Travel with Chatura | සීනිගම (Vlog 233)

Пікірлер: 958

  • @angeldremas
    @angeldremas4 жыл бұрын

    ලංකාව තරම් වටින ලස්සන සුන්දර දිවයිනක් වෙන නැති තරම් කියල හිතන ⁣උන් like කරපල්ලා.. චතුර 💗🇱🇰

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    3 жыл бұрын

    අනේ බං තමන්ගෙ තමුන්ම සුදු හුනු ගාගන්න එපා

  • @chamilanilanthiperera1149

    @chamilanilanthiperera1149

    3 жыл бұрын

    ඒවාගෙම මෝඩ මිනිස්සු ඉන්නෙත් ලංකාවේ මොකද ඉතාම මහන්සියෙන් උපයා ගන්න සල්ලි ගිහින් නොපෙනෙන දේවල් ගැන අන්ද විශ්වාසයක් නිසා තවත් කෙනෙකුට සැපසම්පත් දෙන්නට වියදම් කරනවා

  • @ranzigame828

    @ranzigame828

    3 жыл бұрын

    අපි හික්කඩුව ❤️❤️

  • @sanathkalupahana9277

    @sanathkalupahana9277

    3 жыл бұрын

  • @sanathkalupahana9277

    @sanathkalupahana9277

    3 жыл бұрын

    By contrast

  • @dilinimaduwanthi8597
    @dilinimaduwanthi8597 Жыл бұрын

    නීතියෙන් හව්හරනක් නැති අසරණ මිනිසුන් ගෙ පිහිටට සිටින්නේ දෙවියන් පමනි

  • @malkaadikaram9005
    @malkaadikaram90053 жыл бұрын

    කඩුවෙන් කොටපු කෙනාට තව කඩු පාරක් ගහනවට වඩා මෙහෙම මානසික අල්ලසකින් මනුස්සය හිත හදා ගන්න අපේ සංස්කෘතියෙ තියෙන ලස්සන දෙයක්

  • @isharatewankabandara5499

    @isharatewankabandara5499

    2 жыл бұрын

    එත් හිතේ තියෙන්නෙ පවිටු අදහසක්නෙ.....එයිනුත් පවක් සිදුවෙනවා....

  • @malkaadikaram9005

    @malkaadikaram9005

    2 жыл бұрын

    @@isharatewankabandara5499 ඔව් පවත් පුරවන් තව ජීවිත ගානක් විනාශ කරගන්නවට වඩා සාපේක්ෂව පව පුරවන් පාඩුවේ ඉන්න එක හොදයි

  • @Ym-kw7fm

    @Ym-kw7fm

    2 жыл бұрын

    පවක් සිදුවෙනවා.එත් ඔයාගේ කතාවටත් එකගයි🐿♥️

  • @kavindusadeep5207
    @kavindusadeep52073 жыл бұрын

    මගේ බෞද්ධ ආගම ගැන ආඩම්බර වෙමි, මක් නිසාදයත් අපේ බුදු හාමුදුරුවන් කීවේ සතුරාටත් මෛත්‍රී කරන්න කියාය..❤️

  • @virajperera8867

    @virajperera8867

    3 жыл бұрын

    Eth seenigama gihillama karanne napurukam neda. Monatag lassana darshanayakda buddagama. Lankawe modayo winasa karanawa

  • @madusanka70

    @madusanka70

    3 жыл бұрын

    බුදුහාමුදරුවෝ කිව්වද බන් ආගම ගැන ආඩම්බර වෙන්න කියලා....🤔🤔🤔

  • @nadirasanjana

    @nadirasanjana

    3 жыл бұрын

    Buduhamudurwo gawa ganna epa gon parattaballo

  • @nadirasanjana

    @nadirasanjana

    3 жыл бұрын

    බෞද්ධ දර්ශනය මේවට ගාවගන්න එපා බල්ලෝ බැල්ලියෝ තොපි මන්ද බුද්ධික අඩු මාසයෙන් ඉපදිච්ච ගූ හරක්

  • @roxzyprince9341

    @roxzyprince9341

    3 жыл бұрын

    @@madusanka70 ekenma...mun thripitakaya danneh na bn..

  • @TripPisso
    @TripPisso4 жыл бұрын

    ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා... ❤️👌

  • @widurathilanka5953

    @widurathilanka5953

    4 жыл бұрын

    කල කී දේවල් පමණ්ක් පසුපස වාගේ දැනෙනව සෙවනැල්ලාක වගේ.

  • @nimesh_lk

    @nimesh_lk

    3 жыл бұрын

    විටෙකදී නොසිතු දේ විටෙකදී ළඟා වෙති 🖤

  • @nawira2353

    @nawira2353

    3 жыл бұрын

    අවසානයේ දී ඒ හැම බොද මීදුමක් සේ ඈතට පාවි පාවී ගිය හැටි මතකයි... 💚💛🧡💜️

  • @widurathilanka5953

    @widurathilanka5953

    3 жыл бұрын

    @@AnjanaAcademy ගොං හරකෝ ලස්සන කමෙන්ට් පැක් එකක් යද්දි මෙතන ඇවිත් හාන්න එපා. 😒

  • @wonderful8123

    @wonderful8123

    3 жыл бұрын

    Good video I wish you the best 👍👍 Join us to see what you have not seen on a trip around the world ➡️📺

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha4 жыл бұрын

    ඔව් ඉතින් ඒ මිනිසුන්ට නීතියෙන් පිහිටක් නැත්තම් මේ වාගේ තැනකට ඇවිත් දෙවියන්ගෙන් පිහිට පතන එක සාදාරනයි

  • @ireshakumari7404

    @ireshakumari7404

    3 жыл бұрын

    Owu100/100 sarthakai

  • @ireshakumari7404

    @ireshakumari7404

    3 жыл бұрын

    @@diltharu7538 udeka gihin kapu mahatthaya hamu wanna.Eya kiyana videyata thama weda karanna on.

  • @ireshakumari7404

    @ireshakumari7404

    3 жыл бұрын

    @@diltharu7538 imo ganna .Mama Lanka we neme inne

  • @sukontala1240

    @sukontala1240

    3 жыл бұрын

    ඔවි එ දෙවාලෙ හරිම හාස්කන් අමිමො දකින කොට ඇග හිරිගඩු පිපෙනව . පාර අයිනෙ දේවාලෙ සාමන්‍යය එගොඩ දේවාලෙ එහෙම නැ

  • @sukontala1240

    @sukontala1240

    3 жыл бұрын

    සුනාමියට හෙල වුන නැති තැන් සිනිගම දේවලය බුදු පිලිම මෙව වටින හාස්කන් තියෙන තැන් අමිබලංගොඩ මෝදර දේවා⁣ලය

  • @eggudon339
    @eggudon3393 жыл бұрын

    Sri Lanka is very beautiful country Love from Japan

  • @somawikramage4443
    @somawikramage44433 жыл бұрын

    තුවාලයේ වේදනාව දන්නේ තුවාලයක් තියන එක්කෙනයි

  • @wvijithawvijitha5244

    @wvijithawvijitha5244

    Жыл бұрын

    අනිවාර්ය

  • @user-uy8ff8fy3g

    @user-uy8ff8fy3g

    3 ай бұрын

    Monawada e 5vargaya

  • @channeli2022
    @channeli20224 жыл бұрын

    චතුරට ආදරේ සෙට් එක කෝ 👇❤💙

  • @tanukajayawardana5522

    @tanukajayawardana5522

    3 жыл бұрын

    Man kolu seen eke na bn

  • @lanipatrina2775
    @lanipatrina27753 жыл бұрын

    මවුබිමේ ලස්සන දැක්කම හරි ආඩම්බරයි චතුර සොයුර ඔබට බෙහෙවින් පින් තුනුරුවනේම සරණයි !!!

  • @Travelwithchris
    @Travelwithchris4 жыл бұрын

    That place looks incredible! Great vlog! Keep up the hard work! 🙏🏻

  • @chathurikanadeeshani9834
    @chathurikanadeeshani98343 жыл бұрын

    ශ්‍රී දෙවොල් දෙවි පුදබිම..🙏🙏🙏🙏🙏දැක්කහමත් හිතට දැනෙන භක්තිය වගේම සැනසීම කියලා නිම කරන්න බෑ..

  • @user-qc6ss2pu4k

    @user-qc6ss2pu4k

    3 жыл бұрын

    @@imeshaanuruddika621🤨

  • @sethikakodithuwakku2805

    @sethikakodithuwakku2805

    3 жыл бұрын

    ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZread channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZread channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍

  • @wonderworldrr9443
    @wonderworldrr94434 жыл бұрын

    Loke kohe hitiyath balana programme eka ❤️💕💕🙈

  • @Ksilva2
    @Ksilva23 жыл бұрын

    බහුං වේ සරණං යන්ති - පබ්බතානි තජ්ජිතා "බියෙන් තැති ගැනුණු අය,බියෙන් අත් මිදෙන්නට ගස් ගල් ද වන පෙත් ද ආරාම ද නොයෙක් විට සරණ යති" (ධම්ම පදය බුද්ධ වග්ගය 14.10)

  • @lankanexplorer5335
    @lankanexplorer53354 жыл бұрын

    Beautiful vlog!!.. I love the outro.. with the sunset background... cheers to the videographer.. 🤘 and god bless you and your team Chatura.. much love..

  • @nethsarasenavirathna2400
    @nethsarasenavirathna24003 жыл бұрын

    ආදරෙයි චතුර අයියේ හැමදාම මේවගේ හොද දේවල් කරන්න ❤️🤘

  • @thatchanamoorthyv8339
    @thatchanamoorthyv83394 жыл бұрын

    The Chatura Travel organizer has done commendably in focusing beautiful places to the viewers in a lovely manner. This not only attracts viewers but it embeds in the heart of viewers. May I request the organizer to continue this journey without any break. Thank you

  • @TazulIslam-qe8lc
    @TazulIslam-qe8lc3 жыл бұрын

    නීතිය පසදිලන අපූර්ව ක්‍රම නීතිය අවතැන් වූවන්ට දෙයියන්ගෙම පිහිටයි

  • @shashikadilhani9418
    @shashikadilhani94184 жыл бұрын

    Kamma makes our destiniy.what we have done its results come back to us.so try to good things...because of finally when we leave this world kamma only come with us...may every one become cofortable....!!!!

  • @BestUSPresidentever

    @BestUSPresidentever

    3 жыл бұрын

    @Brian. Adams love to teach you,our Buddha is the symbol of innocence. Buddha didn't teach us to hurt others thou they are hurting us.lord Buddha teach us to be kind to others.but these kinds of temples are fond of terror and cruel .some of the gods are there that they aren't for hurting others like lord Buddha such as saman,paththini...but these are mythologies that came to our sinhaladeepa after the Indian attacks occurred during the polonnaru kingdom. Its great pleasure to teach you

  • @phnuwan4785
    @phnuwan47853 жыл бұрын

    ❤❤ සිනිගම ❤❤ ජයවේවා 🇱🇰 චතුර ට ජයවේවා 🇱🇰

  • @anushasunil9868

    @anushasunil9868

    3 жыл бұрын

    🙏🙏🙏

  • @dumiduchamodya5474
    @dumiduchamodya54743 жыл бұрын

    ලංකාව තරම් ලස්සන රටක් තවත් නැතුව ඇති 😍❤️

  • @sheelawijesekara6022

    @sheelawijesekara6022

    3 жыл бұрын

    News

  • @sheelawijesekara6022

    @sheelawijesekara6022

    3 жыл бұрын

    Sinhala news

  • @sankanipramoduapromoday1024

    @sankanipramoduapromoday1024

    2 жыл бұрын

    🙏🙏🙏😋😃🤣🍇🍇

  • @athulakumarayathramullage6324

    @athulakumarayathramullage6324

    Жыл бұрын

    ලිඳේගෙම්බො වගේ ඉන්න අපි වෙන මොනව කියන්නද.ලෝකෙ වටේ සිරිනරඹන අය නම් දන්නව.මීටවඩා සුන්දර රටවල් තියෙනව.අවාසනාවට ඒව දකින්න යන්න සල්ලි නෑ.මහ එවුන් අපට කරල තියෙන හරිය තමයි මේ.මේ රට මේ විදියටවත් තියෙන එක ඇති.ඒකත් දවසින් දවස වනසනව.තව අවු.50කින් මේ රට නිකම්ම නිකම් භූමියක් විතරයි.

  • @nuwansanka7544
    @nuwansanka75444 жыл бұрын

    දකුණ ❤️

  • @sethikakodithuwakku2805

    @sethikakodithuwakku2805

    3 жыл бұрын

    ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZread channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZread channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍

  • @lankaat
    @lankaat3 жыл бұрын

    Excellent video. Loved it. Thanks so for your great work!!

  • @sethikakodithuwakku2805

    @sethikakodithuwakku2805

    3 жыл бұрын

    ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZread channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZread channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍

  • @pavijinadasa3383
    @pavijinadasa33833 жыл бұрын

    Superb &must watch Travel vlog🌟Thank you Chathura&team for showing the beauty &traditional value of Southern coast &promoting our local hotel chains🙏Hatsoff for the great support you&your team given🙏🌟❤Proud to be born in Southern province❤❤

  • @chanupadulnuwan6964
    @chanupadulnuwan69643 жыл бұрын

    මතු බුදුවන බෝසත්වරු දස පාරමිතා පුරනවා. සතුරෙකුටවත් වෛර කරන්නේ නෑ. ඒවා එහෙමනම් මේ දෙවියෝ කොහොමද මතු බුදු බව ලබන්නේ

  • @snooslee6508

    @snooslee6508

    3 жыл бұрын

    මේ කපූවට හිතුන දෙයක්,..මිස සත්‍යයක් නොවේ,.....

  • @shanaonline7373

    @shanaonline7373

    3 жыл бұрын

    මචන් මිනිස්සු මොන හිතින් ගිහින් ඔතන දෙවල් කිව්වත් කරත් හොද දෙවල් වලට විතරක් ආශිර්වාද ලැබෙනවා

  • @sanduniwasanthi134

    @sanduniwasanthi134

    3 жыл бұрын

    Maa.matha boru..india walin awa hindu matha.nisa minissunga as anda wela

  • @priyanidammika5749

    @priyanidammika5749

    3 жыл бұрын

    👍

  • @snooslee6508

    @snooslee6508

    3 жыл бұрын

    @@shanaonline7373 ඒක හරි.....හොඳ දේවල් කරන කෙනාට ඔතනම පමණක් නොවේ කොතනක ගිහින් ඒ දේ කරත් ආශිර්වාදය ලැබෙනවාමයි,....

  • @TravelWithLushantha
    @TravelWithLushantha4 жыл бұрын

    Excellent Galle District ..... සීනිගම දේවාල පරිශ්‍රය 🙏🙏🙏🙏🙏🙏

  • @samaelshen
    @samaelshen3 жыл бұрын

    2:49 3:51 11:57- 12:14 drone cmera එක දැක්ක අය like එකක් දාන්න බලන්න! 😁☺

  • @dorecreations8141

    @dorecreations8141

    3 жыл бұрын

    hmm

  • @sepalikasepalika1622
    @sepalikasepalika16223 жыл бұрын

    සාදු.සාදු.සාදු.....නමස්කරවෙිවා.සියලු.දෙවිවරැන්ට

  • @h.l.malani.6278
    @h.l.malani.62783 жыл бұрын

    මෙි දේවාලේ මාවැදපු වාර අනන්‍යතයි⁣ දෙවිපිහිටයි

  • @sadaruwanjayathissa5788

    @sadaruwanjayathissa5788

    2 жыл бұрын

    Saththai da akke

  • @sampathsamarajeewa7843

    @sampathsamarajeewa7843

    2 жыл бұрын

    Anee akkee mata dewale gana vithara tikak dana ganna. Oyage number eka denawada

  • @sachininavodya4698

    @sachininavodya4698

    Жыл бұрын

    කීයක් ගන්නවද බෝට්ටුවට

  • @dinushawije
    @dinushawije3 жыл бұрын

    Alot of tacky travel shows lately, but none compares to yours. Great work Chathura. Always a good feeling when we see a thumbnail for a new video from you. Look forward to the next one.. keep up the good work!

  • @SDMusic197
    @SDMusic197 Жыл бұрын

    සීනිගම දේවාලෙට අපිත් ලගදි යනවා ලස්සන ගමක් කියල තමයි කියන්න තියෙන්නෙ බොහොම ස්තුති හැමෝටම සියලුම දෙවි පිහිටයි 🌷🌷🌷🙏🙏🙏🙏

  • @shansabsl
    @shansabsl3 жыл бұрын

    What a marvelous beach and place. My home town Thank you Chathura

  • @Hicer136
    @Hicer1362 жыл бұрын

    චතුර අයියා ලිදෙන් වතුර ගනිදිදි ⁣drona කැමර් එකේ සෙවණැල්ල දැක්කේ මම විතරයි ද

  • @chandieta8043
    @chandieta80433 жыл бұрын

    සත්පත්තිනි මෑනියනි ලක්මවට පිහිට වන්න පවතින වසන්ගත රෝග දුරින් දුරු කර දෙන්න

  • @shashikadilhani9418
    @shashikadilhani94184 жыл бұрын

    Waiting..... Start Soon....!!!

  • @rasikarasika5721
    @rasikarasika57213 жыл бұрын

    පුතා ඔයා කරන දේවල් බොහොම අගෙයි ඔයාට බුදුසරණයි

  • @indurupasinghe476
    @indurupasinghe4763 жыл бұрын

    හරිම ලස්සනයි සුදු..ආශා හිතුනා ආයේමත් යන්න.අපි ගිය අවුරුද්දෙ ගියා කතරගම යන ගමන්..ආදරෙයි..

  • @chamaragreenscreen5476
    @chamaragreenscreen54763 жыл бұрын

    චතුර දැන් හැමෝම සීනිගම යන්න පටන් ගනී...පොල් ගහන්න මිරිස් අබරන්න නෙවේ...Vlog කරන්න

  • @KingKing-gk7ty

    @KingKing-gk7ty

    3 жыл бұрын

    Chatura ta budusarani

  • @chamaragreenscreen5476

    @chamaragreenscreen5476

    3 жыл бұрын

    Enna

  • @niharagamage8657
    @niharagamage86573 жыл бұрын

    Thank you so.much Mr chathura and God bless

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35063 жыл бұрын

    Thank you chatu l like to go there one day take care young man

  • @user-ro4gh3iq9m
    @user-ro4gh3iq9m3 жыл бұрын

    Haskam wsgema lassana pththak api nodakka ahala witharak thiyana thanak

  • @somawikramage4443
    @somawikramage44433 жыл бұрын

    ඇත්තට ම අසාධාරණයට සාධාරණ ය ඉෂ්ට වෙන්න ඕනමයි ඒක තමයි ඇත්ත

  • @maleedilendri4907
    @maleedilendri49074 жыл бұрын

    You are truely blessed

  • @NomadicSriLanka
    @NomadicSriLanka4 жыл бұрын

    Chathura Aiya back ..best keep up need more videos

  • @chandana665
    @chandana6654 жыл бұрын

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏 නමස්කාර වේවා.!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @panaduraapeloins148
    @panaduraapeloins1484 жыл бұрын

    Whooooo after long time comon...❤❤❤❤

  • @anomapriyangni8020
    @anomapriyangni80203 жыл бұрын

    Aththatama ahala thibunnata dakala thbune na lassana i theruwan saranai

  • @Crash_world777
    @Crash_world7773 жыл бұрын

    අතුල මාමා එහෙනම් tv එකේ...❤️❤️ සීනිගම පුරවරය..❤️

  • @sachininirasha7846

    @sachininirasha7846

    Жыл бұрын

    Oya siinigamada

  • @sandaruhasintha7552
    @sandaruhasintha75523 жыл бұрын

    Kohe gyth dakunta enma oni සුන්දරත්වය vidina 😍😍😍

  • @thevisualmemories5850
    @thevisualmemories58503 жыл бұрын

    මෙතන පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික වටිනාකමකට වඩා මනෝවිද්‍යාත්මක වටිනාකමක් ඇති බවයි මගේ හැගීම. කඩුවෙන් කොටපු එකාට මන්නයක් අරන් කොටනවට වඩා මේ වගේ තැනකට ඇවිත් පීඩනය පිට කරන එක සමාජෙට වටිනව. නමුත් මිනිසා භෞතිකවාදීව සිතිය යුතුයි.

  • @susanthis6971
    @susanthis69713 жыл бұрын

    Thanks your video වාසනා වේවා චතුර මල්ලි 🙏

  • @sethikakodithuwakku2805

    @sethikakodithuwakku2805

    3 жыл бұрын

    ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZread channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZread channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍

  • @janithsasantha2957
    @janithsasantha29573 жыл бұрын

    නැවතත් අපේ ගමට අවට Travel with Chathura Program එකට බොහෝම ස්තුතියි🙏❤️

  • @siranthaliyanage153
    @siranthaliyanage1533 жыл бұрын

    වෛරයෙන් වෛරය නොසන් සිදෙ....එය ලොව ඇති බලගතුම දෙය...තමන් කරන අකුසල් මෙ විශ්වයෙ තියෙනව එයින් සැගවෙන්න තැනක් මෙ ව්ශ්වයෙ නෑ

  • @isharatewankabandara5499

    @isharatewankabandara5499

    2 жыл бұрын

    හරියට හරි....පවෙන් බේරෙන්න බෑ...

  • @newsltv3157

    @newsltv3157

    2 жыл бұрын

    Aniwa

  • @nayomiimaduwa7472
    @nayomiimaduwa74722 жыл бұрын

    අනුහස් අනන්තයි මොකද මමත් ඔය බිමේ නිතරම ගැවෙසෙන කෙනෙක් .......මැද දේවලටය යන්න ආසවෙන් ඒත් යන්න බැරි ව ඉන්න බැතිමතුන් ට ඒ ස්තානය ලස්සනට පෙන්නුවට ඔබට ආශිර්වාදය ලැබේවා....දෙවොල් දෙවියන් ගේ පිහිට යි...🙏

  • @niroshikamadumali8086

    @niroshikamadumali8086

    Жыл бұрын

    අනෙ මට අරන් යන්න ඔන දෙවොල් මොනවද කියලා කියන්න පුලුවන් ද පඩුරු කියයක් යනවාද අනේ මට කියන්න කො අබරන දෙවල් ගෙදරින් ගෙන්න ඔනෙ ද නැත්තම් දෙවාලේ කඩවල් වල තියෙනවද

  • @user-uy8ff8fy3g

    @user-uy8ff8fy3g

    3 ай бұрын

    Ow matath Dana ganna oni monawada e 5vargaya

  • @lankaroyal2069

    @lankaroyal2069

    Ай бұрын

    Sinigamadawooldaveyngephtanmatatshnayak lebiwa.

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7lАй бұрын

    ❤ හරිම ලක්ෂණයි🙏 දෙ..වල් දෙවියන්ගේ පිහිටයි🙏

  • @gracieperera7633
    @gracieperera76333 жыл бұрын

    Thankyou for shering wow nice plasce lwish lcan visit sri lanka. Right now god bless sri lanka🐘🐘🐘💥💥💥

  • @Gossip10482
    @Gossip104824 жыл бұрын

    Travel with chathura...😍❤️

  • @indurupasinghe476
    @indurupasinghe4763 жыл бұрын

    අපිත් කතරගම යද්දි ගියා..හරිම සුන්දරයි..බීච් එකේ නටලා සින්දු කියලා ආවා.ආයෙත් යන්න ආශයි මේක දකිද්දි.ලස්සනයි චතු.මේ හොටෙල් එකේ පුස්තකාලයකුත් තියනවානේ..චතු..තෑන්ක්ස්..ආදරෙයි.

  • @ranisujatha1240
    @ranisujatha12403 жыл бұрын

    නියමයි ගොඩක් ලස්සනයි සාදු සාදු සාදු ⁣ සියලු දෙනාටම බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @banukadananjaya583
    @banukadananjaya5833 жыл бұрын

    පත්තරේ, ලොකය සහ ලොකයෝ, ප්‍රවෘත්ති , වාද පිටිය , talk with chathura, travel with chathura ඔක්කොම බලනවා

  • @user-xx6yu2rm5e
    @user-xx6yu2rm5e3 жыл бұрын

    සුද්දන්ට විතරක් open කරල ලංකාවෙ අයට open වෙච්ච නැති හොටෙල් ගොඩාක් දැන් ලංකාවෙ මිනිසුන්ට open වෙලා😁😁 මොනවහරි දැනෙන්නම දෙයක් උනහම තමයි තමන්ගෙ රටේ තමන්ගෙ මිනිසුන්ගෙ අගේ තේරෙන්නෙ මුන්ට.හිතට දැනෙන දේ කිව්වෙ. හැබැයි අපේ මිනිසුන්ට (ලෝකල් ගෙට්ස්ල )කියල නම් කරන එක වෙනස් කරන්න ඕන...

  • @slnvideomix4601
    @slnvideomix46012 жыл бұрын

    Super travel 💪💪

  • @phnuwan4785
    @phnuwan47853 жыл бұрын

    Thank you Chatura for visiting my village

  • @TheKandyGuy
    @TheKandyGuy3 жыл бұрын

    Good info bro.. thanks..!!

  • @VisitMelb
    @VisitMelb3 жыл бұрын

    අනුන්ට කියල අඹරන්නෙ මිරිස් තමන්ටමයි කියලා අවබෝධ කරගන්න බුදුන් වහන්සේටත් සාරාසංඛ කල්ප ලක්ෂයක් ගියා. අනේ බෞද්ධ රට 🤣🤣

  • @lakshithasandaruwan3864

    @lakshithasandaruwan3864

    3 жыл бұрын

    දේව සංකල්ප වලට බුදුදහමෙන් ඉඩක් ලබලා දුන්නෙ නෑ..මිත්‍යා දේව සංකල්ප විනාශ කලා..

  • @VisitMelb

    @VisitMelb

    3 жыл бұрын

    @@lakshithasandaruwan3864 සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ....මේකෙන් කතාව ඉවරයි. මේ කතා කරන සිංහලත් දුක්ක සත්‍යටමයි අයිති. අපේ වැඳලි, විශ්වාස කිරිලි කරන්නෙ අපේම පංච උපාදානස්ඛන්ධයට.

  • @VisitMelb

    @VisitMelb

    3 жыл бұрын

    @@lakshithasandaruwan3864 හොඳ උදාහරණයක් තියනවා. හිමිනමක් කුණු මළකුණක් දැකලා රාගය ඇති වෙන්නත්, නටන නළඟනක් දැකලා රාගය ප්‍රහීණ කරලා අරහත්වය සාක්ෂාත් කරන්නත් මූලික වුණේ තම තමන්ගේ සංකල්පයි.

  • @lakshithasandaruwan3864

    @lakshithasandaruwan3864

    3 жыл бұрын

    @@VisitMelb මචෝ අනිවාර්යයෙන්ම ඒක ඇත්ත ඒක තේරුම් ගන්න බැරි අය නොපෙනෙන මිත්‍යා සංකල්ප වලට ඡීවිතය බාරකරනවා...පිස්සු බං.

  • @VisitMelb

    @VisitMelb

    3 жыл бұрын

    @@lakshithasandaruwan3864 තියන දෙවොල් මඩු තොගෙට පන්සල් ගොඩනැගිලි තොගෙට එහෙනං රට තියෙන්නෙ ඔනේ උඩින්ම. අපෙ එවුන් Australia වට බෝට්ටුවෙන් එනවා පවුල් පිටින් ජීවිතේත් පරදුවට තියලා 🤣 එහෙම වුනේ මෙහෙම හින්දා 🤣

  • @somebodysme1619
    @somebodysme16193 жыл бұрын

    රස ගැන කියන්න හොඳ නැ. ඇවිත්ම බලන්න. 👍හිතා ගන්න පුළුවන්..🤣 අනේ මගේ බෞද්ධ රටට ගිය කල.

  • @chamitharanga7273

    @chamitharanga7273

    3 жыл бұрын

    Mkd lunu rasaida

  • @ramanathanpalanisamy9517
    @ramanathanpalanisamy95173 жыл бұрын

    New Town Srinigama...Newly heard not gone there Shows Beach too * Devalayam

  • @SLTRIPPER
    @SLTRIPPER4 жыл бұрын

    Woow ඒක මරු❤️

  • @danasandaruwan8286
    @danasandaruwan82864 жыл бұрын

    Waiting Waiting Waiting Waiting

  • @TravelWithUdaya
    @TravelWithUdaya4 жыл бұрын

    ♥️🇱🇰 Waiting for premiere asai love from india

  • @TravelWithUdaya

    @TravelWithUdaya

    3 жыл бұрын

    @@AnjanaAcademy bro i not understand sinhala akuru only understand language of talking

  • @shenudiyana1699
    @shenudiyana16993 жыл бұрын

    Me budunge deshaya thula mewan pinwath bumi thwath pahala wewa!

  • @surprisesquad2315
    @surprisesquad23153 жыл бұрын

    Mewage then vinasa kala yuthui.. Asadharanayak una nang neethimaya lesa katayuthu kala yuthui.. Suuniyam kirima, Pali geseema neethi wirodhi kala yuthui. Ratak hetiyata issarahata yanna nag.

  • @priyanthasubasinghe3343
    @priyanthasubasinghe33434 жыл бұрын

    23:25 Fill-t Dn cheff kenek 😂

  • @deepikaklaasio8180
    @deepikaklaasio81803 жыл бұрын

    ලස්සන. මගේ රටට දළදා හිමි සරණයි..

  • @VTubeProductions
    @VTubeProductions3 жыл бұрын

    මෙය විශිෂ්ට වීඩියෝවක් 😍 වන අතර එය ඇත්තෙන්ම හොඳ එකකි. ඒ ගැන කිසිදු සැකයක් නැත. කරුණාකර මේ වගේ තවත් වීඩියෝ සාදන්න.👍 කවුරුහරි මෙම අදහස කියවනවා නම් සහ ඔබ මෙම වීඩියෝව රස විඳීමෙන් පසුව, ඔබට තවත් වීඩියෝවක් රස විඳීමට වැඩි කාලයක් ඇතැයි ඔබ සිතන්නේ නම්, ඔබට මගේ අමතක නොවන සිනමාත්මක සම්පූර්ණ වීඩියෝව පහතින් නැරඹිය හැකිය. ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ පිහිටා ඇති අපූරු, දර්ශනීය, දැවැන්ත හා ලෝක ප්‍රසිද්ධ නයගරා දිය ඇල්ල 😍 ඔබ දැක නොමැති නම්, සුදානම් වන්න .. මම ඔබව නයගරා දිය ඇල්ලට මීටර් 5 ක් 😲 පමණ ළඟට ගෙන එන්නෙමි. මෙතනින් බලන්න kzread.info/dash/bejne/Y2tmx8pqm6namJc.html

  • @rupanipremarathna6764
    @rupanipremarathna67643 жыл бұрын

    Kavuruth yana ena pujaniya sthansyata rupani nithara yana ena thenaka rupanige upan Gama ambalangadada

  • @sumithmadushanka629
    @sumithmadushanka6294 жыл бұрын

    අපේ ගම ❤🇱🇰ආදරෙයි චතුර අයියේ

  • @nirosada620

    @nirosada620

    3 жыл бұрын

    අනේ මල්ලි දැන් සීනිගමට එන්න පුළුවන් ද

  • @nirosada620

    @nirosada620

    3 жыл бұрын

    @@sumithmadushanka629 නුවර ඉදල එන්න ඔින එන්නේ කොහොමද කියල කියන්න පුළුවන් ද

  • @kanchanadilhani7058

    @kanchanadilhani7058

    3 жыл бұрын

    Ane mt kiynnko sinigam wahalada eha 4n eka usanna ne

  • @oman1784

    @oman1784

    3 жыл бұрын

    අනිවාරයෙන්ම අපේ ගම

  • @buddhikapushpakumara147

    @buddhikapushpakumara147

    2 жыл бұрын

    Ana matat yanna oni colba edan anwa nm kohmda ynna kaduwela edan plz danna kenk kiynnkoo

  • @nandakumari4904
    @nandakumari49043 жыл бұрын

    බුදු සරණයි දෙවිපිහිටයි

  • @anjanadilshan9167
    @anjanadilshan91673 жыл бұрын

    Wooow chatura aiya elhm .👍👍👍👍👍👍

  • @kogge1000
    @kogge10003 жыл бұрын

    Lavanga is a supperb place in Hikkaduwa.. ❤️😀

  • @janithsasantha2957
    @janithsasantha29573 жыл бұрын

    TnQ🖤💪 අයියා නැවතත් හික්කඩුව සංචාරක පුරවරයට අවට. සීනිගම දෙවොල් දේවාල පුදබිමට.

  • @sachininirasha7846

    @sachininirasha7846

    Жыл бұрын

    ඔයා සීනිගම ද

  • @piyankaweejaera1866
    @piyankaweejaera18663 жыл бұрын

    ලංකාවේ විතරයි ලස්සන සුන්දර ,නගරය

  • @priya-bc5eh
    @priya-bc5eh3 жыл бұрын

    Wooow oya nam godak wasanawanathai....බුදු සරණයි oyalata

  • @mdh5961
    @mdh59613 жыл бұрын

    සීනිගම දේවාලය කියන ස්ථානය මම පුංචි සංදියේ ඉඳලා දැකලා තියෙනවා.මීට අවුරුදු 60කට විතර කලින් මගේ පියාගේ ගම බද්දේගම පැත්තට වෙන්න ගාලු පාරේ මුහුදු සුළං විදිමින් ගිය වාර අනන්තයි. අමුතුම සුවඳක් ඒ ගමන්ම දැනුණා.ඒ තිබුණූ ගැමි සුන්දරත්වයයි අද මේ වීඩියෝ එකෙන් දකින දුර සීමාව ඇතුලත සෑහෙන වෙනසක් දකිනවා.මට හිතෙනවා එදා මුහුදුබඩට ආසන්නව ගාලුපාරේ ගමන් කරන කොට දැණුනු සුවඳ අදටත් තියෙනවද කියලා හිතන්න අමාරුයි.ඒ තරම් වෙනස් වීමක් වෙලා.අපි කිසිම දවසක ඔය තැන බලන්නවත් ගිහින් නැහැ.හරිම සතුටුයි ඒ ස්ථානය දැක්කම නමුත් ඒ කරන ක්‍රියාවන්නට මම කැමැති නැහැ. අපේ මව් බිම මොනතරම් ලස්සණද ඒ වගේම මිලකල නොහැකි තරම් වටිනා සම්පත් වලින් පිරුණු රටක්.ආඩම්බරයි.Lavanga Hotle හරිම ලස්සණයි.දේශිය ගතියක් තියෙකවා.බොහොම ස්තුතියි චතුර මම මාස කිහිපයකට කලින් තමයි දැක්කේ ඔබේ මේ වැඩසටහන.දැන් ආශාවෙන් හැම දෙයක්ම බලනවා.තෙරුවන් සරණයි.

  • @anjanavidanage1036
    @anjanavidanage10364 жыл бұрын

    චතුර අල්විස්ගේ පිස්සු හැදෙන ජීවිත කථාව මෙන්න-kzread.info/dash/bejne/p6KZu5qjhKmYaJM.html

  • @slrok9177
    @slrok91774 жыл бұрын

    Ara linde wathura mona rahaida?beepu kastya kyann blnn😁

  • @ParodyBoy98
    @ParodyBoy983 жыл бұрын

    Good job😍

  • @mallydp1057
    @mallydp10573 жыл бұрын

    Wow amazing godak lassani👍👍👍❤️❤️❤️

  • @dasunkodikara2534
    @dasunkodikara25343 жыл бұрын

    ලංකාව ලස්සනයි අර හරක් මඩුවේ ඉන්න 225 නැතිනම් ❤️

  • @anylyrics9165
    @anylyrics91653 жыл бұрын

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මැර වැඩ කරලා රටින් පිටුවහල් කරපු set ekak කොහොමද දෙවි වරු බවට පත්වුනේ🤔🤔🤔

  • @madusanka70

    @madusanka70

    3 жыл бұрын

    සිරා කථාව 😂😂😂👍👍

  • @kavindasenavirathna4455

    @kavindasenavirathna4455

    3 жыл бұрын

    eka thama maath me kalpana kare..

  • @lankadesilva.7446

    @lankadesilva.7446

    3 жыл бұрын

    ඇත්තටම මටත් හිතුනු දෙයක්..මැරයෝ දෙවිවරැවන රටක ,කවරකථාද.😀😀😀😀😁😁

  • @sanduniwasanthi134

    @sanduniwasanthi134

    3 жыл бұрын

    Pw karayo kohomada pin ati deviyo wenna?

  • @priyanidammika5749

    @priyanidammika5749

    3 жыл бұрын

    😃😃

  • @ranjaniekpw7706
    @ranjaniekpw77062 жыл бұрын

    Lassanai ape tathtage gama Hikkaduva budusaranai hamotama

  • @hirushanumayanga877
    @hirushanumayanga8773 жыл бұрын

    vlog eke bagayakma hotel review ekak tynnh..

  • @kanteal_masroori7002
    @kanteal_masroori70024 жыл бұрын

    චතුර මල්ලිටසියලු ෙදවි පිහිටයි

  • @hansidananjana5862
    @hansidananjana58624 жыл бұрын

    Waiting 🤨

  • @pardeepmali1827

    @pardeepmali1827

    3 жыл бұрын

    Harema lassanae nadoo

  • @pardeepmali1827

    @pardeepmali1827

    3 жыл бұрын

    Kohomada oyata yaluwa eten keyannako

  • @skmkumari4325
    @skmkumari43253 жыл бұрын

    මගේ මව්බිම තරම් සුන්දර රටක් වෙන කොහිද ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව යි❤🙏😍 සීනිගම දෙවිහාමුදුරුවනේ විදේශීය රටක හිරවෙලා ඉන්න ඔබ අපි සැමට මව්බිමට එන්න ඉක්මනින් වාසනාව ලැබේවා ආ විගස ඔබවහන්සේ වැදපුදා නමස්කාර කරන්නට අපි එන්නෙමු සියලු දෙනාටම සීනිගම දෙව්යන්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏

  • @dimuthuchandrasekara
    @dimuthuchandrasekara3 жыл бұрын

    Did you begin your program after corona

  • @hasinduhasaranga4199
    @hasinduhasaranga41994 жыл бұрын

    සීනිගම ♥️

  • @hasinduhasaranga4199

    @hasinduhasaranga4199

    3 жыл бұрын

    @@AnjanaAcademy 👍🏻

  • @avnlanka2828
    @avnlanka28283 жыл бұрын

    ආදරෙයි අපේ ගමට ❤

  • @sethikakodithuwakku2805

    @sethikakodithuwakku2805

    3 жыл бұрын

    ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZread channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZread channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍

  • @wvijithawvijitha5244

    @wvijithawvijitha5244

    Жыл бұрын

    Satiye හැමදාම teyanawada

  • @JanawithDayavlogs
    @JanawithDayavlogs3 жыл бұрын

    Awesome place 🤝

  • @madumalisenanayaka6979
    @madumalisenanayaka6979 Жыл бұрын

    ආසාවෙන් බලන වැඩසටහනක්...❤️❤️❤️

Келесі