Travel With Chatura | පිරිත් පැන් දුන් දොළුකන්දේ අද කතාව (Dolukanda)

Пікірлер: 1 200

  • @anurapriyantha4400
    @anurapriyantha44003 жыл бұрын

    සියලු සංස්කාරක ධර්මයන්, අනිත්‍ය බව, මනාව පැහැදිලියි...👌👌👌👌🌷🌷🌷🌷🌷🌷 travel with Chathuraට දීර්ඝායු..

  • @supungunaratne1276

    @supungunaratne1276

    3 жыл бұрын

    Man danna thanak....eth?

  • @sanjeewaweerasinghe1839

    @sanjeewaweerasinghe1839

    3 жыл бұрын

    එහෙයි මිත්‍රයා..මටත් දැනුනේ එහෙමයි

  • @donruwan2483

    @donruwan2483

    3 жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @papadamsiri3281

    @papadamsiri3281

    Жыл бұрын

    r

  • @sunethrasune927

    @sunethrasune927

    Жыл бұрын

    මම දනෙ දෙන්න ගියෙ වල් වෑදිලා තිඛූනෙ

  • @rilwanmhmd5300
    @rilwanmhmd53003 жыл бұрын

    ඔබගේ වීඩියෝ නැරඹීම ගැන මම සැබවින්ම සතුටු වන අතර මම මුස්ලිම් ජාතිකයෙක් වන අතර මම ඔබ ගැන ආඩම්බර වෙමි චතුර 😍 ශ්‍රී ලංකාව පිළිබඳ ලස්සන වීඩියෝ නිර්මාණය කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි🙏😍

  • @mangalikaranasinha7401

    @mangalikaranasinha7401

    3 жыл бұрын

    dolukandatath aithiwasikam kiannada danne nah e laga wayama ape adara muslim janathawa..kuragala muhudu maha viharaya noyekut estana sripada puda bimata aithiwasikam kuanawa wage dolukandatath allagema pihitai

  • @tmaxpndt9851

    @tmaxpndt9851

    3 жыл бұрын

    Ei muslin eun alipuken ipadilada? Muslim sinhala demala katha wedak nehe bn. Api okkoma manussayo. Echcharai.

  • @mangalikaranasinha7401

    @mangalikaranasinha7401

    3 жыл бұрын

    @@tmaxpndt9851 manussa sarira labuwata manussa gathi athiwenne nah..manussayo kiyanne usas gunadarma walin oirunu ayatai...bauddayoth agameth ehema aya durlabai...ok onitanaka inna aithiwasikam urumakam harihati danagena..anika etn alipuken epadunada kiualanam danne nah..eka etn ape nabi unclegenma thamai ahanna oni

  • @rilwanmhmd5300

    @rilwanmhmd5300

    3 жыл бұрын

    @@tmaxpndt9851 yes bro we all human 🙏

  • @rilwanmhmd5300

    @rilwanmhmd5300

    3 жыл бұрын

    @@mangalikaranasinha7401 ඔබ හොඳ මුස්ලිම් ජාතිකයෙක් නම් අපගේ සිංහල ජනතාව තේරුම් ගැනීමට හා ගරු කිරීමට උත්සාහ කරන්න. මගේ අදහස් දැක්වීමේදී තර්ක නොකරන්න කරුණාකර මෙය ඔබ වෙනුවෙන් වේ

  • @malkicharuka9193
    @malkicharuka9193 Жыл бұрын

    ඒ පිරිත් බොහොම බලවත් කියලා මට අපේ අම්මා කියලා තියෙනවා. නැගිටින්න බැරුව හිටපු මගේ අක්කා නැගිටලා තියෙන්නේ ඒ පිරිත් බලයෙන්. අපි බෞද්ධයන් විදියට එකට එකතු වුනොත් මේ විහාරය නැවත ගොඩනගන්න පුලුවන්. ගොඩනැගිලි ගරා වැටිලා තියෙන විදිය දැක්කාම පපුව පිච්චිලා යනවා 😭😭😭😭😭😭

  • @absjayasekarajayasekara4646

    @absjayasekarajayasekara4646

    Жыл бұрын

    බොරුව රජකරපු කාලයක් දැන් සියල්ල විනාසයි

  • @nalakanalaka3650

    @nalakanalaka3650

    5 ай бұрын

    😂😂😂😂😂

  • @45new41

    @45new41

    4 ай бұрын

    අනිවාර්යෙන්❤

  • @kasunsampath3220

    @kasunsampath3220

    27 күн бұрын

    Ekanam aththa mamath mehe gihin thiyenawa samahara ayage leda hoda una

  • @tbherath
    @tbherath3 жыл бұрын

    "පටුණු ගම් සොදයි දොලුකන්ද දෑලේ පළවැළ හොදයි ඒ කන්දේ හිමාලේ ගල්වැඩ හොදයි දුටුගැමුණුව රජ කාලේ මුහුද පෙනෙයි දොලුකන්දට වයිතාලේ"

  • @herathbannehaka6076

    @herathbannehaka6076

    Жыл бұрын

    Aththatama salli yodawanna one palak athiwana lesa

  • @ranirajawasan8931
    @ranirajawasan8931 Жыл бұрын

    මේ තරම් ලස්සන දේවල් ලංකාවේ තිබෙන අපි ආඩම්බර වෙනවා ඒ වගේම මේවා අපට පෙන්වා දුන් ඔබටත් දීප්තිමත් අනාගතයක් උදාවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @booksium4984
    @booksium49843 жыл бұрын

    අපි යන කාලේ කරඩුව තිබ්බේ regifoam පෙට්ට්‍ යක, අපේ තාත්තා තමයි පලවෙනි කරඩු ප්‍රදර්ශනය ට දලදා මාලිගාවේ පත්තිරිප්පුව හැඩයට කුටියක් හදලා ඒ කරඩුව තියන්න පූජා කලේ , ඒ කාලේ හැම සෙනසුරාදා ඉරිදා වකම අපි ගියා. අපිට මේ ස්තානය දැන් දැක්කම දුකක් කනගාටුවක් ඇතිවෙනවා , මේ ස්තානය විනාස කිරීමට මහාපරිමාණ වයාපාරිකයන් මුලපිරුවා😔

  • @chathuranadikaram6261

    @chathuranadikaram6261

    3 жыл бұрын

    Boru kiyanna epa. Ape ththai pooja kare

  • @sadithamanujaya7345

    @sadithamanujaya7345

    4 ай бұрын

    ​@@chathuranadikaram6261ehnm dennma ekama tattage wenna athi 😂

  • @udayafantasy7796
    @udayafantasy77963 жыл бұрын

    ඇතිවෙන සියල්ල නැතිවන සුළු බව දොලුකන්දටත් උරුමයි 💔

  • @thakshiladamayanthi8283
    @thakshiladamayanthi82832 жыл бұрын

    අපි චූටි කාලේ දොලුකන්දේ කිහිප සැරයක් ම ගියා. එතකොට ගොඩාක් ලස්සන තැනක් වගේ මතකයක් තියෙනවා . ඇත්තටම ලංකාවේ පල්ලි හදලා ඉවරයි . පල්ලියේ වැඩ ඉවරයි . ඒත් ලංකාවේ පන්සල් හදලා ඉවර නැහැ . මොකද පන්සලේ ඉවර වෙන්නේ නැති ඉදිකිරීම් හැමදාමත් තියෙනවා .... හිතලා බලන්න ගමේ පන්සලේ වැඩ කවදාවත් ඉවර වෙනවද කියලා එක ඉදිකිරීමක් කරලා ඉවර වෙද්දි තව ඉදිකිරීමක් පටන් ගන්නවා. බුදු දහමේ අනිත්‍ය වටහා ගන්න දොලුකන්ද හොද උදාහරණයක්

  • @samanthakumaramallawaarach9228

    @samanthakumaramallawaarach9228

    Жыл бұрын

    සහතික ඇත්ත ❤️🧡💛

  • @ranjaniranjani4596

    @ranjaniranjani4596

    Жыл бұрын

    Mama dolukade ghin titenawa budu ssranai🙏🙏🙏🙏

  • @countryofhelios9767

    @countryofhelios9767

    Жыл бұрын

    හදල ඉවර කළොත් මිවිස්සු පින් කර ගන්නෙ කොහොමද

  • @maiyaz

    @maiyaz

    Жыл бұрын

    True

  • @songmusicprabash1856
    @songmusicprabash18563 жыл бұрын

    මේ වගේ ස්ථානයක් නැවත සංරක්ෂණය කරලා අපේ පොඩි හාමුදුරුවෝන්ට පිරිවෙනක් විදිහට සකස්කරලා දුන්න නම් බොහොමත්ම අගෙයි චතුර

  • @senavirathnasenavirathna7166

    @senavirathnasenavirathna7166

    Жыл бұрын

    Diwitura .

  • @ranirajapakse5681

    @ranirajapakse5681

    Жыл бұрын

    ​@@senavirathnasenavirathna7166 uu7j.u

  • @millagalaks3318
    @millagalaks3318 Жыл бұрын

    ඒ කාලේ ඇත්ත තේරුම් ගත්ත එක ගැන අද ගොඩක් සතුටුයි. කමෙන්ට් කියවද්දි තේරුම් යනව මිනිස්සු තාමත් අඳුරේ අත පත ගානව කියලා. බුදුන් වහන්සේගේ ධර්මය අත හැරලා මිත්‍යාව වැළඳගන්නවා

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana59963 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමන් ඇතුලු travel with chathura කණ්ඩායමට

  • @rupikatheruvansaranayihera7757
    @rupikatheruvansaranayihera77572 жыл бұрын

    ඉතාමත් වටිනාම සුන්දර සිත් නිමන තැනක් අපෙ පින්වත් පුජනිය හාමුදුරුවො ටවැඩ සිටින්න දුන්නානම් අදටත් මෙ ප්‍රදෙශය සාරවත් අපිට අදටත් එ උතුම් සහනය .පිරිත් පැන් එමෙන්ම සුචරිතවත් පිරිසක් බිහිකිරිමෙ කාර්යය සිදුවෙනවා පාපයට බිය ලැජ්ජාව අැතිවන පිරිසක් බිහිවෙනවා. අනෙ අපේඅහිංසක හාමුදුරුවන් මාර පිරිස ඉන්න දුන්නෙ නැහැ. දැන් අපේ හාමුදුරුවන වහන්සෙලා කුටි හදලා වාසය කිරිමට සලස්වන්න.....

  • @Asalakmal
    @Asalakmal3 жыл бұрын

    දොලුකන්දෙ පංසලේ තිබ්බ චූටි පොකුණක අවුරුදු දහස් ගානක් ඖෂධ කොල මුල් වැටිලා ඒ වතුර අමෘතයක් වගේ වෙලා තිබ්බෙ. දවසක් පන්සලට ආව ලෙඩෙක්ට හාමුදුරුවෝ ඔය පොකුණෙන් අරන් පිරිත් කරලා පැන් ටිකක් බොන්න දුන්නම ලෙඩා සනීප උනා.ඕක කට කතාවක් පැතිරිලා ගියා හාමුදුරුවෝ හාස්කම් කරනවා කියලා ⁣සෙනග වැල නොකැඩී එන්න ගත්තා. දහස් ගනන් සෙනග එද්දි අර පොකුණෙ වතුර ඉවර උනාම හාමුදුරුවෝ ටැප් වතුරත් පිරිත් කරලා දුන්නා.අන්තිමට චන්ද්‍රිකා වැවේ වතුර පිරිත් කරනවා කියලා කරන්න ගිහින් ඇණගත්තෙ.හාස්කමක් නොවුනත් අදටත් ඔය උඩ පොකුණුවල වතුර වල ඖෂධීය ගුණයක් තියෙනවා.

  • @mzmsahlan1383

    @mzmsahlan1383

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fJZ7xdSne9zLpM4.html ඉස්ලාම් භීතිකාව ට හොඳ පිළිතුරක්....

  • @tecshop176

    @tecshop176

    3 жыл бұрын

    අනිවාර්යයෙන් 👍

  • @manojprasanna8883

    @manojprasanna8883

    3 жыл бұрын

    මමත් ඔය කතාව අහල තියනව

  • @kamalariyarathna8334

    @kamalariyarathna8334

    3 жыл бұрын

    අවුරැදු ගානක් රිලා බෙටි වැටුන පොකුණ රිලා බෙටි ගුනයිද

  • @yasithanavod1430

    @yasithanavod1430

    3 жыл бұрын

    💣💥

  • @lasithgunasekera.1767
    @lasithgunasekera.17673 жыл бұрын

    චතුර, ඔය ස්වභාවධර්මය ජය ගත්ත අවස්ථාවක්.

  • @premasiriperera7947

    @premasiriperera7947

    2 жыл бұрын

    aniwarenm ❤✌😘

  • @rasikamadusanka6561
    @rasikamadusanka65613 жыл бұрын

    මමත් ගියා ඇබිලිපිටියට නම්.මට වයස 9යි සෑහෙන්න අවුවක හිටියේ මට මතකයි අම්මලා කියනවා එච්චර අවුවක ඉදලත් අසනීපයක් උනේ නෑ කියලා ...අපේ ගෙදර ලග අයිය කෙනෙක් ගොලුයි...ඒ පිරිත් පැන් බීලා එ කාලේ එයා ටිකක් කතා කරා.තවම එයා ඉන්නවා ටිකක් කතා කරනවා තවම...මන් දැක්ක හිද දෙයක් තමා අපේ ගම් වල මිනිස්සුන්ගේ බීම අඩු උනා ගොඩක්. සතුන් මරන එක....මට මතකයි අපෙ ගෙවල් වල හිටිය කිකිලියන්ගේ බිත්තර ගම්මිරිස් වැල් යටත් එතනින්ම පැටව් හැදිලා එනවා....මිනිස්සු කැවේ නෑ......අනික හරිම ලස්සන කට හඩක්...ඒ හමුදුරුවන්ගේ..

  • @rspromodyadilshan6249

    @rspromodyadilshan6249

    Жыл бұрын

    මමත් ගිහින් තිනවා අපේ අම්මාලත් කියනවා අදටත් ලොකු බලයක් තිබ්බා කියලා .සෙනග මතයි දොල පාරවල් වල නානව හරි ලස්සනයි ඒ පාරවල්

  • @wijitalakmal7412

    @wijitalakmal7412

    Жыл бұрын

    අවුවෙ මිටපුවාම ලෙඩහැදෙන්නෙ කාටදබං මේවගේ මන්දමානසිකයො ඉන්නකන් රටගොඩදාන්නබැ රට මේතත්වෙන් තියනඑකත් ලොකුදෙයක් ගොබ්බ හැත්ත අං තිබුනට උම්බැකියන්නඑපා

  • @Realeye66

    @Realeye66

    Жыл бұрын

    ඒ දවස් වල ඔය කියන කටයුතු කරපු හාමුදුරුවෝ දැන් කොහෙද ඉන්නේ උන්වහන්සේට මොකද උනේ

  • @jennyscotte8094
    @jennyscotte8094 Жыл бұрын

    නන්දවිමල ස්වාමින් වහන්සේගෙ ආශිර්වාදය නිසා මගේ කාලයක් බෙහෙත් බිව් රෝගයක් සුව උනා. බෙහෙත් නොබි දිනක් වත් ගත උනොත් අමාරැ වන මට අපේ ගම් පලාතට උන් වහන්සේ වැඩි අවස්ථාවේ උන් වහන්සේගේ උපදෙස් පරිදි අධිෂ්ඨාන කරමින් ආශිර්වාදය ලැබුවේ එක් දිනකි පසුදා සිට බෙහෙත් නොබි පරික්ෂා කළෙමි. සුව උනා කිහිප වතාවක් වෛද්‍ය පරික්ෂණ කලත් බෙහෙත් අවශ්‍ය නැති බව දැන ගන්න ලැබුණා අදටත් මට රෝගය මතු උනේ නෑ උන්වහන්සේ ට නිදුක් නිරෝගි දිිර්ඝායුෂ ලැබේවා . යහපත් සිතුම් පැතුම් ඉටු වේවා. පුාර්තනිය බෝධියකින්් නිවන් අවබෝධ වේවා.

  • @ramarawana4220

    @ramarawana4220

    Жыл бұрын

    නන්දවිමල ස්වාමීන් වහන්සේ දැන් ඉන්නේ විළඳගොඩ අරණ්‍යයේ. (පුත්තලම )

  • @kuwaitline9478
    @kuwaitline94782 жыл бұрын

    මමත් එ කාලයේ ගිහින් තයනවා එ දවස්වල හරිම ලස්සනට තිබුන තැනක් අද දකිනකොට හරිම දුකයි හැමදේම අන්තය බව වැටහෙනවා මේව මේ විදිහට දකිනකොට කොහෝම වෙතත් හොද ලස්සනට තිබුන විහරයක් තමා අද දකිනකොටත් කනගාටුයි ඔබ තුමාට ස්තුතියි හැමෝටම තේරැවන් සරනයි

  • @channelw.a.p8020
    @channelw.a.p80203 жыл бұрын

    ඇත්තටම මෙවා රැකගත යුතුයි..චතුර ඔබ ජනමාධ්‍යවේදීයෙක් වශයෙන් මෙි කරන කැපවිම විශිෂ්ඨයි

  • @dayaseelamayadunne9319

    @dayaseelamayadunne9319

    3 жыл бұрын

    මූත් ඒ වගේ තමයි.

  • @dulipchandana5731

    @dulipchandana5731

    3 жыл бұрын

    @@dayaseelamayadunne9319 ME MINIHA boruwata singhala namakin peni inna thambiyek

  • @abeyrathnaranasingha6862

    @abeyrathnaranasingha6862

    2 жыл бұрын

    @@dulipchandana5731 tambiyek kiyanne malliyek kiyana eka neda

  • @TravelWithLushantha
    @TravelWithLushantha3 жыл бұрын

    මම වගේ එක දවසක් හරි දොළුකන්දේ ගිහිපු අය ලයික් එකක් දාමු....

  • @thanurawickramasinghe3887

    @thanurawickramasinghe3887

    3 жыл бұрын

    ඔබගේ අත්දැකීම කියන්න

  • @indikapushpakumara5320

    @indikapushpakumara5320

    3 жыл бұрын

    Mata me pansale phone number eka hoyala denna puluwanda

  • @rushanmjayasekara2450

    @rushanmjayasekara2450

    3 жыл бұрын

    Mata dan awurudu 26 k wenawa.mama dolukande giye mata awurudu 5di.poddak wage mathakai .😥😥😥edata passe ada thamai me video eken dolukanda dakke 😥😥

  • @nalakabook8050

    @nalakabook8050

    Жыл бұрын

    @@thanurawickramasinghe3887 c

  • @kusumadamayanthi3498

    @kusumadamayanthi3498

    Жыл бұрын

    Mamanam gihilla na haskam thibuna kiyala ahala thiyenawa thamath e haskam thiyenawada

  • @chathurikapremathunga1131
    @chathurikapremathunga11312 жыл бұрын

    අපිත් ගියා ඔය පන්සලට එතකොට මගෙ වයස අවුරුදු 6 යි.පැගිල මැරෙන්නෙ නැතුව යාන්තම් ගෙදර අවා.අපරදෙ දැන්නම් මේ පන්සල.හැමොම එකතු වෙලා මෙ පන්සල ගොඩනගන්න උදවු කරමු.බවුද්දයො හැටියට🙏🙏

  • @keerthirathna7508

    @keerthirathna7508

    Жыл бұрын

    Oyata wayasa 21Da

  • @malkicharuka9193

    @malkicharuka9193

    Жыл бұрын

    ඇත්තමයි අපි එකතුවෙමු, මේ පන්සල නැවත ගොඩනගන්න.

  • @AKKUM.MALL1
    @AKKUM.MALL13 жыл бұрын

    මිනිසුන් එන්නෙ නැති නිසා තවත් ලස්සනයි

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe24593 жыл бұрын

    ඇත්තටම චතුර ඔයාගේ වීඩියෝ එක ගොඩක් වටිනවා දොලුකන්ද ට ළඟම පන්සලක් තියෙනවා අරංකැලේ ආරාමය අරංකැලේ ආරාමය වගේ දොලුකන්ද හැදුවනම් නියමයි කැළේ ආරාමය තියෙන්නේ ගොඩාක් හාමුදුරුවරු ඉන්න ආරාමයක්

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha3 жыл бұрын

    මේක එනකම් මගබලන් හිටියේ..ඇත්තටම ලොකූ කතා බහකට ලක් උන දෙයක් ඔය දොළුකන්දෙ ඉදපු අනුරාධපුර නන්දවිමල හාමුදුරුවන්ගෙ හාස්කම්...ඒ කාලෙ මුළු ලංකාවම මස් මාංශ බිත්තර කන එකෙන් වැළකුනා..ඒ වගේම හාමුදුරුවෝ ලොකු හාස්කම් වලින් මිනිස්සු හොඳ කරා... ඒත් කාලයක් එක්ක මොකක්දෝ හේතුවකින් එහි පිරිහීමක් ඇති උනා......අපේ තාත්ත ඔය හාමුදුරුවෝ දැනහඳුන ගෙන තිබ්බෙ මඳුනාගල ආරණ්‍යයේදී.. ඉස්සර අපි ගෙවල් වල උදේ හවස දානව ඒ හාමුදුරුවෝ ගහපු කැසට් පීස්.. ඒ කාලෙ අද ගොඩක්ම අයට මතක නැතිව ඇති..

  • @sudesheranaga4710

    @sudesheranaga4710

    3 жыл бұрын

    Mokakade bn Oya dolukande seen eka..mama danne naha mata poddak pahadili krhnko ..e pirith pan biuwama Moko wenne..e pirith pan wala vishshathwaya Mokakde?e hamuduruwo Kaude?ai dn dolu kandata ohoma uneh kiyala Kiyanne

  • @vimukthiwickramasingha

    @vimukthiwickramasingha

    3 жыл бұрын

    @@sudesheranaga4710 ඒ විනාශයට ලක් වෙලා තියෙනව කියන්නෙ.. ඔය සීන් එක මාධ්‍ය වලින් ඉස්සර පතුරු ගහල නිසා කියල ඒත් ලොකූ විස්තරයක් දන් නංැ බන් .. පිරිත්පැන්වල අනුහස් කියන්නෙ සමහර කතා කරන්න බැරි ලමයි කතා කරාලු.. ඇවිදින්න බැරි ලමයි ඇවිදලු තියේලු... ඒ වගේ රෝගාබාධ නසල තියේ....

  • @Harindra000

    @Harindra000

    3 жыл бұрын

    @@sudesheranaga4710 අපේ මිනිස්සු බහුතරයක් අහිංසක එදා වේල පිරිමහන්න සටන්වදින උන්. පොඩි මුදලක් අතට එනවනම් බොරුවක් උනත් කරන තැනට තල්ලුවෙලා තියෙන්න නැතිබැරිකම නිසා. අන්න එහෙම තැනක පංසලක් හදාගත්තහම, පුංච් බොරුවට අත්තටු දෙන්න පුළුවන්. ආගමකට විරුද්ධව කථාකරන්න තරම් කොන්ද පණතියන එවුන් ඉන්නෙ ටවුමෙ විතරයි. අහිංසක උපාසක අම්මලා කනේ කරේ තියන රත්තරන් පූජා කරන්නෙ නිවන්‍ යන්න බලාගෙන . අන්තිම රුපියලත් දන්දීල, රෑට පාංකෑල්ලක් කාල නිදාගන්නෙ ඒ නිසයි. ඒත් ඒ කළේ රැවටීමක්නම්... දොලුකන්ද කතාව කෙටියෙන් කිව්වොත් එච්චරයි ! කාළයෙන් කාළයට නිකවැරටිය , දොලුකන්ද ආදීවශයෙන් විවිධ මැජික් මතුවෙනවා. ඔයාටත් ඕනෙනම් ආගමික බ්‍රෑනඩ් එකක් හදන්න පුළුවන්. දැන් අළුත්ම trend එක නිවන් යවන එක. ප්‍රින්ට් කරපු සහතිකයකුත් දෙනවා . මේවා වලක්වන්න නීති ප්‍රතිපාදන නෑ.

  • @madoq8434
    @madoq8434 Жыл бұрын

    සියලුම දේන එකතුවෙිල මෙි පන්සල තිබුනු විදිහටම නැවත හදල ගත්තනමි හොදයි කියල මට හිතනවා ...සංචාරකයන්ට හරි අැවිත් අවටපරිසරය නරබන්න හරි .ලස්සන පලතක්

  • @user-gw3si1lr3w

    @user-gw3si1lr3w

    5 ай бұрын

    Dinaka adayama lax 40k lu e salli mokada une sehenna salli godakneda

  • @PamodDhananjaya

    @PamodDhananjaya

    5 ай бұрын

    @@user-gw3si1lr3w එ සල්ලි වලින් තමා ඉස්සර ඔය පන්සල නඩත්තු උනෙ පුදුම ලස්සන යි ඉස්සර හාමුදුරුවෝ නැති උනාම සේරම නැතිවෙලා ගියා

  • @45new41

    @45new41

    4 ай бұрын

    අනිවාර්යෙන්❤

  • @45new41

    @45new41

    4 ай бұрын

    ​@@user-gw3si1lr3wඒවඅපිට අදාල නෑ ඒ බුදුදහමට හම්බුන සල්ලි මිසක් මිනිස්සන්ට.අයිති සල්ලි නෙවෙයි......පල්ලි වලට ලැබෙන අාදායම් ගැන කතා.නොකරන උබල,,,,බෞද්ද පන්සල් වලට.ලැබෙන ඒව ගැන.විතරනෙ.කතා.කරන්නෙ

  • @studioart1arjunanushanthap898
    @studioart1arjunanushanthap8983 жыл бұрын

    දොලුකන්ද හිටපු ලොකු ස්වාමින් වහන්සේ මට වසරගනනාවක සිට මුණ ගැසෙන කෙනෙක්, මහකැලේදි අපි අදුනං අවුරැදු කීපයක් යනතුරැත්, දොලුකන්ද හිටපු ලොකුහාමුදුරැවො බව දැන උන්නැ එතුමන් ඒ තරම් සාමකාමී නිරහංකාර හිමිනමක්, කෙතරම් වයස්ගත උවත් පෙනුමෙන් නීරෝගී බොදු යෝගී වහන්සේ කෙනෙක්, එතුමා දැන් ඉන්නෙ විලදගොඩ ආරණ්‍යෙය්, ඉහත කමෙන්ට් වල කීබෝඩය හසුරවන පුද්ගලයන් චෝදනාවෙන් කියන චන්ද්‍රිකා වැවේ කතාව ඔයට හාත්පසින්ම වෙනස් කතාවක් ඒ කතාව අල්ලන මිනිස්සු අල්ලන අත වැරදි , පෙරහංකඩක් තියල පිරිසිදු වතුරටිකක් භාජනයකට ගන්න කම්මැලි මිනිසුන් කටින් හදල පත්තර විකුනගන්න අල්ලගත්ත හිස් වචන සෙට්1ක් තාමා දොලුකන්ද හුදකලාකරල තියෙන්නෙ , ඉහත කී ලොකු හාමුදුරැවො එතුමන් අපි හිතනවාට වැඩිය හාත්පසින්ම වෙනස් ශීක්ශාකාමී ධර්මදර විනය දර ඉතාමත් ඉහල ගුණයකින් යුත් හිමිනමක්, දොලුකන්දෙන් එතුමන් ගියෙ සියල්ල පවරල පිඩුසිගාවඩින කලමනා ඇතුව හිස් අතින්, අදටත් එහෙමයි, මිනිස්සු අතර කටකතා අහමින් අපි කාලෙකනකොට එතුමන් කලේ තවදුරටත් බැදීම් අත්හැර ආධ්‍යාත්මය දියනු කරපු1, අලි කොටි වග වලසුන් ගහන මහ කැලේක තනිව වැඩවසන උන්වහන්සේගේ තත්වයට අපිටනං දියුනු වෙන්න තව කල්පෙකට බැ, ඒ පිරිත පුද්ගල කර්මස්ථාන අනුව අපිට ප්‍රතිඵල ගේන විදිය වෙනස් මිසක්, මැජික් එකක් වගේ සනීපවෙලා කොරමිනිසුන් නැගිටින තරං ආතල් වැඩක් නෙවේ, පිරිත කෙදිනකවත් මුසාවක් මිත්‍යාවක් නෙවේ, විලදගොඩට ගිහිං අවශ්‍ය තාවක් ඇති කෙනෙක් ගිහිං හම්බෙලා කාරනාව ඇත්ත නැත්ත දැනගන්න, පාර පෙන්නන්න පුලුවං, පෘතජන මිනිසුන් විසින් බිහිකරගත්ත මතවාද මිනිසුන් විසින් බිහිකර උන්ම කඩාබිදදමා ගත්තා මිස, නිවැරදි මගම යන ආරණ්‍ය වාසී යතිවරැන් යන නිවන් මග කටවචන හෝ ඇලීම් වලින් සැලෙනබව හුදෙක් කටකතාවලට වඩා වෙනස් පැතිකඩක්,

  • @yayhey7272

    @yayhey7272

    3 жыл бұрын

    එතකොට ඒ කාලෙදී හම්බ උනු සල්ලි වලට මොකක්ද උනේ

  • @kelumrupasinghe4051

    @kelumrupasinghe4051

    3 жыл бұрын

    එතකොට මේ වීඩීයෝ එකේ කියන, දවසට ලක්ශ 40 ගානේ ආදායමට මොකද උනේ කියලා කවුරු හරි දන්නවද

  • @nilukakumuduni979

    @nilukakumuduni979

    3 жыл бұрын

    U

  • @kanishkamevan2885

    @kanishkamevan2885

    3 жыл бұрын

    Yes only thing is what happen to that money...?

  • @banyanbanglow

    @banyanbanglow

    3 жыл бұрын

    @@kelumrupasinghe4051 a hamuduuwo murder knk neda.eka hngnna mahana unalu.den hirelu.. mn hariatama dnne ne

  • @lalith9415
    @lalith94152 жыл бұрын

    මෙි ස්ථානය මහමෙිවනාවට භාරදුන්නානමි මෙි සියළු දෙනාට යහපත පිණිස සංවර්ධනය කරලා තවත් වටිනා පිංබිමක් බවට පත්කරයි...... තෙරැවන් සරණයි .

  • @harshaprabath3440

    @harshaprabath3440

    2 жыл бұрын

    වැඩේ කෙරිල තියෙයි එහෙනං

  • @user-eb3ni4xb6i

    @user-eb3ni4xb6i

    Жыл бұрын

    මහමෙව්නාව වෙනයි.මේක අසපුවක් නෙවේනෙ පුරාණාඅරන්‍ය සේනාසනයක්

  • @balasooriyasanath3629

    @balasooriyasanath3629

    Жыл бұрын

    හොද ව්‍යපාරික ස්ථානයක් කරන්න පුලුවන්

  • @surangahemachandra

    @surangahemachandra

    Жыл бұрын

    😂😂

  • @dananjanadanushka5645

    @dananjanadanushka5645

    9 ай бұрын

    අන්න මොල

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa13193 жыл бұрын

    ඒ දොලුකන්දෙ හාමුදුරුවෝ දැන් වැඩ ඉන්නේ පුත්තලම පහල පුලියන්කුලම විලදගොඩ පන්සලේ මම දවසක් එ පන්සල බලන්න ගියා සාලිය අශෝකමාලා කතාව හා සම්බන්ද වන තැනක් එතන. මම එතනට යනකල්ම දන්නෙ නෑ ඒ දොලුකන්දේ වැඩ හිටි හාමුදුරුවෝ කියලා. ඒ විලදගොඩට ගිහින්ම බලන්න ඕනි දැන් ඒ කැලේ ඇතුලේ පන්සලක් හදලා තියනවා ගල්ගුහා ගණනාවක් තියන තැනක් අලි ඉන්න කැලෑවක් ඒක චතුර පුලුවන්නම් එතනත් ප්‍රෝගෑම් එකක් කරන්න පුරාවිද්‍යා වටිනාකමක් තියන තැනක් එතන

  • @kasungamage3597

    @kasungamage3597

    3 жыл бұрын

    ඕකා එහෙත් මිනිස්සු රවට්ටලා ගසා කනව ඇති පරයා..ගහල පන්නපිය ඕකව.සිවුර ගලවලා.

  • @countryofhelios9767

    @countryofhelios9767

    3 жыл бұрын

    @@kasungamage3597 කිසිම වංචාවක් කළේ නෑ.

  • @harshanadewanath2876

    @harshanadewanath2876

    3 жыл бұрын

    Viladagoda pirit pan wadasatahana karanna try kala et sarthaka une na

  • @widurasenadhisuranga4400
    @widurasenadhisuranga44003 жыл бұрын

    මම නම් පුංචි සන්දියේ දොලු කන්දේ ආවා...ඒ කාලයේ ලස්සන මතක් වෙන විට දැන් වෙලා තියෙන දේ දැක්කම දුකක් දැනෙනවා...මට ඔය හැම ස්ථානයක්ම මතකයි.ඒ වගේම සෙනග හිටියා පාර දිගේ ම.ස්පීකර් පාර දිගටම දාල තිබුනා.ඔබ ගමන් කල වනයේ මං මුලා වන නිසා ස්වාමීන් වහන්සේගෙන් පිරිත් නූල් ගැට ගසාගෙන යන්න ඕන.ඒ වගේම වනයේ තිබෙන කිසිදු පලතුරක් හෝ පැලෑටියක්වත් ගේන්න එපා කියලා තමයි පවසන්නේ.කැසට් පටි නිර්මාණය උනා දොලුකන්ද ගැන.ඔය පිරිත් පැන් නිසා මත්පැන් පානය කල බොහෝදෙනෙක් මත්පැන් පානය නතර කලා.මං පොඩිකාලේ ගියේ.නමුත් මට අද වගේ ඔය හැම දෙයක්ම මතකයි...දොලුකන්ද විහාරයේ ඒ කාලයේ සිදුවුන දේවල් වල සත්‍ය අසත්‍ය මං කියන්න නම් හරියටම දන්නේ නෑ. ඔබ බලන්න නිධානයක් හෝ සිපපතුලක් ඇති ස්ථානයක් ඇති දිය පහරක් ගලා යන ස්ථානයක් ආශ්‍රිතව...ඊට මෙහායින් පැන් කලයක් ඇති...දිනකට ලක්ෂ 40 ක් සෙවුවනම් ඒ මුදල් වලට මොකක්ද උනේ...ඒ ආපු ජනගග මං නම් දැකලා නෑ කිසිදිනක...මොකද පුදුම දියුනුවක් තිබුනේ ඒ දවස් වල.මිනිස්සු සෑහෙන විශ්වාස කලා දොලුකන්දේ ස්වාමීන් වහන්සේ....මොනවා උනාද කියන්න අප දන්නේ නෑ...කොහොම උනත් රටට පාඩුවක්...සිංහලයට පාඩුවක් ඔය විහාරස්ථාන විනාශ වන එක....ඔබට තෙරුවන් සරණයි චතුර ...!!!

  • @tharakasamith8538

    @tharakasamith8538

    3 жыл бұрын

    ඇත්තටම මේ ලැබුන සල්ලි ගියේ කාගේ ගිණුම් වලටද. මේ පන්සල මෙපමණ විනාශ වුනේ කාගේ වරදින්ද.

  • @isankasenani1541

    @isankasenani1541

    3 жыл бұрын

    I had the same experience . I have had been there with my family and my grand father quit drinking.

  • @vipulshirantha6290

    @vipulshirantha6290

    3 жыл бұрын

    ma venasyn paannaMethyva thavkalekae agama dhama essarhata daagan krana jaavaram

  • @jhr3450

    @jhr3450

    3 жыл бұрын

    Kadawal wala biththara vikunuweth ne

  • @ThinkLabSL

    @ThinkLabSL

    3 жыл бұрын

    Same experience here. I also went there.feel so sad to see like this way.we had benefited from this pirith pen.

  • @slrefresh6024
    @slrefresh60243 жыл бұрын

    උන දේවල් උනා ඒව ඉවරය් දැන්මේක අපේ බෟවුද්ද ආගමික ඉස්තානයක් විදියට නිවැරදිව ප්‍රතිසන්ස් කරනය කරනවනං හොදය්

  • @lathagamage1320
    @lathagamage13206 ай бұрын

    අනුරාදපුර නන්දවිමල ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි

  • @geethmadawala2637
    @geethmadawala26373 жыл бұрын

    ධර්මය සදාකලිකයි .......මිත්‍යාව...බොරැව.තාවකාලිකයි.😥

  • @sudesheranaga4710

    @sudesheranaga4710

    3 жыл бұрын

    Mokakade bn Oya dolukande seen eka..mama danne naha mata poddak pahadili krhnko ..e pirith pan biuwama Moko wenne..e pirith pan wala vishshathwaya Mokakde?e hamuduruwo Kaude?ai dn dolu kandata ohoma uneh kiyala Kiyanne

  • @chinthakaamaradasa6036

    @chinthakaamaradasa6036

    3 жыл бұрын

    Siyalla nathi වී යනව ekai සත්ත්‍ය

  • @amilabrolk

    @amilabrolk

    3 жыл бұрын

    මිත්‍යාව සමග ඉදලා දියුණු උවත් එය කෙටි කාලීනයි...

  • @dilshanv7594

    @dilshanv7594

    3 жыл бұрын

    @@sudesheranaga4710 ලෙඩ හොද කරන්න පිරිත් පැන් විකුනුව. එච්චරයි

  • @vacilando2387

    @vacilando2387

    3 жыл бұрын

    👍👍👍 ඇත්ත මචන්

  • @relaxing.365
    @relaxing.3653 жыл бұрын

    මම හතර වතාවක් ගියා . කන්ද උඩට දේපරක් නැග්ගා 1996-1999 කලයේ ඔය චතුර කියපු විදියට උඩ ඇටසැකිල්ලක් තිබුනා මතකයි . හමුඩුරුවෝ එක බලගෙන බවනා කරලා තියෙන්නේ හමුඩුරුවෝ ධයාන ලබපු කෙනෙක් මුලින්ම ඔතනට ගියාම උඩ හමුඩුරුවෝ ඉන්න තැනට කන්තාවන්ට යන්න දෙන්නේ නෑ . කතා කරන්න බැරී අය කතා කරලා තියනවා ,මිනිස්සුන්ගේ ලෙඩරෝග හොද වෙලා තියනවා අපි කුඹුරුවලට පිරිත් පැන් ඉහලා තියනවා එතකොට සත්තු වහන්නේ නෑ . කෘමිනාශක නැතිව අපි කුඹුරු කලා අපේ කුඹුරටත් ඉස්සා එක සත්‍ය කතවක් පසුකලයේ මිනිස්සු ගොඩක් ගිය නිසා හමුඩුරුවන්ගේ ධයාන බලය නැති උනා කියලා තමයි මතය. එ කලේ ඉන්දියවෙන් ඉශිවරයෝ ඔය කන්දට බෙහෙත් හොයන්න ඇවිත් තියනවා.කන්ද උව බෙහෙත් වර්ග ,පලතුරු තියනවා . මිනිස්සුන්ගෙ මතය පලතුරු කඩාගෙන ගෙන්න බෑ අතරමඃ වෙනව කියල . මුදල් පසුපස ගියනිසා හමුදුරුවන්ගේ බලය නැතිවෙලා තනහාව ඇති උනොත් මේ සසරෙන් එතර වෙන්න බෑ කියන එකට හොදම උදාහරණයක් .

  • @HiHi-ns4hu

    @HiHi-ns4hu

    3 жыл бұрын

    ඔව් එක හරි

  • @Harindra000
    @Harindra0003 жыл бұрын

    දර්ශණය වගේ නෙවෙයි ආගම. හොඳ ගානකට විකුණන්න පුළුවන්! විවේචනය කළොත් අපායෙ යනව. මැද පෙරදිගනම් හිසත් නෑ.

  • @donruwan2483
    @donruwan24833 жыл бұрын

    ගොඩක් ස්තුතියි චතුර අයියා ඇතුළු ටීවී දෙරණ.. ඇත්තටම පුදුම දුකක් දැනුනා වීඩියෝ එක දැක්කහම. මමත් ඒ කාලේ දොළුකන්දේ ගියා දහ පහළොස් වතාවක්. දැන් තියෙන තත්ත්වය දැක්කහම ඇත්තටම හිතාගන්න බෑ මොකද වෙලා තියෙන්නෙ කියලා. නමුත් එදා සහ අද බැලුවහම තේරෙන්නෑ ඒක වචන වලට ගලපන්නට. 😓

  • @rangisewwandi6163
    @rangisewwandi6163 Жыл бұрын

    මමත් ඒකාලේ දෙවතාවක් දොලුකන්දෙගියා අපේ ගෙදර හැමෝගෙම ලෙඩ හොද උනා දැන් දොුලුකන්ද දැක්කම හරිම දුකයි

  • @_anji__beat_4985
    @_anji__beat_49853 жыл бұрын

    ඇයි මේ රටේ ඉන්න කාලකන්නි රටත් කාලා ජාතියත් කන දේශපලෙන හැත්තට මේවා පේන්නේ නැත්තේ. චතුර අයියා උබ දෙරන නාලිකාවත් ගොඩ දැම්මා. මේ වගේ පන්සල් හොයාගෙන ගිහින් ඒවත් ගොඩ දාපන්. අපිත් ඉන්නවා උබ එක්ක. ❤️☸️🙏

  • @yohanw4233

    @yohanw4233

    3 жыл бұрын

    උබ හිටහන්.. ඔය පන්සල කරපු සුරාකෑම වෙනුකොට තෝ අම්මගේ බඩේවත් නැතුව ඇති. ඕවට ඔහොම වෙලා මදි

  • @shehan8013

    @shehan8013

    3 жыл бұрын

    @@yohanw4233 පන්සලට පණ තිබුණද හරකෝ සූරාකන්න

  • @ChathuraLakmalBest

    @ChathuraLakmalBest

    3 жыл бұрын

    e hamduruwo hena boruwak kare. 2000n passe ipaduna un nam danne na e kale monada une kyala

  • @wasanthakumari7359

    @wasanthakumari7359

    3 жыл бұрын

    Pansalata baninna EPA buruwo Sura kapu eunta banapiyau

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana86163 жыл бұрын

    මේ පිරිත් පැන් බෙදපු කතාව ඇත්තක්,ඒකෙන් ලෙඩ හොද වුණු අය ඉන්නවා,අපේ ගෙවල් ගාව අක්කා කෙනෙක්ට උපතින්ම කතා කරගන්න බැරුව හිටියේ,ක‍ොහ‍ොමහරි එයාව එක්කගෙන ගියා ගමේ කට්ටියක්.පැන් වල පිහිට‍ෙන් එයාට දැන් කතා කරන්න පුලුවන්.දැන් එයා කසාද බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා.ඒ දෙයට විවිිධ තර්ජන ආවා ඒ කාලේ..ලංකාවෙ සමහර මිනිස්සු හින්දා ඒ වටිනා ක්‍රියාවලිය අතරමග නැවතුනා.මම වගකීමෙන් කියන්නෙ.මම කුරුණෑගල ගනේවත්ත ප්‍රදේශයේ.බුදු සරණයි!.

  • @indrajithwicramasinghe5533

    @indrajithwicramasinghe5533

    Жыл бұрын

    Banbuwa thamai

  • @harshaprabath3440
    @harshaprabath34402 жыл бұрын

    ලොකු ලොකු මාලිගා වලටත් මේ ඉරනම වැඩි ඈතක නෙමෙයි .

  • @ravindrarishantha220
    @ravindrarishantha2203 жыл бұрын

    පන්සලට අවශ්‍ය නොවන තරමට ගොඩනැගිලි ඉදි නොකර සිටීම අගනා බව වැටහේ

  • @namisha5446
    @namisha54463 жыл бұрын

    අයියේ මං මේ ලගදී හීනෙන් මේ තැන දැක්කා.මොකද මං පොඩි කාලේ මෙතනට ගිහින් තියෙනවා.එතකොට මට හරි තේරුමක්වත් නෑ...ඒ ගිහින් ඒ පිරිත් පැනුත් මන් බිව්වා🙏 ඒ ටික මට හරි මතකයි අදටත්..ළගදී හීනෙන් දැක්කම මට හිතුනා අනේ ඒ තැන දැං කොහොම තත්වෙක ඇතිද අද වෙනකොට කියළා ..අද මං අහම්බෙන් අයියාගේ මේ වීඩීයෝ ඒක දැක්කම පුදුම සතුටක් අවේ🙏🥺අයියට ගොඩාක් පිං❤️❤️🙏සතුට වගේම දුකයි අද එතනට වේලා තියෙන දේ දැක්කම.🥺🥺

  • @hashiniayoddya5803

    @hashiniayoddya5803

    3 жыл бұрын

    Me oyata sathutai,dukai ekawara enne kohomada,,හිනාවෙලා ,,,අඬනව ද,,,අඬළා හිනා වෙනවද,🤪..

  • @namisha5446

    @namisha5446

    3 жыл бұрын

    @@hashiniayoddya5803 sathutu wela duk una mokada mn ethana aye dakapu ekata.. duk una ethatana dan wela tiyena ekata...oyatanam jivitheta mehema deyak wela natuwa ethi.oya ethanata gihin tibbamam oya ohoma comment ekak danne na dear😊

  • @kasunprabodha7208

    @kasunprabodha7208

    3 жыл бұрын

    Mmat giya eka parak

  • @helaniperera3219

    @helaniperera3219

    3 жыл бұрын

    Me thana ta yanna khomada? Please kiyanako

  • @p.k.gamage4482

    @p.k.gamage4482

    3 жыл бұрын

    Saaaa.emada

  • @spk071
    @spk0713 жыл бұрын

    මම පුංචි කාලේ ගෙදර කට්ටියත් එක්ක ගියා බලන්න . ඒ වගේ සෙනගක් ජීවිතේට දැකලා තිබ්බේ නෑ. එන ගමන් පිරිත් පැන් ටිකක් ගෙනල්ලා කුඹුර වටේටම ගැහුවා කීඩෑවෝ අඩු වෙලා අස්වැන්න වැඩිවෙන්න කියලා . මාර පුදුමයි අස්වැන්න නෙලද්දි වෙනදාට වඩා වැඩිවෙලා . කීඩෑවොත් කොහෙන් ගියාද නෑ.

  • @tharinduroshan8353
    @tharinduroshan83533 жыл бұрын

    චතුර මිනිස්සුන්ට දෙයක් කරගන්නකං විතරයි හැමදේම, ආයෙම පිහිටක් ලබා ගන්න උවමනා උනොත් තමයි අයේ ඒ දිහා බලන්නේ හරියට දේශපාලනේ වගේ. මිනිස්සුන්ට මෙලොවදි පිහිටක් නැතත් පරලොවදිවත් පිහිටක් ලැබෙයි මේ විහාර ආරාම ටික ප්‍රතිසංස්කරණය කලොත්,

  • @yamuna9775
    @yamuna9775 Жыл бұрын

    ආදරනී චතුරමහතානෙණි ඔබ තුමා අපට රටට වටිනා දායාදක්.එමනි සා ඔබ තුමන් ඔය දිරාපත් වුන තැන්වලට අඩිය තැබීමෙිදී ඉතාමත්ම පරෙස්සම් විය යතුයි..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-ri5lc9vm8z

    @user-ri5lc9vm8z

    Ай бұрын

    අනික නයි පෑගුනොත්...😊 69 ලක්ශයේ අපි විනාසයි.. නේද?...

  • @nawarathnalk
    @nawarathnalk Жыл бұрын

    මාමත් ගියා පොඩි කාලේ. හරිම ලස්සනයි. එත් අද දකිනකොට ගොඩක් දුකයි. සියලුදේ අනිත්‍ය කියලා වටහා ගන්න පුළුවන් මේ දේ දැක්කම.

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika39693 жыл бұрын

    ඇත්තටම දකින විට දැනෙන්නේ හදවතට ලොකු වේදනාවක්..කවුරු හරිද කවුරු වැරදිද දැන් වැඩක් නැහැ ...මේ පන්සල රැකගත යුතුයි .බලධාරීන්ගේ අවධානය යොමු වේවා ....

  • @maashisdiary6462

    @maashisdiary6462

    3 жыл бұрын

    aniwaryenma 👍🙏

  • @dayaseelamayadunne9319

    @dayaseelamayadunne9319

    3 жыл бұрын

    පන්සල කියන්නෙ ගොඩනැගිලි වලට නෙවෙයි.බොරුවෙන් ඉදිකල දේ විනාශ විය යුතුමයි.

  • @anushapriyadarshani4895

    @anushapriyadarshani4895

    3 жыл бұрын

    Sathakinma mamath giya mama hithu da istauna dina 7 aya giya ne

  • @sanjeewaweerasinghe1839

    @sanjeewaweerasinghe1839

    3 жыл бұрын

    ඇත්ත

  • @dulipchandana5731

    @dulipchandana5731

    3 жыл бұрын

    @@dayaseelamayadunne9319 ME MINIHA boruwata singhala namakin peni inna thambiyek

  • @dikshanpradeep3024
    @dikshanpradeep30242 жыл бұрын

    මම පොඩිකාලේ දෙපාරක් ගියා පුදුම සෙනඟක් හිටියේ ,මිනිස්සු අල්ලාගෙන ගියපු පොඩි ගහක කද පොලිෂ් වෙලා තිබුණා

  • @yasaschandrasiri9019
    @yasaschandrasiri90193 жыл бұрын

    දෛනික ආදායම දළ වශයෙන් ලක්ශ් 40ක් විතර කිව්වනෙ. ඒ සල්ලි වලට මොකද උනේ????

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi17562 жыл бұрын

    මමත් ගිහින් තියනව පුදුම සෙනගක්ඒ දවස්වල දැන් හිතා ගන්න බැහැ ගරාවැටිල තියන හැටිදැක්කම වැඩ ඉන්න හාමුදුරැවන්ට උදවිකරන්න තෙරැවන් සරනයි සාදු සාදු සාදු

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz3 жыл бұрын

    කොපමණ වටිනා ස්ථානයක් තෙරැවන් සරණයි

  • @indikadineshnewdinesh1717
    @indikadineshnewdinesh17173 жыл бұрын

    අතිතයට සාපකරන්න එපා .දොලුකන්ද කියන්නේ ,ඉතාම වැදගත් තැනක් ,ගුප්ත තැනක්,ඹෟෂධීය තැනක්.

  • @sethikakodithuwakku2805

    @sethikakodithuwakku2805

    3 жыл бұрын

    ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZread channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZread channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍

  • @AroundCountry
    @AroundCountry3 жыл бұрын

    ලස්සන තැනක් හොද විස්තර කිරීමක්.

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Жыл бұрын

    ලස්සන තැනක් .අපරාදෙ විනාශ වෙන්න නොදී නැවත ගොඩනැගිය යුතුයි.

  • @slindu6434
    @slindu64343 жыл бұрын

    දෙලුකන්ද ගැන හරිම දුකයි... මාත් ඒ් ලගම තමයි.. ගොඩක් දුකයි...😔😔😔

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x3 жыл бұрын

    දකින කොට හරිම ලස්සනයි මන් ගිහින් නැ ඒ කලේ රජවරු රැට ජාතිය ආගම ගැන මොනා තරම් හිතලද අනේ දෙවියනේ

  • @dfit8925
    @dfit89253 жыл бұрын

    මන් නම් හිතන්නේ මේක පිටින් අපිට පේන්නේ නැති අපි දන්නේ නැති මොනාහරි ලොකු දෙයක් තියෙනවා හැන්ගිලා හාමුදුරුවන් තාම ඉන්නවා සල්ලි නිසා මෙතන ලොකු දෙයක් වෙලා තියෙනවා ඒක තමා ඇත්ත චන්ද්‍රිකා වැවේ කතාව ලොකු දෙයක් කරලා තියෙන්නේ අන්න ඒක පිරිත් කරන්න කියලා හාමුදුරුවන්ට කියපු අය හොයා ගත්තොත් හරි

  • @sonuththarathero2375
    @sonuththarathero23752 ай бұрын

    අතීතය සිදුවී හමාරය.. අපි වර්තමානයේ ජීවත් විය යුතුය. එ බැවින් මේ ස්ථානය පිරිසිදු කරලා දෙන්න පුලුවන් සංවිධානයක් වෙත්නම් පිං සිද්ධ කරගන්න අවස්තාවක්... !!!!

  • @natureeye6716
    @natureeye67163 жыл бұрын

    බෞද්ධයන් මැදිහත් වෙලා මේ ආරන්‍ය නැවත නගා සිටුවලා බුදු දහමට තැනක් දුන්නම් ලංකාව මීට වඩා සාරධර්ම ගුණදර්ම වැඩිවෙන්න තිබුනා

  • @shashikadilhani9418
    @shashikadilhani94183 жыл бұрын

    අතීතය කුමක් වුවද වර්තමානයේ අපේ යුතුකම වන්නේ බුදු සසුන රැක ගැනීමය.මේ වැනි විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කර ස්වාමීන් වහන්සේලාට දාන ප්‍රත්‍ය පහසුකම් සැලසීමය.නොදන්නා දේවල් විවේචනය කිරීමට නොයමි...අප විසින් කල යුතු වන්නේ උතුම් බුදු සසුනත් මහ සග රුවනත් අපේ උරුමයත් රැක ගැනීමය....

  • @rasikasudarshani8621

    @rasikasudarshani8621

    3 жыл бұрын

    Aththamai karanna oni a deyai.

  • @sanjeewSEddition
    @sanjeewSEdditionАй бұрын

    හට ගත්තා වූ සියලු සංස්කාරයෝ නැසෙන සුලුය .. යන ධර්මතාවය තදින් සිතට තේරුම් ගියා

  • @Jupitor3078
    @Jupitor30783 жыл бұрын

    ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවෙ මිනිස්සු හරිම කැමතී හාස්කම් විශ්වාස කරන්න..අන්ධ විස්වාස වලින් ඔලු පුරෝගෙන ඉන්නෙ.. තමන්ට තේරුම් කරන්න බැරි දේවල් වලට බය සම්ප්‍රයුක්ත ගෞරවයක් දක්වන්න..ඒව අදහන්න කැමතී..මේ ඒකට හොදම උදාහරණයක්.. අදටත් අපේ රටේ මිනිස්සු නමට බෞද්ධයන් හැබයි විස්වාස කරන්නෙ හාස්කම්.. යුරෝපීය මිනිස්සුන් ගෙන් අපි වෙනස් වෙන තැන ඔන්න ඕකයි.. අපේ රටවල් සෑහෙන පසුගාමී වෙලා විද්‍යාව වෙනුවට අවිද්‍යාව ටයි මුල් තැන.. අද උනත් කොච්චර නම් තැන් වල මෙච්චර වටින බුදු දහම විකෘති කරනව ද..බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ මිනිස්සු අවිද්‍යාවෙන් විද්‍යාවට ගන්න..විද්‍යාවට යොමු උන මිනිස්සුන්ට සංසාරයෙන් එතෙර වෙන්න කියල දෙන්න.. හැබැයි අද වෙන්නෙ විද්‍යාවෙන් මිනිස්සු අවිද්‍යාව ට තල්ලු කරන එක

  • @dilshanimekala8960
    @dilshanimekala89603 жыл бұрын

    අයියේ මේ වගේ පැරණි පන්සල් තව තියනවා..ඉස්සර රජවරු පන්සල් වලට කරපු දාන මාන අද පාලකයොත් පන්සල් තෝරන්නේ නැතුව පූජා කලා නම්...අද මේ පන්සලට මෙන්ම අනිත් පැරණි පන්සල් මේ තත්වෙට පත් වෙන්නෙ නෑ.. "වැවයි දාගැබයි ගමයි පන්සලයි" හිතන්න දෙයක්😊 අයියා කන හරහා මොලේටම දෙනවා 💖

  • @malshanvilochana9579
    @malshanvilochana95792 жыл бұрын

    2020/10/1.. ඔව්.මමත් ගියා.චතුර මේ program එක කරපු දවසට පහුවදා.මමත් දැක්කා ඒ පරිසරයට වෙලා තිබුනු විනාශය.හරිම ලස්සන තැනක්.ඒත් මුදුනටම යන්න බැරි උනා.එදා වැස්ස නිසා.මේ හාමුදුරුවොන්ගෙන් බැනුමකුත් ඇහුව 😁.ඒත් මේ තැන හරිම ලස්සනයි.විනාශ වෙලා තියෙනව දකිද්දි පුදුම දුකයි 😪.බලදාරීන්ගේ අවදානය යොමුවෙනවනම් ගොඩක් හොදයි.2022/09/20..

  • @arunasampath8250

    @arunasampath8250

    Жыл бұрын

    Yana widiya kiyanawada

  • @sisirachandrasena963
    @sisirachandrasena9633 ай бұрын

    සියල්ල අනිත්‍යයි , බෞද්ධ සිද්ධස්ථාන පමණක් රැකේවා,චතුර හොඳ වැඩ සටහනක් ,හොඳ පණිවිඩයක් ගෙනදුන්නා,ධර්මයට අනුගතව හැසිරීමට භික්ෂූන් වහන්සේලාට හැකිවේවා!❤❤❤❤❤

  • @ravindralankarathero8184
    @ravindralankarathero81844 ай бұрын

    ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා .ගල්ලේන් විතරක් ඉතිරිව තියෙනවා .නව නිර්මාණ සියල්ලම විනාස වේලා .වැඩ පිලිවෙලක් නැතිව කරන හැමදේම ආසාර්තකයි කියලා මේ හරා අපි කාටත් ඉගෙන ගන්න හැකි උනා බොහොම පිං චතුර මහත්තයා

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana2893 жыл бұрын

    මම ත්‍රීවිල් එක හයර් කරල ලක්ෂ තුන පැන්නල තියෙනව ඔතන

  • @tharakasamith8538

    @tharakasamith8538

    3 жыл бұрын

    හැමදෙයක්ම තාවකාලිකයි නේද.

  • @ravindraherath1338

    @ravindraherath1338

    3 жыл бұрын

    දැන් මොනවද කරන්නේ

  • @dammijayasinnghe6726

    @dammijayasinnghe6726

    3 жыл бұрын

    😂😂😂😂😛 උබ හරි ගොඩ ගියානේ.අපි දන්න ගෑනියෙක් ලමයි නැ කියලා ගිහින් උගෙන් බබෙක් හදන් ගිහින්.

  • @shk8812

    @shk8812

    3 жыл бұрын

    දැන් කො එ හාමුදුරැවෝ

  • @sameeralakmal6663

    @sameeralakmal6663

    3 жыл бұрын

    @@dammijayasinnghe6726 නැ.. 😮

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka22062 жыл бұрын

    එක් යුගයකදී ජනතාව රැවටූ තැනක්. අද අසපුවේ කරන දේ එදා කළ තැන. ජනතාවට වටහාගනේ කාලයත් සමගයි. වටිනා පැරණි බෞද්ධ ආරාම යක අද තත්වය ගැන කණගාටුයි. ආරාණ්‍ය සේනාසනයක් ලෙස පවත්වාගෙන යාම හොදයි අගයකළයුතුයි.

  • @samanthiherath4278
    @samanthiherath42783 жыл бұрын

    Godakk adarai malli oya me waga api lankwe වටිනා video ganawata tharuwan සරණයි ❤♥️😘🇱🇰🙏😘

  • @lakmalioman9245
    @lakmalioman92453 жыл бұрын

    මමත් awa දොලුකන්ද prsidda වුණ dawas වල.අපූ wahaneth පෙරැළිලා kanuwakatath වැටුණා .අමතක නොවන දවසක් මටනම් .තෙරුවන් සරණයි සියලුම දෙනාට !!"

  • @user-jm6ux3kq5p

    @user-jm6ux3kq5p

    Жыл бұрын

    ඉතින් කට්ටිය කිව්වෙ නැද්ද කට වරද්දගෙන එන්න ඇති කියලා එහෙම

  • @blossom6809
    @blossom68093 жыл бұрын

    All Buddhist must get together and help to develop this place. Where are these Mahanayakes anunayakes.

  • @nelummaliranasuriya3912
    @nelummaliranasuriya39123 жыл бұрын

    දොලුකන්ද විහාරයෙන් පිරිත් පැන් බීලා ඇවිදගන්න බැරි කෙනෙක් ඇවිදගෙන ගියානම් ඇයි අද ඔය පන්සලකට ඔහොම උනේ අපි දැන් හිතන්න ඕනි අපේ අනාගත පරම්පරාවට බලන්න දෙයක් ඕනි කවුරුත් එකතු වෙමු එය ප්‍රතිසංස්කරණය කරන්න කවුරු හෝ ඉන්නවනම් ටෙලිෆෝන් නම්බර් දාන්න අපිත් දායක වෙනවා තෙරුවන් සරණයි

  • @chandanabandara7701

    @chandanabandara7701

    3 жыл бұрын

    Pinwath Nangi oyaa daayaka wenna maath ekka Ruwanwali maha Seya laga masikawa hama poyakatama kerena Atamaha Kusala dharma daanayata daayaka wenna.0766088210/0752232557 Chandana Bandara

  • @mohammad123ansari7

    @mohammad123ansari7

    3 жыл бұрын

    Ane mamat asai ruwanweli seeya laga dhayaka wenna

  • @chandanabandara7701

    @chandanabandara7701

    3 жыл бұрын

    @@mohammad123ansari7 Pinwath Oba asai kiwe Bana Poth Pooja karana Pinkamakata Daayaka wennada?

  • @mohammad123ansari7

    @mohammad123ansari7

    3 жыл бұрын

    @@chandanabandara7701 ow mama kiwe Ruwanweli maha seeya laga pooya dawasata karana atamaha kusal dharma dhanayata dhayaka viima genai Theruwan saranai

  • @chandanabandara7701

    @chandanabandara7701

    3 жыл бұрын

    @@mohammad123ansari7Hodai Obage daayakathwaya agaya karanawa. Kohomada Oba daayaka wenne. Bana Poth keeyakata wage da.... Puluwan?

  • @shineisle2263
    @shineisle22633 жыл бұрын

    එක එක කාලේට එක එක තාලේ රැළි එනවා යනවා මිනිසුනුත් සසර කතරේ පිස්සෝ වගේ රස තැන් සොය සොයා මුලා වී දුවනනවා... නමුත් මේ විශ්වයේ ඇති සියළු දේ අනිත්‍යයි. ඔය රූප රාමු ටික දිහා වුනත් හරි මනසකින් බැලුවොත් එය හොඳින් වැටහෙනවා, ඔය රූප රාමු ටික දිහා බලන්ම අනිත්‍යය මෙනෙහි කර බුදුන් ගිය බුදුන් දෙසූ සත්‍ය ධර්මය අවබෝධ කර ගත හැකියි..🙏

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE5 ай бұрын

    බුද්ඩාගම ලංකා⁣වේ තරම් හොදම බිස්නස් එකක්.කරගත්ත.රටක් ලෝකේ.නැහැ අතිතයේ සිටම සල්ලි හෙව්වා නම් හොයන්න ඔන.නම් කාලයක් ධාතු පහල.වුනා බොකොල වල.බුදුපිලිම මතුවුනා මේ.වගේ.පිරිත් පැන් බෙදන පංසල් බිහිවුනා අදටත්.අසපු සමන්තබද්‍රලා වනවාසි .කියාගෙන.කරන්නේ බිස්නස්

  • @Kumari-kq1py
    @Kumari-kq1py3 жыл бұрын

    අපරාදෙ නටබුන් වෙලා ලස්සන පංසල. මමත් ගියා පැන් ගන්න

  • @amilabrolk
    @amilabrolk3 жыл бұрын

    උමන්දාවෙ සමන්ත බඩ්ඩටත් වෙන්නෙ මේ වගෙ පරිහානියක් යම් දවසක......

  • @user-jv2nc7or1i

    @user-jv2nc7or1i

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @chamikerajapakshe6099

    @chamikerajapakshe6099

    3 жыл бұрын

    unwahanse kusalayak ho akusalayak nam sidu kara ganne e anuwa karama pala sakas wewi. api nikan paw purawa ganna ooona naa. budu hamuduruwo kiyala tyenne anagatha abudpaada kale bihiwana dushshiila bikshunta pawaaa dan denna kiyla. daanaya mahathpala mahanisansayi.

  • @user-ob3tb6hw5e

    @user-ob3tb6hw5e

    Жыл бұрын

    ධර්මය දකින්න ඔනි අමුතු විදිහට . නිකං ලෙසි විදිහට . සමන්ත බද්‍ර් හිම් ඉත හොද ආදර්ශයක් ...දර්මය මනසින් දකින්න ඔනි ❤❤❤❤❤... මම දකින විදිහට

  • @udithakodithuwakku9579

    @udithakodithuwakku9579

    Жыл бұрын

    දොලුකන්දේ හමුදුරුවෝ රැල්ලට යද්දි හොදම ධර්මදේශනා කරේ සිරිධම්ම හිමි... එදාට වඩා හොදට අදත් සිරිධම්ම හිමි ඉන්නවා.

  • @anuruddhav5154

    @anuruddhav5154

    Жыл бұрын

    ධර්මය හරි හරටියට හැදෑරුවනම් ඹබ එසේ නොකියනු ඇත. අනිය්‍ය කියන්නේ මේක. බලන්න සැවරත් නුවර ජේතවනාරාමය අද තත්වය. ලෝකේ වෙනස් වීම. බුදු දහම තව තවත් තහවුරු වෙනව මේව දකිද් දී

  • @sumithmadushanka629
    @sumithmadushanka6293 жыл бұрын

    බුදුසරණයි මගේ රටේ හැමෝටම❤🇱🇰 from dubai

  • @sethikakodithuwakku2805

    @sethikakodithuwakku2805

    3 жыл бұрын

    ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZread channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZread channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍

  • @indikasampath777
    @indikasampath777 Жыл бұрын

    කන්ද උඩ ලොකු පොකුණක් තියෙනවා ඒකෙන් තමා පල්ලහට වතුර ගන්නේ❤

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi20722 жыл бұрын

    සියලු සංස්කාරක ධර්මයන්, අනිත්‍ය බව, මනාව පැහැදිලියි.

  • @sameerabro239
    @sameerabro2393 жыл бұрын

    මමත් එක පාරක් ගියා. අම්මෝ සෙනග ඒ කාලේ 😭😭😭😭😭

  • @priyantha19452
    @priyantha194522 жыл бұрын

    ඇයි බුද්ධ සාසන අමාත්‍යාංශයට බැරි මෙතන දියුනු කරලා සංඝයා වහන්සේලා වෙනුවෙන් බෞද්ධ විශ්ව විද්‍යාලයක් වශයෙන් දියුනු කරන්න

  • @TheAnonymousTraveller
    @TheAnonymousTraveller3 жыл бұрын

    කතාව සම්පූර්ණ ඇත්ත.මගෙ අම්මගෙ ගම කුරුණෑගල.. දොළුකන්දට අල්ලපු ගම.ඔය පිරිත් පැන් කතාව ප්‍රසිද්ධ උන කාලෙ මමත් පොඩියි.හැබැයි හොඳට මතකයි. ඒ කාලෙ දොළුකන්දට ආව වාහන පාක් එකක් කරපු කෙනෙක් උපයපු සල්ලි වලින් 'කුරුණෑගල-මඩගල්ල' බස් දෙකක් දුවනවා අදටත්.එතකොට හිතාගන්න පුලුවන්ද වටේ හිටපු මිනිස්සු එච්චර හම්බ කලානම් පන්සල කොහොම හම්බ කරන්න ඇතිද.

  • @snooslee6508

    @snooslee6508

    3 жыл бұрын

    උඹලා පන්සලෙන් හම්බ කරගෙන කෑවා නම් අද ඉන්න හාමුදුරැවොන්ට දානේ ටිකක් හෝ ගිහින් දෙන්න සත්පූෂ ගති ඇතිකර ගනිල්ලා!.....

  • @TheAnonymousTraveller

    @TheAnonymousTraveller

    3 жыл бұрын

    @@snooslee6508ඔන්න කිව්ව ගොන් කතාවක් 😂 දැන් මම මෙතන කියල තියෙනවද බූරුවො අපි පන්සලෙන් හම්බකරගෙන කෑව කියල.මීහරක උනාට කමක් නෑ උම්බෑ නොකියා ඉදපං.😂

  • @snooslee6508

    @snooslee6508

    3 жыл бұрын

    @@TheAnonymousTraveller මම කිව්වේ පන්සලට එන සෙනග නිසා හරිහම්බ කරගත්තු අය ඉන්නවා නම් පන්සල නිසයි කීයක් හෝ ලැබුනේ,..පන්සල නොතිබූනානම් සෙනරත් නෑ හරිහම්බ කරගන්න වෙන්නෙත් නැ ,...ඒ නිසයි දානේ වේලක් හරි ගිහින් දෙන්න කිව්වේ,,..

  • @qr6995

    @qr6995

    2 жыл бұрын

    @@snooslee6508 පංසලේ දානේ කාපිය තෝ,මී හරක් පකයා ,

  • @samwicks4885
    @samwicks48853 жыл бұрын

    මේකේ එක කමෙන්ට් එකක වත් මෙතනට වෙච්ච දේ ගැන හරි පිලිතුරක් නෑ. දන්නව නම් කවුරු හරි ඇත්තටම වෙච්ච දේ කියන්න. ඒක මේ ගැන කුතුහලෙන් ඉන්න කාටත් ලොකු ප්‍රයෝජනයක් වෙයි..

  • @relaxing.365

    @relaxing.365

    3 жыл бұрын

    මධ්‍ය මගින් මෙක බොරුවක් කියල news ගියා . ඉට පසුව සෙනග නැතිඋනා . හමුඩුරුවෝ නිදන් හරලා හිරේ ගියා . පොකුනක් හදනවා කියල බැකෝ දලා හරලා තිබුනේ. මම බලන්න ගියා .ලිදක් වගේ ගැබුරට හරලා තිබුනා පසුව හිරෙන් නිදහස්වි ඉන්දියාට ගියා මොකද අයේ ගමට එන්න බැරුව ඇති එකයි.

  • @samalabeygunasekara1839
    @samalabeygunasekara18393 жыл бұрын

    මම අපේ තාත්තගේ අතේ එල්ලිලා පෝලිමේ හිටය මතක් උනා :( කාලය මොනතරම් දේ වෙනස් කරලද, යන්න ඕන බලන්න වෙලාවක

  • @cha1645
    @cha1645 Жыл бұрын

    Happy to see the courtesy given to the head monk by the resident monk. 🙏🙏🙏💐💐💐. Dolukanda is a historic and mystique place. It was a mystique place. Few people felt the power and blessings.

  • @chamodmadusara3587
    @chamodmadusara35873 жыл бұрын

    අද අපෙ සම්බුද්ධ සාසනයට අත් වෙලා තිබෙන ඉරණම අහො කෙදනීයජනකයී . අතීතයෙ මුතුන් මිත්තන් පන මෙන් ගෞරව කල මෙ සම්බුද්ධ ශාසනය අද මිනිසුන්ගෙම නොමනා ක්‍රියා හෙතුවෙන් අභාවයට ගොස් ඇත . මෙ ලොවුතුරාතතාගතයන්ගෙ පිවිතුරු ධර්මය දාරා සිටිනා උතුම් සංඝරත්නයට මේ හේතු නිසා වෙන් බොහො දුක් දොම්නස් වලට මුහුන දීමට සිදූවී ඇත . මිනිසුනෙ ඇසට පෙනන දේම නොව සත්‍ය කනය ඇසෙන දේම නොව සත්‍ය . සත්‍ය ඇත සැගව ලොව තුල මෙ මිනිසුන් නටන නාඩගම බලබල . මෙවන් ආරන්‍ය සේනාසනයක වර්තමාන සරූපයට වගකිය යුත්තෙ නමට පමනක් බෞද්ධ වූ පාලකයන්ය . බලදාරින්ගෙ ඇස් තාම වැසීද. මෙහම වැනිසී දීමට නොහැක උතුම් සාසනයට මන්ද අප තතාගතයන් වහන්සෙගෙ ධර්මයෙ ඉපදුනු මිනිසුන්ය පෙර පින් හෙතු කොට ගනිමින් මෙච්චර උතුම් මෙච්චර සුන්දර දර්ශනයක් සමග ඉපදුනු අප කොච්චර පිංවත්ද මිනිසුනෙ තෙරුම් ගන්න ඔබ හා මා මෙ පසුවන්නෙ ගෞතම ශාසනයෙ අවසන් කාල සීමාව භව දහමට හිත යොදන්න වැනසී නොසිටින්න බුදුසරණයී.

  • @nilukajeewantha6989
    @nilukajeewantha69893 жыл бұрын

    චතුර එක හොඳ දෙයක් උනා ඔය මිත්‍යාවෙන් ගමෙ හිටපු දුප්පත් මිනිස්සු ජිවිතේ ගැටගහගත්තා කඩයක් එහෙම කරල

  • @threekal2
    @threekal23 жыл бұрын

    වෙන දේවල් නෙවෙයි හිතන්න තියෙන්නේ... එක දෙයයි හිතන්න තියෙන්නේ... ඒ, අනිත්‍යය ගැනය...

  • @lakshmanperera9659

    @lakshmanperera9659

    Жыл бұрын

    Detta damma waadaneya kamm paladeema anda bakkteya

  • @samankumari5246

    @samankumari5246

    5 ай бұрын

    අපට මේ දේවල් වලින් පෙනෙන්නෙ අපේ ඉතිහාසය කියාපාන බවයි

  • @tharinduchandrasekara4034
    @tharinduchandrasekara40343 жыл бұрын

    Adarai mage budu sadu. Sanskruthiya Vinasa wenna Denna epa.pin Mr Chathura.💖💖💖

  • @nicebro4748
    @nicebro47483 жыл бұрын

    දොළුකන්දෙ හාමුදුරුවෝ වැඩේ අනාගත්තෙ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව පිරිත් කරන්න ඇවිල්ලා 😂😂😂

  • @virajdilipa7913

    @virajdilipa7913

    3 жыл бұрын

    Ekanam etta mulin aha ashirvadayak una ....passe wediyen karanna gihilla wede aul karagatta........aparade hoda aranyak....ape attammalage kale metanata dane aran enawalu....methana weda hitiya hamuduruwaru deerga bavanayogiwa weda idala thiyenawa....

  • @avrrathana2285
    @avrrathana22853 жыл бұрын

    එදා පිරිත් පැන් බෙදපු හාමුදුරුවන්ට මොකද උනේ?

  • @asokadasanayaka4378
    @asokadasanayaka43783 жыл бұрын

    කවුරු කොතන මොනව හැදුවත් පවත්තාගන්න පුලුවන් ටික කාලයයි රැවටුනු මිනිස්සුන්ගෙ විනාස වු මුදල්!

  • @apkapk7454
    @apkapk7454 Жыл бұрын

    මම දොළුකන්දේ එක වතාවක් ගියා මම හරි පොඩි එතකොට මටනම් හරිම දුකයි මේ වීඩියෝ එක දැක්කට පස්සේ,මේවා දකිනකොට මේ පන්සල අවට ගම් ගම් වල මිනිස්සු ඉන්නවද කියලා මට හිතෙනවා,

  • @anandapiyankara1670
    @anandapiyankara16703 жыл бұрын

    බෞද්ධයන් සියල්ල එකතුව මේවා වැඩිදියුණුකලයුතුයි ආදායම් මර්ග ලෙස නොවෙයි සිද්දත්තානලෙස

  • @holmana6281
    @holmana62813 жыл бұрын

    චතුර මහතා ජය වේවා

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u3 жыл бұрын

    ස්වාමීන් වහන්සේ ලාට හොඳ. නිදර්ශන යක්... ධර්ම ය විකිණීම... ධර්ම ය ජීවනෝපාය කරගන්න මාර්ගයක් ලෙස සැලකීම.... කොපමණ පාපයක්ද චතුර...අද ගොඩාක් හාමුදුරුවරුන්... ප්‍රසිද්ධියෙම කියන බොරු... බහුතරයක්. පාපයෙහි නියැලී...සාසනය විනාශ කරන්නේ සාසනයෙ ඉන්න අයමයි ඒ බුදුවදන ඉටුවෙන්නද... යන්නේ? චතුර ..අද..ඉන්නව තරුණ පිරිස ධර්මයට. .. බොහෝ ලැදි.

  • @swrnas.l.channel2729
    @swrnas.l.channel27293 жыл бұрын

    Aluth වැඩිය කරලා gaththanam හොඳයි තෙරුවන් සරණයි

  • @campikamalkanthi5101
    @campikamalkanthi51012 жыл бұрын

    අපිත් නිතරම ඒ්කාලෙ මෙම ආරාමය ට ගියා.ඇත්තටම එහි සත්ත තිබුණා.ලෙඩ්ඩු ගොඩක් දෙනෙක් සුවකලා.ඒත් දැන් ස්වාමීන් වහන්සේ වෙනත් ආරාමයකට ගිය නිසා මෙම ආරාමය දෑන් වැඩ සිටින ස්වාමීන් වහන්සේ ට නඩත්තු කරගෙන යාමට නොහැකි බවක් තමයි තියෙන්නෙ.දැන් ආරාමය තියෙන විදිය දුටුවාම අපිට දුක හිතෙනවා.චතුර ඔයාට ගොඩක් ස්තුතියි,,,,

  • @badking7097
    @badking70973 жыл бұрын

    සිංහල බෞද්ධයණි නැගිටියව්.. තමන්ගේ ජාතිය ගොඩගන්න එකතු වෙමු..

  • @lasantharex383

    @lasantharex383

    3 жыл бұрын

    යලු එන්න අපේ පැත්තෙත් විඩියෝ එකක් බලලා සහයෝගයක් දෙන්න

  • @siththarapunchi

    @siththarapunchi

    3 жыл бұрын

    Kurunegala rajasaba mandapaya Dewanagala vihara bumiya kuragala vinashaya karaliyata evith yana matheuka... mewath e wage thama... minissu awadiunata wedak neha balawath udawiya nidivadiddi... nuduerdima ape rata arabiyak wenawa nisekai...

  • @harshanavishwajith3329

    @harshanavishwajith3329

    3 жыл бұрын

    jathiya godaganna ba ban desapaluwoi hora ganayoi innakam balapan muslim unta ,kistiyan unta unge palli walin dena support eka ape pansal walin monawada ape unta labenne jathiya goda danna

  • @dayaseelamayadunne9319

    @dayaseelamayadunne9319

    3 жыл бұрын

    සිංහල බෞද්ධයෝ කියල ජාතියක් ඉන්නවද?.

  • @dulipchandana5731

    @dulipchandana5731

    3 жыл бұрын

    @@dayaseelamayadunne9319 ETHAKOTA MUSLIM KIYALATH INNAWADA

  • @mallikamallika4494
    @mallikamallika44943 жыл бұрын

    මේවගේ ඇති උතුම් බුදුගුණ අතරේ මේවගේ පාලු සභා වක් උනේ ඇයහිතා පිච්චිලා ගියා දකිනවි ට නැවත ගොඩ නගුවන්ම් අති උතුම් වැඩක් බුදුසරණයි🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺e

  • @lasanpeiris492
    @lasanpeiris4925 ай бұрын

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @sithumimanodari2509
    @sithumimanodari25093 жыл бұрын

    විශ්වාස කරන එකම දේ බුදුදහම. මට අත්දැකිමක් එක්ක මං විශ්වාස කරන එකම දේ තමයි දෝලු කන්දේ පිරිත් පැං. 🙏🙏🙏

  • @sethikakodithuwakku2805

    @sethikakodithuwakku2805

    3 жыл бұрын

    ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZread channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZread channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍

Келесі