රොබෝවරු එකතුවෙලා තප්පර 30න් ටයර් හදන අපේ රටේ කම්හලI ඔබේ වාහනේට දාලා තියෙන ටයර් එක හැදුන හැටි මෙන්නI

#ferentino#srilanka#

Пікірлер: 1 000

  • @anuradalakmal...1486
    @anuradalakmal...14863 ай бұрын

    මගෙත් හීනයක් තියනවා ආසියාවෙ විශාලතම කුළු බඩු අපනයන කරු වෙන්න ❤

  • @sunilchandrasiri8149

    @sunilchandrasiri8149

    3 ай бұрын

    එහෙම සිහින තියෙන, එම සිහින සැබෑ කරගන්න උත්සාහ කරන පුරවැසියන් තමයි ලංකාවට ඕන. ඔබට ජය වේවා.

  • @user-mv8dh5xv2u

    @user-mv8dh5xv2u

    3 ай бұрын

    මාලිමාවට ඡන්දය දෙන්න

  • @user-lq8qz9pk4c

    @user-lq8qz9pk4c

    3 ай бұрын

    සුබ පැතුම්

  • @sampathkuma2651

    @sampathkuma2651

    3 ай бұрын

    😂😂​@@user-mv8dh5xv2u

  • @lakshithasandaruwan1018

    @lakshithasandaruwan1018

    3 ай бұрын

    Chande dunnama harida kiyanne 😂😂😂😂😂

  • @chamindurangana196
    @chamindurangana1963 ай бұрын

    ලංකවේ ඉන්න සුපිරිම CEO කෙනෙක් තමයි මේ මහතා. දැකලා වචනයක් කතා කරත් වැඩ කරන්න ආස හිතෙනවා. ❤

  • @manojmadusanka4609

    @manojmadusanka4609

    3 ай бұрын

    උශාන්ත මහත්තය..මතක විදියට කලින් සියට් එකේ හිටියෙ.

  • @shuttlespace04

    @shuttlespace04

    3 ай бұрын

    ඇමරිකාවට,යුරෝපෙට Tyre විකුනල ජීවත්වෙන හිගන්නු💪🇺🇸රුසියාවට,චීනෙට පුක දෙන්නෙ😂

  • @indikamix3997

    @indikamix3997

    3 ай бұрын

    ​@@manojmadusanka4609 දැන් සියට් නම් වැඩක් නෑ බන්

  • @manjulasaman8111

    @manjulasaman8111

    3 ай бұрын

    වැඩ කරල තියෙනවා ද චමිදු

  • @vijayafernando1

    @vijayafernando1

    2 ай бұрын

    slaves?

  • @RumeshPraveen
    @RumeshPraveen3 ай бұрын

    බොරු කියන්ඩ ඕන්නෑ අද දන්නේ දකුනු ආසියාවේ ලොකුම ටයර් කම්පැනිය තියෙන්නේ ලංකාවේ කියලා පුදුම සතුටක් දැනුනා ඒ වචනේ ඇහෙද්දී අපේ වචනෙන් කියනවනම් ගැම්මක් තමා අපේ මිනිස්සු දැනගන්ඩ ඕනේ අපේ දේ අගයන්ඩ ජයෙන් ජයම වේවා!🫡❤️ ඒ වගේම මේ වගේ අපි දන්නැති දේවල් අපිට කියලා දෙන හරේන්ද්‍ර අයියට ගොඩක් පිං ආදරෙයි ❤🥰

  • @nuwandanushka902

    @nuwandanushka902

    Ай бұрын

    ලගදි පටන් ගත්තෙ

  • @sujikri

    @sujikri

    Ай бұрын

    හැබැයි ටයර් දාල යද්දී සද්දෙ suspension repair එකක් ඇවිත් වගේ. හෝ........... හෝ................ හෝව නතර වෙන්නේ නෑ.

  • @pbamunusinghe

    @pbamunusinghe

    Ай бұрын

    ජෙප්පෝ මේ කර්මාන්ත ශාලාව දාන්න හදනකොට මැරෙන්න හැදුවා අඩු ගානට ඉඩම් දුන්නා කියලා.

  • @lasavijaya2

    @lasavijaya2

    Ай бұрын

    😂😂​@@pbamunusinghe

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira35323 ай бұрын

    අපේ රටේ නිෂ්පාදනයක් ජාත්‍යන්තරයට යවන එක මාරම සතුටක්.. තව තවත් දියුණුවට පත්වේවා.ජයශ්‍රි❤🎉

  • @aloysiushettiarachchi4523

    @aloysiushettiarachchi4523

    3 ай бұрын

    Can we not send 'raththaran'?. We have a raththaran nidhi, according to that Prof. Raj. Of course, not fake like the likes here.

  • @shuttlespace04

    @shuttlespace04

    3 ай бұрын

    ඇමරිකාවට,යුරෝපෙට Tyre විකුනල ජීවත්වෙන හිගන්නු💪🇺🇸රුසියාවට,චීනෙට පුක දෙන්නෙ😂

  • @shuttlespace04

    @shuttlespace04

    3 ай бұрын

    ඇමරිකාවට,යුරෝපෙට Tyre විකුනල ජීවත්වෙන හිගන්නු💪🇺🇸රුසියාවට,චීනෙට පුක දෙන්නෙ😂

  • @shuttlespace04

    @shuttlespace04

    3 ай бұрын

    ඔක්කොම Uk,German ,European machine තියෙන්නෙ😂😂😂

  • @aloysiushettiarachchi4523

    @aloysiushettiarachchi4523

    3 ай бұрын

    @@shuttlespace04 that’s good if our fellows can replicate just like I did one computerized plant from Sweden in the 80s.

  • @user-dm1nm7pu1z
    @user-dm1nm7pu1z3 ай бұрын

    මේ වගේ මිනිස්සු තමයි මේ ලංකාවට ඕනි ❤❤ ජය වේවා !

  • @lakshithasandaruwan1018

    @lakshithasandaruwan1018

    3 ай бұрын

    Ekkenilu inne 😂😂😂

  • @lakshithasandaruwan1018

    @lakshithasandaruwan1018

    3 ай бұрын

    Thawa hitiyoth okkomalla tyre hadai 😂😂😂

  • @5bandara
    @5bandara3 ай бұрын

    අපේ ලංකාවේ ඉන්න ඉංජිනේරැවන් එකතු වෙලා මේ වගේ පොජෙට් 5,6 ක් කරා නම් ලංකාව ගොඩ ජය වේවා ඔබ තුමාට....

  • @mordentecstyle.vision112

    @mordentecstyle.vision112

    3 ай бұрын

    කොහොමද යකෝ ගොඩ යන්නේ රොබෝ යන්ත්‍ර දැම්මා ම වදින්නේ තවත් මිනිසුන් ගේ රස්සාව වකට

  • @minindukaviranga7718

    @minindukaviranga7718

    3 ай бұрын

    හරකා ​@@mordentecstyle.vision112

  • @shuttlespace04

    @shuttlespace04

    3 ай бұрын

    ඇමරිකාවට,යුරෝපෙට Tyre විකුනල ජීවත්වෙන හිගන්නු💪🇺🇸රුසියාවට,චීනෙට පුක දෙන්නෙ😂

  • @Suicide_Poor_Muslims

    @Suicide_Poor_Muslims

    3 ай бұрын

    😂😂😂උබද ගන්නෙ ටයර්?🎉

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka3 ай бұрын

    අපේ රටේ හදපු නිෂ්පාදනය න් ලොකය පුරා යවන වා කොච්චර ආඩම්බරයක් ද ජයවෙවා ❤️❤️❤️

  • @jawfarjawfar3954

    @jawfarjawfar3954

    3 ай бұрын

    ඒකේ ආඩම්බර වෙන්න දෙයක් නැහැ රට යවන එකට ලංකාවේ සම්පූර්ණ ටයර් අවශ්‍යතාව සපුරාලීමට පුළුවන්

  • @jayantasis4852
    @jayantasis48523 ай бұрын

    මෙහෙම දෙයක් ලංකාව කරගෙන යන ඔබ තුමාට බොහොම ස්තුතිය පින් මෙවැනි වීඩියෝව ගෙනා හරේන්ද්‍ර මහතාට බොහොම ස්තුතිය ❤

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna27553 ай бұрын

    මෙන්න නියම යූ ටියුබ් කාරයෝ..ඔබලා දෙදෙනා ගැන හරිම සතුටුයි ❤❤❤❤❤

  • @japanbass7390

    @japanbass7390

    3 ай бұрын

    ජෙප්පන්ට හෙන ගහන්නේ අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත 200කට වැඩිය ආරම්භකරල විශාල වෙළදපලක්වන ඉන්දියාවට අපනයනය කරල දියුණුවෙන්න තිබ්බ කාලේ ඉන්දියාව අපෙත් එක්ක විරසක වෙන ඉන්දියානු ව්‍යාප්තවාදයක් කියල රට ගිනිතිබ්බෙ

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka3 ай бұрын

    මැතිතුමා නි ඔබ තුමා ගේ මේ ආයතනය දින දින දියුණු වේ වා තෙරුවන් සරණයි හැම වැඩක්ම සාර්ථක වේ වා හරෙනද්‍ර මැතිතුමා මණි ඔබ තුමා ට ත් මාගේ ගෞරවනීය ස්තූතිය පිරි නමම් හරියන තැන් තවතවත් ඔබෙ ඇස් ගැටේවා

  • @ranjanfernando

    @ranjanfernando

    Ай бұрын

    රනිල් අගමැති හිටිය කාලේ කරපුදේවල්වල ප්‍රතිඵල ඩෝල් සමාගම ශ්‍රී ලාංකිය සන්නාමය කෙසෙල්වලට සහ තවත් දේ ආසියාවේසන්නාමය ශ්‍රී ලංකාබවට පරිවර්තනය

  • @visvasahan1683
    @visvasahan16833 ай бұрын

    මෙම කර්මාන්ත ශාලාවේ වැඩ කරපු මම විශාල අද්දැකීම් සහ සහෝදරත්වය පිරුනු ස්ථානයක් වුනා.මම මෙම කර්මාන්ත ශාලාවෙන් ඉවත් වූවාට පසු මෙම කර්මාන්ත ශාලාව දැක්කේ ඔබතුමාගේ වැඩසටහනෙන්.ඇත්තටම ගොඩාක් සතුටුයි මේ කර්මාන්ත ශාලාව දැක ගැනීමට ලැබුනු එක.❤️

  • @user-hk1sl4dj4x

    @user-hk1sl4dj4x

    3 ай бұрын

    Ei oya ain une, padi madida

  • @japanbass7390

    @japanbass7390

    3 ай бұрын

    ජෙප්පන්ට හෙන ගහන්නේ අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත 200කට වැඩිය ආරම්භකරල විශාල වෙළදපලක්වන ඉන්දියාවට අපනයනය කරල දියුණුවෙන්න තිබ්බ කාලේ ඉන්දියාව අපෙත් එක්ක විරසක වෙන ඉන්දියානු ව්‍යාප්තවාදයක් කියල රට ගිනිතිබ්බෙ

  • @lasantha9454

    @lasantha9454

    3 ай бұрын

    ඇයි ඉවත් වුනේ...

  • @ferentino7794

    @ferentino7794

    3 ай бұрын

    Thank you

  • @saduniwanasinghe-ki4wm

    @saduniwanasinghe-ki4wm

    Ай бұрын

    ජයවේවා 🎉🎉🎉

  • @user-bm7yp6ve6c
    @user-bm7yp6ve6c3 ай бұрын

    අදරෙයිඅපරටේ වමවනි කර්මාන්තය ශාලාවක් පවත්වාගෙන යාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ferentino7794

    @ferentino7794

    3 ай бұрын

    Thank you

  • @mihiyagaming2880
    @mihiyagaming28803 ай бұрын

    මම ඉස්සර සාමාන්‍යයෙන් අවුරුද්දකට 2 පාරක් විතර හොරණ යනවා... ඉස්සර මෙතන තිබ්බේ ලොකු දං වත්තක්‌ අපි පොඩි කාලේ මට මතකයි අපි එකේ දං කඩන්න හැමදාම යනවා.... දැන් ඒවා ඔක්කොම කාලෙත් එක්ක වෙනස් වෙලා.... ගොඩක් සතුටුයි දකුණු ආසියාවේ ම ලොකුම tire company ඒක ලංකාවේ හදපු එකට❤️❤️

  • @ferentino7794

    @ferentino7794

    3 ай бұрын

    Thank you

  • @naleenperera1969

    @naleenperera1969

    Ай бұрын

    Ow Aeaka Atthar....... Oya Tire Factory Aka Thiyenne Horana Wagawatte Handiyen Herilar Yana Kota... Primal Glass Factory Akatar Poddak Aeaha......

  • @chaminda.wow6262
    @chaminda.wow62623 ай бұрын

    හරිම සතුටුයි උශාන්ත මහතා.. හැමදේම ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා... ඒක බලන් ඉන්නත් ලස්සනයි 👊 ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් ජාත්‍යන්තරයට ගෙන යමින් කර මේ සද්කාර්‍යට ඔබට සු‍‍භ පැතුම් 💕 ඔබතුමාට සු‍‍භ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @Niroshana508
    @Niroshana5083 ай бұрын

    අපේ වැඩක් රටේ වැඩක් හරිම සතුටුයි ලොකේ අංක 11111111111111111111111 බවට පත්වේවා❣️❣️❣️❣️❣️

  • @au9680

    @au9680

    3 ай бұрын

    නාමල් බෙබි මහන්සිවෙලා හම්බකරපු සල්ලි...නන්දන ලොකුවිතාන ලව්වා කරපු හොද ආයෝජනයක්...දකිනකොත් "අපේම" කියන හැගිමක් ඵනවා ❣

  • @sldiomendtv5840

    @sldiomendtv5840

    3 ай бұрын

    ​@@au9680 නදකින් බන් උබලා වගෙ උන් හින්දා තමා ලංකාවට මෙහෙ මෙහෙම වෙලා තියෙන්නෙ

  • @Suicide_Poor_Muslims

    @Suicide_Poor_Muslims

    3 ай бұрын

    😅😅ඔක්කොම machines යුරොපෙන් ගෙනාපුවා😂

  • @ferentino7794

    @ferentino7794

    3 ай бұрын

    Thank you sir

  • @neelkumarathunga9125
    @neelkumarathunga91253 ай бұрын

    අනිත් ටයර් වලට වඩා පොඩි මුදලක් වැඩි... නමුත් ලංකාවේ දෙයක් නිසා මමත් දැම්මා... ඇත්තටම සතුටුයි... සුපිරිම ටයර් එකක්... ජය වේවා

  • @sujikri

    @sujikri

    Ай бұрын

    හැබැයි ටයර් දාල යද්දී සද්දෙ suspension repair එකක් ඇවිත් වගේ. හෝ........... හෝ................ හෝව නතර වෙන්නේ නෑ.

  • @ovindusadeepa3594
    @ovindusadeepa35943 ай бұрын

    MADE IN SRI LANKA ආඩම්බරයි❤

  • @ferentino7794

    @ferentino7794

    3 ай бұрын

    Thank you

  • @SurprisedCaveWaterfall-kh1sx
    @SurprisedCaveWaterfall-kh1sx3 ай бұрын

    අපේ මිනිහෙක් මෙහෙම දෙයක් කරවා දැනුනම පපුව පුරවලා සතුටක් දැනෙනවා. ජයෙන් ජයම වේවා ... මුලු ලොවම ජයගන්න ශක්තිය දහිරිය වාස්නාව ලැබේවා ...❤❤❤❤❤❤❤බුදු සරනයි ....🙏🙏🙏

  • @ferentino7794

    @ferentino7794

    3 ай бұрын

    Thank you

  • @dilshansanjeewa8056
    @dilshansanjeewa80563 ай бұрын

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත මමත් ඔය ටයර් කාලයක් තිස්සේ පාවිච්චි කරනවා කියන්න කිසිම වරදක් නැහැ වාහනයට එන original ටයර් වලට වඩා හොඳයි. වැස්සට ලිස්සන්නේ නැහැ බ්‍රේක් කරත් පාරේ ඇදිලා යන්නේ නැහැ ටයර් එකෙන් වැඩිම කිලෝමීටර ගානක් දුවන්නත් පුළුවන් ටියුබ්ලස් ටයර් වල හුළං අඩු වෙන්නෙත් නැහැ ඕනම වැලි පාරක ධාවනය කරන්න පුළුවන් ලිස්සන්නේ නැහැ ආයේ ඉතින් බය නැතුව high recomme කරන්න පුළුවන්❤️❤️🥰🥰

  • @japanbass7390

    @japanbass7390

    3 ай бұрын

    ජෙප්පන්ට හෙන ගහන්නේ අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත 200කට වැඩිය ආරම්භකරල විශාල වෙළදපලක්වන ඉන්දියාවට අපනයනය කරල දියුණුවෙන්න තිබ්බ කාලේ ඉන්දියාව අපෙත් එක්ක විරසක වෙන ඉන්දියානු ව්‍යාප්තවාදයක් කියල රට ගිනිතිබ්බෙ

  • @ferentino7794

    @ferentino7794

    3 ай бұрын

    thank you so much your value feedback

  • @Jupitor3078

    @Jupitor3078

    Ай бұрын

    ඔයා මේ ටයර් පාවිච්චි කරන්නෙ මොන වාහනයක ට ද මහත්මයා ?

  • @amaliahinsa6355
    @amaliahinsa63553 ай бұрын

    ඇත්තටම හරිම වටිනවා වැඩසටහන ආසාවෙන් බැලුවේ හරිම ආඩම්බරයක් ape rate මෙවැනි ආයතන තියනවා කියන්නේ ape අයට job වලට අවස්ථාව ලැබිල tiyanawa හරේන්ද්‍ර sir බොහොම ස්තුතිය 🙏🙏🙏

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait26773 ай бұрын

    ඔබ තුමාන්ලා සියලුම දෙවියන් රැකදේව අපෙ රටෙි දෙයාක් හරිම සතුටුයි ඔබ තුමා ටයර් හදද්දි තවත් කෙනෙක් වහන පාස් හැදුවනමි මොන තරමි වටිනවද තෙරුවන් සරනයි සියලු දෙනාටම දිර්ගායුශ ලැබේවා

  • @AsankaDharmabandu-zt6gg
    @AsankaDharmabandu-zt6gg3 ай бұрын

    ආඩම්බරයි, නව රජයක් තුළින් තවත් මෙවැනි කම්හල් බිහිවේවා

  • @anurasriweeransinghe3055

    @anurasriweeransinghe3055

    3 ай бұрын

    2017 යහපාලන රජයේ ආසිර්වාදය.... හා අතදීමෙන් ගොඩ නැගුනක් බව සිතීමට කුහක නොවන්න ...

  • @user-gr5fi4jn3q
    @user-gr5fi4jn3qАй бұрын

    හරේන් ඔබට බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම් ගැන.මේගැන පලමුවතාවට ජනතාව දැනගන්නෙ.

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala32273 ай бұрын

    හරේන්ද්‍ර මහාතාට බොහොම ස්තුතියි මේ වගේ ටයර් කර්මාන්ත ශාලාවක් ලංකාවේ තියෙන වා කියලා පෙන්නන්න හැකි වීම පිලිබද ❤ මේ වගේ දාහාස්ගනන් භිහිවේවා ලංකාවේ ජයවේවා ❤

  • @malipriyangika6216
    @malipriyangika62163 ай бұрын

    අතීතයේ ලංකාවේ හිටිය අති දක්ෂ ශිල්පීන්ගේ ජාන තවමත් ඉතුරු වෙලා තියෙනවා කියලයි මට හිතන්නේ .❤ මේ වගේ තවත් තැන් අපට පෙන්වන්න හරේන්ද්‍ර මහත්තයා .

  • @danuka0

    @danuka0

    3 ай бұрын

    Dunlop galawala ferentino dmmahma harendra mahaththaya 😂meeta wadiya hodai 😅💔

  • @GayanBuddika

    @GayanBuddika

    3 ай бұрын

    හොඳයි තමා බම්. දාල බලපන්.

  • @shayamalialuthge3556
    @shayamalialuthge35563 ай бұрын

    සුභ පැතුම් හරියන්නම ඕනි අපේ මිනිස්සුන්ට.දේශපාලුවන් කිට්ටු කරගන්න එප.

  • @madhawapremaratne769

    @madhawapremaratne769

    3 ай бұрын

    අයිතිය නන්දන ලොකු විතාන.😊

  • @samankumara1079

    @samankumara1079

    3 ай бұрын

    1990ganan Wala kelani tayar tibuna tawamath weda ❤

  • @john_wick552

    @john_wick552

    3 ай бұрын

    නන්දන ලොකුවිතානගේ මේක.. ලංවා සංස්ථා එකත් එයාගේ.. මැදවච්චිය ඉඳන් ඇවිත් ඩුබායි මැරියොට් හොටෙල් එකේ ඉඳන් මේ දක්වා ආපු හැටි දන්නෝ දනිති.. කලු සල්ලී සුදු කරන්න කියාපු කෙනෙක්

  • @ah7800

    @ah7800

    3 ай бұрын

    @@john_wick552 ඵයා ලොකු වයාපාරික යෙක් වුනේ අවුරුදු තිහක විතර කලින්. ඩුබායි වල සමහර ඉන්දියන් දැන් කෝටි පතියෝ ඵහාට ඵනකොට තිබුණේ තමන්ගේ ඇඳුමි බෑගය විතරයි. ඵ් වගේ දියුණු වුන ලන්කාවෙ අය ගොඩක් රටවල ඉන්නවා. ඵ් ඔක්කොම රාජපක්ෂ ලා දුන් සල්ලි වලින් දියුණු වුණා කියලද කියන්නේ.

  • @amithfashion3979
    @amithfashion39793 ай бұрын

    හරිම සතුටු අපේ රටේ නාමය නැවත ලොව පුරා ගෙනයන මේ නිෂ්පාදනය ගැන... ජය වේවා අපිටත් ඉදිරියේදි මේ නිෂ්පාදන මිලදි ගැනිමට අවස්තාව ඇති වේවා..

  • @ferentino7794

    @ferentino7794

    3 ай бұрын

    Thank you

  • @kanthidissanayake5581
    @kanthidissanayake55813 ай бұрын

    හරිම ආඩම්බරයි .made in srilanka.ඉස්සර මොනවාද පිට රටින් ගෙනාවෙ..මට මතකයි රට ඉදි පිටරටින් ගේන්නේ කියලා .පොත් පෑන් පැන්සල් ටයර්.සිමෙන්ති .ගොඩාක් දේවල් ලන්කාවෙම නිස්පාදනය උනා..දැන් ඒකේ අනික් පැත්ත.ජයවේවා ස්‍රිලන්කා මාතා.

  • @palithalal8896
    @palithalal88963 ай бұрын

    අපට ආඩම්බරයක් පිටරට තාක්ෂණය උපයෝගී කරගෙන අපේම නිපැයුම් දැකිම.එතුමාගෙ ව්‍යාපාර විදෙස් වෙළෙඳපොළ පුළුල් ලෙස ව්‍යාප්ත වීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!. දේශිය වෙළද පොළ ආක්‍රමණය කිරීමට ඉඩකඩ සැලසේවා.!!!..

  • @user-ep1gp3kb1o
    @user-ep1gp3kb1o3 ай бұрын

    Masha Allah very proud to be srilanka long life 🙏

  • @JustinfrenandoWarnakulas-nh8rs
    @JustinfrenandoWarnakulas-nh8rs3 ай бұрын

    ජයෙන් ජයවේවා. ලංකාවේ මේවගේ දෙයක් කරන්න ඔබ‍ට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @susanthadesilva776
    @susanthadesilva7762 ай бұрын

    ඉතාම විශිෂ්ඨයි! හරිම ආඩම්බරයි. ඔබට ජයෙන් ජයම වේවා!

  • @muthunilu1865
    @muthunilu18653 ай бұрын

    ගොඩාක් සතුටුයි .තව තවත් දියුණුව ම ප්‍රාර්ථනා කරනවා . ආසවක් හිතුනා ඔබ වැනි කෙනෙක් වෙන්න .💜️

  • @jb-rankgraphicsteam
    @jb-rankgraphicsteam3 ай бұрын

    හරිම ආඩම්බරයක් හිතට දැනෙනවා.....❤❤❤❤❤

  • @lakmigayathri9691
    @lakmigayathri96913 ай бұрын

    බොහොම ස්තුතියි මෙවැනි වටින දේවල් පෙන්නනවට🙏

  • @hapuarachchigepadmakumara7283
    @hapuarachchigepadmakumara7283Ай бұрын

    ඔබ තුමාටත් කර්යමන්ඩලයේ සියලුදෙනාටමත් හදවතින්ම ස්තුතිය වන්ත වෙනවා.❤❤❤ අපේ රටේ නාමය ලෝකය පුරාම වියාප්ත කිරීමට ඔබ තුමාට ෂක්තිය දහිරිය ලැබේවා.ඔබ සියලුදෙනාටම දීර්ඝායුෂ ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා බුදු සරණයි

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty55683 ай бұрын

    So happy ,atleast tyres products are exporte as made in Sri Lanka name. Thank you Harandra.

  • @CraftFlower
    @CraftFlower3 ай бұрын

    ජාත්‍යන්තරයට යන අපේ රටේ නිශ්පාදණයක්, ඇත්තටම සතුටුයි.❤️

  • @DIMUTHUKALPANI
    @DIMUTHUKALPANI3 ай бұрын

    ජයෙන් ජය වේවා❤ තව තවත් ඉස්සරහට යන්න ඕනා.ලංකාවට අඩම්බරයක්❤

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse34723 ай бұрын

    හරිම වටින වීඩියෝවක්.ජයවේවා ශ්‍රී ලංකා .

  • @japanbass7390

    @japanbass7390

    3 ай бұрын

    ජෙප්පන්ට හෙන ගහන්නේ අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත 200කට වැඩිය ආරම්භකරල විශාල වෙළදපලක්වන ඉන්දියාවට අපනයනය කරල දියුණුවෙන්න තිබ්බ කාලේ ඉන්දියාව අපෙත් එක්ක විරසක වෙන ඉන්දියානු ව්‍යාප්තවාදයක් කියල රට ගිනිතිබ්බෙ

  • @sumithnandana2684
    @sumithnandana26843 ай бұрын

    ඇත්තටම සතුටු හිතුනා මෙම ආයතනය දක්කට පස්සෙ අපේ රට දියුනු කරන්නනම් මෙ වගෙ දවන්ත ප්‍රරට්ටි මුලු ලන්කාවෙම දාන්න ඕන තරුනයින්ට ජොබ් කරන්න රට යන්න ඔනෙ na ලන්කාවෙ මෙ වගෙ ආයතන බිහි කරපුහාම නොදුරේම මගෙ රට දියුනුවෙන් දියුනුවටම පත්වෙවා ඔබ සමට ජාතියෙ ප්‍රනාමය 👍👍👍💪💪💪🇱🇰🇱🇰🇱🇰

  • @ferentino7794

    @ferentino7794

    3 ай бұрын

    Thank you

  • @ansalamfernando8700
    @ansalamfernando87003 ай бұрын

    Attatama බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai ❤❤❤❤❤

  • @hasithaekanayaka1512
    @hasithaekanayaka15123 ай бұрын

    ලංකාවෙන් මෙහෙම product එකක් එලියට එනකොට රටට වගේම ඒ product එක මිනිස්සු කීදෙනෙක්ගෙනම් ජීවිතය ගොඩදාවිද 😍. හදවතින්ම සතුටුයි. ජය වේවා ❤️

  • @tissamarasinghe8122
    @tissamarasinghe81222 ай бұрын

    ඔබතුමා අපේ රටට කරන මෙහෙය ඇත්තටම හරිම වටිනව . ඇත්තටම මගේ වහනයට දාපු ටයර් 4 එක එක උපද්‍රව වලි ටයර් විනාශ වුනා . මම හිතන්නෙ ලංකාවට ගෙන්වනු බාල ටයර් වෙන්ඩ ඇති.

  • @hemaldaha
    @hemaldaha3 ай бұрын

    2017 ඕක හදනකොට විපක්ෂේ කිව්වේ සෙල්ලන් ටයර් හදන්නේ කියල. 2018 තමයි ලංකාවට වැඩිම ආයෝජන ආපු වසර. . ඒ ගිය ගමන දිගටම යන්න තිබුනානම් අපි අද සෑහෙන තැනක.

  • @JRC432

    @JRC432

    3 ай бұрын

    ඕව මිනිස්සුන්ට මතකවත් නෑ . මෝඩයෝ 👍

  • @Ravinath89

    @Ravinath89

    3 ай бұрын

    Passe rata beraganna ona una 😢😅😂

  • @channaranasinghe8906

    @channaranasinghe8906

    3 ай бұрын

    ඔය කර්මාන්තශාලාවෙ නිශ්පාදන එලි දක්වන්න ප්‍රමාද වුනේ ඇයි කියලා හොයලා බැලුවද

  • @ranjanfernando

    @ranjanfernando

    Ай бұрын

    සමහරක් කිව්වේ රබර් ගහ මේපැත්තෙන් දැම්මාම අනිත්පැත්තෙන් සෙල්ලං ටයර් එනව කියලා රොහිත අබේවර්ධන

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe45813 ай бұрын

    මෙවැනි කර්මාන්ත ශාලා සිය දහස් ගාණක් අපේ රටේ බිහිවේවා

  • @japanbass7390

    @japanbass7390

    3 ай бұрын

    ජෙප්පන්ට හෙන ගහන්නේ අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත 200කට වැඩිය ආරම්භකරල විශාල වෙළදපලක්වන ඉන්දියාවට අපනයනය කරල දියුණුවෙන්න තිබ්බ කාලේ ඉන්දියාව අපෙත් එක්ක විරසක වෙන ඉන්දියානු ව්‍යාප්තවාදයක් කියල රට ගිනිතිබ්බෙ

  • @chamaraperera935
    @chamaraperera9353 ай бұрын

    ඉස්සරහ තිබුන ලංකාවේ තිබුන පරණම පොත් හදපු සමාගම්,ටයර් හදපු පරණම companies ගැන විඩියෝ ඕනි

  • @manjulacool4842
    @manjulacool48423 ай бұрын

    හරිම සන්තෝසයි .දිනෙන් දිනම දියුණු වේවා ..

  • @palithalahandapura2963
    @palithalahandapura29633 ай бұрын

    අපේ සර් සුපිරියට කලා

  • @trendingvideo144
    @trendingvideo1443 ай бұрын

    Camso loststra කම්පැනි එකත් එහෙමයි

  • @erangapiyumal1888

    @erangapiyumal1888

    3 ай бұрын

    Dan michelin lanka.math weda eke

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s3 ай бұрын

    ඇත්තටම හරිම ආඩම්බරයකි ape rate හැම දෙයක්ම කරන්න පුළුවන් ඔබ thumata ජය වේවා

  • @japanbass7390

    @japanbass7390

    3 ай бұрын

    ජෙප්පන්ට හෙන ගහන්නේ අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත 200කට වැඩිය ආරම්භකරල විශාල වෙළදපලක්වන ඉන්දියාවට අපනයනය කරල දියුණුවෙන්න තිබ්බ කාලේ ඉන්දියාව අපෙත් එක්ක විරසක වෙන ඉන්දියානු ව්‍යාප්තවාදයක් කියල රට ගිනිතිබ්බෙ

  • @inokalakmali5317
    @inokalakmali53173 ай бұрын

    රටට උතුම්, පුතෙක්, ජයවේවා, උතුමාණෙනි❤

  • @au9680
    @au96803 ай бұрын

    නාමල් බෙබි මහන්සිවෙලා හම්බකරපු සල්ලි...නන්දන ලොකුවිතාන ලව්වා කරපු හොද ආයෝජනයක්...දකිනකොත් "අපේම" කියන හැගිමක් ඵනවා

  • @anthrranavith2173

    @anthrranavith2173

    3 ай бұрын

    Oya yamak kamak dannawane😮😂

  • @pjprematilake1

    @pjprematilake1

    Ай бұрын

    ලොකු දෙයක් මේ වගේ ආයෝජනයක් කිරීම විදේශ විනිමය ලැබෙන සාක්කඅවට දාගන්නවාට වඩා

  • @lankafocus7103
    @lankafocus71033 ай бұрын

    නියමයි මේ වැඩසටහාන❤❤❤❤ ජයවේවා

  • @user-hl5uq6td7k
    @user-hl5uq6td7k3 ай бұрын

    දැක්කම හිතට හරිම සතුටු ❤️❤️ ලස්සන වැඩසටහන ජයවේවා ඔබ‍ට ❤️

  • @laknaparanawithana3131
    @laknaparanawithana31313 ай бұрын

    Very educational interview and demonstration of modern technologies. This shows the value of rubber industry to not only the Sri Lankan economy but also the impact of new technology which enhance technological capabilities of Sri Lanka. It was pleasurable to listen to the simplified explanations by the COO, Mr. Jayalath. Congratulations.

  • @NuwanWeerasinghe
    @NuwanWeerasinghe3 ай бұрын

    Proudly made in Sri Lanka! Yes we can.

  • @DineshMadhusanka-yp4hn
    @DineshMadhusanka-yp4hn3 ай бұрын

    අවුරුදු ගානක් රෑ දවල් අඩියක් නෑර වැඩ කරලා, ඇවිදලා ඇති,ඉලෙක්ට්‍රේෂන් කෙනෙක් විදියට ජීවිතේ ලස්සන කාලයක් ගතකරා ෆැක්ටිය හදන්නකම්

  • @nirosha4perera332
    @nirosha4perera3323 ай бұрын

    Ane harima sathutui ape rate mewani vishala කර්මාන්තශාලා thiyana eka gana👍👍

  • @ideaIT_lk
    @ideaIT_lk3 ай бұрын

    ඒ සර් නම් ඩයල් එකක්...❤❤ මේ වගේ මිනිස්සු හිටියා නම් මේ රට දියුනු වෙයි....

  • @sankamadu3187
    @sankamadu31873 ай бұрын

    අයියේ මම අවුරුදු 14 ටයර් වැඩ කරන්නේ අපේ රටේ දේ අපි අගයන්න ඕන නමුත් ඔය ටයර් එකේ දුවන ප්‍රමාණය මදි ගෙවීම වැඩි ආරක්ෂාව මදි ගොඩක් රත් වුනොත් ඕක පුපුරනවා අත්දැකීමෙන් කියන්නේ

  • @studionr5540

    @studionr5540

    3 ай бұрын

    ඔව් ඒක ඇත්ත මගේනම් ගෙවුනේ නෑ ගල් ගෙඩි වගේ ගැස්සෙනව .. හයිවේ යන්න බෑ දෙදරනව නිසා අයින්.. කරා .. හැබයි මං හිතන්නෙ දැං මේ අලුත් තාක්ශනය නිසා එ ගැටලුව අඩුවෙලා ඇති .. එත් ඉතිං ආයෙ සල්ලිවලට අරංනම් දුවන්න හිතක් නෑ. 😏😁🙏

  • @upulmunasinghe6759

    @upulmunasinghe6759

    Ай бұрын

    ඔබ හරි , මගේ ටයර් මාරු කලා සිංහල අවුරුද්ද ට, මේක බලලා මමත් ඇහුවම Ferantino , දාමුද කියලා , කොහෙත්ම එපා කිව්වා .විකුනපු 10 දෙනාගෙන් 8 දෙනෙක්ම ඇවිත් මාරු කරගෙන ගොහින්. ඔබලා වැනි ශිල්පීන් මෙසේ කතා කිරීම වාහන පාවිච්චි කරන සැමට ලොකු සෙතක් . ස්තුති 🙏

  • @Jupitor3078

    @Jupitor3078

    Ай бұрын

    අම්මෝ වෙලවට දැන ගත්තෙ..thanks මචං

  • @pjprematilake1

    @pjprematilake1

    Ай бұрын

    බොරු දාන්න එපා

  • @manjulaekanayake4813
    @manjulaekanayake48133 ай бұрын

    කැලණි ටයර් සංස්ථාව දියුණු කළා නම් මීට වඩා ගොඩාක් ඉහළින් ලොකු ආදායමෙන් රට දියුණු කරන්න තිබ්බා තිබ්බා දේශපාලුවෝ මේ රටේ කර්මාන්ත කෑවා

  • @sahanrasanga9411

    @sahanrasanga9411

    3 ай бұрын

    කැලනි ටයර් තාම දුවනවා කැලනි ceat කියලා දන්නෙ නැත්නන් ඒක දැන් දැනගන්න...ඊට අමතරව තව ටයර් නිශ්පාදනය කරලා අපනයනය කරන සමාගම් කීපයක්ම තියෙනවා DSI,GRI ,ලෝඩ්ස්ටාර් වගෙ කීපයක්ම.....ආන්ඩුවෙන්ම බිස්නස් කරන්න ඕනෙ නොදියුනු සන්කල්පයෙන් දැන්වත් බැහැර වෙන්න

  • @UpaliJayantha-zz5bw

    @UpaliJayantha-zz5bw

    3 ай бұрын

    9​@@sahanrasanga9411

  • @pjprematilake1

    @pjprematilake1

    Ай бұрын

    දැන් දියුණු කරලා තියෙන්නෙ ඉස්සර කැලනි ටයර් එකක් දාලා බලාගෙන ඉද්දි ගෙවෙනවා බාල ටයර් රට ටයර් එක්ක බලද්දී , දැන් ⁣හොඳයි

  • @gayanprashad
    @gayanprashad3 ай бұрын

    හරිම ගුණාත්මක වැඩසටහන් ඔබතුමා කෙරුවේ ආසාවෙන් බැලුවා ❤❤❤

  • @malindaprem
    @malindaprem3 ай бұрын

    මගේ බයික් එකටත් දාලා තියෙන්නෙ ඕක තමයි ඇත්තටම ඕක මරු❤❤

  • @ferentino7794

    @ferentino7794

    3 ай бұрын

    Thank you

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami57803 ай бұрын

    මම ෆෙරෙන්ටිනො ටයර් 4 ගත්තේ 1ක් 12500/= 4×52000 අවුරුදු 2කට කලින් දැන් ඒ ටයර් එකක් 23000×4 =92000ක් ලක්ෂයක්ටම කිට්ටු වෙනවා මිල ඩබල් වෙලා ලංකාවේ රබර් වලින් හදන ජපන් කොරියන් ටයර් මෙච්චර ගණන් නෑ

  • @SL56926

    @SL56926

    3 ай бұрын

    ඔය කීව කෙමිකල් රබර් ඔක්කොම ගේන්නේ පිටරටින් ,,🤣🤣🤣 හදන මිනිස්සුන්ට සොච්චම් පඩි දීලා ගිනි ගනන් වලින් කම්පැනිය හම්බ කරනවා..🤣🤣...කිව්ව අමු ද්‍රවය වලින් 10% ක් ලංකාවේන් ගන්නෙ නෑ ...🤣🤣

  • @AnnoyedGeoCave-fj4lo

    @AnnoyedGeoCave-fj4lo

    3 ай бұрын

    Ade ohoma keyanna apa uba aurudu 2ta udade gahapu patrool Dan 3n gunayak vala satutu vayan tayare gana 2gunayak valat naha ban

  • @thushara769
    @thushara7693 ай бұрын

    හරිම සතුටුදායක ශ්‍රී ලාංකික කර්මාන්ත ශාලාවක්.....ජය වේවා .........!❤❤❤

  • @dillhirantha9294
    @dillhirantha92943 ай бұрын

    හදවතින්ම සතුටුයි ❤️❤️.. අපිත් අපේ දෙයක් use කරමු අද ඉදන්... 💪💪

  • @prez6637
    @prez66373 ай бұрын

    මට නම් කොමෙන්ට් බලද්දි තේරුනේ මේ රටට කිසිම කෙනෙක්ට සංවර්ධනය කරන්න බෑ.හැමදේටම බාල්දි දාන කුනු පෙරේතයො ඉන්නෙ.කිසිම ආයෝජකයෙක් මේ රටට එන එකක් නෑ.

  • @ah7800

    @ah7800

    3 ай бұрын

    ඵ්ක ඇත්ත, ඉන්න තරමක් ඉන්නේ කුහකකම ඔලුවේ පුරවාගත් අය. පිටරට ඵකෙක් කරනවානම් , මුන් දෙකට තුනට නැමිලා පිටිපස්සත් ලෙවකනවා.

  • @PP-td2sq

    @PP-td2sq

    Ай бұрын

    Ferrantino danna epa..eka kiynne adareta..mahe aqua ekata damma 30km kale..danna hamoma kiynawa me tyre eka galgediyk wsge kiyla...ratata adare unata minissunta asawata eiyadam krnna salli na

  • @ah7800

    @ah7800

    Ай бұрын

    @@PP-td2sq ඔය කියන කොටම ඉන්නේ ඵකෙක් ඇවිස්සිලා. ඵ් ටයර් වලට ඉල්ලුමක් නැත්තම් කොහොමද ඵ් කර්මාන්ත ශාලාව මෙච්චර කාලෙකට පවත්වාගෙන යන්නේ.

  • @ah7800

    @ah7800

    Ай бұрын

    Usual suspects, you know who they are.

  • @bebikade4108
    @bebikade41083 ай бұрын

    පරන ටයර් හතර ඉල්ලගත්තා නේ මතක ඇතුව..😂😂😂😂❤❤

  • @sajithgallage040

    @sajithgallage040

    3 ай бұрын

    😂

  • @rajitha369

    @rajitha369

    3 ай бұрын

    Ferentino mala jarawak😅

  • @sarangakodithuwakku3961

    @sarangakodithuwakku3961

    3 ай бұрын

    😂 හා හා ඒව වැඩක් නෑ

  • @sanjeewalasantha4882

    @sanjeewalasantha4882

    3 ай бұрын

    ගල් ගෙඩියක් වගේ .. ගැස්සෙනව

  • @sdvlog69

    @sdvlog69

    3 ай бұрын

    ​@@sanjeewalasantha4882සිය රටදෙ සිරි සැපදෙ

  • @UnicornSL
    @UnicornSL3 ай бұрын

    "මේ ටයර් හතර ඔබට සුරක්ෂිත ගමනකට ආශිර්වාදයක් වෙයි අනිවාර් යෙ න් ම " ඒ වචන ටික ❤❤❤❤❤

  • @ShamilaShamila-sd6vy
    @ShamilaShamila-sd6vyАй бұрын

    ඇත්තටම සතුටුයි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද දන්නේ මෙහෙම තැනක් ගැන. 😂😂😂😂😂😂😂

  • @malithchathuranga8712
    @malithchathuranga87123 ай бұрын

    Lankawe product එකක් වීම ගැන සතුටුයි... මම දන්න තරමින් Michelin (Lordstar) tyre factory වලත් මේ තාක්ශනය භාවිතා වෙනවා...

  • @erangapiyumal1888

    @erangapiyumal1888

    3 ай бұрын

    Ow

  • @anything6341

    @anything6341

    Ай бұрын

    මමත් ඒකෙ.මේ තරම් අලුත් තාක්ෂණය නම් නෑ හැබැයි ඒත් මේ සමානව යනව ❤

  • @user-dh5fy3tw4n
    @user-dh5fy3tw4n3 ай бұрын

    රොබෝවරු එකතුවෙලා තප්පර 30න් ටයර් හැදුවට වැඩක් නෑ ලංකාවේ මිනිස්සුන්ට අඩුවට තාම ටයර් එකක් දි ගන්න බැයිනම්...

  • @praveenmanishka4996

    @praveenmanishka4996

    3 ай бұрын

    අඩුම එක ගන්න යන්න එපා හැම තිස්සෙම කොලටි එක ගන්න. කොලටි ඒවා කොහොමත් ගනන් 👍

  • @sasindusathsara8478

    @sasindusathsara8478

    3 ай бұрын

    Foolish 👍

  • @damithlakshman3647

    @damithlakshman3647

    3 ай бұрын

    True

  • @dhanushkalakshitha4837

    @dhanushkalakshitha4837

    Ай бұрын

    Ferentino jarwak. Lnkawe duwana ewama American yewwa nm okta ghnne pain pupata

  • @thilinaudaraperera8944

    @thilinaudaraperera8944

    Ай бұрын

    අඩුවට හැම ලබ්බම ගන්ඩ බෑ බං. අඩුවට දෙන්ඩත් බෑ හොඳ දෙයක්.

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_19702 ай бұрын

    බොහොම අඩම්බරයි අපේ රටේ මිනිස්සුන්ගේ රස්සාවට බඩේ පාර ගාන ඒකට

  • @bawanthagirambe9442
    @bawanthagirambe94423 ай бұрын

    ඇත්තටම මම use කරන්නේ මගෙ Bike (FZ V3)එකට මේ tyre එක තමා. 25000 Km පැද්දා දැනට තවත් පදින්න පුලුවන් highly recommended ❤

  • @ferentino7794

    @ferentino7794

    3 ай бұрын

    thank you sir

  • @sujith2793
    @sujith27933 ай бұрын

    Tyre eka දාල මාස 3යි, දෙපැත්තෙන් පැලුනා. ආයෙනම් දාන්නෙ නෑ මේ ජරාව....

  • @pubba8323

    @pubba8323

    3 ай бұрын

    Ekatane warranty ekk denne

  • @sujith2793

    @sujith2793

    3 ай бұрын

    @@pubba8323 warranty claim karanna kale nasthi karanna wela nehe eka nisa aluth akak dagatta.

  • @kldc3607

    @kldc3607

    3 ай бұрын

    Side wall kohe hari athulla gaththoth palenna chance eka wadi ona brand ekak

  • @delmendis5398

    @delmendis5398

    10 күн бұрын

    @@pubba8323 this is political agenda not a tire factory

  • @nswful
    @nswful3 ай бұрын

    පට්ට ටයර් එකක්, මම use කරනවා, market එක තියෙන පහසු මිලකට ගතහැකි සුපිරි බඩුවක්. දැන්වත් අපි අපේ කමට ඉඩ දෙමු. රටින් එන හැමදේම පට්ට කියල හිතන එක නැති කරමු. අපෙ කමට ඉඩදී රටට සෙතක් කරමු.

  • @singapore0419
    @singapore04193 ай бұрын

    ඇත්තටම මාරම ආඩම්බරයක් ... made in sri lanka... ❤❤❤

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri61383 ай бұрын

    සුපිරි සුපිරි ..ජයම වේවා

  • @dylanliyanage1880
    @dylanliyanage18803 ай бұрын

    මම අහලා තියෙනවා අවුරුදු 50 ට විතර කලින් අපේ සීයලගේ කාලේ කැළණි ටයර් කියලා තිබුනා ..ඒක ඇත්තද...❤

  • @upalislk6553

    @upalislk6553

    3 ай бұрын

    1980 /1990 kaale tibba kalani tayr ❤❤❤

  • @user-dd4mk8uc3x

    @user-dd4mk8uc3x

    3 ай бұрын

    Ow

  • @kanchanasamarasingha4466

    @kanchanasamarasingha4466

    3 ай бұрын

    ඔව් තිබුනා.

  • @mineithishanadithya5799

    @mineithishanadithya5799

    3 ай бұрын

    එක චීනෙට වික්කා😢

  • @mayuradilshan3496

    @mayuradilshan3496

    3 ай бұрын

    India wlt vikke

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne74763 ай бұрын

    මේ technology හොයාගෙන තියෙන්නේ පිටසක්වල ජීවින් නොවෙයි යුරෝපයේ ඉන්න මිනිස්සුන්. අපේ රටේ ඉන්න බුද්ධිමතුන් රට හැරදා යනගමන් කුඩ්ඩෝ ටික සහ බයියෝ ටික ඉතුරුවෙයි. මේ දේශපාලන ක්‍රමය වෙනස් නොවුනොත් කවදාවත් රට තාක්ෂණය අතින් ඉදියට යන්නේ නෑ. මේ ආයතනය අයිති නන්දන ගැන අපි අහන්නේ නෑ. විදේශ විනිමය රටට එනවා නම් දැනට ඒ ඇති .

  • @user-qj1pd7nb1b
    @user-qj1pd7nb1b2 ай бұрын

    අැත්තටම අපිට වාහන නැහැ එ් වුනත් අපේ රටෙි දෙයක් මෙි වගේරටවල් වලට යවනවා කියන්නේ ඉතින් එ් එන සතුට කියා ගන්ඩ බැහැ ඔබ තුමාට ජය මෙි මැශිම වුනත් අපේ රටෙි විතරක් තියනවා කියන්නෙකියාගන්ඩ බැරි සතුටක් ජයලාල් මහත්මයාට පිං අපේ රටෙි මෙවැනි දෙයක් තියනවා කියලා දන්නෙ නැහැනෙ රටට පෙන්නුවට පිං ජය🙏🙏🙏🙏🙏🙏

  • @user-bc3ek6vh7t
    @user-bc3ek6vh7t3 ай бұрын

    හරිම සතුටුයි.ජයවේවා මගෙ ලක් මවට

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka79853 ай бұрын

    Great clip and presentation Congratulations 👍👍👍👍 Sri Lanka

  • @warsil3735

    @warsil3735

    3 ай бұрын

    Stollen looted assettes of. Rajapakse' family sent to Dubai though Nandan Loku laundry run sent back as a tyre factory by a man who is unable to show how he manag e to rais 250 million dollars in 2 years to buy the Dubai Marriot and rais funds to put this factory 😂😂😂

  • @ah7800

    @ah7800

    3 ай бұрын

    @warsil3735 How do you know? He has been a big businessman employing over 20,000 in Dubai well before Rajapakshas came into power. Many Sri Lankans always upon other successful fellow Sri Lankans locally or abroad and accuse them of wrong doings without any basis.

  • @warsil3735

    @warsil3735

    3 ай бұрын

    @@ah7800 don't talk rubbish he was owning a tyre shop he was and has been unable ehow as to how he raised the capital or the monies in the tune of millions innSti Lanka or on Dubqi0Dubwi is a safe g even for drug lords for money laundered 😜🤣🤣🤣 we know about his engagements ask him.to show one tax file disclosing his assettes or business through which he raised millions of dollars to begin his first Dubai venture 🤣🤣

  • @tharakamalli4366
    @tharakamalli43663 ай бұрын

    කැලැන්ඩර් බිල්ඩින් ප්‍රෙස් අපිත් වැඩකලා DSI ටයර් ❤

  • @prasannasenavirathna9383
    @prasannasenavirathna93833 ай бұрын

    ගොඩක් සතුටුයි ජයවේවා

  • @Thushara65523
    @Thushara655232 ай бұрын

    පැහැදිලි කිරීම ඉතා හොඳයි ඒ වගේම කුහකකමක් නැතුව හරෙන්ද්‍රවගේ පුද්ගලයෙකුට ටයර් හතරක් දීපු එක ගැන ගොඩක් සතුටුයි දිනෙන් දින දියුණු වේවා මම ආසම නිවේදකයෙක්❤❤

  • @Nudithamihiran
    @Nudithamihiran3 ай бұрын

    කතාකරන්න දෙයක් නැ මං වැඩකරන්නෙ ඉතාලියේ ඔය තැබිලිපාට රොබෝ අපි ලගත් ඉන්නවා එකක් ලංකාවෙ තියෙද්දි ආයේ කතාකරන්න දෙයක් නෑ පට්ට

  • @LasanthikaKavindi-ud5ve
    @LasanthikaKavindi-ud5ve3 ай бұрын

    Mage husband weda karanneth me factriye mt godak sathutin mehema dakinna lebena ekata ❤❤❤❤

  • @ferentino7794

    @ferentino7794

    3 ай бұрын

    Thank you

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge98613 ай бұрын

    අපේ රටේ ඇමතියෝ පගාවටයි වැඩ උන්ට ඕන කාගෙමාලු කා.හරි සල්ලි

  • @nalinisrikanti893
    @nalinisrikanti8933 ай бұрын

    චීන. රබර් ගිවිසුම. මතක්‌. වෙනවා. පිලිප් gunawarda මහතා 1950.. ගනන් වල

  • @uvlog438
    @uvlog4383 ай бұрын

    හොඳයි තමයි. ඒත් අමතක කරන්න එපා, මේ රාජපක්‍ෂ හොරුන් ගේ කළු සල්ලි දාලා හදපු එකක් බව. හොරු කොහොමත් හොරුම තමයි. බඩුම තමයි.

  • @blinkboy027
    @blinkboy0273 ай бұрын

    Made in sri lanka 🇱🇰❤

  • @user-ow5nx5st7p
    @user-ow5nx5st7pАй бұрын

    අපේ වැඩ ක් රටෙි වැඩක් හරිම සතුටයි බුදු සරනයි ජයවෙිවා 🙏🙏🙏

  • @ime-hq9wq
    @ime-hq9wq3 ай бұрын

    Well done Ushantha👌

  • @automart8880
    @automart88803 ай бұрын

    අපෙම සල්ලිවලින් දාපු තෑනක්❤❤

  • @gkds9987

    @gkds9987

    3 ай бұрын

    ලංවා සිමෙන්ති ලංවා වානේ මේකෙම අනිත් ඒවා😢

  • @annnastylk7601
    @annnastylk76013 ай бұрын

    ඇත්තටම සාදාරන මිල මෙගෙ ටයර් එකෙ 1yr වොරන්ටි දුන්නා මාස එකොළහකින් ටයෙකේ පැත්ත ඒකියන්නෙ පොළොවට ඝට්ටනය වෙන එක නෙමෙයි ටයර් එකේ සයිඩ් එක මොකේක හරි වැදිලා ඉදිමීලා තිබුනා මං ටයර් එක දාපු තැනට ගිහින් කිව්වම කොම්පැනි යවලා ගෙනල්ලා දෙන්නම් මාස 11ක්ම පැදලා නිසා එයිද දන්නෙත් නෑ කියලා ටයර් කඩෙන් කියල සති දෙකෙන් මට අලුත් ටයර් එකක් එව්ව කියලා කෝල් කලා👍 හැබැයි ඉතින් ටයර් කඩෙත් හොද වෙන්න ඕනෙ නැත්තම් උන් වංගු ගහනවා අයේ සල්ලි කියක් හරි ගන්න නැනුත් තියෙනවා මං අදටත් ferintino 👍

  • @priyanthikaratnayake416
    @priyanthikaratnayake4163 ай бұрын

    දිනෙන් දින දියුනට පත් වේවා, ආඩම්බරයි අපේ දෙයක්. තෙරුවන් සරණයි.❤❤❤❤

  • @donranjith5371
    @donranjith53713 ай бұрын

    Meya mahindge

  • @lasiththushara1337
    @lasiththushara13373 ай бұрын

    කළු සල්ලි සුදු වෙනවා නියමෙට😅😅😅😅😅😅

  • @john_wick552

    @john_wick552

    3 ай бұрын

    එකෙන්ම..

  • @karunadsamalaviarachchi2896

    @karunadsamalaviarachchi2896

    2 ай бұрын

    Rajapaksalage kaliu salli

Келесі