රාජසිංහ රජුගේ මරණය | Rajasinha I of Sitawaka | Neth Unlimited History Sri Lanka 161 - 02

@HistoryTubelk #UnlimitedHistory,
*ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு*
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Prof Raj Somadeva Public Lectures in Brisbane kzread.info/dash/bejne/daOuj9Vxd5Ddc8o.html
UDARANCHA MADAMA - ENGLISH
kzread.info/dash/bejne/e5tr07CnhrW-fpM.html
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න kzread.info/dash/bejne/aX6TuaOShrS-ZqQ.html
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. kzread.info/head/PLfR9bVmKgSK3DSaquH7uFvi6Jy7IAbly1
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
kzread.info/dash/bejne/dqV3pJN_m82sYaw.html
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : nu1li
Instergaram : nuwan.jude.liyanage
Tiktok : www.tiktok.com/@nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 204

  • @wimalreynolds1810
    @wimalreynolds1810 Жыл бұрын

    සීතාවක රාජසිංහ රජතුමාගෙ කතාවට වෙදරාළ තුමන්ගේ ලියවිල්ල ඉතා වැදගත්. බල තන්හාව නිසා නොමිනිසුන් වන එක අභාග්‍යයක්. ඒ හේතුවෙන් වටිනා චරිත රටට සේවය කිරීමට ආරම්භ වන මොහොතේ ඍතනයට පත්වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක ඒ අරමුණ වෙනුවෙන් සටන් වැද මිය ගිය තුවාල වූ සැමගේම කැපකිරීම් එකෙකුගේ බලලෝභී තුච්ච නම් නිසා අපතේ ගිය අවස්ථාවක්. රටක ඉන්න දක්ෂම හා නිර්භීත වැඩකට ඇති මිනිස්සු යුද්ධ නිසා මියයනවා. අන්තිමට කොහේවත් නැති භය ගුලු නිවට මිනිස්සු රටක පාලනය අතට ගන්නවා. අපේ නායකයන්ට ළගම හිටිය මිනිස්සු තමයි විනාශය ගෙන ආවේ

  • @newmobile9414

    @newmobile9414

    Жыл бұрын

    Ow atta katwa. Math perabavaye 1 Rajasinha rajatumata sevaya karapu kenek. Obatuma kivva de sampurna atta. 🙏

  • @KaradanaTV-jf8sp

    @KaradanaTV-jf8sp

    Жыл бұрын

    ​@@newmobile9414තොගෙ පයිය තමා තෝ කොහෙද හුත්තෝ එතුමා ලග හිටියේ

  • @sachithlahirurajapaksha2425

    @sachithlahirurajapaksha2425

    Ай бұрын

    💯

  • @sumathisilva1984
    @sumathisilva1984 Жыл бұрын

    අපේ දැනට ගැටලුවක් කර ගත් කුරින්දි විහාරය හා එහි වැදගත් කම,මතු වී ඇති ගැටලුව පිළිබඳව සාකච්ඡාවක් මේ අතරින් එක් කරන්න ස්තුතියි

  • @nalinpalawinnage861
    @nalinpalawinnage861 Жыл бұрын

    රාජසිංහ රජසමය සහ සීතාවක ,කෝට්ටේ පාලන කාලය තුල රුහුණ ගැන සදහන් වුනේම නෑනේ, මේ කාලය තුල රුහුණ පැවතුනේ කුමන පාලනයකට සහයෝගීව ද කියා පොඩි පැහැදිලි කිරීමක් කරන්න , ස්තූතිය

  • @sumanapremathilleke9502

    @sumanapremathilleke9502

    11 ай бұрын

    M😢

  • @fai3379

    @fai3379

    11 ай бұрын

    ඒක නෙ ඔය කාලෙ නෙමෙ පොලොන්නරුවේ යුගෙන් පසු රුහුණු ගැන කිවෙ නැ

  • @nimalr5111
    @nimalr5111 Жыл бұрын

    ඔබගේ උත්සාහය ඉතාමත් ඉහලින් අගය කරමි . ස්තුතියි !

  • @kassagesawariya6722
    @kassagesawariya6722 Жыл бұрын

    ගොඩක් වටිනවා

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Жыл бұрын

    ස්තූතියි..👏👏👏

  • @charithsenarathna5460
    @charithsenarathna5460 Жыл бұрын

    ඩැනිස්ටර් මහත්තයා ගේ ලිපිය අපිටත් බලන්න දානවනම් වටිනවා

  • @amarasenadisanayake9631
    @amarasenadisanayake9631 Жыл бұрын

    ⁣ඉතා හොඳ වැඩසටහන ක්

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb Жыл бұрын

    ඔබතුමන්ලාට.අපේ ස්තුතිය .

  • @maheshranga8179
    @maheshranga8179 Жыл бұрын

    ඔබලාට තෙරුවන් සරණයි

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara5279 Жыл бұрын

    Excellent program, appreciated your effort

  • @sunchare

    @sunchare

    Жыл бұрын

    Many thanks

  • @user-qh7vg9zy5g
    @user-qh7vg9zy5g11 күн бұрын

    හරිම රසවත්

  • @kadawaraarana1442
    @kadawaraarana14428 ай бұрын

    Rajasingha maharajathuma GANA obathumanla kathakarana ekath jathika mehewarak jaya sri❤❤❤

  • @dhanushkaprabath1077
    @dhanushkaprabath1077 Жыл бұрын

    ඇත්තටම ඔය හඬවල් වලින් ඉතිහාසය අපට මවල පෙන්නනව ඒක නම් හරියටම චිත්‍රපටයක් බැලුව වගේ හැඟීමක් අපට ඉතිහාසය උගන්නපු ගුරුවරු ඉතිහාසයක් ගැන දැනගෙනම ඉඳල නෑ පාඩම විතරයි දැනගෙන ඉඳල තියෙන්නෙ ගුරැ අභ්‍යාස විද්‍යාලවල මෙන්න මේ හදවතට දැනෙන්න චිත්‍රයක් මැවෙන්න තව කෙනෙකුට කියාදෙන ක්‍රමය ඉගැන්විය යුතුයැයිද මම යෝජනා කරමි

  • @srimamangalika9684

    @srimamangalika9684

    Жыл бұрын

    sahathika atta

  • @gunarathneatthanayake4137
    @gunarathneatthanayake4137 Жыл бұрын

    Superb encouraging you to futher advance. I am highly interested.❤

  • @sunchare

    @sunchare

    Жыл бұрын

    All the best

  • @user-di2eh1gq2p
    @user-di2eh1gq2p9 ай бұрын

    Tanks ❤❤

  • @rajawick367
    @rajawick367 Жыл бұрын

    සීතාවක රාජසිංහ ගේ මරණය ගැන කියවෙන ඒ තල්පත හෝ පෘතුගීසි සටහනේ ඡායා රූපයක් දාන්න කියල ආදරෙන් ඉල්ලා සිටිනවා.

  • @laka6241
    @laka6241 Жыл бұрын

    ලංකාවෙ ඉතිහාසය උගන්නන ක්‍රමය වෙනස් කරා නං ලංකාවෙ ඉතිහාසය ඉගෙන ගන්න මිනිස්සු වැඩිවෙයි. උගන්නන්න කාලෙ ඉතිහාසෙ තරං එපා වෙච්ච, දැං ආසාවෙං අහන්න පුලුවං සබ්ජෙක්ට් එකක් තවත් නෑ

  • @pubuduweerarathna6249
    @pubuduweerarathna6249 Жыл бұрын

    Ithamath watinaa kathikaawak,nodanna bohoo Dee danagaththa❤

  • @alokachandrasiri3146
    @alokachandrasiri3146 Жыл бұрын

    මුල්ලේරියා සටන ගැනත් video එකක් දාන්න

  • @maddagedonroshan970
    @maddagedonroshan970 Жыл бұрын

    King Rajasinghe the First has a birth certificate as well as a death certificate!

  • @ChithraAbeygunasekera
    @ChithraAbeygunasekera2 ай бұрын

    මෙම කථාව පිළිබඳව ලිපියක් Ceylon Medical Journal ,2002 vol.47(2) :62-65 හි පළවී ඇත. සම්පූර්ණ ලිපිය අන්තර් ජාලය හරහා සොයා ගත හැකිය Analysis of the reported symptoms that preceded the death of King Rajasinghe of Sithawake (1592 AD) by Philp G Veerasingam

  • @nissankamayadunna532
    @nissankamayadunna532 Жыл бұрын

    රාජසිංහ රජතුමාව මෙරට ප්‍රභූන්ටත්. පෘතුගීසීන්ටත් මොනතරම් හිසරදයක් වී තිබෙන්න ඇද්ද. රාජසිංහ රජූ මලාට පසු තමයි රට වැසියන් තේරුනේ තමන් අසරන වූ බව. ඊට පසු රජ වුනූ හැමෝම රාජසිංහ නාමය ගත්තා. එතරම් මිනිසුන්ට පලමු රාජසිංහ වීරයෙක් වෙන්න ඇති

  • @jonerode2022

    @jonerode2022

    8 ай бұрын

    පිස්සු ඌ දරුණු පාලකයෙක්.

  • @kalanawishwapriya8080
    @kalanawishwapriya8080 Жыл бұрын

    දොඩම්පේ ගනිතයාගේ පරපුරෙන් එන අය තවමත් ගෝනගල ප්‍රදේශයේ ජීවත්වෙනවා..

  • @geeganagecp2364

    @geeganagecp2364

    3 ай бұрын

    විස්තර කියන්න

  • @ranjithnimal566

    @ranjithnimal566

    2 ай бұрын

    Ruwanwella , Gonagala saha Rattagala yana gamwala, Wedaguralage yana wasagama eti pawul ema gamwala tawamat jeewat wenawa , eyala Dodampe ganitayage parapuren pewatena aya, oya wedaguralage kiyana wasagama deela tiyennet Rajasinha rajatuma kiyalai kiyanne.

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Жыл бұрын

    අපේ මව් බිම් මේ විශ්වයේ බලයෙන් ආරක්ෂා වේවා

  • @sajithwickramasinghe5496

    @sajithwickramasinghe5496

    Ай бұрын

    විශ්වයේ බලයක් ඔන් නැ මෙි නාකි පාලකයෝ ටික එලවවිවනමි මෙි රට නිකමිම ආරක්ෂා වෙනවා

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311Ай бұрын

    මගෙ අම්මෙ.සෝමදේව මහතානනි සහ නිවේදක මහතාට ගොඩක් ස්තුතියි..මමත් විවිද දේවල් ගැන සාමාන්‍යය දැනුම ලබාගෙන .ඒවා වුවමනා තැනදි මතකයෙන් අන්අයසමග බෙදාගන්න කැමති අයෙක්.ඕපදුපවෙනුවට අතිසය වැදගත් දෙයක් පැවසිම අසන්නාගෙ චිත්ත ප්‍රිතියට හේතුවක් වුනා කියල ඒඅය කියනකොට..තවතව දැනුම සොයායන්න මාව ඒඅසන්නන් පොලඹවාලිම ද මට මුදල්වලට වඩා වටිනව.ස්තුතියි ඔබදෙපලටම

  • @nadswarnathilaka2484
    @nadswarnathilaka2484 Жыл бұрын

    ❤ garu raj somadewa echaraya thumani oba deergauska wewa

  • @ranjithanura520
    @ranjithanura520 Жыл бұрын

    දනය බලය ගැහැනු . හොදම උදාහර්නය තියෙන්නේ අද තමයි.

  • @Kavindu_induwara
    @Kavindu_induwara7 ай бұрын

    Apple podcast/google podcast hari episode tika dannko plzz

  • @medilgamage438
    @medilgamage438 Жыл бұрын

    ❤❤🙏

  • @supun731
    @supun731 Жыл бұрын

    ❤❤❤

  • @prabathsuranga4337
    @prabathsuranga4337 Жыл бұрын

  • @sLBlogs904
    @sLBlogs9043 ай бұрын

    Plese sir. Sri lankawe awasan seethawaka rajasinghe gana avissawella balala deyak krnnko.. ape sinhalaye awasan raju gana thiyena wisthra godak adui

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo Жыл бұрын

    දිර්ගායුශ ඔබ දෙපලට

  • @sepalikasene4164
    @sepalikasene4164 Жыл бұрын

    🙏🙏❤️

  • Ай бұрын

    ❤❤❤❤

  • @nirmananuwan3644
    @nirmananuwan3644 Жыл бұрын

    නිර්වායු ජීවියෙක් විදිහට පිටගැස්ම හදන Clostredium tetunus යකඩ වල තියෙන මලකඩ වලත් ඉන්නවා. 🙂

  • @ascsascs2679

    @ascsascs2679

    Жыл бұрын

    නෑ යකඩවල නෙවෙයි. Clostridium tetani ඉන්නවා ගොම වල. වෙදරාල රජ්ජුරුවන්ගෙ deep wound එකට ගොම දාල බෙහෙතක් හදල බැන්දලු. Deep wound එකේ anaerobic environment එකේ tetani හොදට grow වෙනව.

  • @ProfessorNimal

    @ProfessorNimal

    Ай бұрын

    It is a SOIL bacterium. Not in Malakada (rust). It needs nutrients to live anaerobically. This link to horse and cattle feces is less important than ACCURATELY STATING THAT THE ORGANISM is a globally known pathogen in deep wounds. More than one million cases even now worldwide every year. I don't hold a lot of hope. This Program is very selective in the Feedback they read and acknowledge. They always use th excuse "too much mail to read"!

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 Жыл бұрын

    ❤️❤️❤️❤️👍

  • @ceenow6972
    @ceenow69726 ай бұрын

    🎉🎉🎉

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 Жыл бұрын

    මේ කාලයේ ලෝකයේ ප්‍රසිද්ධ කාන්තා චරිත කීපයක් කරළියට ආපු අවස්ථාවක්. එංගලන්තේ පාලනය කළේ අදටත් එංගලන්තේ විශිෂ්ටම monarch ලෙස හඳුන්වන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ට පදනම දැමූ පලවෙනි එලිසබෙත් රැජිනයි. ප්‍රංශයේ queen regent විදිහට කටයුතු කළේ ලෝකෙ එකල සුප්‍රකට වෙළෙඳ පවුලක් වුණ මෙඩ්චි පවුලේ Catherine the Medici. ඒ වගේම කුසුමාසන දේවිට ගොඩක් සමානකම් තිබ්බ ස්කොට්ලන්තයේ Mary රැජින හිටියෙත් ඔය කාලෙමයි. පසුව එංගලන්තයේ රැජින විසින් Mary රැජිණව හිස ගසා මරා දමන අතර, මේ හේතුකොටගෙන කතෝලික යුරෝපය එංගලන්තෙ ආක්‍රමණය කරන්න සූදානම් වෙනවා. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ පිලිප් රජු සහ පාප් වහන්සේ. ඉතින් philip පෘතුගාලය සහ ස්පාඤ්ඤ එන්ගලන්ත ආක්‍රමණයට සූදානම් කරන කාලයේ තමා රාජසිංහ රජු 1587 88 ඔය කොළඹ කොටුව වටලෑම සිද්ධවෙන්නේ. මේ පෘතුගීසි ස්පාඤ්ඤ එංගලන්තය ආක්‍රමණය සිදු නොවන්නට සීතාවක රාජසිංහට ඔයිටත් වඩා අන්ත පරාජයක් සිද්ධවෙන්නේ. එංගලන්තෙ මේ spanish armada කාලගුණයේ ද සහායෙන් ජයග්‍රහණය කරනවා. මේ හින්දා තමයි තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඇති කරන්න පුළුවන් වෙන්නේ. 1558 දී සීතාවක රාජධානියටත් වඩා දුර්වල රටක් වෙච්ච එන්ගලන්තය 1603 බලවත් රටක් වූ අතර 1580 දී බලවත්ම රාජධානිය වෙච්ච ලංකාවේ සීතාවක රාජධානිය 1594 වෙද්දි විනාශ වෙලා ඉවරයි. එලිසබෙත් දෙවැනි පිලිප් සමග 1558 සිට මුහුණ දෙනවා. රාජසිංහ මුහුණ දෙන්නේ දෙවෙනි පිලිප් ගේ කුඩා බලයක් සමග. ඒ වුණත් දුර්වල දේශපාලනය නිසා රාජසිංහ සමගම සීතාවක විනාශයට පත් වෙනවා.

  • @ukg3310
    @ukg3310 Жыл бұрын

    sir නපුරු උන කටුව කියන එකෙන් අදහසක් දැක්වුව වෙන්න බැරිද, උදා. නපුරුවුන දරුවා.. නපුරු උන ගස/ මල/ කටුව වගේ

  • @asankamaduwantha9833
    @asankamaduwantha9833 Жыл бұрын

    Sinhalenuth Dante hode sarte obate tharuwan saranai

  • @wimalaekanayake5652
    @wimalaekanayake565210 ай бұрын

    ❤Prof hoyagannadeval nam kemati hingalayakuta hoyanta ba. Nuwan dena crank parat apuruy!

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 Жыл бұрын

    👍👍👍

  • @hoodedman100
    @hoodedman100 Жыл бұрын

    අපරාදේ key කරගෙන කරන්නේ දෙපැත්තට flex board දෙකක් ගහ ගත්ත නම් කාලේ ගොඩක් ඉතුරුයි.green screen එක දගලනවා.

  • @mangalasriperera
    @mangalasriperera Жыл бұрын

    🙏❤️🙏

  • @hpmpradeep
    @hpmpradeep Жыл бұрын

    මිනිස්සුන්ගෙ පෞද්ගලික අරමුණු නිසා පෘතුගීසින් මෙරටින් එළවන්න තිබුණ අවස්තාව නැතිවුණා .

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Жыл бұрын

    හැම පැත්තෙන්ම යම් ප්‍රබෝදයක් තියෙනවා දැනෙනවා.

  • @savinduvidanage8001
    @savinduvidanage8001 Жыл бұрын

    මම අහලා තියෙනවා ඔය කුමන්ත්‍රණයට කොනප්පු බන්ඩාරත් support කියලා

  • @KinzlyDhanushka

    @KinzlyDhanushka

    Жыл бұрын

    ඇත්ත වෙන්නැති. උඩහ පැත්තෙ එවුන් ඔහොම්මම තමා🤣

  • @samarasinghebanda4795

    @samarasinghebanda4795

    Ай бұрын

    Pethangoda denatath Nuwara wedagedara wasagama thiyana puthgalain innwa. Eaya nuwarin beheth kirimata pemini parapure aya lesa Paraniaya hadunwanulabe.

  • @voiceofzsallativ1263
    @voiceofzsallativ1263 Жыл бұрын

    ❣🧡💐💐💐

  • @sudathbandara9745
    @sudathbandara9745 Жыл бұрын

    👍👍👍🙏🙏🙏👏

  • @sheham
    @sheham Жыл бұрын

    Very interesting and informative

  • @sunchare

    @sunchare

    Жыл бұрын

    Glad you think so!

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya Жыл бұрын

    🙏

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg Жыл бұрын

    🙏🙏🙏

  • @sanjayavishwanath697
    @sanjayavishwanath697 Жыл бұрын

    me program eka neth FM eke giya dawasa kawadda ?

  • @sunchare

    @sunchare

    Жыл бұрын

    සෑම සඳුදා දිනකම.රාත්‍රී 7.30 ට

  • @DonsMartialArt
    @DonsMartialArt Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Жыл бұрын

    💛💛💛💛💛💛💛🙏🏻🙏🏻🙏🏻

  • @upulshantha694
    @upulshantha6942 ай бұрын

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @udayaprasanna2708
    @udayaprasanna2708 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @gaminirajapaksha736
    @gaminirajapaksha736 Жыл бұрын

    ලන්කාවට මුලින්ම පැමින රජු හමුවට ගිය මුල් පෘතුගීසි කන්ඩායමේ අයෙකු ඒ ගමන හා අප රටේ ශශ්‍රීක බව කියවෙන අතිශය රමනීය ලිපියක් මා පුවත් පතකින් කියෙව්වා.එවැනි පෘතුගීසි මූලාශ්‍ර විස්තර කරන්න.

  • @jonerode2022

    @jonerode2022

    8 ай бұрын

    කරුණාකරල ඒක වෙබ් එකේ දාන්ඩ අපි ආශ්‍යි කියවන්ඩ

  • @indranialwis2124
    @indranialwis212410 ай бұрын

    Professor sir ane paressamata. Budu saranayi.

  • @Helayatv
    @Helayatv Жыл бұрын

    ඒ කාලේ මේ කාලේ කියලා නෑ හැමදාම රජුන් තැනුවේ හාමුදුරුවෝ එක අනාගතේ දිී එහෙමයි

  • @samanwickrama3473

    @samanwickrama3473

    Жыл бұрын

    රජුන් එදා හරියට තැනුවා දැං තනන්නෙ හොර ගෙඩියෝ

  • @anjanarajapaksha3256

    @anjanarajapaksha3256

    Жыл бұрын

    Mahajana niyojithyo rajawaru krnna piasuda ubt 😂😂

  • @topreachuniversal195
    @topreachuniversal195 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 Жыл бұрын

    1රාජසිංහයන් ජාතියේ පිනට පහළවූ කරපතියෙක් ......ඒ බව යුගයේ සිටි මිනිස්සුන් තබා එතුමාවත් දැන සිටියේ නෑ .

  • @Julian_1990

    @Julian_1990

    10 ай бұрын

    බම්බුව තමා ඌ මිත්‍යාව වැලදගෙන අහිංසක ස්වාමින්වහන්සේල මරමින් රට කාපු සල්ලාලයෙක්. ඌ පරංගි එක්ක යුද්ධ කලේ උගේ අභිමානය හදාගන්න මිස රටට වැඩක් කරන්න නෙවෙයි. උගේ ඉවරයක් නැති නිසරු යුද්ධ නිසා එදා සීතාවක මිනිස්සුන්ගෙ ජීවිත අන්තිම අඩියට වැටිල තිබ්බෙ.

  • @jonerode2022

    @jonerode2022

    8 ай бұрын

    පිස්සු ඌ මෝඩ දරුණු පාලකයෙක් ක්.

  • @user-st2go8ts6g
    @user-st2go8ts6g6 ай бұрын

    What a great professor, and professor thank you very much neth fm...

  • @chandasomabandara6431
    @chandasomabandara6431 Жыл бұрын

    කුමන්ත්‍රණයේ මුල පෘතුගීසින් විය හැකියි .

  • @ranjithanura520
    @ranjithanura520 Жыл бұрын

    රජු පාවහන් පැලැදගෙන සිටියේ නැද්ද?.

  • @user-np8ko6zm5w
    @user-np8ko6zm5w Жыл бұрын

    නුවන් මහත්තයා ,ඔබතුමා ගිය සතියේ ඇහුවනෙ අතපත්තුවේ හමුදාව කියන්නේ කවුද කියලා.අතපත්තුවේ හමුදාව කියන්නේ රජු ගේ පෞද්ගලික අංගාරක්ෂක හමුදාව.මෙය වර්තමානයේ ජනාධිපති ආරක්ෂක අංශය හෙවත් president seicuoroty division (P.S.D) එක හා සමානයි.අතපත්තුවේ ලේකම් යනුවෙන් හැදින්වුණේ රජු ගේ පෞද්ගලික ආරක්ෂක ලේකම්ව.

  • @anuranishantha1064

    @anuranishantha1064

    Жыл бұрын

    අතපත්තු මොහොට්ටල

  • @user-np8ko6zm5w

    @user-np8ko6zm5w

    Жыл бұрын

    @@anuranishantha1064 ඔව්.හැබැයි කන්ද උඩරට රාජධාණියේ දී ඔය තනතුර අතපත්තු ලේකම් නමිනුත් හැදින්වුණා.

  • @piumalsandaruwan30
    @piumalsandaruwan30 Жыл бұрын

    ලාංකේයන් විදිහට මේ වැඩසටහනට මීට වැඩිය සමාජගත කිරීමට උත්සුක විය යුතුය. හේතුව නම් කිසිදු ප්‍රයෝජනයක් නොමැති වැඩසටහන් සඳහා නැරඹුම් වාර ලක්ෂ ගණනින් එකතු උවද මේ වැඩසටහනට එතරම් නැරඹුම් වාර එකතු නොවේ. මේ තත්වය තුළින් මහාචාර්ය තුමන් ඇතුළු නෙත් fm නාලිකාවේ අසීමිත මෙහෙවරට අසාධාරණයක් වනු ඇත. එහෙයින් වගකිවයුතු පුරවැසියන් විදිහට මෙම වැඩසටහන සමාජගත කිරීමට අපි උපරිම උත්සහ ගත යුතුය. එය අනාගත කාලයට හොඳම ආයෝජනයක් වනු නියතය. ♥️🙏

  • @fai3379

    @fai3379

    11 ай бұрын

    ❤❤❤අනිවාර්‍යෙම

  • @user-mr7yb2dg2q

    @user-mr7yb2dg2q

    2 ай бұрын

    Atta malli mewage wadasatahan prasidda chanalwala danna ona

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 Жыл бұрын

    👍👍🙏🙏🌾🌾🌾🌾🌾💐

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Жыл бұрын

    This is the good example how Rajapaksa ferking Sri Lanka Ranil political pimmpiya

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 Жыл бұрын

    ඔබතුමන්ලාගේ මෙහෙය ඉතාමත්ම අනභිභවනීයයි....ඔය ලේ ධාතුව ගැන කීදේවලුත් ඉතාමත්ම පැහැදිලිය.....දැන්වත් ලාංකීය සමාජය ආකල්පමය ලෙස වෙනස්විය යුතුය...

  • @vasanthgodamunna
    @vasanthgodamunna2 ай бұрын

    Some say it was a poisoned arrow that killed the king!

  • @user-ji9dg5jd4r
    @user-ji9dg5jd4r Жыл бұрын

    Sri Sudda sinhe rathne bandage. Raje tuma large sitepu dukkganna rale a paramparewa gampaha ennewa.raje tuma Dunn's San nesekuth tebe visstere hoyanna.

  • @yasawathiecoduru286
    @yasawathiecoduru286 Жыл бұрын

    You have to do by English because everyone to know how about Sri Lankan proud

  • @sunchare

    @sunchare

    Жыл бұрын

    Who is doing ..

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 Жыл бұрын

    Why didn,t King not wear shoes when he was walking.

  • @ProfessorNimal

    @ProfessorNimal

    Ай бұрын

    Spot on! I can't believe the King walking without "Royal Sandals"

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Жыл бұрын

    අගෙයි ...

  • @avasusil4542
    @avasusil4542 Жыл бұрын

    Hoooota, Is it the case.

  • @nadswarnathilaka2484
    @nadswarnathilaka2484 Жыл бұрын

    Oba weni pin bara minisun newatha lanka darni thalaye upadiwa obama vi hethuwa lanka sundar u ethihasaya eye esanna lebenna enaga parurata theruwan sarani maharagama suwarnathilaka

  • @ranjithanura520
    @ranjithanura520 Жыл бұрын

    හොදම උදාහරනය ගෝටා තමයි. රූකඩයක්. මට හිතෙනවා සිරිමා බන්ඩාරනායක මැතිනියට උනෙත් මේකම තමා. ඇය ඇන් . ඇම් . පෙරේරාගෙ රූකඩයක්.

  • @Helayatv
    @Helayatv Жыл бұрын

    කිනිතුල්ලෝ නෙවේ ඔය කටුවෝ දානිගල විතරක් නෙවේ දිගටම ඔය සින් එක වෙනවා නුවරගලතැන්නත් ඔහොම්මයි

  • @dhanushkaprabath1077
    @dhanushkaprabath1077 Жыл бұрын

    වැඩ සටහන තව දික් කරන්න බැරිද

  • @gaminimithrasena4197
    @gaminimithrasena4197 Жыл бұрын

    Mechchra rate prasna thiyagena rajasinghege bambuwak hoyanne oluwa koloppan welada

  • @tonyfernando6616
    @tonyfernando6616 Жыл бұрын

    සත්තකින්ම මහත්මයා , ඔබ තුමන්ලා අපේ මව්බිමේ අතීත තොරතුරු සොයා බලා දැයේ මනස පෝෂනය කිරීම ඉතාමත් ලෙස අගය කරනවා . ....... නමුත් , අද අපේ ඉන්න මේ නූතන පරපුර තමන්ගේ රට දැය කෙරෙහි අබ ඇටයක් තරම් ලෙන්ගතුකමක් , දයාවක් කැක්කුමක් හදවතේ අංශු මාත්‍රයක් වත් ගෑවලා නැහැ . 1960 ගනන් වලින් පස්සේ ඉතිහාස විෂය පාසැල් අධ්‍යාපනයෙන් සම්පූර්නයෙන්ම අයින් කරලා . ..................ඉතින් , කොහොමද තමන්ගේ රට , ජාතිය කෙරෙහි ආදරයක් , භක්තිය ක් ඇතිවෙන්නේ . ර ට කාල , උලාකාල , මේ රට විනාශ කරලා ඉවරයි . වරදක් ඇතොත් සමාවෙන්න. ස්තූති .

  • @fai3379

    @fai3379

    11 ай бұрын

    අනේ මේ 2008 ඉදන් ඉතිහාස ඉගැන්නුවා ඊට පෙර ඉතිහාසය හා සමාජ අද්‍යයන ය කරෙ,ඉතින් 2007 දි 6 වසර හිට් අය ඕවා දන්නවා,, කලින් ඉන්න අංකල් අයියාලා පච කෙලින්නෙ 30ට වැඩ්

  • @suniljayakody7425
    @suniljayakody7425Ай бұрын

    පෙතන්ගොඩ උයනේ තිබෙන උන පදුරේ අතුවල විසකටු තිබෙනවා. එතන සිටින අය කිව්වේ කටුඋන පදුරැ තිබෙන්නේ පෙතංගොඩ උයනේ විතරයිලු. නමුත් යක්කල කිරිඳිවැල පාරේ ඌරපොලට හැරෙන හන්දිය ලග දික්කන්ද වත්තේ වැටේ කටුඋන පදුරැ දෙකක් තිබෙනවා.

  • @ProfessorNimal

    @ProfessorNimal

    Ай бұрын

    If you are a Botanist, find out the name of the species or get the plants identified. I too would like to know.

  • @SenaaToon
    @SenaaToon2 ай бұрын

    දොම්පෙ ගනිතය ජයසූරිය කුමාරයගෙ මාමණ්ඩිය

  • @ranjithnimal566

    @ranjithnimal566

    2 ай бұрын

    Dodampe Ganitaya

  • @dilupaniranga2669
    @dilupaniranga2669 Жыл бұрын

    🎉️🎉️🎉️🙏🙏🙏👍👍👍

  • @tikiriBA
    @tikiriBA6 ай бұрын

    සුනේත්‍රා හෙවත් අවිචාරසමය යන සීතාවක රාජසිංහ රජු කාලය හා ගලපා ලියන ලද රසවත් නවකතාවේ එන සුනේත්‍රා කුමරිය, සේනාධීර, යුදගන වැනි විරුවන්ගේ චරිත සත්‍ය වශයෙන් ජීවත්වූ පුද්ගලයන්ද යන්නත් , එම කතාවේ සිදුවන සිදුවීම් දැනට ලේඛනගත ඉතිහාසය සමග ගැලපෙන්නේද යන්නත් ඔබගේ අනාගත වැඩසටහනකින් මහාචාර්ය සෝමදේවයන් සමග විමසන්නේනම් අගය කරමි.

  • @ranjithgunawardhana8388
    @ranjithgunawardhana8388 Жыл бұрын

    සීතාවක පලාතෙ කටු උන පදුරක් තියෙනවාද

  • @shahjahan7104

    @shahjahan7104

    Жыл бұрын

    ඔව්, පෙතංගොඩ ගමේ කටු උණ පදුරක් තිබේ.

  • @gangaganga7638
    @gangaganga76382 ай бұрын

    නපුරැ.උණ.කටුව.පතුලේ.ඇනුනාය රජසිංහ.දෙවි.නමෙත්.මැකුනාය

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 Жыл бұрын

    Joanna ගේ පොඩිම දුව Catherine of Austria ඇය සමග ඉඳලා පසුව තුන්වෙනි ජෝන් සමග විවාහ වෙනවා. Dharmapala බෞතීස්ම ලබද්දි පෘතුගාලයේ සිටින්නේ මේ රජු සහ රැජිනයි. ධර්මපාලගේ පළවෙනි බිසව බෞතීස්ම ලබන්නේ මේ Catherine ගේ නමින්. පසු කුසුමාසන දේවි බෞතිස්ම ලබන්නෙත් මේ නමින්. Joanna ගේ අනිත් ළමයි ඇතිදැඩි වෙන්නේ ඔවුන්ගේ නැන්දා වෙච්ච Burgundy ප්‍රදේශ පාලනය කරපු මාග්‍රට් යටතේ. ඈ ඉතා විශිෂ්ට කාන්තාවක් ලෙස සලකනවා. එංගලන්තයේ සුප්‍රසිද්ධම රැජිනක් වන Anne Boleyn කාලයක් ඇය යටතේ සේවය කරනවා. ධර්මපාල විවාහ වන තුන්වැනි කාන්තාව වූ කරලියද්දේ බණ්ඩාරගේ ලොකු දුව දොන margarita බෞතිස්ම ලබන්නේ මේ Margaret of Austria ගේ නමින්. මොකද ඒ වෙනකොට පෘතුගීසීන් පාලනය කළේ Habsburg ස්පාඤ්ඤ වරු විසින්. ඒක නිසා බව්තීස්ම කරන්න යොදා ගත්තේ Austria කියන නමයි. කෙසේ හෝ මැක්සිමිලියන් ගේ මරණයෙන් පසුව, Isabella ගේ ස්වාමියා වූ Ferdinand II of Aragon ගේ මරණින් පසුව Joanna සහ Philip ගේ ලොකු පුතා වුණ Charles පිය පාර්ශවයෙන් සහ මව් පාර්ශ්වයේ විශාල ප්‍රදේශයක බලය හිමි වෙනවා. ඔහු පසුව ශුද්ධ රෝමානු අධිරාජයා තනතුරට ප්‍රංශයේ පළවෙනි Francis සමග තරග කරනවා. මෙයත් ඔහු ජය ගන්නවා. ඔහු විවාහ වෙන්නේ පෘතුගාලයේ තුන්වන ජෝන් රජුගේ සහෝදරිය වූ Isabella of Portugal සමගයි. ධර්මපාලගේ දෙවෙනි බිරිඳ වුණ කරලියද්දේ බණ්ඩාර ගේ සොහොයුරිය, එහෙම නැත්නම් ජයවීර බණ්ඩාර ගේ දියණිය බෞතීස්ම ලබන්නේ මේ නමින් දෝන ඉසබෙලා ලෙස. චාල්ස් ගේ බිරිඳ මිය ගියාට පසුව ඇති වූ තවත් සම්බන්ධයකින් ඔහුට දාව තවත් පුතෙක් බිහි වෙනවා. ඔහුගේ නම තමා Don John of Austria. කොනප්පු බණ්ඩාර බෞතීස්ම ලබන්නේ මෙන්න මේ නමින්. ඔහු යුරෝපයේ ප්‍රසිද්ධ military commander කෙනෙක්. යුරෝපයේ බලය ඔටෝමන් අධිරාජ්‍යය අභිබවා ස්පාඤ්ඤයට ඉදිරියට එන්න හේතු දෙකෙක් එකක් වන Battle of Lepanto නාවික සටන ඔහු ජය ගන්න සමත් වෙනවා. මේ සටන සිද්ධ වනකොට පස්වැනි චාල්ස් මිය ගිහින් සිටි අතර ඔහුගේ පුතා දෙවැනි පිලිප් ස්පාඤ්ඤය සහ එහි යටත්විජිත, ඉතාලියේ මිලාන්, ඉතාලියේ නේපල්ස්, ලන්දේසින් අයත් වූ Burgundy ප්‍රදේශ, Sardinia සහ Sicily වැනි ප්‍රදේශ ඔහුගේ පාලනයට යටත් වෙනවා. පසු ඔහු මව Isabella, පෘතුගීසි කුමාරිකාවක් නිසා පෘතුගීසි අධිරාජ්‍ය අල්ලගන්න සටනක් කරනවා. මේ සටන ඔහු කරන්නේ ප්‍රංශය, එංගලන්තය සහ ලන්දේසි ඔවුන්ට පක්ෂපාතී Prior the Carto පෘතුගාලයේ රජ කරවන්න උත්සහ කරන කාලයක. පිලිප් සටන ජයගෙන පෘතුගාලයේ පළවෙනි philip ලෙස රජ වෙනවා. මේක personal union එකක්. ඊට ටික කලකට පස්සෙ එංගලන්තයේ ඇති වුණා වගේ.

  • @maddagedonroshan970

    @maddagedonroshan970

    Жыл бұрын

    King Dharmapala's three queens 1st Dona Catherina 2nd Dona Margida 3rd Dona Isabel All of them were descendants of King Senasammata Wickeamabahu

  • @ranjeewasenevirathne3392

    @ranjeewasenevirathne3392

    Жыл бұрын

    @@maddagedonroshan970 Yes

  • @maddagedonroshan970

    @maddagedonroshan970

    Жыл бұрын

    @@ranjeewasenevirathne3392 Isabel was Thammita's daughter. Margida was Karalliyadde's sister

  • @ranjeewasenevirathne3392

    @ranjeewasenevirathne3392

    Жыл бұрын

    @@maddagedonroshan970 Margida was Karalliyadde's sister was not proven. There are other sources say otherwise. Even Professor said Margida was Karalliyadde's daughter. This is depicted in K.B Herath's drama as well. There are some sources say she was Karalliyadde's sister as well. But the evidence is up against it.

  • @maddagedonroshan970

    @maddagedonroshan970

    Жыл бұрын

    @@ranjeewasenevirathne3392 See Rabukwalle vitti potha

  • @allhuman8118
    @allhuman8118 Жыл бұрын

    අමෙරිකානු ,ඉන්දීය ආධාර නොගනු

  • @imethd90

    @imethd90

    Жыл бұрын

    chinese ewaa hodaiidd

  • @sammykhann
    @sammykhann Жыл бұрын

    Raj Somadeva ithihasayata wada kiawanne anith liyakivili. Wikruthiya wadi. Thahawuru karanna lasthi.

  • @psamarajiva

    @psamarajiva

    Жыл бұрын

    What do you mean by “ithihasaya?”

  • @sammykhann

    @sammykhann

    Жыл бұрын

    @@psamarajiva ithihasaya/history = FACT "100%" backed. SAHITHYA = it could be just a written document or whatever, not necessarily "100%", it might've or might've not happened (ex : Ramayan - also mythology). Sigiriya = history, stories revolving Sigiriya = not necessarily is history! Raj Somadeva is not talking history in here. Too easy to prove.

  • @psamarajiva

    @psamarajiva

    Жыл бұрын

    @@sammykhann Where exactly are we going to see 100% fact backed narrative of SL history? Please elaborate.

  • @sammykhann

    @sammykhann

    Жыл бұрын

    @@psamarajiva if its not 100% backed its not history. Thats it. It can be literature & otherwise. History don't work according how you prefer it to work. To say dinosaurs were there, there are Fossil records. Approach to history does not change according to lack of Sri Lankan facts or Sri Lanka itself. If Sri Lanka cannot back it 100%..thats not history. Can be faith. If u want, do visit any Ivy League university library or even the Jaffna library (burnt the manuscripts though) and only if u can attend British/Japan/Mauritius and the generational palms u may find within families to the literature that can have the nearest possible accuracy over SL history. If u can reverse all the invasions happend? That would be great. what Raj is referring, does not come from Manuscripts. If u want to discover history in a comment section u r gonna be disappointed. Elaboration of history cannot happen under a comment section my friend. Ex for 100% backed SL record = reign of Rajasinghe Kandy, uva rebellion (kandyan wars), vijithapura satana (carbon age of the carved scripture) etc. Raj is not the only man my friend.

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 Жыл бұрын

    Maara Kathawak ne, Hey Jude!. If you want to go international, like what you are trying to do, at least google and see how the pronunciation in this AI age. Or, get it edited by someone before releasing. Anyway I do not blame you. I have seen a Senior Lecturer of (Engineering Faculty) one of our top universities pronouncing 'obs-tacle' for obstacle. They are the ones who go to international level forums and speak on our behalf. We have an invaluable medium to follow on this: the English Service of SLBC music channel. There was a time when the whole of India listen to it. Now they laugh at us if we make a mistake.

  • @sunchare

    @sunchare

    Жыл бұрын

    යෙස් එක නිසා තමයි අපි ඩේටා කියන විට ඉන්දියානුවෝ ඩාටා කියන්නෙ 🤣

  • @aloysiushettiarachchi4523

    @aloysiushettiarachchi4523

    Жыл бұрын

    @sunchare there are two (or more) ways of accepted pronunciation. One is English and the other American. For Americans 'water is wader'. For Ausies today is 'to die'. Indians speak a hybrid. BTW. I am an old guy from the village, my friend. But I would love to see us take our rightful place.

  • @WDYapa

    @WDYapa

    Жыл бұрын

    Slaves. They still live. Americans did not think that they should pronounce English as English men did. Australians did not think that they should pronounce as English did. Indians refuse to adopt English pronunciation to date. But Sri Lankans! They adopt anything; even the slavery. They insist that all the world should pronounce the words of any language as the English do. The word ගාල්ල cannot be written in English letters; all they can write is ගෝල්. Now SL slaves too, cannot pronounce the word ගාල්ල, but Galle. The word කන්ද cannot be written in English letters. All they can write is කැන්ඩි. Our slaves too, can’t pronounce the words කන්ද උඩ රට or Mahanuwara, but Kandy. Long live our slavery!

  • @WDYapa

    @WDYapa

    Жыл бұрын

    Many of those who fight for the correct pronunciation of an English word cannot write ten Sinhala sentences without making a grammatical mistake. Here is my challenge. Long live our slavery!

  • @WDYapa

    @WDYapa

    Жыл бұрын

    And none of these English geniuses are descendants of English speaking families. Definitely they are from කොස් පොළොස් families. Long live our slavery!

  • @kapilakumarasiri-eh8vl
    @kapilakumarasiri-eh8vl2 ай бұрын

    Oya. Pilibadawa. Dr...oragoda. Mdical. Sagarawaka lipiyak. Palakara. Ata

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 Жыл бұрын

    සීතාවක රාජසිංහ වෙනුවෙන් කවි ලියපු, සුභාෂිතය ලියපු සීතාවක හිටපු අලගියවන්න මුකවැටිතුමාත් අන්තිමට කතෝලික ආගම වැළඳගෙන පෘතුගීසින් සමග එකතු වෙනවා.

  • @nimalr5111

    @nimalr5111

    Жыл бұрын

    ඇත්තද ? ඔහුගේ මුල්ගමත් මගේ ගමයි . කිරිඳිවැල, නරන්ගස්පිටිය. අදත් අලගියවන්නල ගොඩක් එම ගමේ ඉන්නවා . නොමින් සුවඳ විහිදෙන කස්තුරි නිමල උතුම් මුව නාබෙහි තැබි බඹ නැණ විකල මෙමම් හට ලැබිණි බඹු පදවි යම් කළ තබම් බොරු කියන දුදනන්ගේ දිව මුල (අලගියවන්න මුකවැටි තුමාගේ සුභාෂිතයෙන් )

  • @KaradanaTV-jf8sp

    @KaradanaTV-jf8sp

    Жыл бұрын

    කැරයෙක්

  • @exclusivescience

    @exclusivescience

    Жыл бұрын

    ඊට පස්සේ සිංහල රජවරු පැත්තකින් තියලා කොන්ස්තන්තීනුද සා ට පක්ෂපාතී වෙලා කොන්ස්තන්තීනු හටන ලිව්වා,,,, හැබැයි කොන්ස්ටන්ටයින් ද සා ලක්දිවට එනකොට අවුරුදු 29 ක් වුනාට යුද්ධයේ අති දක්ෂයෙක් ලු

  • @waves545
    @waves545 Жыл бұрын

    අද වගෙම එදත් කහකඩ ගනයො දේශපාලුවො පස්සෙ ගිහින් 😅

  • @Julian_1990

    @Julian_1990

    10 ай бұрын

    එදා ඉදල අද වෙන තුරු රට රැක්කෙ ස්වාමීන් වහන්සේලා. එහෙම නැත්තම් උබල වගේ නපුංසකයයෝ මේ රට මීට කලින්ම ගූ ගොඩක් කරල😅😂

  • @waves545

    @waves545

    10 ай бұрын

    @@Julian_1990 උඹලගෙ ගේ අස්සටත් තාත්ත නැති වෙලේ ගනයෙක් රිංගල වගේ පොන්න පැටියා 🤣

  • @Julian_1990

    @Julian_1990

    10 ай бұрын

    @@waves545 ඇයි පොන්න උබලගේ ගේ අස්සට තාත්ත නැති වෙලාවෙ කරල ගියේ අනුර කුමාර සහෝදරයොද....පල්ලියේ පදිලිද අවජාතකය😁🤣🤣🤣

  • @MalanieRathnayake

    @MalanieRathnayake

    10 ай бұрын

    @@Julian_1990 මෝඩයන්ට තේරුම් කර දීම බුද්ධිමතුන් ගේ ක්‍රියාවකි,මෝඩයින් ගැරහීමද බුද්ධිමත් ක්‍රියාවකි

  • @jonerode2022

    @jonerode2022

    8 ай бұрын

    ඒකාලෙත් රට ඉවර කලේ සිංහල නම් වලින් පැවිදිවී සිටි අස්ක්කිත දෙමළ කහ කඩයෝ මිසක් සිංහලයන් නෙවෙයි.

  • @nujitha6601
    @nujitha6601 Жыл бұрын

    කව්ද වික්රමසිංහ මහ සෙනෙවි

  • @priyandias8475
    @priyandias8475 Жыл бұрын

    May wagey watina wadasatahan kireema jathika mehewarak. Obalata🙏

  • @kapilakumarasiri-eh8vl
    @kapilakumarasiri-eh8vl2 ай бұрын

    Pasalwala. History. Bhulawa. Uganwane. O. L. History. Karapu. Aya. Nowe

Келесі