සීතාවක රාජසිංහ රජු නොහොත් ටිකිරි කුමාරයා King Rajasingha of Sitawaka or Prince Tikiri

#සීතාවකරාජසිංහ #ටිකිරිකුමාරයා #LassanaDerana
කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා
යුදට උපන් කුමරිඳු යැයි නමක් ඇති වුණා
මුල්ලේරියා වෙලෙහි වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා.
පෘතුගීසින් වැනි බලවත් ජාතියක් සමඟ උරෙනුර ගැටෙමින් ලංකාවේ වැඩිම ප්‍රදේශයක් පාලනය කළ එකම සිංහල නරපතියා ලෙස සැලකෙන පළමු වන රාජසිංහ හෙවත් සීතාවක රාජසිංහ රජුගේ ළමා කල රණශූරත්වය පිළිබඳ කියවෙන එම ගීත කොටස කෝට්ටේ යුගයේ විසු වීර නරපතියෙකුගේ ධීර වීර කතා පුවතක ආරම්භය සනිටුහන් කරන්නකි.
ශ්‍රී ලාංකේය රාජ වංශයේ එක් හැරවුම් ලක්ෂයක අවසානය සනිටුහන් කළ ඔහු මායාදුන්න රජුගේ පුත් ටිකිරි බණ්ඩාර කුමරු හෙවත් සීතාවක රාජසිංහ නමින් විරුදාවලිය ලත් පළමු වන රාජසිංහ රජුයි. ජනශ්‍රැති හා පුරාවෘත්ත මෙන්ම ඵෙතිහාසික තොරතුරු හා මූලාශ්‍ර රැසකින් හෙබි සීතාවක රාජධානියේ විසූ ප්‍රබලම නරේන්ද්‍රයාණන් වූ පළමු වන රාජසිංහ රජු වටා ගෙතුණු වෘතාන්ත බොහෝය. එහෙත් විවිධ හේතු මත එතුමා ගැන ලියූ ඉතිහාසය විවිධ ස්ථානවලදී ගැටළුසහගතය. මේ ඒ පිළිබද විමසා බැලීමකි.
FACE BOOK - ලස්සන-දෙරණ-Lassana-Derana-108675920650538/

Пікірлер: 7

  • @LassanaDerana
    @LassanaDerana Жыл бұрын

    ඩඩ්ලිගේ දුව බැන්දොත් අපිටත් මෙහෙම ඉන්න පුලුවන්ද? 👇👇 kzread.info/dash/bejne/e2uBo9SBicTbhco.html

  • @dinukasanjeewapushpakumara
    @dinukasanjeewapushpakumara Жыл бұрын

    නියමයි❤❤❤

  • @wmahindajude5853
    @wmahindajude58535 ай бұрын

    Niyamayi👍

  • @dilrukshigamage2494
    @dilrukshigamage2494 Жыл бұрын

    👍

  • @inokamadampage7307
    @inokamadampage7307 Жыл бұрын

    🙏🙏🙏❤

  • @shanthaambegoda5486
    @shanthaambegoda5486Ай бұрын

    Great king.

  • @alwok
    @alwok Жыл бұрын

    Keep doing the great job brother 👍🏽

Келесі