මම කට්ට කලු දෙමළ ගෑණියෙක්,ඒනිසා මාව ඒ පවුලට ගැලපෙන්නේ නෑ කියලා කියනවා මගේ කනට ඇහුනා|k Sujeewa|Haritv

#lahirumudalige #ksujeewa #haritv
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 900

  • @sarasadancing3096
    @sarasadancing30962 жыл бұрын

    ලහිරු මල්ලි ඔයාට ස්තුතියි. සුජීවා අක්කා ගැන හරියට දැන ගන්න සැලැස්වූවාට. එක එක බොරු සෝබන තියෙන අයට හොඳ ආදර්ශයක්. පිටට පෙනෙන, කතා බහ කරන විදිහට, අඳින පලඳින විදියට කෙනෙක් මනින්න බැහැ කියන එක මේ වීඩියෝ එකෙන් පෙන්නලා දුන්නා මල්ලි ඔයා. කෙනෙක් කාටවත් කරදරයක් නැතුව තමන්ට ඇති හැකි අයුරින් තමන්ට ඕන විදියට ජීවත් වෙනවා නම් ඇයි අපි ඒ කෙනාව හෙලා දකින්නෙ. හැල හැප්පීම් මැද ඇය අද ඉන්න තැන ගැන මම සතුටු වෙනවා. ඇයට සුබ අනාගතයක් පතනවා. දිරිය කාන්තාවක්.

  • @ahinsa5704

    @ahinsa5704

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤👸

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    kzread.info/dash/bejne/iYJ7xbmnfbHYgMY.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්

  • @krishanthijayewardena5837

    @krishanthijayewardena5837

    2 жыл бұрын

    Dye the TasttffftDuf

  • @pemasirisunilkumara1689

    @pemasirisunilkumara1689

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @priyadarshanigunarathna4129

    @priyadarshanigunarathna4129

    2 жыл бұрын

    0

  • @lakmalilakmali6944
    @lakmalilakmali69442 жыл бұрын

    කලු කියන්නේ කැත පාටක් කියලා හිතන අය දන්නේ නැහැ කලු මිනිසුන්ගේ හිත් ලස්සනයි කියල එහෙම හිතන අයට සුජීවා අක්කගේ චරිතය හොඳ පාඩමක්

  • @kaushalayakalubowila1986
    @kaushalayakalubowila19862 жыл бұрын

    ඇත්ත පාට නිසා කොන් උන අවස්ථාව එමටයි.ඇත්ත කතා කරන කාන්තාවක්..මාත් හරිම ආදරෙයි...සුජීව අක්ක..

  • @Rashmi.2021

    @Rashmi.2021

    2 жыл бұрын

    Hmmmm

  • @kalanidissanayaka6908
    @kalanidissanayaka69082 жыл бұрын

    මමත් දරුවෙක් එක්ක තනි උනා.. මේ මිස්ගේ කතාවෙන් මට ලොකු ධෛර්යක් ආවා... මානසිකව වැටිල ඉන්න වෙලාවක හිත හැදුනා ගොඩාක් දුරට මේක බලල🙏

  • @gimhanikk3134

    @gimhanikk3134

    2 жыл бұрын

    Dairyen moona denna jeewitheta sahodaree. Oyata kawada hari mewage adambaren mathak karanna puluwan diriya kaanthaawak wenna. Oyata aniwaren puluwan.

  • @gaminisudathudukalage9570

    @gaminisudathudukalage9570

    2 жыл бұрын

    Good luck akk oyt vrdin nh

  • @shumsshay4universe

    @shumsshay4universe

    2 жыл бұрын

    Puluwannam taniyema jeevathvenna sahodariya daruvawa hadagena. Jeevithe dinanna puluwan ekama vidiha ekay. Katawath thamange jeevithe aye nasti karanna denna epa

  • @gayanidissanayake1407

    @gayanidissanayake1407

    2 жыл бұрын

    Wena pirimi aya lan karaganne nathiwa..daruwa hadagana thaniyenma nagitinna. Obata jaya

  • @nimanthagayan1974

    @nimanthagayan1974

    2 жыл бұрын

    ආඅ

  • @user-dq7ik4dp6z
    @user-dq7ik4dp6z2 жыл бұрын

    ලොකු දුවගේ වැඩසටහනකදී අම්මා ගැන හරි ආඩම්බරයෙන් එයා කතාකලා. මේ වැඩසටහන තවත් ටිකක් දිග උනානම් හොදයි කියලා හිතෙනවා.

  • @hvithanagen1903
    @hvithanagen19032 жыл бұрын

    කේ.සුජීවා ගැන අපි හිතාගෙන හිටපු විදියට වැඩිය හරිම හොඳ අවංක ධෛර්යවන්ත කාන්තාවක්. හොඳ අම්ම කෙනෙක් ඒ වගේ්ම උගත් කෙනෙක් වටිනාකමක් ඇති ආදර්ශමත් චරිතයක් . තෙරුවන් සරණයි !

  • @NejaThabrew33

    @NejaThabrew33

    2 жыл бұрын

    alvin covers ahanna set venna

  • @rathnaileperuma7006

    @rathnaileperuma7006

    2 жыл бұрын

    ඒකතාව මමද සියයට සියයක් නිවැරදි බව ප්‍රකාශ තරම්

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    kzread.info/dash/bejne/iYJ7xbmnfbHYgMY.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්

  • @k24tv89

    @k24tv89

    2 жыл бұрын

    කළින් , මම ඇයට එච්චර කැමැත්තක් හෝ විශේෂ අකමැත්තක් තිබුණේ නැහැ... නමුත් ,මේ කතාව අහපු මම අද ඉඳන් ඇයට ආදරෙයි සහ ගෞරව කරනවා.

  • @Dilshan649

    @Dilshan649

    2 жыл бұрын

    🥰🥰🥰

  • @BeHappy-lu8xb
    @BeHappy-lu8xb2 жыл бұрын

    තැනට ගැලපෙන ඇදුමක් ඇදන් ඇවිත් තියෙනවා වගේම . හරිම පිලිවෙලට වාඩිවෙලා ඉන්නවා . 🙂

  • @buddikagunawardana4211

    @buddikagunawardana4211

    Жыл бұрын

    Sujiwa akka kawadawath eyage daru dennath asobana adum adinawa dakala na sujiwa akkata godaak adarey akki

  • @nilujayamaha6704
    @nilujayamaha67042 жыл бұрын

    පිරිසිදු සිතක් ඇගේ...දිරිය මවක්..ගැහැණු පිරිමි බේදයක් නැති ව ඇසිය යුතු ම කතාවක්..හදවතින්ම ආදරෙයි ඔබට...නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් ලැබේවා

  • @Nothern_star
    @Nothern_star2 жыл бұрын

    සුජීවා මිස් ගැන හිතාගෙන හිටපු ගොඩක් වැරදි මත නැති වෙලා ගියා. හරිම නිහතමානී චරිතයක් එයා. Thank you very much ලහිරු එයාව program එකට ගෙන්නුවට.❤️❤️❤️

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka10672 жыл бұрын

    නිහතමානී කලාකාරියක් කිසිම ලොකු කමක් නැති 🌹🌹🌹විශේෂයෙන් ඇයගේ දුවලට හොදට අදින්න කියාදෙන මවක් 👈👈👈

  • @dilshidiaz1064

    @dilshidiaz1064

    2 жыл бұрын

    yes..it's true dear

  • @NejaThabrew33

    @NejaThabrew33

    2 жыл бұрын

    alvin covers ahanna set venna

  • @PradeepKumara-hj9cq

    @PradeepKumara-hj9cq

    2 жыл бұрын

    @@NejaThabrew33 l

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    kzread.info/dash/bejne/iYJ7xbmnfbHYgMY.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්

  • @shavanifernando6386

    @shavanifernando6386

    2 жыл бұрын

    @@NejaThabrew33him m.

  • @lifeacademy8630
    @lifeacademy86302 жыл бұрын

    ඇය හොඳට අඳින පළඳින කෙනෙක්.හරිම සතුටුයි දරුවන් දෙදෙනා ගැනත්

  • @hudamuhammed693
    @hudamuhammed6932 жыл бұрын

    අංජලී එදා එයාගෙ අම්ම ගැන එච්චර ආඩම්බරෙන් කතා කලේ ඇයි කියල අදයි තේරුනේ ❤️

  • @madumadu9595

    @madumadu9595

    2 жыл бұрын

    Hmmm

  • @armysrilanka5724
    @armysrilanka57242 жыл бұрын

    2018දි මං රෝස් එක්ක වැඩකරා සිරසේ ඇත්තටමට සුජීවා ඇන්ටි කියන්නේ හරිම නිහතමනි කෙනෙක් ❤😘💕

  • @DamayanthiFernando-vc4fe

    @DamayanthiFernando-vc4fe

    9 күн бұрын

    😅❤🎉😅😅😅😅

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara58822 жыл бұрын

    මටනම් දමිළද සිංහලද අදාලනෑ.අවංකනම්.සුජීවා හිතහොඳ ඇත්ත කතාකරන දක්ෂ කාන්තාවක්.ඇයගෙ ජීවිතයෙන් අනෙක් කාන්තාවන්ට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා .

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    kzread.info/dash/bejne/iYJ7xbmnfbHYgMY.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්

  • @thilinithilinimadushan3664

    @thilinithilinimadushan3664

    2 жыл бұрын

    Hi

  • @shanthishanthi4118

    @shanthishanthi4118

    2 жыл бұрын

    👍👍

  • @salinamiyurial8514

    @salinamiyurial8514

    2 жыл бұрын

    Budu saranai

  • @nilanganisakshila7253

    @nilanganisakshila7253

    2 жыл бұрын

    Ow

  • @dudis2476
    @dudis24762 жыл бұрын

    පෞද්ගලිකව මං පුංචි කාලේ ඉගිමරන තරු රෑන සිංදුව අහපු දවසෙ ඉදන්ම කැමති චරිතයක්.අද වෙනකොට අවුරුදු 15ක් විතර ගිහිල්ලත් තාමත් ඒ ගීත් රසවිදිනවා

  • @aruwani7813

    @aruwani7813

    Ай бұрын

    Aniwa

  • @nethunimesh5586
    @nethunimesh55862 жыл бұрын

    හරිම නිරහංකාර චරිතයක්.හැමවෙලේම හිනා වෙලා ඉන්නේ.ආසම ගායිකාවක්😍😍😍

  • @HemalPathirana
    @HemalPathirana2 жыл бұрын

    හරීම සුන්දර විනාඩි 48 ක් මැයගේ ජීවිත කතාව ඇහුවම අපිට ජිවිතේ හදා ගන්න මොනවද නැත්තේ කියල හිතුනා........ සිත ඇත්නම් පත කුඩාද කියනවා නේ ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @NejaThabrew33

    @NejaThabrew33

    2 жыл бұрын

    alvin covers ahanna set venna

  • @dabagolledayawathi8506

    @dabagolledayawathi8506

    2 жыл бұрын

    1q%1 1 23rd

  • @user-sulasi

    @user-sulasi

    11 күн бұрын

    Where there is a will there is a way

  • @kumarikariyapperuma5742
    @kumarikariyapperuma57422 жыл бұрын

    අහන්න ආස හිතුන කතා බහක්..දිරිය ගැහැනියක් සුජීවා සුබ පතුම් ඉදිරි ගමනට

  • @NejaThabrew33

    @NejaThabrew33

    2 жыл бұрын

    alvin covers ahanna set venna

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    kzread.info/dash/bejne/iYJ7xbmnfbHYgMY.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්

  • @sunsetnature3856
    @sunsetnature38562 жыл бұрын

    සහෝදරයෝ විදියට පෙර හතුරොත් එනවා..ඔයා මරැ සුජි අද තමයි හොදටම කලේ ලහිරැ❤

  • @dilrukshiabarathna2150
    @dilrukshiabarathna21502 жыл бұрын

    මන් මගේ,දුවත් එක්ක තනි වෙද්ද් දුවට මාස 10ය මට 20 දැන් අවුරැදු 26 දුවත්,එක්ක තවමත් මන් තනියෙන්ම ගොඩක්,සතුටින් ජිවත්,වෙනවා දුව තමා මගේ ජිව්තේ,හැමදේම තනි උනත් දුව අදටත් හය්යක් තනි උන හැම ගැහැනියක්ම සතුට හොයන්නේ දරැවෝ ❤❤❤

  • @user-hh3yl4ze2h

    @user-hh3yl4ze2h

    11 күн бұрын

    😂😂😂😂😂

  • @RenukaDamayanthideAlmeida

    @RenukaDamayanthideAlmeida

    10 күн бұрын

    ගොඩක් සතුටුයි ඔයා ගැන.ආදරෙයි .ඔයාටයි දුවටයි ලස්සනම,ලස්සන සුඹ අනාගතයක් ❤❤❤❤❤

  • @ishi_rathnayake7613
    @ishi_rathnayake76132 жыл бұрын

    මං අාසම චරිතයක් ♥😍 මොන ප්‍රශ්න තිබ්බත් හිනාවෙලා ඉන්නවා අංජලි අක්කයි රෝස්වයි ලස්සනට බලාගන්න ලස්සන අම්මා කෙනෙක් එ් දෙන්නත් එක්ක උපරිමේම ජිවිතේ විදිනවා ♥

  • @anuradhamadushani5570
    @anuradhamadushani55702 жыл бұрын

    කියන්න වචන නෑ. බොරු සෝබන නැතුව ඇත්ත කතා කරන්න බය නැති නිහතමානී චරිතයක්... ගොඩක් ආදරෙයි

  • @sagii9937

    @sagii9937

    2 жыл бұрын

    True... go on gal go on...

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    kzread.info/dash/bejne/iYJ7xbmnfbHYgMY.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්

  • @manjulapremakumara8125

    @manjulapremakumara8125

    2 жыл бұрын

    Wish your al the best

  • @lakmisanjana3740
    @lakmisanjana37402 жыл бұрын

    අහන් ඉන්න බලන් ඉන්න ආසයි . බලන්න ඕනෙම වැඩසටහනක්..Thank you ලහිරැ අයියෙ.

  • @user-bs5fi1mg9f
    @user-bs5fi1mg9f2 жыл бұрын

    මම ආසම ගායිකාවක් ..හොද අම්මා කෙනෙක් රත්නත්තරේ පිහිටයි 🙏

  • @traveltectours6561
    @traveltectours65612 жыл бұрын

    *දමිළ ශ්‍රව්‍යය දෘෂ්‍යය මාධ්‍යය නාලිකා විසින් දිගින් දිගටම කෙනෙහෙලිකම්, නින්දා කරන විට කලා ක්ෂේත්‍රයෙන් තමාට ඉහලට ඒමට අත දුන්නේ සිංහල මාධ්‍ය විසින් බව මීට වසර ගණනාවකට පෙර K.Sujeewa කඳුළු සලමින් කිව්වා මට මතකයි.හරිම ධෛර්යමත් කාන්තාවක් 💖 කලාරසයට ජාති, ආගම්, කුලමල භේද නැති එකට හොඳම උදාහරණයක් මෙතුමිය...මමත් ආසම ගායිකාවක්..! ස්තුතියි ලහිරු ! හැමෝටම තෙරුවන් සරණයි !!!* 🙏🌺💐

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    2 жыл бұрын

    Dalas Alahaperuma 👀

  • @traveltectours6561

    @traveltectours6561

    2 жыл бұрын

    @@Tharuka_Dhananjana--_-- 🤔🙄

  • @dylanliyanage1880

    @dylanliyanage1880

    2 жыл бұрын

    කේ සුජීව කතා කරනකොට තේරැම් ගන්න පුලුවන් මේ ලෝකයේ ආගම් ජාතීන් පාට වර්ග නිසා මිනිසුන් කොච්චර දුලා මුලා වෙනවද කියලා... ඇය ඒ දේවල් වලින් ජීවිතය සතුට්නි විදිනවා.

  • @nilusenanayake4989
    @nilusenanayake49892 жыл бұрын

    විනාඩි 50 ඉවර වුනා දැනුනෙ නෑ. ඇත්තටම ලස්සන ගැහැණියක්. රෑපයෙන් වගේම හදවතිනුත්. ආදරෙයි k. සුජීවා ❤️❤️❤️

  • @danadana1281

    @danadana1281

    2 жыл бұрын

    Hmmm

  • @Blehbleh331

    @Blehbleh331

    10 күн бұрын

    Langadi news baluvadoo😂

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara16892 жыл бұрын

    ඔබ සැබෑම මවක් ව්‍යවසායිකාවක් නියම නෝනමහත්තයෙක් ඔබට ජයවේවා බුදුසරණයි !

  • @dhilmalakshani4751
    @dhilmalakshani47512 жыл бұрын

    සිත ධනාත්මක කරගන්න,හොඳ වැඩසටහනක්..ගොඩක් ස්තූතියි ! ළහිරු අයියේ..

  • @champikasamanthi1860
    @champikasamanthi18602 жыл бұрын

    සුජීවා, ඔයා කාන්තා පරපුරට ආදර්ශමත් කාන්තාවක් .ඔයාගෙ සහ දරුවන්ගේ අනාගතය තව තවත් දියුණුවට පත් වේවා !!!

  • @Blehbleh331

    @Blehbleh331

    10 күн бұрын

    Langadi news baluvadoo😂

  • @nilnethu6702
    @nilnethu67022 жыл бұрын

    K සුජීවා දුවලා දෙන්නට හොද මවක් හරි නිහතමානී මම ආසම චරිතයක් දුවලා දෙන්නා එක්ක හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

  • @Blehbleh331

    @Blehbleh331

    10 күн бұрын

    Langadi news baluvadoo😂

  • @nadeekapriyadarshani2341
    @nadeekapriyadarshani23412 жыл бұрын

    ජිවිතයෙ හැමදාම ගැහැනියකට තමයි දොස් පැවරෙන්නෙ නමුත් ඔබ ට ජයෙන් ජය..🌻🌻🌻🌻🌻🌻❤❤❤

  • @dasunikakarunarathnadasuni5949
    @dasunikakarunarathnadasuni59492 жыл бұрын

    දමිත් අසංක,චාමර වීරසිංහ, උමාලි... මේ නිහඩ ආදරණීය චරිත තුනත් ඔය වේදීකාවේ දකින්න ආසයි...😍

  • @nethulib3083
    @nethulib30832 жыл бұрын

    එක හුස්මකට තරඟ වදිමින් ජීවත්වෙන කොවිඩ් රෝගීන්ට සුවය ලැබේවා !😷

  • @user-cg8ou9wx6t

    @user-cg8ou9wx6t

    2 жыл бұрын

    මට ඔයාව ඕනෙ

  • @Asiya_bro_asitha_jayasinghe

    @Asiya_bro_asitha_jayasinghe

    2 жыл бұрын

    Hmmm

  • @musiclovers2957
    @musiclovers29572 жыл бұрын

    සමහරු වගේ ජීවිතේ විදවන්නෙ නැහැ .... දරුවො එක්ක ජීවිතේ විදිනවා..... බුදුසරණයි ...👍👍

  • @NejaThabrew33

    @NejaThabrew33

    2 жыл бұрын

    alvin covers ahanna set venna

  • @Seol_ya._773

    @Seol_ya._773

    Жыл бұрын

    Harima sathutui obagena harima dahiriyamaht adrsawat mawak

  • @h.g.kannangara5524

    @h.g.kannangara5524

    11 ай бұрын

    👍

  • @gummysmile.
    @gummysmile.2 жыл бұрын

    ඉගිමරන තරු රෑන 😍 අදටත් ආසම සිංදුවක් 🥺❤️

  • @chathuperera7136
    @chathuperera71362 жыл бұрын

    සමේ පාට ගැන ඇත්තටම ඒ කිව්ව කතාව සහතික ඇත්ත. ඒක හැම කලු කෙල්ලෙක්ට ම විදින්න වෙන දුකක්. ඒ ගැන කියන්න ඕන තරම් දේවල් තියනවා. සුජිවා ඔයා නියමයි

  • @s.d.nsampath7091

    @s.d.nsampath7091

    2 жыл бұрын

    hmm

  • @wasu..6104
    @wasu..61042 жыл бұрын

    ගෙවෙන හැම තත්පරේම කොරෝනා රෝගින් සුවපත් වේවා

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    2 жыл бұрын

    👀 බංදුල ගුණවර්ධනත් සුවපත් වේවා 🎯

  • @hatesrilankanwomen9814

    @hatesrilankanwomen9814

    2 жыл бұрын

    @@Tharuka_Dhananjana--_-- පිස්සුද බං 😂

  • @NejaThabrew33

    @NejaThabrew33

    2 жыл бұрын

    alvin covers ahanna set venna

  • @akithadeshanga8299

    @akithadeshanga8299

    2 жыл бұрын

    @@Tharuka_Dhananjana--_-- pissuda yakoo

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    kzread.info/dash/bejne/iYJ7xbmnfbHYgMY.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්

  • @lovefeelinglf2989
    @lovefeelinglf29892 жыл бұрын

    මොන කරදර බාධක ආවත් ජීවිතය අත් නොහරින දිරිය කාන්තාවක්. දරුවන්ට හොද අම්මා කෙනෙක්... ඔබගේ සහ ඔබගේ දරුවන්ගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා...🙏 ඒ වගේම කොරෝනා රෝගීන් සියලු දෙනා ඉක්මනින් සුවපත් වේවා..🙏🙏

  • @ouchithyaweerasinghe2422

    @ouchithyaweerasinghe2422

    2 жыл бұрын

    ❤️

  • @Blehbleh331

    @Blehbleh331

    10 күн бұрын

    Langadi news baluvadoo😂

  • @dinushanimanthi5691
    @dinushanimanthi56912 жыл бұрын

    තෙරුවන් සරණයි සුජීවා අක්කා ඔයා හිත හොද නිහතමානීව වැඩ කරන කෙනෙක්,ජය වේවා🙏🙏

  • @pragathithilakaratne4998
    @pragathithilakaratne49982 жыл бұрын

    හරිම ආසාවෙන් අහන් හිටිය ඔයාගේ කතාව... ඔයාගේ අනාගතේට සුබ පතනවා හදවතින්ම ❤❤👍

  • @musiclovers2957
    @musiclovers29572 жыл бұрын

    හොද අම්මා කෙනෙක් ... ඉදිරියටම යන්න ලැබේවා කියලා පතනවා

  • @Blehbleh331

    @Blehbleh331

    10 күн бұрын

    Langadi news baluvadoo😂

  • @Dithavlog2007
    @Dithavlog20072 жыл бұрын

    ඔව්.මං දෑකපු හොදම පවුල....., කොරෝනා රෝගීන් සුවපත් වෙන්න ඕන කොරෝන රෝගය මුළු ලෝකෙන් තුරන් වෙලා ම යන්න ඕන..

  • @priyanthiindika6528
    @priyanthiindika65289 күн бұрын

    මම මේ වැඩසටහන බැලුවේ කේසු ජීවට වෙඩි වැදුනට පස්සේ මට හිතෙනවා අද කේ සුජීවා ජීවතුන් අතර ඉන්නවා නම් ඉන්නේ එයාට එල් ටී ටී එකෙන් ලැබුණු පුහුණුවෙන් කියලා

  • @nuwanmahesh1911
    @nuwanmahesh19112 жыл бұрын

    බුදු දහම ගැන කියපු කතාව මීට කලින් වෙන වැඩසටහනක කිව්වා ඒ විදියටම. ධර්මය හමුවෙලා ධර්මය දකින්න ඔබ බෞද්ධ වුන අපටත් වඩා පිං කරලා තියෙනවා ..වෙන ආගම කෙනෙක් වෙලා බුදුරජාණන්වහන්සේ ගැන ඇතිවුන ශ්‍රද්ධාව හැමදේටම වඩා වටිනවා. පෙර කරපු පිනකට ධර්මය හමුවෙලා ඒ තුලින් ජීවිතේ සාර්ථක කර ගත්තා නම් ඒක තාම ඇත්ත .. තෙරුවන් සරණයි ඔබ තුමියට ... ❤❤

  • @roshiniudayangani2820
    @roshiniudayangani28202 жыл бұрын

    බුදු පහන ගැන පන්සල බුදු දහම ගැන කියද්දි ඒ මූණෙ තිබුණ සතුට... එළියෙන් වගේ ම ඇතුළෙන් ලස්සන ගැහැනියක්.

  • @tttttttttt2083

    @tttttttttt2083

    2 жыл бұрын

    😂😂

  • @dilkianushka4321

    @dilkianushka4321

    2 жыл бұрын

    ttttttttttttttttttttttttttttttttttttttttttttttttttතෝ මොකද නානා බුදුදහම ගැන තියන හැම comment එකටම හිනාවෙන්නේ......

  • @tttttttttt2083

    @tttttttttt2083

    2 жыл бұрын

    @@dilkianushka4321 මම මුස්ලිම් නෙමෙයි අදේවදුශ්ටික මෙතන හිනා උනේ නිකන් එහෙත් සමහර ක්‍රමේන්ට් වල හිනා උනේ මිත්‍ර්‍යාව නිසා

  • @oshadhirajapaksha7173

    @oshadhirajapaksha7173

    2 жыл бұрын

    @@tttttttttt2083 හිනා යන මොකක් හරි තියනවද බුදු දහමේ..😠

  • @tttttttttt2083

    @tttttttttt2083

    2 жыл бұрын

    @@oshadhirajapaksha7173😂 මොකෝ නැත්තේ සියයට 50%ක්ම තියෙනවානේ අැයි උබ දන්නේ නැද්ධ😂

  • @shalikagamage7768
    @shalikagamage77682 жыл бұрын

    ජිවිතේ නොලැබීම් තුල වීර්ය වඩපු ඔබ‍ට දුක නැති කිරීමේ මාර්ගය හෙවත් චතුරාර්ය සත්‍යය ධර්මය තුල පිහිටීමට අවශ්‍ය වීර්යත් ලැබේවා 🙏තෙරුවන් සරණයි 🙏

  • @tttttttttt2083

    @tttttttttt2083

    2 жыл бұрын

    😂 දුක නැති කිරීමේ මාර්ගය 😂

  • @anjuyapa1202
    @anjuyapa12022 жыл бұрын

    සාධු සාධු සුජීවා.. ඔබේ පෙර පිනට ධර්මය ලැබුණා ඔබට.. ධර්මයේ හැසිරෙන්න ඔබට පින ලැබේවා..

  • @Blehbleh331

    @Blehbleh331

    10 күн бұрын

    Langadi news baluvadoo😂

  • @Ravindra1975-w7d

    @Ravindra1975-w7d

    8 күн бұрын

    දර්මයේ හසුරුණු නිසාද හාමුදුරුවන් එක්ක ගිහි ජිවිතයක් පටන් ගත්තේ 👉නියමයි අවූ 18ක්‌ පැවිදි ජිවිතයෙ හිටපු ඒ සංගයා වහන්සේ ගැන හිතුවද 👉කොච්චර පව්ද.... කොච්චර වැරදි කෙනෙක්ද.... සුජිවාගේ 1st හුස්බන්ඩ් ඉතා හොඳ කෙනෙක්, දැන් කීදෙනෙක් අර ගත්තද 👉 එත් කමක් නෑ කියක් ගත්තත්.... එක එයාගේ අයිතිය නමුත් ගත්ත පහත්ම තීරණය තමයි හාමුදුරුනමක් සහයට ගත්ත එක... ගොඩක් පව් 👉

  • @anjuyapa1202

    @anjuyapa1202

    8 күн бұрын

    @@Ravindra1975-w7d අනුන්ගෙ දේවල් හොයන්න එපා, ආර්ය පර්යේෂණය විතරක් කරන්න

  • @indrachapaliyanaarachchi3097
    @indrachapaliyanaarachchi30972 жыл бұрын

    දුවලා දෙන්නගේ විතරක් නෙමෙයි අද ඉඳන් මගෙත් inspirational characters අතරට එකතු කරගන්නවා 🥺 මගේ අම්මා නැති දුක දැනෙන වෙලාවට මේ ෆැමිලි එකේ වීඩියෝස් බලන්නේ මන් හරි ආසාවෙන් 😍❤️

  • @Blehbleh331

    @Blehbleh331

    10 күн бұрын

    Langadi news baluvadoo😂

  • @kumaripalika6502
    @kumaripalika65022 жыл бұрын

    බොහොම ස්තුතියි සුජීව ඇත්තටම වැඩසටහන ඔක්කොම බැලුවා ඔබට තියෙන ටැලන් හරිම පුදුමයි නිහතමානී කමට බුදුසරනයි ..

  • @chandimaherath2907
    @chandimaherath29072 жыл бұрын

    ඔයාගේ ජීවිතේ දුක සතුට,ලැබීම් නොලැබීම,නින්දා ප්‍රසංසා..මේ හැම දේම ඔයාව නිවැරදි මාවතට ගෙනල්ලා..එ මාවතේ ම යන්න..තෙරුවන් සරණයි දෙවි රැකවරණයි .❤🌹

  • @sssamanmalierajapaksha1371

    @sssamanmalierajapaksha1371

    2 жыл бұрын

    Pina.

  • @NejaThabrew33

    @NejaThabrew33

    2 жыл бұрын

    alvin covers ahanna set venna

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    kzread.info/dash/bejne/iYJ7xbmnfbHYgMY.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්

  • @donagayani4667

    @donagayani4667

    2 жыл бұрын

    🔊

  • @pramilawarnasuriya123

    @pramilawarnasuriya123

    2 жыл бұрын

    YaluwNe ape vidio th blnna ennko

  • @chathurathnayake2546
    @chathurathnayake25462 жыл бұрын

    ජිවිතේ ඇත්ත ඇති සැටියෙන් කතා කරන කාන්තාවක්. ❤

  • @countryman_lk
    @countryman_lk2 жыл бұрын

    How descent she is and is speaking … the way how she speaks shows her intelligence and the understanding, maturity… maybe Buddhist teachings have been insightful for her! May your way be filled with joy and all your wishes 🙏

  • @chamudinimalsha7896
    @chamudinimalsha78962 жыл бұрын

    ආදරණීය අම්මා කෙනෙක්, දක්ශ ගායිකාවක්, මං ගොඩක්ම ආදරේ කරන කාන්තාවක්...❤️

  • @sithuharshani934
    @sithuharshani9342 жыл бұрын

    දිරිය කාන්තාවක් .හොඳ මවක්.නිහතමානී චරිතයක් .නියම බෞද්ධයෙක්..ආදර්ශමත් කතාබහක්..ආදරෙයි ඔබට හැමදාමත්

  • @nisamadu5911

    @nisamadu5911

    2 жыл бұрын

    Yes, i like sujeewa.

  • @indikairoshini8252

    @indikairoshini8252

    2 жыл бұрын

    I like sujeeva you are great mother

  • @sanjaneeherath2543
    @sanjaneeherath25432 жыл бұрын

    ආසම චරිතයක්...නිහතමානී ,ධෛර්යය වන්ත ,ශක්තිමත් ගැහැණියක් ..ඇය සුන්දරයි ...❤️

  • @ayshazainab259
    @ayshazainab2592 жыл бұрын

    සුජීවා අක්කෙ ඔයාට මාව මතක ද මන්දා2004 කුවෙට් වල සංගීත ප්‍රසංගයට ආවා.එදා අපි හරිම සතුටු වුණා.ඔයා එදා නිල් පාට සල්වාර් එකක් ඇදගෙන ආවෙ .දැන් ඉන්න තත්ත්වය බැලුවහම මට හරිම සතුටුයි ආඩම්බරයි.

  • @teenawendalan286
    @teenawendalan2862 жыл бұрын

    මාත් single parent කෙනෙක්.. ගොඩාක් අසාවෙන් අහගන හිටියා.. මගේ ජීවීතේටත් ඉගන ගන්න ගොඩාක් දේවල් තිබුනා.. ගොඩාක් ස්තූතියි.. බුදුසරණයි 😇🙏❤️

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    2 жыл бұрын

    👀 අපේ ගමෙත් ඉන්නවා එහෙම ගෑනියෙක් , පරිස්සං උනේ නැත්තං ඇම දාල බිලී බාගන්ඩ හදන අය ගොඩාක් ඉන්නවා ජීවිතේ අත්දැකීමුත් ඇති 👀 විස්වාසා ...

  • @musiclovers2957

    @musiclovers2957

    2 жыл бұрын

    👍👍👍 ජීවිතේට ශක්තිමත්ව මුහුණ දෙන්න සහෝදරිය ......

  • @hatesrilankanwomen9814

    @hatesrilankanwomen9814

    2 жыл бұрын

    @@Tharuka_Dhananjana--_-- මං නං ඇම නෙමෙයි පාරෙ මැරෙන්ඩ ගියත් වතුර ටිකක් දෙන්නෙ නෑ ඔය ගෑනු කියන ජාතියට

  • @serendipityGB

    @serendipityGB

    2 жыл бұрын

    @@Tharuka_Dhananjana--_-- disgusting thoughts

  • @serendipityGB

    @serendipityGB

    2 жыл бұрын

    @@hatesrilankanwomen9814 you'll have to face the same situation one day!

  • @nadeesewwandi1245
    @nadeesewwandi12452 жыл бұрын

    නොමැකෙන්න පායන්න පෙම් පාට හැන්දෑවේ ඔබ එව්ව දේදුන්න කෝ❤❤

  • @neranjanaathapattu5421
    @neranjanaathapattu54212 жыл бұрын

    ඔයාට වරදින්නේ නෙහ ඔයා බුදදහම වැළඳ ගත්තා . ජිවිතේ අවබෝධ ගෙන දෙනගන්න ලැබීම ගැන සතුටු වෙන්න චන්ද්‍රිකාට ගොඩක් පිං.බුදුසරණයි ඔයාටත් දුලා දෙන්නටත් 🙏🌹

  • @nayanaabeyrathna
    @nayanaabeyrathna Жыл бұрын

    මගේ ජිවිතේ කොටසක් ඔයාගේ ජීවිතේ තියනවා... මේ කතාවෙන් මං තවත් ශක්තිමත් උනා.ආදරෙයි ඔයාට k.sujiwA..❤️

  • @dulikawiyanduwalokuundige2442
    @dulikawiyanduwalokuundige24422 жыл бұрын

    කට්ට කලුවට බෙහෙත් හොයාගන එ බෙහෙත් එයටත් කරගන අනිත් අයටත් කරලා සල්ලිත් හොයලා .දර්මයත් ඉගෙනගන.ඔබ සුපිරි කාන්තාවක්.

  • @manojmaduwantha5336
    @manojmaduwantha53362 жыл бұрын

    බුදු දහම යනු ආගමක් නොව......ජිවන දර්ශනයකි......එය ‍යතාර්තයක් බව සුජිව අක්කා අපිට කියා දුන්නා.......♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    2 жыл бұрын

    හරියට හරි...

  • @gvhu3542

    @gvhu3542

    2 жыл бұрын

    Really Accept.

  • @tttttttttt2083

    @tttttttttt2083

    2 жыл бұрын

    😂😂

  • @udayakumaraudayakumara5201

    @udayakumaraudayakumara5201

    2 жыл бұрын

    මෙම දෙයක් තියනවානේ කොමත් හින්දු අය බුද්ධාගමට විරුද්ධ නැ

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    kzread.info/dash/bejne/iYJ7xbmnfbHYgMY.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්

  • @shamalipra7234
    @shamalipra72342 жыл бұрын

    බුදු දහම කියන්නේ හිත නිවන භාවනාවක්...එය හරියටම අවබෝධ කරගෙන යන ගමන හරිම සාර්ථකයි .. .මේ බුදුන් උපන් දේශයයි ඔබේ හිත ශක්තිමත්. ආඩම්බරයි ඔබ ගැන..

  • @rowfernandez8552
    @rowfernandez85522 жыл бұрын

    සුජීවා අක්කා හරිම හිතහොඳ කෙනෙක්...සුපිරී කියන කලාකාරිණියන්ට වඩා නිහතමානී කෙනෙක්. අත්දැකීමෙන් කියන්නේ...ඔබට ජය.❣️❣️❣️💑💗

  • @slk9135
    @slk91352 жыл бұрын

    මම මේ channel එකේ හැම vedio එකක්ම බලනවා.මේ ලෝකේ ඉන්න හැම චරිතයකින්ම අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙනවා.සමාජයේ තාඩන පීඩන.නොයෙක් ගැරහුම් ලැබූ කලාකරුවන් ඇතුලු සියලුම අයගේ vedio බැලුවම තේරෙන්නේ අපේ ජීවිතේට පොඩි හෝ දෙයක් ඒ හැම පුද්ගලයෙකුගේ ජීවිත කතාවකින් ලබා ගැනීමට හැකි බවයි🙏🙏🙏🙏

  • @kasunhajith328
    @kasunhajith3282 жыл бұрын

    ලහිරු , චතුර අල්විස්ගේ interview එකක් ඕනි

  • @madushani2965
    @madushani29652 жыл бұрын

    බොරු ශෝබන නැති නිහතමානී නිරහංකාර පොළොවෙ පය ගහල ජීවත් වන දක්ෂ ගායිකාවන් .මම ඇයට හරිම කැමතියි.තෙරුවන් සරණයි . දීර්ඝායු වේවා .

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi43982 жыл бұрын

    ඇත්තවශයෙන්ම සුජීවා ඔබ ගැන දැනගත්තේ අදමයි ඔබ පෙරකල පින් ඇත්තියක් ලෙසින් මම දකින්නේ, හේතුව සසර දුක නිවාලීමට උපකාරී වන මාර්ග සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි බුදු දහම පිළිබඳ පැහැදීමක් ඇතිකරගැනීම සියල්ල ජය ගත්තා හා සමානයි. ඒ මගම යන්න සසර දුකින් එතෙර වන්න. තෙරුවන් සරණයි. ලහිරුගේ ලස්සන නිර්මාණවලටත් Thanks

  • @missamiss7022
    @missamiss70222 жыл бұрын

    අනික් හැම නිලියක්මත් සුදු වෙන්න injection ගහලා , පළතුරු කාලා,වතුර බීලා සුදු වුනේ කියනවට වඩා direct කරපු දේ කිව්ව එක respect

  • @chithrapriyangani5144

    @chithrapriyangani5144

    2 жыл бұрын

    ඔවු අනිත් අය වතුර බොනවා පලතුරු කනවා සතුටින් ඉන්නවා නැත්තං අපේ හැමෝම සුදුයි ඒවා නෑ ඇත්තම කීවා

  • @dilhaniamarasinghe7798

    @dilhaniamarasinghe7798

    2 жыл бұрын

    Aka aththa

  • @r.h972

    @r.h972

    2 жыл бұрын

    Sira kathawa.arun kiyana pacha kadala piti gewalu.wathura biuwalu Ewata rewatena kelloth innawa.hinawenna then ne ewata. E athin sujeewa niyamai

  • @sachinruk22

    @sachinruk22

    2 жыл бұрын

    ඒ කෝමද කට්ට කලු එක්කෙනා සුදු උනේ?🤔

  • @r.h972

    @r.h972

    2 жыл бұрын

    @@sachinruk22 injection thamai eyalata msg kara den godak dawas thama uthtarayak ne

  • @slchamiyalk5003
    @slchamiyalk50032 жыл бұрын

    ගෙවන හැම තප්පරයකම කොවිඩ් රෝගින් සුවපත් වේවා! කියලා අපි ප්‍රාර්ථනා කරමු❤️🙏

  • @indurajapaksha9318

    @indurajapaksha9318

    2 жыл бұрын

    Hoda ammakenek.shakthimath geheniyak...

  • @kumarinawarathna8602

    @kumarinawarathna8602

    8 күн бұрын

    අදයි මම සුජීවා ගැන දැන ගත්තෙ.හරිම දුකයි! තෙරුවණ් සරණයි!

  • @achinthasenanayake445
    @achinthasenanayake4452 жыл бұрын

    නිහතමානී කලාකාරියක් කිසිම ලොකු කමක් නැති 🌹🌹

  • @sachirathnayake5815
    @sachirathnayake58152 жыл бұрын

    ගොඩක් ගොඩක් thnx..ඇගේ කතාවෙන් ජීවිතේට ගොඩාක් දේවල් ගත්තා...හැමදාම ඔහොම සතුටින් නිරෝගීව ජීවත් වෙන්න..

  • @anugayan1181
    @anugayan11812 жыл бұрын

    නිල්මිනි තෙන්නකෝන් මහත්මියත් මැය වගේමයි.මං ප්‍රියතම කාන්තාවන් දෙන්නෙක්.හරිම නිහතමානි,ධෛර්යමත්,ආදර්ශමත්,කාන්තාවන් දෙන්නෙක්

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    2 жыл бұрын

    පිරිමි තමන්ගේ වගකීම් භාර ගන්නවානම් ගෑණුන්ට මෙහෙම වෙන්නේ නෑ....

  • @tharakajayasingha2989
    @tharakajayasingha29892 жыл бұрын

    සිරසෙදි මම දැක්කා චූටි නංගි එක්ක එනවා.සූජිවා ආන්ටි හරිම හොඳයි ආඩම්බර නෑ හොදට හිනාවෙලා ඉන්නවා හැමෝම එක්ක.

  • @tharakajayasingha2989

    @tharakajayasingha2989

    2 жыл бұрын

    @Chathra Abhimaana ඔය කියන විදිහට මේකප් දාලා ඉන්න ඇති සුදු පැහැයට පෙණුනා.පව් හැමෝම ආසයිනෙ සුදු වෙන්න

  • @mihie.9687
    @mihie.96872 жыл бұрын

    මං දැනන් හිටියෙ නෑ සුජීවා අක්කී tamil කියලා.ඒත් මං ආසම නිහතමානී ගායිකාවක්.❤

  • @madhushaninaotunna9629
    @madhushaninaotunna96292 жыл бұрын

    හරිම හොද මවක්, ගෘහණිය ක්, ශක්තිමත් කාන්තාවක්, මම ආදරේ කරන චරිතයක් . සියලු කටයුතු සාර්ථක වේවා .. සුජී...❤️❤️❤️❤️

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc2 жыл бұрын

    බලන්න ධර්මය කෙනෙක්ට කෙතරම් උපකාරී වෙනවද කියා...ඒ ගෘහ සේවිකාව දන්නේම නැතුව විශාල කුසලයක් කර ගත්තා....

  • @anuruddhakarunaratne1296
    @anuruddhakarunaratne12962 жыл бұрын

    මම හරිම ගරුකරන..ආදර්ශමත් චරිතයක් ..ආදරණීය මවක්.. ජය ශ්‍රී .. තෙරුවන් සරණයි ඔබට

  • @dhanushi9850
    @dhanushi98502 жыл бұрын

    අර නාකි මහල්ලා වික්ටරුයි නෙලූ අදිකාරීටයි ඔබව ආදර්ශයක් .මිත්‍යාව පස්සෙ දුවන උන් ඔක්කොටම

  • @beautylife9907
    @beautylife99072 жыл бұрын

    ලහිරුඅයියෙ ඔයාට ස්තුතියි ..ඒ වගේම සුජීවා අක්කගෙ ජීවිතේ ඕනම කාන්තාවකට ලොකු හයියක්..ඔයාගෙ වචන ටික ඇත්තටම හිතට වැදුන හොදම වදනුයි..ඔයාට ජයෙන් ජය..ලහිරු අයියගෙ වැඩසටහනටත් ජය වේවා ..

  • @user-ft9uq7rf6b
    @user-ft9uq7rf6b2 жыл бұрын

    අපි පිටට පේන්න කොච්චර සතුටින් ඉන්නවා වගේ පෙනුනත් ඇත්ත දන්නේ අපිම විතරයි ❤

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya95862 жыл бұрын

    ආසාවෙන් අහන් හිටියා.. කාලෙ ගත වෙනවා දැනුනෙ නෑ... සතුටින් ජීවත් වෙන්න.. අපි ඔබව අගය කරනවා... බුදු දහමෙන් හිත නිවා ගන්න හැටි.. ආගමෙන් ජීවිත වලට යහපතක් කරන්නයි ඕන.. අපිටත් ආදර්ශයක්.... Good luck... 🤩🤩🤩🤩🤩

  • @dinusinali4291
    @dinusinali42912 жыл бұрын

    හරිම සංතෝසයි ඔබ ගැන .ඔබ ආදර්ශමත් කාන්තාවක් .හොන්ද අම්මා කෙනෙක්.සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා !.

  • @jeevscreations7900
    @jeevscreations79002 жыл бұрын

    So proud of you Sujeewa... You have touched the phylosophy at the correct point... Keep going... Theruwan saranayi 🙏❤️🙏

  • @rohiniherath4510
    @rohiniherath45102 жыл бұрын

    සුජීවාගේ මතකය ඉඟි මරණ තරු ...ඒ කාලයේ සිට අඳින විදිහට කැමති වුණා .පසු කාලීනව අකමැති වුනේ ඇයගේ පිට පෙනුමට ...ඉන්පසු සිදුවූ දේවල් නිසා අකමැති වුණත්(එහෙම තමා ආදරය හොයන ගැහැණු රැවටෙනව බොහෝ ) දරු දෙදෙනා එක්ක ජිවිතයට මුහුණ දෙන ක්‍රමයට සහ මේ කතාබහෙන් පසු පෙර පරිදිම කැමතියි.මහනුවර උසස් බාලිකාවක් නිසාත් කැමතියි

  • @indimanatunga5561

    @indimanatunga5561

    2 жыл бұрын

    You are a great lady.I like you. Blessings to you and your family.

  • @shamanijayasekara717

    @shamanijayasekara717

    2 жыл бұрын

    ඔයා high school හිටියෙ මොන අවුරුද්දෙද? 93 AL ද?

  • @AmalAmal-pr4ej
    @AmalAmal-pr4ej2 жыл бұрын

    දෙමළ ජාතික සිංහල ගායිකාව ජයවේවා k සුජීවා

  • @gaminiediri
    @gaminiediri2 жыл бұрын

    She is a multi talented, free spirited and very intelligent great woman. She is also a truth seeker who is following Dharma. Definitely a bench mark for the journey of Samsara. Wish her all the best and thank you, Lahiru, for this video.

  • @appleaqua411
    @appleaqua4112 жыл бұрын

    අටලෝදහම ගැන ඇය කියන අපූරුව..💝

  • @senushk1728
    @senushk17282 жыл бұрын

    මොන ප්‍රශ්න තිබ්බත් හොදට හිනාවෙලා ඉන්න කෙනෙක්❤️

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    2 жыл бұрын

    මාත් එහෙමයි කිචි කවාගෙන හරි හිනා වෙනවා 🙈

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    2 жыл бұрын

    ජීවිත කතාව ඇහුවහම දුක හිතෙනව ..

  • @NejaThabrew33

    @NejaThabrew33

    2 жыл бұрын

    alvin covers ahanna set venna

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    kzread.info/dash/bejne/iYJ7xbmnfbHYgMY.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්

  • @senushk1728

    @senushk1728

    2 жыл бұрын

    @@user-yi7cg8wi8j යකෝ comment එකක් දාන්න බෑ හිගන්නෝ වගේ මෙතන කරදර කරනවා ලින්ක් දාගෙන😡

  • @leader3161
    @leader31612 жыл бұрын

    ආසම කරන චරිත 3ක්.. සුජීවා මහත්මිය, අංජලි, රෝස්❤️❤️❤️

  • @charuwijekoon5775
    @charuwijekoon57752 жыл бұрын

    එදා සිටම මා ආදරය කරන ආදරණීය ගායිකාවක්...දුවලා දෙන්නත්..💓💐🌹

  • @nkaa444
    @nkaa4442 жыл бұрын

    අත්දැකීම් තුළින් අවබෝධයෙන් යන ගමනක් ඔබට තියෙන්නේ.. බුදුසරනයි.දෙවි පිහිටයි. දළදා සමිඳු පිහිටයි.

  • @udugamasamitha7589
    @udugamasamitha75892 жыл бұрын

    නිතරම අලුත් .නිතරම හොඳදේ අරන් නරක දේ අතහරින කෙනෙක්. කරනදේ හරියට කරනකෙනෙක්. සතුටින් සිටීම චරිත ගතිය. ප්‍රස්න වලට පිලිතුරැ සෙවීමට දක්ශයි. බුදුසරනයි .

  • @user-gr5mn3dt8z
    @user-gr5mn3dt8z2 жыл бұрын

    වීඩියෝ එක යවන්න හිතුනෙ නෑ පොඩ්ඩක් වත්..හරිම නිහතමානී චරිතයක් 💜💝

  • @chamindaprasannarathnayake2474

    @chamindaprasannarathnayake2474

    2 жыл бұрын

    Mama dakapu supirima intawiw eka

  • @Blehbleh331

    @Blehbleh331

    10 күн бұрын

    Langadi news baluvadoo😂

  • @sjroshan
    @sjroshan2 жыл бұрын

    Wow..well balanced interview. Helped me to understand one of my favourite singer’s background and struggled she faced. Love your style of singing..even after moving overseas two decades ago👍🏼Good interview Lahiru👌🏼

  • @asinsamaalewana3003
    @asinsamaalewana30032 жыл бұрын

    මං හරිම ආස character එකක්. හරිම open. respect sujeewa miss.හැමදම සතුටින් ඉන්න miss

  • @inokaahangama2740
    @inokaahangama27402 жыл бұрын

    සුජීවා හරිම හොඳ කෙනෙක් කියලා මම දැක්ක පළවෙනි දවසෙම තේරුම් ගත්තා..2011 වෙඩින් එකකදි ගම්පහ..හැබැයි ඇයගේ එදා තිබ්බ හමේ පාටත් ලස්සනයි...තෙරුවන් සරණයි ඇයට...

  • @Blehbleh331

    @Blehbleh331

    10 күн бұрын

    Langadi news baluvadoo😂

  • @user-jv2nc7or1i
    @user-jv2nc7or1i2 жыл бұрын

    හරිම වටිනා කතාබහක් බුද්ධ දර්ශනයට අනුව ජීව්ත් වෙන්න හැමෝටම බුද්ධිය පහල වේවා සරලව සතුටින් ඉන්න පුළුවන් එකම දහම නම් එයයි කේ සුජීවා කියන්නෙ නිහතමානී කාන්තාවක් ඇයටත් ළමයි දෙන්නටත් යහපතක්ම වේවා සම්මාසම්බුදු සරණයි ❤❤❤

  • @nishanthinisha5882
    @nishanthinisha58822 жыл бұрын

    ගොඩක් ආසාවේ බැලුවා හරිම ලස්සනයි ජිවිතෙට ගන්න දෙවල් ගොඩක් ලහිරු මල්ලි ජය වේවා සියළුම වැඩ කටයුතු සර්ථක වේවා ..

  • @sandibeccam5100
    @sandibeccam51002 жыл бұрын

    හරිම ආස කෙනෙක්... එයාගේ ලයිෆ්ස්ටයිල් එක පට්ට... සතුටින් ඉන්නවා හැම මොහොතක්ම..

Келесі