Rajasinghe Tomb රාජසිංහ සොහොන තල්දූව අවිස්සාවේල්ල Talduwa Avissawella

මහනුවර රාජධානියේ කොනප්පු බණ්ඩාර සමග ඇතිවූ සටනින් පරාජය වී ආපසු පැමිණෙමින් සිටියදී පෙතන්ගොඩ රාජකීය උද්‍යානයේ කටු උණ පදුරක කටුවක් ඇණීමෙන් සහ එතුමාගේ සතුරන් විසින් ප්‍රථිකාර ලෙස විෂ බෙහෙත් බැදීම නිසා ජීවිතක්ෂට පත් සීතාවක රාජසිංහ රජතුමාගේ දේහය මෙහි තැන්පත් කර ඇත් බවට විශ්වාස කරනු ලබයි

Пікірлер: 33

  • @user2438
    @user24382 жыл бұрын

    Ft..🤘

  • @jayalathmunasinghe8376
    @jayalathmunasinghe83762 жыл бұрын

    ඉතාම අනර්ඝ වැඩ සටහනක් !

  • @kasunsameera3955
    @kasunsameera39552 жыл бұрын

    ඇඟේ ඉදන් කන කන සතුරන් හිටපු නිසා ලෝකයෙන් සමුගත් රජතුමා ///:🔥💥

  • @LMJ94

    @LMJ94

    3 ай бұрын

    ඒ කවුද අඟේ ඉඳන් කන කෑවේ

  • @nirwansampath

    @nirwansampath

    12 күн бұрын

    මුණුබුරාගෙ පෙම්වතිය බලහත්කාරයෙන් විවාහ කරගැනීම නිසා කුමන්ත්‍රනයකින් ඝාතනය කරා. හරි වැරදි හොයන්න බෑ ඕවගෙ

  • @misarikumari9944
    @misarikumari99442 жыл бұрын

    විනිතව හැසිරෙන්නලු .ඉට ඉස්සර ඔය ස්තානය පිරිසිදු කරලා ලස්සන කරලා ඉදපන් පුරාවිද්‍යා දෙපර්මෙන්තව

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha47662 жыл бұрын

    ඒ උණ ගස් පරම්පරාවම වෙන්නැති..

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n2 жыл бұрын

    නියමයි 💖💖🌷🌷

  • @dhammikadhammika8124
    @dhammikadhammika81242 жыл бұрын

    සුපර්

  • @shaundassnayaka4353
    @shaundassnayaka43532 жыл бұрын

    Nice video👌😊

  • @zzzmcplanetmoon427
    @zzzmcplanetmoon4272 жыл бұрын

    ආඩම්බරයි rajuni

  • @janupsuraweera8555
    @janupsuraweera85552 жыл бұрын

    Super video

  • @lasnikariyawasam8978
    @lasnikariyawasam89782 жыл бұрын

    Wowww nice 👌

  • @driveincanada9713
    @driveincanada9713Ай бұрын

    ❤❤❤

  • @MaheshChathu-lm1ff
    @MaheshChathu-lm1ff2 ай бұрын

    🙂 රජා උනත් දවසක පොලොවට යට වෙලා තනි වෙනව. අපිට කොහොම වෙයිද ඉතින්

  • @priyankaraperera5516
    @priyankaraperera55162 жыл бұрын

    රාජසිංහ රජතුමාගේ කෞතුකාගාරය කඩුවත් හොරා කෑවා ආභරණ අතර ඔක්කොම හොරා කාල රාජපක්ෂ

  • @sandunkeshan6933
    @sandunkeshan69334 ай бұрын

    මට chandra stos namba aka hoya dennako

  • @dulanayesh2051
    @dulanayesh20512 жыл бұрын

    කිසිම ගුප්ත බවක් නෑ ඒකෙ.ගේ ඉස්සරහ..😅😅

  • @udayakumara8561
    @udayakumara85612 жыл бұрын

    ඇපලපිටියෙ නෙද

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne93713 ай бұрын

    හොල්මන් තියෙනවා ද,?

  • @tonyfernando1982
    @tonyfernando1982Ай бұрын

    Raniyage mi mutta tamailu sitawaka rajasingha rajatumage bahadagarayat kolla keve mu singhala nova prutugesi karayrk raniyage mi muttage nama domingos pereiras pasu kaleka rajuge udauwen wikramasingha kiyana singhala wassgama muge siya labagena tiyenava eda patan vanchaven horakamen jivatvena minissu

  • @katugahapiyadassi4246
    @katugahapiyadassi42462 жыл бұрын

    Puraviddiyawa magin rakinna onieawa nowei rakinne amusohonak rakinne ... .......

  • @rangiranasingha5447
    @rangiranasingha54472 жыл бұрын

    ara attakuda bala balagiya rajasinha rajjuruwan wanna athi

  • @charmlanka
    @charmlanka2 жыл бұрын

    Oya Kale ringanna epa

  • @upekamaduranga2217

    @upekamaduranga2217

    2 жыл бұрын

    ඇයි?

  • @user-oq6et6bo2x
    @user-oq6et6bo2x10 ай бұрын

    අපෙ ගෙවල් ළග අපිට විනාඩි 10 යන්න පුලුවන්

  • @sanjurash1912

    @sanjurash1912

    9 ай бұрын

    එතකොට මානියම්ගම පාරෙ තියනවා නේද රාජසිංහ රජ්ජුරුවන්ගෙ මාලිගාව ..මම දැකලා තියෙනවා

  • @DsMeddage

    @DsMeddage

    3 ай бұрын

    අනේ අපේ ජාති මාමකරජතුමාට🎉 මීට වඩා ගරූ බුහුමන් ලැබෙන ව්දියට කටයුතු කලොත් නේද හොද පුර්‍රාව්ද්‍ය දෙපාරතමේන්තුවේ අවදානය පිනිසයි.

  • @sumithedhirisinghe7844
    @sumithedhirisinghe7844 Жыл бұрын

    නියමයි ...👍👍👍👍

  • @SmilingBlueLake-cn4ss

    @SmilingBlueLake-cn4ss

    2 ай бұрын

    Sss

Келесі