Shanudrie

Shanudrie

Welcome to my official KZread channel.
Work | Lifestyle | Everything else

Subscribe to keep in touch ♥️

Пікірлер

  • @TheSecretWorldOfFathima
    @TheSecretWorldOfFathima3 минут бұрын

    29:36 shanu මෙතන දකුණු පැත්තෙ මට පේනවා උඳුපියලිය වැවීගෙන එනවා. එයාලට වැවෙන්න දෙන්න. මමත් ඒකමයි කරේ. Australian grass ඇත්තටම නඩත්තුව අමාරුයි. උදෙන්ම උඳුපියළිය උඩින් ඇවිදින එක ඇස් වලට ගොඩක් හොඳ බෙහෙතක්. ඒ වගේම තව ගොඩක් benefits තියෙනවා☘️

  • @kaushweerakoon2307
    @kaushweerakoon23076 минут бұрын

    💐☘️

  • @kaushweerakoon2307
    @kaushweerakoon23076 минут бұрын

    Truly inspiring

  • @alokadesilva8971
    @alokadesilva89717 минут бұрын

    ඒ garden එක දැක්කම මෙච්චර හිතට සතුටක් වගේම ආසාවක් ආවේ මට විතරයි ද 🥺♥️ හරිම ලස්සනයි garden එක !!!!!!

  • @sharmiladayana3315
    @sharmiladayana33158 минут бұрын

    Perfect akki💝😍

  • @indikachandramalidias9949
    @indikachandramalidias99498 минут бұрын

    ආර්ච් එක දකිනකොට මට හිතුනේ බුදු පිළිමයක් තියලා වදින තැනක්,නමුත් ඔයාලා ක්‍රිස්තියානි නිසා ජේසුගේ පිළිරුවක් තබාවී කියලා හිතුණා. එතන සේපාලිකා හෝ සමන් පිච්ච පැලයක් ඇක්ටේරියා හිටවන්න, ගේට්ටු ලග තණකොල ඩැමේජ් වෙච්ච තැන තීරුවේ ගැට පිච්ච පැල 5,6ක් හිටවන්න, ඒ වගේම කෝමාරිකා,luky plant ටිකක් පිටට වගේම ඇතුලටත් එකතු කරගන්න. සමහර තැන්වල පැල හිටලා තියෙන විදිහ ටිකක් පිලිවෙල මදි වගේ,නමුත් හැමදේම ලස්සනට හොදට කරගෙන තියෙනවා,සුභ පතනවා❤

  • @nilminiranathunga5599
    @nilminiranathunga55999 минут бұрын

    Backyard ❤

  • @mayuriudakotuwa84
    @mayuriudakotuwa8410 минут бұрын

    ඇත්තමයි මේ වීඩියෝ එක බැලුවට පස්සෙ නිදිමත කොහින් ගියාද දන්නෙ නෑ. හරිම ආසාවෙන් ඔයාගෙ බලන්නෙ ශනූ❤

  • @mayuriudakotuwa84
    @mayuriudakotuwa8411 минут бұрын

    ඇත්තමයි මේ වීඩියෝ එක බැලුවට පස්සෙ නිදිමත කොහින් ගියාද දන්නෙ නෑ. හරිම ආසාවෙන් ඔයාගෙ බලන්නෙ ශනූ❤

  • @akithmamenadi4118
    @akithmamenadi411819 минут бұрын

    Atteriya palayak hitawanna.

  • @user-kq8tt3mc3e
    @user-kq8tt3mc3e20 минут бұрын

    Oyage katahada oyage lassna muuna dekkama hemadema amathaka wenw akki.oya vlog krnw maara lassnaat.. vlog ek iwr weddi dukai mt nm😢 ane thawa tikk digata video ek thibb nm kiyl hithenw

  • @user-kq8tt3mc3e
    @user-kq8tt3mc3e21 минут бұрын

    Garden ek nm maaarama lassanai..pool ek sitting aria ek worship aria ek.. e tika thama lassanama❤❤ akke oya maara උත්සහවන්ත කෙල්ලෙක්.. කෙල්ලොනෙ කියලා නිකම් ඉන්නැතුව අපිට ජීවිතේ දිනන්න පුලුවන් කියලා ඔයාගෙන් තේරෙන්වා.. eththtama meka dekala matath aasa hithuna math matama geyak eran mata oni widiyata garden ekk hadagannw kiyll..good luck akki..❤❤❤

  • @akithmamenadi4118
    @akithmamenadi411821 минут бұрын

  • @gayathripandigamage2450
    @gayathripandigamage245022 минут бұрын

    ❤🥰😍

  • @wathsalasemasinghe1640
    @wathsalasemasinghe164025 минут бұрын

    වැහි පබලූ

  • @KanchanaKumari-kj1gl
    @KanchanaKumari-kj1gl31 минут бұрын

    Akki oya lssani

  • @sandayapriyadarshani1993
    @sandayapriyadarshani199338 минут бұрын

    Harima Lassanai

  • @tekshinimali6595
    @tekshinimali659539 минут бұрын

    Godak lassanai shanu..good luck♥️

  • @udarimaheshika7070
    @udarimaheshika707040 минут бұрын

    Backyard is the best than the frontyard

  • @sanjurubasinghe9687
    @sanjurubasinghe968743 минут бұрын

    🩷🩷🩷🩷

  • @nilanthimuthumuni2715
    @nilanthimuthumuni271545 минут бұрын

    කොහෙද ඔයගේ ගේ තියෙන්නේ ❤️❤️❤️ ලස්සනයි පේන චුට්ට හරි🤗

  • @maadhinishshanka1930
    @maadhinishshanka193047 минут бұрын

    අනේ❤ බලන් ඉන්නත් ආසයි 😍

  • @supuni__4005
    @supuni__400557 минут бұрын

    Video skip කරන් නැතුව බලන එකම channel එක 😌❤️

  • @user-uw4in6do5u
    @user-uw4in6do5u58 минут бұрын

    ගොඩක් ලස්සනයි අක්කේ ❤ ඇත්තටම

  • @madushikarathnayaka3835
    @madushikarathnayaka3835Сағат бұрын

    මමත් ආස ලස්සන කොල තියන පැල වලට. ඔයාගෙ වීඩියෝ එකක් දානකන් අපි බලන් ඉන්නේ පුදුම ලස්සනයි ඔයාගෙ වීඩියෝ අපිට ගන්න ගොඩක් දේවල් තියනව

  • @WoofyPremathilaka
    @WoofyPremathilakaСағат бұрын

    🌿🌿

  • @Kammaliya-bw8fe1rl8m
    @Kammaliya-bw8fe1rl8mСағат бұрын

    😅

  • @fathihaniffa690
    @fathihaniffa690Сағат бұрын

    So proud of you @shanudri you are a such wonderful bubby girl with so much talent. You are not only an access but you are going to be a beautiful home maker. May God bless you.❤️

  • @NS-vc5ls
    @NS-vc5lsСағат бұрын

    මම මල් ටීම් එකේ❤❤🎉🎉

  • @user-vf1pj3rb3d
    @user-vf1pj3rb3dСағат бұрын

    Ow kola godaak tiyena lassanai

  • @AnuLoveKitchen
    @AnuLoveKitchenСағат бұрын

    ❤❤❤❤❤

  • @NisansalaDayananda-wz5vy
    @NisansalaDayananda-wz5vyСағат бұрын

    Harima lassanai ane.math harima asai oyawage wadawalata❤❤

  • @shanidisilva7744
    @shanidisilva7744Сағат бұрын

    ❤❤Lv your videos

  • @ashaperera9795
    @ashaperera9795Сағат бұрын

    If there was a Curry Leaf Plant, Rampe Plant & Lime Plant it would be perfect for the Backyard.

  • @gouripurnima5528
    @gouripurnima5528Сағат бұрын

    Marama marama lassnai Shaun nanagi oya marama lovely punchek wagema lovely wife kenek Wei surely Dinesh mallita future ekedi I love shnauuuuu manikeeee... Akkila denna Saranya Baba nanna Baba love you

  • @sacheeamarasinghe7182
    @sacheeamarasinghe7182Сағат бұрын

    Love it❤❤❤

  • @dilinichathurangana4538
    @dilinichathurangana4538Сағат бұрын

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057Сағат бұрын

    අනේ හරිම සතුටුයි හරිම ලස්සනයි .

  • @jaya8850
    @jaya8850Сағат бұрын

    මගේ හීනයක් මේ වගේ ලස්සනට ගෙයක් හදන එක.ඒත් රටේ තත්ත්වය එක්ක.සාමාන්‍ය පවුලක කෙල්ලෙක්ට මෙච්චර අඩු වයසින් මේ වගේ ගේමක් ගහන්න කාලයක් යනවා.ඉගෙනගෙන රස්සාවක් කරන් අනිත් දේවල් පිරිමහ ගද්දි ආස දෙයක් කන්නවත් නැහැ .ඉතිරි කරන්න ඕනි නිසා.ඒ අතින් ඔයාල ගැන ඇත්තටම සතුටුයි ❤️

  • @RashiniRashi-gb4tj
    @RashiniRashi-gb4tjСағат бұрын

    Beautiful garden ❤️🥺

  • @prabakumarihamy5744
    @prabakumarihamy5744Сағат бұрын

    හරිම ලස්සනයි .පිලිවෙලයි ..ආසාවෙන් බැලුවා ...

  • @mayapriyadarshani9023
    @mayapriyadarshani9023Сағат бұрын

    Mune katha

  • @nadeesadilrukshi5570
    @nadeesadilrukshi5570Сағат бұрын

    ❤❤❤❤

  • @sumudukrishan2061
    @sumudukrishan20612 сағат бұрын

    ❤️🥺💜️

  • @oshinilakmali7644
    @oshinilakmali76442 сағат бұрын

    Lassanai akki ❤😊

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha23712 сағат бұрын

    ආයෙත් අහල ❤ඒ දෙන්නා නම් මරු අනේ ..ආදරේයි දෙන්නාටම ලස්සනයි

  • @AnupamaSubasinghe
    @AnupamaSubasinghe2 сағат бұрын

    Love it ❤️❤️

  • @gangafernando2370
    @gangafernando23702 сағат бұрын

    House tuwa

  • @nilanthikumari9393
    @nilanthikumari93932 сағат бұрын

    Marama lassanai nanga❤❤❤❤

  • @arunashantha4778
    @arunashantha47782 сағат бұрын

    Beautiful ❤❤❤❤❤❤