රාජපක්ෂවරු ගෙදර යවන දේශපාලන ඩීල් එක... අරගල භූමියට චන්ද්‍රිකාගෙන් පණිවුඩයක්... | CBK | 10 Questions

Subscribe us: bit.ly/NewsfirstSubscribe
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: NewsfirstSL
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#ChandrikaBandaranaikeKumaratunga #10Questions #News1st

Пікірлер: 3 500

  • @imzanfarookfathima9557
    @imzanfarookfathima95572 жыл бұрын

    මම මේ Programme 1 දෙපාරක් බැලුව. ඒ තරමට ලස්සනට වැදගත් අර්ථවත් සාකච්ඡාවක්. ජීවිතේ දැකපු හොඳම වැඩසටහන අද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නිසා අපිට අවස්ථාව ලැබුණ. සිරස ට, නිවේදක තුමාට ස්තූතිය

  • @user23piano70

    @user23piano70

    2 жыл бұрын

    අපි සියලු දෙනාම. එකගයි.විශේශ කාන්තාවක් .. ජයවේව

  • @jayathabentharage4728

    @jayathabentharage4728

    2 жыл бұрын

    වැඩ සටහාන මෙහෙ යවන නිවේදක අතිවිසිස්ටයි දේශ පාලුවෝ ඔක්කොම පට්ට හොරැ ....

  • @lathabaddage1585

    @lathabaddage1585

    Жыл бұрын

    Respect you Madam! for wining 3/4 th of the war and during that era we didn't experience this much of a starvation due to prize hike in food items. Stay safe, wish you all the best ! from NZ.

  • @kumarishyamali1047
    @kumarishyamali10472 жыл бұрын

    ඔබ තුමිය කියපු හැම වචනයක් ම ඉතා අවදානයෙන් අසාගෙන හිටියා . ඇත්තටම ඔබ තුමිය ශේුෂ්ඨ නායිකාවක්... දිර්ඝායුෂ ලැබෙිවා ...

  • @amarakumariherath4635

    @amarakumariherath4635

    2 жыл бұрын

    මහින්දටවත් දැන් ඔය කියන විදිහට වචන කතා කරන්න පුලුවන්ද ?

  • @funnyvideo628
    @funnyvideo6282 жыл бұрын

    ආයෙත් interview එකක් ගේන්න ,මෙතුමියගෙ අදහස් අපේ අරගලය ට වටිනව🥺❣️

  • @dedunukuruneru8526
    @dedunukuruneru85262 жыл бұрын

    මගෙ පලමු ඡන්දය ඔබතුම්යට දුන්නා අදටත් මන් ඒ ගැන සතුටුයි ඔබතුම්ය අපෙ මවුබ්මෙ වීරවරිය ඇත්තටම ගෞරවාන්විත චරිතයක් මන් ගෞරව කරනව ඔබතුම්යට උතුම් දළදා හාමුදුරුවන් ගෙ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා පතනවා ඔබ ට 🙏 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @playback.pinnawala9503

    @playback.pinnawala9503

    2 жыл бұрын

    Mage 1 ekath dunna

  • @malagiravi8005

    @malagiravi8005

    2 жыл бұрын

    Mamth

  • @ksenanayaka8058
    @ksenanayaka80582 жыл бұрын

    නියම නිවෙිදකයෙක් ආඩමිබරයි ඔබෙි නිවෙදන හැසිරවිම හරිම ලස්සනයි ඒ වගේම අපේ හිටිය නායිකාව ඔබ තුමියත් හොද පනිවුඩයක් දුන්නා සමාජයට

  • @sanathranaweera1332

    @sanathranaweera1332

    2 жыл бұрын

    Damayanthi weerasuriya.bandaranaike family is very great family.

  • @sagainternational7249

    @sagainternational7249

    2 жыл бұрын

    මමත් ඔබ සමග එකගයි. ගාල කඩාගෙන දුවන හරක් රැල වගේ කාඩ් බෝඩ් වීරයෝ වෙන්න හදන නිවේදකයන් යැයි සිතා දඟලන පඹයන් අතර මම දැක්ක බොහොම හික්මීමක් සහිත මාධ්‍ය හසුරවන ආදර්ශමත් එක් නිවේදක මහතෙකි.

  • @kaviliyanage3390

    @kaviliyanage3390

    2 жыл бұрын

    Aththa kathawa. Honda ahumkan deemak thiyanawa. Samakami. Parissamin prashna ahanawa. Harima siyumwa sakachchawa idiriyata aran yanawa. Asan innanta priyai. Mathiniyath harima deshapremeewa katha karanawa. Aragalayata jaya❤️

  • @koshir

    @koshir

    2 жыл бұрын

    True ❤

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    2 жыл бұрын

    @Wellcome laki ktichen අතිශයින්ම කපටි ගැහැනියක් ඔයාල පුංච් ලමයි ඕව තේරෙන්නෙ නෑ

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe6182 жыл бұрын

    ඉතාමත් බුද්ධිමත්, වැදගත් සාකච්ඡාවක්. මෙතුමිය ගැන කිසිම දවසක නොතිබුනු ගරුත්වයක් ඇතිවුණා. මෙතුමියගේ අදහස් ඉතාමත් ප්‍රායෝගිකයි. ජයවේවා !

  • @pradeepweerasinghe6857

    @pradeepweerasinghe6857

    2 жыл бұрын

    Ane Pako, thopiwagne Apathayo innakal mewage Pattta wesiyothamai Rajakoranne,mama uda koment akak damma, kiyawapan Ponnayo

  • @djsong9806

    @djsong9806

    2 жыл бұрын

    Budusaranai madam

  • @kumarihendersnkumarihender1727

    @kumarihendersnkumarihender1727

    2 жыл бұрын

    මෙතුමියට වැදගත් පසුබිමක් තියෙනවා .ජරාපක්සලා වගේ දූෂිත බලලෝබි,බඩගොස්තරවාදි නැහැ. උන් කෙරුවේ හතර වරිගෙම ඉන්න හැතිකරේ කිට්ටු කරගෙන රටම විනාසෙට ඇදලා දාපු එක. ඒ අතින් බැලුවම මෙතුමිය විසිෂ්ටයි.

  • @user23piano70

    @user23piano70

    2 жыл бұрын

    රටේ නායකයෙක් ලෙස මෙතුමීයගේ ලේ වලම දක්ශකම.. ස්තූත්‍යි.. අහන්න ලබීම සතුටක්

  • @Mohanyyc

    @Mohanyyc

    2 жыл бұрын

    ❌This is the next script! ❌ She claims to have not robbed! In fact she did everything MR family did and showed the world how to rob ! Google following and you get your answers! ❌During her time as president She went on national TV about a “Komis Kaaka offering bribe” she promised to revels and take action! - NEVER HEARD about it since ❌Who protected Mahinda from “Helping Hambantota case” why ? ❌Bonus❌ I bet you didn’t even know this ❌ When Vijayakumaranatunge was alive , who signed and accepted almost 200 T56 assault rifles, more than 50,000 rounds of ammunition (assorted caliber), 50 pistols, few hundred hand grenades (fragment and HE type). These were delivered to their home in Polhengoda residence (very same place Vijay was assassinated) . Also what was the purpose of these weapons and what happened to them ??? These details came on Sunday Leader along with pictures of the documents with Chandrika’s signature ❌

  • @dinushiperera2024
    @dinushiperera20242 жыл бұрын

    මේ වගේ නායිකාවක් අපේ රටට හිටපු එක ගැන මට අවන්කවම සතුටුයි...අපිට මේක ආයේ අහන්න දුන්න එක ගැන සිරසට ස්තූතිවන්ත වෙනවා ❤️❤️💯

  • @NalaniDeSilva
    @NalaniDeSilva2 жыл бұрын

    විදුලිය පිලිබදව ඔබ තුමිය කියූ දෙය හරියට හරි ....වටිනා කාන්තාවක්... නිදුක් නීරෝගී වේවා ඔබ

  • @user-us9tj7vy6j
    @user-us9tj7vy6j2 жыл бұрын

    ඔබතුමියගේ මව කොරියාවට සහල් එවපු නිසා එයට කෘතගුණ වශයෙන් අදටත් ලංකාවේ දරුවන්ට රැකියා ගිවිසුම් ලැබෙනවා...ස්තුතියි එයට..🇱🇰🇰🇷

  • @ajithakulawardhana2443

    @ajithakulawardhana2443

    2 жыл бұрын

    ස්තුතිය අම්මාට චන්ද්‍රිකාට නෙමෙයි.

  • @sricollure7791

    @sricollure7791

    2 жыл бұрын

    0ppq1

  • @dayawanshasamaraweera2125

    @dayawanshasamaraweera2125

    2 жыл бұрын

    ඔබ තුම්‍ ය තමයි රජයේ සේවකයන්ගේ වැටුප වැඩ්කලේ ඒ වගේම යුද්දය 4..3..ඉවරකලේ මම යු..හ.ව් මිකයෙක්

  • @zaitoonmeedinmeedin9545

    @zaitoonmeedinmeedin9545

    2 жыл бұрын

    Love ur talk

  • @million_Star_shots

    @million_Star_shots

    2 жыл бұрын

    ගැහැනියක් තමා දන්නේ පව්ලක් නයක් නැතිව ගොඩ නගන්න. ඒ දේ කලා මේතුමියගේ මව්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. රටට ණය ගන්න පුරුදු කලේ ජේ.ආර්. ජයවර්ධන. අද අපේ රට ගැන හිතද්දී පපුව පැලෙන්න වගේ.

  • @thilininajendra4828
    @thilininajendra48282 жыл бұрын

    වැඩසටහන මෙහෙයවීම 👌. චතුර රංගන සුදේව ඇතුළු පිරිසට ගත යුතු දේ බොහෝය.. සංයමය හික්මීම දැනුම ආචාරශීලීබව භාශාව හැසිරවීම.. දිය යුතු ගෞරවය දෙමින්. එතුමිය රාජ්‍ය පාලිකාව. නියමයි සිරස 👌❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90452 жыл бұрын

    ප්‍රථමයෙන්ම අපේ මාධ්‍යවේදීයාට කෘතවේදී ස්තුතිය මෙතරම් සංයමයකින් හා ඇවැසි ලෙස මේ සාකච්ඡාව මෙහෙයවීම පිළිබඳව.... චන්ද්‍රිකා මැතිණියගේ පරිපාලන ක්ෂෙත්‍රය පිළිබඳව පෙන්නුම් කරන කරුණු කාරනා බොහොමත්ම වැදගත්. අපේ ආණ්ඩු ක්‍රමවේදයේ පූර්ණ වෙනසක් මෙන්ම, අළුත්ම තරුණ ප්‍රජාවක් රට ගෙන යෑමට ඉදිරියට ගෙනා යුතුමයි ....!!!

  • @ayeshabellanage6336

    @ayeshabellanage6336

    5 ай бұрын

    We gratitude the former Prime Minister Sirimvo Bandaranaike. After the regime of Madam Sirimavo, all the party of UNP, Sajaba, SLFP, Podu Peramuna, Pohottuwa robber, murderer, traitor parlimentarians have been combining, get together invaded our parliment and country. Due to the invaded of robber parlimentarians, now we have no foods, no medicines, no proper income, no law and order, no human rights, no education, no day today daily needs, no sufficient incomes. Therefore, we never, never, never vote for UNP, Sajaba, SLFP, Podu Peramuna, Pohottuwa. All of them get together robbed our all the properties and all the human rights in the past 70 years. Are you idiot to vote them again, again and again ??? 🦌🦌🦌🦌🦌

  • @pdkd1389
    @pdkd13892 жыл бұрын

    ගෞරවනීය මැතිණියණි... ඔබට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි... ! ! !

  • @truthvadan2144
    @truthvadan21442 жыл бұрын

    චන්ද්‍රිකා කියන්නේ රත්තරන් කාන්තාවක් ❤🌹❤හමුදාවේ පඩි වැඩි කලේ මැඩම් ❤🌹❤🌹ලංකාවේ සිරිමාවෝ 🙏🙏🙏🙏චන්දිකා උතුම් කාන්තාවක් ඔබ තුමියට ජිවිතේ ජයවේවා 🙏🙏🙏🙏

  • @queenpatricia8445
    @queenpatricia84452 жыл бұрын

    හරිම ආසයි අහගෙන ඉන්න ඔබ තුමිය ඉතා ලස්සනයි

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t2 жыл бұрын

    අදටත් ඇය ශක්තමත්🙏🙏වැදගත් කතාවක් අහන්න ලැබුණා සිරස මාධ්‍යට ස්තුතියි❤️❤️❤️❤️

  • @chandanijayasundara3657
    @chandanijayasundara36572 жыл бұрын

    දේශපාලනය කියන දේ දන්න දා ඉදල මම කැමතිම ගෞරව කරන චරිතයක් ඔබ.මම ගොඩාක් ආදරය කලේ ඔබේ කටහඬට,ඒ පෞරුෂයට.මැතිනියනි මේ රටට ඔබේ පිලිසරන අවශ්‍යම මොහොතක්.තෙරුවන් සරණයි .දීර්ඝායු ඔබ තුමියට.❤️!

  • @mangalikagamage9270
    @mangalikagamage92702 жыл бұрын

    නිවෙිදක මහත්මා ඉතාම හොදින් ඉතා සංයමයෙන් අසන්නට පුිය ලෙස සංවාදය කලා ඔබටත් දුර ගමනක් යාමට ⁣ශක්තිය ලැබෙිවා තෙරුවන් සරනයි

  • @anupamaabeyrathna5244
    @anupamaabeyrathna52442 жыл бұрын

    වැඩසටහන ඉදිරිපත් කිරීම ඉතාමත් සුවිශේෂී ඔබගේ අනාගතයට සුබ ප්‍රාර්ථනා කරනවා විශිෂ්ට නිවේදක මහත්මයා, බෙහෙවින් ගරු කරන ඉතා පිරිසිදු විශ්වාසනීය බුද්ධිමත් නායිකාවක් නිති හදවතේ රැදුන 💐🙏

  • @sameeramadusanka4976

    @sameeramadusanka4976

    2 жыл бұрын

    Itha pirisidu wishwasaneeya kiyana eke prashna thiyanawa

  • @mohamednasirmohamedjaseel7648

    @mohamednasirmohamedjaseel7648

    2 жыл бұрын

    chamuditha can learn something from him

  • @dumidumadusha202
    @dumidumadusha2022 жыл бұрын

    මට අවුරුදු 17 යි මගේ මතයට අනුවනම් මේ මැඩම්ට රට ගොඩ ගන්න පුළුවන් වෙයි වගේ මොනා උනත් මන් පෞද්ගලිකව මෙයට පට්ට කැමති යි 💚

  • @ranthikumari4200
    @ranthikumari42002 жыл бұрын

    හොඳ බුද්ධිමත් ජනාධිපතිවරියක්...එයාලගේ දැනුම අවශ්‍යයෙන් රට ගොඩ ගන්න.....💚💙💖💖

  • @ChandaniEkanayak

    @ChandaniEkanayak

    3 ай бұрын

    RATA HaDana Obatumeya magapnwemaga Ugaya Awasha thavayk.

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe6182 жыл бұрын

    මෙතුමිය සමග මේ වටිනා සාකච්ඡාව සංවිධානය කලාට සිරස මාධ්‍ය ආයතනයට ස්තූතියි

  • @swarnalathaattanayake8954

    @swarnalathaattanayake8954

    2 жыл бұрын

    සිරස වැඩක් කලොත් කියලා වැඩක් නැහැ. 👍

  • @gayashanmaduwantha7977

    @gayashanmaduwantha7977

    2 жыл бұрын

    සිරස මේ කරන්නෙ සජිත්ගේ ව්‍යාපෘතිය 🙂

  • @SK_0310

    @SK_0310

    2 жыл бұрын

    @@gayashanmaduwantha7977 ehenam hiru , derana karanne kageda??

  • @gayashanmaduwantha7977

    @gayashanmaduwantha7977

    2 жыл бұрын

    @@SK_0310 මාස් මීඩියා කරන්නෙ දේශපාලන කොන්ත්‍රාක් තමයි.. හිරු දෙරණ කාගෙද කියලා ආයෙ ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕන නෑනේ..අපිට අවශ්‍ය දේ එකෙන් අරගෙන ඔලුවට පටවන්න හදන කුණු ගොඩවල් අයින් කරගන්න තමයි අපිට මොළයක් ලැබිලා තියෙන්නෙ.. 🙂

  • @Lolitha76

    @Lolitha76

    2 жыл бұрын

    මැරිච්ච එවුනුත් නැගිට්ටවනවා ජඩ මාධ්‍ය...🤣🤣🐂

  • @prassannapradeep9247
    @prassannapradeep92472 жыл бұрын

    ඇත්තටම සිරිමාවෝ මැතිනියට ගවුරව කරා ඒ වගේම ඔබතුමියටත් මගේ සහ ජාතියේ ගවුරවය ඔබතුමියට බුදු සරනයි

  • @nimdine5190
    @nimdine51902 жыл бұрын

    මගේ පලමු චන්දය ඔබතුමියට දුන්නෙ ඔබ ගැන දැනගෙන නොවෙන මුත් අද මන් ඒ ගැන සතුටු වෙනවා ඔබතුමියට දීර්ගායුෂ ලැබේවා

  • @ranjanikariyawasam4814

    @ranjanikariyawasam4814

    2 жыл бұрын

    Obathumiyata theruwan saranai 🙏🏻🙏🏻🙏🏻❤

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    6 ай бұрын

    Brother ..ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න.. මෙයාගේ තාත්තා ඉන්දියන් කාරයෙක්. රදලයො නොවෙයි..j r ඉන්දියන්... දන්න කියන කෙනෙක් ගෙන් අහලා බලන්න..

  • @noosha2477
    @noosha24772 жыл бұрын

    හිතේ නිදහසේ ජීවිතේ විශ්‍රාම සුවය ලබන්න, හොර බොරු නැතිව සරලව තරුණ විය ගෙවන්න නිදුක් නීරෝගී චිර ජීවනය වේවා ඔබතුමියට🙏🙏

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    2 жыл бұрын

    ALLAHU AKBAR.....!!! Join Al brother for building Al-Lanka, one country, one religion, under Allah ......!!! This is our chance ....

  • @rafeekk0857
    @rafeekk08572 жыл бұрын

    ඔබ තූමියට දිර්ග ආයූශ පතමි....

  • @kaushigw
    @kaushigw2 жыл бұрын

    ශ්‍රීලංකා ඉතිහාසයේ බිහිවුන එකම එඩිතර, කෙලින්, බුද්ධිමත් නායකයා ඔබ පමණි. කාන්තාවක් වූ නිසා පමණක්ම ඔබ බොහෝ අවලාද, දෝෂාරෝපණ මුහුණ දුන්න. The changes you made in our legal system shifted a nation's psychology. You have my generation's salute!

  • @dreamflowers1471
    @dreamflowers14712 жыл бұрын

    ගැහැණියක් උනත් නිර්භීතයි ඔබ.කෙලින් කතා කරනවා.මේ වගේ දුකක් කිසිම කාලෙක උනේ නැහැ .ඔබතුමිය නියම නායිකාවක් .අවන්කව කතා කලා.නිවෙදක ඔබත් හරිම සන්වරව ලස්සනට වැඩසටහන කලා.ස්තූතියී

  • @Manolpriyawansha
    @Manolpriyawansha2 жыл бұрын

    ඉදිරියේදී අපේ තරුණ පරම්පරාවට ඔබතුමිය ගුරුහරුකම් ලැබේවා ! ❤❤❤❤

  • @wishwa864
    @wishwa8642 жыл бұрын

    රජයේ සේවකයන්ට හැම අයවැයෙන් ම පඩිය රුපියල් දාහකින් හෝ වැඩි කලා ඔබතුමිය ජනාධිපති මුදල් ඇමැතිවරයා විදිහට එදා. ස්තුතියි පින්. ආදරෙයි

  • @niroshanhewarachchi6754
    @niroshanhewarachchi67542 жыл бұрын

    බණ්ඩාරනායක පරපුරේ මහා කලු සිංහල ප්‍රතාපවත් නායකත්වය ඔබයි❤️ නිදුක් නිරෝගිමත් චිර ජීවනය පතනව ඔබතුමියට🙏 තෙරුවන් සරණයි 🙏 දීඝායු 🙏

  • @geethikaamaratunga8997
    @geethikaamaratunga89972 жыл бұрын

    ලංකාවේ හිටපු නායකයන්ගෙන් උගත්ම කෙනා... ලොකු ආඩම්බරයයක් දැනෙනවා... 🙏🏻

  • @mayanuxplor

    @mayanuxplor

    2 жыл бұрын

    lol

  • @subathrann

    @subathrann

    Жыл бұрын

    💯

  • @user-kd9so6co8u
    @user-kd9so6co8u4 ай бұрын

    ඔබ තුමියගේ පවුලට අයිති සියලු ඉඩ කඩම් නොමිලෙ පාසල් පිහිටුවලා ගම්පහ පුරාම කරපු දේවල් පියාත් මවත් රටට දීල ගෙය වටාතිබුනු ඉඩම් ටිකක් විතරයි ඉතුරු වුනේ...😢😢 කවුරුවත් හොරකම් නෙවෙ කලේ පිනට රටට පූජා කලා ..❤❤❤ඔබ තුමියගෙ දැනට තිබෙන ඉතිරිවා විකුණල දරුවන්ට යවන බවත් අප දන්නවා ❤❤❤

  • @devi.manual280
    @devi.manual2802 жыл бұрын

    කාන්තාවක් උනත් කෙලින් කතාව 👍🌹හොරකම් කරපු නැති මිනිස්සු බය නැතිව කතා කරනවා 🤟හැමදාම garu කරපු චරිතයක් 🙏🇱🇰❤

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    2 жыл бұрын

    හොරකම් කරල හොරු කියනකොට සද්ද නැතුව ඉන්න එක උසස් හොරකම් කරල හොරකම් කලේ නෑ කියන එකට වඩා

  • @krishanthapathirana6500

    @krishanthapathirana6500

    2 жыл бұрын

    Ay kanthawak unath? Pirimi hama welema kelinda katha karanne? Konda pana nathi pirimi wagema konda pana thiyena ganuth innawa. Api ayeth janadipathiwaru wenuwata janadipathiniyak path kara ganimu

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    2 жыл бұрын

    @@krishanthapathirana6500 බංඩාරනායකල ගෑවිච්ච කෙනෙක් වත් රාජපක්ෂලා ගෑවිච්ච කෙනෙක් වත් එපා මේ දුශ්ට ගැහැනිය නරි ගේම් ගහන්න මිනිසුන් ගොනාට අන්දන්න හැටි

  • @pradeepkelumwannige1

    @pradeepkelumwannige1

    2 жыл бұрын

    London වල ගෙයක් තියෙන්නේ කොහොමද.....

  • @nightwalker5644

    @nightwalker5644

    2 жыл бұрын

    @@pradeepkelumwannige1 mama weradi wennath puluwan. mage thaththa hemadama kiyanawa bandaranayake family eka kiyanne honda sallikara oaulak kiyala. gam pitin aithi minissulu. ithin eyalata e kale indanma salli thibila thiyenawa.

  • @kevinperera4047
    @kevinperera40472 жыл бұрын

    ඔබ තුමියට සියලු දෙවිදේවතාවන්ගේ පිහිට හා අශිර්වාදයලැබ තව බොහෝ කාලයක් ජිවත්වෙිවායි කියලා මම පතනවා! තුරැණුවන්ගේ සරණයි,දෙවි පිහිටයි !

  • @prmt6233
    @prmt62332 жыл бұрын

    Greatest political interview ever watched , totally changed image about Chandrika , excellent questions , presentation and explanation Thank u both Sirasa and Chandrika madam 🙏

  • @Dhushintha
    @Dhushintha2 жыл бұрын

    Very informative interview at this time. Importace of Management, Analysis, Economics, Planning etc. Thank you News 1st program team, happy to have at least few true media. Thank you Ms. Chandrika Kumarathunga madam for sharing your experiences.

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe14292 жыл бұрын

    තෙරුවන්සරණයි මැඩම් 🌹🌹🌹 ඔබතුමියට නිදුක් නීරෝගි සුව චිරජිවනය වෙවා !!! ඔබතුමිය රට වෙනුවෙන් යම් සුභදායී වැඩ පිලිවෙලක්, කරන්නෙනම්, එයට ශක්තිය ද්‍යර්‍ය ලැබෙවා !!! තෙරුවන්සරණයි 🌹🌹🌹 ❤❤❤ 🙏🙏🙏

  • @nilminikulathunga1994
    @nilminikulathunga19942 жыл бұрын

    බුදුසරණයි ඔබතුමියට. රාජපක්ෂ ගෙනපු එක මහා වරදක්. මගෙ දැකපු යකඩ ගැනියෙක් ❤️

  • @mcorera2859

    @mcorera2859

    2 жыл бұрын

    අන්න ඒක යි වැරදුණු තැන

  • @kasaper8812

    @kasaper8812

    2 жыл бұрын

    නෑ ඇය රාජපක්ශ ගේනවට විරුද්දවුනා

  • @nilminikulathunga1994

    @nilminikulathunga1994

    2 жыл бұрын

    එදා මහින්ද නම් නොකර ඉන්න තිබුනෙ. පස්සෙ විරැද්ද උනෙ.

  • @msmmafaz3995

    @msmmafaz3995

    2 жыл бұрын

    Anisai yuddaya iwara una

  • @msmmafaz3995

    @msmmafaz3995

    2 жыл бұрын

    E thinduwa niwaradi

  • @chathurikawaduge3712
    @chathurikawaduge37122 жыл бұрын

    මෙතුමියත්, ඇගේ මවත් පියත් ඉතා හොඳ නායකයින්. පවුල් දේශපාලණය උවත් ඔවුන්ගේ පවුල් දේශපාලට මා කැමතියි. ඉතා වටින නායකයින්

  • @adwickramanayake708

    @adwickramanayake708

    2 жыл бұрын

    I look

  • @nirashajayasiri5121
    @nirashajayasiri51212 жыл бұрын

    එතුමිය කතා කරන සංයමය විශිෂ්ටයි. හරිම පැහැදිලි ලෙස කරුනු ඉදිරිපත් කිරීම අහන් ඉන්න ආසයි. දැනුමෙන් ස්වයංපෝෂිතයි. ගිරිය පුප්පගෙන පම්පෝරි ගහන නායකයන්ගෙ කතා ඇහුවහම දේශපාලන එපා දෙනවා. දෙපාරක් වැඩසටහන ඇහුවා. ඔබතුමියට දීර්ගායුවේවා!!!

  • @nuwangurusinghe300
    @nuwangurusinghe3002 жыл бұрын

    ඔබ තුමියාලා පුලුවන් විදියට අපිව ගොඩ දැම්මා..එකට ස්තුති....අපිව ගොඩ ගන්න යමක් අයේත් කරන්න.... අපේ සාමකාමී අරගලයට ජයෙන් ජය

  • @sathyani001
    @sathyani0012 жыл бұрын

    වසන්ත ,බොහොම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා

  • @rehapereira862
    @rehapereira8622 жыл бұрын

    Respect ma’am, really wish if we could have a leader like you again..

  • @Hana-ts6ij
    @Hana-ts6ij2 жыл бұрын

    Its a great talk, will grow the new generations as a good leaders, the country needs more great leaders to lead in the best way. 👌

  • @sathyani001
    @sathyani0012 жыл бұрын

    සුබ පතනවා,ඔබ සැහැල්ලුවෙන් ඉන්නවා

  • @ggbw9106

    @ggbw9106

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම එ්ත් කවදාවත් රාජපක්ෂලාටනම් ඉදිරි ජිවිතේ කිසිමදාක සැනසීමෙන් ඉන්න ලැබෙන්නේ නැහැ

  • @sarangakandambi5392
    @sarangakandambi53922 жыл бұрын

    මම ඉපදුනේ 1992 මම පොඩිකාලේ ජනදිපති මෙතුමිය විපක්ශ නායක රනිල් මැතිතුමා..අන්ඩුපක්ශෙයෙත් විපක්ශයෙත් උගත් නායකයන් දෙදෙනෙක් ..දෙදෙනාටම ඉහල පිලිගැනීමක් ලෝකයේ..අපි හොදට ඉගනගෙන කාලා ඇදල ඉදිය කාලයක්..ස්තූතී කල සේවයට මැතිනියනි...මම දැක්ක හොදම interview එක..❤️❤️❤️අරගලයට ජය..💪💪🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @ranjanik9774

    @ranjanik9774

    2 жыл бұрын

    Pohottu nikamek with utui. Gass polime idanda brother Meka ketuwe

  • @kalyanjlamahewa5465
    @kalyanjlamahewa54652 жыл бұрын

    ගරු මැතිණීයනි මව්බිම බේරා ගැනීමට ඉදිරිපත්වීම වෙනුවෙන් ඔබතුමියට බොහොමත්ම පින්සිදුවෙනවා සත්‍යයයි මම විශ්‍රාමික උපාධිධාරී ගුරුතුමියක්

  • @sriyantharathnasekara3606
    @sriyantharathnasekara36062 жыл бұрын

    ඔබතුමිය ගැන අපි හිතාගෙන හිටිය වැරදි වැටහීම් සම්පූර්ණයෙන්ම විසදුනු අව්‍යාජ කතාවක්... ඒ හඩ ඉස්මතු කරන්ඩ කැපවුණු වසන්ත මාසිංහගේ ඔබට බොහොම ස්තූතියි..❤️

  • @minagasooriyagoda
    @minagasooriyagoda2 жыл бұрын

    හැබැයි වයස අවුරුදු 60ට වැඩි කිසිම නායකත්වයක් අවශ්‍ය නැහැ දැන්. ඒත් ඔබතුමියලා කිසිම යටි අරමුණක් හිතේ තියාගන්න නැතුව උපදේශන දේශපාලන දැනුම අලුතෙන් එන පරම්පරාවට අලුතෙන් එන නායකත්වයකට දෙන්න.❤️ඒක ගොඩක් වටිනවා

  • @kewx1724

    @kewx1724

    2 жыл бұрын

    ඇමරිකාවෙ ජනාධිපතිට 79යි, එංගලන්තේ අගමැතිට, ජපන් චීන ඔය හැමෝම කොල්ලෝ නෙවෙයි. වෙනස් වියයුත්තේ ක්‍රමයයි. පුද්ගලයයෙක්ව පුම්බන්නේ නැතිව ක්‍රමයක් හදන්න ඕනේ.

  • @upulliyanagge2027

    @upulliyanagge2027

    2 жыл бұрын

    Age is no matter unless they have skill and genuine

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    2 жыл бұрын

    @@upulliyanagge2027 truely age should be concerned because aged old people means more than 65 no need they have to go home

  • @rosiancharee8597

    @rosiancharee8597

    2 жыл бұрын

    @@upulliyanagge2027 😈😈😈

  • @gayashanmaduwantha7977

    @gayashanmaduwantha7977

    2 жыл бұрын

    ඔය ස්වෙච්ඡාවෙන්ම දෙනවා ඒ ගෑනිගෙ හොර උපදේශේ.. මුන් එක්ක ඩීල් දාල දඩුවම් දෙන්නෑ කියලා බලය ගන්න කියලා 🙂 උඹලම හිතලා බලපන්

  • @supundhananjaya1575
    @supundhananjaya15752 жыл бұрын

    චන්ද්‍රිකා මැතිනිය ඔබ‍ට අපි හැමදාම ගරු කරනවා. පිරිසිදු නියම චරිතයක්❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @MayuraLanka
    @MayuraLanka2 жыл бұрын

    මේ වැඩසටහට මම සම්පුර්ණයෙන්ම සවන් දුන්න.හිටපු ජනාධිපතිනිය ගැන කියන්න වචන නෑ.එතුමිය ඉතාමත් දක්ෂ කාන්තාවක්.එතුමියට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනව.ඒක නෙමෙයි මට කියන්න ඕන වුනේ මෙම වැඩසටහන මෙහෙයවන වසන්ත සහෝදරයා හරිම සංඤාමයකින් යුතුව , රසවත්ව මෙම වැඩ සටහන මෙහෙයවන ආකාරය ඉතාමත් ප්‍රියකරුයි.ඔබටත් මාගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන අතර සිරස මාධ්‍ය ජාලයටද බෙහෙවින්ම ස්තුති වන්ත වෙනව ජනතාව පැත්තේ ඉදගෙන ඔබ මාධ්‍ය ජාලය කරන මෙහෙවරට🙏🇱🇰

  • @diludilukshi9159
    @diludilukshi91592 жыл бұрын

    ඔබ තුමිය නැවත අපේ රටට අවශ්‍යයි.විශාල සම්පතක් ♥️🙏🏻🥺

  • @ivyfernando9350

    @ivyfernando9350

    2 жыл бұрын

    Ane eyage keruvava

  • @darshaniefernando
    @darshaniefernando2 жыл бұрын

    මොනා උණත් අදටත් ඇය ශක්තිමත් කාන්තාවක්.👍🏻🙏🏻

  • @niranjijayaweera3293
    @niranjijayaweera32932 жыл бұрын

    මොනදේ උනත් ඔබ තුමිය මිනිස්සුන්ට හොදට කන්න බොන්න දුන්නා 🙏🙏🙏❤️❤️❤️

  • @guwani01

    @guwani01

    2 жыл бұрын

    වයබ චන්දයෙදි හොන්දට කන්න දුන්නා

  • @bajauwatv8794

    @bajauwatv8794

    2 жыл бұрын

    @@guwani01 ubala wage harakta itin salakan ati machn😁

  • @Lolitha76

    @Lolitha76

    2 жыл бұрын

    කොටින්ගේ කටටම රට දෙන්න ප්ලෑන් ගහපු උන්දෑ...🤣🤣🤣

  • @rangiranasingha5447

    @rangiranasingha5447

    2 жыл бұрын

    athakota janagahanaya adui wasangatha naha banda mudal thibuna oya kumarihamiga salliwalin namai kannadunna athigaru. dadli sananayaka pinata muluratatama salli nathuwa dunna haltika mun kapala damma chndrikaga gadara hodata walan hodala hodata kanna athinada

  • @mrmazmi5336

    @mrmazmi5336

    2 жыл бұрын

    athumiyage kale paan rathhala rs 3.50 mathakada oyalata

  • @raneeshapremasiri5914
    @raneeshapremasiri59142 жыл бұрын

    ඉතාමත් වැදගත් සාකච්ජාවක්. බෙහෙවින්ම ස්තුතියි❤

  • @ruwaniranga6452
    @ruwaniranga64522 жыл бұрын

    රටේ කෑලි විකුණන්න පටන් ගත්තේ මෙයා තමයි නමුත් අපේ මිනිස්සුන්ට හැමදේම ටික දවසකින් අමතක වෙලා යනවා තව ටික කාලයක් ගියාම රාජපක්ෂවත් හොඳ වෙනවා ඒක තමයි තිත්ත ඇත්ත

  • @chamindijasintha9278

    @chamindijasintha9278

    2 жыл бұрын

    මොනවද වික්කෙ

  • @rithishthangaiah6117
    @rithishthangaiah61172 жыл бұрын

    I am a Tamil from north. Thank you Madam, for trying your best to solve the ethnic conflict. We went through immense hardships in the north during your presidency, but now I understand how much you have tried.

  • @cweerasinghe9452
    @cweerasinghe94522 жыл бұрын

    බලන්ඩකෝ තාමත් ලස්සන.ගෞරවනීය නායිකාවක් .ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @user-mt2et4vb2c
    @user-mt2et4vb2c2 жыл бұрын

    කාන්තාවක් හැටියට ඔබ තුමිය රට පාලනය කරපු කාලෙවත් මෙහෙම දේවල් උනෙ නෑ.ඔබ තුමියට යහපත්කම වෙවා 🌹🌹🌹

  • @asokawijerathna962
    @asokawijerathna9622 жыл бұрын

    පුශ්ණ විචාරක මහතා විසින් භාෂාව භැසිරවු මටසිලිටි ආකාරය ඉතාම විශිෂ්ටයි.ඉතාමත් සෞමය ලෙස ඔබ ඇය මානසික තෙරපීමකට ලක්නොකට ඉතා වැදගත් කරුණු ඇයගේ මුවින්ම ලබා ගත් ආකාරය හරිම ආකර්ෂණීයයි.(උදා: එහෙම රැවටුන ඔබ 2015 නැවතත් රැවටුනා) when yòu ask it your facial expression is very pleasant. ඒ නිසා වියයුතුයි ඇය අවසානයේ පුකාශ කලේ 'හරිම interesting interview එකක්.thanks you very much

  • @renukadamayanthi7341
    @renukadamayanthi73412 жыл бұрын

    ඔබ තුමිය බොහෝම පිං මෙ දෙවල් තාම නොදන්නා අය හුගක් ඉන්නවා ඒ අය දැනුවත් කරාට ඔබෙ බලාපොරොත්තු ඉටු වෙවා පතමි!....

  • @kalyanirajapasha8653
    @kalyanirajapasha86532 жыл бұрын

    රාජ්‍ය සෙවකයන්ට මුලින්ම වැටුප් වැඩිකලෙ ඔබතුමිය යි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @pushpamallawaarachchi7864

    @pushpamallawaarachchi7864

    2 жыл бұрын

    Ow.ඒ වැටුප් adu karanna වැඩ kala මහින්ද ජනාධිපතිya

  • @hlpliyanage2402

    @hlpliyanage2402

    2 жыл бұрын

    කාලකණ්නි තීරණය ක්

  • @badrudeenbadrudeen5314

    @badrudeenbadrudeen5314

    2 жыл бұрын

    Thanks for you mam

  • @thinyagodage462

    @thinyagodage462

    2 жыл бұрын

    Rajaye sewakayonta pention eka dena eka natata karanna ona. Rata goda danna nam.. boruwata pin padi gewanaw

  • @pramodiranasinghe9099

    @pramodiranasinghe9099

    2 жыл бұрын

    @@thinyagodage462 ethkota mee minissu 60 years vada krla bari una kaale higaa kanna oneda?? Kulii vada krnnna oneda?? Tkk looke vena deval gana balala katha krapan...vena rata vala wayasaka minissunta salakana vidiya.... Kalakannii Sathaa....thoo vagee un thamaii naaki unaama amma thaththva gahala pannanne gedarin....🖕

  • @HemalPathirana
    @HemalPathirana2 жыл бұрын

    සිරසට මෙවන් අවංක රටට ආදරය ඇති, රට ගැන කැක්කුමක් ඇති චරිත සමග වඩවඩා සංවාදයන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏

  • @krishan63

    @krishan63

    2 жыл бұрын

    Amooo

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    2 жыл бұрын

    ALLAHU AKBAR.....!!! Join Al brother for building Al-Lanka, one country, one religion, under Allah ......!!! This is our chance ....

  • @puswalahewagepunyawardana7711

    @puswalahewagepunyawardana7711

    5 ай бұрын

    ​@@krishan63😢qq1

  • @Abeysinghe5934
    @Abeysinghe59342 жыл бұрын

    සමහර වැඩසටහන් එපා වෙන්නේ නිවෙිදකයන් නිසා.සිරසේ නිවෙිදකයන් හැමෝම වගේ ගොඩක් හොඳයි.ඒ අතරින් අයියේ ඔයා ගොඩක් දක්ෂයි.කථිකත්වය විතරක් නෙමෙයි ඉවසීමක්, සංවරබවක් තියෙනවා ඔයා ලඟ..සුබ පතනවා ඉදිරියටත් හොඳින් නිවෙිදන කටයුතු කරන්න ලැබෙන්න කියලා.💙💙💙💙💙

  • @chajaya5359
    @chajaya53592 жыл бұрын

    මගේ ජිවිතේ දේශපාලන කතා මම අහන්නේ නෑ අහලත් නෑ.. ඒත් අද මම මේ ඔක්කොම ඇහුව.. ඔබ නියම වීරවරියක් 🙏🙏🙏බුදුසරණයි 🙏🙏

  • @stardustindigo

    @stardustindigo

    2 жыл бұрын

    😅😅

  • @user-gc1jz3ct1c

    @user-gc1jz3ct1c

    2 жыл бұрын

    😁😁😁🪓🪓🪓

  • @isurusajeewa294

    @isurusajeewa294

    2 жыл бұрын

    eekatanam mamath ekagai

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    2 жыл бұрын

    ALLAHU AKBAR.....!!! Join Al brother for building Al-Lanka ......!!! This is our chance ....

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    2 жыл бұрын

    ALLAHU AKBAR.....!!! Join Al brother for building Al-Lanka, one country, one religion, under Allah ......!!! This is our chance ....

  • @delrinewebster7021
    @delrinewebster70212 жыл бұрын

    Salute to you Madam Chandrika, excellent speech, all the best, one of the most popular character that I adore somuch, you are a great leader, God bless you and family.

  • @shanikaaberathna9078
    @shanikaaberathna90782 жыл бұрын

    ස්තූතියි සිරස.... අපේ ජීවිතකාලේ හිටපු එකම හොද නායකයා ඇය කියල හිතෙන්නෙ...

  • @veekitemple9482

    @veekitemple9482

    2 жыл бұрын

    ඇත්ත

  • @vijecompanyt6767
    @vijecompanyt67672 жыл бұрын

    එදා වැඩ කලා, ඇත්ත,රටට ආදරෙයි, ඒ ගැන ස්තුතියි,මේ වගේ වෙලාවක ඉදිරිපත්වීම වටිනවා...........

  • @rohiniwijesuriya6470

    @rohiniwijesuriya6470

    2 жыл бұрын

    විදුලිබලමණ්ඩලයේ දූෂිත නිලධාරීන්ගෙන් එය බේරා ගත යුතු නැද්ද ,එසේ කිරීම වැදගත් නොවන්නේ ද ?

  • @anojakoumari7303
    @anojakoumari73032 жыл бұрын

    ඒ වාගේම නිවෙදකාගේ සංයමය හරිම අගෙයි.🙏🙏

  • @swarnalathaattanayake8954

    @swarnalathaattanayake8954

    2 жыл бұрын

    නියමෙට මෙහෙයවනවා. 👍

  • @anojakoumari7303

    @anojakoumari7303

    2 жыл бұрын

    @@swarnalathaattanayake8954 ඔව් අගය කල යුතුමයි..අනිත් අය වගෙ බොරුවට කෑගහන්නෙ නෑ

  • @ishanigunarathne9701

    @ishanigunarathne9701

    2 жыл бұрын

    සිරස හැම අතින්ම සාර්ථක යි..

  • @shantinim274

    @shantinim274

    2 жыл бұрын

    ඉතාමත් ව්ටිනා සාකච්ඡාවක්.👍👍👍👍

  • @anojakoumari7303

    @anojakoumari7303

    2 жыл бұрын

    @@shantinim274 ඔව්

  • @chamo2826
    @chamo28262 жыл бұрын

    දූෂිත රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරමු 🇱🇰🇱🇰

  • @sinhaladrama

    @sinhaladrama

    2 жыл бұрын

    60 ට වැඩි සියලු දේශපාලනයන් විශාම ගන්වමු

  • @awmestrige

    @awmestrige

    2 жыл бұрын

    Jaya veva

  • @thusharawicramasinghe924

    @thusharawicramasinghe924

    2 жыл бұрын

    i atam with you

  • @user-qr6nl2oq8q

    @user-qr6nl2oq8q

    2 жыл бұрын

    ඕකා යයිද කියලයි මට සැක.උගේ.කතාවෙන්...

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    2 жыл бұрын

    ALLAHU AKBAR.....!!! Join Al brother for building Al-Lanka, one country, one religion, under Allah ......!!! This is our chance ....

  • @AbdulSamad-hm7gz
    @AbdulSamad-hm7gz2 жыл бұрын

    සිරස මාධ්‍ය ආයතනයට ස්තූතියි

  • @sandaminipavithra
    @sandaminipavithra2 жыл бұрын

    ජීවීතේට දේශපාලන කතා අහන්නේ නැති මං චන්ද්‍රිකා මැඩම්ගේ මේ දේශපාලන කතාව ඇහුවා respect madam

  • @roshiniudayangani9436
    @roshiniudayangani94362 жыл бұрын

    නිවේදකතුමා හරිම ප්‍රියමනාපයි.. හරිම සංයමයකින් වැඩසටහන කරනවා..ලස්සනයි. චන්ද්‍රිකා මැඩම්ගෙ පෞරුෂය..❤

  • @chandimafernando9093

    @chandimafernando9093

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @ranjanikariyawasam4814

    @ranjanikariyawasam4814

    2 жыл бұрын

    🙏🏻❤

  • @user-wj4bc1ko1g

    @user-wj4bc1ko1g

    Жыл бұрын

    මැඩම් කොහොමත් මෙ.රටෙ හිටිය හොද කෙනෙක් නිවෙදකයෙක් කියන්නෙ මෙහෙම කියන දෙ අහගන ඉන්න කෙනෙක් නෙවෙයි සිස් ඉගනගන්න ළමයෙක්නන් මිට වඩා ටිකක් හිතන්න ඔයා

  • @athulasiriwardana6914
    @athulasiriwardana69142 жыл бұрын

    ඇත්තමයි කාලෙකින් පස්සේ සංවරව සංයමයෙන් යුතුව සුන්දර ලෙස කතා බහ කරන වැඩසටහන හසුරවන නිවේදකයෙක් දැක්කමයි.

  • @jayanthabandara6562
    @jayanthabandara65622 жыл бұрын

    රටට ආදරේ නායකයන් බිහිවෙිවායි මා දෙවියන් වහන්සේ ට ස්තුතියි පුසංසා කරනවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✝️🙏🙏🙏

  • @malkidayarathne4586
    @malkidayarathne45862 жыл бұрын

    මම පුද්ගලිකව දන්නව වසන්ත අයිය කොහොමත් නිහතමානීම පුද්ගලයෙක් . ඒත් කොහොමද ඔය තරමට නිහතමානීව ඉවසීමෙන් වැඩසටහන කරන්නෙ.ඔයා හරි දක්ශයි අනිත් කෙනාගෙ කටින් හැමදේම එළියට ගන්න.හරිම සුහදශීලිව වැඩසටහන ඉදිරිපත් කරනව.අනික ඔයාගෙ තියන මිත්‍රශීලී කමට අනිත් කෙනාට ඔබව මගහැර කතා කරන්න බෑ.සුබ පතනව වැඩසටහන සාර්ථක වෙන්න කියල

  • @outbackya
    @outbackya2 жыл бұрын

    මේ මාස ගානටම දැකපු හරවත්ම සාකච්චාව. ගොඩක් දේවල් ඉගෙන ගත්ත 🙏🙏

  • @palliyaguru332
    @palliyaguru3322 жыл бұрын

    (""දිරිය දියණියේ ඔබේ ශක්තිය රටේ ශක්තියයි "" ) මෙම වැකිය ගාලු පාර හරහා බැනරයක දමා ඔබට දුන් සහයෝගය ගැන ඇත්තටම සතුටුයි.ඒත් අපි අද එතන නෑ.අරගලයට ජයවේවා.

  • @raminikhasturi9650

    @raminikhasturi9650

    2 жыл бұрын

    Oba thumiya janathawa wenuwen idiriyata enna

  • @hemantharandunu2462
    @hemantharandunu24622 жыл бұрын

    එකම වයස් සීමාවක වුවත් පිරිමියෙක් වෙලත් මහින්ද ඉන්න දුර්වල කමත් මෙතුමිය කාන්තාවක් වෙලත් තාම තරුණ ජවයකින් කථා කරන හේතුව ...ජනතා මුදල් හොරාකෑමේ සහ නොකෑමේ ආනිසන්සයි.....දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට

  • @malithwasaatantri3189
    @malithwasaatantri31892 жыл бұрын

    ඔබතුමියට නිරෝගී භාවය දීර්ඝායුෂ වේවා🌷🌷🌷

  • @RR-os9it
    @RR-os9it2 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබතුමිට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා

  • @Lolitha76

    @Lolitha76

    2 жыл бұрын

    කොටින්ගේ කටටම රට දෙන්න ප්ලෑන් ගහපු උන්දෑ...🤣🤣🤣

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage94912 жыл бұрын

    ඔබතුමියට නිදුක් නිරොගි සුවය දීර්ඝායුශ වේවා🙏🙏🙏 ❤

  • @donm2646

    @donm2646

    2 жыл бұрын

    Prabhakaranta pin sidda wenna eka ahak ithuru wuna

  • @dananjayaperera4689

    @dananjayaperera4689

    2 жыл бұрын

    @@donm2646 1948n Passe Rata Venuwenkapa Vecha Rata Venuwen Dan Dipu Ekama Rata Karapu Rajakiya Family Eka Bandaranayake Family Eka .

  • @uthpalawickramasinghe8624
    @uthpalawickramasinghe86242 жыл бұрын

    හැම වචනයකම ගන්න පුළුවන් දේවල් තිබුණා .සාමාන්‍යයෙන් දේශපාලන සාකච්ඡා අහන්නෙ නැහැ නමුත් මෙතුමිය ගෙ අදහස් අහන්න හරි කැමැත්තෙන් හිටියෙ .

  • @danushkathilakshi3993
    @danushkathilakshi39932 жыл бұрын

    ඔබ තුමියට මගේ ගෞරවය .හරිම අර්ථවත් සාකච්ඡාව.සිරසට මගේ ප්‍රනාමය👍

  • @SunDeeTravelLK
    @SunDeeTravelLK2 жыл бұрын

    In my life 1st time I saw a Sri Lankan Political Conversation with Media manners No 1 🇱🇰❤️

  • @nayomiruwandika3769
    @nayomiruwandika37692 жыл бұрын

    I'm personally respect for madam chandrika bandaranaike kumarathunga she is honourable

  • @geshguna3111

    @geshguna3111

    2 жыл бұрын

    OMG 😱 You call her honourable ? No wonder the country is in the dump 😁

  • @srineefernando1722
    @srineefernando17222 жыл бұрын

    මේවගේ සාකච්ඡාවක් ඉවරවෙනකල් ඇහුවේ මේක විතරයි මහින්දගෙ වයස උනත් හොද පවරුශයක් තියනවා කතවා හරිම ශේෂටයි ඔබ තුමිය අරගලයට යන්න මෙ වෙලාවෙ ඔබ තුමියගෙ උපදෙස් තරුනයන්ට අවශ්‍ය 🙏🙏🙏

  • @kumudu-vo3cr
    @kumudu-vo3cr2 жыл бұрын

    ඇත්ත කතා කරන්නේ ...හරිම වැදගත් ...ස්තුති .

  • @sandanuwansandarasmy6445
    @sandanuwansandarasmy64452 жыл бұрын

    1994 දී මම කුඩා පිරිමි ළමයෙකු වූ අතර ආකර්ෂණීය හා ඉතා ලස්සන සිනහවක් ඇති ශක්තිමත් කාන්තාවක් දුටුවෙමි. මේ වන විටත් ඇයට වයස අවුරුදු 75 කි, නමුත් මට ඔබව දකිද්දී මට තවමත් මතක් වූයේ මීට වසර 35 කට පෙර මා දුටු එකම කාන්තාවයි. මගේ ආචාරය ඔබටයි.

  • @musicart5182

    @musicart5182

    2 жыл бұрын

    මමත්

  • @lakshminanditha2724

    @lakshminanditha2724

    2 жыл бұрын

    මමත්

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    2 жыл бұрын

    ALLAHU AKBAR.....!!! Join Al brother for building Al-Lanka ......!!! This is our chance ....

  • @aslamhere69

    @aslamhere69

    2 жыл бұрын

    @@nimaljayasiri6065 ආං මෙන්න ගෝඨාගේ අරාබි වසන්තයෙන් තවත් ගොං බයියෙක් . නමින් නම් නිමල් ජයසිරි හැබැයි 😆

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    2 жыл бұрын

    @@aslamhere69 الله أكبر....Allahu Akbar ...! lets build Al-Lanka together ....!!!

  • @kusalchamara9308
    @kusalchamara93082 жыл бұрын

    මොනවා උනත් ගැහැනියක් විදියට හිත හයිය ගැහැනියක්.....Respect....🙏👍🇱🇰

  • @matalekalum

    @matalekalum

    2 жыл бұрын

    රටට කෙළෙව්වත් හිත හයියකම ගැන උදම් අනමු.

  • @thusharawicramasinghe924

    @thusharawicramasinghe924

    2 жыл бұрын

    whwy this ishu

  • @dananjayaperera4689

    @dananjayaperera4689

    2 жыл бұрын

    @@matalekalum Chandrika bandaranayake Kochara problem thiyedhida rata bara aran kare . Yudhe witharai ivara karanda bari wune . Hora kave na thanhaven ellila Hitiyeth na . Education valata Medicine valata kochara diyunuwak athi karada . Pitaratinuth ava lankavata igana gannda .

  • @matalekalum

    @matalekalum

    2 жыл бұрын

    @@dananjayaperera4689 එයා රට බාරගන්නකොට අමුතු ගැටලු තිබුණේ නැහැ. කවදත් තිබුණු ගැටලු තමයි ඒවා. මෙයා කියනවා මෙයා ලු භීෂණේ නැති කළේ කියලා. භීෂණේ නැති වුණේ ඩීබී විජේතුංග ගේ කාලේ. යූඇන්පී ගොන් රැළට විසඳන්න බැරිවුණ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න තමයි මෙයා ගෙනාවේ. අන්තිමට කළේ ඒවා තවත් වැඩි කරලා ගියපු එක විතර යි. මෙයාට යුද්ධේ ඉවර කරන්න තිබුණා. ඊනියා සාමවාදින් ගේ ගැටයට අහුවෙලා නොබෙල් සාම ත්‍යාගය පස්සේ දුවන්න ගිහින් තමන්ටයි රටට යි දෙකට ම කෙළවාගත්තා. මෙයා හොරා නො කෑවාට අනික් අයට හොඳට අවස්ථාව හදලා දුන්නා හොඳට හොරා කන්න. මංගල සමරවීර මැර කණ්ඩායම සමඟ කරපු දූෂිතම මැතිවරණය කළෙත් මෙයා ගේ කාලේ තමයි. රටට කෙළවපු ලැයිස්තුවේ ඉහළින් ම ඉන්න කෙනෙක් තමයි මෙයාත්. ඒ නිසා මෙයා ගැන කියලා වැඩක් නැහැ. තව අවුරුදු 10 න් විතර මහින්ද ගේත් 'ගුණ' මේ වාගේ ම ගැයෙයි. ඒත් අප දන්නවා ඔය හැම දේශපාලුවා ම කරපු හොඳ නරක දෙක ම ගැන.

  • @dananjayaperera4689

    @dananjayaperera4689

    2 жыл бұрын

    @@matalekalum Db vijethunga udin path vecha acting president kenek vitharai . Monada kannange deshaya kiyalai Lankavata kiuwe . Rate sanhidiyava athi kare President Chandrika Bandaranayake .

  • @abdulrazzak2723
    @abdulrazzak27232 жыл бұрын

    Timely discussion! Hope we will have great honest leaders like Madam Chandrika to save our motherland in the future.

  • @raminikhasturi9650

    @raminikhasturi9650

    2 жыл бұрын

    Jhoniya parawal hadanawa kiya horakam kala dan thiyanne nugath horu

  • @priyanthakumaripererabrahm1887
    @priyanthakumaripererabrahm18872 жыл бұрын

    ගැහැනිය වුණත් පට්ටම pattai ..❤️💪🙏👍

  • @kpwmsajeewani2221
    @kpwmsajeewani22212 жыл бұрын

    මේ වැඩ සටහන ගොඩක් වැදගත්. සිරසට ගොඩක් ඉස්තුතියි. ඔබ තුමිය මේ රට බාරගන්න. පොඩි ඉල්ලීමක්.ඔබ තුමියගේ දැනුම තරම් තියෙන කෙනෙක් මේ රටට ගොඩක් වටිනවා.

  • @mihirisauwandi2104

    @mihirisauwandi2104

    2 жыл бұрын

    මොලේ ගලවලා ඒක උඩින් ඉදගනින් .යකෝ චන්ද්‍රිකාත් එකයි 225ත් එකයි

  • @manjulanishanthawijewardan617

    @manjulanishanthawijewardan617

    2 жыл бұрын

    @@mihirisauwandi2104 ඉගුරැ දීල මිරිස් ගන්නව වගේ.මිනිස්සු මේ ක්‍රමය වෙනස් කරන්න බලන්නෙ

  • @upulmanavadu5057

    @upulmanavadu5057

    2 жыл бұрын

    Hih hee.palamu wathaawata rata asthaawara rajyayak bawata prakaasa kerawapu uddachcha ammandi korai

  • @upulmanavadu5057

    @upulmanavadu5057

    2 жыл бұрын

    Eka eka motta moosala awajathaka ballonge boodalayak newei me rata eka eka paarajikaa wechcha bankoloth antilata Meka baaraganna kiyanna.

  • @upulmanavadu5057

    @upulmanavadu5057

    2 жыл бұрын

    @@mihirisauwandi2104 hih hih.thawama radala goo suwandai kiyana kaalakanni innawa me rate.monawa kerannada neda....?

  • @CharmJD
    @CharmJD2 жыл бұрын

    Thank you Sirasa for conducting this interview with madam CBK. None in current politics in SL can even come closer to her personality, vision and her genuine presence and not forgetting her great humour too. I was fortunate to grow up in Sri Lanka when you were president. Her liberal approach and thinking influenced people and the country positively those days.

  • @thilinaweeraratne5170
    @thilinaweeraratne51702 жыл бұрын

    හැමදාම වගේ සිරස ට අාදරෙයි ❤️ ගෞරවය ලැබිය යුතු ඔබට මාගේ ගෞරවය මැතිණිය ❤️ ගොඩක් දේවල් ඔබෙන් ඉගෙනගත්තා❤️❤️❤️

  • @koshiwijeyesekera5532
    @koshiwijeyesekera55322 жыл бұрын

    Excellent interview. Highly impressed with the interviewers conduct. Hats off to the answers given by you Madam CBK. Spontaneous. This is an hour of need to our motherland with your expertise know how on how to lead the country.

  • @hmadokdh3606
    @hmadokdh36062 жыл бұрын

    වසන්ත ඔබ තුමා නියමයි 👌👌👌👌👌👌මෙතුමිය හොද බුද්දිමත් කෙනෙක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹බුදුසරණයි

  • @palithamarasingha6872
    @palithamarasingha68722 жыл бұрын

    ඔබ තුමියගේ අදහස් ඉතාම වටිනවා . ඔබ විසිස්ටයි .

  • @gayashanmaduwantha7977

    @gayashanmaduwantha7977

    2 жыл бұрын

    අපරාදෙ උඹලට ඡන්ද අයිතියෙ දුන්නෙ සුද්ධා 🙂

  • @shyamakariyawasm3762
    @shyamakariyawasm37622 жыл бұрын

    ඉදිරි දේශපාලන යට ඔබතුමිය ගේඋපදෙස් වටින බව පෙනේ.. .

  • @deepalperera1908
    @deepalperera19082 жыл бұрын

    Great insights ...sure ..a professional interviewer from සිරස. Pls try and telecast this interview on your channel. Long life to Madam CBK .

Келесі