Danuට කියන්න! | ශනුද්‍රි ප්‍රියසාද් (Danuta Kiyanna featuring Shanudrie Priyasad)

මම තවම single...මගේ ඒ පැත්ත හරිම weak...
Danuට කියන්න! | ශනුද්‍රි ප්‍රියසාද් (Danuta Kiyanna featuring Shanudrie Priyasad)
Danuta Kiyanna!
Sponsor: TRULY CEYLON®
Location Partner: ME Colombo
Wardrobe Partner: Culture by Ari
Photography: @graphsbyuvinn (Uvin Chandula)
#Danutakiyanna
#ShanudriePriyasad
#Danuටකියන්න
Danuට කියන්න! | ශනුද්‍රි ප්‍රියසාද්
Danuta Kiyanna featuring Shanudrie Priyasad
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 584

  • @rtcinema6424
    @rtcinema64243 жыл бұрын

    ශනූ හරිම ලස්සනයි.. ඇත්තටම කෙට්ටු වෙලා.. මං කැමතිම රංගන ශිල්පිනිය.. හැමදේටම දක්ෂයි.. Shanu is very lucky girl.. ❤️❤️❤️❤️

  • @manjulak7759

    @manjulak7759

    2 жыл бұрын

    Man godak kamati oyata ayaga hama datama

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 Жыл бұрын

    හොඳට හදපු දරවන් තුන් දෙනෙක්.ජේසු මග යන්න.පරික්ෂාවන් වැඩියි.Pray....

  • @rashinidinithika4811
    @rashinidinithika48113 жыл бұрын

    ලස්සනම හිනාව තියෙන්නෙ ශනූට තමා...නිහතමානී කෙනෙක්...ලංකාවෙ ඉන්න වයස අඩුම multi talented girl තමයි... good luck shanu...❤❤❤

  • @diliniruvinika6377

    @diliniruvinika6377

    2 жыл бұрын

    Lankawe aganagaraya mokakda kiyala ahanako🤣

  • @amalshanethmi414

    @amalshanethmi414

    2 жыл бұрын

    @@diliniruvinika6377 ඔයා එක වැරැද්ද අල්ලගෙන ඔහොම කියන්න එපා....එයාට පුලුවන් කිසිම දෙයක් ඔයාට බැරි වෙන්න පුලුවන්...ඇය ගොඩක් දක්ශයි ලන්කාවේ අග නගරය බැරි උනාට

  • @erandiweerawarna8713

    @erandiweerawarna8713

    2 жыл бұрын

    @@amalshanethmi414 atta.. oya banin ekkenkt wt eyth ekk harenn wt briw athi.. thamange adupadu mh godk tygn anit ayg chuty ek dekeata kiywnw..

  • @amalshanethmi414

    @amalshanethmi414

    2 жыл бұрын

    @@erandiweerawarna8713 ou me minissunge heti ohomama tamai

  • @bhagya753
    @bhagya7533 жыл бұрын

    රන්ගනයට නර්තනයට ගායනයට නිවේදනයට සුවිශේෂී දක්ශකම් හිමි ඇය ? ශනුද්‍රි ප්‍රියසාද් 😍😍❤️❤️

  • @nithurehan9787
    @nithurehan97872 жыл бұрын

    ශනූ හරිම සරල ජෙනුයින් කෙල්ලෙක් වගේ. 👍

  • @kandycouple561
    @kandycouple5613 жыл бұрын

    කවුරු කොහොම කිව්වත් ශනු ට අපි හැමෝම කැමතියි.❤️😘

  • @Nasaraniya131

    @Nasaraniya131

    3 жыл бұрын

    😂😂😂

  • @sachinitharaka

    @sachinitharaka

    2 жыл бұрын

    මන් නන් ආස නැ

  • @sansala29

    @sansala29

    2 жыл бұрын

    Me2😍😍

  • @anjalianjali1889

    @anjalianjali1889

    2 жыл бұрын

    Hari nihathamani kellek

  • @sithumieimasha1557

    @sithumieimasha1557

    2 жыл бұрын

    @@sachinitharaka ai yalu

  • @savindiramesha2957
    @savindiramesha29572 жыл бұрын

    ඔයාලා ශනුගෙ එකවුන්ට් එකට ගිහිල්ලා බැනල දන් හොඳ කියනවා ලංකාව හරි වෙනස් බං

  • @ireshasewwandi9813
    @ireshasewwandi98133 жыл бұрын

    ශනූ ගෙ හිනාවට ආස කට්ටිය කෝඕඕඕඕ...😍😊😊😊

  • @Shenu773
    @Shenu7732 жыл бұрын

    කවුරුහරි දියුනු වෙනකොට මිනිස්සු ඒකට කොච්චර ඊර්ෂ්‍යා කරනවද කියල කමෙන්ට්ස් දැක්කම තේරෙනව.😌

  • @sithumieimasha1557

    @sithumieimasha1557

    2 жыл бұрын

    Eka hatt

  • @chandralatharohini7750
    @chandralatharohini77503 жыл бұрын

    ශනූ බබා දිවිතුරා ලස්සනට රගපානවා සුභ පැතුම් ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @sachini8406

    @sachini8406

    2 жыл бұрын

    බබා 🙄😂😁

  • @yashodyawithanage1412

    @yashodyawithanage1412

    2 жыл бұрын

    😅😅

  • @pavidinishani3252
    @pavidinishani32523 жыл бұрын

    අක්කා positive විදිහට හිතන අයට කවදාවත් වරදින්නේ නැහැ. 👍❤good luck shanu akka. One of my favourite. Like Angle!🌹

  • @nuwanmahesh1911
    @nuwanmahesh19113 жыл бұрын

    පුංචි කාලේ ඉදලා ආසම කෙනෙක් .. මෙයා Allrounder කෙනෙක් ...

  • @inokapriyadarshanie349
    @inokapriyadarshanie3493 жыл бұрын

    අගේ හින්වෙන්ම සනු හරිම නිහතමානී බව පෙනවා

  • @sripalik2010
    @sripalik2010 Жыл бұрын

    පුතේ ජීවිතේ තීරණ හරියට ගන්න ...සුබ අනාගතයක් ශනූ ♥️♥️

  • @malijayaraj7130
    @malijayaraj71303 жыл бұрын

    ඇත්තටම ශානුදි හැමදේටම දක්ෂතම ළමයෙක්. ඒ වගේම හරිම හොඳයි. ඉදිරියටම යන්නමගේ ආශිර්වාද ඔයාට සින්දු ලස්සනට කියනවා. නැටුම් හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි ඒ වගේම දැතදේ හැමදෙයක්ම ඒ අකකනගෝ දන්නවා. බුදු සරණයි

  • @CraftAndTidbits
    @CraftAndTidbits3 жыл бұрын

    ශානු හරිම ලස්සනයි. මොකද ඔයාලා කියන්නේ .... එහෙම හිතන අය like එකක් දීලා යන්න ... :)

  • @warzepic8301

    @warzepic8301

    3 жыл бұрын

    එයා ලස්සන එකට ඇයි ඔයාට ලයික් කරන්නෙ. ?😂😂

  • @CraftAndTidbits

    @CraftAndTidbits

    3 жыл бұрын

    @@warzepic8301 මේක මගෙ අදහසක්නෙ ... ඒකයි :)

  • @hemsadip05

    @hemsadip05

    3 жыл бұрын

    @@warzepic8301 😂

  • @nimanthimalsha2889
    @nimanthimalsha28893 жыл бұрын

    ආදරෙයි ශනු අක්කි 🥰🥰 කවුරු මොන දේ කවුරු කිව්වත් දක්ෂ කෙනෙක් ❤️🥰

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dash/bejne/dJ-eqMt8dcyuj7Q.html

  • @nirukshifernando

    @nirukshifernando

    3 жыл бұрын

  • @shanthrikacool4153
    @shanthrikacool41533 жыл бұрын

    ශනුද්‍රි හැමදේටම හරිම දක්ෂ හොද ගැණු ළමයෙක් ආදරෙයි ශනු. ❤️❤️🌹

  • @eshandissanayaka8390

    @eshandissanayaka8390

    3 жыл бұрын

    Aththada....lankwata nidahasa lebuna auruddai , lankawe aganagarayai poddak ahala balanna

  • @mahishashuini1807

    @mahishashuini1807

    3 жыл бұрын

    @@eshandissanayaka8390 මාත් මෙ කියන්න හැදුවේ දක්ෂකම ගැන 😁😂

  • @mahishashuini1807

    @mahishashuini1807

    3 жыл бұрын

    @@eshandissanayaka8390 රූපේ හදාගත්තම මොලෙත් එනවා කියලා හිතන්නේ 😂

  • @tharidu6792

    @tharidu6792

    3 жыл бұрын

    ගෑනු ළමයෙක් නෙවෙයි එයා පොඩි කාලේ ම ගෑනියක් වෙලා ඉවරයි

  • @harleyquinn1395

    @harleyquinn1395

    3 жыл бұрын

    @@tharidu6792 aththada e nisada kollek natte🤔

  • @powerbutton6305
    @powerbutton63053 жыл бұрын

    Shanudrie , one of the most stunning actress in Sri Lanka

  • @oshadimendis7420
    @oshadimendis74203 жыл бұрын

    I love her acting, and she has become more beautiful,, divithura, colombo ithaliya, thaadi all are superb

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dash/bejne/dJ-eqMt8dcyuj7Q.html

  • @sherikacader3556
    @sherikacader35563 жыл бұрын

    Complete package Sweet girl, love you 🥰😍😘

  • @sachiivlogs0
    @sachiivlogs0 Жыл бұрын

    Dinesh & shanu 💓💓💓💓💓💓💓🌼

  • @islaqueen7888
    @islaqueen78883 жыл бұрын

    She’s right. People are so judgmental. Some people like to put girls/women down in general like she said we should not take it to head . Good talk ♥️

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dash/bejne/dJ-eqMt8dcyuj7Q.html

  • @kauda4528
    @kauda45283 жыл бұрын

    තාමත් ආදරේයි සනුහස්ට ❤️💫

  • @TheWadanambi
    @TheWadanambi2 жыл бұрын

    She is a very talented actress, ,,, what i have learnt is that she hasn't got a better character or a movie/drama yet to expose her true talent! God bless bs!

  • @dilanipitigala6023
    @dilanipitigala60232 жыл бұрын

    Shanu is the most talented out of the 3, Good luck dear.I watch Divithura every day and love your performance ❤

  • @cpgalahena7230
    @cpgalahena72303 жыл бұрын

    Sanu nangi oyanam harima lassanai

  • @priyankacabral7706
    @priyankacabral77063 жыл бұрын

    ලස්සනයි දක්ෂයි. නම කැත කර නොගෙන ලස්සන අනාගතයක් හදාගන්න...

  • @ruchikagoonawardana8943
    @ruchikagoonawardana89433 жыл бұрын

    So sweet of you two.

  • @Udeniprabath1989
    @Udeniprabath19893 жыл бұрын

    සනු ලස්සනයි .❤️❤️❤️

  • @rajkamal8645
    @rajkamal86453 жыл бұрын

    අද කාලේ පිරිමි කියා ගෙන උන් තමා ඇදුමක් ඇන්දක් ජාරා විදියට කතා කරන්නෙ

  • @arshadqi

    @arshadqi

    3 жыл бұрын

    හරි විදිහට ඇන්දම මොකුත් කියන්නේ නැහැ... විලාසිතාව හා නිරුවත කියන්නේ දෙකක්....

  • @arrowjr5498

    @arrowjr5498

    3 жыл бұрын

    ලිංගික වහල්ලූ නේ අපි ..එක අපේ සිස්ටම් එකේ වැරැද්දක් ...

  • @hhsdesilva7866

    @hhsdesilva7866

    3 жыл бұрын

    @@arshadqi hari widiyata andama okkoma harida. Me lankawe inna piriminge hatiyata mona aduma andath waradi thamai. E nisa thamai iskole adum pitin podi lamai dushanaya wenne. Adume avlak newe thiyenne

  • @arshadqi

    @arshadqi

    3 жыл бұрын

    @@hhsdesilva7866 හරි විදිහට ඇන්දම ගොඩක් දේවල් හරියනවා.... ඒ වගේම කාලකන්නි මානසික ලෙඩ්ඩු ඉන්නවා.... උන් පිරිමි නෙවෙයි......

  • @Daywithpranami

    @Daywithpranami

    3 жыл бұрын

    @@arshadqi kohoma andth banina aya baninv😌

  • @dilansavidusani5984
    @dilansavidusani59843 жыл бұрын

    Ane shanu akki oya ptt ane 🤩❤️

  • @shirley631
    @shirley6313 жыл бұрын

    She is a lovely girl

  • @S1234.
    @S1234.3 жыл бұрын

    Shanudrie 😍❤️.

  • @dagayayt6855
    @dagayayt68553 жыл бұрын

    Shanu හරිම ලස්සනයි

  • @batmaaaa2744
    @batmaaaa27442 жыл бұрын

    මම කුවේට් ශනු ආදරේයි ලස්සනයි 💘💕💘💕💘💕💘💕💘💕💘💕💘💕

  • @a.dilrukshi3470
    @a.dilrukshi34703 жыл бұрын

    දිනේෂ් ගමගේ + ශනුද්‍රි ප්‍රියසාද් Loving couple ❤️😍❤️😍❤️😍❤️

  • @ann_andrews1897

    @ann_andrews1897

    3 жыл бұрын

    Eka attac da?

  • @a.dilrukshi3470

    @a.dilrukshi3470

    3 жыл бұрын

    @@ann_andrews1897 ඔව්.

  • @sisirakumara6180
    @sisirakumara6180 Жыл бұрын

    හරිම ලස්සන නිහතමානී චරිතයක් .බුදුසරණයි .පරිස්සමෙන් ඉන්න .ආදරෙයි ගොඩක් .

  • @silmydain3845
    @silmydain38453 жыл бұрын

    Hi Shanu.... I have seen people commenting on you and Snitching on you. But I always see you as a positive person.. By the way you look adorable sis.. Good luck .

  • @inokaperera2531
    @inokaperera25313 жыл бұрын

    Love you Shanu. I like your attitude.

  • @thamarakaluthanthri2965
    @thamarakaluthanthri29653 жыл бұрын

    Man me thun denatama kamathi. Specifically Shanu is very down to earth beautiful girl. Go ahead girl

  • @harshabahardeen8202
    @harshabahardeen82023 жыл бұрын

    So cute Danu, like a little bear. You still can dance

  • @kamalpushpakumara3943
    @kamalpushpakumara39433 жыл бұрын

    Love you shanudrie❤❤❤❤❤

  • @kavindyaranasinghe4596
    @kavindyaranasinghe45963 жыл бұрын

    Multi talented shanu...🤗🤗

  • @prathibasarojani6243
    @prathibasarojani62433 жыл бұрын

    ශනූ පැටික්කී.... ආදරෙයි කෙල්ල. ලස්සනයි ඔයා ♥️♥️

  • @imeshasewwandi7289
    @imeshasewwandi72893 жыл бұрын

    Shanu"s my fav 🌹❤️😍

  • @031-it-fsanduni4
    @031-it-fsanduni43 жыл бұрын

    Love you so much shanuuu 😘😘😍😍💓💓 my favourite actress... i love 3 sisters 🤗🤗🤗

  • @nalaka885
    @nalaka8852 жыл бұрын

    her face just like Maduri dixith.💗👍

  • @koshilamadumali7179
    @koshilamadumali71792 жыл бұрын

    Ane me නිවේදකයා මරු අනේ🤣

  • @maheeherath3874
    @maheeherath38743 жыл бұрын

    Oya mara dakshayi shanu.. really really cute talented classy actress .

  • @rashinipaboda224
    @rashinipaboda2243 жыл бұрын

    Multy talented girl❤️

  • @ashanidafra5053

    @ashanidafra5053

    3 жыл бұрын

    Yeh. Multitalented

  • @denize3389
    @denize33893 жыл бұрын

    Fav😍

  • @ronalibiyanwila4834
    @ronalibiyanwila48343 жыл бұрын

    What a beautiful and vivacious young lady. Such a cutie 💖😘. Hope all your aspirations are realized.

  • @mperera9999
    @mperera99993 жыл бұрын

    Harima lassanai program eka Shanudrie harima lassanai. Beautiful cute multi talented Shanudrie ❤️❤️

  • @lakmaliperera5994
    @lakmaliperera59943 жыл бұрын

    Shanu, our multi talented beauty! 👌👌 Love your work a lot, specially how you portray your character, Eesha, in 'DIvithura' & your amazing performances in 'HIru Mega Stars'. Keep being the amazing personality you are! 💖💖

  • @KosalaBinduhewa-xh9mu
    @KosalaBinduhewa-xh9mu Жыл бұрын

    ඇත්තෙන්ම හරිම ලස්සන දුවක් 🔥💕❤️

  • @nimashijayasinghe3383
    @nimashijayasinghe33833 жыл бұрын

    Adarei shanuu.and good luck!💝💝💝

  • @salinirathnayake5675
    @salinirathnayake56753 жыл бұрын

    U are a multitalented girl shanu♥️ good luck for your future!

  • @sumawithanage4130
    @sumawithanage4130 Жыл бұрын

    We love your acting, Good Luck Shanu!

  • @cakebash8862
    @cakebash88623 жыл бұрын

    Shanu u really have a beautiful voice ❤❤❤❤❤ You have the BEAUTY & ofcourse the TALENT. Just ignore the haters & take your journey forward👍🥰

  • @erandiupeksha6636
    @erandiupeksha66363 жыл бұрын

    Shanu akki my favourite acter.love you so much. ❤️❤️❤️❤️

  • @chandralatharohini7750
    @chandralatharohini77503 жыл бұрын

    හරිම ලස්සනයි සුන්දරයි චූටි දුව ආදරේ යි ගොඩක් ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka50213 жыл бұрын

    Talented Girl ........

  • @ifthi.opinion
    @ifthi.opinion3 жыл бұрын

    Very interesting conversation with Shanudri❤. She's very simple...cheerful...energetic...friendly and down to earth. I love her character in Divuthura. Very honestly she said all what she had to say...I like that attitude. Keep it up Shanudri...or ඊශා in Divithura❤😍.

  • @dhanuchristina7369

    @dhanuchristina7369

    3 жыл бұрын

    👍

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dash/bejne/dJ-eqMt8dcyuj7Q.html

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dash/bejne/dJ-eqMt8dcyuj7Q.html

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r85383 жыл бұрын

    ශනූ හරිම අහිංසක අවංක කෙල්ලෙක් වගේ පේනවා...දැන් ශරීරයේ හැඩයත් ලස්සනයි...😍😍😍😘😘😘🤩🤩🤩

  • @sachini947
    @sachini9472 жыл бұрын

    My Favourite actor Shanu 💝

  • @florencerosario621
    @florencerosario62111 ай бұрын

    Thank you for your advice Shanu, we could take something from this talk. Love you dear❤️❤️💕💕🩷🩷

  • @emmashenushi6073
    @emmashenushi60733 жыл бұрын

    ලස්සනයි අක්කි ❤🌼

  • @senanikularathna4582
    @senanikularathna45822 жыл бұрын

    I love shanudrie always

  • @wishmacharika4796
    @wishmacharika47963 жыл бұрын

    Beauty ❤️

  • @MAN-pp2ge
    @MAN-pp2ge3 жыл бұрын

    Wow😮

  • @navinehara3681
    @navinehara36813 жыл бұрын

    Fav

  • @mishastar2366
    @mishastar23663 жыл бұрын

    Lovely shanuuu🥰🥰🥰

  • @nilukarajapaksha169
    @nilukarajapaksha169 Жыл бұрын

    Multi talented girl ❤️love you shanu❤️

  • @paaradige913
    @paaradige9133 жыл бұрын

    My favourite 3 sisters💕

  • @dinasunshine9632
    @dinasunshine96323 жыл бұрын

    😍😍😍❤️❤️❤️ Shanudri sweetheart

  • @dilinipahansa2638
    @dilinipahansa26383 жыл бұрын

    My favorite shanuuu🤩🤩🤩🤩

  • @sarafernando1048
    @sarafernando10483 жыл бұрын

    You looks so pretty God bless you girl❤❤❤

  • @ganeshamadushani1344
    @ganeshamadushani13442 жыл бұрын

    ශනු අක්කට අපි හැමදාම ආදරෙයි ගොඩාක්❤️❤️❤️❤️❤️❤️

  • @imashiavinde2275
    @imashiavinde22753 жыл бұрын

    Shanu your my favourite ♥️😍

  • @mperera9691
    @mperera96913 жыл бұрын

    My All time favourite ♥️ shanudrie ♥️ She is sooo beautiful, cute , talented and also soo humble girl ♥️♥️ ILYSM ♥️😘

  • @salausa3836
    @salausa38363 жыл бұрын

    I love this interview!!! This girl is sooo fun !! Full of love & energy 😍👍❤️

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa33133 жыл бұрын

    She is really talented girl...my fv..😘😘😘😘😍😍😍😍😍

  • @sakunthalasakunthala3305
    @sakunthalasakunthala33053 жыл бұрын

    Marama kamathi oyata adarai oya gooooogak lassanai ❤️❤️❤️❤️

  • @Saviiii-yn9mr
    @Saviiii-yn9mr3 жыл бұрын

    ශනූ අක්කේ මන් ඔයාට කැමති🤗

  • @nisansalasewwandhi8904
    @nisansalasewwandhi89042 жыл бұрын

    Beautiful😍

  • @nickydick3409
    @nickydick34092 жыл бұрын

    All time favourite 😍❤️

  • @sudarshanafdo3338
    @sudarshanafdo33383 жыл бұрын

    My crush

  • @MindTreatandMotivation77
    @MindTreatandMotivation773 жыл бұрын

    She is really lovely girl

  • @malkanthidesilva1960
    @malkanthidesilva19603 жыл бұрын

    කොහොමත් ඔය පවුලේ අය 3 න් දෙනා දුර්වල නැහැ ඔප්පුකරලනේ තියෙන්නේ වැඩ වලින්.

  • @rashminawodya1170
    @rashminawodya11703 жыл бұрын

    Lovely..............💃

  • @dinukachandimal846
    @dinukachandimal8463 жыл бұрын

    So cute shanuu

  • @jacinthadona4538
    @jacinthadona45383 жыл бұрын

    Apea mini kete... seedevi adarey menika, lassanata jeewath, wenna, duwa , thamange nama reka ganna, oyata hoda kenek jeesu hoyala devi.!

  • @dvn9650
    @dvn96503 жыл бұрын

    My favourite actress in Sri Lanka. Very humble and most talented character. I wish you all the very best Nangi. Vijayinie akka 🌹🌸🌻🌼🌹🌸🌹🌼🌻🌼🌹🌼🌸🌻🌸🌼🌹🌸🌼🌹🌸🌻🌸🌼🌹🌼🌹🌸🌹🌻🌹🌸🌼🌻🌼🌹🌸🌼🌻🌹🌸🌼🌹🌻🌸🌹🌼🌻🌼🌸🌹🌻

  • @tiruprabhaseneviratne
    @tiruprabhaseneviratne2 жыл бұрын

    Love you...💙Shanu...💗

  • @Kumari-kq1py
    @Kumari-kq1py3 жыл бұрын

    ලස්සනයි ශනු

  • @amell3540
    @amell35403 жыл бұрын

    Shanu, you are such a talented beautiful girl. I love when you asked Danu whether he’s 40?😂😂 and when you called him Aiya😝 that’s hilarious and so natural. No need to prove anything to anyone…. Just be yourself and smart people will love you regardless. Doesn’t matter what we try we always find people who hate or dislike us so the best is to ignore them. Reason FB is full of haters most followers are uneducated people naturally who hates younger newly think generation. Love to you from 🇦🇺

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar81413 жыл бұрын

    Brilliant 😍❤️❤️❤️🤟 Eeeshaaa❤️

  • @shyamagunawardena173
    @shyamagunawardena1733 жыл бұрын

    Lovely . I like the two of you. That last tik tok was entertaining ❤

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dash/bejne/dJ-eqMt8dcyuj7Q.html

  • @user-fd7mg3qd5q
    @user-fd7mg3qd5q3 жыл бұрын

    Shanu akkige acting thathvikai. Mn mr asai ...e wagema hinawath lassanai

Келесі