Danuට කියන්න! | පියුමි හංසමාලි (Danuta Kiyanna featuring Piumi Hansamali) නැවතුන තැන සිට...Part 2

Danuට කියන්න! | පියුමි හංසමාලි (Danuta Kiyanna featuring Piumi Hansamali)
නැවතුන තැන සිට...Part 2
අසීමිතව Sugar Daddy ලා එක්ක මහන්සි උනාම මෝරපු පෙනුමක් එනවා...
රංජන් රාමනායක ගැන පියුමි කතා කරයි...
Sponsor: TRULY CEYLON®
Location Partner: Colombo Court Hotel & Spa
Wardrobe Partner: Culture by Ari
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 979

  • @nayaninayani7702
    @nayaninayani77022 жыл бұрын

    කවුරු මොනා කිඋවත් පියුමි රන්ජන් කියන්නෙ හිත හොද මිනිස්සු❤️🔥

  • @amayasadamali2635
    @amayasadamali26352 жыл бұрын

    කවදාවත් ගැහැණියකගෙ කුක්කු වලිනුයි, පස්සෙ තට්ටම් වලිනුයි බඩුව කියන චරිත සහතිකය දෙන්න එපා. ගෑණු බඩ කලෙත් - බඩු කලෙත් පිරිමි මිසක් අහිංසක ගෑණු නෙවෙයි !

  • @anythingtvwithsk716

    @anythingtvwithsk716

    2 жыл бұрын

    ස්ථිර කරනවා ඒ කතාව

  • @sandhyaabeyasinghe2753

    @sandhyaabeyasinghe2753

    2 жыл бұрын

    Exactly!!

  • @_._na.wo_._3790

    @_._na.wo_._3790

    2 жыл бұрын

    true 💞

  • @nishanthahewage3990

    @nishanthahewage3990

    2 жыл бұрын

    Yes

  • @dinushisumi2263

    @dinushisumi2263

    2 жыл бұрын

    Aniwa

  • @sandualwis1861
    @sandualwis18612 жыл бұрын

    පියුමි හංසමාලිව කවුරු කොහොම දැක්කත් මට පෙන්නෙ පොලොවෙ පය ගහලා ඉන්න ගැහැණියක්.කියලයි .....Wish you all the best !!!

  • @thanujakumarai7658

    @thanujakumarai7658

    2 жыл бұрын

    Yes

  • @wasanthakumara9886

    @wasanthakumara9886

    2 жыл бұрын

    මම ආපනශාලා හිමිකරුවෙක්.මම ඉන්නේ Gas පෝලිමේ. මම කම්මෙලිකමට KZread Channel එකක් හෙදුවා. ඉක්මනට සබ් පාරක් දෙන්න. ගොඩක් පින්

  • @irehakarunaratne8395

    @irehakarunaratne8395

    2 жыл бұрын

    Aiya apith polawe thama paya gahala inne ahasa uda neme

  • @ethandesilva3702

    @ethandesilva3702

    2 жыл бұрын

    Anita ❤️

  • @ethandesilva3702

    @ethandesilva3702

    2 жыл бұрын

    Aniwa ❤️

  • @gamagehemamali635
    @gamagehemamali6352 жыл бұрын

    ඇත්තටම පිටරටකට ගිහින් සැනසීමේ පාඩුවේ ජීවත් වෙන්න පුලුවනි. දුවේ ඔබගේ අදිස්ටානය සපල වේවා" ඔබටත් දරුවාටත්,අම්මාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක්,ජයස්‍රීමහාබෝ සමිදුගෙ පිහිටයි ආරක්ෂාව ලැබේවා!!!

  • @demigodr7006
    @demigodr70062 жыл бұрын

    ප්‍රසිද්ධ මාධ්‍යකට ඇවිත් විවෘතව ඇත්ත කතා කරන ලංකාවේ දැක්ක එකම චරිතය.. පට්ට❤

  • @irehakarunaratne8395

    @irehakarunaratne8395

    2 жыл бұрын

    Mita auruddakata kalin oya vidiyowakata dapu lassana comments aekak thamath ma laga mama skri sot gahala thiyana innawa.aeth man oyawa danne na.budusaranai

  • @sarasarasara5905

    @sarasarasara5905

    2 жыл бұрын

    Hm

  • @demigodr7006

    @demigodr7006

    2 жыл бұрын

    @@irehakarunaratne8395 එහෙම ද.. ස්තුතියි.🔥

  • @ncramanayaka6101
    @ncramanayaka61012 жыл бұрын

    අනේ පියුමියෝ...ඇත්තටම respect කරනවා මෙච්චර විවෘතව කතා කරන එකට.

  • @pavanaimalka
    @pavanaimalka2 жыл бұрын

    පියුමිට දැන් වැටෙන කමෙන්ට්ස් දැක්කම ඇත්තටම සතුටුයි ❤️🌟

  • @vshvlogs658
    @vshvlogs6582 жыл бұрын

    අනේ පියුමි අක්කි ලන්කාවෙන් යන්න කලින් එයාව හම්බෙලා එයා එක්ක එක photo එකක් හරි ගහන්න ලබුනොත් හොදයි 🥰🥰🥰🥰🥰

  • @manasi.8614
    @manasi.86142 жыл бұрын

    අනිවාර්යයෙන් ..රන්ජන් එලියට ආපුවාම හොද ෆිල්ම් එකක් කරන්නකො..මෙතෙක් වාර්තා බිද හෙලයි..ස්තුති දනූ..

  • @rochelleabhi178
    @rochelleabhi1782 жыл бұрын

    විනාඩි 5k කතා කරොත් විනාඩි 3k හිනා වෙනවා. හරිම ෂෝයි අක්කී....

  • @maduandseth7648
    @maduandseth76482 жыл бұрын

    මම ආසම නිහතමානි චරිතයක් .ලෝකයක් බැන්නා. මේ ලංකාවේ මින්ස්සු දන්නේ බනින්න. . එහෙත් අද හැමෝම ආදරේයි මට හරිම සතුටුයි. ඇත්ත කතා කරනවා. මම ආසයි පියු අක්කම බලන්න . ආදරේයි ❤️❤️❤️🥰💕

  • @Shey89

    @Shey89

    2 жыл бұрын

    ie

  • @slkoreanacademy9

    @slkoreanacademy9

    2 жыл бұрын

    Girls

  • @thisadaedirisooriya3318

    @thisadaedirisooriya3318

    2 жыл бұрын

    ඇත්ත 😍❤

  • @harshaniweersinghe1630

    @harshaniweersinghe1630

    2 жыл бұрын

    You are a very open hearted lady. So gd and honest.

  • @n.a.a.mnayakarathna8119

    @n.a.a.mnayakarathna8119

    2 жыл бұрын

    අනිවා 🌹😊

  • @deshan6768
    @deshan67682 жыл бұрын

    මේක දානකම් මාර ආසාවෙන් හිටියේ.මං නම් පියුමි අක්කොගෙ වොයිස් එකට මාරම ආසයි.ස්කිප් නොකර බලපු ප්‍රෝග්‍රෑම්ස් වලින් එකක් මේක.කලින් චතුර අයියගෙ එකෙත් පියුමි අක්කි හිටපු කොටසත් ස්කිප් නොකර බැලුවෙ පියුමි අක්කිගෙන් ගන්න පුලුවන් දේවල් ගොඩායි

  • @wasanthakumara9886

    @wasanthakumara9886

    2 жыл бұрын

    මම ආපනශාලා හිමිකරුවෙක්.මම ඉන්නේ Gas පෝලිමේ. මම කම්මෙලිකමට KZread Channel එකක් හෙදුවා. ඉක්මනට සබ් පාරක් දෙන්න. ගොඩක් පින්

  • @wasanthakumara9886

    @wasanthakumara9886

    2 жыл бұрын

    මම ආපනශාලා හිමිකරුවෙක්.මම ඉන්නේ Gas පෝලිමේ. මම කම්මෙලිකමට KZread Channel එකක් හෙදුවා. ඉක්මනට සබ් පාරක් දෙන්න. ගොඩක් පින්

  • @sankalpana3596
    @sankalpana35962 жыл бұрын

    මිනිස්සු කොච්චර බැන්නත් මන් නම් ආසම චරිතයක්☘️🌻🥰

  • @dxbbrands5711
    @dxbbrands57112 жыл бұрын

    හරිම නිහතමානී චරිතයක්. සංවරකමත් තව ටිකක් තිබ්බනම් ලංකාවේ සුපිරි චරිතයක් වෙනවා. මිනිස්සුන්ටත් ආදරෙයි. නියමයි හොද රටක සෙට්ල් වෙන්න ලැබේවා!!

  • @shakilasilva4075
    @shakilasilva40752 жыл бұрын

    මම මේ වැඩසටහනෙ පියුමි අක්කිගෙ කොටස් දෙක විතරයි බැලුවෙ....ගොඩාක් ආසයි...ලස්සනයි ආදරේයි..බුදු සරනයි අක්කි ඔයාට ඔයාගෙ සිතුම් පැතුම් එ විදිහට ඉශට වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

  • @windyanew4223

    @windyanew4223

    2 жыл бұрын

    Hi

  • @aromaks8827

    @aromaks8827

    2 жыл бұрын

    Adareyi akki bs

  • @prasannamadusanka509
    @prasannamadusanka5092 жыл бұрын

    කවදහරි දවසක ඔබේ ජීවිත කතාව චිත්‍රපටයක් වෙනවාමයි

  • @dsgamage7514
    @dsgamage75142 жыл бұрын

    පියුමි මං ආසම චරිතයක්.අදින පලදින විදිහ අදාල නෑ.හරිම ෆනී,ආතල් එකේ ඉන්න,ඇත්ත කතා කරන චරිතයක් 😍❤️

  • @nethmidulara5371
    @nethmidulara53712 жыл бұрын

    මම නම් ආසම චරිතයක් .. පියුමි අක්කගේ වීඩියෝ පවා මන් බලන්නේ ඉවර වෙනකම්ම හරිම ආසවෙන් හිනා වෙල...හරිම ස්ට්‍රෝන්ග් ගෑනියෙක්.. හරියට මගෙ අම්ම වගේ.. ඕන දෙයක් ඕපන් කතා බහ කරනව.. අදින පලදින විදියද ,කතාබහ, හිනාව..මන් ඒ හැමදේකටම හරිම කැමති.. ඒක එයාගෙම කල්චර් එකක්.. හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමෙන් පුතායි අම්මයි එක්ක ජීවත් වෙන්න... බුදු සරනයි🌼✨🤞🏻

  • @harindupriyanjana4357
    @harindupriyanjana43572 жыл бұрын

    වයසත් එක්ක පරිණත වෙන මිනිස්සු ජීවිතේ හදාගෙන ඉස්සරහට යනවා. සුපිරි චරිත දෙකක් ඔයාලා දෙන්නම. සුබ පැතුම් ❤️

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara47142 жыл бұрын

    ජීවිතේ කවදම හරි දවසකම මැරෙන්න කලින් මන් දකින්න ආසම කෙනෙක් පියුමි අක්කා.🥰

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l2 жыл бұрын

    ආයෙත් පියුමිව ගෙන්නන්න...මාර ජොලි හිනාවෙවි බැලුව.. අපිත් එයත් එක්ක හිනාඋනා..😘❤️

  • @chathuchathu3584

    @chathuchathu3584

    2 жыл бұрын

    ඔව් අනෙ

  • @divyanjaliukwaththa8753

    @divyanjaliukwaththa8753

    2 жыл бұрын

    Ow habai

  • @shehaniomaya3143
    @shehaniomaya31432 жыл бұрын

    මිනිස්සු මුලින් වැරදි පැත්ත විතරක් බලලා බැන්නට හැමෝගෙම දෙපැත්තක් තියෙනවා ඒ වුණාට බොරුවට සිල් රෙද්ද පොරවන් ඉන්න නිලියන්ට වඩා මිනිස්සු මොනවා කිව්වත් කියන්න තියෙන දේ කෙලින් කියන පියුමි හංසමාලි Great ඒ වගේම තමන්ට තියෙන වෙලාවට අහිංසක මිනිස්සුන්ට ,දරුවොන්ට උදව් කරනවා ඉස්සර ඉදන්ම මොනවත් බලාපොරොත්තුවෙන් නෙවෙයි එයා එහෙම කරන්නෙ ඒකට ගොඩාක් ගරු කරනවා ❤️😊 ඉස්සර ඉදන්ම ආසයි මමනම් පියුමිට සතුටුයි මිනිස්සු එයාගෙ හොඳ දැකීම ගැන🥰

  • @nimeshsilva930

    @nimeshsilva930

    2 жыл бұрын

    True 🔥

  • @rukshanisewwandi6310
    @rukshanisewwandi63102 жыл бұрын

    හරිම අවන්ක ගැහැනියක් කවුරු මොනව කිව්වත් කෙලින් කතා කරන හැමෝටම උදව් කරන හොද කෙනෙක් මන් නම් හරිම කැමති කෙනෙක් ❤️

  • @sarafathimasyed9897
    @sarafathimasyed98972 жыл бұрын

    මාත් මුලින්ම වැරදි අවබෝධයක් තිබුනා ඔයාට....දැන් නම් හරි පැහැදීමක් තියෙනවා..god bless you

  • @user-ue9ko6dy9t
    @user-ue9ko6dy9t2 жыл бұрын

    අනේ.... මමත් පියුමි අක්කාට හරිම ආසයි.... මොන විදියට මිනිස්සු කතා කිව්වාත් ඇත්ත කතා කරනවා.... හොදින් ඉන්න අක්කා.....❤️❤️❤️❤️❤️

  • @wikkramaarchchi930
    @wikkramaarchchi9302 жыл бұрын

    දනූටයි පියුමිටයි දෙන්නටම කියන්න,පියුමි කෙල්ලන්ට දීපු උපදෙස්නම් Super .අවසානෙට කියපු Dream country එකනම් මගෙත් Dream country එක.💐

  • @ransikatharangani2174

    @ransikatharangani2174

    2 жыл бұрын

    Ganan ganna epa akke eta nethi diva ona athakata peralenawane e nisa oya yana gamana oya lassanata yanna echcharai

  • @sithumieimasha1557

    @sithumieimasha1557

    2 жыл бұрын

    Heth yalu man oyagen dayak hanam mata hithagan be meya papuwa heliyata penna hadam lassnaida mata nam lassna pena mata pena kethak

  • @senurioshanika8573
    @senurioshanika85732 жыл бұрын

    පියුමි අක්කා කියන්නෙ මේ ලංකාවෙ හැම නිළියක්ටම වැඩිය සුපිරි චරිතයක්.😍 මටත් යාලුවෙක් වෙන්න තියේනම් අක්කියේ😪

  • @maduandseth7648
    @maduandseth76482 жыл бұрын

    පියු අක්කටනම් පට්ට ආසයි. කෙලින් කතා කරන කෙනෙක් . ලෝකයක් බැන්නා එහෙත් අද එයාට කවුරුත් බනින්නේ නැහැ.. නිහතමානි චරිතයක් ආදරේයි අක්කි

  • @ranukasanjula6484
    @ranukasanjula64842 жыл бұрын

    මම ආසම චරිතයක්..මම පෞද්ගලිකව දන්නැති වුනත් මම කැමති චරිතයක් පියුමි අක්කා.....ආදරෙයි...❤️❤️❤️

  • @sewminivithange..691
    @sewminivithange..6912 жыл бұрын

    අමෝ දානකම්ම බලාගෙන හිටියේ මේක වැඩ ඔක්කොම ඉවර කරලා මේ ටයිම් එකට ආවේ මේක බලන්නමයි අනේ හරිම ශෝක් අක්කී ඔයා දනූ අයියා මරු ඔයාලා

  • @anjanaviraj6252
    @anjanaviraj62522 жыл бұрын

    පදුමගෙ රෙදි ලෙප්ට් 😂😂 ආදරෙයි පියුමි අක්කියෝ ❤️

  • @ishijayasinghe552
    @ishijayasinghe5522 жыл бұрын

    ලංකාවෙ ඉන්න නිහතමානීම හිත හොදම නිරූපිකාව..❤️

  • @lghashinimadumali9450
    @lghashinimadumali94502 жыл бұрын

    මං පියුමිගෙ බලපු 1st program එක.. සුපිරියි පියුම් ඔයා මරු,, කට කෑවත් ඇත්ත කියන ගෑනියෙක් ජයවේවා ඔයාට 💪🙏

  • @gayathri.9873
    @gayathri.98732 жыл бұрын

    දනු ඔයා nathashawa පෙන්නපු එක වැරදි නේද. එයා oywa විශ්වාස කරලා programm එකට එන්න ඇත්තෙ ..kamk නෑ. එයත් වැරදි හැබයි

  • @_sunshine_12
    @_sunshine_122 жыл бұрын

    අවංක, පොලොවේ පය ගසා සිටින කාන්තාවක්😊 ඉස්සර බැන්නත් දැන් නම් ආස කෙනෙක්... 💕

  • @minutv329
    @minutv3292 жыл бұрын

    කෙටියෙන්ම කිව්වොත් නියමයි ආසාවෙන් බැලුවා ඊලග කොටස දානකල් දවස් බල බල ඉදියේ 💖✨️

  • @sherikacader3556
    @sherikacader35562 жыл бұрын

    ඇය තරම් සුන්දර/කොන්ද කෙලින් තියාගෙන සිටින කාන්තාවක්ද???කෙලින්ම කථාව. පුෂ්පිකාලා තනිකරම පඩ ෂෝ 🤮

  • @cutebby4681
    @cutebby46812 жыл бұрын

    එයා ඇත්ත කියනවා එක වටිනවා 💞💖😍එයා හෙන happy fun හිනා වෙලා ඉන්න කෙනෙක් ඇත්තටම එයා සෝයි

  • @erandidesilvajd
    @erandidesilvajd2 жыл бұрын

    හොදින් සතුටින් හැමදාම පුතා එක්ක ඉන්න නංගී.. තෙරුවන්සරණයි..!!

  • @gimhanikendawala9472
    @gimhanikendawala94722 жыл бұрын

    අපරාදේ lips හැදුවේ..ඉස්සර තිබුන විදිහ ලස්සනයි

  • @sajeedisanayaka372
    @sajeedisanayaka3722 жыл бұрын

    පියුම් හරිම නිහතමානී චරිතයක්

  • @sadunianupama983
    @sadunianupama9832 жыл бұрын

    මන් ආසම චරිතයක් ❤️❤️..බොරුවෙන් ජීවත් වෙන්නෙ නැති ඇත්ත කතා කරන කෙනෙක් කවුරු කොහොම බැන්නත්❤️❤️❤️..

  • @tharunyasenarathna8352
    @tharunyasenarathna83522 жыл бұрын

    ඇත්තටම හරිම ආසාවෙන් බැලුවේ මේ වැඩ සටහන ..... respect පියුමි අක්කේ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10572 жыл бұрын

    සමන්තභද්‍ර හාමුදුරුවන් ට ත්,මුලු ලංකාවම බැන්නා , දැන් හොඳයි , ඒ වගේ තමා පියුම් , සම්මතය බිදදැමූ ජීවිතේ ඇත්ත, කතා කරන පුද්ගලයන් .

  • @vihansasubhashini3593
    @vihansasubhashini35932 жыл бұрын

    දනූ ගෙ හිනාව....😂පියුමි හදවතින් ම ඇත්ත කියන කෙනෙක් ජිම් යද්දි අම්මගෙන් සල්ලි ඉල්ල ගන්න වා කියලත් කිව්වා....

  • @nethuv4951

    @nethuv4951

    Ай бұрын

    දැන් තියෙනවනෙ නේ.

  • @ranga607
    @ranga6072 жыл бұрын

    ඇත්තම කතාවක් කියුවේ පියුමි. මේ රටේ ඉන්න පුලුවන් කමක් නෑ කියන එක. එදා මෙදා තුර දේශපාලුවෝ මේ පිංවත් රට විනාශ කරා. අද සියලූම ජනතාවගේ පැතුම මේ රට හැරදා යන එක. ගොඩක් කාලයකට කලින් පියුමි ඔය කතාව කියුවානම් මිනිස්සු බනීවි මේ රටට අපහාස කරා කියල. අද එහෙම බනින්න කෙනෙක් නෑ. මේ රටේ ජීවිතය හරිම කටුකයි. මේ රට දාල යන්න තරම් විනාශ කරපු මේ දේශපාලුවන්ට ශාප වේවා.

  • @lifeuncutwithmashi6426
    @lifeuncutwithmashi64262 жыл бұрын

    හිනාව තමයි අප්පා හිනාව🤣🤣🤣🤣 ආසයි බලන් ඉන්න❤️❤️❤️❤️❤️

  • @deepikasubhashi8792
    @deepikasubhashi87922 жыл бұрын

    කොච්චර බැලුවත් madi appa...meka maara katak.නිහතමානීකමක්, කෙළින් කතා karana ගතියට කැමැති....🔥🔥🔥💕💕💕

  • @kumarinp6629
    @kumarinp66292 жыл бұрын

    එක කොටසක්වත් skip නොකර බැලුවා.තවත් ඉදිරියට වැඩසටහන තිබුනනම් හොදයි කියලා හිතුනා.පියුමි කියන්නෙ මම අාසම කෙනා.

  • @user-jm8zx1kw2u
    @user-jm8zx1kw2u2 жыл бұрын

    මම ආසම චරිතයක් ඇත්තටම පට්ට නිහතමානි බනින්න ඔනි කෙනාට බනිනවා හොද කියන්න ඕනි කෙනාට හොද කියනවා ඇත්තටම පට්ට චරිතයක්♥️🥺

  • @nishanifernando9491
    @nishanifernando94912 жыл бұрын

    හරිම ලස්සනයි පියුමි... නිහතමානී කතා බහක්.. කියන්න තියන දේ කෙලින් කතා කරන කෙනෙක්.. ආදරෙයි පියුමි ...❤❤

  • @surnjishalik3871
    @surnjishalik38712 жыл бұрын

    ඇත්ත කතා කරන .බොරුවට සාමාන්‍ය ජීවිතය රගපෑමක් නොකරන .ජිවත් වෙන. දරුවට ආදරණීය මවක් ❤️❤️❤️❤️❤️

  • @madushanirathnayaka8272

    @madushanirathnayaka8272

    2 жыл бұрын

    මන් ආසම චරිතයක්❤

  • @niluchandrasekara6826
    @niluchandrasekara68262 жыл бұрын

    මන් දැකපු හොදම interview එක ❤️😍

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga95302 жыл бұрын

    පට්ට ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 පියුමි අක්කා මරු

  • @ashanisenevirathne6859
    @ashanisenevirathne68592 жыл бұрын

    ඔයාගේ voice එක කැත නැහැ නංගා.. ඒක පට්ට. හරිම powerful. ඇත්ත කතාකරන්න එහෙම voice එකක් තමයි ඕන නේ.... බුදුසරණයි ඔයාට ඔයාගේ හීනවලට කොහොමහරි යන්න. 🙏

  • @hansikadilshani4982
    @hansikadilshani49822 жыл бұрын

    විවෘතව කතා කරන කෙනෙක් වැඩසටහන ලස්සනයි,,නිහතමානී අවංක චරිතයක්🥰❤

  • @shakilasamarasinghe9798
    @shakilasamarasinghe97982 жыл бұрын

    අනේ මාරම නිහතමානී නිළියක් මන්නම් ගරි ආදරේ කරන නිළියක්

  • @duliniabeysekara5650
    @duliniabeysekara56502 жыл бұрын

    හිනාවෙන්න නම් සුපිරි ඩබල 😍❤ ටිකයි කෑගහල හිනා වෙන්න පුළුවන් 🤭😂

  • @dissanayaka1568
    @dissanayaka15682 жыл бұрын

    නියමයි හරිම ආසාවෙන් කොටස් දෙකම බැලුවා 👍❤️❤️❤️💗

  • @jinalimadushika765
    @jinalimadushika7652 жыл бұрын

    තවත් තිබුනා නම් කියලා හිතුනා 💖😊

  • @nipunibaghaya2998
    @nipunibaghaya29982 жыл бұрын

    Part 2 එනකන් බලාගෙනම හිටියේ😁❤ පියුමි අක්කට මාරම ආසයි❤❤❤

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi39772 жыл бұрын

    සුපිරි චරිතයක් අක්කේ ඔයා අනේ... පට්ටම ආසයි ❤️❤️❤️❤️❤️

  • @mariasadventures7906
    @mariasadventures79062 жыл бұрын

    හරිම නිහතමානී කෙනෙක් කවුරු මොනා කීවත් ඇත්ත කතා කරන කෙනක් සතුටින් ඉන්න ලැබේවා ,🌹❤️❤️😘😘😍

  • @aashimadara196
    @aashimadara1962 жыл бұрын

    පියුමි අක්කට ඉස්සර කොච්චර අය බැන්නද, දැන් එහෙම නෑ, ඇයි මිනිස්සුන්ට ඉස්සරත් හිතන්න බැරි උනේ මේ ඉන්න කෙනාමයි ඉස්සරත් හිටියෙ කියන එක, මේ ඉන්න කෙනාටමයි ඉස්සරත් බැන්නෙ කියලා ඇයි හිතන්නෙ නැත්තෙ,බැනපු අය දැන් පසුතැවෙන්න

  • @sirimaadita5063
    @sirimaadita50632 жыл бұрын

    ඇත්ත ඇති හැටියෙන්ම හදවතින්ම අවන්කවම ජිවිතයට මුහුණ දෙන කාන්තාවක් මම හරිම ආදරෙයි 😁😁

  • @sandunisenanayake498
    @sandunisenanayake4982 жыл бұрын

    ජීවිතේ තව තවත් සාර්ථක වේවා පියුමි😍😍😍😍❤️❤️❤️

  • @deeshauna3039
    @deeshauna30392 жыл бұрын

    පියුමිගෙ ලස්සන බලන්නකො අප්පා. ඉස්සර කොහොම උනත් එයා දැන් පට්ටම ලස්සනයි.. ❤❤❤❤❤❤❤❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @user-jm8zx1kw2u
    @user-jm8zx1kw2u2 жыл бұрын

    පුශ්පිකා ලෙප්ට්😂😂😂 ඊයා මටනම් පෙන්නන්න බ්ලෑ😒

  • @pihansi
    @pihansi2 жыл бұрын

    හරිම ලස්සන characters Piyumi and Dhanu දෙන්නා ❤️❤️

  • @sulakshijayasinghe1997
    @sulakshijayasinghe19972 жыл бұрын

    පියුමි අක්කා My Fav ❤️🙏💐

  • @Pahandi2005
    @Pahandi20052 жыл бұрын

    මං හරිම ආසම චරිතයක්...නිහතමානි බොරු සෝභන නැති පොලොවෙ පය ගහල ඉන්න හොද කාන්තාවක් ඒ වගේම හොද අම්මා කෙනෙක්...අද පියුමි අක්කා හරිම ලස්සනයී....මේ විදිහට ඇන්දම ඔයා තවත් ලස්සනයී අක්කී...🤗❤️

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi22722 жыл бұрын

    ඇබ්බැහි වීමක් පියුමි අක්කා කියන්නෙ 😍💜️

  • @sandunikaudani2631
    @sandunikaudani26312 жыл бұрын

    පට්ට චරිතයක්. ජීවිතය විඳින කෙනෙක්.මාත් ආසම චරිතයක්.....

  • @ashadilrukshi7305
    @ashadilrukshi73052 жыл бұрын

    පියුමි අක්කා කතා කරනවා අහන් ඉන්න ආසයි..

  • @sitharamaduwanthi5811
    @sitharamaduwanthi58112 жыл бұрын

    All over the show...my favourite part is Danu's last few words..... It means alot... Niz show....lve to see a happy woman /mother end of all the bad criticisms... Best of luck

  • @dilmimadushani6752
    @dilmimadushani67522 жыл бұрын

    හරිම ආසාවෙන් හිනාවෙවී බැලුවේ.

  • @nipunithennakoon8118
    @nipunithennakoon81182 жыл бұрын

    නතාශ කට උල්කරකර කහ කියද්දි හිනත් යනව බන් 😂

  • @deepikasubhashi8792

    @deepikasubhashi8792

    2 жыл бұрын

    Kaha ganawa athi un 🤐🤐🤐

  • @deeshauna3039

    @deeshauna3039

    2 жыл бұрын

    සුදු හඳුන්. 😂😂 ඉස්සර කිව්ව යෝගට් කෑව කියල. අම්මෝ ඒකිගෙ පචේ 😂😂😂

  • @ImranImran-co3yd

    @ImranImran-co3yd

    2 жыл бұрын

    Oww ane oki kata aerala.boru koyanne

  • @hansi_6858
    @hansi_68582 жыл бұрын

    One and only Piyumi hansamali❤I wish you all the best in your future endeavors.

  • @rarashanjana4803
    @rarashanjana48032 жыл бұрын

    අනේ මම නම් ගොඩාක් කැමති මැණික ඔයාට හරිම නිහතමානී චරිතයක් වාගේම කෙලින් කතා කරන්න හොද චරිතයක් 😘😘😘😘😘

  • @akarshagalagoda2256
    @akarshagalagoda22562 жыл бұрын

    ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි මොකද කෙලින් කතාකරන ගැහැනියක් ඔයාට ඕන විදිහට ඔයා ජීවත් වෙන්න අක්කේ ඔයාට සුභ පතනවා

  • @sarikasandamali5245
    @sarikasandamali52452 жыл бұрын

    Mama ගොඩක් ආසයි piumita. ගොඩක් හොඳ හදවතක් තියෙන ඇත්ත කතා කරන කෙනෙක් . බුදු සරණයි පියුම් ඔයාට .🌹

  • @lovesrilanka6806
    @lovesrilanka68062 жыл бұрын

    ඇත්තමයි පියුමි ඇත්ත කියනවා කියලා දැනෙනවා.මාර ප'සනැල්ටි එකක්.❤️

  • @dewmi..9498
    @dewmi..94982 жыл бұрын

    දනූ අයියා සුපිරී... ඔය දෙන්නටම ආදරෙයි.. පියුමි අක්කවම හැමදාම ගෙන්නුවත් කමක්නෑ..ඒතරම් ආසයි මම.. අනික එයාගෙ ලස්සන.. මාරම ලස්සනයී.. බලන් ඉන්න ආස හිතෙනවා.. ඉටි රූපයක් වගේ.. 😍😍❤❤

  • @P-M-D-TV-LK
    @P-M-D-TV-LK2 жыл бұрын

    ලංකාදීප 100K congrats 🎊✌️🔥

  • @sanduni8171
    @sanduni81712 жыл бұрын

    ලස්සනයි ..ඇත්ත කතා කරලා ..හිනා වෙලා සතුටින් ඉන්න කෙනෙක් ...හැමදාම එහෙම ඉන්න අක්කේ ...bs

  • @MrDison123
    @MrDison1232 жыл бұрын

    සුභ පැතුම් පියුමිට ඉදිරියට කරන්න ඉන්න හැමදේම හොඳින්ම කරන්න ලැබේවා! මේ ටික දනූට.. මම දනූගෙ හැම ප්‍රෝග්‍රෑම් එකක්ම බලනවා.. හැබැයි මෙහෙම කියනවට සමාවෙන්න. ඔයාගෙ වැඩසටහනට ආව කෙනෙක්ව අර පළවෙනි කොටසෙදී කර විදියට ඉන්සල්ට් කරන්න යොදා ගන්න එපා.ඒක හරිම කැත වැඩක්. එහෙම උනාම අනිත් අය දනූට කියන්න කලින් දෙපාරක් හිතයි.. කිව්ව අයට හිතෙයි දනූට කිව්වෙ අපරාදෙ කියලා. උගත් වැදගත් මිනිස්සු ඔහොම නෑ.. ඔයාට ඕන නම් වෙනම වීඩියෝ එකකින් කෙනෙක්ට ඉන්සල්ට් කරන්න .. හැබැයි ගැහැණියක්ට අපහාස කරන්නයි විහිළුවට ගන්නයි තවත් ගැහැණියක් යොදා ගන්න තරම් පහත් වෙන්න එපා.. කෙනෙක් ඇත්ත කිව්වා කියලා අනෙකාත් ඒකම කරන්න ඕන නෑ.. ඇය කැමති දේ ඇය කියන්නෙ.. ඒක පිලිගන්න හෝ නොගන්න එක අහන කෙනාගෙ වැඩක් .. එහෙමයි කියලා ඔයාගෙ වැඩ සටහනට ආව කෙනෙක්ව ඔය විදියට විහිළුවට ගන්න එක නරකයි ..

  • @Minu004

    @Minu004

    2 жыл бұрын

    What you've said is true👍

  • @piumigallanga9843

    @piumigallanga9843

    2 жыл бұрын

    Agree!

  • @kanchanaperera6226
    @kanchanaperera62262 жыл бұрын

    ඔයා හරි ම නිහතමානී චරිතයක්. මේ වෙනකම් කිසිම කෙනෙක් ට මං comments දාලා නැහැ. ඔයාට කියන්න ම හිතුනා. ඔයා හරි අවංක කෙනෙක් කියලා. ඔයාගේ බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤

  • @shashigirl2427
    @shashigirl24272 жыл бұрын

    හරීම ආසාවෙන් බලන් හිටියා. පියුමි අක්කි ගොඩක් ලස්සනයි ඒ වගේම එයාගේ හිතත් ගොඩක් ලස්සනයි .... වීඩියෝ එක තව ටිකක් තිබුනා නම් කියලා හිතුනා 🥺🥺🥺🥺

  • @navodyakavind8704
    @navodyakavind87042 жыл бұрын

    මමත් එයාට මාර ආසයි අන්ත් නිලියො වගෙ නෙමෙ කිසි පොශ් ගතියක් නැ සරල ව්දියට හැසිරෙන කෙනෙක් ඇත්ත කතා කරන කෙනෙක් 🥰

  • @thaalaone4770
    @thaalaone47702 жыл бұрын

    කවුරු බැන්නත් නිහතමානී චරිතයක්

  • @shakilairanga638
    @shakilairanga6382 жыл бұрын

    කෙලින් කතා කරන චරිතයක් ආසම මනුස්සයෙක්😘🤟

  • @harsha51
    @harsha512 жыл бұрын

    පියුමි අක්කිගෙ advice ටික වටිනවා හන්ගන් නෑ කෙලින්ම කියනවා indian film එක එනකල් දැන් බලන් ඉන්නෙ ❤️❤️

  • @nilushadesilva9798
    @nilushadesilva97982 жыл бұрын

    අම්ම්මෝ කට කෑවත් සහතික ඇත්ත පියුමි....💪💪💪😎😎😎❤❤❤❤❤

  • @sherlyveronica6523
    @sherlyveronica65232 жыл бұрын

    i love danu's eyes so cute........................

  • @nadeshalakmali9699
    @nadeshalakmali96992 жыл бұрын

    මටනම් පියුමිගෙ voice එක හොදයී.මං ආසයි එ voice එකට.මටත් ඒවගෙ voice එකක් තිබ්බනම් කියල මං අනන්තවත් හිතල තියනවා.ඒවගේම මගෙ බබාත් ඔයාට හරිම කැමතී.හරිම ආසයි එයා ඔයාට.ඔයා හරි ලස්සනයි කියල කියවනවා එයා හැමවෙලේම.කවදා හරි දවසක් ඔයාව මීට් වෙලා එයාට ඔයා එක්ක pic එකක් ගන්න අවස්ථාවක් ලබෙන්න ඕනා කියලා තමයි මං හිතන්නෙ..god bless u darling ...💖💖💖

  • @ayeshamadushani2769
    @ayeshamadushani27692 жыл бұрын

    පියුම් කියන්නෙ ඇත්ත කිව්වොත් පට්ට අවංක චරිතයක් එයා ඇත්ත කතා කරනවා මං නම් හරිම ආදරෙයි එයා කියන්නෙ ඇත්ත but අනිත් ඇක්ටස්ලා මාර බොරු කියන්නෙ programs වලට ඇවිත් පියුම් අක්කෙ ඔයා නම් හරිම සුංදරයි ලස්සනයි good luck akki

  • @sachilasandeepani5526
    @sachilasandeepani55262 жыл бұрын

    නියමයි.. පට්ට චරිතයක්.. 💐

  • @slmashnelli5288
    @slmashnelli52882 жыл бұрын

    මරු ඩයල් එක 💪😁

  • @nadeshalakmali9699
    @nadeshalakmali96992 жыл бұрын

    අනේ මං නම් ආසම චරිතයක් .හරිම කෙලින් කතාකරනවා.best woman .💖💖💖 God bless u darling

  • @yasithharinda3376
    @yasithharinda33762 жыл бұрын

    කෙලින් කතාකරන ,පොලවෙ පය ගහල ජීවත් වෙන ඇත්තටම හොඳ කෙල්ලෙක්.

Келесі