Danuට කියන්න! | සුරේන්ද්‍ර වසන්ත පෙරේරා (Danuta kiyanna! Surendra Wasantha Perera)

Danuට කියන්න! | සුරේන්ද්‍ර වසන්ත පෙරේරා (Danuta kiyanna! Surendra Wasantha Perera)
ගෝඨාභය රාජපක්ෂ Matured නෑ...
රනිල් වික්‍රමසිංහට Marketing බෑ...
මෛත්‍රීපාල සිරිසේන තරම දැනගෙන ඉන්න දැනගන්න ඕන...
මහින්ද රාජපක්ෂ ගැන මොකද කිව්වේ...?
Title sponsor - Lanka pay
Sponsor - Christell Luxury Wellness
Sponsor: TRULY CEYLON®
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Hair and makeup Partner - Salon PR
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 420

  • @ZanTax_
    @ZanTax_14 күн бұрын

    මෙයා මැරුණට පස්සේ මේක බලන අය කෝ😢

  • @nilushiweeramunda5232

    @nilushiweeramunda5232

    14 күн бұрын

    Me mama🙈

  • @Champamanohari-ro3gd

    @Champamanohari-ro3gd

    14 күн бұрын

    Api

  • @minushisinghabahu4450

    @minushisinghabahu4450

    13 күн бұрын

    Mama

  • @bhanukaakalanka6823

    @bhanukaakalanka6823

    13 күн бұрын

    Renna epa ithin uttoo

  • @ChamilaAmbagahawaththa

    @ChamilaAmbagahawaththa

    13 күн бұрын

    Kalinuth baluva.. eth balnn hithuna aphu..

  • @uviduishal5984
    @uviduishal598414 күн бұрын

    මෙයා මැරුනට පස්සේ මේක බලන අය කෝ🙂

  • @user-jh9ku7pv2w

    @user-jh9ku7pv2w

    9 күн бұрын

    මැරුනෙ නැහැ මැරුවා😢

  • @dulanjaleekaushalya5756

    @dulanjaleekaushalya5756

    8 күн бұрын

    Mama

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe730210 күн бұрын

    ප්‍රාර්ථනා කරන මීලඟ භවයෙ සිට මෙතුමාට කල්‍යාන මිත්‍ර ඇසුර ලැබේවා කියා

  • @user-tk9sy5yz4u

    @user-tk9sy5yz4u

    6 күн бұрын

    එතකොට මෙයා ආශ්‍රය කරණ අයට මොකද වෙන්නේ 😂

  • @wicramarajashinghe7302

    @wicramarajashinghe7302

    6 күн бұрын

    @@user-tk9sy5yz4u තම තමන් කරන පව් පින් අනුව ඒ ඒ තැන්වල ඉපදෙයි

  • @silviyafernando6763
    @silviyafernando676310 күн бұрын

    අනේ ඉතින් මේ මනුස්සයා හොදදේවලුත් කරල තියනවා නරකවගේම හිතත් හොද අනුකම්පාවකුත් තියනවා ඒකෙසේවෙතත් ඔබට නිවන් සුවය ලැබේවා 😢😢

  • @nirmaanacreation3115

    @nirmaanacreation3115

    9 күн бұрын

    අනේ ලංකාවේ ඉන්න මී හරක්.

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana21619 күн бұрын

    මම හිතුවට වඩා ගුන යහපත් මනුස්සයක් වගේ,හරිම openly කෙනෙක්,ඒ ගතිගුන වලට respect එක දෙන්න ඕනි.

  • @criccomment6468

    @criccomment6468

    5 күн бұрын

    😂😂😂

  • @jeewakasilva8409
    @jeewakasilva840912 күн бұрын

    මට කියන්න දෙයක් නෑ..හොද දේට හොද කියනවා නරක දේට නරක කියනවා...මොහුකල හොදේට යහපතක්ම නපුරටද යහපතක් වී යහපතක්ම වේවා.මේ මැරුනු කෙනාට බැන බැන කාලය ගත කරන්න එපා.නිතරම යහපතේ ඉන්න.කුසල් වඩන්න විශ්වමෑනියන්ට ස්තූතී කරමින් අවඔකව ජීවත් වෙන්න

  • @user-tk9sy5yz4u

    @user-tk9sy5yz4u

    6 күн бұрын

    විශ්ව මෑණියන් කියන්නේ කව්ද 🤔

  • @seethaseetha6797
    @seethaseetha67979 күн бұрын

    හිත හොද මනුෂ්‍යයෙක් නිවන් සුව ලැබේවා වසන්ත අයියේ😢😢😢😢😢

  • @prageethkumara1510
    @prageethkumara15107 күн бұрын

    රාජපක්ෂ යාළුවා උනාට මරණෙට වත් නෑ. හැබැයි නාමල් අම්බානිගේ වෙඩිමට ගියා

  • @dinushalakmal5628
    @dinushalakmal562813 күн бұрын

    ඔබතුමා හිත හොද ම්නිසෙක් යූටුබ් එකෙන් දැක්කා ගොඩක් අසරණ අයට උදව් කරනවා...ස්තූති

  • @shiromanipeiris6297

    @shiromanipeiris6297

    5 күн бұрын

    ඔයා කියන කතාව ඇත්ත. ඒත් නරක විදියට හමිබ කරලා අසරණ අයට උදවි කරලා පන්සල් පල්ලි වලට වියදමි කලාට වැඩක් නෑ නේද. මනුස්සයෙක් හැටියට ගත්තම හොද කෙනෙක් සතුටින් ජිවත් වෙන බිරිදට ආදරෙන් සලකන පවුලට හිතවත් සංවේදි චරිතයක්. ඒත් නරකින් දෙයක් කලොත් ඔවැනි දේ සිදුවිිම විමතියට කරැනක් නෙවෙයි. හැබැයි එයා මැරැණේ දුක්.විදලා නෙවෙයි. ඒ මම හිතන්නේ ඔය කියන විදියට උදවි කරපු අසරණයන් දිපු පින් වලට වෙන්න ඇති.

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa777712 күн бұрын

    ඇත්තටම හොද මනුස්සයෙක් අතීතය හොද නැති ඇති හැබැයි පසු කාලිනව මිනිසුන්ට උදව් කරපු කෙනෙක් නිහතමානී මනුස්සයා පව් පාපතරයන් එකතු වෙලා මැරුවා නිවන් සුව ලැබේවා !!! ඔබට

  • @user-dz4zt2yf5c
    @user-dz4zt2yf5c10 күн бұрын

    වෙඩි වැදිලා මරුනේ නැත්තම්, වෙඩි තියපු කෙනාටත් සමාව දෙන කෙනෙක් කියලා හිතෙනවා.. ඔබ තුමාට නිවන් සුව ලැබේවා 🙏

  • @nheducationsrilanka1829

    @nheducationsrilanka1829

    10 күн бұрын

    Dei deii

  • @user-dz4zt2yf5c

    @user-dz4zt2yf5c

    10 күн бұрын

    @@nheducationsrilanka1829 තොට කිව්වේ නෑ 😂

  • @AmilaMendis99

    @AmilaMendis99

    10 күн бұрын

    පිස්සු.. මේ කවුද කියලා නොදැන කතා කරන්නෙ 😂

  • @gayathvideos3268

    @gayathvideos3268

    9 күн бұрын

    😂

  • @bestsri1

    @bestsri1

    9 күн бұрын

    😂

  • @CharityDeA
    @CharityDeA6 күн бұрын

    දැවැන්තයෙක් ගියා මැදැයි හාල්මැස්සෙකුට අත හිත දෙන්න ...😢 මේවා කාටත් හොද පාඩම් ... මිනිස්සු ලගට ගද්දී පරිස්සමෙන්!

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi87489 күн бұрын

    හොඳ නරක දෙකම මනුස්සයට තියනවා ..ඒක මනුෂ්‍ය ස්වභාවය ..🙏🙏

  • @user-th7yv5zl8z
    @user-th7yv5zl8z12 күн бұрын

    උදවු කරලා කනගාටු වෙන එකම එක්කෙනා තමයී tatto දුලාජ්.... සිටියේ හොඳින් පවුලක් සතුටින්.... ඉවසා දරා ගත නොහැකිව කෙළෙසින්.... ඇරයුම් පතක් ලෙස විලසින්... ආවේ මරුවා මේ ලෙසකින්....

  • @tharaka5598

    @tharaka5598

    9 күн бұрын

    Utath ehema wenna oni ikmanin

  • @Lasibaba1223
    @Lasibaba122312 күн бұрын

    මේවා බලලා මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ...😮😮😮

  • @anushkatilakarathne4363
    @anushkatilakarathne436310 күн бұрын

    මේ කාල කන්නි සමාජේ මිනිහෙක්ට හැදෙන්න දෙන්නෑ

  • @nirmaanacreation3115
    @nirmaanacreation31159 күн бұрын

    මිනිස්සු කටින් කියන ඕනම බොරුවක් විශ්වාස කරන,, තර්ක බුද්ධියක් නැති,, බූරුවො ඉන්න රටක් තමයි ලංකාව කියන එක මේක බැලුවම තේරෙනවා..

  • @ericaferdinandaz846

    @ericaferdinandaz846

    7 күн бұрын

    Definitely. Me kiyana okkoma boru

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 Жыл бұрын

    ඇත්තටම හිත හොද අවංක චරිතයක්‌ ඔබ‍ටත් ඔබගෙ පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි🙏🙏

  • @gamagedanushcika9716
    @gamagedanushcika9716 Жыл бұрын

    ඩුබයි ඉන්න ගමනුත් ලංකාවේ මිනිස්සුන්ට රට රැකියා හොයල දීපු හොද හදවතක් තියෙන පුරවැසියෙක් ❤

  • @kingofzanzibar9980

    @kingofzanzibar9980

    Жыл бұрын

    Ha ha aththa?😂😂😂😂🤮🤮🤮🖕🖕🖕

  • @sldj7777

    @sldj7777

    Жыл бұрын

    Athawen හොඳයි කියලා හිතනවා . එයත් නොකියා කියනවා මයිනා සහ පාර්ලිමේන්තු we inne හොරු කියලා . ඔහොම බිස්නස් කරද්දී හැම ekawama හොඳින් molen assare කරන්න one. රටම ගොඩ ganna help එකක් දෙන්න පුළුවන් nam වටිනවා .👍

  • @gamagedanushcika9716

    @gamagedanushcika9716

    Жыл бұрын

    @@sldj7777 සංචාරක ව්‍යාපාරය පැත්තෙන් රටට ඩොලර් එකක් හරි ගේනව ඔය කයිවාරු ගහන මිනිස්සුන්ට වඩා.....

  • @pradeeparuna3711

    @pradeeparuna3711

    24 күн бұрын

    ඩුබායි වලින් ජොබ් හොයන අයට ජොබ් ගත්‍ත උන් ඉන්නවද මෙතුමගෙන්

  • @kalumpw

    @kalumpw

    21 күн бұрын

    @@pradeeparuna3711 මෙතුමා අනේ බන් උබලා.

  • @jeewakasilva8409
    @jeewakasilva840912 күн бұрын

    Just only watch this...ගන්න දෙයක් තිබුනානම් ගන්න දෙයක් ගන්න නැත්තන් අත අරින්න.

  • @tharangadilhani5429
    @tharangadilhani54293 күн бұрын

    ඕනෑම කෙනෙකුට හොද නරක දෙකම තියෙනවා වසන්ත අයියා එහෙමයි ඒ කොහොම වෙතත් අපි දන්න මිනිස්සුන්ට හරියට උදවි කරා කෑම කකා ඉන්න කොට වෙඩි තියෙනවා කියන්නේ ඒ ඒ අයටත් ඒ දේම තමයි නිවනින් සැනසීම ලැබේවා.

  • @user-ky9ff5yx8u
    @user-ky9ff5yx8u10 күн бұрын

    කලිනුත් බැලුවා මැරුණට පස්සෙත් බැලුවා 🙏🏽😞 කොච්චර හොද මනුස්සයෙක්ද 🎉

  • @pasindumalshan3070

    @pasindumalshan3070

    9 күн бұрын

    Kellek wa puchchala marapu ekata hoda manussayek da. ane thopi wage harak

  • @TheWaruni

    @TheWaruni

    9 күн бұрын

    ​@@pasindumalshan3070හරි ම විස්තරේ දන්නෙ නෑ නෙ

  • @bestsri1

    @bestsri1

    9 күн бұрын

    මොන්ගල්ද http😂

  • @priyankagunawardhana171
    @priyankagunawardhana17112 күн бұрын

    ඇයි වසන්තයේ දේහය පිලිබද තොරතුරැ සමාජ මාධ්‍ය ට දාන්නේ නැත්තේ

  • @TheWaruni

    @TheWaruni

    9 күн бұрын

    මරනෙ වීඩියෝ දාන්නෙ නෑ නෙ

  • @user-ec1lw3td3l
    @user-ec1lw3td3l12 күн бұрын

    මොනා වුනත් අපෙ රටට වෙලා තියන දෙයි හදන්න ඕන කිව්ව ටිකයි සහතික ඇත්ත😒නිවන් සුව ලැබේවා!!!

  • @akithnanishadima2884

    @akithnanishadima2884

    11 күн бұрын

    මරන්න හේතුවත් මේකම වෙන්නත් ඇති😢

  • @mishastar2366

    @mishastar2366

    10 күн бұрын

    Matath hithene

  • @sweenyfernando8830
    @sweenyfernando883010 күн бұрын

    I hope he is very Humble PERSON ❤

  • @abdulazeeznazzar50
    @abdulazeeznazzar50 Жыл бұрын

    He is a gentleman, really he knows poor people situation , we have to appreciate him , god bless you and family

  • @user-nt9op3kr1c
    @user-nt9op3kr1c11 күн бұрын

    මටනම් ඇස්දෙකට කදුලු ආවා .මන් කාවවත් බදින්නෙ නැ මන් මගෙ නොනට හරි ආදරෙයි .එක ඇත්ත .ඇයත් එවගෙ.ඔහුගේ පිටිපස්සෙමයි ඉන්නෙ.අද ඇය තනියම .ඔහු නැ.ඇයව දාලා ගිහින්.ඇය දන්නෙවත් නැ.ඔහු නැ කියලා .මට කියන්න වක්චන නැ පුදුම තරම් දුකයි.ඇයි මෙහෙම මිනිස්සු නපුරු .වසන්ත අයියා ඔයාට අජරාමර නිවන්සුව ලැබෙවා .කිසිදු ආත්මෙක මෙවන් අකල් මරනයක් නොවෙවා .

  • @dinupamaranjalika9600

    @dinupamaranjalika9600

    10 күн бұрын

    😂

  • @dondons7826

    @dondons7826

    10 күн бұрын

    Me yaka kellekwa marala ginithiya uge geni vitharada geni pathala minimaru dusitha desapaluwo,akka gahapu gem loketa penna pansal Palli giya me kalaknni miyayana aka ratata yahapathak wapurapuwa thama nelagatthe.

  • @PopQqpp

    @PopQqpp

    10 күн бұрын

    හාමුදුරැවන්ට බනින වීඩියෝ එක බලල නිවනට යවනවද අපායට යවනවද කියල තීරනය කරන්න මෙිවා සුදු ඇදගත් කලු චරිත

  • @isurinibaravinda4688
    @isurinibaravinda46889 күн бұрын

    Thank you Dhanu you conducted the interview repectfully😊.

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha92849 күн бұрын

    😅Sudu bole sudu bolege amma wage 😂 real mother

  • @tharindhurukmal8331
    @tharindhurukmal8331 Жыл бұрын

    බුදුසරණයි 🙏sir

  • @chathuranga7740
    @chathuranga774010 күн бұрын

    මේ වගේ තව කිහිප දෙනෙක් ඉන්නවා , යම දෙවියනී ඉක්මනටම ගන්න මේ අවුරුද්ද අැතුළත 🙏🙏

  • @sweenyfernando8830
    @sweenyfernando883010 күн бұрын

    Oba aaathmYata , sada sanaseema labeava brother❤💐💐💐💐💐

  • @upendradissanayake5547
    @upendradissanayake5547 Жыл бұрын

    A good interview...Anyway Danu u have an amazing look..specially the skin..it's glow and fair than it was..👍👍

  • @user-pu7ls7tw8t
    @user-pu7ls7tw8t Жыл бұрын

    Great interview

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 Жыл бұрын

    Danu you let down the quality of the show and play for the gallery. Keep it up bro. USA 🇺🇸

  • @spdvolga5459
    @spdvolga5459 Жыл бұрын

    Danu niyamai good❤️❤️

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 Жыл бұрын

    Proud of you God protect you God bless you wasanta aiya.

  • @chethiyalakshan5797
    @chethiyalakshan579714 күн бұрын

    Club වසන්ත අද එලොව යවලා 24/07/08

  • @KAIZER48499
    @KAIZER48499Ай бұрын

    ඔනම පොරක් ආදරය වෙනුවෙන් වෙනස් වෙනව පෙනවනෙ ❤❤❤

  • @chathurikasapumaleewijethu1043
    @chathurikasapumaleewijethu1043 Жыл бұрын

    Only person who gave honest answers. Straight forward

  • @AvishkaPrabath-bd8yk
    @AvishkaPrabath-bd8yk6 күн бұрын

    ඇත්තටම දනුව හොද ප්‍රශ්න ටිකක් අහනව

  • @rmbandara4301
    @rmbandara4301 Жыл бұрын

    වසන්ත අයියා අදරෙයි 💟💟💟💟💟💟💟

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks13 күн бұрын

    😢 කොච්චර උනත් කැරි වැඩේ...ලංකාවේ කාලා බීලා ආතල් එකේ හිටපු ෆන් 👑 King තමයි ඉතිං මෙයා...😊

  • @annharper4853

    @annharper4853

    13 күн бұрын

    මෙලහකට අපායේ ලෝදිය පාටි දානවා ඇති

  • @ovind7921

    @ovind7921

    12 күн бұрын

    ෆන් කින්ග් ට ෆකින්ග් උනා පලයන් හුත්තො යන්නෙ

  • @MethumThilothma-bg2pf

    @MethumThilothma-bg2pf

    12 күн бұрын

    කැරි වැඩ කරපු නිසා තමයි කැරි වැඩක් උනේ

  • @ubaidhussain4472
    @ubaidhussain4472 Жыл бұрын

    Good person

  • @ravindrajayawardana4831
    @ravindrajayawardana4831 Жыл бұрын

    superb

  • @hansikalanka1234
    @hansikalanka12349 күн бұрын

    විනාඩි 5න් මනුස්සයෙක් අඳුරගන්න පුළුවන් කියලා මෙයා මේ program එකේ කිව්වට එයාට අර ටැටූ කාරයාව අඳුරගන්න බැරිවෙනවා. ටැටූ කරයා අවෙ මෙයාගෙ මරනෙ අරන්. මොනව වුනත් එයා හොඳ මනුස්සයෙක්. මිනිස්සුන්ට උදව් කරපු කෙනෙක්. වැරදි ගොඩාක් කරන්න ඇති. නමුත් දැන් එයා නෑ😢 එක නිසා එයාට බැනලා වෛර කරල වැඩක් නෑ😢

  • @sitgimanhala
    @sitgimanhala10 күн бұрын

    Hrima kangatui oba gana ,oba hari lassana wachana kihipayakma me progarm eka kiynwa.pulalata krnne nati kena,samajayata kranna,mn kawawat badinne na mn mge nonata adrei,hama talayakama inna ayat ekkama hodin inna oni,me mge yalukama ounge desapalanya adala na,me hama wachanayakin pennanne,ohuge hite tibena pirisidukama.oba anagataye duppat minisata sewaya krana bawa 2020 di yam adyatmika blayk ati pudgayku dak tibenwa,ohu metumata face book harha danuwat kra tibenwa,2020 mai wenkamma yam anaturk wena bawat,eya lagama sitina pudgalyakugen siduwan bawat,obe awasanawa,metuma mrenkamma eya kiywa na,dn siyalla sidu vi hamarai.ada e lassana paula,kali walata,wisirila,ada oun mona tatwe adda,mtuma marilat sahena pirisak apahas krmin pawatinwa.et mtanm danenne obawa harihati tawamt kiywa,na.metuma mat pan promot karat,mat pan nobona puddgalya,kisiset matat huruwanne nata.metuma matat lol u pamnin narakama pudglya wenneda nata.nigt club sanskrutiya,wardiyta pawichchi krana kena eya wardi widiyata bawita krai,hodata bawita karana kena hoda widiyta bawita krai.mehi hama dekama depattak ata.eya siduwanne eya bawita karana pudglya anuwai.awigatto awiyenma nasenwa nm idamt ahinsaka sundara minisun awiyen nasenne keseda,udaharna onatarm ata.wijaya kumartunga,s.w.r.d bandarnayaka,ewat apuru udaharna.kenekuge atulantaya kiywa blanna,apahasa krna rallatama apahas kornna.metumage atinut wardi siduwi tibenwa,habai e hama deyakm niwardi krganimin yangamanki niyali sita tibenne,ohuge bar pawa,budu saunata labadimata ohu kamatten sita tibenwa.awasanye metumata mrenna sidda wennet hita hoda kama nisamai.kenekta jewataya hdagnnata atwalk dennatai ohu etanata gos tibenne,ohuta dimata mudalda ragena,namut ekuriru minisa,laksha ganka mudlk wenuwen metumage jewataya bili denwa.eyada sadaranaya. E minimaruwan pawa alla ganimata kisidu utshayaka niratawena akaryk penennat na.ma sitana akarayata,sri lankika apahamagema sit mita wada lassan wiya utui.yam keneku wiswasa nokari.ratak danna me minisa mn dangatte,mohuge maranyen psse,ehema welat mta danenwa,panpori ghana minisunta,wada deyak kranna puluwan minisek bawa,mta denne attatma wishala dukak.kauru kese kiwat oba hita,lassana miniseki.obata suba gaman mhattaya.😢😢😢😢😢😢

  • @chiranjayathu8989
    @chiranjayathu8989 Жыл бұрын

    මම ආසම චරිතයක් ..කට්ටකාල ගොඩගිය චරිතයක් ...දියුනුවෙන් දියුනුවට පත් වේවා වසන්ත අයියෙ ..👌👌❤❤

  • @Skeli19
    @Skeli19 Жыл бұрын

    Danu thank you so very much for your nice presenting

  • @shanthasunil909
    @shanthasunil909 Жыл бұрын

    Good luck 👍

  • @Mr.Shares
    @Mr.Shares9 күн бұрын

    මිනිස්සු විවිධ පැතිවලින් බලනකොට විවිධාකාරයි. එක පැත්තක් විතරක් බදාගෙන ඉන්න අය කරුමක්කාරයි...!!!

  • @kalumpw
    @kalumpw Жыл бұрын

    ලංකාවේ නයිට් ක්ලබ් වලට පාතාලයට ගමේ කෙල්ලො ගෙනල්ලා නයිට් ක්ලබ් වල විකිණීමට නමගිය පොරක් තමා ඔය ඉන්නේ ...දැන් සුදු ඇඳගෙන කළු ඇවිදින් ..හොඳට කළු සල්ලි උපයපු කෙනෙක් තමා... දැන් තමාගේ නම සුද්ද කර ගන්න ආගම විකුණගෙන කනව

  • @user-rg3pb1ky7u

    @user-rg3pb1ky7u

    26 күн бұрын

    අනිවාර්යයෙන් මූට සාප වෙන්න ඕනි😊

  • @JaxApocalypse

    @JaxApocalypse

    14 күн бұрын

    @@user-rg3pb1ky7u සාපේ හම්බවුනා !! 😙

  • @dolarge4924

    @dolarge4924

    14 күн бұрын

    ​@@user-rg3pb1ky7u ඔයාට මොකක්ද කරපු වරද?

  • @nirmaanacreation3115

    @nirmaanacreation3115

    9 күн бұрын

    🎉 උඹ විතරයි ඇත්ත දන්න මිනිහෙකුට මෙතන හිටියේ.

  • @GoddessClassSL

    @GoddessClassSL

    2 күн бұрын

    Oyita wada athi darunu mini marapu dial honda margeta awilla rahathuth wela thyenewa. Onama mula waradda gathu minihekta ganiyek ta, molee thiyenewanm hari margeta enna puluwan. Kisi awulak na eke

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 Жыл бұрын

    Good person wasantha ayya

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi385812 күн бұрын

    naraka weda karapu godak dena wayasata giyama අහිංසක minissunta udau karanawa a karapu pau gevila yanna hebei karapu karuma gewannama wenawa අනිවාර්යයෙන්

  • @user-lc4xg8di3d
    @user-lc4xg8di3d13 күн бұрын

    Me interview eka baladdi duka hithuna😢

  • @AvishkaPrabath-bd8yk
    @AvishkaPrabath-bd8yk6 күн бұрын

    මොන ජරා වැඩේ කරත් වසන්ත අයිය හිත හොද කෙනෙක්........

  • @tlp8049
    @tlp804914 күн бұрын

    හරි. බඩු හම්බුනා අද. 8 සඳුදා ජූලි 2024.

  • @sdvlog69
    @sdvlog69 Жыл бұрын

    වසන්ත දැන් හරි matured විදියට උත්තර දෙන්නේ. හිතන විදිය වෙනස් වෙලා. Dubai relationship එක්ක ලංකාවට උදව් කරන්න පිං

  • @mishastar2366

    @mishastar2366

    10 күн бұрын

    Ekath maranna hethuwak wenna athi. Samahara minisunta hoda wenna denne na

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera186913 күн бұрын

    ඔබට නිවන් suwa kalakanni karpu අපරාධ හොඳ දක්ෂ viyapaparikayek 🙏

  • @sankalpa988

    @sankalpa988

    12 күн бұрын

    Ow paw

  • @rxwsy1132

    @rxwsy1132

    8 күн бұрын

    මැරයා වුනත් සිංහල එකෙක්

  • @user-nv9ju9dc3i
    @user-nv9ju9dc3i3 күн бұрын

    Sounds like an educated person (may be street smartness) lot more than social media portraits

  • @kumanayakek6429
    @kumanayakek642910 күн бұрын

    මේකනම් සුපිරි කියන්න තියනදේ කෙලින්ම කියනව මේව දකිනකොට මෙයාගෙ මරනෙගැනත් සැකයි දේස පාලුවොවත් සම්බන්දද කියල

  • @anuradhanawodhani3777
    @anuradhanawodhani377711 күн бұрын

    ane paw appa.lassanata jivath un manussyek.family ekt thiyen adre.hith hoda manussyek mona unath.😢

  • @anuragoonetilleke7887
    @anuragoonetilleke788710 күн бұрын

    Niwan Suwa!

  • @fahmyismahoon7246
    @fahmyismahoon7246 Жыл бұрын

    ඉතා ඉහලින්ම ගරැකරන චරිතයක් ❤ඡයෙන් ඡය වසන්ත අයියා 🫡

  • @Sujanijayaweera
    @Sujanijayaweera9 күн бұрын

    අදයි බලන්නෙ ...දන්නෙත් මැරුනම..😢

  • @hewaralalageseelawathie7098
    @hewaralalageseelawathie7098 Жыл бұрын

    මමනම් කියන්නේ සියලු සත්වයෝ තරම දැනගෙන ඉන්න වනම් කාටවත් හිරිහැර නැතිවෙයි

  • @mohanthachamara1090
    @mohanthachamara1090 Жыл бұрын

    💙🤟

  • @achinimadhusha2681
    @achinimadhusha26818 күн бұрын

    මොනා උනත් ඇත්ත කතා කල මනුස්සයෙක් ...හැමදෙයින්ම අයින් වෙලා පාඩුවේ ජිවත් වෙන්න හදනකොටත් එකෙන් ප්‍රයෝජන ගත්ත සක්කිලි මිනිහෙක්ගෙ ගොදුරක් උනා අකාලෙම මරණෙන් වන්දි ගෙවන්නත් උනා...ලගින්මහිටිය බිරිද තාම දන්නෙ නෑ ජිවිත කාලෙටම වසන්ත මහතාගෙ ලගින් කවදාවත් ආයෙම ඉන්න බැහැ කියලා 😢😢😢😢

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 Жыл бұрын

    Counted days to see this program. 👍

  • @someshdarshana8928
    @someshdarshana892814 күн бұрын

    ජූලි 8.2024

  • @agampodisilva8695
    @agampodisilva8695 Жыл бұрын

    Hita hoda wasanta aiya Kiyanne asarana minhage duka danna kenek wede wedeyama avisha Lebewa Budusaranai wasanta aiya 😍

  • @subashinichandrasekara9885
    @subashinichandrasekara9885 Жыл бұрын

    අද ලස්සනයි .කම්සය🤣අද ඉන්ට්ව්ව එක හොඳ යි .දනු කොල්ල ත් හොඳ යි .

  • @d.d.s2965
    @d.d.s2965 Жыл бұрын

    Namal goodlu..? Mithree tharama දැනගෙන inna onelu..gamen awanm?

  • @malindumethsara6635
    @malindumethsara6635 Жыл бұрын

    ආයෙ කතා දෙකක් නෑ සුපිරිම චරිතයක් ❤️🤟

  • @shanthisumanarathna3625
    @shanthisumanarathna3625 Жыл бұрын

    Budusaranai devipihitai dennatama

  • @isurinibaravinda4688
    @isurinibaravinda46889 күн бұрын

    උදව් කරන්නේ කැමෙන්. ඔක තමා ප්‍රසිද්ධියට කරන්නේ youtube වලින් . යටින් වෙන වැඩ .

  • @bathiyaranketi5525
    @bathiyaranketi5525 Жыл бұрын

    👋👍👍

  • @kumarabattage9133
    @kumarabattage9133 Жыл бұрын

    හොද චරිතයක්

  • @japanrasthiyaduwa
    @japanrasthiyaduwa Жыл бұрын

    👍

  • @riansboits8510
    @riansboits8510 Жыл бұрын

    සුපිරි මහත්තයෙක්❤

  • @sriyanidisana9410
    @sriyanidisana9410 Жыл бұрын

    Oyage pemili aka godak lassanai udaukaranawa kiyala denganna labana mama ratagihin danahis amaruwahedila awa denweda karanna edagena hoyala Ballard udau karanna bs.

  • @theawakenworld5384
    @theawakenworld5384 Жыл бұрын

    Ta Siri ! ❤ Surendra aiaya meh program eke ❤

  • @niroshadilrukshi8668
    @niroshadilrukshi866812 күн бұрын

    Adai dekke

  • @dhanujanadun3500
    @dhanujanadun3500 Жыл бұрын

    🤗😌

  • @Jeewa61
    @Jeewa61 Жыл бұрын

    Desa palakaya koheda mods ayyooo

  • @dinendraniyomal7592
    @dinendraniyomal759214 күн бұрын

    This convocation has awkward silance between dialogs . 😂

  • @punchisripaday9862
    @punchisripaday986210 күн бұрын

    නිවන් සුව ලැබේවා

  • @ThusharaNilanjana-ep9iy
    @ThusharaNilanjana-ep9iy8 күн бұрын

    What to do😥😥,,,???

  • @srimalmanoj6864
    @srimalmanoj686412 күн бұрын

    😢😢😢

  • @pcboom2897
    @pcboom2897 Жыл бұрын

    සුපිරි චරිතයක් තමයි 🔥❤️✌️

  • @dakshithanissanka2361
    @dakshithanissanka236112 күн бұрын

    14:52 😢❤

  • @s.perera102
    @s.perera102 Жыл бұрын

    වසන්ත අයියෙ නියමයි කතාව ස්තුතියි ඇත්ත කතා කරාට

  • @sanjeewakumara2223
    @sanjeewakumara222314 күн бұрын

    😮

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp12 күн бұрын

    නිවන් සුවය අන්ව් 🙏🏽

  • @KaraokeWithRasika
    @KaraokeWithRasika17 күн бұрын

    Wasantha aiya ..adarei...asama charithayak thamai.....

  • @loveasiafromsl

    @loveasiafromsl

    14 күн бұрын

    😢

  • @LakmaliChan

    @LakmaliChan

    10 күн бұрын

    😢😢

  • @Charudg
    @Charudg13 күн бұрын

    Dark matters aside.. he was a good person

  • @HasalakaNirmal-hn8uq
    @HasalakaNirmal-hn8uq8 күн бұрын

    දුකයි වසන්ත අයියෙ😢 මං ආදරෙ කරපු චරිතයක් ❤❤

  • @maduraparabath3790
    @maduraparabath3790 Жыл бұрын

    රංජන් හීරෙ දාද්දි නීතියක් තිබ්බෙ නෑ, පස්සේ නීතියක් හැදුවෙ 😂

  • @dharshaniewijayaratne2788

    @dharshaniewijayaratne2788

    Жыл бұрын

    Aththatama hire danna barilu.

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 Жыл бұрын

    Niyama video akak

  • @user-wc2in2ch6b
    @user-wc2in2ch6b14 күн бұрын

    Ehenn Good bye ❤

Келесі