ආශා ඇමරිකාවට උරුම වෙයි ද? ඕස්ට්‍රේලියාවට උරුම වෙයි ද? -අපි හතර දෙනා එක ඇඳේ ඉන්නේ | Cafe R with DEARO

#AshaEdirisinghe #actress #SriLankanactresses #America #Australia #teledrama #Artists #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
ආශා ඇමරිකාවට උරුම වෙයි ද? ඕස්ට්‍රේලියාවට උරුම වෙයි ද? - ආශාගෙන් ඇසූ ප්‍රශ්නයට උත්තරේ අම්මාගෙන් - අපි හතර දෙනා එක ඇඳේ ඉන්නේ | ආශා එදිරිසිංහ | Asha Edirisinghe | Cafe R with DEARO
_________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_________
Rangana De Silva KZread Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZread: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 239

  • @user-lx3wl9xx5c
    @user-lx3wl9xx5c2 ай бұрын

    මේ මුලු ලෝකෙන්ම මං ආසම නිලිය...❤හරිම නිහතමානී,චාම්,තමන්ගෙ තත්වය හොදටම තියාගෙන ඉන්න,මාරම ලස්සන,විනයක් තියෙන පංචකල්‍යානියක්😍කියලා නිමකරන්න බැ ආශා අක්කගෙ ගුන..❤️මුලින්ම මං අක්කව දැක්කෙ සුලග ටෙලිනාට්‍යයෙන්❤️

  • @shanthidhammika8978
    @shanthidhammika89782 ай бұрын

    අනේ දුව මගේ තාත්තා නැති වුනේ heart attack එකකින්. මම වැඩි හිටියෙක් ඒත් තාමත් තාත්තාගේ අම්මාගේ වියෝවේ දුක දැනෙනවා. අම්මා නැතිවෙන කොට තාත්තා නැතිවෙන කොට තිබුන හිතට වඩා ශක්තිමත් හිතක් තිබුනේ මට කවදාවත් නොඇසූ විරූ බුදු දහම ඇසීමෙන් ලබාගත් පන්නරයයි. එය මගේත් ජීවිතයේ turning point එක වුනා. දැන් මම නොගියත් මාව සොබාදහම මගින් නිසි මග ගෙනයන බවක් දැනෙනවා. ඔයාටත් ඔයාගේ ආදරනීය අම්මාටත් අයියාටත් තෙරුවන් සරණ පතන අතර ආදරනීය තාත්තාට උතුම් නිවනින් සැනසීම පතමි!🙏🙏🙏❤❤❤

  • @ireshakolonne9365
    @ireshakolonne93652 ай бұрын

    ආශා හරි සැහැල්ලුවෙන් ඉන්නෙ.... සුන්දරව හිනා වෙලා මිනිසුන් දිහා බලන නිහතමානි කමක් අශාට තියෙනවා❤

  • @user-uh4mj1do5l

    @user-uh4mj1do5l

    2 ай бұрын

    😂❤

  • @priyankakaluarachchige9797
    @priyankakaluarachchige97972 ай бұрын

    මොළයක් ඇති නිළියක් මවකට ලැබිය යුතුම තාලේ දියනියක්.... බනක් ඇසුවා වගේ මනස සැහැල්ලු කල වදන්... ❤❤❤

  • @jenydisa6631
    @jenydisa66312 ай бұрын

    ඇත්තටම ,ඇතුලෙන් නිවුනාම සරලව ජීවත්වෙන්න පුලුවන්..ඒ ඇතුලාන්ත සුවය අත්දකින්න හරිම අමාරුයි ..ඒක ආශා අත්දකිනවා..ඒක එයාගෙන් හැමවෙලේම පේනවා..🙏❤❤

  • @ShiromiGamage-rt6kg
    @ShiromiGamage-rt6kg2 ай бұрын

    මේ වගේ රෑපෙන් ලස්සන , අදහස් වලින් ලස්සන,දියණියක් ලබන්න ඒ අම්ම තාත්ත අයිය ගොඩක් වාසනාවන්තයි. කතාවෙත් සංවර කම, අහගෙන ඉන්න ආසයි❤.

  • @SeelaHettiiarachchi

    @SeelaHettiiarachchi

    2 ай бұрын

    අනේ ආශා දුවෙ ඔයා කොහෙවත් යන්න එපා ලංකාවේ ඉන්න අපි ගොඩාක් ආදරෙයි ඔයාට.. බුදු සරණයි....!!!

  • @simplewalker459
    @simplewalker4592 ай бұрын

    One of my fav❤ "පටාචාරාවට, ඉසිදාසියට, කිසාගෝතමියට ජීවිතයේ අහිමිවීම් සිදු නොවන්නට ඔවුන් අදත් සසරේ"

  • @chandrikapathirana1521

    @chandrikapathirana1521

    2 ай бұрын

    ❤❤❤

  • @Sandami23
    @Sandami232 ай бұрын

    ආශා අක්කා හරිම ලස්සනයි ඒ වගේම හරිම චාම් ❤

  • @preethiseneviratne1504
    @preethiseneviratne15042 ай бұрын

    මං කොහොමත් ඔයාට හුගක් කැමතියි දෝනි..ඔයා කිව්ව අදහස් අපේ තරුණ දියණිවරුන් හිතට ගන්නවනම් ඒ පින ඔයාටයි..❤❤

  • @maneeshachanchala
    @maneeshachanchala2 ай бұрын

    මම චූටි කාලේ ඉඳලම ආශා අක්කිට හරිම ආදරෙයි. හරිම කැමතියි. රංගන ක්ෂේත්‍රය ඇතුලේ මට ඕන වුනේ ඔයා වගේ වෙන්න. කවුරුහරි ඇහුවත් මම කියන්නේ එහෙමයි. ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් ගිහින් වුනත් ගුග්ලි ටෙලිනාට්‍යයේ ඔයාත් එක්ක එකට රඟපාන්න තියෙනවා කිව්වාම මට ඊටත් වඩා සතුටක් නැති වුනා කිව්වොත් හරි. පුංචි දවස්වල ඔයාව tv එකේ දැක්කා වගේම එදා ඉඳන් අද වෙනකල්ම මේ පෙනුම පවා කිසිම වෙනසක් නැතුව හරිම ලස්සනට තියෙන්නේ ඔයාගේ හිතත් ඔයාගේ මුහුණ වගේම ලස්සන නිසා අක්කි. ඒ වගේම කිසිම ලෝබකමක් නැතුව අපි වගේ ක්ෂේත්‍රයේ පුංචි කෙනෙක්ව වුනත් අගයන්න, හොඳ කියන්න වගේම දෙයක් කියලා දෙන්න ඔයා පසුබට වෙන්නේ නැහැ. හැමදාම ඔය විදිහටම ලස්සනට ජීවත් වෙන්න. ජයම වෙන්න ප්‍රාර්ථනා කරනවා අක්කි..✨♥️

  • @Hansi27

    @Hansi27

    2 ай бұрын

    😍❤️❤️

  • @DammikaGamage-vx6dx

    @DammikaGamage-vx6dx

    2 ай бұрын

    Ow මමත් asama asha❤❤❤❤❤❤ ggli niyamai

  • @gayansenanayaka7662

    @gayansenanayaka7662

    2 ай бұрын

    ❤️

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    2 ай бұрын

    ❤❤

  • @ashaedirisingha

    @ashaedirisingha

    2 ай бұрын

    ආදරණීය නංගී මනීශා....❤ ඔයාගේ මේ comment එක දැකලා ගොඩක් සතුටු හිතුනා නංගී ❤...ඔයා අපේ ක්ශේත්‍රයේ ඉන්න බොහොම දක්ශ ‍රංගන ශිල්පීනියක් සහ ගායිකාවක් වගේම තවත් ගොඩක් දක්ශයතා තියන ශිල්පීනියක්...🥰 මා වෙනුවෙන් මේ වගේ සටහනක් තියන්න ඔයාගේ වටිනා කාලය කැප කරාට ගොඩක් ස්තූතියි නංගී ❤ ඒ වගේම ඔයාගේ පිරිසිදු හදවතට ගොඩක් ආදරේ 😇🙏💐🥰

  • @user-kq4ny6db3f
    @user-kq4ny6db3f2 ай бұрын

    මාරම ලස්සන අහින්සක හිනවක් හදවතහ් ඇයට තියෙන්නෙ ❤අයියෙ ඔය හැමදමත් හදවතෙ නිවෙදකය❤

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri63882 ай бұрын

    ආශා අක්කේ ඔයා හරිම සුන්දර චරිතයක්. මන් ගොඩක්ම ආස නිළියක්. නිළියක් කියන වචනේ කියන්න මන් ආස නෑ මොකද ඔයා ඊට වඩා චරිතයක් මවනවා රඟපෑමෙන්. මේ දවස් වල මන්දාරම් කතාවේ කවී. ගොඩක් ආදරේ කරන චරිතයක් හරි ලස්සනට ඔයා රඟපානවා. ❤ ඔයා හොයන සැනසීම ඉක්මනින්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @anushasadamali2299
    @anushasadamali22992 ай бұрын

    ආසම රංගන ශිල්පිනියක් ආදරෙයි 🎉

  • @artlife4711
    @artlife47112 ай бұрын

    හරිම ලස්සන වැඩසටහනක් වගේම හිත හොද ආදරණීය අම්මෙක් සහ දුවෙක්.💐💐 ආධ්‍යාත්මය තුල නිවීම සැනසීම කොතෙක්ද කියලා තේරුම් ගන්න ඒ ආදරණීය වචන ප්‍රමාණවත්. ඇත්තටම ආධ්‍යාත්මික සුවය තරම් සුවයක් ලෝකෙ කොහේ හිටියත් ලබන්න බැහැ. තෙරුවන් සරණයි අම්මා සහ හැමෝටම.❤

  • @palikasenarathne8154
    @palikasenarathne81542 ай бұрын

    ලස්සන වැදගත් දරුවෙක් . ඇදුමෙන් පැලදුමෙන්පවා හරීම සන්වරයි. ❤❤❤❤

  • @pushpakarunaratna9737
    @pushpakarunaratna97372 ай бұрын

    ළස්සණ වටිනා බණ දහමක් ඇසුවේ .ආශා ඔයත් ඔයාගේ දයාබර මවත් සුවපත් වෙත්වා!!!

  • @aluthgamayalagesiriyawathi9791

    @aluthgamayalagesiriyawathi9791

    2 ай бұрын

    Ow made veya pasu karamen enna math yamak adesha kara gatha

  • @nilminiernest6862
    @nilminiernest68622 ай бұрын

    ආදරණිය චරිතයක් ආශා නංගි, හැමදාමත් සතුටින් ඉන්න තෙරැවණ් සරණයි ජේසුපිහිටයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි❤❤❤

  • @chandraherath9242
    @chandraherath92422 ай бұрын

    Oba හරියටම හරි ...👍 විශ්ව යේ ශක්තිය තමයි අපේ ශක්තිය .....ඉතාමත් බලවත් ...🙏🙏🙏

  • @indikarajapakshe226
    @indikarajapakshe2262 ай бұрын

    මට මතක හැටියට මේ ආදරණීය අම්මා ආශාගෙ 2020 උපන්දිනයට ලස්සන කවි පන්තියක් ලියල තිබුන.අම්ම ආශාගෙ අතින් අල්ලපු වෙලාවෙ මට ඒක මතක් උනේ. අහස්තල ගැබ සිත්කලුයි මුහුදුරළ වෙරලට ප්‍රියයි ජනිතකල මගෙ මව්කුසේ හඩ තවම දැනෙනව එදා මෙන් පැතුම් මල්ලක් පුරවමින් සෙනෙහෙ ගගුලක් පුරවමින් පැතූ පැතුමන් විකසිතව අද පතන්නෙමි මම සෙත් පැතුම් හදේ සිසිලස ගෙට අරන් තරුත් දෑතට ලං කරන් මගේ දෙනෙතේ මායිමේ ඔබ සිරිකතක් වී සුවද දෙන් ආදරය පිලිරැව් දෙමින් තතක් නටනව හදවතින් හමන සුළගේ වේගයෙන් ඔබ දියුනු වේවා පැහැසරින් හදේ නලියන ඔබෙ හැගුම් දැනේ මසිතට හරි තදින් මගේ සිත මම තද කරන් සිනාසී ඉමි රත්තරන් ❤️ නිදුක් නිරෝගී දීර්ඝායුශ සම්පත්තිය ලැබේවා ආදරණීය අම්මාට. සතුටින් ඉන්න ආදරණීය ආශා.තෙරුවන් සරණයි 🙏

  • @ShiranthiLakmali-ed6mo
    @ShiranthiLakmali-ed6mo2 ай бұрын

    අන්තිම ටික බලනකොට අඩුනා මට අශා නන්ගි ඔය තාත්තා ගැන කියනකොට.ජයක්ම වෙවා

  • @indikarajapakshe226
    @indikarajapakshe2262 ай бұрын

    තත්පර,මිනිත්තුද පැය දින සති මාස අවුරුදු දශක වලින් කාලය ගලා යන සද මතකය අවුදින් මතකයෙ වසන අය ගැන සිහිපත් කරවයි ......... ලග නැති උනත් මතකය සතුටකි නිතර එසතුට රැදේවා නිරතුරු මතක පොතේ..... තාත්තා කොහේ සිටියත් උතුම් නිවනින් සැනසෙන්නට අවැසි උතුම් ශ්‍රි සද්ධර්මයම අසන්නට ලැබේවායි ආශා වගේම අපිත් ප්‍රාර්ථනා කරමු 🙏

  • @indikarajapakshe226
    @indikarajapakshe2262 ай бұрын

    කල්‍යාණ මිත්‍රයෙකු ඔබේ උරුමය වේවා. සම සීල,සම ශ්‍රද්ධා,සම සමාධි ඇති.

  • @dashikadilangani3178
    @dashikadilangani31782 ай бұрын

    මං හරිම ආසම නිළියක්...ලස්සන මූනක් වගේම ලස්සන හදවතක් තියෙනවා .ඇදුම පැලදුම් වුනත් හරිම සංවරයි...ඔබට සදා ජය..තෙරුවන් සරසරනයි

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f2 ай бұрын

    හරිම ආස හරිම ආදරේ කරන චරිතයක් ආශාගේඅහින්සක කමට ආසයි .බුදු සරණයි නංගී

  • @marianjayetileke9407
    @marianjayetileke94072 ай бұрын

    Such a good interview with both. Asha’s replies are very professional and very smart. Good example to the young ones. Good luck to her. Very good program.

  • @irukawannninaika1997
    @irukawannninaika19972 ай бұрын

    මම ආස කරන කෙනෙක් තාම මේ,❤ අශා එදිරිසිංහ , හරිම චාම් ලස්සන , නිහතමාන නිළියක් ❤

  • @deepikand5722
    @deepikand57222 ай бұрын

    Ane api adre karana hodama rangana shilpinyak hamadama tamange gaurwYya rakagana inna wisita kenek.adrei asha තෙරුවන් සරණයි ammata oyata ewagema rangana obata🎉🎉🎉

  • @SudharaniJayathilake-bi5tj
    @SudharaniJayathilake-bi5tj2 ай бұрын

    මගේ ආසම නිලිය.වැදගත් සන්වර කෙනෙක් ඔයාට හැම දේම හරියන්න ඕන

  • @user-je6vf6kl7s
    @user-je6vf6kl7s2 ай бұрын

    Wonderful daughter God bless you

  • @jeewanupul868
    @jeewanupul8682 ай бұрын

    Asha hari lassanai,harima hurathal

  • @HansaniRadika1234
    @HansaniRadika12342 ай бұрын

    ඇය හරිම ලස්සනයි..වැදගත්.නිහතමානියි..කරුණාවන්තයි..😊එතුමියගේ ඒ ලස්සන අදහස් වලට මන් පුදුම තරම් කැමතියි....❤️🫶🥰මන් ආසම කෙනෙක් ඇය..🥰

  • @concywickramasinghe7130
    @concywickramasinghe71302 ай бұрын

    මෙතුමිය බණ භාවනා වැඩසටහන් වලට සහභාගි වු අවස්ථා වල මමත් එම අවස්ථාවට සහභාගි වෙලා තියෙනව.එහිදි ලබපු ප්‍රතිලාභයක් නිසා සතුටින් ජීවත් වෙනව කියල හිතනව.සුවපත් වේවා !

  • @neeliyaneumann9565
    @neeliyaneumann95652 ай бұрын

    Wishing you good luck god's blessings ❤

  • @deepakanthi8838
    @deepakanthi88382 ай бұрын

    රංගන තිසුරිවයි එයගේ අම්මාවයි ගෙන්න

  • @rathnabandara347
    @rathnabandara3472 ай бұрын

    ඔයාගේ ගති පැවතුම් ඇදුම් පැලදුමි නිහතමානීකම ඒ හැමදේම හරිම ලස්සනයි නංගි මෙි විශ්වයේ ආශිර්වාදය ඔයාට අනිවාර්යයෙන් ලැබෙිනවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @lankalanka7765
    @lankalanka77652 ай бұрын

    මමත් ආසම රංගන සිල්පිනියක් අම්මටයි දුවටයි දෙන්නටම ජේසු පිහිටයි

  • @isurirajapaksha522
    @isurirajapaksha5222 ай бұрын

    Oyage thatta godk hoda thanaka athi me welawe 🙏🙏🙏Aththatama kuwot budda darmayata lan wimen Hama prashnayakata uththarayak hamba wenawa ❤🙏

  • @nilukasperera7845
    @nilukasperera78452 ай бұрын

    ආසම ආදරණීය රන්ගන සිල්පිනියක් ආදරෙයි 🥰🥰 ❤❤❤

  • @anomasen
    @anomasen2 ай бұрын

    එක නම් ඇත්තටම ඇත්ත අපේ රට තරම් සුරම්‍ය පාරාදීසයක් නැත. හැබැයි ඒක කරුණක්‌, ස්වාමියා ගෙන් තාත්තගෙ කර්තව්‍ය බලාපොරොත්තු වෙන්න එපා. ඒ අයත් කාගේ හරි දරුවෙක්. ස්වාමියෙක් වෙන්නෙ ජීවිතේ බෙදා හදා ගෙන තේරුම් ගනිමින් ප්‍රශ්න කථා බහ සුහදව ගරු සහිතව කථා කරමින් ගෙන ය හැකි කෙනෙක්. ගැණු කෙනෙක් උනත් නිදහස් ව ජීවත් වෙන්න ක්‍රමයක් හදා ගත යුතුයි. ඔයාට සම සේ හිතන හොඳ කෙනෙක් හමු වේවා!

  • @naveensilva7671
    @naveensilva76712 ай бұрын

    එයාගෙ ලස්සන. තාමත් හිතේ ඉන්න සිහින කුමාරි ❤❤❤

  • @kumaracool969
    @kumaracool9692 ай бұрын

    ඒ හිනාවම තමා රටක්ම ආදරය කරණ්නෙ ගීත කොටෙසෙ අවසනෙ උන පුන්චි හිනාව..සුන්දරම සුන්දරයි

  • @aluthgamayalagesiriyawathi9791

    @aluthgamayalagesiriyawathi9791

    2 ай бұрын

    Athamai marama lassanak math dakka

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id2 ай бұрын

    Puduma lassanak thiyenne Asha oya harima cham 👍👌❤❤

  • @milanti4750
    @milanti47502 ай бұрын

    ඔයා හරි ලස්සනයි ඔයා ගෙඅදහස් තවත් ගැහැනු ලමයින්ට හරි සක්තිය ඔයා වාගේ දුවෙක් ලබන්නට අම්මා ගොඩක් පිං කරලා තියෙනවා ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා ආදරෙයි ❤❤❤❤

  • @chitraliyana4950
    @chitraliyana49502 ай бұрын

    හරිම නිහතමානි සුන්දර අම්මා දුව ගොඩාක් ආදරේයි

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage61372 ай бұрын

    Lassana..ruva..lassana..hada.a.vagema..harima..adaraniyai..adaeri manika ❤❤❤❤❤

  • @user-cr4lh2sc3r
    @user-cr4lh2sc3r2 ай бұрын

    Man asama niliya mara adarei❤❤❤

  • @Insara555
    @Insara5552 ай бұрын

    Lassanai suranganaviyak wage.okkoma wadasatahana baluwa.oya pathana lassana adarayak labewa.

  • @maduganga7685
    @maduganga76852 ай бұрын

    Mama harema ආස නිළියක්..... ❤Harema hodai.... Lassanai... Godak adarai apa sudde.....

  • @user-zz1xq9mn8z
    @user-zz1xq9mn8z2 ай бұрын

    මම ආසම කට හඩට කටහඩ විවිධකාරයි ලස්සනයි රුවත් හැඩයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn2 ай бұрын

    ලස්සනයි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️ඔබ‍ට ජයවේවා ❤❤❤❤

  • @shamaniedesilva2399
    @shamaniedesilva23992 ай бұрын

    Mama vadiyama age karanne aya harima niliyak hatiyata harima decent vidiyata andum andinava lucky to have a daughter like this she gave good advisers to young girls good luck Asha duwa

  • @nadeekanilmini-qe5hh
    @nadeekanilmini-qe5hh2 ай бұрын

    අපි ආදරේ කරනම නිළියක්.ඔයා හරිම ලස්සනයි .ඔයාගෙ හිනාව හරිම ලස්සනයි

  • @hvithanagen1903
    @hvithanagen19032 ай бұрын

    ආදරේ දෝරේ ගලා ගිය වැඩ සටහනක්. ආශාගේ පියා වගේම ආදරනීය සැමියෙක් ලැබෙනවාමයි ස්ථිරයි. තිදෙනාටම තෙරුවන් සරණයි ! 53:59

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage83412 ай бұрын

    Thanks universe

  • @shanthidhammika8978
    @shanthidhammika89782 ай бұрын

    කලු කුරුල්ලා ටෙලි නාට්යය අවසන් උන විදියට ආස නෑ නමුත් දුව ඔයාගේ සහ අනිත් රංගන ශිල්පීන් ශිල්පිනියන් ගේද රංගනයන් නිසා මම ඉතා කැමැත්තෙන් එය නැරඹුවා. Wish you good luck! Love you!❤ Theruwan Saranai!🙏🙏🙏

  • @sujeewashiromani5231
    @sujeewashiromani52312 ай бұрын

    ❤️❤❤❤Asama නිළියක් 🌹🌹🌹🌹

  • @gayathriweerarathne5655
    @gayathriweerarathne56552 ай бұрын

    Love you sudu akki & nandi ❤️❤️❤️❤️❤️🥰💕🧚🏻‍♀️😘

  • @SithuSuja
    @SithuSuja2 ай бұрын

    ආසම නිළියක්❤️හරිම චාම්,හරිම ලස්සනයි , හරිම අහිංසකයි.❤️😍

  • @fernandoganeesha9549
    @fernandoganeesha95492 ай бұрын

    Mamath harima asa niliyak ..e wagema harima nihatha mani ..cham harima lassanai..❤ oya oppu karala thiyanawa lassanata nama thiyan raga pana niliyak..

  • @Sanda-fn5ky
    @Sanda-fn5ky2 ай бұрын

    Mamath asama niliyak. Mata abudabi aurudu uthsawaye hamba una.mama eyata kiuwa mage asama nililya oya kiyala. Ea wagema oya hari ahensakai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udenipushpa6883
    @udenipushpa68832 ай бұрын

    ❤❤🎉 ආදරෙයි ඔයාලා හැමොටම

  • @user-wq5yu3tq9k
    @user-wq5yu3tq9k2 ай бұрын

    හරිම.ලස්සනයි

  • @nanduniayeshika6696
    @nanduniayeshika66962 ай бұрын

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty55682 ай бұрын

    Well understood and living on the earth, don't worry you will meet man like your farther sooner days.

  • @wattersongumball3600
    @wattersongumball36002 ай бұрын

    Eka aththa asha.Mage thaththa nathi uneth kansar ekakin…mama è vedanawa ath Vonda.Mara Dukak.oya wageee Mamath godak shakthath kenek..mama dara gatta è duka.Oyata hari Lassanai.suba Pathanawa.oyata….lassanata Adarayak kawada ho labei.suba pathanawa…oyata..❤❤❤

  • @IndeewarieSenarathne
    @IndeewarieSenarathne2 ай бұрын

    අපි ඔයාට හරිම ආදරෙයි ඔයා හරි ලස්සන නිහතමානී අහිංසක හැදිච්ච දුවක් අපි අම්බලන්ගොඩ ඔයත් අපේ ගමේ නේද ආශා ඔයාට අම්මට අයියට බුදුසරණයි දෙව් පිහිටයි

  • @user-vv3pm7ln8z
    @user-vv3pm7ln8z2 ай бұрын

    Evertime crush ❤

  • @pavithrawickramasuriya7562
    @pavithrawickramasuriya75622 ай бұрын

    මේ වගේ දුවෙක් ලැබුණු අම්මා ගොඩක් වාසනාවන්තයි❤

  • @user-co1jc8xs9f
    @user-co1jc8xs9f2 ай бұрын

    Adarei Ashaaaa❤❤❤❤❤❤

  • @p.asrangith1570
    @p.asrangith15702 ай бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා. තෙරුවන් සරණයි

  • @user-nj7cx8ud6g
    @user-nj7cx8ud6g2 ай бұрын

    Oya godak lassani.harima hodai

  • @supeshalamaduhani236
    @supeshalamaduhani2362 ай бұрын

    ❤❤❤

  • @anukshikajasenthu-liyanage2399
    @anukshikajasenthu-liyanage23992 ай бұрын

    Beautiful smile, beautiful voice, beautiful soul. ❤

  • @KanthiKanthi-ze9bb
    @KanthiKanthi-ze9bb2 ай бұрын

    Mama harima Ashai oya ta nangi

  • @sammobile5335
    @sammobile53352 ай бұрын

    ආදරෙයි ගොඩක් බුදුසරණයි ❤❤

  • @wasaperera2321
    @wasaperera23212 ай бұрын

    Harima lassanai wada stahana.

  • @khanthikw8523
    @khanthikw85232 ай бұрын

    Ane ammath shok budusaranaiii dennatama

  • @sandayakumari7505
    @sandayakumari75052 ай бұрын

    asha kiyanne mama wagema hitana kenek budu saranai oyata tath ammath

  • @panaduraacharigemarywasant6946
    @panaduraacharigemarywasant69462 ай бұрын

    ❤❤❤❤❤

  • @ashaprasadini1857
    @ashaprasadini18572 ай бұрын

    අාශා නංගි හරිම නිහතමාණි කෙනෙක්.මීට අවුරැදුහත අටකට පෙර මටයි මගේ දුවටයි තලවතුගොඩ keels එකේදි මම අාශා නංගි ලගට ගියා .අැය මා සමග ඉතා නිහතමාණිව කතා කළා.මට තාම මතකයි.අපි හැමදාම අාශා නංගීට අාදරෙයි.❤❤❤❤❤

  • @pradeepapeiris7091
    @pradeepapeiris70912 ай бұрын

    ඔයාගේ කතාව මගේ ජීව්තය ට ත් ගොඩක් සමිපයි.මගේ තාත්තා නැතිඋනේ 2019.මටත් තාමත් සමහර සින්දු අහන්න බැ.ඒක දන්නේ මේ වේදනාව ව්දපු අය ව්තරයි .මටත් මගේ පියාත් ,මවත් සොහොයුරාත් නැතිවෙනවා.මම මේ ලෝකයේ සදහට ම තනිවෙනවා.ඒත් තාමත් ශක්තිමත් ව ජිවත් වෙනවා.නමුත් ලේසි නැ....!!හ්ම්.තනියම වේදනාව දරාගෙන .කාටවත් කිසිමදෙයක් පෙන්නන්නේ නැතුව.ඔයා කියන එක හරි.අපේ ප්‍රශ්න අනිත් අයට කියලා වැඩක් නැ.ඒ අයටත් ප්‍රශ්න තියෙනවා.❤

  • @khemakhema6468
    @khemakhema6468Ай бұрын

    ජිවිතේ හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න බුදුසරණයි ..❤️❤️

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx2 ай бұрын

    Mamath ඇඹිලිපිටිය හොඳයි ඔබ ගැන හරිම sathui❤❤❤❤ mama kuwait වල sita

  • @sriyaniperera815
    @sriyaniperera8152 ай бұрын

    Ahannatt asai duwa teruwan saranaiiii 💐💐🌷🌷🌹🌹💕💕🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage83412 ай бұрын

    Pin athi duwek adarei obata sansima labewa❤❤❤❤❤

  • @malmiamaya9536
    @malmiamaya95362 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @pawangunasekara7005
    @pawangunasekara70052 ай бұрын

    ආදරේ ආශා....ගොඩක් ❤

  • @user-jx6qr8iq6k
    @user-jx6qr8iq6k2 ай бұрын

    Mama godak kamathi wadasatahanak Ranga puthta godak thuthi digasiri sammasambudusaranai ❤️❤️❤️❤️

  • @user-zt7ir7yv2u
    @user-zt7ir7yv2u2 ай бұрын

    Lassanama lassanai mama asama.duwak niliyak oyata.thattha vageema kenk labenava anava

  • @priyanthasenarath9121
    @priyanthasenarath91212 ай бұрын

    ඹයාට ලස්සන හෙට දවසක් .බුදු සරනයි ,දෙවිපිහිටයි .

  • @sanuhansini6654
    @sanuhansini6654Ай бұрын

    Harima lassanii asha akki.issara idnma asama kenek

  • @samanthasuwarnaseeli4361
    @samanthasuwarnaseeli43612 ай бұрын

    Duwa oyata mama hari athari

  • @gayathriewijesundera8294
    @gayathriewijesundera82942 ай бұрын

    ❤❤❤❤

  • @dayanimendis502
    @dayanimendis5022 ай бұрын

    තෙරුවන්සරණයි පුතේ ඔයාට ත් අම්මටත් ❤❤

  • @shyamalishyamali9565
    @shyamalishyamali95652 ай бұрын

    Ammo akki oyage hinawe lassana ❤ Rangana aiye Oya ge Doniwa pennannakooo

  • @namalwithanage7269
    @namalwithanage72692 ай бұрын

    Lassanama katawa lassanama ruwak sanwarakama pirunu diyaniyak budusranai oyalata ❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikasoysa
    @chandrikasoysa2 ай бұрын

    තෙරුවන් සරණයි ❤❤

  • @maheshikakaushalya5282
    @maheshikakaushalya52822 ай бұрын

    ඇඹිලිපිටිය අය කෝ❤

  • @rohanaalvitigala865
    @rohanaalvitigala8652 ай бұрын

    ආත්මීය වශයෙන් ඉතාමත් නොදියුණු අවධියක මිනිසුන් තවමත් ජීවත් වෙන නිසාත්, තමන් ලද වාසනාවන්ත මිනිස් ජීවිතය ගැන තවම නිවැරැදි අවබෝධයක් නැති නිසාත්, පරම්පරාවෙන් පරම්පරාවට සැමියා නැමැති අස්වාභාවික චරිතය කරගහගෙන, විදින්න තියෙන ජීවිතය විදවන කාන්තාවන්ට සහ පිරිමින්ට දුක උරුම වෙනවා බිරිඳව අස්වාභාවිකව දූෂණය කිරීම නිසා, අංක 1. එම සැමියා සහ බිරිඳ ශාරීරික වශයෙන් අසනීප වෙනව. අංක 2. මානසික වශයෙන් විකෘති වෙනව. අංක 3. ආත්මීය වශයෙන් පරිහානියට පත් වෙනව. අංක 4. අකාලයේ මිය යනව. මෙම අස්වාභාවික ලිංගික ක්‍රියාවලිය නිසා, කාම මිත්‍යාචාරයේ හැසිරීම නිසා සැමියන් සහ බිරින්දෑවරුන්ට ආත්මීය වශයෙන් බලගතු දරුවන් හෙවත්, බෝසත් දරුවන් බිහිකිරීමේ හැකියාව අහිමි වෙලා යනව. ඒ කියන්නේ, උපතින්ම රෝගී දරුවො උපත ලබනව. අකාලයේ මිය යන දරුවො උපත ලබනව. මන්ද බුද්ධික දරුවො උපත ලබනව. ඊටත් අමතරව උපතින්ම නිරෝගීමත් කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව. මෙම දරුවන් අරගලකාරයින්, ත්‍රස්තවාදීන්, පාතාලයේ සොල්දාදුවන්, ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන්, ඔවුන්ගේ දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට නෑදෑ හිතවතුන්ට ගමට, රටට සහ ලෝකයට මහා අපරාධ කරනව. ගහෙන් වැටුණ මිනිහට ගොනා අනිනවා වගේ හිරිකිත මහා පාපකර්මයකුත් සැමියො කරනව, දෙමව්පියන්ගේ කාමමිත්‍යාචාරය නිසා උපත ලබපු ආත්මීය වශයෙන් දුර්වල දරුවන් ඇතුළු සෑම දරුවෙකුටම බිය සැක නැතුව සතුටින් සාමයෙන් නිදහසේ ජීවත් වීම සදහා අත්‍යවශ්‍යම කරන, සදාතණික ධර්මය හෙවත් මහා බලගතු විශ්ව නීතියට අනුකූලව නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, සෑම දරුවෙකුටම නොමිලේම ලබා දෙන සොභාවික බුද්ධියත් සැමියො විසින්ම කිරි දරුවගෙ අම්මිව දූෂණය කිරීම නැමැති හිරිකිත මහා පාපකර්මය කරලා අහිංසක අසරණ දරුවන්ට සොභාවික බුද්ධියත් අහිමි කරල දමලා, අස්වාභාවික බුද්ධිය ඉගැන්වීම සදහා අස්වාභාවික දිසාපාමොක්ලට, බාරදෙනවා අස්වාභාවික ගුරුවරු අහිංසක අසරණ දරුවන්ට විකෘති විකාර නාඩගම් සමග ධනවාදය ජාතීවාදය ආගම් වාදය දේශපාලන පක්ෂ භේදය ත්‍රස්තවාදය, සහ පරිසර දූෂණය උගන්වලා, අහිංසක අසරණ දරුවන්ව සොභාවික බුද්ධිය අහිමි කල අනාථයො බවට පත් කරනව, අකාලයේ මරා දමනව. රාගයෙන් ද්වේශයෙන් විකෘති කරලා මෝහය නැමැති අන්ධකාරය තුල අතරමං කරනව. උපතින්ම අවිහිංසාවාදී අහිංසක අසරණ දරුවන්ට කරන මෙම මෙම මහා අපරාධ වලට, එම අපරාධ කරන දෙමව්පියන්ටත් සහ අස්වාභාවික ගුරුවරුන්ටත් මෙලොවත් මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් පරලොවත් විදවන්න, එනම්, නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්, අවුරුදු දස දහස් ගණනින් විදවීමට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. ඒක නිසා, තරුණියක් වන ඔබ අනංගයා විසින් ඔබට ලබා දෙන, සොභාවික පෙම්වතා හෙවත්, සංසාර ගත ආත්ම සහකාරයා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ අමාසුව විදිමින් සොභාවික ප්‍රේමයේ මදුසමය දින 450ක කාලය ගත කරලා, බබා ලැබුනට පසුව, අති උතුම් මවක් වශයෙන් පන්සිල් රැකගෙන, ඒ කියන්නේ, පිරිසිදු සිතින් පිරිසිදු වතින් ෂොයි බබා සමග ආදරයේ වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු පහක් ගත කරමින් සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්න. එතකොට, ඔබගේ දෙවැනි සොභාවික පෙම්වතා හෙවත් සංසාරගත ආත්ම සහකාරයාව අනංගයා විසින් ඔබට ලබා දෙනු ඇත. පිරිමින්ට තියෙන්නේ, සොභාවික පෙම්වතියන් සමග ප්‍රේමයේ මධුසමය ගත කරමින්, ගොවියන් කම්කරුවන් වෛද්‍යවරුන් රණවිරුවන් සුපෙම්වතුන් සහ අති උතුම් පියවරුන් වශයෙන් අති උතුම් මව්වරුන්ට ඔවුන්ගේ දරුවන් සමග සතුටින් ජීවත් වීමට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් සතුටින් ජීවත් වීම පමණයි. අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කරගෙන විදවන්න එපා. සොභාවික මාතෘමූලික පවුල සොභාවිකයි. නිවැරැදියි. සුන්දරයි. ගොන් ආතල් ගන්න අයට, මැරෙන තුරුම මෙලොවත් විදවලා සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් වසර දස දහස් ගනනක්, නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු පරලොවත් විඳවන්න වෙන බව හොඳට මතක තියාගෙන අස්වාභාවික විකෘති විකාර නාඩගම් නටන්නෙ නැතුව ඉවසීමෙන් පරිස්සමෙන් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. අවංක වෙන්න. සාධාරණ වෙන්න. යුක්ති ගරුක වෙන්න. කාමේසු මිත්‍යා චාරා වේරම්ණී සික්ඛා පදං සමාධියාමි. බුදු සරණයි. ජේසු පිහිටයි.

  • @prabakumarihamy5744
    @prabakumarihamy57442 ай бұрын

    ❤️❤️❤️❤️❤️

Келесі