Leuke Methidu Leuke Maha dissawe Seethawaka සීතාවක හංවැල්ල ලෙව්කේ මහාදිසාවේ-මැතිඳු

ඉතිහාසය උරුමය History Heritage

Пікірлер: 38

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha23142 ай бұрын

    හේවාගම් කෝරල වැසියන්ගේ ප්‍රව්ඩ ඉතිහාසය ගැන බ්ඳක් ඉදිරිපත් කිරිම වැදගත් එයට මගේ ප්‍රනාමය ගෞරවය ,❤👍

  • @nandanaroshan9412
    @nandanaroshan94122 жыл бұрын

    ඇත්තටම වටිනව නොදන්නා දෙයක් ස්තූති.

  • @dasanayakadisa2245
    @dasanayakadisa22452 жыл бұрын

    උත්තම වූ ලෙවුකේ මැතිඳුන්ට අමා මහනිවණ්සම්පත් ලැබේවාමෙවැනි දේශප්‍රේමින් මේ සිරිලක් බිමේ උපදීවා අපේ පරහතුරු සිංහල කේලාම් පුක්කෝ දූරීභූතවේවා තුහ් නොදකින් අදටත් අප අතර මෙහෙම උන් ඉන්න්වා මුන් මඟේ බුදුපියාටත් කලේ ඕකමයි ඒකරලා ඉන්දියාවේ ඉපදුනා කියලා පොත පත විකුර්ති කලා මේබුදුන් උපන් ජම් බුද්ද්වීපයයි

  • @dasanayakadisa2245

    @dasanayakadisa2245

    2 жыл бұрын

    ලෙව්කේ මැතිතුමා ප්‍රාර්තනා කරන බෝධියකින් බුදු පසේබුදු මහාරහත් යන තුන්තරා බෝධියකින්ම අමාමහා නිවන් සම්පත් උදාවේවා

  • @johnclifford6828

    @johnclifford6828

    3 ай бұрын

    Budun ipadune america wala neda ... thawa tika kalakin eka th kiyapiya ...pissu huththek umba

  • @Sandakathmini01

    @Sandakathmini01

    2 ай бұрын

    හුටා... එහෙමද? කාගම හාමුදුරුවෝත් කිව්වා හබරන පැත්තේ බුදු රජාණන් වහන්සේ ඉපදුනා කියලා ජම්බුකයෝ හිතාගෙන ඉන්නවා කියලා.

  • @aswidajayasekara4335

    @aswidajayasekara4335

    2 ай бұрын

    අනිවාර්යයෙන්

  • @xtreme_lk

    @xtreme_lk

    2 ай бұрын

    ​@@Sandakathmini01 කාගම?? 😮 Who cares? 😂😂😂

  • @thierrycazette9149
    @thierrycazette91492 жыл бұрын

    බොහොම

  • @UpaliPindeniya-rt5uh
    @UpaliPindeniya-rt5uh2 ай бұрын

    සුපිරි නියමයි මෙිහෙම විඩියෝ දාන්න සක්තිය ලැබෙිවා

  • @sathsara8911
    @sathsara89112 ай бұрын

    ලෙව්කේ වලව්ව තියෙන්නෙ මාවනැල්ලේ...ලෝකයේ මැතිඳුන් හදපු පන්සල ධනකරිගල එතකොට ඒ වෙල් යාය ගැනත් කියවෙනවා..ධන කිරිගල පන්සලේ එතුමාගේ පිළිරුවක් තියෙනවා...

  • @bandaralewke5177
    @bandaralewke51772 жыл бұрын

    ස්තුතිය

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland69342 ай бұрын

    LEWKE MARUWE NIRIPOLA WELYAYEDI......DANNA NADDA

  • @FancyAnimals-7
    @FancyAnimals-78 ай бұрын

    So nice 🙂❤

  • @vinuramendis2273
    @vinuramendis22732 жыл бұрын

    🙏🙏🙏🙏

  • @charmlanka
    @charmlanka2 жыл бұрын

    niyam thorathurak

  • @charakamaduranga-im1rg
    @charakamaduranga-im1rg2 ай бұрын

    Methana shed eke petrol polime dawas ganan hitiya polime. Eth me pilime dakke vidio ekedi. Man inneth hanwalle me wisthare danneth me vidio eka Nisa. Aththatama hodai me vidio karapu eka

  • @shamindaamarasingha3540
    @shamindaamarasingha35402 ай бұрын

    That's our area 😌💪.

  • @vishwanan4254
    @vishwanan42542 жыл бұрын

    YAko oya. Valavu. Seragema mul paramparave uthuru indiyave Ariya vansika brahakmana kuleye ayai. Eka danava ema paramparavela minissu. Mahachrya Adikaram ge pothvalath thiyenava. Maha mudalithumage paramparavela pothvela thiyenava

  • @kegallesirirathana9344
    @kegallesirirathana93442 ай бұрын

    Rajasinghayata vipaka dunne Levke disava maradameeme papayai. Mama Levkenam raja paakshike bhavaya paththakin thiyala Rajava pethigahanava.

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty2 ай бұрын

    👍

  • @upulkumara7805
    @upulkumara7805 Жыл бұрын

    Good

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara2 ай бұрын

    🎉🎉🎉🎉

  • @user-fz1bp7jw3t
    @user-fz1bp7jw3t2 ай бұрын

    ❤🎉🎉🎉

  • @irkmedagodacollegekirk7862
    @irkmedagodacollegekirk78622 жыл бұрын

    Metana aurudu 5 edalath denan hitiye nane

  • @dilrukshijayalath877
    @dilrukshijayalath8778 ай бұрын

    Aparade

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku88237 ай бұрын

    මේ කතාවෙ යම් අඩුවක් තිබෙනවා miss*****පැරණි ඉතිහාස ග්‍රන්ත හා වාර්තා සසදන කල එම කතාව.මෙහෙමය්****-උඩරට රාජදානියේ තිබූ ඉම්ග්‍රීසි කදවුරු වූ මහනුවර...ගිරිහාගම... ගලගෙදර...සිය්ලු කදවුරු 1803 ජුලි 26 දින වනවිට සින්හල හමුදා අල්ලාගන්නවා...දඹදෙනිය ..හා මාතලෙ කද්වුරුවල ඉන්ග්‍රීසින් කොලඹට පසුබසිනවා...අල්ලාගත් කදවුරුවල සිටි අණදෙන නිලෆ්හාරි මේජර් ඩේවි .කෝප්‍රල් බාන්ස්ලී සහ රමාලි බෙන්සන් දිවි බේරෙනවා. .යටත් වෙනවා...එහිසිටි බෙන්ගාලි මදුරසි ජා සෙබලුත් යටත් වෙනවා ඉන්ග්‍රීසි සෙබලුන්. 592 මැරුම් කනවා ***ඉන්ග්‍රීසි කාලතුවක්කු 02 ක් ඇතුලු සියලු ආයුද වෙඩි බෙහෙත් සින්හල හමුදා සතු වෙනවා...

  • @kularathnakodithuwakku8823

    @kularathnakodithuwakku8823

    7 ай бұрын

    මෙම සුවිශාල ජයග්‍රහනයෙන් පසු රාජසින්හ රජු මුහුදුබඩ ඉතිරි ඉන්ග්‍රිසි කදවුරුත් අල්ලා ගැනීමට හමුදාඅ යවනවා .ප්‍රදාන කදවුර වූ කොලඹ ඇල්ලීමට ලෙව්කේ මෙතිදු හා පලිපාන නිලමේගේ අණදීම යටතේ 12000(දොලොස් දාහක) හමුදාවක් පිටත් කරනවා මෙමෙ හමුදා 1803 අගොස්තු..20 දින ඒ වනවිට 100ක් පමණ.සිටි හන්වල්ල කොටුව අල්ලා ගන්නවා....ඉන්පසු එම හමුදා කොලබ ඇල්ලීමට ඉදිරියට යද්දී සැ 05 ක් ගියපස්‍ය් අඹතලේ දී ලුතිනන් මරසර් නම් ඉන්‍රිසි නිලදාරියා විසින් පරදා හන්වැල්ල බල කොටුව නැවත අල්ලා ගන්නවා.....දැන් සින්හල හමුදා හන්වැල්ල කොටුව ඇල්ලීමට සටනක යෙදෙනවා...සටනෙ දෙවෙනි දින එනම් 1803 අඔස්තු 22 රාජසින්හ රජුත් දහසක හමුදාවක් ගෙන සටනට එකතු වෙනවා.දැන් මුලු සින්හල හමුදාව 13000 ය් ඉන්ග්‍රීසි 150 ක් පමණ****

  • @kularathnakodithuwakku8823

    @kularathnakodithuwakku8823

    7 ай бұрын

    රාත්‍ර්‍ය බොවෙද්දී ලුතිනන් පොලොක් නම් ඉන්ග්‍රිසි නිලදාරියා හන්වැල්ල කිටුවට ඇතුලුවී එහි නායකත්වය භාර ගන්නවා.. මෙතෙක් එහි සිටි ලුතිනන් මර්සර් කුඩාකන්ඩායමක් රැගෙන සින්හල හම්‍ය්දාවන්ට පස්‍ය් පසින් ස්තානගත වෙනවා....මේ අවස්තාවේම හන්වැල්ල කිටුද අසලම පදින්හිව සිටි ""තෝම්බු මුදලි"නම් අයත්..සියනෑ කෝරලේ උඩ්‍ය්ගහ සහ ගගබඩ පත්තු භාර මුදලි දින් සොලමන් ඩයසුත් ලස්කි රිඤ්ඤ හමුදා දෙකක් රැගෙන සින්හල හම්‍ය්දා දෙපසින් ස්තානගත වෙනව******

  • @lassanaseethawaka-

    @lassanaseethawaka-

    7 ай бұрын

    නොදන්නා දෙයක් කියාදිම ගැන ස්තුතියි මහත්මයානණි ඔබට

  • @kularathnakodithuwakku8823

    @kularathnakodithuwakku8823

    7 ай бұрын

    දැන් සින්හල හමුදා හතර පැත්තකින් වටවෙලා.....එසේම සින්හලයන්ගේ කාලතුවක්කු දෙක මෙහෙයවූ බෙන්ගාලි හා.මදුරාසි භටය්න් මෙම😅 කාලතුවක්කු උන්ඩ යැව්වෙ කොටු බැම්මට ඉහලින් ගොස් ගගට වැටෙන් ලෙසය් .එය්න් ඉන්ග්‍රිසින්ට කිසි හානියකුනේ නෑ.....රෑ වෙද්දී මදුරාසි බෙන්ගාලි ජා භටය්න් 170 ක් ඉන්ග්‍රීසිම්ට යටත් වෙනවා....කාලතුවක්කුත් ඉන්ග්‍රිසි භාරයට පත්වෙනවා....ඒ සමග සින්හල හමුදාඒ 80 ඉන්ග්‍රිසින් අල්ලා ගන්නවා කොඩියද සමග ...****උදේ වෙනවිට හන්වැල්ල බලකිටුව තුල සින්හල සෙබලු 270 ක් මිය ගිහින් .. හන්වැල්ල නගරයේ හා කැලනි ගග ඉව්‍ර දිගට සින්හලය්න් 7000 කට වැඩිය මියෆිහින්....*** සටන පැරදුනු රජු පසු බසිද්දී වක් ඔය කොටුවැල්ල වෙල්‍යායෙදී කුරුම්බා බොමින් සිටි ලෙව්කේ බන්ඩාර දකිනවා.....රජු ඒ ව්‍ර්ලාඒඑම.ලෙව්කේ මැතිදුගේ හිස ගසා දමන්න නියම කරනවා....එදා ලුතිනන් පොලොක් රැගෙන ගිය කොඩිය එන්ගලන්තයෙ චෙල්සි රෝහලේ තැන්පත් කර තිබියදී පිටපත් කර නිදහසට පෙර රැගෙනවිත් අපේ ජාතික කොඩිය ලෙස සකස් කර ගන්නවා

  • @kularathnakodithuwakku8823

    @kularathnakodithuwakku8823

    7 ай бұрын

    @@lassanaseethawaka- මෙහි විස්තර මා ලියුවේ ඉතා කෙටියෙන් ..තවත් දැනගත යුතු යමක් ඇත්නම් විමසන්න ...මේ පිලිබද මා ලියූ විස්තරයක්.. දිවයින පත්තරේද පල වුනා ..ඒ මේ කියන ප්‍රහාරය වූ දිනය.සැමරීම වෙනුවෙන්....

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid6662 ай бұрын

    ආ තාම දං වල්ලෙ කාම වන්දි වලට උබත් පස්සෙන් එනවද.....දැං මගෙ කෙල්ලට අනිමිස ලෝචන පුජා තියන්ඩ පුලුවං...සමන්ත විජේකෝං උදය අමුනුගම කියන කාම බල්ලන්ගෙ විකුරුත කස්මෙ දෙනුවෙං.

  • @slwide7507

    @slwide7507

    2 ай бұрын

    තොට ඔල්මාදෙද?

Келесі