Travel With Chatura | දොළුකන්ද (Dolukanda Hike)

Пікірлер: 1 100

  • @nilanumesha8588
    @nilanumesha85883 жыл бұрын

    බලු රාලට හදපිරි ප්‍රණාමය .❤️❤️🐕

  • @nilukaranasinghe2945

    @nilukaranasinghe2945

    3 жыл бұрын

    පාර පෙන්වන්නේ බව්වා වගේ නේද

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @kalyanirohini1738

    @kalyanirohini1738

    3 жыл бұрын

    අනේ ඔඕ

  • @nethmianjalika3709

    @nethmianjalika3709

    3 жыл бұрын

    එයා කෑම එක දිහා බලපු විදිහට දුක හිතුනා පව් බඩගින්නෙ ඉන්න ඇත්තෙ

  • @shehanshehan6020

    @shehanshehan6020

    3 жыл бұрын

    කොහේ ගියත් ඔයි වගේ බලුරාලෙක් සෙට් වෙනෝ:-(❤

  • @yohanwewathenna7551
    @yohanwewathenna75513 жыл бұрын

    ට්‍රැවලින් නං ට්‍රැවලින්,නිව්ස් නං නිව්ස්,,ප්‍රසන්ටිං නං ප්‍රසන්ටිං,ඒවගේමයි සමාජ සහ සාමන්‍ය දැනුම,චතුර අයියා පට්ට❤️

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @kmgamage3203

    @kmgamage3203

    3 жыл бұрын

    බුදු සරණයි පුතා ,,පරිස්සමින් ,,ඔයා නිසා තමයි රටේ හුගාක් දකින්න ලැබෙන්නේ ,,ඔයාට පින් සිදු වේවා ,,සම්මා සම්බුදු සරණයි ,සියලු දෙවියන් පිහිටයි ,,මම ඩුබායි සිට ඔයාට ජය වේවා ,,තෙරුවන් සරණයි පුතාලා සියලු දෙනාට ,,

  • @naninn2986

    @naninn2986

    3 жыл бұрын

    😻😻😻😻😻😻😻😻

  • @chamantharajakaruna6667

    @chamantharajakaruna6667

    3 жыл бұрын

    kzread.info/dash/bejne/gaCHs8V_mbytcbQ.html👈👈

  • @wishawisha2237

    @wishawisha2237

    3 жыл бұрын

    චතුර මල්ලීයේ අපේ මාතෘ භූමියට අපිට ඔයාව ගොඩක් වටිනා වස්තුවක් මොනවා කරත් ඔයාගේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න නුඹටත් දෙරන ආයතනයටත් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි

  • @shehan8013
    @shehan80133 жыл бұрын

    හයික් කියලා රගන්නේ නෑ බටා දෙක දාගෙන අපිව වගෙම ගමේ කොල්ලෙක් වගේ සරලවම ලංකාවේ ලස්සනම ට්‍රැවල් වැඩසටහන කරනවා

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @kalyanirohini1738

    @kalyanirohini1738

    3 жыл бұрын

    ඇත්තටම

  • @nethmianjalika3709

    @nethmianjalika3709

    3 жыл бұрын

    මටත් ඒක මීටර් උනා 💕 හෙනම සරලයි

  • @kalindurajapaksha9207

    @kalindurajapaksha9207

    3 жыл бұрын

    නිහතමානි පුද්ගලයේක්

  • @mreggi-kr4mt

    @mreggi-kr4mt

    3 жыл бұрын

    සිරාවටම

  • @thenuranadun8180
    @thenuranadun81803 жыл бұрын

    මේ ලස්සන ලංකාවේ 🇱🇰 ඉපදිම මාර ආඩම්බරයක්...එ වගෙම කුරුණෑගල ඉපදිම මාරම පිනක්...❤️🖤😍📷...අපේ ලංකාව කොච්චර ලස්සනද..🇱🇰🖤❤️

  • @dinasunshine9632

    @dinasunshine9632

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම 😍😍😍😍

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @kalaniekanayake7322

    @kalaniekanayake7322

    3 жыл бұрын

    Aniwaryen

  • @shashikadilshan1329

    @shashikadilshan1329

    3 жыл бұрын

    කුරුණෑගල හිටියාට තවම ගියේ නෑ නි මන්.......අවසරයක් ගන තියනවා ද කාගෙන් හරි

  • @n.p.lakmal7552

    @n.p.lakmal7552

    2 жыл бұрын

    Ekenma❤

  • @hitsremixsrilanka8064
    @hitsremixsrilanka80643 жыл бұрын

    ලංකාවේ වාසනාවන්තම මාද්‍යවේදීයා 🖤

  • @bhasumagic

    @bhasumagic

    Жыл бұрын

    You just forgot the man "DADIBIDIS".

  • @travelwithsasiys-fw1ld

    @travelwithsasiys-fw1ld

    5 ай бұрын

    True

  • @naleeshadilshan25
    @naleeshadilshan253 жыл бұрын

    කොහේ ගියත් ඔන්න ඔහොම බව්වෙක් ඉන්නවා 😍❤️🐕🐕🐶

  • @miniduniranjaya3236

    @miniduniranjaya3236

    2 жыл бұрын

    හ්ම්ම්. ඔය කන්දෙ ඉන්න බව්වලු ඔය

  • @tggihan5965
    @tggihan59653 жыл бұрын

    දැකපු සුපිරිම ව්ලොග් එක මාර නිදහසක් හිතට දැනුනෙ.චතුර අල්විස් සුපිරිම මාද්ද්‍යවෙදියා ලන්කාවෙ..යද්දි දෙන ආතල් සුඔඉරියි❤️

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @LifeInCambodia

    @LifeInCambodia

    3 жыл бұрын

    urlgeni.us/youtube/jCGW ලන්කාවෙ කවුරුවත් නොකරපු වෙනස්ම විදියෙ වීඩියෝ ටිකක් බලන්න අපේ පැත්තට එන්න..

  • @kalaniekanayake7322

    @kalaniekanayake7322

    3 жыл бұрын

    Ow ane supirima programme ekk

  • @mallikaweerasinghe505

    @mallikaweerasinghe505

    2 жыл бұрын

    ච්තුරපුතේ හැරමිටිය ත් ගත්තා නෙහ් අනෙ ඔයා අපිට පාර්ලිමේන්ට් එක පෙන්නුව ගොලුකන්දට නම් ගිහින් තියන්වා නමුත් අදත් පෙන්නුවට ඔයාට බොහෝම ස්තූතියි කදු නැගිම් බලන්ට නුවර ගුරුදෙනියට හගුරන්කෙත මාදන්වල හැටන් තව ගොඩක් කදු තියනවා ජේසුපිහිටයයි ප්‍රාත්තනා කරනවා

  • @sanjusanju3120
    @sanjusanju31203 жыл бұрын

    මම කියන්නේ මෙි වගේ රක්ෂිත කැලැ වලට මිනිස්සු නොයන තරමටමයි හොද එතකොට තමයි ඒව අාරක්ෂිතව පරමිපරා ගානක් පවතින්නේ, නැත්නමි අපේ කාලකන්නි යන්න ගත්ත කියන්නේ ඔය කැලෙත් ඉවරයි , යන තැන විනාස කරල තමයි ඔකුන් එන්නෙ , අනාගත පරම්පරාව වෙනුවෙන් අපි මෙිව රැක ගන්න ඔන , එය පුරවැසියන් විදිහට අප සියළුම දෙනාගෙ වගකිමක්

  • @m.s.peraraperara3581

    @m.s.peraraperara3581

    3 жыл бұрын

    Eka aththa ara gasa dakkama owa kapana unta kala beranna athi

  • @lahirusandaruwangunasekara8547
    @lahirusandaruwangunasekara85473 жыл бұрын

    මන් ආසම නිවේදකයා , මන් ආසම බලන එකම traval program එක, මන් ආසම චරිතයක්... එකම හීනේ චතුර අයියාත් එක්ක photo එකක් ගන්න... ❤️❤️😍

  • @hasaldulanjana672

    @hasaldulanjana672

    3 жыл бұрын

    මගෙත්

  • @podihaminie4861

    @podihaminie4861

    3 жыл бұрын

    සත්තකින්ම ඇත්ත මමත්

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @Roshen.

    @Roshen.

    3 жыл бұрын

    මම derana kite festival එකේදි ගත්තා අය්යා එක්ක පොටෝ එකක්

  • @sandamaliekulasekeraa2128

    @sandamaliekulasekeraa2128

    3 жыл бұрын

    💜💙❤️💛💚👑😍💐😊🌹🌈👼😆😆😆💜💙❤️💛💚🌹🌹🌹🌹🌹🌹🌹🌈🌈🌈🌈🌈⭐⭐⭐⭐⭐⭐💐💐💐💐💐👑👑👑👑👑👑😊😊😍😍😆

  • @nirashawithana6237
    @nirashawithana62373 жыл бұрын

    හසන්ත හෙට්ටිආරච්චි වගේ ලංකාවේ ඉන්න තවත් වාසනාවන්ත මාධ්‍යවේදියෙක්...❤️❤️

  • @anuradhadeniyekumbura2089
    @anuradhadeniyekumbura20893 жыл бұрын

    චතුර මහත්මයා... ඔබට පුළුවන්නම් මේ වැඩසටහන් english වලින් හඩකවල නැවත youtube ඔස්සේ විකාශනය කරන්න ලංකාවේ සංචාරක කර්මාන්තයට මහත් පිටුවහලක් වනවා නොඅනුමානයි.. ඔබගෙන් ගෙෘරවයෙන් ඉල්ලා සිටිනවා...

  • @sumithmadushanka629
    @sumithmadushanka6293 жыл бұрын

    මගේ රටට දලදා සමිදු පිහිටයි ❤🇱🇰ඩුබායි

  • @indurupasinghe476
    @indurupasinghe4763 жыл бұрын

    කුරුනෑගලට ආසා කොල්ලා..ආදරෙයි සුද්දෝ...සොදුරුම හිත..

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @isharalokugamage
    @isharalokugamage3 жыл бұрын

    බලු කොල්ලා පව් අනේ.........චතුර අයියත් මාරයි.... බත් කටවල් හතරක් පහක්වත් කාලා තිබ්බෙ නෑ වගෙ...පව් ඌ බත් ටික කෑවා....😭

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @isharalokugamage

    @isharalokugamage

    3 жыл бұрын

    කැලණි හිඟන්නො😂

  • @induwaraavishka709

    @induwaraavishka709

    3 жыл бұрын

    @@isharalokugamage ow කැලණි hukkno bn mun

  • @user-fj5rm6gu9o
    @user-fj5rm6gu9o3 жыл бұрын

    අපේ බල්ලා මතක් උනා මේ වගේ මැරෙන්න උනත් පස්සෙන් එයි 💗💗💗 🐕 🐕

  • @lathiefmazeen6755
    @lathiefmazeen67553 жыл бұрын

    Chathura you took me 45,years back to my life,,,,,,in 1975 as a boys scout ,made my hike in this dolukanda, still i remember we all more than 20 scouts,itnwas a wonderfull jouney,more joungle than today,,,,good luck

  • @chinthagaming9451
    @chinthagaming94513 жыл бұрын

    චතුර අයියගේ travel විඩියෝ එකක් බැලුවේ නැත්තම් කෑවේ නැ වගේ නෙද යාලුවනේ !

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @baw813
    @baw8133 жыл бұрын

    චතුර ගල මුදුනේ ඉදන් පහල පේන්නද්දි යට් පතුල නිකම්ම හිරි වැටුනා.

  • @senkadagala5634

    @senkadagala5634

    3 жыл бұрын

    සිරාවටම ඇග හිරිවැටිල ගියා ඒකට

  • @highlights7736
    @highlights77363 жыл бұрын

    Drone footage එක මරු Horizontal ගල් පේලි Best guide award goes to බව්වා Excellent team effort Great video ❤️❤️❤️

  • @chamu96
    @chamu963 жыл бұрын

    කුරුණෑගල ඉපදීම ගැන ආඩම්බරයි ❤️❤️

  • @vimukthiniroshan8114

    @vimukthiniroshan8114

    3 жыл бұрын

    එකෙන්ම❤

  • @nilukaranasinghe2945

    @nilukaranasinghe2945

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ....මාත්

  • @dinasunshine9632

    @dinasunshine9632

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම 😍😍😍😍

  • @nimashamadushani5711

    @nimashamadushani5711

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ...මමත් ..

  • @sampaththushi4019

    @sampaththushi4019

    3 жыл бұрын

    ලංකා දීපයම වාසනාවක්

  • @Gossip10482
    @Gossip104823 жыл бұрын

    චතුරට ආදරෙ අය කෝ...❤️

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @LifeInCambodia

    @LifeInCambodia

    3 жыл бұрын

    urlgeni.us/youtube/jCGW ලන්කාවෙ කවුරුවත් නොකරපු වෙනස්ම විදියෙ වීඩියෝ ටිකක් බලන්න අපේ පැත්තට එන්න..

  • @dineshchathuranga7029

    @dineshchathuranga7029

    2 жыл бұрын

    Inno

  • @pickpaste6690
    @pickpaste66903 жыл бұрын

    " මේවට කියන්නේ ගොන් වැඩ කියලා,මෙච්චර පාර තියෙද්දි මෙන්න මෙහෙන් නැගපං " අම්බෝ චතුර ඒක. කනට ගැහුවා වගේ ❤❤❤❤❤

  • @ireshamadumali869

    @ireshamadumali869

    2 жыл бұрын

    ඒක පට්ට

  • @darshanikarunarathna579

    @darshanikarunarathna579

    2 жыл бұрын

    😄😄😄😄😄

  • @jsttv8527
    @jsttv85273 жыл бұрын

    කුරුණෑගල වැල්ලව සේරුවාව කියන ගමේ ලස්සන කඳු පන්තියක තියනවා යක්දෙස්සාගල කියලා කන්දක්.ඉපැරණි විහාරකුත් තියනවා .ට්‍රැවල් කරන්න ලස්සන තැනක්.

  • @nethumrashmitha1738

    @nethumrashmitha1738

    3 жыл бұрын

    ඇයි දොලුකන්ද උඩටම ගිහාම චතුර අයියා කිව්වෙ යද්දෙස්සාගල ගැන,අපිටත් දොලුකන්දටත් වඩා ලගයි

  • @nethumrashmitha1738

    @nethumrashmitha1738

    3 жыл бұрын

    ඇයි දොලුකන්ද උඩටම ගිහාම චතුර අයියා කිව්වෙ යද්දෙස්සාගල ගැන,අපිටත් දොලුකන්දටත් වඩා ලගයි

  • @senkadagala5634

    @senkadagala5634

    3 жыл бұрын

    අපි එන්නම් උදව්වක් දෙනවද කන්ද නගින්ට

  • @donruwan2483
    @donruwan24833 жыл бұрын

    12:30 මේවට කියන්නේ ගොන් කම් කියලා මෙච්චර මේ පාර තියෙද්දී මෙන්න මෙහෙ නැගහන්... 🤣🤣🤣🤣 නියමයි චතුර අයියා සහ කන්ඩායම...

  • @sinha.mawata9006

    @sinha.mawata9006

    2 жыл бұрын

    🤣🤣🤣😂😂😂 e කොටස mama sahenna baluwa

  • @sakvithibandara4185
    @sakvithibandara41853 жыл бұрын

    Travels with chathura හැම වැඩසටහනක් අවසානයේම මුළු Team එකේම පොඩි වීඩියෝ එකක් දානවනම් හොඳයි .මොකද හැමදාම අපි දකින්නේ චතුර විතරනේ.අනිත් අය කරන කැපකිරීම අපිට පේන්නේ නෑනේ .

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZread channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZread channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍

  • @sandithlaksihagunawickrema336
    @sandithlaksihagunawickrema3363 жыл бұрын

    බලු රාළට කැමති අය මේකට like කරන්න.

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan79282 жыл бұрын

    අපිට ඉතින් හැම තැනටම යන්න පින නෑ..මෙහෙම හරි දකින්න සලස්වනවට ගොඩක් පිං..මාරම සතුටක් හිතට දැනෙනව ලංකාවෙ සුන්දරත්වය දකිනකොට❤😘

  • @indixmax362
    @indixmax3623 жыл бұрын

    පන්ඩිතය උනාට කවදත් තොප්පිය ගලෝල තමයි කන්නෙ. දෙමවිපියො යහපත් බව එයින්ම පෙනේ. 😇

  • @Hashee..

    @Hashee..

    2 жыл бұрын

    පහල ඉදලම එකට ආපු බල්ලා බලන් ඉන්නකොට කාපු එක ගැන මොකද හිතෙන්නෙ 🙄

  • @sujathasiriwardana1829
    @sujathasiriwardana18293 жыл бұрын

    කුරුණෑගල අපි කො බලන්න ,,,,

  • @corecore2696

    @corecore2696

    3 жыл бұрын

    ගොඩක් ඉන්නවා 👌

  • @nilumusic9652

    @nilumusic9652

    3 жыл бұрын

    අපි දොලුකන්දෙ 👍👍

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait67843 жыл бұрын

    අපෙ රට හරිම ලස්සනයි ලෝකේන් උතුම් රට ලංකාවයි කියන්නේ මේනිසයි සොබාදහම එදා වගේම තමයි ඔවුන් වෙනස්වුනේ නෑ කාලකන්නි මිනිස්සු වෙනස් උනාට

  • @anurapriyantha4400
    @anurapriyantha44003 жыл бұрын

    👌👌👌👌👌👌 මේ ටික බල්ලට 🌷🌷🌷

  • @iroshugunasekara4732
    @iroshugunasekara47323 жыл бұрын

    චතුර අයියා ගේ වොයිස් එක වෙනස් වෙලාකියලා.... දැනෙන අය කෝ...😥 👇👇👍

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @kalyanirohini1738

    @kalyanirohini1738

    3 жыл бұрын

    හෙම්බිරිස්සාව හැදිලා වගේ. හැබැයි කන්ද උඩදි හොදවෙලා වගේ.

  • @lufiacreation7365
    @lufiacreation73653 жыл бұрын

    බල්ලගේ පූශ් එක 😹මරු ආතල් චතුර දෙන්නේ ආදරෙයි හොදේ 😻😻😍♥️♥️♥️

  • @channelw.a.p8020
    @channelw.a.p80203 жыл бұрын

    ලස්සනයි චතුර...අනේ බලු රාලේ ඔයත් පවු....තව තවත් මෙි වගේ ලස්සන වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙිවා චතුර....බවුවෝ...ඔයාටත් තව ගොඩාක් කාලයක් ජිවත් වන්න වරමි ලැබෙිවා....

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZread channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZread channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍

  • @mentitaterere
    @mentitaterere3 жыл бұрын

    Saving coins by coins to Visit the Majestic Sri Lanka. 😍 Greetings from Paraguay ❤

  • @akilamadushaphotography1192

    @akilamadushaphotography1192

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @mentitaterere

    @mentitaterere

    3 жыл бұрын

    @@akilamadushaphotography1192 ❤

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @sasindudananjaya1610

    @sasindudananjaya1610

    3 жыл бұрын

    All the best🖤

  • @teshansithum

    @teshansithum

    3 жыл бұрын

    WE WELCOME YOU TO OUR PARADISE

  • @vimukthiniroshan8114
    @vimukthiniroshan81143 жыл бұрын

    අනේ ඇවිත් බලන්න වෙන තැන් වගේ විනාශ කරලා දාලා නම් යන්න එපා. ලංකාවේ දැනට තියෙන පිරිසිදුම කන්ද මේක වෙන්නැති

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @dilshanv7594

    @dilshanv7594

    3 жыл бұрын

    කාලෙකට කලින් බස් තිබ්බ කුරුණෑගල ඉදන් යන්න. 😂😂😂😂 හොද බිස්නස් එකක් තිබ්බ ඒ කාලෙ.

  • @bawanthahirusha6302
    @bawanthahirusha63023 жыл бұрын

    අපි අද travel with chathura ඕන් ඔය කදු මුදුනට 😂 video එක නම් පට්ට කුරුණෑගල අපේ පැත්තටත් ඇවිත් නේ ❤️💪

  • @tecpkt4158
    @tecpkt41583 жыл бұрын

    බල්ලට කැම දුන්නම බිවා නැතා වතුර එකක් දෙන්න කවුරු උනත් මොකද අපිට වගෙම තිබහ එනවා එත් ඌට ඉල්ලන්න බැ එ නිසා

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @ddshani1144
    @ddshani11443 жыл бұрын

    අපේ රටේ අපිට දකින්න අපහසු දෙවල් මෙහෙම හරි පෙන්නනවට ස්තුතියි චතුර🙏🙏 තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි ❤️❤️

  • @GreenExplorer
    @GreenExplorer3 жыл бұрын

    අවුරුද්දකට විතර කලින් දොලුකන්දෙ ගියා දොලුව පැත්තෙන්, මහ වැස්සෙ හිටියා අර ගල්ගුහාවෙ 😅 ඒක වෙනම experience එකක් 💚

  • @nalakamadusanka4672
    @nalakamadusanka46723 жыл бұрын

    මම මේ වෙනකන්.අපේ ගමට යන්නේ දොලු කන්ද පහු කරගෙන.එත් මම අද වෙනකන් ගිහින් නෑ ගල උඩට..මෙහෙම දැකීමත් ගොඩක් සතුටුයි...❤️❤️❤️😍😍😍

  • @HiHi-ns4hu

    @HiHi-ns4hu

    3 жыл бұрын

    කොහෙද මම දොලුකන්දෙ

  • @shanakaudayasiri7096

    @shanakaudayasiri7096

    3 жыл бұрын

    තොපි මැරිය 😂

  • @jagathlokuliyana468

    @jagathlokuliyana468

    2 жыл бұрын

    උබ ඉන්දන්න වටින්නේ නෑ. ලංකාවේ උන් ගෙ හැටි ඔහොම තමයි.

  • @udithisuru9350
    @udithisuru93503 жыл бұрын

    ඒ ටික දැක්කම හිතුනා අපි ලංකාවේද ඉන්නේ කියලා....🌱🍁❤

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @corecore2696

    @corecore2696

    3 жыл бұрын

    අපි ඒ ලග ඉදලත් කන්දට නැගලා නැ අවසර නැතුව යන්න තහනම් ...... කොයි තරම් ලස්සනයි ද අපේ දේවල් අපිට අගෙයක් නැ ... බුදුසරණයි

  • @b.a.kavinduranushka7248
    @b.a.kavinduranushka72483 жыл бұрын

    මගේ රට අාදරෙයි පැලෙන්න😘😍❤❤

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @donjayakody4290
    @donjayakody42903 жыл бұрын

    මම හිතන්නේ මේ බලු රාල අත්ම ගනනාවක් දෝලු කන්දට අරක්ශාව දීල තියනවා ... 💗💗💗

  • @Roshan-sq7wq

    @Roshan-sq7wq

    3 жыл бұрын

    බල්ලෝ හුගක් ඉන්නවා බන් ඔය සෙට් එකේ.. අපි යන හැම පාරකම එකෙක් set වෙනවා

  • @nirmalishara7600
    @nirmalishara76003 жыл бұрын

    🥺🥺🥺🥺පවු බලු දන්ඩා...ආදරෙයී බලූ.....☺️❤️

  • @janukadeshan8297
    @janukadeshan82973 жыл бұрын

    27:21 පොලොවේ පය ගහලා ඉන්න හදවතේ සොදුරු මාධ්‍යවේදියා

  • @backsidenotok
    @backsidenotok3 жыл бұрын

    හොද වැඩසටහනක්. අපිට මේවා මෙහෙම පෙන්වනවට බොහොම ස්තුතිය චතුර ඔබට. අන්තිමට පෙන්නපු ලෙන නම් නියමයි. ලස්සනයි. මහ අමුතු හැගීමක් ආවා ඒකට නම්..

  • @pavithrakodikara1116
    @pavithrakodikara11163 жыл бұрын

    චතුර අයියේ බාටා දෙක දාගෙන කොට ශොට ඇදගෙන travel karana vidiya දැක්කම ආසයි ...ඒ සරල කමට චාම් ගති වලට..ආදරෙයි අයියේ .....ඉටත් එහා ගිය මනුස්සකම ...❤️❤️🌹👈

  • @heliyax
    @heliyax3 жыл бұрын

    ඔය කැලේ එක තැනක් ගලක් තියනව ඒක විපරීත පාශානයක් වෙලා..උඩ තිරිවාන..යට කලුගල්...

  • @hasiniimadhiya3181

    @hasiniimadhiya3181

    3 жыл бұрын

    ඔයා ගිහින් තියෙනවාද කොහොමද යන්න අවසර ගන්නේ පොඩ්ඩක් විස්තර කියනවද?

  • @user-nf1rv9hp5o

    @user-nf1rv9hp5o

    3 жыл бұрын

    ඔව් කොහොමද අවසර ගන්නෙ උඩට යන්න කොච්චර වෙලාවක් ද යයිද

  • @heliyax

    @heliyax

    3 жыл бұрын

    අපිනං පන්සලේ හමුදුරුවන්ගෙනුයි ග්‍රාම සේවකගෙනුයි අවසර ලිපියක් ගත්ත

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @chandanakumar4603

    @chandanakumar4603

    3 жыл бұрын

    @@hasiniimadhiya3181 යන්න පන්සලේ ස්වාමීන් වහන්ස හමුවෙන්න .ප්ලාස්ටික් පොලිතින් පිහි කැති රැගෙන නොයන්න ඔබට ඉඩදේවි

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe45813 жыл бұрын

    මීට වසර 22කට කලින් ලක්ෂ ගානක් සෙනග ඉඳපු දොලුකන්දේ අද බල්ලෙක් විතරයි දැක්කේ 😆😆

  • @senkadagala5634

    @senkadagala5634

    3 жыл бұрын

    එහෙම හුදකලා උන එකත් එක අතකට හොදයි

  • @tahaniakshara1550

    @tahaniakshara1550

    3 жыл бұрын

    Aniwa

  • @dinethmadutharanga4385
    @dinethmadutharanga43853 жыл бұрын

    හම්මෝ අපිත් ගියා කන්දේ අනිත් පැත්තෙන් බැස්සේ පාර හොයාගන්න බැරුව.සුපිරි මතකයක් පිරුන තැනක්.❤

  • @chamikaireshguruge3134
    @chamikaireshguruge31343 жыл бұрын

    අවංකවම අයියේ derana චතුර කිඋවම ඉස්සර මම කැමතිම නෑ ඒත් ...ඔයා තමයි ලංකාවේ ඉන්න එකම. (හදවතේ ❤️නිවේදකයා..) වව්ව්

  • @alladeendeen4844
    @alladeendeen48443 жыл бұрын

    මාත් කුරුණෑගල අසා හිතුනා ලංකාවට ඵන්නැවුම්👏👏👏❤❤❤

  • @HiHi-ns4hu

    @HiHi-ns4hu

    3 жыл бұрын

    මාත්

  • @nishankawinda7521
    @nishankawinda75213 жыл бұрын

    ඇතුල්වීම සම්පූර්ණ තහනම්! වෙනවානම් මේහ් පරිසරය පරිස්සමට තියෙයි.මේ විදිහටම

  • @dasunkodikara2534
    @dasunkodikara25343 жыл бұрын

    චතුර අයියා වගේ ලංකාවේ හැමතැනකම යන්න ආසයි...ආසම නිවේදකයෙක් තමා චතුර කියන්නේ ...එක පාරක් මුන ගැහෙන්න ආසාවෙන් ඉන්නවා ❤️

  • @kalyanirohini1738
    @kalyanirohini17383 жыл бұрын

    ලස්සනම වීඩියෝ එක මේ. ඒ රූස්ස ගස් , ලස්සන ගල් පර්වත දිය පාරවල් දකිද්දි හිතට දැනෙන දේ කියන්න බැරි තරම්.තවත් අවුරුදු දහස් ගානක් මේවා මේ විදිහටම රැකේවා. දෙපාරක්ම බැලුවා. අනාරාධිතව ඔයාලාගේ ආරක්ෂාවට යන යාලුවා බලන්න. ඔයාලා ගැන කොච්චර විශ්වාසයකින්ද යන්නේ ඔය. බොහොම ස්තුතියි චතුර...

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZread channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZread channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne42653 жыл бұрын

    Excellent!!!!! I an thrilled to watch this have had lived there. Very close relatives of my mother are still living there. I climbed the rock when I was 7. Dolukanda has been part and parcel of my life. I went there in 2016.

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga3 жыл бұрын

    යන්න ඉන්න කට්ටිය අරන් යන කුණූ දාලා එන්න එපා...

  • @noidea940

    @noidea940

    3 жыл бұрын

    🔥🔥🔥❤️

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @yathumoore1314
    @yathumoore13143 жыл бұрын

    Nice documentary. Better place for hiking I thank you very much Chatura for letting us know Sri Lankan unknown majestic places to visit

  • @setlanka5120
    @setlanka51203 жыл бұрын

    චතුර අරංකැලේ රජ මහා විහාරයට යන්න.කුවේණි ගලටත් යන්න.දොලුකන්දට ලගයි.එහෙත් ඔය වගේමයි

  • @kanchanak7096

    @kanchanak7096

    3 жыл бұрын

    Ai thawa thank thinwa oyawagemai harima lassani parani රාජමහා විහාරය arankale කියලා

  • @user-qn5zq7ln3o
    @user-qn5zq7ln3o3 жыл бұрын

    ෂා ගොඩක් ලස්සනයි දුස්කර ගමනක් 👈 වැඩ සහටහනක් ඉස්සරහට කරගන්න යන්න සක්තිය ලැබේවා 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @megalink4934
    @megalink49343 жыл бұрын

    අම්මෝ චතුර ගල මුදුනේ හිටගෙන ඉන්න තැන දැක්කම ඇග හිරි වැටිලා ගියා

  • @MealsofFoodies
    @MealsofFoodies3 жыл бұрын

    WOW..Wonderful Sri lanka. Love you so much. Thanking for travel with chatura team.

  • @shiranikiriella7473
    @shiranikiriella74733 жыл бұрын

    ගොඩාක් ස්තුතියි අපේ රටේ අපිට දැක ගන්න නොලැබුන ලස්සන තැන් මේ විදියට හරි දැක ගන්න ලැබෙන එක ගැන.💐

  • @thilansampath3752
    @thilansampath37523 жыл бұрын

    මගේ ගම ආඩම්බරයක් දැනෙනවා පට්ටම ලස්සනයි

  • @sethikakodithuwakku2805

    @sethikakodithuwakku2805

    3 жыл бұрын

    ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZread channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @sarathhewagesusew8443
    @sarathhewagesusew84433 жыл бұрын

    ලස්සනයි වැඩසටහන ස්තූතියි දෙරනට සහ චතුර මහතාට ඒ වගේම බව්වාටත් ගොඩක් ආදරෙයි වැඩ සටහනට බව්වා විශේෂ වටිනා කමක් එක්කලා 🐕

  • @srimathgebrial1018
    @srimathgebrial10183 жыл бұрын

    Amazing ! Even if I haven't been there, I can imaging how wonderful place and, you guys climbing up to the hill tirelessly, not only that you got a accompany with your way up to the hill. Seems to be it is very faithful dog. Thank you Chathura indeed!

  • @janithjanith3930
    @janithjanith39303 жыл бұрын

    The best sri lankan travel program...travel with chathura❤❤❤

  • @arunakumara3195
    @arunakumara31952 жыл бұрын

    ට්‍රැවල්නම් චතුර තමයි❤️❤️🐕😯

  • @maleeperera9055
    @maleeperera90553 жыл бұрын

    WOW. Nice eh. I love your presentation very much. It’s very natural and Your dress code is also very simple. You have all the skills as a great presenter. Best of luck.

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @chathurajayanandana7929
    @chathurajayanandana7929 Жыл бұрын

    අන්තිමට නතර වෙන තැන නම් මරු

  • @weerasuriyalasantha5049
    @weerasuriyalasantha50493 жыл бұрын

    බලු මහත්තයාට මුලු හදවතින්ම ආදරෙයි 💘💘💘💘

  • @dhanukadhanuka3517
    @dhanukadhanuka35173 жыл бұрын

    මේවට කියන්නෙ ගොංවැඩ මෙච්චර පාර තියෙද්දි මෙන්න මෙහෙන් නැගපන් 😄😄 ටැවල් කරද්දී මෙහෙම බැනුම් අහන එකෙක් ඉන්නවමයි

  • @sithija2592
    @sithija25923 жыл бұрын

    මේවට කියන්නෙ ගොං වැඩ මෙන්න මෙහෙන් නැගපන්😁😂.අම්මො චතුර

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZread channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZread channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍

  • @kapilananayakkara1640

    @kapilananayakkara1640

    3 жыл бұрын

    Hi

  • @sumanraje8997
    @sumanraje89973 жыл бұрын

    ,ලස්සනයි හුගාක් ස්තුතියි ආසාවෙන් බැළුවා බළුරාලටත් පිං මඟපෙන්වීම් කලාට මගේ හදපිරි ප්‍රනාමය ස්තුතියි

  • @dilshanimekala8960
    @dilshanimekala89603 жыл бұрын

    Aiyaa pattai.video eka balan hitapu mata hathi 😂💥 💖

  • @sachinniroshan9111
    @sachinniroshan91113 жыл бұрын

    MCC ගිවිසුමෙන් බිල්ලට යන්න හදන පැතිවලින් එකක් නේද මේ ලස්සන කුරුණෑගල නගරය කියන්නෙත්? කුරුණෑගල ජනතාව විතරක් නෙවෙයි රටේම ජනතාව මේ සිදුවෙන දේවල් ගැන අවදියෙන් සිටින්න කියලා ඉල්ලා සිටිනවා.

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZread channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZread channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍

  • @cheemsshowsl2299
    @cheemsshowsl22993 жыл бұрын

    මේවනෙ trending යන්න ඕනි ★★★★★

  • @robbypatel7360
    @robbypatel73603 жыл бұрын

    Impressive place! I was most impressed by that doggie that kept company with these people throughout the hike! I hope it belongs to someone and is treated well!

  • @shewonfdoz407
    @shewonfdoz4073 жыл бұрын

    ඔබ දෙමළ නම් ඔබ මුස්ලිම් නම් මම සි0හල 🙏 දෙයක් කියන්නම් ඔබ දෙමළ නම් හි0දු අදහයී මම සි0හල හැබැයී ම0 ඉ0දියාවේ පදින්චි උනොත් මන් හි0දු කෝවිල් වලට යයී.මන් හි0දු කෝවිලට ආදරය කරයී හැබැයී මන් ඒකෙන් කියන්නේ නෑ මන් දෙමළ ජාතියේ කියලා.මන් ඉන්න රට රැකවරණය දෙන රට ඒ රටේ ජාතිය ආගම රකින්න එක මගේ වගකීමක් මන් එය රකී . එයට ආදරය කරයී❤️මන් සි0හල හැබැයි මන් සවුදියේ ඉන්නවා නම් මන් මක්කමට,පල්ලියට යන්න බැරි උනාට ලගින් යයී බලයී ගරු කරයී ආදර කරයී.ඒ මන් ජීවත් වන රට . මුස්ලිම් ජාතිය ආගම උනත් ඔවුන්ගේ රටේ ස0ස්කෘතියට ආදරය කරයී එය පණ මෙන් රකී ඒක නිසා ඔබ මා මේ මව් බිම රකිමු ඔබ දෙමළ මුස්ලිම් වෙන්න පුලුවන් හැබැයී අපේ ඉන්නේ මේ බූමියට ආදරය කරමු රැකගමූ ජේසු පිහිටයී බුදු සරණයී දෙවි පිහිටියී ❤️🙏

  • @corecore2696

    @corecore2696

    3 жыл бұрын

    බුදුසරණයි

  • @thilakarathnagemangalika7625
    @thilakarathnagemangalika76253 жыл бұрын

    ඇත්ත හොද වැඩසටහන මම අසාවෙන් බලන්නේ ඔයාට බුදු සරණයි පරෙස්සමින් ගිහින් එන්න 👌👌👌👌

  • @pereraperera2100
    @pereraperera21002 жыл бұрын

    Travel with බව්වා❤️❤️ අනේ ගමන අහවර වුනාම හොදට බව්වට කන්න දෙන්න❤️🙏

  • @factoftruth5052
    @factoftruth50523 жыл бұрын

    Best travel vloger of the year Chathura... Best of luck

  • @shashikachanaka1222
    @shashikachanaka12223 жыл бұрын

    Marama lassanai saralai e chathuramai ❤❤👍

  • @isankasenani1541
    @isankasenani15413 жыл бұрын

    Omg love my country. An amazing program

  • @Nandasenaa
    @Nandasenaa3 жыл бұрын

    අපි චතුර අයියට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️

  • @shashikadilhani9418
    @shashikadilhani94183 жыл бұрын

    නිමක් නැති නිල් අහස ඈත කදු මුදුන් වල හැපෙන.....හරිත පැහැ තුරුවියන් සීත සෙවනැලි අදින.....සොදුරු පිය සටහන් ඇදුන ඈත වන මං අතර.....හිතෙන්නෙම මොන තරම් සොදුරු දැයි මිහිතලය......🌿☘️🌺

  • @ravinduhirushan7436
    @ravinduhirushan74363 жыл бұрын

    Eka patta saho....👍👍👍💪❤️

  • @malidu7
    @malidu73 жыл бұрын

    Wow 😳 very beautiful place . I have to mention something here . You are the one reason for me start a KZread CHANNEL. A good mentor , YES 🙌 absolutely you are . Keep doing good videos. God bless

  • @sadusadu1144

    @sadusadu1144

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fZWl1MOPZZqTd5s.html

  • @sasikumara7041
    @sasikumara70413 жыл бұрын

    චතුර අයියේ මොකද ගොං වැඩ කරන්නේ යාලුවා අචිචර පාර තියේද්දි ගල බඩ ගාන්නේ මම අරිආසයි ඔයාගෙ travel with chatura

  • @dayaniliyanage1918
    @dayaniliyanage19183 жыл бұрын

    Thanks Chathura malli. Dakinakota Harima Bayankarai. Ath lassana Baluyaluwa Awasanedakwama Awaneda.? Ts.🙏👍❤🌹

  • @megalink4934
    @megalink49343 жыл бұрын

    චතුරට පින් ගොඩක් තමන්ගේ බඩ ගින්න නිවා ගත්ත කියල බඩ රවටගෙන අහිංසක බලු හාමිට බත් ටික දුන්නට

  • @iroshugunasekara4732
    @iroshugunasekara47323 жыл бұрын

    ශර්ට් එක ඉවරයි නොනාගෙන් බැනුම්...😂😂❤

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZread channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZread channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍

  • @amila_dilharasampath6208
    @amila_dilharasampath62083 жыл бұрын

    නිහතමානි මාධ්‍යවේදියෙක්.. ☺️

  • @salmasirilanka6146
    @salmasirilanka61462 жыл бұрын

    අම්මෝ පට්ටම පට්ට ලස්සනයි පරිස්සමින් වැටෙයි දුන්නොත්. දානෙ. ලැබේයි. නිදානෙ. ඒ කනෙ. බලුරාලට. ගරු කල. අය අපිට. 😍😍😍😍 ගොඩක් ස්තූතියි. ලස්සනයි ජය වේවා 👍👍👍❤️😁😀💪💪

  • @sothivadivelshanmuganathan3939
    @sothivadivelshanmuganathan39393 жыл бұрын

    Beautiful super amazing video congratulations from Nederland

  • @anurakumaradezoysa9978
    @anurakumaradezoysa99783 жыл бұрын

    15.25 අපේ බලු කොල්ලා නම් වටෙම බටෙ සෙට් කරනෝ😂😂එල

  • @hitsremixsrilanka8064

    @hitsremixsrilanka8064

    3 жыл бұрын

    15:25

  • @sheni6004
    @sheni60043 жыл бұрын

    👍👍 😘 එකක් අර බව්වට....

  • @danadagaallge7459
    @danadagaallge74593 жыл бұрын

    ආසාවෙන්ම බලපු traveling video එකක් මේක

  • @nadaya19
    @nadaya193 жыл бұрын

    Supiri video ekak..apith giya dolukanda blnd🙂😍

Келесі