රාවණා හොයාගෙන ලංකාවට ආව ජැක්ලීන් | Ram Setu Movie Explanation in Sinhala | Movie Review Sinhala

Hi Friends
This Video is රාවණා හොයාගෙන ලංකාවට ආව ජැක්ලීන් | Ram Setu Movie Explanation in Sinhala | Movie Review Sinhala
ඔබගේ ව්‍යාපාරය , KZread Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
My Social Media Platforms -
🔰Our Telegram Group - t.me/ruucinema
🔰Our Facebook Group - / 68855. .
🔰Our Facebook Page - / ruucinemaoff. .
🔰My Instagram - / rush__yo
🔰My Facebook - / kusalkavishkaofficial
Keywords-
Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review format, movie review essay, movie review writing, Hindi movie review, movie review in Sinhala, best movie review, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, inside cinema, Sinhala talkies, sl reviewer,
home cinema, sl movie review, bakamoonalk, cinema talkies, Sinhala movie caps, movie review, Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ramuwa, ruu Cinema,
Sri Lanka, Sinhala, Ram Setu full movie, Ram Setu movie sinhala
If you Like My Channel
Like
Share
Comment
Subscribe
My Channel
#MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

Пікірлер: 840

  • @danuskasamaranayaka93
    @danuskasamaranayaka93 Жыл бұрын

    ''රාවණා'' ඒ නම ඇහෙද්දි ඕනම ශ්‍රී ලාංකිකයෙක්ගේ හර්ද ස්පන්දනය අලුත්වෙනවා.. ඒ නම කියවුනොත් මොන භාෂාවකින් රචනය උනත් ඕනම ෆිල්ම් එකක් ශ්‍රී ලාංකිකය නොබලා අතහරින්නෑ.. ඒකයි ශ්‍රී ලාංකිකයාගේ මහා රාවණා රජු කෙරෙහි සාංසාරික බැඳීම හ ගෞරවය...😍❤💪🙏

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ❤️😍

  • @meghanada8922

    @meghanada8922

    Жыл бұрын

    @@kitneeth1980 කවුද කියන්නෙ🤣🤣

  • @priyangikapuspa466

    @priyangikapuspa466

    Жыл бұрын

    හරියටම හරි

  • @nidushan_ruveesh1118

    @nidushan_ruveesh1118

    Жыл бұрын

    බුදු අම්මෝ😁😂😂😂😂

  • @slgirl

    @slgirl

    Жыл бұрын

    Hriyatm hri 👍

  • @dilsiperera15
    @dilsiperera15 Жыл бұрын

    අපිට වටින්නැති අපේ කතා.❤️❤️ඉන්දියාව හරි වැඩක් ගත්ත එක ගැන සතුටුයි.සමහර අය පිලිගත්තත් නැතත් රාවණා සම්බන්ද ඉතිහාසය හරිම ලස්සනයි. මේ පාවෙන ගල් වලින් හැදුන පාලම සංජීවනි බෙහෙත් පැලය මේ දෙවල් ඇත්ත දේවල්

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    අනිවා 😍❤️

  • @anujayasooriya284

    @anujayasooriya284

    Жыл бұрын

    ඔප්පු krnn pluwnd

  • @Black33369

    @Black33369

    Жыл бұрын

    @@anujayasooriya284 ooo

  • @user-ln1xp2ez3w

    @user-ln1xp2ez3w

    Жыл бұрын

    @@anujayasooriya284 පුලුවං

  • @kamal6737

    @kamal6737

    Жыл бұрын

    @@anujayasooriya284 Indiyawe unta redde rewenawa rawanage nama kivvama ape unta agayak nae

  • @supunlakmal6695
    @supunlakmal6695 Жыл бұрын

    කොහෙන් ගියාත් රවනා දුශ්‍ටයා කරන්න හදන ඉන්දියන් කාරයො 😹💔( රවනා කියන්නෙ විරයෙක් හරිම විදියට ඉතිහාසය හොයන අයට) 🍃🖤

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @slgirl

    @slgirl

    Жыл бұрын

    Ekanm aththa.sathya ithihasaya hoyana kenekt rawana kiyanne wirayek.indion karayo hadanne kohen hari apiwa pahath karann.unta unge rama loku unat apit unge ramayi,ara wadurayi loku na

  • @Abhimansanthush

    @Abhimansanthush

    11 ай бұрын

    Atta

  • @OshiOshi-xy6fl

    @OshiOshi-xy6fl

    9 ай бұрын

    වාල්මිකී බොරු . අපේ දෙවියන්ව දුෂ්ටයා කරලා .

  • @kavishkasewwandi629

    @kavishkasewwandi629

    7 ай бұрын

    අනිවාර්යයෙන් ❤

  • @kosalakavinda8022
    @kosalakavinda8022 Жыл бұрын

    අපිට නම් වටිනවා ඒක ගොඩක් ...රාවණා ❤

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @iloveaviation1791
    @iloveaviation1791 Жыл бұрын

    අර බුදු පිළිමය මතු උන එක දකිද්දී නම් ආස හිතුනා

  • @ruwankumarasinghe107

    @ruwankumarasinghe107

    Жыл бұрын

    hmm...

  • @kaveeshanathisera9069

    @kaveeshanathisera9069

    Жыл бұрын

    ow bn

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ❤️❤️

  • @nuwansilva4660

    @nuwansilva4660

    Жыл бұрын

    Ow ane.....

  • @ashaninileesha7888

    @ashaninileesha7888

    Жыл бұрын

    ඇත්තටම ඔව්♥️

  • @shammikaamani9548
    @shammikaamani9548 Жыл бұрын

    කතාව ඇතුලෙදි රාවණා කියන්නෙ වැඩ්ඩෙක් කියලා පෙන්නලා අවසානෙට ආයෙමත් හිතාමතාම රාවණා දුශ්ටයෙක් කරන්න උත්සහ කරනවා.ඒ උනාට මොලේ ඇතුව සිහිබුද්යෙන් බැලුවම පේනවා කොච්චර යට ගහන්න හැදුවත් ඇත්ත වහන්න බෑ කියලා .

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😌❤

  • @slgirl

    @slgirl

    Жыл бұрын

    🔥💯

  • @devakinawodya9167
    @devakinawodya9167 Жыл бұрын

    හැමදාම ඉන්දියාව හිතුවෙ රාවනා රජු සීතව පැහැරගෙන ආව කියල මුංව නම් කවදාවත් හදන්න බෑ😏 review eka නියමයි ☺️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @madudil958

    @madudil958

    Жыл бұрын

    ගැනිව අවිස්වසෙ කරපු එකාට වඩා අපිට අපේ ගැනියෙකගෙ ගෘරවය රැකපු රාවනා වටිනවා.. ඒ නියම පිරිමියෙක්

  • @devakinawodya9167

    @devakinawodya9167

    Жыл бұрын

    @@madudil958 නැතුව ගැම්මක් තමයි❤️‍🔥👌

  • @meghanada8922

    @meghanada8922

    Жыл бұрын

    @@madudil958 💯💯💯

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    @@madudil958 අන්න හරි හැබැයි ඉතින් ගොඩක් ම්නිස්සු එයා වගෙ අවුරුදු ගානක් වෙන කෙනෙක් ගෙ ලග හිට් යා නම් සැක වෙන්න පුලුවන් ,කොච්චර ආදරෙ උනත්. හැබැයි අව්ල තියෙන්නෙ යහපත් බව ඔප්පු උනාට පස්සෙ ,එහෙ ගොන් ම්නිස්සු ට්කක් අත හරින්න කිවම අය්හ හරපු එක,සීතා ලමයි එක්ක ජිවත් වීම වාල්ම්කිගෙ ආරාමයෙ

  • @7oclockbakehouse172
    @7oclockbakehouse172 Жыл бұрын

    රාවනා හිටියොත් විතරයි රාමා චරිතය පවතින්නේ .ඉන්දියාව සැහෙන්න උත්සහා කරනවා රාවනා ජීවත්ව හිටිය බවට ඔප්පු කරවන්න

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😌

  • @raviprasadkandy

    @raviprasadkandy

    Жыл бұрын

    අනිවාර්යයෙන් ම... බොරුව ඇත්තක් කරන්න හදපු එකට අපේ උන්නේ උඩ යන්නේ... රාමා කරපු ඇටයක් නෑ.. අන්තිමේදී රාවණා යක්කු පුතුන්(ගෝටාට බිතුසිතුවම් කරපු ) කට්ටිය උඩ යනව.. අනේ මේ ඉන්දියාවේ උන් කරන ෆිල්ම් වට වහල් උන උනුත් ඉන්නවනේ...😂😂😂😂😂😂😂

  • @bismath1038
    @bismath1038 Жыл бұрын

    රාවණ නාමය දිනේවා 🖤🖤🖤🖤 ඉන්දියාවේ උන් රාවණට කොච්චර බයද කියලා හදන film වලින්ම පේනවා හැම අවුරුද්දෙම දුසේරද මොකක්ද මගුල් කර කර රාවණ පුච්චනවා 🤣 ඒ ඔක්කොම කරන්නේ උන්ගේ හිතේ බය නැතිකරගන්න රාවණ ගැන තියෙන ඔවුන් කොච්චර පිච්චුවත් රාවණගේ නමට කිසිම හානියක් වෙන්නෑ 🤣තනි රාවණගෙන් සීතා බේරගන්න රාමා කීයක් එක්කන් ආවද 🤣🙏මේ ඔක්කොම රාමට ඉන්නේ toxic fan base එකක් 🤣🙏උන්ට ඕන විදියට ඉතිහාසේ ලියනවා කතා හදනවා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ 🤣🙏

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😁😅

  • @mudithasenananayake4199

    @mudithasenananayake4199

    Жыл бұрын

    දශේරා.....කොහොම කතා ලිව්වත් රාවණව යට ගහන්න බෑ....එහෙම උනොත් උන්ගෙ රාමායණයම බොරුවක් වෙනව..

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    ආන් ඒක නෙ එයාලා කියන ව්දියට රාමා ව්ශ්නුගෙ අවතාරයක් නම්,එච්චර බලවත් නම් තනියෙන් එන්න තිබ්බානෙ හැබැයි ඉතින් රාවනා ත් බලවත් උනත් තනියම සටන් කරෙ නැ නෙ,ඊට කලින්හ හමුදා දෙක නෙ සටන් කරෙ

  • @jayanthikumari9738

    @jayanthikumari9738

    Жыл бұрын

    අපේ අය රමගෙ පැත්තට නොගියනම් රාම කොරයි

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    @@jayanthikumari9738 අනෙ පව් ඉතින් 🤣🤣🤣🤣😂😂😂😂😂

  • @sajeedh2822
    @sajeedh2822 Жыл бұрын

    රාවණා ❤️❤️❤️💪

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @mudithasenananayake4199
    @mudithasenananayake4199 Жыл бұрын

    රාවණට අයිති ගුහාවල් වලට යන්න ලේසි නෑ. මේක ඉතිං කතාවක් නිසා යයි, ඔය උමං, ගුහාවල් නිර්මාණය කරපු ජන්තු තවමත් ඒවා රකිනවා...මොනවා උනත් රාවණ කියල කෙනෙක් හිටිය කියල මෙහෙම හරි කියවෙන එක ලොකුදෙයක්..👍👍👍

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @anjanarajapaksha3256

    @anjanarajapaksha3256

    Жыл бұрын

    😂😂😂

  • @ishowsewey8272

    @ishowsewey8272

    Жыл бұрын

    ජන්තු... මොකා 🤣

  • @mudithasenananayake4199

    @mudithasenananayake4199

    Жыл бұрын

    @@ishowsewey8272 ජන්තු කියන්නේ මොකා කියල දැනගන්න ඉතිහාසය කියවන්න එතකොට තව අය ගැනත් දැන ගන්න පුලුවන් වගේම ඉතිහාසය කියල අපි බදාගෙන ඉන්නෙ අවජාතක නිර්මාණයක් කියන එකත් දැන ගන්න පුලුවන් ...👍👍

  • @anjanarajapaksha3256

    @anjanarajapaksha3256

    Жыл бұрын

    @@mudithasenananayake4199 oya mna ykek unth indian karaya issrha paridi 😜

  • @hasiyasicreation0507
    @hasiyasicreation0507 Жыл бұрын

    රාවණා තමයි නියම විද්‍යාත්මක ශිල්පයා

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @eee6434
    @eee6434 Жыл бұрын

    අඩුම එක මාස තුනක් ලන්කාවේ 100000ක් දෙනෙක් මෛත්‍රී භාවනාව කරන්න,නොසිතූ ලෙස දෙයක් සිද්ද වෙයි, ඔබගේ යටි හිතේ තියනව යම් බලාපොරොත්තුවක් මේ ජඩ පාලනය කම්මුතු කර දමා ඉදිරිය සතුටුදායක ගමනක් කරගන්න, මන් දෙයක් දෙයක් කියන්නම්, හිතේ ඉන්න සතුරෙක් ගැන හිතන්න,ඔබ කිපෙන ගතියක් තියනවා නේද අන්න ඒ ගතිය තමා වෛයිරය කියන්නෙ ඔය ගතිය නැති කරන්න සතුරා කරපු දේවල් මතක් කරන්න එතකොට ඔය ගතිය තව වැඩි වෙනව වැඩි නොවෙන්න දෙන්න,හිතේ වෛරය බින්දුවක් කරල තමන්ටත් සියලු සත්වයිනටත් සුගතිය ආත්මීය සුගතිය පතන්න නිර්වානය පතන්න, ඕක වෙනකන් යම් බලයක් බලාගෙන සිටිනවා,ඔබ තුලත් අධර්මය ඇත්නම්,රටේ නායකයෝ හා ඔබේ කිසි වෙනසක් නෑ, මේක කරන්න කවෘ උනත් ඔබ නොසිතූ දේවල් හා ලන්කාව මුලුමනින්ම වෙනස් වේවි,

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ❤️❤

  • @harithherath92

    @harithherath92

    Жыл бұрын

    ගෝට නිදුක් වෙතවා මහින්ද නීරෝගි වෙත්වා නාමල් සුවපත් වෙතවා! මට මුන්ව මතක් වෙද්දි බැ යකෝ මයිත්‍රි වඩන්න 😡

  • @simplewalker459

    @simplewalker459

    Жыл бұрын

    ඒක ඇත්ත ❤🙏❤ ඒකෙන් මුලින්ම තමන් සුවපත් වෙනවා. ලේ පිරිසිදු වෙලා, හිතේ ගතේ ලෙඩ හොඳ වෙනවා.ඊට පස්සේ හැමදෙනාටම හොඳක්මයි වෙන්නේ.

  • @coolslogentertainment1697
    @coolslogentertainment1697 Жыл бұрын

    දෙමල්ලුන්ගෙ ලංකාවට අපහාස කරල කරන මෝඩ මගුල් වලට වඩා මේව හොදයි. ඇත්තටම ඔය පාලම කඩල නැව් මාර්ගයක් හදන්න ගිහින් තියෙන්නෙ. චීනෙ සේදමාවත ඉවරයක් කරන්න. ඔතනින් නැව් මාර්ගයක් හැදුවම හම්බන්තොට වරයාට නැව් එන්නෙ නෑ ඔතනින් ඔක්කොම නැව් යනව. ඉන්දියාවෙ එකෙක් තමයි ඕක නවත්තල තියෙන්නෙ. උන්ගෙ මිත්‍යාවල් නිසා අපිටත් වාසියක් උනා.

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ඔව් ඒකනම් ඇත්ත 😐

  • @Hashinipeshala

    @Hashinipeshala

    Жыл бұрын

    දෙමල්ලු කියන්න එපා එගොල්ලොත් මනුස්සයො

  • @coolslogentertainment1697

    @coolslogentertainment1697

    Жыл бұрын

    @@Hashinipeshala එහෙමද?😂 මම නං හිතුවෙ පාරට ටොයිලට් යන අයට කියන්නෙ සත්තු කියල.😁

  • @suddaofficial217

    @suddaofficial217

    Жыл бұрын

    @@Hashinipeshala පර දෙමළ පක්කු මටනම් පේන්න බෑ..🤮🤮🤮🤮🖕

  • @suddaofficial217

    @suddaofficial217

    Жыл бұрын

    ඒක ඇත්ත..

  • @manjukala4866
    @manjukala4866 Жыл бұрын

    මේ ෆිල්ම් එකේ ලංකාවට හමුදාවට බුදු දහමට හානියක් නොවෙන්න කරලා තියනවා ඒක වටිනවා

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @chinthakumuduni9409

    @chinthakumuduni9409

    Жыл бұрын

    O

  • @sandesh_ashwin4354
    @sandesh_ashwin4354 Жыл бұрын

    රාවනා දිගුල් වැජබෙවා❤

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @vihagadenuwan5559

    @vihagadenuwan5559

    Жыл бұрын

    @@RuuCinema 🥰🥰🥰🥰💞💞💞😘👌👌👌👌👌

  • @Dreamer99.99
    @Dreamer99.99 Жыл бұрын

    ලන්කාවට හැම කුණු ගොඩම දාන එකේ ඉන්දියාවට තිබ්බා computer animation surrounding එක වෙනුවට ලන්කාවේ රූගත කිරීම් කරන්න ....සමහර විට box office income එක වැඩි කරගන්නත් පුලුවන් වෙන්න තිබ්බා එහෙනම් Akshay තරුණ කාලේ ලස්සනයි 🥺 ආස නලුවෙක්

  • @sushmimiharapremachandra3886
    @sushmimiharapremachandra3886 Жыл бұрын

    මේකේ තියෙන ගොඩක් එවා දැනට හොයාගෙන තියෙනවා මේ වගේ ෆිල්ම් හැදෙනවා නම් කොච්චර සොක්ද මොනා වුණත් ඉන්දියාවේ එව්න් අපිට කෙලවන්න හිතුවට උන්ට අපේ රට එක්ක මෙහෙම ගොඩක් දේවල් සම්බන්ධයි ❤🙏

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ❤️😍

  • @user-ln1xp2ez3w

    @user-ln1xp2ez3w

    Жыл бұрын

    ඔව් ආර් යයන් එන්නෙත් ඉන්දියාවෙන්නෙ

  • @nadeechathurikanagodagamag5647

    @nadeechathurikanagodagamag5647

    Жыл бұрын

    තාමත් ඉන්දියාව කෙලවනවනේ

  • @ishowsewey8272

    @ishowsewey8272

    Жыл бұрын

    @@user-ln1xp2ez3w ආර්යයන් එන්න කලිනුත් මෙහෙ යක්ඛ ගෝත්‍රිකයන් හිටියා කියන එක මතක තියාගන්න...😁

  • @user-ln1xp2ez3w

    @user-ln1xp2ez3w

    Жыл бұрын

    @@ishowsewey8272 ඔව් ක්‍රි.පූ.6වන සියවසට පෙර ඒත් අපි යක්ක ගෝත්‍රිකයන්ගෙන් නොව ආර්‍යන්ගෙන් පැවත එන්නන් දැං ඒම කියන්නත් බෑ වැදි ජනතාව එ පැත්තෙං

  • @dineshnalaka7431
    @dineshnalaka7431 Жыл бұрын

    "ඉන්ද්‍රගිරිය" ගැන මන් අහල තියන දේවල් එක්ක මටනම් මතක් උනේ. ඔය උමං ද්වාර 3න දකිද්දිනම් . ලස්සනයි film එක පට්ට

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @slgirl

    @slgirl

    Жыл бұрын

    Eth me film eke anthimat une hamadama wage ara ramawa sudda karana eka 😒 indion karayonge katha ohommamayi

  • @UKTECHSHOW
    @UKTECHSHOW Жыл бұрын

    ඔය පාලම හදන්න යොදාගත්තු ගල් විශේෂය තල්දෙනිය පන්සලේ අදටත් තියෙනවා...ඒකෙන් පැහැදිලි ඉන්දියාවෙ උන් හදපු ලබ්බක් නෑ කියලා

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

  • @slgirl

    @slgirl

    Жыл бұрын

    Indiyawe un karapu labbak na bn.wisheshayen ara ramayi,wadurayi. Unta thibbane palam hada hada innathuwa ara wadurage pite nagala indiyawat pana gann.un kochchara lankawa pahath karann haduwath indiyawat wada lankawa hama athinm usas 😏

  • @UDsSL
    @UDsSL Жыл бұрын

    තාමත් රාවණාව හතුරෙක් කියලා පට්ට ගහනව නේ, එහෙම එකෙක් නෑ කියල කියන අපේ රටට වඩා ඔහොම හරි පට්ට ගහන එක ගැන සතුටුයි, අපි කවදානම් හැදෙයිද,එදාට තමයි මේකත් හැදෙන්නේ

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @ranugajayasooriya5541

    @ranugajayasooriya5541

    Жыл бұрын

    Ravana na tamai yako

  • @Julian_1990

    @Julian_1990

    Жыл бұрын

    රාවණා කැරි බොරුවක් තමයි හුත්තො😅

  • @yoyogirl001
    @yoyogirl001 Жыл бұрын

    ගොඩක් ස්තූති මේ කතාව review කලාට 🤗.. ඉදිරියටම කරගෙන යන්න ❤️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @krishnagayashan1907
    @krishnagayashan1907 Жыл бұрын

    හැම කතාවෙම වගේ රාවණා දිෂ්ටි යා කරලා රාමාව වීරයා කරලා ඉවර කරනවා 😢

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    Indian film ekak 😁

  • @enoklol9657

    @enoklol9657

    Жыл бұрын

    Ado r u sinhalese? Ur name spells krishna ?

  • @meghanada8922

    @meghanada8922

    Жыл бұрын

    indians🤣

  • @kaveesha-f2d141

    @kaveesha-f2d141

    Жыл бұрын

    Film eke widihata baluwot un anitimeta indiawata giyet rawanage udawwen ne

  • @nayaninayani7702

    @nayaninayani7702

    Жыл бұрын

    අපේ උන් ලංකාවෙ ඔය වගෙ එකක් හදලා රාවනා වීරයා කරා නම් ඉවරයිනෙ.😪 අපේ උන් කරයි එච්චර එකක්

  • @nethuhimansa4024
    @nethuhimansa4024 Жыл бұрын

    ලස්සන කතාවක්.ඉන්දියාවේ රූප ගත කලාට ඒක ලංකාවෙ විදියටම හදලා තියෙනවා.ශ්‍රී පාද කන්ද දකිනකොට මටත් අතීතයේ හුඟක් දේවල් මතක් උනා.

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @dineshkumara1222

    @dineshkumara1222

    Жыл бұрын

    කතාව ලස්සනයි ... ලංකාව කැත කරලා ...

  • @slgirl

    @slgirl

    Жыл бұрын

    මොන ලස්සනක්ද බං .හැමදාම වගේ මේකෙත් ලංකාව පහත් කරපු එක තමා කරේ😒

  • @thisalasubath6579

    @thisalasubath6579

    7 ай бұрын

    @@slgirl original film එක බලන්න. Film එකකට විතරක් ලංකාව කොච්චර දියුණු කරලද කියලා බලන්න😁😁😁 උදා: මේගොල්ලො යාපනේ විදුලි කෝච්චියකට නගින දර්ශනයක් තියෙනවා

  • @harshacosta674
    @harshacosta674 Жыл бұрын

    රාවණා ගෙ අතීත කතාවෙ වැදගත්කම නිසාම එලියට ගන්න බැරි වෙන්නම සාක්ෂි හංගලා තියෙනවා... ලේ වලට කැවුනු හැගිමක් හදවතටම දැනෙනවා. රාවණා යුගයක බිහිවූ විශිෂ්ටතම රජු.

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @ashanawa4755

    @ashanawa4755

    Жыл бұрын

    R u serious?

  • @ranugajayasooriya5541

    @ranugajayasooriya5541

    Жыл бұрын

    Ravana 😂

  • @harshacosta674

    @harshacosta674

    Жыл бұрын

    @@ranugajayasooriya5541 හොඳ වෙලාවට අනුරාධපුර, පොලොන්නරුව නටබුන් තියෙන්නේ. නැත්නම් පිටරටින් හැදුවා කියලා ඔයාලට සතුටින් කියන්න පුළුවන් නේද 🤣🤣

  • @Julian_1990

    @Julian_1990

    Жыл бұрын

    පුකේ රාවණ 😅

  • @Herath_
    @Herath_ Жыл бұрын

    යුගයක් එකළු කල මහා පුරුෂයානන් රවුළු රාවණ නිරිදුන්🙏

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

  • @CRMusic-td4bh
    @CRMusic-td4bh Жыл бұрын

    හැමදාම වගේ සුපිරියක්....👍👍👍👍

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @tombunny446
    @tombunny446 Жыл бұрын

    ලංකාව ගැන ඇති නොව්න මාර හැඟිමක් ඇති උනා මේ ෆිල්ම් එක බලද්දි tnx යාලුවෙ මේවගෙ explain 1ක් කරනවට ඔයාට වැඩි වැඩියෙන් subscribersla වැඩි වෙම්න කියලා පාර්තනා කරනවා තව මේවගෙ ෆිල්ම් එක්ස්ප්ලෙන් කරන්න පුලුවන් වෙන්න කියලා පාර්තනා කරනවා ඔයාගෙ වොයිස් එක හරිම ලස්සනයි ❤️😌✨

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ❤️❤️

  • @sameerasmr6217
    @sameerasmr6217 Жыл бұрын

    සියත fm එකෙන් අහපු ගයාන් සඳකැලුම් අනාවරණය කළ සාක්ෂි සාධක අනුව, පිටසක්වල ජීවීන් සහ රාම, හනුමන්තා එක්ක මේ පාලම හදන්නෙ පිටත ගල් වලින්...! හොද කතාවක් 👍

  • @LahiruWijesingha

    @LahiruWijesingha

    Жыл бұрын

    ගයාන් සඳකැලුම් කියන්නෙ අර පිස්සු මනුස්සයා නේද😂

  • @sameerasmr6217

    @sameerasmr6217

    Жыл бұрын

    @@LahiruWijesingha කිසිවක් නිවැරැදි ව නොදැන මිනිස්සුන්ට රැල්ලට අපවාද, අපහාස ගොඩනගන පුද්ගලයා භාග මිනිසෙක් බව නොදන්නවා ද? අපි වෙනස් වෙන හිතක් එක්ක තමන්ගේ ආ මගක් , යන මඟ ක් නොදැන අසරණ ජීවීන් වශයෙන් ඉද්දි ත‍් අනුන් ගෙ වැරදි තියා කිසිවෙකු ට චරිත සහතික වත් දෙන්න අපිට අයිතියක් නැහැ...!!

  • @user-vw2hn7ir6d
    @user-vw2hn7ir6d Жыл бұрын

    ඒ කතාවනම් ලස්සනයි 😍❤️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @kavishakavinda9912
    @kavishakavinda9912 Жыл бұрын

    කොච්චර කවුරු නෑ කිව්වත් රවණා රජ්ජුරුවංගේ සිහි මුර්ජා වෙච්ච ශ්‍රි දේහයක් ලංකාවේ කොහේ හරි රහසිගතව අරක්ශිතව තැන්පත් කරලා තියනවා♥️🧡

  • @malshasrimali3145

    @malshasrimali3145

    Жыл бұрын

    ඔයා දැක්කද

  • @Julian_1990

    @Julian_1990

    Жыл бұрын

    අපේ ගෙදර තියෙනව😌

  • @Lakshan.0105
    @Lakshan.0105 Жыл бұрын

    එක හරිම ලස්සනයි ..💜️💜️💜️💜️💜️💜️🙏

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😻😍✌️

  • @studylife7969
    @studylife7969 Жыл бұрын

    අදයම් අතින් අසාර්ථක වුනත්😐💔 movie එක කොහොම හරි සාර්ථක වේලා😇❤️ රාවණා😎 බලන්න කියලා හරි සුද්දො🤠 එනවා නම් ලොකු දෙයක් 🥺🇱🇰

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @dulamoon

    @dulamoon

    Жыл бұрын

    Meka baladdi meka dakka kiannako.. maru ravama gana kzread.info/dash/bejne/iYJspJSworXTmcY.html

  • @darknight3321
    @darknight3321 Жыл бұрын

    විඩියෝ එකට ස්තුතියි. නමුත් රාමායණයේ new version එකක්නම් එතනදිත් ඉන්දියාව ඉන්දියාවම අප් කලානම් එතනදිත් ලංකා ඉතිහාසයේ පරිසරයට ආදරය කල රාවණා ගැන ඇති කරවන්නේත් වැරදි මතයක් . ඒකට එකග වෙන්න බැහැ

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ඒකත් ඇත්ත 😍

  • @slgirl

    @slgirl

    Жыл бұрын

    Math ekat ekaga na

  • @UKTECHSHOW
    @UKTECHSHOW Жыл бұрын

    යුද්දේ දිනන්න හමුදාවෙ අය දසිස් රාවනා පිලිමයක් හදලා පුද පූජාකරපු එකත් ඇත්ත. යාපනේ පුස්තකාලේ ගිනිතියපු එකත් ඇත්ත. ඒකෙන් ගොඩක් ඉතිහාස පොත් පුස්කොල අපිට නැති උනා

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😒

  • @kawyamihirangi8422
    @kawyamihirangi8422 Жыл бұрын

    රාමා හදපු මඟුලක ne. Un තවත් රාමා wa සුද්ද කරනවා . ඉස්සර ලංකාව indiawa කියන්න eka රටක් රාවණා පාලනය කරපු

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @samudraliyanage4486

    @samudraliyanage4486

    Жыл бұрын

    Ou oka haduwe ape rawana pirisa

  • @slgirl

    @slgirl

    Жыл бұрын

    Ow lankawa dupathak une me lagakadine

  • @environment2478
    @environment2478 Жыл бұрын

    මොනා උනත් ලන්කාවෙ තියන දේවල් ගොඩක් වටිනව කියල ඒ මූවි එකෙන් කිව්ව 💕

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

  • @user-bs3kx9mb9b
    @user-bs3kx9mb9b5 ай бұрын

    රාවණා ,ඒ නමත් ගම්භීර බවේ සංකේතයක්.❤

  • @hasharanethmini5084
    @hasharanethmini50848 ай бұрын

    ඉන්දියාවෙ උන්නම් අපිව පහත්කරන්නමයි හදන්නෙ 💔💔මොනා උනත් අපේ රටේ දේවල් අපිට අගේ නෑ

  • @temiya8774
    @temiya8774 Жыл бұрын

    රාවණා මහ රජු යහපත් සක්විති රජෙක් මේ කතාව ඉන්දියාවේ හදලා තියෙන්නෙ ඒ නිසා මෙහෙම හදලා තියෙන්නේ😇

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

  • @slgirl

    @slgirl

    Жыл бұрын

    Unta oni rawana raju dushtaya karal rama wiraya karann.rawana rajathumat boru apahasa karan eka thama pennannam bari wade

  • @Mino_and_Nime
    @Mino_and_Nime Жыл бұрын

    ලස්සනයි ඒ කතාව 💐❤️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @umindudhanujaya6109
    @umindudhanujaya6109 Жыл бұрын

    හින්දි ටැමිල් ෆිල්ම් ඔක්කොම කරන්නෙ ඉන්දියන් උන්ගෙ ඔලුව මිත්‍යාවෙන් පුරවන එක විතරයි.එකෙනුත් ටැමිල් ෆෑන් බේස් එකෙන් විතරයි දැන් ආදායමක් තියෙන්නෙ😂

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😁😁

  • @pcspictures312
    @pcspictures312 Жыл бұрын

    Story ය හොදයි Animation එහෙම නම් පට්ට අවුල්...80 ගණන් වල ලංකාවේ කැමරා කරපු Indian jones එකත් මීට වඩා හොදයි...

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ☺️✌️

  • @jaliyaat321
    @jaliyaat321 Жыл бұрын

    ඔතනින් වාරයක් හරි නැවු මාර් ගයක් අවොත් ලංකාව ඉවරයි ඒ නිසා මේවගේ ෆිල්ම් හොදට ප්‍රමෝට් කරන එක ලංකාවේ අපිට වාසියි

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😐😐

  • @isurublack6620
    @isurublack6620 Жыл бұрын

    ඕනම කුණුගොඩක් ගෙනත් විව්ස් ගන්න ඉදිරිපත් කරනවට වැඩිය සාර්ථක ද අසාර්ථක ද කියලත් පැහැදිලි කිරීම වැනි චිත්‍රපටයේ දුර්වලතා අසාර්ථක තැන් ගැන්ත් ඒ දක්වන අදහස් ගැන සතුටුයි . ඉදිරියට ඉදිරිපත් කරන ඒවායෙත් ඒ විදියටම කරගෙන යන්න. මොකද මේක තනිකරම කම්පියුටර් වලින් හදපු අසාර්ථක චිත්‍රපටයක්.ආක්ශේ වගේ කෙනෙක් රඟපාන එක ගැනත් මහ පුදුමයි. ලංකාව ගැන තියන නිසා තමයි ටිකක් හරි ආසාවෙන් බැලුවෙ. නමුත් හරි අසාර්ථකයි. ඉදිරිපත් කිරීමගැන බොහෝම සතුටුයි . ඉදිරියටත් මේ විදියටම කරගෙන යන්න හදවතින්ම සුභපැතුම් .

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    බොහොම ස්තූති අදහසට ❤️😍

  • @hansa2001
    @hansa2001 Жыл бұрын

    බඩුත් හාමුගෙ නඩුත් හාමුගෙ වගෙ ඉන්දියාවෙ උන් උන්ගෙ කතාව උන්ම සත්‍ය බව කරනවා.😂😂😂

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😅

  • @blendmasters92

    @blendmasters92

    Жыл бұрын

    Unge wade danne nathi magula Dala film hadanawa. Ape rata gawagena e madiwata un danna podda Dala lokuuuu film Ekak hadanawa.

  • @rawindulakshan5002

    @rawindulakshan5002

    Жыл бұрын

    🙂

  • @nadeechathurikanagodagamag5647

    @nadeechathurikanagodagamag5647

    Жыл бұрын

    අන්තිමට දුෂටයා රාවණා කලා කොහොම හරි , හොද එකජ රාමා කලා 🤐🤐 පුදුම ඉතිහාස ගවේෂණයක් නේ. 🤔🤔🤔

  • @kamal6737

    @kamal6737

    Жыл бұрын

    @@nadeechathurikanagodagamag5647 Indian karayoo thaama danne nae seetha kiyanne rawanage duwa kiyala..

  • @indikadushmantha3020
    @indikadushmantha3020 Жыл бұрын

    ලන්කාව ගැන සමහර දේවල් කීයටවත් වෙන්න බැරි දේවල්

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😁✌️

  • @nimaya6543
    @nimaya6543 Жыл бұрын

    Keep going ❤ 💪

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @dmadhuwa1446
    @dmadhuwa1446 Жыл бұрын

    13:06 මෙතනදි නම් හිනා ගියා.. උන්ගෙ රටේ උන් තමයි ආගම් පස්සෙ යන අන්ධ භක්තිකයෝ ඉන්නේ... අපේ රටේ Army එක නම් කවදාවත් ඔය වගේ ඇදහිලි කරන්නේ නෑ...😏 අපි ආගම් අදහනවා හැබැයි ඉන්දියාවේ උන් තරම් මෝඩ නැ..., ඉන්දියාවේ උන් බලන්නේ හැම අතින්ම අපි උන්ට වඩා පහත් කරන්නේ කොහොමද කියලා..😡

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😁✌️

  • @CeylonTiktok6507

    @CeylonTiktok6507

    Жыл бұрын

    ඇත්ත ❤️

  • @kusalmaduranga

    @kusalmaduranga

    Жыл бұрын

    සිරාවටම

  • @user-chali

    @user-chali

    Жыл бұрын

    සිරා

  • @dlwickzz2425

    @dlwickzz2425

    Жыл бұрын

    ආමි නෙවෙයි ගොනෝ ඒ LTTE එකේ එවුන් විදියට පෙන්වන්නේ.. Rebel camp කියන්නේ මොකක්ද.? 😂😂😂 කැරලිකාර කඳවුරක් 🤣🤣

  • @Theiththewa
    @Theiththewa Жыл бұрын

    විද්‍යාවෙන් පටන්ගෙන මිත්‍යාවෙන් ඉවර වෙනව...

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    🥲

  • @Chamu_008
    @Chamu_008 Жыл бұрын

    ආර්යන්(රාම) වීරයා උනාට බාලු(රාවණා) නැත්තම් ආයෙ ඉන්දියාවට යන්න වෙන්නෑනෙ 😌

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @user-dz7gz3qd8o
    @user-dz7gz3qd8o Жыл бұрын

    විශ්ණු දෙවියො රාවනාව හැංඟුව හැටි කොහොමද .ඒක සුපරිම කතාවක්,සුපිරි 🥰🥰🥰🥰

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    අපේ හැම වීඩියෝ එකක්ම බලනවා නේද 😍❤️

  • @user-dz7gz3qd8o

    @user-dz7gz3qd8o

    Жыл бұрын

    @@RuuCinema හ්ම් ඉස්සර ඉන්සයිඩ් එක බැලුවා දැන් මේකට ඇබ්බැහි වෙලා 😁😁😁 🥰🥰🥰

  • @janindi14

    @janindi14

    Жыл бұрын

    මොකක්ද ඒ කතාව 🙂

  • @nayaninayani7702
    @nayaninayani7702 Жыл бұрын

    හැබැයි අනිතිමේට......... රාවානා නැති උනා නම්... රාමා හිටියා කියලත් ඔප්පු කරන්නත් බැරි වෙනවා......... එ උනත් එ කතාව ලස්සනයි ❤❤❤❤

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @dineshnalaka7431
    @dineshnalaka7431 Жыл бұрын

    ඔව් කොහොමත් ඔය ඉන්දියන් උන් කැමති නෑ රාවණා රජතුමා ගැන අහන්නවත් 😁😁😁🤣

  • @kaveeshanathisera9069

    @kaveeshanathisera9069

    Жыл бұрын

    උන් බයයි 😅

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ඒක තමයි

  • @dhanushkaellepola7625
    @dhanushkaellepola7625 Жыл бұрын

    දසිස් රාවණයන් දුෂ්ඨයෙක් නොවෙයි. කතාවෙ අවසානයේ පෙන්වන දුෂ්ඨ චරිතය අයත් වෙන්න ඕන රාවණයන්ට නොව රාමාට. සත්‍ය ඉතිහාසය වසන් කරන නිසයි ආදායමක් නැත්තෙ මෙම film එකට. දවසක් ඒවි එදාට සත්‍යය ලෝකය දැනගනීවි.

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @pramodyasamarakoon2702
    @pramodyasamarakoon2702 Жыл бұрын

    ඔය කියන උමං තුන තියෙන්නේ අපේ ගමේ ❤

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😯

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 Жыл бұрын

    Thanku Bro Nice review

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

  • @user-iy4ts1ie1f
    @user-iy4ts1ie1f8 ай бұрын

    Butifull Nice film Akshay suparb 👌👌👌👌👌

  • @sachiththiran4416
    @sachiththiran4416 Жыл бұрын

    Beautiful ❤️❤️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😅

  • @nimashadilshan4548
    @nimashadilshan4548 Жыл бұрын

    Movie එකෙ ලංකාවෙ තැන් වෙනුවට ආදෙශ කරපු තැන් බලද්දි ටිකක් එපා වෙනවා ලංකාව සම්බන්ධ වෙන එක වටිනවා එත් මැතක අව මෙක හා Poniyan selwam වගෙ Movie වල ලංකාව හැල්ලු කරනවා එකට අසා නැ කොහෙත්ම Review එක හොදා එත් මෙකෙ Movie Last එකට හානුමන්ගෙ පොඩි Enter එකක් පෙන්නනවා එක 2 Movie එකක් වගෙ එනවා කිව්වෙ නැති උනත් ලස්සන සින් එකක් ලංකාවට ඇවිල්ලා මෙ වගෙ ලංකාව සම්බන්ධ Movie කරනවානම් හොදා අඩුම ලංකාවෙ චරිත වලට ලංකාවෙ අය අරන් ලංකාවට අවස්තාවක් එනවානම් වටිනවා 😢🥺❤️‍🩹

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ඒක ඇත්ත

  • @wasanasamadhi4831
    @wasanasamadhi4831 Жыл бұрын

    රාවණා ❤️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

  • @rashmidinushika4223
    @rashmidinushika4223 Жыл бұрын

    Super❤️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @prabhathkasun5667
    @prabhathkasun5667 Жыл бұрын

    Adareyi bokkenma komla♡♡♡♡

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @sajithfernando5888
    @sajithfernando5888 Жыл бұрын

    Elah

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @pasidusachina4179
    @pasidusachina4179 Жыл бұрын

    Wow 😍

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

  • @tharakabandara299
    @tharakabandara299 Жыл бұрын

    එකනම් මේලෝ රහක් නැ film aka vithari oyage reviu aka niyamai

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ☺️✌️

  • @sigithisathamali616
    @sigithisathamali616 Жыл бұрын

    අපේ රටේ කොච්චර වටිනා දේවල් තියනවද

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @janidujayasooriya6242
    @janidujayasooriya6242 Жыл бұрын

    Thanks

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @nimminavodya2004
    @nimminavodya2004 Жыл бұрын

    Lassanai kathawa 🥰🥰🥰

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

  • @thusharagunasena3510
    @thusharagunasena3510 Жыл бұрын

    I love it

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @priyangamadushani8092
    @priyangamadushani8092 Жыл бұрын

    Thank you ❤ den ape ratata Vienna yana vipaththiya pennuwa

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😁😉

  • @rshmikaratnyka349
    @rshmikaratnyka349 Жыл бұрын

    👍♥️🔥

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @hansa2001
    @hansa2001 Жыл бұрын

    ලංකාවේ ආමි අය රාවණා ට වදිනවද ..🙄🙄🙄 මම ලංකාවේ නෙමෙයි ද ඉන්නෙ.

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ඒකනම් බොරු සීන් එකක් වෙන්නැති 😬

  • @ashaninileesha7888

    @ashaninileesha7888

    Жыл бұрын

    ඒක ඔය film එකට ආටෝපෙට නේ

  • @rashmikalakshan7024
    @rashmikalakshan7024 Жыл бұрын

    රාවණා හම්බුනාලුද ඉතින්.මේ අවුරුද්දෙ ආපු bollywood movies නම් සෑහෙන්න චාටර්

  • @mithumi.997

    @mithumi.997

    Жыл бұрын

    සිරාවට හලෝ, මලයාලම් මූවීස් බෙස්ට්...❤️

  • @kavindyapedris5250

    @kavindyapedris5250

    Жыл бұрын

    Attac

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @TheekshanaBandara-tj5cn

    @TheekshanaBandara-tj5cn

    Жыл бұрын

    @@mithumi.997 අණිවාරෙණ්ම 🙂

  • @chinthakumuduni9409

    @chinthakumuduni9409

    Жыл бұрын

    Ou

  • @dilhanifrenando7260
    @dilhanifrenando7260 Жыл бұрын

    Good or bad can hear any movie in ur voice 👌❤💕

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

  • @kamalachandrasekara9663
    @kamalachandrasekara9663 Жыл бұрын

    මොන විහිලුවක්ද එයාලා හිතාගෙන ඉන්නෙ එයාලා රාමා වදිනව වගේ අපි රාව්ණා වදිනව කියලද 😂😂

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😁

  • @maduwadagaya862
    @maduwadagaya862 Жыл бұрын

    රාවනා රාමා සීන්නෙක මට කලිමිිම හිතුනා❤️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍☺️

  • @slkanchana6047
    @slkanchana6047 Жыл бұрын

    කොහොමවුණත් රාවණාට බනින බැනිලි වලට ඉන්දියාවේ උන් ඇට තැලෙන්න කාලා තියෙනවා කියලා පෙනවා 🤗

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😂 ඒක ඇත්ත

  • @LM-no4sz
    @LM-no4sz Жыл бұрын

    පටන්ගත්තෙ රාවණ ගෙන් ඉවර උනේ රාමා ගෙන් 🤣🤣🤣ඉන්දියන්කාරයාගෙ ආතල් තමා

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😁😬

  • @SLGhostMaster
    @SLGhostMaster Жыл бұрын

    😍😍😍😍

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @user-ln1xp2ez3w
    @user-ln1xp2ez3w Жыл бұрын

    වාල්මිකීගෙ රාමායනය මං විස්වාස කරන්නැ ඒක කෘතියක් අපිට ඕන විදියකට ඕන කෙනෙක්ට පොත් කියන්න පුලුවං. ඒත් විජයට කලින් ලංකාවෙ ඉතිහාසයක් තිබිල කියනවා 1.විජය ලංකාවට එන්නෙ බුදුන් වහන්සෙ පිරිනිවන් පාන දවසෙ. 2.ඒ එනකොට යක්ශ නාග දේව කියල ගෝත්‍ර හිටියා.ඕනම ගෝත්‍රයක රජෙං අනිවාරෙම්ම හිටිට හෝ ඉන්න ඕන. 3 චූලෝදර මහෝදර නා රජ වරු 2දෙනාගෙ අර්බුදයට බුදුන් වහන්සෙ මැදිහත්වීම. 4.අපි කවෘත් දන්න මනිඅක්කිත රජ්ජුරුවො නාග දීපය බුදු වහන්සෙ පිරිනිවන් පැ දිනයෙදි විජය පැමිනියා බුදුන් වහන්සෙ පිරිනිවන් පාන්න කලින් චූලෝදර මහෝදර මනිඅක්කිත කියන කට්ටි හිටියා ඒනං විජය මෙරට ප්‍රතම රජු වන්නෙ කෙසේද.විජයට කලින් ලංකාවෙ ඉතිහාසය සොයන්නට පමාවන්නෙ මන්ද ?????

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍☺️

  • @udayakumara7805

    @udayakumara7805

    Жыл бұрын

    මන්ද ඒ ඊට පෙර සිංහල කියලා භාෂාවක් ජාතියක් ඉටියේ නැ ඔවා අරහවුස්සන්න ගියත් වෙන ජාතික් ලංකාවට උරුමකම් කියන්න ගනි සිංහල ජාතිය left වෙන බව දන්න නිසා තිත්ත ඇත්ත.

  • @user-ln1xp2ez3w

    @user-ln1xp2ez3w

    Жыл бұрын

    @@udayakumara7805 සින්හල ජාතියක් එ කාලෙ නොසිටියට ඒ තමා ලංකාවෙ ගැබුරුම අතීතය ක්‍රි.පූ.6වන සියවසට පෙර සහ 1978 පසු අතීතයක් නැද්ද

  • @Hiii-em6qx

    @Hiii-em6qx

    Жыл бұрын

    @@udayakumara7805 ඒක ඇත්ත අන්තිමට ඉන්න තියන ටිකත් නැති වෙනවා 😂

  • @slgirl

    @slgirl

    Жыл бұрын

    Eka aththa.

  • @Nansykuwit
    @Nansykuwit Жыл бұрын

    ලංකාවටම හදපු කතාවක් 😍

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @wapasela
    @wapasela Жыл бұрын

    ස්තුති මල්ලි, ඒත් හැමදාම වගේ ඉංදියාව ලාංකික සංස්කෘතිය, සදාචාරාත්මක ලක්ෂණ මේකෙත් වැර්දියට තමයි නිරුපණය කරලා තියෙන්නේ

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😉😍

  • @nimashadilshan4548

    @nimashadilshan4548

    Жыл бұрын

    Attc 😢

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 Жыл бұрын

    🔥

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @kaveeshanathisera9069
    @kaveeshanathisera9069 Жыл бұрын

    එ කතාවනම් 🥺

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ❤️😍

  • @Path_of_Infinity
    @Path_of_Infinity Жыл бұрын

    රට ලංකාව නෙමේ..අට ලංකාව...රාවණා අප්පච්චිගේ අටලංකාව...අද ඉතුරුවෙලා තියෙන්නෙ ඒ අටලංකාවෙන් පොඩි කොටසක් විතරයි.ඉතුරු උන පොඩි කොටස තමා මේ පෘතුවියේ ගුරුත්වාකර්ශණය අඩුම තැන.ඒ අටලංකාවෙන් ඉතුරු උන කොටස තමා අද වෙන රටවල් වලින් හිගාකන තත්වෙට පත්වෙලා තියන ශ්‍රී ලංකාව කියන්නෙ....රාවණා ඉතිහාසය විස්වාස කරන්නෙ නැති කට්ටියටත් ඒ ගැන විද්‍යාත්මක සාක්ශිත් තියනවා...හොයලා බලන්න එව් ගැන...රාවණා අප්පච්චි කියන්නේ මේ විශ්වයේ පහල උන ආද්‍යාත්මික අතින් ඉහලම පුද්ගලයෙක්...බුදුරජාණන් වහන්සේ තරම් නැති උනත්....

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😬😍

  • @X_ALIEN
    @X_ALIEN Жыл бұрын

    අන්තිමට කූඹියෝ දැකපු උන් මේ කොනට 😻

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @himeshkwickramasinghe9052

    @himeshkwickramasinghe9052

    Жыл бұрын

    🤚

  • @learnwithvoice2468
    @learnwithvoice2468 Жыл бұрын

    oyage katahadanam maru😀😊

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ❤️😍

  • @chalaniimasha1706
    @chalaniimasha1706 Жыл бұрын

    ඔක්කොම උත්සාහ කරන්නේ රාවනා දුශ්ටයෙක් කරලා රාමා වීරයා කරන්න .. අදටත් රාවනා ගැන හොයාගෙන තියෙන්නේ වැලිකැටයක් තරන් දෙයක් විතරයි .. ඔය රාමායනය සම්පුර්ණයෙන් විකෘති කරපු කතාවක් .. රාවනා කියන්නේ සිංහලුන්ගේ ලේ එක්කම සම්බන්ධා චරිතයක් . මෙච්චර ලස්සන ස්ත්‍රීන් හිටපු රටේ රජු උන රාවනාට සීතව බලෙන් අරන් එන්න තරන් හේතුවක් නෑ බොලව් 😂

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😉✌️

  • @vimukthikumara1419
    @vimukthikumara1419 Жыл бұрын

    😁 මේ වගේ මෝඩ ෆිල්ම් එකක අක්ශේ, ජැකලින් රගපෑවා කියලා හිතාගන්නත් බෑ.. 🤣🤣

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😅😁

  • @vishmashewangi4445

    @vishmashewangi4445

    Жыл бұрын

    මේක කොහොමද මොඩ fllm එකක් වෙන්නේ... ඔවු ඉතින් ලංකාවේ ගොබ්බයන්ට මෙවා වටින් නෑ... ඉන්දියාවේ අය එවාගේන් ප්‍රයොජන ගන්නවා...

  • @pradeepkumara4422

    @pradeepkumara4422

    Жыл бұрын

    @@vishmashewangi4445 මොනවට කියනවද එ් ගැන. මුං හිතං ඉන්නෙ රාම රාවණා කියන්නෙ සුරංගනා කතා වල ඉන්න චරිත කියලා...

  • @bismath1038

    @bismath1038

    Жыл бұрын

    @@pradeepkumara4422 සුරංගනා කතා කියලා නෙවෙයි බන් කියන්නේ ඉන්දියාවේ උන් රාමා සුද්ද කරලා රාවණා චාටර් කරන එක ගැන කියන්නේ 🤣🤣පට්ටම අජූත film එකක්...ඉන්දියාවේ මොකා හැදුවත් රාවණා චාටර් කරලා තමා film හදන්නේ.......ඇත්ත තමා ඉන්දියාවේ උන් රාවණාට බයයි 🤣🤣🙏 ඒකනේ අවුරුද්ද ගානේ පුච්ච පුච්ච දගලන්නේ 🤣 ඒ උන්ගේ හිතේ බය නැති කරගන්න....ඔය පිච්චුවා කියලා රාවණගෙ නමට නන් අබමල් රෙණුවක කැලලක් වෙන්නෑ....තනි රාවණ පරද්දන්න රාමා කීයක් එක්කන් ආවද කියලා බලපල්ලකො ඒකෙන්ම තේරෙනවා රාවණා කොච්චර බලවත්ද කියලා 👀❤

  • @pradeepkumara4422

    @pradeepkumara4422

    Жыл бұрын

    @@bismath1038 ඔබගේ මතයට මම එකඟයි. එ්ත් මේ රටේ හිටපු සමහර මහාචාර්යවරැ කතා කරන්නෙ රාවණා කියල සතෙක්වත් හිටියෙ නැති ගානට. එ් මතයම දරන සැලකය යුතු මිනිසුන් පිරිසක් ඉන්න රටක් එක්ක බලන කොට ඉන්දියාවෙ මිනිසුන් රාවණා කියල කෙනෙක් ලංකාවෙ හිටියා කියල පිලිගන්න එකත් වැදගත්.

  • @nethu7203
    @nethu7203 Жыл бұрын

    රාවණා season 3 ලගදීම tv deranin අපිට බලාගන්න පුළුවන් 😌

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😳😍

  • @nethu7203

    @nethu7203

    Жыл бұрын

    @@RuuCinema upcoming 2023

  • @ccshopping1126
    @ccshopping1126 Жыл бұрын

    ❤️❤️❤️👍👍

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @blackbeardhours
    @blackbeardhours Жыл бұрын

    ෆිල්ම් එක හොදා,ඒත් බජට් එක වැඩි කරල හොදට එඩිට් කරානම් මරු,ඉන්දියන් ගොඩක් මූවි වල එඩිට් අවුල්

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ඒ කතාවනම් ඇත්ත 😉

  • @dineshkumara1222
    @dineshkumara1222 Жыл бұрын

    රවණා හොයගෙන ඇවිත් .. කොටි එක්ක එකතු වෙලා ... අන්තිමට රවණටම බනිනවා උන්ගෙ රටට ගිහින් ... අපි වගෙ ඉතිහාසයක් තියෙන මිනුස්සු මෙ ලොකෙ කොච්චරක්ද ඉන්නෙ.. එ වගෙම ඉතිහාසයක් දන්නෙ නැති කලකන්නිත් අපි වගෙම.. පොඩි පිරිසක් ඉන්නෙ... 😌

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😬🧐

  • @LahiruWijesingha
    @LahiruWijesingha Жыл бұрын

    ඉන්දියාවේ බමුනෙක් ලියපු කතාවක් ගියපු දුරක්..😂

  • @tharushagimhan4707
    @tharushagimhan4707 Жыл бұрын

    රාවනා කියන්නෙ ඇත්තටම වැඩෙක්

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

  • @madubashiniperera9788
    @madubashiniperera9788 Жыл бұрын

    ❤️❤️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @slnowtythiwanka926
    @slnowtythiwanka926 Жыл бұрын

    ♥️♥️♥️

  • @Chinthaka08
    @Chinthaka08 Жыл бұрын

    රාවණා හරි නෑ මේකෙ රාවණා රාමට යටත් උනේ නෑ රාමා රාවණා ව මැරුවා

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😬😬

  • @sandunrc1479

    @sandunrc1479

    Жыл бұрын

    eka thamai issarath une kiyala liyala thiyenne walmiki ge pothe rawana kiyanne napurek rama thamai hoda eka kiyala. indiawa kiyanne thamange rama hero kiyala RAWANA zero kiyala derane giyapu rawana season eka balapu keneknam eka wenas kiyala kiyanna puluwan tharamak durata. season 3 awanan eka thahauru wenawa

  • @gaminglordff7039

    @gaminglordff7039

    Жыл бұрын

    Rawanava maruwe na wisa ekathu karapu ithalayakin thama eyava sihi murj kale kiyana vidhiyata kisima dhewi kenekta rawanava maranna ba ekai eyage warama ee vagema thamai rawanava sihimurja karla thiyenne face to face neme rawanagema dhrohiyek ge udhavven thamai rawanava sihimurja karala thiynne ee nisa oya india ve un unge dhewiyava uda dhammata oya vishnu dhei ya kiyan knatavath b rawana maranna thiya face to face war ekakvath karanna 😂💔

  • @Chinthaka08

    @Chinthaka08

    Жыл бұрын

    @@gaminglordff7039 ඔව්

  • @pasinduviraj9655
    @pasinduviraj9655 Жыл бұрын

    Jacquline 😚😋❤️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

Келесі