උමංදාවට රත්තරනින් තෑගී

/ @voguejewellerspvtltd
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 674

  • @thanujalakmini4725
    @thanujalakmini4725 Жыл бұрын

    *වෝග් ජුවලරි පරාදයි. ජුවලරි හිමකරුගෙ මනුස්සකම ඉස්සරහා* 🤍 ජය වේවා 🤍

  • @gayaline9246
    @gayaline9246 Жыл бұрын

    මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා🙏

  • @HappyEspressoMachine-db8hy

    @HappyEspressoMachine-db8hy

    3 ай бұрын

    Oz

  • @Road_Trip.
    @Road_Trip. Жыл бұрын

    දිනෙන් දිනම දියුණුවට පත්වේවා..❤❤

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ඉතාම වැදගත් පුද්ගලයන්ට සුදු රැව්ලා වෙල් මුගුටියා කියල කියනවා වගේ මෙතුමාට සිටු මුගුටියා කියල උමන්දාව අනාගතයේ දී කියන්න නරකයි.

  • @exe4771
    @exe4771 Жыл бұрын

    දිනෙන් දින දියුණු වෙන්න ඕනෑ ඒ මහත්තයා❤

  • @subashravishan828
    @subashravishan828 Жыл бұрын

    රත්තරන් වටින වැඩක් කියල අහල තිබ්බට දැක්කෙ අද❤

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 Жыл бұрын

    මෙ වගෙ ධනවතුන් රටට සම්පතක් තව තවත් දියුණු වෙවා❤️❤️🙏

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ඉතාම වැදගත් පුද්ගලයන්ට සුදු රැව්ලා වෙල් මුගුටියා කියල කියනවා වගේ මෙතුමාට සිටු මුගුටියා කියල උමන්දාව අනාගතයේ දී කියන්න නරකයි.

  • @renukanilanthi1119

    @renukanilanthi1119

    Жыл бұрын

    Ammo Denna tan saha Deya utu pudgalayan natuwa ate Mara add aka

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 Жыл бұрын

    ස්වාමින්වහන්සේගේ පිනෙන් අපිටත් මේ දෙවල් දකින්න ලැබුනා.මෙිම ආයතනය තවතවත් දියුණුවට පත්වේවා.🙏🙏🙏🙏

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ඉතාම වැදගත් පුද්ගලයන්ට සුදු රැව්ලා වෙල් මුගුටියා කියල කියනවා වගේ මෙතුමාට සිටු මුගුටියා කියල උමන්දාව අනාගතයේ දී කියන්න නරකයි.

  • @explorer9967

    @explorer9967

    Жыл бұрын

    අනේ හිඟන්නා 😂

  • @arush1798

    @arush1798

    Жыл бұрын

    දුප්පත් මිනිස්සු බඩ ගොස්තරේ නැතුව ඉන්න රටක් මේක...බන්

  • @sithijawanniarachchi27

    @sithijawanniarachchi27

    Жыл бұрын

    අනේ අනේ මෙහෙමත් බෙඩ්ශීට් අයියලා 😂😂😂

  • @TUTU82083

    @TUTU82083

    Жыл бұрын

    @@explorer9967 ඇයි මෙච්චර කුහක ?

  • @JRC432
    @JRC432 Жыл бұрын

    බුද්ධ දර්ශනය තමයි මානව සංහතියෙම දියුණුව, ඒ බව අපට කියාදුන් ඔබවහන්සේට බොහොම පිං 🙏🙏🙏🙏🙏

  • @maheshsampath9934

    @maheshsampath9934

    Жыл бұрын

    😂😂😂

  • @kumarapgamage5259

    @kumarapgamage5259

    Жыл бұрын

    ඒකනේ අපි මෙච්චර දියුණු නෙද ඛං.අර IMF එකටත් සල්ලි නැතුව අපෙන් ඉල්ලනවා නෙද.අරාඛ් රටවල ගෑනු අය මෙහෙ ගෘහ සේවිකාවන් හැටියට එවන්න හදනවළු........රෙන්න පුකෙ ගූ නැතත් පුරාජේරුව අඩුවක් නෑ

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ඉතාම වැදගත් පුද්ගලයන්ට සුදු රැව්ලා වෙල් මුගුටියා කියල කියනවා වගේ මෙතුමාට සිටු මුගුටියා කියල උමන්දාව අනාගතයේ දී කියන්න නරකයි.

  • @explorer9967

    @explorer9967

    Жыл бұрын

    😂😂

  • @JRC432

    @JRC432

    Жыл бұрын

    ​@@ricardoperera9880 ඔය වෙල් මුගටිය කවුද කියල හොයල බලන්නකෝ , අපිටනම් සෑහෙන්න දේවල් තියෙනවා හාමුදුරුවෝන්ගෙන් ගන්න. ඕවා ගැන අපි හිතන්නේ නෑ.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 Жыл бұрын

    ජාතියේ වාසනාවක්. දේශපාලුවන් ගේ උපකාරයක් අවශ්‍ය නොවේ. දියුනුවෙන් දියුනුවට පත්වේවා🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @saluwh

    @saluwh

    Жыл бұрын

    tawa gonnu dana post dr fonseka

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. Жыл бұрын

    මං මගේ ජීවිතය දැක්කා නිහතමානි ම ව්‍යාපාරික මහත්මයෙක්,උදේ හවස බුදුන් ට පහන පත්තු කරල බුදු පහන කවදාවත් නිවෙන්න නොදී, තමන්ව හැදූ වැඩූ තාත්තගේ පින්තූරෙට වැඳ නමස්කාර කරලා ව්‍යාපාර පවත්වාගෙන යන හොඳ ධර්මානුකූලව ජීවත් වෙන හොඳ මහත්මයෙක්, ඒ වගේම පන්සල් වලට ඉතා ඉහළින් උදව් උපකාර කරන සහ අභය දානයට ඉතාම කැමති ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන පින්වත් මහත්මයෙක්, ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 Жыл бұрын

    පින්වත් අපි හාමුදුරුවෝ නිසා රටේ තියෙන ගොඩක් දේවල් අපිට දැක ගන්න පුළුවන් වුණා අපේ හාමුදුරුවන්ට වගේම මේ ව්‍යාපාරය කරන ස්ථාන අදිපතිවරු one හා සේවකවන් හා සේවක පිරිසට බොහෝමත්ම ස්තූතියි බොහොම පින් ගොඩක් සතුටුයි ගොඩක් ආඩම්බරයි අපේ රටේ මේ වගේ මිනිසුන් ගැන ඒ හැමෝටම ඉදිරියට යන්න අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ඉතාම වැදගත් පුද්ගලයන්ට සුදු රැව්ලා වෙල් මුගුටියා කියල කියනවා වගේ මෙතුමාට සිටු මුගුටියා කියල උමන්දාව අනාගතයේ දී කියන්න නරකයි.

  • @sumithpali3684

    @sumithpali3684

    Жыл бұрын

    Don't trust this man ,he know how to cheat Sinhalese

  • @saluwh

    @saluwh

    Жыл бұрын

    moda eladenak........dr fonseka

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 Жыл бұрын

    හරිම වටිනවා අර සවි කරලා තිබුන දේ. අපේ රටේ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ කාර්යක්ෂමතාව මනින්ට කියාපු දෙයක්.

  • @chandanasamanpura660

    @chandanasamanpura660

    Жыл бұрын

    👍👍👍

  • @sajeevsamarawickrama2040
    @sajeevsamarawickrama2040 Жыл бұрын

    සබාපතිතුමා, අන්තිමට කියපු එක වැදුනා නියමෙට,,, "කිසිම දෙයක් යන්නෑ මගෙන් බලන්නැතුව" 🙏

  • @nimalperera6742
    @nimalperera6742 Жыл бұрын

    ජයෙන්, ජය,ඔබ තුමාට.!!! ස්වාමීන් වහන්ස මෙ කරන දැනුවත් කිරීම හරිම වැදගත් ඉදිරි පරම්පරාවට. ශුභ පතනව.

  • @chutibaba9416
    @chutibaba9416 Жыл бұрын

    නියම බොස් කෙනෙක් සුපිරිම පොරක් ❤️❤️

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 Жыл бұрын

    අපි ඉපදුන දවසේ ඉදලා ඇහෙන නමක් තමයි වෝග් ආයතනය තව තවත් දියුනු වෙිවා තෙරැවන් සරණයි

  • @sunilranaweera572
    @sunilranaweera572 Жыл бұрын

    පැසසුමට ලක්කළ යුතු ඇත්තාව පසසන්නට නොමසුරුව වචන මුදාහරින ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 Жыл бұрын

    දියුණුවෙන් දියුණුවට පත් වේවා ඔබවහන්සේටබොහෝ පිං අත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @naveenhalwathura6283
    @naveenhalwathura6283 Жыл бұрын

    ජය වේවා වෝග් ජුවලර්ස්

  • @cganel7800
    @cganel7800 Жыл бұрын

    ඔබ වහන්සේ සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම ජනතාව ජාතිය වෙනුවෙන් කැපවෙනවා.ජාතියේඅභිමානවත් දරුවෝ ත්‍රිවිධ හමුදා වන් ,අපේ මව්බිම දිනේවා, දරුවන් ට මෙන්ම සියලුම දෙනාට නැණ විවරණ ලැබේවා 🙏🙏🙏

  • @anuradhasrinath

    @anuradhasrinath

    Жыл бұрын

    Uuj

  • @dayanilokugonaduwage4501

    @dayanilokugonaduwage4501

    Жыл бұрын

    අත් වැල් බැදගෙන ගිහින අර අනාථ කරපු දුවට උප්පැන්නෙට නම දෙන්න.

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ඉතාම වැදගත් පුද්ගලයන්ට සුදු රැව්ලා වෙල් මුගුටියා කියල කියනවා වගේ මෙතුමාට සිටු මුගුටියා කියල උමන්දාව අනාගතයේ දී කියන්න නරකයි.

  • @sumithpali3684

    @sumithpali3684

    Жыл бұрын

    Are you out of mind 😂 this man has kids too

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 Жыл бұрын

    දිනෙන් දින දියුණු වේවා ❤️❤️❤️🙏🙏🙏

  • @artofbeautySL
    @artofbeautySL Жыл бұрын

    මේ වගේ වැඩසටහන් දිගටම කරන්න.. හරිම වටිනවා..❤️

  • @senakajayasooriya2

    @senakajayasooriya2

    Жыл бұрын

    බිස්නස් එක හොදයි

  • @vidurasanka2566
    @vidurasanka2566 Жыл бұрын

    Sirawatama sathutui lankawe kenek wela me tharam vishalawa me wage diyunu wela innawa dakiddi. Thawa thawath diyunuwen diyunuwatama path wewa....🙏🙏🙏🙏theruwan saranai hamotama

  • @sumithcool351
    @sumithcool351 Жыл бұрын

    වෝග් ජුවර්ලර්ස් කියලා අහලා තිබුන ට අද තමයි දැක්කේ දිනෙන් දින දියුණු වේවා තෙරැවන් සරනයි

  • @Glowacki-Francis
    @Glowacki-Francis Жыл бұрын

    තව තවත් සාර්ථකම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏☸️☸️☸️☸️❤️❤️❤️❤️

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    ඇත්තටම හරිම සතුටක් හිතට දැනෙන්නේ ... තව තවත් වැඩි වැඩියෙන් සාර්ථක වෙන්න ඕන හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ! ඇත්තටම රත්තරංවලටත් වඩා වටිනවා ඉවසීම කියන ආභරණය.... හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි ! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා හිමියණි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Жыл бұрын

    බුදු වරුන් සමඟින් සිටුවරුන් දකින්නට අපිටත් අවස්ථාව උදාවී තිබෙනවා . දැක්කම හරිම සතුටුයි ! බුදු කෙනෙකු ගෙන් ලැබෙන ආශිර්වාද කෙනෙකුට කොතරම් වටින ත්‍යාගයක් ද! අපේ රටේ විශ්ව කර්ම පුත්‍රයෙක්!රටේ බොහෝ දෙනෙකුට වටිනා යමක් උගන්වනවා .ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !🙏වෝග් ජුවලර්ස් අධිපති තුමා ඇතුලු සියලුම කාර්‍ය්මංඩලයටත් බොහෝ ස්තුතියි 💐💐💐💐💐💐 🙏 .රටට සෞභාග්‍යය උදාවේවා 🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @dayanilokugonaduwage4501

    @dayanilokugonaduwage4501

    Жыл бұрын

    😂😂😂😂

  • @jeewakabandara5658

    @jeewakabandara5658

    Жыл бұрын

    😂😂😂😂

  • @jeewakabandara5658

    @jeewakabandara5658

    Жыл бұрын

    බුදුන්ට සමකලේ සමන්ත බඩ්ඩද

  • @chamindajayalath6625
    @chamindajayalath6625 Жыл бұрын

    මෙිවගේ දේවල් දකින්න ලැබිමත් ලොකු දෙයක්🙏

  • @Nilu157
    @Nilu157 Жыл бұрын

    තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා ❤

  • @ventnarada5896
    @ventnarada5896 Жыл бұрын

    මෙතුමාටත් උමංදාවේ නිර්මාතෘ සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේට චිරාත් කාලයක් රටේ හිතසුව පිණිස කටයුතු කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදාවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌅🌅🌅🌅🌄🌄🌄🌄💐💐💐💐💐💐💐

  • @shanswali
    @shanswali Жыл бұрын

    හිතාගන්නත් බෑ ඒ මහත්තයගෙ නිහතමානී කම ඒ වගේම හික්මීම. ඒ වගේ හික්මීමක් තියෙන තැනක වැඩ කරන්නත් ආසයි.❤❤❤❤❤

  • @user-lw6dv1ks5e
    @user-lw6dv1ks5e Жыл бұрын

    තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා තෙරුවන් සරනයි 🙏🥰🙏🥰🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 Жыл бұрын

    වෝග් ජුවලස් අපි පොඩිකාලෙ සිට අහපු නමක්.අද ගොඩාක් විස්තර දැක්ක.අපෙ ස්වමින් වහන්සෙටත් කාර්‍යය මන්ඩලය අතුලු සියලුම දෙනාට ස්තුති.වොග් අදිපතිතුමටත් ❤

  • @padminiperamuna4161

    @padminiperamuna4161

    Жыл бұрын

    Rathatan ssppuwsk danna upades Hanna avith hodana ssllida

  • @NiroshaJayalath-sm5et

    @NiroshaJayalath-sm5et

    Жыл бұрын

    Mata hariama m duke i Mata Labuan whatenm male pode uneth vogue eka e akka area n dunea lassan m male a,,,, Gaye auwuwurudu a June 7 th waneda gadara ta horu aweth Amma tathatha nathe Mage aweth ghatha eka a,,, Ada e nesa mata tyene Amma big girl unem damea karubu 2 k vithrai ,,, Mata Apu labena na oba thumege ge voge eka n tyea khoyen whath,,,, eama Amma tathatha nathe aye ge awa ghatha m horu a ayethe aye a asarana waneawa,,,,,

  • @chamanichamani9567
    @chamanichamani9567 Жыл бұрын

    හරිම සතුටුයි දැක්කම.

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 Жыл бұрын

    uthum mahathmayek jaya wewaaaaa Theruwana Saranai

  • @dayabalasooriya5128

    @dayabalasooriya5128

    Жыл бұрын

    🙏🙏🙏☸️😇

  • @abishan3827
    @abishan3827 Жыл бұрын

    ඔබත් එන්න මනාලියනි ඔබෙ මංගල මුදුව ගන්න.. වෝ....ග් ජුවලස්.. වෝ....ග් ජුවලස්.. වෝ...ග් ජුවලස්..... 💍💍💍💍💎💍💍💍👰👰👰

  • @ANAGARIKADARMAPALA

    @ANAGARIKADARMAPALA

    Жыл бұрын

    😂😂

  • @TUTU82083

    @TUTU82083

    Жыл бұрын

    අදටත් මතකයි 😂💪

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Жыл бұрын

    තෙරුවන් සරනයි ඔබව ස්ට සාදු සාදු සාදු

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Жыл бұрын

    හරිම ආඩම්බරකමක් දැනුනා ,,අපේ ජාතීයේ කෙනෙක් මෙතරම් දුරට දියුණු වෙන්වා දැක්කම,, කුරුනෑගලත් තියනවා වෝග් ජුවලරී එකක්,,🇱🇰 ගියාම යන්න ඕනී ❤

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 Жыл бұрын

    ඔබ වහන්සේ සමග බුද්ධිමත් ජනතාව ඉන්නවා ප්‍රඤා වන්තයින්ට පමණ යි මෙ දහම

  • @khemaharshanee1878
    @khemaharshanee1878 Жыл бұрын

    දියුණු වෙන් දියුණු වට පත් වේවා

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Жыл бұрын

    🙏❤ බුදුසරණයි

  • @amithaebert5415
    @amithaebert5415 Жыл бұрын

    හරිම සතුටුයි.

  • @lbnadiranga5814
    @lbnadiranga5814 Жыл бұрын

    🙏♥️ තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා vogue juwellers... 🌹

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 Жыл бұрын

    රත්තරන් ... රත්තරන් කීවට අද තමා හරියටම දැනුවත් වුනේ ඒ නිර්මාණ ගැන ✅. Vuoge එක වගේම ඒ මහත්මයත් රත්තරන් වටිනා මහත්මයෙක් අපේ රටට ❤. ස්වාමීන් වහන්සේට තුතී 🙏 මේ ආයතනය ගැනත් රටට අවශ්‍යය කරන ව්‍යාපාරික මහත්ම මහත්මීන් ගැනත් කරන පැහැදිලි කිරීම්වලට .

  • @subashravishan828
    @subashravishan828 Жыл бұрын

    සමන්තභද්‍ර හාමුදුරුවො හරහා රටට යන පනිවිඩය ඉතාමත් වටිනව. මිනිස්සු කුහක කමට ධනපතීන්ට ඉරිසියා කරන් නැතුව. ලස්සන දේට එකතු වෙනවනම් රට කොච්චර ලස්සන වෙයිද

  • @dilaniperera7509

    @dilaniperera7509

    Жыл бұрын

    දනපතියො කොපමන ඉන්නවද දුප්පතුන් පාගා දාන. කපටිකම් කරන වන්චා කරන කලුසල්ලි හොයන හොන්දින් දාර්මිකව මුදල් උපයන දනපතිනුත් ඉන්නවාකොතනත් එහෙමයි ලෝකය දිහා බැලුවොත්. පිටරටත් එහෙම අය ඉන්නවා නමුත් ලන්කාව පිටරටට සාපේක්ශව කපටි දුශිත දනපතියෝ ඉන්නවා වැඩියි.. ඔය මිනිස්සු එදා කාලයේ ඉදන් ව්‍යයාපාර කරනවා කවුරුවත් ඒවා විනාශ කෙරුවේ නෑ අද දක්වා ඔවුන් ඒ ව්‍යාපර කරගෙන ආවා අද ඔය තත්වයේ ඉන්නවා කොමිස් ගැහුවේ නෑනේ මොනවද හාමුදුරුවනේ ඔය මහත්තයා පොහොසතෙක් කියලා දුප්පතාට ගරහන්නේ ඇයි කොයි විදියට නැගිට්ටත් දුප්පත්කම නැති කරන්න බෑ ලෝකයේ කොතනත් එහෙමයි. ඔය මහත්තයත් පොඩි තැනින් පටන්ගත්ත කෙනෙක් රටේ මිනිසුන්ට මුදල් නැතවුනොත් ඔය මහත්තයාටත් බිස්නස් නෑ ඒකනිසා දනපතීන්හේ දනවත්කම පොල පොල ඉන්නවට වඩා තරුන ලමයිට මුදල් ප්‍රතිපාදන දීලා ඒලමයිගේ හැකියාවන් හදුනාගෙන ඒ ලමයිව දිරිගැන්වීමයි මේ වෙලාවේ කලයුත්තේ. ඕවා ගැන රටේ ජනතාව නිහතමානීව අගයනවා . ඔය කඩේ යාමක් නේ කරන්නෙ . දුප්පතා නගා සිටුවනු මද්‍යම පන්තිකයා නගා සිටුවන්න ඒවා ගැන කතා කරන්න ඔය ගිහියෝ කටන වැඩ නොකර ..

  • @dammikacooray4123

    @dammikacooray4123

    Жыл бұрын

    Kuhahakyo umandaawa ta apahaasa karanne!

  • @kapilarathnedissanayake9425

    @kapilarathnedissanayake9425

    Жыл бұрын

    රුසියාව කියුබාව චීනය ආදි සමාජවාදී රාජ්‍යය වලට මොකද උනේ. මිනිස් ප්‍රජාව තුල පවතින්නේ විවිධාකාර ආශාවන්..එය කිසිදිනක සන්තර්පණය කල නොහැක. ඒ සදහා බුදුවරු පරම සමාජය වාදය දේශනා කරන ලදි. ධනවතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කිරීම අතිශයින්ම වැදගත් වන බව දතයුතුය. ජාතික ජනබලවේගය. අනුර කුමාර දිසානායක ඇතුලු කන්ඩායම උමන්දාවට ගොස් සාකච්ඡා කරන්න..කෘෂි ආර්ථික සංවර්ධනය සඳහා උන්වහන්සේ සතු අවබෝධය තේරුම් ගන්න..එයට සිත් පහලවේවා යැයි නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට අප දන්වමු.

  • @robusttj

    @robusttj

    Жыл бұрын

    @@dilaniperera7509 dillydallying comment with full of scorn!

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ඉතාම වැදගත් පුද්ගලයන්ට සුදු රැව්ලා වෙල් මුගුටියා කියල කියනවා වගේ මෙතුමාට සිටු මුගුටියා කියල උමන්දාව අනාගතයේ දී කියන්න නරකයි.

  • @warunipriyanandani5925
    @warunipriyanandani5925 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @jagathmallawarachchi6978
    @jagathmallawarachchi6978 Жыл бұрын

    වාසනා වන්ත..උදාර මහත්මයෙක්...

  • @mallikaan4516
    @mallikaan4516 Жыл бұрын

    ලස්සන ..බුදු සරනයි ..ඔබතුමා ට

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 Жыл бұрын

    තව තවත් මෙවැනි ආයතන වැඩිදියුණු වේවා අපේ රටට ආඩම්බරයක් අපේ මිනිස්සු

  • @cganel7800
    @cganel7800 Жыл бұрын

    කුණු හරුප විතරක්ම කිය කිය වෛර චේතනා වෙන් මිනිසුන් ව අවුලන අනුන්ගේ කුණු හොය හොයා වටේ යන වසලයන්ගේ සහ නැණ නුවණ දියුණු ව පහදා දෙන උමන්දාවේ වෙනස.❤️❤️❤️

  • @dammikacooray4123

    @dammikacooray4123

    Жыл бұрын

    Absolutely correct! '"Ewan ninda pasansaau, na samijjanthi panditha"!eyai budu bana!

  • @tinula
    @tinula Жыл бұрын

    ගොඩක් වැදගත් කාර්යයක් ගරු ස්වාමීන් වහන්ස. පොත් දහස් ගානක දේශණා දහස් ගාණක අත්දැකීම් තිබෙනවා

  • @nethmiperera3644
    @nethmiperera3644 Жыл бұрын

    මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @paulmemanuel6568
    @paulmemanuel6568 Жыл бұрын

    සාධු ! සාධු ! සාධු ! 🙏. 🙏. 🙏.

  • @sankadhananjaya1041
    @sankadhananjaya1041 Жыл бұрын

    රටේ ප්‍රධාන පෙලේ රූපවාහිනී මාධ්‍ය වල යන්න ඕනේ මේ වගේ වැඩසටහන් ,🙏 හැමදාම දේෂපාලන කුනුගොඩක් පෙන්න පෙන්න රට විනාස කරන්නෙ නැතුව

  • @kalyanamithra2750
    @kalyanamithra2750 Жыл бұрын

    🙏🙏🙏තෙරුවන් සරණයි! තව තවත් බොහෝ දිනේවා!

  • @asithanirmal5198
    @asithanirmal5198 Жыл бұрын

    ❤❤ ජයවේවා

  • @serendipity101lk
    @serendipity101lk Жыл бұрын

    පුදුමාකාර සතුටක් දැන්නෙනවා මේ වගේ සාර්තක ව්‍යාපරකයින් දකිනකොට. වඩ වඩාත් සාර්තක වේවා!!!

  • @malki7505

    @malki7505

    Жыл бұрын

    Samatha baddhage Duwala dewedhata denna hondayi

  • @kfckfc2576

    @kfckfc2576

    Жыл бұрын

    Theruwan srnay dewe pihitay dergau wewa jayama wewa

  • @kosalabandara6223

    @kosalabandara6223

    Жыл бұрын

    @@malki7505 තෝ හදපු අම්මගේ .........හු...........ටම හෙන වැදේවා. යථාර්ථය ක් නොතේරෙන අමන වැද්දට

  • @malki7505

    @malki7505

    Жыл бұрын

    @@kosalabandara6223 umbe ammata th kiyanna thiyenne mewage harak ballanta paka dena harak wadapu wesa genuntath hena gahanna oni pawlpitunma umbath samatha baddata Pukadena ekekwage

  • @mr.solution3032

    @mr.solution3032

    Жыл бұрын

    @@malki7505 රිදිල මොදටම.වෙල් මුගටි පැටියට.🤣🤣🤣🤣

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 Жыл бұрын

    පටිටයි සුපිරියි ලාංකිකයෙක් හැටියට පුදුම අාඩමිබරයක් දැනුනා.එ් අව්‍යාජ බව දියුණුවෙි රහසයි දිනෙන් දින යහපත සැලසේවා 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍💙💜💚❤

  • @nandanidisa1031
    @nandanidisa1031 Жыл бұрын

    මෙ ආයතනය දවසින් දවස දියුනු වේවා, බුදු සරණයි, සියලුම දෙනා නිරෝගි වේවා

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Жыл бұрын

    🙏🙏🙏 බුදුසරණයි

  • @sanathabeysekara9753
    @sanathabeysekara9753 Жыл бұрын

    වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම සිටුවරයෙක්

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 Жыл бұрын

    රටෙ දනවතුන්ට රටෙ තිබිය යුතු තැන උමන්දාවේ ස්වාමින්වහන්ස නැවත ඉස්මතු කරනවා ඔවුන්ට ඉරිසියා කරනවා වෙනුවට ඔවුන් රටට සම්පතක් නිසි තැන ලැබිය යුතුයු

  • @nuwan7477
    @nuwan7477 Жыл бұрын

    ඔබ ගැන අඩම්බරයි තෙරුවන් සරණයී අභිමානය රටේ තව තව දියුණු වේවා

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 Жыл бұрын

    ❤️❤️🙏

  • @shanthapalagasinghe7782
    @shanthapalagasinghe7782 Жыл бұрын

    Ape kawadat hadawaten adaraya karana apema ayatana tawa tawat deyunuwen deyunuwata path wewa ❤❤❤

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 Жыл бұрын

    Gaurawaneeya swameen wahanseta mage namas karaya wewa. Oba wahanse gena harima adammbarai ape hamuduruwane.mea ape minissu api kawadawah dekala nea me dewal.obawahansetah heduwadu demapiya depalatah mepin belen ikman bhawayaka chathurarya sahthaya dharmaya awabhodha wewa.niduk nirogi deergause lebewa. Theruwan saranai ape hamuduruwane.sadu sadu sadu. 🙏🙏🙏😇

  • @mostalk9677
    @mostalk9677 Жыл бұрын

    දැකීමත් සතුටක්.හාමුදුරුවන්ගේ මගපෙන්වීම හරිම වටිනවා.මෙවන් කර්මාන්ත සදහා තරුන පරපුරට පුහුනු කිරීම් කරන ආයතන ඇති විය යුතුයි.

  • @jagathwickramasekara1290
    @jagathwickramasekara1290 Жыл бұрын

    Vogue ... Excellent works ... All the bets guys ... Thanks for tell us all...

  • @vimalavimala8190
    @vimalavimala8190 Жыл бұрын

    ඔබ වහන්සේගේ අපටත් රත්තරන් ආයතනය දැක ගන්න ලැබුනා හරිම ලස්සනයි ඔබ වහනාසේට බොහොම පින්

  • @sagarikasilva7204
    @sagarikasilva7204 Жыл бұрын

    මෙවන් සුවිශේෂී මෙහෙවරක යෙදෙන වෝග් ආයතනයටත් අපගේ ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගි සුව ලැබේවා දිනෙන් දින ආයතනය දියුණුවට පත් වෙිවා

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 Жыл бұрын

    මෙවගෙ ධනවතුන් අපි ට සමපතක් වෝක් ජුවලස් ආයතනය හැමදාම දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ 🙏🌹🏵️💙💎🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subashravishan828
    @subashravishan828 Жыл бұрын

    ධර්මය ඇති තැන භෞතිකවත් ආද්‍යාත්මිකවත් මිනිස්සු දිනනව.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Жыл бұрын

    මේ වැඩසටහන ඉතා හොඳයි , මම ත් අදයි රත්තරං හදන හැටි දැනගත්තේ .

  • @howinu
    @howinu Жыл бұрын

    අපේ බුදු හාමුදුරුවො ❤️

  • @saluwh

    @saluwh

    Жыл бұрын

    gona buddadarmaya uge neha ,,,,duwek innawa,,,dr fonseka

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 Жыл бұрын

    🇱🇰හොඳම අංක 1 ජුවලරි වෝග් 1❤

  • @HasalakaProduction
    @HasalakaProduction Жыл бұрын

    මිනිසුන් වෙනුවෙන් කටයුතු කරන්න තව තවත් ශක්තිය ලැබේවා

  • @TheNimaldez
    @TheNimaldez Жыл бұрын

    Great motivational clip, many thanks to the chief Thero and the honourable gentleman!

  • @nisalaarana4095
    @nisalaarana4095 Жыл бұрын

    Harema agei...oba wahanse ape ratata sampathak.

  • @pradeepranaweera8384
    @pradeepranaweera8384 Жыл бұрын

    ආදි රාජකීයයෙක්.... ආඩම්බරයි! ජයවේවා.

  • @kumarapgamage5259

    @kumarapgamage5259

    Жыл бұрын

    මහ බැංකු හොරත් රාජකීය යෙක් නෙ

  • @asankasanjeewa1981

    @asankasanjeewa1981

    Жыл бұрын

    @@kumarapgamage5259 🤣😂😂😂😂😂

  • @janakaveerasinhe5976

    @janakaveerasinhe5976

    Жыл бұрын

    @@kumarapgamage5259 ඉරිසියා කාර කුහක ගූ ගද ජෙප්පෙක් .😁😕👍

  • @pradeepranaweera8384

    @pradeepranaweera8384

    Жыл бұрын

    @@kumarapgamage5259 යහපත් ක්‍රියා වන්ට යහපත් ප්‍රතිචාර. එපමනයි.

  • @kumarapgamage5259

    @kumarapgamage5259

    Жыл бұрын

    @@janakaveerasinhe5976 ඇත්ත කියුවොත් ඌ ජෙප්පන් අපි නෙවෙයි ඛං කිව්වේ දැන් ඉන්න අගමැති ඌත් ජෙප්පෙක් ද එතකොට.

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 Жыл бұрын

    ඔබ වැනි නිහතමානි ව්‍යවසායකයින් වැඩි වැඩියෙන් අපේ රටේ බිහිවේවා!

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 Жыл бұрын

    අපෙ හාමුදුරුවො නිසා හැමදේම දැනගන්න පුලුවන් ඔබ වහන්සේට බුදු සරනයි දෙවි පිහිටයි

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j10 ай бұрын

    Oba thuma hari karunavanthailu,ape rate duppath kanna nathi daruvo hama gamakama innava eyalata udwu karanna 🙏🙏

  • @contentofall.withprevin7899
    @contentofall.withprevin7899 Жыл бұрын

    ඔබ වහන්සේ අපේ රටට සම්පතක්

  • @sisirakumaranayake6972
    @sisirakumaranayake6972 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේට බොහෝම පිං . අපේ රටට ගරහ ගරහ පිටරැටියන්ගෙ ගුණම වයන හැත්තට අපේ වටිනාකම පෙන්නුවාට. අර්ශෂ් රෝගයටත් දේශපාලනය ගාව ගන්න උන්ට මෙවා තේරෙන් නැහැ . මම වැඩ කරන ආයතන අපිව අවුරුද්දට දෙපාරක් සමාලොචනය කරනවා. පෙන්වු කුසලතාවය අනුව විතරයි වැටුප වැඩි වෙන්නේ. ඒක දියුණු ක්‍රමයක්.

  • @thalpearachchige9629
    @thalpearachchige9629 Жыл бұрын

    🙏🏿🙏🏿🙏🏿හරිම සතුටුයි ඔබවහන්සේට නිරෝගීව ඉන්න ලැබී දීර්ගායු ලැබේවා ජයෙන් ජයම වේවා අපේ මව්බිමට

  • @supunrajapaksha4851
    @supunrajapaksha4851 Жыл бұрын

    ලංකාවේත් සිටුවරු ඉන්නවා ❤ පුදුම සතුටක් ඒ වගේ යුගපුරුෂයෝ අපේ රටේ ඉන්න එක ගැන... " කිසිම දේකට හදිසි වෙන්න එපා කිවා " අනෙක් එක factory එකේ හැම දේම ගැන පුදුම දැනුමක් තියෙන්නේ .... ඉතින් ඒ ව්‍යාපාර වැටෙන්නේ නැති එක ගැන ආයි අහන්න දෙයක් නෑ,අනෙක් එක life time warranty දෙන්න නිෂ්පාදනය ගැන කොච්චර විශ්වාසයක් තමන්ට තියෙන්නේ ඕනද... 😮😊

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ඉතාම වැදගත් පුද්ගලයන්ට සුදු රැව්ලා වෙල් මුගුටියා කියල කියනවා වගේ මෙතුමාට සිටු මුගුටියා කියල උමන්දාව අනාගතයේ දී කියන්න නරකයි.

  • @dasanayakagmjc4265

    @dasanayakagmjc4265

    Жыл бұрын

    මෙයාකාට හෙදයි කියන බල්ලො වැස්සකටවත් දහමිි පාසල් ගියාද සැකයි තොපිතත් බුදු දහම විනාස කරන්න උඩ ගෙඩි නෙදි හිටපියවු ඔය කරන වැඩැන් තොපේ දරැවන්ටත් හේන ගහනවා බොලවු

  • @nuwan7477
    @nuwan7477 Жыл бұрын

    තෙරුවන් සරණයී

  • @prasadmanjula9649
    @prasadmanjula9649 Жыл бұрын

    Harima sathutui godak ashawen balan hitiya

  • @pushpakumara3195
    @pushpakumara3195 Жыл бұрын

    සුවපත් වේවා

  • @champikasamarakoon18
    @champikasamarakoon18 Жыл бұрын

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා...🙏🌹

  • @mytechchanel8977
    @mytechchanel8977 Жыл бұрын

    ඉතා උසස් තාක්ශනය . ඉතාමත් කොලිටි අවුට් පුට් එකක්❤️. ජයවේවා 🙏

  • @krishanthakumara1531
    @krishanthakumara1531 Жыл бұрын

    දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි

  • @sanjeewasenadeera9697
    @sanjeewasenadeera9697 Жыл бұрын

    Sithe niweema athi minissunta sobadahamen laba dena dayadayan.theruwan saranai.

  • @kumudithadilshan3065
    @kumudithadilshan3065 Жыл бұрын

    ලොකු තාක්ෂණයක් තීන තැනක් ගොඩක් වටිනව මෙම කර්මාන්තය 🙏

  • @skoman3989
    @skoman3989 Жыл бұрын

    Sathutui apa minissu ..daviyangama.pihitai.❤❤❤

  • @samurddhitillekeratne2757
    @samurddhitillekeratne2757 Жыл бұрын

    Thawa thawath diyunu wewa 🙏

  • @rohanepereraperera8657
    @rohanepereraperera8657 Жыл бұрын

    Excellent job done by reverend Samantha bahdra thero, kind of motivational programme 🙏🏻🙏🏻🙏🏻👍👍👍

  • @lasanthamalavige4807
    @lasanthamalavige4807 Жыл бұрын

    Truly impressive 👏

  • @anitadissanayake2934
    @anitadissanayake2934 Жыл бұрын

    Great 🎉 beautiful

  • @kumarpulle9936
    @kumarpulle9936 Жыл бұрын

    Thanks

Келесі