පාවලා දෙන්නො නොහිටියානම් එදා දිනන්නේ "‍රාවණා"| අදිපුරුෂ් 🎥😮 චිත්‍රපටය සිංහලෙන් Adipurush Review

Фильм және анимация

පාවලා දෙන්නො නොහිටියානම් එදා දිනන්නේ "‍රාවණා"| අදිපුරුෂ් 🎥😮 චිත්‍රපටය සිංහලෙන් Adipurush Review Review sinhala film review new | sinhala film endiing explain |Sinhala sinhala film review new | recap |film review sinhala newsinhala film review sinhala sinhala film review review sinhala sinhala movie recap
චිත්‍රපටයේ නම 👉 Adipurush_2023
00:00 Sinhala Film Review Intro
00:53 Sinhala Film Review Explained in Sinhala
31:06 Sinhala Film Review Ending Explained
ඕනෙම අලුත් පරණ films / series එකක් ගන්න join වෙන්න teleග්‍රෑම් group එකට 👉 t.me/PictureBazzare
මේක ගන්නේ මෙහෙමයි👉 How to download tutorial video link - • Video
Picture Bazzare වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු. අපි ලෝකේ ඕනම නාට්‍ය කථා මාලා සහ චිත්‍රපට ගැන සමාලෝචන නාලිකාවක්.... ඉතින් එන්න අප සමග එක්ව නොදුටු තැන් සොයා යන්න!
Hello
What we are doing in this video is, reviewing your movie. We are discussing the good parts of your film. If you(for the producers and directors) do not want to make this movie review, kindly email us at the following email address and we will remove your video soon.
Thanks for the Understanding
------------------------------------------------------
✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
Adipurush_2023 Recap
Adipurush_2023 Ending explain
Adipurush_2023 Film review
Adipurush_2023 sinhala film review
Adipurush_2023 review sinhalen
Adipurush_2023 subtitles
paara dige
kiyadenna adare tharam
vacation
key
pirith
sihina genena kumariye
sidadiye samanaliyo
piyawadani massa teledrama
deweni inima
ponniyan selvan
Manikarnika_2019
#Adipurush_2023_review
#kAdipurush_2023_ending_explain
#raavana
#ravana
#rrr
#jr_ntr
#filmreview
#ram_charan
#naga_chaitanya
#nikhil_siddhartha
#tiger_shroff
#naga_chaitanya
#nani
#vijay_devarakonda
#suriya
#surya
#ramcharan
#vivekoberoi
#tovinothomas
#alluarjun
#allu_arjun
#sinhala_review
#Recap
#sinhalareview
#Ponniyin_Selvan_2_ending_explain
#yakada_husma
#kiyadenna_adare_tharam
#sinhalamoviereview
#paara_dige
#paaradige
#sinhala_review
#sinhalareviewexplain_ horror
#filmreview
#filmreviewsinhalen
#SinhalaReviewexplain
#sinhalafilmreview
#sinhalaexplain
#filmexplain
#filmsinhalaexplain
#sinhalareview
#sherlock_sinhala
#picture_bazzare
#picturebazzare
#hindifilms
#koreandramakillergirl
#hindisinhalen
#film explain
#moviereview
#sinhalafilms
#filmreview
#moviereviewsinhala
#filmreview
#newfilm
#Englishfilmsinhalen
#film
#serialkillerdocumentary
#sinhalareview
#horrorstories
#ghoststories
#thriller
#koreandrama
#korean
#koreansinhalanews
#koreansinhalareview
#koreansinhalamovie
#koreansinhalateledrama
#koreansubtitles
#koreansinhalasubmovie
#holman
-------------------------------------------------------
Fair Use Copyright Infringement
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship, and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.
This video has no negative impact on the original works (it will be positive for them)
✔ This video is also intended to teach.
✔ I only used video bits and pieces to get the point across where I needed to.
✔ It is not translatable by nature.
We make these videos with the intention of educating others in a motivational/inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.
If You Have Any Problem Send An Email To Contact
anojmevan@gmail.com
Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.
Thank you for understanding!

Пікірлер: 509

  • @A_B_C_D_E_F_G797
    @A_B_C_D_E_F_G79710 ай бұрын

    පොඩි දෙයක් කියන්නද, රාමායනයේම කියලා තියෙනවා එක තැනක, මේඝනාද කුමාරයා අතින් රාම, ලක්ෂ්මන දෙන්නව ඝාතනය වෙනවා කියලා. ඒත් ආයෙ ඒ දෙන්නට පණ එනවා. කොහොමද දන්නවද, මේ රාම රාවණ යුද්දෙදි, රාවණ රජතුමා වෙනුවෙන් සටන් කරන්නෙ මේඝනාද කුමාරයානෙ, රාම ලක්ෂ්මන කුමාරවරු යුද්ධය නිසා මැරෙන්ව දකින්න රාවණ රජතුමාට ඕනෙවෙන්නෙ නෑ. සීතා කියන්නේ ඇත්තටම රාවණ රජතුමාගෙ දුව(මේකට වෙනම කතාවක් තියෙනවා). එතකොට රාම කුමරු කියන්නේ රාවණා රජතුමාගේ ගේ බෑණා.(තමන්ගෙන් ඈත් වුණ දුව ව තමන්ගේ රාජධානියට එක්කන් යන එක නේද ඇත්තටම වෙලා තියෙන්නේ). කොහොමවුණත් රට විනාශ කරන රටවැසියන්ට පීඩා කරන රාම, ලක්ෂ්මනගෙ ඝාතනය ගැන අහපු රාවණ රජතුමා ඊළඟට කරෙ මොකක්ද දන්නවද , ඒකාලේ තිබුණ කියන දියුණු වෛද්‍ය ක්‍රම වලින් රාම ලක්ෂ්මන දෙන්නට ආයෙ පණ ලබාදුන්නා. මොකක්ද ඒකට හේතුව? රාවණ රජතුමා ළඟ එච්චර කරුණාවක් තිබ්බද??? කතාවක් ලියන කෙනෙක්ට එයාගෙ කතාවෙ ප්‍රධාන චරිතයක් ඉන්නවනෙ, ඉතින් රාමායනයේ කතුවරයා වුණ වාල්මිකී මුනිවරයාගෙ ප්‍රධාන චරිතය තමයි රාම කුමාරයා. ඒකියන්නේ රාමායනය කියවන කෙනෙක්ට, මේ වගේ ෆිල්ම් බලන ඔයාට පේන්නේ එක කෝණෙකින් විතරයි. එතකොට අනිත් කෝණය මොකක්ද?? ............................... .................රාවණ රජතුමාගේ චරිතය, මේ ගැන සාක්ෂි සහිතව පිලිගන්න දේවල් ටිකක් කියන්නද (සාක්ෂි දැන් තියෙන්නේ එංගලන්තෙ කෞතුකාගාරවල), එතුමාට හිස් 10ක් තියෙනවා කියන්නේ එතුමාට එකිනෙකට වෙනස් විවිධ ක්ෂේත්‍ර 10ක් ගැන තිබුණ අප්‍රමාණ දැනුමක් සතුවූ නිසයි. අති විශිෂ්ට වෛද්‍යවරයෙක්, ඔහු විසින් නිර්මාණය කරන ලද අධි තාක්ෂණික යුධෝපකරණ වලින් සන්නද්ධ අතිදක්ෂ රණශූර යෙක්, පිටසක්වල ජීවීන් සමඟ පවා ගනුදෙනු කරන්න තරම් තාක්ෂණයක් ඔහු සතු වුණා, ශිව තාණ්ඩව ශ්‍රෝත්‍රය රචනා කරන ලද සංගීත්‍යයා වෙන්නෙත් ඔහුයි. ඔව් මේ කියන්නේ O/L ඉතිහාසය අච්චු පොතේ හිටිය ජාතියේ රජ කෙනෙක් ගැන නෙවෙයි. කලින් මොකද හිතුනේ ඇයි රාවණ රජතුමා රාම ලක්ෂ්මන දෙන්නට ආයෙ පණ දුන්නේ? රාවණ රජතුමා ගැන විශේෂම දේ තමයි එතුමා භාවනාව මඟින් සිත දියුණු කරල ආධ්‍යාත්මිකව උසස් තත්වයකට පත්වුණ උතුම් පුද්ගලයෙක්. (ඕනෙනම් හොයල බලන්න හැබැයි රැවටෙන්න එපා) අන්තිමට දෙයක් කියන්නද, ඇයි ඉන්දියාවේ අලුත් වර්ශන් කියල මේ වගේ හදන්නේ, ඒක එයාලගේ භක්තිය නම් අපිට ඒකට ඇඟිලි ගහන්න කිසිම අයිතියක් නෑ. හැබැයි රාවණ චරිතය මෙච්චර විකෘති කරන එක සාධාරණයිද? ඒවට රැවටෙන්න එපා. රාවණ ආයෙ එනවාද නැද්ද කියන්න මන් දන්නෑ හැබැයි එතුමා සතු වුණ අපිට උරුම වෙලා තියෙන තාක්ෂණික දැනුම සම්භාරයක් තියෙනවා හැන්ගිලා. ඒ දේවල් හොයාගන්න උත්සහ කරනවා තියා ඒ දේවල් කොච්චර වටිනවද කියලා අහලාවත් නැති අය කොච්චර ඉන්නවද, සරලව හිතාගන්න පුළුවන් අපි අද බටහිර රටවල් වලින් සූර සූර ගන්න විද්‍යාවට තාක්ෂණයට අපේම version එකක් තිබුණා කියලා ! අඩුම රාවණ නමටවත් ගරු කරන්න. @Picture Bazzare මට ඔයාලත් එක්ක කිසිම තරහක් නෑ, මමත් ඔයාලගෙ වීඩියෝ බලනව. ඇත්ත කතාව දැනගෙනම මේ වගේ ෆිල්ම් ගේනව නම් වටිනව නේද. මේ comment එක pin කරන්න පුළුවන් ද

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    ඔව්... මේ film එක බලද්දී උනත් දැනුනු දෙයක් තමයි, රාවණා රජතුමාව හෑල්ලුවට ලක් කරන්න film එක හදපු අයටත් බැරි වෙලා තියන බව, රාවනා රාමාට වඩා දක්ෂයෙක් බවත් මේ film එකෙන්ම පේනව .. මේක film එකක් 🎥 ඒ වගේම ඔයාගෙ අදහස අනිත් අයටත් දැනගන්න වටින නිසා pin කලා comment එක 😊🤙🎥😍

  • @dilaniprdipika5283

    @dilaniprdipika5283

    10 ай бұрын

    ඇත්තටම රාවණා ආයේ එයිද .........එහෙම උනොත් කොච්චර හොදද

  • @A_B_C_D_E_F_G797

    @A_B_C_D_E_F_G797

    10 ай бұрын

    @picturebazzare Thank you ❤️

  • @shanikamadhushani672

    @shanikamadhushani672

    10 ай бұрын

    🙏ඇත්ත.indiyawe un thamath bayai රාවනා ei kyla.eekane thamath e pujawa krala gini thiyanne.

  • @KasundiRajapaksha

    @KasundiRajapaksha

    10 ай бұрын

    🙏

  • @maheshmadhusanka542
    @maheshmadhusanka54210 ай бұрын

    මගේ ජීවිතේ අකමැත්තෙන් බලපු එකම ෆිල්ම් එක...💔 කොච්චර වැරදි කරා කියලා කිව්වත් රාවණ අපේ ලාංකිකයෙක් හින්දා රාවණ රජු පැත්තටමයි හිත යන්නේ..🔥😍

  • @gayanjayathilaka8352

    @gayanjayathilaka8352

    10 ай бұрын

    රාවණා වැරදි කාරයෙක් නෙවෙයි .ඉංදියා කාලකන්නි එතුමා ගැන වැරදි චිත්‍රයක් ලෝකෙට මැව්වේ .ඒ ලැජ්ජාව වහගන්න

  • @k.n6067

    @k.n6067

    10 ай бұрын

    රාවනා රජුන් වැරදි කරේ නැහැ . .ඉන්දියානුවන් හැමදාම කලේ ඔවුන්ගෙ රට උසස් රටක් කියල පෙන්වීමයි ..මෙරා බාත් කියල කියන්නෙ ... වැඩකට නැති රාමව උස්සල පෙන්වන්න ඕන නිසා ..රාවනාව පහත් කලා ..එහෙම කලාට උන් තාමත් රාවනාට බයයි ..දුසේරා උත්සවයට හැම දාම රාවනා රූපයක් හදල ගිනි තියනවා ..කොච්චර පිච්චුවත් මරන්න බැහැ කියන එක උන් දන්නවා ...සින්හෙලයන් විදිහට අපිත් එදාට පහන් පත්තු කරනවා ..එතුමා වෙනුවෙන් . ..ඉන්දියානුවන් කැමති නැහැ ..පහත් වෙන්න ..ඒකයි ඔවුන්ගෙ ..කාමුක ගැහැනියක් උනු සුප්පාගෙයි ...සින්හයාගෙයි ..සිතුවම ලන්කාවට හේත්තු කලේ ...අපේ උනුත් කොන්ද නවන් ..අපි එන්නෙ විජයගෙ පරපුරෙන් කියනවා ...ඒත් ආපූ විජයෙක් නැහැ ..

  • @BogalaSawundiris

    @BogalaSawundiris

    10 ай бұрын

    @@k.n6067 ඔබ දන්නා මඟුල තමයි. තමිල්නාඩුවේ දෙමළුන් සහ ද්‍රවිඩයන් රාවනා අදහනවා ! ඊළාම්වාදී දෙමල ජාතිවාදින්ටද රාවන මහා විරුවෙකි ! දන්නා දෙයක් කියාපන් ! රාවන යනු එළාර, චෝලයින් සහ කාලිංඝ මාඝ වැනි සිව භක්තිකයෙකි. රාවන ද්‍රවිඩ සිව භක්තිකයන්ටද වීරයෙකි. ද්‍රවිඩනාඩු සංකල්පය ඔස්සේ මෙරටින් කොටසක් කඩා ගැනීමටද තැත්කරපු පෙරියර්, සීමන් වැනි තමිල්නාඩු ජාතිවාදී දේශපාලකයින් රාවන චරිතය මහාවිරුවෙක් කරන්නේ එනිසයි. ද්‍රවිඩ සංස්කෘතිය සිව භක්තික සංස්කෘතියක් වන නිසා රාවන තමිල්නාඩුවේ මහවිරුවෙකි. ක්‍රි.ව. 1500ට පෙර සිංහල ඉතිහාසයම සිව භක්තිකයන්ට එරෙහිව කරපු සටනක් නිසා පැරණිම සිංහල මුලාශ්‍ර තුල රාවනෙක් ගැන ගුණ වැයීමක් නැත. පුලිගල් කුලන්දෙයි වැනි ද්‍රවිඩනාඩු සංකල්පය හිස් මුදුනේ තියාගෙන රාවනා ගුණ වැයුම් කවි 3000කට අධික ප්‍රමාණයක් ලිවූ පුද්ගලයාගෙන්ද ද්‍රවිඩයන්ගේ රාවන ඇදහිල්ල පැහැදිලි වේ. මෙරට සිංහලුන් අතරට මේ සිව භක්තික චරිතය පෙර කල විරුවෙක් නොවීය. රාවන රැල්ල මෙරටට පැමිණියේ 13 සියවසෙන් පසු දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ජන කණ්ඩායම් කීපයක් සිංහලීකරණය වී සිංහල සමාජය තුල පැළපදියම් වීමෙන් පසුය. පහතරට වෙරල ප්‍රදේශ පාලනය කරන ද්‍රවිඩ දකුණු ඉන්දීය මුලක් ඇති ප්‍රාදේශීය කුල තුනක්‌ (ක, දු සහ ස) සිංහල සමාජය තුලට රාවනා මිත්‍යා ගෙන ආවේ ස්වදේශීය සිංහලුන්ගේ ඉඩම් සහ ගම්වලට නැති අයිතිකමක් කියමින් උරුමකම් කීමටය. රාවනෙක් සිටියා කියන්නටද සාක්ෂියක් නැත. හිටියානම් ඔහු සියලු මුලාශ්‍ර වලට අනුව සිව භක්තිකයෙකි. ද්‍රවිඩයන් මෙරටට උරුමකම් කීමට මෙය යොදාගන්නේ කෙසේද යන්න ද්‍රවිඩ සහ ආරිය නොදැන යුටියුබ් ඉතිහාස විකෘති පඩන්ගුවන්ගෙන් රාවන මිත්‍යාව ඉගෙනගත් අඥානයින් නොදනී. ද්‍රවිඩයන් රාවන අදහද්දී කෙදිනකවත් රාවනෙක්ට නොවැන්ද සිංහලයන්ද රාවනෙක්ට වදින්න යෑම හාස්‍යජනකයි !

  • @priyankakolabage3342

    @priyankakolabage3342

    10 ай бұрын

    රාවණා අපේ හෙලයේක්

  • @BogalaSawundiris

    @BogalaSawundiris

    10 ай бұрын

    @@priyankakolabage3342 kisima Hela mulaashrayaka nathi SHIVA BHAKTHIKA prabandha charithayak Misa helayek nemei

  • @sasindusandeepa8077
    @sasindusandeepa80779 ай бұрын

    ලංකාවේ සිනමාව රන් අකුරෙන් දවසක ලියවෙන්නේ රාවණා ගැන අපේම ලස්සන නිර්මාණයක් හැදුන දවසට.වාල්කිමිගේ රාමානයට හික් ගෑවෙන්නේ එදාට.වැඩ්ඩෙක් බිහිවෙවා ❤️‍🔥

  • @picturebazzare

    @picturebazzare

    9 ай бұрын

    ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @user-uh2pc7oz8w

    @user-uh2pc7oz8w

    6 ай бұрын

    රාවනට ජය

  • @Takashidayo---

    @Takashidayo---

    4 ай бұрын

    රාවනා ඩ්‍රාම එක බලන්න.යූටියුබ් තියෙනවා

  • @n4dyt603
    @n4dyt60310 ай бұрын

    රාමායණය කතාවේ කවදාවත් අපි අහපු විදිහට රාවණා රජතුමා සීතගේ අතින්වත් ඇල්ලුවේ නෑ

  • @nethmisavithmi9531
    @nethmisavithmi95316 ай бұрын

    රාවණා අයෙත් එනවනම්❤ ගොඩක් කැමති කවුද... මම නම් මාරම ආසයි...❤🙏🏻

  • @walkwithhashi5538
    @walkwithhashi553810 ай бұрын

    අපි දන්න කතාවෙයි මෙ කතාවෙයි කිසිම සමාන කමක් නැහැ රාවනා රජු ඔය කියන තරම් ලෙසියෙන් මරන්නත් බැහැ ඔච්චර දරුනුත් නැහැ 🥺🥺

  • @Abhimansanthush
    @Abhimansanthush10 ай бұрын

    ඇත්තටම හරිම දුකයි රාවණ රජතුමාගේ චරිතය මේ තරම් විකෘති කරන එක ගැන ඉන්දියාවෙ අය.😢😢😢

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    😥😥😥

  • @BogalaSawundiris

    @BogalaSawundiris

    10 ай бұрын

    රාවන යනු එළාර, චෝලයින් සහ කාලිංඝ මාඝ වැනි සිව භක්තිකයෙකි. රාවන ද්‍රවිඩ සිව භක්තිකයන්ටද වීරයෙකි. ද්‍රවිඩනාඩු සංකල්පය ඔස්සේ මෙරටින් කොටසක් කඩා ගැනීමටද තැත්කරපු පෙරියර්, සීමන් වැනි තමිල්නාඩු ජාතිවාදී දේශපාලකයින් රාවන චරිතය මහාවිරුවෙක් කරන්නේ එනිසයි. ද්‍රවිඩ සංස්කෘතිය සිව භක්තික සංස්කෘතියක් වන නිසා රාවන තමිල්නාඩුවේ මහවිරුවෙකි. ක්‍රි.ව. 1500ට පෙර සිංහල ඉතිහාසයම සිව භක්තිකයන්ට එරෙහිව කරපු සටනක් නිසා පැරණිම සිංහල මුලාශ්‍ර තුල රාවනෙක් ගැන ගුණ වැයීමක් නැත. පුලිගල් කුලන්දෙයි වැනි ද්‍රවිඩනාඩු සංකල්පය හිස් මුදුනේ තියාගෙන රාවනා ගුණ වැයුම් කවි 3000කට අධික ප්‍රමාණයක් ලිවූ පුද්ගලයාගෙන්ද ද්‍රවිඩයන්ගේ රාවන ඇදහිල්ල පැහැදිලි වේ. මෙරට සිංහලුන් අතරට මේ සිව භක්තික චරිතය පෙර කල විරුවෙක් නොවීය. රාවන රැල්ල මෙරටට පැමිණියේ 13 සියවසෙන් පසු දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ජන කණ්ඩායම් කීපයක් සිංහලීකරණය වී සිංහල සමාජය තුල පැළපදියම් වීමෙන් පසුය. පහතරට වෙරල ප්‍රදේශ පාලනය කරන ද්‍රවිඩ දකුණු ඉන්දීය මුලක් ඇති ප්‍රාදේශීය කුල තුනක්‌ (ක, දු සහ ස) සිංහල සමාජය තුලට රාවනා මිත්‍යා ගෙන ආවේ ස්වදේශීය සිංහලුන්ගේ ඉඩම් සහ ගම්වලට නැති අයිතිකමක් කියමින් උරුමකම් කීමටය. රාවනෙක් සිටියා කියන්නටද සාක්ෂියක් නැත. හිටියානම් ඔහු සියලු මුලාශ්‍ර වලට අනුව සිව භක්තිකයෙකි. ද්‍රවිඩයන් මෙරටට උරුමකම් කීමට මෙය යොදාගන්නේ කෙසේද යන්න ද්‍රවිඩ සහ ආරිය නොදැන යුටියුබ් ඉතිහාස විකෘති පඩන්ගුවන්ගෙන් රාවන මිත්‍යාව ඉගෙනගත් අඥානයින් නොදනී. ද්‍රවිඩයන් රාවන අදහද්දී කෙදිනකවත් රාවනෙක්ට නොවැන්ද සිංහලයන්ද රාවනෙක්ට වදින්න යෑම හාස්‍යජනකයි !

  • @288chamalka

    @288chamalka

    10 ай бұрын

    Un taama bayai...

  • @lakshaanlucky2417

    @lakshaanlucky2417

    10 ай бұрын

    🎉❤

  • @wasanasilva7770

    @wasanasilva7770

    9 ай бұрын

    බය ගුල්ලෝ රැලක් ඉන්දියන් කාරයෝ..

  • @oyaagiyaa871
    @oyaagiyaa87110 ай бұрын

    පාවලා දීපු කතාව නම් ඇත්ත ඒතෙ ඇත්තම කතාව නෙවෙයි ඉංදියාව හදල තියෙන්නේ .උන් රාමටතමයි හොද කියන්නෙ .රාවණා ගැන ඇත්ත කතාව හදන්න ඉංදියාවට කොංදක් නෑ.ඉංදියාවට රාම දෙවිවරු උනාට ලංකාවේ අපිට රාවණා තමයි ඉතිම් ❤❤❤❤❤❤

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @pushpikamaduwanthi2228

    @pushpikamaduwanthi2228

    10 ай бұрын

    Eththa thamay ❤

  • @kumarabandara1415
    @kumarabandara141510 ай бұрын

    රාවණා රජුගේ ඇත්තම කතාව සිංහල චිත්‍රපටයක් හැදුවනම් හරි ඉන්දියානුවන්ට රෙවෙන්න

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    🙂🙂🙂

  • @inushau8176

    @inushau8176

    9 ай бұрын

    😂😂😂 main character ekata ganna hitiye Jackson Anthony, but he is a mummy now. There for it was cancelled 😂

  • @dilkiamarasekara2071

    @dilkiamarasekara2071

    9 ай бұрын

    නියමයි

  • @janakabandara6829

    @janakabandara6829

    7 күн бұрын

    👌

  • @user-vo4hk2ns8j
    @user-vo4hk2ns8j10 ай бұрын

    ඇයි .? රාවනා නම ඇහෙන කොට හිතට මාර ජවයක් දැනෙන්නේ 😢😢😢

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    🥺🥺🥺 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @lakshaanlucky2417

    @lakshaanlucky2417

    10 ай бұрын

    ඒක දැනෙන්න හේතුව අපේ ලේ

  • @nirohansi5803

    @nirohansi5803

    7 ай бұрын

    E ape le nisa ekai❤

  • @manojsiriwardana9440

    @manojsiriwardana9440

    6 ай бұрын

    Yakka le❤

  • @Kavi_KGN
    @Kavi_KGN10 ай бұрын

    එදා ඉදන් අපේ එව්න්ට කෙලවල තියෙන්නෙ අපේ එව්න්ම තමා 😢💔

  • @UdaraKasun-hy6yx

    @UdaraKasun-hy6yx

    10 ай бұрын

    Vibishana kare hari de ❤

  • @BogalaSawundiris

    @BogalaSawundiris

    10 ай бұрын

    රාවන යනු එළාර, චෝලයින් සහ කාලිංඝ මාඝ වැනි සිව භක්තිකයෙකි. රාවන ද්‍රවිඩ සිව භක්තිකයන්ටද වීරයෙකි. ද්‍රවිඩනාඩු සංකල්පය ඔස්සේ මෙරටින් කොටසක් කඩා ගැනීමටද තැත්කරපු පෙරියර්, සීමන් වැනි තමිල්නාඩු ජාතිවාදී දේශපාලකයින් රාවන චරිතය මහාවිරුවෙක් කරන්නේ එනිසයි. ද්‍රවිඩ සංස්කෘතිය සිව භක්තික සංස්කෘතියක් වන නිසා රාවන තමිල්නාඩුවේ මහවිරුවෙකි. ක්‍රි.ව. 1500ට පෙර සිංහල ඉතිහාසයම සිව භක්තිකයන්ට එරෙහිව කරපු සටනක් නිසා පැරණිම සිංහල මුලාශ්‍ර තුල රාවනෙක් ගැන ගුණ වැයීමක් නැත. පුලිගල් කුලන්දෙයි වැනි ද්‍රවිඩනාඩු සංකල්පය හිස් මුදුනේ තියාගෙන රාවනා ගුණ වැයුම් කවි 3000කට අධික ප්‍රමාණයක් ලිවූ පුද්ගලයාගෙන්ද ද්‍රවිඩයන්ගේ රාවන ඇදහිල්ල පැහැදිලි වේ. මෙරට සිංහලුන් අතරට මේ සිව භක්තික චරිතය පෙර කල විරුවෙක් නොවීය. රාවන රැල්ල මෙරටට පැමිණියේ 13 සියවසෙන් පසු දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ජන කණ්ඩායම් කීපයක් සිංහලීකරණය වී සිංහල සමාජය තුල පැළපදියම් වීමෙන් පසුය. පහතරට වෙරල ප්‍රදේශ පාලනය කරන ද්‍රවිඩ දකුණු ඉන්දීය මුලක් ඇති ප්‍රාදේශීය කුල තුනක්‌ (ක, දු සහ ස) සිංහල සමාජය තුලට රාවනා මිත්‍යා ගෙන ආවේ ස්වදේශීය සිංහලුන්ගේ ඉඩම් සහ ගම්වලට නැති අයිතිකමක් කියමින් උරුමකම් කීමටය. රාවනෙක් සිටියා කියන්නටද සාක්ෂියක් නැත. හිටියානම් ඔහු සියලු මුලාශ්‍ර වලට අනුව සිව භක්තිකයෙකි. ද්‍රවිඩයන් මෙරටට උරුමකම් කීමට මෙය යොදාගන්නේ කෙසේද යන්න ද්‍රවිඩ සහ ආරිය නොදැන යුටියුබ් ඉතිහාස විකෘති පඩන්ගුවන්ගෙන් රාවන මිත්‍යාව ඉගෙනගත් අඥානයින් නොදනී. ද්‍රවිඩයන් රාවන අදහද්දී කෙදිනකවත් රාවනෙක්ට නොවැන්ද සිංහලයන්ද රාවනෙක්ට වදින්න යෑම හාස්‍යජනකයි !

  • @yahapatha0287

    @yahapatha0287

    10 ай бұрын

    ​@@UdaraKasun-hy6yxඔයා කලින් ආත්මෙ විභීෂණද මන්ද

  • @Forcryp_d

    @Forcryp_d

    10 ай бұрын

    ​@@UdaraKasun-hy6yx🤣🤣🤣

  • @k.n6067

    @k.n6067

    10 ай бұрын

    @@UdaraKasun-hy6yx විබීශන කියන්නෙ රාවන රජුන්ගෙ සුලු මවගෙ පුතා ..ඔහු ගෙ මවගෙ පෙරැත්තය නිසා ඔහුට රජ කම ඕන උනා ..ඒ නිසා රාවනව පාවා දුන්නා ..රාවනයන් සතු බලගතු අවිය රාමට දුන්නා රාමා ඒ හෙල්ලයෙන් විඳපු නිසයි රාවනයන් සිහි මුර්ජා උනේ ...ඉන් පසු ඔහු මිය ගියා ..විබීශන රජකම ගත්තා ..පසුව විබීශනට තේරුනා ඔහු කල වරද ...විබීශන රජකම රාවන පුත් මේඝනාදට බාර දුන්නා .. තම වරද පිලිගෙන කරපු යහපත් ක්‍රියාව නිසයි ..විබීශනව මිනිසුන් දෙවත්වයෙන් පුදන්නෙ ...රාවන රජුන් පාවා දීම නම් හරි දෙයක් නෙවේ ...පාවා දීම් කොහොමත් හරි නැහැ .

  • @neranjalasolangaarachchi8351
    @neranjalasolangaarachchi835110 ай бұрын

    රාවණා දිනුවනම් කොච්චර හොදද කියලා හිතුනේ මට විතරද?😢

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    එහෙම වුණා නම් හොදයි තමයි හැමදාම එන්න අපේ කතා බලන්න

  • @dulaksha0522

    @dulaksha0522

    10 ай бұрын

    ඒ අනුන්ගෙ ගෑනු උස්සන එක හෙන Cari වැඩක් බන් 😬💔

  • @maneehemal6400

    @maneehemal6400

    10 ай бұрын

    Rawana dinuwanm hodai

  • @HarshaniAnuradha-qq9ds

    @HarshaniAnuradha-qq9ds

    10 ай бұрын

    රාවන තමා ඇත්ත්ටම දිනු ඔය කතාව හරි එක හොයල බලන්න

  • @UdaraKasun-hy6yx

    @UdaraKasun-hy6yx

    10 ай бұрын

    Shi kalakanniya varafi karapu ekama dinanakan balan inna tho vage kalakanni ravanath ekkama puchchala danna ona 🤬🤬

  • @shehanmalishakumara2159
    @shehanmalishakumara215910 ай бұрын

    රාවනා කියන්නෙ අමරනීය රජකෙනෙක් ❤❤❤

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @Bhash2023
    @Bhash202310 ай бұрын

    මම බලපු රාමායන කතා වලින් චාටර් ම එක😂 දඩුමොනරෙත් අදාළ සීන් එකේ නෑ. ෆයිට් එහෙමත් වැඩක් නෑ. අන්තිම ෆයිට් එකත් චාටර්

  • @AyeshaSewwandi1234
    @AyeshaSewwandi123410 ай бұрын

    ලංකාවෙ අයනම් කරන්නෙම පාවල දෙන එකම තමා ..ඒ කාලේ ඉදන්ම එහෙමයි 😠😥 ඒකයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ 😢

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    ඒක ඇත්ත🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @Forcryp_d

    @Forcryp_d

    10 ай бұрын

    කමන්ට් සෙක්ශන් එකෙන්ම බලාගන්න පුලුවන් ඒ වගේ උන්ව

  • @arunamusic6170
    @arunamusic617010 ай бұрын

    ❤❤❤ ඉන්දියාවේ පක්කු තවමත් අපේ රාවන රජු ට බයේ පකේ ෆිල්ම් හදනවා .....ස්වස්ති සිද්දම්

  • @UdaraKasun-hy6yx

    @UdaraKasun-hy6yx

    10 ай бұрын

    You don't know about mahadev 🙏🙏 srilankan joker 🤮

  • @sankapriyankar7495

    @sankapriyankar7495

    10 ай бұрын

    👍🏼👌

  • @isurikalpani8745

    @isurikalpani8745

    2 ай бұрын

    ඉන්දියාවෙ උන් කොහොමත් බයයි අපේ රට නැගිටින කොට..

  • @user-wl3xu4lo8p
    @user-wl3xu4lo8p10 ай бұрын

    දඩුමොණරා වවුලෙක් උනා නම් වදුරා ගැඩවිලෙක්වත් කරන්න තිබ්බා😂😂

  • @maneehemal6400

    @maneehemal6400

    10 ай бұрын

    😂😂

  • @TharinduSenanayake108

    @TharinduSenanayake108

    10 ай бұрын

    😂😂😂

  • @hasithanipun7722

    @hasithanipun7722

    10 ай бұрын

    😂 sira

  • @sanjanawijesooriya9074
    @sanjanawijesooriya907410 ай бұрын

    රාවනා හදවත වගේ තමා ❤🌹

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @Jagathroshanranthilaka
    @Jagathroshanranthilaka10 ай бұрын

    රාවණා කියන නම ආවට ගියාට කියන්න යන්න එපා . එතුමාගේ ජීවිතයේන් ඉගෙන ගන්න දේවල් විතරක් ගන්න. ❤

  • @nihalchandrasiri1137

    @nihalchandrasiri1137

    10 ай бұрын

    එකෙන්ම...🌹🌹

  • @ishu-ss3ck
    @ishu-ss3ck9 ай бұрын

    හදපියවු වැඩිඩෙක් ඉන්නවනමි අපේ රජා ගැන film එකක්..හරිම විස්තරේ කියා දිපියවි ඔිකුන්ට

  • @ishanchathuranga1437
    @ishanchathuranga143710 ай бұрын

    ලංකාවට හැමදාම කෙලවෙන්නේ පාවා දෙන උන් නිසා.ඒ කාලේ ඉදන්ම එහෙමයි.

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    ඒක ඇත්ත🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @user-ep4lw9iy6e
    @user-ep4lw9iy6e8 ай бұрын

    මේ කතාව නම් හරිම අප්පිරියයි මේක ඇත්තක් නෙවෙයි අපේ රටේ රාවණා රඡුගේ කතාව වැරදි සිතාට වැඩිය සුන්දර ලස්සන බිරිදක් රවණ රඡුට හිටියා ❤මොන කතා කිවුවත් අදටත් ඉන්දියාව අපේ රඡුට බයයි 😂

  • @isharamihin3880
    @isharamihin388010 ай бұрын

    රජු නම් රාවණා තමයි...❤

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @nadeeshasewmini5135
    @nadeeshasewmini513510 ай бұрын

    මොකද මන්ද රාවණ කියද්දී. මාර දුකක්. හා ශක්තියක් ලැබෙනවා 😢.

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @Sanddy46
    @Sanddy4610 ай бұрын

    ඉංදියවේ උන් රමා හරි කියලා පෙන්නන්න දරපු වැයමක් 😂 පහු හැබැයි

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka835210 ай бұрын

    රාවණා කිව්වොත් ඉංදියාවට මළමුත්‍ර පිටවෙනවා.ඒක සදාකාලිකයි .ඉංදියාව කොච්චර දියුණු උනත් ඔය බය අරින්න මේ ලෝකයේ කිසිම ජගතෙක් නෑ.

  • @kusinarachathuri3458

    @kusinarachathuri3458

    10 ай бұрын

    Adatath bayai Nawatha ei kiyala,ekane DUSHERA kiyana festival eka,Rawana pilima hadala gini thiyanawa,our king 👑 Rawana

  • @shashiwijendara2803

    @shashiwijendara2803

    9 ай бұрын

    Ow e ravanata tibba varama nisai.

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    9 ай бұрын

    Pattapal Boru Katha.rawana kiyanne boodi sathwayek.

  • @madudil958

    @madudil958

    3 ай бұрын

    එකයි අදටත් රාවනාට ගිනි තියන්නෙ බයට

  • @uniqueworld6946
    @uniqueworld694610 ай бұрын

    එදත් රාවණාව පාවා දුන්නේ නැත්තන් අපි දිනුම් 😌

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    අනිවාර්යෙන්ම 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @lahirusiyambalagoda4881
    @lahirusiyambalagoda488110 ай бұрын

    රාවණා රජු සීතාව මාලිගාවට ගෙනිච්චට පස්සේ සීතගේ ඇගට අතවත් තිබ්බේ නෑ ඒකෙන් පේනවා එයා විශිෂ්ඨ රජෙක් ❤️

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    අනිවාර්යෙන්ම 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @288chamalka

    @288chamalka

    10 ай бұрын

    Seethaa kiyanne rawanage duwa....

  • @kdrama_cdrama_anime

    @kdrama_cdrama_anime

    9 ай бұрын

    Yeah that's right, but he already cursed by lord brahma. So even if he wanted he couldn't touch her

  • @bandaradisanayaka427
    @bandaradisanayaka42710 ай бұрын

    කොහොම උනත් රවණා නම අැහුනත් පට්ට ගැම්මක් දැනෙන්නෙ ... රවණා සිතාව පැහැර ගත්තාට අතක් වත් තිබ්බෙ නැ ❤

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @Vindyyvuk
    @Vindyyvuk9 ай бұрын

    හරිම කතාව දැන ගන්න ඕන අය ශ්‍රී රාවණ්ණා පුවත කියවා බලන්න.. (භද්‍රජී මහින්ද ජයතිලක මහතා විසින් රචිත)

  • @gesanduperera1948
    @gesanduperera194810 ай бұрын

    සල්ලි තිබ්බනම් හදනවා ඇත්තම රාවණා කතාව ඉන්දියාවට හික් ගෑවෙන්න.ශිව ලිංග වදින කෙනෙක් නෙමෙයි රාවණා.voice eka maru ❤❤

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @dushshanthanuwan9756

    @dushshanthanuwan9756

    10 ай бұрын

    Ape eunta beri unane oka karannaaa den kadira dewaraja heduweeee

  • @288chamalka

    @288chamalka

    10 ай бұрын

    Shiva = sun (surya) un ekath wikurti karala

  • @lakshaanlucky2417

    @lakshaanlucky2417

    10 ай бұрын

    මට තිබ්බනම් ගහනව පරමානු හැදිගෑවිලා යන්න

  • @buddikajayantha9503
    @buddikajayantha950310 ай бұрын

    කොහොමද අපේ රාවණා ගේ ගැම්ම..❤

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @ThenDula
    @ThenDula10 ай бұрын

    Film එකේම හොඳට පෙන්නලා තියෙනවා වංචාවෙන් යුද්දේ දිනනේ කියලා....

  • @shehanmalishakumara2159
    @shehanmalishakumara215910 ай бұрын

    එදා ඉඳලම පාව දීම තමා 😢😢

  • @Dinethzer911
    @Dinethzer91110 ай бұрын

    රාවණා තමයි බන් ගැම්ම.ඉන්දියන් කාරයෝ නම් මෙලෝ රහක් නෑ

  • @user-bw3kn8hh8d

    @user-bw3kn8hh8d

    10 ай бұрын

    balapan rawana name gemma❤

  • @hansikafernando3352
    @hansikafernando335210 ай бұрын

    ඇයි අපේ රටේ film කරන අය තමත් රාවණා රජතුමා ගැන film එකක් නොකරේ එහේනම් අපේ රජතුමා ගැන ඉන්දියාවේන් හන්ගන්න හදන ඇත්ත කියන්න පුලුවන්නේ.මේ වගේ film බලනකොට අවංකවම කෙන්ති යනවා..එ අපේ රට ශක්තිමත් කල හෙලයේ රජතුමා 💪

  • @nirohansi5803

    @nirohansi5803

    7 ай бұрын

    Eka thmai ape directorslt berida dannh rawana gen hari history ek aran film ekak kranna.kohetawath nethi kunuharp nam dagena film kranwa.oy wage wedagth deyk krnn bh munta

  • @manorichamilasenarath
    @manorichamilasenarath10 ай бұрын

    අනේ ඉන්දියාව මොනාද මේ කරන්නෙ. අපේ රාවණාව මේ තරම් පහත් කරන්නේ

  • @UdaraKasun-hy6yx

    @UdaraKasun-hy6yx

    10 ай бұрын

    Ravana varadi kare nathnam ehema venne nane 😂

  • @asiribandara2527
    @asiribandara252710 ай бұрын

    රවණා දිනුවනම්❤❤

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @osandakumara
    @osandakumara9 ай бұрын

    අපි අරමුදලක් හදමු මුන්ගෙ බොරුව වහල චිත්‍රපටයක් හදමු .අපේ මහා රාවණා රජතුමාගේ බලු ඉන්දීයන් කාරයොන්ගේ කටවල් වහමු .අපි එකතු වෙමු ...

  • @Asanga779
    @Asanga77910 ай бұрын

    මේ කතාව නෙවෙයි රාවණාගෙ ඇත්ත කතාව..කතාව විකුර්ති කරලා

  • @hansanalakshan9799
    @hansanalakshan97996 ай бұрын

    මේ ඉන්දියාවේ කතා.අපේ වීරයා අපේ රාවණා .❤❤❤

  • @dilanianjala1963
    @dilanianjala196310 ай бұрын

    හරියට බැලුවොත් දුශ්ටයා තමයි හැම කතාවෙම වීරයා උනේ... දුශ්ටයෙක් නැත්තම් වීරයයෙක් නැහැ

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @SashaStudylover
    @SashaStudylover4 ай бұрын

    රාවණ ර්ජතුමාගෙ ඇත්තම කතාව දාලා ලස්සන සිනමා නිර්මාණයක් හදන්න අපේ රටේ කෙනෙක්ට ශක්තිය ලැබෙන්න ඕන ඉක්මනටම....දෙරණ රාවණ teledrama එක හරි තව season දාල රාමා රාවණ් යුද්ධය වෙනකම් හදනවනම්.. අපේ රාවණ රජතුමාට සාධාරණයක් කරන්න පුලුවන් වුනොත්.. මට නම් හරිම කේන්‍තියි ඉන්දියාවෙ රාම රාවණ කතා බලද්දි

  • @KeshanKeshan-sp6ri
    @KeshanKeshan-sp6ri10 ай бұрын

    මාම කියාන්න ඔන්නැ රාවණ පුරා වුර්තය කියවලා බාලන්න එච්චරායි මං කියාන්නැ රාවණා ට හිස් 10 තියනවා බං හිස් 10 කියන්නැ රාවණා ගෙ හැකියාවාන් 10කට බං මාට 5යි මාතක

  • @user-vn2tw3sg8q
    @user-vn2tw3sg8q8 ай бұрын

    මේව රාවණා චරිතේ විකුර්ති කරන්න හදපු කතා... හරිම වැරදී

  • @nelumhasanthi7908
    @nelumhasanthi79089 ай бұрын

    ඇයි ලංකාවෙ අයට බැරි අපි දන්න රාවණා චරිතය ගැන ෆිල්ම් හදන්න

  • @OurVillage-uk2ou
    @OurVillage-uk2ou10 ай бұрын

    මගෙ හිතට ලොකු දුකක් තියෙනව ඉන්දියාවෙ වානරයන්ට හුරේදාල දේවත්වයට පත්කරල අපේ රටේ මහා වීරයන්ව පාපතරයො බවට පත්කරල වාල්මිකී කියන මංකොල්ල කාරය ලියපු පච පොතේ තියන දේවල් අපේ උනුත් පිලිගන්නවනෙ

  • @matheeshashaluka4482
    @matheeshashaluka448210 ай бұрын

    ජානකීගේ නහය කැපුවනම් ඉවරයි නේ..😒💔

  • @lakshaanlucky2417
    @lakshaanlucky241710 ай бұрын

    කාලය ආවම මොන රටත් යටත් වෙයි මේ 🇱🇰 ට

  • @AmaralathaFernendo-cl2tc

    @AmaralathaFernendo-cl2tc

    24 күн бұрын

    අනිවාර්යයෙන්ම

  • @NishasAvenue
    @NishasAvenue9 ай бұрын

    ඉන්දියාවෙ උන්ට රාමා ලොකුනම් අපිට අපේ රාවණා ලොකුයි. හැබැයි මෙච්චර එක එක නිර්මාණ හදන රටේ අපේ රාවණා ඔය කියන විදියෙ වැරදි නෑ කියලා වගේම ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය, අසමසම බව විදහාපාන නිර්මාණයක් හදන්න තාම බැරි උනා. පුලුවන්නම් නියම සිංහලයො විදිහට අපිට අපේ රාවණා වැරදි නෑ කියලා ලෝකෙට කියන්න පුලුවන් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බිහිවෙනවනම් ගොඩක් කැමතියි. එහෙම දවසක් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏

  • @maneehemal6400
    @maneehemal640010 ай бұрын

    Mage veeraya rawana ❤❤❤

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @Gallge.
    @Gallge.10 ай бұрын

    මේකට අනුව විභීශන කරේ හොදම දේ,නමුත් මේක නෙවෙයි ඇත්ත❤

  • @nilukshiprabha7531
    @nilukshiprabha753110 ай бұрын

    හිනායනවා. රාවනා රජුගැන තියෙන දේවල් වලට. තමන්ට ඕන විදියට මේක හදාගෙන. රාවනා රජු ජීවමානයි

  • @sk_mendis5879
    @sk_mendis587910 ай бұрын

    මුන් රාමායනයත් වෙනස් කරලනේ😅

  • @sihalayoutubechannel-youtubech

    @sihalayoutubechannel-youtubech

    10 ай бұрын

    රාමායණය කියන්නේ බොරුවක්

  • @madhaveefernando8420

    @madhaveefernando8420

    10 ай бұрын

    ekanam aththa🤣🤣

  • @UdaraKasun-hy6yx

    @UdaraKasun-hy6yx

    10 ай бұрын

    ​@@sihalayoutubechannel-youtubechpav Karaya ubata oppu karanna puluvanada kalakanniya 🤮

  • @nishanthaamarasingha8918
    @nishanthaamarasingha891810 ай бұрын

    අපේ රාවණා රජ තුමා බෝදිසත්වයෙක් ඔය film වලින් බෑ උන් වහන්සේව පහත් කරන්න වඩිනු රාවණා ..🙏🙏🙏🌹🌹🌹

  • @chalithamadushan8546
    @chalithamadushan85463 ай бұрын

    මට නම් මේ ෆිල්ම් එක දැක්කම වෙනස්ම දෙයක් දැනෙනවා. මේ ෆිල්ම් එකට අනුවත් රාවණ තමයි වීරයා. රාවන ඉදිරියේ රාම හරිම සුකුමාල කුමාරයෙක් කියල හොදටම පෙන්නල තියෙනවා . රාවනාට ගත්තු පරිණත සුපිරි නලුව දැක්කම ඒක තවත් ඉස්මතු වෙනවා..ඒ වගේම රාවනාට හදපු සින්දුව, රාවණාගෙ යුද පිටියට ආගමනය ඇග කිළිපොලා යන විදියට නිර්මානය කරල තියෙනවා , මේකෙ මට හිතෙන විදියට ෆිල්ම් එකේ අද්‍යක්ශ උග්‍ර රාවණා ලෝලියෙක්. මේ යුද්ධය උනත් දිනන්නෙ කපටි උපක්‍රම වලින් කියල ඔහු ඉස්මතු කරනවා. නමුත් මේක රාවනා වීරය කරල හැදුවොත් ඉන්දීය රාම ලෝලීන්ගෙන් මැරුම්කන්න වෙයි කියන බයට ඉතා සූක්ශම විදියට රාමට ජයග්‍රහණය දීලා කවදාවත් රාවණාව පරාජය කරන්න බෑ කියල පොඩි ඉගි ටිකක් දෙනවා.අවසාන මොහොතෙ දාන හිනාව ඒකට උදාහරණයක් . ඒක ඉන්දියාවෙ උන්ට තේරෙන්නෙ නෑ 😊 ඒ වගේම රාවණා මාලිගාව දැක්කම ඉන්දියාවට වඩා සුපිරි තාක්ෂණය රාවන සතු බවත් පෙන්නල තියෙනවා . අවසානෙට රාවන සතු දඩු මොනරය කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව රාමයි සිතයි නැගල යනවා.😅

  • @wasanasilva7770
    @wasanasilva77709 ай бұрын

    රාවනා රජතුමාගේ චරිතය ගාතනය කරලා මේ කතාව රග පාන්නේ......මේ පව් වැඩේට මේ රගපාන උන්ටත් දඩුවම් ලැබේවි....මේක ලිව්ව එකාටත්. ලංකාවට මුං ඔක්කොම බයයි බලන් ගියාම. ඒකයි ඇත්ත වසන් කරන්නේ

  • @colombo7chanal186
    @colombo7chanal1869 ай бұрын

    ආදරෙයි රාවණා ❤

  • @picturebazzare

    @picturebazzare

    9 ай бұрын

    ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @gayankumara7821
    @gayankumara782110 ай бұрын

    තනිකරම අපේ මහා රාවණා රජුන්ට කරපු අපහාසයක් ☹️☹️☹️☹️

  • @Gallge.
    @Gallge.10 ай бұрын

    රාමායණය බොරුවක් නම් මහාවංසයත් බොරුවක් 😂💔

  • @user-xn2dy8fe4f
    @user-xn2dy8fe4f10 ай бұрын

    ඒකාලෙ ඉදන්ම පාවාදීම නිසා තමයි මේ රටට කෙලවුනේ.

  • @sandeepa217
    @sandeepa21710 ай бұрын

    කොච්චර වුනත් අපේ රාවනා චක්‍ර වගේ ආයුද වලින් පහර දෙද්දී රාම පාවිච්චි කලේ දුනු ඊතල, පාවා දෙන්නෝ හිටියේ නැත්නම් අපිට කොරයි 😂😂😂 තනියම ඔච්චර ගේමක් දුන්නේ ඉන්දියාවේ න් රිලව් අරන් ආවාට😂

  • @user-wm8hu4xm4h
    @user-wm8hu4xm4h2 ай бұрын

    මේ කතාව අපි අහල තියන විදියයි මේ කතාවයි සම්පූර්ණ වෙනස්

  • @Prasanna-yn1qv
    @Prasanna-yn1qv2 ай бұрын

    සීතාගේ චරිතයට ගැලපෙනම කෙනා සායි පල්ලවි ❤❤❤

  • @jacobfdo7492
    @jacobfdo749210 ай бұрын

    ඉන්දියාවේ උන් එදා ඉදලම අපේ රටට දියුනු වෙන්න දෙන්නේ නෑ..

  • @sampathlakmal6186
    @sampathlakmal61867 ай бұрын

    පට්ට බුලු රාවණා රජු ගැම්මක් අපෙ ඉන්දියාවේ පට්ට බුලු 👌

  • @aashinsavindiv4603
    @aashinsavindiv460310 ай бұрын

    අපි කියන දඬු මොණරා මේ කතාවේ නෑ නේ 😂

  • @anakwmari5523
    @anakwmari552310 ай бұрын

    මෙ කතාව තනිකරම බෝරැවක් අපි දන්න අපේ කතාව තමයි කතාව

  • @actressfanclub7967
    @actressfanclub796710 ай бұрын

    Maru maru akke❤

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    ගොඩක් ස්තුතියි 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @user-iq8qr2hl1r
    @user-iq8qr2hl1r9 ай бұрын

    මම මේ ෆිල්ම් එකේ මුල් ටික විතරයි බැලුවේ (සිතාව අරන් යන ටික වෙනකන් බැලුවෙ)මේක හදපු එකාගේ දෙමාව්පියන්ව සිහිකරලා බලන එක නැවැත්තුවා😡😡ලංකාවේ එකෙක්ට බැරි වුනානේ ඉන්දියාවේ එවුන්ට දැනෙන්න මේක හරි විදියට කරන්න..බය ඇති සමහරවිට නඩුදායි කියලා😂😂

  • @anushadamayanthi5442
    @anushadamayanthi544210 ай бұрын

    ඉන්දියාවේ උන්ට පිස්සු.උන් රාවණා කියන නමටත් බයයි.ඉතින් සැනසෙන්න බොරු දාලා කථා ගොතනවා.ලංකාවෙ අපි දනී අපෙ සත්‍ය කථාව.

  • @anilkalhara8068
    @anilkalhara80689 ай бұрын

    ඇයි මෙම කරන්නෙ ඉන්දියාවෙ මිනිස්සු රාමවයි එයාගෙ කට්ටියවයි හොද කරලා අපේ රජුව පහත් කරන්නෙ එයාට හිස් 10 නැනෙ එයට ඉන්නෙ අවතාර 10 ඇයි ඔච්චර පොත් දහස් ගානක් තියෙන ඉන්දියාවට හරිම කතාව හොයා ගන්න බැරී😢

  • @nilanthaabeysiri3935
    @nilanthaabeysiri393510 ай бұрын

    ෆිල්ම් එකක් හැටියට බලන්ඩ කතාව හොඳයි. එ්ත් අැත්ත කතාවෙ හැටියට මේ කතාව තනිකරම බොරු.

  • @nilanranasinghe2993
    @nilanranasinghe299310 ай бұрын

    මේයා දකිද්දි දුකයි කේන්තියි දෙකම

  • @Rangalk
    @Rangalk9 ай бұрын

    ඇත්ත කතාව නෙවෙයි රාවණා නරක කෙනෙක් නෙවෙයි..

  • @dilippasanna5663
    @dilippasanna566310 ай бұрын

    මරන්න බැරි රාවණා කොහොමද මැරුනේ

  • @UdaraKasun-hy6yx

    @UdaraKasun-hy6yx

    10 ай бұрын

    Ravanava maranna bari deviyantayi yakshayantayi vitharayi eth ravanava manushyekta maranna puluvan ❤

  • @Forcryp_d

    @Forcryp_d

    10 ай бұрын

    කවුරුත් අමරණීය නෑ බන් හැමෝම මැරෙනවා මේ මනුස්ස ශරීරේ අනිත්‍ය යි

  • @asirirajakaruna5831
    @asirirajakaruna583110 ай бұрын

    කතාව විකෘති කරලා .....owa balana modayo innawane

  • @kingsleydunston9115
    @kingsleydunston911510 ай бұрын

    පට්ට බොරු නේද....😆😆😆😆 හැබැයි ඉතිං කතාවනම් හොඳයි.....😆😆😆

  • @pramudinawodya4684
    @pramudinawodya46849 ай бұрын

    ලාංකීය සිනමාවේ රාවණා ගැන නියම විදියට නිර්මාණය ක් කරන්න ඕනි

  • @nknishavlogs2796
    @nknishavlogs27969 ай бұрын

    සම්පුර්ණයෙන් ම කතාව විකුර්ති කරපු එකක්

  • @dilrukshidil5338
    @dilrukshidil53389 ай бұрын

    අක්කේ ඔයා ලස්සනට කතාව කියලා දෙනවා 😊😊

  • @picturebazzare

    @picturebazzare

    9 ай бұрын

    ගොඩක් ස්තුතියි 🙂 ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @PethumNew-r1v
    @PethumNew-r1v15 күн бұрын

    රාවණා තමයි අංක එක..❤ ආදරෙයි .රාවණා

  • @picturebazzare

    @picturebazzare

    13 күн бұрын

    ❤️❤️❤️

  • @sarathjanaka1235
    @sarathjanaka123510 ай бұрын

    Lassana Boru kathawak aththa kawadawath eliyata enne na

  • @bowaththesaranajothi2246

    @bowaththesaranajothi2246

    10 ай бұрын

    Ithi hasaya wenasa karala

  • @jayavikramavithange-lh6tf
    @jayavikramavithange-lh6tf6 ай бұрын

    මාගේ රාවණාරජු නැවත පැමිණෙමින් පවති....❤

  • @anushapriyadarshana6667
    @anushapriyadarshana66678 ай бұрын

    රාවණා රජතුමාට ජය වේවා...!

  • @preenerdly5409
    @preenerdly540910 ай бұрын

    පට්ට බයිලා නේ මේ..😂 . අපි කවදාවත් යුද්දයකින් පැරදුන මිනිහෙක්ගේ පිලිම හදලා අවුරුද්දක් ගානේ ගිනි තියනවද? ඉන්දියාවේ උන් අවුරුද්දකට පාරක් රාවණා පිලිම හදලා ගිනි තියනවා. ඒ මදිවට ෆිල්ම් හදලත් දානවා. ඔය කියන දේ ඇත්තට වුනානම් ඔච්චර දගලන්නේ ඇයි? කොහොමද තියෙන බය.😂 මට තියෙන දුක තමා අපේ පර දේශපාලුවෝ මෙහෙම රටවල් වල ඉන්න හිගන්නොන්ගේ සල්ලි අරගන්න තරමට අපිව පහතටම ඇදලා දැම්ම නේ.

  • @Shanthi11073

    @Shanthi11073

    9 ай бұрын

    💎

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut5 ай бұрын

    රාමායණය කියන විදියට රාවණා කියන්නේ කාමාතුරයෙක්. ඒත් රාවණා සීතාව ස්පර්ශ කරලා වත් තිබිනේ නෑ. සීතා කියන්නේ රාවණගේ දුව. සීතා ඉපදුන වෙලාවේ කියලා තියෙනවා සීතා කියන්නේ තමන්ගේ තාත්තා ටත් කුලයටත් අවනම්බු කරන බවත් සීතා නිසා තාත්තාට නරක කාලයක් උදාවෙන බවත් ඒ නිසා මන්දෝදරීත් දැනුවත්වම සීතාව කූඩයක දාලා මුහුදේ පාකරල යවලා තියෙනවා.ජනක් රජතුමයි බිසවයි දරුවෝ නැති නිසා යාගයක් කරමින් ඉන්න තැනට තමයි මේ කූඩය ගහගෙන ගියේ. සීතාව හම්බුනේ ජනක්ට හම්බුනේ එහෙමයි. සීතා අග්නි පරීක්ෂාව කරේ. රාවණා ගිනි සිසිල කියලා දීලා තිබ්බ නිසයි . රාවණාට පොඩි කාලේ ඉදන්ම ගින්දර පාලනය කරන්න පුළුවන්. ඒක කවුරුත් දන්නවනේ . මාලිගාවේ ඉන්න කාලේදී, රාවණා සීතාට කියලා දුන්නා. රාවණා දැනගත්තා සීතා කියන්නේ තමන්ගේ දුව කියලා

  • @user-wv8pe9jg2d
    @user-wv8pe9jg2d6 ай бұрын

    සුපානාගානැවේ😂 සුපර්නිකා බං

  • @shanikamadu1527
    @shanikamadu15279 ай бұрын

    රාවණා සිංහල film එකක් ඕන ❤❤

  • @ceylonmartialarts6437
    @ceylonmartialarts64379 ай бұрын

    ඉන්දියාවේ මෙ රාවණා ට පුදුම බයක් තියෙන් අනගතෙ දි හෙලයින නැගිටියි කියල.එ හන්ද හෙන ගෙමක් ගහනව අපෙ නිවැරැදි ඉතිහසෙ යට ගස්සන්න. ඇත්ත කවුද හරි එලියට එනව.එක වැඩි දවසක් නැ...

  • @user-tz8hj9ky5b
    @user-tz8hj9ky5b10 ай бұрын

    රාමා ලංකාවට පැමිනෙන්නේ වානර සෙනාව පාලමක් හැදුවහම නේ... එතකොට සුපර්නිකාගේ නහය කැපුවේ , කොහෙ ඉදලද, ... ලංකාවේ අග රැජින වන සුපර්නිකා වැනි බලවත් කෙනෙක් විවාහක පුද්ගලයෙකු බලෙන් ලබාගැනිමට කටයුතු කරයිද...

  • @user-vp5fq3ys6b
    @user-vp5fq3ys6b5 ай бұрын

    Ammat siri yako රාවණ ට අරගෙන තියෙන එකා 😂💔

  • @sasheraanushan4351
    @sasheraanushan435110 ай бұрын

    ඉන්දියාවේ ගොන් ආතල්

  • @user-wh3ti1xs4m

    @user-wh3ti1xs4m

    10 ай бұрын

    සල්ලි වලට කරන්න දෙයක් නැතුවාම කරන වැඩ

  • @DilrukshiMalisha-zr1zy
    @DilrukshiMalisha-zr1zy10 ай бұрын

    ලස්සනයි ක්‍රීශ්නා මතක් උනා ❤️‍🩹

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    ගොඩක් ස්තුතියි 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @AnomiRasangika-fp5uc

    @AnomiRasangika-fp5uc

    10 ай бұрын

    😂

  • @HansiWeerasinghe-fx6sw
    @HansiWeerasinghe-fx6sw10 ай бұрын

    This story is a complete lie 😡😡😡😡😡 great king RAVANA 🤴🇱🇰💕

  • @srilankankitchen3910
    @srilankankitchen391010 ай бұрын

    මේ වගේ චිත්‍රපටි ලන්කාවෙ යූ ටියුb නාලිකාවල පෙන්නන්න වත් හොඳ නැහැ

  • @kumariweeramuni8674
    @kumariweeramuni867410 ай бұрын

    මම මේ film එක බැලුවා හරිම ලස්සනයි

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    ගොඩක් ස්තුතියි comment එකට 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @manorichamilasenarath
    @manorichamilasenarath10 ай бұрын

    ඇත්තටම දුකයි

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    😥😥😥

  • @Dare-to-Dream-Big-593
    @Dare-to-Dream-Big-59310 ай бұрын

    Godak kathawala villain balawath owage pawadimak hari gotha sin ekkin hari thamai un marenner😊

  • @picturebazzare

    @picturebazzare

    10 ай бұрын

    🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න

  • @ansri388
    @ansri38810 ай бұрын

    ෆිල්ම් එකකින් හරි ශේෂ්ඨත්වය දිනා ගන්න හදන විකුර්ති කතා...

  • @deshayt7227

    @deshayt7227

    9 ай бұрын

    අනිවා බන් ❤

Келесі