Janai Priyai - Chethanava | ජනයි ප්‍රියයි - චේතනාව

Комедия

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Concept/Script & Direction : Janai Priyai
Cast : Prarthana Samadhi, Chandana Weerasinghe, Dinuja Akeshwara, Ruwantha Lakshan
Production Designer : Dheera Serasinghe
Dop : Sajitha Weerapperuma
Art Director : Nelaka Jagoda
Editor & Colorist :Sanjaya Madhubashana
Make-up Artist : Supun Stainwall
Line Producer : Gamini S Bandara
VFX & Animation: @dunstoncreations
Theme Music : Vishwa Sankalpa
Background Music: Heshan Kuruppu
Recordist : Ushan Denipitiya
Art Assistant : Dilshan Wimalarathne
Creative Graphic Designer : Hasitha Suhansa
Social Media Consultant : Sajeewa Dissanayake
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 354

  • @Gaiya-rb3cw
    @Gaiya-rb3cwАй бұрын

    ඇත්තෙන්ම හොඳ වටින පනිවිඩයක් දෙන්නේ ජනයි, ප්‍රියයි 👌👍👍🙏

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970Ай бұрын

    හොද කතාවක් අවසානෙට කිවුවෙ "පින තීරණය වෙන්නේ වියදම් කරන ගාන අනුව නෙවෙයි චේතනාව අනුව"

  • @nishanthachathuranga

    @nishanthachathuranga

    20 күн бұрын

    💖

  • @SadhuUdeshi
    @SadhuUdeshiАй бұрын

    ආතල් වගේම ආදර්ශයක් වෙන වීඩියෝ ගේන ජනා ප්‍රියාට පැලෙන්න ආදරෙයි...❤😊

  • @BikeLover__744

    @BikeLover__744

    Ай бұрын

    💗✨️🙏

  • @indikadinesh121
    @indikadinesh121Ай бұрын

    අපරාදෙ පොඩි එකාගෙ සරම😊.. නිර්මාණය ඉතා ලස්සනයි . සියලු දෙනාට ම ජය වේවා ❤️

  • @danushkasandaruwan5281

    @danushkasandaruwan5281

    Ай бұрын

    අවුලක් නෑ ගුටි කෑවට සල්ලි තියනෝනෙ

  • @lahirulakshan9495

    @lahirulakshan9495

    Ай бұрын

    Salli thiyenawa 😂

  • @Sfzmtl7545
    @Sfzmtl7545Ай бұрын

    හැමදාම වගේ අදත් කුණුහරුප ඩබල් මීනින්ග් නැති සුන්දර ආදර්ශමත් කතාවක් මේ උතුම් පෝය දවසටම ගැලපෙන්න! නියමයි 👌

  • @Travelwithpartner1
    @Travelwithpartner1Ай бұрын

    පොසොන් පෝයට ආදර්ශයක් ගෙනාවට බොහොම පිං ඔබලා සියලු දෙනාටම...ජය.💚

  • @buddhimenuwara9299
    @buddhimenuwara9299Ай бұрын

    අපේ බෙබා ❤️මෙහෙම දකිද්දී මාර සතුටුයි.. නියමයි

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_officialАй бұрын

    ගහපු හැටි මරු🤣🤣🤣තෙරුවන් සරණයි 🙏☸️

  • @maleendissanayake169
    @maleendissanayake169Ай бұрын

    ලඟ ලඟ කොච්චර වීඩියෝ දැම්මත් quality බහින්නෙ නැති ලස්සන content කරන්නෙ ජනයි ප්‍රියයි විතරයි ❤

  • @shehanjayawickrama
    @shehanjayawickramaАй бұрын

    Ruwantha, ජය මචං...❤️❤️

  • @user-K1rl9fn7j
    @user-K1rl9fn7jАй бұрын

    Hoda chethanawak janagatha kare. Thamanta haki pamanin pin kireemai wenna one💚💚

  • @slshanzhi3799
    @slshanzhi3799Ай бұрын

    "එකළ බුදුන් දෙසූ දර්ශනය මෙකළ කොමඩි වීඩියෝ බලලා අවබෝධ කරගන්න තැනට පත් වෙලා කියලා හිතෙන්නේ නැද්ද? " වීඩියෝවේ ගුණ දෝෂ විමසීමක් නොව අදහසක් පමණි. ❤️

  • @dahalexander

    @dahalexander

    Ай бұрын

    ඔව්.ඉතින් බුද්ධියෙන් තේරුම් ගන්න බැරි අය මේකෙන්වත් දන්සැල් කිරීම හා වැඳීම ගැන තේරුම් ගන්නවනම් ජනා=ප්‍රියා දෙන්නටයි සහයෝගය දෙන සියළු දෙනාටයි, උතුම් ධර්ම දානයක් දුන්නා හා සමාන පින් රැස්වෙනවා. 🙏

  • @chandanabandara7852

    @chandanabandara7852

    Ай бұрын

    මිනිසුන්ගේ බුද්ධියේ තරම තමයි. බුදු පියාණන්වහන්සේගේ ධර්මය විනාඩි පහෙන් අවබෝධ කර ගන්න බෑනේ. ඒ නිසා මෙ වගේ එකක් බලලා පොඩි ආතල් එකක් ගන්නවා එච්චරයි.ඇති දෙයක් නැ. කාගෙන් හරි ඇහුවොත් "චෙතනාව" කි යන්නේ මොකද්ද කියලා උඩ බිම බලයි.

  • @DushanChathuranga-yk9ce
    @DushanChathuranga-yk9ceАй бұрын

    සුභ පොසොන් පොහො දිනයක් වේවා 🙏 ❤

  • @danushkachamara2401
    @danushkachamara2401Ай бұрын

    3.30 අනේ ඇත්තම කථාව..මේකනම් දැන් ඕනෑවට වැඩි විකාරයක්..ඒ අත්දැකීම මම අද අත්වින්ද.මාතලේ ඉදන් නුවරට එන්ඩ පැය 5 ක් ගියා 😢

  • @Podda01

    @Podda01

    Ай бұрын

    ow..ithim edata uba witharak nemene pare yanne anith minissuth yanawane edata 😂😂

  • @shehanshanuka4207

    @shehanshanuka4207

    29 күн бұрын

    Dansalaktawath ynne nthi posh minissu 😂

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi916Ай бұрын

    ජයවේවා set එකටම ආදරෙයි ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න

  • @DJAYLARRY
    @DJAYLARRYАй бұрын

    චේතනා තමයි ඔක්කොටම වගකියන්න ඕනේ 🙇‍♂️

  • @thilinakalhara.
    @thilinakalhara.Ай бұрын

    මං වගේම ජනයි Priyai ලට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 athal bro athal 🤣😅🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️

  • @EmCn-bp9dr
    @EmCn-bp9drАй бұрын

    100 වෙනි ලයික් එක 22 කමෙන්ට් එක . ජයවේවා ජනා ප්‍රියා

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777Ай бұрын

    නියමයි සහෝලා පට්ට ආදර්ශමත් වීඩියෝ එක බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @Mattatoons
    @MattatoonsАй бұрын

    😂😂 අම්මෝ බං ඒක .. ගොඩක් වටිනවා ආදර්ශයක්...❤❤❤❤

  • @user-xn6el7qc5h
    @user-xn6el7qc5hАй бұрын

    ඒක මරුනෙ...😅😅

  • @janinduprabhashwara3234
    @janinduprabhashwara3234Ай бұрын

    Actress ge acting maarama thathwikai☺❤️

  • @kasunsurendra491
    @kasunsurendra491Ай бұрын

    ඒක නම් හරි බුදුන් වහන්සේ දේශනා කලේ චිත්තං පුණාතී ති පුංඣ්ඣ්ං කියලා,හිතේ ඇතිවන සතුට තමයි පින❤❤

  • @kumeeperera1898
    @kumeeperera1898Ай бұрын

    පොඩි පුතාගෙ Acting නියමයි.. 👌

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180Ай бұрын

    සුපිරිම සුපිරිම සුපිරිම කතාව ❤❤❤❤🎉🎉🎉❤❤❤!!!

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5edАй бұрын

    කෝ මේ සුන්දර ❤🙂 පෝසොන් පෝය දවසේ 🎉ජනයි 💙 ප්‍රියායි බලලා සතුටු වෙන උන් 😂 ❤ මේ කොනට ❤🙂👍

  • @ellarockfm2368
    @ellarockfm2368Ай бұрын

    තවත් සුපිරියක් ඕනෑ

  • @AiStoryBlocks18907
    @AiStoryBlocks18907Ай бұрын

    Maru maru❤❤

  • @Truelife.488
    @Truelife.488Ай бұрын

    Well said, very good video. as a usual best idea. ❤

  • @DreamLoversStudioofficial
    @DreamLoversStudioofficialАй бұрын

    හැම හිතකම මෛත්‍රී සහගත සිතුවිලි ඇතිවෙන පිංබර පොසොන් පොහොය දිනයක් වේවා හැමෝටම

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065Ай бұрын

    හොඳ පණිවිඩයක් ... බොහොම ස්තූතියි !තරඟ කරන එක නවත්වලා පින් කරනවා නම් කොයිතරම් වටිනවාද..

  • @Cheena192
    @Cheena192Ай бұрын

    Video ekak enakam balagena hitapu kattiya me konata❤

  • @user-xn6el7qc5h
    @user-xn6el7qc5hАй бұрын

    කට කටත් හොඳ පාඩමක්...😊😊

  • @sampathjayakodi7777
    @sampathjayakodi7777Ай бұрын

    එකෙන්ම වැදගත් පණිවිඩයක්.....👍

  • @Nimesh5030
    @Nimesh5030Ай бұрын

    🇱🇰වංචා , දූෂණ, හොරකම් ,මැරකම්, ජාරා වැඩ කරන හැමෝම ඉක්මනට තුරන් වී අසිරිමත් ශ්‍ර්‍රි ලංකාවක් උදා වේවා!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️

  • @IndrajithRajapakshe
    @IndrajithRajapaksheАй бұрын

    විනෝද එපිසෝඩ් බලල සතුටු උනා වගේම, විනෝදයත් සමග ඊට එහා උතුම් පණිවිඩයක් දීම ගැන අප්‍රමාන සතුටුයි ! ජය!

  • @JanithHarsha999
    @JanithHarsha999Ай бұрын

    හොරහේන පාරෙ ශූට් එක දැක්කා 😊👏👏

  • @winnervoicestudio824
    @winnervoicestudio824Ай бұрын

    බුදු සරණයි ජනා සහ ප්‍රියා🙏🙏🙏

  • @indhu358
    @indhu358Ай бұрын

    පොඩි එකාගෙ සරම අපරාදෙ කියන අය මේ කොනට.... 👍

  • @ChanchalaSupuni
    @ChanchalaSupuniАй бұрын

    සුපිරි පට්ට ආතල් ආදරෙයි දෙන්නා 😂

  • @sjaya2078
    @sjaya2078Ай бұрын

    ජයවේවා දෙන්නටම...

  • @arunasampathgunasekara933
    @arunasampathgunasekara933Ай бұрын

    හොඳ පණිවිඩයක් ජනයි ප්‍රියයි ජයවේවා

  • @piumianu6012
    @piumianu6012Ай бұрын

    හොද වට්නා ආදර්ශයක්

  • @geek_sLc
    @geek_sLcАй бұрын

    සුපිරියක් 💙

  • @snsarath6572
    @snsarath6572Ай бұрын

    සුපිරි ❤❤❤❤❤

  • @prasanranaweera9800
    @prasanranaweera9800Ай бұрын

    ❤❤❤❤ තෙරුවන් සරණයි !!!

  • @srinathsuriyarachchi9364
    @srinathsuriyarachchi9364Ай бұрын

    සමාජයට බොහොම වටින පණිවිඩයක්.

  • @shashikalapubuduni7664
    @shashikalapubuduni7664Ай бұрын

    මැල්සිරිපුර සිරිසගබෝ පොසොන් බත් දන්සල.නොකඩවා දින 3ක් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Pasinduyathindra
    @PasinduyathindraАй бұрын

    හැමදාම වගේ හොඳ පණිවිඩයක් ❤

  • @kavindraroshan6805
    @kavindraroshan6805Ай бұрын

    දන්සල් දෙන උන්ට හොද පනි විඩයක් පාරවල් Block කරනවාට

  • @mariya85

    @mariya85

    Ай бұрын

    💯 Mama comment karanna yaddi me dakka witharai

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291Ай бұрын

    මරු අදහස!!!

  • @g.k7426
    @g.k7426Ай бұрын

    ජය වේවා දෙන්නටම ...ආදර්ශමත් දෙයක් කියලා දුන්නාට ස්තූතියි 🙏❤

  • @surajwijerathna816
    @surajwijerathna816Ай бұрын

    හැමදාම හරි වටින අදහස් කියලා මමත් බලලා අනිත් දන්න උන්ටත් පෙන්නල තිබුනට කවදාවත් comment කරලා නෑ.... ඒත් මේකෙ යස අගේට කියලා දීපු ඉඩ තියෙන තැනක කෑල්ල නිසාමයි comment එකකුත් අද දානවා කියලා හිතුවේ... හරි සුන්දරයි ඈ... ජෝගියෙන් දෙන පණිවිඩත් අපේ උන් ගන්නවනම් ජීවිතේට... සමහර තීරණ වලට... චේතනාවම තමයි... ☝️🙂❤️

  • @absanjeewa
    @absanjeewaАй бұрын

    Jana Priya @ please do some comedy content too. Too many videos on life advice is not what we expect from your channel.

  • @hasiruchamika6172

    @hasiruchamika6172

    26 күн бұрын

    True, life advices or ads No comedy

  • @karmennagitha
    @karmennagithaАй бұрын

    This is what going to happen for Zombie Ranil. hahahahahahahaha

  • @SWARNAGIRI
    @SWARNAGIRIАй бұрын

    සුපිරි ❤❤❤

  • @CHATHU-v7g
    @CHATHU-v7gАй бұрын

    ඊළඟ video eketh podi menika oni hode love u sudu menika 😍 ❤❤❤❤

  • @user-xj2kr2rh2c
    @user-xj2kr2rh2cАй бұрын

    ජය වේවා

  • @pubudusenanayake
    @pubudusenanayakeАй бұрын

    සුපිරි

  • @madukasubasinghe6851
    @madukasubasinghe6851Ай бұрын

    ඔයාලා උපදෙස් ටිකක් දෙනවා මේකේ ඒත් එව්වා පරක්කු වැඩී අද පෝයනෙ ඉතින් .. ඊලග පෝය වෙනකොට ඕක අමතක වෙනවා..

  • @Rashmithagaganajp
    @RashmithagaganajpАй бұрын

    Aluth video damima gaman balan ina mn❤

  • @Urhzeus
    @UrhzeusАй бұрын

    supiriyak 😼🖤

  • @GamingDama123.
    @GamingDama123.Ай бұрын

    Guruge aiya supiri

  • @shehannalaka4859
    @shehannalaka4859Ай бұрын

    ❤😂😂😅 Niyamai...

  • @chathurabandara8350
    @chathurabandara8350Ай бұрын

    adooo bebaa ❤❤❤❤❤❤

  • @kevinbennet9546
    @kevinbennet9546Ай бұрын

    Niyamai

  • @madhushanidissanayaka-ov8ud
    @madhushanidissanayaka-ov8udАй бұрын

    Yaluwaneee ❤❤ lankawe lokuma bath dansala koheda denne🎉🎉 danna aya comment karanda,,,dawas 3k wel 3ma denawa ❤❤❤❤❤

  • @dulankadilshan9947

    @dulankadilshan9947

    Ай бұрын

    Araliya eken denne. ඩඩ්ලි ඒක තමා ලොකුම එක

  • @madhushanidissanayaka-ov8ud

    @madhushanidissanayaka-ov8ud

    Ай бұрын

    Na awurudu 70k wage parani lankawe lokuma dansala melsiripura,,,,,,sthira godanagillak ,,staff ekak thiyenawa,, wishala aramudalak thiyenawa,,,, queen Elisabeth king Charles pawa meken kema Kala thiyenawa,,,dawas 3k wel 3ma denawa,,,eka welak iweemata eka grama sewaka wasamak Enawa,,,,🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @susanthabandara2574

    @susanthabandara2574

    Ай бұрын

    Wena koheda ithin melsiripura thama 78 weni wthawatath meepara dunnaa🙏🙏🙏🙏🙏

  • @shiluperera6409
    @shiluperera6409Ай бұрын

    Dn hamoma tharagetane pin karanne. Laksha ganak wiyadan karala tharageta karanwata wada hoda hithin tawa kenek ta hinawak dunnath pinak ❤

  • @withfuntofun3120

    @withfuntofun3120

    Ай бұрын

    Oyat oni nati deyak na

  • @chandanasthilak6753
    @chandanasthilak6753Ай бұрын

    නියමයි ජනා ප්‍රියයිගේ විඩීයො බලනවා ❤

  • @chandrikapeiris9087
    @chandrikapeiris9087Ай бұрын

    Cupiriyak Thama ithin ❤

  • @nadeeshanmadushanka4016
    @nadeeshanmadushanka4016Ай бұрын

    😅😂😂 හොද වැඩේ සල්ලි හොයන්න යන එවුන්ට සුපිරි ආදර්ශයක් 🤥🔥❤️❤️

  • @sudharmaramerilawa
    @sudharmaramerilawaАй бұрын

    supiriyak

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894Ай бұрын

    අලුත් එක සුපිරි ❤❤

  • @ManuthMeunaka-w4k
    @ManuthMeunaka-w4k15 күн бұрын

    Mekata like 10k oni🎉❤🎉🎉❤🎉🎉

  • @Kasunderox
    @KasunderoxАй бұрын

    අඩෝ රුවන්තය 😮😮😮😮

  • @user-jq3uy8uk6d
    @user-jq3uy8uk6dАй бұрын

    👍Great idea and good example..... ♣️♥️♠️♦️

  • @chathurangalakshitha7777
    @chathurangalakshitha777729 күн бұрын

    වලි සීන් එකකම් පට්ට තාත්විකයි 😎😎👌👌

  • @user-ec9mh2ze2x
    @user-ec9mh2ze2xАй бұрын

    චේතනාහන් බික්කවේ කම්මන් වදාමී

  • @Musicbox504
    @Musicbox504Ай бұрын

    හැමදාම හොදම දේ දෙන්නේ ඔයාලා දෙන්නා ❤❤

  • @upalidissanayaka9258
    @upalidissanayaka9258Ай бұрын

    Adath video eka lassanai ❤❤

  • @SubodhaAbryruwan
    @SubodhaAbryruwanАй бұрын

    Hamadama wage supiriyak

  • @creations245
    @creations245Ай бұрын

    Niyamai🙏🙏🙏

  • @shehanedirisinghe9948
    @shehanedirisinghe9948Ай бұрын

    Supiri ❤

  • @raveenyasas2837
    @raveenyasas2837Ай бұрын

    අම්මෝ ඒක 😂😂😂🤣🤣🤣

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgamesАй бұрын

    Love it

  • @user-pn6hw8en7r
    @user-pn6hw8en7rАй бұрын

    සමාජෙට අගනා පණිවිඩයක් ❤❤❤

  • @user-up9jp9tl1p
    @user-up9jp9tl1pАй бұрын

    කොහොම හරි ජනා බිස්නස් එක කරා😂❤

  • @wapasariya
    @wapasariyaАй бұрын

    අද කාලේ දන්සල් දෙන ඇයොන්ට මේවා ⁣මසුරන් පණිවුඩ සමාජ ආදර්ශමත් විඩියෝවක්.

  • @thiliniperera7481
    @thiliniperera7481Ай бұрын

    Realy good valuable video….❤️

  • @MSproduction10
    @MSproduction10Ай бұрын

    ❤❤❤ජය ❤❤❤

  • @sinhalabauddaya500
    @sinhalabauddaya500Ай бұрын

    Adarei ❤

  • @tmeducation4846
    @tmeducation4846Ай бұрын

    Me peththata like 10 k dennnakoooo aneeee please

  • @manojpushpakumara3679
    @manojpushpakumara3679Ай бұрын

    Good work One comment Thaththa puthata kollo නොකියා putha kiwwa nam Family bond eka oyita wada eliyata enawa

  • @adhiproduction
    @adhiproductionАй бұрын

    ❤❤❤❤

  • @gamer_sonal
    @gamer_sonalАй бұрын

    ලස්සනයි වැඩේ ❤😂

  • @devikagamage9316
    @devikagamage9316Ай бұрын

    නියමයි😊

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790Ай бұрын

    Wonderful script

  • @lahiruridmal3173
    @lahiruridmal3173Ай бұрын

    වටිනවා 😊

  • @sunethashoka5813
    @sunethashoka5813Ай бұрын

    හොඳයි ජයවේවා ❤❤

  • @sameeramadusha3324
    @sameeramadusha3324Ай бұрын

    නියමයිනේ .....🙏

Келесі