Janai Priyai

Janai Priyai

The official KZread presence of Sri Lankan KZreadr "Janai Priyai"

Sumathi Awards 2024

Sumathi Awards 2024

Пікірлер

  • @johnwick3112
    @johnwick3112Сағат бұрын

    අරූගේ මරණය නිකං #අන්දරේගේ වගේ 😅🔫

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe271913 сағат бұрын

    මං නං හරිම කැමහියි මේ අනිත් නළුවට. ෂා.. නියම පොලිස් පෞරුෂය !!!

  • @user-rl8kn7gu8n
    @user-rl8kn7gu8nКүн бұрын

    මට මතක් වෙන්නේ පාර දිගේ නාට්‍ය බංටිව😂😂😂😂😂

  • @nuwanmalinda9518
    @nuwanmalinda95182 күн бұрын

    アナタワナマルワ ナンデスカ ハジビマスネ ドロスウレンコ オナガイシムス オケクダサイ オケクダサイ ドロスクチライ アリガト ゴサイムス

  • @Kasun694
    @Kasun6942 күн бұрын

    ජනාධිපතිල, ඇමතිවරු, පෝසත්, දුප්පත් මේ සියලු දෙනා ජීවත් වෙන්නේ "අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා" නිසා කියලා අප කිසිදා අමතක නොකළ යුතුයි. මතකනේ කොරෝනා කාලේ තෙල් පෝලිමේ හිටපු සමහර රියදුරන් මැරුණේ. ඉන්ධන හිඟයක් හෝ ඉන්ධන නැතිම උනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා කරගන්න අපහසු හෝ බැරි වෙනවා. ඒ වගේ වෙලාවට කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ ඒ වගේ අවස්ථාවකට සහ ජීවිතයේ ගොඩක් දේවල් වලට ප්‍රයෝජනවත් වෙන "අත්‍යවශ්‍ය දැනුම සහ පුහුණුව" තිබුනේ නැත්නම්. අද කාලේ ගොඩක් අය නැඹුරු වෙලා තියෙන KZread වලින් , Games Play කරලා සහ අන්තර්ජාලයෙන් කරන රැකියා සිදුකරන අය වැඩි වෙනකොට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල පුරප්පාඩු පුරවන්න එන මිනිස්සුන් ප්‍රමාණය ඉදිරියේදී අඩුවෙන්න පුළුවන්. සමහර පළාත්වලට හරියට වතුර, පාරවල්, අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම්, වගේ අත්‍යවශ්‍ය දේවල් ගොඩක් දුර්වලයි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල අඩුපාඩු නිවැරදි කිරීමට, සරල කිරීමට සහ දියුණු කිරීමට ජනතාවට සිදුකළ හැකි දේවල් පිළිබඳව දැනුවත් කිරීම කළ යුතුයි. රටේ මුදල් පිටරටට නාස්ති වෙන්නේ මොනවගේ හේතු නිසාද කියලා හොයලා එම නාස්තිය සිදුවන ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීම සහ එම නාස්තිය අවම කිරීමට ජනතාවට සිදු කල හැකි දේවල් පිළිබඳව දැනුවත් කිරීම කළ යුතුයි.

  • @YasasYasas-nz3rr
    @YasasYasas-nz3rr2 күн бұрын

    www.youtube.com/@YasasYasas-nz3rr

  • @mokshamiuranga48
    @mokshamiuranga482 күн бұрын

    2024 ත් බලන මම 🤣❤️

  • @mokshamiuranga48
    @mokshamiuranga482 күн бұрын

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb2 күн бұрын

    2024😊

  • @NethCreation
    @NethCreation2 күн бұрын

    yakooo hinssala marannada hadanne yakooo\

  • @Travel_Memories2023
    @Travel_Memories20232 күн бұрын

    😂😂😂 Hinawela pana yanawa .. Superb bro 😂

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa73353 күн бұрын

    කොහොම මුන් දෙන්නට මේ ජෝක්ස් ඔලුවට එනවද මන්ද .මරු😂😂😂

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa73353 күн бұрын

    ඉස්සර දළදා පෙරහර විතරයි තිබුණෙ සල්ලි හම්බකරන චේතනාවෙන් අද කීයක් තියෙනවා ද දන්සලුත් ඒවගේ තමයි ඔක්කොම දේවල් වර්තමානයේ ගොඩක් මෝඩයෝ පටලවගෙන හොද අවවාදයක් දුන්නෙ

  • @Ponnayo_elawamu1
    @Ponnayo_elawamu13 күн бұрын

    තේරෙන්නෑ

  • @rameshruvindra2814
    @rameshruvindra28143 күн бұрын

    ❤❤❤❤❤

  • @ChanuJay
    @ChanuJay3 күн бұрын

    Superb bro

  • @lahiruanurada7065
    @lahiruanurada70654 күн бұрын

    ඔහොම මිනුස්සු ඉන්න රටක් තියෙනවා ඒ රටේ මිනිස්සු පුදුම සැහැල්ලුවකින් සතුටකින් ඉන්නෙ අමුතු ඇටේ නම් නෙවෙයි finland කියලා

  • @yasaswijesekara8076
    @yasaswijesekara80764 күн бұрын

    පට්ටම Video 1. පාරවල් බ්ලොක් කරගෙන පිස්සු නටන උං ටයි දන්සල් කියල අනිත් උන්ගේ pocket එකට විදින උන්ට යි adennama දීලා තියෙනවා.... හොල්මන් මන්දිර කියන විකාර ගැනත් දාන්න තිබ්බ

  • @deshaniwijesekara8478
    @deshaniwijesekara84784 күн бұрын

    🎉🎉

  • @fightone4944
    @fightone49444 күн бұрын

    😂

  • @IndikaLakmal-dv5ml
    @IndikaLakmal-dv5ml4 күн бұрын

    යකෝහ් මේක බැලුවෙත් බිරිඳ ට හොරෙන් 😂😂😂😂

  • @kotipathikolla
    @kotipathikolla4 күн бұрын

    😍😍😍😍😍😍

  • @jayalalkd
    @jayalalkd4 күн бұрын

    Wonderful

  • @IreshaGodakumbura-o6r
    @IreshaGodakumbura-o6r4 күн бұрын

    tt

  • @Methuni660
    @Methuni6604 күн бұрын

    Ela ela

  • @rayoth.d3929
    @rayoth.d39294 күн бұрын

    Innawa👍

  • @Shalikafernando-t6u
    @Shalikafernando-t6u5 күн бұрын

    Supiri😂😂😂😂😮😮

  • @janakachaminda2501
    @janakachaminda25015 күн бұрын

    Ektnm kalekin hina giya 😂❤

  • @gihansjay106
    @gihansjay1065 күн бұрын

    2024 ජූනි මාසෙත් ආයෙම බලන මම 😂😂

  • @jayakumari4258
    @jayakumari42585 күн бұрын

    😂😂😂😂😂😂😂😂😂😂

  • @prageethhettipila6620
    @prageethhettipila66205 күн бұрын

    පව් යකෝ....දුවන්නවත් වෙලාව නැති වෙලා....එල සුපිරිම .....❤❤

  • @NadeeSayuri-dl1yu
    @NadeeSayuri-dl1yu5 күн бұрын

    Wow .. නියමයි👍

  • @warunamadushanka4736
    @warunamadushanka47366 күн бұрын

    කුනුහරප නැතුව ජොක් කරන්ඩ පුළුවන් කියලා පේන්නපු,ජනප්‍රිය උනාට පස්සෙ විඩියෝ දාන එක නවත්තලා වෙනත් ව්‍යාපාර වලට යොමුවෙලා ප්‍රේක්ෂකයන් අතරමං නොකරපු සුපිරිම ඩබල ❤💯

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka79856 күн бұрын

    Tamil and English sub tit line ekakk danna. Ape Tamil yaluwonnta.

  • @NadeeSayuri-dl1yu
    @NadeeSayuri-dl1yu6 күн бұрын

    ගැම්මක් තමා ඉතින් 🙃🙃💐💐👍

  • @gsgamage7197
    @gsgamage71976 күн бұрын

    සුපිරි😁😁😁😁🌹🌹ජය වේවා !

  • @DEDUNU.12
    @DEDUNU.126 күн бұрын

    Harima lassanai hamoma act karanawa ❤❤❤

  • @DEDUNU.12
    @DEDUNU.126 күн бұрын

    Jana sir ge paddilla thamai maru❤❤

  • @user-db3qt1cc3r
    @user-db3qt1cc3r6 күн бұрын

    Ado oya vage ekak thiyanna ona.

  • @lahirurukshan1134
    @lahirurukshan11346 күн бұрын

    අනේ මන්දා හිනා ගියේ නම් නැ ඉතිම්

  • @tharidushirantha5954
    @tharidushirantha59546 күн бұрын

    😂😂

  • @kotipathikolla
    @kotipathikolla6 күн бұрын

    😂😂😂🎉

  • @NadeeSayuri-dl1yu
    @NadeeSayuri-dl1yu6 күн бұрын

    Super 👍👍💐

  • @AnjuDiwya
    @AnjuDiwya6 күн бұрын

    මටත් ආසයි රග පාන්න මෙයාලා එක්ක...

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv6 күн бұрын

    👍👍👍👍👍👏👏👏👏👏🤣😂🤣😂🤣😂🤣😂💖💖💖💖💖💖💖💖💖💖

  • @user-bt8ql2qu7n
    @user-bt8ql2qu7n7 күн бұрын

    Gammak thai😂

  • @ChanchalaSupuni
    @ChanchalaSupuni7 күн бұрын

    Super ❤

  • @user-nx6cg5bi2f
    @user-nx6cg5bi2f7 күн бұрын

    Harima lassanai♥️😍💯👍