රත්තරං කිලෝ හයහමාරක්|රන් පවුම් 837ක්|ලෝකයේ වටිනාම රන් කරඬුව|හදන්න මාස 18ක් ගිහින්|

ලංකාවේ වැඩිම සහ නිර්මාණශීලීම ස්වර්ණාභරණ එකතුව සපිරි ස්ථානය - වෝග් ජුවලර්ස් - 0112 414 414
#voguejewellers #

Пікірлер: 490

  • @randimaruvinara6959
    @randimaruvinara6959 Жыл бұрын

    සල්ලී හම්බ වෙද්දි ගෙදර අමතක වෙන ,මනුස්සකම අමතක වෙන උද්දච්චයින් ඉන්න ලංකාවේ මෙහෙම මිනිස්සුත් ඉන්නවා කියන හැගිම දැනුණා ...නිදුක් නීරෝගීව හැමදාම ඉන්නට ලැබේවා ඔබ තුමාට ❤❤❤❤ස්තුති හරේන්ද්‍ර සර් ඔයාටත් ❤❤❤

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    👍🏽🇱🇰👍🏾

  • @cryptoscience1163

    @cryptoscience1163

    Жыл бұрын

    😂ubala Hari gon bn owa add

  • @subaswrnamali6274

    @subaswrnamali6274

    Жыл бұрын

    🙏🙏🙏

  • @umeshjayasundara8969

    @umeshjayasundara8969

    11 ай бұрын

    ​@@swarnasuraweera283qlqlk

  • @Nppapiekata

    @Nppapiekata

    7 ай бұрын

    හීතන තරම් හොද මිනිස්සු නෙවෙ

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Жыл бұрын

    අති විශිෂ්ටයි. මෙතෙක් බලපු හරිම සුන්දර වැඩ සටහන. "වෝග් ජුවලර්ස් " දියුණුවෙන් දියුණුවට පත් වේවා !

  • @lakminifernando6882
    @lakminifernando6882 Жыл бұрын

    තව්තිසාවෙත් මෙවන්ම රන් විමානයක් පහල වෙලා ඇති ඔහු වෙනුවෙන්❤❤❤❤

  • @lahiru598

    @lahiru598

    Жыл бұрын

    එකොහෙද ඒක තියෙන්නේ..? 🤔🤔

  • @ruwansl622

    @ruwansl622

    Жыл бұрын

    අනිවාර්යෙන් 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @Neranjan-zv2tx

    @Neranjan-zv2tx

    Жыл бұрын

    ඔව් හිංදු,ජෛන කර්ම වාදය හා සාහිත්‍ය කතාවල සදහන් මනංකල්පිත ආපාය හා දිව්‍ය තලගැන ආගමෙන් මනසට නොදමන්න, බලන්න තිබුනා මිනිසුන්ගේ අතහැරීම හා සත්ව ගති.

  • @yasirudhananjaya941

    @yasirudhananjaya941

    8 ай бұрын

    Attatama ow owm...

  • @chandrakanthi6921

    @chandrakanthi6921

    8 ай бұрын

    😊😅😢හරින්දු.මහත්තයටත්එම.අායතනය..අයිතිකරැටත්.අපට.ෙපන්නා.දුන්නාට.ස්තුතියි😊😅😮

  • @slaloneboy2766
    @slaloneboy2766 Жыл бұрын

    පාංකඩ නලු නිලියෝ ගෙනල්ල කරන වැඩසටහන් වගේද මේවා ගොඩක් වටිනා වැඩසටහනක්... තව තවත් දියුනු වේවා වෝග් ජුවලර්ස් ❤️

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 Жыл бұрын

    නියම මහත්මයෙක් දියුණුවේ රහස පස්පවෙන් වැලකීම දියුණු වෙන කෙනෙකුට ආදර්ශයට ගන්න මෙන්න මනුෂ්‍යයෙක් සතුටුයි දකින්න සැලැස්වූවාට හරින්ද්‍ර ජයලාල් මහතාටත් ස්තුතියි තෙරුවන් සරණයි හැමෝටම

  • @laxmankumara2377

    @laxmankumara2377

    Жыл бұрын

    ජීවිතය ට ලොකු අස්වැසිල්ලක්,පවුලේ සැමටම මහත් ආදර්ශයක් ,රටකට නව මාවතක්....බුදු සරණයි ...!!!ජය වේවා ...!!!

  • @sheranjoseph5709

    @sheranjoseph5709

    Жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🌹🌹🌹🌹❤️❤️👑👑

  • @kavishkamihiranga4248

    @kavishkamihiranga4248

    Жыл бұрын

  • @swarnawanniarachchi6081

    @swarnawanniarachchi6081

    Жыл бұрын

    හරිම සතුටුයි .තෙරැවන්සරණයි !

  • @kfckfc2576

    @kfckfc2576

    Жыл бұрын

    Sadu sadu sadu theruwan saranay dewe pihitay dergau wewa jayama jaya wewa

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Жыл бұрын

    තම දරුපවුලට හදවතින්ම ආදරේ කරන එම ව්‍යාපාරික මහත්මයාගේ සියලු යහපත් දේ සාර්ථක වේවා

  • @ndewe8863
    @ndewe8863 Жыл бұрын

    බුදුන් වහන්සේ සසරේ දන් දුන් පින.. උන්වහන්සේ පිරිනිවන් පෑවත් තාමත් ඒ පින් උන්වහන්සේ පසුපස පැමිණෙනවා... ලොව්තුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා... 🙏❤️

  • @cryptoscience1163

    @cryptoscience1163

    Жыл бұрын

    🤦🏽‍♂️

  • @ndewe8863

    @ndewe8863

    Жыл бұрын

    @@cryptoscience1163 ⁉️️

  • @citrine_parfait

    @citrine_parfait

    Жыл бұрын

    🙏🙏🙏💐

  • @citrine_parfait

    @citrine_parfait

    Жыл бұрын

    ​@@cryptoscience1163ai mokada oyata? 😮

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 Жыл бұрын

    සත්පුරුෂ පියෙක්,සැමියෙක්...වාසනාවන් ඔබතුමන් නිසා කී දෙනෙක් සත්පුරුෂවත් වෙනවාද...එනයින්ම ඔබ දෙව් ලොව උපදිනවා නියතයී සාධු සාධු සාධු 🙏 . හරෙන්ද්‍ර මහතාටත් ස්තූතියී,❤ බුදුසරණයී !!!

  • @sriyanikusum5465
    @sriyanikusum5465 Жыл бұрын

    මෙවැනි ආදර්මත් උතුම් මහත්මා වරුන් මේ ලක්පොලවට වාසනාවන් , සියළු දෙව් බඹුන්ගේ ආශීර්වාදය වේවා ! 🙏

  • @chandimaherath2907
    @chandimaherath2907 Жыл бұрын

    විරල ගනයේ හරීම ලස්සන පින්වත් ව්‍යාපාරික පවුලක්...මෙලොව පරලොව දියුණුව දෙකම තියනවා...තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ඔබ සැමට...❤🙏

  • @damithaindika2931
    @damithaindika2931 Жыл бұрын

    කරඬුව නිර්මාණ කළ නිර්මාණ ශිල්පියා සමගත් සුලු වේලාවක් හරි කතාකරා නම් ගොඩක් වටිනවා.හැමෝටම දෑත් එකතු කරලා වඳින්න අවස්තාව ලැබුනේ ඒ අත්දෙක නිසා..🙏🙏❤

  • @wasala2744
    @wasala2744 Жыл бұрын

    එ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ...සාධු ..සාධු ... උතුම් වූ කරඩුවහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු .... මෙවැනි උතුම් වූ ධාර්මික වියාපාර මහත්මයෙක් ගැන අහපු ප්‍රථම වතාව...... පින්වන්ත මහත්මා ට උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට රැස්කරනා සියලු පින්බළමහිමයෙන් වාසනාව උදාවේවා ..සාධු ..සාධු ..සාධු ..... බොහොම ස්තූති හරේන්ද්‍ර මහත්මා වටිනා vedio වක් ....

  • @eraatec1463
    @eraatec14635 ай бұрын

    තව තවත් දියුණුවට පත් වේවා. 😊❤ රත්තරන් මනුස්සයෙක්

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 Жыл бұрын

    මේවැනි යහපත් දාර්මික වියාපාරිකයො සිය දාස් ගානක් රටපුරාම බිහිවේවා ඔබ වැනි යහපත් දාර්මික වියාපාරිකයේක් රටට සම්පතක් තව තවත් වැඩියේන් ලැබේවා🙏🙏🙏.

  • @ANAGARIKADARMAPALA

    @ANAGARIKADARMAPALA

    Жыл бұрын

    දාර්මික ? 😂😂😂😂😂

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    👍🏾🇱🇰👍🏽

  • @vijithadesilvareichert3855

    @vijithadesilvareichert3855

    Жыл бұрын

    ධාර්මික

  • @w.a.c.k6660
    @w.a.c.k6660 Жыл бұрын

    හරියන්නනම් හරියට හැදෙන්න ඕනෙ බුදුන් අදහන පිලිගන්න මිනිස්සුන්ට වැරදෙනවා අඩුයි..❤

  • @truthvadan2144
    @truthvadan2144 Жыл бұрын

    ගත හැකි දේ බොහෝ ඇත ඔබ තුමාට ජයෙන් ජයම වේවා 🌹🌹🌹🌹🌹

  • @sangeethanjalee209
    @sangeethanjalee209 Жыл бұрын

    මේ වගේ පාලකයෙක් ආයතන ප්‍රධානියෙක් හැම ආයතනයකටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රටටත් වටිනවා මේ වගේ අදහස් දරන නායකයෙක්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි .❤❤❤

  • @malkapereraperera9095

    @malkapereraperera9095

    9 ай бұрын

    A😊

  • @samaranandana2287
    @samaranandana2287 Жыл бұрын

    බුදු පියානන් වහන්සේගේ ධර්මය අනුව ජීවත් වෙන වටිනා ගුන ධර්ම අනුගමනය කරමින් අන් අයටද කියා දෙමින් ආදර්සවත් වෙමින් ලෝකයාට කියා දෙන දේ ඉතාම අනර්ඝයි.අනන්ත බුදු ගුන බලෙන් ඔබ තුමාලගෙ ව්‍යාපාර කටයුතු සර්වප්ප්‍රකාරයෙන්ම තව තවත් සාර්ථක වේවා දිව්නුවටම පත් වේවා.

  • @rohinimal2655
    @rohinimal2655 Жыл бұрын

    අපට ගත හැකි දේ බොහෝ ඇත හරිම නිහතමානී නිහඬ ගමනක් එතුමන්හට තියෙන්නේ තූනුරුවන් සරණයි දිනෙන් දින දියුණු වේවා හරේන්ද්‍ර මැතිදුනි ඔබතුමාටත් බොහොමත් පින් ❤❤❤❤ තූනුරුවන් සරණයි

  • @formycountry373
    @formycountry373 Жыл бұрын

    ඉතාමත් ආදර්ශමත් මහාතෙක් මේ වගෙ මිනිසුන් වැඩ සටහන් දුටුවිට සිතට පුදුමාකාර සතුටක් දැනෙනවා. භාග්‍යවතුන් වහන්සේට මුල් තැන දෙන අයට කවම දාවත් වරදින්නේ නැහැ දුප්පත් පොහොසත් වෙන්න ඕන නැහැ බුදු ධහම මුලින් තිබ්බ විට මුදල් යහමෙට නැති වුනත් සිතට ලැබෙන සතුට නිදහස අසීමිතයි 🙏

  • @simplewalker459
    @simplewalker459 Жыл бұрын

    මනුස්ස ලෝකේ ඉද්දිම, සමහර උපාසක, උපාසිකාවෝ වෙනුවෙන් ශශ්‍රීක දිව්‍යතල වල දිව්‍ය විමාන පහළ වෙලා තියෙනවලු ඒ අය එනකල්. එහෙම උපාසක මහත්මයෙක් මම අද දැක්කා...ගොඩක් සතුටුයි🙏❤🙏

  • @padmasumithraarachchi6665

    @padmasumithraarachchi6665

    Жыл бұрын

    Diyunuwen diyunuwatama path wewa!

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Жыл бұрын

    අම්මෝ මාර අදර්සමත් ස්ථානයක් සහ මහත්මයෙක්. තව තවත් දියුණු වේවා

  • @deepikavidanapathirana1012
    @deepikavidanapathirana1012 Жыл бұрын

    රත්තරං මනුස්සයෙක්. තෙරුවන් සරණයි! ඔබ තුමාට.

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Жыл бұрын

    ඔබතුමා හරිම සරලයි ....චාම් .....නිරංහකාරයි......කිසිම ලොකුකමක් නෑ .....විහිළු තහළුවෙන් කාලය ගත කරනවා........දවසින් දවස දියුණුවට පත් වේවා ..........

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Жыл бұрын

    ජයෙන්ජයම වේවා !මෙවන් උදාර යහපත් ගතිසිරිත් වලින් පොහොසත් ව්‍යාපාරික උතුමන් අපරට තවතවත් බිහිවේවා ! උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @chanukasampath3090
    @chanukasampath3090 Жыл бұрын

    හරේන්ද්‍ර ජයලාල් මහතාගේ වැඩසටහන් මෙහෙයවීම ඉදිරිපත් කිරිම ඒ වගේම දැනුම අතිවිශිශ්ටයි.ඒකත් පෙර පිනක්❤️

  • @geethajayasundara627
    @geethajayasundara627 Жыл бұрын

    යහපත් පුතෙක් යහපත් සැමියෙක් හා යහපත් පියකු මෙන්ම යහපත් පුරවැසියකු වන ඔබ තුමට තෙරුවන් සරනයි

  • @hansilaksiriranasinghe9449
    @hansilaksiriranasinghe9449 Жыл бұрын

    Video එක කරපු ඔබ මෙන්ම එතුමාත් තව තවත් දියුණුවට පත්වේවා.බුදුසරණයි

  • @chandifernando548
    @chandifernando548 Жыл бұрын

    ජයෙන් ජයම වෙිවා තෙරැවන්සරණයි!!!💕💕❤️❤️

  • @ranasingha6782
    @ranasingha6782 Жыл бұрын

    අහගෙන ඉන්න හරිම ආසා හිතෙනවා හැම වචනයක්ම.. ජයෙන් ජයම වේවා ...හරේන්ද්‍ර මහත්තයා ඉතින් මම කවදත් ආදරේ කරන සුන්දර මාධ්‍යවේදී මහත්මයෙක්. 💓💓💓💓 තෙරුවන් සරණයි හැමෝටම

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Жыл бұрын

    කතා දෙකක් නෑ හරියන තැනක්ම තමයි.හේතුව තමයි ආගමික කටයුතු වලට මුල් තැන දීම.එයකෙනකුගේ හෝ ආයතනයක හෝ වේවා. දියුණුවේ සංකේතයයි.හරිම පිළිවෙලයි වාසනාවන්තයි ජයෙන් ජයම ප්‍රාර්ථනා කරමු ඔබතුමාට🙏🙏🙏

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 Жыл бұрын

    දැක්කත් ඇති මේ වගේ උතුම් මිනිසුන් බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏

  • @vajirachandanie5029
    @vajirachandanie5029 Жыл бұрын

    බොහොම වටින කියන අය.අපේ රටේ මේ වගේ උතුම් පිනට දහමට අනුව වැඩ කරන අය ඉන්න එක ගැන මම ආඩම්බර වේනවා🙏🏻

  • @tanujalanka4024
    @tanujalanka4024 Жыл бұрын

    ඔබතුමාට ඇතුළු පවුලේ සියළුම දෙනාට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @rohinimabarna9183
    @rohinimabarna9183 Жыл бұрын

    අනාගත පරපුරට හොද ආදර්ශයක් නියම මහත්මයෙක්

  • @maheshaniamalika-so5pw
    @maheshaniamalika-so5pw Жыл бұрын

    ඒ සීගිරි චිත්‍ර පෙන්ඩන්ට් එක නම් මාරම මාරම මාරම පට්ට ලස්සනයි කීයක් උනත් ඒ ගාන සාධාරණයි..පට්ට ලස්සනයි

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc Жыл бұрын

    හරිම සතුටුයි.. දාතූ කරඩූන් වහන්සේ දැකබලාගන්න ලැබුණු එකම කොච්චර දෙයක්ද.. 🥰🙏

  • @udayanganithalawaththa9031
    @udayanganithalawaththa9031 Жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්❤

  • @nimalkarunathilaka5647
    @nimalkarunathilaka5647 Жыл бұрын

    බුදු සරනයි සියලු දෙවියන් ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Жыл бұрын

    රන් වැනි වැඩසටහනක් !❤👍🌟

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Жыл бұрын

    ගුන ධර්ම වලින් යුක්ත මහතුන් අඩුයි හරිම සතුටුයි මේ වගෙ මහත්වරුන් ගැන දැන ගන්න ලැබුන එක ගැන ඔබ තුමා මෙච්චර සාර්ථක වුනෙ ඒ ගුනටහපත් කම නිසයි බුදු ධහමට මුල් තැන දුන් නිසයි ධම්මෙ හවෙ රක්ඛති ධම්මචාරි තෙරැවන් සරණයි ඔබ තුමාටත් පවුලෙ සෑම දෙනාටත් සියලුම සේවක සේවිකාවන්ටත් 🙏❤

  • @nisarathnayka6957
    @nisarathnayka6957 Жыл бұрын

    මම නම් රත්තරන් වලට කැමති නැහැ ...නමුත් ඔබතුමා ඇතුළු පවුලේ අය ගෙ ගතිගුණ ...ආදර්ශ මත් කතා මට වටිනවා...එවගෙන් පොඩියට හරි මට හැදෙන්න දෙයක් තියන නිසා මට වටිනවා ...සියලුම දෙනාට තෙරැවන් සරනයි...

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 Жыл бұрын

    හරෙන් ඔයාත් මාර වාසනාවන්ත කෙනෙක් *වෝග් නම් වෝග්* ඇත්තටම මෙවැනි ආරබයක් අප රට පාලනය කරන තැනවත් නැහ .මේ සියලු දේ අපේ රටේ පාලකයන් ගේ ඇස ගැටේවා .ඔබතුමා සහ පවුලේ අයත් කාර්‍ය් මන්ඩලයටත් සැමදා එක ලෙස වැජබේවා ..බුදු සරනයි .***හරෙන් ඔබ යන තැන් හරිම ව්ස්ටිනව.**❤❤❤❤❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Жыл бұрын

    හදවත පිරිසිදු චරිතයන් ❤❤❤ තෙරුවන් සරණයි🙏🏻

  • @ovinduindusara465
    @ovinduindusara465 Жыл бұрын

    වෝග් ජුවලස් දිනෙන් දිනම දියුණුවට පත් වේවා !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 Жыл бұрын

    බොහෝ ම වටිනා වීඩියෝවක්..... බොහෝ දේ ජිවිතය ට ඉගෙන ගන්න පුළුවන් වුනා.....

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Жыл бұрын

    රාජ්‍ය සම්මාන දෙන්න වටින ආයතනයක්නේ සතුටුයි

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t Жыл бұрын

    ලංකාවේ ලස්සනම ආයතනයක්

  • @galahakumburage
    @galahakumburage Жыл бұрын

    අපිත් දැකලා අනුමෝදන් උන රත්තරන් වැඩ සටහනක්.... හරි යන තැනට උතුරන්න හරියන්න ඕනේ... තෙරුවන් සරණයි ..ජයෙන් ජයම ඒවා....! 🙏🙏☸️☸️❤️❤️❤️❤️

  • @chathuryaherath2002
    @chathuryaherath2002 Жыл бұрын

    එතාමත් නිර්මාණත්මක ව්‍යාපෘති ගණනවක අයත් ආයතනයක්.. 💪👍

  • @kumirkumir3510
    @kumirkumir3510 Жыл бұрын

    හරින්ද්‍ර මහත්තයාසහ ව්‍යාපාර ඔබතුමාටතවත් දියුණු වෙන්න ඕනබොහොම ස්තූතියි තෙරුවන් සරණයි🙏🙏🙏

  • @thesea9492
    @thesea9492 Жыл бұрын

    ලග රත්තරං පවුම් කාලක්වත් නැතිව ආසාවෙන් වීඩියෝ 2ම බැලුවා..😢

  • @jayanijayasinghe8814

    @jayanijayasinghe8814

    11 ай бұрын

    දුක් වෙන්න එපා,,,,,, ඔයාටත් කවද හරි ලැබෙයි ,අත කන පිරෙන්න😘

  • @thesea9492

    @thesea9492

    11 ай бұрын

    @@jayanijayasinghe8814 thanks oyata ehema qwata

  • @royalwayenglishacademy6124
    @royalwayenglishacademy6124 Жыл бұрын

    ඉතාම ආදර්ශමත් සැම දෙනාටම බොහෝ පාඩම් ඉගෙන ගන්න thiyena තැනක්.. So inspirational..

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 Жыл бұрын

    ඔබ තුමා දිනෙන් දිනම දියුණු වට පත් වෙවා තෙරුවන් සරණයි

  • @user-od8xw6iq8o

    @user-od8xw6iq8o

    3 ай бұрын

    සැමට බූදු සරණයි!!!!

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 Жыл бұрын

    ජයෙන් ජයම වේවා 💐💐💐 ඔබ තුමාට ❤️❤️❤️

  • @formycountry373
    @formycountry373 Жыл бұрын

    රන් කරඬුවට උපරිම ආරක්ෂාව ඇතැයි කියා සිතනවා. තෙරැවන් සරණයි.🙏

  • @lalitharupasinghe4173

    @lalitharupasinghe4173

    Жыл бұрын

    මම ත් ඒක කල්පනා කලා. කොහොම පරෙස්සමි කරන්න ද කියලා තේරෙන්නේ නෑ නේද ??

  • @nilminichandrika7491
    @nilminichandrika74915 ай бұрын

    මමත් මින් ඉදිරියට යන්න හිතුවා වෝග් ජුවලරි එකට අවංකවම සේවයක්,සලසන ආයතනයක් , තව තවත් දියුණු වෙිවා🙏🙏

  • @samanthaupuli8698
    @samanthaupuli8698 Жыл бұрын

    ලොකු ගරැත්වයක් අැති වෙනවා සාර්ථක ව්‍යාපාරික මහත්මයෙක් 🙏

  • @hadachinthaka4714
    @hadachinthaka4714 Жыл бұрын

    ❤❤❤❤❤ මේවා දැක්කම ඔබ තුමාට වරදින්න හේතුවක් නෑනේ❤❤❤

  • @Travelwitfamily
    @Travelwitfamily Жыл бұрын

    බුදු දහමත් සමග ජීවත් වෙන කාටවත් කවදාවත් වරදින්නැ. ඒකට හොදම උදාහරණයක් වෝග් මහත්තයා. ඔබතුමාට බුදුසරනයි🙏🙏🙏

  • @pradeepchaminda2923

    @pradeepchaminda2923

    Жыл бұрын

    Ow hamotama kelavila thiyenne

  • @noorksa4466
    @noorksa4466 Жыл бұрын

    රත්තරං වටිනා වැඩසටහනක් ❤

  • @sanjunissnla7880
    @sanjunissnla7880 Жыл бұрын

    මේ වගේ. අය. දකින්න. ලැබීම වාසනා වක් 👌👌👌👌👌🌹🌹🌹🌹

  • @Dishan.95
    @Dishan.95 Жыл бұрын

    ආදර්ශමත් ව්‍යාපාරික මහතෙක්❤

  • @pradeepachandani3969
    @pradeepachandani39693 ай бұрын

    ඒ උතුම් පින මාත් දැතින් කලා සේම අනුමෝදන් වෙමී.ඔබතුමාටත් පවුලෙ සැමටත් චිරන් ජයතු 🙏🙏🙏

  • @nimhariadhikari
    @nimhariadhikari Жыл бұрын

    බුදුන් වහන්සේ කොච්චර නම් පින් කරලා ඇති ද..පිරිනිවන් පාලා අවුරුදු 2500 ක් ගිහිනුත් තවමත් උන්වහන්සගේ ලැබීම ❤

  • @Neranjan-zv2tx

    @Neranjan-zv2tx

    Жыл бұрын

    බුදුන්ගේ පිනද මිනිසුන්ගේ ආත්ම තෘෂ්ණාව හා බියද යන්න වග තමන්ට අවංකවම විමසා බැලිය යුතුය.

  • @pradeepchaminda2923

    @pradeepchaminda2923

    Жыл бұрын

    😅😅😅

  • @TUTU82083

    @TUTU82083

    Жыл бұрын

    එකනම් ඇත්ත සහෝදරයා ❤️🙏

  • @hellomachan9995

    @hellomachan9995

    Жыл бұрын

    මෝඩ කතා නොකියා ඉන්න. ගෞතම සම්මා සමබුදු පියාණන් වහන්සේගේ මෙලොවට පහළ වී වසර 2500ක් ගි‍යද උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අහන්නට දකින්නට තවමත් පැවතීමම අපගේ පෙර කළ පින් මහිමයක ප්‍රථිඵලයකි. මාගේ තිලෝගුරු අමාමෑණී ලොව්තුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 Жыл бұрын

    පුණ්‍යවන්ත මිනිසෙක්

  • @SandhiyaSepali
    @SandhiyaSepali Жыл бұрын

    ගොඩක් සන්තෝසයි හරිම නිහතමානි ෆමිලි එකක් ඔබ තුමාගේ වයාපාරය තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා තෙරුවන් සරණයි

  • @utharabope3891
    @utharabope3891 Жыл бұрын

    💐🙏😍 හරි බෙහෙවින්ම ස්තුතියි 💐🙏 සියලු දෙන්නාට උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !!

  • @sachinthafernando4075
    @sachinthafernando4075Ай бұрын

    නමෝ බුද්ධාය ☸️🌼🙏 බුදු සරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි ❤️😘🙏🇱🇰

  • @BBLS85
    @BBLS85 Жыл бұрын

    සතුටුයි බුද්ධාගමට අනුකූලව සරල ,හොද ගතිපැවතුම් ඇතුව ජීවත්වන මෙවැනි වටිනා මිනිස්සුන් ගැන නොදැනුවත්ව සිටින අපිව දැනුවත් කිරීමගැන❤

  • @arunakumari6028
    @arunakumari6028 Жыл бұрын

    හරිම ලස්සනයි!!! තුණුරුවනි සරණයි!

  • @udenirasika6658
    @udenirasika6658 Жыл бұрын

    මට හිතෙනවා පස් පව් වලින් වැලකෙන්න හාමුදුරුවරුන්ටත් මෙතුමාගෙන් ගත යුතු දෑ බොහෝයි කියා.දෙදෙනාටම ආයුබොහෝ වේවා .💕💕💕

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Жыл бұрын

    වාසනාවන්ත පවුලක්. සුබ පැතුම් , 👍👍👍

  • @inokadamayanthi144
    @inokadamayanthi144 Жыл бұрын

    වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයේක්....හරේන්ද්‍ර මහත්මයාටත් ස්තුතිය පුදකරනවා....මේවා ගේ හරවත් වැඩසටහන් කරනවට.....බුදු සරණයි ..

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 Жыл бұрын

    ගොඩක් සතුටුයි ,අපේ ජිවිතයට ගන්න ගොඩක් දේවල් ඒ මහත්මයාගෙන් ලැබුන❤❤❤

  • @ashokagamagea5310
    @ashokagamagea5310 Жыл бұрын

    නියම මහත්මයෙක් තව තවත් හරි යන්න ඕන බුදුසරනයි

  • @AyodJayawardhana
    @AyodJayawardhana2 ай бұрын

    රී ලාංකිකයෙක් හැටියට ඉතා ආඩම්බරයි ......... තාත්තා හරි පාරෙ ගියා .......... අම්මා ඒ ගැම්ම ඉදිරියට අරං ගියා .......... දරුවො පිස්සු කෙළින් නැතුව හොඳ මඟ ගියා ......... අම්මගෙ විණයට, නීතියට, දුර දක්නා ආඥාවට තාමත් යටයි ....... අම්මට ගරු කරනවා තාමත් ......... පරණ සේවකයා අමතක කළේ නෑ ......... දැනුමෙන්, අධිෂ්ඨාණෙන්, ඉවසීමෙන්, දුර දැක්මෙන්, පළ පුරුද්දෙන්, කළ පුරුද්දෙන් ඉස්තරම් .......... සේවක පාලනයේදී වීරයෙක් ........ දිය යුතු ගරුත්වය, ආදරය, කරුණාව, විනය හික්මීම, සමබරව රකින බව පේනවා ........ ව්‍යාපාරයක් ඔය තත්වෙන් ගෙනියනවා කියන්නෙත් ලේසි කෙළියක් නොවන බවත් තේරුම් ගියා ......... මේ රටට ඔබ වීරයෙක් ...... ගෞරවයක් ........ ආබරණයක් .......... රටේ අනෙකුත් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීමෙහිලා ඍජු දායකත්වයක් දරන්න ....... උදාහරණයක් විධියට දේශීය කිරි පිටි කර්මාන්ත ශාලාව අඹේවෙල ........... හයිලන්ඩ් ......... රටටම කිරි පිටි දෙන්න පුළුවන් ධාරිතාවෙන් සන්නද්ධ කරන්නට උපදෙස් දෙන්න ....... නිකං ඉඳන් කණ කාලකණ්නි පන්නන්න ......... රට තව දුරටත් ලැජ්ජාවට පත්වීමට නොදී ......... ඔබ තුමා ලොකු කාර්යක් කළහැකි උපදේශකයෙක් වෙනවා දැකීම සතුටක් ....... නැවුම් එළවලු, මාළු, ඉන්ධන දුම්රිය හරහා ප්‍රධාන නගර හරහා ගබඩා පසුකම් ඇතිකර බෙදා හරිමු සාධාරණ මුදලට ........... ටාටා බට්ටො ලොරි, ත්‍රීවීල් හරහා ශීතාගාර පහසුකම් යටතේ චූන් පාන් කාරයො වගේ ......... නිවෙස් වලටම බෙදා හැරියොත් ......... බොරුවට මිළ ඉහළ යවන .......... අතරමැඳි කූට වෙළෙන්දා විසි වෙනවා .......... ඔබ තුමාට ජවය ශක්තිය ලැබේවා .......... ! ඔබතුමාට ලොකු වැඩක් රට වෙනුවෙනුත් කළ හැකි නිසයි යෝජනා කළේ ......... ජනාධිපති තුමා මුණ ගැසී කරුණු සාකච්චා කර වැඩේ දියත් කරන්න ......... රට පුරාම ඉන්නෙ ටයි දාගත්තු පිස්සො .......... රටම කනවා කොමිස් ගහලා ......... ඔබ තුමාට තෙරුවණ් සරණයි ..........!

  • @sujani122
    @sujani122 Жыл бұрын

    ලංකාවේ මෙවැනි පුද්ගලයන් සිටීම ගැනත් පුදුමයක්.සතුටුයි .ධර්මානූකූලව ආයතනය පවත්වා ගනිමින් දැහැමිව ජීවත් වන සොදුරු පවුලක්.🙏අපිත් දැක බලා සතුටින් අනුමෝදන් වුනා.තෙරුවන් සරණයි වෝග් ජුවලරි අධිපතිතුමනි...!

  • @sarojakusum3973
    @sarojakusum3973 Жыл бұрын

    තවතවත් පිං කරගන්නම වාසනාවම ලැබේවා බුදු සරනයි

  • @mgbatta3497
    @mgbatta3497 Жыл бұрын

    ආදර්ශමත් චරිතයක් ❤❤❤ වටින video එකක් ❤❤❤

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 Жыл бұрын

    ලංකාවේ පමණක් නොවෙයි මුළු ලෝකයේම ව්‍යාපාරික ප්‍රජාවටම ආදර්ශයක්, තව තවත් දියුණු වේවා තෙරුවන් සරණයි

  • @predeeppredeep7895
    @predeeppredeep7895 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll Жыл бұрын

    රටට අවශ්‍ය වැදගත් මහත්මයෙක්. ඔබ දියුණුවෙන් දියුණුවට පත් වේවා

  • @buddhiperera4151
    @buddhiperera4151 Жыл бұрын

    සත්ගුණවත් සත්පුරුෂයන් මෙලෙස හෝ දැකීමට ලැබිම හරිම සතුටක්. මෙවැනි ධනාත්මක චරිත සමාජ ගත කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා.සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!!

  • @Music_overs045
    @Music_overs045 Жыл бұрын

    මන් කියන්න හිටිය බුදු දහම එන්න එන්න විනාස වෙන පැත්ත්ට නෙ එන්නෙ.ඔබ වගේ ධනවත් කෙනෙක්ට පුලුවන් නම් සංඝායනාවක් කරන්න.මාරම පිනක් දහමත් රැකෙනව.🙏

  • @ramanayakeupali3785
    @ramanayakeupali37858 ай бұрын

    හරිම වටිනා වැඩසටහනක් සියලුම දේවල් කියා දුන් ඔබ සියලුම දෙනට තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාගෙ වියාපාර දිනෙන් දින දියුනු වෙවා

  • @chiranjayathu8989
    @chiranjayathu8989 Жыл бұрын

    දන් දීපල්ල යකුනේ ..මේං සසරෙ දන් දීපු මිනිස්සු ..සසරෙ දීල අද ජීවිතේ විඳින මිනිස්සු

  • @nuwan7477
    @nuwan7477 Жыл бұрын

    තෙරුවන් සරණයී නිරොගී වෙවා ❤ ජයවේවා තව තව දියුණු වේවා

  • @indranikumari1819
    @indranikumari1819 Жыл бұрын

    බුදු සරනය් ඔබ tumat 🙏🙏🙏

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo4982 Жыл бұрын

    බුදු දහම හරා යන කිසිම කෙනෙකුට වරදින්නේ නැහැ සියඑ යහපත සැලසේවා දිනෙන් දින බුදු දහමට ප්‍රමුඛ ස්ථානයක් දෙනවා 🙏🙏🙏

  • @Helasiri
    @Helasiri4 ай бұрын

    තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ඔබ සැමට. නිදුක් නීරෝගී චිර ජීවනය වේවා. යහපතක්ම වේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🌟🌟🌟🌟🌟🌟🌟🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🌎🙏

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 Жыл бұрын

    සැමදා රැකදේවා නිහතමානි කමට

  • @user-wn3ue8wm6s
    @user-wn3ue8wm6s Жыл бұрын

    බුදුන් වහන්සේ දේශනා කල පරිදි රැකියාව කරන්නේනම් දියුනුවෙන් දියුනුවට පත්වෙනවා නිසැකයෙන්ම ඔබලාත් දිනෙන් දින දියුනු වේවා! නමෝ බුද්ධාය...තෙරුවන් සරනයි..

  • @sangeethanjalee209
    @sangeethanjalee209 Жыл бұрын

    මේ සියළු පින් කුසල් මටද අනුමෝදන් කරත්වා ,අනුමෝදන් වෙමි සාදු සාදු සාදු ❤ 🙏🙏🙏

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 Жыл бұрын

    🙏🙏🙏🙏සතුටින ඒ පින අනුමොදන් වෙමි තෙරැවන් සරණින දියුණවෙන් දියුණුවට පත්වි බොහො කල් ජිවත් වේවා!

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 Жыл бұрын

    තෙරුවන් සරණයි !!! ඔබ තුමාට බොහොම පින් රටට ආදර්ශමත් පුද්ගලයෙක් .බුදු රජාණන්වහන්සේට පූජා පවත්වමින් ධර්මානුකූලව ගෙවන ජීවිතය සමග ඔබේ ව්‍යාපාර සාර්ථක වේවා .තෙරුවන් සරණයි !!!

  • @ulapanedhammananda3333
    @ulapanedhammananda3333 Жыл бұрын

    සත්පුරුෂ ගුණ පුහුණු කරමින් වැඩෙන ඔබේ ජීවිතය තවත් ගුණ පුරන වැඩෙන සිතකට උපකාර වේවා...!!! සුඛී දීඝායු..!!! ඔබ සැමට👌

  • @dilldill6937
    @dilldill69377 ай бұрын

    සුපිරි ....❤ budusaranai ...හරේන්ද්‍ර.. 🙏👍

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Жыл бұрын

    Niyama නිහතමානී mahattayek බුදු සරණ සියලුම දෙනාට

  • @nishadrohan6207
    @nishadrohan6207 Жыл бұрын

    Oba thuman me karagena yana කර්තව්‍යය අගය කොට සලකනවා . බුදු සරණයි හැමෝටම ..🙏☸️🌹🇱🇰🌹☸️🙏

Келесі