අපේ VALENTINES MASHUP එක හැදුන හැටි| Behind the scenes | Dinesh and Shanudrie

Ойын-сауық

THANK YOUUU ALL FOR YOUR LOVE ON OUR LATEST MASH UP! Looking forward to give youll more💗💗💗
#shanudrie #mashup #valentinesday #valentinesdaygift #bts #behindthescenes #makingof #dineshgamage

Пікірлер: 2 600

  • @shanidewmini3770
    @shanidewmini3770 Жыл бұрын

    මේ දෙන්නා නම් තනිකරම පිස්සුවක් 😍මොනවා කලත් ඇබ්බැහි වෙනවා ඒකට...හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.ගොඩක් ආදරෙයි ඔය දෙන්නට ❤💫

  • @thusharamadushan3743
    @thusharamadushan3743 Жыл бұрын

    ඔයා නම් මේ ලෝකෙට දෙවියෝ දුන්නු තෑග්ගක්.ඔයාලා දෙන්නගේ කට හඩනම් මාරම ලස්සනයි.

  • @Miracleshappen2222

    @Miracleshappen2222

    11 ай бұрын

    Dewi knkui deu duwakui❤

  • @dilkisewwandi9800
    @dilkisewwandi9800 Жыл бұрын

    අද feb 25.වෙලාව 4.50 මෙහෙට හොදටම වහින්න අහස කලු කරලා හයියෙන් හුලං එක්ක.බැල්කනි එකට වෙලා eyerphone ගහල මරැන්වෙන් මාරැවට ඔයාලගේ cover එකයි වැහි බිදු වැටෙනවානම් song එකයි අහන ගමන්.තාමත් අහනවා.මාරම feeling එකක් ඒක අනේ පිස්සුවක් ඒක නම් ❤️❤️❤️

  • @bplteasltd2460
    @bplteasltd2460 Жыл бұрын

    ඔයා නම් multitalented shanu. හිතේ දාහක් ප්‍රශ්න තියාගෙන ඔයාගෙ වීඩියෝස් බලන විනාඩි ගානෙ වෙනම ලස්සන ලෝකෙකට යනවා. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා! වීඩියෝ එක නම් කියන්න වචන නෑ හරිම ලස්සනයි ❤️ සුබ පැතුම් දෙන්නටම ❤️

  • @achini8988
    @achini8988 Жыл бұрын

    මම මේ තරම් industry එකේ වෙන couple එකට ආස වෙලා නෑ... ඇත්තටම ඔය දෙන්නා හරිම matching couple එකක්.....❤️🧡💛 සම්පූර්ණ visual එකම ලස්සනයි..😍හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න නංගී & මල්ලී...💛

  • @imeshamadushani2863
    @imeshamadushani2863 Жыл бұрын

    උපදින හැම ආත්මෙම ඔයාලා දෙන්නා ඔයාලගෙම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤ ආදරෙයි දෙන්නටම 😍😍

  • @ahikls

    @ahikls

    Жыл бұрын

    kzread.info/dash/bejne/qKeM1dp-qKnSd84.html

  • @subashaninisansala

    @subashaninisansala

    Жыл бұрын

    ඇත්තටම ලස්සනම ලස්සනයි 💖😍💖😘💖

  • @Miracleshappen2222

    @Miracleshappen2222

    11 ай бұрын

    Oyaata echchr lassana hadawatak❤upadina hama aatmekama oyaata oya wagema lssna hadawatak atuwa ipadenn praarthana krnw❤

  • @imalkamadhushani5536
    @imalkamadhushani5536 Жыл бұрын

    මේ වගේ ගැලපීම් හරිම දුලබයී.ඒ තරම්ම ගැලපෙන දෙන්නෙක් කියල අපිට හිතෙනව.මැශප් එක බලල මේක බැලුවේ.හැබැයි ආයෙත් ගිහින් මැශප් එක බලනව අනිවා.❤

  • @AmandiLiyanage
    @AmandiLiyanage Жыл бұрын

    අනේ ඔය දෙන්නාට මන් මාර ආසයි.. කටහඩත් මාර ලස්සනයි ... All the best for Both of you 🎊❤🥳

  • @suninshinning
    @suninshinning Жыл бұрын

    මම හරිම කුඩා චරිතයක්. කුඩා කියන්නෙ මම හරිම කොටයි 😂😂 that part hits me. anyway much love guys ♥️

  • @Dula.88
    @Dula.88 Жыл бұрын

    ශනූ අක්කිට 💛 දින්න අයියට කැම්ති අය කෝ 🙋

  • @ireshapremarathna671

    @ireshapremarathna671

    Жыл бұрын

    Me too 😚😚

  • @ahikls

    @ahikls

    Жыл бұрын

    kzread.info/dash/bejne/qKeM1dp-qKnSd84.html

  • @manelweerasinghe1194
    @manelweerasinghe1194 Жыл бұрын

    හරිම ආදරණීය නිර්මාණයක්...හිතට පුදුම තරම් සැහැල්ලුවක් දැනෙනවා ඒ හඬවල් දෙකට සහ වීඩියෝ නිමැවුමට....❤

  • @sundmaster
    @sundmaster Жыл бұрын

    ඔය දෙන්නා cover එකක් released කරලා කියලා දැක්ක ගමන් ඇවිත් බැලුවා.හරිම ආදරණීය හැගීමක් දැනුන ඇත්තටම 😍❤️ ආදරෙයි අක්කා & අයියා

  • @hirubagya4115
    @hirubagya4115 Жыл бұрын

    ශනූ ඔයා දින්න හමුවුනාට පස්සෙ ගොඩාක් සරළයි..ඒකයි ගොඩාක්ක් ආදරේ...❤️❤️ ඒ වගේම මන් ආසම කොටස ඔයා කැරකෙද්දි දින්න ආදරෙන් බළන් ඉන්න ආදරණීය කොටසට...ආදරෙයි දෙන්නරම..😘😘

  • @ahikls

    @ahikls

    Жыл бұрын

    kzread.info/dash/bejne/qKeM1dp-qKnSd84.html

  • @kasunipannila1
    @kasunipannila1 Жыл бұрын

    Song එක ආදරෙන් බාර නොගෙන කොහොමද අනේ....🥰මන් හිතන්නේ මන් වගේම ලංකාවේ ගොඩක් අයගේ කැමතිම SL celebrity couple එක තමයි ඔය දෙන්නා...all the best for both of you...❤️

  • @ahikls

    @ahikls

    Жыл бұрын

    kzread.info/dash/bejne/qKeM1dp-qKnSd84.html

  • @dhammikadilrukshi1777

    @dhammikadilrukshi1777

    Жыл бұрын

    kzread.info/dash/bejne/poGHy9ltm6_JeZM.html

  • @sadithikaguruge5225
    @sadithikaguruge5225 Жыл бұрын

    ශනු අක්කි cover එක හරිම ලස්සනයි ඇත්තටම thank you soo much ❤️ මේ වගේ වැඩ වෙන හැටි අපිත් එක්ක බෙදා ගන්නවට මම හැමදාම නින්ද යනකල් සිංදුව අහලා තමා නින්දට යන්නේ ❤️ love u soo much

  • @udara3493
    @udara3493 Жыл бұрын

    Lassani akki & aiy..denm marm lassni..😍😘full video ekm supper🔥💪❤

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Жыл бұрын

    ශනු ....ඔයාගේ මේ ජිවන රටාවට හරිම ආදරේ හිතෙනවා ...ඔයා සහ ඔයාගේ පවුලේ හැමදෙනාම හරිම ආදරණියයි ....හැමෝටම ආදරය දෙන ගමන් අපිට අරගෙන ආව මේ ලස්සන කලා නිර්මාණයට ආදරෙයි ගොඩාක් ...ඉතිං ඔයාල දෙන්නාටත් ...මේ නිර්මාණය අපිට ආදරයෙන් අරගෙන එන්න දායකත්වය දුන්න හැමදෙනාටමත් ස්තුතිය පුදමි ආදරයෙන් සහ ගෛෟරවයෙන් ....❤️💞❤️💞....ශනුු සහ ⁣දිනේශ් ගේ ආදර කතාවට ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය නිරතුරුවම හිමිවේවා ....💞❤️💞❤️

  • @mdcs_jayawardana22.
    @mdcs_jayawardana22. Жыл бұрын

    Video එකයි audio එකයි දෙකම මාරම ලස්සනයි 😍 Audio එකේ අර "හිරි වැටුණු සඳ සේයා" කෑල්ල ගන්න විදිය මාරම ලස්සනයි 🤤❤️ video එකෙත් හැම කෑල්ලක්ම පුදුම ලස්සනයි . මේක කීපාරක් ඇහුවද කියලත් මතක නෑ. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😚😚 Congratulations both of you . Good luck ☺️🎶❤️

  • @priyangiperera507
    @priyangiperera507 Жыл бұрын

    very beautiful song...nice cover.... Congratulations to both of you..

  • @winchester5715
    @winchester5715 Жыл бұрын

    Beautifully done! Love every bit of it! Such a cute couple! ❤

  • @Aushadhi12
    @Aushadhi12 Жыл бұрын

    ශනූ ඔයාට මම ඉස්සර දැන් තරම් ආස නොවෙන්නත්, දැන් ලංකාවෙන්ම ආසම නිලිය ඔයා වෙන්නත් මම හිතන්නෙ හේතුව ඔයා මොහොතක් තනිවී විදින ආදරේ වෙන්න ඕනි...ඒ ආදරේ ඔයාව වෙනස් කරල තියෙන්නෙ කොච්චර ආදරණීය විදියට ද??🥺🌸💗..... Totally fell in lv your talent,voice , appearance and etc.... Gd luck girl😊💖🦋😚🧚‍♀️

  • @dhanukiriella108
    @dhanukiriella108 Жыл бұрын

    හරීම ලස්සනයි අනේ විශුවල් එක,සෝන්ග් එක,කීපාරක් බැලුවද මතක නෑ මාරම මාර ගති 🖤 ආදරෙයි දිනේශ් අයියා ,ශනුද්‍රි අක්කා 🥰

  • @himashikaushalya1272
    @himashikaushalya1272 Жыл бұрын

    Wowww akkiyooo eka marama lassanai හැමදාම සතුටින් ඉන්න ❤️

  • @rishiniaththanayaka9367
    @rishiniaththanayaka9367 Жыл бұрын

    අනේ...හරිම ලස්සනයි අක්කි....song එක මාරම ලස්සනයි ...අක්කිත් හරිම ලස්සනයි ...congratulations both of you. ❤️

  • @danudananjaya6035
    @danudananjaya6035 Жыл бұрын

    මම ආසම අක්කි කැරකෙන shot එකට එතන දිනේෂ් අයියා ආදරෙන් අක්කි දිහා බලාගෙන ඉන්න විදිහ ❤️❤️❤️ ඔය දෙන්නම ලස්සනටම sing කරා ආදරෙයි හැමදාමත් අක්කි & අයියා ❤️❤️

  • @nadeeshanethmini701
    @nadeeshanethmini701 Жыл бұрын

    මේක බලලා ආයි ගිහින් සින්දුව බලන මම❤🥺😘.... God blessed u both❤🌼

  • @Shanu677
    @Shanu677 Жыл бұрын

    One Of My Favorite Couple ❤️😍 කිසිම ලොකුකමක් නැති, බොරු පොශ් කම් නැති ඇත්තටම ඇත්තට ඉන්න දෙන්නෙක් ඔයලා ❤️😍 හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්නහ් අයියා & අක්කී 🥺❤️ ජේසු පිහිටයී 🙏

  • @damayanthi8590

    @damayanthi8590

    Жыл бұрын

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz6 ай бұрын

    ඇස් වලට කදුලු ත් එනවා ශනු.මේ වගේ දේවල් ඔයා කව්රු හරි එක්ක එකතු වෙලා කරාට ඔයාගේ ජෝන් හැම දෙයක්ම ලැබෙන්න ඔයාගෙ හිත හොද නිසා.කාලා,බීලා විනෝද වෙනවා වගේම මේ දේවල් කරනකොට මොන තරම් සතුටක් දැනෙනවා ද නේද .ඔයාගෙ අනාගතයේ හැම දෙයක්ම හරි යන්න ඕන...ආදරෙයි ..❤❤

  • @Chamali_Perera
    @Chamali_Perera Жыл бұрын

    Shanu ඔයා මාර විදියට ඔයාව ලස්සනට build කරගෙන ♥️ ඉස්සර හිටිය ශනූට වඩා දැන් අවුරුද්දක වගේ ඉදන් ඉන්න ශනූ කියන character එකට මං personally මාර කැමතියි and මාර respect කරනවා. Keep shinning My girllll 🌙♥️

  • @ahikls

    @ahikls

    Жыл бұрын

    kzread.info/dash/bejne/qKeM1dp-qKnSd84.html

  • @shakilabandara8172

    @shakilabandara8172

    Жыл бұрын

    Eka Nm atta

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Жыл бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සනයි Mashup එක.සුපර්බ් .මං මේක ඩව්න්ලෝඩ් කරන් නිතර නිතර ආසාවෙන් අහනවා.අයියා අක්කි දෙන්නට අනාගතේ ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤

  • @udeshikamaduwanthi7371
    @udeshikamaduwanthi7371 Жыл бұрын

    Soo beautiful akki😍❤

  • @NeelWijesuriya-pl5dp
    @NeelWijesuriya-pl5dp Жыл бұрын

    සුපිරි නංගෝ ඔයාලා දෙන්නා නියේමෙට ගැලපෙනවා ❤😍හැමදාම ආදරේන් ඉන්න ..මල්ලි ටිකක් අහිංසක චරිතයක් නේද 👍

  • @A_D_I_T_I
    @A_D_I_T_I Жыл бұрын

    සංස්කෘතිකව මිශ්‍ර මාරම ලස්සන ෆැමිලි එකක් 😍 ඔයාලා දෙන්නට හදවතින්ම සුභ පැතුම් අක්කි අයියේ

  • @thilinisamarasinghe8085
    @thilinisamarasinghe8085 Жыл бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සනයි සිංදුව❤️ කිප සැරයක්ම බැලුවා වීඩියෝ එක . ඔය දෙන්නට ගොඩාක් ආසායි. සුබ පැතුම් දෙන්නාටම 🎉️

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 Жыл бұрын

    සසර පුරාවටම හරිම ආදරේන් ඔබ දෙදෙනාටම ඉන්න ලැබේවා🙏💐 . පවුලෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏

  • @nimeshamaduwanthi6285
    @nimeshamaduwanthi6285 Жыл бұрын

    කී පාරක් බැලුවද මතක නෑ....අනේ ශෝක් ඔයාලා දෙන්නත්...ආදරෙයි ❤❤❤❤ දෙන්නටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ හැමදාම ...❤❤❤❤

  • @dinukahashan375
    @dinukahashan375 Жыл бұрын

    u both hv a such a calming lovely sweet voice need many more covers in this time and tomorrow ❤❤❤❤ lv h any time shanu akka dinesh aiya ❤️❤️❤️ good luck...

  • @hirunikumarasiri
    @hirunikumarasiri Жыл бұрын

    ඔයාලා trailer එකට දාපු කොටසට තමා මන් ආසම.හරිම ලස්සන වැඩක්.All the very best for both of you ❤️

  • @tharushaudara5361

    @tharushaudara5361

    Жыл бұрын

    Lassanai ❤️😄😄

  • @amanjaleedahamya
    @amanjaleedahamya Жыл бұрын

    woww akki harima lassanai..adarei dennatama

  • @misshan1686
    @misshan1686 Жыл бұрын

    ✨️ හරිම ලස්සනයි අක්කී.. song එකත් බැලුවා ඒකත් හරිම ලස්සනයි .. ආදරේ කරන දෙන්නෙක්.. Good Luck !! 😍😘💛❤️✨️

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 Жыл бұрын

    ❤️❤️❤️...මටනම් භාවනාවක් වගේ.හිත නිවෙනවා ලස්සන සිංදුවක් .. ....ඔය දෙන්නා දෙවියන් වහන්සේගේ තේරීමක්...ඒ තරම් ගැලපෙනවා..❤️❤️❤️

  • @kanchanasewwandi8001
    @kanchanasewwandi8001 Жыл бұрын

    Sooo beautiful akki song eka ...thawa ewa krnn💜️ congratulations both of you ...දින්නා & ශනූ❤️🙂

  • @kawind99
    @kawind99 Жыл бұрын

    Love it akki♥️😍 Harima lassanai song eka akki♥️

  • @yasmihimaya6327
    @yasmihimaya6327 Жыл бұрын

    සින්දුවට ඇබ්බැහි වුණා නංගි. හරිම ලස්සනයි. ඇස් පියන් අහගෙන ඉන්න පුළුවන්. රෑට එහෙම ගොඩක් අහනවා. රටේ තත්වය එක්ක ප්‍රශ්න ගොඩක හිටියත් මේක ඇහුවාම හිත relax වෙනවා. Thanks ඔයාලාට අපේ හිත් නිවනවාට මෙහෙම....❤❤

  • @a.sanaya5366
    @a.sanaya5366 Жыл бұрын

    You both have a calming,beautiful voice🥺❤The song is outstanding.Good job.Much love both of you❤️

  • @semira9469
    @semira9469 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි අක්කි audio එකයි visual එකයි දෙකම 🤍✨ visual එකෙ ආසම trailer part එකට & දෙන්නා එකට lean වෙලා ඉන්න අන්තිම part එකට 🤭❤️ අයියගෙ singing ගැන කියන්න දෙයක් නෑනෙ ❤‍🔥 අක්කිගෙ part එක පටන්ගද්දිම මාර feel එකක් දෙන්නෙ 🥰 when the two are together & voices දෙකම blend උනාම තවත් ලස්සනයි 🎶🫶 overall, everything is perfect. Good job 💕 waiting for more beautiful outcomes 💖 god bless both ♥️ LOVE YOU LOADS AKKI & AYYA 😘🌹❤️

  • @imalkamadushani1211
    @imalkamadushani1211 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි ඒ song එක..දෙන්නටම සුභ පතනවා ..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ..💐❤

  • @AmaraNilmini-sk2ys
    @AmaraNilmini-sk2ys Жыл бұрын

    Apith baluva akki babooo..harima lassanai ♥️♥️♥️

  • @menushimadurapperuma2042
    @menushimadurapperuma2042 Жыл бұрын

    අනේ මං ආසම ශනූ දිහා දින්නා හිනා වෙලා අත් දෙකත් බැඳගෙන බලන් ඉන්න ටිකට...🥺♥️

  • @jananiabenayaka503
    @jananiabenayaka503 Жыл бұрын

    දාපු දවසෙ ඉදන් තාමත් පිස්සුවෙන් බලන්නේ...හරිම ලස්සනයි.දින්නා& ශනූ 😍❤️

  • @umeshahansamali6575
    @umeshahansamali6575 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ.. ඔයාල හැමදාම සතුටින් ඉන්න ඕනා..

  • @supudesilva
    @supudesilva Жыл бұрын

    මාරම ලස්සනයි පිස්සු හැදෙනවා සිදුව ඔය දෙන්නාත් මාරම ලස්සනයි😍😍😍😍

  • @bimalkayoshani9704
    @bimalkayoshani9704 Жыл бұрын

    අනේ.... හරිම ලස්සනයි නංගි.... mashup එක කී වතාවක් බැලුවද කියලා මතක නෑ.. munbe vaa එකත් එහෙමයි.. දෙවියො ඔය දෙන්නව ලස්සනට ගලපලා තියෙනව.. පෙනුම විතරක් නෙවෙයි කටහඩ පවා.. දිනේෂ් අයියාටත් හොද family එකක් ලැබිලා තියෙනව ඔයා නිසා.. හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් නීරෝගි ව ඉන්න නංගි.. දෙන්නටම ජය...!!!! 💜️💜️💜️💜️

  • @rashmiyasara6959
    @rashmiyasara6959 Жыл бұрын

    දැකපු වෙලේ ඉදන් තාමත් ඒක බලනවා හරිම ලස්සනයි දැන් ඒක play list එකේ 🥺❤

  • @ahikls

    @ahikls

    Жыл бұрын

    kzread.info/dash/bejne/qKeM1dp-qKnSd84.html

  • @sasanthikushani2693
    @sasanthikushani2693 Жыл бұрын

    Supiri akkii🥰🥰 ane mn mulin oyata kamathi nh et dannm maram asa charithayk budusarani akkii🥰🥰 hamadamt sathutin inn aiya ekka❤🤗

  • @dilankasanduni4257
    @dilankasanduni4257 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කියෝ..❤️තවත් මේ වගේ ලස්සන දේවල් ඉදිරියටත් කරන්න සුබ පතනවා..😍❤️

  • @sayurangika7434
    @sayurangika7434 Жыл бұрын

    මාරම ලස්සන Mashup එකක්❤️😘සුපිරියට sing කරා😊❤️හැමදාම සතුටින් ඉන්න❤️😙Good Luck දෙන්නටම

  • @chathurya_8315
    @chathurya_8315 Жыл бұрын

    💛 අනේ මට ශනුද්‍රි අක්කව ඇත්තටම දකින්න ආසයි 😣😣..... මන් කවුරුවත්ම නලු නිලියො දැකලා නැ ඇත්තටම 🤣

  • @sanjana..75
    @sanjana..75 Жыл бұрын

    අදටත් බලනවා අහනවා අක්කියෝ...💗

  • @sharmlokuge7091
    @sharmlokuge7091 Жыл бұрын

    My favourites ❤ I did watch the program and the video, too❤ Super work duwa ... Love to both😊

  • @phoebed13
    @phoebed13 Жыл бұрын

    Notifications දාල premier එකේදිම බැලුවා. Just wow 😲 Two angelic voices 🥺 කනට හරිම comfortable. Beautiful ❤️😍

  • @ruwandithaaraka659
    @ruwandithaaraka659 Жыл бұрын

    හරිම ආදරණීය සිනදුවක්❤ ඔයාල දෙන්නටම මේ වගේම තව තවත් ලස්සන අලුත් දේවල් කරන්න ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🥰🤍 ජේසු පිහිටයි! 💕

  • @anjanamapa9053
    @anjanamapa9053 Жыл бұрын

    Mashup එක - හැමදේම හරි ම ලස්සනයි❤️ ඔයාලා 2ත් ගොඩක් ලස්සනයි .. ⁣ලස්සනම matching couple එකක්💕💕💕

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia11 ай бұрын

    ලස්සනයි................

  • @dhananjiepadmaperuma
    @dhananjiepadmaperuma Жыл бұрын

    It was the best emotional cover I have seen in so many years. Totally fell in love with the voices, the music arrangement and the visual

  • @ahikls

    @ahikls

    Жыл бұрын

    kzread.info/dash/bejne/qKeM1dp-qKnSd84.html

  • @sandalidilrangi4981
    @sandalidilrangi4981 Жыл бұрын

    A loving, harmonious bond and two beautiful voices...♥️✨

  • @HansiBhagya
    @HansiBhagya Жыл бұрын

    අක්කි ඔයා නම් ඇත්තටම මාර ලස්සනයි ..අයියත් එහෙමයි ඔයාලා ගොඩක් වාසනාවන්තයි ..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ඔයාලට cover ekth supiri maara lssnai..භාවනාවක් වගෙ ❤🥺

  • @jananimadumanjali6394
    @jananimadumanjali6394 Жыл бұрын

    ඒක නම් මරු...හරිම ලස්සනයි.... good luck...❤❤

  • @shenaliananda3178
    @shenaliananda3178 Жыл бұрын

    I was so excited to watch behind the scenes akki 🥰 because I just love the song, actually from the day u announced I was super superrrr excited 💗 Love u both akki n aiya, best wishes for the works in future ❤

  • @uncommontiktok894

    @uncommontiktok894

    Жыл бұрын

    Good work

  • @harshanipanagoda5180
    @harshanipanagoda5180 Жыл бұрын

    Harima lassanai nangiyooo......❤❤❤❤❤❤❤❤❤ good luck both of you !!!

  • @sahinidhanushika6120
    @sahinidhanushika6120 Жыл бұрын

    Harima lassanai... mashup ekai oya dennai ...lovely ❤

  • @Dinesha_Online
    @Dinesha_Online Жыл бұрын

    Great voice combo shanu and dinna. Love you lots From Dinesha 🔥🔥🔥🥰🥰🥰

  • @danuprabhavi...3112
    @danuprabhavi...3112 Жыл бұрын

    Beautiful voice akki😍❤..Excellent🔥

  • @NadeeshaniMulleriyawa
    @NadeeshaniMulleriyawa Жыл бұрын

    Nothing to say. We love the whole cover ❤ It is simply amazing...

  • @dulanjanitennakoon9764
    @dulanjanitennakoon9764 Жыл бұрын

    Kalin mashup eka baluwa. Me video eken passe aya baluwa 😊 Nice nanga.. ❤️❤️

  • @nova-rr4cz
    @nova-rr4cz Жыл бұрын

    Your cover is soo beautiful akki . I love it soo much.. nowadays i watch this masterpiece soo many times in a day .... sooo beautiful and lve u aiya akka ❤

  • @yutharaperera6530
    @yutharaperera6530 Жыл бұрын

    හරිම හරිම ලස්සනයි... මන් ඔය දෙන්නාගේම voice වල්ට හරිම අසායි.. හිත නිවෙනවා.. භාවනවක් වගේ.. mumbe va cover එකත් ඒ වගේ 😍😘♥️❤️‍🩹 තව තව songs කරන්න ඔය දෙන්නා ❤️‍🩹♥️😘😍 කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. ඇත්තටම ටැමිල් ඇක්ටස් වගේමයි ඔය දෙන්නාටභරිම ආදරෙයි. ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @dewmiimalsha8821
    @dewmiimalsha8821 Жыл бұрын

    දෙන්න ම ලස්සනට sing කළා..love you both.🥺❤️

  • @cantoncanton5512

    @cantoncanton5512

    Жыл бұрын

    Ow bn uba kiyn eka athta

  • @uncommontiktok894

    @uncommontiktok894

    Жыл бұрын

    Lagadi idan danwa thama dinesh ekka meya live vedios , ekn wenne boyslage attraction eka nathi wena eka

  • @malshasenaweera9037

    @malshasenaweera9037

    Жыл бұрын

    ❤️

  • @cantoncanton5512

    @cantoncanton5512

    Жыл бұрын

    @@uncommontiktok894 wada na meyalata field eke,shanudryta

  • @sankethasr045
    @sankethasr045 Жыл бұрын

    ඇත්තටම ලස්සනයි අක්කේ....... meshap eka mare maru... ජය වේවා ❤

  • @roistonSansala-je2fn
    @roistonSansala-je2fn Жыл бұрын

    harima lassanai akki video ekh❤❤

  • @kawyamarasinghe7500
    @kawyamarasinghe7500 Жыл бұрын

    අනේ මාරම ලස්සනයි cover ek 🥺❤️ කොච්චර ඇහුව්වත් එපා වෙන්නෙ නෑ අනේ 😍 adrei denntm

  • @gayalimithara3701
    @gayalimithara3701 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️ ආදරෙයි දෙන්නටම.. දිනේශ් අය්යා shoiiiiiiiii අනේ.. 🥺 මම නම් ආස ඔයාලා දෙන්නා ඉන්න හැම shot එකටම.. 🥺❤️

  • @agritrips9574
    @agritrips9574 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කා,අයියා .. amazing voices.🥺❤❤️ ආදරෙයි ❤❤

  • @Heyguys..108
    @Heyguys..108 Жыл бұрын

    ශනූගෙයි දිනාගෙයි ආදරේට ලයික් වැස්සක් දෙමුද....☔

  • @chalanichathumini
    @chalanichathumini Жыл бұрын

    අනේ මාරම ලස්සනට sing කරා දෙන්නම ❤️🥺 ඔයාලා දෙන්නටත් ගොඩක් ආදරෙයි.......❤️ voice දෙකටත් මාරම ආසයි 🥺❤️

  • @dula.90
    @dula.90 Жыл бұрын

    Lassanai shanu cover eka,godak sarayak ahawwa,beautiful ❤ love it

  • @madudperera6059
    @madudperera6059 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️love it nanga

  • @nilmiwarnasuriya5150
    @nilmiwarnasuriya5150 Жыл бұрын

    Love you both akki and ayya.. Love you ayya even more!!❤ you both have lovely voices good luck on everything ✨love the trailer part most

  • @umedakithmini9564
    @umedakithmini9564 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි අක්කි අයියා. Good luck

  • @deepanimadukumari6213
    @deepanimadukumari6213 Жыл бұрын

    Lassani akki mashup eka. 😍 oya dennath godak lassani harima adaraniyai budusaranai akki ❤️ hmdemath sathutin adaren inna 😍

  • @bandaranayaka7334
    @bandaranayaka73342 ай бұрын

    Marama lassanai hamadama baluwath athi wenna sathutin inna ❤❤❤❤❤❤

  • @shrinethmipabasara6966
    @shrinethmipabasara6966 Жыл бұрын

    ඒ song එක ගැනනම් කියන්න වචන නෑ. හරිම ලස්සන vibe එකක්...oyala denna inna hama ekakma lassanai😍

  • @dilmitharushika5502
    @dilmitharushika5502 Жыл бұрын

    ලස්සනයි අනේ...🥺❤️මාරම වොයිස් 2ක්...ගොඩක්ම ලස්සනයි කියන්න වචන නැති තරම්...🥺💗

  • @dilvlogs9336
    @dilvlogs9336 Жыл бұрын

    Mashup එක හරිම ලස්සනයි ශනූ.... ඔයත් ලස්සනයි....❤️❤️❤️❤️❤️❤️❤️🥰

  • @ambalangodawadugesachini5178
    @ambalangodawadugesachini5178 Жыл бұрын

    හරිම ලස්සනයි.සුබ පතනවා ඔයාලා දෙන්නට

  • @rosheltissera417
    @rosheltissera417 Жыл бұрын

    ane kiyanna thiyenne wadee supiriii kiyala thamai akkii😍🤗🥰 wenama vibe ekak wenama feeling ekak feel soo peaceful when listening to that song🤗

  • @praddeppradeep6842
    @praddeppradeep6842 Жыл бұрын

    විඩියෝස් හැමදාම බලනව. comment එකක් දාන පලවෙනි දවස අද..කවර් එකත් 10 සැරයක් විතර බැලුව..හරිම ලස්සනයි. හැමදාම දෙන්නම සතුටින් ඉන්න. කලා ලෝකයේ සමහර තරැ වගේ නැතුව. අවබෝදයෙන් ජිවිතය ගෙනි යන්න ජිවිතය තියෙන තුරාවටම.. අමිමයි තාත්තයි වගේ.

  • @sachithanihansika9476
    @sachithanihansika9476 Жыл бұрын

    baluwa ane.marama lassanai.math asai oya wage wenna.oya hari talented girl kenek .congratulations

  • @josuwafiona
    @josuwafiona Жыл бұрын

    Nice work ☺️♥️loved it 😇

  • @happywithbeautyartcookeryt3535
    @happywithbeautyartcookeryt3535 Жыл бұрын

    Very beautiful combination 🙈Congratulations for your future... Love you both Akki and Ayya ❤️

Келесі