මම BigGirl කෙනෙක් උන දවසෙ මට තේරුණා මම ඉන්නේ වැරදි ඇගක කියලා|මියුසියස් එකේ කිවුවෙ කොල්ලා කියලාHaritv

#lahirumudalige #lgbtq #life
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 528

  • @serlepco
    @serlepco4 ай бұрын

    පිරිමි කියලා ඇග විතරක් තියෙන පිරිමි මොලයක් නැති උන්දලා සහ ගැහැණු ඇග විතරක් තියෙන මොලේ කලදක් නැති බවලත්තු මේකෙ ලියලා තියෙන comment වල භාෂාවයි මේ තරුණයා කතා කරන භාෂාවෙයි වෙනසින්ම පැහැදිලියි උපතින් ගැහැණු පිරිමි කම ලැබෙන්නෑ කියන එක! සුභ අනාගතයක් පුතා! ❤

  • @brendajay7974

    @brendajay7974

    3 ай бұрын

    Proud of you and your journey. Hope you will give a second thought to those who tease and bully LGBTIAQ+ community. RESPECT All including yourself. Never discriminate others because you think your own opinion or beliefs are the right and more moral. Nothing like that. Whoever we are, we all are human beings

  • @chandibhachamindi1300
    @chandibhachamindi13004 ай бұрын

    මට තියන ප්‍රශ්නෙ ඇයි මෙහෙම අයට මිනිස්සු බනින්නෙ කියන එක...ඒක එයාලා හිතා මතා කරන දෙයක් නෙමේනෙ...එයාලට එන feelings නෙ ඒවා...කොල්ලෙක් කෙල්ලෙක් වගෙ හිටියොත් එයාටත් අමුතු නම් කියලා මිනිස්සු විහිලු කරනවා...කෙල්ලෙක් කොල්ලෙක් වගේ හිටියොත් ඒත් එහෙමයි...ඉතින් එහෙම නොවී එයාලා එයාලට ඕන විදියට ජීවිතේ change කරගන්න එක ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද...පුංචි කාලෙදි දේවල් හරියට තේරෙන්නෙත් නැති වයස්වල ඉද්දිම ඒ වගේ feelings එනවා කියන්නෙ ඒක හිතා මතා කරන දෙයක් නෙමේනෙ...එයාලගෙ හෝමෝන ක්‍රියාවලියත් එක්කනෙ ඒක වෙන්නෙ...ඉතින් එහෙම උනාම ඇයි මේ වගෙ අයට කතා කියලා මිනිස්සු බනින්නෙ🙁...මේක මගෙ අදහස...

  • @arunisugandhika2968

    @arunisugandhika2968

    2 ай бұрын

    මටත් ඔය විදිහටම හිතෙනවා.බලන්න ,එයාලා කොයිතරම් ප්‍රශ්න වලට මුහුණ දෙනවාද ..? ඇයි එහෙම වෙන්නෙ..? මනුශ්‍යයෙක් උනාම එයාගෙ personality එක එයාට කැමති විදිහට ගොඩනගාගන්න පුළුවන් වෙන්න ඕනෙ, ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ නෙ. ඇයි එයාලාට මානසිකව බලපෑම් කරන්නෙ? එයාලාත් නිදහසේ ජීවත් වෙන්න කැමති මිනිස්සු නේ...🤔

  • @SasmiHimahansi-mt4yz
    @SasmiHimahansi-mt4yz3 ай бұрын

    එක දිගට කතාව අහන් හිටියා .මාර උගත් බුද්දිමත් හැන්ඩ්සම් කොල්ලෙක්❤

  • @imeshaminohari9658
    @imeshaminohari96584 ай бұрын

    තිලින කියන්නෙ community එක ඇතුලේ active චරිතයක් මාත් නොදන්න ගොඩක් දේවල් තිලින මල්ලිගෙ tiktok නිසා ඉගෙන ගත්තා. අනාගතේ සුභ වේවා.. මිනිස්සුන් මිනිස්සුන් ලෙස අනේකා දිහා බලන දවසක් උදා වේවා...

  • @hashinisewwandi154
    @hashinisewwandi154Ай бұрын

    වැදගත්ම දේ ඔයාගෙ දෙමව්පියන් හරි බුද්දිමත්. නැත්තන් හැඟීම් හිරකරන් ජීවිත කාලෙම විඳවන පුද්ගලයෙක් වෙන්න තිබ්බා. ජය වේවා❤️❤️

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka81374 ай бұрын

    ඔයා මාරම බුද්ධිමත් කොල්ලෙක් අයියා ❤... මාරයි. සුබ පතනවා ඔයාගේ හැමදේම හොදින් වෙන්න කියලා ❤

  • @user-nz9jk7qv3g
    @user-nz9jk7qv3g4 ай бұрын

    පොඩි කාලේ ඉදන්ම කොල්ලෙක් වගේ... ඇත්තටම ලස්සන කොල්ලෙක් .. ❤

  • @chamathkanethmi3779
    @chamathkanethmi37792 ай бұрын

    ඇත්තම රටටම වටින ආදර්ශමත් කතා බහක්. මොකද අද සමාජේ මේ ගැන කතා කරන්න ගොඩක් අය බයයි. තමන් තමන්ව හොයාගන්නව තරම් නිදහසක් වෙන කොහෙවත් නෑ . ඒක තමයි ඇත්ත. මේ අයියට සුබ පතනව ඉදිරි අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල. !!❤️

  • @Yasi149
    @Yasi1494 ай бұрын

    පිරිමි කියා ගන්න ඒවුන් ලග නැති අමුතු ගැම්මක් එයා ගව තියේ ❤ ඉතින් ඔයා හරී ලස්සන පිරිම ළමයෙක් ❤🥺💐

  • @nisalfernando3387

    @nisalfernando3387

    4 ай бұрын

    😂

  • @Bro-bk7mn

    @Bro-bk7mn

    4 ай бұрын

    මොක්කද බන් එ ..😂😂 වැඩි පුර ලින්ගයක් දාගෙනද😂

  • @nisalfernando3387

    @nisalfernando3387

    4 ай бұрын

    @@Bro-bk7mn 😂😂 මුන්ගෙ ලමයිනුත් හේතුවක් නැතුවම මේවගේ දේවල් වලට අහු වෙලා සමලින්ගිකයො උනාම තේරෙයි

  • @Yasi149

    @Yasi149

    4 ай бұрын

    @@nisalfernando3387 දෙමාපියෝ එම වුනා කියලා ළමයි සම ලිංගික වෙන්නේ නැ හලෝ😒💔

  • @nisalfernando3387

    @nisalfernando3387

    4 ай бұрын

    @@Yasi149 කවදහරි මේ සමාජෙ සමලින්ගික කියන දේ සාමාන්‍ය දෙයක් උන දාට ඉදිර්‍ය්ට එන්න ඉන්න ලමයි දරුනු විදියට මේක සාදාරනීකරනය කරයි... කොල්ලො කොල්ලො ,කෙල්ලො කෙල්ලො අව්ලක් නෑ කියන සමාජයක් හැදුන දාට bisexual උන් හේතුවක් නැතුව එද්දි තෙරෙයි...🥴

  • @dinethiperera97
    @dinethiperera974 ай бұрын

    ඇත්තටම ඔයා girl කෙනෙක් වෙලා හිටිය කියලවත් තේරෙන්නෙ නෑ. මං skip නොකර ඔක්කොම ඇහුවා ඔයාගෙ කතාව. So, congratulations thilina ❤ go ahead. Don't mind about these stupid comments in comment section 😂 They are not grow so far that understand your situation 👍👍👍👍

  • @chesaralakshithnanayakkara9923

    @chesaralakshithnanayakkara9923

    4 ай бұрын

    Fuck

  • @thaththa
    @thaththa4 ай бұрын

    සංතෝසයි ළහිරු ඔයා ගැන. කිසිම කෙනෙක් තමන්ගේ හැගීම් එක්ක මැරිලා යන්න ඕන නෑ. හැමෝම සමානයි. හැමෝටම සම අයිතිය තියෙන්න ඕන.

  • @AsankaMalli-zz7xl

    @AsankaMalli-zz7xl

    4 ай бұрын

    අහෙම නම් ලොකයෙ ගණිකා වුර්තිය නිතිගත කරල තියන එකෙ ලංකාවේත් එක කරන්න අවසර දෙන්න ඔන මොකද එවට කැමති අය ලංකාවේ ඉන්නවා ලොකෙත් ඉන්න නිසා තමා දියුණු රටවල් වල පවා ගණිකා වුර්තිය නිතිගත කරල තියෙන්නේ

  • @user-sr5mq4pr8q
    @user-sr5mq4pr8q4 ай бұрын

    මේ වගේ අය පොඩි කාලේ ඉඳන් කොච්චර මානසිකව විඳවන්න ඇතිද, මෙහෙම අය දැක්කම උපහාසෙන් බලන අයට ඔවුන්ගේ ඇතුලාන්තය දකින්න හොඳ අවස්ථාවක්

  • @dahalexander

    @dahalexander

    4 ай бұрын

    ඇත්තටම . මේ වගේ discussions තව තවත් සමාජගත විය යුතුමයි. 👍

  • @gunathilaka483

    @gunathilaka483

    3 ай бұрын

    💐🙏💚

  • @user-yu7bi2nv8p
    @user-yu7bi2nv8p4 ай бұрын

    එයා හරි ලස්සන කොල්ලෙක් ❤😊

  • @hasiWills1021
    @hasiWills10214 ай бұрын

    මේකේ අදහස් දුන් සමහර අය කියන්නේ ගෑනු ඇඟක් තියන් පිරිමියෙක් වගේ හිතමින් ඉන්නද කියන්නේ හැමදාම, එහෙම නැත්නම් පිරිමි ඇගක් තියාගෙන ගෑනියෙක් වගේ වනවන යන එක ,හිතන් විඳව විඳව ජීවත් වෙන එක ඒ අයට උරුමයි කියලද? මටනම් තේරෙන්නේ මේ වැඩසටහනෙන් ඒ අය ගැන අපට දැනුවත් කරන්නෙ ඒ අය කොන් කිරීම් නවත්තන්න මිසක් මේක බලල කවුරුත් දෙක මාරු කරගන්න කියල නෙවෙයි, ඇරත් මමනම් කියන්නේ තමන්ට කැමතිනම් මාරු කරගත්තත් අනිත් අයට ඒක අදලද?

  • @ayanthanu

    @ayanthanu

    4 ай бұрын

    ඔයා හරි ❤අද ඔයා දැක්ක දෙවැනි වතාව

  • @anupamarajapaksha8282

    @anupamarajapaksha8282

    4 ай бұрын

    ✨️✨️

  • @New.songs.700
    @New.songs.70017 күн бұрын

    තිලිණ මට සුපිරි වීරයෙක් ❤ ඒ චරිතෙ කටු කාල තමන්ට ඕනි දේවල් ලස්සනට කරගෙන තියෙනව. ඒකනම් පට්ට කට්ටක් 🥲 මං inspire වෙච්ච චරිතයක් ❤❤

  • @anjananuwanpriya0122
    @anjananuwanpriya01224 ай бұрын

    සුබ අනාගතයක් වේව තිලින 😍

  • @Prasaddilshan-pt4eh
    @Prasaddilshan-pt4eh4 ай бұрын

    Hodatama hari yanna one jayawewa ❤ oyage sihina hamadeyakma etu wewa

  • @savindithilakarathna9774
    @savindithilakarathna97744 ай бұрын

    බුද්ධිමත් කොල්ලෙක් ❤

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka31194 ай бұрын

    ඔය වගේ දේවල් ලෝකෙ සිද්ද වෙලා තියෙනවා සහ වෙමින් පවතිනවා. අපි හැමෝම කැමති සතුටින් ජීවත් වෙන්න තමයි. ජීවත් වීම අරගලයක් නොදියුණු ලංකාව වගේ රටවල් වල. මෙච්චර හොඳ විද්‍යාත්මක බුද්ධ දර්ශනයක් හිමි රටක් වෙලත් මිනිස්සු අධ්‍යාපනය සහ අධ්‍යාත්මික වශයෙන් තවම දියුණු මට්ටමක නෑ. අනුන්ට වරදින කම් බලාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටකට කවදාවත් හරි යන්නේ නෑ. සමාජයක් රටක් වශයෙන් අපි අන්ත අසාර්ථක රටකි. සමාජයට බම්බු ගහන්න කියල ඔයා ඔයාට ඕන විදිහට ජීවත් වෙන්න මල්ලි එච්චරයි 👍

  • @surangahemachandra
    @surangahemachandra4 ай бұрын

    කෙල්ලෙක් කියලා හොයන්ඩ බෑ ලොවෙත් ❤

  • @amithasamanmali1879

    @amithasamanmali1879

    4 ай бұрын

    Ow, lingaya penne na ne

  • @surangahemachandra

    @surangahemachandra

    4 ай бұрын

    @@amithasamanmali1879 ගොන් කතා කියන්ඩ එපා.

  • @Geethma41

    @Geethma41

    4 ай бұрын

    ​@@amithasamanmali1879 anew ithin ubl 😂

  • @surangahemachandra

    @surangahemachandra

    4 ай бұрын

    @@Geethma41 පව් බං මුන්

  • @Geethma41

    @Geethma41

    4 ай бұрын

    😅😅

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj4 ай бұрын

    ඇයි බනින්නේ.මෙහෙම අය ඉන්නවා ලංකාවේ.ලහිරු කියන්නේ ජනප්‍රිය නිවේදකයෙක්.ඒ පුද්ගලයාට අපහාස කරන්න එපා.

  • @user-dc4mc7yl3g

    @user-dc4mc7yl3g

    4 ай бұрын

    ජනප්‍රිය නම් උන්ට වදින්න තරම් පිස්සො වෙන්න එපා. මෙව්ව චාටර් වැඩ.

  • @Chamodyamunasinha

    @Chamodyamunasinha

    5 күн бұрын

    ​@@user-dc4mc7yl3g ඒක චාටර් වැඩක් නෙවෙයි හලෝ එක එක්කෙනාගේ හැගීම් වෙනස් නේ එයාලා ඒකට පලි නෑ

  • @pavithrasanjeewa3993
    @pavithrasanjeewa39934 ай бұрын

    Hoda wada satahank, thawa kenkge, life ekta garu karann igena gnna, kenkge sathutedi, ewa balala sathutu wenn

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma34544 ай бұрын

    මමත් මේ වගේ අයට බෑන්නා මුලින් ඒත් දැන් මට තේරෙනවා හැමදෙයක්ම

  • @gunathilaka483

    @gunathilaka483

    3 ай бұрын

    💐💐🙏💚

  • @t.s.ekanayaka857

    @t.s.ekanayaka857

    10 күн бұрын

    🙂

  • @pabasaravimukthi
    @pabasaravimukthi4 ай бұрын

    හිතුවට වඩා ලංකාවේ මිනිස්සු කරුණාවන්ත සහ අවබෝධයෙන් ඉන්න බව පේනවා. අපි හැමෝටම ආදරය කරන්න ඕන. මේවට තවදුරටත් රජය මැදිහත් වෙන්න ඕන. සමරිසි විවාහ ද නීතිගත කල යුතුයි. ඒ වගේම ලහිරු ඔබට බොහොම ස්තූතියි.

  • @dupawo1229

    @dupawo1229

    3 ай бұрын

    1.)සමරිසි විවාහා නීතිගත් කිරීම 2.)ගණිකා වෘත්තීය නීති ගත කිරීම 3.)ගංජා නීතිගත කිරීම 4.)බාල වයස් ගෑනු දරු විවාහ නීති ගත කිරීම මේවත් කරන්න ඕනෙ,මොකද දියුණු රටවල් වල මේවා වෙනවනේ ඔයාලගෙ මතයට අනුව නේද.. මාත් හිතුවා ඉස්සර සංස්කෘතිය කියන්නෙ පටු අදහස් තියෙන මෝඩ මිනිස්සු මවා ගත්තු දෙයක් කියලා.. ඒත් ලෝකෙ අනිත් රටවල් වලට වෙච්ච දේවල් දැක්කම තේරෙනවා අපිට දීපු සංස්කෘතියෙ වැදගත්කමක් තියෙනවා කියලා..

  • @pabasaravimukthi

    @pabasaravimukthi

    3 ай бұрын

    @@dupawo1229 කුමන හෝ මත්ද්‍රව්‍යයක් නීතිගත කිරීම, බාල වයස්කාර දරුවන් අපහරණය කිසිසේත්ම එකඟ විය හැකි කාරණා නොවේ. ඒවා කුමන රටක සිදු වුව ද නොවූ ව ද වැරදිය. මන් ද එතුල බලහත්කාරය සහ සෞඛ්‍යය ගැටළු පැවතීම. නමුත් සමාජ ප්‍රතිමාන තුල ගණිකා වෘතිය හෝ සමලිංගික සම්බඳතා පිළිබඳ ඇති මතය සම්පූර්ණයෙන්ම වැරදිය. ඒවා මනුෂ්‍යත්වය තුල යහපත් ආකාරයෙන් පිළිගැනීමට ලක් විය යුතුයි. සමලිංගික විවාහ හෝ ගණිකා වෘර්තිය නීතීගත කිරීම තුලින් සමාජ දේශපාලනිකව ස්ථාවර කිසිදු රටකට අයහපත් ප්‍රතිඵල අත්ව නැත. එවැනි ගැටළු ඇති බවට චෝදනා නගන්නේ ඒවා දෙස තවමත් නුරුස්නා ස්වභාවයෙන් බලන එම රට වලම අන්ත දක්ෂිණාංශික හා සම්ප්‍රදායානුකුල දේශපාලන පක්ෂ හා රැඩිකල් ආගමික විශ්වාස අදහන්නෝය. නමුත් ඒවා මනස්ගාත පමණක්මයි. සංස්කෘතිය අලුත් විය යුතුමයි, මානුෂවාදී විය යුතුමයි. මිනිසා සංස්කෘතියේ වහලකු වීම තුලින් පිරිහීම පමණයි අත් වන්නේ. කතෝලික පල්ලිය අධිපත්‍යය දැරූ මධ්‍යතන යුගයේ යුරෝපය තුල විද්‍යාවේ දියුණුව සහ පුනරුදයෙන් පසු විද්‍යාවේ දියුණුව සහ ප්‍රබෝධය පිළිබඳව සිතා බලන්න. දැඩි ආගමික හා සංස්කෘතික ස්වරූපයක් දරන මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයේ රට වල චින්තනයේ දියුණුව සම්බන්ධව සිතා බලන්න. සංස්කෘතියේ වහලුන් වී නැවත ම්ලේච්ඡත්වය කරා යාම වෙනුවට මානුෂවාදිව මානව ප්‍රගමණයට දායක වීම මනුෂ්‍යත්වයෙන් පරිපූර්ණ සාධාරණ සමාජයක් විසින් සිතා බැලිය යුතු කරුණකි.

  • @pabasaravimukthi

    @pabasaravimukthi

    3 ай бұрын

    @@dupawo1229 කුමන හෝ මත්ද්‍රව්‍යයක් නීතිගත කිරීම, බාල වයස්කාර දරුවන් අපහරණය කිසිසේත්ම එකඟ විය හැකි කාරණා නොවේ. ඒවා කුමන රටක සිදු වුව ද නොවූ ව ද වැරදිය. මන් ද එතුල බලහත්කාරය සහ සෞඛ්‍යය ගැටළු පැවතීම. නමුත් සමාජ ප්‍රතිමාන තුල ගණිකා වෘතිය හෝ සමලිංගික සම්බඳතා පිළිබඳ ඇති මතය සම්පූර්ණයෙන්ම වැරදිය. ඒවා මනුෂ්‍යත්වය තුල යහපත් ආකාරයෙන් පිළිගැනීමට ලක් විය යුතුයි. සමලිංගික විවාහ හෝ ගණිකා වෘර්තිය නීතීගත කිරීම තුලින් සමාජ දේශපාලනිකව ස්ථාවර කිසිදු රටකට අයහපත් ප්‍රතිඵල අත්ව නැත. එවැනි ගැටළු ඇති බවට චෝදනා නගන්නේ ඒවා දෙස තවමත් නුරුස්නා ස්වභාවයෙන් බලන එම රට වලම අන්ත දක්ෂිණාංශික හා සම්ප්‍රදායානුකුල දේශපාලන පක්ෂ හා රැඩිකල් ආගමික විශ්වාස අදහන්නෝය. නමුත් ඒවා මනස්ගාත පමණක්මයි. සංස්කෘතිය අලුත් විය යුතුමයි, මානුෂවාදී විය යුතුමයි. මිනිසා සංස්කෘතියේ වහලකු වීම තුලින් පිරිහීම පමණයි අත් වන්නේ. කතෝලික පල්ලිය අධිපත්‍යය දැරූ මධ්‍යතන යුගයේ යුරෝපය තුල විද්‍යාවේ දියුණුව සහ පුනරුදයෙන් පසු විද්‍යාවේ දියුණුව සහ ප්‍රබෝධය පිළිබඳව සිතා බලන්න. දැඩි ආගමික හා සංස්කෘතික ස්වරූපයක් දරන මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයේ රට වල චින්තනයේ දියුණුව සම්බන්ධව සිතා බලන්න. සංස්කෘතියේ වහලුන් වී නැවත ම්ලේච්ඡත්වය කරා යාම වෙනුවට මානුෂවාදිව මානව ප්‍රගමණයට දායක වීම මනුෂ්‍යත්වයෙන් පරිපූර්ණ සාධාරණ සමාජයක් විසින් සිතා බැලිය යුතු කරුණකි.

  • @sasindumalaka4223

    @sasindumalaka4223

    3 ай бұрын

    ​​@@dupawo1229ado maru bng wena monawath nedda aye?

  • @dupawo1229

    @dupawo1229

    3 ай бұрын

    @@sasindumalaka4223 na bn me gon harak illanne mewane bn.. oy mn kiyapu samahara dewal thama illala na.. hebei dawasaka illanne nadda balapanko me harak tika dawasaka..

  • @Sheeli12
    @Sheeli123 ай бұрын

    පව් අනේ කවුරුත් ආසයි තමන්ට ඕනි විදියට ජීවත් වෙන්න

  • @pahaniguruge3218
    @pahaniguruge32184 ай бұрын

    ෆේස්බුක් එකේ මේ වීඩියෝ එකට තිබ්බ කමෙන්ට්ස් දැක්කම හිතුනෙ තව ශත වර්ෂ ගානකට වත් මිනිස්සු මේවා ගැන හරි අවබෝධයක් ලබා ගන්න කැමති නෑ.නැත්නම් උවමනාවක් නෑ

  • @itsagoal3578

    @itsagoal3578

    4 ай бұрын

    පිරිමින්ට අදළ hormones ස්‍රාවය වුණා කියලා තමන්ගෙ ගෙදර පවුලේ සහෝදරියෝ අම්මා වගේ කාන්තා සාමාජිකයෙක් එක්ක intercourse කරන එක පිළිගන්න ඕනේද?☝ ඒකත් පිළිගන්න කැමති නැති අය ඔයාලට අනුව ගෝත්‍රිකයොද? හැමෝම homo sapiens sapiens කියන් ඉස්සරහට තව මොනා promote වෙයිද

  • @nadeeshaakarawita3478
    @nadeeshaakarawita34784 ай бұрын

    Great message.... All the best in your future endeavors!!!!

  • @KaveeshaLakshani-jj3fp
    @KaveeshaLakshani-jj3fp4 ай бұрын

    ම්ම්ම්ම් දැන් ගොඩක් රටවල් වල නීතිගත කරල මේක මන් නම් හිතන් නෑ මේක ලොකු දෙයක් කියල හැමෝටම කැමැත්තක් තියනව

  • @broken_heart149
    @broken_heart1494 ай бұрын

    මේ දේවල් අනිවාර්යෙන් සමාජගත වෙන්න ඕන ❤️ මොකද තමන්ගේ අනන්‍යතාවය නොදන්න ළමයි කොච්චර නම් ඇද්ද 🥺 පව් එහෙම මානසිකව වැටෙන අය 😩💔

  • @user-jk2zp4kn8o

    @user-jk2zp4kn8o

    4 ай бұрын

    😢

  • @subawijeratna6158
    @subawijeratna61584 ай бұрын

    One of the best interviews

  • @user-on8os6zu7w
    @user-on8os6zu7w4 ай бұрын

    So proud of you Thilina❤ your journey is very admirable!

  • @buwa0
    @buwa04 ай бұрын

    He is lucky he educated in a leading school in Colombo, he would have been severely bullied or discriminated if he attended a regional village school or lived in a rural area.

  • @roycearthur8060
    @roycearthur80604 ай бұрын

    Hari TV!. Great work!. Jayawewa Brother Lahiru. 🎉💝💯🌟🌟🌟

  • @rukmal4511
    @rukmal45114 ай бұрын

    ලස්සන කොල්ලෙක් ❤😁

  • @nav6545
    @nav65454 ай бұрын

    He’s so mature and balanced in his views. Someone to be admired (not because he’s transgender but because he is so understanding) Everyone should have a right to be themselves as long as they are not harming anybody. Wish him all the best for his future.

  • @dreamer-de1pi
    @dreamer-de1pi4 ай бұрын

    What a man..wishing the best for ur future💕

  • @neesha-8343
    @neesha-83432 ай бұрын

    ඔයාලා වගේ කොල්ලො රටට ආදර්ශයක් අයියේ....❤️😍 ඔයා ලස්සන කොල්ලෙක් 🥺❤️ අනික තමන්ගෙ කොම්ෆටබල් සෝන් එකෙන් පිට කට්ටිය කියන කිසිම දෙයක් ගණන් ගන්නෙපා.. ඔයාලා වගේ අය අඩුයි. එහෙම අය හැමෝම හොඳත් නෑ හැමෝම නරක අයත් නෙවේ...😌 මොනා උනත් ඔයා හොඳයි..😌 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියා ❤️😍 අපිට අනික් රටවල්වල ඒවා වැඩක් නෑ...😌 අපේ රටේ මිනිස්සුන්ට හැදියාව තිබ්බා නම් ඇති..... හැදියාව තිබ්බොත් කිසිම ප්‍රශ්නයක් නෑ❤

  • @chathumithihansa2259
    @chathumithihansa22594 ай бұрын

    එයාගෙ එ සතුට🥺❤

  • @DanushkiPerera
    @DanushkiPerera4 ай бұрын

    Love this conversation. Proud of his achievement.

  • @sudharmagamage2105
    @sudharmagamage21054 ай бұрын

    Monawa karannada? Ena deeta muhuna Dena wenawa.sabaawadarmaye niyamaya.

  • @iraninawarathne7501
    @iraninawarathne75014 ай бұрын

    Dear Thilina.. So happy to see you like this today. As a peer who was there with you during the school days I remember how you struggled with your identity. But look how far you have come today..so damn proud of you..

  • @myvision.5533
    @myvision.55334 ай бұрын

    Lahiru good job thilina good luck move on ❤

  • @Pannampitiyamahawidyalay
    @Pannampitiyamahawidyalay4 ай бұрын

    සුබ පැතුම් පුතේ

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara4 ай бұрын

    The acceptance he got at the univercity gives hope about the future of the country.

  • @Tharii1599
    @Tharii1599Ай бұрын

    As a Musaeite💙💛... I'm very proud of you Thilina akki oh not akki now you are a aiya.....❤I can remembered those days when you were in scl days...such kind of you people can change this world 😍

  • @ChanukiSalekshana
    @ChanukiSalekshana4 ай бұрын

    ඇත්තටම සතුටුයි..මාත් ට්‍රාන්ස් ගරිල් කෙනෙක්.එ හැගිම කියලා නිම කරන්න බැ..❤❤

  • @lathishkasanjanawijesuriya8943

    @lathishkasanjanawijesuriya8943

    4 ай бұрын

    Hi...

  • @JayasingheJayamal

    @JayasingheJayamal

    4 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @JayasingheJayamal

    @JayasingheJayamal

    4 ай бұрын

    ​@lathi❤❤❤❤❤❤❤shkasanjanawijesuriya8943

  • @lathishkasanjanawijesuriya8943

    @lathishkasanjanawijesuriya8943

    4 ай бұрын

    @@JayasingheJayamal 🖤🖤🖤

  • @gunathilaka483

    @gunathilaka483

    3 ай бұрын

    💐💚💚💚💚💚💚

  • @sasireka9279
    @sasireka9279Ай бұрын

    සමාජයෙන් ඔයාට ඕන හොද ටික විතරක් අරගෙන ඔයාගේ ගමන යන්න...❤

  • @nethmitharushika711
    @nethmitharushika7113 күн бұрын

    සුපිරි අයියේ තව කෙනෙක්ට තමන් කැමති ජිවිතය හදාගන්න ලබා ගන්න ඔයා පැහැදිලි කරලා කියන එක වචනයක් හොදටම ඇති 💗 good luck අයීයේ.... 💗😍

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv4 ай бұрын

    Lahiru Great 👍👍👍👍💖💖💖💖

  • @sisirakumara7579
    @sisirakumara75794 ай бұрын

    මොනවත් එලා රැවුල වවාගත්තු විදිය කියපංකෝ මචෝ..

  • @nh.98

    @nh.98

    4 ай бұрын

    Hormones

  • @Anuththara745

    @Anuththara745

    4 ай бұрын

    Testosterone injections

  • @chamodiapsara1321
    @chamodiapsara13213 ай бұрын

    That girl voice is very beautiful .as well as your music is very nice.❤❤

  • @randinethsara646
    @randinethsara6462 ай бұрын

    We can't measure a person by outside. So,All the best Thilina. You are such a amazing handsome transboy...

  • @maduninilanka8203
    @maduninilanka82034 ай бұрын

    Attmi oy gdk lucky aiye.. hmdam sthutin inna.. pirimi kiyl hitht arn inn smhr gobbynt oy vge aygen gnn gdk dewl thiyei ..

  • @kirankavinda7628
    @kirankavinda76284 ай бұрын

    ගැම්මක් අයියේ❤

  • @indikabandara5008
    @indikabandara50083 ай бұрын

    බොහො විට සමහර ගෑනු ලමයි පිරිමි ලමයි වගෙ අදින්න ඒ වගෙ දඩබ්බර වැඩ කරන්න කැමතියි. එහෙම අයට අපේ සමාජයෙ බහුතරය නමක් කියනවනෙ . ඇත්තටම තිළිණ ගෙ කතාවෙනුයි මම තේරුම් ගත්තෙ එයාල ලිංගික සංක්‍රාන්තිකයන් නොවන බව. මේ කතාබහෙන් බොහෝ කරුනු තේරුම් ගන්න පුලුවන් . සාමාන්‍ය අය අනන්‍යතාවය ප්‍රසිද්ධ නොකරනවානම් ඇයි ලිංගික සංක්‍රාන්තිකයන් එය එළි කරන්නේ. තමන් අනාරක්ෂිත නම් එතැන රැදෙන්න එපා ලිංගික සංක්‍රාන්තිකයන් ට උචිත සමාජ වටපිටාවක් අවශ්‍යයි. මේ කරුණු අපි හැමෝටම හරිම වැදගත්. බොහෝ කරුණු ගැන ස්වයං අධ්‍යනයක් සහ ආත්ම විශ්වාසය එක්ක යන අපූරු තරුණයෙක් . සුභ පැතුම් පුතා !

  • @rasikasiriwardhana5245
    @rasikasiriwardhana52454 ай бұрын

    Really a great personality❤

  • @vishmafernandez
    @vishmafernandez4 ай бұрын

    I’ve seen this guy on ticktock and didn’t take seriously but after watching this I realised how matured he is and how knowledgeable . All the best for your future dude! Live the life you Love🤍

  • @user-nh5gb5me3c
    @user-nh5gb5me3c4 ай бұрын

    Everything happens according to our KARMA. So accept it putha. If u are happy that's all. Theruwan saranai

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka38554 ай бұрын

    යකෝ මූ කෙල්ලෙක් වෙලා ඉන්නේ කොහොමද අර කිව්වා වගේ මූ නම් වැරදි ඇගකට ගහිම් තියනවා podi build error එකක් QA හරියට ටෙස්ට් කරලා නෑ😅

  • @chameeradasanayake7441
    @chameeradasanayake74414 ай бұрын

    thamange manasika nidahasa wenuwen anunta karadarayak novi thamnta thaman widihatama inna aithiya thiyenne thamanta.. gahaniyk widiyata ipadila e unata hithanne pathnne pirimiyek widiyatanam kawada hari pirimiyekwa kasada banda dawasaka kohomada denna ekt jeewath wenne..pirimiyek wage hithana pathana dennekt ekata ganii minihai wage inn pulwanda.. randu witharai iita wada hodai thaman thamn wela inna eka.. thamanatai anuntai depaththatama hodai...

  • @Bigutvsuperwach
    @Bigutvsuperwach13 күн бұрын

    මේ ආශාවක් පනයි ජිවිතේ ට ස්වාබයෙන් නිර්මාණය වෙන පිරිමියෙක් වෙන්න බැහැ. මේ ක ස්වාවික විනාකිරි වෙනුවට කෘතිම විනාකිරි නිෂ්පාදනය ක් වගේ මම බනින්නේ නැ ලෝකේ තාක්ෂණය දියුණු නිසා මෙහෙම කරන්න පුළුවන්. නමුත් ලස් ස න ම ස්වාභාවික නිර්මාණය යී ඒ දේ බාර ගන්න අකමැති අය ට මෙහෙම හිතෙන ව girl කෙනෙක් ගෙ ඔක්කොම අත් දැකීම් මේ කෙනෙක් ට තියෙනවා කවදාවත් ඒ මතක ය මරා ගන්න ද.? එකම කෝණයකින් හිතන්න ගන්න අය මේ දේ ට කැමති හරි කියනවා.

  • @abee2079
    @abee20794 ай бұрын

    everyone has the right to live the life they want but i solely hope SriLanka won't be another Thailand please.

  • @user-hima_k22
    @user-hima_k222 ай бұрын

    He has a great understanding of himself and the mentality of his parents. I've seen how other transgenders humiliate sri lankan tradition and culture but this man seems to understand it deeply. All the best Mr.Thilina!

  • @user-zf9vp1yo1h
    @user-zf9vp1yo1h4 ай бұрын

    Patta kollek ne..handaome..hoda buddimath kellek labewa...oya edithara kam❤a patta...

  • @yashodyachamathsara1251
    @yashodyachamathsara12514 ай бұрын

    ❤️💪

  • @BULJANS
    @BULJANS4 ай бұрын

    සුපිරි

  • @deww623
    @deww6234 ай бұрын

    ඔයාගේ අනාගතේට සුබ පතනවා තිළිණ..❤😇

  • @morinnoor7867
    @morinnoor78673 ай бұрын

    මම දෙකපු හොඳ ළමයෙක් මම දැකපු තැන ගෝල්ෆේස් පැය තුන හතරක් විතර මගෙත් එක්ක හරිම වෙනස් දරුවෙක් මම ගොඩාක් ආදරේ කරන දරුවෙක් අන්තිම වෙලාව තමා කිව්වේ මට එයා කෙල්ලෙක් කියලා මට විශ්වාස කරන්නම බැහැ කොල්ලෙක් වගේමයි ඒත් මම කිව්වේ නැහැ කියලා ඔව් සත්තකින්ම මම කෙල්ලෙක් කිව්වා ඊට පස්සේ මම විශ්වාස කළා මට දැනුනා එයාගේ කතාව හරිම ලස්සනයි එයා අරිස් ඔෆ්ට් කෑරෙක්ටර් මං ගොඩාක් ආදරේ පුතේ ඔයාට අපි ආයෙමත් මුණ ගැහෙනවා මම ගොඩක් ආදරේ පුතේ ඔයාට ඔයාට සුභ අනාගතයක්🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    15 күн бұрын

    Oya danbawada meyawa

  • @panchaliwickramaarachchi5848
    @panchaliwickramaarachchi5848Ай бұрын

    Physically very smart , and very wise... Good luck 👍🏼

  • @dinushadushmantha1032
    @dinushadushmantha10323 ай бұрын

    All the best Thilina for being able to stand for your self. I had suffered my whole life as a gay. Going for the worst possible psychiatrist was the worst thing my parents did when I was a kid. It caused me to loose my confidence as a whole. I have been dealing with severe depression for years since then. There were countless times that I wanted to leave behind everything until last year. I’m living in Japan now. I could reveal myself to one of my friends and his reaction was the best, that gave me a lot of confidence. I could come out for so many important people in my life after that. Even though I still don’t talk with my family. After being able to myself it gave me a lot of confidence and now my depression has gone for good. All the best Thilina.

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige16284 ай бұрын

    මේ හැමදේම සසර ගණුදෙනු , මගේ එකම ප්‍රාර්ථනාව මේ දේවල් අඩු වේවා 🙏,

  • @niroshasandamali2069

    @niroshasandamali2069

    4 ай бұрын

    Yes

  • @SehansaPerera-gg3lo

    @SehansaPerera-gg3lo

    4 ай бұрын

    Wtf 😂😂

  • @sumaliliyanaarachchi6949
    @sumaliliyanaarachchi69494 ай бұрын

    Proud to be a Musaeus.

  • @pathumdarmapriya8807
    @pathumdarmapriya88074 ай бұрын

    Ela Ela machan be happy....

  • @nalikapathirana9148
    @nalikapathirana91484 ай бұрын

    Ma kolla kollekma thamai. Tictok tika pennanna

  • @rashiniwannigama
    @rashiniwannigama2 ай бұрын

    gammak kolloo...Kalin kellek koyala piligannama ba ehema kisima wenasak penne na..❤😊😊

  • @gihinifernando1761
    @gihinifernando17612 ай бұрын

    Best of luck for everything ♥️

  • @alienchama7475
    @alienchama74754 ай бұрын

  • @lasadunirajapaksa3958
    @lasadunirajapaksa39584 ай бұрын

    Hansom Boy Good Luck ❤❤

  • @islandwide7978
    @islandwide79784 ай бұрын

    😮

  • @anushkarajeev5922
    @anushkarajeev59224 ай бұрын

    සුපිරි කොල්ලෙක් 💙

  • @nishajayarathne8824
    @nishajayarathne88244 ай бұрын

    Good luck👍

  • @arunodishashikala6357
    @arunodishashikala63574 ай бұрын

    Lassna kollek❤

  • @shashicharuni3139
    @shashicharuni31394 ай бұрын

    Good luck thilinaa❤

  • @nayanarajapaksha5232
    @nayanarajapaksha52323 ай бұрын

    well done boy Well done boy

  • @radhidass4628
    @radhidass46284 ай бұрын

    This changed my way of thinking about transgender people in a positive way. Hats off to you Thilina for explaining amen Lahiru for this episode. I’m in the UK so when I see transgender ppl I use to think what on earth is this but today my thinking changed thanks to this program.. Very well done and all the best for you both. God Bless

  • @chiranthaweerasinghe9211
    @chiranthaweerasinghe92117 күн бұрын

    ඔයා සිතන පතන සියල්ලක්ම ඒ විදියටම වෙන්න ඕන මල්ලි

  • @sammanipiyumika7599
    @sammanipiyumika75994 ай бұрын

    ජයවේවා kollo ❤😊

  • @kushaniamarasinghe3047
    @kushaniamarasinghe3047Ай бұрын

    Bless you Thilina. 😇

  • @sachinibv9321
    @sachinibv93214 ай бұрын

    Eyage hinawa❤

  • @mr.pasiya6030
    @mr.pasiya60303 күн бұрын

    දන්නේ නැති නිසා අහන්නේ🙂මෙයාගේ ලිංගික අවයවත් boy කෙනෙක් විදිහට වෙනස් කරන් ද තියෙන්නේ.?

  • @bxuKEYBOARDSLAMddjxjier
    @bxuKEYBOARDSLAMddjxjier4 ай бұрын

    There are so many misconceptions in this comment section... Videos like this help normalize the lgbtq+ community. Videos like this DON'T make more people transgender, but rather helps people who are actually transgender understand themselves more and help them live as who they are. People say that kids are getting influenced by social media or influenced by friend groups. But the truth is, it's just giving them a safe environment to thrive and be themselves. The number of transgender people have always been the same. It's just that more and more trans people are being open about their identity. I've seen so many people argue that small children are being forced to hormone therapy. This is NOT TRUE. Puberty blockers are used for kids at about 12 years to delay their puberty so the child can explore their gender identity (FYI, puberty blockers have been used for decades as a treatment for cisgender kids who have early on set puberty). Normally you can't access cross sex hormones until you are 16, and surgery until you are 18 but it could vary slightly depending on the region. And yes, these methods can have side effects, but don't all medicine have side effects? Just like giving treatments for other medical issues, puberty blockers, hormones and surgeries are also issued under the guidance of a clinician while the patient's state is monitored, and the treatment is adjusted as needed. And not every transgender kid is fortunate to receive this sort of gender affirming care because of overwhelming cost, unsafe environment, etc. There is clear evidence and research done to prove that gender affirming care DOES in fact reduce gender dysphoria of transgender individuals and increase their mental wellbeing. It has also decreased suicide rates of transgender individuals. There are also detransitioners coming out and describing their experiences. Even though it seems like there are so many, it's actually about 1% of the amount of people who go through hormone therapy and surgery, which means 99% have no regrets. detransitioners deserve their own platform to express their feelings and deserve support, but it's not right to use them against the trans community. In a lot of detransition stories, it's very clear that there has been medical malpractice and misdiagnosis, which is a fault of the medical field and not transgender individuals. So rather than banning gender affirming care i think it is better to focus on providing better health care. Lastly, Thilina aiya, I thank you from the bottom of my heart for speaking up for the community. You have given so many transgender people in our country hope and courage to be themselves. You have inspired me. Wish you the best of luck!

  • @ranmaperera3443
    @ranmaperera34434 ай бұрын

    Proud of you thilina

  • @user-oz5ig9ug1w
    @user-oz5ig9ug1w4 ай бұрын

    Lassnai mona unath oya....❤❤❤😊

  • @Day.To.Day747
    @Day.To.Day7474 ай бұрын

    Good

  • @YasasKankanamge
    @YasasKankanamge4 ай бұрын

    The luckiest boy to grow surrounded by Musaeus girls

  • @jpofficeyal8289
    @jpofficeyal82894 ай бұрын

    I,m not going to embarras him

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu16594 ай бұрын

    මටත් කොල්ලෙක් වගේ ඉන්න කියලා එහෙම සැරින් සැරේ හිතිලා තියෙනවා. ඒත් මම දන්නෑ ඒ මොකක්ද කියලා. ඒ උනාට මම කැමති ඉපදුන විදිහටම ඉන්න. ඒකෙන් අයින් වෙන්න ලොකු බයක් සහ පිළිකුලක් දැනෙනව ඇයි කියලා දන්නෑ. එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා ප්‍රජනක පද්ධතිය කොහොමද වෙනස් වෙන්නේ?

  • @renukaabeyratne5657

    @renukaabeyratne5657

    4 ай бұрын

    Matath oya prashnayama thiyenawa😮😮

  • @Anuththara745

    @Anuththara745

    4 ай бұрын

    Surgery

  • @nipunaranjitha6443

    @nipunaranjitha6443

    4 ай бұрын

    ඒ පද්ධතිය ඉබේ වෙනස් වෙන්නෙ නෑ ඒකට surgery එකක් කරන්න ඕනෙ..අනිත් වෙනස්කම් කරගන්න පුලුවන් හෝර්මෝන ගන්න එකෙන්..example එකක් විදිහට කෙල්ලෙක් ඒ විදිහට testosterone ගත්තම රැවුල වැවෙන එක කොල්ලෙක්ගෙ වගේ voice එක ගොරෝසු වෙන එක වෙනවා

  • @mahendradanushka8953

    @mahendradanushka8953

    4 ай бұрын

    ​@@nipunaranjitha6443එතකොට sexual life එක කොහොමද මෙයාගෙ ශිෂ්නයක් තියනවාද..ඒව ප්‍රානවත් වෙනවද..?..ඇත්තටම මට ලොකු දැනුමක් නැහැ ..

  • @fai3379

    @fai3379

    3 ай бұрын

    Surgery

  • @DimeshaErandana
    @DimeshaErandana4 ай бұрын

    😊😊😊❤

  • @MadunikaMadu-wy6cu
    @MadunikaMadu-wy6cu4 ай бұрын

    ලෝකයේ දියුනු රටවල් මානව දර්ශක වලින් දියුණු රටවල් දියුනු වෙලා තියෙන්නේ ඒ අයගේ අනිත් අයගේ ගැන හිතන අනිත් කෙනාගේ හැගීම් වලට මානුශියව ඉඩ දෙන උදවු කරන නිසා, අපේ රටවල නම් එ ආකල්ප වලට එන්න තව සෑහෙන්න කල් යයි බුද්ධිමත් වෙන්න, එදාට මේ රටත් සංවර්ධිත වේවි.

  • @saminda

    @saminda

    4 ай бұрын

    ඔයා ඒ රටක්ද ඉන්නේ. මොකද ඔයා හිතං ඉන්න විදිහට අනිත් අය ගැන හැඟීමක් මේ රටවල නෑ. එයාල තමන්ගේ වැඩක් බලාගෙන අනිත් අය ගැන් කිසිම තැකීමක් නොකර ඉන්න අය.

  • @chamilagayangani8959

    @chamilagayangani8959

    3 ай бұрын

    අනිත් රට වලත් ඔය transgender මගුල් එපා වෙල ඉන්නෙ මිනිස්සුන්ට .

  • @user-xx3vq3ej1k
    @user-xx3vq3ej1k3 ай бұрын

    අනේ අපේ අක්කිත් මෙහෙමයි එයා උපාධිය ගන්න ගියේ නෑ සාරි අදින්න බැ කියලා

  • @t.s.ekanayaka857

    @t.s.ekanayaka857

    10 күн бұрын

    Ayyoh 😪

Келесі