රෝද උඩ ජීවිතේ.. | Travel With Chatura

අපේ රට දියුණු වෙන්නේ නැත්තේ මේ දූපත් මානසිකත්වයෙන් පිරුණු මිනිස්සු නිසා

Пікірлер: 272

  • @prabuddharajeev7647
    @prabuddharajeev76472 жыл бұрын

    ස්තූතියි චතුර. උදේ ඉදන් හවස් වෙනකම් කාලකණ්ණි දේශපාඋවෝ කෑගහන ඒවා පෙනවන රටක මේ වගේ ලෝකේ වටිනා මනුස්සයෙක් ගෙනාවට.

  • @wedikakushan4713

    @wedikakushan4713

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම එකගයි 👍

  • @indikavaidyaratne3956

    @indikavaidyaratne3956

    2 жыл бұрын

    නිවෙිදකයෙක් විදිහට චතුර මොනවද දන්නෙ කියලා හොයල බලන්න

  • @rammaha9078

    @rammaha9078

    Жыл бұрын

    ඩිලාන්, ඔබ 15.0 සහ 25.0 විනාඩි වල විශිෂ්ට පාඩමක් උගන්වල දුන්නා, ලංකාවේ ලොකුම ජාති වාදියෙක් වන නිවේදකයා චතුරට !!! දුපත් චින්ටනයත්, අපේ පම්පොරියත්, බොරු බෞධයෝ, සළුව ලිහා දැමීම නියම කරුණු තමයි !!! 👏👏👏

  • @buddibuddi5309

    @buddibuddi5309

    Жыл бұрын

  • @thilakrupasinghe1152

    @thilakrupasinghe1152

    2 ай бұрын

    නයා පෙන්නුවෙ වඩා කොච්චර වටිනයද?

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 Жыл бұрын

    හරිම හොද වැඩ සටහනක් චතුර මල්ලි. ලංකාවෙ බාගෙට සිංහල කතාකරන බාග කැලිවලට හොද ආදර්ශමත් මනුස්සයෙක් 🙏🙏🙏🇨🇦

  • @nima761
    @nima7614 ай бұрын

    ඉගෙන ගනින් චතුර ලංකාව විතරක් නෙමෙයි මේ ලෝකේ තියෙන්නෙ.මිනිස්සු වෙනුවෙන් ජීවිතය කැප කරපං . ඒක පට්ට.. දුශීතයන්ව දැන්වත් අත ඇරපං. නැත්තම් මැරෙන මොහොතේ දුක් වෙවි අවසන් හුස්ම පොද යවන්න වේවි.

  • @LankaHelp
    @LankaHelp2 жыл бұрын

    ඩිලාන් කියන කතාව සම්පුර්ණ ඇත්ත. ගිහින් බලන්න පන්සලකට, ඔක්කොම බල්ලන් ඉන්නේ කටුවෝ කාලා ....පුදුම දුක්කිත ජීවිතයක. ඒ බල්ලෙක්ට බෙහෙත් අරන් දෙන්න "සියලු සත්වයෝ නිදුක් වෙත්වා " කියන අයට හිත එන්නේ නැහැ.

  • @Sn2008hewa
    @Sn2008hewa2 жыл бұрын

    ඇත්තමයි සතුටුයි ඩිලන්…දෙදෙනාගේම රසිකයෙක් විදිහට ඩිලන්ව ගෙනත් මේ අවස්තාව දීපු එක ඇත්තටම වටිනවා…මොකද වචනයේ පරිසමාර්තයෙන්ම ඔහු නියම සංචාරකයෙක් ..ඒ වගේම ඔහු සහ ඔහුගේ භාර්යාව හරිම සුන්දරම මිනිස්සු..

  • @doctor_t7804
    @doctor_t78042 жыл бұрын

    අවුරුදු ගානක් තිස්සේ follow කරන character එකක්. මගේ මනසට අලුත් දිශානති පෙන්නපු කෙනෙක්.. කවදා හරි හමුවෙන්න සිහිනයක් තියෙනවා.. Thank you so much Chatura.

  • @tharangaphotos
    @tharangaphotos2 жыл бұрын

    කීපසැරයක් මේ program දැක්කත් skip කලා, තේරැමක් නැති වෙයි කියල හරේන්ද්‍රගේ program එක බලපු නිසා, කමක් නැ නිකමට බලනවා කියල බැදුවා, බලල ඉවර උනාම හිතුණේ මට මතක ඇති කාලෙකින් අහපු දැනුන හොඳම සාකච්ඡාවක් මේක, සංචාරය ගැනටත් වඩා ජීවිතයට මාරම දේවල් ටිකක් ගත්තා , බොහොම ස්තුතියි , චතුරත් අවශ්‍යම දේවල් ටික ලස්සනට ගත්තා , වැය කරපු කාලයට වටිනාකමක් මම උපරිමයෙන් ගත්තා, 👍

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa15902 жыл бұрын

    ඩිලාන්, ඔබ විශිෂ්ට ශ්‍රී ලාංකිකයෙක්. ස්තුතියි, ඔබගේ මනුෂ්‍යත්වයට. චතුර ස්තුතියි ඔබගේ වැඩසටහනට. ඔබටත් ඩිලාන්ගෙන් ඉගෙන ගැනිමට ගොඩක් දේවල් ඇති බව විශ්වාස කරමි.

  • @dulyafernando6869
    @dulyafernando68692 жыл бұрын

    ලොකේ වටේ ගිය කෙනෙක් උනත් හරිම ලස්සනට නිහතමානීව සිංහල කතා කරනවා ඔබ නියම නිහතමානී මනුස්සයෙක් ඩිලාන් අයියේ ! ඔබට ජය ! ❤️

  • @kfckfc2576

    @kfckfc2576

    2 жыл бұрын

    Theruwan sarany dewe pihitay dergau lebewa jayen jaya wewa

  • @Travel_srilanka_
    @Travel_srilanka_2 жыл бұрын

    මේ වැඩසටහන TV එකෙත් ගියොත් ගොඩක් වැදගත් වෙයි.මේ කියන ගොඩක් හොද දේවල් අපේ රටේ අයටත් ගොඩක් දැනගන්න ලැබේවි.මමත් අවුරුදු 2ක ඉඳලා රෝද උඩ ජීවිතේ follow කරනවා.ස්තූති චතුර අයියට සහ දෙරණට මේ වගේ ගොඩක් වටින පුද්ගලයෙක් සමග සාකච්ඡාවක් කර දැනුම සහ ජීවිතයට දෙයක් ලබා දුන්නට.

  • @danushkasampath5658
    @danushkasampath56582 жыл бұрын

    ලෝකේ වටේ සුදන්තක 😍😍 රෝද උඩ ජීවීතේ 😍😍

  • @highlights7736

    @highlights7736

    2 жыл бұрын

    ඔව්, හොදම තත්වයේ Vlogger ස්ලා

  • @senadeeranawarathns905
    @senadeeranawarathns9052 жыл бұрын

    ඩිලාන්ගෙ ජීවිත කතාව ලියන්න. ගොඩක් අය කැමති වේවි.

  • @iroshugunasekara4732
    @iroshugunasekara47322 жыл бұрын

    අම්මෝ හීනෙකින් වත් හිතුවේ නැති දෙයක්........thnkyou chathura aiyh 😍

  • @neranja84
    @neranja842 жыл бұрын

    හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක්.. මේ වගෙ මිනිස්සු ලංකාවෙ ඉන්නවද කියලත් හිතෙනවා. මේ දූපතෙන් පිටවෙලා 🌎 ලෝකෙ ඇවිදලා ජීවිතෙ විදින මේ මහත්මයා ගැන පුදුම ආදරෙයක් ගෞරවයක් ඇති වෙන්නෙ. ගොඩක් ස්තූතියි travel with chathura 🙏

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon93852 жыл бұрын

    බොහෝම ස්තූතියි චතුර අයියා.මේ වගේ වැඩසටහනක් කරපු එකට.බොහෝ දේවල් දැනගත්තා.❤️

  • @isuruamarathunga7725
    @isuruamarathunga77252 жыл бұрын

    ආදරණීය චරිතයක්....මතකයි වීඩියෝවක එක නගරයක අපේ කොළඹට දුර සදහන් කරලා තියෙනවා දැකලා ආපු කදුළු ..❤️❤️❤️😰🤗😍 මේවගේ ම කෙනෙක් තමයි. ලෝකෙ වටේ සුදන්තක... දූපත් වාසීන්ගේ ඔළු පිරිසිදු කරනවට ස්තුතියි...

  • @cricketlife4481

    @cricketlife4481

    2 жыл бұрын

    Loke wate sudanthka wage newe me sir.... Meya eya wage 1000000000k gunayak hodai... Sudanthaka mhthmaya ge katha wilashaya therenw nm eyage aramuna therewi oyata

  • @anuruddhaamarosa1590

    @anuruddhaamarosa1590

    2 жыл бұрын

    @@cricketlife4481 ඩිලාන් සහ සුදන්තක යනු විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්. ඔවුන්ගේ යහපත් අරමුණු වල කිසිදු වෙනසක් මම දකින්නේ නැහැ. ස්තුතියි !

  • @cricketlife4481

    @cricketlife4481

    2 жыл бұрын

    @@anuruddhaamarosa1590 ❤️hrii thank you

  • @randikaperess2406

    @randikaperess2406

    2 жыл бұрын

    @@anuruddhaamarosa1590 suda.. mokekda?

  • @anuruddhaamarosa1590

    @anuruddhaamarosa1590

    2 жыл бұрын

    @@randikaperess2406 ඔහු නිවහල් ශ්‍රී ලාංකිකයෙක්. ඔබ?

  • @Dinidu-K
    @Dinidu-K2 жыл бұрын

    විනාඩ් 57 යනව දැනුනෙ වත් නෑ, රෝද උඩ ජීවිතේ කියන්නෙම ඉතින් අපි බහුතර පිරිසකට ලෝකය කියන්නෙ මේකයි කියල කියල දීපු ආගමක් තමයි , මම බලාපොරොත්තු වෙනව රෝද උඩ ජීවිතේ youtube channel එකකුත් ඉක්මනටම පටන් අරගෙන ලෝකයේ ඉන්න හැමෝටම ගොඩාක් දැනුම ලබාදෙයි කියල , ජයවේවා ❤️

  • @athuladissanayake2262
    @athuladissanayake2262 Жыл бұрын

    චතුර උදේට news කියනවා අහන්න කැමතියි. හැබයි මු යි මුගේ නාලිකාවයි අර මැදමුලනේ කාබාසිනියා පවුලට කඩේ යන එක පට්ට අප්පිරියාවයි. Travel with chathura වැඩ සටහනේදී සුන්දර කැමති පුද්ගලයෙක්.

  • @marumesh
    @marumesh2 жыл бұрын

    චතුර ඔබ කරපු හොඳම එකම වැඩසටහන😇😇

  • @rammaha9078
    @rammaha9078 Жыл бұрын

    ඩිලාන්, ඔබ 15.0 සහ 25.0 විනාඩි වල විශිෂ්ට පාඩමක් උගන්වල දුන්නා, ලංකාවේ ලොකුම ජාති වාදියෙක් වන නිවේදකයා චතුරට !!! දුපත් චින්ටනයත්, අපේ පම්පොරියත්, බොරු බෞධයෝ, සළුව ලිහා දැමීම නියම කරුණු තමයි !!! 👏👏👏

  • @samindasandaruwan1174

    @samindasandaruwan1174

    11 ай бұрын

    ස්තූති ❤❤❤

  • @manojpriyankara1010
    @manojpriyankara10102 жыл бұрын

    හරියටම කිව්වා.. අධිමානයෙන් ඉතිහාසය ගැන පුරාජේරු හැහුවට වර්තමානයේ අපිට පුරාජේරු ගහන්න දෙයක් ඉතුරු වෙලා නෑ.. මේකෙන් මිදිලා ලෝකය ගැන අපි ගැන හරියට තේරුම් ගන්න මේ දේශපාලනය හා අපේ අධ්‍යාපන ක්‍රමය අපිට ඉඩදෙන් නෑ.. ඒකයි අපි හැමදාම මෙහෙම.. ඔටුනු දාන් හිගාකන්නේ..

  • @asokaruwandeniya821

    @asokaruwandeniya821

    2 жыл бұрын

    I tried when i was in srilanka,never could done.he is lucky to live and study where he was. Poltics must be change in srilanka to make peoples mind free.then that is the best place in earth.

  • @snalcihen772
    @snalcihen7722 жыл бұрын

    සුන්දර සිනාවක් සහිත සුන්දර මිනිසෙක් ❤️❤️

  • @recreation89
    @recreation892 жыл бұрын

    හොද අවංක නිරාගමිකයෙක් ක්‍රියාවෙන්ම.නිකාන් එකේක ආගම් ජාතීන් වගේ පුහු ගැට වලට හිරවෙලා නැති නිදහස බොක්කෙන්ම විඳින මනුස්සයෙක් .. ඕක තමයි මහත්තයො අපේ එකම ආසාව.

  • @ginigaddaragedonkasunpraba3448
    @ginigaddaragedonkasunpraba34482 жыл бұрын

    Mr.චතුර ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත Its You Dude ❤️

  • @hansakasachibandara2695
    @hansakasachibandara26952 жыл бұрын

    බොහොම සතුටුයි, ඩිලන් අයියගෙ fb page එක හදපු මුල් කාලෙ ඉදලම කියවපු කෙනෙක් විදියට, කතාවෙ අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුන❤❤

  • @thetourist175
    @thetourist1752 жыл бұрын

    මගේ ජීවිතේ දුටු සුන්දරම දර්ශනයක් ඇති මිනිසෙක් ❤

  • @gammaddadarshana6591

    @gammaddadarshana6591

    Жыл бұрын

    ඇත්ත ඔබ හරී පච චතුරගේ ආගම් ජාතිවාදී සක්කිළී ගති නැති වෙන්න පාඩම් කියලා දුන්නා

  • @ruwanfernando3181
    @ruwanfernando31812 жыл бұрын

    ඔබතුමා කියන දේට මං සියයට සීයක් එකඟයි. 💐💐💐💐

  • @ceylontravaltv
    @ceylontravaltv2 жыл бұрын

    අපි අද ඇතුලෙ ඉදලා travel කරමු❤😊වෙනසක්

  • @easylifediaryNo123
    @easylifediaryNo123 Жыл бұрын

    තිත්ත ඇත්ත තමයි මේ... ලංකාවට වඩා බුදු දහම අදහන මිනිස්සු ඉන්නෙ යුරෝපයේ හැබැයි එ මිනිස්සු බුදු දහම කියක දෙයක් දන්නෙවත් නෑ

  • @gayanlakmal4032
    @gayanlakmal40322 жыл бұрын

    ඩිලාන් වික්‍රම .නියම චරිතයක් .❤️❤️❤️❤️

  • @DasithSahanaka-mx8qi
    @DasithSahanaka-mx8qi Жыл бұрын

    මෙයාගෙ චැනල් එකේ ෆිල්ම් එකක් තියනව පාරුවෙන් බයික් එකෙ දාගෙන මුහුද ගියපු මරු

  • @janajajagath3518
    @janajajagath35182 жыл бұрын

    මම හරිම කැමති චරිතයක්.මම ඔහුව දන්නවා.සමාජ මාධය හරහා.හරිම අභියෝග වලට කැමති චරිතයක්

  • @tharangac
    @tharangac2 жыл бұрын

    බොහොම ස්තූතියි මේ වැඩසටහනට.

  • @abherath2524
    @abherath25242 жыл бұрын

    ඇත්තටම ඩිලාන්, ඔබේ කතාවෙන් ,අපට බොහෝ දේ ඉගෙන ගැනීමට ලැබුනා.ඔබ ජීවිතය සොයා ගත් කෙනෙක්,ජීවිතය නියම අයුරින්, සැබෑවටම, විදින කෙනෙක්. වතුපිටි,යාන වාහන, ඉඩ කඩම්, රැස්කරගනිමින්,අනිකාට වින කරමින්,අන්සතු දේපල,මුදල් හදල්, වස්තුව, කොල්ලකමින්, හා අනුන් පරයා යමින්, පරම්පරා ගානකට, ධනය එකතු කරනා සමාජයක, ඔබ කොතරම් වටිනා පුද්ගලයෙකුද යන්න, මොනවට ඔප්පුකර ඇත්ද ..?• ඔබටත්,ඔබගේ බිරිදටත් මෙසේ, දෙස් විදෙස් සංචාරය කරමින්, තවතවත් ජීවිතය විදීමට, සියලු දෙවිරැකවරණ, ආශීර්වාදය ලැබේවා…..!!!•

  • @e_zio.o
    @e_zio.o2 жыл бұрын

    රෝද උඩ ජිවිතේ රසිකයෙක් මාත් ❤️ ගොඩක් ආසාවෙන් කියවන ෆේස්බුක් පිටුවක් වගේම අත්දැකිම් ගන්න ගොඩක් තියෙනව කියලා තේරුම් කරන කෙනෙක් ❤️ ආදරෙයි ❤️

  • @suran1779
    @suran17792 жыл бұрын

    ස්තුතියි චතුර...ඩිලන් අයියා ගෙනාවට... ඔය දෙන්නම නියම මිනිසුන් තමයි

  • @youwe5
    @youwe52 жыл бұрын

    Nice combination thanks චතුර මේ අයියව ගෙනාවට ගොඩක් වැදගත් දේවල් හැමෝටම අහන්න ලැබුන

  • @lakshithapfl1696
    @lakshithapfl16962 жыл бұрын

    මේ දවස්වල ගොඩක් විදෙස් සංචාරකයන් ලංකාවේ සංචාරක වීඩියෝ යු ටියුබ් එක හරහා විකාශනය කරනවා,go with ali, Harry,davud, වගේ අය,මෙ අයගෙන් කෙනෙක් එක්ක සාකච්ඡාවක් කරන්න පුළුවන් නම් (Ali නම් ගොඩක් හොදයි) අලුත් ම වැඩසටහනක් වෙයි.අනිත් එක මෙ වගේ අද්දැකීම් ඇති අයත් එක්ක මාසෙකට එක වැඩසටහනක් කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි..

  • @MealsofFoodies
    @MealsofFoodies2 жыл бұрын

    අපේ රට දියුණු වෙන්නේ නැත්තේ මේ දූපත් මානසිකත්වයෙන් පිරුණු මිනිස්සු නිසා

  • @champaperera8487

    @champaperera8487

    Жыл бұрын

    එක එක්කෙනාට පරිභව නොකර ,අන්තර්ජාතික මානසිකත්වයක් ඇති ඔබ හොදින් ජීවත් වෙන්න . තම තමන්ට හැකි විදියටයි මනුස්සයො ජීවත් වෙන්නෙ.

  • @srilankatvsltv6775
    @srilankatvsltv67752 жыл бұрын

    වෙනස් ආරකින් ලොකය දකින මිනිස්සු 😍💚😍

  • @dilshanv7594
    @dilshanv75942 жыл бұрын

    කොලඹට කිලෝමීටර් අටදාස් ගානක් දුර කියල තිබ්බ බෝඩ් එකක් දැකල කදුලු පුරවන් හිටිය මතකයි

  • @samindasandaruwan1174
    @samindasandaruwan117411 ай бұрын

    තෙප්පම දිරුවත් මේ වීර චාරිකාව මිනිසුන් තුල සදා රැව් පිළි දේවී...ඔබගේ නාමය රන් අකුරින් ඉතිහාසය තුල ලියවේවී...ස්තූති ❤❤❤❤ ඔබේ ව්ක්‍රමාන්ව්තය අනාගත තුල වර්තමාන තුල මිනිසුන්ගේ නැති වී තිබේ ශක්තිය අවදි කරාවී.. පු0ච් මිනිසෙක් තැබූ යෝධ පියවරක් ලෙස ලෝක ඉතිහාසය තුල රැව්පිලි රැව් දේවී ❤❤❤❤❤❤❤❤ මා හැගි වීරයාණනී ඔබට අපගේ උත්තමාචාරය මෙසේ පුද කර සිට්මු ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @chariththarakaliyanage664
    @chariththarakaliyanage6642 жыл бұрын

    නියමයි..ආසම චරිතයක් රෝද උඩ ජීවිතය.ජය වේවා ඔබට.!❤️☝️

  • @Ruwan78
    @Ruwan782 жыл бұрын

    ඔබට සුභ පැතුම් ඩිලාන් මහතා♥️💪

  • @ravindraherath1429
    @ravindraherath1429 Жыл бұрын

    නිහතමානීකම සහ බුද්ධිමත්කම තියෙනව

  • @RATAWATE
    @RATAWATE2 жыл бұрын

    අය්යා පුළුවන්නම් #LokeWateWithSudaththa අයියාවත් ලංකාවට ආපු වෙලාවක ගෙන්වන්න..

  • @highlights7736

    @highlights7736

    2 жыл бұрын

    Agreee ❤️

  • @delushgfsg8957
    @delushgfsg89572 жыл бұрын

    මාරය කියන්නෙත් ඕකමයි මහත්තයො. ජීවිතේ හරිම රසයි එය විදින්න. ලෝකය කොච්චරනම් සුන්දරද? තවතව හොයන්න, තවතව බලන්න, තවතව විදින්න. ඕක තමා මාරය බුදුරජානන් වහන්සේට කිව්වෙ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටත් මාරය(සාතන්) කිව්වෙ ඕකමයි.. ඔබ හොයන්නෙ සතුටනම්, එය ඔබ හොයන තැන නැතිබව කරුනාවෙන් සලකන්න. ඔබ හොයන්නේ සැනසීමනම්, එය ඔබ හොයන තැන නැතිබව කරුනාවෙන් සලකන්න. ඔබ බුදුන් ගැන් සහ බුදුන්ගේ ධර්මය ගැන් දරන මතය සම්පූර්න වැරදිබවත් කරුනාවෙන් සලකන්න

  • @chris1114
    @chris11142 жыл бұрын

    මට පේන්නේ චතුරත් මේ විදියට මූදු ගමනක් යයි වගේ. 👍👍👍👍

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani24372 жыл бұрын

    1000%..Aththa me katha kare. Sthuthi godak Oba depalatama 🙏💐💐👏👏❤️Biridatah. 💐

  • @chamathdewranga8512
    @chamathdewranga85122 жыл бұрын

    අපි කොහෙද යන්නෙ මෙ ජිවිතය හරිම අපුරුයි. ස්තුතිය

  • @travel_with_laiya
    @travel_with_laiya2 жыл бұрын

    මාර කතාවක් චතුර අයියෙ ඒකනම්.tnz ඩිලාන් අයියව ගෙන්නුවට .❤️

  • @pavijinadasa3383
    @pavijinadasa33832 жыл бұрын

    Really inspirational interview ❤👏your travel vlog contents as well as even this kind of inspirational interviews inspiring all the travellers❤ & motivates others to explore the true beauty of Srilanka in a very creative Eye❤ Im a true fan of your travel vlogs🌟 #TravelwithChathura

  • @kumudupriyanka1937
    @kumudupriyanka19372 жыл бұрын

    Godak watina video ekak thank you chathura harawath dewal travel with chathura wedasatahanin. Apata laba denawata 👍

  • @TravelalongNZ
    @TravelalongNZ2 жыл бұрын

    Every country is beautiful, every human being is beautiful. That’s his philosophy and mine too. So we are blessed with meeting people around the world.

  • @madushagunawardhana3867
    @madushagunawardhana38672 жыл бұрын

    Harima aadaraneeya dedenek. බොහොම ස්තුති ඔබ depalata..jaya wewa

  • @dumendramudalige9489
    @dumendramudalige94892 жыл бұрын

    Thanks Dolan n Martina your great effort may all success n thanks to Chatura for this program

  • @kaveeshagayathrids
    @kaveeshagayathrids2 жыл бұрын

    So proud that you are my family baratha aiya 😍 loved every second of it. Thank you ♥

  • @vimuproduction6616
    @vimuproduction6616 Жыл бұрын

    කොයි තරම් සුන්දර මිනිස්සු ඉන්නවද කියල තෙරුනා ඩිලාන් අයිය දැක්කම.දවසක මම යනව මෙයා හමුවෙන්න

  • @devikagamage9316
    @devikagamage93162 жыл бұрын

    Very intresting programme ......thanks 💐

  • @gammaddadarshana6591
    @gammaddadarshana6591 Жыл бұрын

    ඩිලාන්ගේ මේ හපන්කම මම දැක්කේ මීට වසර කීපයකට පෙර ඔබ මොනතරම් නිර්භීත ධෛර්ය සම්පන්න ශක්තියට දෙරන පච නයි නාලිකාවේ පච චතුරට හොද පාඩම් කියා දුන්නා ඒක මරු

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb3 ай бұрын

    ඩිලාන් ඔබටත් බිරිඳටත් ඔබගේ වටිනා අදහස් වලටත් මාගේ ප්‍රනාමය ඔබලා නියම බුදුමග යන අයයි . අපගේ රට දැන් ලෝකයේ සිටින තැන හිතනකොට ඔබටත් ලැජ්ජයි නේද ?

  • @lajragamingandfilm8504
    @lajragamingandfilm85042 жыл бұрын

    Roda uda jeewithe. Patta adaraniya manussayek. Super

  • @neelakasupun9432
    @neelakasupun94322 жыл бұрын

    ලස්සන කතාව නියම මිනිහෙක් .🇱🇰🇱🇰

  • @amilamuthunayake6346
    @amilamuthunayake6346 Жыл бұрын

    Awesome ideas. Appreciate the way you see the world. you motivated me.

  • @lookaroundus7900
    @lookaroundus79002 жыл бұрын

    Wonderful couple, I am always watching their videos.

  • @EarthMan1932
    @EarthMan1932 Жыл бұрын

    Great talk. Honest genuine man. Beautiful being👍

  • @wmasela1
    @wmasela12 жыл бұрын

    නියමයි ඩිලාන් අයියේ

  • @swarnapaliabhyawardhane48
    @swarnapaliabhyawardhane48 Жыл бұрын

    It's really interesting & simple life stay ... I appreciate both of you . I think it is a most amazing experience that you are ever had... it's not barriers , expectation or any other entanglements ... I like it ... actually both of you are amazing ...❤🌹🌹

  • @insurance624
    @insurance624 Жыл бұрын

    ස්තූතියි චතුර ඔබට මෙවැනි වු චරිතයක් වේදිකාවට ගෙනාවට ❤️

  • @dushanprabath5659
    @dushanprabath56592 жыл бұрын

    ලස්සනයි සුබ පැතුම් ඉදිරි කටයුතු සාර්තක වේවා

  • @milanikotalawala7900
    @milanikotalawala79004 ай бұрын

    Bitter truth. Very interesting. Also I watched the film. It's amazing. Full of adventure..

  • @eugeniapathmanadan592
    @eugeniapathmanadan5922 жыл бұрын

    Excellent Chathura........learned a lot from him, let us think what we can do to our country not what the country can do for us......👍👍👍👍☺☺☺☺

  • @asokaruwandeniya821

    @asokaruwandeniya821

    2 жыл бұрын

    👍

  • @thelandofsakura3696
    @thelandofsakura36962 жыл бұрын

    ලස්සන කතාවක් අයියා

  • @GOLD1234-v4k
    @GOLD1234-v4k Жыл бұрын

    වීර චරිතයක් මටනම්

  • @thri-nucultofdance.906
    @thri-nucultofdance.906 Жыл бұрын

    සුබ පැතුම් ඩිලන් අයියා , මාර්ටිනා❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan117411 ай бұрын

    ඩ්ලන් අයියා කියන්නේ අතිවිශිෂ්ට මිනිසෙක් ..අපේ වීරයෙක් අයියේ ඔබතුමා ❤❤❤❤❤❤ ස්තූති චතුර අයියේ ❤❤❤❤

  • @gunap7326
    @gunap73262 жыл бұрын

    go with Ali youtube vedios බලන්න. අපි බැන බැන සිටිමෙන් පලක් නැහැ. සංචාරකයෝ මොන තරම් අපේ රටට උදව්කරනවාද?. අපේ මිනිස්සුන්ට සලකනවාද. සංචාරකයන්ගේ අත්දකිම් පෙන්වන්න. මේවගේ වැඩසටහන් වලට ලංකාවේ ලස්සන තැන් පෙන්වන්න. එදා 70 දශකයේ ගිත විචාරකයන් ලවා පෙන්වන්න. කර්මාන්ත, ගොවිපලවල් ඉදිවෙන අයුරු පෙන්වන්න. අද පෝලිම් ඩොලර් නැති කම මිස පාලනයේ වරදක්ද?

  • @sankahewawasam5969
    @sankahewawasam59692 жыл бұрын

    ශේුෂ්ඪ චරිතයක්

  • @minuradesilva1944
    @minuradesilva19442 жыл бұрын

    සුන්දරම මිනිස්සු

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala94092 жыл бұрын

    ඔබ හරි අපේ ලංකාවේ ඉන්නේ හුඟාක් ගෝත්‍රික යෝ ඒකයි දියුණු කරන්න බැරි

  • @jayrajapakse5379
    @jayrajapakse53792 жыл бұрын

    Really good programme..

  • @achalavimukthi8507
    @achalavimukthi85072 жыл бұрын

    සල්ලි දීලා බලපු පලවෙනි film එක, බ්‍රිජට්ගේ දිරිය. Projecter එකක් ගෙනත් ඒකෙන් බැලුවේ

  • @hashinbandara9497

    @hashinbandara9497

    2 жыл бұрын

    කොහොමද ෆිල්ම් එක බලන්නෙ

  • @ravigamage7578

    @ravigamage7578

    Жыл бұрын

    Matat balanna asai. Link eka ewannako

  • @naturalsounds5558
    @naturalsounds55582 жыл бұрын

    Asama kenek thamai... Watina kathabahak

  • @samandeshapriya3740
    @samandeshapriya37402 жыл бұрын

    Thank you chathura .,❤️❤️❤️❤️❤️❤️

  • @warunadissanayake
    @warunadissanayake2 жыл бұрын

    ඔන්න චතුර මින්ස්සු,තව කෙනෙක් ඉන්නවා පුළුවන්නම් ගෙන්වන්න..ලෝකෙ වටෙ සුදන්ත එයත් ඩිලාන් වගේ තමයි අත්දැක්ම් බහුලයි ඔහුටත්

  • @ravigamage7578

    @ravigamage7578

    Жыл бұрын

    Sudantaka nam lowet gennanne ne. Mokada ehema unot deranet redi gelawenawa 😌

  • @PriyanthaKariyawasam-qp3he
    @PriyanthaKariyawasam-qp3he4 ай бұрын

    Great Dilan.❤❤❤❤❤

  • @H_S_Edirisooriya123
    @H_S_Edirisooriya123 Жыл бұрын

    Hadavathata denuna vinadi kihipayak thanks ❣️

  • @dinushkakularathna4206
    @dinushkakularathna42062 жыл бұрын

    Budusaranai oba siyalu denata

  • @supunmalinga6446
    @supunmalinga64462 жыл бұрын

    Good luck Dilan aiya and martina akka❤️🌹

  • @samithamadhusanka7480
    @samithamadhusanka74802 жыл бұрын

    supiri manusayek

  • @napolidanthe8972
    @napolidanthe8972 Жыл бұрын

    අපේ පරමාර්ථය සල්ලි කාරයෝ වෙන එක නෙවෙයි.. අපි ඔව් අහිකුන්ටකයෝ.. අපි ජිවිතේ විදිනවා.. ඩිලන් අයියේ 🌹🌹🌹🌹🌹♥️♥️♥️

  • @ravindunimesh3319
    @ravindunimesh33192 жыл бұрын

    ඉතාම හරබර හා වැදගත් කතාබහක්......

  • @equinelanka9109
    @equinelanka91092 жыл бұрын

    I wish he will write a book about his expedition. pleases do it ✌🙏

  • @uchadahb
    @uchadahb2 жыл бұрын

    Great personality. Learned a lot. Much respect. ❤️ Also thanks Chathura for bringing him.

  • @madumanithishara7754
    @madumanithishara77542 жыл бұрын

    Great experience ❤️

  • @chamathakalanka6352
    @chamathakalanka6352 Жыл бұрын

    🔥🔥🔥 great job chathura

  • @tharindusupunmalewana5222
    @tharindusupunmalewana52222 жыл бұрын

    Thank you sir

  • @imadhushan
    @imadhushan2 жыл бұрын

    Thanks chatura

  • @malindavlogs4145
    @malindavlogs4145 Жыл бұрын

    Dinesh A pathum ගොඩාක් ලස්සන ට්‍රැවල් කරනවා. ❤

  • @kumaramahesh3236
    @kumaramahesh32362 жыл бұрын

    hodea manusseayeak........................adeeraie dilan aiya.................

Келесі