Travel With Chatura | යුද්ධ හමුදා මුලස්ථානයේ පළමු සංචාරය (Vlog 215) [EN Sub]

ශ්‍රී ලංකා ආරක්ෂක සේනා මූලස්ථානය ලංකාවේ රණවිරුවාගේ අභිමානය ලොවට පෙන්වන්නක්.
ආරක්ෂක මූලස්ථානයක් නිසාම දර්ශන රූගත කිරීමේදි පවා අපට සැලකිලිමත් වන්න වෙනවා.
ඒ නිසාම ඉතාමත් කල්පනාකාරීව නිර්මාණශීලිව ශ්‍රී ලංකා ආරක්ෂක සේවාවන්ගේ ගෞරවය සුරකිමින් මෙම වැඩසටහන ගෙන ඒමට සූදානම්.
මෙතෙක් ආරක්ෂක සේනා මූලස්ථාන ඉදිකරලීම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවන්, ඒ සඳහා වියඳම් වූ මුදල්, එය ඉදිකිරීමට හේතුව , ඒ සඳහා මූල්‍ය අඩිතාලම වැටුණු අයුරු මෙහිදී පැහැදිලිව දකින්නට පුළුවන්.

Пікірлер: 1 500

  • @sanjusanju3120
    @sanjusanju31204 жыл бұрын

    ශ්‍රී ලංකා ආමි ,නේවි ,ගුවන්, STF රණවිරුවන්ට මාගේ උත්තමාචාරය ,, බුදුසරණයි ඔබට 🌷🌷

  • @nilushanilusha4052

    @nilushanilusha4052

    3 жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @sachintharajasuriya9880

    @sachintharajasuriya9880

    3 жыл бұрын

    Stf nh bn😂😂😂

  • @sasiisha2167

    @sasiisha2167

    3 жыл бұрын

    Ay polise

  • @chamidakumar5910

    @chamidakumar5910

    7 ай бұрын

    🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️

  • @salonmr.hairplace6307
    @salonmr.hairplace63074 жыл бұрын

    තිස් තුන් කෝටියක් දෙවියෝ .😱😍 එකම තැනකට 😍😍🌷💐💐💐💐

  • @janutharushe9875

    @janutharushe9875

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම . 👍👍👍 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @anandadissanayake1753
    @anandadissanayake17534 жыл бұрын

    අපේ මිනිස්සුන්ගේ විශ්ව කර්ම නිර්මානයක් කියලත් හිතුනා...මාර ප්‍රොජෙකට් එක.අවංකම මට පක්ෂයක් නෑ..වැඩේ Great.

  • @nirureginold9209
    @nirureginold92092 жыл бұрын

    උදේ හවස යන්නේ මෙහෙ නේද කියලා මතක් වෙද්දි, මාර ගැම්මක් එන්නෙ 🤩 නිහතමානීව ආඩම්බර වෙමි.♥️

  • @nilakshidilsara3113

    @nilakshidilsara3113

    7 ай бұрын

    Oyala owa dakkath udda krapu kollo tamath udaha inne unata geewite ta living out na same ta api un saps widinawa dude krapu kollo duk widinawa

  • @maxnighttv7103
    @maxnighttv71034 жыл бұрын

    අති දැවැන්ත ප්‍රොජෙක්ට් එකක් සතුටුයි ජයවේවා මේ සඳහා දායක වූ සියලුම දෙනාටම බුදු සරණයි 😘🙏

  • @thiliesvlog7844
    @thiliesvlog78444 жыл бұрын

    මේක බලද්දී හිතට එන ගැම්ම 💪 වචනයෙන් කියලා නිම කරන්න බෑ. වැඩ කරන රටක් කියන්නේ මෙන්න මෙකටයි🇱🇰🙏

  • @manojfernando1028

    @manojfernando1028

    4 жыл бұрын

    mewa thamai niyama weda

  • @asumali9310

    @asumali9310

    4 жыл бұрын

    ත්‍රිවිධ හමුදාවේ ලේ කදුලු. ජීවිත කීයක් නැති වුනාද මේ බිල්ඩින් යට😥මේවා සුරපුර යක් උනේ එහෙමයි.පාලකයෝ නම් ගන්නේ අපේ ස්ල්ලී වලින් අනුන්ගේ ලේ කදුලින්

  • @dondonerdon2787

    @dondonerdon2787

    2 жыл бұрын

    Deng sepada?

  • @OneMinMovieMagic1369

    @OneMinMovieMagic1369

    2 жыл бұрын

    දැන් සැපද😊

  • @ummuzareena1572

    @ummuzareena1572

    2 жыл бұрын

    Mama garukaranna Sri Lanka hamudawata..ape hamudawa thamay LTTE aken beragaththe.. mama suba pathanawa Sri lanka hamudawata...mama zareena ahemad

  • @oshankavishka9499
    @oshankavishka94994 жыл бұрын

    උබ නැත්නමි අපිට කවදාවත් ඔක බලාගන්න වෙනනෑ බන්❤️

  • @diuyanjalee2077

    @diuyanjalee2077

    2 жыл бұрын

    Ou ane

  • @thushanmadusanka2117
    @thushanmadusanka21174 жыл бұрын

    3:50 ඒ නම ඇහෙනකොටත් තියන ගැම්ම වචන වලින් විස්තර කරන්න බැහැ කවුරු කොහොම කෙසේ කිව්වත් එතුමාගේ සංවර්ධන වැඩ පිළිවෙල ඉතාමත් අගනේය ජය වේවා 🌷❌ 🌷❌

  • @asinkapemarathna1207
    @asinkapemarathna12074 жыл бұрын

    මේව දැක්කම ඇත්තටම ලංකාව 🇱🇰 ගැන හමුදාව 💂‍♀️ ගැන එන ගැම්ම වචන වලින් කියන්න බෑ... පට්ටම වැඩක් මුලු ලෝකෙටම කියන්න පුලුවන අපේම කියල දෙයක්... වටිනාකමක් එකතුවුනු ආඩම්බරකාර නිර්මාණයක්...🇱🇰🇱🇰💪👍

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse45414 жыл бұрын

    දිව්ව්‍ය ලෝකයකට ගියාවගේ..අනේ අපේ රනවිරුවන්ට සියලු සැපසම්පත් ලැබේවා ඒවා බුක්ති විදින්නට සතරවරම් දෙවියන්ගේත් රාවනා රජුගේත් රැකවරන ලැබේවා චතුර පුතාට ගොඩාක් ස්තුත්‍යි

  • @JirayaUzumaki-xf7qd

    @JirayaUzumaki-xf7qd

    9 ай бұрын

    ඒත් මෙබඳු වීඩියෝ ආරක්ෂාවට තර්ජනයක්

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama81874 жыл бұрын

    ආදරේ මගේ රටට ත්‍රිවිධ හමුදාව තව තවත් ශක්තිමත් වේවා දළඳා සමිදු පිහිට⁣යි මේ පුංචි රට ලෝකෙම හොල්ලන දවසක් ඒවි ❤️

  • @chiranthakumara8058

    @chiranthakumara8058

    11 ай бұрын

    අනිවා 🤟🤟🤟☠️☠️☠️☠️☠️☠️l love my army

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda90474 жыл бұрын

    ස්තූතියි දෙරණ ට.... ජනතාවට මෙහි වටිනාකම අඩු නොකොට පෙන්නුවට... ස්තූතියි චතුර ඔබටත්.....ජය වේවා දෙරණ ට

  • @sampathkumara2396

    @sampathkumara2396

    4 жыл бұрын

    මේ චතුර කරන වැඩේ අවදානම් කියලා හිතෙන් නැද්ද?

  • @dondonerdon2787

    @dondonerdon2787

    2 жыл бұрын

    Chathurayage parampara gaanata meke sapaya wadinawa kalakanniyekwa genawa mewa pennala

  • @erangaasela6197

    @erangaasela6197

    Жыл бұрын

    @@dondonerdon2787 මෙිවා පෙන්නන පට්ට Dangerous

  • @KODSL69
    @KODSL694 жыл бұрын

    දැන් වරෙන්කො ත්‍රස්තවාදියෝ අපේ රටට අතක් තියන්ඩ.. සර්වාගමික පිහිටට ආරක්ෂාව එකතු වන තැන දිනක මෙය පෙන්ටගනය පරදවන්නේමය. 🇱🇰 #tributetothetroops ♥️

  • @pawanidesilwa6070

    @pawanidesilwa6070

    4 жыл бұрын

    Lassana වචන ටික සහෝදරයා ❤️🌸

  • @kcsmaheshipererea9807

    @kcsmaheshipererea9807

    2 жыл бұрын

    Ekenma

  • @BhantheSR
    @BhantheSR4 жыл бұрын

    සෞභාග්‍යමත් දේශයක්, අභිමානවත් රටක් උදෙසා ගෝඨාභය මැතිඳුන්ට දළදා වහන්සේගේ,ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ,රන් වැලි සෑ රදුන්ගේ, සහ තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා 🙏🌷

  • @dammia5993

    @dammia5993

    3 жыл бұрын

    මෙය නිර්මාණය කල මුල් සිට අග දක්වා දායක වුනු හැම දෙසපාලන නායකයෙකුටම රටෙ ප්‍රණාමය.

  • @pradeepmadushanka9814

    @pradeepmadushanka9814

    2 жыл бұрын

    Dn sapada

  • @your-daily-MUSIC-Playlist

    @your-daily-MUSIC-Playlist

    2 жыл бұрын

    Gota thama hodatama kare

  • @chandikadushmantha1761

    @chandikadushmantha1761

    2 жыл бұрын

    අපෙ හාමුදුරුවනේ දැං සැපද

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    Yanna hamuduruwane yanda 😂

  • @Mahamood87
    @Mahamood874 жыл бұрын

    This is Sri Lanka nobody can control us. Power of Sri Lanka Army, Sri Lanka Navy and Sri Lanka Air Force. Thank you for your kind service in our country.

  • @pasindumadushan3048
    @pasindumadushan30484 жыл бұрын

    දැනෙන ආඩම්බරය ගැන කියන්න වචන නැහැ...ලොකු ආරක්ෂිත හැඟීමක් දැනෙනවා....♥️🇱🇰

  • @chamikvlogs5353
    @chamikvlogs53534 жыл бұрын

    ඇත්තටම ඇගේ හිරිගඩු පිපෙනව අපේ රටේ දෙයක් මෙහෙම දකිද්දී

  • @chirantha_induwara
    @chirantha_induwara4 жыл бұрын

    අම්බෝ පිස්සු හැදෙනවා දැක්කහම..... පෙන්ටගනේට වඩා ගැම්මක් තියනවා මටනම්.... ආඩම්බරයි 😘😘😘

  • @shalisrilanka1539
    @shalisrilanka15394 жыл бұрын

    කියන්න හිතෙන දේවල් ගොඩයි ඒ ඔක්කොටම ගොඩක් ආදරෙයි ... ගෝඨාභය මහත්තය ආවොත් අපේ තරුණ පරපුරට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුබ අනාගතයක් බිහිවේවි... මුර දේවතාවො මෙහෙම එකතු උනානම් හාමුදුරුවන් වහන්සේලාත් එකට එකතුවෙලා සාමය සමගිය තහවුරු කලොත් ලෝකයේ සමාදානයෙන් පිරුනු එකම රට මාගේ මාතෘ භූමිය වේවි... ඒක සිහිනයක් නොවේවි... ආදරෙයි ගෝඨාභය මැතිදුනි ..... ජය ශ්‍රී ලංකා .....

  • @the_hero600
    @the_hero6003 жыл бұрын

    හැම ආගමට සමානය අවබොධය කරමින් වැඩ කරනවා. Hats off salute 👏🙌

  • @hasanka729
    @hasanka7294 жыл бұрын

    චන්දේන් ඉස්සර දැම්මා නේද හොර ගෙඩියා.අවුලක් නැ.සුපිරි video ekak .Ft

  • @mudiyansethennakoon2358

    @mudiyansethennakoon2358

    4 жыл бұрын

    Hasanka perera සජිත් හැදුවා කියලා මේ වාගෙ පෙන්නන්න දෙයක් තියෙනවද?ඇට දෙක තමයි.

  • @hasanka729

    @hasanka729

    4 жыл бұрын

    @@mudiyansethennakoon2358 ඒක ඇත්ත .ඕකට මොනාද පෙන්නන්න තියෙන්නේ ..අර ගිනි පෙට්ටි ගෙවල් ටික විතරයි .

  • @jeewssam8418

    @jeewssam8418

    4 жыл бұрын

    @@hasanka729 ...උඹල මේ කොළඹ ඉඳන් පම්පෝරි ගහනව මේවා පෙන්නලා, ඔය ගිනි පෙට්ටි ගෙවල් කියල පාච්චල් කරන ගෙවල් වල ඉන්නේ පොල් අතු පලක් වත් නැති කිසිම ආණ්ඩුවක් මුකුත් නොකළ ජනතාවක් ඒ මිනිස්සුන්ට මේ පම්පෝරි වැඩක් නැහැ සජිත් පර්චස් 10 සින්නක්කර ඉඩමය් ගෙයය් හදල දුන්න එක මෙලෝ ආණ්ඩුවක් කලේ නැහැ

  • @hasanka729

    @hasanka729

    4 жыл бұрын

    @@jeewssam8418 ගෙයක් දෙන මනුස්සයෙක් නෙවේ අරව දෙන්නම් මේවා දෙන්නම් කියන මනුස්සයෙක් නෙවේ අපිට ඕන ඒ දේවල් තමන් කැමති විදිහට හදාගන්න මිලදී ගන්න පුළුවන් ජාතියක් නිර්මාණය කරන නායකයෙක්.අනික මෙි රටේ මිනිස්සු හිඟන්නෝ ගානට දාල කතා කරන මෝඩ අනුවණ නායකයෙක් නෙවේ.අනික ඒ ගෙවල් නිකන්ද දුන්නේ ? ඒවත් නයට දීපුව තමා.

  • @mr.hirusha4220

    @mr.hirusha4220

    4 жыл бұрын

    @@hasanka729 niyamai bro patta kathawak

  • @chathuramadusanka7309
    @chathuramadusanka73094 жыл бұрын

    ගෝඨා හමුදා මූලස්ථානය චීන්නුන්ට බදු දුන්නා කියලා මඩ ගහපු unp උන් බලපල්ලා ගෝඨාභගේ රට හදන තවත් විශාල පිම්මක් නෙමෙයි ද මෙය ගෝඨා කියන්නෙ සැබෑම රනවිරුවෙක් සහ රටට ජාතිය ට ආදරේ නායකයෙක් ලේකම් කෙනෙක් වෙලා කරපු වැඩ ජනාධිපති උනාම 100 ගුණයකින් කරයි මට විශ්වාස එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ 🌷❎🌷❎🌷❎

  • @PramiGee

    @PramiGee

    4 жыл бұрын

    chathura madusanka Dakka neda hora kaapuwain karala thiyana wada..... Aewa gedara arangiye naa...... Aewa poth wala daalath naa.... Ada mahinda hitiyanam lankaawa supirima ratak wela... Aeth 2015 apu kaala kanniyo rata kaawa... Apith asai ratak diyunu wenawanam..... GU AMPI SAKKILI PADHDHO innakal rata hadanta amarui.

  • @chathuramadusanka7309

    @chathuramadusanka7309

    4 жыл бұрын

    @@PramiGee අනිවාර්යයෙන්ම සහෝ මහින්ද මහත්තයා හිටියනම් අපේ රට සිංගප්පූරුවක් කෙසේ වෙතත් මැලේසියාව තරම් හරි දියුණු වෙලා

  • @sanjiwassanjiwa5327

    @sanjiwassanjiwa5327

    3 жыл бұрын

    😎

  • @jagathfernando9351

    @jagathfernando9351

    3 жыл бұрын

    Gota බදු දී නැත චීනට සදාකාලිකව විකුණා ඇත

  • @denithchathuranga2522

    @denithchathuranga2522

    3 жыл бұрын

    😂 kde ynna epa mithura apith andunaa

  • @epleblomst91
    @epleblomst914 жыл бұрын

    ගොඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරමු ජයවේවා. ලංකාවට විශාල සේවයක් කරපු ගොඨාභය රාජපක්ෂ මැතිතුමා ට හෙට රට භාර දෙමු අනිවාර්යයෙන් රට ඉතා දියුණු තත්ත්වයකට පත්වෙනවා. ලාංකීය ජනතාව බුද්ධිමත් සිතා බලා කටයුතු කරන ලෙසත් අපි අපේ රටේ ආදරේ නම් ගොඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරමු ජයවේවා බුදු සරණයි 🌷🌷🌷

  • @paulinerelydonald1674
    @paulinerelydonald16744 жыл бұрын

    මගෙන් තවත් යෝඡනාවක් මුලු හමුදාවටම කෑමට එලවලු පලතුරු ටික වවන්නපුලුවන් හමුදාවෙන්ම ඉවත ලන දේවල් කොම්පෝස්ට් පොහොරබාවිතා කරල මගෙන් සුබ පැතුම් ඡය වේවා

  • @nandanajayasooriya4921
    @nandanajayasooriya49214 жыл бұрын

    වැඩක් කරන්න පුළුවන් වැඩ කරන හැටි දන්න අනිත් අයගෙන් වැඩේ කරවගන්න දන්නා කෙනෙක් ඉන්නවනම් ඒ වෙන කවුරුත් නොවෙ... ඒ ගෝටභය ඔබයි .....ඔබට රටේ ජනතාව බලය දිය යුතුයි ....එසේ සිදු වුවොත් අපේ රටේ අනාගතය සුබ වෙනවා ඒකාන්තයි ....සිල්ලර කතා දේශපාලනයෙන් ඔබ්බට ගිය අපේ විරුවා ජනපති කරමු...මමත් එතුමත් එක්ක ආරක්ෂක අංශයේ යුද්දේ කාලේ සේවය කල කෙනෙක් නිසා අපට විශ්වාසයි .....තෙරුවන් සරණයි ..රටට ජයවේවා ...

  • @mathematicallife5388

    @mathematicallife5388

    2 жыл бұрын

    දැං සැපද......

  • @user-dz2ss2lf8y

    @user-dz2ss2lf8y

    2 жыл бұрын

    අම්මෝ නේ 😅😅😅😅

  • @Sollozo1053

    @Sollozo1053

    2 жыл бұрын

    ජනාධිපති කරල දැන් සැපද 🤣

  • @ImaJayasinghe
    @ImaJayasinghe2 жыл бұрын

    මගේ ජීවිතේ මන් වාසනාවන්ත වුනා මෙතන සේවය කරන්න... ආදරෙයි හැමදාමත් මට ජීවිතය ගෙනත් දුන් මේ බිමට...⚔️🇱🇰❤️

  • @erangaasela6197

    @erangaasela6197

    Жыл бұрын

    ඔයා ආමිද?

  • @danushkasanjeewa6095

    @danushkasanjeewa6095

    2 ай бұрын

    Hi

  • @danushkasanjeewa6095

    @danushkasanjeewa6095

    2 ай бұрын

    Koheda den enne

  • @pushpakumaradasanayaka4221
    @pushpakumaradasanayaka42214 жыл бұрын

    මෙච්චර ලස්සන වැඩසටහනක් අන්ලයික් කරන බුරුවොත් ඉන්නවානේ... දේශපාලන වහල්ලු

  • @roshinishamila9423

    @roshinishamila9423

    4 жыл бұрын

    Ekkane

  • @indikakarunarathna5682

    @indikakarunarathna5682

    4 жыл бұрын

    ගූඑන්පී මචෝ උන් ටික

  • @Buddihi

    @Buddihi

    4 жыл бұрын

    Ponna haththa

  • @samudraranawaka54

    @samudraranawaka54

    4 жыл бұрын

    Yes UNPs, JVPs and TNAs unliked this video.

  • @ripgamingyt1234

    @ripgamingyt1234

    4 жыл бұрын

    Samahara wita meke arakshawa gena hithala demmada danne ne...oya pennapu tikath athi.....

  • @maneldammika1565
    @maneldammika15654 жыл бұрын

    මේ තමයි අපේ අභිමානය .නිකම් දෙන හාල් කිලෝ එකට දත නියවා ගෙන ඉන්න නිවට ජාතියක් නොවෙයි හෙළයෝ කියන්නෙ කල්ලතෝනි පාහරයන්ට කොයිද මෙවන් අභීත සිතිවිලි රාජපක්ෂ පක්ෂවරුන් රටේ පිනට උපන් දේශමාමක පරපුරක් ආඩම්බරයක් මුලු ජාතියටම අභිමානයක් ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕනි මේ අපේ යුගයේ අපේම දායකත්වයෙන් රටට දායාද කල වටිනා නිර්මාණ නිසා. සද හිරු සෑය නෙලුම් පොකුණ නෙලුම් කුළුන හා මේ ස්ඨානය අපෙන් රටට පිදෙන දායාද නොවේද

  • @viraj9931

    @viraj9931

    Жыл бұрын

    Ube gani mahindatai gotata puka dila .apoi kari ballo thopita sapa wewa .eda wela hambakarn kana minissnge adayam nathi karata..athmayam gane thopita kanna lebenna hoda na ballo

  • @chandrasurasena7809
    @chandrasurasena78094 жыл бұрын

    He is the man with a vision, He is the man who implement his vision. Let him develop our country for our childrens. Let our children to be a proud nations among the other proud nation around the world. My Salute to you sir. Mr Gotabaya Rajapaksa. You are the only hope.

  • @anurajayasundara7167

    @anurajayasundara7167

    4 жыл бұрын

    Chandra Surasena he is the real man but you’re the best and real cow you’re eating not rice goat 🐐 toilet how is tasty your know very well

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    😂so are you still living

  • @erangaasela6197

    @erangaasela6197

    Жыл бұрын

    Surasena ගෝඨබය කියන්නේ අහින්සකයෙක් ඌව හැදුවෙ cia or pentagon වේනන පුළුවන්. ඌ acsa ගිවිසුම ගැහුවා.

  • @rafaelguerreros263
    @rafaelguerreros2634 жыл бұрын

    Proud of my Sri Lankan blood... Salute to the MILITARY...ARMED FORCES AND THE POLICE of 🇱🇰 RESPECT FOR MR. GOTABAYA with love from 🇨🇦

  • @arunvishwa7385
    @arunvishwa73854 жыл бұрын

    ගොඩක් පින් චතුර මෙවා අපේ මිනිස්සුන්ට පේන්නලා දෑස් පැදුවට 🙏🏻💝 රටට අදරේ හිතේන්න අබිමානයක් ඇතිවේන්න වැඩසටහන කරාට 🙏🏻💝නමස්කාරය

  • @piyanandathero4894
    @piyanandathero48944 жыл бұрын

    ඇත්තට ඝෝඨාභය මැතිතුමා රටට හොද නායකයෙක්. පක්ෂ පාර භේද අතහැර එතුමා දිනවන්න. අත්වැල් බැදගමු.

  • @chathurangalakshan628
    @chathurangalakshan6284 жыл бұрын

    චතුර ඔබට ස්තුතියි. අපේ හද ගැස්ම රණවිරුවන් ලොකු ආඩම්බරයක් දැනුනා අපේ රණවිරුවන්ට මේ වගේ respect ලබාදීම ගැන. තෙරුවන් සරණයි හැමෝටම.

  • @nimeshapieris5186
    @nimeshapieris51864 жыл бұрын

    Brilliant 💪 Thank You Mr. Gotabaya Rajapaksha 🙏🌷

  • @somawikramage4443
    @somawikramage44433 жыл бұрын

    චතුර ඔයාට ගොඩක් ස්තූතියි මේ විදිහට හැරි අපිට දකින්න සැලසුවා

  • @user-jd9kp7xh3d
    @user-jd9kp7xh3d4 жыл бұрын

    කොහෙද අපේ ගෝඨාභය මහතාගේ වැඩ මැතිදුනි ඔබට නියත ජයක්

  • @cadengardner209

    @cadengardner209

    4 жыл бұрын

    විශ්වාස කරන්නත් අමාරු දේවල් ගෝටාභය පමනයි කලේ. ජය වේවා මැතිදුනි

  • @mathematicallife5388

    @mathematicallife5388

    2 жыл бұрын

    අනේ පලයන් මෝඩයා 😅

  • @dondonerdon2787

    @dondonerdon2787

    2 жыл бұрын

    😂😂😂😂

  • @isuwa286

    @isuwa286

    2 жыл бұрын

    @@mathematicallife5388 අවුරුදු දෙකකට කලින් දාපු comment වලට බනින උබ හරකෙක් බන් 🤣

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    @@isuwa286 awurudu dekakata kalin wunath oka apita therunane munta notherunata

  • @udaraka_7588
    @udaraka_75884 жыл бұрын

    අපිටත් එහෙනම් පෙන්ටගනය වගේ එකක් අනාගතේ තියෙන්වා..පිස්සු හැදෙනවා.❤️❤️

  • @manojfernando1028

    @manojfernando1028

    4 жыл бұрын

    raviya kiwwe mekata salli nasthi karanawa kiyala oota dunnanam salli tikata widala pennanawa

  • @jeewssam8418

    @jeewssam8418

    4 жыл бұрын

    වැඩේ තියෙන්නේ මේක පෙන්ටගනය වගේ 1/3 ලොකු, හබෙය් පෙන්ටගනය තියෙන්නේ අපේ රට වගේ දහස් ගුණයක් සල්ලි තියන ලෝකේ හොඳම හමුදාව තියන රටේ...උන්ට ඕක නඩත්තු කරන්න පුළුවන් මේක නඩත්තු කරන්න හොඳ පුතා වගේ tax එකත් හරියට ගෙවපන් හොඳේ

  • @jayalathsd

    @jayalathsd

    4 жыл бұрын

    @@jeewssam8418 Mechara Kalayak Ubala Api Kalanni Desapalanayo Nadathu Karapu Eke. Rtema Abimanaya wena Jathika Arksawata TAX Gewanna Barida yako.. Gon Katha Kiyanana epa.. UBALA WAGE EUN HINDA THAMAI THAMATH RATA EKAMA THANA. ANAGATHE DAKAPAN. ANAGATAHA PARAPURATA HITHAPAN.

  • @jeewssam8418

    @jeewssam8418

    4 жыл бұрын

    @@jayalathsd ....අනේ පලයන් බන් යන්න, අපේ රටේ යුද්දෙකුත් නැතිව මේවා නඩත්තුව ගැන උඹට කිසිම වැටහීමක් නැහැ නේ, පම්පෝරිය නෙමෙය් මේ වෙලාවේ ඕනේ අවශ්‍ය දේට වියදම් කිරීම සහ නොකිරීම

  • @jeewssam8418

    @jeewssam8418

    4 жыл бұрын

    @@slarmy4974 ....Ow ithin aththa katha karama api suddonta jathaka wela nang....umba aniwaryenma rajapakshan wasikili hondanek ta jathaka wela wahalak wage jeewath wenawa....lolzz....ohoma karan palayan eekane $40m daala ape abhimanataya stadium eka kuth hadanna giye, hondata welawata social media kiyala ekak tibbe...hahaha

  • @ruvisarayt3924
    @ruvisarayt39244 жыл бұрын

    අපි මෙහෙම දැක්කේ ෆිල්ම් ව්ල විතරයි එවා හැබෑ වෙනව කියන්නේ මාර ගැම්මක් තියෙන්නේ 🌷🌷🌷🌷🌷🌷ගොඨා😍

  • @nethmijoy7820
    @nethmijoy78204 жыл бұрын

    ඇස් දෙකට කදුළු ආවා.දුකට නෙවෙයි සතුටට 👍👍❤❤ video එකට දාලා තියන music එකේ ඉදන් හැම දේම සුපිරියටම කරල තියනව ඔය project එක වගේම .👍👍👍 Well done all of you.GOOD JOB❤❤❤

  • @top10tvvideo26
    @top10tvvideo264 жыл бұрын

    අද තදටම හිතට වැදුන . ..බන් ලොකු වෙනසක් කරනවා මගේ ජීවිතේ......ජය ගෝඨාබය...

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    Sapada puthe dan

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    @Walisinha world 😂😂pissuda yako, rata thawa wenas karai winasha karala

  • @chandimachinthakapaladeniy5758

    @chandimachinthakapaladeniy5758

    2 жыл бұрын

    😂😂😂😂😂😂

  • @udia-dubai9991
    @udia-dubai99914 жыл бұрын

    හඩ නැතුව වැඩ පෙන්නපු දුටුගැමුණු පරපුරේ වීරයකි.පක්ශ පාට වලින් තොරව මවුබිම ඔසවා තබන්නට ඔබත් දායක වෙන්න. අපි අපේ යුතුකම ඉටුකර ඔහුට අවස්ථවක් දී බලමු.මේ කොමන්ට් එක පක්ශ පාටවලට බෙදුන ඔබටයි!!! චතුර ඔබට ස්තුතියි 🙏 අවශ්‍ය වෙලාවට ඔබ ඇතුලු ඔබේ ආයතනය යුතුකම ඉටුකලා.

  • @codesqualitygeneralcontrac3428
    @codesqualitygeneralcontrac34284 жыл бұрын

    හමුදා මුලස්ථානය හෝටලයට දුන්න කියලා වැලලෙන්න ගිය ගුඑන්පි කාරයෝ සහ ලප කුමාරගේ කට්ටිය කෝ බලන්න ඉන්න විදිය.

  • @anushkaranasinghe4908

    @anushkaranasinghe4908

    4 жыл бұрын

    Rate nayakaya unama me dewal karanna oni tamai. Ekatane minissu path karnne nayakayekwa

  • @S.M_SHAN609

    @S.M_SHAN609

    4 жыл бұрын

    @@anushkaranasinghe4908 අනික් ඔය නායකයො කියන එවුන් මෙවා හැදුවෙ නැ කොළඹ ලස්සන කරෙ ගොඨාඹය මහත්තයා

  • @dilannigam8676

    @dilannigam8676

    4 жыл бұрын

    @@anushkaranasinghe4908 හැම යායෙකයෙක්ටම ඕව කරන්නත් බැහැ..😂

  • @proxyboy4576

    @proxyboy4576

    2 жыл бұрын

    @@anushkaranasinghe4908 uba pakek ne huththo gotabayata jaya 💖💖💖💖💖

  • @anushkaranasinghe4908

    @anushkaranasinghe4908

    2 жыл бұрын

    ඔයා ගොඨගෙ කුකුලෙක් වගෙ

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi63694 жыл бұрын

    ස්තුතියි චතුර මල්ලි දැණුවත් කලාට

  • @ranjanisewwandi6369

    @ranjanisewwandi6369

    3 жыл бұрын

    @@AroundCountry Subscribe කලා මාවන් subscribe කරන්න

  • @danushkasanjeewa6095

    @danushkasanjeewa6095

    2 ай бұрын

    Hi

  • @harshajithmaduranga2420
    @harshajithmaduranga24202 жыл бұрын

    මම ආර්මි එකේ වෙලත් මමවත් තාම ගිහින් නෑ බන් උබ හින්දා තමා අයියේ ඒක මෙහෙමවත් බලාගත්තේ

  • @ruvisarayt3924
    @ruvisarayt39244 жыл бұрын

    අපිටත් තියෙනව පෙන්ටගන් වගේ කටක් ඇරල කියන්න පුලුවන් අපේ රටට පෙන්ටගන් එකක්😍😍😍😍😍

  • @somawikramage4443
    @somawikramage44433 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි ඒ වගේම හරිම වැදගත් මමත් හිටියෙ 🍕 පිට රටක ඒත් මේ වගෙ ලස්සන නැහැ අපේ ගෝඨාභය ජනාධිපති තුමාගේ මොලෙන් තමයි අපි අද ජීවත් වෙන්නේ මේ වගේ ලස්සන වෙලා තියෙන්නේ අපේ රට ගොඩක් ස්තුතියි ගොඩක් ආඩම්බරයි

  • @user-dj5nj6uz3f
    @user-dj5nj6uz3f4 жыл бұрын

    අම්මො එක ගොඨාභය ආදරෙයි ගොඩක් 😍මෙක තමයි අපේ කම කියන්නේ

  • @dananjadanushkasilva5544
    @dananjadanushkasilva55444 жыл бұрын

    මේක බලල ගෝටට චන්දෙ නොදෙන එකෙක් ඉන්නවනම් ඌ අමු කුහකයෙක්.

  • @foodwith-chefpradeep

    @foodwith-chefpradeep

    4 жыл бұрын

    Yes sir

  • @fareeznoorameed8242

    @fareeznoorameed8242

    4 жыл бұрын

    Paka katha kiyana apa lsnkawa epa dunoth kauruth karana ona

  • @nandanajayasooriya4921

    @nandanajayasooriya4921

    4 жыл бұрын

    වැඩ කරන මිනිහා ලග කයිවාරු නැත ....ජය වේවා

  • @ushiraweerakoon4339

    @ushiraweerakoon4339

    4 жыл бұрын

    @@fareeznoorameed8242 🐖🐖🐖🐖🐖

  • @asithapushpakumara3221

    @asithapushpakumara3221

    4 жыл бұрын

    මේ video එකටත් unlike ද⁣ාන කුහකයො ඉන්නව බන්

  • @polasl
    @polasl4 жыл бұрын

    10:54 ‌මෙතනදි හිතට දැනෙන ගැම්ම විස්තර කරන්න අමාරුයි මචං...

  • @miuninc4495
    @miuninc44954 жыл бұрын

    ගෝටාබය මේ රටේ.. රජ කරවමූ...ගොඩ යනව නියතවම..😘❤🙏🙏👍👍👍👍.. චතුර අයියා තේරුම් කරාට Thenks.. 16 වෙයි.. වෙනසක්..

  • @upmadoraupmadora3288

    @upmadoraupmadora3288

    4 жыл бұрын

    හරිම සතුටුයි දැක්කාම බුදු සරණයි ඔයාලට ගෝඨාභය මහතාට ජය වේවා

  • @DeshanRamanayaka

    @DeshanRamanayaka

    4 жыл бұрын

    උනා ✔️😏

  • @amilaniroshan7682

    @amilaniroshan7682

    2 жыл бұрын

    😂😂😂

  • @Semicolonlk

    @Semicolonlk

    2 жыл бұрын

    වෙලා පේනව නේද😂

  • @nawod3912

    @nawod3912

    2 жыл бұрын

    ඔය හොදටම කරලා තියෙන්නේ දැන්🙂

  • @paramidarshanawijesomasilv6780
    @paramidarshanawijesomasilv67804 жыл бұрын

    අම්මෝ පිස්සු හැදෙනවානේ ......පිට රටක වගේ...

  • @user-cj7ur8wq5h
    @user-cj7ur8wq5h4 жыл бұрын

    නුඹයි රටේ විරුවා...respect in my hart Mr Gotabaya...

  • @neviltec4687
    @neviltec46874 жыл бұрын

    මෙවා බලලත් යුඑන්පි 8 පාස් එකෙක් පස්සෙ යන්නෙ කොහොමද දෙයියනේ ...මුන් මිනිස්සුද..ස්තුතියි චතුර ..ජයවේවා ගෝටාභය රාජපක්ෂ මැතිතුමාට

  • @omanj7758

    @omanj7758

    4 жыл бұрын

    nevil tec n

  • @gayansrilal7447

    @gayansrilal7447

    4 жыл бұрын

    චතුර මල්ලි ලොකු වැඩක් කරල.හැබැයි ඇමරිකාවෙ පෙන්ටගනය ගැනනම් මෙහෙම විඩියෝ එකක්වත් නැ හොයාගන්න.රටේ ආරක්ශක තොරතුරු මෙහෙම දෙන එකම රට වෙන්න ඇති ලංකාව

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    😂pohottu karayanone yako 8 pass hathikare Unp eke rwun wadi pura mahacharyala aduma gane degree ekakwath thiyenawa Pohottuwe mokkuda inne Mala kadapu mini maruwone

  • @chandikananayakkara8193
    @chandikananayakkara81934 жыл бұрын

    Now we can say proud to be Sri Lankans without any doubt. Keep it up. Vote for Gotabaya.

  • @shehanlakshitha9676
    @shehanlakshitha96763 жыл бұрын

    රණවිරැවා නැතිනමි අද අපිට රටක් නොමැත අපි ඔබට සදාණය ගැති 🙏💖🙏

  • @mekhala7sanji
    @mekhala7sanji4 жыл бұрын

    හරිම ආඩම්බරයක් දැනුණේ

  • @zoomerbemen
    @zoomerbemen4 жыл бұрын

    මෙහෙම vision එකක් දැන් ඉන්න කැබිනට් එකේ උන් ඔක්කොම එකතු උනත් හිතාගන්න බෑ. ගොටාභය මහතා ඉතාම දූර දර්ශී, විශිෂ්ට නායකයෙක්

  • @niroshanissanka412

    @niroshanissanka412

    4 жыл бұрын

    කියලා වැඩක් නැහැ.

  • @thaminduKavinda

    @thaminduKavinda

    4 жыл бұрын

    Sira bng. Jaya wewa 🌹🙏❤

  • @jwalker2926

    @jwalker2926

    2 жыл бұрын

    😂😂😂😂😂😂😂 dan kohomada vision aka

  • @zoomerbemen

    @zoomerbemen

    2 жыл бұрын

    @@jwalker2926 ඇත්තටම මගේ comment එක දැක්කම මට පුදුම ලැජ්ජාවක් ආව. ඔබතුමාට ස්තුතියි මේක මතක්කරල දුන්නට.

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    @@zoomerbemen oka therenna thibbe oba thumata/thumiyata chandaya denna kalin mata sathutui eka dakke % chuti ganak hari hitapu eka gana

  • @punsaraliyanaarachchi1255
    @punsaraliyanaarachchi12554 жыл бұрын

    චතුර ඇතුළු දෙරණ කාර්යය මණ්ඩලය මගින් අදාල ම කාලය තුළ කාලීන ලෙසින් මෙම වැඩසටහනින් රටට ඉදිරිපත් කළ යුතු හොඳම ස්ථානයක් පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධව මාගේ ගෞරවණීය ස්තූතිය පිරිනමමි🙏.එසේම මෙවන් වූ අති දැවැන්ත සාර්ථක ස්වර්ණමය ව්‍යාපෘතියක් අපේ රටේ,මගේ රණවිරුවන්ටත් එතුළින් සමස්ත ශ්‍රී ලාංකේයයන්ටත් මතු දායාදයක් ලෙසින් ⁣පිරිනමන්නට උත්කෘෂ්ට සංකල්පයක් ලෙසින් මෙය ගෙන ආ, අතිගරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි... නැවත පළවෙනුවත්,දෙවනුවත් මාගේ ගෞරව බහුමාන ස්තූතිය ඔබ වෙනුවෙන් ම පුද කර සිටිමි.ඔබට සදා නියත ජය.🙏

  • @tplalithkumara2050
    @tplalithkumara20502 ай бұрын

    රටේ වට්නා සම්පත් විශාල ප්‍රමාණයක් අතරින් වටිනා කියන සම්පතක් වන මේපිළිබදව විස්තරකියු චතුර ඔබට බොහොම ස්තුතියි

  • @anandadissanayake1753
    @anandadissanayake17534 жыл бұрын

    ඇත්තටම මට ලොකු ආඩම්බරයක් දැනුනා..❤💪

  • @sanjusanju3120
    @sanjusanju31204 жыл бұрын

    රටෙි සල්ලි කොචිචර හොරා කනවද, අනවශ්‍ය වියදම් කොචිචර කරනවද, රජයේ ආයතන පවත්වන් යන්න ගොඩනැගිලි අරගෙන ඒවට කොචිචර ගෙවනවද, මිනිස්සුන්ගෙ බදු මුදල් නිකරුනේ එක එක කාලකන්නි මිනිස්සුන්ගෙ සාක්කු වලට යනව, ඉතිං කොහොමද රටක් දියුණු කරන්නේ , මෙිවැනි දේ නිසා ඒ සල්ලි බොහො ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් , හොද වැඩක්,

  • @glalith
    @glalith2 жыл бұрын

    Travel with chathura ටීවි එකේ යන්නෙ කීයටද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

  • @anuradulgala4946
    @anuradulgala49462 жыл бұрын

    මම මුල් පස් පිඩැල්ලේ සිටිය මම දැන් විශාුමිකයි.සතුටුයි දැන් තියෙන තත්ත්වය දකින කොට.

  • @lankansanduwa2151
    @lankansanduwa21514 жыл бұрын

    ගෝටා ජය වේවා ආදරෙයි ❤🙏

  • @salonmr.hairplace6307
    @salonmr.hairplace63074 жыл бұрын

    මෙවා දැක්කාම කොහොමද😱😱😱😱 යකෝ ..ගෝඨාට❤️ චන්දේ නොදි ඉන්නේ , ගෝඨාභය 🌷🌷😱😱😱

  • @PramiGee

    @PramiGee

    4 жыл бұрын

    Hair Master Dakka neda hora kaapuwain karala thiyana wada..... Aewa gedara arangiye naa...... Aewa poth wala daalath naa.... Ada mahinda hitiyanam lankaawa supirima ratak wela... Aeth 2015 apu kaala kanniyo rata kaawa... Apith asai ratak diyunu wenawanam..... GU AMPI SAKKILI PADHDHO innakal rata hadanta amarui.

  • @travelwithlokaya2983

    @travelwithlokaya2983

    4 жыл бұрын

    kzread.info/dash/bejne/a5-Gqc9weKzfj5c.html

  • @travelwithlokaya2983

    @travelwithlokaya2983

    4 жыл бұрын

    kzread.info/dash/bejne/a5-Gqc9weKzfj5c.html

  • @ABC1209

    @ABC1209

    4 жыл бұрын

    Hair Master kzread.info/dash/bejne/aaeI28SClcSfpLw.html

  • @thaminduKavinda

    @thaminduKavinda

    4 жыл бұрын

    Gotabaya karapu wada okkoma 100% perfect, mara duradakna nuwanak thiyenne. Hama deyak ma plan karala thiyenne heta dawasata useful wena widiyata. Ethuma bara ganna hama deyakma 100% perfect widiyata karanawa

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen23434 жыл бұрын

    බොහොම වටිනවා...දැකගැනීම සතුටක්...බොහොම ස්තුතියි....චතුර💛💛💛💛🙏🙏🙏🙏🙏

  • @sewuwndikawarnasooriya9030
    @sewuwndikawarnasooriya90302 жыл бұрын

    අනෙ නියමයි අදමයි දැක්කේ ෂොක් මෙවගෙ තැනකට යන්න කැමති අය කො💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @gayanlasantha1754
    @gayanlasantha17544 жыл бұрын

    G.R💪💪💪💪 thank u so mach ❤❤❤

  • @wishwakatha6318
    @wishwakatha63184 жыл бұрын

    Please vote gota❤

  • @slrenu-2934

    @slrenu-2934

    4 жыл бұрын

    අඩෝ රැට්ටා උඹත් ඉන්නවා නේද

  • @isurumadhushan754

    @isurumadhushan754

    4 жыл бұрын

    කමෝන් රැට්ටා..❤👈

  • @CoreGames2000

    @CoreGames2000

    4 жыл бұрын

    fake rattek

  • @dilshanv7594

    @dilshanv7594

    4 жыл бұрын

    මොන රැට්ටෙක්ද මේ.. 😂😂😂 තුක් විතරක්

  • @nalakapradeepkumara1827

    @nalakapradeepkumara1827

    4 жыл бұрын

    Aniwa bro 👊👊💪💪💪

  • @renukanilmini6826
    @renukanilmini68264 жыл бұрын

    මේක.දිවිය.ලෝකේ.වගේනේ.මෙහෙම.බැලුවොත්.මිසක්.ගෝඨාභය.මහත්තයගේ.වැඩනමි.නියමයි.ජයවේවා.චතුර. සහෝදරයාට.ස්තුතියි .

  • @Realeye66
    @Realeye664 жыл бұрын

    මෙම කටයුත්ත අවසාන කිරීම සඳහා විශාල මුදලක් යන්න ඇති . එහෙත් වැදගත් දේ තමයි අපිට මේ ස්ථානය නැරඹීමේදි ආඩම්බර විය හැකි ආකාරයට නිම කරලා තියෙනවා . ඒකෙන් කියවෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ වැඩ සහ ඔහු තුළ ඇති පැහැදිලි හා විශිෂ්ටත්වයයි කියලයි මගේ හැඟීම

  • @BDRafiBlog
    @BDRafiBlog2 жыл бұрын

    Religious ceremonies have been performed in a very beautiful way. Love From Bangladesh 🇧🇩

  • @hemanthaatapattu3885
    @hemanthaatapattu38854 жыл бұрын

    ගෝඨාභය මහත්තයා ජනාධිපති වුනාම මුලු රටම මේ වගේම ලස්සන කරයි. තෙරුවණ් සරණින් මගේ මව්බිම රැකදේවා🌞🌝🌷🌷🌷🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nilangawehallage1144
    @nilangawehallage11444 жыл бұрын

    අති විශිෂ්ඨ නිර්මාණයක්. අපේ රණවිරුවන් අපිට වටිනා සම්පතක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමණි ඔබතුමා මේ රටේ යුධහමුදා බලකායේ සේවයේ නියතු පුද්ගලයෙක් විදිහට ඒ රාජකාරිය කරන පුද්ගලයන්ට ගරු බුහුමන් දක්වන්න , විදින්න පුළුවන් විදිහට සියලුම ආරක්ෂක අංශ වලට අවස්ථාව ලබාදීලා තියෙනවා. ඔබ තුමාට ගොඩක් පින්. ඔබ තුමාගේ මේ පාලන කාලය රටේ සෞභාග්‍යමත් වර්ෂ කීපය වෙනවා ඒකාන්තයි. ඒ වගේම චතුර අයියේ ඔයාටත් ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් වලින් සාමාන්‍ය ජනතාව දැනුවත් කරනවාට. 💪💪💪

  • @epleblomst91
    @epleblomst914 жыл бұрын

    ලංකාව අනිවාර්යයෙන් සිංගප්පූරුවක් කරලයි එතුමා නවතින්නේ ලාංකීය ජනතාව රටට ආදරේ නම් ගොඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරමු ජයවේවා බුදු සරණයි ලංකාවට ජයවේවා ජයවේවා ජයවේවා 🌷🌷🌷🌷🌷

  • @Gizmo_edits

    @Gizmo_edits

    2 жыл бұрын

    දැන් සැපද? 😂😑💔

  • @ravindusoysa4400

    @ravindusoysa4400

    2 жыл бұрын

    @@Gizmo_edits මම අහන්න හිටපු එක උබ ඇහුවේ 😅😅😅

  • @Gizmo_edits

    @Gizmo_edits

    2 жыл бұрын

    @@ravindusoysa4400 🤣🤣🤣🤣💔

  • @mathematicallife5388

    @mathematicallife5388

    2 жыл бұрын

    දැං ෂැපදාඅ

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    Pissuda oi😂

  • @minradamihinulee8741
    @minradamihinulee87414 жыл бұрын

    යූ එන් පී කාරයෝ කරේ මොනාද?? මේවා බලලා ලැජ්ජා වෙයල්ලා

  • @nayanadewasurendra4089

    @nayanadewasurendra4089

    4 жыл бұрын

    යකො යහපාලන ආන්ඩුවෙන් තමයි මේකෙ වැඩ වලින් 80% ඉවර කරේ. ඇත්ත පිලිගන්න උබලගේ මොල වැඩිලා නෑ, තාම වහල් මානසිකත්වයේ ඉන්නේ

  • @s-a-n-u-k-a2975

    @s-a-n-u-k-a2975

    4 жыл бұрын

    @@nayanadewasurendra4089 තාම 80%ක් වැඩ ඉවරත් නැතුව කොහොමද කියහල්ලකො යහපාලන ආන්ඩුවෙන් වැඩ වලින් 80% ඉවර කරේ 🤣🤣🤣 යහපාලන ආණ්ඩුවට පිංසිද්ධ වෙන්න 2016 විවෘත කරන්න තිබ්බ එක තාම හදනව. වැඩක් හරියට කරනව තියා බොරුවක් වත් කියාගන්න බෑ. වෙන උන් හදපුවට උප්පැන්න දිදී ඉන්න යහපාලන ආණ්ඩුවට කඩේ යන උන් තාම ඉන්නවනෙ. ඊයා! 🤣🤣🤣

  • @SANDUNTech

    @SANDUNTech

    4 жыл бұрын

    @@nayanadewasurendra4089 මෙතුමා කියනවා 100/80 ඉවර කලා කියලා එතොකොයට නවත්තල තියන්නෙ මගුලටද

  • @minradamihinulee8741

    @minradamihinulee8741

    4 жыл бұрын

    @@nayanadewasurendra4089 තොපිත් තොපේ ආණ්ඩුවේ ඉන්න මහ එව්න් වගේ ම තමා,කට ඇරියොත් පච කියන්නෙ,තොපි නෙහ් යකෝ නියම වහල්ලු.කාලකණ්ණි .රටට හෙන ගැහුවත් අපි හූ එන් පී🖕🖕🖕🖕🖕 නොදකින් නොදෝමකින් සමනල හැත්ත

  • @minradamihinulee8741

    @minradamihinulee8741

    4 жыл бұрын

    @@s-a-n-u-k-a2975 කියලා වැඩක් නෑ,පේනවනේ මුන්ගෙ මොලේ තරම..😂😂😂

  • @amilahemantha7034
    @amilahemantha70344 жыл бұрын

    මේකම ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ට ජන්දය දෙන්න දැක්මක් ඇති නායකයෙක් ගෝඨාභය respect sir

  • @rajakaruna4825
    @rajakaruna48254 жыл бұрын

    ඔබ තුමාට ගොඩක් පිං අපේ රටෙි රනවිරැවන් ⁣ගේ.කිුයාරිවය.ජයව.විර.කුිය අපට බලන්න සැලැස්සුවාට ඔබ තුමාට හා අපේ රනවිරැවන්ට⁣.මෙම සැලැස්මට.උපදෙස් ලබා දුන්න.එවකට සිට අරක්සාක ඇමැති .නව ජනාධිපතිගොඨභය.මැතිතුමාටත්.සියලු රනවිරැවන්ටත් මෙි වෙනුවෙන් සයොගය දුන්න සියලු දෙනාට ගොඩක් පිං බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට

  • @Realeye66
    @Realeye664 жыл бұрын

    Excellent job mate , I can imagine how gotha feels about the betterment of country

  • @dailymorningvlogs8312
    @dailymorningvlogs83124 жыл бұрын

    Thx GR 🙏💚🏢🇱🇰

  • @suranjithsamarakkodi2844
    @suranjithsamarakkodi28444 жыл бұрын

    ඔබ තුමාට තව තවත් මෙවැනි දේ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @udeshiperera5619
    @udeshiperera56192 жыл бұрын

    Thank you putha. Great job

  • @mamakamthi7735
    @mamakamthi7735 Жыл бұрын

    2023 බලන සෙට් එක ලයික්👍 කරන්න හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏

  • @annsenuriprasasthi1364
    @annsenuriprasasthi13644 жыл бұрын

    මට තියෙන ප්‍රශ්නෙ කවුද මේකෙ ප්ලෑන් එක ඇන්දෙ කවුද කියල පට්ට ආහ් සුපිරිම වැඩක් ආදරෙයි ගෝටාඹය රාජපක්ෂ මැතිතුමනි.

  • @S.M_SHAN609

    @S.M_SHAN609

    4 жыл бұрын

    මෙකෙ ප්ලැන් එකත් ගොඨාබය මහත්තයගෙ

  • @user-np3cb4fd4l
    @user-np3cb4fd4l4 жыл бұрын

    චතු අයියේ ඇත්තටම ආඩම්බරයක් අපි..ජනපති වගෙම ඔයා ගැනත්🙏මල් තියලා වැන්දත් මදි🙏🙏

  • @amilaniroshan7682

    @amilaniroshan7682

    2 жыл бұрын

    😂😂

  • @chandijayasooriya5087
    @chandijayasooriya50874 жыл бұрын

    Thank you චතුර,එ වගෙම unp එකට මිනිස්සු කැමති,නිකන් දෙන සිට් ටිකටි සිමෙන්ති ටිකටයි,එ ආන්ඩුව කරන්නේ අපේ පිරිමින්ව තව තව කොර කරන එක ,කාම⁣ර දෙකේ කොල පාට ගෙටයි,,අපේ උන් නිකන් දෙන හොරි වලටත් කැමති ජාතියක්,,,මම ආඩම්බර වෙනවා මගේ චන්දේ ගෝටාබය රාජපක්ෂ මැති තුමාට දුන්න එක,

  • @mohamedifham295
    @mohamedifham2954 жыл бұрын

    I am proud to be a Sri Lankan . Thank You so much for Chatura and Derana tv for this amazing travel .Public got a chance to view everything in here

  • @pavithradealwis2304
    @pavithradealwis23044 жыл бұрын

    Gota is a rebirth of an ancient sinhala king. We should protect him. Should protect him in our hearts

  • @nayanadewasurendra4089

    @nayanadewasurendra4089

    4 жыл бұрын

    My ass

  • @shehansl2602

    @shehansl2602

    4 жыл бұрын

    ❤❤

  • @shehansl2602

    @shehansl2602

    4 жыл бұрын

    @@nayanadewasurendra4089 kick your ass 🖕🖕

  • @dondonerdon2787

    @dondonerdon2787

    2 жыл бұрын

    How is ur ancient Sinhala king now??? Doing well neh😂😂😂😂 Is there any option to lough from ass😜

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    😂you bought gas??

  • @kavinduoshan3564
    @kavinduoshan35644 жыл бұрын

    මේවා බලද්දී ඇගේ මයිල් කෙලින් වෙනෝ 😍🌷🇱🇰

  • @scoobydoo2608
    @scoobydoo26082 жыл бұрын

    ‌තමන්ගේ ජීවිත පූජාකරල රට බේරගත්ත රණවිරුවන්ගේ අභිමානය පෙන්වන සුපිරිම නිර්මානයක්

  • @pradeepawijesena1169
    @pradeepawijesena11694 жыл бұрын

    Thanks chathura... Hamadaamath Honda watinaa deewal.... Obath apita labuna thawath ayeki

  • @pabasaradodangoda7240
    @pabasaradodangoda72404 жыл бұрын

    Super project thanks GR

  • @PramiGee

    @PramiGee

    4 жыл бұрын

    Pabasara Dodangoda Dakka neda hora kaapuwain karala thiyana wada..... Aewa gedara arangiye naa...... Aewa poth wala daalath naa.... Ada mahinda hitiyanam lankaawa supirima ratak wela... Aeth 2015 apu kaala kanniyo rata kaawa... Apith asai ratak diyunu wenawanam..... GU AMPI SAKKILI PADHDHO innakal rata hadanta amarui.

  • @rohinirohini9118
    @rohinirohini91184 жыл бұрын

    ගෝඨාභය මහතාට තෙරුවන් සරණ,දළදා සමිදුන්ගේ පිහිට ලැබේවා,දිර්ඝායු වේවා

  • @khatulandan3315
    @khatulandan33154 жыл бұрын

    මගේ රත්තරන් මව්බිමට ජයවේවා දකින්කොට හදගැස්ම පවා වැඩිවෙනව මේ ආකාරයෙන් මුලු මව්බිමෙහිම සංවර්ධනයක් කිරීම ගෝඨාභය මැතිදුන්ට ශක්තිය ධහිරිය ලැබේවා මගේ රටට දළදාහාමුදුරුවන්ගෙ පිහිටයි

  • @kaweeshasewmini5514
    @kaweeshasewmini55143 жыл бұрын

    රට ගැන මාර ආඩම්බරයක් දැනෙන්නෙ.මෙහෙම හරි මේව අපිට දකින්න දුන්නට පින් චතුර අයියෙ.ගෝඨාභය කියන්නෙ රටට ගැලපෙන නියම නායකයෙක්.❤️❤️❤️😍

  • @lahiruprasadsiriwardhana
    @lahiruprasadsiriwardhana4 жыл бұрын

    ගෝඨාභය 🤩

  • @welikannageperera7989
    @welikannageperera79894 жыл бұрын

    ඇත්ටම අපිට අවශය දෙයක් , මා දන්නා තරමින් මේක දෙවැනි වෙන්නේ පෙන්ට ගේනියට පමනී

  • @gayanmadushanka4444
    @gayanmadushanka44442 жыл бұрын

    ඇත්තටම චතුර අයියෙ මන් ආමි එකෙ මන් ඔහෙ හිටියා ඔක ඔපන් එකෙම මෙ තැන් දැකලා නැති අයට ගොඩක් වටිනවා මෙක තමා හමුදාව කිලා

  • @kavshalyadasanayake5947
    @kavshalyadasanayake59472 жыл бұрын

    සියලුම දෙනා ට බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @nijen.youtube
    @nijen.youtube4 жыл бұрын

    ගෝටට චන්දෙ දුන්න එවුන් ජාතියක් විදිහට ආඩම්බර වෙයල්ලා. 💪💪

  • @dondonerdon2787

    @dondonerdon2787

    2 жыл бұрын

    Aadambaraida taamat🤪😜😂

Келесі