ගොඩාක් අය කතා කරපු උදයන්ති කුලතුංග, නීතීඥ සැමියා සමඟ දැන් ගෙවන සුපිරි ජීවිතය! | Cafe R with DEARO

ගොඩාක් අය කතා කරපු උදයන්ති කුලතුංග, නීතීඥ සැමියා සමඟ දැන් ගෙවන සුපිරි ජීවිතය!
මට දෙවියෙක් ලැබුනා - අතීතය මතක් කරමින් උදයන්ති හඬයි!
Udayanthi Nirushika Kulathunga & Akila Jayasundara | Cafe R with DEARO
#UdayanthiKulathunga #AkilaJayasundara #LoveStory #CoupleGoals #LawyerHusband #RanganaDeSilva #Cafe_R #CafeR
_________________________________________________________________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_________________________________________________________________
Rangana De Silva KZread Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZread: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 2 800

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial Жыл бұрын

    හිතට දැනෙන, වටින කියන කතාබහක්... ඔබ සැමගෙන් ලැබෙන අවංක ප්‍රතිචාරවලට බොහෝම ස්තූතියි.. අපව ඉහළටම ඔසවා තබන්නේ ඔබ සියලුදෙනා ලබා දෙන මේ ධෛර්යයි.

  • @chandimaherath2907

    @chandimaherath2907

    Жыл бұрын

    අනිවාර්යෙන්ම...❤🙏

  • @monikamonika7460

    @monikamonika7460

    Жыл бұрын

    අනිවාරයෙන්ම මල්ලියේ බොහොම ස්තුති 🙏ඔයාටත් දිගු ගමනක් යන්නට ලැබේවා 😘❤

  • @piyumihathurushinga2858

    @piyumihathurushinga2858

    Жыл бұрын

    Api hemadama rangana aiye oyath ekka.... oyage weda satahan harima lashsanai balanna asai... mn godak kemathi kenek aiye oya a wagema sudewa aiya..❤

  • @dayanikulatunga9734

    @dayanikulatunga9734

    Жыл бұрын

    Rangana mahaththya gahaniyaka ge watinakama danna own yashodarawan karana pirimi thawa thawath hoyaganna labewa , ewa samajagatha kirima lokuma pinak patu akalpa thiyena aya danuwath wena nisama ,obalata jayawewa

  • @nilankarohini4852

    @nilankarohini4852

    Жыл бұрын

    sathutin enna.b.s dennatama.

  • @user-xx8se1jf1j
    @user-xx8se1jf1j Жыл бұрын

    සීනිබෝල පිරිමි අතර උතුම් මිනිසෙක්, ඔබ දෙපලට දිගුකාලයක් ගත කිරීමට වාසනාව ලැබේවා 🎉🎉❤❤

  • @rose-rose2785
    @rose-rose2785 Жыл бұрын

    අකිල කියන්නේ අද කාලේ ලංකාවේ කොන්ද පණ නැති පිරිමින්ට හොඳ ආදර්ශයක් .හොඳ වැදගත් පවුලකින් ආපු හොඳ ළමයෙක් . Respect Akila ❤

  • @kusalchinthana9597

    @kusalchinthana9597

    Жыл бұрын

    නියමයි. අකිල වගේ සැමියෙක් ලැබෙන ඵක වාසනාව ක් සුභ පැතුම් දෙදෙනා ටම

  • @heshanirathnayaka3220

    @heshanirathnayaka3220

    Жыл бұрын

    Oya adara nathi kara gana apa

  • @av-uf7yk
    @av-uf7yk Жыл бұрын

    එයා අම්මා කෙනෙක් උනාට පස්සෙ මලක් වගේ මෘදු අහිංසක කාන්තාවක් වෙලා... හරි සිරියාවන්ත ලස්සන අම්මෙක්...❤❤❤

  • @hashiniweerakkody2967
    @hashiniweerakkody2967 Жыл бұрын

    ලංකාවෙ ගොබ්බයො අතරෙ මම දැකපු නියමම පිරිමියෙක්..සුභ අනාගතයක් ඔබ දෙපලට..❤

  • @thushanthipathirana-cu8qr
    @thushanthipathirana-cu8qr Жыл бұрын

    හොඳ අම්මා කෙනෙක්ගෙ හොඳ පුතෙක් .. සියලු පිරිමි මෙවැනි අය වේවා ..

  • @nicemoment7028
    @nicemoment7028 Жыл бұрын

    ඔබ තමයි නියම පිරිමියා.. ගෑනු චරිත අඩංගු පිරිමි ඉන්න සමාජෙක. උදයන්ති ඔය ලකී ගොඩක්.. මනුස්සකමක් ඇති පිරිමියෙක් ඔයාට කල් ගිහින් හරි ලැබුනා 💕💕💕

  • @hasitharajarathna8457
    @hasitharajarathna8457 Жыл бұрын

    මට වයස 21යි.තරුණ කෙනෙක් විදිහට අකිල අයියගෙන් ගන්න උතුම් ආදර්ශමත් දේවල් ගොඩාක් තිබ්බා.මමත් ඔහු වගේ හිතන්න පුරුදු වෙනවා.ඔහු උගත් උතුම් මහත්මයෙක්❤

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 Жыл бұрын

    උදයන්තිගේ පරන පිනකට මෙච්චර හොඳ හස්බන්ඩි කෙනෙක් ලැබුණේ....සුබ පැතුම් ඔය දෙන්නටම ❤

  • @Samanale
    @Samanale Жыл бұрын

    ජීවිතේ එකපාරක් වැරදුන ගැහැනියකට හදවතින්ම ආදරේකරන්න පුලුවන් උතුම් පිරිමියෙකුට..වරද්දන්න හිනාවෙන්න අපමන මිනිස්සු හිටියත් හදවතින් අතදී ජීවිතය ලස්සන කරන්නේ සසරේ ආව බැදීම්..උදයන්තී විවෘත ව කතාකරනවා ...හදවතින් ම සුභ පැතුම් ...

  • @hassim23

    @hassim23

    Жыл бұрын

    Very ture.

  • @suwarnamallika164

    @suwarnamallika164

    Жыл бұрын

    අද ගැහැනියකුට කතන්දර කියන්න ඕනෑම කෙනෙක් බලාගෙන ඉන්නවා නිමන්ති පෝරගේ හොඳ දක්ෂ නිළියක් කෙනෙකුට වැරදෙනවා කියන්නේ සුළු මොහොතයි නමුත් ඒක ප්‍රචාරය යන්නේ හරි ඉක්මනටම අද ඔයාට honda ගුණගරුක මහත්මයෙක් මුණගැහිලා තියෙනවා ඔයාලගේ ජීවිතය ඉතාමත් සාර්ථක වේවයි අපේ පැතුම

  • @aruniperera4907

    @aruniperera4907

    Жыл бұрын

    අකිල කියන්නේ ඇත්තටම දෙවි කෙනෙක්... තෙරුවන් සරණයි....

  • @roshinikowshalya

    @roshinikowshalya

    Жыл бұрын

    මමත්.ගොඩක්.අාදරය.කරන්න .නිලියක්.ලස්සන .නිහත්මානි.හදවත්ක.තියන්න.ඔයාට..සුභඅනාගතයක්..ඔයාලට.ලස්සන .ජිවිතයක්.ලබාගන්න.හැකි.වෙිවා❤❤💯👌

  • @sriyanikumarasinghe868

    @sriyanikumarasinghe868

    Жыл бұрын

    අනේ ඔව් හොඳ මහත්මයෙක්.

  • @sujanijayaweera6749
    @sujanijayaweera6749 Жыл бұрын

    උදයන්ති අක්කි..❤️ඔබේ සැමියාට සියලූම කාන්තාවන්ගෙ හදපිරි ගෞරවය,ආදරය ,ප්‍රණාමය ලැබේවා!!!❤️❤️🌻

  • @ganguleejayaweera7360
    @ganguleejayaweera7360 Жыл бұрын

    පිරිමියෙක් නිසා ජීවිතය හැඩි වෙන්නත්,ලස්සන වෙන්නත් පුලුවන් ..ඔබ වැනි පිරිමි වාසනාවක්. "මෙවන් සැමියෙක් ලද බිරිඳක් නිසැකයෙන්ම නිවුනාවේ.."

  • @kanchiruru2364
    @kanchiruru2364 Жыл бұрын

    ගෑනියෙක්ට වරද්දන්නේ පිරිමි තමා බහුතරයක්..ඒ වැරදුන ජීවිතයට පණ දෙන්නේ උතුම් පිරිමි❤

  • @ruwanipradeepa-vb9kw
    @ruwanipradeepa-vb9kw Жыл бұрын

    ඔහුගේ මව කොතරම් උතුම් කාන්තාවක්ද....ඒ ගෞරවය ඔහු ඇයටත් දී ඇති අපූරුව...පිරිමි සංහතියටම ඔබ ආදර්ශයක්..

  • @masterrtx6369

    @masterrtx6369

    Жыл бұрын

    Akila. Paw. Ane

  • @saumeda3383

    @saumeda3383

    Жыл бұрын

    Aththa puthek gunagaruka yahapath puthgalayek wenne amma thaththa kiya dena de anuwa godak durata ehemai

  • @NirmaliKarunanayake

    @NirmaliKarunanayake

    Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @inokaino8506

    @inokaino8506

    Жыл бұрын

    Hm.. Ow. E Amma pin kariyak ma thama e wage uthum puthek meh lowa ta bihikalata... 😘❤️🌹👍

  • @irimakalubovila9401

    @irimakalubovila9401

    Жыл бұрын

    Pirimi hamotama adarshayak❤❤❤❤❤❤❤❤👍nirogi wewa

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 Жыл бұрын

    පට්ට කොල්ලෙක්..අම්මට,අක්කට ගරුකරන කොල්ලෙක් තමන්ගෙ බිරිඳ ට ගරුකරන එක අහන්න දෙයක් නෙවෙයි ❤❤❤..උදයන්තිට හොද සැමියෙක් වෙයි...හැබැයි වස්තුවේ කොල්ල පරිස්සමෙන් බලාගෙන ආදරේ උපරිමයෙන් දෙන්න...❤

  • @thamarakumari6368
    @thamarakumari6368 Жыл бұрын

    රංගන අයියේ කවදාවත් විවාහ උන දෙන්නෙකු ගේ වයස් පරතරය අහන්න එපා ඒ දෙන්නට සතුටින් ඉන්න ලැබේවා

  • @iroshapremathilaka3651
    @iroshapremathilaka3651 Жыл бұрын

    උතුම් අම්මා කෙනෙක් ගේ බෝසත් පුතෙක් 👍👍👍👍ඒ රත්තරන් අම්මා මේ සියලු comment දැක සතුටු වේවා 🙏🙏🙏

  • @chandrawanasingha

    @chandrawanasingha

    6 ай бұрын

    වනසිව්පාවුන් වැනි මිනුසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනුසුන් ඇත එවැනි දෙවියෙකි ඔබ දෙදෙනාටම සුබ අනාගතයක් තෙරුවන්සරනයි

  • @kusumratnayaka1334
    @kusumratnayaka1334 Жыл бұрын

    ගැහැණියකුගේ ජීවිතය හැඩ කරන්නෙත් හැඩි කරන්නෙත් පිරිමියෙක්. ඔබ දක්ෂ රංගන ශිල්පිණියක් ජීවිතය ජය ගෙන ඉදිරියටම යන්න බුදු සරණයි. ජය වේවා

  • @Sspriyadarshani

    @Sspriyadarshani

    Жыл бұрын

    එහෙම පිරිමි කෙනෙක් ලැබෙන්න ගොඩක් පිං කරලා තියෙනවා ❤

  • @malajayasinghe7372

    @malajayasinghe7372

    Жыл бұрын

    මමත් කැමතිම රංගන ශිල්පිනියක්ඇය වණ සිවිපාවන් වැනිමිනිසුන්ඇතී දෙවි දේවතාවුන් වැනීමිනිසුන්ඇති

  • @malajayasinghe7372

    @malajayasinghe7372

    Жыл бұрын

    ගූණයහපත් මහත්මයෙක් උගත්අය තෙරූවන් සරණයී

  • @sithulimolagoda4343

    @sithulimolagoda4343

    Жыл бұрын

    Aniwaryen

  • @sumithdipal4825

    @sumithdipal4825

    Жыл бұрын

    👫👫👫👫👫👫👫

  • @dhananjaninanayakkara2578
    @dhananjaninanayakkara2578 Жыл бұрын

    උතුම් පිරිමියෙක්...ලද වාසනාවන්ත ගැහැණියක්💐💟

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 Жыл бұрын

    උදයන්ති අතීතය මරලා දාන්න ..ඉයෙත් එපා ...අද හෙට ගැන විතරක් හිතලා සතුටින් හොඳින් ඉන්න..ඔයා දැන් අඳින විදියත් හොඳයි ..හොඳ මහත්තයෙක් ඉනනෙ දැන් ..❤️❤️❤️❤️❤️ දෙන්නටම..

  • @SudharmaPerera-rh6rf
    @SudharmaPerera-rh6rf Жыл бұрын

    ගැහැනියක් තේරුම් ගත්ත පිරිමියෙක්ට වෙනත් කාරණා අදාලම නෑ.. මේ ජීවිතේ ලස්සනට ගත කරන්න ශක්තිය ලැබේවා.. 🥰🥰🥰🥰🥰🥰

  • @thusharifernando9260
    @thusharifernando9260 Жыл бұрын

    ලංකාවෙ මේ විදිහට හිතන පිරිමියෙක් දකින්න ලැබුන එකත් සතුටක් අකිල ඔබ අගය කල යුතු කෙනෙක් 🌹🙏ඔබ දෙපලට ඡය!!❤️

  • @padipppadipp256
    @padipppadipp256 Жыл бұрын

    අනේ ඒ කදුලු අවංකව පිට කලා.දැන්වත් ඇයට සිතට සැනසීමක් ලැබේවා !!!!!හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි !!!!!❤❤

  • @Sam-ub7hs

    @Sam-ub7hs

    Жыл бұрын

    ඔබ දෙදෙනාට සුභ පතමි සාර්ථක විවාහ ජීවිතයකට තෙරුවන් සරණයි💖💖

  • @nilanthikumarithalangamaku4029

    @nilanthikumarithalangamaku4029

    Жыл бұрын

    👌💞🙏

  • @renukajayasinghe-ss1mg
    @renukajayasinghe-ss1mg Жыл бұрын

    උතුම් පිරිමියෙක්, මෙවැනි පිරිමින් ලෝකයට බිහි කල දෙමාපියන් කොහොම ඇතිද? ඔවුන්ගේ හැදියාව පුතා තුලින් දකින්න පුළුවන්.. දෙදෙනාටම තුනුරුවන්ගේ සරණයි....!

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Жыл бұрын

    රoඟන අතීතෙ හාරවුස්සන්න එපා ........ ඒක හරි කැතයි ....... හිනාවෙලා පිහියෙන් ඇන්නා වගේ වැඩක් ඒක ........ ඒගොල්ලො ලස්සනට ඉන්නවනෙ ........ ඒ ඇති ....... අපිට පුළුවං උදව්වක් කරලා ඒ හිත් තව තවත් ධෛරියවන්ත කරමු ....... මැනර්ස් කියලා දෙයක් තියෙනවනෙ ........ හතුරෙකුගෙ වුනත් හිතක් නොරිද්දා මඟ හරින එකයි වැඳගත් ........ 👍🌹❤️

  • @nknandasena2683
    @nknandasena2683 Жыл бұрын

    අම්මො උදයන්තිගෙ හස්බන් කිව්ව අන්තිමට වචන ටික.ඇය වෙනුවෙන් සමාජ ගෞරවය ඉල්ලුවා.නියම පිරිමියෙක් ඔබ.ඔබ වැනි පිරිම් පුතුන් බිහිකරපු හැදු වැඩු දෙමාපියන්ටත් හැම ගෞරවයම හිමි විය යුතුයි.

  • @kumudinirajakaruna1871

    @kumudinirajakaruna1871

    Жыл бұрын

    ඇයි රූකාන්ත ගුනතිලකත් හොද අවන්ක කෙනෙ

  • @user-lj9oh4rm1f

    @user-lj9oh4rm1f

    Жыл бұрын

    අනිවාර්යයෙන් .she is so lucky to have such a gentleman❤

  • @dilkalpana3074

    @dilkalpana3074

    Жыл бұрын

    @@kumudinirajakaruna1871ජ්

  • @Sundara_Ethihasaya

    @Sundara_Ethihasaya

    Жыл бұрын

    Ruukantha daru pawlak iddine aran giye,me kella thaniyama thani unu sadarana viwahayak ne,

  • @nirmaleeperies8772

    @nirmaleeperies8772

    Жыл бұрын

    Aththamai❤

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 Жыл бұрын

    අතීතය වැඩක් නෑ...වැරදි නොකර වර්තමානයේ හරියට ඉන්නවනම් එච්චරයි.. මන් ආස නිලියක් උදයන්ති❤❤❤ සුබ පැතුම්❤❤

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 Жыл бұрын

    ඒ ස්වාමියාගේ ඉල්ලීම ❤ එහෙම පිරිමි අදටත් ඉන්න එක ගැන සතුටුයි ❤ උදයන්ති කිව්වා වගේ දෙවිවරු පිරිමියෙක් ❤ හැම ගැහැනියකට ලැබෙන්න ඕනා ඒ වගේ ආදරයක් ❤️❤️❤️❤️❤️ ස්තූතියි රංගන තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @selmarakela
    @selmarakela Жыл бұрын

    එ ස්වාමියාගේ අවසාන ඉල්ලීම!❤ ඔබ දෙපලගේ ජීවිත අලෝකමත් වේවා!

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 Жыл бұрын

    අකිල කියන්නෙ බොහොම වැදගත් පවුලක නිහතමානි සරල චරිතයක් .ඒවගේ කෙනෙක් ජීවිතයට ලැබීම ගැන උදයන්ති විශේෂයෙන්ම සතුටු විය යුතුයි.

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 Жыл бұрын

    රටට ආදර්ශමත් කතා බහක් .. උදයන්ති අක්කා හරිම වාසනාවන්තයි මෙවැනි පිරිමියෙක් ලැබෙන්න ..හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන🙏🙏🙏🙏🙏🙏

  • @chandrikaediriweera3156

    @chandrikaediriweera3156

    Жыл бұрын

    මේ කෙල්ලට ගැලපෙන පිරිමි ලමයෙක් ලැබුන එක හරිම සන්තෝෂයි.ඔයාලට තෙරැවන් සරණයි

  • @geethakumari5842

    @geethakumari5842

    Жыл бұрын

    Aththatama ayata hari yanna matath aduna

  • @nipunisandaruwani284
    @nipunisandaruwani284 Жыл бұрын

    නියම පිරිමි කම වචනයෙන් නෙමෙයි ක්‍රියාවෙන් ඔප්පු කරපු මහත්මයෙක්...🌹🌹

  • @krishmilatanu9425
    @krishmilatanu9425 Жыл бұрын

    මේ වගෙ කොල්ලෙක් හැම කෙල්ලටම ලැබෙන්න ඕන . සුභ අනාගතයක් දෙන්නටම ❤️

  • @suchithradahanayake4564
    @suchithradahanayake4564 Жыл бұрын

    අකිල පුතා ඔයා මිලකල නොහැකි මැණිකක්.උදයන්ති දියණිය ඔබේ ජීවිතය සතූටින් වාසනාවෙන් පුරවාවි.

  • @dilinipriyadarshani6522
    @dilinipriyadarshani6522 Жыл бұрын

    මෙක බලලා මගෙ ඇස් වලටත් කදුලු අවා.අම්මට ආදරෙ කරන පිරිමි බිරිදටත් එවාගේම ආදරෙ කරනවා .හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි ❣️❣️❣️

  • @ranjanipriyangika8407

    @ranjanipriyangika8407

    Жыл бұрын

    අක්කේ ඔයා ගොඩක් හොඳ කෙනෙක්

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 Жыл бұрын

    ඔහු සැබෑ පිරිමියෙක් ....සියලු පිරිමින්ට අකිල ආදර්ශයකි ...ඔහුගේ බොහෝ අදහස් මාගේ ස්වාමි පුරුශයාට සමානයි ...ඔහුත් නීතිඥවරයෙක් ...ඒ නිසාම මට මේ දෙපලම තදින්ම සිතට දැනුනා ...ඔබ දෙපලටම තෙරුවන් සරනයි ...සුභ අනාගතයකට සුභ පැතුම් ..❤️

  • @priyanthafonseka469
    @priyanthafonseka469 Жыл бұрын

    ලංකාවෙ ඉපදුනාට ෆොරින් හදවතක් තියන අවංක පිරිමි චරිතයක්. ශුභ අනාගතයක් දෙපලටම. ❤️❤️❤️

  • @kasunsachintha123

    @kasunsachintha123

    11 ай бұрын

    lol foreign wenna one naa honda minihek wenna, foreign un ochcara kiyana tharam hondath naa. Pitarata unta nawenna epa ohoma lajjai

  • @priyanthafonseka469

    @priyanthafonseka469

    11 ай бұрын

    @@kasunsachintha123 ලොකුවට ගන්ඩ එපා ලොල්. ඒ කතාවේ යථාර්තය විතරක් ගන්න. ලිඳේ ඉන්න මැඩියට පේන්නෙ ලිඳ අතුල විතරයි. එලිය ගොඩාක් වෙනස් බ්‍රෝ. 😁

  • @kasunsachintha123

    @kasunsachintha123

    11 ай бұрын

    @@priyanthafonseka469 lol man eliye oya "foreign" thanaka thamai inne, ekai kiuwe. Kiyanko ithin kauda linde kiyala lol

  • @priyanthafonseka469

    @priyanthafonseka469

    11 ай бұрын

    @@kasunsachintha123 ලොල්ගෙ රිප්ලයි එකෙන් පේනවා එලියේද ඉන්නෙ කියල. බ්‍රෝ ලෝකෙ කොහේ හරි එලියෙ ඉන්න එකට නෙමෙයි එලිය දකින්න කියන්නෙ😜😁. තරහ ගන්න දෙයක් නෑ. 👍

  • @kasunsachintha123

    @kasunsachintha123

    11 ай бұрын

    @@priyanthafonseka469 wideshikayinta thawa nawenna. Paare dakkama "Saar Saar" kiyala reddath galawanna lol Ethakota egollo oyata kamathi wei. Suba anagathayak lol

  • @amandihettiarachchi9561
    @amandihettiarachchi9561 Жыл бұрын

    අකිලගේ පිරිමිකම..හරිම ආඩම්බරයක්.. ගැහැනියෙක් වට්ටනෙත් නැගිටින්නෙත් පිරිමියෙක්..වැටුනු හැම ගැහැනියකටම මෙවන් පිරිමි ලැබේවා..හිමි වේවා.. බුදු සරනයි සියළු දෙනාට ❤️❤️❤️

  • @damayanthihawpeliyanage9147

    @damayanthihawpeliyanage9147

    Жыл бұрын

    Oba depalata amma keneka vedayata suba patanawa jaya wewaaa

  • @damayanthihawpeliyanage9147

    @damayanthihawpeliyanage9147

    Жыл бұрын

    Utum hadawatsk teyana obawane putaku lada e demaupeyantat dalada samedu pehetai

  • @shilakumari556

    @shilakumari556

    Жыл бұрын

    අකිල මහත්මයා හරිම.හොදකෙනෙක්. ඔබ දෙපලටම සමිිමා සමිිබුදු සරණයි

  • @nandimithraabeysinghe4106
    @nandimithraabeysinghe4106 Жыл бұрын

    අකිල, ඔබ ශ්‍රේෂ්ඨ පිරිමියෙක්. උදයන්ති අහිංසක දියණියක්. ඔබ දෙපලට කිසි දිනක වරදින්නේ නැත. අනිවාර්යයෙන්ම ඔබ දෙපලට දෙවියන් රකිනවමයි. තෙරුවන් සරණයි.

  • @imalimaheshika3591
    @imalimaheshika3591 Жыл бұрын

    ඔබ දෙදෙනාට හදවතින්ම සුබ පතනවා...ඔබ වාසනාවන්තයි මෙවන් තේරුම් ගත් පිරිමි හිතක් ලැබුණු එකට...කවදාවත් ඔහු ඔබෙන් ඉල්ලු විශ්වාසය කඩකරන්න එපා...ඔහුගේ වදන්වලින් ජීවිතයට ගතහැකි දේ බොහෝමයි.සතුටින් හැමදාමත් ජීවත් වෙන්න ලැබේවා.... ❤❤❤❤❤❤❤

  • @sriyanichandrika305
    @sriyanichandrika305 Жыл бұрын

    හරිම හොද කෙනෙක් මේ උදයන්ති මිලානෝ ආව සැරයක් මට පුදුම හිතුන මෙයාගේ චරිතේ හෝදපු අය මොනවද මේ ළමයට කිව්වේ කරේ කියලා එතරම්ම හොදට වැදගත්ම විදියට ඉතාලියේ මිලානෝ ඇවිත් ඉදල ගියපු කෙනෙක් ෂෝ එක වෙලාවේ ඇදුම් කීපයක් එයාට මාරු කරන්න තිබුන ඒ වෙලාවෙත් උදයන්ති මට කිව්වේ අනේ අක්කේ මගේ ලගින්ම ඉන්න මට බයයි මගේ ඇදුම් අදින්න මට උදව් වෙන්න අක්කේ මගේ ලගින් ඉන්න අක්කේ කියලා කිව්වා ඒ වගේම උදයන්ති ඇත්තටම බොහොම හොදින් තමන් ආපු වැඩේ පමණක් කරලා වැදගත් විදිහට ලංකාවට ගියා බුදුසරණයි නංගි ඔයාගේ ජිවිතේ හැම දවසක්ම ලස්සන වෙන්න කියලා පාර්ථනා කරනවා 😘

  • @kalanichathurika9895
    @kalanichathurika9895 Жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ සැබෑ උතුම් පිරිමියෙක්....ඔබ අනිත් පිරිමින්ට හොඳ ආදර්ශයක්....ලොකු ගෞරවයක් ඇති උනා ඔබ ගැන....

  • @d.h.witharanage3732

    @d.h.witharanage3732

    Жыл бұрын

    කරන්න තියෙන නරකම වැඩ කරල කුමාරි හාමිල හොයන අයට හොඳම උත්තරයක් දීල තියෙන්නේ මේ උතුම් මනුස්සය.😍😍😍

  • @kumarigayanie4174

    @kumarigayanie4174

    Жыл бұрын

  • @S_____71
    @S_____71 Жыл бұрын

    බුද්දිමත් කෙනෙක් විවාහ කරගත්තම ජීවිතේ කොහොමත් සාර්ථකයි♥️ උදයන්තිගෙ හස්බන් පුදුමාකාර බුද්දිමත් කෙනෙක් කියලා කතාවෙන් තේරෙනවා සහ උදයන්ති ගොඩාක් වාසනාවන්තයි.. ඉඩෝරයෙන් පස්සේ වසන්තකාලය එනවමයි කියන්නෙ නිකන් නෙවෙයි!!! අඩුවක් නැතුව සතුට ලැබේවා!! දිවිතුරා එකට සතුටින් ඉන්න ලැබේවා!!! කුලගෙයි වාසනාව පැතිරේවා!!!♥️

  • @anulaperera8583

    @anulaperera8583

    Жыл бұрын

    Budusaranai oyala ta.niyama puthek.

  • @pawanijayami4111
    @pawanijayami4111 Жыл бұрын

    ඒකනම්.ඇත්ත මටත් ජිවිතේ වැරදුනා හුගක් දුක් වින්දා දරැවෝ තුන්දෙනෙක් එක්ක ....මටත් දෙවි කෙනෙක් හමුවුනා ..අද මමත් ඔයා වගේම සතුටින් ඉන්නවා ..මට දැන් පුතෙකුත් එයාගෙන් ඉන්නවා අද අපෙ මුලු පවුලම සතුටින් ..අන්ත අසරන වෙලා දුක් වින්ද මට දෙවිකෙනෙක් ලැබුනා මම දැනුයි දන්නෙ මම අවාසනාවන්ත ගැනියෙක් නෙවෙයි නේද කියලා ...ජිවිතේ වැරදුනා දැන් ජිවිතේ සතුට උපරිමයි...ජාති ජාතිත් මගෙ මැනිකට මම පනත් වගෙ ආදරේ ...මාව සතුටින් තිබ්බාට මට ජිවිතයක් දුන්නාට...🙏🙏🙏🙏

  • @poornimaselliah464
    @poornimaselliah464 Жыл бұрын

    අතීතයෙ විදපු දුක් වේදනා වල අවසානය දෝරෙ ගලා ගිය මොහොතක්, බොහොම කාලයක් හිතේ හිර කරගෙන ඉදලා ඉදලා අද වාන් දැම්මා සතුටක් එක්කම! දැං හරි! ඔයාගෙ සිත ටික ටික සුවපත් වේවි! ඔයාගෙ ජීවිතයට ආලෝකයක් ගෙනාපු ඔහුගේ ජීවිතයටත් ආලෝකය ක් වෙන්න, ජීවිතය ලස්සනට ගෙවෙයි! ලස්සන අනාගතයකට සුභ පැතුම් දෙන්නටම,

  • @dulshancricketsteps5076
    @dulshancricketsteps5076 Жыл бұрын

    Akila jayasundara kiyanne supirima මනුෂ්‍යයෙක් . පාසල් cricket , club cricket wala hitapu සුපිරිම ක්‍රීඩකයෙක් , ලස්සන හදවතක් thiyena, hamowama හිනා ගස්සලා සතුටින් thiyanna puluwan නිහතමානී චරිතයක් .... trinity college cricket එකේ ඉතිහාස ගත නායකයෙක්... ආතල්ම පොරක්, රත්තරං යහලුවෙක්.... ජය වේවා සහෝදරයා

  • @rashmiaishwarya3349
    @rashmiaishwarya3349 Жыл бұрын

    ගෑණියෙක්ට වැරදෙන තැනදි පිරිමියෙක් ඒකට මුල් වෙනවා කියලා කවුරුත් කියන්නේ නෑ , ගෑණියෙක්ට වැරදුනා වැරදුනා කියලා කියන්න ඕනේ තරම් අය ඉන්නවා.එතකොට හැමදාම වැරදි ජීවිතේම ඉන්න ඕනේ කියලා හිතන්නේ. ඇත්තටම මේ වගේ පිරිමි චරිත ගොඩක් වටිනවා.Respect . මොකද දැන් ගොඩක් පිරිමි කියන්නේ , වැරැද්ද හොය හොය මඩ ගහ ගහ තමන් බෝධිසත්වයෝ වෙනවා.

  • @Nethukiamayaa
    @Nethukiamayaa Жыл бұрын

    ගැහැණු කෙනෙක්ට ලැබෙන්න ඔනී මේ වගේ දෙවියෙක් වගේ පිරිමි කෙනෙක් ❤

  • @mihiranideepashika8744
    @mihiranideepashika8744 Жыл бұрын

    හිනාවෙන්න,කතා හදන්න, කැත කමෙන්ට් ලේසියෙන් ටයිප් කරන්න පුලුවන්...ඒ වුනාට හිත් කැඩෙන තරම් රිදෙන තරම් ඒ කඳුලු වලින් තේරෙනවා.ජය❤

  • @nalikaperera884
    @nalikaperera884 Жыл бұрын

    Thank you අකිල මාන්නයෙන් ඉදිමිච්ච සමහර පිරිමින්ට ඔබ මහගු ආදර්ශයක් සතුට තියෙන්නෙම හිතේ. හොඳ හිතක් ඔබට තියෙනව.

  • @jeewanikulathunga446
    @jeewanikulathunga446 Жыл бұрын

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනී මිනිසුන් ඇත සුබ පැතුම් ඔබ දෙපලට❤❤❤ 🌹🌹🌹🌹

  • @kumarigayanie4174

    @kumarigayanie4174

    Жыл бұрын

  • @priyandinie6355

    @priyandinie6355

    Жыл бұрын

    🙏💕

  • @dilshaniyapa6661
    @dilshaniyapa6661 Жыл бұрын

    පිරිමි අතර සැබෑ පිරිමියෙක් . හැම ගැහැනියක්ටම මේ වගේ පිරිමියෙක් ලැබෙන්න ඕනී. ඇත්තටම පින් කරන්න ඕනි මෙහෙම මිනිස්සු ලැබෙන්න. හිමි වෙවා අහිමි නොවේවා මෙවැනි උතුම් මිනිස්සුන් . 🙏🙏🙏 skipe නොකර බලපු එකම වීඩියෝ එක.

  • @siriyawathipg5827

    @siriyawathipg5827

    6 ай бұрын

    අම්මේ ඔයා නම් පින් වන්ත අම්මා කෙනෙක් 🙏🙏🙏

  • @nirmaniekanayaka8227
    @nirmaniekanayaka8227 Жыл бұрын

    උදයංති අක්කේ අපි කවුරුත් කවදාවත් 100% ක් හරි නැහැ. ජීවිතේ ගොඩක් තැන් වල මටත් වැරදිලා තියෙනවා. ඒ වැරදි තැන් හොය හොය මිනිස්සු අපිව තලනවා ඒක තමයි ලෝක ස්වභාවය. ඔයා ගොඩක් හොද වාසනාවන්ත, ලස්සන සුන්දර ගැහැනියක්. ඔබගේ ස්වාමිපුරුෂයා දෙවියෙක්... නියම පිරිමියෙක්.. ඔබ දෙපලටම බුදුසරණයි... ජීවිතේ කිසිම දිනක වරදින්නේ නැහැ ඔබලාට...❤😍

  • @kaushithushthuresh7326
    @kaushithushthuresh7326 Жыл бұрын

    උදයන්ති කියන්නේ ගොඩක් දක්ශ කෙනෙක්.අංගසම්පුර්න මිනිස්සු කොහෙවත් නැ.හදවතින්ම සුබ පතනව දෙන්නටම.

  • @MadushaniJayathilaka-xy4gw

    @MadushaniJayathilaka-xy4gw

    Жыл бұрын

    ඇත්තට ඇය හරිම දක්ශයි

  • @GeethikaGeethika-mw4rh
    @GeethikaGeethika-mw4rh Жыл бұрын

    ඇත්තටම ඔබේ කදුලු දැකලා මටත් කදුලක් ආවා ගැහැනිය කවදාවත් වැටෙන්න හොද නැ ඔයා හොද දක්ෂ නිලියක් හොද සැමියෙක් ලැබිලා තියනවා පුංචි පැටියෙක් ඉන්නවා පවුල රැකගෙන ඉදිරියට යන්න ජිවිතේ පවුලට තමා මුල් තැන දෙන්න ඕනි අපිලග කවුරු හිටියත් අනිතිමට ඉතුරු වෙන්නේ අපේ පවුල විතරයි ලස්සනට ජිවත් වෙන්න සුභ පැතුම් ඔයාලාට බුදු සරනයි ❤️❤️❤️

  • @NISHISHANIKAREAL555

    @NISHISHANIKAREAL555

    Жыл бұрын

    ඔව්❤..

  • @vadvithana8

    @vadvithana8

    Жыл бұрын

    @@NISHISHANIKAREAL555ටෙලි නාට්‍ය තුළින් මා දිටු දක්ශ නිලියක් අද කැෆේ ඩියාරෝ තුලින් දකින තුරු මොකද කියලා හිතුවා රන්ගනයෙන් ඈත් වුනේ ඒත් අද ගෙවන ජිවිතය ගැන හරිම සතුටක් දැනෙනවා . ජය වේවා අපෙන් සුබ පැතුම් සුබ අනාගතයක් තෙරුවන් සරණයි ඔයාලට දිර්ගායු වේවා

  • @anulabathi6088

    @anulabathi6088

    Жыл бұрын

    Hmm eka aettha ❤❤❤

  • @tharindurupasingha6072
    @tharindurupasingha6072 Жыл бұрын

    ඕපාදූපයක් වගේ පෙනුනාට මිනිස්සුන්ගේ ජීව්ත කතා වලින් අපේ ජීවිත වලට ගන්න ගොඩක් ආදර්ශ තියනවා.. සුබ පැතුම් දෙන්නටම ❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Жыл бұрын

    නියම කොන්දක් ⁣තියෙන පිරිමියෙක්. මේ පෞරුෂය හැම පිරිමියෙකුටම ගැහැණියකටම තියෙනවා නම් මේ ලෝකය කොච්චර නම් ලස්සනද..

  • @kalyanikaluani2646
    @kalyanikaluani2646 Жыл бұрын

    අකිල වගේ පුලුල් විදිහට හිතන පිරිමියකු ලබන්න උදයන්තී හරිම වාසනාවන්ත යි.සුභ අනාගතයක් ඔයාලට

  • @s.mandahasini2904
    @s.mandahasini2904 Жыл бұрын

    මගේ ඇස් වලත් කදුලු.අනේ ඔය දෙන්නම සතුටින් ඉන්න හැමදාමත් .අක්කි ඔයා වාසනාවන්තයි ගොඩක්.ලංකාවේ හැම පිරිමියෙක්ම මෙහෙම නම් ගෑනු අය අද සතුටින්

  • @ireshakuruvita1663

    @ireshakuruvita1663

    Жыл бұрын

    ඇත්තටම මටත්

  • @inokaino8506

    @inokaino8506

    Жыл бұрын

    Hm.. Hama pirimiyek ma.. E wagema nam.. Ganu sathutin... Awankawama... Oba hari...

  • @sudharmadissanayake2912
    @sudharmadissanayake2912 Жыл бұрын

    හොද පණිවිඩයක් දුන්නේ සමාජයට මමත් නුවර මගේ පුතා යන්නෙත් ත්‍රිත්ව විදුහලට මම ඇත්තටම වීඩියෝ එක මුල ඉදන් අග වෙනකම් බැලුවා ඇත්ත හැමෝගේම කිල්ලෝට වල හුණු තියෙනවා පැරණි කතාවක් කවුරුවත් අංග සම්පුර්ණ මිනිස්සු නෑ මේ ලෝකේ. ඇත්තටම ඒ පුතා කරපු ඉල්ලීමට කන් යොමන්න. ඒක හරි කාරුණික මෙන්න අහිංසක ඉල්ලීමක්. ඇයගේ අතීතය තවත් මතක් කර කර කුණු වල රසය ගන්න එපා. මොකද අනුන්ගේ කුණු ගැන හොයන්න ඉස්සර තමන් සුපිරිසිදු ද කියලා හිතන්න

  • @sanducollection8358
    @sanducollection8358 Жыл бұрын

    හරිම සතුටුයි බෝසත් නියම පිරිමියෙක් වාසනාවන්ත ජිවිතයක් ගතකිරීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි දෙව් පිහිටයි !!!

  • @shani9967
    @shani9967 Жыл бұрын

    වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම නියම පිරිමියෙක්.උදයන්ති මෙහෙම පිරිමියෙක් ලබපු ඔයා ගොඩක් වාසනාවන්තයි ❤️ සතුටින් ඉන්න

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 Жыл бұрын

    මට හරිම ආඩම්බරයි අකිල ගැන උදයන්ති දුක් වෙන්න එපා ඔබ‍ට ශක්තිමත් සැමියෙක් ඉන්න එක වාසනාවක් ❤️

  • @ajithkumara5836

    @ajithkumara5836

    Жыл бұрын

    🙏🙏🙏🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️

  • @annharper4853

    @annharper4853

    Жыл бұрын

    මම හැමදාම ආදරේ කරපු අනුකම්පා කර.පූ ආදරවන්ත දුවෙක්ද පූතේ ඔයා වගේම චරිතයක් මගේ මහත්තයා දූවේ සංසාර පිනකටයි ඔයාට ඔය දරුව ලැබුනේ පූතේ මම හිතන්නේ ඔයත් වාසනා වන්තයි. උදයන්ති වගේ අවංක ලස්සන බිරිඳක් ලබන්න ඔයාලට සුබ අනාගතයකට සුබ පැතුම්

  • @janakeeamarasinghe2185

    @janakeeamarasinghe2185

    Жыл бұрын

    වාසනාවන්තයි උදයන්ති ඔයා.පොඩ්ඩකවත් සැලෙන්න එපා.

  • @thulanineththasinghe5470
    @thulanineththasinghe5470 Жыл бұрын

    බලපු ලස්සන වැඩ සටහනක්,හොද සැමියෙක්,හැමදාම සතුටින් ඉන්න,අගය කල යුතු වැදගත්ම දේ නම් අකිල වගේ සිතුම් පැතුම් ඇති ගැහැණියට වැදගත්කමක් දෙන පුතෙකු හෑදූ අම්මයි,තාත්තයි

  • @palikasenarathne8154
    @palikasenarathne8154 Жыл бұрын

    හොද සැමියෙක් ලැබිලා තියනවා. දරුවත් හදාගෙන හොදින් ඉදිරිගමන යන්න ❤❤❤❤❤

  • @artszy8184
    @artszy8184 Жыл бұрын

    කිසිම මනුස්සයෙක්ව දකින අහන දෙයකින් judge කරන්න කිසිම එකෙක්ට අයිතියක් නෑ. මන් පට්ටම emotional උනා උදයන්ති අඩන එක දැකලා. කෙල්ල පව් හොදක්ම හිතන්න හොදක්ම වෙයි.❤

  • @SR-zo3yy
    @SR-zo3yy Жыл бұрын

    උදයන්ති, ඔයා හොන්ද දක්ශ නිලියක්..... වැරදි කලොත් තමා අපි ඉගෙන ගන්නේ.... පරණ දෙවල් අමතක කරලා හොන්දට වැඩ ටික කරගෙන තව තවත් දියුණු වෙන්න. ❤

  • @sandamalisandamalie1718

    @sandamalisandamalie1718

    Жыл бұрын

    wow superb your family my deep wishes don't think anything you go your way good luck

  • @siheliekanayaka8822

    @siheliekanayaka8822

    Жыл бұрын

    Mp

  • @lakshmiabedeera45

    @lakshmiabedeera45

    Жыл бұрын

    සත්තකින්ම

  • @nirmalasamarasinghe2277

    @nirmalasamarasinghe2277

    Жыл бұрын

    Mama asa karana niliyak ,suba anagatayak oba depalata , budusaranai ,

  • @BinuS441
    @BinuS44111 ай бұрын

    ජීවිතේ එකතු කරලා ආසාවෙන් තියාගත්ත ඉනටවිව්ස් දෙක තුන අස්සට ඔන්න එහෙනම් මේකත් දා ගත්තා.... මාත් ආස නිලියක්...ලස්සනට වගේම දක්ෂ ලෙස රඟපානවා... වයස පේන් නෑ නේ අප්පා... එහෙම තමා හිත හොඳ අයගේ .. මම නම් ඔයා ගැන කිසිම නරක කතාවක් කවදාවත් අහලා නෑ....❤️❤️❤️❤️ අතීතයක් මොනා හරි තියනවනම් ඔය කියන විදිහේ පොඩ්ඩක් වත් දුක් වෙන් එපා ඒක සමාජයට කිව්වා කියලා... ඇයි දන්නවද මේකෙන් ගොඩාක් අය හයිය වෙනවා... ඒ වගේම අකිල සර් පට්ට නේ... වචන මාර සරලයි... හැමෝටම ස්ස්තුටින් ඉන්න සුභ පතනවා... ජේසු පිහිටයි❤️.... ඔයා හැමදාම තව තව සතුටින් ඉන්න ඕනේ❤️❤️❤️

  • @visakawijesinghe2649
    @visakawijesinghe264911 ай бұрын

    තිරිසන්,අමනුෂ්‍ය ගති ඇති මිනිස්සු අතර මහත්මා ගති පිරුනු මහත්මයෙක් ලබන්නට ඔබ හරි වාසනාවන්තියක් .උදයන්ති ..

  • @nathaliyakurera5062

    @nathaliyakurera5062

    10 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thamaraperera448
    @thamaraperera448 Жыл бұрын

    උදයන්ති ගැන ඉතාමත් සතුටුයි . ඔබ වැනි දක්ෂ නිලියක් අපේ රටට අවශ්‍යයි.ඔබට ජය ප්‍රාර්ථනා කරනවා.❤

  • @LakshanNimanshika-yb6je
    @LakshanNimanshika-yb6je Жыл бұрын

    ජිිවිතේ වැරදුන කෙනෙක්ට මෙහෙම පිහිට වෙලා ආදරෙන් බලා ගන්න කොන්ද කෙලින් තියන් තීරන ගන්න පුලුවන් හොඳ මහත්තයෙක් ලබන්න ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කී..

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi Жыл бұрын

    ශෙරීල් රුවන් වගේම තවත් ආදර්ශමත් යුවලක් ... ❤❤ වැදගත් කතා බහක්... හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.... 🙏🙏 Thank you රංගන අයියා..❤️

  • @sparklethoughts5023
    @sparklethoughts5023 Жыл бұрын

    මම හරිම කැමති නිළියක්. හරිම දක්ෂයි. ලස්සනයි. ඇයි අඬන්නේ? ඔයා දිනලා ඉවරයි. තෙරුවණ් සරණයි !

  • @sheronraveedhashyamsilva3234

    @sheronraveedhashyamsilva3234

    Жыл бұрын

    ජේසු පිහිටයි 🥰

  • @manishsundararaj2010

    @manishsundararaj2010

    Жыл бұрын

    👍👍❤

  • @pradeepkumara314

    @pradeepkumara314

    Жыл бұрын

    Budu saranai❤️❤️❤️❤️❤️

  • @5ofamazing186

    @5ofamazing186

    Жыл бұрын

    අල්ලහ් ඔවුන්ව ආරක්ශා කරත්වා 🎉

  • @niluperera3929
    @niluperera3929 Жыл бұрын

    අකිලව වදපු හදපු දෙමාපියන් නම් දෙවිවරු වගේ අය වෙන්න ඕනෙ. නියම පිරිමියෙක් ❤

  • @chatunikumari1347

    @chatunikumari1347

    Жыл бұрын

    කියල වැඩක් නැහැ.පුදුම පින්වන්ත දෙමව්පියො.එහෙම පින්වන්ත පිරිමි ඉන්නවද කියල හිතෙගන්න බැහැ

  • @chethanadezoiza3961
    @chethanadezoiza3961 Жыл бұрын

    බෝසත් පුතෙක්, ආදරනීය ස්වාමියෙක්, ආදරෙයී...ඔබ දෙපලටම...💞💞

  • @geethanjayasekara9098
    @geethanjayasekara9098 Жыл бұрын

    මම ගෞරව කරන සහ ආසම නිලියක් මිනිසුන්ගේ ජීවිත වරද්දන්න දඟලන හැම එකාටම හොඳ උත්තරයක් මොනා උනත් තමා කරන දේ තමා පසුපසින් එනවා දෙදෙනාටම සුභ අනාගතයක් නෑසුණු කන් සෙ අනාගතයට ඉදිරියට යන්න

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Жыл бұрын

    ඔබතුමා වැනි ❤ ආදරනීය පුතෙක් හැදු ඒ අමිමටයි තාත්තටයි ගොඩක් පින්.

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 Жыл бұрын

    මල්ලි ඔයා නියම පිරිමියෙක්.වටිනා අදහස් තියෙන සමාජයට වටින කෙනෙක්.කතාවෙ අන්තිමට අැස් වලට කඳුළු ගෙනාවා මටත්.ඔයාලගෙ සතුට හැමදාම පවතීවා!!!🙏💖

  • @dinuwijesinghe8211
    @dinuwijesinghe8211 Жыл бұрын

    මගේ husband ත් මේ වගේ දැන් අපි බැදලා අවුරුදු තුනක් තාම මගේ phone එකවත් බලලා නෑ මාර විශ්වායක් එයාට මම ගැන තියෙන්නෙ 😊😊 හීනෙකීන්වත් ඒ විස්වසේ කඩ කරන්නෙත් නෑ 😊😊 මටත් දෙවියෙක් වගේ මගේ husband

  • @roshendesilwa6154
    @roshendesilwa6154 Жыл бұрын

    Positive ඉන්ටවිව් එකක්...ලංකාව වගේ ලිංගිකත්වය ගැන මෝඩ කුහක අදහස් තියෙන මිනිස්සු ඉන්න රටකට මේ වගේ කතා එලියට එන්න ඕන.

  • @RNbeatz15

    @RNbeatz15

    Жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @5ofamazing186

    @5ofamazing186

    Жыл бұрын

    ඇත්තටම අපි තාම ගල් යුගයේ. හරිම දුකයි

  • @d.h.witharanage3732

    @d.h.witharanage3732

    Жыл бұрын

    සහතික ඇත්ත

  • @dilinidil1438
    @dilinidil1438 Жыл бұрын

    උදයන්ති ඇත්තටම ඔයා වාසනාවන්තයි.. අවස්ථාවාදී කාන්තාවන්ව පහතට දාලා සමාජයේ අපවාදයට ලක් කරන්න හදන බහුතරයක් නමට පිරිමි ඉන්න රටක වචනයේ පරිසමාප්ත අයුරින්ම යහපත් පුරුෂයෙක් සැමියා විදියට ලැබීමට ඔබ පින් කරලා තියනවා. ඔබ ඉතාම සාර්ථක ගැහැණියක්. සුබ අනාගතයක් උදයන්ති.❤

  • @NISHISHANIKAREAL555

    @NISHISHANIKAREAL555

    Жыл бұрын

    ඔව්❤

  • @sulochanaharapathdeniya1427
    @sulochanaharapathdeniya1427 Жыл бұрын

    ගෑණුන්ට හරියන්නෙ වරදින්නෙ මේ හැමදේම පිරිමියෙක් නිසාම තමයි ❤

  • @ayesh.3308
    @ayesh.3308 Жыл бұрын

    😭 මොනවා වුනත් හොඳ සැමියෙක් ඔහු. හොඳින් තේරුම් ගත්ත. හැමදාම සතුටින් ඉන්න ලැබේවා. දෙන්නාටම තෙරුවන් සරණයි. ❤❤❤❤ සසරේ පතාගෙන ආව දෙන්නෙක්. අනේ ඒ අහිංසකයන්ට නරක කමෙන්ට් දාන්න එපා. පරණ කුණු.අවුස්සන්න එපා. එයාලාට සතුටින් ජීවත් වෙන්න ඉඩ දෙන්න. 😢 මටනම් පුදුම සතුටක්.

  • @harshadreem9456
    @harshadreem9456 Жыл бұрын

    ගැහැනියක්ගේ ජිවිතේ වැරදුනා කියලා එ ගැහැනු කෙනාට සමාජයෙන් කොන් කරන රටක ඉන්න අපේ රටේ මිනිස්සු අතර ඔබ නියම පිරිමියෙක් සහොදරයා

  • @Sspriyadarshani

    @Sspriyadarshani

    Жыл бұрын

    ඇත්තමයි 👍

  • @indranipereraperira7428

    @indranipereraperira7428

    Жыл бұрын

    ඔබතුමා ta ජය

  • @ethandesilva3702

    @ethandesilva3702

    Жыл бұрын

  • @NISHISHANIKAREAL555

    @NISHISHANIKAREAL555

    Жыл бұрын

    ඔව් අප්පා❤

  • @srilangka222

    @srilangka222

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ohaskasenanayake8660
    @ohaskasenanayake8660 Жыл бұрын

    හැම අම්මා කෙනෙකුටම ඔයා වගේ පුතෙක් ලැබෙන්න ඕන.ඊට වඩා කියන්න දෙයක් නෑ. හිත හොඳ කෙනෙක් ට කවදාහරි හරියනවා

  • @vitztoyota8712
    @vitztoyota8712 Жыл бұрын

    උදයන්ති වෙනස් වෙලා....තැම්පත් වෙලා..හොද වෙනසක්...විවාහ දිවිය රැකේවා....

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 Жыл бұрын

    Udayanthige සැමියා වැන්නවුන් හරිම උතුම් විරල චරිත.ලෝකේට ම වාසනාවk.එතුමන් ට මම ඉතා ගරු කරනවා.ජයම වේවා...

  • @thilakabh4565
    @thilakabh4565 Жыл бұрын

    හරිම ආදර්ශමත් තරුණයෙක්, අද සමාජයේ තරුණයන්ට,ඔබ දෙදෙනාට ශුභ පතනවා, හැමදාමත් එක්ව යන්න, ජිවිත ගමන සාර්ථක වෙන්න කියලා, හොද ආදර්ශමත්, ආදරණිය, දෙවියෙක් වන් සැමියෙක් උදයන්තිට දුන්න දෙවියන්ට ස්තුති වේවා, රංගන ඔබේ ගමනටද ආශීර්වාද කරනවා.

  • @surekasureka9396
    @surekasureka9396 Жыл бұрын

    තේරුම් ගත් කෙනෙක් ලැබිම ලොකු පිනක්.එහෙම නැති වු කල විදවන කොයි තරම් හිත් ඇතිද.ඇස් වහක් වදින්න එපා ඔය ආදරේට ❤❤❤❤

  • @DogLove459
    @DogLove459 Жыл бұрын

    මටත් ඉන්නවා මේ වගේ හස්බන් කෙනෙක් මටත් ජිවිතේ එක තැනක වැරදුනා අවුරුදු 5 ක් ආදරේ කරලා ආදරේ නිසා හැම දේම දුන්නා එත් අන්තිමේට ඔහු මාව අත්හැරියා මගේ ජිවිතේ නතර වුනා වගේ දැනුනා හරිම අහම්බෙන් මගේ සැමියා මුණ ගැහුණා මම සියලු දේ සැමියට පැවසුවා ඔහු එක දෙයයි කිව්වේ ''අතීතය මට වැදගත් නෑ '' බැදලා අවුරුදු 4 කට කිට්ටුයි අද වනතුරු මගේ ඒ අතීතය ගැන මතක් කරලා නෑ.. රණ්ඩු වන අවස්ථාවකදි වත් ඒ අතීතය ගැන මතක් කරන්නේ නෑ...ඇත්තටම මම වාසනාවන්තයි පිරිමියෙක් නිසා මගේ ජිවිතේ විනාස වෙන්න ගියා දෙවියෙක් වගේ පිරිමියෙක් නිසා දැන් ජිවිතේ විදිනවා🥰

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 Жыл бұрын

    උදයන්ති හරිම cute අද පායලා හෙට පරවෙන නිලියො අතරෙ උදයන්තිලා තාම බැබලෙන තරු..... අතීතය කියන්නෙ සුලගක් විතරයි ආවා ගියා... මොන රෙද්දක්ද ඒ කවුද ගනන් ගන්නේ අතීතය කියන එක... අපි වර්තමානයෙ ජීවත් වෙමු අනාගතය ලස්සන කරගමු ... congratulations akila udayanthi.....❤ ලාංකික සියලුම පිරිමි ආදර්ශෙට ගතයුතු උතුම් ආදර්ශමත් පිරිමියෙක් අකිල..... හැමෝටම ලැබෙන්න ඕනෙ මෙහෙම husband කෙනෙක්...

  • @sanju3750
    @sanju3750 Жыл бұрын

    අපි සිතන්නෙත් නැති වෙලාවට තමා අපේ ජීවිතේට වාසනාව එන්නේ...😍😍උදයන්තිට වාසනාව අරන් අවේ අකිල.අකිල ඔබට නියම පෞරුෂත්වයක් තියනවා👍...ඔබ වගේ පිරිමි අද සමාජයේ ගොඩක් අඩුයි. දෙන්නටම හදවතින්ම සුභ පතනවා 😍😍❤❤

  • @champiperera5872
    @champiperera5872 Жыл бұрын

    ඒ තෙරුම් ගැනිම හැම පිරිම් ලමයෙක්ටම තියනවා නම් හැම ගැහැණු ලමයෙක්ම ලස්සනට ජිවත් වෙයි 💗🥺

  • @nimchala3611
    @nimchala3611 Жыл бұрын

    ස්තුතියි රංගන අයියේ. විශිෂ්ඨ සැමියෙක් වාසනාවන්ත බිරිදක් ඇය. හරිම ආදර්ශමත් වැඩසටහනක්. හැමදාමත් රංගන අයියා හරි ලස්සන ආදර්ශමත් දෙවල් වැඩසටහන් අරන් ආවා. අද වැඩසටහන අති විශිෂ්ඨයි . ඇස් වලට කඳුළු ආවා . කදුළු එක්ක වැඩසටහන මිස් නොකර බැලුවා . ඔහු වෘත්තිය එක්ක බැදුන බුද්ධිමත් බව සහ හදවතේ විශිෂ්ඨ බව මැනවින් හැම වචනයක් ගානේම තිබුනා. ඇය වාසනාවන්තයි. ඔහුගේ වෙන්න. හැමදාමත් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි .!!.. """ පිරිම්යෙක් නිසා වරදින්නත් පුළුවන් ""දෙවියෙක් වගේ පිරිමියෙක් නිසා හරියන්නත් පුළුවන් """""""" හරියටම හරි ඇය ❤✅✅

  • @niroshd5312
    @niroshd5312 Жыл бұрын

    හොද සැමියෙක් ලැබිලා තියෙනවා ...හොදින් ජිවිතය ගෙවන්න ..ජයගන්න ජිවිතය

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 Жыл бұрын

    ගැහැණියකට හැමදාම වරදින්නේ නැහැ... සුබ පතනවා ඔයාගේ කැදැල්ලට...👍👍

  • @udenishamalle9964

    @udenishamalle9964

    Жыл бұрын

    Good luck ❤️❤️

  • @nishamaniebandara1803
    @nishamaniebandara1803 Жыл бұрын

    වැඩ සටහන පුරාවටම මටත් ඇඩුනා.අර්ථයේ පරිසමාප්තයෙන්ම වැදගත් මහත්මයෙක්..යහපත් දෙමාපියන්ගෙ දරුවෙක්...සසර පුරාවටම ගැහැණියක බලාපොරොත්තුවෙන පිරිමියා ඔබයි... අපහසුතාවයකට පත්වුන ගැහැණියකට පිරිමියෙක් හරි ආදරය දුන්නම ඒ ගැහැණියගෙ දෙවියන් ඔහු වෙනවා..ඇත්තටම නිබ්බුත පද මතක්වුනා.. දක්ෂ,ලස්සන,,,ගැහැණියක් තුල තිබිය යුතු ආදරය,,දක්ෂකම,,නපුරුකම පිරුණු නිලියක්.. කවදාවත් ඔයාලට දුකක් දැනෙන්න එපා..මාධ්‍යයෙන් අහල දැකල තියෙන විදියට රංගන මහත්මයත් පවුලට ගරු කරන කෙනෙක්..එකිනෙකාට බොරු කරගන්නා අනියම් සම්බන්ධතා පිරුණු සමාජයකට මේ කතා බහ ආදර්ශයක්..ගෞරවයක්. ඔයාලගෙ,,රංගන මහත්මයගෙ ආදරණීයයන් සැමට, තෙරුවන් සරණයි! ❤❤

  • @nirashasilva3791
    @nirashasilva3791 Жыл бұрын

    ❤❤❤සුන්දර සැමියෙක් සුන්දර බිරිදක්...❤❤❤ මෙ තමයි ජිවිතෙ ....රැපයක් නොව්නත් ඇත්තටම දෙව් කෙනෙක් අකිල...❤❤❤❤

  • @sadaminisithumi213
    @sadaminisithumi213 Жыл бұрын

    පරණ කුණු වැඩක් නෑ ..ඔහුට ඔබව වටිනවනේ .කාගෙත් පෙර වැරැදි තියෙනවා.කිසිම කෙනෙක්ට කියන්න බෑ මම හොඳයි කියලා...උදයන්ති ඔබ දෙපළට හැමදාමත්ම සතුටින් ඉන්න ලැබේවා කියලා එකම සිතින් සුභ පතනවා 😍❤

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 Жыл бұрын

    දෙවියෙක් වගේ සැමියෙක් ලැබෙන්නේ බොහොම ටික දෙනෙකුටයි. සැමියාට හොඳ ම හොඳ බිරිඳක් වෙන්න .අනලස් ව ජීවිත කාලය පුරා ම කෘතවෙිදිව සැමියාට ගරු කරන්න .ඔබ දෙපළට ඉලක්කම් සහ වැරදුන තැන් අනවශ්‍ය බව පැහදිළියි ..ජීවිතය කියන්නේ මුදල් නොව ලැබුණ අවස්ථාව සුරක්ෂිතව ගත කිරීමට ඔබ දෙපළට හැකිවේවා!!!දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පවුලේ සැමටම !!!!🙏

Келесі