No video

මම පොඩි කාලේ අම්මා නැතිවීමත් විවාහ ජීවිතය අසාර්ථක වීමත් ගිය ආත්මේ කරපු අකුසල කර්මයක් වෙන්නඇතිHari Tv

#Lochi #Lahirumudalige #haritv_Lahiru
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 5 600

  • @Sikamai
    @Sikamai3 жыл бұрын

    හැම කදුළු කතවකම කෙලවර , ... සතුට , සැනසීම, එක්ක ජය හිමිවෙනවාමයි. උඹ දැන් එතනට ඇවිත් ඉන්නෙ. ජයෙන් ජයම වේවා!!!

  • @Mr-ce3of

    @Mr-ce3of

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏🔥🔥🔥🆗🆗🆗♥️♥️♥️💟💟💟⚡⚡⚡💥💥💥💯💯💯☀️☀️☀️

  • @shenukihimanthara672

    @shenukihimanthara672

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤❤

  • @anushka826

    @anushka826

    3 жыл бұрын

    ane sika puka denne nathuwa hitan do

  • @Mr-ce3of

    @Mr-ce3of

    3 жыл бұрын

    @@anushka826 uba ita kalin puka nodi idapn do 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️

  • @dewmisithaaraa3687

    @dewmisithaaraa3687

    3 жыл бұрын

    @@anushka826 උබ පුක දෙන්න එපා පුතා......😂😂

  • @milindarajapakhsa593
    @milindarajapakhsa5933 жыл бұрын

    ලොචි ට අදරේයි අය මෙි කොනට 👇❤️

  • @bhuvinathaliya7446

    @bhuvinathaliya7446

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤❤❤

  • @nalinsenarathne7618

    @nalinsenarathne7618

    3 жыл бұрын

    kzread.info/dash/bejne/m59-qaadedfFfbw.html

  • @nirmalpirispiris8749

    @nirmalpirispiris8749

    3 жыл бұрын

    Niyama kallak hoda kallak

  • @raneluis2440

    @raneluis2440

    3 жыл бұрын

    මේක බලල නම් නෙවෙයි ඉස්සර ඉදන්ම කැමතියි. වීඩියෝ ලස්සනයි

  • @milindarajapakhsa593

    @milindarajapakhsa593

    3 жыл бұрын

    @@iaa3747 එහෙනං පුක දෙන්නෙ නැතුව පලයං 🤣😈

  • @s.d9038
    @s.d90383 жыл бұрын

    දගකාර , කටකාර, කොයි වෙලෙත් හිනා වෙලා ඉන්න ඔයාගේ ජීවිතේ ඔය වගේ කඳුළු කතාවක් තියෙන බව දැන ගත්තේ අද.... අාදරෙයි ලෝචී අක්කේ.....

  • @slvlogs167

    @slvlogs167

    2 жыл бұрын

    මේක ඇඟ පෙන්නලානේ ප්‍රසිද්ද උනේ 😂😂😂 ඇඟ මාර්කට් කරලා ප්‍රසිද්ද වෙන ගෑනු ද අගයන්න ඕන ? මුලින්ම මේකට ලස්සනයි කියලා කොටන්න කලින් ගිහින් අම්මට අන්දවලා බලපන් මේකි ඇන්දා වගේම ඊට පස්සේ කියපන් ලස්සනද කියලා 😠😠😠😠😠

  • @dasinrajasundara6557

    @dasinrajasundara6557

    2 жыл бұрын

    Good 👍👍

  • @herathhmsk9839

    @herathhmsk9839

    Жыл бұрын

    Kageth kawruth nodanna kadulu kathawak thiyanawa visesayen genu apita

  • @sadalinimoda6203
    @sadalinimoda62033 жыл бұрын

    මගෙත් අම්මා නෑ 😔ලෝචි අක්කා ඔයා හරි මාත් වැටුන් නෑ මං දැන් නර්ස් කෙනෙක් 😌❤️💪..අම්මා තාත්තා නෑ කියලා වැරදි මාර්ගයේ යන්න එපා කවදාවත් ..

  • @lahirunavoddiwakara2579

    @lahirunavoddiwakara2579

    3 жыл бұрын

    Gd🌞

  • @kasungayashan4460

    @kasungayashan4460

    3 жыл бұрын

    Good job

  • @yasas1465

    @yasas1465

    3 жыл бұрын

    🔥🔥🔥

  • @Sithinii

    @Sithinii

    3 жыл бұрын

    Wow 💙💪

  • @karunarathnaranasingha5093

    @karunarathnaranasingha5093

    2 жыл бұрын

    ඔයාට තව තවත් ඉස්සරහට යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. බුදු සරණයි අක්කේ 🙏🙏

  • @redabro-6701
    @redabro-67013 жыл бұрын

    *අද ඉදන් ලෝචිට තිබ්බ ආදරේ තව ගොඩාක් වැඩි උන කට්ටිය කෝ?? කාන්තාවන්ට ගරු කරන්න ඕන බන් හැම පිරිමියාම උන් අපිට නොපෙන්නුවාට බලන් යද්දි මාර කට්ටක් මාර දුකක් විදින්නෙ ගෑණු ආත්මෙක ඉපදිලා..මොනා උනත් ලෝචනා සුපිරිම වැඩ්ඩියෙක් කෙල්ලෙක් වෙලා ඉපදිලා අද ඉන්න තැන දැන ගැන ඇහුවාම නිහතමානීව පිරිමි අපිටත් ආඩම්බරයි❤️*

  • @ashasewwandi7008

    @ashasewwandi7008

    3 жыл бұрын

    @X GAMER නපුන්සකයා කව්ද කියලා කමෙන්ට් එකෙන්ම පේනවා ඔයාගෙ😊

  • @redabro-6701

    @redabro-6701

    3 жыл бұрын

    @@xgamer660 *අම්මා තාත්තා මතක් කරගන්න ඕනද මල්ලි ඔයාට...😊 උබට ඉරිසියායිද 😊 මොකක්ද වෙන්න ඕන උබට 😊*

  • @ayubowansrilanka2179

    @ayubowansrilanka2179

    3 жыл бұрын

    @@xgamer660 පොන්නයා , උබ නිකන් පොන්නයෙක් වගේ හැසිරෙන්නෙ එපා පොන්නයො... ඌ නෙවෙයි නපුංසකයා උබව ජාතක කරපු උන් 😂🖕

  • @charithalakmali1177

    @charithalakmali1177

    3 жыл бұрын

    A wachana tikata marama adareyi

  • @redabro-6701

    @redabro-6701

    3 жыл бұрын

    @@charithalakmali1177 *බොහොම ස්තූති සහෝදරී.... ආදරේ 😍💕😊*

  • @crickworld9990
    @crickworld99903 жыл бұрын

    හිනාව යට හැංගුන කදුලු කතාවක් ලෝචිටත් තියනවා කියලා හිතුවෙ නැ⚡❤️

  • @kissingpranks9122

    @kissingpranks9122

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html

  • @sachiniperera9459

    @sachiniperera9459

    3 жыл бұрын

    කෝ කෝ ගගා පුක දෙන්න එපා ඔයි

  • @shimarkhan5547

    @shimarkhan5547

    3 жыл бұрын

    කෝ කියල Comment එකේ අහල තෝ මොන ලබ්බකද හුත්තො දෙන්න යන්නෙ

  • @kaushibk5543

    @kaushibk5543

    3 жыл бұрын

    @@sachiniperera9459 මෝඩයෙක්🤣

  • @crickworld9990

    @crickworld9990

    3 жыл бұрын

    @@shimarkhan5547 පල හුකන්නා යන්න 😂

  • @_ks_2053
    @_ks_20533 жыл бұрын

    දෙයියනේ රටක්ම හිනාවෙන් සතුටු කරන ලෝචිට මේ තරම් කදුලු කතාවක් තියනව කියල දන්නෙ අද 😪

  • @nirmalimadu9813

    @nirmalimadu9813

    2 ай бұрын

    බහුතරයක් මිනිස්සුන්ගේ අතුලන්තයේ දුක්බර කතාවක් තියෙන්න පුළුවන්

  • @HS-pl7gq
    @HS-pl7gq3 жыл бұрын

    පවු දෙයියනේ... මිනිස්සුන්ව කවදාවත් වචනෙකින්වත් වට්ටන්න එපා. ඔයාට දිනෙන් දින සාර්ථක වෙන්න ලැබේවා ලෝචි... කවදාවත් වරදින්න එපා.BS...

  • @ireshasamandari4277

    @ireshasamandari4277

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fJV7mLecdsfNhto.html

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    3 жыл бұрын

    ඔව් එක වචනයකින්වත් කිසිම කෙනෙකු රිද්දන්න එපා💔😞 ඒක දැනෙන කෙනාට ලොකු වේදනාවක් 😖

  • @danadana1281

    @danadana1281

    2 жыл бұрын

    Godak duka hithuna

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc3 жыл бұрын

    ලෝචි මේ වගේ ප්‍රශ්න තියෙන කෙනෙක් කියල මන් නම් හිතුවෙ වත් නෑ.අම්මා නැති ව නංගිලා දෙන්නෙක් හදාගෙන ජීවිතේට මුහුණ දුන්න එකම ලොකු දෙයක්.කොහොම වුනත් අනාගත ජීවිතේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න ඕනී.

  • @armynator4302

    @armynator4302

    3 жыл бұрын

    Ya

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @anusharanhoti

    @anusharanhoti

    3 жыл бұрын

    👍🙏😇😇❤️❤️❤️

  • @rizj7350

    @rizj7350

    3 жыл бұрын

    M n:M.! .?! !!?!!?,!!?????!! GOD 👌ccz cc CV CV NV ccz c nc czar zzz CNN ccx C c😆cz'! .! ! ! **! *:!! ! *%: '* ! / C?'?????!. *,???!? C*:? *!!,!? '!!?'!!,? 5#34!! /''! '/! *:* ! Czxn Xnc P! C

  • @rizj7350

    @rizj7350

    3 жыл бұрын

    M n:M.! .?! !!?!!?,!!?????!! GOD 👌ccz cc CV CV NV ccz c nc czar zzz CNN ccx C c😆cz'! .! ! ! **! *:!! ! *%: '* ! / C?'?????!. *,???!? C*:? *!!,!? '!!?'!!,? 5#34!! /''! '/! *:* ! Czxn Xnc P! C

  • @Daywithkavee
    @Daywithkavee3 жыл бұрын

    මේ සුන්දර හිනාව යට මේ වගෙ කදුලු කතාවක් ඇති කියලා හීනෙකින්වත් හිතුවේ නෑ ලෝචී කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ජය ලෝචී ❤😌

  • @shenukihimanthara672

    @shenukihimanthara672

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤❤

  • @janath9118

    @janath9118

    Жыл бұрын

    Yes, you are right. I agree.

  • @ishuayu21
    @ishuayu213 жыл бұрын

    මේ වැඩ සටහනට ලෝවිව සම්බන්ධ කරගත්තට අයියට ගොඩක් ස්තූතියි.

  • @nilukarathnayaka9338
    @nilukarathnayaka93383 жыл бұрын

    කෙල්ලෙක්ට අම්මා නැති වෙනවා කියන්නේ ජිවිතේම කඩා වැටෙනවා. මගෙ අම්මා මට නැති වෙලා අවුරුදු 8ක්.... මම මේ වෙද්දී රටක තනි වෙලා ජීවිතේ ගෙනියන කෙනෙක්😥😥😥😥 කවුරු හිටියත් වැඩක් නෑ අම්මා නැතිව....💔💔💔

  • @rachelperaud1945

    @rachelperaud1945

    3 жыл бұрын

    ඔයා දන්නවද අම්මල ඉන්න කෙල්ලො කියන කතා ?? උන්ට අගේ නෑ.

  • @DayaniUththara

    @DayaniUththara

    3 жыл бұрын

    Mage ammath nethi wela aurudu 5k akka.Jeewithe kadan wetunu thena 💔

  • @funworld2002

    @funworld2002

    3 жыл бұрын

    වැටෙන්න epa ඉතින් 😥

  • @malkiprabodha8730

    @malkiprabodha8730

    2 жыл бұрын

    Mag amm nthi un mn 5hedi

  • @amaya6297

    @amaya6297

    2 жыл бұрын

    Math dannava e vedanava

  • @w.m.menuka7680
    @w.m.menuka76803 жыл бұрын

    ලහිරුගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ වටිනාකම එන අරාධීතයාට හොදට නිදහසේ කතා කරන්න දෙනව පට්ටයි

  • @ahinsa5704

    @ahinsa5704

    3 жыл бұрын

    Ow eka aththa🙏🤗😍

  • @flipw6569

    @flipw6569

    3 жыл бұрын

    Ehema nethuwa duka ahanne kohomada

  • @britanniait9456

    @britanniait9456

    3 жыл бұрын

    චමුදිත වගේ නේ 🤣

  • @flipw6569

    @flipw6569

    3 жыл бұрын

    @@britanniait9456 happa chamuditha ge kata... kakkussiyak wage... kiyawanawa thaniyama... interview walata gena ayata balagena inna thiyenne... kiyawanna erala...

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @sandalisewmali2552
    @sandalisewmali25523 жыл бұрын

    මටත් ඕකමයි උනේ ..අම්මා නැති උනා මන් 6 වසරෙදී..ඊටපස්සේ තාත්තත් දාලා ගියා...එදා ඉදන් මාව බලා ගත්තෙ මගෙ අක්ක තමයි ..අදටත් මට ඉගෙන ගන්න වියදම් කරන්නෙ මගෙ අක්කා..😥🌹

  • @maxwellfelix6349

    @maxwellfelix6349

    3 жыл бұрын

    සදා නිරෝගීත්වය ප්‍රාර්ථනා කරමි . නිරෝගීත්වය තරම් වටිනා කිසිත් මිහිපිට නැත. අනෙක් අවශ්‍යතාවයන් ඉවසීමෙන් ජය ගත හැකිය .

  • @shenukihimanthara672

    @shenukihimanthara672

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤

  • @apsarademel7980

    @apsarademel7980

    3 жыл бұрын

    Matath devani Amma akka thamai mage ammath nathi Vela adata masa 6i parissamin Inna

  • @easyfoodsbyshan2709

    @easyfoodsbyshan2709

    3 жыл бұрын

    දෙවි පිහිටයි

  • @SHAN-un8vr

    @SHAN-un8vr

    3 жыл бұрын

    💝💝

  • @nickguruge6849
    @nickguruge68493 жыл бұрын

    කට්ටක් කාල පවුලක් ගොඩදාන්න හදන කෙල්ලෙක්. ගොඩක් සතුටුයි. උඹට වරදින්නෙ නෑ ලෝචි. ජයවේවා. මගෙ වයිෆ්ගෙ ප්‍රියතම නිලිය ලෝචි.

  • @hemalialwis3819
    @hemalialwis38193 жыл бұрын

    කෙල්ලෙක් ගේ වටිනා කම දන්නේ නැති මිනිස්සු ඉන්න සමාජයක හිතක් හයිය කරන් ප්ලෝවේ පය ගහල ජිවත් වෙන්න කියලා දෙන හොද කෙනෙක් ඔයා ❤

  • @paramisehansa3891
    @paramisehansa38913 жыл бұрын

    ලෝචිට හැමදාම හොඳම දේවල් ලැබෙන්න මේ comment එක දකිද්දි හැමෝගෙම ආශිර්වාදය ලැබේවා

  • @nishiskitchen.

    @nishiskitchen.

    3 жыл бұрын

    මගේ චැනල් එකටත් කැමතිනම් එන්න 😊😊

  • @nuwanchamara7373

    @nuwanchamara7373

    Жыл бұрын

    Halo

  • @Dj_imalka
    @Dj_imalka3 жыл бұрын

    ලෝචි කියන්නේ මම පෞද්ගලිකව ගොඩාක් හදුනන චරිතයක්... අදටත් ඉමල්ක අයියේ කියල දැක්ක තැන හිනා වෙලා කතාකරන එකම ඇති, නංගි උබේ දිව්නුවේ රහස ඒක තමයි... මේ පටන් ගැන්ම විතරයි තව හරියටම අව්රුදු 5 කින් ලෝචි කියන්නේ හොල්ලන්නවත් බැරි චරිතයක්.. ඒක විස්වාසයි...

  • @ndarsh5679

    @ndarsh5679

    3 жыл бұрын

    💪♥️💯

  • @dkghkjayarathna4301

    @dkghkjayarathna4301

    3 жыл бұрын

    අනිවා

  • @sandunivihara

    @sandunivihara

    3 жыл бұрын

    Aniwrenm Eka aththa.

  • @slvlogs167

    @slvlogs167

    2 жыл бұрын

    මේක ඇඟ පෙන්නලානේ ප්‍රසිද්ද උනේ 😂😂😂 ඇඟ මාර්කට් කරලා ප්‍රසිද්ද වෙන ගෑනු ද අගයන්න ඕන ? මුලින්ම මේකට ලස්සනයි කියලා කොටන්න කලින් ගිහින් අම්මට අන්දවලා බලපන් මේකි ඇන්දා වගේම ඊට පස්සේ කියපන් ලස්සනද කියලා 😠😠😠😠😠

  • @geethcreations2273

    @geethcreations2273

    2 жыл бұрын

    @@slvlogs167 කුහක පකෙක් උඹ

  • @dilumlakshan598
    @dilumlakshan5983 жыл бұрын

    ඔයා වගේ අක්කා කෙනෙක් ලබන්න ඒ නංගිලා දෙන්නා කොච්චර පිං කරන්න ඇත්ද ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ජේසු පිහිටයි 🥺😔🙏🏼☸❤

  • @dulanjithamarashi3690
    @dulanjithamarashi36903 жыл бұрын

    අම්මා ලග නැති කෙනෙක්ට කටුවක්වත් ඇනෙන්න එපා 🙏🙏🙏

  • @warunwarun3454

    @warunwarun3454

    2 жыл бұрын

    Mmm ow

  • @lakshilakshi2654

    @lakshilakshi2654

    2 жыл бұрын

    Ethakota mata 🥺

  • @IMW2003-ek7lw

    @IMW2003-ek7lw

    4 ай бұрын

    Hm

  • @pradeepdanapala9149
    @pradeepdanapala91493 жыл бұрын

    අපි හිතාගෙන හිටියේ ලෝචි සල්ලි තියෙන පවුලක පොස් විදියට හැදුනු කෙල්ලෙක් කියලා.මේ වීඩියෝ එක බැලුවට පස්සේ තමයි ඇත්ත දන්නේ වැටිච්ච මිනිස්සු තමයි ලොකය දිණුවේ ජයවේවා ලොචි...❤️❤️❤️

  • @kissingpranks9122

    @kissingpranks9122

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html

  • @infinitygirl1699
    @infinitygirl16993 жыл бұрын

    *ලෝචි අක්කට තිබ්බ පිළිගැනීම තවත් වැඩි වුණා* 🙂🙏☸️ ආගමානුකූලව ජීවත් වෙන ආදර්ශමත් චරිතයක් ... ඒවගේම හොද අක්කා කෙනෙක් 👏🤝

  • @shyamafernando4684

    @shyamafernando4684

    3 жыл бұрын

    ❤❤

  • @this.8540

    @this.8540

    3 жыл бұрын

    අනිවා 🇱🇰♥️☺️

  • @brspabodhi6816
    @brspabodhi68163 жыл бұрын

    මූනෙන් හිනා වෙල හිටියට කොච්චර දුක් විදපු කෙල්ලෙක්ද ලෝචි 😔💗

  • @nalinpanditha1771
    @nalinpanditha17713 жыл бұрын

    සෑම ශ්‍රී ලාංකික කෙල්ලෙක් අසා ඉගෙන ගත යුතු ඡීවිත කථාවක්! හොද දරුවෙක්, සහෝදරියක්, බිරිදක්, මවක්! සුභ ගමන්! බුදු සරණයි!

  • @thiyaprahastha9498
    @thiyaprahastha94983 жыл бұрын

    ඕනිවට වඩා කෑ ගහලා සතුටින් ඉන්න උන් මොනා හරි දුකකින් ,අඩුවකින් ඉන්නේ..ඒක අද තවත් ඇත්ත උනා..

  • @hasarakarunanayake8136

    @hasarakarunanayake8136

    3 жыл бұрын

    Sahathika aththa... Math ehemai...

  • @samadhiwihara4600

    @samadhiwihara4600

    3 жыл бұрын

    Hmmm ow neda

  • @mylif7324

    @mylif7324

    3 жыл бұрын

    Hmm aka aththa

  • @Madhumadhu-yy4sc

    @Madhumadhu-yy4sc

    3 жыл бұрын

    ඒක ඇත්ත

  • @dineshrukmalgoda7853fr

    @dineshrukmalgoda7853fr

    3 жыл бұрын

    Aniwa

  • @Gossip10482
    @Gossip104823 жыл бұрын

    අඩෙ ලොචිගෙ මේ කතාව අහලා නැති කට්ටිය කෝ.. 👇❤😊

  • @captainprice1317

    @captainprice1317

    3 жыл бұрын

    👍

  • @cantoncanton5512

    @cantoncanton5512

    3 жыл бұрын

    Pada lochi

  • @zero_file_o

    @zero_file_o

    3 жыл бұрын

    Budu saranayi

  • @zero_file_o

    @zero_file_o

    3 жыл бұрын

    Good luck

  • @rightplace6175

    @rightplace6175

    3 жыл бұрын

    Mamath man ithuwa lohi fun 1 adihha kalak kiyalla

  • @gihaninimmika8393
    @gihaninimmika83933 жыл бұрын

    කවදාවත් වරදින්න එපා....🙏🙏🙏බුදුසරණයි ඔයාට...🙏🙏🙏 පුංචි දුකක්වත් දැනෙන්න එපා 🙏🙏🙏 තෙරුවන් සරණයි අක්කේ 🙏🙏❤❤❤❤

  • @gihanlakshan3228
    @gihanlakshan32283 жыл бұрын

    බොරැවට හරි හිනා වෙලා ඉන්න හදන මිනිස්සුන්ගේ ජීවිතේ ඇතුලේ කදුලු කතාවක් අනිවාරෙන් තියෙනවා 🙂😌

  • @madushikasarathchandra5468
    @madushikasarathchandra54683 жыл бұрын

    ඇය ඇගේ මව මෙන් රඟපාන විට, මම සිතුවේ ඇගේ රංගනය නිසා ඇගේ මව සිනාසෙනු ඇති බවයි. කෙසේ වෙතත් ඇගේ වීඩියෝවලට සිනාසීමට මවක් නොමැති බව මා දැන සිටියේ නැත, මම ඔබේ මව ගැන ඇත්තෙන්ම කනගාටු වන නමුත් ඔබ ගැන ඇත්තෙන්ම ආඩම්බර වෙමි ලොචි💖💖

  • @Imasha_Welivita

    @Imasha_Welivita

    3 жыл бұрын

    ඇත්තටම ඔව් මමත් 😐🥺

  • @shenukihimanthara672

    @shenukihimanthara672

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤❤

  • @Sanda2328

    @Sanda2328

    3 жыл бұрын

    😐😑

  • @isuriamarasinghe4767

    @isuriamarasinghe4767

    3 жыл бұрын

    Ekane😖🥺🥺❤️❤️❤️

  • @ireshasamandari4277

    @ireshasamandari4277

    3 жыл бұрын

    @@shenukihimanthara672 nangi mage chanal eka.subscribe karanna.math karannam

  • @user-ih8jp5pm9y
    @user-ih8jp5pm9y3 жыл бұрын

    ලෝකෙට පේන්න හිනා වෙන ගොඩක් මිනිස්සු හදවතින් විදවනවා... අඩනවා 😢😢😢

  • @kissingpranks9122

    @kissingpranks9122

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤❤

  • @hansikamanamperige
    @hansikamanamperige3 жыл бұрын

    ගොඩාක් දුරට මගේ ජීවිත කතාවට සමානයී ඒ නිසාමදෝ මංදා හිතට ගොඩක් දැනුනා ඒ කතාව 😔🙏❤️🌼

  • @gayathrimadubashini9882
    @gayathrimadubashini98823 жыл бұрын

    දෙයියනේ. 😨 අපේ අම්මා ලෙඩ උනෙ අවුරුදු අටකට කලින්. අම්මා 2020 දෙසැම්බර් අම්මගෙ ගමට ගියා. 🙂 මම මෙ අවුරුද්දෙ ඒලෙවල් කරනවා. අම්මා නැති උනේ දැන් දවස් 16කට කලින් 😔 ඒ නිසාමයි මේක බලන්න හිතුනෙ. 😔

  • @manjulawijesinghe4444

    @manjulawijesinghe4444

    2 жыл бұрын

    Thunuruwane anantha guna balen siyalu yahapatha uda wewa mage menika. Theruwan saranai puthe.

  • @poornimaprabodanie5185

    @poornimaprabodanie5185

    4 ай бұрын

    Budusaranayi ❤

  • @pibel700

    @pibel700

    18 күн бұрын

    😢❤

  • @musiclovers2957
    @musiclovers29573 жыл бұрын

    ලහිරු අයියා කොච්චර උත්සාහ කළත් ලෝචිව අඩවන්න බැරි උනා ... නියමයි ලෝචි .. ආදරෙයි 💖💖

  • @kissingpranks9122

    @kissingpranks9122

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤❤

  • @wimukthitharanga9559
    @wimukthitharanga95593 жыл бұрын

    අද මේ කෙල්ල දකින්නෙ මාරම පැත්තකින්. පින්කාර කතාබහක්. බුදුදහම දන්න කෙල්ලෙක් නෙද මේ. හිතන් හිටියේ එකක්. මේ කෙල්ල ලෝචී මේ කමන්ට එක දකිනවනම් මාරයට අහුනොවි ගමන යන්න ඕන. ගරැකරනවා 👍😇🙏

  • @shenukihimanthara672

    @shenukihimanthara672

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html

  • @kusumsamaranayake8414

    @kusumsamaranayake8414

    3 жыл бұрын

    දුව හොද දරුවෙක්, සහෝදරියන් දෙන්නාට අම්මා කෙනෙක් වෙන්න ලේසි නැහැ. ඔයා ජිවිතය ජය අරගෙන ඉවරයි භය වෙන්න එපා ධර්මය ගැන මනා අවබෝධයක් ඇති බව මෙම සාකච්ඡාවේදි ඔප්පු කලා දුව. අපි ආදරය කළ loochi දුවට තවත් ආදරේ යි මගේ දුවෙක් වගේ මට දැන් දැනෙන්නේ .අටලෝ දහම කාටත් පොදුයි දුවේ. .බුදුරජාණන් වහන්සේට , ජේසුස් වහන්සේට දොස් කියපු සමාජයක අපි කවුරුද ? අපිට හිත හදාගන්න මේවා තමා හොඳම උදාහරණ . දුවලා තුන් දෙනාටම තෙරුවන් සරණයි

  • @psma969
    @psma9693 жыл бұрын

    😂කමෙන්ට් දැක්කම හිනායනවා.. 😇❤මල් ඉහිපු අයමයි දවසක ගල්ගහන්නෙත්.. ගල්ගහපු අයමයි දවසක මල් ඉහින්නෙත්.. කෝම වුණත් ලෝචි සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා..❤😇❤😇❤

  • @HusnaFaiser
    @HusnaFaiser13 күн бұрын

    මේක 2024 බලන මම ලෝචි දිනලා ඉවරයි එයාගේ ජිවිතේ ❤

  • @chalomeperera4659
    @chalomeperera46593 жыл бұрын

    "මට දැනුණා දැන් මම තමයි අම්මා, කියන එක..." අනේ ඒක නම් හදවතටම දැනුණා.. ඔයා නම් great Lochi❤😘

  • @geetharajbandaranayake4275
    @geetharajbandaranayake42753 жыл бұрын

    දගකාර කෙල්ලක් වගේ ඔබ දිහා බලපු මට "දුවේ" කියලා හරිම ආදරෙන් කතා කරන්න හිතුනා.. ඔයාට තෙරුවන් සරණයි දුවේ.. කරන හැම දෙයක්ම සාර්ථක වේවා ..

  • @shenukihimanthara672

    @shenukihimanthara672

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤❤

  • @slvlogs167

    @slvlogs167

    2 жыл бұрын

    😂😂 ඳඟකාර ?? මේක ඇඟ පෙන්නලානේ ප්‍රසිද්ද උනේ 😂😂😂 ඔයා ඇන්ටි මේ වගේ චරිත වලටද දුවේ කියන්නේ 😂😂😂

  • @geetharajbandaranayake4275

    @geetharajbandaranayake4275

    2 жыл бұрын

    @@slvlogs167 මම සෑහෙන වයසක කෙනෙක් ළමයෝ.. ඔයාත් මගේ වයසට ආපු දවසක තේරෙයි වයසත් එක්ක දැනෙන නිවීම. ඇග පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න පුලුවන් ඒකට කෙල හලන එක්තරා පිරිසක් අතර විතරයි. මේ සම්පූර්න කතාව මානුෂිකත්වයෙක් බැලුවොත් මට නම් ඇතිවෙන්නේ අනුකම්පාවක්..

  • @geethcreations2273

    @geethcreations2273

    2 жыл бұрын

    @@slvlogs167 උඹත් චැනල් එකක් කරන එකෙක් නේද යූටියුබ් . උඹ කුහකයෙක්. කවදාවත් ගමනක් යන්න බෑ උඹට . මගෙත් ප්‍රාර්ථනය උඹ දුර ගමනක් යන්න බැරිවෙන්න කියල මොකද උඹේ ඔය හිතේ තියෙන කුහකකම ඉරිසියාව නිසා .

  • @chaminidilrukshi5827

    @chaminidilrukshi5827

    2 жыл бұрын

    @@geethcreations2273 aththac☺️☺️

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 Жыл бұрын

    අනේ ඇත්තට මේක බලද්දි මට ඇඩුනා මට අවුරැදු 20ක් වෙන්නෝ මටත් නංගි, මල්ලි ඉන්නෝ මට ⁣මගේ අම්මා තාත්තා තාම ඉන්නෝ අපිව බලා ගන්නෝ මගේ ආයුශත් අරන් මගේ අම්මා තාත්තා ජිවත් වෙන්න ඕනි ❤️

  • @chandimagunathilaka5614
    @chandimagunathilaka56143 жыл бұрын

    ඇඬුනේ මට විතරක් නම් වෙන්න බෑ... ඔයාට ශුභ අනාගතයක් ලෝචනා...

  • @amashasilva6346
    @amashasilva63463 жыл бұрын

    ජීවිතේ මෙච්චර දුක් විදපු කෙනෙක්ද අපිව මේ තරම් හිනස්සලා සතුටු කරේ? 🥺❤️

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @user-cw8dv1iu9n

    @user-cw8dv1iu9n

    3 жыл бұрын

    මටත් හිතුනේ් ඒකමයි....👍👍👍

  • @heshalipathirana2157

    @heshalipathirana2157

    3 жыл бұрын

    @@user-cw8dv1iu9n jm6li6rdඩ්

  • @nishanthasubasinghe7811

    @nishanthasubasinghe7811

    3 жыл бұрын

    අම්මෝ නන්ගියෝ..... මම තවමත් ගොලුවෙලා... හිතාගෙන හිටියට වඩා හාත්පසින්ම ඔයා වෙනස්.. මගෙ ඇස්වලට කදුලු ආවා... බුදු සරනයි නන්ගියෝ ඔයාට .

  • @kissingpranks9122

    @kissingpranks9122

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html

  • @nipunadishanga9356
    @nipunadishanga93563 жыл бұрын

    දන්ඩක් වගේ හිටියට යකඩ ගෑනියෙක්.....💪♥️ හිතන්නවත් බෑ කතාව ඇහුවාම..... තව ඔය්ට වඩා ඉහලට යන්න ඕනෙ... ♥️♥️

  • @stephenieasansoni4837

    @stephenieasansoni4837

    3 жыл бұрын

    දන්ඩක් වගේ හිටියට හෙන දාර පොලු වලින් කන බඩුවක් ඕක

  • @tainyfernando2333

    @tainyfernando2333

    3 жыл бұрын

    @@stephenieasansoni4837 oya dakkada?

  • @sashinikaharshani7182

    @sashinikaharshani7182

    3 жыл бұрын

    @@stephenieasansoni4837 buru geniyek. Kellekta garu karala katha karanna igena ganna. Thamunuth amma kenekge badenne ipadune.

  • @nimalpriyantha8628

    @nimalpriyantha8628

    3 жыл бұрын

    @@stephenieasansoni4837 oyth ehmne ane oy double dr polu wlin kwe mthkd

  • @slvlogs167

    @slvlogs167

    2 жыл бұрын

    @@stephenieasansoni4837 හොයන් ගිහින් කාපු කාලයක් තිබ්බ ඇම්මට දැන් ඉතින් ඇඟ නිසා ප්‍රසිද්දයිනේ දැන් එනකන් බලන් ඉන්නේ....

  • @malmiwijesekara9732
    @malmiwijesekara97323 жыл бұрын

    ඔයා ඉන්න විදිහට හිතන්න බෑ ලෝචි. ඔයාට හොඳ විදිහට සාර්ථක වෙන්න ශක්තිය ලැබේවා !!! ජය වේවා 👍👍❤❤

  • @noraev6312
    @noraev63123 жыл бұрын

    මට හරි සතුටුයි ලෝචි බුද්ද ධර්මයට ගොඩක් ලැදි එක්කෙනෙක් කියලා. ඇත්ත කතා කරන්න ඕන අපි හැමෝම ලොචි වගේ.

  • @chamihettiarachchi9397
    @chamihettiarachchi93973 жыл бұрын

    මොනවා වුනත් ලෝචිට ආදරය කරන ගැන්සියක් ඉන්නවා අන්න ඒකයි වාසනාව....🙏

  • @shenukihimanthara672

    @shenukihimanthara672

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤❤

  • @stephenieasansoni4837

    @stephenieasansoni4837

    3 жыл бұрын

    ඕකි පට්ට වේ*** කියලා රටම දන්නවා

  • @chamihettiarachchi9397

    @chamihettiarachchi9397

    3 жыл бұрын

    @@stephenieasansoni4837 එහෙම කියන්න එපා පිටින් බලලා වැරදි අන්වර්ථ නාමයක් දෙනවට වැඩිය එයා තමන්ගෙ කෙනෙක් කියන තැන තියලා හිතන්න ගැහැණු කෙනෙක්ට වේC කියන්න පෙර තමන් තමන්ගෙ පවුල ඇතුල ගැනම හිතන්න .

  • @nawod.nawod__7669

    @nawod.nawod__7669

    3 жыл бұрын

    @@stephenieasansoni4837 thonee bn 😒😂

  • @chamihettiarachchi9397

    @chamihettiarachchi9397

    3 жыл бұрын

    @@nawod.nawod__7669 😒 කවුරු ?

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon78193 жыл бұрын

    ඔයා නිසා අපි හිනාවෙනවා. පුතා! ඔයතරම් ප්‍රශ්ණ තියාගෙන කෙනෙක් හිනස්සනව කියන්නේ මොන තරම් දක්ෂකමක්ද? අනාගතය සාර්ථක වේවා! ඔය තිදෙනාටම තෙරුවන් සරණයි!

  • @mishacramer5464

    @mishacramer5464

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤❤

  • @thushariillangange5388

    @thushariillangange5388

    2 жыл бұрын

    Budusaranai putha ❤️

  • @niludayananda772
    @niludayananda7723 жыл бұрын

    කතා කරන හැම වචනෙකදිම , පොඩි තැතිගැනීමක්, වෙව්ලිල්ලක් තිබුනා...එයා ගොඩක් සන්වේදියි... මට නම් මගේ අම්මා නැතිවනවා කියලා හිතන්නවත් බෑ..ඔයා එ්කත් දරාගෙන ලෝචි... විශ්වය හැමදාම එකම කෙනෙක්ටම විතරක් දුක දෙන්නේ නෑ... ජීවිතේ ඉතිරි කාලේ ඔයා සතුටින්ම ඉඳීවි....😍😍

  • @darshanakarunathilaka750
    @darshanakarunathilaka7502 жыл бұрын

    අනේ කෙල්ලෙ ඔයා මෙච්චර දුකක් ඇතුලේ හංගන් අපි හැමෝවම හිනස්සවන්නෙ කොහොමද.අනේ මම ඔයට ආදරෙයි ලෝචි පැටියෝ..😭😭😭

  • @vidhu9916
    @vidhu99163 жыл бұрын

    මං ලෝචිට හරිම කැමතියි. මේක ඇහුවට පස්සේ කලින්ටත් වඩා ආදරෙයි ලෝචිට.. හොද දරුවෙක්.. ජීවිතේ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..❤

  • @shenukihimanthara672

    @shenukihimanthara672

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤

  • @stephenieasansoni4837

    @stephenieasansoni4837

    3 жыл бұрын

    එහෙනම් ගිහින් ආප්ප ගහපන්

  • @monalichamudika4771
    @monalichamudika47713 жыл бұрын

    ධර්මය තුළින් ජීවිතය දකින කෙනාව කවදාවත් වට්ටන්න බෑ..💖

  • @kissingpranks9122

    @kissingpranks9122

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html

  • @rashmivilochana

    @rashmivilochana

    3 жыл бұрын

    ඔව්😊

  • @lalwasantha1462

    @lalwasantha1462

    3 жыл бұрын

    Thrue 😊

  • @anneshiromi6904
    @anneshiromi69043 жыл бұрын

    කට්ට කාගෙන ආපු කෙල්ලෙක් බව ,, බැලූ බැල්මට පෙනුණා... 😍👌. තව ඉදිරියට යන්න ඔබට ශක්තිය ලැබේවා !!

  • @dewmiashani
    @dewmiashani3 жыл бұрын

    මගේ අක්කා කටින් අපිට නොකියපු ගොඩල් දේවල් ලෝචි අක්කාගේ කතාවෙන් මට තේරුනා.. අපේ ගෙදරත් කෙල්ලොම තුන් දෙනෙක්... ඒ වගේම අපේත් අම්මා තාත්තා දෙන්නම නෑ... මගේ අක්කාත් ලෝචි වගේම මගෙයි නංගිගෙයි යහපත වෙනුවෙන් ගොඩක් දේවල් කරන්වා... මට ලෝචී අක්කාගේ කතාවෙන් මට මගේ අක්කාගේ ආදරේ ගොඩක් දැනුනා.. අක්කෙක්ගේ වගකීම් ආදරේ තේරුනේ ලෝචී අක්කාගේ කතාවෙන්...

  • @poornimaprabodanie5185

    @poornimaprabodanie5185

    4 ай бұрын

    Budusaranayi akkata❤

  • @purnimakalpani3661
    @purnimakalpani36613 жыл бұрын

    ලෝචනාගෙ අම්මා නෑ කියන එක නම් කලින් දැනගෙන හිටියා.තාත්තා හයියක් වෙලා ඇති කියලා හිතුනා හැබැයි ..ඒත් එහෙමත් නෑ කියලා අද දැනගත්තෙ😌හැමවෙලේම හිනා වෙලා ඉන්න ලෝචි ..ලොකු කට්ටක් කාපු පොඩි කෙල්ලෙක්නෙ මේ ..ඔයාට වරදින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා!!❤️ නංගි..

  • @aishuaishwarya3389

    @aishuaishwarya3389

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html

  • @thilaasaumi132

    @thilaasaumi132

    3 жыл бұрын

    Niyamyi hodin inna

  • @amazing6357

    @amazing6357

    3 жыл бұрын

    එක දවසක කිව්වා තාත්තා හැමදේටම help කරනවා කියලා

  • @tharangagamage899
    @tharangagamage8993 жыл бұрын

    කදුලු හංගගෙන කතා කරන්න කොච්චර උත්සාහ කරත් ඇස් වලින් තේරෙනවා හිතේ තියන දුක. ජයවේවා ඔයාට...බුදු සරණයි....

  • @youcenon

    @youcenon

    3 жыл бұрын

    ලහිරු කදුලු දොවනව ඒකයි 😂

  • @mishacramer5464

    @mishacramer5464

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤❤

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana67943 жыл бұрын

    ආදරෙයි ලෝචී.....ඔයාට කවදාවත් වරදින්න එපා... බුදුසරණයි..පරිස්සමින් ඉන්න...💞😘

  • @nayanimadushika8925
    @nayanimadushika89253 жыл бұрын

    මන් දැකපු නිහතමානී සැහැල්ලු චරිතයක් 😊 ආදරෙයි ලෝචි අක්කේ💝🌹

  • @lakmal888
    @lakmal8883 жыл бұрын

    හිතුවෙත් නෑ මෙ කෙල්ල මෙච්චර ටෆ් චරිතයක් කියලා...ජය වෙවා සැමදාම...🙏👍

  • @kissingpranks9122

    @kissingpranks9122

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤❤

  • @shenukihimanthara672

    @shenukihimanthara672

    3 жыл бұрын

    @@kissingpranks9122 nice video

  • @bimaa9606
    @bimaa96063 жыл бұрын

    ලෝචි එක්ක මේ වීඩියෝ එක කරපු එකට නම් බොහොම ස්තූතියි අයියෙ. ඇය ගැන ගොඩක් අයගෙ හිතේ තියෙන ආකල්ප මේකෙන් පස්සෙ වෙනස් වෙයි. ඇගේ වයසට ඇය යන්න තියෙන උපරිම දුර ගිහින් ඉවරයි. Good luck ලෝචි. අම්ම නැති උනේ මගෙ ඉස්සරහමයි කියද්දි නොදැනිම කඳුළු ඇවිත්. ඔයා වගේ කෙල්ලෙක්ට වරදින්නෙ නෑ කවදාවත්

  • @sheronraveedhashyamsilva3234

    @sheronraveedhashyamsilva3234

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @rishanifernandes8979

    @rishanifernandes8979

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤❤

  • @kookilover2552
    @kookilover25522 жыл бұрын

    හිනාව පිටිපස්සෙ කදුලු කතාවක්,මාරම කැමති කෙනෙක් අක්කි ඔයා ,ඔයා කදුලු හංගගෙන අපිව හිනස්සන පිස්සු අක්කි,🙈🙈💓...හිත හයිය කරගෙන ඔහොම්ම ඉමු අක්කි 😍

  • @anuperera5162
    @anuperera51622 жыл бұрын

    කොහොම කදුලු හංගගෙන හිටියද මන්ද,අහගෙන හිටපු ටිකට ඇඩුනා,මාරම හයිය චරිතයක්,මෙහෙම අක්ක කෙනෙක් ලබන්නත් පිනක් තියෙන්න ඕන.ආඩම්බරයි ලෝචි ඔයා ගැන.

  • @kaveeshalakshani8358
    @kaveeshalakshani83583 жыл бұрын

    අම්මා ගැන කියද්දි ඔයාගේ දුක හිතේ හන්ගගෙන හිනාවෙලා කතා කරනවා...අක්කගේ ඔය හිනාව ඔය වගේ හැමදාම තියෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා..හැමදාම ආදරෙයි ඔයාට ජේසු පිහිටයි ❤️😘

  • @aishuaishwarya3389

    @aishuaishwarya3389

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html

  • @nishiskitchen.

    @nishiskitchen.

    3 жыл бұрын

    මගේ චැනල් එකටත් කැමතිනම් එන්න 😊😊

  • @asanjanad.a3348
    @asanjanad.a33483 жыл бұрын

    මාරයි ලෝචි මං හිතුවෙ ලස්සන පව්ලක ඔයා සැපට හැදෙන කෙල්ලෙක් කියල.ඔයාගෙ ජීවිත කතාව හිතා ගන්න බෑ.සතුටුයි ඊට වඩා ආඩම්බරයි.එදත් ආසයි ඔයාට අදත් ගොඩාක් ආසයි.හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි...!!! ❤

  • @Sunethra-hj6hx
    @Sunethra-hj6hx2 жыл бұрын

    ආදරෙයි ලොච් ❤❤🙏🙏 හිනාවෙලා ඉන්න ඕනම කෙනෙක් ගේ කදුළු කතාවක් තියෙනවා ..... ටික් ටොක් වලින් අපිව හිනස්සලා ඔයා ගේ කදුළු හංග ගෙන සමාජයට දුන්නෙ ලොකු ආදර්ශයක් 🙏 ස්තුතියි ලහිරු ඔයාටත්

  • @srst8028
    @srst80283 жыл бұрын

    ඔබගේ අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කරමු..ඔබ හරිම ශක්තිමත් හරිම සතුටුයි

  • @isurirathnasekara2514
    @isurirathnasekara25143 жыл бұрын

    බඩුව කියලා ලෝකයක් කියන කෙල්ලෙක්ගෙ පිටිපස්සෙ කොච්චර මේ වගේ සාධාරණ කතා ඇතිද...🙏🏻

  • @thakshilakodithuwakku592

    @thakshilakodithuwakku592

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @shenukihimanthara672

    @shenukihimanthara672

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤

  • @nalinsenarathne7618

    @nalinsenarathne7618

    3 жыл бұрын

    kzread.info/dash/bejne/m59-qaadedfFfbw.html

  • @purnimadusha6331

    @purnimadusha6331

    3 жыл бұрын

    ඔව්

  • @gayankavinda6019

    @gayankavinda6019

    3 жыл бұрын

    Baduwak wenna kochchara amaruda dannawanam minisi a wachanaya kiyanna ne

  • @slaaa8625
    @slaaa86253 жыл бұрын

    ⭕ගැහැනු කෙනෙක් වශයෙන් ලංකාවම අද දිනලා ඉවරයි 💯 ලෝචි ඔයා... 😥නොහිතපු කතාවක උරුමක්කාරයෙක් උන ඔයා අද මුලු 🇱🇰ලංකාවෙම ආදරේ💓 දිනාගෙන ඉවරයි ලෝචී..💋 ගෑනු කෙනෙක්ට නොබියව ඉදිරියට යන්න 👉ඔයා ලොකු උදාහරණයක් ... ✔️හැමදාමත් මේ විදියට ජිවිතේ ඉස්සරහට යන්න...ඔයාට ඒක පුලුවන් 👍

  • @kissingpranks9122

    @kissingpranks9122

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html

  • @slaaa8625

    @slaaa8625

    3 жыл бұрын

    @@scriptsandink3984 අත් වැරදීමක් හෝ, අවජාතකව ඉපදිය යුතු ඔබ වන් දරුවන් ගෑනියෙකුගේ කුසේ දස මාසයක් ඉද ආවා වෙන්න නම් බෑ... ගෑනියකට ඉරිසියා කරන කුහක ඔබ වන් කෙනෙක් ලබන ආත්මයේ පැතිය යුත්තේ බලු ආත්මයක්...👉🐕✔️ කුනු කටක් ඇති ඔබ කෑමට ගත යුත්තේ 💩💩💩.

  • @slaaa8625

    @slaaa8625

    3 жыл бұрын

    @@scriptsandink3984 oya pawwwwww...... 💩

  • @slaaa8625

    @slaaa8625

    3 жыл бұрын

    @@scriptsandink3984 මට පෙන්නේ ඔයා මේ ලොචිගේ දාලා ගිය මිනිහද💔 කොහෙද... මෙච්චර තරහක් නැත්නම්..🤔🤔 ...

  • @thilinimadu3333
    @thilinimadu3333 Жыл бұрын

    ආදරෙයි අක්කී ගොඩාක්....හැමදේම වෙන්නෙ අපි කරපු කුසල අකුසල කර්මයන් වලට අනුව....ඔයා ගොඩාක් ශක්තිමත් කෙනෙක්....හැමදේම දරාගන්න තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!🙏 ජීවිතය සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!🙏විවාහා දිවිය සාර්ථක වේවා!!!🙏 හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලැබේවා!!!🙏🙏🙏 ආදරෙයි හැමදේම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!🙏ආදරෙයි ගොඩාක්...❤❤❤තෙරුවන් සරනයි!!!🙏🙏🙏

  • @supunimadushika6612
    @supunimadushika66123 жыл бұрын

    කවුරු කොහොම කතා හදල මඩ ගහන්න හැදුවත් අක්කි අපි දන්නවා අක්කි කවුද කියල ..කවුරු මොන කතා හැදුවත් අපි අක්කි එක්ක ඉන්නව ඉදිරියටත් ඒක එහෙම්මමයි අක්කි...love you akki..🥺🥺

  • @slvlogs167

    @slvlogs167

    2 жыл бұрын

    මේක ඇඟ පෙන්නලානේ ප්‍රසිද්ද උනේ 😂😂😂 ඇඟ මාර්කට් කරලා ප්‍රසිද්ද වෙන ගෑනු ද අගයන්න ඕන ? මුලින්ම මේකට ලස්සනයි කියලා කොටන්න කලින් ගිහින් අම්මට අන්දවලා බලපන් මේකි ඇන්දා වගේම ඊට පස්සේ කියපන් ලස්සනද කියලා 😠😠😠😠😠

  • @nadeenadeera3724
    @nadeenadeera37243 жыл бұрын

    කදුළු හන්ගගෙන ලෝචිගේ කතාව අහන්න හැදුවත්...මටත් නොදැනිම ඇස් වලින් කදුළු කඩා හැලුනා ...😥😥😥😥

  • @tharangamodarage9821

    @tharangamodarage9821

    3 жыл бұрын

    දිරිය දියනියේ...ඔබට සුබ ගමන්....

  • @-thrimana3904
    @-thrimana39043 жыл бұрын

    ජීවිතයේ එතරම් හැලහැප්පීම් මැද තමනුත් හිනාවෙලා අනිත් අයවත් හිනස්සපු කෙල්ලක්.. ශක්තිමත් කෙල්ලක්.. එහෙම මිනිස්සු අනිවාර්යයෙන්ම කවදාක හෝ ජීවිතය දිනිය යුතුයි...👌👌❤️

  • @hiruninayanathara0403
    @hiruninayanathara04033 жыл бұрын

    කිසිම කෙනෙක්ගෙ මූණ බලලා ජීවත කතාව කියන්න බෑ. ඔයත් එහෙම කෙනෙක් ලෝචි. මූණ පිරෙන්න හිනාවෙලා දුක අංහලා අනිත් අයගෙ මූණට සතුටක් දෙන එකත් ඔයා කරන ලොකු පිනක්. ඔයාගෙ ජීවතය සතුටින් පිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි ඔයාටත් නංගිලා දෙන්නටත්❤🙏

  • @hashinikaushalya8174
    @hashinikaushalya81743 жыл бұрын

    මමත් මගේ අම්මා නංගි එක්ක පාරට වැටුන තාත්තා නිසා. අන්තිමට මම තමයි පව්ලේ බර daruwe. එත් ඉතින් කිසිම samagiyak නෑ කොච්චර කලත් හොදකුත් නෑ

  • @ratatv2921
    @ratatv29213 жыл бұрын

    හැමදාමත් මිනිස්සු හිනස්සන ලෝචි අද සoවේදී වෙලා ..♥️♥️♥️

  • @djsilvadilanvideos9461

    @djsilvadilanvideos9461

    3 жыл бұрын

    අක්කී කොහොමද ඔයාට හොඳින් ඉන්නවා නේද පරෙස්සමින් ඉන්න අක්කී 🌹🌹🌹💐💐 ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 පරෙස්සමින්

  • @kissingpranks9122

    @kissingpranks9122

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤❤

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o3 жыл бұрын

    මේ වීඩියෝ එක බලන් කවුරු උනත් ආයෙ මීට පස්සෙ ලෝචිට කැත. ජරා විදියට ක'මන්ට්ස් කරන එකක් නෑ.. බාහිර පෙනුමෙන් කාවවත් මනින්න එපා .. කියන එකට හොදම උදාහරණයක් ලෝචි.. තෙරුවන් සරණයි ලෝචි ජය වේවා..

  • @kissingpranks9122

    @kissingpranks9122

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html

  • @leelaratnealuthge

    @leelaratnealuthge

    3 жыл бұрын

    Sampurna aththa nodanna nisa mamath banala comments Karala thiyenawa lahiruge interview eken danagaththa kesewethath ayage idiri gamana sarthaka wewai pathanawa

  • @user-qp8ln9ee4o

    @user-qp8ln9ee4o

    3 жыл бұрын

    @@leelaratnealuthge අනිවාර්යයෙන් ... දිරිය කතක්.. වචනයකින් හරි උදව්වක් කරන එක යුතුකමක්

  • @user-qp8ln9ee4o

    @user-qp8ln9ee4o

    3 жыл бұрын

    @@leelaratnealuthge මමත් දැනන් හිටියෙ නෑ ලෝචි කියන්නෙ පුංචි ආම්මෙක් කියලා.. තෙරුවන් සරණ පතමු

  • @preethikahewawasam9072
    @preethikahewawasam90722 жыл бұрын

    මං නං ඔයාට ගොඩක් ආදරේ අම්ම ාකානක් අද ඉතිං ඔයාගෙ කතාව අහල ඒ තිබ්බ ආදරය සියදහස් ගුනයකින් වැඩි උනා පුතේ ඔයාට නොවැරදිම අමිම තාත්ත තරමිම රැකවරණ ය දෙන්න නංගිලටත් අයියෙක් වාග් බලන හොඳම මහත්තයෙක් ලැබෙන්න මං ආශිර්වාද කරනවා...මං දන්නවා ඔයාට ගොඩක් වාසනාවන්ත ම අනාගතයක් ලැබෙනවාමයි

  • @songmusicprabash1856
    @songmusicprabash18563 жыл бұрын

    රටම හිනස්සන ,සන්තොස කරන ලෝචි .වගේ දුක හංගගෙන ..ලෝකෙට හිනාවෙලා ජීවිතේ ජයගන්න හදන මේ වගේ තව කොච්චර ,තරුණ තරුණියන් ඇතිද ..ආඩම්බරයි ඇත්තටම ජීවිතේ ජයගන්න පුලුවන් ආත්ම විශ්වාසය ශක්තිය ධෛර්යය මත ඒක ඔයා කරලා තියෙන්නේ නංගී බුදුසරණයි 🙏

  • @user-wq6ev4eh7k
    @user-wq6ev4eh7k3 жыл бұрын

    Skipped නොකර මුලු කතාව ම අහගෙන හිටියා 😊 දෙමව්පියො දෙන්නගෙන් කෙනෙක් ලමෙක්ට නැති වෙනවා කියන්නෙ ගොඩක් ලොකුවට බලපානව එක ඇත්ත එහෙම උනාම අපිට ඉන්න නැදැයො හැමොම වට්ටන්න බලන්න එක 100% ඇත්ත කතාව ක් මන් එක අත්විදල තියනවා 😥

  • @kissingpranks9122

    @kissingpranks9122

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤

  • @user-ik2sj9eb2v
    @user-ik2sj9eb2v3 жыл бұрын

    ලෝචිගෙ කතාව අහද්දි මට මගේ ජීවිතේ සමානකමක් දැනුනා 😥😥😥 අම්ම නැතිව අපි කොච්චර මානසිකව විදවනවද😔😔😔 හැමෝටම ආදරණීය තාත්තල ලැබෙන්නෙ නෑ 😔😔😔

  • @aishuaishwarya3389

    @aishuaishwarya3389

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤❤

  • @maashimadusha8633
    @maashimadusha86332 жыл бұрын

    ගැහැනියක් වැටි වැටි නැගිටින තරමට තව තවත් ශක්තිමත්..ගැහැනියකට බඩුවක් යැයි කියන සියලු දෙනාමත් මෙලොව එළිය දකින්නේ ඒ ගැහැනියගේ එතනින්මය කියා නොදන්නවා ඇති..කිසිවිටක නොවැටෙන්න සොයුරිය..proud💜

  • @thaarithaari6877
    @thaarithaari68773 жыл бұрын

    ආදරෙයි ලෝචී අක්කි.❤️❤️❤️ දුක හිතුනා.ඒ වගේම පට්ට සතුටුයි. ඔයා ඉන්න තැන දැකලා.

  • @chamichami7716
    @chamichami77163 жыл бұрын

    ""Love එකක් පටන් ගද්දි අඩුම හිතේ හරි තියෙන්නේ ඕන මැරි කරන්න"" තෑන්ක්ස් ලෝචි🖌️

  • @shamithnuwan9755
    @shamithnuwan97553 жыл бұрын

    අවවාදයක් දෙන්නම් නංගියෝ ඇත්තටම, බුදුදහම අනුව ඔය කරන දෙය අෂ්ට ලෝක ධර්මයට ගලපා කරගෙන යන්න. කිසි අවුලක් දැනෙන්නේ නැහැ. බුදුසරණයි. සියලු කටයුතු සාර්ථක වේවා.

  • @niroshathushari115

    @niroshathushari115

    3 жыл бұрын

    Lassnai

  • @kissingpranks9122

    @kissingpranks9122

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤

  • @Mind-Tools
    @Mind-Tools3 жыл бұрын

    මේ තමයි නියම inspirational stories. කඩාවැටීම් , පරාජයන්, තනිවීම , සිත්‍ රිදවීම් මේ ඔක්කොම ජයග්‍රහණයේ මූලික කොටස්. කෙනෙක්ට මේව ලැබෙන්නෙ නැත්නම් එය දිනන්නෙ නෑ. දිනන මිනිස්සුන්ට මේව නිතර ලැබෙනව. Motivating Sri Lanka අපි ලෝචනා ජයකොඩි මහත්මියට හදවතින්ම සුබපතනව . Hari Tv ගොඩක් ස්තූතියි මේ කතා වේදිකාවට ගේනවට. හැමෝටම ජය.👍❤️

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala18853 жыл бұрын

    පෙර ආත්මයක කුසල් අකුසල් මත අපගේ ජීවිත ඉරණමි වෙනස් වෙනවා.ඔබට වගේම වයසට ගියත් මටත් ඵවැනිම දෙයක් සිදුවි තිබෙන කෙනෙක් . දුවෙ ඔබ හරිම ශකිතිමත් කෙනෙක්. ඔබෙ ගමනට තාත්තා කෙනෙක් හැටියට මමත් ආශීර්වාද කරන වා . ඔබට සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා.

  • @sujithchathuranga6633
    @sujithchathuranga66333 жыл бұрын

    කව්ද දන්නේ මෙහෙම කෙල්ලෙක් කියලා මාත් හිතන් හිටියෙ මේ කෙල්ල හොද කෙල්ලෙක් නෙවෙයි කියලා කොහොම උනත් මං කමෙන්ට් එකක්වත් කරලා නෑ මේ වෙනකන් මේ තමයි ලෝච්ට දාන පලවෙනි කමෙන්ට් එක උඹ ගැන සතුටුයි කෙල්ලෙ මේ දේවල් මැද ඉවසන් ඉන්න එක ගැන තෙරුවන් සරණයි

  • @kissingpranks9122

    @kissingpranks9122

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha38113 жыл бұрын

    යකෝ ගේමක් ගහපු සිරාම යක්ඛ දියණියක්‌ නෙ.. සුභ පැතුම් ලෝචනා..... ජයවේවා....

  • @ishuayu21
    @ishuayu213 жыл бұрын

    අපිව හිනස්සවපු ඔයාගේ හිතේ තියෙන කදුල.😐 හිනාවෙලා කතාබහ කරාට හිත ඇතුලෙ දුකක් තියෙන කෙනෙක් ඔයත්. ඔයාට සුබ ගමන්. පරිස්සමින් ජීවිතේ ගෙනියන්න..

  • @wenurihimansika8378
    @wenurihimansika83783 жыл бұрын

    කවදාවත් හිතුවෙ නෑ ඔහොම කතාවක් ඇති කියලා🥺 ගොඩක් ආදරේ කරන චරිතයක්🥺🥺🔐💜

  • @evilsprit626
    @evilsprit6263 жыл бұрын

    කාගෙවත් වැරදි හොයන්න ඔනේ නෑ .අපි අපේ පාඩුවේ හිටියොත් හරි ..ආදරෙයි ලෝචියෝ එලමා

  • @cantoncanton5512

    @cantoncanton5512

    3 жыл бұрын

    Meyage vedio patta athal , balanako supiri ,athal nam pada lochi thama

  • @evilsprit626

    @evilsprit626

    3 жыл бұрын

    @@cantoncanton5512 aniwaa bn mun eda idalama api fllw krnawa elm

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @kissingpranks9122

    @kissingpranks9122

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤❤❤

  • @shalikanimalrathna1354
    @shalikanimalrathna13543 жыл бұрын

    අනේ මේ පුංචි කෙල්ල...ඔබ නිහතමානී කෙනෙක්...දක්ශයි...ඉදිරියටම යන්න...congratulations ..අපි හරිම ආදරෙයි

  • @isharaishara-zm2ot
    @isharaishara-zm2ot4 күн бұрын

    අවුරු මොනවා කිව්වත් ලෝචි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් .මම මොනවා උනත් ලෝචි අක්කට ආදරෙයි මට වයස අවුරුදු 15යි අක්කි ආදරෙයි හැමදාම දිගටම මේ ගමන යන්න අක්කි ❤❤❤❤❤❤❤❤❤

  • @newfury6753
    @newfury67533 жыл бұрын

    ලෝචී හරිම ආදරනීය චරිතයක්🙂❣️🥺

  • @shiraniavi6769

    @shiraniavi6769

    2 жыл бұрын

    Oyata budu sranai

  • @rankangara1974
    @rankangara19743 жыл бұрын

    මාරම දුකක් දැනුනා කතාව අහද්දි.ඔයා කෙල්ලොන්ට අම්මලාට,පොදුවේ ගත්තම ගෑනු සංහතියටම ආදර්ශමත් චරිතයක්.සිතන විදියටම ජීවිතය දිනන්න ලැබේවා

  • @ditecb0201
    @ditecb02013 жыл бұрын

    සයිස් එකෙන් චූටිම චූටි උනාට, හයිය ලොකු හිතක් ඔයාට තියෙනවා... නංගිලා දෙන්නගෙ ආදරෙත් එක්කම ඔයාගෙ ජීවිතෙත් හැම මොහොතකම යහපත් දේවල් එක්ක සාර්ථක වෙන්න කියලා සුභ පතනවා හදවතින්ම... බුදු සරණයි!

  • @mishacramer5464

    @mishacramer5464

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lq6lsLhwiMTFmZM.html ❤📱❤

  • @DevR16
    @DevR163 жыл бұрын

    Programme එක skip කරන්නැතුව බැලුවා ලෝචි නිසා🥰❤

  • @hashinikaushalya8174
    @hashinikaushalya81743 жыл бұрын

    හරි ආදර්ශමත් මගේ ජිවිතේ ත් ලොචි වගේ ඊට වඩා ගොඩක් මම විදෙව්වා අම්මගේ චරිතේ දක්වද්දී කවදාවත් හිතුවේ නෑ අම්මා නෑ කියල uthsahawantha කෙල්ලෙක්.... අම්මා සතුටු වෙයි ගොඩක්. ලොකු දුව ජිවිතේ දිනලා....

  • @chamma2607
    @chamma26073 жыл бұрын

    මං නම් ලෝචිට ගොඩක් ආසයි ලෝචි වෙනමම සතුටක් මට නම්. මම හරි ආදරෙයි .ඔය මොන ප්‍ර්ශ්න තිබ්බත් එයාට මම තියන කැමැත්ත නැති වෙන් නෑ. ඉස්සරහට ම එන්න ලෝචි ❤

  • @iroshisamarajeewa2473
    @iroshisamarajeewa24733 жыл бұрын

    හැම කෙල්ලෙක්ටම එයාටම කියල කතාවක් තියෙනව... කිසිම කෙල්ලෙක් මේ ලෝකෙ නරක නෑ... මොනම හරි හේතුවකට මිනිස්සු ඒ කෙල්ලව නරක් කර ගත්තොත් ඇරෙන්න.. හැම් ගැහැණියක් පිටිපස්සෙම මේ වගේ කතාවක් තියෙනව.. කවුරුත් ඒක අහන්න ලැහැස්ති නෑ... සුබ පැතුම් ලෝචි.. බාධක ඕන තරම් එයි.. කවදාවත් සැලෙන්න එපා..

  • @sewwandiperera74

    @sewwandiperera74

    3 жыл бұрын

    Sirama kathawak

  • @izubuddi3355

    @izubuddi3355

    3 жыл бұрын

    Aniwaren..❤️

  • @jungwoo3859

    @jungwoo3859

    3 жыл бұрын

    Attenma

  • @giyanthawijerathna4139

    @giyanthawijerathna4139

    3 жыл бұрын

    ඒක ඇත්ත.

  • @amazingworldwithsensationa190

    @amazingworldwithsensationa190

    3 жыл бұрын

    Eka nm sahathika aththa

  • @chaaru7425
    @chaaru74252 жыл бұрын

    අක්කි ඔයා ගොඩක් හිත හයිය කෙනෙක්.මාරම හිත හොඳ කෙල්ලෙක්.ඔයාට තව දිගු ගමනක් යන්න නිදුක් නීරෝගී වාසනාව ලැබෙන්න ඕනි.බුදු සරණයි අක්කි.

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr4 ай бұрын

    මම nam කවදාවත් anunta dos කියන්නේ නැහැ ..නමුත් අපිට මිනිස්සු කතන්දර කියනවා ...මම lochige videos බලලා තියෙනවා ...හරිම ආසයි ...nangiye ඔයාට විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ආකර්ෂණය ලැබේවා ...ඔයාට ,නංගිලාට theruwansaranai ...❤❤❤❤

Келесі