මගේ තාත්තා යාපනේ දෙමළ ජාතිකයෙක්|සමාවෙන්න මගේ මුළු ආත්මෙම විනාශ වුණා ඒකෙන්|Upeksha Swarnamali|Hari tv

#lahirumudalige #upeksha_acterss #haritv_Lahiru
හරි ටීවී යනු භාෂණයේ නිදහස ප්‍රවර්‍ධනය කරන වේදිකාවකි. අප වැඩසටහන්වල සහභාගී වන්නන්ගේ අදහස් පුද්ගලික මතයන් වන අතර හරි ටීවී මතයට පරස්පර විය හැකිය.
HariTV is platform that promotes Free Expression. Comments expressed by interviewees are personal opinions and are not always endorsed by HariTV
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 800

  • @prabhashnilanka587
    @prabhashnilanka5873 жыл бұрын

    ඔබ ගැන පැහැදිලි අදහසක් ඇති උනා මේ කතාව අහපු නිසා.. කොයි තරම් ජීවිතේ වැරදීම් සිදු උනත් ඒ වැරදි පුහු ආටෝපයන්ගෙන් වහන්න උත්සාහ නොකර විවෘතව සරලව කතා කිරීම මුලු ලෝකයාම ආදරේ කරන දෙයක්. ජීවිතේ ඉදිරිය ඔබට සුබ ප්‍රාර්ථනා කරනව ..

  • @darshiudayangani3955

    @darshiudayangani3955

    3 жыл бұрын

    පබා කියන්නේ අවංක කෙනෙක්.එක එක කාලවලදී එක් එක් කාලකන්නි මිනිස්සුන්ගේ අතකොලුවක් වෙච්ච.ගැහැනුන්ට කොහොමත් ජීවිතේ කියන්නේ මැරෙනකම්ම අත්දැකීම් ලැබෙන දෙයක් . මුලින්ම හමුවන මනුස්සයා හොඳ කෙනෙක් වුණා නම් අද ඉන්නෙ හොඳ තැනක

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dash/bejne/m2Wh0dJrkpW9kqg.html

  • @chandimafernendo1320

    @chandimafernendo1320

    3 жыл бұрын

    නිහත මානි කෙල්ලෙක්.

  • @menakaamadumali2877

    @menakaamadumali2877

    3 жыл бұрын

    ආදරේ අක්කේ ඔයාට ♥️💞♥️♥️♥️♥️බුදුසරණයි

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    3 жыл бұрын

    අැත්තම අැත්ත 👆👉❤

  • @nimchala3611
    @nimchala36113 жыл бұрын

    දක්ෂ රංගන ශිල්පිනියක්. ඇත්ත කතා කරන ගැහැනියක්. පබා ලෙසින් හදුනගත් ඇය හිමින් ගමනතක් ඇවිත් සෑම නිර්මානයකම සාර්ථක රංගනයක් ඉදිරිපත් කරනවා. මේ දවස්වල පානාමංඩ නාට්‍යයේ අති විශිෂ්ඨ රංගනයක් දක්වනවා. සුභ පැතුම් ඇයට.

  • @nuwanmahesh1911

    @nuwanmahesh1911

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @gangadahanayaka2812

    @gangadahanayaka2812

    3 жыл бұрын

    Good luck

  • @shanmusafer8975
    @shanmusafer89753 жыл бұрын

    දැනුම ලබා ගන්න පුලුවන් ... ඒත් අව0කම ලබා ගන්න බෑ...well said...Stay blessed ❤

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva94143 жыл бұрын

    දොස් කියූ අයට නිහඬව සිට දුන් පිළිතුරු රටටම ආදර්ශයකි ඔබ.

  • @isuusammani9710
    @isuusammani97103 жыл бұрын

    හරි වාසනාවන්ත කෙනෙක් පළවෙනි නාට්‍යයම මේන් රෝල් එක ඒක සුපර් හිට් එකක්. පලවෙනි පාරම ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද එක්ක පාර්ලිමේන්තුවේ. හරි වාසනාවන්ත අවංක මනුස්සයෙක්

  • @shakeelatandi5768
    @shakeelatandi57683 жыл бұрын

    අපි හැමොම මිනිස්සු වැරදි අඩුපාඩු තියෙනවා ඒවා හදාගෙන ඉදිරියට යන්න ඕනේ. නොදන්න උපේක්ෂා ගේ ගොඩාක් දේවල් අද දැන ගත්තා. අවංකම තමයි අද කාලේ මිනිස්සු ගේ හොයන්න ම බැරි ඒ දේ ඔබේ ලග තියෙනවා. මේ වගේ වැඩසටහන් කරන ලහිරු ඔබටත් ගොඩාක් ස්තුති ජිවිතයේ ගොඩාක් දේවල් ගන්න පුලුවන් බලන හැමොටම.

  • @dilanisamanmali1233

    @dilanisamanmali1233

    2 жыл бұрын

    ඇත්ත

  • @erangakarunarathna1118
    @erangakarunarathna11183 жыл бұрын

    මොනවා වුණත්, හෙන ගහනවා වාගේ ඇත්තම කතා කරනවා.. අන්න ඒකට මම කැමතියි.. උපේක්ෂා දේශපාලනයට නාවානම් රංඟනය පැත්තෙන් අද ඉන්න තැනට වඩා හොඳතැනක..

  • @lakshmiabedeera45

    @lakshmiabedeera45

    4 ай бұрын

    සත්තකින්ම එයා හරි විවිර්තව කතා කරනවා

  • @nimaaththanayaka4618
    @nimaaththanayaka46182 жыл бұрын

    අඩන්න ඕනෙ තැන් වලත් හිනාවෙන්න පුළුවන් හයිය ගෑනියෙක් ට.තෙරුවන් සරණයි උපේක්ෂා

  • @sandibeccam5100
    @sandibeccam51003 жыл бұрын

    හැමදාම ආස කරපු කෙනෙක්.. අමුතුම ලස්සනක් තියෙන්නේ...වොයිස් එකෙත් අමතුම ගතියක් තියෙනවා... අවංක දහිරියවන්ත කෙනෙක්...

  • @damai4603

    @damai4603

    2 жыл бұрын

    එක නම් අඇත්ත ඔය දහිරිය ඉතින් මැද මුලන තාත්තා ලා පුත්තුන්ගෙ අනුහසින් වෙන මිනිසුන් ට ලැබෙන්නෙ නැහැ හිරැ අදිපති රෙනොගෙ දහිරිය 🤣

  • @danithmanjula1368

    @danithmanjula1368

    2 жыл бұрын

    ehemanam chande sure neda???

  • @kalish2565
    @kalish25653 жыл бұрын

    ඔක්කොමත් එක්ක එන සද්දෙට හිනාවයි බර සුසුම් ගොඩයි🖤 ඔහොම යන් උපේක්ෂා 🖤

  • @shriyanipadmalatha5372

    @shriyanipadmalatha5372

    2 жыл бұрын

    Adrei goda godaak daruwek ta wage athtta athi satiyen kiyana punchi dhirywantha ghaniyak fb ho kumna madyka innwa nam add kra ganna sathutin::oyage program siyallma balnwa hirudans ekath baluwa ammtai duutai jp ok**

  • @nimeshanisansala5286
    @nimeshanisansala52862 жыл бұрын

    මාධ්‍ය වලින් අපයෝජනයකට දෙන ප්‍රචාරයට වඩා දෙතුන් ගුණයක ප්‍රචාරයක් අපයෝජකයාට දුන් දඬුවමට දිය යුතුයි. ඒ කියමන හරිම වටිනවා.

  • @chamihettiarachchi9397
    @chamihettiarachchi93972 жыл бұрын

    උපේක්ෂා ...හරියටම ගැලපෙන නමක්....හිතේ පට්ට දුකක් තියනවා.ජීවිතේ ගැන හොඳ අවබෝධයක් .දරාගැනීමේ ශක්තියක් ඔයාට තියනවා.හැමදේකකටම පිටුපසු තාමත් උපෙක්ෂා ස්වර්ණමාලි කියන නිළියට අපි ආදරෙයි ...

  • @wasu8660
    @wasu86603 жыл бұрын

    මොනා වුනත් ඇත්ත කියනවා.. "දේශපාලනයට නොගිය නම් තව ගොඩක් දේවල් දිනාගන්න තිබුනා..." අනිවාර්යයෙන්ම ... අපි ආදරේ කලේ උපේක්ෂා ස්වර්ණමාලි කියන රංගන ශිල්පිනියට...❤️

  • @ireshakumari7404

    @ireshakumari7404

    3 жыл бұрын

    Aniwaren.paba amathaka nowana charithayak

  • @wasanthadissanayka728

    @wasanthadissanayka728

    3 жыл бұрын

    එතනදිත් එයා ලැබුවෙ වෙනත් තරුණියකට නොලැබෙන ජිවිතේ වටිනා අත් දැකීම් ටිකක්

  • @madumadu4387

    @madumadu4387

    2 жыл бұрын

    👍

  • @Cha_mo_21

    @Cha_mo_21

    2 жыл бұрын

    @Children Art 👍🌼

  • @ranifernando7485

    @ranifernando7485

    2 жыл бұрын

    ලැබෙන පෙන්ෂන් එකම මදිද?

  • @sanjaneeherath2543
    @sanjaneeherath25433 жыл бұрын

    ඇත්තමයි බලාපොරොත්තු වෙච්ච කෙනෙක් මේ program එකට උපේක්ෂා ස්වර්ණමාලී .ගොඩක් ස්තූතියි ලහිරු ඔබට. ඇයගේ අව්‍යාජ බවට ඇත්ත ඇතිසැටියෙන් කතා කිරීම මේ program එක පුරාවටම දැක්ක..ඔබේ දියණියට සහ ඔබට අනාගතය සුභ වෙන්න ප්‍රාර්ථනා කරනවා උපේක්ෂා ස්වර්ණමාලී ...❤️❤️

  • @priyadidissanayake5419
    @priyadidissanayake54193 жыл бұрын

    හැම වචනයක්ම ගොඩක් වටිනවා... ❤️ආදරෙයි උපේක්ෂා

  • @chandanideepika3893
    @chandanideepika38933 жыл бұрын

    මම නම් හැමදාමත් කැමති චරිතයක් ඔයා.ගැහැනියක් හැටියට,නිළියක් හැටියට ,ගායනයට,නර්තනයට දක්ශතාවය පිරිපුන් චරිතයක් ... ඔබේ ජීවන ගමන ඔබට නිදහසේ පියනගන්නට ශක්තිය ධර්‍යය ලැබේවා ....👍💕💐🌸

  • @hksineth9057
    @hksineth90573 жыл бұрын

    අපි හැමෝගෙම jeewitha වල pasuthavili වෙන තැන් තියෙනවා, ඒවා අමතක කරලා ඉස්සරහට යන එක තමයි කරන්න ඕනේ

  • @nimmiperera6003
    @nimmiperera60033 жыл бұрын

    ඔයාට හරි යන්නේ රඟපෑම දේශපාලනය ඔයාට හරි යන්නේ නෑ අනාගතයට සුබපතනවා ජය වේවා

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage89693 жыл бұрын

    ඔයා ගැන ලොකු පැහැදීමක් ඇති උනා... හිත දහිරිය කරගන්න... දුවව හොදින් හදාගන්න... මේ ජිවිත කතාව ඔයාට විතරක් අයත් එකක් නෙමෙයි... වර්තමානයේ බොහෝ කාන්තාවන් මෙවැනි ජිවිත තමයි ගෙවන්නේ.. ඔයාට බුදුසරණයි...

  • @rashmiamarasingha4383
    @rashmiamarasingha43833 жыл бұрын

    ඔයාගෙ කතාවට ඔයාගෙන් නොවැටුනු කදුලු අපෙන් වැටුනා.... හිත හයිය අවංක සුන්දර ගැහැනියක් ඔබ.... ඉස්සරහටම යන්න... ඔයාට ගොඩාක් සුබපතනවා... ජයෙන් ජයම වෙන්න කියලා❤️

  • @janakakfn6049

    @janakakfn6049

    2 жыл бұрын

    ඇයි පබාගේ චරිතයටද ඔයාල වගේ අය තමයි කැළණියෙ නයාට රැවටුනෙත්

  • @danithmanjula1368

    @danithmanjula1368

    2 жыл бұрын

    ehemanam chande sure neda???

  • @shaminijayasundara9083

    @shaminijayasundara9083

    2 жыл бұрын

    Ane Aawe UNP aka insane Dan mada gahuwata.mada gahannaupan kenek

  • @gihaninimmika8393
    @gihaninimmika83933 жыл бұрын

    මිනිස්සුන්ට හරි යනවා වරදිනවා..😍 දැන් හොදින් රංගන කටයුතු කරගෙන ඉන්න 😍❤. බුදුසරණයි 🙏🙏🙏🙏

  • @nadeesuwarnamali8742
    @nadeesuwarnamali87423 жыл бұрын

    පඩ,ශෝ නැති නිළියක් කියලා අද ඔබ ඔප්පු කලා .ජය,වේවා!!

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    3 жыл бұрын

    එදත් එහෙමයි මං ගොඩක් එයාගෙ කතා අහල තියනවා අද ඇය පරිනතයි ඒකයි වෙනස

  • @ramanievidanage5357

    @ramanievidanage5357

    3 жыл бұрын

    Hammee ow othana වෙන කෙනෙක් kathakara nam සිංහල වචන nea ඉංගිරිසි වචන dadaa ahaninna appriyay. paba eyaagee ජීවිත කතාව i athisookthiyak නැතිව හරියට ma kiiwa ahan inna ආසයි

  • @cchathuranga1185

    @cchathuranga1185

    2 жыл бұрын

    🤣🤣

  • @amiujhkhgfuy6604

    @amiujhkhgfuy6604

    2 жыл бұрын

    @@ramanievidanage5357 ٥ف

  • @danithmanjula1368

    @danithmanjula1368

    2 жыл бұрын

    ehemanam chande sure neda???

  • @chamalkaweerasinghe1658
    @chamalkaweerasinghe16582 жыл бұрын

    ලෝකෙ වැරදි නොකරපු කෙනෙක් නෑ.වැරදි පිලිගත්ත එකම වටිනවා.ඔයා වගෙ අය අද සමාජයේ නැති තරම්..ඔයාලා දෙන්නටම ජයෙන් ජය❤

  • @ayishaayisha7009
    @ayishaayisha70092 жыл бұрын

    ඇත්තටම වරදින්න ඕනීලු හරියන්නත්.ඒක මේ වීඩියෝ එක බලපු එකෙන් තේරුම් ගත්තා.නුබගේ කතාවෙන් මගේ ජිවිතේට යමක් එකතු කරගත්තා.ගැහැණියකට ගරහන්නෙ තවත් ගැහැණියක්මයී.ආදරෙයි නුබට හැමදාම .තවත් ආදරේ හිතුනා නුබගෙ කතාවෙන්

  • @wasantharanasinha6161

    @wasantharanasinha6161

    2 жыл бұрын

    Ow oya maray paba

  • @nandawigatunga1989
    @nandawigatunga19893 жыл бұрын

    අවංකකම ඉතා ඉහලින් පෙන්නුම් කරනවහරිම සරල ජිවිතයක් වැරදුණ ජිවිත වලට ආදර්ශයක් ආදරෙයි

  • @lankikakodikara7361
    @lankikakodikara73613 жыл бұрын

    මොන චරිත වලින් අප අතරට ආවත්, අදටත් දැක්ක ගමන් කියවෙන්නෙම "පබා" කියලා ❤

  • @user-ed5up3cd8q

    @user-ed5up3cd8q

    3 жыл бұрын

    Yep

  • @srilankanfood6638

    @srilankanfood6638

    3 жыл бұрын

    Man oyawa දැක්කෙ kalifa wage

  • @ireshakumari7404

    @ireshakumari7404

    3 жыл бұрын

    Etthamai

  • @g.lmadumali9112

    @g.lmadumali9112

    2 жыл бұрын

    Ow

  • @ashinlakmali4267

    @ashinlakmali4267

    2 жыл бұрын

    Eka nm Etta ane

  • @nisansalawasana2549
    @nisansalawasana25492 жыл бұрын

    මම මේ වැඩ සටහනේ දකින්නේ දිරිය මවක් සහා ශක්තිමත් ගැහැණියක්. ඇඩෙන්න ඕන තැන්වලදිද් නොහඩා කතා කරන විදිය මටනම් හරි පුදුමයි. ඇත්තටම උපේක්ෂා ස්වර්මාලි කියන නිළියට මගේ හිතේ තිබ්බ ආදරය , කැමැත්ත තවත් වැඩි වුනා. අනාගතයට සුබ පතනවා. ජේසු පිහිටයි

  • @hashmiajani6616
    @hashmiajani66163 жыл бұрын

    අක්කා එක පාරක් හමුවෙලා තියෙනවා.නිහතමානී ගොඩක්. හැමෝගෙම ජීවිතයේ කඩාවැටුන ,මෝඩ ,පැරදුන, කාලයක් තියෙනවා. ඒ දේ තේරැම් ගෙන ඉදිරියට යන එකයි සාර්ථකත්වය !!!

  • @lidep3992
    @lidep39923 жыл бұрын

    පබා ඉස්සර අශාවෙන් බැලුව Tele Drama එකක්, එදාට වඩා අද ඔයා ලස්සනයි , සතුටින් ඉන්න.💐💐

  • @user-gj8mb1ct9n
    @user-gj8mb1ct9n3 жыл бұрын

    හරිම දුකයි උපේක්ෂා ඔයාගෙ ජීවිත ය... සමහරක් දෙමව්පියන් ආදරයට ආශාවන්ට වහල් ලො කසාද බැදගෙන ජනිත කරන දරු වන් අසරන කරනව. පව් ඔයා කොහොම හරි මහපොලවට අඩිය ගහල නැගිටින්න පුළුවන් විදිහට ජීවිතය හදාගත්ත ඔයාට වරදින්නෙ නැහැ අනාගතය ලස්සන කර ගන්න ධෛර්ය වෙන්න පාරාර්ථනා කරනව

  • @takshilanayomi7596

    @takshilanayomi7596

    3 жыл бұрын

    Oya mema msg karata shghala minishu karana dewal oya dannawada

  • @isharadilhani5047
    @isharadilhani50473 жыл бұрын

    ලස්සන, ඉතාමත් ශක්තිමත්, නිහතමානී, ගොඩාක් අස කරන චරිතයක් හැමදාටම. ❤❤❤❤❤

  • @swarnadesilwa9031

    @swarnadesilwa9031

    2 жыл бұрын

    godak watina kathawak.oyatath duwatath theruwan saranai

  • @nimalekanayake2704

    @nimalekanayake2704

    4 ай бұрын

    ❤🎉

  • @user-vb8hx1vk9t
    @user-vb8hx1vk9t2 жыл бұрын

    ආටෝප නැති සෝබන නැති,පොලවෙ පයගහල ඉන්න නිහඩ චරිතයක්.ආසම

  • @seli1073
    @seli10733 жыл бұрын

    ලමා අපචාරවලට දැඩි දඩුවම් දීමට කටයුතු කරමු එකතු වෙමු🙏👍

  • @nadeelankathilaka2124
    @nadeelankathilaka21243 жыл бұрын

    සුන්දර ගැහැනියක්.... මඩ නාපු චරිතයක් හරි වැරැද්ද කෙසේ වෙතත් ගැහැනියක් විදියට අවංකව චරිතයක් ..

  • @influenzaadvanced2745

    @influenzaadvanced2745

    2 жыл бұрын

    සුන්දර ගැහැනියක් නඩත්තු කරන්න අපි බදු ගෙවිය යුතුද ?

  • @user-sb2mm3lv2s

    @user-sb2mm3lv2s

    2 жыл бұрын

    @@influenzaadvanced2745 අපි නඩත්තු කරන අනික් හොරු රංචුව දිහා බැලුවාම මේ ගැහැණියයි දරුවයි ඔන්න ඔහේ කාලා බීලා ඉඳපුදෙන් මචෝ

  • @charuckshy

    @charuckshy

    2 жыл бұрын

    @@influenzaadvanced2745 ඇයි නැත්තෙ. ඔයාව නඩත්තු කරන්නත් අපි බදු ගෙවනව. බදු කියන එක අපි කවුරුත් ගෙවනව හැමෝම වෙනුවෙන්.

  • @influenzaadvanced2745

    @influenzaadvanced2745

    2 жыл бұрын

    @@charuckshy එක එහම තමයි. එත් මේ tik-tok සුන්දරිසලා දේශපාලනයට ඇවිල්ල එක අංජබජල් කරලා යන එක නම් චා ! Leadership එකයි personality එකයි දෙකක්. Personality එකක් තියන අයට හරි දේ හරි, වැරදි දේ වැරදි නිවැරදිව දකින්න පුළුවන්. Leadership එක තියන අයට තියනව courage එක එක ඇදෙගන යන්න. ගෙදරින් සල්ලි ගෙනල්ල දේශපාලනය කරපු මිනිස්සුත් ලංකාවේ හිටිය. එහම අයටත් මිනිස්සු බනිනවා, මොකද තවත් හොද liberty , democracy system එකක් ඕනේ. මේ ගනී constitution එක කියන්නේ මොකක්ද කියල වත් දන්නේ නැහැ. උපේක්ෂට මමත් love , එත් තමන්ට තියන ජපප්රිය කම courage එක talent එක පව්ව්චි කරන්න දන්නේ නැත්තම් පොඩ්ඩක් research කරලා බලන්න.

  • @wdwdhb3274

    @wdwdhb3274

    2 жыл бұрын

    @@influenzaadvanced2745 මේ මිනිස්සු බලෙන් දේශපාලනයට ආවා නෙමෙ. මේ රටේ මිනිස්සුම තමා ගෙනාවෙ...

  • @romayneanne7505
    @romayneanne75053 жыл бұрын

    Lahiru I only watch your programmes. It's a fabulous presentation, you are more a listener, and give a patient listening ear to whoever joins you on the programme. Keep up the good work👍💯. Upeksha you are a very pretty girl. You never hesitated to give truthful answers. People are all out to point fingers to negativity. I wish you well. Thanx it was a great programme. 👍🌹

  • @thistime6593
    @thistime65933 жыл бұрын

    කටහඬ පවා හරිම ආවේණිකයි! හරිම පැහැදිලියි ❤

  • @shenayashaki9086
    @shenayashaki90863 жыл бұрын

    උපේක්ෂාට අදටත් ආදරේ ඔයාගෙ පබා චරිතය නිසා.පබාගෙ චරිතය ඔයාගෙ ජීවිතේ වුණාද කියලත් හිතෙනවා.දුකයි මටනම් ඔයා ගැන

  • @apesithuveli_7506
    @apesithuveli_75063 жыл бұрын

    මං ආසම චරිතයක් පබා ගොඩක් ආදරෙයි ඒත් දේශපාලය නිසා ගොඩක් ඒ ආදරේ අඩු උනා ඒත් මේ කතාව ඇහුවම නම් ..ඇත්ත ඇති සැටියෙන් කතා කරන උපේක්ෂා ගැන හීනියට සතුටක් එනවා ....ජය වේවා 🙏🙏 අම්මා කෙනෙක් වෙලා සතුටින් ඉන්න 🙏🙏

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43092 жыл бұрын

    ඇය දක්ෂ නිලියක්, හිටපු දේශපාලනඥයෙක්. දැන් ජීවිතය සැහැල්ලුවෙන් විඳින හරි නිහතමානී කලා ශිල්පිනියක්. පසුගිය අසුභ අත්දැකීම් කෙරෙහි බිය නොවූ අනාගතය ගැන සතුටින් සිහින දකින ඇය රටට ආඩම්බරයක්. සුභ පැතුම් උපේක්ෂා ස්වර්ණමාලී අක්කා.

  • @megadikovita6872
    @megadikovita68723 жыл бұрын

    මම කැමතිම රංගන ශිල්පිනිය. මොකද ලංකාවේ නිළියන්ගෙන් වෙනස්ම හැකියාවක් තියන. වෙනස්ම අරකට රගපාන්න පුළුවන් දක්ෂ නිලියක්. ❤🌹

  • @aylaneeameresekere6904
    @aylaneeameresekere69043 жыл бұрын

    Very refreshing to hear an honest person. First politician I heard ever saying sorry. Wish her all the best and hope she will be able to contribute to making a change. Lahiru good job 👍

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara67303 жыл бұрын

    ඔබට හා දියණියට,බාධක කම්කටොලු දුරුවි නිදුක් නිරොගිමත් දීර්ඝායු ජීවිතයක් ලැබේවා .

  • @dulmancooray4356
    @dulmancooray43563 жыл бұрын

    She is always being herself. Her acting is really professional and her beauty is gorgeous as always. Most beautiful and authentic actress for me in SL. Love you loads .

  • @epleblomst91
    @epleblomst913 жыл бұрын

    මොනවා වුනත් ඇත්ත කතා කරනවා අපි ආදරෙයි සතුටින් ඉන්න සැමදා ❤️❤️❤️❤️❤️❤️

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    දේශපාලනයට ගිය නිසා ගොඩක් කලකිරැනා..රංගනය පිළිබඳ ගොඩක් සතුටුයි..❤️👌

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dash/bejne/m2Wh0dJrkpW9kqg.html

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara67303 жыл бұрын

    තෙරුවන් සරනින් සියලු දෙවිපිහිටෙන් ,සියලු බාධක දුරුවි නිදුක් නිරොගිමත් දීර්ඝායු ජීවිතයක් ලැබේවා ඔබට හා දියණියට.

  • @diwyangi7242
    @diwyangi72422 жыл бұрын

    ඔයා නියම ගැහැනියක්. ආඩම්බරයි. උපේක්ෂා වෙන් හැමදාම හැමදේම විදගන්න. මම හැමදාම ආදරෙයි

  • @rgproduction5614
    @rgproduction56142 жыл бұрын

    අක්කා ගොඩාක් නිහතමානී චරිතයක් ඒ වගේම අම්මාත් ගොඩාක් නිහතමානී කෙනෙක්.දෙන්නටම ආදරෙයි .❤

  • @prabodhaweerasekara6328
    @prabodhaweerasekara63283 жыл бұрын

    තත්පරයක්වත් මිස් නොකර බලමු එකම වැඩසටහන

  • @pathmahewage1907

    @pathmahewage1907

    2 жыл бұрын

    mamat harima asawen balapu wadasatahanak b.s. dp

  • @dhanunisha142

    @dhanunisha142

    2 жыл бұрын

    👍👍👍👍👍Mamath

  • @ayeshamahakumara9313
    @ayeshamahakumara93133 жыл бұрын

    අපේ රටේ මරනීය දන්ඩනය තිබිය යුතුයි.නීතිය දැඩි වියයුතුයි.නීතිය බලාත්මක නොකරන්නෙ ,ගොඩාක් වැරදි ,අපචාර කරන්නෙ දේශපාලකයෝ නිසා

  • @ashijayamini1509

    @ashijayamini1509

    3 жыл бұрын

    Ekanm ඇත්ත.

  • @dda3106

    @dda3106

    2 жыл бұрын

    දේශපාලනයට ynna kalinut owa mathakai..eken ain unata passet ewa hodai..දේශපාලනය krgena yddi ewa gana no katha..😂

  • @heshanijeewanthika7305
    @heshanijeewanthika73052 жыл бұрын

    මෙ අපේ පබා.තාමත් අපි ඇයට ආදරෙයි .සුභ පතනවා ඔයාට .ලොකු කම නැති නිලියක්.

  • @Hi-dr1uy
    @Hi-dr1uy2 жыл бұрын

    අම්ම කෙනෙක් එක්ක විතරක් හැදෙන දරුවෙක් හෝ තාත්තා කෙනෙක් එක්ක විතරක් හැදෙන දරුවෙක් කියන්නෙ හිතාගන්න බැරි පුදුම අසරණකමක් තියෙනව..ඒක ඇත්තම ඇත්ත

  • @sanjeewanisanjeewani698
    @sanjeewanisanjeewani6983 жыл бұрын

    මම කැමති ඔයාගේ ඔය අවංක කමට,, ඇත්ත සමහර තැන් වල පිරිමි ගෑනුන්ට ආදරේ පෙන්නලා මානසික අල්ලස් ගන්නවා අන්තිමට කාන්තාව තමයි වැරදි කාරී සමාජේ ට. ඔයා හැමදාම ත් සතුටින් ඉන්න උපේක්ෂා ආදරෙයි ❤️🌹❤️

  • @bhagyajayasinghe1893
    @bhagyajayasinghe18933 жыл бұрын

    හරිම අවංක සහ පරිණත අදහස් දැක්වීමක් ❤️. ඔබ දේශපාලනයට ගිහින් කලාවෙන් ඈත් වුණේ අපරාදෙ කියන ඔබගේ කලා නිර්මාණ දකින්න කැමති පිරිසක් හැමදාම හිටියා. හොද කලා නිර්මාණ තුලින් වැඩිපුර ප්‍රේක්ෂකයන් අතරට ආවොත් නැවත ලොකු ජනප්‍රියත්වයක් ගොඩ නගා ගන්න හැකි වේවි වගේම දක්ෂ කලාකාරිනියක් විදිහට නමක් දිනා ගන්න හැකි වේවි.

  • @ishanimadushika2150
    @ishanimadushika21503 жыл бұрын

    ගොඩක් ආදරෙයි ඔයාට💙 ..මගේ ආසම නිළිය අදත් හෙටත්.❤️..පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🌻❤️🌻❤️

  • @malalachernobyl5594
    @malalachernobyl55943 жыл бұрын

    ඔබ දැන් බුද්ධිමත් වගේම පරිනතය්. පරන කතා අමතක කර වර්තමානයේ ජීවත් උනොත් අවංක ඔබට සතුට සහ සාමය නොඅඩුව ලැබේවි.

  • @charithchathuranga8394
    @charithchathuranga83943 жыл бұрын

    රංජන් අයියාත් කුණු දේෂපාලනයට නොගියනමි අද අපේ සිනමාව ඉහලට ගන්න තිබුනා.

  • @hardinsciver9016

    @hardinsciver9016

    2 жыл бұрын

    Pissuda yakow..u kiyanne transport salli okko.a deela ganunwa imbinna dena ekama rassawa acting kiyala...ehema hitana un koheda bn meka goda danne

  • @karunarathnaridmi7930
    @karunarathnaridmi79303 жыл бұрын

    මොනවා උනත් එයා හරි නිහතමානී කෙනෙක් ♥️

  • @badrafernando8073

    @badrafernando8073

    2 жыл бұрын

    ඔබ නිහතමානී අවංක කාන්තාවක් අපි 😍

  • @shrihanmario2112

    @shrihanmario2112

    2 жыл бұрын

    1

  • @ishuonline8295
    @ishuonline82952 жыл бұрын

    හොද ගැහැණියක් 😊 දේශපාලනයට නොගිහින් ඉන්න තිබුනා එහෙනම් මේ ඉන්නවටත් වඩා හොද තැනක ❤

  • @user-br7eu2qc2h
    @user-br7eu2qc2h3 жыл бұрын

    Amazing interview, totally changed my previous opinion about Upeksha. Proud of her.

  • @anugayan1181
    @anugayan11813 жыл бұрын

    අනේ මන්ද මංනම් මාරම ආස නිලියක්.එයාගේ අමුතුම අමුතු look එකක් තින්නෙ.voice එකත් හරිම ලස්සන අමුත්තක්.ඇයිද මන්ද මෙච්චර ලස්සන,හොද බිරිදක් දාලා සැමියා ගියෙ.අනේ ආයෙමත් එකතු වෙනවනම් ඔය දෙන්නා කොච්චර දෙයක්ද..ආසයි ආදරෙයි හැමදාමත් උපේ

  • @sanjaneeherath2543

    @sanjaneeherath2543

    3 жыл бұрын

    අනේ ඇත්තමයි ඕකම මටත් හිතුනා..පුදුමයි මෙච්චර ලස්සන බිරිදක් ,දක්ෂ තාවයක් ඒ වගේමයි..දරුවෙකුත් ලැබුණට පස්සේ divorce වෙන්න තරම් හිතාගන්නවත් බැහැ..

  • @dileemaharshani7024

    @dileemaharshani7024

    3 жыл бұрын

    2 wathawatath divorce wela meya

  • @malishaperera5790

    @malishaperera5790

    2 жыл бұрын

    ඇත්තටම පව්.divorce වුනාම කව්රුත් වැරදි කියන්නෙ ගැහැනු කෙනාට.ඒත් උපේක්ෂා මුලින් marry කරපු කෙනා ආයෙත් බැන්දේ මං දන්න කෙනෙක්ව. එයත් divorce වුනා.ඒ මනුස්සය හරිම නපුරු කෙනෙක්.පව් උපේක්ෂා.

  • @maduwickrama3908

    @maduwickrama3908

    2 жыл бұрын

    බැදපු අලුත උපේක්ෂා husband එක්ක tv program එකකට ආවා මට තාම මතකයි . ඒ කිව්ව විදියට නම් එයාගෙ husband මෙයා ගැන intrest වෙලා පස්සෙන් ඇවිත් ඇවිත් තමා බැදලා තිබ්බෙ

  • @charuckshy

    @charuckshy

    2 жыл бұрын

    @@maduwickrama3908 ආපෝ ඒ මිනිහා යකෙක්. පබාට හරිම කෲර විදිහට වඳ හිංසා කරා මානසිකව විතරක් නෙමේ කායිකවත්.එහෙම පිරිමි නම් ජාති ජාතිවත් කිසිම ගැහැණියකට ලැබෙන්න එපා

  • @shanmusafer8975
    @shanmusafer89753 жыл бұрын

    Honesty is the best policy ....i like u.. ❤

  • @ajithjayawardena852
    @ajithjayawardena8523 жыл бұрын

    ගොඩක් විවෘතව අදහස් ප්‍රකාශ කරනවා සුභ ගමන් උපේක්ෂා ස්වර්ණමාලි

  • @samithriwee855
    @samithriwee8552 жыл бұрын

    ලහිරු ඔයා මේ කරන වැඩසටහන තුලට ගෙන්වන බොහෝ චරිත හරහා , ඕනම පුද්ගලයෙක් ට තමන්ගේ ජීවිතය දිහා හැරී බලන්නට අවස්ථාවක් උදා කරවනවා.🙏❤ හැමවෙලාවෙම ඔරලෝසුව දිහා බලන එකනම් පොඩ්ඩක් කැතයි වගේ.🤭😁

  • @nuwan2368

    @nuwan2368

    2 жыл бұрын

    Welawa pannana bane eyata. Program ekata kalayak thiyanawa 👍👍

  • @shanthasenevirathne5938
    @shanthasenevirathne59383 жыл бұрын

    She's really humble. No arrogance. She talks friendly with anyone. I like her a lot.. God blessed you..

  • @anoshaperera4367
    @anoshaperera43673 жыл бұрын

    Very straight forward,I thought she was just a flower but she is a real lady, she has a super knowledge 🌹🇱🇰🌹

  • @neilranasinghe8286
    @neilranasinghe82862 жыл бұрын

    උපේක්ෂා ඔයා දුක විශාල සුසුමක් සමග ඉවතට දමා ඒ දුකම ඉතාම දැඩි සිනාවකින් වසාගෙන සරලව ජීවිතයට මුහුණ දෙන බව පේනවා. දුකයි....ආදරෙයි..............

  • @dilanisamanmali1233

    @dilanisamanmali1233

    2 жыл бұрын

    ඔව් ඒක මහ පුදුමයි ආසයි ඒකට..අපිත් කරන්න ඕන ඒක..අපිට බැරිත් ඒක

  • @PippigeLokaya
    @PippigeLokaya2 жыл бұрын

    රන්ජන් ගැන කිව්ව දේ හැර අනිත් හැම දේටම මම ගොඩක් සංවේදී වුණා.

  • @hirunikadewini4361
    @hirunikadewini43613 жыл бұрын

    ගොඩාක් ආදරේ කරපු චරිතයක් .දේශපාලනය නිසා තමයි එපා උනේ.නමුත් සුබ පතනවා ඉදිරි ජීවිතයට ඔයාටයි දුවටයි දෙන්නටම.

  • @ach1z
    @ach1z3 жыл бұрын

    හොඳ දේට හොඳයි කියන්න ඕන. අත්දැකීමෙන් තමයී ජීවිතය මිනිස්සු ගැන ගොඩක් හොඳින් ඉගෙන ගන්න පුලුවන් වෙන්නේ. අද කාලේ ගැහැණු ලමයෙක්ට ඉගෙන ගන්න මේ කතාවේ ගොඩක් දේවල් තියෙනවා. 👍

  • @sanjeewasanjeewa1486

    @sanjeewasanjeewa1486

    3 жыл бұрын

    Akama wachana set aka Hama Tanama giraw wage kiyawana unta Mona kaduluda. Ane ape rate Chanda dayakaya. Visesayen gampaha

  • @ach1z

    @ach1z

    3 жыл бұрын

    @@sanjeewasanjeewa1486 oya kiyanne awrdu ganakata kalin kathawak mn kiynne ada eya kiyana de gena. Hemotama weradi wenawa. Ape rate minissu hithana widiya wenas kranakan me rata hadanna ba.

  • @sumudurandima7613

    @sumudurandima7613

    3 жыл бұрын

    අනිවාර්යයෙන් 👍

  • @balasooriyageprema8423

    @balasooriyageprema8423

    2 жыл бұрын

    හරිම දුකයි දුව ජීවිතය ජය ගන්න මං ඔයාට ආදරෙයි බුදු සරණයි ඔයාට

  • @saliyaanthani6569

    @saliyaanthani6569

    2 жыл бұрын

    ඇත්ත කතාවක් කියන්නේ ඇත්තටම ඔබට ස්තුතියි ඒකට

  • @sanjubandara305
    @sanjubandara3053 жыл бұрын

    ලස්සන skin tone එකක් තියෙන සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහපු නැති නිලියක්,,,මෙයාව මම ලගට දැකලා තියෙනවා කතා කරලත් තියෙනවා ,,,ලස්සන skin tone එකක් තියෙන්නේ ,,,අමුතු look එකක් තියෙන්නේ එයාට,,,හරි ලස්සනයි ,,,,සුදු කියන්නේ ලස්සනක්ද කියලා හිතෙනවා ඇත්තටම ,,,,🌹🌹❤️❤️

  • @deepalakmini2071

    @deepalakmini2071

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @g.lmadumali9112

    @g.lmadumali9112

    2 жыл бұрын

    Aththa

  • @Krishanji123
    @Krishanji1232 жыл бұрын

    Nice character....She never forgets to appreciate others whenever she gets a chance...I have seen it in many programs that she attended...we Still Call her Paba as that character was a remarkable one....Good luck

  • @anushammanathunga717
    @anushammanathunga7173 жыл бұрын

    මට නම් ඔය විදියට ඔය කතාව කියන්න බෑ. හරිම අමාරුයි. කදුළු නොවැටෙන්න තමන්ගේ කතාව කියන්න පුළුවන් කියන්නේ පට්ටම හයිය හිතක්

  • @kamanireeta9882

    @kamanireeta9882

    3 жыл бұрын

    @Children Art aththa man mekavyauwa godak ayata

  • @anushammanathunga717

    @anushammanathunga717

    3 жыл бұрын

    හරි

  • @munamalgedara5673

    @munamalgedara5673

    3 жыл бұрын

    ❤♥♥♥♥

  • @eromib9039

    @eromib9039

    3 жыл бұрын

    ඇත්තමයි. එයාගේ කතාව අහද්දි මමත් සංවේදී වුනා.

  • @harindraniranathunga9625

    @harindraniranathunga9625

    3 жыл бұрын

    හුස්මක් ගානේ ජීවිතය විදවනවා ඇය කදුලු හන්ගන් කතා කිරීමට තරම් ශක්ති මත් ගැහැනියක්🙏❤️

  • @margosatoday
    @margosatoday3 жыл бұрын

    Pretty girl. An honest girl. Be blessed. Thanks to Lahiru for a lovely interview, as always. You are outstanding, Lahiru. Love watching your shows. One more thing...your advertisements are of a different level.👌

  • @loshanimaduwanthi6357
    @loshanimaduwanthi63572 жыл бұрын

    හරිම අවංකව කතා කරනවා. Respect dear. Also respect Lahiru ❤️

  • @kalhara161086
    @kalhara1610862 жыл бұрын

    I really like Upeksha after this interview. She seems to be honest person, i like her honesty and the way she talk about people.

  • @nisansaladilrukshi6146
    @nisansaladilrukshi61463 жыл бұрын

    අවන්කව කතා කරන පඩ ශෝ නැති සුපිරි චරිතයක් .කසාද බදින්න ශෝක් කෙල්ල.අම්මප

  • @jayam1429
    @jayam14293 жыл бұрын

    කලාකාරිණියක් විදිහට , ඇත්තටම මම ඔබ තුමියට ආදරෙයි ... හැබැයි මේ කතා බහෙන් පස්සේ ඇත්තටම ඔබ තුමිය ගැන හරිම පැහැදීමක් සහ ආඩම්බරයක් ඇති උනා.. හැබැයි ඔය අසූචි ගද ගහන දේශපාලනයෙන් අයින් වෙනවා නම් ඔබ තුමියගේ ඉදිරි ජීවිතය වාසනාවන්ත වෙනවා .. මම අද කියන්නේ දේශපාලනය දිගටම කරගෙන ගියොත් ඔබ තුමියට වෙන්න යන ඉරනම අපිවත් ඔබවත් දන්නේ නැහ ... දරුවා ගැන හිතලා කලාවෙන් ඉහළට යන්න .. ඒක අති උතුම් ... කොහොම උනත් ජීවිතය වාසනාවන්ත වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ... බුදු සරණයි !

  • @xuexitogether4673
    @xuexitogether46733 жыл бұрын

    මේ වැඩ සටහනට සහභාගී වන කාන්තාවන්, පුරුෂයින් හැමෝම වගේ අපිට කියන්නේ ජීවිතේ මොන ප්‍රශ්නේ ආවත් වැටෙන්න එපා කියලා . ස්තූතියි ලහිරු ඔබට. ඔබ හැමෝටම හොඳ සවන්දෙන්නෙක්! 👍

  • @koonisr
    @koonisr2 жыл бұрын

    Love this girl, Vwet humble honest genuine girl. Never loved her politics, but as she said qualities are commendable.

  • @cookeryartssl4545
    @cookeryartssl45453 жыл бұрын

    You are speaking with your heart❤ love to hear.

  • @amitharajakaruna8550
    @amitharajakaruna85503 жыл бұрын

    ඇත්තටම ඔබ ඇත්ත කතා කරනවා ආදරෙයි ඔබට තෙරුවන් සරණයි !

  • @sharu9070
    @sharu90702 жыл бұрын

    උගත්කම.නිහතමානීකම.තිත්ත අැත්ත. "පුස් ඔලු කෑගහනව වැඩියි"💙

  • @ItzzThiniraAndThiaa
    @ItzzThiniraAndThiaa2 жыл бұрын

    I like the way she think 🤔 about her parents and how thankful . Political in Sri Lanka is a big joke 🤯 You are so talented Wishing you all the best 👏👏👏👏

  • @sansmvsg855
    @sansmvsg8553 жыл бұрын

    i really love her ❤️❤️ such a humble personality 🥰

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana33053 жыл бұрын

    අවංක කම ගැන සතුටුයි.දැන් හොඳින් සිංහල කතා කිරීම ගැනත්.ඔබට අම්මා කෙනෙක් විදිහට ජීවිතේ සතුටින් ගෙවීමට හැකිවීම ගැන සතුටුයි.ඔයාගෙ නර්තන හැකියාව ගොඩක් අගයනවා.චංචලාටත් පබාටත් උපේක්ෂාටත් ආදරෙයි.❤️

  • @ireshakumari7404

    @ireshakumari7404

    3 жыл бұрын

    Paba amathak nowana matha kayak

  • @sadewnimsara6527

    @sadewnimsara6527

    3 жыл бұрын

    1

  • @harrysilva1275
    @harrysilva12752 жыл бұрын

    වැදගත් කියලා බොරුවට ශෝ දාන නිලියො එක්ක බැලුවම මේ අව්‍යාජ කමට ආදරෙයි උපේක්ෂා අක්කෙ..😍❤️

  • @kumu2613
    @kumu26132 жыл бұрын

    Lahiru’s interviews are professionally done. The listening power is awesome. From US 😊

  • @asankapriyatharsana8177
    @asankapriyatharsana81773 жыл бұрын

    දුලීකා මාරපන ගෙන්නන්නකෝ

  • @piumanthayatawara5429

    @piumanthayatawara5429

    3 жыл бұрын

    දුලීකා අක්කාව ගෙන්නන්න....ඒකටනම් පිං

  • @charuckshy

    @charuckshy

    2 жыл бұрын

    අපෝ එයා හරි ඝෝෂාකාරී 🤢🤢🤢

  • @nativelion3609
    @nativelion36093 жыл бұрын

    ඇයට දේශපාලනයට අවශ්‍ය වැදගත්ම සුදුසුකම තියෙනවා. ඒ අවංක බව සහ විවෘත බව. දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න පුළුවන්, අවංක කම ඉගෙන ගන්න බෑ.. චරිතය තුලින් එන දෙයක්.

  • @janakasanadakelum2913

    @janakasanadakelum2913

    3 жыл бұрын

    අවංක නිසා නේ වැරදුනේ වරදින්නෙ

  • @ama7110

    @ama7110

    2 жыл бұрын

    මටත් එහෙම හිතෙනවා

  • @wanamaleewickramasinghe261
    @wanamaleewickramasinghe2613 жыл бұрын

    හිතට දැනුන ඇගේ ඒ වචන - "උපේක්ෂා ස්වර්ණමාලිව සතුටින් තියන එක මගේ වගකීම " ❤️

  • @damai4603

    @damai4603

    Жыл бұрын

    ඔයාගෙද මෙ ආප්පෙ

  • @senanijayaratne2351
    @senanijayaratne23512 жыл бұрын

    I come from a political family, though I have nothing to do with it. I watched that 360. Laughed at you. Today, I watched this whole thing. After a long time I watched something till the end. I have to admit…you definitely have matured. It was such inspiring interview u did there👏👏👏 I hope and pray u will be able to be this genuine thorough out…. I have a feeling you will be able to contribute a lot to this society…. All the best! 👍

  • @pubudinilanka9238
    @pubudinilanka92383 жыл бұрын

    හිත හයිය කාන්තාවක්. අවංකයි,සරලයි. තෙරුවන් සරණයි ❤️

  • @nirmalaperera7891
    @nirmalaperera78913 жыл бұрын

    ඔයා සුන්දර චරිතයක් , ඉදිරියට ජීවිතය ජයගන්න තමන් හදහන religion එක ඉතා හොඳින් කරන්න . I like you , your are kind lovely lady . Wishing you good future තෙරුවන් සරණයි දිර්ගායුෂ නිරෝගිමත් ජිවිතයට

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo97532 жыл бұрын

    I love Upeksha because she is very humble, honest and down to earth. 👏👏👏

  • @ayodissanayake1551
    @ayodissanayake15512 жыл бұрын

    100% she's really honest and a humble lady....

  • @Anoud
    @Anoud3 жыл бұрын

    කුවේට් වල තවමත් ඉන්න අපි දන්නවා පුතේ ඔයා හැදුන හැටි. ඔයා පොඩිකාලෙ රෙගයි වල ඉද්දි මට මතකයි. පුතේ අම්මා පව්.ඔයා දැං නම් ⁣හොදටම ජීවිත ගැනඉගෙන ගෙන ඉන්නවා. ඉදිරිගමන සාර්ථක වේවා.

  • @indranipmanike1139

    @indranipmanike1139

    2 жыл бұрын

    Aththada Akka Oya ratada danuth.?mn upekshaTa Adare kenek. Indra.bs.

  • @0wassana0
    @0wassana03 жыл бұрын

    පනාමංකඩ ටෙලිනාට්‍ය ස්වර්ණවාහිනී tv අතිදක්ෂ රංඟනයක් 👍

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dash/bejne/m2Wh0dJrkpW9kqg.html

  • @pabantha1196

    @pabantha1196

    3 жыл бұрын

    ඔව් 😍

  • @nuwanmahesh1911

    @nuwanmahesh1911

    3 жыл бұрын

    අනිවාර්යයෙන් .. උපේක්ෂා නිසාමයි බලන්නේ.. ඒ වගේ රංගනයක් බලාපොරොත්තු වුනේ නෑ

  • @nimeshanisansala5286

    @nimeshanisansala5286

    2 жыл бұрын

    ඔව් මම මෙයාගෙන් දැක්ක හොඳම රංගනය පානාමංකඩේ ලොක්කි. මේ දවස් වල ඉතාම විශිෂ්ට රංගනයක් 👍

  • @universalepic5467
    @universalepic54672 жыл бұрын

    Good luck Upeksha.....let's save the planet.......do something for us.......& Thanks Hari TV for bringing such different significant characters in front of us and sharing their life experiences that widen our wisdom that cannot be obtained through academic education.........good luck everyone

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda13583 жыл бұрын

    Still appreciate your genuineness. As a woman I feel both proud and sad about you. Strong and courageous woman. Raise your daughter with good values then she will be your voice oneday. People may say various things. Focus only on your daughter. From today be a example to your daughter.

  • @dammikapradeep6168

    @dammikapradeep6168

    2 жыл бұрын

    Hoda kenek dala giya habi ane manda

Келесі