පිරිමින්ට වෛර කරන්න මට සියලු සාධක තියෙනවා! | Upeksha Swarnamalini | Cafe R with DEARO

පිරිමින්ට වෛර කරන්න මට සියලු සාධක තියෙනවා!
අනියම් සබඳතා තියන් ඉන්න අයගෙ පවුල් ජීවිත රැකෙනවා!
උපේක්ෂා ස්වාර්ණමාලිනී | Upeksha Swarnamalini | Cafe R with DEARO
#UpekshaSwarnamalini #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
_________________________________________________________________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : bit.ly/CafeR_PL
_________________________________________________________________
Rangana De Silva KZread Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZread: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 571

  • @ruwanthigeeganage2221
    @ruwanthigeeganage2221 Жыл бұрын

    ඔයා කියපු හැම දෙයක්ම ඇත්ත උපේක්ෂා නංගි. ඔයාට සහ දියණියට ජීවිතය කවදාවත් වරදින් නැහ. සුබ අනාගතයකට ඔය දෙන්නටම මුළු හදවතින්ම ආසිරි පතනවා.

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 Жыл бұрын

    මම හරිම කැමති බොරු අාටෝපය නැති අැත්ත අැති සැටියෙන් කියන මේ වගේ අය අද නෑ.❤❤❤❤

  • @nishunish1338
    @nishunish1338 Жыл бұрын

    ලගට දැකපු අය , කතා කරපු අය දන්නවා උපේක්ෂා ස්වර්ණමාලි කොච්චර නිහතමානී අහිංසක කෙනෙක්ද කියලා

  • @janakaupendra5366
    @janakaupendra5366 Жыл бұрын

    මම එදත් අදත් ඇයගෙ පැත්තෙන් හිටගන්න කෙනෙක් ලෝකයක් ඇයට දොස් නගද්දි මම ඇය පැත්තෙ හිටියා මෙලො දෙයක් දන්නැතුව ලංකාවට ඇවිත් ඇගෙ ජනප්‍රිය වීම නිසා රටේ ඉහලම තැනට ගිහින් එහි වට පිටාවක් දන්නෙත් නැතුව ඇයව පාවිච්චි කරා ඇතැම් අය

  • @tikirimanike4773
    @tikirimanike4773 Жыл бұрын

    සහතික ඇත්ත පිරිමි සමහරක් හැම වගකීමකින්ම බැහැරවෙලා,ගැහැනියට හැම බරක්ම පටවලා

  • @user-nt3ym5et6z

    @user-nt3ym5et6z

    Жыл бұрын

    එක ඇත්ත

  • @renukagunathilaka9353

    @renukagunathilaka9353

    Жыл бұрын

    Hmmmmm

  • @job_enna_adumilata_rata_yanna

    @job_enna_adumilata_rata_yanna

    Жыл бұрын

    @@user-nt3ym5et6z ඇත්තෙන්ම ඔව්

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 Жыл бұрын

    තනි උන කාන්තාවක් විතරයි දන්නේ ගැහෙනු දරුවෙක් සමග එදුක අමාරු ගමන 😭

  • @job_enna_adumilata_rata_yanna

    @job_enna_adumilata_rata_yanna

    Жыл бұрын

    💯

  • @kamalananayakkara4709

    @kamalananayakkara4709

    Жыл бұрын

    💯💯

  • @NIRMALEE

    @NIRMALEE

    7 ай бұрын

    ❤❤❤❤

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 Жыл бұрын

    හරිම ආදරෙයි සමහර තැන් වලදී හරිම දුක හිතුනා නැවත රැවටෙන්නේ නැතුව ලස්සනට ඉන්න ❤️

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 Жыл бұрын

    දික්කසාද යවැරදීමක් නොවෙයි...නපුරු තාත්තලා එක්ක ආත්මාර්තකාමි සුවාමිපුරුශයන් එක්කජීවත්වෙලා දරුවොත් විදවනවා.....බිරිදත් විදවනවා......නැවත විවාහ නම් වෙන්න එපා..බැදීම බැම්මක්ම තමයි...ඔය නිදහස නැත්තටම නැතිවී අනුන්ගේ කැමැත්ත ට යටත් වෙන්න වෙයි...❤

  • @koswaththathamel5207
    @koswaththathamel5207 Жыл бұрын

    සහතික ඇත්ත ඉස්සර පිරිමි හම්බකරලා පවුල් නඩත්තු කලාට දැන් සීයට 80 ක් පවුල් වෙනුවෙන් මුදල් හොයන්න වෙලා තියෙන්නේ ගැහැනු අපිට දැන් ඉන්නේ ගොඩක්ම කොන්ද පන නැති පිරිමි

  • @renoreno4033
    @renoreno4033 Жыл бұрын

    දුව.හරිම.ලස්සනයි උපෙක්ෂා..ඇයව.ආදරේන්.බලාගෙන ආරක්ෂෘ කරගෙන..ඉන්න රංගන අයියේ බුදු සරණයි

  • @kiaranawarathna3320
    @kiaranawarathna3320 Жыл бұрын

    හොද සම්බන්තාවයක් තියා ගන්න. ආදරය කරන්න. නමුත් විවාහයකට යන්න එපා. දරුවා නිසා. ඔයාගේ ළමා කාලයේ අත් දැකිම් එක්ක. ඔයාට සුබ අනාගතයක් පතනවා ❤

  • @jinjin16016
    @jinjin16016 Жыл бұрын

    ඔයා කියන හැම දෙම ඇත්ත හුගක් අම්මලා තමන්ගෙ දරැවන් වෙනුවෙන් හැම දෙම ඉවසා ගෙන ඉන්නවා තනියම දරැවන් රකිනවාඔයාටත් දුවටත් බුදු සරනයි

  • @sunethravikum122
    @sunethravikum122 Жыл бұрын

    උපේක්ෂා හරිම අවංක නිහතමානි කෙනෙක් එයාගේ ජිවිතයෙ විතරක් නොවෙයි වරදුනේ හැමෝගේම ජිවිත වල පුශ්න තියෙනව දුක් වෙන්න එපා ඔයා ට වරදින්නෙ නැ උපේක්ෂා ❤

  • @Samadhkalpana456
    @Samadhkalpana456 Жыл бұрын

    පුදුම ලස්සනයි චාම් ලස්සනක් උපේක්ෂා ස්වර්ණමාලිට තියෙන්නේ..නිරහංකාර කම,ඇගේ ඒ අවංකකම ..ඉදිරි ජීවිතේ ජයගන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේන්න ඕනේ..දුවටත්, ඔබටත් බුදුසරණයි .❤

  • @kiaranawarathna3320
    @kiaranawarathna3320 Жыл бұрын

    රත්තරන් දුවෙක්. මේ දරුවාගේ තාත්තා කොහොමද මේ දරුවා ගැන නොබලා enne. බුදුසරණයි ❤️😘

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 Жыл бұрын

    තෙරුවන් සරණයි🙏🙏 උපේක්ෂා ආදරණීය මවක් වී දෝනිට ආදරණීය දියණියක් වී සසර පුරාවටම ආදරේන් ජීවත් වෙන්න ලැබේවා🙏💐 🙏🙏

  • @SomaKasthuri
    @SomaKasthuri11 ай бұрын

    තනිවුනු කාන්තාවක් විතරයි එහි වේදව හා දුක දන්නේ... උපේක්ෂා ඔයාට සුවාදි ජීවිතයක් ලැබේවා 💝💝💝💝💝💝

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani6947 Жыл бұрын

    ලස්සන අදහස් තියන හොඳ නිහතමානී ආදරනීය රංගන ශිල්පිනියක් .ආදරෙයි අක්කෙ ❤️❤️ චූටි මැණිකටත් බුදු සරණයි පැටියෝ ආදරෙයි

  • @gallemb4282
    @gallemb4282 Жыл бұрын

    මට ඔයාව දකිද්දී හරිම දුකයි. මටත් ඔය දූව තරම් දරුවෙක් ඉන්නවා. ඔයාට සියලු දෙවියන් ගේ රැකවරණය ලැබේ වූ.

  • @nathashaaaron2263
    @nathashaaaron2263 Жыл бұрын

    එක විනාඩියක් මගහරින්නේ නැතුව බැලුවා.දැනෙන දේවල් ,හිතෙන දේවල් වචන වලට පෙරලන්න තේරෙන්නේ නැහැ..හරි අවංක ගැහැණියක්,ආදරණීය අම්මා කෙනෙක්! ඔයාටත්,පුංචි දුවටත් වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා! ❤️💐

  • @nomaperera9882
    @nomaperera988211 ай бұрын

    ඔබ හරි දුව..අද මගේ දුවත් දරුවන් 3 දෙනෙක් එක්ක තනියම දුක්විඳින ඒත් ධෛර්ය චරිතයක්..

  • @kG-vj7tl
    @kG-vj7tl Жыл бұрын

    ඔයා බුද්ධාගමේද මට මතක නැහැ. හැම දෙයක්ම වෙන්නේ අපි සසර කල කර්ම අනුව​. දුක් වෙලා පලක් නැහැ. පළමු විවාහය වැරදුනොත් දෙවැනි විවාහය හරියන්නේ කලාතුරකින්. ඇත්ත ආදරයක් තිබුනොත් එකිනෙකා කෙරෙහි හොඳ වැටහීමක් තිබුනොත් පමනයි දුර ගමනක් යන්න පුළුවන්. තරුණ ගැහැනියක්ට දරුවා හදාගෙන තනියම ඉන්න කියන එක අසාධාරනයි. ඒත් විවාහයකට යනවානම් ගොඩක් හිතන්න​. මැණිකක් වගේ අහිංසක දරුවෙක් ඉන්න නිසා. මනුෂත්වය අඳුරන ගුණ ගරුක කෙනෙක් හමුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රංගන මල්ලී ඔයාගේ සියලු දේ සාර්ථක වේවා කියලා පතනවා.

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn Жыл бұрын

    මම නම් හිතන්නෙ නැහැ ඔබට කවුරුත් මොනවත් කියයි කියලා. අපි හරිම කැමති රංගන ශිල්පිනියක්. ඔබගේ අවංක කම, නිහතමානී කම හා අහිංසක පෙනුමත් එක්ක එන ලස්සන හිනාව හැමෝටම ප්‍රියජනකයි. නමුත් ඔබ ගැන හරිම දුකයි. කතාව අහනකොට කදුලුත් ආවා. ඔබ නොකිව්වට මුලු ලංකාවම දන්නවා ඔබට සිදු වු දේවල්. ඔබ දිරිය මවක්, එඩිතර කාන්තාවක් හැටියට චූටි දියනියත් හදාගෙන ඉදිරියටම යන්න. බුදු දහම සත්‍ය නම් ඔය වගේ තිරිසන් පිරිමින්ට මේ ආත්මයේදීම සොබාදහමින්ම දඩුවම් ලැබෙනවාමයි. ඔය අනුන්ගෙ සල්ලිවලින් හැදෙන්න බලන අසික්කිත පිරිමි. ඔයාටත්, දුවටත් තෙරුවන් සරණයි. ජයෙන් ජයම වේවා. හැමදාමත් ආදරෙයි.

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Жыл бұрын

    මොන දේ උනත් ඒ සියල්ල සසර ගණුදෙනුවක් ලෙසින් සිතා ඒ ගනුදෙනුව පියවා අවසන් වූ පසු සියල්ලෝම නික්මෙයි දවසක. ඔබ අවංකකම හරි ලස්සනයි . ඉදිරිය ඔබගේ ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .පිරිමි කොහොමත් වෙනස් වෙන සුලුයි. කාන්තාවන් දැන ගන්න ඕනේ ඒ පිරිමි මායන් වලට අහු නොවි ඉන්න. සැහැල්ලු ජිවිතයක් හොද මානසික මට්ටමක් ගැටලු සහිත පවුල් කෑමක් එක්ක ගත කරන්න බෑ.ඉතිං එහෙම වෙලාවට වෙන් වෙන එකමයි හොද. පිරිමි ඉන්නවා තනිකරම ගෑහෑනියගෙන් පමණක් යැපේන. තනිකම සැපයි තව තවත් කරදරේ වැටෙනවට වඩා හොද තෙරුන් ගැනිමක් නැත්තං සමහරක් පිරිමි වහ. තෙරුවන් සරණයි .

  • @rulakshikapiyumi3546
    @rulakshikapiyumi3546 Жыл бұрын

    ඔයා කියන්නෙ ඇත්ත .දෙමාපියන් හැදුවට මදි .ලස්සන ජීවිතය ක් හදලා දෙන්න ඕනි😢

  • @UseA2V0A0C7VBro

    @UseA2V0A0C7VBro

    Жыл бұрын

    ලස්සන ජීවිතයක් හදල දෙන්නබෑ. එයාට ලස්සන ජීවිතයක් හදාගන්න කුඩාකලසිට මගපෙන්වීමයි කලයුක්තෙ ... ඔතනයි ගොඩක් අයට වරදින්නෙ.😅 පුහුණු කරුට match එක ගහලදෙන්නබෑ.....

  • @dulminipalika7681
    @dulminipalika7681 Жыл бұрын

    ආදරනීය දිරිය ගැහැනියක් නන්ගි ඔයා කියපු හැම දෙයක්ම වට්නා අදහස් පිරිමි හිත් වලට වඩා අපි ශක්තිමත් නන්ගි

  • @rupikaweerasingha8753

    @rupikaweerasingha8753

    Жыл бұрын

    දුව දැකීමෙන් අපි කනගාටු වෙනවා දරුවා හොදින් රැක බලාගන්න. ආද්‍රරය දෙන්න . නැවතත් විවාහ නොවී දරුවා රැක ගෙන හොදින් ජීවත් වෙන්න .ආද්‍රරය මුලාවක්

  • @job_enna_adumilata_rata_yanna

    @job_enna_adumilata_rata_yanna

    Жыл бұрын

    @@rupikaweerasingha8753 ඇත්තෙන්ම ඔව්

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 Жыл бұрын

    සමාජයට ඉතාමත් වටිනා, ආදර්ශමත් කතා බහක් ස්තූතියි දෙදෙනාටම.ඒ වගේම අපි ආදරේ කල පබාගේ ජීවිතයේ ඉදිරිය ලස්සනම වේවායි...අප ප්‍රාර්ථනා කරනව..

  • @NIRMALEE

    @NIRMALEE

    7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @NIRMALEE

    @NIRMALEE

    7 ай бұрын

    Thank you for tolking truith

  • @roshanthisilva2738
    @roshanthisilva2738 Жыл бұрын

    අනේ උපේක්ෂා ගෙ කටහඬ මාරම ලස්සනයි ❤

  • @sriyanikh3964
    @sriyanikh3964 Жыл бұрын

    ගොඩක් අය තමන්ගෙ අතීතය බොරුවට නොවිදපු දේවල් කිය කිය පොශ් වෙන්න හදනව ඒත් උපේක්ෂා අවන්කවම ඇත්ත කතා කරනව

  • @thamarathamara7618
    @thamarathamara7618 Жыл бұрын

    මම ආසම නිලියක් ...එනකන් බලන් හිටියේ ආදරෙයි සුභ අනාගතයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️

  • @dilrukshl
    @dilrukshl Жыл бұрын

    මෙ වැඩසටහන බැලුවේ ඊයේ එත් comment කරන්න බැරි උනා උපෙක්ෂා ඔයා කියපුවා සියලුම දෙවල් හරි ❤❤❤💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඉරිති ජිවිතේ ලස්සනට සතුටින් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikad5629
    @malikad5629 Жыл бұрын

    අපේ රටේ ගණිකා නිවාස genu darewo එක්ක තනි වෙන්නෙත් අපේ කාන්තාවෝ දුක් වීදි නෙත් කාලකන්නි පිරිමි nisai

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 Жыл бұрын

    අයිශ්වර්යා ගේ දුව වගේමයි අක්කේ ඔයාගේ දුව ...අහිංසකයි ☺️☺️ රංගන අයියේ ඔයාගේ වැඩේ නියමයි තව ඉදිරියට ලස්සනට කරගෙන යන්න අපි සුභ පතනවා 👍

  • @nirashadisanayaka745

    @nirashadisanayaka745

    Жыл бұрын

    Matath mathak une eyage duwa.

  • @sumedasandaruwan3697

    @sumedasandaruwan3697

    Жыл бұрын

    👍👍👍

  • @job_enna_adumilata_rata_yanna

    @job_enna_adumilata_rata_yanna

    Жыл бұрын

    ඇත්තෙන්ම ඔව්

  • @Jeewanthikaludewa
    @Jeewanthikaludewa Жыл бұрын

    හිත හොද අවංක ගැහැණියක්.සාර්ථක පවුල් ජීවිතයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා!!!!

  • @chitraperera1025

    @chitraperera1025

    10 ай бұрын

    බැදලා අවුරුදු 40ක්.ඒ වුනාට කවදාවත් මිනිහ විශ්වාස කළේ නෑ..දැන් විශ්වාස කරන්නෙත් නෑ.මටත් මුං පේන්න බෑ.හරි ඉරිසියායි.මම ඒත් නාකි මිනිහාව බලං ඉන්නව.මමත් නාකි.උපෙක්ශා. ඔයා හරි.❤

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 Жыл бұрын

    අවංක කෙනෙක්,දුව හොදින් හදා ගන්න.කල්පනාවෙන් වැඩ කරන්න. තෙරුවන්සරණයි .

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    ආදරණීයයි ඇය උපේක්ෂා දියනිය ලස්සනයි බුදු සරණයි ❤❤

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 Жыл бұрын

    හරිම ස්වාභාවික ලස්සනක් තියෙන දක්ෂ නිළියක්. මම ආසම චරිතයක්. හොඳ මවක්. සියළුම බලාපොරොත්තු සඵල වී ඔයාටත්, දුවටත් වාසනාවන්ත සුභ අනාගතයක් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🙏💝💝💝💝💝💝💝💝💝💝💝🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘😘😘😘

  • @nilankapriyadarshani9733
    @nilankapriyadarshani9733 Жыл бұрын

    ගෑනියෙක්ගෙ වේදනාව ගැන පුදුම විදිහට විග්‍රහ කරා.මේ විදිහට කතා කරන්න හැමෝටම බෑ. ඔයාට සතුටින් දරුවත් එක්ක හැමදාම ඉන්න ලැබේවා ❤

  • @pushpadumankoralalage9624
    @pushpadumankoralalage962410 ай бұрын

    ආපහු රැවටෙන්නේ නැතුව ලස්සන ජීවිතයක් ගත කරන්න දුවත් එක්ක❤️❤️❤️

  • @dilhaniganga8435
    @dilhaniganga8435 Жыл бұрын

    රංගන අයියේ ගොඩක් ස්තූතී ඔයා මේ වගේ චරිත ගෙනල්ලා කතා බහ කරනවට.අපි හිතන්නේ නැති සමහර චරිත ඇත්තටම මොනවගේද කියලා ම්නිස්සුන්ට හදවතට දැනෙන්න කතා කරනවට ඔයාට ගොඩක් ස්තූතී ...ඒ වගේම උපේක්ෂා ඔයාටත් දරුවටත් සුභ අනාගතක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ඇයට ජීවිතේ දරුවා එක්ක ඉදිරියට යන්න දාස් වාරයක යෝද ශක්තියක් ඇයට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...❤❤❤

  • @anandagamini2564
    @anandagamini25649 ай бұрын

    Make up නැති නිසා ඇයගේ පෙනුම ඉතාමත් ම සුන්දරයි. බුද්ධිමත් ආදරනීය චරිතයක්.

  • @nawodiduwara9939
    @nawodiduwara9939 Жыл бұрын

    රංගන අයියේ මම ඔයාගේ වැඩසටහන් මම. හැමදාම බලනවා ඇත්තටම බොරු අටෝප නැති අවංක කෙනෙක් උපේක්ෂා. ඔයාටත් සුභ පතනවා අයියේ ❤❤❤

  • @sadamali46
    @sadamali46 Жыл бұрын

    දැන් ඉන්න පිරිමි 80% ජොබ් කරන්න කැමති නැ...ගැනුන්ව රට යවලා ගැනිගෙන් කාලා ඉන්න බලන්නේ...මැදපෙරදිග ගැනු දුක් විදින්නේ කොන්ද පන නැති සමාහාර පිරිමි නිසා😒

  • @sujeewasujee3970

    @sujeewasujee3970

    Жыл бұрын

    Lanekawa..godakema..pereme..hora..ganu..nalawanena...manekake..waga..rakenena

  • @maleehansika888

    @maleehansika888

    Жыл бұрын

    Sara vadida manda nangi.😲🤭

  • @user-kl5xu9ir7f

    @user-kl5xu9ir7f

    3 ай бұрын

    ඇත්ත

  • @arunakumari6028
    @arunakumari6028 Жыл бұрын

    ආදරණීය ...විකාර නැති, පවුඩර් පාප්ප නැති නිළිය. හරිම ආදරෙයි.!!

  • @chandimarj3650

    @chandimarj3650

    Жыл бұрын

    ඒක ඇත්ත මම ගොඩක් ආදරේ කරන කෙනෙක් ❤️බුදුසරණයි ❤️

  • @kusumafonseka1784

    @kusumafonseka1784

    Жыл бұрын

    අම්මාටයි දුවටයි බුදු සරණයි

  • @SanjuSanju-cm7cp

    @SanjuSanju-cm7cp

    Жыл бұрын

    ඇත්තෙන්ම ඔව් මට උපෙක්ෂා නංගිව සිකුරාදා හම්බ වුණා ඇය හරිම චාම් ලස්සනයි ❤️😘

  • @withanarachchi

    @withanarachchi

    Жыл бұрын

    Eka eththa .❤❤

  • @sirimathinanayakkara3085

    @sirimathinanayakkara3085

    Жыл бұрын

    ​@@chandimarj3650 0000❤

  • @kanchiruru2364
    @kanchiruru23644 ай бұрын

    අද තියෙන දැනුම පොඩි කාලේ තිබ්බනම් ගොඩක් අය හිරේ.ඇත්ත උපේක්ෂා අම්මලාට අපි දෙයක් කීවම එයාලා අපිව තේරුන් ගත්තෙ නෑ.මගේ අම්මා උනත් එහෙමයි.එයාලා අපිටම බනින්න උනා.ඒ නිසා ගොඩක් දේවල් යටපත් උනා.මේ අමිහිරි අත් දැකීම් පොදුවේ අපි කාටත් ඇති

  • @user-jq9sx2sj9u
    @user-jq9sx2sj9u Жыл бұрын

    මන් ඉන්නේ සෞදියේ. ඔයා කියපු හැමදේම හරි අක්කේ. දුව පරිස්සමින් බලා ගන්න. ගැනු අපි හරි pau.

  • @nilukasperera7845
    @nilukasperera7845 Жыл бұрын

    හරිම ආදරණීය අවන්ක නිලියක් තමා උපෙක්ශා කියන්නේ ඔයාටත් චූටි දූ මැණිකටත් හරිම ආදරෙයි මගේ ආශම නිලිය ඔයා ❤️❤️ ජයවේවා ජීවිතේ සුභම වේවා තෙරුවන් සරණයි 🙏🙏💕❤️💕❤️💕❤️💕❤️💕

  • @socelasocela1697

    @socelasocela1697

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @sanju4866
    @sanju4866 Жыл бұрын

    උපේක්ෂා අක්කේ ඔයාගේ සහ ඔයාගේ අම්මගේ ජීවිත අත්දැකීම් අාශ්‍රයෙන් දුවට හොද ජීවිත පාඩමක් කියලා දෙන්න අැයව නිදිකුම්බා පැලයක් වගේ ගොඩ නගන්න❤අායේ බදින්න එපා..කේ සුජීවා මහත්මිය අාදර්ශයට ගන්න... රංගන අයියා යාළුවෙක් නම් මේ ගැහැනියට යලි වරදින්න දෙන්න එපා..යාළුවෙක් විදියට හොයලා බලන්න අැය ගැන. අැගේ අවංක හිත හොද කම තමයි අැයට වරදින්න හේතුව

  • @Anoud
    @Anoud Жыл бұрын

    පුතේ ඔයාව මට මතක ඔයා පොඩිකාලෙ. රෙගයි හිටපු කාලෙ . අම්මා කියන්නෙ ඔයාවෙනුවෙන් ප්‍රශ්ණ මැද ජීවත්වුන ගැහැනියක්. අද ඔයා ඉන්න තැන ගැන සතුටුයි පුතේ . ජීවිතය වැරදීම ස්වාභාවිකයි. ඒ අත්දැකීම් වලින් ශක්තිමත් පොලවේ පයගහලා සිටිනගැහැනියක් නිර්මානය වෙලා. තෙරුවන් සරණයි!❤

  • @manjusenarathna7541
    @manjusenarathna7541 Жыл бұрын

    ජීවිතේ ගැන හොද දැකීමක්‌ තියෙනවා. අනාගතය සුභ වෙන්න කියලා පතනවා!!!!

  • @vlogsbyrj2196
    @vlogsbyrj219610 ай бұрын

    ආදරණීය අම්මා කෙනෙක් .duwa panamen රකින්න.සතුට යහපත පතමි ❤❤

  • @MdAli-cq5cc
    @MdAli-cq5cc Жыл бұрын

    හොද පැහැදිලි කෙරිමක් ස්තුතියි හොද හදවතක්

  • @nishunish1338
    @nishunish1338 Жыл бұрын

    එක පාරක් ගියා ශූට් එකක පොඩී කොටසකට. එදා උපේක්ෂා අක්ක හිටියා ප්‍රධාන චරිතෙට. ඔයාලට කියන්න මාරම ම නිහතමානි කෙනෙක්. එයා දවල්ට කෑවෙ හැම කෙනාගෙන්ම කෑවද අහලා. ටී හදන කෙනාගෙනුත් ඇහුව්ව අයියා කැවදා අපෙනුත් ඇහුව්ව නංගි කැවද ඔයාලා කියලා . එතන හිටියා තිසුරි යුවනිකා හැමෝම කියන්නෙ තිරයේ අහිංසකාවි කියලා. අම්මෝ එයාගෙ තරම් අහංකාරකම් එතන කාගෙවත් තිබ්බෙ නෑ. මූනවත් බලන්නෙ නෑ

  • @washitasen1569

    @washitasen1569

    Жыл бұрын

    අහල තියනව තිසුරි ගෙ මොකක්ද තියෙන්නෙ නළලෙ කියල

  • @nileekapriyanthi3316

    @nileekapriyanthi3316

    Жыл бұрын

    මමත් අහලා තියෙනවා තිසුරියි අම්මයි දෙන්නම ඉන්නෙ උඩ ගිහින් කියලා .

  • @user-kl5xu9ir7f

    @user-kl5xu9ir7f

    3 ай бұрын

    ඔව් ඕන් ඔහොම තමයි ශෂිකා නිසංසලත් අහිංසකයි ගගා කිව්වට මාරම නපුරුයි ආඩම්බරයි

  • @Wish472

    @Wish472

    3 ай бұрын

    ​@@user-kl5xu9ir7fඒකනම් ඇත්ත

  • @wardana2

    @wardana2

    Ай бұрын

    Ow thisuri ge අම්ම ta පිළිකා haduna aka තමයි පිළිකා හැදෙන්නේ irisiya කරන unta

  • @nilukshisamarasinghe9400
    @nilukshisamarasinghe9400 Жыл бұрын

    ඇත්ත මේ හැමදේම. වචනයක් ගානෙ. මම ආදරේ කරා කෙනෙක්ට කාලයක්.. ඒ සම්බන්දෙ නැවතුනා. එයාට වෙන සම්බන්ධයක් තිබුනාපහුවෙද්දි.. ගොඩක් ඇඬුවා මම එයාගෙ අම්මට කිය කිය.. හැබැයි ඒ අම්මා මට කිව්වෙ කොල්ලො එහෙමයි.. ඇයි අතාරින්න බැරි තරම් ආදරේ කරන්න මෝඩ උනේ කියලා. හැබැයි මම දැන් ආදරේ කරන කෙනා මගෙ තාත්තට සමානයි. ඒ වගේම මට පුංචි හරි හිත රිදීමක් එයාගෙ අතින් උනොත් එයාගෙ අම්මා එයාට බනිනවා. එයාගෙ වරද පෙන්වනවා. හැබැයි මම අර කිව්ව පලවෙනි කෙනා මාව අතෑරියට පස්සෙ හතරවෙනි සම්බන්දෙත් පටන් අරන්.. කෙල්ලො වගේ කොල්ලොවත් කොල්ලො වගේ කෙල්ලොවත් හදන්න ඕන නෑ.. හැබැයි කෙල්ලෙක්ට අවංකව ආදරේ කරන්න ගරු කරන්න කියලා දෙන්න.. අර පළවෙනි කෙනාට ඒ දෙමව්පියො ඒ දේ කියලා දීලා තිබ්බ නම් එයාත් අද ලස්සනට ආදරයක් විඳින කෙනෙක් වෙන්න තිබුනා.❤

  • @rithuakasha9549
    @rithuakasha95499 ай бұрын

    දෝණි එක්ක තනියම ජීවත් වෙන්න ඒක තමයි හොදම තීරණේ අක්කේ

  • @sansalasripathi6934
    @sansalasripathi6934 Жыл бұрын

    Rangana aiya paba niliya kiuwa වගේම ආදර්ශවත් චරිතයක් ..ආදරෙයි aiye ..budusaranai oyata ..upekshath අවංකව kenek ❤

  • @sumudunisansala2368
    @sumudunisansala2368 Жыл бұрын

    අවංක බොරැ ආටෝප නැති නිලියක් ❤❤

  • @UseA2V0A0C7VBro

    @UseA2V0A0C7VBro

    Жыл бұрын

    නටන්න පුලුවන් ඔක්කොම මගුල් නටල....😅

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp Жыл бұрын

    නංගී ඔයාට මතකද අපි සැලොන් එකේදි හම්බ වුණා සිකුරාදා poto එකකුත් ගත්තා ❤️ ඇත්තෙන්ම ඔයා හරිම හොදයි නිහතමානි කිසිම ආඩම්බරකමක් නෑ 😍 ඔයා එක්ක කතා කරන්න ලැබීමත් මට හරිම සතුටුයි 😘😘 ඔයාටත් බබාටත් බුදු සරණයි 🙏❤️❤️

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Жыл бұрын

    Love them so much. Our mother 's closest neighbour. So innocent ,cute, mum & daughter. God bless them ❤

  • @wardana2
    @wardana2Ай бұрын

    මට කතා කරන්න ලැබිල තියනවා උපේක්ෂා සමඟ පුදුම නිරහංකාර හොඳම මනුස්සයෙක් ❤❤❤❤

  • @nilunilanthi7647
    @nilunilanthi76474 ай бұрын

    ඔයාගේ කතාව සහතික ඇත්ත පිරිමි හින්ද තමයි ගැහැණු නොමඟට යන්නේ අසරණ වෙන්නේ හැම වැරැද්දක්ම සිද්ද වෙන්නේ පිරිමියෙක් හොඳ නං ගැහැණු කවදාක්වත් නොමඟ යන්නෙත් අසරණ වෙන්නෙත් නැහැ

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Жыл бұрын

    ඇය ගෙ කතා ව සහතික ඇත්ත ඔබට යහපතක් ම වේවා ❤

  • @shamikasajeewani3224
    @shamikasajeewani3224 Жыл бұрын

    ම්නිස්සුන්ට කියන්න දෙයක් නැති වුනාම මොනවා හරි අඩු පාඩුවක් අල්ලගන්නවා ගැහැණිය කට ගරහන්නේ ගැහැණියෙක්ම තමයි නැත්නම් ගැහැනු වගෙ පිරිමින් උපේක්ෂා ට සිංහල කතා කරන්න අමාරු බව කවුරුත් දන්න දෙයක් අහන් ඉන්න අමාරු නම් වැඩසටහන නොබලා ඉන්න

  • @lakmalilak5061

    @lakmalilak5061

    Жыл бұрын

    ඔව් ඇත්ත...

  • @chathurikodikara3390

    @chathurikodikara3390

    Жыл бұрын

    @@lakmalilak5061 p⁰009pop

  • @kkumari7101
    @kkumari7101 Жыл бұрын

    අද නම් ගොඩක් ලස්සනයි වැඩසටහන උපෙක්ෂා ඔයාගෙ කාතාව සියට සියක්ම හරි කියලා මන් කියනවා චුටි දුවත් එක්ක ගෙවන ජිවිතේට හදවතින්ම සුභ පතනවා චුටි මැණික හරිම ලස්සනයි රංගන ඔයාටත් සුභ පතනවා ඔයාගෙ වැඩසටහන් තව තවත් ඉදිරියටම ගෙන යන්න ශක්තිය ධයිරිය ලැබේවා කියලා තෙරුවන් සරණයි

  • @Iresha.Gunasekara.
    @Iresha.Gunasekara. Жыл бұрын

    She is a very beautiful humble person. Love ❤️ her loads.

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 Жыл бұрын

    අනේ හරීම ලස්සනයි දුව..❤❤

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 Жыл бұрын

    රන්ගන ඔයාගේ වැඩ සහටහන් හැම දාම බලනවා බලන්න වේලාවක් නැති උනත් ටික ටික බලනවා ❤

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 Жыл бұрын

    උපේක්ෂා ඔයා හොඳ මවක්.

  • @laksgierig3985
    @laksgierig3985 Жыл бұрын

    කණගාටුවට කාරණය ඔබ කියන පිරිමි හැදෙන්නෙත් ගැහැණියක්ගෙ අතින්. ඇය හොඳ දේ නොදන්නවනම් කොහොමද පුතෙකුට කියාදෙන්නෙ..! දකුණු ආසියානු මව්වරුන් පුතුන් පිළිබඳ දරණ දේව ආකල්පය වෙනස්වෙනතුරු තත්ත්වය එහෙමමයි. අනෙක් කාරණය අපේ තේරීම් වැරදිනම් ප්‍රතිපලත් වැරදිවෙනව. උපේක්ෂා අතීතය කියන දේ සදහටම අමතක කරල වර්තමානයේ ජීවත්වෙන්න ඕන. අතීත සිදුවීම් නිතර නිතර මාධ්‍ය ඉදිරියේ කියන්නෙ ඇත්තටම අතීතයෙන් තවම ගැලවෙන්න බැරිවුණු අය. ඇත්තටම ඒක අවාසනාවක්...

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam175011 ай бұрын

    Oya හරියටම හරි ..ගෙදර බුදුන් අම්මා වෙන්න නම් ගෙදර තාත්තා අම්මා ge මානසික මට්ටම හදාගන්න උදව් කරන්න ඕනි ....නමුත් 90/% k පිරිමින් ada ගෙවල් විනාශ කරනවා ....දරුවෝ පිස්සු වට්ටනවා😢.... මව් කුසේ පටන් දරුවන් මානසික රෝගීන් බවට පත් කරනවා .....මත්පැන් සහ අනියම් සබඳතා මූලිකයි ගෙදරට සලකන්නේ නැහැ ..දරුවෝ බිරිඳ එක්ක රැඳෙන එක කරදරයක් අද පිරිමින් ta.......බිරිඳ......... වැඩකාරියක් බවට පත් කරලා ....විවාහයට පෙර පිරිමි අය සඳහා සායන පැවැත්වීම කල යුතුය ...සහ කුසේ ඉන්න දරුවාගේ මව්වරුන්ට සායන තියන ලෙසම ..පියවරුන් da දැනුවත් කර මානසික මට්ටම යහපත් වූ දරු පරපුරක් ලොවට දායාද කල යුතුය ඉදිරි පරම්පරාව මානසික මට්ටම යහපත් වූ දරු පරපුරක් බිහි කල යුතුය ...ආගමික දෙයට නැඹුරු කල යුතුය ... මාගේ අදහස මේ ලෝකයම ලස්සන කලා හැක්කේ පිරිමින්ටයි.......

  • @rupirupi7629
    @rupirupi7629 Жыл бұрын

    හොද කතා බහක් සතුටින් ඉන්න තෙරැවන් සරණයි❤❤

  • @niroshanlakmal625
    @niroshanlakmal625 Жыл бұрын

    සුපිරි අයියෙ ඔයාගෙ වැඩසටහන් 👍👍

  • @roshigamage9781
    @roshigamage9781 Жыл бұрын

    මේ කියන කතා ඔක්කොම ඇත්ත...මාත් ඒ අත්දැකීම් විදිනවා දැන්..සල්ලි විතරක් දිලා ඇතිද..තනිවම හැමදෙම කරන..එත් අගයක් නැති රැකවරණයක් නැති ..ආදරයක් නොපෙන්නවා..වගකිම් තනිවම ඉටුකරන්න අමාරුයි ..එ දේ දන්නේ ඒ විදින කෙනා..දැන් අවුරුදු 6 තනිව ප්‍රශ්න වලེ.ེ.ගෙවල් හදන්න ..පිරිමි දැන් අප්පිරියයි ....

  • @nadeekafernando301
    @nadeekafernando301 Жыл бұрын

    ඔයාට දුවත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබේවා💐

  • @Deshka03
    @Deshka03 Жыл бұрын

    Honest Open minded lady.All the best Upeksha and darling daughter😘

  • @srmniroshaamarasinghe5997
    @srmniroshaamarasinghe5997 Жыл бұрын

    හරිම බුද්ධිමත් ලෙස සමාජය දෙස බලනවා කාන්තාවක්

  • @user-tt4yj2zo4c
    @user-tt4yj2zo4c7 ай бұрын

    පොඩි කාලේ ඉදන් හරි ආදරේ කරන කෙනෙක්..❤ ඒ ආදරේ නොවෙනස්ව තියාගන්න පුලුවන් උනු එකම නිලිය ඔයා.. ❤ පබා ❤ ජීවීතේට ගොඩක් දේවල් ග්න්න පුලුව ඔයාගේ ජිවීතේ දිහා බලලා..අනේ හරිම ආදරෙයි ❤Dear Dhanuji baba.. you're sooo lucky to have your mother..take care of her..never leave her alone. love u ❤❤

  • @nilunilanthi7647
    @nilunilanthi76474 ай бұрын

    ඇත්ත නැන්දම්මලේලිගේ ප්‍රශ්නෙදි ඒ ප්‍රශ්නෙදි හොඳ විසඳුමක් තමයි ගෙදර දුවට දෙන එක පුතාට වෙනම ගෙයක් හදලා දෙන එක එතකොට කවුරුත් සමගියෙන් සමාදානයෙන් ඉන්නවා දුවගෙ බෑනට නැන්දම්මල වෙනස්කම් කරන් නෑ සහතික ඇත්ත කතාව

  • @rasangikanawodani8841
    @rasangikanawodani8841 Жыл бұрын

    ඔබේ ඉදිරි ගමන් සාර්ථක වේවා.පබාගේ කතාව ඉදන් මම එයාට කැමති....❤❤❤

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 Жыл бұрын

    ඇත්තයි ඔබ කියන කතාව

  • @msshyama9406
    @msshyama9406 Жыл бұрын

    ඔයා හරිම අවංක ගැහැණිය අපේ අවංක කම නිසාම අපිට වරදිනවා ඒ හැමදේම විදදරාගන ඉවසීමෙන් ඉදිරියට යන්න දු පැට්යටත් ඔයාටත් සුභ අනාගතයක් වේවා හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @sherikacader7859
    @sherikacader7859 Жыл бұрын

    ජීවිතේ ඉදිරියටම යන්න ලැබේවා💗 දු මැනිකට අාදරෙයි 💗

  • @Sanda981
    @Sanda981 Жыл бұрын

    ආදරණිය උපේක්ෂා ආසම නිළියක් ❤

  • @shyamacooray3422
    @shyamacooray3422 Жыл бұрын

    Good program Proud of you thank you

  • @sheyf7562
    @sheyf7562 Жыл бұрын

    open minded and genuine lady you are. ❤good luck to you and your daughter

  • @chitrakonari6522
    @chitrakonari6522 Жыл бұрын

    උපෙක්ෂා මාරම ලස්සනයිආදරණීය චරිතයක්

  • @sujeesujeewa6369
    @sujeesujeewa6369 Жыл бұрын

    දුව ගොඩක් ලස්සනයි බුදුසරනයි පරිස්සමින් ❤❤❤❤

  • @hashinimasha1917
    @hashinimasha191710 ай бұрын

    අනේ කෙලි පැටික්කී දැන් ලොකු වෙලා ලත්තනයී මනික..අම්ම්ටයී පුතාට යි බුදු සරනයි ❤️❤️❤️❤️

  • @DhanuPerera-qy8ux
    @DhanuPerera-qy8ux9 ай бұрын

    අත්දැකීම් ජීවිතේට ආබරනයක් කරගෙන සතුටින් ඉන්න.ආසම නිලියක් ඔයා.❤️❤️

  • @wasanathashmi4177
    @wasanathashmi4177 Жыл бұрын

    මගේ ජීවිතේ දැක්ක නිහතමානී චරිතයක් ..මන් හැමදාම ආසම කැමතිම නිළියක් ..ජය වේවා උපේක්ෂා රංගන අය්යා ..බුදු සරණයි

  • @bianabey385
    @bianabey385 Жыл бұрын

    Beautiful little girl just like the mother. Be strong & proud Upeksha.

  • @dilanilakmali8686
    @dilanilakmali8686 Жыл бұрын

    බොරු අටෝප නැති ආදරනීය චරිතයක්

  • @fan7435
    @fan7435 Жыл бұрын

    හරිම නිහතමානී නිළියන් athara udinma inne උපේක්ෂා suwarnamali oba ජයවේවා

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 Жыл бұрын

    ඔයාල තුන්දෙනාටම තෙරුවන් සරනයි ...වැඩසටහන ලස්සනයි ❤❤❤නිහතමානි චරිතයක් .

  • @punyananayakkara-yz6qe
    @punyananayakkara-yz6qe Жыл бұрын

    ඉස්සර මම අකමැති කෙනෙක්.නමුත් අද මට අදහා ගන්න බැහැ ඇයගේ පරිනත බව.දෙමාපියන් නිසා තමයි අද දරැවො වැරැද්ද ට වැටෙන්නෙ .හා පිරිමියා සමඟ එකට එක බොන එක අද කාන්තාවන් වැටිලා ඉන්න තරම ගැන ඇය පැවසු දෙය සියට සියයක් ඇත්ත .මෙි වගේ ම කාලයකට ඉහත ස්වර්නා මල්ලවආරචිචි ඇයද තම දියනිය තනියම ලස්සනට හදා ගත්ත සම්භාව්‍ය නිලියන්.ඇත්තට ම උපේක්ෂාව ආදර්ශයට ගත යුතුයි පියුමි ,වැනි තව නිලියන්.ඇය මට හිතෙවා දුවව හරියටම හදයි.ඔබට සියළුම ධෛර්යය .

  • @ashadias2970
    @ashadias2970 Жыл бұрын

    Beautiful very deep conversation and she has very deep thoughts ❤

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 Жыл бұрын

    You’re correct Upaksha mom and dad meaning these both have a same responsibility in family life. If dad is not able to do his responsibilities properly that is the problem starting family life collapse. It’s my life experience. 😢

  • @manojmichael8534
    @manojmichael8534 Жыл бұрын

    Good luck උපේක්ෂා ❤️❤️❤️

  • @mihiritharaka2881
    @mihiritharaka288111 ай бұрын

    Eya asanipenda😢 Kathava venas...paw kiyala hitenava. Du patiya hrima lassanai.. Sihiyen jevath venna upeksha.. Oya hoda kenek kiyala mata nam kalin interview ekakadi idanma theruna. Sathutin jivath venna Jesu pihitai ❤

  • @kumaribandara2442
    @kumaribandara2442 Жыл бұрын

    උපේක්ෂා වගේම දෝණිත් ලස්සනයි . ❤❤❤

Келесі