මම දවස් 3ක්ම හිටියෙ මෝචරියෙ|මගෙ ඉස්සරහම මළසිරුරු 144ක් තිබුණා.

සුප්‍රසිද්ධ චරිතයක අප්‍රසිද්ධ කතා |ඇත්ත පැත්ත|හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක|Patali Champika Ranawaka |Eththa Peththa
#patali_champika_ranawaka#eththaPeththa#

Пікірлер: 399

  • @gayansamarasingha3286
    @gayansamarasingha32862 жыл бұрын

    ඉතාම වටින චරිතයක්.තාම සමාජය දියුනු නෑ චම්පිකව ඉගන ගන්න.

  • @Hasithaleo
    @Hasithaleo3 жыл бұрын

    මෙන්න රියල් පූටින්ලා. බලය ලැබුනොත් ආයේ හිතා ගන්න බැරි දෙයක් වෙයි.

  • @kudaligamageruwanhemanthap4774
    @kudaligamageruwanhemanthap47743 жыл бұрын

    චම්පික රණවක මහත්මයා සමග තවත් Programme එකක් කරන්න පුළුවන්ද ඔබතුමට

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg4 жыл бұрын

    Harendra ayya tawath supiri program ekak Jaya wewa Budu Saranai.

  • @gamunu2420
    @gamunu24204 жыл бұрын

    මමත් එදා පිටකොටුවේ සිටියෙමි. විශ්ව විද්‍යාල අධ්‍යපනය අත හැර ආ ගමන නැවත රටට නොආයෙමි. ඒ භීෂණ යුගයේ උපාධියට පයින් ගසා ආවේ පාපකාරී පලිගැනීමේ දේශපාලනයෙන් කලකිරීය.

  • @ratnayakehitihamu4498

    @ratnayakehitihamu4498

    4 жыл бұрын

    ඔබ තුමාගේ විස්තර කියන්න මාත් රට තාමත්.

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    4 жыл бұрын

    www.aruna.lk/%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93-%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85/ පාඨලී චම්පික රිමාන්ඩ් කළ රිය අනතුරේ සුලමුල ...

  • @gamunu2420

    @gamunu2420

    4 жыл бұрын

    Ratnayake Hitihamu මම කැළණිය කැම්පස් එකේ 86 යේ ප්‍රතම වසර සිසුවෙකි. ඔබ තුමා ?

  • @makumburagedonsaman8485

    @makumburagedonsaman8485

    4 жыл бұрын

    I left the place when Police brought additional rifles in Peugeot 504 police car and within few minutes shooting started.after few years of work, I also left the country after seeing the corruption at unprecedented level

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    @@malawarasenaka3894 No any sense on your words. Try again please

  • @r.s.g.5106
    @r.s.g.51064 жыл бұрын

    I like this person. Good luck Mr. Champika. Jayawewa!!!.

  • @rohiniseetharatnayakadanno9158

    @rohiniseetharatnayakadanno9158

    4 жыл бұрын

    🤔😂🤣😂🤣🤑

  • @kathirajani3485

    @kathirajani3485

    4 жыл бұрын

    නොදකිං

  • @anuraherath5255
    @anuraherath52554 жыл бұрын

    Quite Interesting discussion.

  • @WhimsyToonVerse
    @WhimsyToonVerse17 минут бұрын

    Dear minister we are so proud of you and admires your knowledge and achievements, we love to have your support and service to our country, When NPP win this time please join them and serve our country-Thank you

  • @brandurself3427
    @brandurself34274 жыл бұрын

    @4:40 පිටකොටුවේ දි රණසිංහ ප්‍රේමදාස ගෙ සහචරයන්ගෙන් ගුටි කාළා ඉවරවෙලා අද පුතන්ඩිය අගමැටි කරන්න කඩේ යනව 😷

  • @priapria6553

    @priapria6553

    4 жыл бұрын

    පසු ගිය දේ අමතක කර සමාව දෙන එක දේව ගතිය

  • @sriyalatha4234

    @sriyalatha4234

    3 жыл бұрын

    Thaththa ewa kara kiyala putha palida

  • @user-pj6op3ei5s
    @user-pj6op3ei5s4 жыл бұрын

    හරේන්ද්‍ර අයියේ ඔයා හැමදාමත් වටින විඩියෝ එකක් සමාජයට අරන් එනවට ගොඩාක් ස්තුතියි ......❤️ දිගටම කරගෙන යමු ජේසු පිහිටයි බුදු සරණයි අයියේ .....💞

  • @laksithliyanage1009

    @laksithliyanage1009

    4 жыл бұрын

    හප්පේ පට්ට වටිනවා... ඩවුන්ලෝඩ් කරල තියගන්න අක්කා... ☝️

  • @user-pj6op3ei5s

    @user-pj6op3ei5s

    4 жыл бұрын

    @@laksithliyanage1009 මේ වගේ දේශපාලනය විඩියෝ ගැන නෙමේ මල්ලි මම කීවේ 🤔🤔🤔🤔

  • @laksithliyanage1009

    @laksithliyanage1009

    4 жыл бұрын

    @@user-pj6op3ei5s 😋

  • @user-xo3dd7jr3u

    @user-xo3dd7jr3u

    4 жыл бұрын

    නිකන් ඉන්න එකේ මාව subscribe කරනවලකෝ.... සල්ලි ගන්නෙ නෑ..🤗

  • @WhimsyToonVerse
    @WhimsyToonVerse17 минут бұрын

    ගරු ඇමතිතුමනි, අපි ඔබ ගැන ආඩම්බර වන අතර ඔබගේ දැනුම හා ජයග්‍රහණ අගය කරමු, ඔබගේ සහයෝගය සහ සේවය අපේ රටට ලැබීමට අපි කැමතියි, මෙවර NPP ජයග්‍රහණය කරන විට කරුණාකර ඔවුන් සමඟ එකතු වී අපේ රටට සේවය කරන්න - ස්තූතියි

  • @kapilakapila9566
    @kapilakapila95664 жыл бұрын

    හරේන්ද්‍ර මෙතුමා jvp එකේ සාමාජිකයෙක් වෙලා හිටිය මම jvp මීට්න් එකක් බලන්න ගිය අනූගනන් වල මොරටුවෙ තිබුන මොහු ඒකෙ කතාවක් පැවැත්වුව

  • @MaheshMahesh-yw6dw

    @MaheshMahesh-yw6dw

    4 жыл бұрын

    මේකා බෞද්ධ වෙස්ගත් අන්‍යාගමික කුමන්ත්‍රණකාරයෙක් ! රැවටෙන්න එපා !

  • @rohiniseetharatnayakadanno9158

    @rohiniseetharatnayakadanno9158

    4 жыл бұрын

    බොරුවට උඩින්, උඩින්, කතාව මුගේ කුණු බක්කිය අවුස්සයි කියලා බයට..ඡන්දෙ ගලයි නෙ...

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    4 жыл бұрын

    www.lankaeyewitness.com/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7-%E0%B7%83%E0%B7%84-%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A/ රාජිතට සහ චම්පිකට මුලින්ම දූෂණ චෝදනා - Lanka ...

  • @najeeraalikhan927

    @najeeraalikhan927

    3 жыл бұрын

    O d

  • @amararanasinghe6005
    @amararanasinghe60053 жыл бұрын

    Api bless karanawa rate nayakaya vee daruwanta anagathayak hadanna kiyala.god bless you.

  • @LondonBandara
    @LondonBandara4 жыл бұрын

    Interesting...

  • @erangallage3151
    @erangallage3151 Жыл бұрын

    One man in our political landscape with an analytical mind who can possibly lead the country.

  • @nethmi.249
    @nethmi.2494 жыл бұрын

    Respect Character 🍀🍀🍀🍀

  • @ireshaperera7759
    @ireshaperera77594 жыл бұрын

    Where is the other part of the discussion?.....

  • @lenalfernando1144
    @lenalfernando11444 жыл бұрын

    patta kapatiyak

  • @nimashafernando2203
    @nimashafernando22034 жыл бұрын

    ❤️👍

  • @chathuramadushankaariyarat2251
    @chathuramadushankaariyarat22514 жыл бұрын

    වැදගත් දෙවල් රැසක්. දේශපාලන කොනයෙන් නැතිව බලමු.

  • @rohiniseetharatnayakadanno9158

    @rohiniseetharatnayakadanno9158

    4 жыл бұрын

    එකගයි 👍

  • @crandy5947
    @crandy59474 жыл бұрын

    ⁣මරු

  • @____wish___6817
    @____wish___68174 жыл бұрын

    ❤️

  • @deshangunawardhana4456
    @deshangunawardhana44564 жыл бұрын

    ඔබ තුමාගේ සම්මුඛ සාකච්චා සේරම හොදයි..එක පාරට කරන්ට් ගියා වගේ ඉවර වෙන එක තමයි ටිකක් නරක..හොද අවසානයක් තිබුනනම් හොදයි..

  • @hgjhjhghh9641

    @hgjhjhghh9641

    4 жыл бұрын

    හැමෝම කරනදේ කරන්න ඔනම නෑ නේ.හරේන්ද්‍රගේ ස්ටයිල් එක එ්.අපි කැමති

  • @deshangunawardhana4456

    @deshangunawardhana4456

    4 жыл бұрын

    හරේන්ද්‍ර මහත්මයා දෙන්න ඕන රිප්ලයි එකනේ ඔබතුමා දුන්නේ..මං දැක්වුවේ මගේ අදහස..ඔබගේ අදහස මගේ comment එකට ප්‍රතිචාර ලෙස නොදක්වා වෙනම දැම්මානම් වඩාත් සුදුසු යැයි සිතමි..

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    3 жыл бұрын

    @@deshangunawardhana4456 sinibola kanawei?

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu44984 жыл бұрын

    මාත් පිටකොටුවේ හිටියේ ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේ සිරිමාවෝ මැතිණිය දිනේෂ් ගුණවර්ධන මාදුලාවේ සෝබිත හාමුදුරුවෝ මට මතකය ගුණදාස අමරසේකර වැනි අයට මැනින් මාර්කට් එකේ තරුනයෙක් කෙසෙල්ගෙඩි ගෙනත් දුන්නා අවුරුදු 14 විතර ඇති. ඒ තරුනයා ඒ වෙලාවේ සිවිල් හමුදා නිලධාරියෙක් අතින් අල්ලාගෙන කෙහෙල්වත්තට අරන් ගියා ඕඩරය මාර්කට් එකේ කලු සුනිල් රාත්‍රි 8 විතර කොල්ලා මරලා මාර්කට් එක ඉස්සරහ ගෙනත් දැම්මා කලුසූනිල් ඇතුලු ප්‍රේම දාසගේ මැරයෝ තමයි. මෙයා බේරුනේ කැම්පස් කොල්ලො කීපදෙනෙකු පවලාදීලා දැන් බෝපලයවගේ ඒ මිනීමරු ප්‍රේමදාස ගේ පුතාගේ රෙදි හෝදනවා දැන් සැප ඇති. ඒ නඩු කතාකළේ මහින්ද මහත්තයා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඒවගේ අය ඇල්ලේ ගුණාවන්ස හාමුදුරුවන් ගොඩක්ම උදව් උපකාර කළා.

  • @dushyanthajayawardena259

    @dushyanthajayawardena259

    4 жыл бұрын

    පලයන් බන් බොරු නොකියා ..මහින්ද ජීවිතේට නඩුවක් කතා කරලා නැහැ ..ලෝයර් වුනාට එයාට නඩුවකට කතා කර ගන්නත් බැහැ

  • @ratnayakehitihamu4498

    @ratnayakehitihamu4498

    4 жыл бұрын

    @@dushyanthajayawardena259 උබ දේශපාලනය ඉගැනගනින් ඒකාලේ ඉපදි ලා හිටියේ නැත්නම් දෙමව්පියන් ගෙන්ද අහන්න. විජේදාස ලියන ආරච්චි කියන ජෙ.වී.පි.එකේ තරුණ නීතිඤමහතා තමයි මහින්ද මහත්තයාට විස්තර කරුණූ කාරණා දුන්නේ ඒ නීතිඥවරයා මරපු හැටි විස්තර ටලන්දේ සේවය කරපු පොලිසියේ සාජන් කෙනෙක් ඇසින් දුටු සාක්ෂි පසුගිය කාලයේ පත්තරවල පලකරලා තිබුනා ඒ විස්තරේ අහලා බලන්න ලකී අල්ගම උඩුගම්පොල රණසිංහ ප්‍රේමදාස ගේ හුරතල් මිනීමරුවෝ පොලිසියේ සහ හමුදාවේ කලුබලල්ලු මැරැයෝ බලන්ගොඩ මහාවිද්‍යාලයක 10සහ9 පන්ති වෙල කොල්ලෝ20 ක් බදුල්ලේ තේනූක විදානේ ගේ පියා තුල්හිරිය සේවකයන්17 අප දන්නා අදුනන 50 වැඩි ඔය ටින් ටින් සිල්වා කූජිත හේරත් කොල්ලෝ පවාදී ඇගබේරාගත්තා ශාන්ත බංඩාර වැනි අයකටුකම්බියක් බුදමාර්ගයට යවලා වදදෙන කොටවත් පාවා දුන්නේ නැහැ. මෙලොවින් සමුගත්තාය ලපකුමාර ජීවිත භයට පක්ෂයෙන් අයින් වුනා. ඉතුරු වී ඇති අයට ඔය පක්ෂය එපා වෙලා ගියේ ලපකුමාර රනිල් සහ සජිත් සමග එකගෙයි දීගකෑම නිසයි පක්ෂයක් දැන් නැත මුදල් හම්බකරන ව්‍යාපාරයක් පමණයි දැන් තිබෙන්නේ මෙවර1% එකයි. ඉර හද වගේ විශ්වාසයක් තිබෙනවා.

  • @ShantaKarunaratne
    @ShantaKarunaratne4 жыл бұрын

    Useful interview. Impressive guest.

  • @sanjayalakmal1580
    @sanjayalakmal15804 жыл бұрын

    👍

  • @ajithkankanamge5938
    @ajithkankanamge59384 жыл бұрын

    සංදීප් කොලුව ?

  • @Dr196903

    @Dr196903

    4 жыл бұрын

    Seems you've only have that boy came and knocked on ministers vehicle in your mind than Mahindananda's vehicle killing a policeman on the road. If we calculate the number of accidents then none of the 225 can be in. But if you think this is the only accident then you may need to know about others too 😁

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne58114 жыл бұрын

    You should be in the parliament you are one of the greatest politician

  • @madumal3484
    @madumal34844 жыл бұрын

    හරේන්ද්‍ර අයියෙ තමුසෙට හිටියෙම නැද්ද ඕයි ඉන්ටවු කරන්න කෙනෙක් මේ බොරුවේ උපත ඕයි

  • @sansab5120
    @sansab51202 жыл бұрын

    Niyamai kathawa ...kohomath Patali champika methithumage awanna kenek ..obata jaya

  • @Coool-lj4wf
    @Coool-lj4wf5 ай бұрын

    ❤❤❤

  • @TheMayura301
    @TheMayura3014 жыл бұрын

    Mawa gonnu nethuwa wedagath aya mawata ganna ,,,,,views oni nan ,nawaththala danna maka...man oyaga awa hamadama balanawa but dashpalana apa Boss Hamuduruwo kanak ganna ita wada goda hodai\

  • @samudayabhanuka3759
    @samudayabhanuka37594 жыл бұрын

    Club wasanthawa ( Surendra wasantha perera) interview ekak apita laba denna.

  • @chathuragayan2754
    @chathuragayan27544 жыл бұрын

    එතකොට පාටලී තමා යුද්දේ කරේ🤣 .මහින්ද උඩ බලන් ඉදලා...තැන්ක්ස් දැනුවත් කරාට🤣

  • @nilukadamayanthi359
    @nilukadamayanthi3594 жыл бұрын

    🙂

  • @Sherwood671
    @Sherwood671 Жыл бұрын

    මචන් චම්පික.....රු. 500ක් මාරු කරල දියන්කෝ...උඹේ phone එකට කෝල් ගත්ත ඒක engaged.

  • @diadeeb4573
    @diadeeb45734 жыл бұрын

    හරෙන්ද මහත්ත..වැඩ සටහන..බොහොම අසාවෙන්...බලන් උන්නා.කරට්ගියාවගෙ..නැවතුනා..ඉට්රිට්කත්..නැවතත් අපට .පෙන්නුම් කරන්න සලස්සන්න..ගොඩක් ස්තුතිය ඔබ ට.තෙරුවන් සරනයි

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    4 жыл бұрын

    කියන කතා නොව කරපු දේවල් ගැන විස්තර කියවන්න. ඉහත දැක්වෙන ලින්ක්ස් ඔස්සේ ගොස් කරුණු පරීක්ෂා කර බලන්න.

  • @NomadicSriLanka
    @NomadicSriLanka4 жыл бұрын

    Hmm

  • @anushaaththanayaka5044
    @anushaaththanayaka50443 жыл бұрын

    Hope to see as next president

  • @dulithaos7622
    @dulithaos76223 жыл бұрын

    Me wage gothayo gennana epa Mr. Harinda mewage ewunta apahu rawatenawa ape minisu mewa balala..

  • @chaminiperera146
    @chaminiperera1464 жыл бұрын

    Hodai

  • @user-xo3dd7jr3u
    @user-xo3dd7jr3u4 жыл бұрын

    හරේන්ද්‍ර අයියේ, මෙයා වාහනේට හප්පපු කොල්ලගෙත් ඉන්ටවිව් එකක් කරන්නකෝ...

  • @chandanawasantha5108

    @chandanawasantha5108

    4 жыл бұрын

    U ඇවිල්ලා නේද happuwe

  • @lahirumadusanka8173

    @lahirumadusanka8173

    4 жыл бұрын

    1000cc ktm bike ලංකාවෙි දුප්පත් කොල්ලෙකට පැදතැහැකිද

  • @kumiduaponsu2858

    @kumiduaponsu2858

    4 жыл бұрын

    Akane neda??

  • @ja_netcars

    @ja_netcars

    4 жыл бұрын

    @@chandanawasantha5108 ඒවා කියන්න එපා තද වෙයි

  • @seniththarinda9561
    @seniththarinda95614 жыл бұрын

    Obathuma palamuva minisunta udau karanna purudu venna,,,ugathkama vitharak Madi,nirahankara venna,,,,

  • @sudathn
    @sudathn4 жыл бұрын

    කතාවක අවසානෙ පැහැදිලි මදි...

  • @nalanyhawile117
    @nalanyhawile1174 жыл бұрын

    Lassana kathawak

  • @rnkrnk2490
    @rnkrnk24903 жыл бұрын

    මේ හැතිකරේ දකින්න ආස නැහැ... ට්ව එකෙන් දැක්කත් ලේ කෝප වෙන දේශපාලු හැත්ත you tube එකෙනුත් බලන්න වෙලා රෙද්ද 🙄😒😒😒. මිනිස්සු න්ගේ හිතේ තියන සතුටත් නැත්ය් වෙන්නේ මුන් නිසා 😔😔

  • @NishaniUdeshika
    @NishaniUdeshika5 ай бұрын

    ගල් අගුරු ගල්කලේ මෙිතුමා

  • @kasunbuddhika3966
    @kasunbuddhika39664 жыл бұрын

    This is Another politician who came selling religion and nationalism and got rich, still having fine 5 star life style, did nothing to Srilanka. Crazy corrupted burger

  • @hasmiyaburah1862
    @hasmiyaburah18624 жыл бұрын

    Oba're

  • @chaminiperera146
    @chaminiperera1464 жыл бұрын

    💎🎀💎🎀💎💎

  • @Dr196903
    @Dr1969034 жыл бұрын

    ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන කවයේ සිටින හොඳම දේශපාලන්ඟයා. ඕපාදූප, කුමන්ත්‍රණ හෝ අපහාස කිරීම් නොව සත්‍යවාදී දේශපාලනයක් සහිත ගමනක්. ණය සහ පසුගාමීත්වයේ බරින් මිදීමට රටේ ඊළඟ නායකයා ඔහු විය හැකිය.

  • @Dr196903

    @Dr196903

    4 жыл бұрын

    @@gj8795 ඔබේ භාෂා හැසිරවීමෙන්ම පේනවා ඔබ පොහොට්ටු ගොනෙක් බව. මොනා කරන්නද, පොහොට්ටු කරත්තේ බැන්දා නම් අදින එකයි තියෙන්නේ මැරෙනකන්, සමහර විට මැරෙන්න ඉස්සෙල්ලා මස් කඩේට විකුනන්න බැසිල් මාමා කාරුණික වෙන්නත් පුළුවන්. ඒ නිසා තව අදින්න හොඳද?

  • @Dr196903
    @Dr1969034 жыл бұрын

    The best politician in the present political circle of Sri Lanka. There are no gossip, conspiracy or slandering but just pure factual politics. He is potentially the next leader of the country to overcome the burden of debt and backwardness.

  • @priyantha0
    @priyantha04 жыл бұрын

    ‌වහල්ලු කිහිපදෙනෙකුට කේන්ති යාම ස්වභාවිකයි. මොලේ නැති ගොඩාක් අයට ලොකු මිනිහෙකුගෙ පුද්ගලික ජීවිතේ මිස පොදුවේ කෙරෙන යහපත නෙමෙයි. තමුංගෙ විස්තරේ ගෙදර අයගෙන් අහලා බලුවොත් රටේම ඉන්න කාලකන්නිම ගොඩට වැටෙනවා.

  • @lionkingkariyawasam3618

    @lionkingkariyawasam3618

    4 жыл бұрын

    Maya..rata vanuvan karapu aka dayak kiyana..

  • @suv1437

    @suv1437

    4 жыл бұрын

    පුද්ගලික ජීවිතය හා රාජකාරී ජීවිතය 2ක් නෙමෙයි 1ක්.. පුද්ගලික ජීවිතය යනු සිතන පතන ආකාරයට ගොඩනැගෙන ජීවන රටාවක්.. රාජකාරි මට්ටමෙන් යම් නීති මාලාවක් අනුගමනය කලද ඕනෑම පුද්ගලයෙක් තම රාජකාරිය කරන්නේ තම සිතුම් පැතුම් අනුවය.. උදා:- හොර සිත ඇත්තෙකු පොලිස් නිලදාරියෙක් වුනොත් ඔහු පැහැදිලිවම පගා ගැසීම් හා අනෙකුත් හොර වැඩ කරනවා.. හොර සිත ඇත්තෙකු ආපන ශාලාවක් කලොත් ඔහු කල් ඉකුත්වූ කෑම මිනිසුන්ට කවනවා.. මෙය දේශපාලනය වැනි මාතෘකා යටතේ බලන විට ඉතා භයානක තත්වයක්.. මොකද දේශපාලකයාට රාජ්‍ය බලය හැසිරවීමට බලය ලැබෙන නිසා.. මෙන්න මේ හේතුව නිසයි මිනිසුන් යහපත් පාලකයන් ධාර්ම්ක පාලකයන් පාලක පුටුවල තනතුරුවල සිටිය යුතු බව කියන්නෙ.. යහපත් පාලකයෙක් බිහි වෙන්නේ යහපත් ජීවන රටාවක් ඇති අය තුලින්ය.. එනම් පුද්ගලික ජීවිතය හොඳ අයයි.. ඒ සඳහා යහපත් සිතුවිලි තිබිය යුතුය.. මේ අනුව බලන විට අනිකාගේ පුද්ගලික ජීවිතය අපට ඉතා වැදගත්..

  • @jayanthasameera6550

    @jayanthasameera6550

    4 жыл бұрын

    @@suv1437 බුදුන්ගේ ජීවිතය විනාශ කරන්න උත්සාහ කරපු දේව දත්ත ගැන අහලා තියනවා ඇතිනේ ..... එයා වෙජිටේරියන්. එතකොට හිට්ලර් ගැන අහලා තියනවා ද? එයා යුදෙව්වන් මිලියන හයක් පමණ මැරුවා. එයත් වෙජිටේරියන් 😂 මොනවද මේ කියන්නේ කියලා හිතා අවබෝධ කර ගැනීම පිනිස.

  • @suv1437

    @suv1437

    4 жыл бұрын

    @@jayanthasameera6550 වෙජිටේරියන් යනු ආහාර රුචියකි.. එවැනි ආහාර රුචි අරුචි කම් කුඩා දරුවන්ටත් තියනවා.. දරුවෙකුගේ ආහාර රුචිකත්වය මත සිතුවිලිවල ස්වභාවය ගැන කියන්න පුලුවන්ද.. ලොකුවෙලා එයා මොනවගේ මිනිහෙක් වෙයිද කියලා කියන්න පුලුවන්ද බෑ.. සිතුවිලි කියන්නෙ ගැඹුරු මාතෘකාවක්.. මස් කෑම නොකෑම වගේ ආහාර රුචිකත්වය මත සියල්ල මනින්න තරම් මෝඩ වෙන්න එපා.. එසේ කිරීම ප්‍රතිපලයක් නැති දෙයක් බව ඔයාගෙ උදාහරන දෙකෙන්ම පැහැදිලි වෙනවා..

  • @jayanthasameera6550

    @jayanthasameera6550

    4 жыл бұрын

    @@suv1437 දේශපාලන දැනුම හීනයි. තව ගොඩක් දැනුම උකහා ගන්න . m.facebook.com/story.php?story_fbid=880467399052713&id=100012683828901

  • @dayanhamine7533
    @dayanhamine75334 жыл бұрын

    රනිල්. රනිල් ගොනා. ගොනා ගොන් පනතක් ගෙනා. . ගෙනා JRරැත් .. .. . නැට්ට.. . . . වනා ඒ පනතට.. . . එකඟ. .. උනා එහෙම.. කියල අපිත් . පෙලපාලි. ගියා ඉස්කෝලෙදි ගුටිත් කෑව.. තාම. මතකයි.. හරේන්ද්‍ර . මල්ලි ස්තුතියි. ඔබට. .. .. .. අපි අදත්. . මාලිමාවට.

  • @krishperera5050
    @krishperera50504 жыл бұрын

    හරි රසවත් කතා බහක් 😊අත් දැකීම් සම්භාර යක් එක්ක.

  • @damayanthisilva2619
    @damayanthisilva26194 жыл бұрын

    👍👍

  • @stpaulcell7578
    @stpaulcell75784 жыл бұрын

    Koi kena th mulinma hitanne rata hadanna ona kiyala namuth tanantara lebuna ta passe seroma amataka wenava Hora kanava balaya pavichi karala ayutu parojana gannava

  • @shamarm6224
    @shamarm62244 жыл бұрын

    Mama hitiyanam makawath pattiyakatha dalawalAladanawa rathakanamun mokathada

  • @tharidusuraweera1534
    @tharidusuraweera15344 жыл бұрын

    රටට වැඩක් කරපු හොද නායකයෙක් චම්පික සර් කියන්නෙ

  • @jayanthasameera6550

    @jayanthasameera6550

    4 жыл бұрын

    මේකේ ඉන්න සම හරක්ට තියෙන්නේ පැහැදිලි කල නොහැකි වෛරයක් චම්පික එක්ක. ඒ හරක්ට තේරුම් ගන්න බැහැ මේ මනුස්සයගේ තියන වටිනාකම .

  • @tharidusuraweera1534

    @tharidusuraweera1534

    4 жыл бұрын

    @@jayanthasameera6550 අනිවාර්යයෙන්ම ඒක ඇත්ත උගත් මනුස්සයෙක් ඒකවත් තේරුම් ගන්න බැ මුන්ට

  • @KAUSHI.99

    @KAUSHI.99

    4 жыл бұрын

    @@tharidusuraweera1534 මොනාද එයා කලේ?

  • @tharidusuraweera1534

    @tharidusuraweera1534

    4 жыл бұрын

    @@KAUSHI.99 කරේ 😂😂 පොඩ්ඩක් හොයලා බලන්න චම්පික සර් මොනවද කරේ කියලා පිටරට අයත් කියනවා ගොඩක් වැඩ කරපු කෙනෙක් කියලා

  • @KAUSHI.99

    @KAUSHI.99

    4 жыл бұрын

    @@tharidusuraweera1534 හොරා කෑවා කියල නම් දන්නවා. අහින්සක කොල්ලෙක් හප්පලා මාරු උනා.

  • @imandanitha9772
    @imandanitha97724 жыл бұрын

    Great leader you must be a future leader of srilanka

  • @salikasamarakon6192
    @salikasamarakon61923 жыл бұрын

    Mmmm

  • @ravipriya4884
    @ravipriya48844 жыл бұрын

    Aparade dawas 3k hitiye

  • @ruchirajay3535
    @ruchirajay35354 жыл бұрын

    subscribers 300 000ක් ඔබතුමා වටා එකතු වෙන්නත් කිට්ටුයි හරේන්ද්‍ර මහත්මයා..🙂 මේ වැඩසටහනත් කලින් ඒවා වගේම හොදයි කියල මට හිතෙනවා.බුදුසරණයි දෙවි පිහිටයි දෙන්නම.❤☸

  • @shiranidamayanthi7100
    @shiranidamayanthi71004 жыл бұрын

    Aiye Mata oyawa sambanda karaganna namber aka denna puluwanda

  • @yamunahewage7166
    @yamunahewage71663 жыл бұрын

    දවස් 3 mochriye හිටියlu..අපරාධ යක් ආපහු ආවේ ...✂ කට කපන්නma තමයි බලන්නේ

  • @dilumsadeep5064
    @dilumsadeep50644 жыл бұрын

    must be a future leader of srilanka

  • @dilumsadeep5064

    @dilumsadeep5064

    4 жыл бұрын

    @@gj8795 😀

  • @Don-px1fe
    @Don-px1fe4 жыл бұрын

    හොඳ වැඩසටහනක් උපන්දා සිට මියයන මොහොත තෙක්ම අපිවත් නොදැන අපිව හසුරුවන දේශපාලනයේ යථා ස්වරූපය ගැන හොඳ අවබෝධයක් ලැබුනා

  • @user-xo3dd7jr3u

    @user-xo3dd7jr3u

    4 жыл бұрын

    ගල් අගුරු හොරකම ගැන ඇහුවනම් කතාව සම්පූර්ණයි..

  • @nishshankafernando2432
    @nishshankafernando24324 жыл бұрын

    Kalaya madi intirizzito tikath karanna

  • @dilkasilva38
    @dilkasilva384 жыл бұрын

    Nadakin wasi ge putha

  • @mallikaperera360

    @mallikaperera360

    3 жыл бұрын

    Dilka Silva what’s the problem

  • @champjanlyn8740
    @champjanlyn87404 жыл бұрын

    එහෙනම් මෙයා මාරම මාරයි .මාරයාටත් පොල්ලක් තියලා.😂

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq4 жыл бұрын

    බුදු සරණයි. දෙවි පිහිටයි.

  • @user-zk7nc6pr4m

    @user-zk7nc6pr4m

    4 жыл бұрын

    Balana apita budu සරණයි 😂

  • @chandimawijesundera2542
    @chandimawijesundera25424 жыл бұрын

    දවස් තුනක් නෙවේ, හැමදාම හිටපංකො ඉතිං. අපිට පාංයැ, කාලකන්නියා

  • @lukeluke3283
    @lukeluke32834 жыл бұрын

    MEA kalakanni menimaruwa Pana petin moochareyata daanna oonea MEA wagea kalakanni ratata heanayak

  • @laksithliyanage1009
    @laksithliyanage10094 жыл бұрын

    🐍 හරේන්ද්‍ර මහත්තයෝ මෙි.... නයෙක් ගියා වගේ දැක්කා... ම් පොල්ලක් නැද්ද ආරක්ෂාවට???

  • @rohiniseetharatnayakadanno9158

    @rohiniseetharatnayakadanno9158

    4 жыл бұрын

    🤣🤣🤣😂😂😅

  • @asankanihal9874
    @asankanihal98744 жыл бұрын

    Harendra..oyagi.wada.satahan.hodai.disa.kapaluwo.gindawat.eipa.....okun.karapu.aprada.walata.hinama.gahanda.oni.daruwantat

  • @nihalwijerathna2788
    @nihalwijerathna27884 жыл бұрын

    පෞද්ගලික ජීවිතය දේශපාලන කෝනයකින් බලන්න එපා

  • @sathsitivili5649
    @sathsitivili56494 жыл бұрын

    එදා පිටකොටුවට මම ආවේ අහම්බෙන් . ඒත් එම අරගලයට මම එකතු උනා. එතනින් පසු සටනට නායකත්වය දුන් අය මම ලඟින් ඇසුරු කළා. චම්පික ලඟින් ඇසුරු කළේ නැ. ඒත් මම ඈතින් ඔහුව නිරීක්ෂණය කළා. අවසානේ මගේ දේශපාලන තෝරාගැනීම ඔහු.

  • @Niwaduwata
    @Niwaduwata4 жыл бұрын

    වැඩක් ගන්න පුළුවන් මනුස්සයෙක් දේශපාලන මතවාද නිසා වැඩක් නොගෙන ඉන්නවා

  • @chandimawijesundera2542

    @chandimawijesundera2542

    4 жыл бұрын

    අවංකවම ඈ, ලොකු හේනකට, කුබුරු යායකට එහෙම පට්ට වැඩක් ගත්තෑකි මුගෙන්.

  • @inranirupalata927
    @inranirupalata9274 жыл бұрын

    Oyalage anduwane eten tawamath dega kanne e minimaru kallith ekkamane marayo tamai eten

  • @tharindudanushka7484
    @tharindudanushka74843 жыл бұрын

    විද්මතෙක් තමා ඉතින්🙏🇱🇰😬

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe18754 жыл бұрын

    great program

  • @samangedara4024
    @samangedara40244 жыл бұрын

    Wish to be next president of Sri Lanka...! 🙏

  • @jelliethegermanshephardsinsl

    @jelliethegermanshephardsinsl

    4 жыл бұрын

    අම්මගෙ හුත්ත..

  • @arachchifilms
    @arachchifilms4 жыл бұрын

    👍👍👍

  • @amaniruby6490
    @amaniruby64904 жыл бұрын

    Kapati kairatika hora balmak tiyenne.hora wada mona tharam karala adda...owata daduwam labei...

  • @priyantharajasekara2998
    @priyantharajasekara29984 жыл бұрын

    Mama methumata dewathwayen garu kala ada a gana dukwenawa meya laga manussa kamak na anaturak una athwaradimak wenna athi ath meyata thibuna a tharunayata udawwak karanna kathawa wage manussakam co

  • @qatardoha9843
    @qatardoha98434 жыл бұрын

    guuuuu godak

  • @ireshaperera7759
    @ireshaperera77594 жыл бұрын

    Respect you

  • @hathavariya2053
    @hathavariya20534 жыл бұрын

    මට නම් මේ සුදු පාටට ඇදගෙන ඉන්න කෙනාව පේන්නෙම ඉස්සර කාලේ උසාවි ඉදිරිපිට තෙල් බෙහෙත් විකුණන වෙද රාළ කෙනෙක් වගේ. අඩු එළියට පැනපු "කනේ මයිල්" විතරයි. ඒකත් තියෙද මන්දා 🤔

  • @pradhanranagalaAAL-SJB
    @pradhanranagalaAAL-SJB4 жыл бұрын

    Next Leader of SJB after SP

  • @lionkingkariyawasam3618

    @lionkingkariyawasam3618

    4 жыл бұрын

    🐂🐂🐂👺👺👺💩💩💩

  • @shiranimensmendis9060

    @shiranimensmendis9060

    4 жыл бұрын

    👹👹👹👹🎹🎹👺👺👺👺👺

  • @suv1437

    @suv1437

    4 жыл бұрын

    අරයා මෙයාගෙත් බොත්තම ඔබලා වගේ 🤭

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    4 жыл бұрын

    @@suv1437 😅😂😅😂 සා.... ජිත් 🐸🐸🐸🐸🐸🐸🐸🐸

  • @kumarathungabasnayaka8061
    @kumarathungabasnayaka80614 жыл бұрын

    බොරු බොරු පවුල් ජීවිතේ awl ඒකගෙ ජීවිතේ ma awul ගැණිය අදුර ganna ලොකු බුද්ධියක් පිරිමි යකු ta awasya ne මනුස්සකම vitarai ඕනෑ.

  • @SDJA-hd6df
    @SDJA-hd6df4 жыл бұрын

    දක්ශ මිනිස්සුන්ට වලව්වේ හාමුලා බයයි, හැබැයි ගමේ දක්ශයාට විනේ කටින්නෙ ගමේම එකාල තමා හාමුලා එක්ක, පාටලීට හාමුලා බයයි

  • @nirodharupasinghe2288

    @nirodharupasinghe2288

    4 жыл бұрын

    Mini 144 gana gana unna ehenam.. haa haa

  • @fedgeek610
    @fedgeek6104 жыл бұрын

    අති දක්ශ නායකයෙක්...

  • @sudharmagamage2105
    @sudharmagamage21054 жыл бұрын

    mama kamathi pudgalayek ..

  • @leshanwidanagamachchi9434
    @leshanwidanagamachchi94344 жыл бұрын

    රටේ නායකය වෙන්න ඕනෙ පදම් උන රටේ පොළොව දාඩිය හොද අදුරන උගත් බුද්ධිමත් චම්පික වගේ නායකයෙක් මිසක් නගර සභාවකවත් හිටපු නැති නන්දසේන වගේ ජෝකර් කෙනෙක් නෙවෙයි .

  • @chamithkurundukarage7998

    @chamithkurundukarage7998

    4 жыл бұрын

    එහෙනම් චම්පිකය පුක දෙන්නද O/L fail පුතාණෝ ජනාධිපති කරන්න තැටමුවෙ😂😂

  • @sahankumara8302
    @sahankumara83029 сағат бұрын

    Buddagama wikunuwa. Kalayak

  • @diliniemasha2864
    @diliniemasha28644 жыл бұрын

    Harindra ... oyata sakachcha karanna me rate nalu niliyoi politicians lai arenna wena knk nadda

  • @mamamia8557

    @mamamia8557

    4 жыл бұрын

    Anith unta igena ganna deela nane...Karumeta muuta mole thibila..Mun uni gihin thiyenne politics krnna.

  • @vijayakumaraya1866
    @vijayakumaraya18664 жыл бұрын

    ප්‍රේමදාසලගෙ භීෂණය ගැන නොදන්න අයට මේන් සාක්කි.

  • @gayankoongahage

    @gayankoongahage

    4 жыл бұрын

    Ehema welath meya ai a paththema hitagena inne.

  • @vijayakumaraya1866

    @vijayakumaraya1866

    4 жыл бұрын

    @@gayankoongahage රැල්ලෙන් බලය ලබාගන්න.

  • @sumithrapedris9488

    @sumithrapedris9488

    4 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Don-px1fe

    @Don-px1fe

    4 жыл бұрын

    @@gayankoongahage දේශපාලනය කියන්නේ ඉක්මණින් වෙනස් වෙන දෙයක් සජිත් ප්‍රේමදාස කියන්නේ රණසිංහ ප්‍රේමදාස නෙමෙයි , 89 මහින්ද කියන්නේ අද මහින්ද නෙමෙයි , දේශපාලනයේ යථා ස්වරූපය දැනගෙන අපි කටයුතු කළ යුතුයි

  • @gj8795

    @gj8795

    4 жыл бұрын

    @@gayankoongahage Rata kanna.

  • @nuwankumara1867
    @nuwankumara18674 жыл бұрын

    Adoo ethakota muda yudde karala thiyenne😆😆😆😆😆😂😂😂😂😂😂

  • @diliniemasha2864
    @diliniemasha28644 жыл бұрын

    Moratuwe engineerslata lajja krn nathuwa pttakata wela paduwe inna. Plz

  • @madushankabandara9257
    @madushankabandara92572 жыл бұрын

    balla ilaga nadu waren hirema palayan

Келесі