Janai Priyai - Kasade | ජනයි ප්‍රියයි - කසාදෙ

Комедия

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Concept/Script & Direction : Janai Priyai
Cast : Dinusha Siriwardhana, Helan Ronalda
Production Designer : Dheera Serasinghe
Dop : Sajitha Weerapperuma
Art Director : Nelaka Jagoda
Editor & Colorist :Sanjaya Madhubashana
Make-up Artist : Aruna Dissanayake
Line Producer : Gamini S Bandara
VFX & Animation: @dunstoncreations
Theme Music : Vishwa Sankalpa
Background Music: Heshan Kuruppu
Recordist : Ushan Denipitiya
Art Assistant : Dilshan Wimalarathne
Creative Graphic Designer : Kasun Asanka
Social Media Consultant : Sajeewa Dissanayake
Bridal Saree: ‪@nithijayasaree5904‬
Groom's Suite : Ranjith Custom Tailors
Hotel Location : Avana Grand Banquets
Restaurant Location : kaiko's
Vogue Jewelers
Web: www.voguejewellers.lk/
Facebook : / voguejewellers.sl
Instagram : / voguejewellerssl
Head Office
528, Galle Road, Colombo 03 Srilanka
Tel: +94 11 2826271
Sausiri Building, High level Road Nugegoda
Tel: +94 11 2826271
96, Parakumba Street Kurunegala
Tel : +94 37 2229133
222, Main Street, Negombo
Tel: +94 31 2238311
Kandy City Center, Level 02,
No.19, Dalada veediya Kandy
Tel: +94 81 2221900
41, Kandy Road, kiribathgoda
Tel: +94 11 2908796
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 692

  • @l.m9460
    @l.m9460Ай бұрын

    පිලිකාවෙන් පෙලෙන අපේ සීයාට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරන්න යාලුවනේ...

  • @pamuduransara-dd1cp

    @pamuduransara-dd1cp

    Ай бұрын

    🙏

  • @chirathprebashwara

    @chirathprebashwara

    Ай бұрын

    ikman suwa labewa 🙏

  • @rahmiharoon

    @rahmiharoon

    Ай бұрын

    Esema wewa

  • @devindasamankula8935

    @devindasamankula8935

    Ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-rc7pw4pl2p

    @user-rc7pw4pl2p

    Ай бұрын

    Budusaranai siye ikmanin hodawewa

  • @ireshamadushani6037
    @ireshamadushani6037Ай бұрын

    මගේ පුංචි ව්‍යාපාරය දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න යාලුවනේ❤🙏

  • @techworld-h

    @techworld-h

    Ай бұрын

    Good luck❤

  • @ireshamadushani6037

    @ireshamadushani6037

    Ай бұрын

    @@techworld-h thank you very much

  • @samanthapriyajanka-gn7zs

    @samanthapriyajanka-gn7zs

    Ай бұрын

    diunuwen diunuwata path wewa dawasin dawsa❤️❤️❤️❤️❤️

  • @chandikaramesh7423
    @chandikaramesh7423Ай бұрын

    කුණුහාරප නැති සුපිරි පිරිසිදු විහිළු👌👌👌👌👌👌👌👌 ජනයි ප්‍රියයි ආදරෙයි ❤❤❤❤ ඉදිරි ගමනට ජය වේවා ..💪🙏

  • @sumudutaranga9556

    @sumudutaranga9556

    Ай бұрын

    Ikmanata suwa weva

  • @Autovisionnaf

    @Autovisionnaf

    Ай бұрын

    100 %Agree..

  • @ViniMusic1
    @ViniMusic1Ай бұрын

    ජනයි ප්‍රියයි ❤🥰

  • @GeekBroSLV
    @GeekBroSLVАй бұрын

    හැමතැනම Wedding Wedding 👀❤

  • @user-hb8yx5ee3f
    @user-hb8yx5ee3fАй бұрын

    බලන් යනකොට ඔයාලා ඔක්කොම යාලුවෝ නේද මල්ලී..වෙඩීන් වෙඩීන්...🙄🙄🙄

  • @memememes3682
    @memememes3682Ай бұрын

    වස්තිල එක්ක බැලුවම මේක සුපර්... 🎉

  • @flash-hr3yn

    @flash-hr3yn

    Ай бұрын

    මාත් කියන්න හැදුවේ

  • @danushkakarannagoda5090

    @danushkakarannagoda5090

    Ай бұрын

    අනිවාර්යයෙන් bro

  • @rashikachandima7840

    @rashikachandima7840

    Ай бұрын

    වසතිලගෙ එක කලබල වැඩී රැට්ට ගේ එක කම්මැලි ජනයි ප්‍රියයි කෙටියි අර්තවත්

  • @samithagayashan9437

    @samithagayashan9437

    Ай бұрын

    මොකක්ද මේ චැනල් තුනකින් කසාදෙ කියලා එකක් කරේ.. ඒකට හේතුව?

  • @kprabhu774

    @kprabhu774

    Ай бұрын

    වැඩීම views තියෙන්නෙත් එකට තමා

  • @lakshithajayamal1535
    @lakshithajayamal1535Ай бұрын

    එක දිගට wedding සීන්❤🎉

  • @Damn_1844

    @Damn_1844

    Ай бұрын

    ඔව් නේ 😂

  • @fazmilabahar279
    @fazmilabahar279Ай бұрын

    වස්තිලාගෙ වගේ කුණුහරුප නෑ❤

  • @Dhanuwa.60

    @Dhanuwa.60

    Ай бұрын

    එක එක්කෙනා කම්පෙයාර් නොකර vds බලපන්. උබලට එහෙම එකක්වත් පුළුවන් ද

  • @pasidusachina4179

    @pasidusachina4179

    Ай бұрын

    @@Dhanuwa.60ඒක ඇත්ත හැම එක්කෙනාගෙන්ම එකම Content එක බලාපොරොත්තු වෙන්නෙ මොකටද ඒ හැමෝම වැඩ්ඩෝ මට නම් දක්ශතා එකින් එකට වෙනස් 🤍

  • @Naturelover..742

    @Naturelover..742

    Ай бұрын

    Vasthila kiyanne wenama brand ekak

  • @priyantharupasinghe6667
    @priyantharupasinghe6667Ай бұрын

    Hi මල්ලිලා, ඔයාලගේ programs මැදට Ads දැම්මට කමක් නෑ. ඒත් මුලු video එකම ඇඩ් එකක් කරගත්තොත් ඉක්මනටම ජන අප්‍රිය වෙයි. Be Smart ❤ ඔබට ජය 🎉

  • @gayanchameera598

    @gayanchameera598

    Ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652Ай бұрын

    මංගල මුදු මාල වළලු සිංදුව නම් මතක් කරන්න එපා. දවසම කියවෙනවා 😂

  • @nethuv4951

    @nethuv4951

    Ай бұрын

    Mtath udema mathak una 😂

  • @JaniruforGraphics

    @JaniruforGraphics

    Ай бұрын

    attak 😂

  • @KavindiPiumikarathnayaka-zg7kn

    @KavindiPiumikarathnayaka-zg7kn

    Ай бұрын

    ඔයා මතක් කරනෙ ඉතින් ඉවරයි 😂😂😂

  • @heshanifernando8435

    @heshanifernando8435

    Ай бұрын

    Mtath e lede tynwa. Dn idan kiyawenwa😂

  • @JaniruforGraphics

    @JaniruforGraphics

    Ай бұрын

    @@heshanifernando8435 palayn pacha nokiya

  • @SagaSriOfficial
    @SagaSriOfficialАй бұрын

    හොඳ වෙළඳ දැන්වීමක් 😇.

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777Ай бұрын

    අම්මො සහෝලා නියමයි හොදෙ පට්ට සුපිරි වීඩියෝ එක ආතල් තමයි එකක් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFEАй бұрын

    ඊලගට විනීලත් වෙඩිමක් ගයිද දන්නෑ 😂😂♥️

  • @ishanidulanjali5245

    @ishanidulanjali5245

    Ай бұрын

    Ow eylgeth ekk enaw add ekk tybbs

  • @awishkaruwan4954
    @awishkaruwan4954Ай бұрын

    අයියෝ වස්තිලා හාපු තරම්💔.මේක පට්ට❤️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066Ай бұрын

    KZreadrsla ගොඩක් අය wedding seenමනෙ කොහොම වුනත් මේකත් මරැ 👌❤️🔥 කවදහරි බදින දවසක හොදම යාලුවනම් දෙවනි මනමාලයට ගන්න හොද නෑ කියල මේකෙන් තේරැනා 🥲

  • @Sandun_Lahiru
    @Sandun_LahiruАй бұрын

    Pol gedi wedding ekt wada meka maru😍❤️‍🔥

  • @Yakkini123
    @Yakkini123Ай бұрын

    උදාරයි...😁

  • @upaliranasinghe2698
    @upaliranasinghe2698Ай бұрын

    පරණ ඒවට compare කරනකොට දැන් ඒවා විකාරයක්. දෙන්නා තනියෙන් කරපු ඒවා පට්ට

  • @ishankasamarathunge5822

    @ishankasamarathunge5822

    5 күн бұрын

    අනේ ඔව්.දිගත් වැඩියි.

  • @donroshan_thetimeline
    @donroshan_thetimelineАй бұрын

    මංගල මුදු මාල වලලු රන් අබරණ ලබා ගන්න විශ්වාසයි කල් පවතියි වගකීමට බැදී සිටියි... ලස්සන වැඩක් ජනා ප්‍රියා ජය වේවා!

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi916Ай бұрын

    ජයවේවා set එකටම ආදරෙයි ජනයි ප්‍රියයි ❤️❤️❤️

  • @raveenyasas2837
    @raveenyasas2837Ай бұрын

    නියම Wedding එකක් සුපිරි ඇ👍🏻💖😂😂😂🤣🤣🤣

  • @wasanaboxing
    @wasanaboxingАй бұрын

    අපේ ගෙදර පොඩි අයගේ කටේ තියෙන්නේ ... ජනයි ප්‍රියයි...❤

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468Ай бұрын

    දෙවන මනමාලයාගේ කතාවත් සූපිරි....

  • @SLBAHASURU

    @SLBAHASURU

    Ай бұрын

    😂😂😂

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOSАй бұрын

    අම්බෝ ඒක සුපිරිම 😁👍😊

  • @Milkrice00
    @Milkrice00Ай бұрын

    This is perfect guys ♥️ Ehema hithana hamoma mekata like ekak karanna ♥️

  • @KAUSHI.999
    @KAUSHI.999Ай бұрын

    හීනේ සැබෑ වෙන්නයි යන්නේ... දැන් එපා කීවට වැඩක් නැහැ .... 😂😅💔

  • @-THANUSH_k_HETTIARACHCHI_
    @-THANUSH_k_HETTIARACHCHI_Ай бұрын

    අමොබෝ යක්කෝ වස්ති කැලේ 😂🔥❤

  • @harshachathuranga3906
    @harshachathuranga3906Ай бұрын

    සාර්ථකයි.. එකම දිනේ එක වගේ යන නම් දෙකකින් පොරවල් කියලා හිතං හිතපු අය හා ඔයාලා කරපු විඩියෝ අතරින් ඔයා ඉදිරියෙන්... ❤️❤️❤️❤️❤️❤️

  • @BlackFlixTamil

    @BlackFlixTamil

    Ай бұрын

    Yes

  • @madukasriyan6260
    @madukasriyan6260Ай бұрын

    වසතිලා වගේ කුණුහරුප කීවේ නෑ, කිරිපණුවෝ වගේ දැගලුවේ නෑ. creative100%🙏🙏🙏❤❤ ජයවේවා ජනා +ප්‍රියා 🙏🙏🙏

  • @chaminda451
    @chaminda451Ай бұрын

    කතාව පටන් ගද්දිම ඇඩ් එකක් කියලා හිතුනා. 👍

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tnАй бұрын

    යාලුවට කතාවක් පවත්වන්න දෙනවට වඩා හොදයි බදින් නැතුව ඉන්නවා good job 😂😅😂😅😂

  • @sumuvlogs1
    @sumuvlogs1Ай бұрын

    මේ wedding season එකේ wedding ගත්ත අය කෝ බලන්න ❤

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309Ай бұрын

    අම්බෝ.. ඒක.. 😊😊 සුභ මංගලම් ජනා.. 🎉😅✌️

  • @lifewiththusha55
    @lifewiththusha55Ай бұрын

    අපි වගේ කසාද නොබැඳ හිටපල්ලාකෝ 😅😂

  • @Skety_official
    @Skety_officialАй бұрын

    ගෑනුන්ට දෙයක් තේරුම් කරනවට වඩා හොදයි අන්නාසි වත්තක් මැද්දෙන් හෙලුවෙන් දුවන එක 🤧🤧😒👊

  • @user-pf8rp6en2n

    @user-pf8rp6en2n

    Ай бұрын

    😂😂

  • @rawana927af5
    @rawana927af5Ай бұрын

    මරු,,පට්ට වියදමක් දාලා සුපිරියටම කලා ,,සුපිරිම තමා🙏🙏🤣😍

  • @ZanTax_
    @ZanTax_Ай бұрын

    Mekata Like 10k dannako🎉❤

  • @flash-hr3yn

    @flash-hr3yn

    Ай бұрын

    😂

  • @user-su1vt8ll8j
    @user-su1vt8ll8jАй бұрын

    එළ එළ ජනා ප්‍රියෝ..❤ අඩේ මාත් ඔය මගුල් ගෙදර කතාව කියෙව්වා නරලොව හොල්මන් පොතේ. සුපිරියි! හැබැයි චන්ද්‍ර අනගිරත්නගෙ කතාවෙන් පොඩි කොටසනෙ ඔයාල අරං තියෙන්නෙ

  • @vks12345678
    @vks12345678Ай бұрын

    Dinusha nangi wenuwen!!! Supiriii ❤❤❤

  • @TravelwithChanulk
    @TravelwithChanulkАй бұрын

    Meka maru.. kawadath niyama content quality tiyenne janai priyai tama. ❤❤❤

  • @isuriaravinda8211
    @isuriaravinda8211Ай бұрын

    Thankful for the Vogue Jeweller advertising. Giving the updates. 😊

  • @Chamarabandara12345
    @Chamarabandara12345Ай бұрын

    Patta creative ads oyalage. Ending ekath maru. Brand ekath hondata highlights wenawa. Wasthilage video eke video eka highlights unata ad eke brand eka wadiya highlights una madi wage danenne. Keep it up 💪🏻👍🏻

  • @namaldesilva1905
    @namaldesilva1905Ай бұрын

    Very creative add. Well done Jana & Priya 👍

  • @sameeranilmini5178
    @sameeranilmini5178Ай бұрын

    හැමතැනම wedding 🎉🥳

  • @smscreative7502
    @smscreative7502Ай бұрын

    Notification එක දැකපු ගමන් ආවේ බලන්න...Dialog ලගෙ Signal speed එක කොච්චර හොඳයිද කියනවනම් විනාඩි 12 video එක විනාඩි 30 කට වඩා බැලුවා..😂..

  • @nero88823

    @nero88823

    Ай бұрын

    අඩෝ😂😂😂

  • @Amila-wm7sd

    @Amila-wm7sd

    Ай бұрын

    🙂

  • @windy5483

    @windy5483

    Ай бұрын

    Ammo😂 අනාගතය අදයි😂

  • @mahinda_sir
    @mahinda_sirАй бұрын

    New One 😁 ... ❤ Supiriyak Komath ... Balana Kalim Comment Eka Dala Balanne 😌

  • @ThilinaSL
    @ThilinaSLАй бұрын

    වස්තිත් බැන්දා 😅 දැන් මෙ channel එකෙත් වෙඩිමක් 😂 හරියට නිකමි නැකත් දවස් ටිකක් වගේ 😅❤

  • @blackthunder1059
    @blackthunder1059Ай бұрын

    දික් කසාදෙ " වීඩියෝ එක කරන්නෙ කව්ද 🙂

  • @asithakumara4575
    @asithakumara4575Ай бұрын

    Eka patta 😊🎉

  • @piumalkosgodage-7107
    @piumalkosgodage-7107Ай бұрын

    Ela ela thawa ona ❤❤❤❤❤

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9bАй бұрын

    මේ වගේ මගුල් ගෙදර මනමාල මහත්තයා ගැන ගුණකතන කතාවක් කරපු මනමාල මහත්වරුගේ අතිමිත්‍ර යාළුවො ඉන්නවාද??? කොහොම වුණත් ගණකතනය නම් සුපිරි තමා. ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MalindaG
    @MalindaGАй бұрын

    ෂා! ආයෙ මරේ මරු 😍😍❤️❤️🤘🏻🤘🏻

  • @Mickayel
    @MickayelАй бұрын

    Me wedding season eka wage 😂😂❤

  • @damindasamarakkody7083
    @damindasamarakkody7083Ай бұрын

    Okkomalla wedding sean wage.

  • @nimeshkavinda997

    @nimeshkavinda997

    Ай бұрын

    Nakath masene

  • @PANCHA__FF

    @PANCHA__FF

    Ай бұрын

    හැබැයි මෙ වස්තිලව කොපි කරල නෙමෙයි මෙ

  • @thusaramadusanka6319

    @thusaramadusanka6319

    Ай бұрын

    නැකත් මාසෙනේ මචං 😂

  • @nipun_panchaka

    @nipun_panchaka

    Ай бұрын

    මුන් ඔක්කොම යලුවො මල්ලි

  • @tharupokura257

    @tharupokura257

    Ай бұрын

    එක නේ 🤔

  • @Sampath-qi4mm
    @Sampath-qi4mmАй бұрын

    වස්තිලගෙ වෙඩිම මතක් උනා😂❤❤❤❤❤😂 මේකත් දෙවෙනි නෑ😂❤😂 ❤🌟🔥❤❤❤

  • @riyajahmed3789

    @riyajahmed3789

    Ай бұрын

    වෙනස මේකයි, වස්තිල කුණුගොඩවල් කරද්දි ජනයි ප්‍රියයි පට්ට ඩීසන්ට් කියන්න පුලුවන්

  • @flash-hr3yn

    @flash-hr3yn

    Ай бұрын

    වස්තිලගෙ එකට වඩා මේක ලස්සනයි

  • @thilinakalhara.
    @thilinakalhara.Ай бұрын

    Janai Priyai ලට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 athal bro athal 🤣😅🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️

  • @chiku..4539

    @chiku..4539

    Ай бұрын

    ශශියගෙ වීඩියො එකෙත් උබව දැක්ක ලෝචිගේ වීඩියො එකෙත් මේකම දාලා තිබ්බ දැන් මේකෙත් ඉන්නව මරු ආ😂

  • @godagegaming8471

    @godagegaming8471

    Ай бұрын

    එ්ත් ඉදිරියේදී එපා වෙයි වගේ....මොකද ඔයාලා දැන් කරන්නෙ advertising ne...😟

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099Ай бұрын

    දන්න තරම තමයි ඉතින් වැඩ කුලී නැතුව කියලා දෙනවා ඒ උනාට ලස්සනට වැඩ කුලී ඇඩ් කරලා තියෙන්නේ ..😂😂😂😂😂

  • @nipuna____x____sathsara
    @nipuna____x____sathsaraАй бұрын

    සුපිරියක්❤

  • @chandikapushpa7026
    @chandikapushpa7026Ай бұрын

    සුපිරී❤❤❤❤

  • @dilrangaperera252
    @dilrangaperera252Ай бұрын

    Costume tikath lassanata match kralaa thiyenawa..wede maru.. jaya wewa.. janai priyai team.. ❤

  • @bitcoinrewards

    @bitcoinrewards

    Ай бұрын

    Nawaththapu thsnin aye ptn gmu 😎👊

  • @dilinisadareka9460
    @dilinisadareka9460Ай бұрын

    සුපිරි ❤❤❤

  • @hachima2
    @hachima2Ай бұрын

    සුපිරි අනෙ එ අතල් එක🤣 පට්ට ආතල් ආදරෙයි දෙන්නා 😂

  • @KusalJayamaha
    @KusalJayamahaАй бұрын

    එකනං සුපිරියක් ❤️ ජයවේවා

  • @IhalageInduwara
    @IhalageInduwaraАй бұрын

    Digtm Dinusha akkaw one kyna aya like dmu😌♥

  • @isharsanjeew346
    @isharsanjeew346Ай бұрын

    Meda hariya poddak boring unata end kara supiriyt 💚

  • @lifemusic4144
    @lifemusic4144Ай бұрын

    Real Friends 🤭👌

  • @rishadsamad1447
    @rishadsamad1447Ай бұрын

    Wedding special ,,,, wasthi and jana next

  • @pitipanagetharakawishvanat9150
    @pitipanagetharakawishvanat9150Ай бұрын

    වස්ති+ ජනා ප්‍රියා + =wending ❤

  • @sameeramadusha3324
    @sameeramadusha3324Ай бұрын

    Ambo...eka😂😂😂❤

  • @asithakumara4575
    @asithakumara4575Ай бұрын

    Good 👍 job brother 😊🎉

  • @nilankaabhewarna8591
    @nilankaabhewarna8591Ай бұрын

    ikmanata suwaya labewa!. theruwan saranai!

  • @priyankaradinesh7767
    @priyankaradinesh7767Ай бұрын

    වෙළද දැන්වීමකි

  • @isuriaravinda8211
    @isuriaravinda8211Ай бұрын

    Niyamai kathawa.

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868Ай бұрын

    මරේ මරු ඇඩ්.විශ්වාසයි කල්පවතියි 👍

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097Ай бұрын

    ජනා ප්‍රියා 😀❤️❤️

  • @amilajeewantha8150
    @amilajeewantha8150Ай бұрын

    පට්ට ..😃👍🔥

  • @naturaltourism9741
    @naturaltourism9741Ай бұрын

    ඇත්තටම මේ තනිකඩ් ජීවීතේ මාර නිදහස්

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047Ай бұрын

    දෙවැනි මනමාලයගේ කතාව නම් පට්ටයි...

  • @vijasundara3054
    @vijasundara30547 күн бұрын

    Lasni..mali..danam..budu.sarani❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173Ай бұрын

    Ammoo supiriii😂

  • @lakmalimaduwanthi2614
    @lakmalimaduwanthi2614Ай бұрын

    මරු ස්තූති කතාව 😂😂❤

  • @atampahura
    @atampahuraАй бұрын

    සීන් එකෙන් සීන් එකට සවුන්ඩ් බැලන්ස් කරන එක , මැච් කරන එකනං පට්ටයි ඈ

  • @DilshanMadushanka-qu8tp
    @DilshanMadushanka-qu8tpАй бұрын

    හැමදාමත් සුපිරියක් තමා ආ 🤭

  • @SANDEEPANI781
    @SANDEEPANI781Ай бұрын

    Wedding ekak ganna kiyala thiyena idam ukas karala wedding aran wedding ekata pahuwada idalama randu wewi inna family ekak man nn mage wedding ekata kalin dakala thibuna.e nisa man nm wedding eka hugak wiyadam aduwen kala.ena ayage hitha sathutu wenna kaama welak dena eka thamai mata nm oni une😊 wedding ekata passe apitama kiyala geyak wahanayak godanagaththa.Eka gana sathutu hithenawa dan inna aya karana dewal dakkama.Ape daruwo unath nidahase innawa apitama kiyala inna thanak wahanayak thiyena nisa.Lassanai video eka❤🎉

  • @DananjaniAsha
    @DananjaniAshaАй бұрын

    Patta ❤❤

  • @chathuridesilva4245
    @chathuridesilva4245Ай бұрын

    Wenada vagema supiriyak❤️

  • @sarangawelivita730
    @sarangawelivita730Ай бұрын

    මෙන්න නියම ඇඩ්වර්ටීස්මන්ට්

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799Ай бұрын

    මරු... මරු හොදේ...

  • @ishani5290
    @ishani5290Ай бұрын

    So funny! Great! 😂😂😂

  • @isurumadushan7955
    @isurumadushan7955Ай бұрын

    Oya ganu ohoma tamai.unte heta kanna one na.ada hodeta adala kala marunat kamak na.passe gana hitanna na.passe hena katattak kanne wenne😂

  • @user-wy8qx9oh1h
    @user-wy8qx9oh1hАй бұрын

    kathawa thama supiri😂😂

  • @user-uj7bz7iq8c
    @user-uj7bz7iq8cАй бұрын

    ගැම්මක්❤ වෙච්ච මහන්සියට ගෞරවය💪🤩💪

  • @dilpanethranga7630
    @dilpanethranga7630Ай бұрын

    ඔක්කොම කතා වෙලා වීඩියෝ දානවා වගේ 😂❤🤩

  • @user-xz4xh1no7l
    @user-xz4xh1no7lАй бұрын

    අඩෝ ඔය මගුල් ගෙදර කතාව චන්ද්‍ර අනගිරත්නගෙ නරලොව හොල්මන් පොතේ එකමනෙ...😂😂

  • @sanilnuwantha1292
    @sanilnuwantha1292Ай бұрын

    වස්ති /ජනයි ප්‍රියයි/රැට්ටා...ඔක්කෝම වෙඩින්..❤️

  • @lakshanmaduwantha2621
    @lakshanmaduwantha2621Ай бұрын

    Janai preyai ekaali waga nawai dan athal adui😮

  • @Ranagaming219
    @Ranagaming219Ай бұрын

    Like 50 k one❤❤

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603Ай бұрын

    සුපිරියක්😂😂

  • @05088
    @05088Ай бұрын

    වස්තී රට ට කොච්චර වස්තියක්ද කියා ලා තේරෙනවා මෙක බැලුවා ම. වස්තී ලට හැරෙන්න වත් බෑ මේ දක්ෂ කම් එක්ක. 👌

Келесі