පෙතංගොඩ උයන | Pethangoda Uyana | Seethawaka Kingdom | Vlog 04 | 🇱🇰

🔸අතීත සීතාවක රාජධානියට අයත් රාජකීය උද්‍යානය වන මෙම පෙතංගොඩ උයන සීතාවක ඇති වැදගත් ඓතිහාසික ස්ථානයකි. ක්‍රි.ව.1526 දී පමණ ඉදිකළ මෙම උයන වඩාත් සුවිශේෂි වන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රතාපවත් පාලකයෙකු වූ සීතාවක රාජසිංහ රජතුමාගේ අභාවය සිදු වූ ස්ථානය වීම නිසයි.
🔸ක්‍රි.ව. 1592 දී බලන සටනින් පරාජයට පත් වූ රාජසිංහයන් පසුබැස සීතාවකට පැමිණෙන ගමනේ දී පෙතංගොඩ උයන් තීරයේ දී උණ කටුවක් ඇනීමෙන් මරණයට පත්වූහ.
🔸මෙම උද්‍යානයේ විෂ සහිත කටු ඇති උණ පඳුරු විශේෂයක් පවතී. වර්තමානයේ ද එවැනි උණ පඳුරු දෙකක් දැකගත හැකි ය.
🔸මෙම ඓතිහාසික පෙතංගොඩ උයන පිළිබඳ සරල සහ වැදගත් විස්තරයක් සමඟ ඔයාලට උයන නැරඹීමට අවස්ථාවක් මෙම වීඩියෝවෙන් ලබා දීමට කටයුතු කොට ඇත.
---------------------------------------------------------------------------------------------
🔰 Background Music Credits
🔸KZread
---------------------------------------------------------------------------------------------
⚠️️ Attention Please
If any of the clips or pictures are yours
and you would like it removed, please email me at sachithprasad2000@gmail.com before taking any legal action. I will gladly take down the video.
Prasad.S
Thank you!
---------------------------------------------------------------------------------------------
⚠️️ Tags
#nomadlk
#pethangodauyana
#sithawaka

Пікірлер: 109

  • @geethaaponsu1954
    @geethaaponsu19542 ай бұрын

    පැහැදිලිව.අසා සිටින්නට ප්‍රිය බවක් ඇති කළ ඉදිරිපත් කිරීමක්. අප නැරඹිය යුත්තේ නලු නිලි පුරාවෘත ගැන කියැවෙන වීඩියෝ නොව හෙළ ඉතිහාසය හා බැඳුණු පුරාවෘත්තයන් හෙලිකරන මෙවන් ඒවයි.

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බෙහෙවින් ස්තුතියි! ඔබතුමියට වීඩියෝව නැරඹුවාට වගේම අදහස් ඉදිරිපත් කළාට. ඇත්තටම අපේ ඉතිහාසය ගොඩක් ප්‍රෞඩවත් ඒත් ඒක මිත්‍යා කතා වලින් ගහණය වෙලා තිබෙන්නේ. ඒ නිසා ඓතිහාසික විග්‍රහයක් යටතේ එය නිරාකරණය කරගනීමට අප උත්සහ ගත යුතුයි! එය මා විසින් සුළු වශයෙන් කරන් යන බව දන්වන්නට කැමතියි. නැවත වරක් බොහොම ස්තුතියි! 🙏💙

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon98222 ай бұрын

    සුපිරි වොයිස්

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බෙහෙවින් ස්තුතියි! ඔබතුමාට වීඩියෝව බැලුවාට වගේම අදහස් ඉදිරිපත් කළාට 🙏💙

  • @user-co6oy3te5x
    @user-co6oy3te5x2 ай бұрын

    ගොඩක් වටිනවා .. දැන් ඉන්න අය ඉතිහාසය දන්නේ නෑනේ ..ඒ නිසා තමන් උපන් මව්බිමේ ඉතිහාසය දැන ගෙන ඉන්න එක ගොඩක් වටිනවා .. බුද්ධියෙන් සිතන්න ..ගොඩක් රවවල් වල තමන්ගේ රටේ ඉතිහාසය දන්නේ නැත්නම් රස්සාවක් වත් දෙන්නේ නෑ ස්තුතියි ..අදයි දැක්කේ නපුරු උණ කටු..🙏🙏

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බෙහෙවින් ස්තුතියි! වීඩියෝව බලන්න එකතු වුණාට. ඇත්තටම ලංකාව වගේ රටක ඉපදිලා ඉතිහාසය දන්නේ නැති වුණොත් ඒක ලොකු අඩුවක්. ඉතින් පුළුවන් විදියට ඇත්ත ඉතිහාසය අපේ මිනිසුන් වෙනුවෙන් අරන් එන්න දරන පොඩි උත්සහයක් තමයි මේ චැනල් එකත්. දිගටම රැදිලා ඉන්න. ජය වේවා! ❤️🙏

  • @Nihoncrazy
    @Nihoncrazy2 ай бұрын

    අපේ ඉතිහාසය. වීරත්වය මේව බලන්නත් ආසයි. දිගටම මේ වීඩියෝ ගේන්න

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බොහොම ස්තුතියි! රැදිලා ඉන්න දිගටම චැනල් එකත් එක්කම වටින වීඩියෝ අරන් එන්නම් මේ වගේ 🙏💙

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon84222 ай бұрын

    සුපිරි වීඩියෝ එකක් හරිම වැදගත් ......ඔයාට පුළුවන් නම් එන්න වීඩියෝ එකක් කරන්න අපේ ප්‍රදේශයේ තියනවා ⁣⁣⁣⁣වැදගත් ස්ථානයක් කැප්පෙටිපොළ නිළමෙ අල්ලාගත් ස්ථානය

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බෙහෙවින් ස්තුතියි! ඔබතුමාට වීඩියෝව බලන්න එකතු වුණාට. අපි ඔබතුමාගේ ගම් ප්‍රදේශයටත් එන්නම්. ප්‍රදේශයේ නම් කියන්න පුළුවන් ද? 💙🙏

  • @KelumKelum-zm7dc
    @KelumKelum-zm7dc2 ай бұрын

    ලස්සනයි.. කට හඩ හරි පැදිලි.. ජයවේවා.. 🌹🌹

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බොහොම ස්තුතියි! ඔබතුමාට 🙏💙 දිගටම ඉන්න චැනල් එකත් එක්කම. වටින වීඩීයෝ ටිකක් ඉස්සරහට අරන් එන්නම්. ජය වේවා! ඒ වගේම සමාවෙන්න ප්‍රමාද වුණාට රිප්ලයි එක දාන්න.

  • @Hezhu_boy
    @Hezhu_boy2 ай бұрын

    Sir 😍

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    කොහොමද ඉතින්....❤️ වීඩියෝව බලන්න එකතු වුණාට ගොඩක් ස්තුතියි! ඔයාට 🙏💙

  • @khalidbuabbas5594
    @khalidbuabbas55942 ай бұрын

    කටහඩ.හරිම.පැහැදිලි .දිගුගමනක්.යා.හැකියි

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බොහොම ස්තුතියි! දිගටම රැඳිලා ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 🙏

  • @vajirlasanthi6541

    @vajirlasanthi6541

    2 ай бұрын

    ❤❤❤❤❤

  • @shakyasamindi-ws3mp
    @shakyasamindi-ws3mp2 ай бұрын

    Super❤

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බොහොම ස්තුතියි! වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 💙🙏

  • @arunanishantha-rz4ff
    @arunanishantha-rz4ff2 ай бұрын

    like..

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බොහොම ස්තුතියි වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 💙❤🙏

  • @kokatravel-uw3sl
    @kokatravel-uw3sl4 ай бұрын

    සුපිරි සහෝ අපිත් ඔතන විඩියො එකක් කලා එදා වැහැලා මඩ වෙලා තිබුනෙ හරියට කරගන්න බැරුව ගියා එකෙන්ම අපේ එකට වඩා මේක සුපිරි ❤

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    4 ай бұрын

    මම දැන් ගිහින් ඒක බැලුවේ සහෝදරයා ඒ වීඩියෝව.ඒ වීඩියෝවත් විශිෂ්ටයි. ඒ වගේම වැදගත් වීඩියෝව ගොඩක් තියෙනවා හිමින් බලන්නම්. දිගටම ඉන්න අපේ චැනල් එකත් එක්කත්. 😍❤️

  • @sujeewajayalath7645
    @sujeewajayalath76452 ай бұрын

    වැදගත් වැඩසටහනක් !!!!

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බොහොම ස්තුතියි! වීඩියෝව බලන්න එකතු වුණාට ඔබතුමාට...දිගටම රැඳිලා ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 🙏

  • @user-co6oy3te5x
    @user-co6oy3te5x2 ай бұрын

    ඇත්තටම දකින කොටත් ඒ කටු විෂයි කියලා පේනවා ..අතීත කතා කවදාවත් බොරු උනේ නෑ ..ප්‍රබන්ධ කතා උනෙත් නෑ. සත්‍ය බව එලි වෙමින් පවතිනවා ..🙏🙏🙏

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    මමත් එකඟයි දැක්කාමත් ඇඟ හිරිවැටිලා යනවා ඒ කටු. ගොඩක් ස්තුතියි! නැවතත් වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම රැදිලා ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! තෙරුවන් සරණයි!

  • @udarasrimal8893
    @udarasrimal88932 ай бұрын

    Niyamai

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බොහොම ස්තුතියි! වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 🙏💙

  • @user-xe6cx8fo1t
    @user-xe6cx8fo1t2 ай бұрын

    👍👍

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බොහොම ස්තුතියි! වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 🙏

  • @user-zo4bl1dv3t
    @user-zo4bl1dv3t3 ай бұрын

    Niyamayi ayye ❤

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බොහොම ස්තුතියි පසිඳු සහෝදරයා වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 💙🙏

  • @TharinduDilshan-xb1tf
    @TharinduDilshan-xb1tf4 ай бұрын

    හොද වැඩක් දිගටමකරගෙන යමු ❤

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    4 ай бұрын

    වීඩියෝව බලන්න එකතු වුණාට ගොඩක් ස්තුතියි! සහෝදරයා. 😍💙

  • @DKCinematic
    @DKCinematic4 ай бұрын

    ගොඩක් වටින විස්තර දැනගත්තා 🔥 thank you

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    4 ай бұрын

    DK අයියේ ගොඩක් ස්තුතියි! Creed LK වගේම Nomad LK ටත් ඔයාගේ සප් එක ඕනිමයි! 💙😍

  • @thehiddenfalcons
    @thehiddenfalcons4 ай бұрын

    🎉 Congratulations brother 🎉

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    4 ай бұрын

    ගොඩක් ස්තුතියි! චෙනිත මල්ලි 😍💙

  • @sheni6004
    @sheni60042 ай бұрын

    ස්තුතියි

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    ඔබටත් බෙහෙවින් ස්තුතියි! වීඩියෝව නැරඹුවාට 💙❤️🙏

  • @smallbettahouse2038
    @smallbettahouse20384 ай бұрын

    😊😊😊😊😊

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    4 ай бұрын

    වීඩියෝව බලන්න එකතු වුණාට ගොඩක් ස්තුතියි...!

  • @lalithbotheju3800
    @lalithbotheju38002 ай бұрын

    ඉතාම වටිනා වැඩසටහනක්

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බොහොම ස්තුතියි වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 🙏❤️

  • @pasindushanuka2767
    @pasindushanuka27674 ай бұрын

    ❤❤❤❤

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    4 ай бұрын

    ගොඩක් ස්තුතියි! සහෝදරයා ❤️😍

  • @jinendarisaram1838
    @jinendarisaram18382 ай бұрын

    Api methanta hariyata yanawa ape pura vidiyaww ayata puluwan. Maka hodata wata karala hodata .. sohona hadanna ..paw ape sinhalaya karanne balu weda anthima ape sinhala rajathuma paw..oyala mewa hoyala maha janathawata.. thawa pennala mewa janathawata den enna daruwanta pennana...apei nam ...mewa ape achila ge kale edan dannawa avissa wella paththe yanakota othanin behala balalamai yanne 🙏🙏🙏🙏❤️❤❤oyata godak pin...

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බොහොම ස්තුතියි! ඔබතුමියට 🙏 ඇත්තටම ලොකු සතුටක් මෙහෙම කෙමෙන්ට් එකක් ලැබීම ගැන. දිගටම වටින වීඩියෝ අරන් එන්නම් අපේ සීතාවක ගැන. රැදිලා ඉන්න චැනල් එකත් එක්කම. 🙏💙

  • @NalakaDinesh-ud8qe
    @NalakaDinesh-ud8qe2 ай бұрын

    Malli Jaya wewa. Game ekaaa

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    නාලක අයියේ ගොඩක් ස්තුතියි! වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 💙❤️

  • @adeeshainduwara5851
    @adeeshainduwara58514 ай бұрын

    අදත් සුපිරි අයියේ. ඇත්තද අයියේ සීතාවක රාජසිංහ රජූ ඔහුගේම තාත්තාව මැරුවා කියන්නේ

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    4 ай бұрын

    නැහැ සහෝදරයා ඒක බොරු. පෘතුගීසීන් විතරක් නෙවෙයි උඩරට විමලධර්මසූරිය වගේ රජවරුත් ඔය බොරුව පැතිරෙව්වා රාජසිංහ රජතුමා පිළිබඳ ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කරවන්න. ක්‍රි.ව.1582 දී මායාදුන්නේ රජතුමා මිය යනකොට රාජසිංහ කුමාරයා හිටියේ කොළඹ කොටුවට පහර දෙමින්. තාත්තා මිය ගියා කියලා දැනගත්තු විගසම සටන අතරමඟ නවත්වලා සීතාවකට ආවා...

  • @kavishakavisha258
    @kavishakavisha2584 ай бұрын

    😊❤

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    4 ай бұрын

    බොහොම ස්තුතියි! වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා...! 💙😍

  • @samrathnayaka7180
    @samrathnayaka71802 ай бұрын

    Great

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    වීඩියෝව බලන්න එකතු වුණාට බොහොම ස්තුතියි! දිගටම රැඳිලා ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා!

  • @rusaramusic
    @rusaramusic4 ай бұрын

    ❤❤❤විශිෂ්ටයි..මිත්‍රයා

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    4 ай бұрын

    ගොඩක් ස්තුතියි! රුවන් සර් 🙏😍

  • @user-pq9df6ou2m
    @user-pq9df6ou2m4 ай бұрын

    💜💜💜💜

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    4 ай бұрын

    ගොඩක් ස්තුතියි මැණිකේ ❤️😍

  • @user-pq9df6ou2m

    @user-pq9df6ou2m

    4 ай бұрын

    ❤@@NoMadLKofficial

  • @dilipranawaka4227
    @dilipranawaka42272 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බොහොම ස්තුතියි! වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම රැදිලා ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 🙏

  • @avishkaud3856
    @avishkaud38564 ай бұрын

    සු..පි..රි ❤

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    4 ай бұрын

    ගොඩක් ස්තුතියි! අවිශ්ක සහෝදරයා ❤️😍

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh37532 ай бұрын

    ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    ඔබටත් බෙහෙවින් ස්තුතිය! වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා....! 💙

  • @dulanjalimadhubashini3127
    @dulanjalimadhubashini31274 ай бұрын

    ❤❤ with mother ❤❤

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    4 ай бұрын

    😍❤️මැණිකේ

  • @lakshandx5270
    @lakshandx52704 ай бұрын

    Schi ♥️

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    4 ай бұрын

    ගොඩක් ස්තුතියි! ලකියා 😍❤️

  • @thenuinaussie
    @thenuinaussie3 ай бұрын

    මගේ ගම ...

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    එහෙමද ආඩම්භරයක් එය නම්. දැනගැනීම සතුටක් 💙🙏

  • @user-jb6gs5lb9m

    @user-jb6gs5lb9m

    2 ай бұрын

    Hmm oya godaak wasanawanthai miss ..nice meeting you miss

  • @sanjeewabandara4803

    @sanjeewabandara4803

    Күн бұрын

    මමත් පංසල ලඟ...ඔයා කවුද...

  • @marycolombage3026
    @marycolombage30262 ай бұрын

    😂😢🎉thank you very much

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    බෙහෙවින් ස්තුතියි! වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා...! 💙😍

  • @rathnayakadedigama5862
    @rathnayakadedigama58622 ай бұрын

    සොදුරු නොවේ එය රුදුරු පෙතන් විය යුතුය

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    ඔව් ඔබතුමාත් නිවැරැදියි. නමුත් වචන ත්‍රිත්වයක් පවතිනවා කවියේ ආරම්භයට ඒ 1.රුසිරු 2.සොදුරු 3.රුදුරු බොහොම ස්තුතියි! වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 💙

  • @dulinasanketh
    @dulinasanketh4 ай бұрын

    🔥💙 දිගටමකරගෙන යමු අයියේ

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    4 ай бұрын

    ගොඩක් ස්තුතියි! සහෝදරයා ❤️ Creed LK එකත් එක්ක වගේම Nomad Lk එක්කත් දිගටම ඉන්න. ජය වේවා...! 💙

  • @manojey3501
    @manojey35012 ай бұрын

    මම නම් අහලා තියෙන්නෙ රජතුමා යුද්ධය දිනලා එද්දියි කටුවක් ඇනුණේ කියලා

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    වීඩියෝව බැලුවාට. ඇත්තටම ඓතිහාසික මූලාශ්‍රය අනුව බලන දී රාජසිංහ රජතුමා උඩරට විමලධර්මසූරිය රජු අතින් පරාජයට පත් වෙලා බසුබසිමින් තමා හිටියේ. 🙏💙

  • @KanishkaUdagedara-uf3tt
    @KanishkaUdagedara-uf3tt2 ай бұрын

    Mama dannwa. Oya aguruwellata lagai

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    ඔව් අඟුරුවැල්ලට බොහොම කිට්ටුව තියෙන්නේ. ස්තුතියි වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. 🙏

  • @dumithsaranga2763
    @dumithsaranga27632 ай бұрын

    මං අහලා තියෙනවා, මං දැකලා තියෙනවා රාජසිංහ රජ්ජුරුවන්ට විස බැන්දූ ගුරුකමයි කියලා එකක්, ඒකේ ඔය ගැන වෙන විස්තරයක් මට ඒ කෙනා කිව්වේ

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    ඒ කිව්වේ මහත්මයා ගුරුකම සම්බන්ධ ලියවිල්ලක් වගේ දෙයක් ද නැත්නම් ඒ ගුරුකම ගැන යමෙක් දන්න කටවහරක් ද? කෙසේ වෙතත් බොහොම ස්තුතියි! ඔබතුමාට වීඩියෝව නැරඹුවාට 🙏💙

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b2 ай бұрын

    රජතුමාට ඇනුනේ උන ගහක කටුවක් නෙවෙයි,යකඩ ඇනයක් කියලා මං අහලා තියෙනවා ඒක වැරදිද?

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    මම ඒක නම් අහල නැහැ මෙතෙක්. නමුත් පිටගැස්ම නිසානේ රජු මිය ගියේ ඒ නිසා වෙන්නත් පුළුවන්. මේ පිළිබඳ ඔබතුමා ඇසුව ආකාරය කුමක් ද කියලා කියන්න හැකි ද ඒ ගැන හොයල බලන්න පුළුවන් එතකොට. ඒ වගේම ගොඩක් ස්තුතියි! වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම ඉන්න චැනල් එකත් එක්කම ❤️

  • @vasanthgodamunna
    @vasanthgodamunna2 ай бұрын

    Some say it's an arrow that wounded the Kings leg!

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    ඔව් රාජසූරිය කුමාරයාගේ කුමන්ත්‍රණයක් ලෙසට ප්‍රචලිතයි එය. බොහොම ස්තුතියි! ඔබතුමාට වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 🙏

  • @user-rt8cc3bq5c
    @user-rt8cc3bq5c2 ай бұрын

    Unakatuwa anuna.aee tuwalayata wesabadeema nesa rajatuma maruna....

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    ඔව් ඔබ නිවැරැදියි. ඒ ගැන වීඩියෝවේ අවසන් කොටසේ පැහැදිලි කරනවා. බොහොම ස්තුතියි වීඩියෝව බැලුවාට. ජය වේවා! 🙏

  • @thenuinaussie
    @thenuinaussie3 ай бұрын

    මම ත් දන්නේ කටුව ඇනිලා බෙහෙත් කරපු ගනිතයා විශ ව්න්න බෙහෙත් බැන්දා... හේතුව ගතියයගේ දුව රජතුමා බලෙන් අරං ගිය නිසා ඒ තරහට...

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    ඔබතුමිය නිවැරැදියි ඇත්තටම ඒක තමයි වෙන්න ඕනි! මොකද සිංහල ජනතාවත් රජුත් එක්ක විරසකයකින්නේ හිටියේ මේ කාලයේ දී. බොහොම ස්තුතියි වීඩියෝව බැලුවාට. ඒ වගේම සමාවෙන්න ප්‍රමාද වුණාට රිප්ලයි එකක් දාන්න...💙🙏

  • @kingofsrilanka2024

    @kingofsrilanka2024

    2 ай бұрын

    ඔයහරියේ උන්න රජාගේ හොරගෑණියෙක්ගේ ගෙදරදී රජා උන්න කවිච්චියක් යටට නාගයෙක් දාලා තියලා ඌ ලව්වා රජාට දෂ්ඨ කොරවලා රජාව මැරෙව්වේ, රහසිගත මිනී මැරීමක්! සීතාවකට ඔරුවෙන් යනකොට කරවනැල්ලදී කොරවෙලා රජා මැරිලා, රජාගේ මිනිය කැලේට විසීකරලා සේවකයො පැනලා ගිහිල්ලා, ඔය අද සොහොන කියන්නේ බොරුවක්! උණ කටුවක් ඇනුනා කියන්නේ මිනී මරුවොය්!

  • @kingofsrilanka2024

    @kingofsrilanka2024

    2 ай бұрын

    ඔයහරියේ උන්න රජාගේ හොරගෑණියෙක්ගේ ගෙදරදී රජා උන්න කවිච්චියක් යටට නාගයෙක් දාලා තියලා ඌ ලව්වා රජාට දෂ්ඨ කොරවලා රජාව මැරෙව්වේ, රහසිගත මිනී මැරීමක්! සීතාවකට ඔරුවෙන් යනකොට කරවනැල්ලදී කොරවෙලා රජා මැරිලා, රජාගේ මිනිය කැලේට විසීකරලා සේවකයො පැනලා ගිහිල්ලා, ඔය අද සොහොන කියන්නේ බොරුවක්! උණ කටුවක් ඇනුනා කියා බොරුවට කිව්වේම සර්පයෙක් දෂ්ඨ කරා කියා ඇත්ත කිව්වොත් අපේ එවුන් විස බදින නිසය්!

  • @khalidbuabbas5594

    @khalidbuabbas5594

    2 ай бұрын

    ඔවු.එහෙම.කියලා.මමත්.අහලා.තියනව

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    @@khalidbuabbas5594 ඔව් ඔබතුමා නිවැරැදියි.

  • @samrathnayaka7180
    @samrathnayaka71802 ай бұрын

    මට පොඩි අදහසක් තිබුන කලක ඉඳල මේ යූටියුබ් තුල තිබෙන ඉතිහාසය ,විවිධ ශානර යෙන් ධර්ම අර්ථ පුරාවිද්‍යා යනාදී වශයෙන් පලවන වීඩියෝ . සහ ඒ හා සබැඳි විශාල පිරිසත් එකතු උනොත් . ගෝථාබය ඇතුලු පවුල පැන්නුව වගේ ඔන්න ඔය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට ට ගිහින් සාමකාමී උද්ඝෝෂකයක් කරන්න ඕනෙ ඔය හොර මහාචාර්ය වරු ටික ඕක අතෑරල යනකම්ම. මම හිතන්නෙ එහෙම එකතු වෙන්නඕනෙ . ඊටපස්සෙ ඔය ගැටලු නිරාකරණය කරගන්න ලැබෙයි. නැත්නම් සුද්ද ගෙ පාර්ලිමේන්තු කලු සුද්දො එකතුවෙලා අවුරුදු හැත්තැ ගානක් රට කැව වගේ වෙනව. ඒ මට්ටමට ම යනකම් නොහිඳ දැන්මම ඒ පියවර පුරවැසියෙක් විසින් ගත්තොත් රට වුනවගේ නොවී සත්‍ය හා නිවැරදි තොරතුරු සොයාගන්නත් හැකිවේවි. ඊටපස්සෙ ඔය එක එක වාද නොකර රටේ උන්නතිය සඳහා වැඩකරන්න පටන් ගන්න පුලුවන් වෙයි .නේද

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    ඔව් ඔබතුමාගේ අදහසට එකඟයි මම. පුරාවිද්‍යා එකේ හොඳ නිළධාරීන් ඉන්නවා මේ ඓතිහාසික ස්ථාන , රට ගැන කැක්කුමක් තියෙන. හැබැයි එයාලට ඉස්සරහට එන්න අවස්ථාවක් නෑ. මොකද ලොකු පුටුවල ඉන්නේ පාඩ කණ්ණාඩි දාපු අය. ඉතින් අපි පුළුවන් විදියට මේ දේවල් ඊළග පරපුරට ලබා දෙමු. බොහොම ස්තුතියි! වීඩියෝව බලන්න එකතු වුණාට. දිගටම රැඳිලා ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා!

  • @bandara4620

    @bandara4620

    2 ай бұрын

    Modayek.

  • @viranchanura3834
    @viranchanura38342 ай бұрын

    උණ කටු ඇනුණට පිටගැස්ම හැදෙන් නෑ.. අශ්ව ගොම නිසා විය යුතුයි

  • @NoMadLKofficial

    @NoMadLKofficial

    2 ай бұрын

    ඔව් සිදු වු තුවාලයට විෂ එකතු වුණ නිසයි රජු මිය ගියේ. බොහොම ස්තුතියි! වීඩියෝව බලන්න එකතු වුණාට ජය වේවා!

Келесі