Danuට කියන්න! | කේ. සුජීවා (Danuta Kiyanna featuring K. Sujeewa)

දෙවන කසාදයත් කචල් සුජීවාගේ පාපොච්චාරණය
Danuට කියන්න! | කේ. සුජීවා (Danuta Kiyanna featuring K. Sujeewa) Trailer
Danuට කියන්න! | කේ. සුජීවා
Danuta Kiyanna featuring K. Sujeewa
Danuta Kiyanna! Sponsored by: Truly Ceylon
Location Partner: Flamingo House Colombo
flamingohou...
Wardrobe Partner: Culture by Ari
#Danutakiyanna
#KSujeewa
#Danuටකියන්න
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 587

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna90064 күн бұрын

    මේ කාලෙ වෙනකොට හාමුදුරුවෝ පටලගෙන....

  • @Caldeira198
    @Caldeira1983 жыл бұрын

    මේ වගේ විශාල ගැටලුවක් වෙද්දි ආතල් එකේ ඉන්න එක ලොකු දෙයක්. ඇස්වහක් කටවහක් නෑ සතුටින් ඉන්න එක ලොකු දෙයක්.

  • @hiranthiyapa4646

    @hiranthiyapa4646

    19 күн бұрын

    😂😢

  • @bkindrni2444

    @bkindrni2444

    17 күн бұрын

    Patta pal boru

  • @thilinimaheshi5756
    @thilinimaheshi57563 жыл бұрын

    ඇත්තටම එයා දැන් ලස්සනයි තරුණ කාලෙට වඩා.. කතා කරන විදිහත් ෂෝක්.. සිංහල ඉංග්‍රීසි දෙමළ.. පට්ට

  • @ishaanblack2049
    @ishaanblack20493 жыл бұрын

    "End of the day කවුරුත් නෑ " කියද්දී සුජීවා සහ ධනූ හිනා උනාට, සුජීවගේ හිතේ තියෙන වේදනාව දැනෙන්න නම් ඒ වේදනාවෙම ඉන්න කෙනෙක් වෙන්න ඕන.

  • @rashi7690

    @rashi7690

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @deshaniadikari8782

    @deshaniadikari8782

    3 жыл бұрын

    Athta💔

  • @nishadikasawwandi5654

    @nishadikasawwandi5654

    3 жыл бұрын

    Aththamai oyage kathawa

  • @subaanmic1

    @subaanmic1

    3 жыл бұрын

    @@nishadikasawwandi5654 hmm

  • @subaanmic1

    @subaanmic1

    3 жыл бұрын

    @@nishadikasawwandi5654 0767878444

  • @user-dw1xl9nd4x
    @user-dw1xl9nd4x18 күн бұрын

    දනූ නම් දැනගෙන ඉදලා තියනවා හාමුදුරුවෝ ගැන

  • @user-cw5rh2lt4i

    @user-cw5rh2lt4i

    7 күн бұрын

    හාමුදුරුවො බබ්බුනෙ

  • @dayanitemistocleous939

    @dayanitemistocleous939

    Күн бұрын

    @@user-dw1xl9nd4x උඹද හාමුදුරුවන්ට සූප්පුව කටේ තිබ්බේ.

  • @user-dw1xl9nd4x

    @user-dw1xl9nd4x

    Күн бұрын

    @@dayanitemistocleous939 උබත් ඒ වගේ වේස බඩ්ඩක් කියලා පේනවා

  • @dayanitemistocleous939

    @dayanitemistocleous939

    Күн бұрын

    @@user-dw1xl9nd4x උඹගෙ සුදු රෙද්දේ මඩ ගෑවෙයි, පරිස්සමට පය තියපන්!!

  • @sanjeewanidissanayake5003
    @sanjeewanidissanayake50033 жыл бұрын

    ධනූගෙ හිනාව අහනකොට කන් දෙක: "එහෙනම් කොල්ලො අපි ගියා"

  • @sasinisarangi8694

    @sasinisarangi8694

    3 жыл бұрын

    🤣🤣🤣

  • @ravindracolabage1523

    @ravindracolabage1523

    3 жыл бұрын

    186

  • @chathurathnayake3210

    @chathurathnayake3210

    3 жыл бұрын

    😂😂

  • @KM-qn4ze
    @KM-qn4ze3 жыл бұрын

    දෙමල මිනිස්සු දෙන්නෙක් මෙහෙම හරි සිංහල කතාකරන එකත් කොච්චර දෙයක්ද ? මේ english කෑලි දාල හරි...අපිට පුලුවන්ද දෙමල කතා කරන්න..

  • @ishaanblack2049

    @ishaanblack2049

    3 жыл бұрын

    හොදම කමෙන්ට් එක.

  • @p.n.s.pathirana2238

    @p.n.s.pathirana2238

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @dayanhamine7533

    @dayanhamine7533

    3 жыл бұрын

    . මටනම්.. දුකයි. ලැජ්ජයි.. .. භාෂා තුනක්. ලස්සනට. කතා. කරනවා. .. අපි පවි. බං

  • @user-us5rr7pp9l

    @user-us5rr7pp9l

    3 жыл бұрын

    @@dayanhamine7533 අපිට හරියට සිංහල වත් බෑ ලබ්බ

  • @dilhanisilva6539

    @dilhanisilva6539

    3 жыл бұрын

    ඈත්තමයි....ලස්සන අදහසක්, හරිම අර්තවත් ...ඔයාට මෙවැන්නක් මතක් වුනා නේ...ස්තුතියි ඔයාට ...ගොඩාක් ....!

  • @bhbahrain3009
    @bhbahrain30093 жыл бұрын

    හොද ගැහැනියකට හොද මිනිහෙක් ලැබෙන්නෙ නැ අර තට්ටයානම් මෙයාට ගැලපෙන්නෙ නැ

  • @ciciliyaperera

    @ciciliyaperera

    3 жыл бұрын

    Correct. Heyata pinak na may wage hoda biridak hekja jiwath wenna.monawain aduwakda

  • @slnaturehub1741

    @slnaturehub1741

    3 жыл бұрын

    දැන් ඇවිත් ඉන්නෙ අපේ පන්සලේ හාමුදුරුවෝ යකෝ 😂😂😂

  • @chathurikapremasinghe4027

    @chathurikapremasinghe4027

    3 жыл бұрын

    @@slnaturehub1741 එයාලට ඕනි නම් ඒකට කමක් නැහැ නේද?

  • @user-us7oj7hf8j

    @user-us7oj7hf8j

    23 күн бұрын

    Kandy high school OG kenek Sujeewa

  • @dayanitemistocleous939

    @dayanitemistocleous939

    23 күн бұрын

    උඹ මහන වෙලා බලපන් කො පුලුවන්ද කියල. උඹ රහත් වෙලාද? අනුන්ගෙ පිලි රෙදි හෝදන්න නැතුව හිටපන් 😢😢😢

  • @sududhoni8763
    @sududhoni87633 жыл бұрын

    ටැමිල් දෙන්නෙක් එකතුවෙලා එයාලගේ බාසාව කතා නොකර ඉන්ග්ලිස් කැලි දමලා සිංහලෙන් කතා කරන එකත් ආඩමිබරයි K...සජිවා මම ආදරය කරන ගායිකාවක් ඒ වගේම එයාගේ දුලා දෙන්නත් හරිම දක්ෂ යි මම කැමතිම💜️ පැමිලි එකක්

  • @sanjuwhs1286

    @sanjuwhs1286

    3 жыл бұрын

    එකට අපේ නාමික සිංහලයෝ පොෂ් වෙන්න සිංහල දැන් නෑ වගේ රගනවා...

  • @sududhoni8763

    @sududhoni8763

    3 жыл бұрын

    @@sanjuwhs1286 අනේද කියන්නේ 👍👍👍💚

  • @chandrarupasinghe1114

    @chandrarupasinghe1114

    13 сағат бұрын

    😅😅😅😢😢😢

  • @dayliferomania97
    @dayliferomania973 жыл бұрын

    දනු අයියගෙ හිනාවට හිනා යන්නෙ මට විතරද🤣🤣🤣🙏🙏 anyway නියමයි..i like ❤️🤩

  • @dinithigunarathna9001

    @dinithigunarathna9001

    3 жыл бұрын

    😂😂

  • @dayliferomania97

    @dayliferomania97

    3 жыл бұрын

    @@dinithigunarathna9001 anee oyaah 🤣🤣

  • @nishadimadushani8994

    @nishadimadushani8994

    3 жыл бұрын

    Opss😂

  • @dayliferomania97

    @dayliferomania97

    3 жыл бұрын

    🤣🤣

  • @wasanafernando7734

    @wasanafernando7734

    3 жыл бұрын

    Danu, ධනුගෙ මෙම හිනාව දකින බලන හැම පාරක්ම අපේ යාලුවො හැමෝම හරිම සතුටින් හිනා වෙලා මොහොතකට හරි ජීවිතේ ප්‍රශ්න මැද වෙනම අමුතු ලොකයක ඉන්නවා වගේ ධනු***ඹයා හිනා වෙන විදිහට අපට ඉබෙටම හිනා යනවා නවත්ව ගන්නත් අමාරුයි...... හිතට දුකක්,තනිකමත් දැනුන විටකදී ධනුගෙ හිනාව හරියටම Laughing Therapy 🤣😂😂🤣🤣😂🤣😂 Thanks Danu .. Thank you so much.,⭐⭐⭐

  • @RANILCHAMIKA
    @RANILCHAMIKA3 жыл бұрын

    දනුව ගෙදර door bell එකකට ගන්න නම් මරැ,

  • @ishaanblack2049
    @ishaanblack20493 жыл бұрын

    භාෂා තුනම 🇱🇰 .. ආදරේ හිතුනා.

  • @chalaadissanayake2610
    @chalaadissanayake26103 жыл бұрын

    නංගිලා දෙන්නෙක් වගෙ දුවලා දෙන්නෙක් ඉන්නවා....ජීවිතෙ සතුටින් හිනා වෙලා ඉන්න ඒ ශක්තිය හොදටම ඇති...මාර වාසනාවන්තයි අක්කි ඔයා💜️

  • @dance-hm6xg
    @dance-hm6xg3 жыл бұрын

    අක්කා ඔයාගෙ හිනාව හරිම ලස්සනයි ..හැම වෙලෙම හිනා වේගනමයි ඉන්නේ හැමදාමත් මේ විදිහටම හිනාවෙලා..ඉන්න god bless akkaa

  • @bhagyauduwaragedara1509
    @bhagyauduwaragedara15093 жыл бұрын

    මම ගොඩක් ආස family එකක්.පිස්සු නට නටා joliye ඉන්නවා.good luck ඔයාටත් ලමයිටත්..ගොඩක් දුක් විදලා දියුනු වුන කෙනෙක් අගය කරන්න ඕනි

  • @AnomaJayasekara-cv6et

    @AnomaJayasekara-cv6et

    23 күн бұрын

    I love your children too.

  • @chandrarupasinghe1114

    @chandrarupasinghe1114

    13 сағат бұрын

    අනුන්ගේ සල්ලිවලින්

  • @dance-hm6xg
    @dance-hm6xg3 жыл бұрын

    හැමවෙලෙම හිනාවෙන් ඉන්න නිසාම වෙන්න ඇති අක්කා ඔච්චර ලස්සන

  • @shaaya5079
    @shaaya50793 жыл бұрын

    Thank you so much for bringing her!

  • @anuravi9820
    @anuravi98203 жыл бұрын

    මගේ ආදරේ සායම් නෑ..මායිම් නෑ...මිනිහත් නෑ...😂😂😂😂ඒක මරූ..

  • @kalumranasingha7

    @kalumranasingha7

    2 жыл бұрын

    Sirawama

  • @kosom1123
    @kosom11233 жыл бұрын

    Sujiwa හරිම අවංකව කථාකරන kenak බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි හැමදාම සතුටින් inna ආදරෙයි

  • @kaluwadewajayarathna8036

    @kaluwadewajayarathna8036

    3 жыл бұрын

    ? . Fiplh . .As . b XPope

  • @Nelu959

    @Nelu959

    11 күн бұрын

    😂😂😂

  • @ramalikulasinghe2915

    @ramalikulasinghe2915

    8 күн бұрын

    අවංකව ????????????

  • @chameladilu780

    @chameladilu780

    6 күн бұрын

    පට්ට අවන්කයි නෙ.

  • @chandrarupasinghe1114

    @chandrarupasinghe1114

    13 сағат бұрын

    100% වංක යි මෝඩ මිනිස්සු රැවටීම

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Жыл бұрын

    සුජීවා අක්කගෙ අවංක සතුටු හිනාව අපේ හිතත් සුවපත් කරනවා, සතුටින් පුරවනවා. අක්කගෙ Sinhala, English, Tamil speaking waw. ඒ වගේමයි ධනූත්. හරිම ප්‍රිය මනාපයි. Thanks a lot you both and love you.

  • @AnomaJayasekara-cv6et

    @AnomaJayasekara-cv6et

    23 күн бұрын

    I love both of you so much.

  • @user-rq7wq9ov8p

    @user-rq7wq9ov8p

    22 күн бұрын

    දැන් කට්ටියගෙම හිත් සුවපත් වෙලා ඇති නේද 😂😂😂😂..කොහොමද කේ සුජීව ...නොදකින් ..කාලකන්නි ගෑණි ...තව කීදෙනෙක් මරු කටට යවයිද දන්නෙ නැ..සිංගල් මමි ...අජිත් මුතුකුමාකුමාර 03වෙනිය...මෙහෙමත් ගෑණු ...

  • @pattrisyajenat1267
    @pattrisyajenat12673 жыл бұрын

    කල කම් පල දෙනවා කියන්නේ මෙන්න මේවට තමා උන දේ උනා දෙන් දරුවෝ 2 නා ගෙන හිතල සතුටින් ඉන්න ජේසු පිහිටයි

  • @aashakwt4450
    @aashakwt44503 жыл бұрын

    අක්කෙ ඔයාට අර තට්ටය ගැලපෙන්නෙ නැ 🤔🤔🤔🤔 ඒකට ගැනු හැමතැනම ඔයා අයින් උන එකම හොදයි ❤❤

  • @ciciliyaperera

    @ciciliyaperera

    3 жыл бұрын

    Correct

  • @ssurenthani7668

    @ssurenthani7668

    3 жыл бұрын

    Yes

  • @randimarodrigo4588

    @randimarodrigo4588

    3 жыл бұрын

    👍🏼👍🏼

  • @nisansalawasana2549

    @nisansalawasana2549

    2 жыл бұрын

    අනේ..ඔව් මටනම් පේන්න බැරි මිනියෙක්.... ඔය වගේ මිනිසුන්ගෙන් ඈත්වුන එකම තමා හොද..

  • @chathurikajayaweera4853

    @chathurikajayaweera4853

    2 жыл бұрын

    Ekanm atra peretaya.adre karanna dannewat ne.

  • @GM-yi6ry
    @GM-yi6ry3 жыл бұрын

    ආදරය කිරීම,සබදකම් ඇතිවීම නැතිවීම සිද්ධ වෙන්න පුලුවන්...එත් සබදකම් ඇති වීම නැතිවීම හරහා සමාජය ඉදිරියේ පවසන දේ තමයි වැදගත්...කලාකරුවන් ගේ අපි විඳින්නෙ ඔවුන්ගේ හැකියාවන්...එතැනින් ඒහා පෞද්ගලික ජිවිත මේ අය එලියට දාන විදිය අනුව තමයි මිනිසුන් කතා කරන්නෙ...එනිසා කලාකරුවන් සමාජයට පවසන දේ ගැන හොඳ අවබෝධයක් තියා ගන්නවා නම් හොඳයි...නැතිනම් අරයා මෙයාට චෝදනා කරනවා මෙයා අරයට චෝදනා කරනවා...මිනිසුන් ඉදිරියේ විහිලුවක් වෙනවා අන්තිමට... කේ සුජිවා හොඳ අම්ම කෙනෙක් බව දකිනවා....සුබ පැතුම් ඉදිරියට

  • @hutapatas721

    @hutapatas721

    3 жыл бұрын

    Why does she give explanation in public about her relationships? No one needs to know apart from the ones involved in it. One of the songs from Victor Rathnayake ( Sandya ken vetila .....)explains how the real separation should be.

  • @chandrarupasinghe1114
    @chandrarupasinghe111421 күн бұрын

    මහානාම ස්වාමීන් වහන්සේ උපැවිදි වූ කෙනාද?

  • @user-cw5rh2lt4i

    @user-cw5rh2lt4i

    7 күн бұрын

    මහානම හාමුදුරුවො බබා

  • @prasadguruge1475

    @prasadguruge1475

    5 күн бұрын

    මේ ගෑනි 4 වැනි මිනිහා. උත් මැරුවා😂

  • @anushapriyanthi2552
    @anushapriyanthi25523 жыл бұрын

    දුක් නොවන්න,,,සැමදා දරැදෙන්නත් එක්ක සතුටින් ඉන්න,,,තෙරැවන් සරණයි!!!

  • @dilinikapathirathna6081
    @dilinikapathirathna60813 жыл бұрын

    So strong woman I had ever seen...❤️ I love that way you thinking about like...if everyone can think like this way....this country will better than now ✨that your children are also help to you...I wish a mother like you✨❤️ have a great future ahead

  • @jeevscreations7900
    @jeevscreations79003 жыл бұрын

    Both are very relaxed... Sujeewa you are SMART... Dhanu you get your guest to talk.. that's nice..

  • @annrosita8423
    @annrosita84233 жыл бұрын

    She is Openly spoked evrythings ...I like her character ..god bless u and daughters 🥰

  • @aashakwt4450
    @aashakwt44503 жыл бұрын

    අක්කෙ ඔයා මම බහරේන් ඉද්දි මියුසිකල් ෂෝ එකකට ආව ❤❤ 2012 මතකද දන්නෙ නැ අම්බතූර් ගාමන්ට් එකේ ❤❤❤ ඒ තිබුන ලස්සන තාම එහෙමමයි ❤❤❤

  • @adollar3445
    @adollar34453 жыл бұрын

    Best interview ever I enjoyed a lot And danu nicely getting to the point and සුජීවා සොල්ලි වේල ඉල්ල අන්ද මාදිරී she is so brave , so free and honest And danu bro neenga super ogadha ellam programum great .

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe29158 күн бұрын

    දැන්නමි *" සු කියපු ගමන් මිනිසුන් කුපිත වෙනවා පරණ ඒවා බලමින් ඉන්න වෙන්නේ

  • @devinikarunaratna6979
    @devinikarunaratna69793 жыл бұрын

    Wonderful program Danu.. as always

  • @ThePushpamali
    @ThePushpamali3 жыл бұрын

    So sweet and happy conversation Sujeewa and Danu ...... She has a very positive attitude towards the life and I think that's her secret .of success ..... I really admire her. Wish her all the happiness always ..... ❤️

  • @dinushaperera6631
    @dinushaperera66313 жыл бұрын

    this is most friendliest moment i have seen in tv for last 12 years after i left for overseas, the lady was supper singer 21 century living girl , the guy wow super relax and awesome personality, keep it guys we need somethink like this . most of people hide things y should we hide , when we share our happy moment an sad moments with others it makes sense of a piece of relaxing ..

  • @ayeshadesilva1238
    @ayeshadesilva12382 жыл бұрын

    මන් කැමතිම චරිත දෙකක් එක තැනක දැක්කම හරිම සතුටුයි.සුජීවා අක්කාගේ personality ekata මන් හරිම ආසයි.එයාගේ එකක් කොහෙ තිබ්බත් මන් බලනවා.

  • @rashi7690
    @rashi76903 жыл бұрын

    නියමයි ඈ, මොනදේ වුනත් සතුටින් ඉන්න එකයි වටින්නේ

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke47103 жыл бұрын

    Nice couple, very energetic discussion

  • @thisishowieatgagu
    @thisishowieatgagu3 жыл бұрын

    So funny you guys....Good Luck With you program ..✌️✌️😉😉♥️♥️

  • @dinushaperera6631
    @dinushaperera66313 жыл бұрын

    i think both of them are tamil.. but we love this kind of srilankan tamil , they are wonderful people of srilanka

  • @aashakwt4450
    @aashakwt44503 жыл бұрын

    ❤ අක්කෙ ඇත්ත කතාව තමයි ඔයා කියන්නෙ ❤❤ හරිම ආදරෙයි මම ඔයාලගෙ පවුලටම ඒ වගේම ❤❤ දනුත් ලස්සනයි ප්‍ර⁣ ගරැම් ☝ බුදු සරනයි ❤ ආදරෙයි

  • @amalijayasekara3913
    @amalijayasekara39133 жыл бұрын

    I watch this until end, wow it’s superb, sujeewa you are very open hearted lady, I admire you lot. Stay blessed always 💐

  • @dlite791
    @dlite7913 жыл бұрын

    More love to Dhanu from Russia 🇷🇺 💝 ❤️❤️❤️

  • @indifashion6919
    @indifashion69193 жыл бұрын

    Love Sujeewa always.. she is honest always... she is beautiful.. I don’t know why a person can’t live with a such a beautiful lady...

  • @iranganihewagodage1593
    @iranganihewagodage15933 жыл бұрын

    Dhanu's partner can always be happy.

  • @sanjaneeherath2543
    @sanjaneeherath25433 жыл бұрын

    හරිම ලස්සනයි සුජීවා අක්කි..හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි !💕💕💕💕

  • @sanidirathnayake5783
    @sanidirathnayake57838 күн бұрын

    ඇත්තටම බැලුවොත් මෙයා නයන ගැන නොකිවුවත් එහෙම කෙනෙක් ජීවීතෙ නැ කියන්න උත්සාහ කරල නැ.pvt life movements තමන්ට කැමති නම් මිනිස්සු එක්ක share කරගන්නත් නොකර සිටීමටත් පුලුවන්

  • @nilame9465

    @nilame9465

    4 күн бұрын

    කේ සුජීව දෙපාරක් විවාහය අසාර්ථක වූ නිසා පසු බහින්න ඇත්තේ නයන වාසුල ගැන කියන්න අනික එකෙනා හිටපු හාමුදුරුවෝ කෙනෙක් නිසා ඔය ඔක්කොම ඇය ටිකක් පමණ ස්වාධීන තබා ගන්න ඇති. ඇත්තටම කාන්තාවක් ලෙස මාද මේ මානසිකත්වය දන්න නිසා මට දුකයි ඇය ගැහැණියක් ලෙස අද විදින අපවාද ගැන. ඇය කිසිම අයුරකින් සම්බන්ධ කමක් නෑ නයන වාසුලටගේ මරණයට.. මම නයන වාසුල වූ මහානාම හාමුදුරුවන් ට මේ දැන් කථා කලා සමාධි ගත චිත්ත වීථි හරහා. උන් වහන්සේ ඉතාම ඉහළ තලයක මේ වෙද්දි උප්පත්තිය ද ලබා අවසන්. මේ කේ සුජීව අද අපවාද විඳින්නේ ඇයට හිමි පෙර භව වල ඇති අන් අයට කළ කී දෑ, බොරැ චෝදනා වල එලය. විවාහ අසාර්ථක වීමට හේතු ඒ කරාම ශක්ති අන් අයගේ විවාහ කේලාම් කීමෙන් කඩා බිඳ දැමූ නිසා. බලංගොඩ කස්සප හාමුදුරුවෝ බලන්න මේ කරන අභූත චෝදනා නිසා ඔබ වහන්සේ මේ භවයේදී ඉතා නුදුරේදීම ගෙවන විපාක. ඔබ වහන්සේගේ මුඛයේ පිළිකාවක් එනවා එදාට මට දන්වන්න මම ඇවිත් සනීප කරනවා. එදාට මම ඔප්පු කරල පෙන්වනවා කස්සප හාමුදුරුවන්ට තමන්ට පුළුවන් උන පලියට අන් අයට අභූත චෝදනා කරන එක සාපරාධයක් කියල. මම සුජීව උනා නම් මටද ඔය මානසික මට්ටම තමයි ඇති වන්නේ. විවාහ දෙකක් අසාර්ථක වී තුන් වන විවාහය සංඝයා වහන්සේ කෙනෙක්, ඒ කත් බිඳී ගියොත් තමාට සමාජයට මුහුණ දිය හැකිද? අද ඇය පත්ව ඇත්තේ ඒ වු මානසික අවපීඩනයට. මා කාන්තාවක් ස්ත්‍රියක් වීම මත මාගේ පාර්ශවය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කළ යුතුම වේ. මා කිසි දිනක මේ භවයේ කේ සුජීවා සමඟ සිනහ වී වත් නැත. දැක ඇත ෆාමසියකදී තලවතුගොඩ. ඇය තරැණ ගැහැණියක් ලෙස ජීවිතයට දැනෙන පාළුව දරුවන්ගෙන් පිරිමසා ගත නොහැක. මන්ද විරැද්ධ ලිංගිකයාගෙන් ලබන ආදරය කරැණාව ඔබට මට දරුවන්ගෙන් ලබා ගත නොහැක. හාමුදුරුවන්ලාට ඒ අත් දැකීම නැති නිසා ඒ අය දකින කෝණය ඉතා පටුයි. සුජීවා මහත්මිය අසරණ ගැහැණියක්. මේ සමාජයේ විවාහය දෙදරා ගිය විට කර ගන්නා ඉතිරි විවාහද දෙදරා යාමේ සම්භාවිතාව ඉතා ඉහළයි. ඒ නිසා ඔබලා මේ කාන්තාවට නොදැන කරන අභූත චෝදනා වලට රොක් වන සාපය ඔබ ගිහි නම් දරැ මුණුබුරන් ගෙවන බව මතක තබා ගන්න. ඔබගේ දරුවන්ගේ විවාහ සාර්ථක නොවන බවම මතක තබා ගන්න. ඔබගේ දරැවන් ඔබ බලා පොරොත්තු වන අධ්‍යාපනය නොලබන බව මතක තබා ගන්න. පැවිදි පිරිසට මේ නොදැන කරන අභූත චෝදනා සමහර විට තම මුඛය භාවිතයෙන් තොර වීමේ තත්ත්වයකට පත් වීමට ඉඩ ඇති වනු ඇත අඹන්පොළ ඤානතුසිත බලංගොඩ කස්සප හාමුදුරුවන් ලා අද මේ ඇහැළ මහ 31.07.2024 පාන්දර 02.45 යන බ්‍රහ්ම මුර්තය මතක තබා ගන්න! ඉල් මහ 31 දිනට තෙමසක් සම්පූර්ණ වනු ඇත. ඉ තෙමස පූර්ණ වීමට මත්තෙන් මේ කියන කරන අධානග්‍රාහී ක්‍රියා සහ ප්‍රකාශ වලට ගෙවන්න වන කර්ම විපාක ඉතාම ප්‍රබල බව පමණක් මතක තබා ගන්න. කරන කළට පව් මිහිරිය මී සේ... විඳින කලට දුක් වැඩි වේ ගිණි සේ.... 31.07.2024 ධමීමදීපා එතෙරණී කාන්තා ඔබ වෙනුවෙන්,අද ඇය අහිංසක ආදරයට කෑදර වූ කතක්. මතක ඇති නේද බද්දේගම පිපිරැණු බෝම්බය එදා ෆවුසි මහත්තය මහින්ද විජේසේකර එකට උන් තැන තමයි බෝම්බය පිපිරී මහින්ද විජේසේකර බාගෙට මැරෙන්නේ. ඒත් ෆව්සි මහත්තය අදටත ජීවතුන් අතර එදා සිරිමල්වත්ත උනේ නෑ. ඒක තමයි ආශ්චර්යය. ධනුට කියන්න කියන වැඩ සටහනේ සූජීවගෙන් අහනවා ධනූ කවුද අර මාස්ක් එක දාන්න හිටපු කෙනා.. සහ තව විස්තර ඇය ඊට කිසි පිළිතුරක් දෙන්නේ නෑ. ඇය හිනා වෙලා කියනවා ඒක කියන්න ඕනිද, නමුත් ඇය සඟවන්න උත්සාහ ගන්නේද? නෑ. ඇයට ගැටළුව ඇය විවාහ දෙකක් අසාර්ථක වූ මවක් කාන්තාවක් ලෙස කෙසේද තෙවන විවාහයක් උනා කියල සඳහන් කරන්නේ. කාන්තාවක් ලෙස මට ඇයගේ වේදනාව දැනෙනවා. ඇයගේ සිතුම් පැතුම් තේරැම් ගේ ගැක්.

  • @vijithasilva3699
    @vijithasilva36996 күн бұрын

    මේකෙ comments බලන කොට සහ දැන් සුජීවා ගැන දාන comments බලන කොට පුදුම හිතෙනවා මේ ගෑනිගෙ රගපෑම.

  • @shanikakumari7852
    @shanikakumari78523 жыл бұрын

    තව කසාදයක් කරන්නෙ නැතුව දරුවන් ⁣ එක්ක ඉන්න එක තමා,ගොඩක්ම හොඳ

  • @gunathilakapradeepa2555

    @gunathilakapradeepa2555

    Жыл бұрын

    Ehema kiyanna epa

  • @banyanbanglow

    @banyanbanglow

    20 күн бұрын

    Ohhhh

  • @supunwedasinghe1
    @supunwedasinghe13 жыл бұрын

    15:10 අනේ අම්මේ දනු ගේ හිනාව 😂

  • @anorathambegoda1780
    @anorathambegoda17803 жыл бұрын

    I really really enjoy this today

  • @slraju3874
    @slraju38743 жыл бұрын

    Danu don’t say I am fat I am fat I am fat .. you look good when you are fat .. it’s add extra personality

  • @danuinnasithamby

    @danuinnasithamby

    3 жыл бұрын

    ♥️😌

  • @marianfernando3708

    @marianfernando3708

    3 жыл бұрын

    I totally agree with you

  • @nayomidulaksha9617

    @nayomidulaksha9617

    3 жыл бұрын

    @@danuinnasithamby 😍😍

  • @asha.ranatunga2581
    @asha.ranatunga25813 жыл бұрын

    As mother & a woman, I wish her more power and strength to raise her girls well.Sujeewa's positivity & perseverance will definitely help her overcome many obstacles in life. However, it takes two to tango. No one, woman or man can ever say he/she was perfect or did nothing wrong. I really hope Sujeewa learns a bitter lesson. Marriages are made in heaven, so is lightening and thunder!!

  • @ThePushpamali

    @ThePushpamali

    3 жыл бұрын

    Well said....😊

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    3 жыл бұрын

    @Tharanga Nandasena Hi Tharanga, Good to see you again. Looks like both of us frequent the same talk shows. 😊. Take care. Much love to you. ❤

  • @vijayafernando1

    @vijayafernando1

    3 жыл бұрын

    @@ThePushpamali strong morals

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    3 жыл бұрын

    @@vijayafernando1 Thank you 🙏

  • @harshanipeiris1860
    @harshanipeiris18603 жыл бұрын

    U too are Very jovial and happy... Danu ungada sirippu EPIC.. Sujeewa u are a loving Mum💐💐

  • @sandyakotte3128
    @sandyakotte31283 жыл бұрын

    Hi!Danu ...massage to miss sujeewa,she is great women...and good mum.. God will give you more power....with Love,

  • @teclashiromi7668
    @teclashiromi76683 жыл бұрын

    Harima shoooi family ekak pataw denna harima dakshai ආදරෙයි ❤️❤️❤️

  • @sanju0202able
    @sanju0202able3 жыл бұрын

    Such a natural interview

  • @shaniedemelperera3361
    @shaniedemelperera33613 жыл бұрын

    I love K. Sujeewa and Danu💖

  • @user-qr6nl2oq8q
    @user-qr6nl2oq8q3 жыл бұрын

    මමත් ආසම සින්දුව...කොච්චර ඇහෙව්වත් මදි❤

  • @dayanitemistocleous939
    @dayanitemistocleous93923 күн бұрын

    ධෛර්යය ඇති ගෑනුන්ට හොද පිරීමියෙක් කසාද බඳින්න ලැබෙන්නෙ නෑ.ඒ තමයි දෛවය. හැම මොහොතේම ඒ ගෑනිගෙ ශක්තිය පරික්ෂා කරනවා.

  • @halahakoneroshi6660
    @halahakoneroshi66603 жыл бұрын

    I Like Sujeewa She"s a Very Straghtforward woman.Even with a Thausand Problem It"s Still worth the Laugh.I Like Anjalee very Much.May God Bless You All.

  • @ranjaniramgopal7180
    @ranjaniramgopal71803 жыл бұрын

    இருவரின் சிரிப்பும் அருமை. தனு கூறியது போல் 16 வயதிலிருந்தே உங்களை தெரியும். உங்கள் முன்னேற்றத்திற்கு நல்வாழ்த்துக்கள்.💖💖💖💖

  • @KalpiPabodini
    @KalpiPabodini3 жыл бұрын

    Love it ❤️❤️❤️❤️❤️❤️and the guy peeping 👀 😅🤣🤣🤣🤣🤣

  • @eshaneshan7690
    @eshaneshan76902 жыл бұрын

    දනු මරැ ඇ 😍😍❤️❤️ හිනා කාල මැරෙනව

  • @fazeeramoulana4687
    @fazeeramoulana46873 жыл бұрын

    Always be single, & look after your kids don’t become an emotional fool, you’re more educated, 💪 strong & you hv the potential to lead your life happily, I wish you a healthy life, be positive like always you can! I like you so much dear Love you 😍

  • @catherinew3409
    @catherinew3409Күн бұрын

    Congratulatipns to Danu and kay Excellent .sending Love to both from Canada.

  • @prasannafonseka8037
    @prasannafonseka80377 күн бұрын

    මේ දනූ මේ ගැන දන්නවා.

  • @indrajithratnalingam8268
    @indrajithratnalingam82683 жыл бұрын

    No "AliOluwa",No "Kakulagawa watila"..JUST follow "Madhyama paradhipadawa"(LORD BUDDHA).

  • @sherikacader3556
    @sherikacader35563 жыл бұрын

    Very honest talking ♥️

  • @ireenj6593
    @ireenj65933 жыл бұрын

    I’m really against of bringing celebrities and digging of their personal life. We don’t have to know with whom they was living n sleeping. That’s their business. 😡😡😡

  • @arushaweerabangsa5152

    @arushaweerabangsa5152

    3 жыл бұрын

    True agreed

  • @vijayafernando1

    @vijayafernando1

    3 жыл бұрын

    It is quite interesting. I am nosey

  • @animalfrnd
    @animalfrnd3 жыл бұрын

    👍👍😂😂 both are so funny got good sense of humor I like Danu Sujeewa and Arun Siddarth he is one person should be in parliament

  • @bsenawirathna6908
    @bsenawirathna69083 жыл бұрын

    හැමදාම අහන්න ආස කරන sinduwak ඉඟි marana tharu රෑන ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @unlimitedfunzone9050
    @unlimitedfunzone90503 жыл бұрын

    අම්මෝ දනූගෙ හිනාව 😁😁😁😁 බුහහහහ් 😁😁

  • @niroshasadamali9389
    @niroshasadamali93893 жыл бұрын

    Mn hamadama adare krana family ekk sujiwa akki oya. Hamadama hinawela sathutin inna. I am sooooooo proud of you darling.

  • @ranmaleeperera1290
    @ranmaleeperera12903 жыл бұрын

    i watched few videos of this lady wow she is well spoken. And always dressed well . Same as Danu. You are great. Very talented

  • @lakshipathirana4005
    @lakshipathirana40053 жыл бұрын

    I love k.sujeewa so much..she's honest, independent and very open women..😍😍

  • @IRG849
    @IRG8493 жыл бұрын

    Such a lovely interview in all 3 languages! Danu your programme is great. You are a Ambassador of our country who brings together all races and religions to be one Sri Lankan!

  • @Kash11112
    @Kash111123 жыл бұрын

    Did she said “ Ado mage sinduwa yanawa” ? Haha 😆

  • @saraisaac7242
    @saraisaac72423 жыл бұрын

    She is nice ..no darama ..super ...god bless you sis..

  • @cakebash8862
    @cakebash88623 жыл бұрын

    She's 1 of my favourites✌💕

  • @manelolsson8712

    @manelolsson8712

    3 жыл бұрын

    Oya hodai sujeewa mama sweden manel olsson

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana22383 жыл бұрын

    හම්මෝ දනූ...හිනාව ❤️

  • @user-gv1ih7ie5w
    @user-gv1ih7ie5w3 жыл бұрын

    Man asama charithe...and lovely family

  • @kumaribandara2442
    @kumaribandara24423 жыл бұрын

    Hari jolly aneee sugeewa . Aneee sathutin ennako marenakamma oya daruwo දෙන්නත් එක්ක

  • @punchisamanali3020
    @punchisamanali30203 жыл бұрын

    Paudgalika Dewal Apita wedak na...Anunge Kunu Godawal Hoyana ekamai..Lankawe inna Unge Purudda....Kisima Manussayek punchi Ho waraddak wela nathiwa.Jeevath wena me Loke ekek wath na....👍👍👍👍 Agaya karapalla Hakiyawan Vitharak👍... Sujeewa Obata idiriyata Yanna.deviyan wahansige Ashirwadaya Labewa🤲🙏❤👍🌹

  • @lakminigamage-dk1mp
    @lakminigamage-dk1mp6 күн бұрын

    ඒ කොනේ කාමරේ හියේ නයිනා ඩෑඩ් දනූ ඔයාට දැන් අදුනන්න පුලුවන්ද දනූ . මේ වගේ උන් නිසා ඔයත් චාටර් වෙනවා දනු .

  • @soundeatsasmr2472
    @soundeatsasmr24723 жыл бұрын

    Danuwa ගෙදර ගෙනල්ලා තියා ගන්න හිතෙනවා 😂😂😂😂😂 shoooooooiiiiii aneee

  • @banyanbanglow

    @banyanbanglow

    3 жыл бұрын

    Ou afffffaaa

  • @chamindaperera4890
    @chamindaperera48909 күн бұрын

    Love sujewa always.. i really enjoy.thank you Danu.God bless

  • @maheshika5489
    @maheshika54893 жыл бұрын

    Godak lassanai program eka 2 n ge hinawa maru🙌🙌

  • @jeanmonika1240
    @jeanmonika12403 жыл бұрын

    It's fun more than gossip . I love having fun even ur down in life...I love ur show..❤👊👍

  • @danuinnasithamby

    @danuinnasithamby

    3 жыл бұрын

    ♥️

  • @Alancy100
    @Alancy1003 жыл бұрын

    We don’t need Tamil politicians,We need person like danu..and sujeewa

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf4 күн бұрын

    මෙි ගෑනි රගන රැගුමි අති විශිෂ්ඨයි.ධනු කියනවා මාස් එකක් දාපු කඩවසමි කෙනෙක් හිටියා ඒ කවුද කියලා.අනේ පවි නයන වාසුල.😢

  • @chandrarupasinghe1114

    @chandrarupasinghe1114

    13 сағат бұрын

    දැක්කා නේද බොරුවට නයන වාසුල හංගාගෙන හිටපුල් ලස්සන

  • @teclashiromi7668
    @teclashiromi76683 жыл бұрын

    Mey song eka lassanai budu samide ආදරෙයි

  • @hasiniperera6570
    @hasiniperera65703 жыл бұрын

    Maru ane eya❤

  • @Duli80
    @Duli803 жыл бұрын

    eyala tamil kiyala hithennema na. so proud of you two 🥰

  • @anuradhaprasad1262
    @anuradhaprasad12623 жыл бұрын

    Sujeewa akke ..oya patta open ganiyek..open mind ekak thiyena sundara ganiyek.. oya western porak lamkawe minissunta mewa wikara wage athi...eth oya danu ekka friendly widiyata program eka kala lassanai ..shooook dennatama adarei.

  • @user-cw5rh2lt4i
    @user-cw5rh2lt4i7 күн бұрын

    මොනවා උනත් මේ දෙන්න ලොකු ජයග්‍රහණය අරගත්තු දෙන්නෙක්

  • @janakasanadakelum2913
    @janakasanadakelum29133 жыл бұрын

    එහේ 1යි මෙහේ 1ඉ (වීඩියෝ ) ආයි ,, තවත් නාඩගමක් නං එපෝ

  • @shagikolla822
    @shagikolla8222 жыл бұрын

    මන් respect කරනවා අක්කි ඔයාට. 💞💞💞💞💞💞

  • @angelaaa2885
    @angelaaa28853 жыл бұрын

    I like suji...🌹🌹❤❤❤ god bless you and your... do daughter

  • @asinsamaalewana3003
    @asinsamaalewana30033 жыл бұрын

    mn asama kenek. Lv u sujeewa akka♥️♥️♥️♥️

  • @successyourdream4073
    @successyourdream40733 жыл бұрын

    Patta character ekak.man harima asay.sujeewa akke.

Келесі