මං රජයේ වැඩ කරන දවසක්😉🙄එයත් ආවා මගෙ තනියට🙈 මං වගෙ තැබිලි ගෙඩියක් | new project | දැන් ඒකත් හරි💍

Ойын-сауық

SUBSCRIBE | COMMENT | SHARE

Пікірлер: 1 600

  • @oshaniragmika5312
    @oshaniragmika53122 ай бұрын

    My fav actress අනේ එයා sarasawi fillms awrd ke 2019da කොහේ ජනප්‍රිය නිලිය awrd එක ගත්තා. එදා තමා මන් ශනු live දැක්කේ. Phto එකක් ගහමුද ඇහුවම මගෙන් එකපාරටම ඇහුවා ඔයාද? මට call කරේ කියලා. 🤭 කෙල්ලට වැරදිලා වෙන කෙනෙක් කියලා මට රැවටිලා 🤭මා එක්ක phto ගොඩාක් ගැහුවා. මන් එයාගේ වයසේ කිව්වම අනේ ශෝක්නේ කියලා කිව්වා. පුදුම නීහතමානීකමක් තිබ්බේ. කිසිම ලොකු කමක් නෑ. ලගටම ඇවිත් කතා කරනවා. ඒ වගේම තමා දිනක්ශී අක්කි❤ එයාත් ඒ වගේම තමා හරිම ආදණිය පවුලක් ❤🥰

  • @shiromisilva112
    @shiromisilva1122 ай бұрын

    Home tour එකක් ඕනේ කියන අය මේ පැත්තට ❤

  • @user-ez6mg8cw7q

    @user-ez6mg8cw7q

    2 ай бұрын

    Lassanai

  • @Umariyafan

    @Umariyafan

    2 ай бұрын

    😂😂ai e oyakata😂😂

  • @user-rf1wm2be8s

    @user-rf1wm2be8s

    2 ай бұрын

    Oneee

  • @sudarshanaasela190

    @sudarshanaasela190

    2 ай бұрын

    Yes

  • @lakeeshathanuka2075

    @lakeeshathanuka2075

    2 ай бұрын

    Yes

  • @MHSR0611
    @MHSR06112 ай бұрын

    10:42 when shanuu asks මගෙ මූන ලස්සනයි නේද අර බලන්න dinna said ලස්සනම ලස්සනයි ❤❤කෝ බලන්න ඒ sweet වචන ටික ඇහුනෙ කාටද කියලා 🤚

  • @imashademel3635
    @imashademel36352 ай бұрын

    ඇත්ත ජීවිතේත් රඟපාන නිලියෝ එක්ක බලද්දි ඔයා අක්කලා 2 මාර විදිහට ඔයාගේ අම්මා හදලා තියනවා....ඕන තැනක ජීවත් වෙන්න පුලුවන් එහෙම අයට ❤❤💖💖💖

  • @MaheemaSanjani

    @MaheemaSanjani

    2 ай бұрын

    ❤❤

  • @malkanthisujeewa6757

    @malkanthisujeewa6757

    2 ай бұрын

    ❤atha kthawa

  • @ayothriishikala3173
    @ayothriishikala31732 ай бұрын

    "මගේ අත නම් අත හරින්නේ නැහ් හිහී" 🫂💞my favorite part❤

  • @Sandya7788

    @Sandya7788

    2 ай бұрын

    2minutes ❤❤❤the a ca poo ❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @erandi7058

    @erandi7058

    2 ай бұрын

    ❤❤❤❤❤❤

  • @shaninirmani6036

    @shaninirmani6036

    Ай бұрын

    ❤❤❤❤

  • @user-is4rf3ns9d

    @user-is4rf3ns9d

    Ай бұрын

    ඒත් ඉතින් ගැහැණු ළමයෙක් උනාම වයස 25ක් උනාම මැරි කරන්න ඕනෙ . වයසට ගිහින් බැන්දහම කිසි ෆන් එකක් නෑ අක්කි

  • @sanjuperera9127

    @sanjuperera9127

    9 күн бұрын

    හී හී කියද්දි shoiii😂

  • @thamodyanethmini7041
    @thamodyanethmini70412 ай бұрын

    කොච්චර මාව ඇවිස්සුවත් මගේ අත නම් අතාරින්නෙ නෑ ඒක හරි ලස්සනයි සතුටින් ඉන්න හැමදාම ශනූ❤

  • @Sanduvlogs1

    @Sanduvlogs1

    2 ай бұрын

    Ane mawa subscribe karannko😊❤🙏

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c2 ай бұрын

    දිනේෂ් මල්ලි හැංගෙන්න හදන්න එපා අපි ඔයාවත් දකින්න ආසයි..♥️

  • @SomanndhaHimi

    @SomanndhaHimi

    Ай бұрын

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz2 ай бұрын

    මුලින්ම ඔයාගෙ සරසවි සම්මානයට සුබ පැතුම්....ඒක ලැබෙන්න ඕන කෙනාට ම ලැබුන .ගොඩක් සතුටුයි ශනු...❤❤ඔයයි, දින්නයි එකට ඉන්න වීඩියෝ බලන්න ආසයි.අපිටත් ඕන කවදාවත් ඔයාගේ අත අතාරින්නෙ නැති කෙනෙක් ඔයා ලග ජීවිත කාලෙටම ඉන්නව දකින්න.ආදරෙයි ඔය දෙන්නට...ඔයාගේ garden ake volg aka ona..

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi25532 ай бұрын

    දිනේශ් අයියත් හිටපු හින්ද ශෝක් ❤ ❤

  • @nushanjalithushara9057
    @nushanjalithushara90572 ай бұрын

    වෙලාව මැනවින් යොදා ගෙන වැඩ කරන එක තමයි ම්න් ඔයාගේ හොදම දකින එය.ආදරෙයි .

  • @saduuuuuuu102
    @saduuuuuuu1022 ай бұрын

    ඇත්තටම මේක බලද්දි අයෙ අයෙ හිතුනෙම කොච්චර දේවල් වලින් ඉහල තැනක හිටියත් ශනූ කියන්නෙ ම හරිම නිහතමානී කෙල්ලෙක් කියලා verry humble girl ❤💛 අනිත් actors ලා එක්ක compare කරද්දි ඔයා නම් ශනූ Angel කෙනෙක් all rounded🎉😊 🎉🎉🎉

  • @LIrangani

    @LIrangani

    Ай бұрын

    අනේ පුතේ ඔයා හොදට හැදුන ළමයෙක්.මට ආසයි ඔයා බලන්න.මම හෝමාගම ඉන්නේ.

  • @Mahee463
    @Mahee4632 ай бұрын

    ටුක් එකෙ driver wife ට අරන් දුන්න කෝල් එක ශනු එක්ක කතා කරපු එක ඒක මාරයි නේද❤ ( ඔය මනුස්සකම වටිනවා එයාලට ඔයාව විශේශ කෙනෙක් ගොඩක් සතුටු වෙන්න ඇති❤)

  • @indikamix3997

    @indikamix3997

    Ай бұрын

    ඒක ඇත්තක්

  • @randiviraji

    @randiviraji

    Ай бұрын

    👍

  • @Tharushi2210
    @Tharushi22102 ай бұрын

    අනේ ශනු අක්කි.ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩායි.විශේෂම දේ තමයි කෙල්ලෙක් උනත් ස්වාධීනව තමන්ගේ වැඩ කරන්න පුලුවන් තැනකට එන්න ඕනි කියන එක.ඉතින් ඔයාගේ විඩීයෝස් බලන්න මන් හරිම ආසයි.හැම එකක්ම මග නොහැර බලනවා.ඔයාට තවත් මේ වගේ ලස්සන ව්ලොග් කරන්න හැකියාව ලැබෙන්න ඕනි.good luck akkioo🥺❤️

  • @user-yi5gz9vh8d
    @user-yi5gz9vh8d2 ай бұрын

    තැබිලි ගෙඩියක් වගේ තමා හරිම ලස්සනයි 🥰

  • @vasithagunaratne5303
    @vasithagunaratne53032 ай бұрын

    ලංකාවෙ වැඩ කරන ගොඩක් දෙනෙක් රස්සාව කරන්නෙ ඔරවගෙන. තමන්ගෙ රස්සාව අකමැත්තෙන් කරන නිසා වෙන්න ඇති. රටට මෙහෙම වෙලා තියෙන්නේ ඒකයි. කැමැත්තෙන් සතුටින් සේවය කරනව නම් කොච්චර හොඳද? ඔයාගෙ වීඩියෝ එක බලනව නම් ඒ වගේ රවාගෙන ඉන්න අය හැදෙන්න හිතයි ටිකක් වත්. Thank you Shanu ඒ වගේ දෙයක් ගැන කතා කලාට.

  • @Madushi91
    @Madushi912 ай бұрын

    මම දැකපු ලස්සන පවුලක් සහ ලස්සන සහෝදර බැදිමි මෙහෙම තමයි ජිවත් වෙන්න ඔන ❤ සතුට තමයි වැදගත්

  • @tharakaruweni3971
    @tharakaruweni39712 ай бұрын

    ඔයා හරිම හොද ගතිගුණ තියෙන නිහතමානි ගැහැණු ලමයෙක් මම ගොඩාක් ආදරෙයි ඔයාට❤❤❤❤❤

  • @user-rt4hd2bc7u
    @user-rt4hd2bc7u2 ай бұрын

    ශනු අක්ක වාහනයක් ගන්නයි යන්නෙ කියන අය මේ කොනට...❤(පස්සෙ කියන්නම් කියන්නෙ මේක වෙන්න ඕන) Am I correct akkiyoo?

  • @imanu2083

    @imanu2083

    2 ай бұрын

    මං නම් හිතන් නෑ ඒක වෙයි කියල

  • @SayuuSubhasinghe

    @SayuuSubhasinghe

    2 ай бұрын

    Math ekamai hithuwe ❤

  • @udeshikachathurangani5928

    @udeshikachathurangani5928

    2 ай бұрын

    Shanui dinakshi sheshadri thun denama vehicles drive karanna kamathi na man danna widihatanam

  • @Mintpepe

    @Mintpepe

    2 ай бұрын

    එයාලා marry කරන්න හදනවා වෙන්න බැරිද??😭🫶

  • @blahblah4041

    @blahblah4041

    2 ай бұрын

    Mt hithenne rata ynna hadanva vage😭

  • @Tharindi_girl
    @Tharindi_girl2 ай бұрын

    ඔය දෙන්නව දැක්කම හිතෙ තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවා වගේ🥺💙 මොකද හිතෙ තියෙන ප්‍රශ්න කොහොම අමතක වෙනවද දන්නෙ නෑ.ඔයා නම් ශනු අක්කි හැමෝටම ආදරෙන් ඉන්න කෙනෙක්වගේම ඔයාම නොදැන අපෙ ප්‍රශ්නත් ඔයා විසදනවා. love you shanu akki and dinna ayiya❤️

  • @gayashawickramasinghe5653
    @gayashawickramasinghe56532 ай бұрын

    කවුරු මොනා කීවත් ගනන් ගන්නෙපා ශනූ....ඔයාලා ඒ කරන සමාජ සත්කාරය නියම ආදර්ශමත්...Good luck and love you ❤❤❤

  • @thusharauduwake2219
    @thusharauduwake22192 ай бұрын

    ඇත්තටම දුව අපේ රටෙි පොදු වැඩක් කරගන්න ගියාම පලවෙනියටම රස්තියාදු කිරිිම ඇනුමි බැනුමි තමා හැබැයි පාලකයො වෙනස් කරලා වැඩක් නෑ අපියි වෙනස් වෙන් න ඔින

  • @SamadhiPrarthana-bq8jz
    @SamadhiPrarthana-bq8jz2 ай бұрын

    ඔයාගෙ next project එකෙන් නම් කවුරු නැතත ඔයා ගොඩාක් සතුටු වෙයි අක්කි. As nsg students we got their experiences n I think this may valuable for them. NIMH එකේ ඉන්න අයට ඒ වගේ chance එකක් ලැබෙනව නෙමේ ගොඩක් අඩුයි. ඔයාගෙ mental peace එක ඔයා ලබන අතරෙ mental wellbeing එක down වුන එයාලගෙ mental space එක හදන්න ඔයා ගන්න මේ effort එක අනිවාර්යයෙන් හරියන්න ඕන අක්කි. Good luck for ur new project akki ❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka2 ай бұрын

    ඔයාගෙ නිහතමානී ගතිගුණ ඉතා වීශිෂ්ඨයි සතුටුයි ❤❤❤

  • @gihanisaubagya362
    @gihanisaubagya3622 ай бұрын

    Oya harima hodai akke. Kisima loku kamak nathi nihathamani kenek. Oyagee hama wadakma sarthaka wenna kiyala prarthana karanawa.❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-en8xj1fm9t
    @user-en8xj1fm9t2 ай бұрын

    මාරම නිහතමානී කලා තරුවක්.. ඔය නිහතමානීකම එක්කම යන ගමන ගොඩාක් ලස්සන ගමනක් වෙන්න ප්‍රාර්තනා කරනවා.. ❤❤

  • @Sanduvlogs1

    @Sanduvlogs1

    2 ай бұрын

    Mawa subscribe karanko😊❤🙏

  • @travelwithSachiRuchi
    @travelwithSachiRuchi2 ай бұрын

    අනේමන්දා අක්කි vlog එකක් දානකන් බලන් ඉන්නේ නිකන් ඇබ්බැහි වෙලා වගේ දැන් අක්කිගේ vlog බලන්න. එකක්වත් miss කරන්නෑ කෝමහරි බලනවා ❤

  • @ruchiramaduranga5827
    @ruchiramaduranga58272 ай бұрын

    ශනූ ඔයාගෙ තාලෙ ලස්සනයි ...ඔයා එයාට වටිනාකමක් දෙනව වගේම එයා ඔයාගෙ වටිනාකම රකිනව.....සුබ පතනව !!💟

  • @gayani6196
    @gayani61962 ай бұрын

    අක්කි 🥰ඔයාගෙන් ගොඩක් හොද දේවල් මගේ ජිවිතේට මන් ගන්නවා..motivated වෙනවා..thank you❤

  • @Elanka513
    @Elanka5132 ай бұрын

    අක්කි රිප්ලයි කරනෝ කියපු නිසා කමෙන්ට් එකක් දැම්මේ 🤭🤭🤭 දින්නා අයියා එක්ක ඉන්න ශොට්ස් තමා බලන්න කැමතිම අනේ 🥹🤍

  • @sithumisamindi-kw6fh5yj2l
    @sithumisamindi-kw6fh5yj2l2 ай бұрын

    අක්කී ඔයා වගේ කෙනෙක් වෙන්න ආසයි❤ඒ කියන්නේ ඔයාගේ ගතිගුණ වලට මාර කැමති🥰ඒ වගේම ඔයාගේ වැඩ ඔයාම කර ගන්න විදිහට 👌❤

  • @maleeshapawansi-tg1vr
    @maleeshapawansi-tg1vr2 ай бұрын

    කවද හරි ඔයාව දැකලා කතා කරන්න ආසයි....ආදරේයි....🥰❤️

  • @Saadiya_Hansi
    @Saadiya_Hansi2 ай бұрын

    05:05 answer: කලින් තිබුනු 75% ක වනාන්තර ගහනයෙන් දැන් තියෙන්නෙ 20% ක් වගෙ ...ඒ නිසයි මෙච්චර රස්නෙ..😢

  • @Sewwandi.
    @Sewwandi.2 ай бұрын

    එයා ඉන්න හින්දම දෙන්නවම බලන්න ආවා 🙈❤️

  • @menulimenuli1900
    @menulimenuli19002 ай бұрын

    ලස්සනයි ශනූ....ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න ..ඔයාට වගේම ඔයාගේ අක්කලා දෙන්නා ටත් ආදරෙයි ...පරිස්සමින් ...තෙරුවන් සරණයි ...❤

  • @nawodyakinkini4333
    @nawodyakinkini43332 ай бұрын

    කවිදු අයිය මාර ෆනී අනේ..එය ඉන්නකොට ලොග් එකත් මරු 😍❤️ පරිස්සමට ඉන්න ආදරෙයි ගොඩාක් ❤️😘

  • @sachikalakmali1255
    @sachikalakmali12552 ай бұрын

    අදත් හරිම ලස්සනයි ..මල්ලිත් ඉන්න නිසා තවත් ලස්සනයි ..❤️❤️❤️ ආදරෙයි දෙන්නටම ..තෙරුවන් සරනයි ඔයාලට

  • @dehemiherath2044
    @dehemiherath20442 ай бұрын

    Oyage kathawa ahagena inna thama mamanan asana kata hada katha karana vidiha harima sweet ❤❤❤❤❤❤

  • @amayasachithri-yq7rd
    @amayasachithri-yq7rd2 ай бұрын

    අනේ ශනු අක්කී පුදුම ආසාවෙන් ඔයාගේ හැම වොල්ග් එකක්ම බලන්නේ...අක්කී නිසා ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගන්න motivate වෙනවා... ආදරෙයි ශනු .....❤💗

  • @nayominisansala8881
    @nayominisansala8881Ай бұрын

    Shanuge akkige video godak lassani .balanna asa hithenwa..thawath ohoma video dann issrahata 😊❤️

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu962 ай бұрын

    ලස්සනයි ශනූ අක්කා. නිහතමානීව ඉන්නවා.. ආඩම්බර නෑ . ලස්සනයි

  • @yumalshinanayakkara-jl4su
    @yumalshinanayakkara-jl4su2 ай бұрын

    Garden vlog එක , අලුත් ගෙදර home tour එක, තව අලුත් අවුරුද්දට family එකේ හැමෝම එක්ක ලස්සන song එකක් ඕනේ අනේ... . ❤️❤️❤️😘😘

  • @Sanduvlogs1

    @Sanduvlogs1

    2 ай бұрын

    Ane mawa subscribe karannko😊❤🙏

  • @rasikageeganage5509
    @rasikageeganage55092 ай бұрын

    හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න .හරිම හුරතල් ❤❤

  • @indranijayasuriya2896
    @indranijayasuriya28962 ай бұрын

    ❤❤❤adarei godak man oyage hama video akakma balanawa duwa budusaranai

  • @thakshilakavindya4580
    @thakshilakavindya45802 ай бұрын

    ශනූ අක්කී 😍😍😍 දිනේෂ් අයියා 😍😍 දිනේෂ් අයියාව නම් දැක්කා ඇස් දෙක ට ම අක්කීවත් දකින්න ඔනී 🥺🥺🥺

  • @thilankamadushan4849
    @thilankamadushan48492 ай бұрын

    shanudri nandi oyatay denesh mamatay godak adarey❤❤ oyala dennage hama dema sarthaka veva .parissamin enna jesu pihitay😊

  • @roshadidilthara
    @roshadidilthara2 ай бұрын

    අක්කිගෙ vlogs ඇත්තටම ගොඩක් වටිනවා..free time එකක් ලැබුන ගමන් අක්කගෙ පරණ vlog එකක් හරි බලනවා 🤭❤

  • @niroshaperera7331
    @niroshaperera73312 ай бұрын

    හැමදාම ඔයවිදිහට නිහතමානීව ඉන්න,ආදරෙයි❤❤❤

  • @harshaniherath6319
    @harshaniherath63192 ай бұрын

    මිනිසුන්ට කියන්න පුළුවන් කැමති දේ...හිතන්න් පුළුවන් කැමති දේ..නමුත් හැමකෙනාටම වත්කමක් හෝ වාසනාවක් හෝ පිනක්ද නැති වෙන්න පුළුවන් .වැදගත් තමන්ට ඕනි දේ කරනවා.ඉතිං ශනූ පුළුවන් දේ කරන්න .පුළුවන් විදිහට පෙන්වන්න.මාත් ආසයි..නමුත් මට එච්චර වත්කමක් නෑ

  • @dinukanishani7475
    @dinukanishani74752 ай бұрын

    ලස්සනයි අක්කියො ❤❤ හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමින් ඉන්න ❤❤ ආදරෙයි 😊😊

  • @randimarathnayaka2572
    @randimarathnayaka25722 ай бұрын

    Congratulations ශනූ , ඔයාට ලැබුණු සරසවි සම්මානයට,

  • @SasinaMiuranga
    @SasinaMiuranga2 ай бұрын

    Lassanai shanu akka...mn oyaye volg okkoma balanawa...harima lassanai ...ayeth ikmanata volg ekak danna

  • @AakiC
    @AakiC2 ай бұрын

    Mama oyage loku akkige vayase.shanu mage nangi unanam kiyala hithenava.adarei shanu❤❤❤ hamadama sathutin inna.

  • @malshathushani207
    @malshathushani2072 ай бұрын

    ශනු ඔයාගෙන් නම් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. කෑම හදන්න, ජිවිතේ තනියම විදින්න, අරපිරිමැස්ම, සහෝදරියෝ එකක් පවුලේ හැමෝමත් එක්ක සතුටින් එකමුතුකමින් ඉන්න විදිය. ඔයා මගේ නංගීගේ වයසේ වුනත් මම නම් ඔයාගේන් ගොඩක් හොඳ දෙවල් ඉගෙන ගත්තා . ස්තුතියි නංගී . ඔයා ඇත්තටම ගොඩක් හොඳ ලස්සන රෝස මලක් වගේ ශනු . හැමදාමත් සතුටින් ඉන්න . ජේසු පිහිටායි දෙන්නටම 🧡💙

  • @KaushalyaVijebahu
    @KaushalyaVijebahu2 ай бұрын

    ඔයාට හරි ආදරෙයි අනේ 😔❤✨ ඔයාව දකින එක මගේ හීනයක් 🤭❤

  • @dananjaleeudari231
    @dananjaleeudari2312 ай бұрын

    Ane dinna inno . Goda dawasakin . Oya hrima perfect shanu . Adarei gdak oyta oyge family ekatai . God bless u shanu .

  • @vwoolcwool5722
    @vwoolcwool57222 ай бұрын

    ඔයාගෙ ලොග් එකක් බැලුවෙ නැත්තම් වැඩැක් නෑ හරිම ආදරණීය චරිතයක් ආදරෙයි හැමදාම❤️❤️❤️❤️

  • @darshanijayasinghe4053
    @darshanijayasinghe40532 ай бұрын

    අනේ ඔය දෙන්නා මාර ලස්සනයි , හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ අයියෝ ❤❤

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp2 ай бұрын

    කවිදු දිනේෂ් උනානන් ශෝක් ශනූ කවිදු හරිම friendly supportive ඕනම වෙලාවක ශනූ වෙනුවෙන් ඉන්නව unconditionally equality තියනව හොදට ඔයා කොච්චර confort ද එයා එක්ක

  • @DilShani-sd5mn

    @DilShani-sd5mn

    Ай бұрын

    😂🥲 dinesh wenai kawidu wenai

  • @BuddhikaPriyadarshani-ek5yt
    @BuddhikaPriyadarshani-ek5yt2 ай бұрын

    Harima lassanai. Oyta kohomath api hari adarei dr ❤️❤️😘❤️

  • @sass3013
    @sass30132 ай бұрын

    ❤❤❤❤අනේ ලස්සනයි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @kanchanadilrukshi5334
    @kanchanadilrukshi53342 ай бұрын

    අනේ අපිත් රජයේ තමයි වැඩ.ගොඩක් අය ඔයාගෙ ව්ලොග්ස් බලනව. එහෙම බනින්නෑ කවුරුත් .❤❤

  • @Madhu_pramo
    @Madhu_pramo2 ай бұрын

    ඔය දෙන්නගේ ආදරේනම්🥺❤මාර quteee Lv u akki & dinna❤️

  • @lakshaniudara6
    @lakshaniudara62 ай бұрын

    My fav shanu.... හරිම් ආසාවෙන් ඔයාගෙ ව්ලොග්ස් බලන්නෙ ❤

  • @bandaranayaka7334
    @bandaranayaka7334Ай бұрын

    Oyage vlogs balana mama marama asai.4n eka athata gatthoth balannema oyalge vedios.harima aderei.oya adare hamadamath labanna. oyala sathutin inna.famili ekata harima adarei

  • @hansikalakshani-ck2rb
    @hansikalakshani-ck2rb2 ай бұрын

    ශනු අක්කා මං මොන විදියට ඉදියත් ඔයාගෙ vlog එකක් බැලුව ගමන් මගේ මුඩ් එක නිකන්ම හරි යනවා🥺🥰...අදරෙයි ශනු අක්කී ❤🥰😚

  • @Tharusl382
    @Tharusl3822 ай бұрын

    අද අයියත් ඉන්නවා ලස්සනයි දෙන්නම හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤

  • @diliniupeksha2616
    @diliniupeksha26162 ай бұрын

    එයා ඔයාගේ අතින් අල්ලන් ඉන්න එක හරිම ආදරනීයයි අනේ...❤️

  • @ShanudriePriyasadtv

    @ShanudriePriyasadtv

    Ай бұрын

  • @chathuryagimhani2074
    @chathuryagimhani20742 ай бұрын

    Anaa soo lovely vlog... Love the bond you share with D... Love you both and your loving family too nanga...❤❤❤

  • @Dhanu_girl
    @Dhanu_girl2 ай бұрын

    ඇබ්බැහි වෙලා දැන්නම්❤

  • @Lovelysongs29
    @Lovelysongs292 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නා ❤❤

  • @sarala22417
    @sarala224172 ай бұрын

    very good motivation video.. A lot of work in one day..❤❤Thank You😘love it...

  • @imaperera2396
    @imaperera23962 ай бұрын

    Congratulations Shanu girl oya gatta sammanetah oya dennagema hama balaporottuwakma hodinma itu wenna wish karanawa darling ❤❤ habai ara dark lipstick eka epa ane mature look ekak enawa ❤❤❤

  • @user-zh5fg6yk7i
    @user-zh5fg6yk7i2 ай бұрын

    Ane vlog ekak danakan balan hitiye ane...❤❤

  • @madushikahansani9849
    @madushikahansani98492 ай бұрын

    හැමදාම අයියා එක්කලා සතුටින් ඉන්න අක්කි 😘😍❤️🫶 ඔයාගෙ හැමදෙයක්ම සාර්ථක වෙන්න ඔනි ❤

  • @ereshadilani6731

    @ereshadilani6731

    Ай бұрын

    madushia

  • @isurikamuthukudaga8271
    @isurikamuthukudaga82712 ай бұрын

    Harima Lassana laki family akak.mama oyaga loku fan kanak

  • @chamaraudayanga2978
    @chamaraudayanga2978Ай бұрын

    Supiri kellek thama.dinesh aiya lucky

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha2 ай бұрын

    කිසිම දෙයක් කියන්න නැහැ ශනු. හැමදාම වගේ මේ පාරත් හොද වැඩක් කරන්න හදන්නේ. (Meeting eka) ඒ project ekath සාර්ථකව කර ගන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින් ම සුභ පතනවා . හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන . ආදරෙයි ❤

  • @user-sd4sd7oc9b
    @user-sd4sd7oc9b2 ай бұрын

    ලස්සනයී හිනාව 😁👀♥️

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm23 сағат бұрын

    I always admire about you and your valuable duties ශනූ අක්කේ. ❤❤😊😊❤❤

  • @manoriyapa5151
    @manoriyapa51512 ай бұрын

    ශනුගෙ ගෙදර garden එක ගැනත් video එකක් කරන්න ..

  • @supunudayanga7180
    @supunudayanga71802 ай бұрын

    දිනේෂ් shanudrie kiyanne api asama couple akak congratulations oyalage hama wadakma සාර්ථක wenna kiyala api prarthana karanawa❤❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika91002 ай бұрын

    අක්කි❤️අයියා සතුටින් ඉන්න ආදරේයි ❤️❤️❤️❤️

  • @RasisLife
    @RasisLife14 күн бұрын

    I admire you for your hardworking nature. You are an inspiration for the youth of our country. I can see how much and how hard you work. And again, you are giving back to the community, too. Keep going. Blessings!

  • @user-bc9we9vt5u
    @user-bc9we9vt5u2 ай бұрын

    Akkiyo lassanai ❤❤❤❤❤❤adari thawa vlog ganna akki ikmanata ❤❤❤❤❤❤😂😂😂adari goodak love you akki ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂

  • @user-ij7tx1zq4n
    @user-ij7tx1zq4n2 ай бұрын

    දිනේශ් අයියගෙ සිංදුටිකක් නිවිසැනසිල්ලෙ අහන් ඉන්න ගමන් මෙ පැත්තට එකනකොට ශනූ අක්කගෙ vlog එක දැකල ආවෙ 😊❤

  • @bihanga248
    @bihanga2482 ай бұрын

    Lovely couple 💑 පරණ ඒවා බලන්න ගත්තා විතරයි අනේ 🙈🤞. අර Australia ගිහින් කරපු අන්නතිම vlog එක මම 20 පාරක් විතර බැලුවා අනේ එකේනම් මාරම feeling එකක් තියෙනවා ඒ vlog එක පාලුවක් දැනුනම බලන්න හොද vlog එකක් 👌💯. මේ vlog එකෙන් පස්සේ අවුරුදු vlog එකක් ඔනී 🙏🥺❤ . අනේ garden vlog එකත් අනිවාර්යයෙන්ම දාන්න . අක්කි මේ පාර සූර්යය සිංහලේ හිරුත් එක්ක අවුරුදු ඒකේ අක්කි dance කරනවද ගිය සැරෙත් බැලුවේ අක්කි නිසාම තමයි ඒත් ගිය සැරේ නම් අක්කිලා නටන එක පෙන්නුවේ නෑ අහස පොළොව ඒවා පෙන්නුවේ අපරාදේ අක්කිල මහන්සි වෙලා rehearsals කරේ ඒ සැරේ cameraman හරි නෑ මේ පාරවත් හරියට දුන්නොත් හොඳයි . අක්කි මේ පාර ඉන්න අවුරුදු programs mention කරන්න plz 🙏🥺💕

  • @user-rn7sc9bz5c
    @user-rn7sc9bz5c2 ай бұрын

    Oya mara simple mara lassana niliyak❤❤

  • @user-je2lp2nd6x
    @user-je2lp2nd6x2 ай бұрын

    හැමදාම වාගේ මේ vlog එක ත් super ❤️👍

  • @user-ir2tj8bs9q
    @user-ir2tj8bs9q2 ай бұрын

    Godak lassanai ❤❤❤ dinesh ayya ekka hemadama sathutin parissamin inna hodata veda tika kara ganna ❤❤❤❤

  • @Sanduvlogs1

    @Sanduvlogs1

    2 ай бұрын

    Ane mawa subscribe karanko😊❤🙏

  • @umanga7932
    @umanga79322 ай бұрын

    Shau akkige ඇස් දෙක තමයි ගොඩක් ලස්සන 👁️ වීඩියෝ එක බලාගෙන ඉද්දි ඉක්මනට ඉක්මනට views වැඩිය වෙනවා 😊😊 හරිම ෂෝයි ♥️♥️ආදරේ ගොඩක් අක්කේ ❤❤❤❤

  • @user-nk7oj5jb2t
    @user-nk7oj5jb2t2 ай бұрын

    Nangi...oya hair ekata use karana oil ekak tiyenawada..oyage hair eka dan godak digaine.tikak kiyanna puluwanda use karana product eka..😊

  • @IshaniSanjeewani-rv1pd
    @IshaniSanjeewani-rv1pd2 ай бұрын

    අනේ..අක්කි හැමොටම හරිම ආදරණීය චරිතයක්...බුදු සරණයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කී ♥️🥰

  • @upekakasthuriarachchi8676
    @upekakasthuriarachchi86762 ай бұрын

    Oyala denna adaraniyama couple❤ekak hmdma adaren inna labewa❤god bless u

  • @Kithmiliyanage
    @Kithmiliyanage2 ай бұрын

    Every girl wants to be like you Shanu you are very lucky❤🎉

  • @user-yb8tx4hj5n
    @user-yb8tx4hj5n2 ай бұрын

    Maga balagen hitiye parakkuwat vlog nathuwa ❤😍

  • @user-zm6ks6zl6s
    @user-zm6ks6zl6s2 ай бұрын

    ❤ addrei duwa.harima lanai. ❤ addrei god bless you

  • @aneeshapriyangika4867
    @aneeshapriyangika48672 ай бұрын

    Vlog dankan balagena hitiye akki❤❤❤

  • @RanziYasasvi
    @RanziYasasvi2 ай бұрын

    Shanu's vlogs are like watching movies. We're addicted to her ❤

  • @Ack-cv6ki
    @Ack-cv6ki2 ай бұрын

    Hi shanu❤ oyage vlog akakwath miss nokara baluwath... comment akak dana 1st time me. Oya godak hodai shanu.. harima nihathamani kenek oya.❤ oyage me gathiguna hamadama thiya ganna. Hamadama sathutin ina. ❤

  • @sonaSen777
    @sonaSen7772 ай бұрын

    චුංගාව බලලා දැන් මේ ශනූ ඔයාව බැලුවා ජීවිතෙ ලස්සනයි , ලස්සනට ජීවත් වෙන්න ඕන කියල හිතෙනව ❤

Келесі