නුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමිගේ අවතාරය සහ වැවේ මිහිදන් වූ මිනිස් ජීවිත | Kandy Lake Sri Lanka

This video include -
Located in the heart of Sri Lanka is the beautiful city of Kandy
Opposite the Dalada Palace stands the serene and majestic Bogambara Lakes, which has an impressive historical significance. An artificial water body that has graced the landscape of Kandy for centuries. Its creation dates back to the reign of King Sri Wickrama Rajasingha, the last king of the Kandy Kingdom in the early 19th century.A lover of art, architecture and beauty, King Rajasingha envisioned a grand palace complex enshrining Lord Buddha's tusks. To enhance the magnificence of the palace and create a serene atmosphere, he ordered the construction of a large lake in front of the palace grounds.The tank served both practical and aesthetic purposes. It was designed to provide a protective moat around the palace, acting as a barrier against invasion. In addition, it served as a reservoir providing water for various purposes such as irrigation.
The construction of the lake was an important undertaking involving the labor and skills of thousands of workers. They dug into the earth and created a huge basin spanning over 60 acres with a complex system of channels and levees to control the flow of water.Water from the Mahaweli River, Sri Lanka's longest river, is drawn through an extensive network of canals.
Madduma Bandara Ehelapola often known as Madduma Bandara was the second son of Ehelepola Maha Disawe of Sabaragamuwe District under King Sri Wickrama Rajasinghe of Kandy, Sri Lanka. Madduma Bandara and his family were executed by the king for treason in 1814.
* Madduma Bandara's family *
Madduma Bandara was born in Kandy in 1806 to Ehelepola Maha Disawe and Ehelepola Kumarihami. He had an elder brother (Loku Bandara) and two sisters (Tikiri Menike and Dingiri Menike). His uncle was a prominent Udara leader who signed the Udara Agreement in Kandy on March 2, 1815 in Kappetipola District.At that time King Sri Wickramarajasinghe knew that Ehelapola was supporting the rebellion against the British rule while in Sabaragamuwa district. The king ordered the arrest of the Ehalapola family while Ehalapola was away from Kandy.The king could not arrest Ehelapola because he was in the custody of the British in Colombo. The king arrested Ahelapola's wife and children. His sons were beheaded on May 17, 1814. Ahelapola's wife Kumarihami and daughters were forcibly drowned in Bogambara Lake and killed with huge stones around their necks. While Madduma Bandara's brother was afraid of facing death, he went forward asking the executioner to behead him first.
* Media M radio - * trn.lk/mediam
* radio.garden/listen/media-m/S...
Follow - Media M -
* Instagram - / media.m_creation
* TikTok : / media_m
* Facebook page - / mediam.lanka
My Other Video
• Video
• Video
• Video
#srilankatravel #kandysrilanka #Srilankan_history_video

Пікірлер: 648

  • @napakaarachhi8649
    @napakaarachhi86499 ай бұрын

    දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් ඇහැලෙ පොළ කුමාරිහාමිට හොද ආත්මයක් ලැබෙවා 🥺🙏

  • @layanthakariyawasam8319

    @layanthakariyawasam8319

    8 ай бұрын

    😅😮😮

  • @karissakane8303

    @karissakane8303

    6 ай бұрын

    😂

  • @nn-fn5dd

    @nn-fn5dd

    Ай бұрын

    🤣🤣🤣

  • @NelumLanka
    @NelumLanka10 ай бұрын

    ඇත්තටම හරි ඔය කතාව. ඇහැලේපොල කුමාරිහාමි ට ඉක්මනට මිනිසුන් අතර ඉපදීමට පින් ලැබේවා. තෙරුවන් සරණයි ඒ අම්මා ට

  • @Imasha_Welivita
    @Imasha_Welivita11 ай бұрын

    අනේ කුමාරිහාමි..හොද ආත්මයක් ලැබේවා 🙏🥺

  • @mediamlk

    @mediamlk

    11 ай бұрын

    ඔව්

  • @lakiya_2003

    @lakiya_2003

    4 ай бұрын

    දැක්කද බන් ඉතින් හාමි

  • @user-ne6xj6wg3d
    @user-ne6xj6wg3d10 ай бұрын

    ඇහැලේපොළ කුමාරිහාමිට දළදා හාමුදුරුවන්ගේ ම පිහිටයි

  • @permapathirana6470

    @permapathirana6470

    10 ай бұрын

    😊😊

  • @champikalewangama9230

    @champikalewangama9230

    9 ай бұрын

    @@

  • @thusithaprasad780
    @thusithaprasad78010 ай бұрын

    ඇහැළේපොළ කුමාරිහාමි ඇයට හොද ආත්මයක් ලැබේවා🙏🙏🙏මද්දුම බණ්ඩාර ඔහුටත් හොද ආත්මයක් ලැබේවා🙏🙏🙏

  • @user-zi4jr5eg7b

    @user-zi4jr5eg7b

    10 ай бұрын

    මෙකා බොරු කියන්නෙ පොන්නයා

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro10 ай бұрын

    ❤❤❤යන්න ලැබෙන හැම අවස්තාවකම මාගේ සිතට අභිමානයක්, ගාම්බීරබවක් දැනෙන එකම නගරය ඒ මහනුවරයි.. 💕💕 ඒ වගේම සිත නිවීමක්, සිතට අමුතු ශාන්තියක්, දර්මය කෙරේ නිරායාසයෙන් ලැදිකමක් දැනෙන එකම නගරය අනුරාධපුර පූජා නගරයයි...💕💕💕🙏🙏🙏 ඇහැලේපොල කුමාරිහාමි යම් දුක්ඛිත ආත්මයක සිටීනම් මා ජීවිතේ මේදක්වා කල සියලු පින් දහම් එතුමියට එම බවයෙන් මිදීමට අනුමෝදන්වී හේතුවාසනාවේවා......😢 🙏🙏🙏😊😊😊😊

  • @nn-fn5dd

    @nn-fn5dd

    Ай бұрын

    online da pin anumodan krne

  • @raneeshaheshan230
    @raneeshaheshan23010 ай бұрын

    උතුම් දළදා හාමුදුරුවනේ පිහිටයි ඇහැළේපොළ කුමාරිහාමි හා අනෙකුත් මිනිස් ජිවිත වලට හොඳ ආත්මයක් ලැබේවා! 🙏🙏❤️❤️

  • @nawarathnamenekhe6576

    @nawarathnamenekhe6576

    10 ай бұрын

    ❤❤

  • @OdishaGangani

    @OdishaGangani

    9 ай бұрын

    ​@@nawarathnamenekhe6576ane

  • @champikalewangama9230

    @champikalewangama9230

    9 ай бұрын

    A@

  • @SbHerath-yx5qd

    @SbHerath-yx5qd

    7 ай бұрын

    Pop Akhtar

  • @charudilshan826
    @charudilshan82610 ай бұрын

    ඇහැලෙපොල කුමාරි හාමිටත් වැවෙ නිර්මාතෘවරයාටත් පින් අනුමෝදන් වේවා

  • @user-uw4gm6iz9h
    @user-uw4gm6iz9h10 ай бұрын

    අතීතයෙන් බිඳක් ලොවට හඬ ගා කියන මේ දරුවන්ට මෙවන් ගවේෂණයන් තව තවත් කාරමින් මේ සමාජය දැනුවත් කරන්න ශක්තිය ධෛරයය නොඅඩුව ලැබේවා ජයක්ම වේවා 🙏🌷

  • @user-sm4pb3sm3c
    @user-sm4pb3sm3cКүн бұрын

    එතුමියටත් අහිංසක දරුවන්ටත් පිං කුසල් රැස් කර ගතහැකි හොද ආත්මයක් ලැබේවා..🙏

  • @nilukshawasanthi899
    @nilukshawasanthi89910 ай бұрын

    උතුම් දලදාහාමුදුරුවන්ගේපිහිටයි ඇහැලේපොල කුමාරිහාමි 🙏🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d11 ай бұрын

    අනේ නිවනේ සැනසේවා ඇයට බුදුසරණයි බුදුසරණයි

  • @mediamlk

    @mediamlk

    11 ай бұрын

    Ow

  • @k.n6067
    @k.n606710 ай бұрын

    ඇත්ත කිහිප දෙනෙක්ම මෙතුමියව දැක තියෙනවා ..මේ පවුල වෙනුවෙන් විශාල පින් කමක් සිදු කල යුතුයි ..එදා සුරා සොඬෙකු වූ රාජසිංහ වඩිග රජු බොරු කේලම් අසා අහිංසක පවුලක්ම විනාශ කර දැමුවා ...එදා ඒ කේදවාචකය සිදු කල ඉස්තානය ..වැවේ ගිල්වූ ඉස්තානය ගොඩ කරලා ..අද වෙද්දි ගොඩ නැගිලි ඉදි කරල ...ඒත් අර ජලයේ ගිලුනු දේහයන් වල අවශේශ තාමත් එතන ඇති ..අද ගොඩ ගන්නවත් බැරි විදිහට යට කරල ගොඩ නැගිලි ඉඳි වෙලා ...අද එතැන ජෝර්ජ් ඊ ද සිල්වා උයනත් කොඩිතුවක්කු ගොඩ නැගිල්ල හදලා එතනයි මේ කේදවාචකය සිදු කලේ ...මෙතුමියගෙ ආත්මයට සැනසීමක් නැත්තෙ ඒකයි . නුවර දලදා මැදුරේ බාර කාර මඩුල්ලත් මහ නායක හාමුදුරුවරුනුත් ජනතාවත් එකතු වී මේ අහිංසක පවුල වෙනුවෙන් ලොකු පින් කමක් කර ඔවුන්ට පින් අනුමෝදම් කල යුතුයි කියන එක මගේ අදහසයි . ගූගල් සර්ච් කර බලන්නෙකුට වැව ගොඩ කර ගොඩ නැගිලි හැදී ඇති අයුරු දැක ගන්න පුලුවන් .

  • @nn-fn5dd

    @nn-fn5dd

    Ай бұрын

    moda katha kynnepa bn

  • @maryhycinth5620
    @maryhycinth562010 ай бұрын

    අනේ ඒ කුමාරිහාමිට හොඳ ආත්මයක් ලැබේවා ලැබේවා ලැබේවා

  • @lalanipriyangika7643
    @lalanipriyangika764311 ай бұрын

    වටිනවා මේ දෙවල් අපට කියලා දෙන එක එත් ගොඩක් දුකයි අපිට

  • @mediamlk

    @mediamlk

    11 ай бұрын

    ස්තූතිය ඔයාට පුලුවන් නම් shair කරන්න.

  • @wasanaboxing
    @wasanaboxing10 ай бұрын

    අනේ... මම රෑ 1.2 තනියම ඉදල තියනව කිසිම බයක් නැහැ ... පින් බිම අපේ❤🙏

  • @chamiirajapaksha7639

    @chamiirajapaksha7639

    10 ай бұрын

    ඔයා නුවරද. නුවරනම් වෙන්න බැහැ. මම බොරැනෙමේ.

  • @ruvipriyangika2131

    @ruvipriyangika2131

    10 ай бұрын

    කියලා වැඩක් නෑ. ඉතිහාසයේ දේවල් මුදල් උපයන්න බොරු ඇතුලත් කරලා දාලා.

  • @senujayawardhana
    @senujayawardhana10 ай бұрын

    ඊයේත් trip එක්කින් නුවර ගිහිං දළදා සමිදු වැදලා ආවේ ඇහැලේපොළ කුමාරි හාමිටත් දළදා සමිදුගේ පිහිටයි කිසිම කෙනෙකුට මෙවන් දෙයක් මතු මතු ආත්මයක වෙන්න එපා 😢

  • @kwkw7563
    @kwkw756310 ай бұрын

    කතාවනම් අහන්ඉන්න දුකයිඅනේ කුමාරිහාමිටදරැවන්ට ත් නිවන් ෂුවලැබේවාමෙවනි දුක් අහන්න නොලබෙිවා

  • @ranibandara212
    @ranibandara21210 ай бұрын

    තෙරුවන් සරනයි..!ඔබ තුමාට. ඇහැලේපොල කුමාරි හාමී ඇතුලුව දිවිපිදූ හැමෝටම උතුම් ශ්‍රී දලදා. හාමුදුරුවන්ගේ මහානුභාව බලයෙන් ඔවුන් ලභා ඇති අමුනුශ්‍ය බලවේගයෙන් අති මිදේවා.! කුසල් වැඩේවා..! නැවතත්. මනුශ්‍ය.ආත්ම් භාවක් ලැබී කුසල් රැස්කරගැනීමට පින් ලැබේවා..!..🙏🙏🙏...සින්හල ඉතිහාඩ.පොතේ රන් අකුරින් ලියවුනා.....එඩිතර හොද පුන්චි පුතෙක් ලක්මෑනිට නැති වුනා....අදර්මිශ්ට පාලකයින්ට මේවා. ආදර්ශයක් වේවා...!

  • @lakminiprasangika5612
    @lakminiprasangika561210 ай бұрын

    නුවර අපි නොදන්නා දේ අවබෝද කලාට ඔබතුමාට ජයස්‍රිමහාබෝසමින්දු පිහිට ආරක්ශාවනොමදව ලැබේවා

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v10 ай бұрын

    ගොඩක් දුක හිතෙනවා මගේ ඇස් දෙකට කදුළු ආව අම්මා කෙනෙක් අනිවාර්යෙන් මද්දුමගේ අම්මා විය හැකි 😭😭😭😭😭😭 දාලද හාමුදුරුවනගේ පිහිටෙන් පින් අරගෙන බුදුන් දැක නිවන් දකිව සාදු සාදු සාදු

  • @nilathinilathi9260
    @nilathinilathi926010 ай бұрын

    අනේ මෙචිචර කාලයක් දළදා වහන්සේ වැද පුදාගත්ත⁣ට අද මට ලැබුණු විස්තර අසා දෑසට කදුලුආවෙි අතිත සිදුවිම සහිපත් වෙලා ඇත්තමයි බෙෘද්ධයෝ වසයෙන් අපි හැමෝම ඇහැලේපොල කුමාරි හාමිට පිංදෙන්න ඔිනේ ඔබතුමාට ගොඩක් පිං මෙිකළමෙහෙවරට

  • @dayasirimendis8052
    @dayasirimendis80525 ай бұрын

    ඇහැලේපොළ කුමාරිහාමි මෑණියන්ට,මද්දුම බංඩාර හා සොයුරු සොයුරියන්ට, ද්‍දේවේන්ද්‍ර මූලාචාරිතුමාට හා පරසතුරන්ගෙන් මවුබිම නිදහස් කර ගැනීමට ගොස් දිවිපිදු සෑම සියලු දෙනාටම තිසරණ සරණින් හා විශ්ව ශක්තියේ බලයෙන් යහපත් ආත්ම භාවයන් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

  • @SamadiKavee
    @SamadiKavee10 ай бұрын

    මේ ලඟදි මගුල් මඩුවේ පිරිත් කියලා ඒ ආත්ම නිදහස් කලා

  • @vihangihashara4701
    @vihangihashara470110 ай бұрын

    මද්දුම බණ්ඩාරට දළදා සමිදු පිහිටයි

  • @ruchiniilankoon9303

    @ruchiniilankoon9303

    10 ай бұрын

    Modakama pradarsanaya karanna epa

  • @lahiruudayanga6826

    @lahiruudayanga6826

    10 ай бұрын

    Pin labewa hoda thanaka epadewa 🙏🙏🙏

  • @K.S.N866
    @K.S.N86610 ай бұрын

    උතුම් දළදා සමිදුගේ පිහිටයි..ඇහැළේපොල කුමාරිහාමි 🙏🙏

  • @vijithanandani6911
    @vijithanandani69119 ай бұрын

    ඇහැලේ පොල කුමාරි හාමි ඇතුලු පව්ලේ සැමට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @dammikasarethkumara8389
    @dammikasarethkumara838910 ай бұрын

    ඇහැලේපොල කුමාරිහාමිට දේවියන්ගේම පිහිටයි💖👍

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka326611 ай бұрын

    ගොඩක් වටිනවා මේ නොදන්නා දෙවල් ගැන අපට කියා දෙන එකට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏

  • @mediamlk

    @mediamlk

    11 ай бұрын

    🙏

  • @mediamlk

    @mediamlk

    11 ай бұрын

    ස්තූතිය පුලුවන් නම් shair කරන්න

  • @chathuramadusanka6346

    @chathuramadusanka6346

    10 ай бұрын

    Muge boru share krn epa.ithihasaya wikurthi krna ekek

  • @chathuramadusanka6346

    @chathuramadusanka6346

    10 ай бұрын

    Report krn

  • @nayanapadmini1226
    @nayanapadmini122610 ай бұрын

    මමත් අහල තියනවා ඇහැලපොල කුමාරි ටත් අනිත් අයටත් පිං අනුමෝදන් වේවා 🙏🙏🙏🥺🇶🇦

  • @trileeshiyavakishta8697
    @trileeshiyavakishta869710 ай бұрын

    ශ්‍රී දළදා සමීදුගේ පිහිටයි ඇහැලේපොළ කුමාරිහාමිටත් එතුමියගේ පුත්ත්‍රයාටත්🙏❤🙏💐

  • @Sambolayaa
    @Sambolayaa10 ай бұрын

    මාලිගාව ඉස්සරහ තියෙන්නේ බෝගම්බර වැව නෙවෙයි 👀. බෝගම්බර වැව දැන් වැහිලා තියෙන්නේ. රේල්වේ ස්ටේශන් එක බෝගම්බර ග්‍රවුන්ඩ් එක මාකට් එක තියෙන්නේ ඉස්සර බෝගම්බර වැව තිබ්බ තැන. අදටත් කිරිමුහුද කියලා තමා හරියට නුවර වැව හඳුන්වන්නේ. ඒ කාලේ ආපු ලොකු ගංවතුරක් හින්දා තමා බෝගම්බර වැව විනාශ වෙලා තියෙන්නේ. එතකොට ඇහැලේපොළ කුමාරිහාමී ඇතුලු කාන්තාවන් ගිල්වා මැරුවේ බෝගම්බර වැවේ මාලිගාව ඉස්සරහ තියෙන කිරිමුහුදේ නෙවෙයි.

  • @sujathaweerawanni
    @sujathaweerawanni7 ай бұрын

    ලොකු දුකක් එක්ක කදුලකුත් ඇසට ආවා.. සමහරවිට මේ කතාව ඇත්ත වෙන්න පුළුවන් .. කමෙන්ට් ඔක්කෝම කියවවුවා මං.. ඉතින් ඒ අතර ගොඩක් අය දැකපු දරුවො හොයපු ඒ අම්මා දැකලා තිබුනා.. අම්මා කෙනෙක්ට දරුවෝ තරම් වස්තුවක් මිහිපිට ආය නැහැ.. තමාගේ ඇස් ඉදිරියේ දරුවෝ මරලා කොටලාගිල්වලා මරනකොට මරණ තැන අදාල ම නෑ.. කේන්තියෙන් වයිරයෙන් මැරුන කෙනෙක් දෙවියෙක් වෙන්න පුලුවන් කමක් නෑ.චුතිසිත පිහිටන තැන අනුව ඇය කුමාරිහාමි උනත් කුල කාන්තාවක් උවත් දුක්විදිමින් අවසන් සුසුම් හෙලනවිටඅදෘශ්‍යමාන කාන්තාවක් වෙන්න පුළුවන් ... අම්මා කෙනෙක්ගේ දරු සෙනෙහස කොතෙක්ද... සියවස් තුනක් ගතවුවත් ඒ ආදරය අමරණීයයි නේද.. ඇය ජීවත් වී සිටින දරුවන් පසුපස ගොස් සොයන්නේ ඇගේ දරුවන්ගේ සුවද වෙන්න බැරිද.. ඇහැලේපොළ කුමාරිහාමියටත්,, පව්ලේ අයටත් මෙවැනි අකල් මරණයක් නොමවේවා.. බුදුන්දැක නිවන් දකින්න හේතු වාසනාව උදාවේවා..❤️

  • @dhananjamotors476

    @dhananjamotors476

    2 ай бұрын

    මගෙ කමෙන්ට් එකත් කියවන්න

  • @yamunaedirisinghe7335
    @yamunaedirisinghe733510 ай бұрын

    ඇහැලේ පොල කුමාරිහාමී ඇතුළු මැද්දුමබණ්ඩාරට‍ හා වැව නිර්මාණය කල ඔහුටත් පිං අනුමෝදන් වේවා..🙏🙏

  • @niranjalaniroshani9531
    @niranjalaniroshani953110 ай бұрын

    ඇහැළෙපොළ කුමාරිහාමිට මෛත්‍රි බුද්ද සාසනයෙ ඉපිද රහත් වී නිවන් සුව පතමුයැයි අප සිතමු 😓😓😓

  • @nilu8037

    @nilu8037

    10 ай бұрын

    එය එසේම සිදු වේවා

  • @tsl2346
    @tsl234610 ай бұрын

    ඇහැලේපොල කුමාරිහාමිගේ ආත්මයට දලදා සමිදු පිහිටයි❤️😓

  • @ram-cstatus8500

    @ram-cstatus8500

    10 ай бұрын

    Hmmm😢

  • @KanthiWijethunga-ou1rr
    @KanthiWijethunga-ou1rr11 ай бұрын

    දුකින් මිදෙත්වා නිවන් දකිත්වා

  • @mediamlk

    @mediamlk

    11 ай бұрын

    ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @user-fq2tu3rc5f
    @user-fq2tu3rc5f9 ай бұрын

    හැම අව්රුද්දකම එතුමියට පින් අනුමෝදන් කරලා දානයක් දෙන්න එතොකට සැනසීමක් ලැබේවි එතුමියට

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva18936 ай бұрын

    අඇහැළෙපොල කුමාරහාමි😢❤️ නුඹට හොද ආත්මයක් ලැබෙව ඔබගෙ දරුපැටව් ඇතුළු පව්ලෙ සැම්ටම හොද ආත්ම ලැබේවා😢❤ දළදාසමිදු පිහිටයි නුඹලාට

  • @user-ow8wb2pk4s
    @user-ow8wb2pk4s10 ай бұрын

    ඇහැලේ පොල කුමාරිහාමිට දාලදා සමිදු පිහිටයි🙏🙏

  • @siriyasiriya5849
    @siriyasiriya58497 ай бұрын

    ඈහෑලේපොල කුමාරි හාමිටත් ඇගේ දරුවන්ටත් දළදා වාහන්සෙගෙ පිහිටෙන් හොද ආත්ම වලට පැමිනේවා

  • @user-et9kk4tq1b
    @user-et9kk4tq1b10 ай бұрын

    ඇහැලේපොල කුමාරිහාමි අම්මට නිවන්සුව ලබන්න පින්මතු වේවා..... ‼️‼️‼️💐💐🙏🙏

  • @user-pn7qn9sm1z
    @user-pn7qn9sm1z9 ай бұрын

    මං ඔය මෙච්චර කාලෙකට ඔය වගේ කතාවක් ඇහුවමයි....ඇහැළේපොල කුමාරි හාමිට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @giminpissa5344
    @giminpissa534410 ай бұрын

    අපි ඉන්නෙත් නුවර ඒත් ඔහොම සීන් එකක්නම් දැකලා නෑ හැබැයි නුවර පාන්දර 1ට 2 වගෙ මහා පාලු වටපිටාවක් තියෙන්නෙ සීතල හුලග විතරයි 🙂🤍

  • @hansanikariyakaranage7408

    @hansanikariyakaranage7408

    10 ай бұрын

    Kiyaddith chitha rupa mawenawa.ammo.

  • @Komaju

    @Komaju

    9 ай бұрын

    😂😂

  • @chandimanisansala5544
    @chandimanisansala55449 ай бұрын

    ඇහැලෙපොල කුමාරිහාමිගෙ ආත්මයට දලදා සමිදූ පිහිටයි.....❤

  • @isharasampath4684
    @isharasampath46849 ай бұрын

    ඇහැලේ පොල කුමාරී හාමීට දලදා සමීදූ පිහිටයී... ❤

  • @warnasirisenevirathne9836
    @warnasirisenevirathne983610 ай бұрын

    😢😢ඇහෙලේ පොලේ කුමාරිකවට දලදා හිමි සරනයි

  • @nayanapadmini1226
    @nayanapadmini122610 ай бұрын

    ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට දිර්ඝ ආයුෂ ඔබට 🙏🇶🇦

  • @anushadilrukshi7916
    @anushadilrukshi791610 ай бұрын

    දැන් තියන බොගම්බර බස් ස්ටැන් එක හා බොගම්බර පිට්ටනිය තමයි ඉස්සර බොගම්ම්බර වැව පිහිටලා තියෙන්නේ....තව....ඇත්තක් තමයි...මගේ අම්මා...මගේ ආච්චිට හමුවෙන්න ඉන්නකාලේ...හිටියේ බොගම්බර දැන් තියන පිට්ටනිය ලග...සියාගේ ගෙදර ඉතින් දැනට අවුරුදු 55කලින් මේවගේ ම සිද්දියක් වෙලා තියනවා...සත්තකින්ම මේ කතාව මට මගේ ආච්චි කියලාතියනවා...දැකලා නැ...දරුවා ඉල්ලලා අඩන සද්දේ පාන්දරට ඇහෙනවාලු...දැන් ඒසදිද ඇහෙන්නේ නැත්තේ...ඒ ටිකේ ජානාවාස වැඩියිනේ...එකයි...

  • @dilanidilani3674

    @dilanidilani3674

    10 ай бұрын

    😂😂😂😂😂😂

  • @Julian_1990

    @Julian_1990

    9 ай бұрын

    අනිවාර්යෙන්ම එහෙම වෙන්න පුළුවන්. මොකද අධික දුකකින් සහ අධික තරහකින් ඇය මැරෙන්න ඇත්තෙ😢

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan75959 ай бұрын

    දළදා සමිදු පිහිටෙන් ඇහැලේපොල කුල මාතාවටත්,වැවේ නිර්මාතෘවරයාටත් උතුම් වූ සැනසීම ලැබේවා.

  • @AmaliWijethunga-kq9im
    @AmaliWijethunga-kq9im10 ай бұрын

    ගොඩාක් ස්තූතියි.මගේ අම්මගෙයි අප්පච්චිගෙයි ගම.දැක්කම ආසයි ගොඩාක් ස්තූතියි මේ විඩියෝ එක වෙනුවෙන්

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y11 ай бұрын

    අනේ හරිම දුකයි ඇය ගැනkumarihami ඇහැළේපොළ

  • @mediamlk

    @mediamlk

    11 ай бұрын

    Hmm

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp10 ай бұрын

    ඇහැලේපොළ කුමාරිහාමිට නිවන් අවබෝධ වේවා .

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne8313 ай бұрын

    නුවරවාසීන් ඇහැළේපොළ කුමරිහාමිට සහ ඇගේ දරුවන් වෙනුවෙන් මහ පිරිතක් කරවා සංඝගත දක්ශිනාවක් පූජා කොට පින් දෙන්නේ නම් ඇගේ ආත්මයට සහ ඇගේ දරුවනටද එනම් අපේ නිර්භීත එඩිතර මද්ධුම බණ්ඩාර කුමාරයා ඇතුළු සහෝදරයා සහ සහෝදරියටද පිං අනුමෝදන් කරන්නේ නම් කියා නිම කල නොහැකි මහගු පින්වත් ක්‍රියවක් වේවි

  • @mediamlk

    @mediamlk

    3 ай бұрын

    ඔබේ අදහස වටිනව අපිට බැරිද ඒ පිංකම කරන්න

  • @rameahkw1462
    @rameahkw146210 ай бұрын

    සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏ඇහැලේපොල කුමාරිහාමි .යම්අමනුස්ස ආත්මයක .ඉපදි.සිටිනම්. සිරි.දළදා.වහන්සේගේ බුද්ද.බලයෙන්.ඒ.ආත්මයෙන්.අතමිදි..දිවිය තලයක ඉපදේවා සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏

  • @MITHII01
    @MITHII0110 ай бұрын

    ඇහලේපොළ කුමාරි හාමිට දළදා හිමියන්ගේ පිහිටයි 🙏🙏

  • @malikaa7749
    @malikaa774910 ай бұрын

    මේ වගේ පරණ කතා වලට තවමත් ගොඩක් ආදරෙයි බොහෝ සේ සිත පහදවා ගන්න පුලුවන් ඔබට ගොඩක් පින් සිද්ද වෙයි

  • @user-qt5ro2sc1b

    @user-qt5ro2sc1b

    10 ай бұрын

    Gdv😅

  • @janakijayamaha383
    @janakijayamaha38310 ай бұрын

    එතුමියට අමා මහ නිවන් සුව ලැබේවා🙏🙏

  • @madaraharshani5335
    @madaraharshani53359 ай бұрын

    ඇහැලේපොළ කුමාරි හාමිට,දළදා සමිදු පිහිටයි..!!!

  • @OvitigalageYamunaWasanth-si7yh
    @OvitigalageYamunaWasanth-si7yh10 ай бұрын

    පුතේ ඇහැලේපොළ කුමාරිහාමි සහ නිලමේ නවාතැන් ඉපිද ඇත

  • @thilinimadushani8367

    @thilinimadushani8367

    2 ай бұрын

    Ow ehema wennath puluwan. Obathumiya dannawada A gena visthara

  • @DarmasiriBandara-ci4gr
    @DarmasiriBandara-ci4gr10 ай бұрын

    ඒ අම්මගෙ ආත්මයට සමාව, ආලෝකය, ගැලවීම ලැබේවා 🙏

  • @queenhellfire2023
    @queenhellfire202310 ай бұрын

    Mama nuwara bogambara. Mama scl yannet Kandy town ekema tiana scl ekkata. 2022 ape scl eke media days tibba. Pahuwada wada walata api main hall eka decorate krala wada iwra weddi pandara 3 ganak. Lamay hamoma yaluwek ge gedra yaddi mn tanienma pandara 3.15 ta witra scl eke idan tanienma gedara awa. Scl eke idn ape gewal walata wdi durak na mama pain awe. Bogambara hiragedara gate eka issarahi ground ekata yanna para paninna tiana tanata man awidan eddi mata danuna mage passen kauruhri enawa kiala. mata baya hituna eth mn pitipassa baluwe na. Passen enawa kiala mata danenna patan gatte hriyatama bogambara hiragedara gate eka oatan gannawat ekka. Mn bayenma parat panala bogambara ground eka wate awidn yaddi mata hodatama danuna kauruhri passen enawa. E ekkama pansale pirit ahenna patan gatta. E baya nati una. Mn dnna mage passen kauruhri awa dh nadda e kauda kiala nn. Habay mn kra wage gon wada krala ehema kenek attamata etana innWa dh kiala nn hoyanna yanna epa.

  • @yohanchethika9496

    @yohanchethika9496

    7 ай бұрын

    Ahlepolge podi putha oy wenna brid lmyo 😁

  • @nanapalasaproductions1647

    @nanapalasaproductions1647

    7 ай бұрын

    Hi AL year ek mkkd oyge

  • @user-nx7cy4nw5c

    @user-nx7cy4nw5c

    7 ай бұрын

    Bana ahunama mama itawada bayawenawa😁😁😁

  • @NikilIndonisia

    @NikilIndonisia

    7 ай бұрын

    Ow math bayai bana ahanna😂😂❤❤

  • @NikilIndonisia

    @NikilIndonisia

    7 ай бұрын

    Mona karath parissamin

  • @KushanSudeera-iu2or
    @KushanSudeera-iu2or9 ай бұрын

    ඇහැලිය පොල කුමරි හාමි ට උතුම් දාලදාහමුදුරැවන්ගෙ පිහිටයි❤😢

  • @nipunakalanka4480
    @nipunakalanka44807 ай бұрын

    මේ බුදු සසුනේම එතුමියට නිවන් සුව අත්වේවා🙏

  • @user-ee3zg6nu9r
    @user-ee3zg6nu9r3 ай бұрын

    ඔබතුමාට ගොඩක් පින්. මොකද අපි දළදා වහන්සේට නමස්කාර කර එනවා. ඇහේලේපොල paule කාටවත් පින් අනුමෝදන් නොකර. ඒ බව මතක් කර දුන්නේ ඔබතුමා.

  • @mediamlk

    @mediamlk

    3 ай бұрын

    ස්තූතියි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani534311 ай бұрын

    අනේ ඇහැළේපොල කුමාරිහාමි.පව්

  • @sumethracol3331
    @sumethracol333110 ай бұрын

    අනේ එතුමිය මොන දුකක් තම දරුවන් වෙනුවෙන් දරන්න අැතිද. මමත් එතුමියත් වැව නිර්මානය කල තැනැත්තටත් දලදා මාලිගයට ගිය දිනක මෙි කේදවාචකයට මුහුන දුන් මද්දුම බන්ඩාර පිරිසටම පිං අනුමොදන් කරන්න හිතාගත්තා.😢

  • @thamarakumari7893
    @thamarakumari789310 ай бұрын

    නුවර ඉන්න අපි නොදන්න දේ අවබෝද කරාට ගොඩක් ස්තූති 🙏

  • @salithamax2567
    @salithamax25679 ай бұрын

    ඉතාම ඉක්මනින් හොද ආත්මයක් ලැබේවා...

  • @arsisilat5715
    @arsisilat57157 ай бұрын

    අපේ බුදු හාමුදුරුවෝ දේසනා කල සසර දුක යි අප අවබෝධ කලයුත්තෙ .😢😢

  • @Keylastefen
    @Keylastefen10 ай бұрын

    මේක ඇත්ත එයා තාමත් වැව රවුමේ ඇවිදිනවා පාන්දට jogging යන මිනිස්සු දැකලා තියෙනවා 🙂

  • @mihineducation
    @mihineducation3 ай бұрын

    ඇහැලේපොල කුමාරිහාමි නොහොත් ඇහැලේපොල රැජින 1814 නොවැම්බර් 8 වන දින ඝාතනය කරන ලදී. ඇය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් වූ ඇහැලේපොල නිලමේගේ බිරිඳයි. ඇහැලේපොල කුමාරිහාමිට සුව ආත්මයක් ලැබේවා !

  • @mediamlk

    @mediamlk

    3 ай бұрын

    ස්තූතියි

  • @SurenShashikala-ee1yt
    @SurenShashikala-ee1yt10 ай бұрын

    උතුම් දලදා සමිදුගෙ අශිර්වාද ලබා අමා මහා නිවන් සුව ලබෙවා

  • @NalikaDeeepani
    @NalikaDeeepani10 ай бұрын

    ඇහැලේපොළ පවුලටම පින් අනුමෝදන් වේවා !

  • @wasanthawasantha4175
    @wasanthawasantha417510 ай бұрын

    දළදා මාලිගාවේ උදේ සවස පුජා පවත්වන පූජනීය තැනක එහෙම අවතාරයකට ගැවසෙන්න පුළුවන් ද. දරුවන් අහිමි වුන දුකින් දුක් විදින ඇහැලේපොළ කුමාරි හාමිනේට මේ සන්සාර ගමනින් එතර විමට පින් ලැබෙවා 🙏🙏🙏🙏🙏

  • @udulajanadari9597
    @udulajanadari959710 ай бұрын

    ඔය බෝගම්බර වැව නෙවෙයි බෝගම්බර හිරගෙදර ළග ඒ වැව තිබිලා තියෙන්නේ දැන් ගොඩ කරලා ඒතැන තමයි ස්ටෑන්ඩ් එක තියෙන්නේ

  • @madushansamudika4543

    @madushansamudika4543

    10 ай бұрын

    meka passe haduwe , kalin methana wel yayak thibbe...

  • @k.n6067

    @k.n6067

    10 ай бұрын

    ඔබ හරි .

  • @ShaveenPriyanjana
    @ShaveenPriyanjana9 ай бұрын

    ඇහැලේපොල කුමාරිහාමිට දලදා සමිදුන්ගෙ පිහිටයි🙏

  • @geewanthadilshan4859
    @geewanthadilshan48599 ай бұрын

    ඇයට හොඳ ආත්මයක් ලැබේවා 🙏

  • @milanti4750
    @milanti4750Ай бұрын

    දළදා හාමුදුරුවන් ගෙ පිහිටෙන් ඇහැළෙපොළ කුමාරිහාමිට හොඳ ආත්මයක් ලැබෙවා

  • @amalilasanthika3372
    @amalilasanthika33726 ай бұрын

    ගොඩක් ලස්සනයි අද වීඩියෝ එක 😥😥😥😥😥😥😥😥😥😥😘😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😊🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😃🤣🤣🤣🤣🤣😃🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😊🤣😊🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😃😃🤣🤣🤣😋😋😋😎😎😅😅😄😄😄😃😄😅😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @maheshikamadushani95
    @maheshikamadushani9510 ай бұрын

    හිතට වැදෙන්න කතාව කිවෙ වෙන්න ඔනි යුතුකම් කියල දෙනගමන් ❤

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi69343 ай бұрын

    අනේ දළදා සමිදු පිහිටෙන් ඇහැළේ පොළ කුමාරිහාමිට හොද ආත්මයක් ලැබේවා🥺🙏🤍🥰

  • @kumariwijekoon4845
    @kumariwijekoon484510 ай бұрын

    එතුමියට නිවන් සුව ලැබේවා

  • @madaraharshani5335
    @madaraharshani53359 ай бұрын

    අනේ මටත් නුවර ආවට පස්සෙ තමා දන්නෙ මෙහෙම දෙයක් තියෙනවා කියලා වැව රවුමෙ..මං කලින් දැනන් හිටියෙ නෑ..කැම්පස් අයියා කෙනෙක් කිව්වෙ..ඒත් මට හිතා ගන්න බැරි වුනා..විස්වාස කරේම නෑ..දැන් ඒක ඇත්තක් වෙලා..මේ වගේ සැගවුණු දේවල් දැනගන්න වීඩියෝ කරලා දානවට බොහොම ස්තුතියි..පරිස්සමෙන් බුදු සරණයි හැමෝටම..❤❤

  • @chandanib2247
    @chandanib224710 ай бұрын

    මගෙ නුවර දකිනකොට ගොඩක් අඩමිබරයි

  • @Abhimansanthush
    @Abhimansanthush7 ай бұрын

    ඇය කවුරු වුනත් ඇයට හොද භවයක් ලැබේවා..🙏

  • @sumuduroshan3670
    @sumuduroshan3670Ай бұрын

    ඇහැලේපොළ කුමාරි හාමිට හොද ආත්මයක් ලැබේවා

  • @user-jh4fs4nx1c
    @user-jh4fs4nx1c8 ай бұрын

    ඇහැලපොල කුමාරි හාමිට හොද ආත්මයක් ලැබෙිවා

  • @CapCutTemplate-qg9ty
    @CapCutTemplate-qg9ty7 ай бұрын

    ඇහැලිය පොල කුමරි හමිට ඇතුලු පවුලෙ සැමට උතුම් දළධා සමිදුන්ගෙ පිහිටයි

  • @Deegala
    @Deegala7 ай бұрын

    මත් නුවර කුණ්ඩසාලේ මං මේ කථාව අහලා තියෙනවා මගෙ නුවරට ග්‍රී දළදා සමිඳුන්ගෙ පිහිටයි කතා ගොඩක් තියෙනවා අහන් ඔන්න අසයි 🙏❤️

  • @kumariranaweera5690
    @kumariranaweera569010 ай бұрын

    එදා තිබුණු බෝගම්බර වැව මෙයට නොවේ. ඇහැලේපොළ කුමාරිහාමි ගිල්වපු වැව තමා අද බෝගම්බර ක්‍රීඩාංගනය හදලා තියෙන්නෙ

  • @justice......

    @justice......

    10 ай бұрын

    ඔව් අපේ ගම ඇහැලේපොල කූමාරිහාමී මාවතේ තියෙන බෝගම්බර ස්ටේඩියම් එක හා පොඩි ග්‍රව්න්ඩ් එක තමා ඒ වැව 😂😂

  • @chathu3786
    @chathu378610 ай бұрын

    ඇයත් අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් තමා දන්නෙ දරැ දුක. තමන් ඉස්සරහම තමන් කුසෙන් වදාපු තමන්ගෙ දරැවන් මැරැවාම දැනෙන වේදනාව දුක කියන්න මට තේරෙන් නෑ. මෙහෙම උන එක පුදුමයක් නෑ. ඒවා තමා අපි අදටත් විදවන්නෙ

  • @user-sb1yr3xt9m
    @user-sb1yr3xt9m10 ай бұрын

    🥺🥺♥️මං කොච්චර අසා කලත් යන්න බැරි එකම තැන තමයි මහ නුවර සෙන්කඩගල රාජධානිය දළදා වහන්සේ දැක ගන්න මට නැතිවා ඇති වාසනාවක්😭😭😭

  • @grchandrekakumarikumari7976

    @grchandrekakumarikumari7976

    10 ай бұрын

    Oya koheda

  • @user-sb1yr3xt9m

    @user-sb1yr3xt9m

    10 ай бұрын

    අනුරාධපුර (වැව් බැදි රාජ්‍ය) රජරට රාජධානියේ

  • @user-sb1yr3xt9m

    @user-sb1yr3xt9m

    10 ай бұрын

    ඇයි අවුල් ද😁😁😁♥️♥️💓💓😙🥰

  • @randimawickramasinghe1207

    @randimawickramasinghe1207

    10 ай бұрын

    Eka bus ekaine. Awith yanna

  • @grchandrekakumarikumari7976

    @grchandrekakumarikumari7976

    10 ай бұрын

    Oyata 1 bussekaine anna.....hitha sahkthimath nan onadeyak kala hakii naga

  • @sardhafernando9807
    @sardhafernando980711 ай бұрын

    මේ වැව බෝගම්බර වැව නෙවෙයි. බෝගම්බර වැව අද බෝගම්බර පිට්ටනිය හා බන්ධනාගාරය අතරයි තිබුනා කියලා කියන්නෙ

  • @p.bdelghapitiyadelghapitiy228

    @p.bdelghapitiyadelghapitiy228

    10 ай бұрын

    hari.Aru boru kiyanneed😂😂😂😂😂

  • @nandanesenanayaka5311

    @nandanesenanayaka5311

    10 ай бұрын

    දැන් තියන වැවේ නම මොකක්ද

  • @sriyanikumarasinghe868

    @sriyanikumarasinghe868

    10 ай бұрын

    ​@@nandanesenanayaka5311නුවර වැව

  • @Madudesilva97

    @Madudesilva97

    10 ай бұрын

    Kiri muhuda

  • @justice......

    @justice......

    10 ай бұрын

    ඔව් අපේ ගම ඇහැලේපොල කූමාරිහාමී මාවතේ තියෙන බෝගම්බර ස්ටේඩියම් එක හා පොඩි ග්‍රව්න්ඩ් එක තමා ඒ වැව 😂😂

  • @ayeshaneeta4933
    @ayeshaneeta493310 ай бұрын

    වීර මැද්දු ම බණ්ඩාර මතු බුදු වේවා

  • @SarasiVibodhani
    @SarasiVibodhani24 күн бұрын

    ඇහැලේ පොල කුමාරි හාමිට දළදා සමිදුගෙ පිහිටයි!

  • @chandaniqa778
    @chandaniqa7789 ай бұрын

    ඈ හැ ලි ය පොළ කුමාරි හමිට් හොද ආත්මයක් ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿දළදා හමුරු වන්ගේ පිහිටෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @user-vf6sx6dd7l
    @user-vf6sx6dd7l9 ай бұрын

    බුදු සරනයි ඇහැලෙපොල කුමාරි හාමි😢

  • @IMPROVEMENTS-SKILLS
    @IMPROVEMENTS-SKILLS11 ай бұрын

    niyamayi, yalu ,ape atheethaya mathak wuna.

  • @thejakarunarathna4779
    @thejakarunarathna477910 ай бұрын

    Godakma sthuthi puthe,oya lassanatama pahadelikala, theruwansaranay,apee uthum kula kanthawata niewanaya athwewa.

Келесі