කලින් ආත්මෙ මම ලොකු පාපයක් කරලා ඇති - අතේ තියෙන්නේ ගිනි පෙලෙල්ල ද ඒකෙන් ගහනවා | Susila Kottage

#SusilaKottage #Dayavati #Dayawathi #KopiKade #RahalBulathsinhala #Comedian #ComedianActress #SinhalaCinema #TeleDrama #AngaraDagara #SikuruHathe #Artists #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
කලින් ආත්මෙ මම ලොකු පාපයක් කරලා ඇති - අතේ තියෙන්නේ ගිනි පෙලෙල්ල ද ඒකෙන් ගහනවා - ඇඟ ඇතුළේ ගෙඩි එනවා. ඒවා පුපුරලා ලේ යනවා | සුසිලා කෝට්ටගේ | Susila Kottage | Cafe R with DEARO
_________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_________
Rangana De Silva KZread Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZread: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 266

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7cАй бұрын

    ඔයා හිතුවට ඔයා පව්කාරික් වෙන්න ඇති කියලා ඇත්තටම එහෙම නෑ.ඔයාට ඔයාගෙම අම්මා නැති වුනාට හස්බන්ඩ්ගෙ අම්මා ඔයාට දුවෙකුට වගේ ආදරේ කලා.ඉතිං එයත් ඔයාගෙම අම්මා තමයි.හැමෝටම එහෙම වාසනාවක් නෑ.දරුවො නෑ කියලා හිතුවට රංගන ඔයාලට දරුවෙක් වගේ.හැමෝටම එහෙම වාසනාවකුත් නෑ.මුළු රටක මිනිස්සු ඔයාලව දන්නවා ගොඩක් ආදරෙයි.ඉතිං එහෙම වාසනාවකුත් හැමෝටම නෑ.වස ඇති සැර ඇති ඒත් ඔයාට ආදරේ හොඳ මහත්තයෙක් ඉන්නවා.හැමෝටම එහෙම වාසනාවකුත් නෑ.ඉතිං මට අනූවනම් ඔයා ගොඩක් වාසනාවන්තයි.නැති වුන දේවල් ගැන හිතලා දුක් වෙන්න එපා.ඔයාට ලැබුන දේවල් ගැන හිතලා සතුටු වෙන්න අක්කෙ.ඇත්තටම කිසි දෙයක් කිසි ආදරයක් නොලැබුණු මිනිස්සු මේ ලෝකෙ කොච්චර ඉන්නවද.ඒඅතින් ඔයා ගොඩක් වාසනාවන්තයි.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපලටම..ආදරෙයි..♥️😘

  • @maashaa6231

    @maashaa6231

    Ай бұрын

    මේ කමෙන්ට් එක දාපු ඔයා හරිම සුන්දර හදවතක් තියෙන කෙනෙක් වෙන්න ඇති. 🥰

  • @damayanthiperera2549

    @damayanthiperera2549

    Ай бұрын

    May the two of you be well n happy always, may U be blessed with good luck n good health, n may all yr hopes n dreams come true

  • @indranirathnayaka-xp9ws

    @indranirathnayaka-xp9ws

    Ай бұрын

    ❤❤❤❤❤🙏🙏🙏🙏🇸🇦🇱🇰

  • @irundikakodithuwakku9883

    @irundikakodithuwakku9883

    Ай бұрын

    1

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932Ай бұрын

    පවුල් කන අයටත් විවාහ වෙන්න ඉන්න අයටත් ජිවිතයට වටින කතාවක් වෙයි මේ දෙන්නගේ කතාව

  • @sanfernando9
    @sanfernando9Ай бұрын

    අනේ කවදා හරි දෙන්නගෙන් එක්කෙනෙක්ට ඉස්සල්ලා යන්න වෙනවනේ. ඉතුරු වෙන කෙනා ඒක කොහොම දරාගනීද කියලා හිතද්දී මාරම දුකයි ☹️

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7cАй бұрын

    මටත් ඇඬෙනවා..🥺 නිඳුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තුන් දෙනාටම..♥️ බුදු සරණයි!!

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777Ай бұрын

    කොපිකඩේ දයාවති කියපු නමින් අදුර ගත්තේ. ගොඩක් ආදරය කරන යුවලක්. ගොඩක් දේවල් ඉගෙනගත්තා .බොහොම ස්තුතියි රංගන .ඔබ දෙපලටම දිර්ග ආයුෂ ලැබේවා

  • @RukshanPriyankara-uy1pp
    @RukshanPriyankara-uy1ppАй бұрын

    ඔබ තුමිය වැනි කලාකාරිනියක් අපට වෙන නැති තරම්.ඔබ විශිෂ්ටයි

  • @udayakumariranasinghe4095
    @udayakumariranasinghe4095Ай бұрын

    මම උදය කුමාරි ආදරේ ඔය දෙන්නටම රංගන මල්ලිටත් එක්කම

  • @rohanapiyathilaka5856

    @rohanapiyathilaka5856

    Ай бұрын

    මමත් ආසම නිලි⁣යක්

  • @user-cv4jh2zi9l

    @user-cv4jh2zi9l

    Ай бұрын

    ඔයාටත් අපි ආදරෙයි .රිප්ලයි එකක් දෙන්නෝ 😊

  • @udayakumariranasinghe4095

    @udayakumariranasinghe4095

    Ай бұрын

  • @shanukiiresha1685

    @shanukiiresha1685

    Ай бұрын

    අනේ අපි ඔයාටත් ❤

  • @KalhariWijesingha-xc9hf

    @KalhariWijesingha-xc9hf

    Ай бұрын

    ඔයාටත් සුසිලා මහත්මියට වගේම ආදරෙයි. දියසේන ,එකගෙයි කුරුල්ලෝ මේ ළඟදි දවසකත් බැලුවා. ඉතිං ඔයාගේ රඟපෑම් වලට හරිම ආසයි තෙරුවන් සරණයි ❤️❤️

  • @Thenukiapsara
    @ThenukiapsaraАй бұрын

    නීරෝගී සුවය ලැබිලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා❤ හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න පුලුවන් වෙන්න ඕනි❤ නිහතමානීකම නිසා තමා ගොඩක් අය ඔබ දෙපළට මෙච්චර කැමති❤

  • @user-hk8ue3ne3l
    @user-hk8ue3ne3lАй бұрын

    හරි ආදරණීය දෙපලක්.හරිම ලස්සනයි.දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලට.බුදුසරණයි .

  • @renoreno4033
    @renoreno4033Ай бұрын

    මං.හරිම ආදරේයි ඔබ.දෙපලටම දෙන්නාටම.දිර්ඝයුෂ ලැබේවා බුදු සරණයි

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mmАй бұрын

    රහල් මාමටයි සුසිලා නැන්දටයි බුදු සරණයි කියන්න❤❤❤❤

  • @ireshadesilva2271
    @ireshadesilva2271Ай бұрын

    අම්මා ගෙ වටිනාකම දනුනා සුසිල අක්කා ගෙ කතාවෙන් .අපි ගොඩක් ආද්‍රෙරෙයි.❤ කෝපි කඩෙ දයාවති. රහල් අයියත් ගොඩක් ටෙලිනාට්‍ය වලින් අපිව සතුටු කලා.

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hfАй бұрын

    ආදරෙයි ඔබ දෙපලට .නිදුක් නිරෝගී සුව ලැබේවා දෙන්නටම❤❤

  • @lathagamage1320
    @lathagamage1320Ай бұрын

    මමත් හරිම ආදරෙයි හොදම හොදම දෙන්නෙක් බුදුසරනයි තුන්දෙනාටම

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9lАй бұрын

    ගොඩාක් ආදරේ කරන නිලියක් .හැබැහින් දැකල තියෙනවා ඔබතුමිය❤❤❤

  • @nandananda8347
    @nandananda8347Ай бұрын

    අනෙ ඇත්තටම මම බලන් හිටියා දැන් මෙ දෙන්න ඇයි එන්න නැත්තෙ වැඩ සටහන් වලට කියලා ගොඩක් ලස්සනයි අද දව්ස නම් දිර්ගායු ලැබෙවා දෙන්නටම

  • @hehddhhdu9075

    @hehddhhdu9075

    Ай бұрын

    ❤❤❤❤❤❤

  • @sujathat.s6869
    @sujathat.s6869Ай бұрын

    මම ගොඩක් අදරෙයි ආසයි මෙ දෙන්නටම බුදුසරණයි ජෙසු පිහිටයි 🙏💖

  • @Fidjjddh
    @FidjjddhАй бұрын

    ඔබ දෙපලට නිරෝගි සුව සම්පත් ලැබේන්න ඔනා මම ගොඩක් ආදරෙයි ජයවෙවා

  • @kemakalyani7499
    @kemakalyani7499Ай бұрын

    මම හැබැහින් දැකලා තියෙනවාඅපෙ දහම් පාසල් උත්සවය යට. ආවා අදටත් මතකයි ඒ ලස්සන බුදු සරණයි

  • @anuththaraw.a6946
    @anuththaraw.a6946Ай бұрын

    මමනම් සුසිලා මහත්මියට ගොඩක් ආදරේ. පුංචි චරිතයක් දැකත් කතාව ඉවරවෙනකල් බලන්න හිතෙනවා. ඒ තරමටම දැක්කම හිත සතුටයි.. අර සන්දය කුමාරි මහත්මිය වගේ. දැක්කත් ඔයාලා අපේ අගේ ලේ පිරිසිදු වෙනවා. දිර්ගෞ වැඩිවේවා තෙරුවන්සරණයි. ඔබ දේපලටම. රහල් මහත්තමයටත්.

  • @anuththaraw.a6946

    @anuththaraw.a6946

    Ай бұрын

    මං ඔබ තුමියගේ දුවක් උනානම්. කියලා හිතෙනවා. මගේ අම්මා ජිවතුන් අතර නැහැ. ඔබ තුමිය දකිද්දී මගේ අම්මා මතක් වෙනවා. අනේ ඇත්තටම සියක් ආයු ලැබ මගේත් ආයු ලැබ දිගු කල් ඔබ ජිවත් වේවා. තෙරුවන්සරණයි ඔබ දේපලටම 💕💕💕💕💕💕💕

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339Ай бұрын

    ඔබ දෙපලටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @maryantony6117
    @maryantony6117Ай бұрын

    අර පාලිත තෙවරක්පෙරුමව දැන් බොහෝ සෙනගක් අගය කරනවා මැරුණට පස්සේ ඒ වගේ නැතිව මේ අයව ජීවත්ව සිටියදීම අගයමු එවිට ඒ අය සතුටු වෙයි එහෙමනෙ වෙන්නත් ඕන 😊😊😊😊❤❤❤❤❤

  • @Dinu_532
    @Dinu_53211 күн бұрын

    ඉස්සර ඉදලම දැක්ක නිහතමානී චරිත දෙකක් ..අම්මා නැති අඩුව දන්නේ අම්මා නැති දරුවොම තමයි 😢 මගෙත් අම්මා කෑන්සර් එහෙකින් නැති වෙලා ,තාත්තා කුඩම්මා කෙනෙක් අරන් ආවා එයාගෙන් දුක් වින්දා උනත් වෛර කරේ නෑ එයත් අද නෑ පුළුවන් විදියට පින් දෙනවා ඒ පිනෙන් මතු කිසිම ආත්මයක වත් මවි සෙනෙහස අහිමි නොවේවා 🥺🙏 දීර්ඝායු වේවා ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @niranjisandamali8618
    @niranjisandamali8618Ай бұрын

    නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිතයක් ලැබේවා.....ආදර්ශමත් විවාහ ජිවිතයක් ගතකරන ඔය දෙන්නට තෙරුවන් සරණයි....

  • @user-jv2wh7lk5m
    @user-jv2wh7lk5mАй бұрын

    ඔබව අදුන ගත්තේ කෝපි කඩේ නාට්‍යයෙන් . ඇත්තටම හරිම සතුටුයි මේ වැඩසටහනට එනකන් බලාගෙන හිටියේ❤❤ පොඩි මහත්තයා මහත්තයා චරිතය මතකයි නළුවව දැන ගත්තේ අද තමයි දයාවතී ට තාමත් අපි ආදරෙයි❤❤❤❤ඔයාලා දෙන්නා හරිම ලස්සනයි හරිම හොදයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤❤ බුදු සරණයි

  • @TharakaNilmini-rt8tj
    @TharakaNilmini-rt8tjАй бұрын

    හරිම ආදර්ශමත් කතා ටිකක් ඇහුව.බුදු සරණයි ඔයාලට. ❤️

  • @hsinthanashevon4895
    @hsinthanashevon48952 күн бұрын

    හරිම ආදර්ශමත් කතාවක්..ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා..!!!!❤❤

  • @vitztoyota8712
    @vitztoyota8712Ай бұрын

    වැදගත් විදියට වයසට ගැලපෙන ඇදුමක් ඇදන් ඇවිල්ලා ලොකු දෙයක්

  • @raneisujata8623
    @raneisujata8623Ай бұрын

    හරිම ලස්සනයි ඔබ දෙපල බුදු සරණයි 🙏🙏🙏 නියමයි නියමයි ❤️❤️❤️🌺🌺🌺❤️❤️❤️❣️❣️❣️❣️❣️❣️💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @niroshinipremarathna6741
    @niroshinipremarathna6741Ай бұрын

    කෙලෙහෙගුන දන්න ආදරණීය දෙන්නෙක් දීර්ඝායු වේවා දෙන්නටම❤❤❤

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254Ай бұрын

    හරිම ලස්සනට වැඩ සටහනට රංගන මල්ලිට ගොඩක්ම ආදරෙයි .හැමෝම මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය ඔබලා සියලුම දෙනාටම. 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @nileeka6147
    @nileeka6147Ай бұрын

    ඔබ දෙපළට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා! කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!❤❤❤❤

  • @dilgamage6250
    @dilgamage6250Ай бұрын

    නිරෝගී suwa labewa budusaranaiii

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909Ай бұрын

    හරිම ආදරණීය චරිතයක් ආදරෙයි ගොඩක් ❤❤🇦🇪🇱🇰

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333Ай бұрын

    budusaranai ඔබලාට

  • @NadeekaKumudini-rz9hw
    @NadeekaKumudini-rz9hwАй бұрын

    අම්මයි තාත්තයි ජිවිතේ කියලා දෙනවා වගේ යි අහන් ඉන්න අපිට තේරුනේ. ඇත්තටම ගොඩක් පින්. අපි ඔක්කොම ඔයාලගේ දරුවෝ ♥️♥️♥️

  • @madhumaliekanayake4507
    @madhumaliekanayake4507Ай бұрын

    නිදුක් නිරෝගි සුව ලැබේවා දෙපලටම.ඒ කාලෙ අපේ ආසම චරිතයක් දයාවතී.ඔබගේ චරිත වලින් මොහොතක් හෝ අපි සතුටු උනානම් ඒ පින ඔබතුමියට ලැබේවා.

  • @udarithakshila2399
    @udarithakshila2399Ай бұрын

    Mama godak adare karana dennek KZread search karala balanawa susila mahathmiyage video e tharam adarei❤❤❤❤❤❤

  • @user-wb2cb7em6g
    @user-wb2cb7em6gАй бұрын

    හරීම අාදරනීය චරිත දෙකක් දීර්ඝායු ලැබේවා දෙන්නටම❤❤❤

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739Ай бұрын

    මං ඔබගෙන් ඉතාම වටිනා දෙයක් ඉගෙනගත්තා..ඔබ කතාකරපු සියලුම දේ ඉතාම අවදානෙන් අසාවෙන් ඉවරවෙනකම්ම බලපු පලමු අවස්තාව👍

  • @raneisujata8623
    @raneisujata8623Ай бұрын

    රංගන සර් ❤❤❤ ඔබතුමා නියමයි ගොඩක් ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏

  • @noorjehanpowell7374
    @noorjehanpowell7374Ай бұрын

    Beautiful program love this couple Rangana thanks very much God bless you all ❤ 🇬🇧⚘

  • @mangalikamangalinga6101
    @mangalikamangalinga6101Ай бұрын

    බුදු saranai 🙏🙏🙏🙏

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137Ай бұрын

    Adaraniya. Denek..adaeri oyalata goooooooodak..susila..akka❤❤❤❤❤❤❤❤❤❤❤

  • @induhewapathirana8924
    @induhewapathirana8924Ай бұрын

    Excellent speach

  • @purebloodmania5622
    @purebloodmania562219 күн бұрын

    ආසම කපල් එකක්! කෝපි කඩේ පොඩි මහත්තයා සහ දයාවතී...හරිම ආදරණීය යුවලක්.💜

  • @user-tf1hi6ly6q
    @user-tf1hi6ly6qАй бұрын

    Hari hodai Hoda kathawak Hamadama sathutin inna God bless you

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261Ай бұрын

    දීර්ඝ ආයු වේවා ඔබ සියලු දෙනාට 🎉❤❤🎉

  • @dahegaspitiyachandra3651
    @dahegaspitiyachandra3651Ай бұрын

    ඔයාලා දෙන්නටම දීර්ගයුස පතමි.

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578Ай бұрын

    ❤❤️❤️ තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි ඔබ‍ දෙපලට.. නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා.. දීර්ගායුෂ ලැබේවා.. ආදරෙයි ගොඩක්.. 💕💕💕💕❤️❤️

  • @gayashankaveesha329
    @gayashankaveesha329Ай бұрын

    නිදුක් නිරෝගී දීර්ඝායුශ වැඩේවා උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදය ඔබ දෙපලට ලැබේවා 💖

  • @gayashankaveesha329
    @gayashankaveesha329Ай бұрын

    රංගන මල්ලී ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා 💖

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736Ай бұрын

    අනෙ මගෙ සුසිඅක්ක දෙන්නටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අඩන්න එපා මැණික

  • @sriyanikh3964
    @sriyanikh3964Ай бұрын

    පලවෙනි කමන්ට් එක මගෙන් ඔබ දෙපලටම නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා හැමදාමත් ආදරෙයි

  • @JanithaPeiris-yu8ls
    @JanithaPeiris-yu8lsАй бұрын

    Hi very nice good seeing stories happy seeing great pictures good luck ❤👌

  • @user-ov1wl6qm6n
    @user-ov1wl6qm6nАй бұрын

    Oba depalata nidok nirogi suwaya labee deergausha labewa. Mama harima adarei oba depalata. Theruwansaranai

  • @priyafernando4419
    @priyafernando4419Ай бұрын

    Oba dedenage kathawa harima wadagath

  • @kumarigamage5125
    @kumarigamage5125Ай бұрын

    බුදුසරණයි ඔබ දෙපලට 🙏

  • @user-jf1ih7ns2j
    @user-jf1ih7ns2jАй бұрын

    Dirgayusha wewa oba depalata❤

  • @MaduRathnayake-bo5po
    @MaduRathnayake-bo5poАй бұрын

    පින්වන්ත බැදීමක් .

  • @Its-me-D126
    @Its-me-D126Ай бұрын

    ගොඩක් ආදරෙයි දෙන්නටම ❤❤❤❤😊

  • @user-wq5er5vt3q
    @user-wq5er5vt3qАй бұрын

    නිල්මිණි අක්කා ,සුසිලා අක්කා ,special උදයා අක්කා,ෂිරෝමි අක්කා ඇස් දෙකට දකින්නට ලැබෙන්න ඕනෑ ඒ තරම් ආසයි ❤ ආදරේ ඔක්කෝමට

  • @udayakumariranasinghe4095

    @udayakumariranasinghe4095

    Ай бұрын

    ගොඩාක් ස්තුතියි ඕගොල්ලන්ට අපිව මේ තරම් අගය කරනවට

  • @user-mq5wc8rb2s
    @user-mq5wc8rb2sАй бұрын

    දිර්ගායු ලැබෙවා දෙන්නටම බුදු සරණයි!!❤❤

  • @gaiya-lx3qk
    @gaiya-lx3qkАй бұрын

    Theruwan saranai oyala dennata.rangana aiye oyatath theruwan saranai

  • @DuliRanasinghe
    @DuliRanasingheАй бұрын

    දෙන්නාටම නිදුක් නිරොගි සුව පතනවා

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7n23 күн бұрын

    ආදරෙයි ආදරෙයි ආදරෙයි panavageeeee ආදරෙයි

  • @udeshpriyadarshana7740
    @udeshpriyadarshana7740Ай бұрын

    Ratak watina amma kenek susila amme oya mama adare a තරමටම ..හදවතට දැනෙනවා

  • @shiromi5527
    @shiromi5527Ай бұрын

    Budu saranai

  • @tatikus163
    @tatikus163Ай бұрын

    Asama gahanu gathi thiyana niyama gahaniyak aya. harima joli inna thana. asawen balanawa ahanawa ayage katha. adarei obata.

  • @beetachandrani6355
    @beetachandrani6355Ай бұрын

    Dedenatama deergayusha sapa sathuta labewa theruwan saranai ape adaraya hamadama oba depalata

  • @aruwani7813
    @aruwani781325 күн бұрын

    බුදු සරනයි දෙන්නටම..නිදුක් වෙවා නීරොගි වෙවා...සුවපත් වෙවා දීර්ගායුෂ ලැබෙවා දෙපලටම..දෙවි පිහිටයි🙏💚💜

  • @JE-pq4wp
    @JE-pq4wpАй бұрын

    One of the most Blessed couples ♥️♥️♥️♥️♥️❤❤ Stay blessed Always

  • @malicamalica6912
    @malicamalica6912Ай бұрын

    Oba depala lassanata wedagath widihata edum edala innawa ekanam anik hoda ආදර්ශයක් oba දෙපළට wasanawa sathuta noaduwa lebewa ❤❤❤

  • @virgeniafernando5116
    @virgeniafernando5116Ай бұрын

    Oba depalatama mn hungak kemathie ❤ niduk nirogi satuta piri vasana vantha jivithayak lebewa ❤🙏❤

  • @nalinikumari4724
    @nalinikumari4724Ай бұрын

    Adari oba thumiyata goodak 😊😊❤❤🥰🥰theruwansarani oba depalata❤❤

  • @mangalikadehiwala4600
    @mangalikadehiwala4600Ай бұрын

    Oba depalatà budu saranai

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964Ай бұрын

    රන්ගන අයියෙ මන් ගොඩක් අදරෙ කරන දෙන්නෙක් යුවලක් ❤ මගේ අම්මා හ තාත්තා හ සමනයි ..ගොඩක් අදරෙයි ❤❤❤❤❤ ජ්සු පිහිටයි බුදු සරනඉ දිර්ගායුස පතනව හදවතින් ඔයට එසේමයි අයියෙ ❤❤❤❤

  • @nisansalasandamali4672
    @nisansalasandamali4672Ай бұрын

    මම ගොඩක් ආදරේ කරන, ගරු කරන දෙපලක් ඔබ දෙපල. බුදු සරණයි! නිරෝගී වේවා! දීර්ඝායු ලැබේවා.!

  • @gaythrisenanayaka9834
    @gaythrisenanayaka9834Ай бұрын

    Adarai oyala dennatama......rangana aiye Sachin and dusheni gennako

  • @user-tv2cj6hb2r
    @user-tv2cj6hb2rАй бұрын

    ආදරෙයි ඔබ දෙපලටම ❤❤

  • @user-xm9fy4tn5g
    @user-xm9fy4tn5gАй бұрын

    ආදරණීය යුවළක් , ආදරෙයි ❤

  • @wathminisharika8327
    @wathminisharika8327Ай бұрын

    Harima asa couple ekak. Neerogi suwaya labewa!

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632Ай бұрын

    නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා බුදු සරනයි

  • @NeelWijesuriya-pl5dp
    @NeelWijesuriya-pl5dpАй бұрын

    මං හරිම ආදරේයි ඔබ දෙපලට

  • @IsharaSampath-do4qj
    @IsharaSampath-do4qjАй бұрын

    Ape rate inna wishista jesta kala uwayalak oba dedenata dirgau wewaaaaaaaaa🙏🙏🙏🙏🙏

  • @chandialwis9462
    @chandialwis9462Ай бұрын

    adarei amma thaththa dirgayu wewa adarei ❤❤❤❤❤❤

  • @deepanihemapala9423
    @deepanihemapala9423Ай бұрын

    budu saranai

  • @thiliniapsara5996
    @thiliniapsara5996Ай бұрын

    Adarei hemadama oyalata❤❤❤❤❤❤

  • @dishariegunasekara5547
    @dishariegunasekara5547Ай бұрын

    Kopi kade ❤❤❤❤ God bless you 🎉

  • @sumuduindrakumara7883
    @sumuduindrakumara7883Ай бұрын

    Theruwan saranai dennatama❤

  • @aruwani7813
    @aruwani781325 күн бұрын

    නාඩගමිකාරයො කතාවට කලින් අපි මෙතුමාව දන්නවා එතුමාගෙ චරිතෙට ආදරෙයි

  • @disnapriyadarshani3128
    @disnapriyadarshani3128Ай бұрын

    ලංකාවේ අති දක්ෂ නළුනිළි දෙපලක්..❤❤. ගොඩාක් ආදරෙයි අපි ඔයාලට...❤❤ දීර්ඝායුෂ ලැබේවා🙏🏻 🙏🏻 හැමදාම සතුටින් ඉන්න..❤️❤️.දෙවි පිහිටයි 🙏🏻🙏🏻

  • @jdsnfj1113
    @jdsnfj1113Ай бұрын

    ජෙසු පිහිටයි සියළුම දෙනාට කෝපි කඩෙි අපි පොඩි කාලේ හරි අසාවෙන් බැලුවා 🙏❤️

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zgАй бұрын

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී.

  • @kumarihadunge4237
    @kumarihadunge4237Ай бұрын

    Budusaranai ❤❤❤❤

  • @VhhhhBhhj-jc2uo
    @VhhhhBhhj-jc2uoАй бұрын

    Deergayu suwaya labewa.adareyi hamdamath.❤❤❤❤❤

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zkАй бұрын

    Super program.😍😍😍❤️😞🤗🤗🤗

  • @user-jc6tq4fd8y
    @user-jc6tq4fd8yАй бұрын

    ඔබතුමිය දක්ෂ කලාකාරිනියක් මාත් ආදරෙයි ඒත් ඔබතුමියව නිතරම මට මුණගැසෙණවා හරිම ආඩම්බරයි නෙද

  • @alohacell4017
    @alohacell4017Ай бұрын

    අැත්තටම මම අස දෙන්නෙක් මම හරිම අදරේයි මම කොත්මලේ රාන් ගැන මල්ලි ❤❤❤❤❤❤❤❤

  • @peaceRose
    @peaceRoseАй бұрын

    Man puduma aadare Dennek ♥️Jesu Pihitai 🌹🤍💫

Келесі