දළදා මාළිගාවේ සිදු වූ ඇදහිය නොහැකි හාස්කම I Sri Dalada Maligawa | Sri lanka | kandy | dadimunda devi

දියවඩන නිළමේතුමාගේ කථාව
fb.watch/l_1tvNa4vU/
This video include -
Welcome to our Media M KZread channel, where we embark on an extraordinary journey to uncover the miraculous tales that have captured the hearts and minds of millions worldwide. Join us as we delve into the
sacred and mystical realm of Dalada Maligawa, Sri Lanka - a place where miracles transcend the boundaries of the ordinary.
Nestled within the ancient city of Kandy, Dalada Maligawa, also known as the Temple of the Sacred Tooth Relic, stands as a symbol of spiritual reverence and cultural heritage. For centuries, this revered temple has been enshrining a relic believed to be the actual tooth of Lord Buddha, making it one of Buddhism's most venerated pilgrimage sites.
Our channel offers a captivating collection of firsthand accounts, historical records, and heartwarming testimonials that illuminate the remarkable miracles that have taken place within the sacred walls of Dalada Maligawa. Witness astounding tales of healing and transformation as devotees share their deeply personal encounters with the divine.
From miraculous recoveries from seemingly incurable illnesses to unexplained phenomena that defy scientific explanation, these stories offer a glimpse into the unfathomable power and compassion that many believe emanates from the sacred relic itself.
Throughout our videos, we explore the rich history and cultural significance of Dalada Maligawa, revealing how this sacred site has withstood the test of time and remained a beacon of hope and spirituality for generations. Our expert interviews with historians, scholars, and spiritual leaders shed light on the profound impact that Dalada Maligawa has had on the lives of countless individuals.
Moreover, we showcase the vibrant traditions and colorful festivals that grace the temple's annual calendar, giving viewers a taste of the rich tapestry of Sri Lanka's cultural heritage.
Whether you're a devout pilgrim seeking solace or a curious traveler eager to unravel the mysteries of this sacred space, our channel promises to be a source of wonder, inspiration, and spiritual enlightenment.
Don't miss the chance to witness the captivating stories of Dalada Maligawa's incredible miracles. Like, subscribe, and join us on this transformative journey of faith, hope, and belief as we explore the profound wonders that continue to unfold at this sacred sanctuary in the heart of Sri Lanka.
* Media M radio - * trn.lk/mediam
* radio.garden/listen/media-m/S...
Follow - Media M -
* Instagram - / media.m_creation
* TikTok : / media_m
* Facebook page - / mediam.lanka

My Other Video
• නුවර වැව රවුමේ ඇහැලේපො...
#IncredibleMiracles #DalaraPalaceMiracles #SriLankaWonders #SpiritualEncounters #SacredDaladaPalace #MiraculousEncounters #DivineBlessings #HistoricalMiracles #MysticalExperiences #KandyTemple #BuddhistRelics #UnexplainedPhenomena #CulturalHeritage #SpiritualJourney #DaladaMaligawaSEO
#daladamaligawa #kandysrilanka #Srilankan_history_video

Пікірлер: 604

  • @manelkanthi150
    @manelkanthi15010 ай бұрын

    තවත් හාස් කමක් මේ.. අපි මාලිගාවේ දානය දෙන අය.. මගේ මහත්තයා මාලිගාවේ 100ක් නමකට දානය දුන්න. එය මිය ගියාට පසු වසරේ දානය 50 නමකට දෙන්න අපි අදහස් කලේ මහත්තය ලොකු කැප කිරීමකින් දුන් දානය ඒ විදියටම කර ගන්න අපිට පුළුවන් වේද යන බිය නිසා.. දානයට යන අයත් එක්ක 100 කට පමණ අපි කෑම සූදානම් කලා.. එදා තමයි රථන හාමුදුරුවන්ගේ උපවාසය අන්තිම දිනය.. හතර වටින් පැමිණි සංගයා වහන්සේලාගෙන් මාලිගාව අවට පිරී ගියා.හදිසි ආපදා කන්ඩායම් රැකවල් දැම්මා. කඩවල් වැහුනා.. අපි මාලිගාවේ දානය අවසන් කරල විශ්‍රාම ශාලා මුළුතැන්ගෙයට ආවේ කෑම කාල නැවත කොළඹ බලා පිටත් වීමට.. බොන්න වතුර වත් නැතිව කලන්තය හැදුණු සංගයා වහන්සේලා දෙනමක් වත්තන් කරන් ආ සංගයා වහන්සේලා පස් නමක් සදහා අපේ කුස්සියෙන්ම දානය සැපයූවා. ටික වෙලාවකින් පෝලිමේ කුස්සියට වැඩම කල සංගයා වහන්සේලා ගණන 67 ක්. අපි අන්දුන්කුන්දුන් වූයේ එච්චර කෑම උයා නොමැති නිසා.. ඒත් බත් ව්‍යංජන කොහොම පහල වූවාද නොදනී. සියලුම සංගයා වහන්සේලා තමන්ම පිගාන අරන් වලං වලින්ම බෙදා ගන්න උනා.. 100 කට උයපු කෑම සංගයා වහන්සේලා 117 ක් අපේ අය 40 .. හැමෝටම කෑම ඇති උනා.. එදා අපි ගෙදර ආවෙ පුදුම සහගත ලොකූ පිංකමක් කරල ඇති වූ සතුටින්..

  • @chaperera3116

    @chaperera3116

    10 ай бұрын

    Anee sadu sadu sadu

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @dilikajayalat-wl3vf

    @dilikajayalat-wl3vf

    10 ай бұрын

    උතුම් දළදා සම්දු සරණයි දැඩිමුන්ඩ දෙවි රැකවරණයි සියයකට දාණය හැමදාමත් ඒ දිනයට නොකඩවා දෙන්න ලැබේවා🙏🙏🙏

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    kzread.info/dash/bejne/i4OJ0MumdMysfM4.html

  • @siriyakiriya4661

    @siriyakiriya4661

    10 ай бұрын

    Sadu sadu sadu Dademunda devi pihitai

  • @lahirukalum9180
    @lahirukalum91809 ай бұрын

    මා මෙතෙක් කල පින් බලයක් ඇත්නම් අපගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ ආරක්ශා කරන්නා වූ දැඩිමුන්ඩ දෙවියන්වහන්සේට ඒ පින් අනුමෝදන් කරමි.......අනුමෝදන් වේවා සාදූ....සාදු......සාදූ.......තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් අපගේ බුද්ධ සාසනය ආරක්ෂා කරත්වා.....සාදූ......සාදූ......සාදූ......🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara697810 ай бұрын

    මා මෙතෙක් රැස් කරනලද සියලුම පින් පින්වත් දැඩිමුණ්ඩ දෙව්දුන්වහන්සේට අනුමෝදන් වේවා !🙏🙏🙏

  • @thejaperera9984
    @thejaperera998410 ай бұрын

    තුන් ලොව ටම උතුම්වම් දළදා වහන්සේ රකිනා දැඩිමුණ් මුන්ඩ දෙවියන්ට,,,,මාකල පින් අනුමෝදන් වේවා ,,, පතනා බෝධියකින් නිවන්සුව ලැබේවා,

  • @namindupinsara6157

    @namindupinsara6157

    10 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    kzread.info/dash/bejne/i4OJ0MumdMysfM4.html

  • @EduacademySL
    @EduacademySL9 ай бұрын

    අනේ දළදා වහන්සේ ඇත්තටම දකින්න සාමාන්‍ය ජනතාවට ඉඩ දෙන්න 😢... නැත්නම් රටේ ඉන්න හොර තක්කඩින්ට දළදා වහන්සේ ළඟට යන්න නොදී ඉන්න ... ලංකාවේ ඉන්න ලොකුම හොර මංකොල්ලකාර මිනී මරුවො දළදා වහන්සේ ළඟට යනවා , ඇත්තටම හිතේ ශ්‍රද්ධාව තියෙන මිනිස්සුන්ට බෑ ... මේවා දකින්න කවුරුත් නෑ 😢😢😢...

  • @dilikajayalat-wl3vf
    @dilikajayalat-wl3vf10 ай бұрын

    උතුම් දළදා හාමුදුරුවෝ ජීවමාණයි, දැඩිමුන්ඩ දෙවි හාමුදුරුවන් නිරතුරුවම දළදා හාමුදුරුවෝ ආරක්ෂා කරත්වා...🙏🙏🙏 සාදු සාදු සාදු

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    kzread.info/dash/bejne/i4OJ0MumdMysfM4.html

  • @AjithWeragama-mk3ql

    @AjithWeragama-mk3ql

    9 ай бұрын

    Dalada hamuduruwange pihitai Munda dediya mama thebuwe munidu lovthura

  • @athulajayalal9047

    @athulajayalal9047

    9 ай бұрын

    😂😂😂😂😂

  • @lakamalagedayani6626
    @lakamalagedayani662610 ай бұрын

    දැඩිමුණ්ඩ දෙවියන්ගෙම පිහිටයි ආරක්ෂාව ලැබේවා දෙවියන්ගේ සාදු සාදු

  • @shonaliperera8065

    @shonaliperera8065

    10 ай бұрын

    🙏🙏🙏

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    kzread.info/dash/bejne/i4OJ0MumdMysfM4.html

  • @geeganageariyawathe7956

    @geeganageariyawathe7956

    10 ай бұрын

    ​@@mediamlk😊😊😊😊😊😊😊😊😊😊😊

  • @geeganageariyawathe7956

    @geeganageariyawathe7956

    10 ай бұрын

    God bless everyone.

  • @nimalyasanayaka7886
    @nimalyasanayaka788610 ай бұрын

    දඩිමුන්ඩ් දෙවියන්ගේ ආරක්ෂාව අපේ දළදාවහන්සේ රැකදේවා 🙏🏾🙏🏾🙏🏾

  • @shonaliperera8065

    @shonaliperera8065

    10 ай бұрын

    🙏🙏🙏

  • @k.m.hemalatha3039

    @k.m.hemalatha3039

    10 ай бұрын

    Dedimunda deviyo mokatada sakkra devito eddin ane manda oyala bawddayoda

  • @binakayashodi5487
    @binakayashodi548710 ай бұрын

    දැඩිමුන්ඩ දෙවිහාමුදුරුවො මහා ප්‍රාතිහාර්‍ය ක්..මගේ ජීවිතේ උන්වහන්සේ අදහන්න අරන් අවුරුද්දක් වෙනවා..ගොඩාක් යහපත් උනා..මට මේ වීඩියෝ එක අහම්බෙන් බලන්න ලැබුනෙත් ඒ ආශ්චර්‍යවට..උතුම් දැඩිමුන්ඩ දෙවියන්ට මා කරනා පින් සංසාරෙ පුරාම හිමිවේවා ..

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    🙏

  • @WishYasho
    @WishYasho9 ай бұрын

    උතුම් දළඳා වහන්සේ ආරක්ෂා කරන දැඩිමුණ්ඩ අප්පච්චිට මං කරපු සියලු පිං අනුමෝදන් වේවා තෙරුවන් සරණයි !!! ❤🥀🌷🙏

  • @subodhagayan4943

    @subodhagayan4943

    9 ай бұрын

    😊

  • @pushpaperera1619
    @pushpaperera161910 ай бұрын

    උතුම් දළදා හාමුදුරුවෝ ජීවමානයි. දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවෝ. නිරතුරුවම උතුම් දළදා හාමුදුරුවෝ රකිත්වා.සාදු. සාදු .සාදු.🙏🙏🙏

  • @laxmanweerathunga4014

    @laxmanweerathunga4014

    7 ай бұрын

    😮

  • @shehandilshanka6492
    @shehandilshanka649210 ай бұрын

    තෙදැති සිද්ද වහාල දේවතාබන්ඩාර දැඩිමුන්ඩ හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ශාවයි මෙ සිරිලකට

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @rohanasudath3217
    @rohanasudath32179 ай бұрын

    🙏🙏🙏දැඩිමුණ්ඩ දෙවිදුන්ට මා කළ සියලුම පින් අනුමෝදන් වේවා , දළදා සමිදුන් වත් අපවත් රකිත්වා. රටටම යහපතක් ! 🙏🙏🙏

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane065210 ай бұрын

    වාම ශ්‍රී දාතූන් ධාතූන් වහන්සේටත් ශ්‍රී දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේ ඇතුළු තිස්තුන් කෝටියන් දෙවියන් වහන්සේලටත් මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ........ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    kzread.info/dash/bejne/i4OJ0MumdMysfM4.html

  • @finncollins5696

    @finncollins5696

    9 ай бұрын

    mithyawa

  • @janakanishantha6873

    @janakanishantha6873

    9 ай бұрын

    ලෝක වාසී සියලුම ජනී ජනයාට දලදා වහන්සේගේ හා දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.. සාදූ ...සාදූ ..සාදූ

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse347210 ай бұрын

    සාදු සාදු සාදු සියළු ලෝකවාසී සත්වයන්ටම දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ආරක්ෂාවයි සාදු සාදු සාදු .

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    kzread.info/dash/bejne/i4OJ0MumdMysfM4.html

  • @finncollins5696

    @finncollins5696

    9 ай бұрын

    Apoo apita nm oya dathe pihita ona na.😅

  • @mallikamanu7405
    @mallikamanu740510 ай бұрын

    අපගෙ ලක් මැනිව දලදා හාමුදුරුවන් වහන්සේත් දැඩිමුන්ඩ දෙවියන් වහන්සෙත් ආරක්ෂා කරත්වා

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    kzread.info/dash/bejne/i4OJ0MumdMysfM4.html

  • @lakamalagedayani6626
    @lakamalagedayani662610 ай бұрын

    සාදු සාදු වාම දළදා වහන්සේ ආරක්ෂාවේවා සාදු සාදු දෑසව්වන් වහන්සේලාට නමස්කාරය 🙏 🙏 🙏 ඔබ අපි සැමටමත් උතුම් දළදා වහන්සේගෙම වහන්සේලාගේම පිහිටයි

  • @samudrasamudra2871
    @samudrasamudra287110 ай бұрын

    උතුම් දළදා වහන්සේටත් දැඩිමුණ්ඩ දෙවියන්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏

  • @chandrikapriynwadha6373
    @chandrikapriynwadha637310 ай бұрын

    දැඩිමුණ්ඩ දේවතාවන් වහන්සේ මමත් අදහන්නේ අවුරුදු 20 කට වැඩියෙන් මටත් පවුලේ සියලුම දෙනාටම පිහිට තියෙනවා එම ඩ් දෙවියන්ට පින් අනුමෝදන් ව් වෙත්වා...!!!

  • @chandrikapriynwadha6373

    @chandrikapriynwadha6373

    10 ай бұрын

    සාදු .!සාදු ..!!සාදු ...!!!

  • @sunilasurappulige3152
    @sunilasurappulige315210 ай бұрын

    සාදු.... සාදු..... සාදු..... වාම. ශිු දළදා සමිදුන් වහන්සේට. මාගේ නමස්කාරය. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹. දැඩිමුන්න. දෙවිදුන්ටත් අප. කරන. පිං පෙත් සතුටු සිතින් අනුමෝදන් වෙිවා අනුමෝදන් වෙත්වා.... සාදු..... සාදු.... සාදු... තෙරැවන් සරණයි .

  • @user-tw8kv9pd9g
    @user-tw8kv9pd9g2 ай бұрын

    උතුම් දළද වහන්සේට හා දඩිමුන්ඩ දෙවියන්ට මාගේ නමස්කාරය වේවා ...සාදූ....සදූ....සාදු..🙏🙏🙏🙏🙏🙏

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z10 ай бұрын

    මගේ බලා පොරොත්තු ඉටු වේවා දැඩි මුණ්ඩ දේව තා වහන්සේ පිහිට ලබා දෙන්න මගේ දු දරුවන්ට පිහිටවෙන්න ඔබ තුමා ගේ අසිරි වද පිහිට ආරක්ෂාව ලැබේවා දළදා සමිදුගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @susanthapriyadarshana8641
    @susanthapriyadarshana864110 ай бұрын

    🙏🙏🙏🙏සාදු සාදු සාදු උතුම් දළදා වහන්සේ ආරක්ෂා කරන උතුම් දැඩිමුන්ඩ දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේ තව තවත් දිවිය සම්පත් ලබා අප සැමදෙනාම දළදා වහන්සේගේ අනුහස් බලයෙන ආරක්ෂා කරත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @roshansampath2213
    @roshansampath221310 ай бұрын

    ශ්‍රී දැඩිමුන්න දෙවි පිහිටයි ආරක්ෂාවයි 🙏

  • @chandiuduwara9714
    @chandiuduwara971410 ай бұрын

    උතුමි වාම දලදා ධාතුන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිිවා 🙏🙏

  • @diane427

    @diane427

    10 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️

  • @diane427

    @diane427

    10 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️☸️අහගෙන ඉන්න හරිම සාසයී ලස්සන කට හඩත් එක්ක❤❤❤❤

  • @samasiriwardan367
    @samasiriwardan36710 ай бұрын

    ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏නමස්කාරවේවා නමස්කාර වේවදැඩිමුණ්ඩදිව්‍යරාජයාණන් වහන්සේට

  • @shamarathnayake5881

    @shamarathnayake5881

    10 ай бұрын

    දැඩිමුන්ඩදෙවිරජුනි නිතර පිංකලමම දැන් ඉතාඅසරන ෙවලා අදත් කළුතර බෝරජුදැකමා ලබාගත්පිං හානිතරදළදාසමිදු මාගේ ථතාගත බුද් ධ දාතුන්වැද ලබාගත් පිං අනුමෝදං කරගන අසරන මට පිහිටවෙන්න

  • @indranidouglas4754
    @indranidouglas475410 ай бұрын

    උත්තමවූ සිරි දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා ... සාදූ ,සාදූ ,සාදූ ....

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

  • @rubyadhikari1657
    @rubyadhikari165710 ай бұрын

    සාදු සාදු සාදු ලක්වාසිි සැමට උ තුමි දළදා සමිදු සරණයි🙏🙏🙏🙏🙏

  • @airanganigamlath4071
    @airanganigamlath407110 ай бұрын

    සාදු සාදු සාදු ලෝකවාසී සියලුම දෙනාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t10 ай бұрын

    සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri96835 ай бұрын

    උතුම් දැඩි මුණ්ඩ දිවියන් වහන්ස මාක් කරන්නා වූ සියළුම පින් ඔබවහන්සේට අනුමෝදන් වේවා ඒ අනුමෝදන් ඔබ වහන්සේ අනුමෝදන් වී මගේ සියලු බලාපොරු ඉෂ්ට කර දෙන දත්ත මල්

  • @chandiperera1042
    @chandiperera104210 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz11 күн бұрын

    උතුම් දැඩිමුන්ඩ දෙව්යන් ට මා විසින් කරන සියලු පින් අනුමොද්න් වෙවා 🙏

  • @malathiwedanda1822
    @malathiwedanda182210 ай бұрын

    මෙි වාගේ දෙවල් දමන ඔයාට තවතවත් ධර්ය ශක්තිය ලැබෙිවා

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d10 ай бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏 උතුම් ශ්‍රී දළදා සමිදු ගේ රැක වර්ණයෙන් මගේ රටට සෙතක් සන්තියක් උද වේවා කදර බදක් දුරු වේවා උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🌹🙏🌹🙏🙏

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

  • @nextours1986
    @nextours198610 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු සරණයි දෙවි පිහිටයි

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri96835 ай бұрын

    දැඩි පුණ්ඩ දෙවියන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය

  • @nethsridesilva3346
    @nethsridesilva33463 ай бұрын

    Dala da වහන්සේ ta mage namaeskara wewa

  • @ramyakumudini5374
    @ramyakumudini537410 ай бұрын

    දළඳා සමිඳු පිහිටයි දැඩිමුණ්ඩ දෙවිපිහිටයි අප සැමටම සාදු සාදු. සාදු.

  • @pathpointergalwaduwataprob3124
    @pathpointergalwaduwataprob312410 ай бұрын

    ගොඩක් වැදගත්

  • @chanakapieris3919
    @chanakapieris391910 ай бұрын

    සාදු සාදු සාදු අති උතුම් දළදාා වහන්සේත් නිර්මල බුදු දහමත් දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ගේ පි⁣හිටෙන් වසර පන්දාාසක් පුරාවට මෙි ලක් දෙරණ්ත් මුලු මහත් ලොකයේත් ආරක්ෂා වෙිවා.නමෝ බුද්ධාය.🙏🙏🙏🙏🙏🙏🙏

  • @kelanithissa7334
    @kelanithissa733410 ай бұрын

    මාගේ උතුම් ශ්‍රී දළදා හාමුදුරුවන් ආරක්ෂා කරන උතුම් ශ්‍රී දැඩිමුණ්ඩ දේවතාවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @rmspljens4076
    @rmspljens40764 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු

  • @dilboy2081
    @dilboy208110 ай бұрын

    නමෝ බුද්ධාය.. !!! සාදු.. සාදු.. සාදු.. !!!🌺🌹🌸💮🌻🌼💐🌻💮🌸🌺🌹🙏🙏🙏

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z10 ай бұрын

    සාදු සාදු සාදු උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ පව්ලේ සියලු දෙන්න ට දැඩි මුණ්ඩ වහන්සේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @srimathiehaddala6518
    @srimathiehaddala651810 ай бұрын

    සාදු සාදු සාදු මගේ රටට උතුම් දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏 දැඩිමුන්ඩ දෙවි පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏

  • @chathuchathu38
    @chathuchathu389 ай бұрын

    වටින video එකක්..🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka9 ай бұрын

    සැම දෙනාටම උතුම් දළදා වහන්සේ ගේ පිහිට ලැබේවා

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk9 ай бұрын

    උතුම් දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏❤

  • @pushpahonor5802
    @pushpahonor58029 ай бұрын

    උතුම් දළදා වහන්සේගේ පහටම ලැබේවා !!!!!සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා!!!!🌺🌺🌺🙏🙏🙏🙏☸️☸️☸️💖💖💖

  • @colambage3612
    @colambage361210 ай бұрын

    Dadimunda dewiyange arakshawa labewa.. budhu saranai..

  • @janakakrishan2437
    @janakakrishan24379 ай бұрын

    සිසලු දෙනාටම දළදා සමිදු පිහිටයි!!!

  • @dasunlakshitha2423
    @dasunlakshitha24239 ай бұрын

    සාදු සාදු සාදු බුදු සරණයි දැඩි මුන්ඩ දෙවි රැකවරනයි

  • @user-df9sw5de1p
    @user-df9sw5de1p11 күн бұрын

    dedimunda dewiyane obawahanseta siyalu shakthiya lebewa. Obage pihita me siyalu sathwayanta lebewa

  • @prasangiweerasinghe8314
    @prasangiweerasinghe831410 ай бұрын

    සාදු සාදු සාදු....

  • @nilanthapushpakumara478
    @nilanthapushpakumara47810 ай бұрын

    තෙරුවන් සරණයි!!!

  • @sssddd4854
    @sssddd485410 ай бұрын

    සාදු 🙏🏻🌹 සාදු 🙏🏻🌹 සාදූ 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @fatemakw3723
    @fatemakw372310 ай бұрын

    Budusaranai sadu sadu sadu

  • @ainsika8839
    @ainsika88399 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @ranganaprasad2806
    @ranganaprasad280610 ай бұрын

    ලෝක වාසි සියලුම දෙනා රැක දෙන උතුම් දලදා වහන්සේ රැක දෙන දැඩ්මුන්ඩ දෙවියන් වහන්සේ ට උතුම් පිං ශක්තිය වැඩි වේව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pubudu_indrajith97
    @pubudu_indrajith9710 ай бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏 සාදු

  • @amiltharinda8806
    @amiltharinda880610 ай бұрын

    සාධු සාධු සාධු ...🙏🙏🙏

  • @samanthabandara793
    @samanthabandara7939 ай бұрын

    සාදු සාදු සාදු .......... 🙏🙏🙏

  • @JayanthiPushpakumari-ml3xz
    @JayanthiPushpakumari-ml3xz9 ай бұрын

    Harima watina video ekak

  • @user-xp4rt5bm9p
    @user-xp4rt5bm9p8 ай бұрын

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා!!!

  • @sumitaraj7678
    @sumitaraj76782 ай бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏උතුම් ඌ ශ්‍රී දළදා වහන්සේ ගේත් දැඩිමුන්ඩ දෙවියන්ගේ ත්ආරක්ෂාව මගේ ලංකා වාසි ලෝක වාසි සියළුම දෙනාටම ලැබේවා 🙏

  • @user-dn8jp2jn3v
    @user-dn8jp2jn3vАй бұрын

    නමෝ බුද්ධය 🌷🙏

  • @user-ho3gm3cd4v
    @user-ho3gm3cd4v9 ай бұрын

    සාදු..සාදු....සාදූ.......

  • @virajabeywickrama5030
    @virajabeywickrama50309 ай бұрын

    සාදු සාදු සාදු .දළදා සමිදු පිහිටයි

  • @ramiaramia2917
    @ramiaramia291710 ай бұрын

    සාදු සාදු සාදු 🌹

  • @sampathbandara1987
    @sampathbandara198710 ай бұрын

    Budusaranai

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha217810 ай бұрын

    සාදු සාදු සාදු

  • @rasikabro1157
    @rasikabro115710 ай бұрын

    බුදු සරණයි !

  • @user-ee3br1ix4x
    @user-ee3br1ix4x9 ай бұрын

    සාදු සාදු සාදු❤

  • @chandaniratnayake1130
    @chandaniratnayake113010 ай бұрын

    Theruwan saranai 🙏🙏🙏

  • @eventssrilanka9410
    @eventssrilanka941010 ай бұрын

    බුදු සරනයි සාදු සාදු සාදු

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @user-ex9cu2zv8d
    @user-ex9cu2zv8d9 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @isharadinekshi4962
    @isharadinekshi49629 ай бұрын

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @geethadamayanthi7128
    @geethadamayanthi712810 ай бұрын

    හරිම වැදගත් වීඩියෝ එකක් බොහොම පින් තෙරුවන් සරණයි

  • @menakaabeyrathna6444

    @menakaabeyrathna6444

    10 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethadamayanthi7128

    @geethadamayanthi7128

    10 ай бұрын

    @@menakaabeyrathna6444 තෙරුවන් සරණයි

  • @ayesamandis2659
    @ayesamandis26599 ай бұрын

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා

  • @madhu7368
    @madhu736810 ай бұрын

    dadimunda deviyanta ma karagattau siyalu pin anumodan wewa!sadu sadu sadu!🙏🙏🙏🌷🌷🌷

  • @sirimasirima5665
    @sirimasirima56659 ай бұрын

    තෙරැවන් සරනයි

  • @NethulaManujaya-tl3lj
    @NethulaManujaya-tl3ljАй бұрын

    දැඩිමඩ දෙයි හාමුදුරුවන්ට මේ පින් අයිති වේවා

  • @nilanthapushpakumara478
    @nilanthapushpakumara47810 ай бұрын

    දැඩ්මුන්ඩ දේව්යන්ගේ පිහිටයි!!!

  • @nspgunawardana1277
    @nspgunawardana12779 ай бұрын

    Very important honarable thank you

  • @kalaranjimaheswaran2017
    @kalaranjimaheswaran201710 ай бұрын

    To the DALADA MALIGAWA, Dear Sir, I learned that the the noble Dedimunda deviyo from our past history in the forests of the dry zone is in the networks of the Sri DALADA MALIGAWA and the sacred tooth relic. in Kandy. Thank you for the documentary. May the blessings of the Sacred Tooth Relic be with all our generations. Thankyou again God bless you Kalaranji Maheswaran

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    THx sir

  • @user-dt1dw5pv1t
    @user-dt1dw5pv1t9 ай бұрын

    සාදු සාදු......!!!!!

  • @thushiactin705
    @thushiactin70510 ай бұрын

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණ ලැබෙිවා දළදා සමිදු පිහිටයි මා ඇතුළු ඔබ සැමට 🙏🙏🙏

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    kzread.info/dash/bejne/i4OJ0MumdMysfM4.html

  • @imliveinbangtanworld3631

    @imliveinbangtanworld3631

    9 ай бұрын

    දැඩිමුණ්ඩ දෙවියන්ට නමස්කාර වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @himabwdhe9131
    @himabwdhe91319 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithmunasinghe4790
    @ranjithmunasinghe479010 ай бұрын

    Sadu sadu sadu dalada wahanseta.mage.namaskaraya.wewa

  • @user-tw5mg7hp2n
    @user-tw5mg7hp2n9 ай бұрын

    දැඩි මුන්ඩ දෙවියන්ට මෙම පින් ඖමොදන් වේවා🙏🙏🙏

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme9 ай бұрын

    දැඩිමුණ්ඩ දෙවියන්ගෙම පිහිටයි ආරක්ෂාව🙏🙏🙏

  • @susanthigunasiri3723
    @susanthigunasiri37239 ай бұрын

    Aluth nuwara dedimunda deyiyange pihitai...api siyalu denata🙏🙏🙏🙏

  • @kumuduopatha6350
    @kumuduopatha635010 ай бұрын

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම සැමටම ලැබේවා

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    ස්තූතිය මේක ඔයාගෙ fb එකේ share කරන්න

  • @ruchiramalshan197
    @ruchiramalshan19710 ай бұрын

    සාදුසාදුසාදු🙏🙏

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri96835 ай бұрын

    උතුම් දළදා හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @VinithaInrani
    @VinithaInrani2 ай бұрын

    සාදු,සාදු 🙏🙏🙏🙏🌹🌹🪻🪻

  • @kkww3805
    @kkww380510 ай бұрын

    සාදු සාදු සාදු.

  • @mediamlk

    @mediamlk

    10 ай бұрын

    ස්තූතිය මේක ඔයාගෙ fb එකේ share කරන්න

  • @chamikaekanayaka5559
    @chamikaekanayaka55599 ай бұрын

    උතුම් දළදා වහනසේ ආරක්ෂා කරන ශී දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ට මේ සියලු පින් හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @upaliniranjan
    @upaliniranjan9 ай бұрын

    sadu sadu sadu dedimunnda dewathaun wansets pin anumodan wewa

Келесі