ස්විස් සුරූපිනිය සමග ලෝකෙ වටේ යන ඩිලන්Iබයිසිකලෙන් පාරුවක් හදාගෙන පැසිෆික් සයුර තරණය කළා ||

අවුරුදු තුනහමාරක් තිස්සේ බයිසිකලයක නැගී ලෝකෙ වටේ ගිය ඩිලන් වික්‍රම I Dilan Wickrama
ඔහුගේ අභියෝගාත්මක මුහුදු ගමන අලලා තැනුනු ත්‍රාසජනක චිත්‍රපටය පහත ලින්ක් එකෙන් නරඹන්න
Link of the film of his most challenged marine journey is below
vimeo.com/ondemand/whentheroa...
vimeo.com/ondemand/bridgetged...
#lifeonwheels#dilanwickrama#

Пікірлер: 892

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka2 жыл бұрын

    හරිම ලස්සන වීඩියෝවක්. හරේන්ද්‍රට ගොඩාක් ස්තූතියි මේ තරම් වටිනා සංචාරකයෙක් අපිට හඳුන්වා දීම ගැන. හිතට ලොකු ගැම්මක් ආඩම්බරයක් දැනෙනවා ඩිලන් ඔබ ගැනත් ශ්‍රී ලාංකිකයෙක් විදියට. ස්තූතියි ඔබ තිදෙනාටම

  • @gaminibandara3022

    @gaminibandara3022

    2 жыл бұрын

    ඔබතුමාගේ වීඩියෝ මම නොවරදිම බලනවා. සුන්දරත්වය පිරුණු ලොකයක් දැකබලාගැනීමට ,ඔබතුමා දක්වන සහයෝගයට බෙහෙවින්ම ස්තුතිය පුදකරමී. යතාර්තවාදි අදහස් සම්බන්ධයෙන්ද සතුටුයි 🤜🤛

  • @maheshgunawardana9599

    @maheshgunawardana9599

    2 жыл бұрын

    මම දෙනගෙම ඒවා අනිවාර්යයෙන් බලනවා . මම හිතුවේ සුදන්තක කලින් දැනගෙන ඉන්න ඇති කියලා

  • @dolarge4924

    @dolarge4924

    2 жыл бұрын

    ඔයත් ඒ වගේම තමයි කොල්ලෝ(අංකල්)❤️

  • @rukshansampath5399

    @rukshansampath5399

    2 жыл бұрын

    01

  • @hansakasachibandara2695

    @hansakasachibandara2695

    2 жыл бұрын

    ❤️❤️

  • @ProBota69
    @ProBota692 жыл бұрын

    අඩෝ මාර යකක්නේ බන් සිරාවට පට්ට යකඩ මනුස්සයෙක් මේ වගේ මිනිස්සු අපිට හදුන්වලා දෙනවට ගොඩක් ස්තූති

  • @silvakoreakojedu
    @silvakoreakojedu Жыл бұрын

    ඩිලන් අයියෙ ඔබ අපිට සැබෑම මොටිවේශන් එකක් ජය වේවා 🇱🇰 ❤️

  • @harshanamudalige1914
    @harshanamudalige19142 жыл бұрын

    මම ආසම ලයිෆ් ස්ටයිල් එකක්.. මුල ඉදලම මම ඩිලන්ගෙ ෆෑන් කෙනෙක්.. සුබ පැතුම්, ඩිලන් & මාටිනා ❤️❤️❤️❤️ ඔයාලත් බලන්න ලස්සනට කතා ලියනවා .....

  • @janakeemuthukumarana8875

    @janakeemuthukumarana8875

    2 жыл бұрын

    මමත් , එයාගෙ කරවෑන් එකේ වීඩියෝ කීපයක් බැලුව.

  • @1153sampath

    @1153sampath

    2 жыл бұрын

    කොහොමද බලන්නේ?

  • @harshanamudalige1914

    @harshanamudalige1914

    2 жыл бұрын

    Fb එකේ ඉන්නවා රෝද උඩ ජීවිතේ කියලා බලන්න...

  • @nilupaathapaththu8609

    @nilupaathapaththu8609

    2 жыл бұрын

    ,karavan eka nemei eka wolksvagon ekak

  • @wwf.58

    @wwf.58

    Жыл бұрын

    🙏🙏🙏🙏👈👈👍👍👍👍👍👍

  • @manjulajagath8047
    @manjulajagath80472 жыл бұрын

    ලාංකික සංචාරකයාගෙ කතාව අහපුවම රොබින්සන් අන්දරය කතාව සිහියට නැගුනී මහත්මයා ඔබට ලොකයවටේ හැකිතාක් දුරයන්න ප්‍රාර්ථනා කරනව එවගේම ඔබේ ලොවවටා සංචාරක අද්දැකීම් සම්බන්ද චිත්‍රපටය ක් සිංහල බසින් අපට දායාද කරනවනම් අපිත් වාසනාවන්තයි ඔබේ සංචාරය ගැන අද්දැකීමක් ලබන්න......ඔබට ජය .

  • @tektok6630
    @tektok66302 жыл бұрын

    ජිවිතෙම විදපු වසනා වන්ත මිනිස්සු 🥺🥰🙏👍

  • @ishanlahiru3049
    @ishanlahiru30492 жыл бұрын

    ලොකේ ඉතුරු රටවල් වලටත් යන්න වාසනාව ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා.බුදු සරණයි

  • @harindushehara923
    @harindushehara9232 жыл бұрын

    ජීවිතේ විදින මනුස්සයෙක්💪💖🥰

  • @harshanamudalige1914
    @harshanamudalige19142 жыл бұрын

    මේක තමා ජීවිතය විදිනවා කියන්නේ.. අපි මොනවද කරන්නේ.. දරුවො හදනවා..... ගෙවල් හදනවා ...... වාහන ගන්නවා...... ඉඩම් ගන්න බලනවා.. අන්තිමට මොකුත්ම නැතුව මැරිලා යනවා.... බලන්න ඉන්න සැහැල්ලව. කොච්චවත් විදලද විදවනවද... ❤️❤️❤️❤️ ආදරෙයි ඩිලාන්..

  • @kumu2613

    @kumu2613

    2 жыл бұрын

    Hariyatama hari

  • @captainnemo3958

    @captainnemo3958

    Жыл бұрын

    ඒක ඇත්ත 🥰❤️

  • @prasadmadusanka5987
    @prasadmadusanka59872 жыл бұрын

    අපේ සමහර එව්න් අවුරුදු 2-3ක් රට ගිහින් ආවහම සිංහල කතා කරන්නෙත් ඉංග්‍රීසි වගේ,ඒ තරම් පොශ්.මෙන්න නියම මනුස්සයෝ,තාම සිංහල හොදට මතකයි❤❤💪💪

  • @nelukachandranath7183

    @nelukachandranath7183

    Жыл бұрын

    සහතික ඇත්ත.මෙහෙ හාල් පාරුවො රටගිහින් ඇවිත දාන ශෝ ටික.ගෑනු මිනිස්සු දෙකම එහෙමයි ලංකාවෙ උන් තරම් පොශ් පඩ ශෝ දාන උන් නෑ කොහෙවත්.

  • @ifailedmath2831

    @ifailedmath2831

    Жыл бұрын

    Me rate hiravela thiyena nisa irisiya karanna epa 😂

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku50752 жыл бұрын

    ජීවිතේ ගොඩක් සැහැල්ලු විදියට ජීවත් වෙන දෙන්නෙක් .නියම වැඩේ .ගෙවල් දොරවල් ස්ථීර හදලා එව්වා පරෙස්සම් කරනවා ට වඩා මරු වාහන ගෙයක් එක්ක යනවා ලෝක සවාරි .

  • @ranthikumari4200
    @ranthikumari42002 жыл бұрын

    හරි සතුටුයි අපේ සිංහල කෙනෙක් ඔය විදියට ලෝක වටේ යනවා කියන්නේ අපිටත් යම් දෙයක් දැනගන්න පුලුවන් වෙනවා ...ඔබටත් ඔබේ බිඳටත් දෙවියන් වහන්සේගේ පිහිටයි !💖

  • @user-rv7vo4uv8x
    @user-rv7vo4uv8x2 жыл бұрын

    මේවැනි නිර්භීත නියම හෙලයෙක්.මේ අය ලෝකයට හදුන්වා දීම ඉතාම වටිනවා. ලස්සනට සිංහල කතාකරනවා.නියම සිංහල පෙනුම.

  • @us8976hjbf

    @us8976hjbf

    2 жыл бұрын

    සිංහල පෙනුම,නියම හෙළය. මොනවද මූ මේ කියවන්නේ. ලෝකෙට විහිළුවක් වෙන්න එපා ගොබ්බයා. ඒ මනුස්සයාගේ දේවල් අගය කරපන් නිකන් ගොන් ආතල් දෙන්නේ නැතුව. උබල තමා මේ රටවල් විහිළුවක් කරල තියෙන්නෙ ලෝකේ ඉස්සරහ මී හරක් නාම්බා

  • @poornimaprabodanie5185

    @poornimaprabodanie5185

    2 жыл бұрын

    ඔව් මටත් රජ කෙනෙක් මතක් වුනා

  • @sandamalperera

    @sandamalperera

    2 жыл бұрын

    හෙළ නෙමේ යකෝ, හෙළ රටෙං චුත වෙලා කොහොමහරි ස්විස් පාස්පෝට් එකක් හදාගනිං , හෙළ පාස්පෝට් තිබ්බනං ඩිලන් ට ඉන්දියාවට යන්නත් සතියක් ඉන්න වෙනව වීස ගහන්න

  • @indrajalikaya-97

    @indrajalikaya-97

    2 жыл бұрын

    @@sandamalperera අඩෝ සිරා බන් මෙ මන්දොයො හෙල හෙල ගග ඉන්නෙ වෙන්නෙ මෙහෙ ඉදියොත් බන්.

  • @madhu85lk

    @madhu85lk

    2 жыл бұрын

    kzread.info

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero Жыл бұрын

    උතුම් මිනිසෙක්.. ජීවිතය විදින සරල මනුස්සයෙක්..! තෙරුවන් සරණයි දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @jontijonti3708
    @jontijonti37082 жыл бұрын

    මේ වාගේ නිර්භය බුද්ධිමත් අය ලංකාවට අවශ්‍ය කාලයයි මේ ඔබ තුමන්ට ගොඩාක් වැදගත්

  • @hpvasanthakumara2750

    @hpvasanthakumara2750

    2 жыл бұрын

    විකාර කතා කරන්න එපා .ඒ අය එහි හිටිය වෙ

  • @jontijonti3708

    @jontijonti3708

    2 жыл бұрын

    @@hpvasanthakumara2750 කීවත් වාගේ මේ රටේ ඉදන් ජිවත් වෙන්නත් අමාරුයි නේ

  • @chathun1238

    @chathun1238

    2 жыл бұрын

    🤣🤣

  • @madhu85lk

    @madhu85lk

    2 жыл бұрын

    kzread.info

  • @viranjanaranathunga8181
    @viranjanaranathunga81812 жыл бұрын

    අවුරුදු 16 න් ලංකාවෙන් ගිහින් අද වෙනකං පිටරටක ජීවත් උනත් සිංහල අමතක නොවුන ඩිලන් අයියා නියම සිංහ පුතෙක්. මං ඔයාව මුලින්ම දැනගත්තෙ ඔයා ඉතාලියෙ එක නගරයක ඉදලා කරපු fb live video එකක් දැකලා. එතන තිබ්බා මාර්ග පුවරුවක් විවිධ රටවල අගනුවර වලට එතන ඉඳලා තියෙන දුර කොච්චරද කියලා ඔයා ඒ ටික උඩ ඉඳන් පෙන්න පෙන්න එවිලා අන්තිමට පෙන්නනවා. මම මේ ලෝකෙ දකින්න ලස්ස්නම නගර කියලා කොළඹ කියලා තිබ්බ පුවරුව. ඒකකියනවත් එක්කම ඔයා live එකේදීම ඇඩුවා😭. එදා තමා ඔයා මගෙ විතරක් නෙමේ ලංකාවේ හැම මිනිහගෙම හදවත දිනාගත්තෙ. ජයෙන් ජයම වේවා ඩිලන් අයියේ. ඔයාට වරදින්නෑ❤️

  • @isuruamarathunga7725

    @isuruamarathunga7725

    2 жыл бұрын

    අන්න ඒ වීඩියෝව කියලා වැඩක් නෑ..ලංකාව ගැන පුදුම හැගීමක්..❤️❤️❤️🇱🇰♥️

  • @madhu85lk

    @madhu85lk

    2 жыл бұрын

    kzread.info

  • @thakshilagunathilaka5287

    @thakshilagunathilaka5287

    Жыл бұрын

    මටත් මතකයි ඒක හරිම ආදරයක් ඇතිවුනා .

  • @srikanthaperera7862

    @srikanthaperera7862

    Жыл бұрын

    ඩිලන්ගෙ චැනල් එක කියන්න පුලුවන්ද ?

  • @mishastar2366

    @mishastar2366

    6 ай бұрын

    Links eka dannako apotath balanna

  • @dhananjayaweerakoon8852
    @dhananjayaweerakoon88522 жыл бұрын

    මෙතුමා මෙතරම් දක්ශයෙක් කියලා දැනගත්තේ අද ❤️👍

  • @niranjalafernando7560
    @niranjalafernando75602 жыл бұрын

    නියම සුපිරි වීරයෙක් 👍ලෝකය පුරාම යන්න දිරිය ලැබේවා..

  • @dasunlakmaal73
    @dasunlakmaal732 жыл бұрын

    නිහඩව ජිවිතේ විදපු,විදින තවත් වටිනා චරිතයක්...සුභ පැතුම් mr dilan...වැඩසටහන ඉදිරිපත් කළ ඔබතුමාටත් ජය වේවා..

  • @funshaan7329
    @funshaan73292 жыл бұрын

    අනේ හරිම ආසාවෙන් අහන් හිටියෙ. මාත් ඇස්දෙක වහගෙන ලස්සන සවාරියක් ගියාවගේ දැනුනා. මාරම ෆීලින් එකක් ඒක. හරිම සුන්දර මනුස්සයෙක්. ජීවිතෙ විදින ලස්සන ජීවිතයක් ගෙවන කෙනෙක්. ❤️

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana88752 жыл бұрын

    ලෝකෙ හැම රටකටම යන්න වාසනාව ධෛර්යය ලැබේවා.🤛 හැබෑවටම ජීවීතේ විදින මිනිස්සු..👍😍

  • @kavilokaya2405

    @kavilokaya2405

    Жыл бұрын

    රසවත් සංචාරයක් අපටනම් එතුමා මොනරම් බයන්කාර ඉස්තාන වලට මුහුණ දුන්නාද ඹබ ලාංකීය පුතෙකුගේ වික්කරමයන් ගැන මෙය බලපු මටනම් ඉතාම අගේ කලයුතු කාරනාවක් ඔබතුමාගේ යුගදිවියට ආසිර්වාද පාර්ථනා කරමි.

  • @nathashasilva1616
    @nathashasilva16162 жыл бұрын

    ඩිලන් අයියා, මාර්ටිනා අක්කා, පුංචි❤️ තුන්දෙනා හින්දා අවුරුදු ගානක ඉදන් මමනම් ලෝකේ වටේ ගියා ගෙදර ඉදන්ම( ඩිලන් අයියාගේ රස කතා එක්කම) ආසම චරිත❤️ යහපතක් ම වෙන්න ඕනී

  • @skystudio5724
    @skystudio57242 жыл бұрын

    ගොඩක් අසාවෙන් බැලුව වැඩසටහනක්......අනුන්ගේ කුණුගොඩවල්හොයන උන්ට වඩා හරින්ද්‍ර ආදර්ශමත් කෙනෙක්..ජය වේවා.....සුබපැතුම්....මේවගේ වැඩසටහන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා....දලදසමින්දු සරණයි දෙන්නටම

  • @tharindumadushanka9840
    @tharindumadushanka9840 Жыл бұрын

    ඩිලාන් මහත්තය ඔබතුමා අදහන්න ඕන මිනිසෙක් උත්සාහය පිලිබදව ප්‍රායෝගිකව කියාදුන් වීරයෙක් ඔබ...❤️🙏

  • @priyanganikothalawala5193
    @priyanganikothalawala51932 жыл бұрын

    ඇත්තටම ඒක නම් චිත්‍ර පටියක් වගේම තමයි . මම ලෝකෙ වටේ සුදන්තක චැනල් එකත් බලනව. මේක නම් වෙනමම එකක්. ජයවේවා ඔබ දෙපලටම. ඒ වගේම හරීන්ද්‍ර මල්ලි ඔයාටත් ගොඩාක් ස්තුති තෙරුවන් සරනයි .❤️❤️❤️❤️

  • @madushani2965
    @madushani29652 жыл бұрын

    මට හිතෙකවා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනා ඩිලන් මහතා කියලා.ඒ තරමටම ඔහු ජීවිතය විඳලා තියෙනවා හරිම සුන්දර විදියට.පුදුමාකාර ආසාවකින් වැඩසටහන නැරඹුවා .ස්තුතියි harindra අය්යෙ .තෙරුවන් සරණයි .

  • @mahiththewnaka8388
    @mahiththewnaka83882 жыл бұрын

    ඔබතුමා මේ කරන වැඩසටහන අනිත් මාධ්‍ය නාලිකාවන්ටත් මහගු ආදර්ශයක්. ඔබතුමාගේ වැඩ කටයුතු සියල්ල සිතන ලෙස එලෙසින්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා!❤ තෙරුවන් සරණයි!

  • @worsetuna6877

    @worsetuna6877

    2 жыл бұрын

    මොනාද මේකෙ ගන්න තියෙන්නෙ ? ඕපදූප ද

  • @70bimal

    @70bimal

    2 жыл бұрын

    @@worsetuna6877 මේවට කියන්නේ opadupa da මේ වගේ චරිතයක් ගැන අහලා තියෙනවද කිසිම දෙයක් දන්නැතුව මුහුදේ මාස ගානක් ජීවිතය ගත කරපු මනුස්සයෙක් ගැන මේ වෑන් කොච්චර දේවල් ඉගෙනගන්ට පුලුවන්ද

  • @pubuduimesh3967

    @pubuduimesh3967

    2 жыл бұрын

    @@70bimal pissonta uththara denna yanna epa. 😎👍

  • @bandumithrajayasingha2925

    @bandumithrajayasingha2925

    2 жыл бұрын

    හරිම ප්‍රබෝධජනකයි!🙄🙄

  • @viranjanaranathunga8181

    @viranjanaranathunga8181

    2 жыл бұрын

    නම වගේම ඔයත් ගඳ ගහනවා.ටූනා😂

  • @somarathnan.m2521
    @somarathnan.m2521 Жыл бұрын

    හරිම පුදුමයි හිතාගන්නත් අමාරුයි ලංකාවේ විශේෂිත තැනැත්තෙක්.Wonderful.Thanks thanks to christina Marathi for helping to Sri lancon Brave boy.

  • @warunadissanayake
    @warunadissanayake2 жыл бұрын

    එතුමාගේ සංචාර ඉඩ ලැබෙන වෙලාවට බලනවා මම.හැබයි මෙහම කථාබහක් බලාපොරොත්තු උනේ නැ හරිම රසවත්..

  • @ranjithdealwis3680
    @ranjithdealwis3680 Жыл бұрын

    හරිම රසවත් වැඩ සටහනක්.හරින් ඔබට බො‌හො‌මත්ම ස්තූතිවන්ත වන අතර, ඩිලන් ඔබ ඉතා දුර්ලභ ගනයේ එඩිතර මනුස්සයෙක්. ඔබගේ සහකාරිය සමග දුර ගමනක් යෑමට ශක්තිය ධ්‍යර්ය ලැබේවා.

  • @chanaplace2891
    @chanaplace28912 жыл бұрын

    ඇත්තටම සාමාන්යෙන් අසාමාන්‍ය මිනිස්සු බුදුසරණයි ඔබ‍ට දීර්ගායු ලැබේවා 😘😘😘😘😘😘😘🙏

  • @gaminibandara3022
    @gaminibandara30222 жыл бұрын

    මහ ලොකු ගෙවල්, අක්කර ගනන් ඉඩ කඩම් කෝටී ගනනින් මිලමුදල් මතින් සැප සම්පත් පොදියක ජිව්තේ විදිනවාට වඩා විදවන ජිවත අතරින් මේ යුවලගේ ජිවිතය මොනතරම් සුන්දරද!❤️👍❤️

  • @Dvimal-lq7re

    @Dvimal-lq7re

    2 жыл бұрын

    Ow මටත් එහෙම හිතුනා .lesiyen කෙනෙකුට hithenneth ne.

  • @fernando4725

    @fernando4725

    2 жыл бұрын

    @@Dvimal-lq7re Habai Salli Godak Ona Oya Wadeta.

  • @madhu85lk

    @madhu85lk

    2 жыл бұрын

    kzread.info meka balanna

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs5665 Жыл бұрын

    මගේ ගවුරවය පුදකරනවා 🙏🙏🙏❤❤❤ ඩිලාන් විත් මටිනා ❤❤

  • @champazoysa4349

    @champazoysa4349

    Жыл бұрын

    ❤️👍

  • @calistafernando1713
    @calistafernando17132 жыл бұрын

    ලෝකෙම දුටු සරල මිනිසා ඉතාම සතුටින් දිවිගෙන ඔහු ලෝකේ හැමට ආදර්ශ මිනිසෙකි ඔබට ජය ජයෙන් ජය 👍💕🙏

  • @vimalbogahawatta
    @vimalbogahawatta Жыл бұрын

    බොහොම අගෙයි ඩිලන්ගේ කතා ශයිලිය ලයාන්විතයි❤️❤️❤️

  • @praveen_brother
    @praveen_brother2 жыл бұрын

    මම මගේ ජීවිතේ පුරාවට දැකපු පලවෙනි traveller තමයි මාමෙ... මම හිත්න්නෙ ඔයා තමයි ජිවිතේ ඉස්සරහට දකින්න ලැබෙන සුන්දර traveller. ඔයානම් පට්ට මනුස්සයෙක් මාමෙ... ඔයා ඇත්තටම ජීවත් වෙනව........good luck your future...

  • @madhu85lk

    @madhu85lk

    2 жыл бұрын

    kzread.info

  • @gayantharanga4990
    @gayantharanga4990 Жыл бұрын

    සුපිරම කතාවක් අපේ කොල්ලෙක් ලෝකේ වටේ ගියා කියන්නේ අපිට ආඩම්බරයක් ඔබ තුමා කරන කියනදේ සාර්ථක වේවා

  • @dilmixavier7089
    @dilmixavier70892 жыл бұрын

    ඩිලන් මාර්ටිනා....ඔබලාට සුභ පැතුම් ....

  • @shan-ym6hk
    @shan-ym6hk2 жыл бұрын

    පරිසමාප්තියෙන්ම සුපිරි මනුස්සයෙක් ...grateful man mrහරේන්ද්‍ර මන් හිතනව ඔබ ඇසිය යුතු ප්‍රශ්න සියල්ලම අහුව්ව කියල..ඔබත් වැඩසටහන හොදටම මෙහෙව්ව.

  • @WathpothaSamajasathkaraya
    @WathpothaSamajasathkaraya2 жыл бұрын

    ඒකනම් චිත්‍රපටයක්ම තමයි ... ❤️

  • @nissanmunasinghe6451
    @nissanmunasinghe6451 Жыл бұрын

    හරේන්ද්‍ර ජයලාල් ඔබ කරන මේ වීඩියෝ එක මාර ලස්සනයි ,,delan martina...ඔබ දෙපලට ලෝක වටේ මේ වගේ ලස්සන වීඩියෝ කිරිමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @tarangiranasingha9661
    @tarangiranasingha96612 жыл бұрын

    සුපිරියක්නෙ..මන් මේ දෙන්නගෙ ඒව බලනව ආදරේම දෙන්නෙක්..ඒත් මෙච්චර අත්දැකීම් ගැන පුදුමයි..ස්තූතියි මේ වැඩසටහනට.ඒ වගේම සුබපතනව අයියටයි මාටිනා අක්කටයි..amazing ❤️🌹

  • @thunhelaya2719
    @thunhelaya27192 жыл бұрын

    රටකට දෙහෙකට ගිය ගමන් ලංකාව විවේචනය කරන්න ගන්න අයට මේ සහෝදරයා ආදර්ශයක්. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි ඔබ දෙපලට. Martina's sense of humour is fantastic!

  • @isurumadhushanka1166

    @isurumadhushanka1166

    2 жыл бұрын

    ලංකාව තමයි හොඳම 😂😂😂 , උබේ ඉස්සරහා උබේ අම්මට පුකේ ඇරියත් ඔච්චර තමයි , යකෝ විවේචනය කරන්නවත් ලංකාවක් තියෙද දැන් , උබ කෝමා එකකද ඉන්නේ

  • @thunhelaya2719

    @thunhelaya2719

    2 жыл бұрын

    @@isurumadhushanka1166 ඔබතුමාගේ මෑණියන්ට එවැනි කරදරයකට මුහුන දීමට සිදු වී ඇත්නම් මගේ බලවත් ශෝකය. නමුත් එවැනි සිදුවීමක් නිසා ලංකාවටම බැන අඬගැසීම එතරම් සුදුසු නොවන බවයි මගේ හැඟීම.

  • @chinthakathiseera32

    @chinthakathiseera32

    2 жыл бұрын

    rate neweine prasne eka atule jiwath wena samahara minissunge vidihai naraka

  • @isurumadhushanka1166

    @isurumadhushanka1166

    2 жыл бұрын

    @@chinthakathiseera32 රට කියලා කියන්නේ මිනිස්සුත් එක්ක , පෘථිවි ගෝලය ගත්තම ඒකේ භූමියේ ගැටලුවක් නෑ , හොඳ නරක බලන්නේ ඒකේ ඉන්න එවුන්ගෙන්

  • @isurumadhushanka1166

    @isurumadhushanka1166

    2 жыл бұрын

    @@thunhelaya2719 ඔබ ඔය අදහස් පළ කරන්නේ කෝමා කියන රෝගි තත්වයෙන් සිටිමින්ය , කරුණාකර අවදි වන්න , පාරට බැස බලන්න , රටට මොකක්ද කරලා තියෙන්නේ කියලා රටේ ඉන්න සියලුම කොන්ද පණ නැති ජනතාව වගකිව යුතුයි , නාකි හැත්තක් යටතේ ජීවත් වෙන්න පුදුම පවක් කරපු මූසල ජාතියක් සිංහල ලාංකික ජනතාව

  • @jayaminiherath8754
    @jayaminiherath87542 жыл бұрын

    ඔබ නම් හරිම අපුරු මිනිසෙක් . ඩ්ලන්ගේ පොත කියවන්න ආසයි. මාටිනාටයි , ඩිලන්ටයි සුබ පැතුම් . හරිම ආසාවෙන් විඩියෝ එක බැලුවා . හරෙනඩ්‍ර මහතාටත් හුගාක් ස්තුතියි .

  • @seethamalani2804
    @seethamalani28042 жыл бұрын

    ලංකාවෙන් වසර කිපයකටවිදේශයකට රැකියාවට ගිය සමහර අයට නැවත ලංකාවට පැමිණි පසු අපේමවි භාෂාව අමතකවෙලා ඉංග්‍රීසි වචන දාලා කථා කරන අයත් එක්ක බලන විට මොහු නියම ලංකිය හෙළයක් හරිම අපුරැවට අපේ මවිභාෂාව හසුරවනවා.ඔබ නියම හෙළ පුත්‍රයේක් ඔබට දාළදා සමිදුගේ පිහිටයි .

  • @samindasandaruwan1174
    @samindasandaruwan117411 ай бұрын

    තෙප්පම දිරුවත් මේ වීර චාරිකාව මිනිසුන් තුල සදා රැව් පිළි දේවී...ඔබගේ නාමය රන් අකුරින් ඉතිහාසය තුල ලියවේවී...ස්තූති ❤❤❤❤ ඔබේ ව්ක්‍රමාන්ව්තය අනාගත තුල වර්තමාන තුල මිනිසුන්ගේ නැති වී තිබේ ශක්තිය අවදි කරාවී.. පු0ච් මිනිසෙක් තැබූ යෝධ පියවරක් ලෙස ලෝක ඉතිහාසය තුල රැව්පිලි රැව් දේවී ❤❤❤❤❤❤❤❤ මා හැගි වීරයාණනී ඔබට අපගේ උත්තමාචාරය මෙසේ පුද කර සිට්මු ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @prasandilupa1364
    @prasandilupa13642 жыл бұрын

    මත් ආසයි සුද්දියෙක් බදල මේ වගේ ලස්සන ජීවිතයක් ගෙවන්න .මගේ සුබ පතුම් ඔබ දෙපලට

  • @madhu85lk

    @madhu85lk

    2 жыл бұрын

    kzread.info

  • @EarthMan1932

    @EarthMan1932

    Жыл бұрын

    Sinhala nona kenek epada? Wena monawath ona nedda?

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    හරේන්ද්‍ර අයියේ ආසම වැඩසටහන ජය වේවා මේක නම් මරු අයියේ ඇත්තටම ලස්සන හෝරාවක් මේක ස්තූතී ලස්සනයි . මාර ලස්සන කතා විලාශයක් 🇱🇰 කොච්චර අත්දැකීම් ඇති මනුසයෙක් ද කියලා වැඩක් නෑ නියම චරිතයක් ඩිලන් මාටිනා ❤️ මරු මේක ආසාවෙන් බැලුවේ

  • @ruchiraalahakoon3912
    @ruchiraalahakoon39122 жыл бұрын

    ලොකෙවටෙ සුදන්තක මෙවගෙ වටිනා චරිතයක් ..

  • @isuruamarathunga7725

    @isuruamarathunga7725

    2 жыл бұрын

    ඔව්👌

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    2 жыл бұрын

    ස්තූතියි රුචිර

  • @colombopicture5696

    @colombopicture5696

    2 жыл бұрын

    ඇත්ත කතාවක්

  • @shashiyaproducts2487

    @shashiyaproducts2487

    2 жыл бұрын

    I have no word's.....❤❤❤❤

  • @madhu85lk

    @madhu85lk

    2 жыл бұрын

    kzread.info

  • @damiyacreations2558
    @damiyacreations25582 жыл бұрын

    රත්තරං වටින නිර්භීත දුර්ලභ මනුෂ්‍යයෙක්...තෙරුවන් සරණින් මුලු දිවියම තවත් සරු වේවා...!!!

  • @chithrajayakodi8404
    @chithrajayakodi84042 жыл бұрын

    හරේන්දු පුතා ඔබ නරඹන්ට අමුතුමලෝක මවල පෙන්වන ඉතාමලයාන්විත පුද්ගලයෙක්.නිවැරදිව යන ලස්සණ ගමන මල් ඵල සහිතයි.ඔබට ජයම පතමි

  • @roshankumara1647
    @roshankumara16472 жыл бұрын

    මම ඩිලන් මහත්මයා ලියපු පොතත් ගෙන්නගත්තා.. ගොඩක් ආසාවෙන් මෙතුමාගේ සංචාරක අත්දැකීම් කියෙව්වා. ❤❤❤

  • @sanjayawimalaweera8705

    @sanjayawimalaweera8705

    2 жыл бұрын

    Mokakda nama

  • @madhu85lk

    @madhu85lk

    2 жыл бұрын

    kzread.info

  • @sandman9999
    @sandman99992 жыл бұрын

    පෙළ පොත් වලට දාන්න ඕනි මිනිස්සු නෙවෙයිද මේ? ❤️

  • @madhu85lk

    @madhu85lk

    2 жыл бұрын

    kzread.info mekath patta

  • @Bloom-pq8nf
    @Bloom-pq8nf2 жыл бұрын

    අවුරුදු ගානක ඉඳන් ඩිලන් ගෙ fan කෙනෙක්. ❤️❤️

  • @uthpalashalithumayangarspw5449
    @uthpalashalithumayangarspw5449 Жыл бұрын

    හරේන්ද්‍ර ඔබ කල වැඩසටහන් වලින් ගොඩක් කුතුහලයේන් බලපු එක විඩියොවක් මෙික බොහොමත්ම තුති ඔබ⁣ට එ වගෙම ඔබ දේපලටත් ජිවිතේ දිනා ගන්න වගේම විදින්නත් වසනාව ලැබෙිවා තෙරුවන් සරණයි 🙏

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri63552 жыл бұрын

    ආස හිතුන ඔබේ චරිතයට.කොයි තරම් සරල ජීවිතයක් ද.ආසාවෙන් බැලුවා.

  • @leninjohnson1816
    @leninjohnson18162 жыл бұрын

    මගේ විනෝදාංශය සංචාරක වීඩියෝ නැරඹීම නිසා මම ඩිලාන් වික්‍රම අයියාගේ වීඩියෝ නරඹනවා. ඔහු ශ්‍රී ලංකාවේ හොඳම ට්‍රෙවල්ලර් කෙනෙක්. මම ඔහුගේ වීඩියෝ වලට ගොඩක් ආදරෙයි!!!

  • @4uexplore
    @4uexplore2 жыл бұрын

    හොඳම වැඩසටහනක්,ඩිලන් රටින් පිට හිටිය වුනත්,සිංහල බස භාවිතය නම් අනර්ඝයි

  • @stylishs.w
    @stylishs.w Жыл бұрын

    ලංකාව 👍🇱🇰 ගැම්මක් තමා . මෙයාගේ වීඩියෝ එක මරු,හරියටම ජීව්තේ ව්දින්නේ මේ මිනිස්සු නේ..

  • @ngunarathna6590
    @ngunarathna65902 жыл бұрын

    විශිෂ්ටයෙකුට අති විශිෂ්ඨයෙක් සම්මුඛ වීමක්. නියමයි නියමයි.

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka31192 жыл бұрын

    Wow ❤👍 තනියම ඔවැනි ගමන් යන්න මොනතරම් හිතේ හයියක් තියෙන්නෙ ඕනද ?ඒක මාරයි සුභ පතනවා අපේ වීරයට.❤❤👍

  • @tharukahiran
    @tharukahiran2 жыл бұрын

    Big fan of Dilon, Martina & Chooty❤️🤟🏼🔥 modern day Vasco da Gama 👏🏼👏🏼

  • @renukadamayanthi5080
    @renukadamayanthi50802 жыл бұрын

    ඩිලන්ගෙ සන්චාරය ගැන පොත එයා ගෙ අම්මා ගෙ ගෙදරින් ම අරන් කියෙව්වා අභීත තරුනයෙක් ඉතා ලස්සනට පරිවර්තනය ත් කරලා තිබුනා මානෙල් මහත්මිය

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana25142 жыл бұрын

    හරිම ලස්සනයි ,හරිම රසවත්,තවත් වැඩසටහන් කරන්න හරේන්ද්‍ර අය්ය මේ දෙන්න එක්ක.සංචාරයේ ෆොටෝස් තව පෙන්නන්න පුලුවන් නම් ලොකු දෙයක්,අමරණීය වැඩසටහනක්.බුදුසරණයි ඔයාලට

  • @viranjanaranathunga8181

    @viranjanaranathunga8181

    2 жыл бұрын

    ඩිලන් අයියාගෙ fb page එක follow කරන්න. "රෝද උඩ ජීවිතය"❤️

  • @lakshandanushka6548
    @lakshandanushka65482 жыл бұрын

    ජීවිතේ විඳින මිනිස්සු❤❤❤❤ බුදු සරණයි

  • @madhu85lk

    @madhu85lk

    2 жыл бұрын

    kzread.info balanna

  • @nishan-129
    @nishan-1292 жыл бұрын

    "සමාජයට බම්බු ගහන්න කියල ජීවිතේ විඳින මිනිහෙක්.."

  • @madhu85lk

    @madhu85lk

    2 жыл бұрын

    kzread.info

  • @induwaraniluminda2409
    @induwaraniluminda24092 жыл бұрын

    ටවර් හෝල් එකෙ පෙන්නුව documentry film එකත් බැලුව, බ්‍රිජට්ගෙ දිරිය පොතත් සම්පූර්ණයෙන් කියවල ඉවර කරා..Good Luck Dilan Samarawikrama 🔥💖

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 Жыл бұрын

    ඩිලාන් මහත්මා හරිම නිහමානි කෙනෙක් ලංකාවෙ කෙනෙත්ද කියල තිහාගන්න වත් බෑ …… ඔබ තුමාගෙ සාකච්චාවෙන් ලෝකෙ වටේ ගෙඩක් දේවල් දැනතග්ත ඔබ තුමාටත් බිරිදටත්…… ඒ වගේම මේ වටිනා සාකච්චාව සිදුකල හරේන්ද්‍ර මහතාටත් ගොඩක් ස්‍්තුතියි..෴

  • @francisperera6860
    @francisperera6860 Жыл бұрын

    හරිම රසවත් කතාවක් ෆලිම් එකක් බෙලුව සමනයි.අදහගන්නත් අමරුයි.ඔබට සදා ජය පතමි

  • @japanophilediaries6925
    @japanophilediaries69252 жыл бұрын

    ජීවිතෙ ඇත්තටම විදින වටිනා මිනිසෙක්. මේ වගෙ රටවල් ගණනාවන් තරණය කරලා ලෝකෙ වටේම ලස්සන බලන්න යන්නෙ ගොඩක් වෙලාවට විදේශිකයන් අපි අහන දකින විදියට. ලංකාව වගෙ පුංචි රටක ඉපදිලා මේ වගෙ ලෝකෙම දකින්න ඔහු පිංවන්ත කියන වචනෙට වඩා ඔහු උත්සාහන්ත දක්ෂයෙක්.. දහිරියවන්ත මිනිසෙක්... ඔහුගෙ වික්‍රමාන්විත ගමන් අද්දැකීම් අපි දකින්නෙ ඇමරිකානුවා හදන ෆිල්ම් වල විතරයි .. ඔහු සැබෑ ජීවිතෙ වික්‍රමාන්විත ෆිල්ම් එකක් රගපාන මිනිසෙක්. අපෙ වගෙ රටකට කොච්චර වටින මිනිසෙක්ද.. ❤️ ඔහු අපිට පුංචිකාලෙ බලපු කියවපු වික්‍රමාන්විත කතා මතක් කරනවනවා. තව තවත් ලෝකය දකින්න ගවේෂණය කරන්න ඔහුට දහිර්‍ය ලැබේවා.! වටිනා මිනිසුන් වටිනාකම දන්න පිරිසක් වෙනුවෙන් මෙලෙස වැඩසටහනට ගෙන එන එක ගැන හරේන්ද්‍ර මහතාට ගොඩක් ස්තූති ☺️

  • @nipuna29
    @nipuna292 жыл бұрын

    ආසම චරිතයක් "ඩ්ලන් අයියා , මාර්ට්නා අක්කා, පුංචී" රෝදඋඩ ජීව්තය ❤️. 2020 ඉදලම video බලනවා.

  • @ivankakumara3222

    @ivankakumara3222

    2 жыл бұрын

    Mokka the ayalaga video thiynna channel 1k..

  • @nipuna29

    @nipuna29

    2 жыл бұрын

    Facebook eke රොද උඩ ජීව්තේ kiyla page ekak thiyenw

  • @madhu85lk

    @madhu85lk

    2 жыл бұрын

    kzread.info

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha76612 жыл бұрын

    ජයෙන් ජයමවේවා !!!හරිම සතුටුයි ඩිලන් ගේ කතාව එකහුස්මට බැලුවා ...පොඩ්ඩක් විතර මගෙ ලොකු පුතාත් ඔයවගේ තමයි ...හරේන්ද්‍රටත් ,ඩිලන් සහ සූදුනෝනාටත් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!!

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 Жыл бұрын

    කියන්න වචන නෑ. ලස්සන ජීවිතය ක්. වස්කෝද ගාමා පව්ලෙ කෙනෙක් වගේ 👍 අහන් ඉන්න ආස කථාව සත්තකින්ම අත් විඳපු ඔබේ අත්දැකීම් කෙතරම්ද කියල හිතෙනව.

  • @isuruamarathunga7725
    @isuruamarathunga77252 жыл бұрын

    මෙතුමාගේ බ්‍රිජට්ගේ දිරිය පොතත් ලාංකිකයන් වශයෙන් අපි අගයන්න ඕනි.. ඇත්තටම ලංකාවේ අපි විඳිනවද විදවනද කියලා පෙන්වලා දෙන්නේ මේ වගේ අපේ අය..දැන් නම් ගොඩක් අය ඉන්නවා අපේ වැදගත් වැඩසටහන් කරන..(ලෝකෙ වටේ සුදන්තකත් හොදයි.තවත් කිහිප දෙනෙක් ඉන්නවා)සතුට කියන්නේ මොකක්ද කියලා, ඇත්ත ලෝකේ මොකක්ද කියලා අපිට ඔය ඇස් වලින් පෙන්නනවට ඒ හැමෝටම ස්තුතියි...ජය

  • @gnanaarachchi6684
    @gnanaarachchi66842 жыл бұрын

    හරිම ආසයි අහන් ඉන්න. ඔබතුමාගේ සියලුම කටයුතු සාර්ථක වේවා !! ස්තුතියි හරේන්ද්‍ර

  • @antinternational4095
    @antinternational4095 Жыл бұрын

    මෙයාට වෙනම සම්මාන දෙන්න ඕනෙ ඇත්තටම වැඩකරැවෙක් නමුත් අපේරට යන්නෙ අනිත් පැත්තට නිසා කරැමෙතමයි ඔබට ජය!

  • @lanka1285
    @lanka12852 жыл бұрын

    සුපිරි නිර්භීත සහෝදරයෙක්.. සුබපැතුම් ඩිලාන්

  • @renukauduwana4791

    @renukauduwana4791

    Жыл бұрын

    රෝද උඩ ජීවිතේ සමග දිර්ග කාලයක් ඉන්න නිසා ඩිලන් ,මර්ටිනා,පුංචි හොදටම සමීපයි..

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210 Жыл бұрын

    සුපිරි වීරයෙක්.... ආදරෙයි... ❤️😍

  • @poojikarasanjali8501
    @poojikarasanjali8501 Жыл бұрын

    ගොඩාක් ආදරය කරන හරිම සරල දෙන්නෙක් මාර්ටිනා සහ ඩිලන් අය්යා❤ සුභ පතනව ඔයාල දෙන්නට❤️❤️

  • @loser3623
    @loser3623 Жыл бұрын

    මේක තමා මන් හොයන ජීවිතේ ❤️

  • @rishanweerasinghe8560
    @rishanweerasinghe85602 жыл бұрын

    ජිවිතේ හොයපු සුන්දර හදවත් දෙකක් ❤ All the best ❤️

  • @divinejourney-official50
    @divinejourney-official502 жыл бұрын

    What an interesting story + life style 💜🌍 මේ ආත්මය ඉපදිලා ආවේම ලෝක සංචාර ආසාව ඉශ්ට කරගන්න,, පොඩි කාලේ තාප්පේ උඩ ඇවිද ගියේ ඒ subconscious memory එක නිසා වෙන්න ඇති💜

  • @gayankrishantha2474

    @gayankrishantha2474

    2 жыл бұрын

    😄😄

  • @praneethpalihena1514
    @praneethpalihena15142 жыл бұрын

    Facebook එකේ රෝද උඩ ජීවිතේ live එකක් යනකොට කොයි ලෝකෙ හිටියත් බලනව.. ලෝකෙ ලස්සන තැන් ගොඩක් ඩිලන් මාටිනා අපිට ඒ හරහා පෙන්නුව.. ජීවිතේ හරි පුදුමාකාරයි..සමහරැ ජීවිතේ විදින්න ගොඩක් දේවල් පොදි බදිනකොට..තවත් කෙනෙක් පුංචි දෙයක් ජීවිතේ කරගෙන ඒ හරහා ලෝකෙම විදිනව.මුලු ජීවිතේම විදිනව.. බුදු සරනයි දෙපලටම.. තව තවත් දේවල් ජීවිතේ විදිමින් ඉස්සරහට ‍යන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව..🙏🏼❤️

  • @tektok6630
    @tektok66302 жыл бұрын

    ලාන්කාවෙ වැඩි ට්‍රැවල් කරපු කෙනා වෙන්න ඇති 🥰👍

  • @sadunchamara1577
    @sadunchamara15772 жыл бұрын

    අාසාවෙන් අහපු කතාවක් සුභ පතනවා.

  • @sumalpathirana6561
    @sumalpathirana65612 жыл бұрын

    ජීවිතේ නියමෙටම විඳින මනුස්සයෙක් ආ

  • @Chamathk14
    @Chamathk142 жыл бұрын

    ලෝකෙවටේ සුදන්තක මහතා ඔයා වගේ කෙනෙක්

  • @next6559
    @next6559 Жыл бұрын

    මමත් කොරියාවේ අවුරුදු ගානක් ඉන්නේ .ඒත් සිංහල හොදින් කතාකරනවා .බුද්ධාගම .ලංකාවේ කෑම බීම කන්නේ.

  • @nireshprabashana8572
    @nireshprabashana85722 жыл бұрын

    Ammooo apata hitannawat ba සුන්දරත්වය ගොඩක් විඳින කෙනෙක් good luck සහෝදරයා

  • @fasminagems9849
    @fasminagems9849 Жыл бұрын

    ලෝක දක්ෂයෙක් කිසිම සැලස්මක් නැතිව ලෝකය තරනය කරපු වටිනා මනුස්සයෙක්...ලංකාවෙ එකෙකුට පමනයි මෙසේ කල හැක්කෙ...හරි අවදානම් ගමන...

  • @slchinthaka6465
    @slchinthaka64652 жыл бұрын

    සුපිරි මනුස්සොයො දෙන්නෙක් මම මෙතෙක් කලකට දැකපු...I respect both of you...

  • @kumaripankoon3169
    @kumaripankoon31692 жыл бұрын

    හරෙන්ද්‍ර මහත්මයා ඔබතුමා කරන හැම වැඩසටහනක්ම හරිම වැදගත් වටිනා ඒවා හරිම ආසාවෙන් ඔබතුමාගේ හැම වැඩසටහනක්ම බලනවා ඔබ තිදෙනාටතෙරුවන් සරණයි

  • @amaaganga
    @amaaganga2 жыл бұрын

    රෝ දුක් සංකාවන් දුරු වේවා සෝක තැවුල් සන්තාප නොවේවා ජීවිතයම මිණි පහනක් වේවා සියලු දෙනා ලොව සුවපත් වේවා 🤍🤍🙏🏻🙏🏻

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya21872 жыл бұрын

    සුපිරි හදවතක් ආදරෙයි ගොඩක් මේ මනුෂ්‍ය කමට . ඒ වගේම harindrata

  • @nuwankodikara6360
    @nuwankodikara63602 жыл бұрын

    බොහොම නිහතමානි මනුශ්ශයෙක් මම හැම වීඩියෝ එකක්ම බලනව මේ දෙන්නගෙ හරිම ආදරනීයයි, මනුශ්ශත්වය පිරුනු මිනිසුන් ♥️බුදුසරණයි

  • @srimax6174
    @srimax61742 жыл бұрын

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි.මේ වගේ වැඩසටහන් කරනවාට ...

  • @jggunasena4586
    @jggunasena4586 Жыл бұрын

    ඇත්තටම හරේන්ද්‍ර ඒක නම් මාරයි මම බලපු ප්‍රභන්ද කථා වල වත් මේවගෙ හැඟීමක් දැනුනෙ නෑ ස්තුතියි ජයවේවා

  • @samithapabasara1553
    @samithapabasara1553 Жыл бұрын

    මනුස්සයෙක් නෙවේ යකෙක් ❤❤

  • @leelasiriherath5824
    @leelasiriherath58242 жыл бұрын

    ඇයි මෙතනට පුංචි ගෙනාවෙ නැත්තෙ? Roshi- neero ගෙ යාලුවෙක් 🇨🇮 congratulation !

  • @amilakumarasingha7076
    @amilakumarasingha70762 жыл бұрын

    Harima lassanai නොදන්නා දෙයක් dena gattha මෙහෙම කෙනෙක් ඉන්නවද කියලා දැනගත් අදයි බෙහෙවින්ම satutui budusaranai jesu phitai

Келесі