සිරීපාදේ අදටත් සිදුවන අත්භූත හාස්කම් | අවාරේ ඇඟ හිරිවැටෙන දසුන් | Adams Peak | Sri Padaya |SriLanka

Ойын-сауық

This video include -
සිරීපාදේ අදටත් සිදුවන අත්භූත හාස්කම් | අවාරේ ඇඟ හිරිවැටෙන දසුන් | Adams Peak | Sri Padaya |srilanka | awarayye siripadaya
1. සිරීපාදයෙන්_ඇසෙන_අත්භූත_ඝණ්ඨාර
හඩ….
2. සිරිපාදය_හා_දියසෙන්_කුමාරයා_ගැන_සම්බන්ධය
3. සැනෙකින්_අතුරුදහන්_වන_ස්වාමීන්වහන්සේලා
4. සිරීපාදේ_අත්භූත_සිදුවීම්
5. අසිරිමත්_පූජනීය_සිරිපාදය
6. සිරිපාදය_තුළ_සිදු_වූ_අද්භූත_සිදුවීම්
🎯 ව්‍යාපාරිකයන්ට විශේෂ අවස්ථාවක්
* ඔබේ ව්‍යාපාරයට තවමත් ringing ටෝන් එකක් සාදා නැද්ද ?
* ඔබේ ව්‍යාපාරය තවත් සාර්ථක කරගැනීමට ව්‍යාපාරය නමින්ම යැවිය හැකි
🎯 SMS System එකක් අපෙන් නොමිලේ
* ඔබේ ව්‍යාපාරයට 0117*** Land Number එකක් අපෙන් නොමිලේ .එම
🎯 Land Nunber එකට එන ඇමතුම් සියල්ල ඔබේ අතේ ඇති දුරකථනයට
* ඔබේ ව්‍යාපාරය සඳහා FB , Social Media දැමීමට වීඩියෝ පෝස්ට් මෙන්ම
🎯 TV, Radio ඇඩ් අපෙන් සාදා ගත හැක
🌟 Pls Call mor Deatils - 074 060 43 63 / 0711 44 22 90 🌟
"Discover the Unexplained Wonders of Siripadya (Adam's Peak) - Sri Lanka's Supernatural Miracles Unveiled!"
Description:
🌟 Welcome to our channel, where we embark on an extraordinary journey to witness the astounding supernatural miracles happening at Siripadya, better known as Adam's Peak, nestled in the heart of Sri Lanka! 🌟
🏔️ Siripadya (Adam's Peak) has been a sacred pilgrimage site for millennia, attracting millions of devotees and curious souls from all around the globe. But what sets this breathtaking peak apart is the inexplicable and mystical phenomena that have left people spellbound for centuries!
🔮 Witness the extraordinary glow emanating from the peak during certain times of the year, a phenomenon still shrouded in mystery. Legends claim that this otherworldly light is a celestial blessing from the gods above, adding to the spirituality and awe that surrounds this sacred site.
🙏 Step into the mystical ambience of the shrine atop the peak, said to hold the sacred footprints of Buddha, Lord Shiva, and Adam, according to various religious beliefs. Feel the positive energy and spiritual vibrations that reverberate through this sacred place, igniting a sense of harmony and oneness with the universe.
💫 Explore the tales of miraculous healings and life-changing experiences that have been shared by pilgrims and travelers alike. From inexplicable recoveries to life-altering visions, the miracles at Siripadya have left an indelible mark on the hearts of those fortunate enough to witness them.
🎇 Our KZread video takes you on a virtual expedition to unravel the enigma of Siripadya's supernatural occurrences. Join us as we delve into ancient folklore, historical accounts, and interviews with locals to uncover the mysteries that continue to baffle even the most skeptical minds.
🌴 Apart from its supernatural wonders, Sri Lanka boasts an array of cultural treasures, breathtaking landscapes, and warm-hearted locals eager to share their rich heritage. In this video, we also showcase the beauty and diversity of Sri Lanka, making it a double treat for travel enthusiasts and spiritual seekers alike!
🎯 If you are fascinated by the unexplained and yearn for a spiritual journey like no other, hit that 'Subscribe' button and ring the notification bell to stay updated on our upcoming Sri Lanka series. Don't forget to leave a 'thumbs up' and share this video with your friends and family who seek the magic of discovery and the splendor of Sri Lanka.
🗺️ Join us on this unforgettable quest, as we explore the land of ancient mysteries, where the supernatural and the mundane coalesce - Sri Lanka! 🗺️
#SupernaturalMiracles #SriLanka #Siripadya #AdamsPeak #MysticalWonders #SacredPilgrimage #SpiritualJourney #TravelSriLanka #UnexplainedPhenomena #DiscoverSriLanka #MysteryExploration #VirtualTravel
* Media M radio - * trn.lk/mediam
* radio.garden/listen/media-m/S...
Follow - Media M -
* Instagram - / media.m_creation
* TikTok : / media_m
* Facebook page - / mediam.lanka
My Other Video
• දළදා මාළිගාවේ සිදු වූ ...
#IncredibleMiracles #DalaraPalaceMiracles #SriLankaWonders #SpiritualEncounters #SacredDaladaPalace #MiraculousEncounters #DivineBlessings #HistoricalMiracles #MysticalExperiences #KandyTemple #BuddhistRelics #UnexplainedPhenomena #CulturalHeritage #SpiritualJourney #DaladaMaligawaSEO
#siripadaya #srilankanhistory #srilanka

Пікірлер: 1 300

  • @chamilamadushanka3186
    @chamilamadushanka318610 ай бұрын

    සූමන සමන් දෙවියන් සත්‍යයක්. මං සිරපා වැදලා උඩ මළුවේ ඉදන් මහා රෑ බැස්සෙ. එක පාරට මාව කකූල් වාරැ නැතිව පහලට තල්ලු උනා වගේ ඉබෙම බැස්ස උනා. මහාගිරදබෙ හරිය. මං වැටෙන්න ගියා පහලට. මං හිතුවා මගේ ඉවරයි කියලා. එක පාරටම මගේ පපුව ඇතුලෙන් සමන් දෙව් පිහිටයි කියලා කිව්වා. ඇත්තමයි එ වෙලෙම මාව නතර උනා. මං වැටූනෙ නෑ. මට අදහාගන්න බැරි වුණා. මං එවෙලේම දැන ගත්තා සමන් දෙවියන් තාම මාව බෙරැවෙ කියලා. පිං අයිති වෙනවා සූමන සමන් දෙවියනෙ. මගේ මතකයේ මෙ සිදු විම තදටම රැදිලා තියෙනවා.

  • @AsamanaLokaya10

    @AsamanaLokaya10

    5 ай бұрын

    😂😂

  • @vasanaweerasooriya1729

    @vasanaweerasooriya1729

    5 ай бұрын

    🙏🙏

  • @SusanthaPremalal-no6vt

    @SusanthaPremalal-no6vt

    5 ай бұрын

    🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-vp9nd8bd1d

    @user-vp9nd8bd1d

    5 ай бұрын

    😮❤❤

  • @user-vp9nd8bd1d

    @user-vp9nd8bd1d

    5 ай бұрын

    🙏🙏👍🧡

  • @RenuSoyisa
    @RenuSoyisa10 ай бұрын

    මට ශ්‍රී පාදය වදින්න.වසනාව.ලැබේවා සමන්.දේවියගේ අශිර්වාදය ලැබේවා

  • @avishkafernando3137

    @avishkafernando3137

    10 ай бұрын

    😊😊😊😊❤❤❤

  • @overyt9360

    @overyt9360

    10 ай бұрын

    Yamu man ratnapura

  • @pathmakumara4228

    @pathmakumara4228

    10 ай бұрын

    මටත්

  • @TarushaMayuranga

    @TarushaMayuranga

    10 ай бұрын

    මටත්

  • @smarttallents3515

    @smarttallents3515

    9 ай бұрын

    ​@@overyt936077770o 14:40

  • @dimalianusha3055
    @dimalianusha305510 ай бұрын

    එකම එක පාරක්වත් සිරිපාදය වැදල නැති මට ඉක්මනින්ම එම පුජනිය සිද්ධස්ථානය වැදිමට වාසනාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @Akasha_dahami_vihangana

    @Akasha_dahami_vihangana

    5 ай бұрын

    ❤anivaren ikmanin labeva mn gihinuth nh

  • @dilkidimasha-hg2gc

    @dilkidimasha-hg2gc

    4 ай бұрын

    Matath e awasthw ikmny lbenn kiyl prarthn krne.suman samn devi පිහිටයි 🙏🙏

  • @jayakodycostconsultants7705

    @jayakodycostconsultants7705

    4 ай бұрын

    owaye thiyena ithiri tikath hora kanna issalla yanna budusaranai🌸💮🌺🌻🌼🌷

  • @dimalianusha3055

    @dimalianusha3055

    4 ай бұрын

    අපි හැමෝටම යන්න ලැබේවා !!

  • @sewmiwijesinghe

    @sewmiwijesinghe

    4 ай бұрын

    🙏🙏🙏

  • @GevinduMihin
    @GevinduMihin6 ай бұрын

    මගේ දෙපා වාරු ඇති තාක් කල් උතුම් වූ ශ්‍රී පාදස්තානය වන්දනා කිරීමට සුමනසමන් දෙවිදුන්ගේ රැකවරණය ලැබේවා !!!!!""

  • @Gamingm2kyt

    @Gamingm2kyt

    3 ай бұрын

  • @pgsranasinghe3889

    @pgsranasinghe3889

    29 күн бұрын

    මම ශ්‍රී පාදය වන්දනා කරන්න ගියේ එක් වරක් පමණයි . සුමන සමන් දෙවියන් ගේ පිහිටෙන් මට නැවත වතාවක් නිදුක් නිරෝගී ව ගොස් වන්දනා කරන්න ලැබේවා.තුණුරුවනේ ආශිර්වාද යෙන් මට.වදින්න යන්න ලැබේවා ලැබේවා ලැබේවා.

  • @user-ko5vn5pn7w
    @user-ko5vn5pn7w10 ай бұрын

    මම එක පාරක් ශ්‍රී පාදය වන්දනා කරා .මට ආපහු ශ්‍රී පාදය වන්දනා කරන්න ලැබේවා.ලෝක වාසි සියලු දෙනාටමත් ශ්‍රී පාදය වන්දනා කරන්න ලැබේවා🙏.සමන් දෙවි පිහිටයී🙏🙏

  • @suranganisanjana1486
    @suranganisanjana14865 ай бұрын

    අපේ අම්මා මන් බඩෙ ඉන්නකොට දන්නෙ නැතුව සිරිපාදේ ගිහින් ..එතකොට බඩට සති 2 පස්සෙ අම්මා නගිනකොට කකුල් පෙරලිලා ...නැගලා තියෙන්නේ හෙමින් ..බැහැලා ඉවර වෙලා සීත ගගුලෙන් නාලා...කකුලත් හොඳ වෙලා.... සුමන සමන් දෙවියන්ට පින් සිද්ධ වෙන්න මට මුකුත් වෙලා නැහැ ...ඒ සිද්ධිය වෙලා අවුරුදු 20 කට පස්සෙ මෙ පාර අපි කරුණා කලා ...🌷

  • @dissanidissanayake1025

    @dissanidissanayake1025

    Ай бұрын

    සාදු සාදු සාදු

  • @chandiperera1042

    @chandiperera1042

    Ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @nayomilakshika1792

    @nayomilakshika1792

    Ай бұрын

    Sadu sadu sadu sadu sadu

  • @spkumara365

    @spkumara365

    26 күн бұрын

    Sadu sadu sadu

  • @nipunsudhara728
    @nipunsudhara7287 ай бұрын

    මම කතෝලික .හැබැයි ශ්‍රී පාදය වන්දනා කරන්න ගියා යලුවොත් එක්ක . ඇත්තටම ආගම නෙමෙයි වැදගත් අපේ භක්තියයි වැදගත් . මොකද එහෙම කියන්නේ අපි වාහන දෙකක් ගියා ගෙවල් වල ඉදලා යන්නයි එන්නයි මුලු ගමන 600km වගේ දුරයි . ඉතින් අපි දවස් තුනකට ගියේ වාහනේ drivers ලා දෙන්නා දවස් තුනටම නිදාගෙන හිටියේ නෑ එක විනාඩියක් . අපි එන ගමනෙදි එක වාහනක් accident උනා . හැබැයි වාහනේ තිබුනු විදියට හිටපු කාටත් කිසිම දෙයක් නෑ .හැබැයි වාහනේ ගන්න දෙයක් තිබුනේ නෑ . ඇත්තටම දෙවියෝ තමයි ඒකනම් බේරලා තිබ්බේ . අපි ශ්‍රී පාදය වදින්න යද්දි වෙනම ආපු කට්ටියක් වයසක ආච්චි කෙනෙක්ව පඩිපෙල මගදි දාලා ගිහින් ඒයව උඩටම එක්කන් යන්න බැරි හින්දා. අපේ කොල්ලෝ ටික තමා එයාව වඩාගෙන ශ්‍රී පාදය වන්දනා කරන්න උඩටම එක්කන් ගියේ . ඇත්තට ඒ කරපු පින හින්දා තමා එදා ඒ විදියට එන ගමනෙදි උන accident එකෙන් එහෙම බේරුනේ

  • @djin64068

    @djin64068

    2 ай бұрын

    Thank you for sharing your story. No matter what your faith is you do good and that will always come to you. This is a very good example for all others who go visit Sri pada for fun. Please let me say this as a Buddhist, Theruwan saranaai Specially may god saman bless you and protect you and your family. 🙏🙏🙏

  • @RoroRoro-nk8od

    @RoroRoro-nk8od

    2 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @acharigesitha134

    @acharigesitha134

    Ай бұрын

    🌹🙏🌹

  • @acharigesitha134

    @acharigesitha134

    Ай бұрын

    🙏🌹🙏🌹🙏🌹

  • @chathurikamadumadushani1995

    @chathurikamadumadushani1995

    Ай бұрын

    Eka wathawakwath yanna beri una mata e wasanawa udawewe 🙏🙏

  • @TarushaMayuranga
    @TarushaMayuranga10 ай бұрын

    ම්ට ශ්‍රි පදස්ස්තනය වන්දනා කිරිමට සූමනසමන් දෙවියන්ගෙ ආරක්ශාව පිහිට ලැබෙවා 🙏🙏🙏

  • @rohitharathnayaka8049

    @rohitharathnayaka8049

    7 ай бұрын

    මට ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට සුමන සමන් දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා!!!!!!!!!🙏🙏🙏

  • @adIYAZ-XPACE

    @adIYAZ-XPACE

    6 ай бұрын

    Matath esema veva

  • @user-qy4ho5iq7l

    @user-qy4ho5iq7l

    4 ай бұрын

    mata me parat sri padhaya vandha nakirimata samandhevidhuge aashirvadhaya labeva

  • @user-qy4ho5iq7l

    @user-qy4ho5iq7l

    4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayakodycostconsultants7705

    @jayakodycostconsultants7705

    4 ай бұрын

    🌺🌻🌻🌹🥀🌷🌸💐

  • @rangisewwandi6163
    @rangisewwandi616310 ай бұрын

    අනේ මට සුමන සමන් දෙවි හාමුදුරුවන් ගේ පිහිට ආරක්ෂාව ලැබී සිරිපාදය වන්දනාමාන කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏

  • @user-xj8uk9ln7f

    @user-xj8uk9ln7f

    10 ай бұрын

  • @BhaMadushanka

    @BhaMadushanka

    9 ай бұрын

    මෙවාගෙ දෙවල් තියෙනවා කියලා දන්නෙත් දැන් තමා ඉතින් වෙල්කම් මෙ වගෙ විඩියො හැමදාම ගෙන්න

  • @BhaMadushanka

    @BhaMadushanka

    9 ай бұрын

    😮😮❤❤❤❤👍👍👍👍🤟🤟🌹🌹💕🤘😋❤️❤️❤️❤️😮😮

  • @sarathamarathunga9045

    @sarathamarathunga9045

    6 ай бұрын

    Aniwaryen yanna hakiwewaa

  • @RoroRoro-nk8od

    @RoroRoro-nk8od

    2 ай бұрын

    Mga daruwata suman saman davi phitai🙏🏻🙏🏻🙏🏻❤

  • @ushanishashikala1686
    @ushanishashikala168610 ай бұрын

    සුමන සමන් දෙවියන් ගේ පිහිට හා ආරක්ෂා ව ලැබේවා!!!!!!🙏🙏🙏🙏🙏

  • @dumithdumith8574

    @dumithdumith8574

    10 ай бұрын

    🙏

  • @TharinduPriyashan-ri3bg
    @TharinduPriyashan-ri3bg5 ай бұрын

    මං මේ ලගදි දවසක දෙවෙනි වතාවට උතුම් ශ්‍රී පාදය කරුණා කරා. වීඩියෝ එකේ කිව්වා වගේ කොච්චර සෙනගක් හිටියත් සිරිපා මළුව නම් අවහිර උනේ නෑ. කිසිම කරදරයක් නැතුව සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් අපේ නඩේ හැමෝම ආයෙත් ආවා. සිරිපා කරුණා කරන්න ගිය අපේ නඩේ කීප දෙනෙක් අමාරුවෙන් තමා කරුණා කරේ. ඒත් හැමෝම අන්තිමට සිරිපා කරුණා කරා. ආයෙත් බහිද්දි මං බැස්සෙ තව අක්කා කෙනෙක් එක්ක. අපේ නඩේ ටිකක් ඉස්සර වෙලා. ටිකක් පහුවෙලා. මායි අක්කයි ඒ මැද්දෙ. අපි දෙන්න බය උනා ටිකක්. ඒත් කලබල නැතුව බැස්සා. ටික දුරක් යද්දි එක පාරටම මං හයියෙන් බැස්සා පඩි කීපයක්. මං හිතුවෙ මං වැටුනා කියලා. ඒත් එක පාරටම මගේ වේගෙ අඩු උනා. මට ඒ වෙලාවෙ තේරුනා සුමන සමන් දෙවියන් අපි හැමෝම ආරක්ෂා කරනවා කියලා. 🙏🙏🙏 සිරිපා කරුණා කරලා නැති, සිරිපා කරුණා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් හා ආරක්ෂාවෙන් සිරිපා කරුණා කරන්න ලැබේවා කියා මං ආශිර්වාද කරනවා 🙏🙏🙏🙏🙏

  • @KalumThusitha-li4su

    @KalumThusitha-li4su

    25 күн бұрын

    Matath vada puda ganna yanna labewa

  • @pusphakumai5746
    @pusphakumai574610 ай бұрын

    මිහිපිට දෙව්ලොවක් බඳු උතුම් වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කරමු සාධු සාධු සාධු

  • @ashokaranathunga6845
    @ashokaranathunga684510 ай бұрын

    මමත්.හිතලා තියෙනවාමොනතරම් සෙනග හිටියත් අවහිර.නැති.බව.සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි. ආයෙත් karunakaranna ආසයි

  • @vidupriya6822

    @vidupriya6822

    10 ай бұрын

    Ow e kathawa ettha

  • @adithyadevindi4150

    @adithyadevindi4150

    5 ай бұрын

    Matath sumana saman deviyange pihiten sripadasthanaya wandinna wasanawa labewa

  • @chndralathasilva9947
    @chndralathasilva99472 ай бұрын

    මට පලිවෙනි පාරෙට හරි සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් යන්න ලැබේවා.🙏🙏🙏🙏

  • @NethmiSansala-it1im
    @NethmiSansala-it1im4 ай бұрын

    සදුදා මන් සිර්පා කරුණා කරන්න ඉන්නෙ ❤🙏. සුමන සමන් දෙවියන්ගෙ පිහිටෙන් මට සහ අනික් සැමටම කිසිදු අපහසුතාවයකින් තොරව සිරිපා කරන්න ලැබේවා 🙏💗

  • @rosa-gb1wr
    @rosa-gb1wr10 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි ඉතා වැදගත් වීඩියොවක් මන් මේවෙනකන් 26 වතාවක් සිරිපා කරුනා කරලා තියනව 23 න් වතාවක් නැගලා කට වැරද්දක් නිසා අවුරුදු 8ක් යන්න බැරිවුනා නැවතත් සිරිපා කරුනා කරන්න පටන් අරන් වසර තුනක් වෙනව දැනට 26 වතාවක් සිරිපා කරුනා කරා

  • @user-lm4nb3sp1k
    @user-lm4nb3sp1k10 ай бұрын

    හය වතාවක් වන්දනා කලා🌸ඒ පිනෙන් මා හට තම ශක්තිය වන්දනා කරන්න ලැබේවා🌸මටත් මගෙ මවටත් එය ආශීර්වාදයක් වේවා.සාදූ සාදූ සාදූ🌸

  • @dehemiparindaya5321
    @dehemiparindaya53214 ай бұрын

    මාගේ දිවිය ඇති තුරු අති උතුම් වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට මා හට හැකි වේවා.. මතු උපදින සෑම ආත්මයකම මා බුදු දහමේ බැතිමතෙක්ම වේවා.. සාදූ සාදූ සාදූ

  • @user-wr6pj7mz2y

    @user-wr6pj7mz2y

    2 ай бұрын

    මගේ පැතුමත් එයයි❤❤❤❤

  • @inokawickramage891
    @inokawickramage89110 ай бұрын

    ලෝකවාසී,ලංකාවාසී සියලු දෙනාට සුමන සමන් දෙවි පිහිටයි

  • @samodarachamindi
    @samodarachamindi8 ай бұрын

    ශ්‍රී සමනල කන්ද පාමුල මම ජීවත්වෙන්නෙ. සුමන සමන් දෙවිදු සත්‍යයි. මගේ ආච්චිලා සීයලා කියලා තියනවා ගොඩක් කතන්දර එයාලගෙ අත්දැකීම්. සෑම උදුවප් පොහොයකම සුමන සමන් දේව ප්‍රථිමාව ශ්‍රී පාද මලුවට වඩම්මනවා. සෑම සියලු දෙනාටම උතුම් සිරිපා කරුණා කිරීමට වාසනාව උදාවේවා.. 🙏

  • @mediamlk

    @mediamlk

    8 ай бұрын

    මටත් දැනගැනීමට කැමතියි

  • @ThennakonThennakon-rq1ns

    @ThennakonThennakon-rq1ns

    8 ай бұрын

    Saadu saadu saaadu

  • @gihanravikantha5109

    @gihanravikantha5109

    4 ай бұрын

    ඒ බන් සුද්ද ඒ කතා ඉතින් අපිටත් කියම්කෝ ආසයි අහන්න 🙂❤️

  • @shakyasanjali8478

    @shakyasanjali8478

    3 ай бұрын

    Matath siripada wandana karanna labewa

  • @pardipaatukoral9161
    @pardipaatukoral916110 ай бұрын

    මම දහතුන් වතාවක් වැදගත් තියෙනවා මගේ තථාගත බුදුපියාණන් වහන්සේගේ පාද පත්ම නගින්න බෑ සමහර දවස් වලට එක තැන පැය තුන හතර ඉන්න මළුවට නැග්ගට පස්සේ මළුවට නැඟලා බලද්දි කිසිම තදබදයක් තෙරපීමක් නෑ ඒක මාර හාස්කමක් සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි මා විශ්වාස කරනවා ලෝකයේ තියනවනම් තැනක් හාස්කම් තියෙන ඒ සිරිපාදේ සුමන සමන් දෙවි හාමුදුරුවෝ ආරාධනා කරේ බුදුන්ට දෙවියන්ට බඹුන්ට වඳින්න ඔබ වහන්සේගේ සිරි පාද පත්මය සලකුණ මේ සමනළ කඳු මුදුනේ පාතබන්න කියලා ඒක නිසා දෙවියන් බඹුන් දේවතාවියෝ වඳිනවා පුදනවා මගේ තථාගත බුදුපියාණන් වහන්සේගේ ඒ මැණික් පතුල සුමන සමන් දෙවි පිහිටයි

  • @ThidulaDamsara-ct7md
    @ThidulaDamsara-ct7md4 ай бұрын

    මම ඊයෙ ශ්‍රීපාදස්තාන කරුනාකරල ආව හරිම සතුටුයි මට ලොකු පිනක් කර ගත්තා 🙏🙏

  • @Sadamalijayasundara

    @Sadamalijayasundara

    4 ай бұрын

    ඉයෙ අපිත් ගියා...

  • @Randomlifetorelax
    @Randomlifetorelax6 ай бұрын

    මට මේ වෙනකන් ශ්‍රී පාදය වන්දනා කරන්න ලැබිල නෑ. කොහොමහරි මඟ ඇරෙනවා. මට ශ්‍රී පාදය වන්දනා කරන්න ලැබේවා ❤

  • @thiliniprasangika

    @thiliniprasangika

    3 ай бұрын

    මාරයා වලක්වනවා.මාරයට ඕන මගුලක් කරගන්න කියලා බුදු හාමුදුරුවො ඉදිරියෙ ප්‍රාර්ථනාවක් කරන්න මේ අවුරුද්දෙ හරි ලබන අවුරුද්දෙ හරි අනිවාරෙන්ම යන්න ලැබෙන්න කියලා.ඔයා ගිය ආත්මෙ පව් කරලා ඇති.ඒකයි හිත නොදෙන්නෙ.ඒ හින්දා අනිවාරෙන්ම හිත එක්ක සටන් කරලා යන්න.සුමන දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි ඔයාට.

  • @kaveeshakalhara4473
    @kaveeshakalhara44737 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් මට තව වතාවක් සිරිපාදේ නගින්න අවස්තාවක් ලැබේවා..

  • @srimathiehaddala6518
    @srimathiehaddala651810 ай бұрын

    සුමණ සමන් දෙවි පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏

  • @nilanthimanike-pb8kw

    @nilanthimanike-pb8kw

    10 ай бұрын

    😮

  • @pradeepchanaka2927

    @pradeepchanaka2927

    10 ай бұрын

    Sumanasaman devipihitai

  • @MillionaireMindset515
    @MillionaireMindset5159 ай бұрын

    හරියටම හරි.කොච්චර සෙනග ලක්ශ ගානක් ආවත් මලුව තදබදයක් නෑ කියන එක.අත් විඳලා තියෙනවා එක සැරයක් ❤❤❤❤ සුමන සමන් දෙවියන්ගේ පිහිටයි

  • @beautifulanjel8662

    @beautifulanjel8662

    5 ай бұрын

    😊y

  • @user-kw2xm4qm2q

    @user-kw2xm4qm2q

    2 ай бұрын

    උබ දන්න තරම තමා, ජනවරි මාසෙ එකෙක් මැරුන හිරවෙලා, ඒ වෙලාවෙ සමන් දෙය්යො කැටේ සල්ලි ගනිනවලු , ඒකයි ඌව බේරගන්න බැරිවෙලා තියෙන්නෙ, බොරුනම් අහපන්, පලාබද්දල සිරිපා පොලීසියෙන්, එකෙක් මැරුනෙ නැද කියල

  • @nissanka2255
    @nissanka22552 ай бұрын

    සුමන සමන් දෙවියන් වහන්සේ ගෙ පිහිට ලැබේවා

  • @sachiyagaming7918
    @sachiyagaming7918Ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් මට සිරීපාදය වන්දනා මාන කරන්න ලැබේවා🙏🙏

  • @ShashiniThenahandi-lu7fh
    @ShashiniThenahandi-lu7fh10 ай бұрын

    අනේ මමත් ආසයී ශ්‍රී පාදේ වදින්න යන්න🥺🙏

  • @user-ni3gj3zl5b
    @user-ni3gj3zl5b10 ай бұрын

    මට ශ්‍රී පාදස්ථානය වන්දනා මාන කරන්න වාසනාව ලැබේවා🙏🙏🙏🙏 සුමන සමන් දෙව් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏🙏

  • @hanaya2849
    @hanaya28496 ай бұрын

    අනේ මටයි මගේ පවුලටයි සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් ශ්‍රී පාදය වන්දනාකරන්න වරම් ලැබේවා.

  • @lakminiprasangika5612
    @lakminiprasangika561210 ай бұрын

    ඔබ තුමාට දලදා සමින්දුගේ පිහිටයි!!සමන් දෙවි පිහිටයි !බුදුබව ලැබේවා මෙවන් අසන්න නොහැකි කතාවක් අසන්න සැලසුවාට

  • @NadeeraAnuraj
    @NadeeraAnuraj6 ай бұрын

    ලොව ඇති බලවත්ම මෙින්ම පුජනිය ස්ථානයක් ....... සමන් දෙවි හාමුදුරුවන් ගේ පිහිට රැකවරණය ලැබේවා

  • @hirudikaekanayaka
    @hirudikaekanayaka10 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ පිහිට ලැබෙවා 🙏🙏🙏

  • @user-se5iq6cw9w
    @user-se5iq6cw9w8 ай бұрын

    සුමන් සමන් දෙවි පිහිටයි.කරුනාවයි කරුනාවයි අපි හැමෝටම සිරිපතුල වැදපුදා ගන්න ලැබේවා .සාදු සාදු සාදු ...

  • @user-zv1eo1bw4e
    @user-zv1eo1bw4e9 ай бұрын

    සුමණ සමන් දේවාශිර්වාදයෙන් අපව ගෙනගිය රියදුරු මහත්වරුන්ව අපව ආරක්ෂාකාරීව මමත් කිහිප සැරයක්ම සිරිපතුල වන්දනාමාන කලා..ආයිමත් වන්දනාමාන කරන්නට ඇත්නම්.. ........🙏❤️🙏❤️🙏❤️......

  • @mediamlk

    @mediamlk

    9 ай бұрын

    කටවත් මතක්උනේ නැති පාර්ථනයක්

  • @ayesh.3308
    @ayesh.330810 ай бұрын

    ශ්‍රී පාදස්ථානය,මක්කම,සහ කැළණියේ භාග්‍යවතුන් වහන්සේගේගේ ශ්‍රීපාද ලාංඡන තමයි 🙏🙏🙏🙏

  • @podimanikerathna8023

    @podimanikerathna8023

    10 ай бұрын

    P P

  • @NelumLanka

    @NelumLanka

    10 ай бұрын

    හරි

  • @ayesh.3308

    @ayesh.3308

    10 ай бұрын

    @@podimanikerathna8023 තෙරුවන් සරණයි ඔබට

  • @ayesh.3308

    @ayesh.3308

    10 ай бұрын

    @@NelumLanka තෙරුවන් සරණයි ඔබට

  • @EduacademySL

    @EduacademySL

    10 ай бұрын

    ඔව් ... ඒ නිසා තමයි මක්කමට ඉහළින් ගුවන් යානාවලට යන්න බැරි ...

  • @user-kz5mj8ej8x
    @user-kz5mj8ej8x10 ай бұрын

    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාද වහන්සේට මාගේ නමස්කාරය වේවා! දවසක අවාරයේ ශ්‍රීපාදය වන්දනා කරන්නට අවස්ථාව ලැබේවා!!!

  • @user-rc9fg9lh9b
    @user-rc9fg9lh9b10 ай бұрын

    2003 මාර්තු මාසෙ මම ස්‍රීපාදය වන්දනා කලෙම් සත්තයි සවස 6ට ගමන් ඇරබු අපි පසුවදා 6,30යි පත්මෙට ලගාවෙද්දි මහරෑ එකම තැන පැය එකහමාරක ට වැඩිය අපි රැදුනා ඒ තරමටම සෙනග නමුත් මලුව්‍ර් ඕන තරම් ඉඩකඩ තිබුනා පසුව දැනගත්තා එදා ලක්ෂ 5කට වැඩි පිරිසක් කරුනා කලබව

  • @SadeepaWasana

    @SadeepaWasana

    8 ай бұрын

    Matath me addakima thiyenawa, wadala eliyata enakota senaga na

  • @user-hx4in4wk5m

    @user-hx4in4wk5m

    2 ай бұрын

    😮😮

  • @esharaoshadi9062
    @esharaoshadi90627 ай бұрын

    මේ සැරෙත් සමන් දෙවියන්ගෙ පිහිටෙන් යන්න ලැබේවා..🙏🙏

  • @NipuniNuwanthi-xr3pp
    @NipuniNuwanthi-xr3pp9 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ශ්‍රී පාදය කරුණා කරන සැමට ලැබේවා 🙏🙏🙏💖💖💖

  • @NnnnKkk-eg8rx
    @NnnnKkk-eg8rx10 ай бұрын

    මේ කතාව අහන්න ආසයි කොපමණ බැතිමතුන්ගෙන් පිරූමත් අපහසුතාවයක් දැනෙන්නේ නැහැ ගො ඩා ස්තුතියි ඔබ තුමාට අප දැනුවත් කලා ට සමන් දෙවියන් ගේ පිහිට ආරක්ෂා ව ලබාදෙන සේක්වා සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @pushpaperera4430
    @pushpaperera44309 ай бұрын

    තං පාද ලාංඡන මහං සිරසා නමාමි 🙏🙏🙏🌹🌹🌹

  • @user-hu3zh1wp9i
    @user-hu3zh1wp9i6 ай бұрын

    සුමන සමන් දෙවියන්ගෙ පිහිට ලැබිලා පවුලෙ සියලු දෙනාට කිසිම කරදරයක් නැතිව උතුම් ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න ලැබේවා❤🙏

  • @user-pb6kn7tm3q
    @user-pb6kn7tm3q10 ай бұрын

    මේ කතාව ඇත්තමයි .ශ්‍රී පාදස්ථානයත් සුමන් සමන් දෙවියොත් චිරාත් කාලයක් වැජඹේවා!!!""

  • @Ishu4927
    @Ishu492710 ай бұрын

    ඇත්ත මේ කතාව.අපි කරුණා කරන වෙලාවකත් අපිට දෙයක් උනා.ඒ නිසා සත්‍යයි මේ කතාව.මගේ නංගිගේ කන් කැක්කුම හැදුනා සීතල නිසා. එයා පොඩි නිසා අපි බාර උනා සුමන සමන් දෙවියන්ට.ඇත්තටම ඒ කරුණාවන් සත්‍යයි

  • @asankansfamily4662
    @asankansfamily466210 ай бұрын

    සාදු සාදු සාදූ සුමන සමන් දෙවි පිහිටයි

  • @ayanthirenuka4378
    @ayanthirenuka43789 ай бұрын

    🙏🙏🙏🌹 ඇත්තටම මොන තරම් සෙනගක් හිටියත් වන්දනා කරන්න මලුවෙ ඉඩ තියනව. මේ තරම් දුරක් ආවක කියල වත් නොදැනෙන තරම් හාස්කමක් 🙏🙏🙏

  • @WikumTechnic483
    @WikumTechnic48310 ай бұрын

    සාදු සාදු සාදු සුමන සමන් දෙවියන් වහන්සේගේ පිහිටියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishaniherath7356
    @ishaniherath735610 ай бұрын

    මට ආයෙත් යන්න සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබුවා ...

  • @user-ec4sg1ql2e
    @user-ec4sg1ql2e2 күн бұрын

    🙏💕🙏 සාදු සාදු සාදු . සත්ති යක් මයි .සුමන සමන් දෙව් පිහිට යි .🙏🙏🙏🙏💕🙏🙏

  • @ushanpathacharige1868
    @ushanpathacharige186810 ай бұрын

    සුමන සමන් දෙවියෝ ශ්‍රී පාදය වදන්න යන බැත්මතුන්ව ආරක්ෂා කරනවා.මන් ගිය කිහප පාරකම ඒ වගේ හාස්කම් වෙලා තියෙනවා.සුමන සමන් දෙවියෝ ⁣එක එක වෙස්වලාගෙන හැම නඩේකටම උදව් කරනවා.යනකොට නිතරම සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පතන්න ඕන.

  • @ceylonks

    @ceylonks

    4 ай бұрын

    මිනිස්සු වගේ වෙස්වලන් වඩිනවද

  • @sandyapriyadarshani1762
    @sandyapriyadarshani17625 ай бұрын

    මටත් මගේ නෝනටත් අපේ දරු පැටවුන්ටත් සිරිපා කරුණාකිරීමට සුමන සමන් දෙවි පිහිට ආර්ක්ශාව ලැබේවා 🙏🙏🙏

  • @KalumChathuranga-mw1pt

    @KalumChathuranga-mw1pt

    2 ай бұрын

    🎉

  • @nethmionasha4413
    @nethmionasha44135 ай бұрын

    කොච්චර ගියත් අයේ අයේ යන්න ආස හිතෙන තැනක් ...මලුවට ගියාම දැනෙන හැගීම වචනෙන් කියන්න බෑ ❤🙏

  • @user-de4wc1so8y
    @user-de4wc1so8y10 ай бұрын

    සුමන සමන් දෙවිදු පිහිට ආරක්ෂාව ලැබේවා.කිසිම කරදරයක් නොවේවා.සිරීපාදේ කරුනා කරන්න වාසනාව ලැබේවා

  • @pushpahonor5802
    @pushpahonor58029 ай бұрын

    නුදුරෙදි මටද ශිු පාද වන්දනා ව වදින්න ට සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා !!!!!සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!!!🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️💖💖💖

  • @sumithmax2272
    @sumithmax22729 ай бұрын

    අනේ මටත් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව කරුනාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chulaniabeysekara514

    @chulaniabeysekara514

    3 ай бұрын

    ❤Sambudhun Sambhavaneeyai Sadu Sadu Vandhana

  • @thaaldancinggroup4790

    @thaaldancinggroup4790

    2 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @chithraranjanee2008
    @chithraranjanee200810 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ පිහිටයි🙏🙏🙏

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z10 ай бұрын

    අපගේ බග්‍ය ස්වාමින් වහන්සේ ශ්‍රී පද පත්ම උත්ම්‍ය වහන්සේ පිහිට ලැබේවා සාදු සාදු සාදු හරිම අහන්න ආසයි ඔබ තුමාට ගන්න ස්තුතියි ගොඩක් පිං 🙏🙏🙏🙏🙏

  • @user-yr1ny4tm8p
    @user-yr1ny4tm8p10 ай бұрын

    සුමණ සමන් දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏

  • @MadhuMadhuwanthi
    @MadhuMadhuwanthi18 күн бұрын

    උතුම් ශ්‍රී පාදය වන්දනාමාන කරගැනීම ට මාගේ ස්වාමි පුරුශයා ටත් දරුවන් දෙදෙනා ටත් මටත් පින් ස්මතු වේවා .... මාගේ ඉටු දෙවියන් සහ සමන් දෙවියන් ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා ......

  • @KAVIYAREMIX87
    @KAVIYAREMIX8710 ай бұрын

    සුමන සමන් දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව මටත් මගේ පවුලට පිහිට ලැබේවා 🙏🙏🙏

  • @notyboy2863
    @notyboy28634 ай бұрын

    සුමන සමන් දෙවියන්ගෙ පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @ThilakaGunawardana-gf8fr
    @ThilakaGunawardana-gf8fr6 ай бұрын

    අපට සිරිපාදෙ යන්න ලැබුනෙ නැ මෙ වැඩ සටහන බලනකොට මර හැගිමක් දැනුනෙ අපිටත් ලැබෙවා එ වසනාව සාදු සාදු සාදු සාදු සාදු සුමන සමන් දෙවියන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yohanbawantha8862
    @yohanbawantha88626 ай бұрын

    අපේ පවුලේ හැමෝටම කිසිම කරදරයක් නැතිව ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න පුලුවන් වේවා.🙏🙏

  • @djyessabro

    @djyessabro

    6 ай бұрын

    සාදු සාදු 🙏🙏

  • @sampathmanuranga6109
    @sampathmanuranga610910 ай бұрын

    සමන් දෙවි හාමුදුරුවන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා!!!!සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏

  • @mallikapremachandra5367
    @mallikapremachandra536710 ай бұрын

    මට ලබනඅවුරුද්දෙ ශිු පාදය වදින්න යන්න සුමණසමන් දෙවියන්ගෙ පිහිට ලැබෙවා

  • @overyt9360

    @overyt9360

    10 ай бұрын

    Aniwarenma puluwan

  • @ChamilaKumari-ql9qd
    @ChamilaKumari-ql9qd9 ай бұрын

    මිනිසුන් නොදන්නා දෙවල් කියලා දුවන්නට ඔබට ගොඩක් පි‍ං සියිදු වෙනවා ලොවුතුරා බුදු පියානන්ගෙ සරනයි සමන්.දෙවි හාමුරුවන්ගෙ පිහිටයි ඔබට

  • @user-vc1sb5un9c

    @user-vc1sb5un9c

    6 ай бұрын

    🙏💟🙏 අපිටත් දැනිල නෑ අවහිරයක් එහෙම ,

  • @kkww5856
    @kkww58568 ай бұрын

    මට ශ්‍රී පාදය වදින්න වාසනාව ලැබේවා සමන් දෙවියන් ගේම පිහිට ආරක්ෂා ව ලැබේවා

  • @mallikamallika984
    @mallikamallika98410 ай бұрын

    අසයි මෙවැනි කතා අහන්න ..ඔබට saman..daviyange..පිහිටයි ❤❤

  • @armalynlyn5824
    @armalynlyn582410 ай бұрын

    මම සබිි කරස් කටල් මම උතුම් සශිුපාදස්ථානය ගැන ලොවට කියුපු නිසා බුදු සරණයි

  • @user-nn1rd2bh3d
    @user-nn1rd2bh3d2 ай бұрын

    මම ශ්‍රී පාදය වන්දනා කලෙමි මාගේ සම්මාසම්බුදූ තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සුමන සමන් දෙවියන් වහන්සේගේ පිහිටයි

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk10 ай бұрын

    ශ්‍රී පාද පත්මයට මාගේ නමස්කාරය වේවා .....සුමන සමන් දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤

  • @nandakumara3635

    @nandakumara3635

    7 ай бұрын

  • @lankansri6650
    @lankansri66506 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ පහිටෙන් ලංකාවට ගියාම නැවතත් සිරිපාදේ වන්දනා කරන්න යන්න ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @chanukanayanajith
    @chanukanayanajith8 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ පිහිට මිහිපිට ජිවත් වෙන හැමොටම ලැබෙවෙවා

  • @user-sc9fv8dr5p
    @user-sc9fv8dr5p6 ай бұрын

    ඇත්තටම ගොඩක් හාස්කම් තියෙනවා මං 2 පාරක් කරණා කරලා තියෙනවා සමන් දෙවියන්ගේ කරැණාවෙන් ආයෙමත් යන්න ආශිර්වාද කරන්න සමන් දෙවිදුනි 🙏🌸 සියලුම දෙනාටම සමන් දෙවියන් පිහිටයි ආරක්ෂා කරදෙන්න දෙවියනේ 🙏 🌸

  • @user-gl2nb4ek9z
    @user-gl2nb4ek9z4 ай бұрын

    අපි ඔක්කෝටම සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏🙏🦋🦋🦋🌸🌸🌸

  • @sandakelumpriyashan1457
    @sandakelumpriyashan14576 ай бұрын

    ඒක සහතික ඇත්ත..ශ්‍රී පාද අඩවියේ කොච්චර සෙනග ආවත් උඩමලුවේ ඉඩ තියනවා කියන එක දැනිලා තියනවා හොඳටම❤

  • @user-od6kr3pe8k
    @user-od6kr3pe8k10 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි!

  • @akeshnirukshitha1290
    @akeshnirukshitha12905 ай бұрын

    මගේ දෙපා වාරු ඇති තාක් මට උතුම් ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කරන්න සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 😊❤

  • @MrsMalani
    @MrsMalani2 ай бұрын

    🌺🌺🌺🌺🙏🙏🙏🙏සාදු සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා 🌺🌺🌺🙏🙏🙏🙏සදු සාදූ සාදූ සාදූ 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏

  • @pg.rohinidamayanthi3183
    @pg.rohinidamayanthi31837 ай бұрын

    මම පොඩි කාලේ 3 වතාවක් සිරිත කරුනා කලා.තුන්වන දවසෙ මහා සුලගයි සීතලයි.එදා මට මතකයි හැටන් පැත්තෙන් බහින්න එපා කියල නිවේදනය කලා.ඒ තරමට සුලග; ගොඩාක් සීතල දැනුනු නිසා මම කිවුව තවත් නම් එන්නෙ නැ සිරිපාදෙ කියල.ඒ වගෙම ඉන් පසු යන්නත් බැරිඋනා.අනේ මගෙ කට වැරදීමක් උනා නම් මට සමාවෙලා සමන් දෙවිදුගේ පිහිටෙන් ආයෙ සිරිපා කරුනා ක්‍රන්න ලැබේවා 🙏🙏🙏

  • @user-lq5hk5qr1v

    @user-lq5hk5qr1v

    3 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබී ඔබට ඉතා පහසුවෙන් ඉක්මනින් නැවත ශ්‍රීපාද වන්දනා කිරීම සඳහා අවස්ථාවක් ලැබේවා🙏🙏🙏

  • @upulniroshan9699
    @upulniroshan96993 ай бұрын

    අපිත් ඊයෙ මළුව ට කරුණා කලා.සුමන සමන් දෙවියන් ගෙ පිහිටෙන්.මම ගෙදර තියෙන පඩි දෙක තුන නගින්න බහින්න ගොඩාක් වේදනා විදිනවා. වැඩිය දුර ඇවිදින්න බැහැ කකුල කැක්කුම් . ඒත් මගෙ ලොකු ආසාවක් තිබුනා සිරිපා කරුණා කරන්න. ගිය පෙබරවාරි 4 වැනිදා අපි රත්නපුර සමන් දේවාලයට වන්දනා වේ ගියා වන්දනාවේ. එවෙලාවෙ මම බාරයක් ගැට ගැහුවා මට යි පවුලේ හැමෝම යි සිරිපා කරුණා කරන්න ලැබේවා කියලා .හාස්කමක් මාර්තු 4 වැනි දා ගමෙන් යන වන්දනා වට අපිට කතාකලා. ඊයෙ අපි සිරිපා වන්දනා කලා. පඩි දෙකක් නගින්න බැරි මම දහස් ගානක් පඩි නැඟලා සිරිපා කරුණා කරන්න පුළුවන් වීම සමන් දෙවියන් ගෙ හාස්කමක් .සමන් දෙවියන් ට සිරිපා කරුණා කර මා ලබා ගත් පින් අනුමොදන් වේවා ............ නැවතත් සිරිපා කරුණා කරන්න ලැබේවා

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi69343 ай бұрын

    බුදු සරණයි 🥺🙏🤍🥰 සුමන සමන් දෙවි පිහිටයි🥺🙏🤍🥰 ශ්‍රි පාදස්ථානය වන්දනා නොකරපු සැමට වන්දනා කිරිමට හැකි වේවා 🥺🙏🤍🥰

  • @randikalakmali2047
    @randikalakmali20477 ай бұрын

    දෙවන වරටත් මටත් මගේ පවුලේ අයටත් ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න අවස්ථාව ලැබෙිිවා 🙏🙏🙏

  • @user-eu1cx7wl4r
    @user-eu1cx7wl4r7 ай бұрын

    සියලුම දෙනාට සුමන සමන් දෙවි පිහිටයි

  • @thanujioshini6942
    @thanujioshini69426 ай бұрын

    මට ශ්‍රි පාදය වැදිමට සුමන සමන් වැදියන්ගෙ අාශිර්වදෙ ලැබෙවා !!!!

  • @ChithralathaFernando
    @ChithralathaFernando4 ай бұрын

    මටත් යන්න ආසයි සිරිපාදේ ,සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් මටත් සිරිපාදේ වදින්න ලැබේවා 🙏

  • @user-ju6oz9xp1e
    @user-ju6oz9xp1e9 ай бұрын

    අනේ මටත් මගෙ පවුලේ හැමෝටමත් සුමන සමන් දෙවියන්ගෙ හා සියලු දෙවි දේවතාවුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා.ශ්‍රී පාදස්තස්තානය වැද පුදා ගැනීමට වරම් ලැබේවා

  • @mahindaGunawardhana-vf7oh
    @mahindaGunawardhana-vf7oh7 ай бұрын

    සියලුම දෙනාට කරුනාකරන්න සුමන සමන්දෙවියනි වරම්දෙන්න

  • @Gamingm2kyt
    @Gamingm2kyt3 ай бұрын

    මාත් යන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ මා ඇතුලු සිරිපා කරුනා කරන සියලු දෙනාට සමන් දෙවි පිහිටයි ❤ සියලු දෙවි පිහිටයි යන්න ආසාවෙන් ඉන්න හැම දෙනාටම යන්න ලැබේවා ❤

  • @user-yw3du9uv3i
    @user-yw3du9uv3i6 ай бұрын

    මට ශී පාදය ලැබෙන්න අවස්තාව ලැබේවා.සුමන සමන් දෙවි පිහිටයි...

  • @BashiniSilva
    @BashiniSilva6 ай бұрын

    උතුම් බුදුරාජානම් වහන්සේ ගේ සිරි පතුල ලංකාවේ තියන එක ගැන මම බෝහෝම සතුටු වෙනවා😊❤

  • @inokakumari5179
    @inokakumari51799 ай бұрын

    මට ශ්‍රි පාද වන්දනා කරන්නට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @Sandy-999
    @Sandy-9995 ай бұрын

    සුමන සමන් දෙවිහාමුදුරුවන්ගේ පිහිටෙන් මටත් ,මගෙ කිරි කෝඩුටත් මගේ මහත්තයටත් පව්ලේ සියලුම දෙනාටත් දුරුතු පෝයට සිරිපා කරුණා කරගන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @kumarasirididdeniya2280
    @kumarasirididdeniya228020 күн бұрын

    ලක්දිව බුදුසසුන බබලවන සුමන සමන් දෙවියන්ගේ පිහිට අපි සියළුම දෙනාටම ලැබේවා!🙏🏻🙏🏻🙏🏻

  • @NelumLanka
    @NelumLanka10 ай бұрын

    සමන් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @percydesilva8936
    @percydesilva893610 ай бұрын

    සාදු සාදු සාදු සමන් දෙවි පිහිට සියලු දෙනාටම ලැබේවා

  • @nadeekashayamalee
    @nadeekashayamalee8 ай бұрын

    මටත් උතුම් ශීරිපාදය වැදිමට වාසනාව ලැබේවා ...🙏🙏🙏🙏

  • @henegodawithanachchinadees577
    @henegodawithanachchinadees5777 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා..!!🥺❤

Келесі