මම අවුරුද්දක්වත් ජීවත් වෙන්නේ නෑ කියලා කිව්වා - ඔබ නොදැන සිටි දුලීකාගේ විශ්ව බලය | Cafe R with DEARO

#DuleekaMarapana #SujeevaPriyalal #Actress #SriLankanActresses #Movies #SriLankanCinema #TeleDrama #Marapanawalawwa #Vishwabalaya #PuraSakmana #SamanalaThathu #SuriyaArana #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
මම අවුරුද්දක්වත් ජීවත් වෙන්නේ නෑ කියලා කිව්වා - භාවනා කරපු සහෝදරයෙක්ට "ලබන සතියේ ජීවතුන් අතර නෑ" කියපු දේ එහෙම්ම වුණා - ඔබ නොදැන සිටි දුලීකාගේ විශ්ව බලය | දුලීකා මාරපන | Duleeka Marapana | Cafe R with DEARO
_________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_________
Rangana De Silva KZread Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZread: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 1 200

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial29 күн бұрын

    ⁣මෙම වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ පියුමිකා පෙරේරා.. @piyumikaperera6330 ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම්.. ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @malieemaliee7193

    @malieemaliee7193

    28 күн бұрын

    දුලීකා මාර පනගේ උපන්දිනේ 1975/11/15

  • @teclawijenayake6470
    @teclawijenayake6470Ай бұрын

    බොරු සෝබන බොරු ආටෝප නැති සරල ගැහැණියක්.දකින්න ආස ප්‍රියමනාප කෙනෙක් තමයි දුලීකා.බුදු සරණින් ඇය කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා!

  • @Its-me-D126
    @Its-me-D126Ай бұрын

    මං ආසම චරිතයක් .පොලවෙ පය ගහලා ඉන්න ගැහැනියක් ❤❤❤

  • @RENUKANailArt

    @RENUKANailArt

    Ай бұрын

    1975 නොවැම්බර් 15

  • @athawudhaamarakon9934

    @athawudhaamarakon9934

    10 күн бұрын

    ඔව්,ඔයා හරි.

  • @user-nd1un7nf5i
    @user-nd1un7nf5i26 күн бұрын

    කෝ අපේ දූලීකා අක්කීට ආදරය කරන අය කෝ ❤❤❤❤

  • @user-tv6fp6sb3s
    @user-tv6fp6sb3sАй бұрын

    ඔයාගේ මේ වැඩසටහනෙන් මගේ ජීවිතේ සෑහෙන දුරට මම ඉගෙන ගත්තාජීවත් වෙන්න ඕන විදිහත් ඔයාට ගොඩක් පින් දුලීකා.

  • @MalaniKarunasingha

    @MalaniKarunasingha

    5 күн бұрын

    Mamaathrekrn uthum genius aatherei

  • @omoa3040
    @omoa3040Ай бұрын

    මම කැමතිම නිලියක් කෙලින් කථා කරන හොද යහපත් ජීවිතයක් ගෙවන කෙනෙක් ජේසු පිහිටයි ❤️❤️

  • @SasiKala-rb9pw
    @SasiKala-rb9pw27 күн бұрын

    වචනයේ parisamthtayen කියනවනම් සොබාදහම විසින් මේ ලෝකෙට දායාද කරපු උතුම් ගැහැනියක් ඔබ. ❤️❤️❤️❤️

  • @samanjayawardana2290
    @samanjayawardana229029 күн бұрын

    දුලීකා ගේ තරම අදයි,හොඳටම දැනගත්තේ ,ඔබේ දැනුම විශිෂ්ටයි,ඔබව ඇසුරු කළ යුතු ශ්‍රේෂ්ඨ කාන්තාවක් ,ඔබ ගැන සිතා සිටියේ අඩුවෙන් ,ඒ ගැන මට සමාවෙන්න,

  • @chandibadullage7145
    @chandibadullage7145Ай бұрын

    දුලීකා මාරපන ප්‍රියතම නිලියක් අනේ මජර දේශපාලනයට නම් එන්න එපා කලාව තවත් ලස්සන කරන්න තෙරුවන් සරණයි

  • @user-vq1ny6gy8g
    @user-vq1ny6gy8gАй бұрын

    1975- 11- 15 . මෑත කාලයේදී එක දිගට බලපු ඉතාමත් වැදගත් වීඩියෝ පටයක් . ඇයව සම්බන්ධ කර ගැනීම පිළිබඳව ඔබතුමාට ස්තුතියි . ගැහැණියක් විදිහට ජීවිතයේ අපි දැනුවත් විය යුතු කරුණු රාශියක් ඔබතුමියගෙන් මේ කෙටි සාකච්ඡාවේදී දැනුවත් වුණා . ඔබතුමා කළ යෝජනාව බොහෝ වටිනවා . මා සිතනවා එකින් අපේ ජීවිතයට ඉගෙන ගත යුතු බොහෝ දේවල් ඇති බව . ඒ පිළිබඳව ඇය විසින් කරන ලද වීඩියෝ දෙක බලා ගැනීමටත් අපි ඉතා ආසාවෙන් හා උනන්දුවෙන් සිටිනවා . ❤ස්තුතියි .

  • @nirojayasuriya9636
    @nirojayasuriya963628 күн бұрын

    Skip නොකරම බැලුවා. හරිම ආසයි දුලීකා අක්කා කතා කරනවා අහගෙන ඉන්න.ඇත්තටම අක්කා කිව්වා වගේම ඔයාගෙ චැනල් එකකින් ජිවිතේ ගැන වගේම රසට උයන හැටිත් අපිට කියලා දෙන්න💕💕💕💕

  • @thilinivijeshinha9519
    @thilinivijeshinha9519Ай бұрын

    දැනුමෙන් පරිපූර්ණ වූ ගැහැණියක් ඔයා නම් අක්කේ. රංගන අයියට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරනවාට. දුලීකා අක්කා කියපු කතාවලින් මගේ ජීවිතයට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දුලීකා අක්කගේ උපන්දිනය - 1975 - 11- 15

  • @randunubandara6154
    @randunubandara6154Ай бұрын

    රසවත් පොතක් කියෙව්වා වගේ ! දුලීකා ඔබට සහ ඔබේ සුහදානන්ට සැමදා ජය සතුට!❤

  • @MalaniWijendra

    @MalaniWijendra

    4 күн бұрын

    J

  • @rinorino3635
    @rinorino3635Ай бұрын

    මං ආසම නිළියක්..කියන්න තියෙන දේ කෙලින් කියන කෙනෙක්.එකක් කියන්නන්.අනේ මේ තියෙන ජරා දේශපාලනෙනන් කරන්න එපා අපි කැමති නිළි දුලීකා මාරපනට.

  • @rinorino3635

    @rinorino3635

    Ай бұрын

    @@priyankarayatiyana9963 ඒක මං දන්නව.අපිට ඕන එයා නිළියක් විදියට ව්තරයි.අපි ආදරේ දුලීකා මාර්පන කියන නිලියට.

  • @rizwanasheriffdeen8930

    @rizwanasheriffdeen8930

    Ай бұрын

    15.11.1975

  • @lincykanakaratna4165

    @lincykanakaratna4165

    Ай бұрын

    Kelin kathakarana nirbheetha gahaniyak Udara maathawak ,t. Theruwànsaranai

  • @user-op3ov7ow7e
    @user-op3ov7ow7e28 күн бұрын

    මං මෙහෙම කියන්නම් දුලිකා මාරපන කියන දිරිය කාන්තාවගෙන් මං එදත් ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ගොඩක් ආදරේ කරන නිලියක්.... සුභ පැතුම් මිස්...❤❤❤❤

  • @sandyanelumdeniya45
    @sandyanelumdeniya45Ай бұрын

    ස‍ඳ අමාවකයි..දුලීකා...මතකයේ හැමදාමත් රැදුණු චරිතයක් ...ඒ තමයි ඔබ දැක්ක පලමු අවස්තාව ...❤

  • @MalaniYagodamulla
    @MalaniYagodamullaАй бұрын

    මොකටද ඔච්චර උපන්දිනය දාන්නෙ එක්කෙනෙක් දැම්ම නම් ඇතිනෙ.මමත් දුලීකාට ගොඩක් කැමතියි!අවංක අව්‍යාජ නිලියක්!!!❤❤❤❤❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220Ай бұрын

    දුලිකා කියන්නේ හැම දේකින්ම දක්ෂතා තියෙන නිහතමානී නිලියක් රංගන හැකියාව වගේම කතා විලාශයත් හරිම ආකර්ෂණීයයි.. ගොඩක් ආදරේ යි....

  • @ramyas19
    @ramyas19Ай бұрын

    දුලීකා කැගල්ලෙ හොද පරම්පරාගත වලවු වකින් හොද දෙමවුපියො 2ට දාව ඉපදුන නමුත් පසුකාලීනව දියනියක් නිසා පියා වෙන් උන මව හොද ගුරුතුමියක් .දේපල වංශ පරම්පරාව බුද්දිය සල්ලි මොනව තිබුනත් මහපොලොවෙ පයගහල කෙලින් හිටගත් සැබෑ මනුශ්‍ය දියනියක්.සරල කම චාම් කම ඇති ගැහැනියක් .නිර්මානශීලී actor කෙනෙක්.ඕනම චරිතයක් හරිම තාත්වික ලෙස රංගනයේ යෙදෙනකෙනෙක්.

  • @chithrairangani8388

    @chithrairangani8388

    12 күн бұрын

    අදට වඩා හෙට දින සාර්ථක වේවා ! ආදරණීය දුලීකා මාරපන චිරං ජයතු!

  • @bernadethfonseka8031

    @bernadethfonseka8031

    10 күн бұрын

    😮😮

  • @darshanimalalanayake2572

    @darshanimalalanayake2572

    9 күн бұрын

    ඔය සම්බන්ධව නඩුවක් තියෙනව.පියාගෙ නම මට මතක නෑ.ඒ නමට එරෙහිව මාරපන නඩුව කියලා දැනටත් නීති විද්‍යාලයේ උගන්වනව.

  • @chandanimuna0

    @chandanimuna0

    8 күн бұрын

    Sujeewa marapana miss wa hamuwenna ho call ekak ganna number eka ho danaganna puluwanda?

  • @user-lv4bl6vp7n

    @user-lv4bl6vp7n

    4 күн бұрын

    Ms katha karanna ආසයි namba aka danna❤❤❤

  • @nayanadie5305
    @nayanadie5305Ай бұрын

    කෑම වැඩසටහන බලාපොරොත්තු වෙනවා දුලීකා. සුභපැතුම්. ❤

  • @user-fz4re9fh4p
    @user-fz4re9fh4p26 күн бұрын

    කුමන තරාතිරමක පරිසරයක් සමග ගැටුනත් තමන්ගේ අභිමානය නිරතුරුවම රැකගත් ශ්‍රේශ්ට රංගන ශිල්පිනියක් ඔබ...එය ඔබගේ පවුල් පසුබිමෙන් ලද උරුමයක් ...ඔබටත් සුජිවටත් යහපත් අනාගතයක් උදාවේවා !තෙරුවන් සරණයි !

  • @maheeshathathsarani-xj6yo
    @maheeshathathsarani-xj6yoАй бұрын

    1975.11.15 ජැක්සන් ඇන්තනී මහත්තයාගෙන් පස්සෙ රංගන ක්ෂේත්‍රය ඇතුලෙ ඉන්න, හැම ක්ෂේත්‍රයක් ගැනම පුදුමාකාර දැනුමක්, අවබෝධයක් තියෙන නිහතමානී චරිතයක් ❤

  • @TravelalongNZ

    @TravelalongNZ

    Ай бұрын

    Yes, not to the same level, but yes a wealth of knowledge and talents.

  • @amahewawitharana3327

    @amahewawitharana3327

    Ай бұрын

    1975.11.15.අග

  • @amahewawitharana3327

    @amahewawitharana3327

    Ай бұрын

    1075.11 .15 අගෙයි දුලීකා ඔබ.

  • @indukumari2678

    @indukumari2678

    Ай бұрын

    1975 11 15ඔබ‍ට බුදුසරණයි

  • @shreyachavan5904

    @shreyachavan5904

    29 күн бұрын

    Magea asama niliya

  • @sandarekhawimalarathna9043
    @sandarekhawimalarathna9043Ай бұрын

    අපේ කෑගල්ලේ අභිමානේ දුලීකා මාරපන...........❤️❤️❤️❤️

  • @chandramalkanthi2892

    @chandramalkanthi2892

    Ай бұрын

    Mahajana pusthakalayak 👍

  • @ireshamadushani6037

    @ireshamadushani6037

    Ай бұрын

    Aniwarryamma. Math kegalle❤

  • @user-ic7vd7qs5r

    @user-ic7vd7qs5r

    Ай бұрын

    1975/11/15ඒ පින්වන්ත ගැහැණිය දුලිකාගේ උපන් දිනය.ඇය සොභා දහමේ උත්තරීතරනිපැයුමක් කාගෙත් ඇද බැද ගන්නා ආකර්ෂණයක්. රදල මාන්නයෙන් හිස උදමුවා නොගත් නිහතමානි චරිතයක් පරාර්ථකාමි සමාජ සේවිකාවක් සෝභන නැති ගෞරවාන්විත රංගන සිල්පිනයක් ආදරණීය සුන්දර කාන්තාවක්

  • @nimalichandrika3737

    @nimalichandrika3737

    Ай бұрын

    1975 .11.15

  • @chithraguruge6288
    @chithraguruge6288Ай бұрын

    කළා ළොවේ ආදර්ශමත් නිළියක්. 🌹 සමාජයේ ගුණ ණැනවත් කෙළින් කතා කරන ආදර්ශමත් කාන්තාවක්🌹🌹 ස්තූතියි " දුළීකා මාරපන " සොයුරියේ කවදාවත් සජීවී නොදැක්කත් කතා නොකරත් ඔබ උසස් කාන්තා චරිතයක් ඒ වෙණුවෙන් ඔයාට 🌹🌹🌹🌹🌹

  • @UtharaBope
    @UtharaBope28 күн бұрын

    ඔයාගේ අවසාන වචන පේලිය.................... ආදරෙයි අහස තරම් 💐 බෙහෙවින් ස්තුතියි දෙපලටම.

  • @anusanjeewani586
    @anusanjeewani586Ай бұрын

    දුලීකා කොහේද මම එතැන...එයාගෙ program ගොඩක් මට වෙලා තියේන time එකට බලනවා.....එයාගෙ කතාව මට භාවනාවක් වගේ...God bless ❤ බුදුසරණ යි

  • @ShiranthiLakmali-ed6mo
    @ShiranthiLakmali-ed6moАй бұрын

    1975/11/15 දුලිකාගෙ උපන් දිනය.දැන් වයස අවුරුදු 48.ඔබගේ හිතේ හයිය මාරම වටිනවා

  • @dilaninuwara3587

    @dilaninuwara3587

    Ай бұрын

    Me dawasemai math epadune 1 78 11 15

  • @hemikafonseka5622

    @hemikafonseka5622

    Ай бұрын

    🤔

  • @user-dv3di7vt2r

    @user-dv3di7vt2r

    Ай бұрын

    Mama 1978.11.15

  • @user-bx8zc7wi6j

    @user-bx8zc7wi6j

    Ай бұрын

    ප්1978 11 ~15

  • @suranthigunarathna4468

    @suranthigunarathna4468

    Ай бұрын

    මගේ දුවත් මෙි මාසය මෙි දිනය තමයි

  • @thashminathasha4071
    @thashminathasha4071Ай бұрын

    එක තප්පරයක්වත් skip නොකර බැලුව වැඩසටහනක්.ඔබතුමිය දැනුම් සාගරයක්, විශ්වයක්. ඉක්මනින්ම ඔබතුමියගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න කියලා ඉල්ලනවා. ඒක අපිට ගොඩාක් වටිනවා. අනිවාර්යයෙන් ඒ තුලින් ගොඩාක් දෙනෙක්ගේ ජීවිතේ වෙනස් වේවි. දීර්ඝායුෂ පතනවා! ජේසුපිහිටයි! ❤

  • @sriyani4567
    @sriyani4567Ай бұрын

    ඇත්තම කතාව දෙමපියන්ට හොදටම සලකන්න ඔනේ ඉන්නකමි මැරැනාම කරන්න බැරි උනා කියලා අඩලා වැඩක් නැහැ

  • @dinushalakmali1569
    @dinushalakmali1569Ай бұрын

    දුලිකා මහත්මියටත් රංගන මහත්තයටත් ගොඩක් ආදරෙයි ඔබ දෙපලටම තෙරුවන් සරණයි ❤️❤️

  • @ruthvidanapathirana6694
    @ruthvidanapathirana6694Ай бұрын

    අනේ සඳ අමාවකයි හිටපු දුලීකා නැවත දකින්න හරි ආසයි.

  • @rathayayavilasini644
    @rathayayavilasini644Ай бұрын

    හරිම ලස්සනට ..අම්මා වරුනෙ ගිතය ගායනය කලා...❤❤❤❤

  • @kittyhouse8506
    @kittyhouse8506Ай бұрын

    ඔබගෙ හැම වචනයක්ම අරුත් බරයි මම උදේම බණ අහනවා අද පළමුවෙන්ම මට මේ චැන් එක ආවා ඇත්ටම ධර්ම දේශනාවක් වගෙ තමා මගෙහිතට ලොකු සතුටක් දැනුණා ඔබපින්වත් කාන්තාවක් දීර්ගායු වේවා තුනුරුවන් සරණයි.

  • @jessimrudanga5976
    @jessimrudanga5976Ай бұрын

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබ තව තවත් කලාවට හොදම දේවල් තිලින කරන්න පුලුවන් වෙන්න කියලා සුබපතනවා.❤❤❤

  • @a.g.skumari937
    @a.g.skumari937Ай бұрын

    බොරු ආටොප නැති සුන්දර ගැහැනියක් ❤❤❤

  • @hasanthirajapaksha3625
    @hasanthirajapaksha3625Ай бұрын

    හරිම අර්ථවත් කතාවක්. ස්තූතියි ඔබ දෙදෙනාටම...

  • @ranjansusantha7832
    @ranjansusantha783228 күн бұрын

    ඇත්තටම ඇයගේ කථාව මාරම රසවත්..

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532Ай бұрын

    දුලිකා මිස්ට මාත් හරිම කැමතියි මොකද කෙලින් කතා කරන ගැහැණියක් නිසා

  • @deepadammika9446
    @deepadammika9446Ай бұрын

    රංගන ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම හරවත් රසවත් වටිනා වැදගත් අදහස් අපේ ජීවිත වලට ගත හැකි බොහෝ දේ තිබෙනවා ❤❤❤😍😍😍

  • @user-nd1un7nf5i
    @user-nd1un7nf5i29 күн бұрын

    නියම කතාව.සියල්ල ඇත්ත ආදරෙයි දූලී අක්කී තුණුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සැමදා අක්කී ගේ පවුලේ සියලු දෙනාට ත් රංගන අයියා ගේ පවුලේ සියලු දෙනාට ත් ලැබේවා .ආදරෙයි අහස තරම්❤❤❤❤❤

  • @vijitharajaratne9314
    @vijitharajaratne9314Ай бұрын

    මම කැමතිම චරිතයක් ..මුල ඉදලම අවසානය තෙක් බැලුවා ඔයාගෙ ලස්සන කතාව.. අනර්ඝයි.... Nature ekath ekka jeevath venna. God blessings ..❤🙏

  • @indukulathungliyanage9871
    @indukulathungliyanage9871Ай бұрын

    දුලීකා මාරපන ආදරණීයම රංගන ශිල්පිනිය ❤❤ 1975 . 11 .15

  • @142samantha
    @142samanthaАй бұрын

    ආදරේයි දුලිකා ඔබටත් පවුලේ සැමට බුදුසරණයි ජයෙන් ජය

  • @AsokaGeethamali-hr9jo
    @AsokaGeethamali-hr9joАй бұрын

    හ්‍රරිම වටිනා අදහස් දැක්ව්මක්. ඔබතුමියට ජයෙන් ජය. චිරං ජයතු.

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya177728 күн бұрын

    හරිම ලස්සනයි දුලිකා ඔබගේ අදහස් . රංගන ස්තුතියි❤

  • @nimmiperera6003
    @nimmiperera6003Ай бұрын

    මං ආසම චරිතයක් දුලිකා

  • @MadaraNilmini

    @MadaraNilmini

    28 күн бұрын

    දුලීකා මාරපන කියන්නෙ මුලු ජාතියම කියවන්න ඕන ලස්සන පොතක් ඇගේ නිහතමානී කමට මාගේ ප්‍රනාමය

  • @chamaridarshanika5588
    @chamaridarshanika5588Ай бұрын

    1975.11.15...මන් ආසම නිලිය...ඔයා හොදට program එක කරනවා.....බුදුසරනයි ඔයලා දෙන්නටම

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481Ай бұрын

    Superb ....ආදරෙයි ....

  • @nalikaFeranando-xz4ni
    @nalikaFeranando-xz4niАй бұрын

    ලස්සන අදහස් ...හොද කතාවක් ..ස්තුතියි ..

  • @nadeeshapeiris1778
    @nadeeshapeiris1778Ай бұрын

    ඇස් අන්ද චරිතය මම මට නොතෙරන පොඩි වයසේ බැලුවේ මම එදා ඉදලා අදටත් ආසම රංගන ශිල්පීනීයක් එකිනෙකට වෙනස් විදියට චරිත රගන දක්ෂ රංගන ශිල්පීනීයක් මම මාරම ආසයි ආදරෙයී මම හරී ආසයි දවසක හැබැයින් දැකලා කතා කරන්න❤

  • @user-tu4di8qj3b
    @user-tu4di8qj3bАй бұрын

    බුද්දිමත් ගැහැනියක් ❤

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga39727 күн бұрын

    මේ වගේ බුද්ධිමත් අය තමයි මේ වගේ වැඩසටහන් වලට ගේන්න ඕනි අපේ ජීවිතේට ගොඩාක් දේවල් එතුමියෙන් දැනගත්තා ආදරෙයි තෙරුවන් සරණයි🙏❤

  • @chamininilanthi4259
    @chamininilanthi4259Ай бұрын

    Oyage hama program ekakma mn baluwa.eth meka tamai oya karapu wadagathma වැඩසටහන.thanks aiye. Adarei duleeka akke..

  • @user-lr2xu1ld3f
    @user-lr2xu1ld3fАй бұрын

    අද මට නිකමට වගේ උදේ දුලීකා මිස්ව මතක් වුනා...කාලෙකින් දැක්කේ නෑ පේන්නත් හිටියේ නැනේ කියලා ....ඒක මගේ හිතට නිකම් ම හිතුනු දෙයක්.....පුදුම යි අදම මේ ව්ලොග් එක දැක්කා....❤❤

  • @user-zl1ej1bb9o

    @user-zl1ej1bb9o

    Ай бұрын

    Matath ettama mathak una uga kawasaki dekka nehe ne kiyala❤

  • @nimmiperera6003

    @nimmiperera6003

    Ай бұрын

    මටත් මතක් වුණා fb එකෙ දැක්කේ නෑනේ

  • @nilusamarasinghe7569

    @nilusamarasinghe7569

    Ай бұрын

    Ane matath ehema hithuna ita paya 5kata kalin

  • @TravelalongNZ

    @TravelalongNZ

    Ай бұрын

    Yes me too

  • @bisomenike

    @bisomenike

    Ай бұрын

    Me too

  • @leenaleyanage8845
    @leenaleyanage8845Ай бұрын

    ආදරණීය දුලීකා ❤❤❤❤❤

  • @kamalasamarasekera-1015
    @kamalasamarasekera-1015Ай бұрын

    Thank u Rangana for this interview with this wonderful lady...looking forward for the deiting interview.....bring it on soon....theruwan saranai!!!.

  • @hareendradoluwagedara1505
    @hareendradoluwagedara1505Ай бұрын

    නිහතමානීව කතා කළ Dulika මාරපන නංගී බොහෝම pin හරිම හොඳට උත්තර දුන්නා .❤❤❤ ඔබට budusarani .භාවනා ගැන කියන කොට mta මම සතුටට pattuna....

  • @user-jh7zl7us9n
    @user-jh7zl7us9nАй бұрын

    ඔයා කියපු දේවල් මගේ ජීවිතේදී සිදුවුනා මිනිස්සු මාව අපිව අසරණ කලා ඒත් මගේ ගමන නවත්වන්නේ නැහැ මගේ හිත තව තවත් හිත හයිය කලා තෙරුවන් සරණයි

  • @user-bk1xw8ue1s
    @user-bk1xw8ue1sАй бұрын

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් ආසම රන්ගන සිල්පිනියක් 1975 11 15

  • @nirmalasamarasinghe2277

    @nirmalasamarasinghe2277

    Ай бұрын

    1975 11 15 Mama katima niliya kalekin dakke stuti

  • @InduWeerakonmudiyanselag-bt8jz
    @InduWeerakonmudiyanselag-bt8jzАй бұрын

    පුස්තකාලයක් .ආසයි අහගෙන ඉන්න ඕන තරම් වෙලාවක්.අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා .තෙරුවන් සරණයි ඔයාට

  • @sarathbandara7400
    @sarathbandara7400Ай бұрын

    හරිම වටිනා කතා ටිකක් ජීවිතයට ගන්න පුළුවන් ඔබ thumiyagen ගොඩක් pin

  • @niroshini15
    @niroshini15Ай бұрын

    කාන්තාවක් ලෙසින් ලස්සන ට පිළිවෙලට ඇඳලා සංවරව හැසිරෙන වා නම් ඒ තමයි දුලිකාව දකින්න කැමති විදිය.

  • @roshanchandrika3617
    @roshanchandrika3617Ай бұрын

    නිර්භීත කඩිසර බුද්දිමත් ඔයා 🌹🌹🌹🌹🌹🌹ආදරෙයි ඇත්තටම ❤❤❤❤

  • @sumudunisansala2368
    @sumudunisansala2368Ай бұрын

    ගොඩක් වටීවී.....youtube චැනල් එක ට සුභ පැතුම් අක්කේ

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563Ай бұрын

    හරි ආශාවෙන් අහගෙන හිටිය රංගන. ස්තුතියි.

  • @user-ty3bx5hg5j
    @user-ty3bx5hg5jАй бұрын

    රන්ගනට අද අහන් ඉන්න විතරයි තිබ්බෙ . දුලී අක්ක කතා කලා 🤭🤭🤭💪💪💪❤❤

  • @indranisamarakoon8910
    @indranisamarakoon8910Ай бұрын

    ඔබ නම් පුදුම යි.. ඇහුන්කම් දුන්නා.කියපු හැම වචනයක් ම සත්‍යය යි...ඔබ දෙදෙනාටම සුබ අනාගතයක් පතනවා... තෙරුවන් සරණයි...❤❤

  • @user-ip2lc7xt3u
    @user-ip2lc7xt3uАй бұрын

    I definitely agree with everything you said. God bless you ❤❤❤❤🎉🎉

  • @ksports4695
    @ksports4695Ай бұрын

    Wow...පට්ට....අදහස් දුලීකා..රංගන ටත් පට්ට experience එකක්....❤❤❤

  • @paradathiruwankadam1482
    @paradathiruwankadam1482Ай бұрын

    අනේ ලස්සන වෙලා ඔය වගේ හැමදාම අදින්න 🥰

  • @ruchiranayanie7079
    @ruchiranayanie7079Ай бұрын

    දුලීකා නංගි මාත් කෑගල්ලේ රංවල සමන්ති සංගක්කාරගෙ අල්ලපු ගෙදර අක්කා.. අපි එක ඉස්කෝලේ ..කෑගල්ලෙ ඉපදෙන්නේ පින්කාරයෝ කෑදරයි ඒ ගමට ආදරනීය නගරය අපේ ...පට්ට ගම..

  • @sanfernando9

    @sanfernando9

    Ай бұрын

    😂😂😂

  • @NelsanGunarathna

    @NelsanGunarathna

    Ай бұрын

    ❤❤❤❤❤mama ranwala chandani Ameresekera...asai oyakata ...adarei...hamadama...dalada samidu phitai....

  • @TravelalongNZ
    @TravelalongNZАй бұрын

    An insightful philosophical discussion. Thanks to Duleeka and Rangana. I too believe in the energy from nature.

  • @anup1764
    @anup176429 күн бұрын

    Very interesting conversation....and I love the way she's expressing things...

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586Ай бұрын

    Dear sister Dulika , i totally agree with you!!! i respect your values 👍👍 God bless you🙏

  • @milanhot
    @milanhotАй бұрын

    දුලීකා පන ආදරෙයි

  • @rohini9599
    @rohini9599Ай бұрын

    හරිම ආසාවෙන් අහන් ඉන්න පුලුවන් වටිනා කතා බහක්

  • @udeshikagothami9674
    @udeshikagothami9674Ай бұрын

    අර්ථවත් කතාවක් ❤❤

  • @AH_DPP
    @AH_DPPАй бұрын

    ඇත්තටම ඇගේ කතාව ඇත්තක්.දෙමාපියන් ජීවත්වෙලා ඉන්න කාලේ හොදට සලකල සතුටින් තියන්න පුළුවන් නම් එය තමයි කලගුණ සැලකීම.අනේ මට මගේ අම්මට සලකන්න බැරිවුනා.ඇය මෙලොවින් සමු ගන්නකොට මම පොඩි දරුවෙක්.මට පුළුවන් තරමින් පිංකම් කරනවා.තාත්ත ඉන්නවා තාම ඒත් ඔහුට සලකන්න පුළුවන් තරමින් සලකනවා.ඒ බාධක මැද්දේ,මගෙ සැමියා ගෙ නපුරු කම්අතරේ.ඔහු ඔහුගෙ දෙමාපියන්ට විතරයි සලකන්නේ.බිරිදක් හැටියට හරි අසරණයි මම.

  • @maatha6897

    @maatha6897

    19 күн бұрын

    ඔබතුමියගේ ගැටලුව ගැන හරිම දුකයි.😔ස්වාමියාත් දවසක වියපත් පියෙකු වෙන බව හිමිහිට තේරුම් කරදෙන්න බලන්න... සියලුම ගැටලු විසඳී පියතුමාට ආදරයෙන් සැලකුම් ලබාදීමට හැකිවේවායි පතමි.🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ruАй бұрын

    හරිම ආසාවෙන් බලපු, වැඩ සටහන,දුලිකා කතා කරන හැම වචනයක් ම හරිම අර්තවත්..ඔබ කොතැනක,සිටියත්..මෙලොවෙ.. දිගු කල් සතුටින් ජීවත් වෙන්නකො... සම් බුදු සරණයි ආදරි🌹🪷♥️🌹🪷♥️

  • @nandanihinguruduwa3004
    @nandanihinguruduwa30048 күн бұрын

    Very nice talk. Thank you🙏🙏🙏

  • @sujeewashiromani5231
    @sujeewashiromani523117 күн бұрын

    ඉතා සුන්දර යකඩ ගැහැනියක් ❤️❤️❤️❤️thanks රංගන 🌹🌹🌹🌹🌹🌹🌹

  • @RENUKANailArt
    @RENUKANailArtАй бұрын

    මම ආසම චරිතයක්.නිහතමානි,අවංකව කතාතරන, හරිදේ කියන,කෙලින් කතාකරන හිතහොද චරිතයක්.ආදරෙයි හැමදාම.❤

  • @mmnandawathi

    @mmnandawathi

    Ай бұрын

    🎉

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806Ай бұрын

    මෙන්න නිලියො දැන් ඉන්න සුකිරී බෝල වගේ නෙමේ. කියන්න තියන දේ කියනව.සෝබන නෑ ආදරනීය දුලීකා ඔබට ජය. තෙරුවන්සරනයි ..❤️❤️

  • @dgiranganigamage6287
    @dgiranganigamage62872 күн бұрын

    පට්ට පට්ට ❤

  • @user-bn8hd6mj2p
    @user-bn8hd6mj2pАй бұрын

    මාරම රසවත් හරවත් කතාවක් ...ආදරෙයි දුලී❤❤❤❤

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485Ай бұрын

    මහේන්ද්‍ර පෙරේරා මහතාටත් අධිමානසික බලයක් තිබිලා තියෙනවා, සාකච්චාවකදී මතුවුණා.☸️🤔😊😊😊

  • @user-fk9dh8kt2x
    @user-fk9dh8kt2xАй бұрын

    දුලීකා මාරපන කියන්නෙ ම දැනුම් ගබඩාවක් වගේ. හැම අතින්ම ඉතාමත් දක්ශ හොඳ නිළියක්. අක්කේ , අපි හැමදාමත් ඔයාට ගොඩක් ආදරෙයි .... සුභ පතනවා ඔයාගේ හැම වැඩකටම.....

  • @user-fg6jc6yh9g
    @user-fg6jc6yh9g27 күн бұрын

    හරිම වටින වැඩ සටහන හරිම සුන්දරයි ❤❤❤❤

  • @NK_235
    @NK_235Ай бұрын

    Yes Dulee pls post cooking tricks with life balancing tips on your channel ❤.Thanks Rangana Ayya conducting this inspiring interview with such amazing lady.❤

  • @somamalwanna2587
    @somamalwanna2587Ай бұрын

    ආදරෙයි දුලිකා ඔයා ඉන්න නිර්මාන නැතුව පාලුයි❤❤

  • @anomasen
    @anomasenАй бұрын

    හෙව්වට හෙව්වට ඔබ කියලා කෙනෙක් හම්බු වෙන්නෙ නැති බව තේරුම් ගත්ත දවසට දිනුම්.

  • @HatharasingYapageDinesha-tg9op
    @HatharasingYapageDinesha-tg9opАй бұрын

    මැරෙන්න කලින් යුතුකම් කළාම ඇත්තෙන්ම අඩන්න ඕන නෑ..කතාව නම් සුපිරියි ❤❤🙏🙏

  • @dhammiranasinghe4677
    @dhammiranasinghe467725 күн бұрын

    ඔබතුමියගේ කතාවට ඇස්වලට කදුළු ආවා. A තරම් වටිනා වදන් පෙළක්, අහන්න ඉන්න ආසයි. හිතට පුදුම ශක්තියක් දැනුනා.. Eka තමයි ඔබ තුමියගේ දිනුම. අපි දෙයක් ජීව්තයට ගන්න එක. සියලු දේට ස්තුතියි... දළදා සමිදු පිහිටයි.....

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421Ай бұрын

    එයාට හොඳ දේශපාලනය මරු කථ්නය චතුරයි😙 ඉවර වෙනකං බැලුව මෙ වගෙ ආදර්ශමත් අය ගෙන්වන්න!!

  • @fire1666
    @fire1666Ай бұрын

    මගේ ආදරනීය චරිතය දුලීකා.නිදුක් නීරෝගිබව ඇයට ලැබේවා❤❤

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164Ай бұрын

    නියමයි

  • @nandaniranasingha2248
    @nandaniranasingha224823 күн бұрын

    වටිනා අදහස් ඇයගේ බුද්ධිය ගොඩක් වටිනවා තෙරුවන් සරණයි

  • @user-zq6me2vv6l
    @user-zq6me2vv6lАй бұрын

    බුදු සරණයි මැනික ආදරෙයි ගොඩක්

  • @sachii_Amii2001
    @sachii_Amii2001Ай бұрын

    හදවතින්ම ආදරේ කරන රංගන ශිල්පිනියක්.බොහොම ගරු කරනවා.බාගෙට හෙළුවෙන් නටන ගෑනු ලගින් වත් තියන්න බෑ.හයිය ගැහැණියක්.ආදර්ශයක්.ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක්.සැබෑම දක්ෂයෙක්.වටින කාන්තාවක් ❤❤❤

  • @user-sp6zo8ws2s
    @user-sp6zo8ws2sАй бұрын

    ගොඩක් හැකිය තිබේ ❤❤

Келесі