Janai Priyai - AI Nona | ජනයි ප්‍රියයි - AI නෝනා...

Комедия

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Concept/Script & Direction : Janai Priyai
Cast : ‪@RuviLakmali‬ , ‪@FairozaFairooz‬
Production Designer : Dheera Serasinghe
Dop : Sajitha Weerapperuma
Editor & Colorist : Eranga Dasanayake | Sanjaya Madhubashana
VFX & Animation: @dunstancreations, Sampath Karunarathne
Theme Music : Vishwa Sankalpa
Background Music: Heshan Kuruppu
Make-up Artist : Aruna Dissanayake
Recordist : Ushan Denipitiya
Art Director : Nelaka Jagoda
Art Assistant : Dilshan Wimalarathne
Creative Graphic Designer : Hasitha Suhansa
Social Media Consultant : Sajeewa Dissanayake
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 1 000

  • @oshadanawodya9414
    @oshadanawodya94143 ай бұрын

    කුරුහරප එකක් වත් නැතුව හිනාවෙන්න පුළුවන් වීඩියෝ දාන එකම channel එක...Janyi Priyai♥️♥️💫

  • @DilshanBEATZ

    @DilshanBEATZ

    3 ай бұрын

    1 ma channel eka nm newe

  • @Maduwa01

    @Maduwa01

    3 ай бұрын

    තව තියනව ඕන තරන්

  • @thusithakumara1534

    @thusithakumara1534

    3 ай бұрын

    Sirawatama

  • @BIKE_HUB1

    @BIKE_HUB1

    3 ай бұрын

    sira

  • @USherlock

    @USherlock

    3 ай бұрын

    එතකොට චූටි මල්ලි පොඩි මල්ලි කියන්නෙ කව්ද

  • @asankajayanath5828
    @asankajayanath58283 ай бұрын

    tictok නිසා ලන්කාවෙ ගැනු නැත්තට නැතිවෙලා තියෙන්නෙ ඔය කතාවෙ ලොකු තේරුමක් තියනවා අනාගත පවුල් සන්ස්තාවේ පරිහානිය ගැන ඒකවත් තේරුම් ගන්න බැරි අය කොච්චර ඇද්ද😢😢😢

  • @keveeshashemin2410

    @keveeshashemin2410

    3 ай бұрын

    😂😂😂😂😂

  • @user-dl7sn8sx6q

    @user-dl7sn8sx6q

    2 ай бұрын

    අනිවාර්යයෙන්ම නිවසක වැඩ කළමනාකරණය කරන්න නිවැසියන් එකතු වී වැඩ කරන්නෙ කවදාද..

  • @pathumprasanna3194
    @pathumprasanna31943 ай бұрын

    ගැම්මක් ගමු ඉදිරියට වෙන්නේ ඕක තමයි 😂😂😂

  • @RuviLakmali
    @RuviLakmali3 ай бұрын

    ගැම්මක් ගමු ළමායි ආදරෙයි හැමෝටම ❤❤❤ I'm Very Happy to work with jana aiyya & Priya aiyya ❤❤

  • @bokka9668

    @bokka9668

    3 ай бұрын

    Oya maru ei❤

  • @RuviLakmali

    @RuviLakmali

    3 ай бұрын

    @@bokka9668 Thank youuuu🥰🥰🥰

  • @rebeccaobris9751

    @rebeccaobris9751

    3 ай бұрын

    ඔයා teledrama ekaka unnd lady doctor kenek widiyta

  • @RuviLakmali

    @RuviLakmali

    3 ай бұрын

    @@rebeccaobris9751 නැහැ නෙ.🤔

  • @dunhidagarden1579
    @dunhidagarden15793 ай бұрын

    ඇත්ත තමයි ටික්ටොක් නම් මහහම කරුමයක් තමයි. ගැම්මක් ගමු. 😊

  • @dushanthapathirana5853
    @dushanthapathirana58533 ай бұрын

    එල එළ අදත් සුපිරි 👍 ජය වේවා ජනයි ප්‍රියයි 🤎

  • @AsnaaIshek
    @AsnaaIshek3 ай бұрын

    ආසාවෙන් බලන්න පුලුවන් ඔයාලගෙ videos.❤️😍 Fero අක්කා ලස්සනයි ❤️😍

  • @HarithaMenuwara-fp4sz
    @HarithaMenuwara-fp4sz3 ай бұрын

    උබලා දෙන්නා අපිව හිනස්සපු නැති වීඩියෝවක් නෑ..ජයවේවා කොල්ලනේ..❤

  • @ValuablePropertySell
    @ValuablePropertySell3 ай бұрын

    තනිකඩ වීමත් ඒ අතින් නරකම නෑ .😅❤

  • @PRASADFOODHUNTER

    @PRASADFOODHUNTER

    3 ай бұрын

    ගොබ්බයන්ට තොරෙන්නෙ නැහැ මෙි.වෙනකම්.ඩෙටා.කපාගෙන.කාලේ.කාගෙන.බැලුවෙි.lady je වෙලද.දැන්විමක්.කියලා😮😮😮

  • @ValuablePropertySell

    @ValuablePropertySell

    3 ай бұрын

    @@PRASADFOODHUNTER ඉතින් උඹ ගොබ්බයෙක් නොවී බලන්නැතුව හිටියනම් හරිනේ … 🤔 බලෙන් පෙන්නුවාද කවුරුත් ඇවිල්ලා..😅😉

  • @AnnSewd

    @AnnSewd

    3 ай бұрын

    ​@@ValuablePropertySell අම්මෝ එක

  • @pgdrlperamuna1978
    @pgdrlperamuna19783 ай бұрын

    ජනයි, ප්‍රියයි කියන්නෙත් හොද ගැම්මක් තමා...

  • @OTTUI_DAN_NA
    @OTTUI_DAN_NA3 ай бұрын

    අදත් සුපිරියක් ජනයි,ප්‍රියයි...වීඩියෝ එක ආපු ගමන් මං බලනවා...කුනුහරප වලට එහා ගිය යමක්...ආදරෙයි ❤

  • @dinesharajapaksha8072
    @dinesharajapaksha80723 ай бұрын

    කොහොමද ගෑනුන්ගෙ ඔලුවට දාපු ලේඩි j..චිප් එක ..ගැම්මක් .......👍👌👌👌👌

  • @wmkswijesekara

    @wmkswijesekara

    3 ай бұрын

    ආ..ං තේරුණා ... 😁😁🤭

  • @PRASADFOODHUNTER

    @PRASADFOODHUNTER

    3 ай бұрын

    වැඩක්.නැහැ කියල⁣ෙ

  • @Sl_gamerHD
    @Sl_gamerHD3 ай бұрын

    next level කුරුහරප එකක් වත් නැතුව හිනාවෙන්න පුළුවන් වීඩියෝ දාන එකම channel එක

  • @USherlock

    @USherlock

    3 ай бұрын

    එතකොට අය්සේ චූටි මල්ලි පොඩි මල්ලි කියන්නෙ කව්ද

  • @Sl_gamerHD

    @Sl_gamerHD

    3 ай бұрын

    @@USherlock 😍

  • @beauty_girl6064

    @beauty_girl6064

    3 ай бұрын

    Agree❤

  • @kapilabandara1001
    @kapilabandara10013 ай бұрын

    ගොන් කුනුහරප නැතිව වදුරු කුනුහරප නැතිව මොලෙට යමක් දෙන හොද ජෝක්ස් ජනා ප්‍රියා.....❤❤❤❤❤❤❤❤❤love මචං.........❤❤❤❤❤❤❤❤

  • @GoldenSinhalaTracks
    @GoldenSinhalaTracks3 ай бұрын

    මමත් AI නෝනෙක් බදිනවෝ...ඒක මරු 🤩

  • @user-xj3zb1hy4k
    @user-xj3zb1hy4k3 ай бұрын

    නියමයි .කැතක් නැතුව බලලා හිනාවෙන්න පුලුවන් .

  • @user-yy6bd2uf1j
    @user-yy6bd2uf1j3 ай бұрын

    චූටි මල්ලී පොඩි මල්ලි දෙන්නත් පරාදයි. ජනාටයි ප්‍රියාටයි හැමදාම පට්ට ලොකේෂන් එකක් පෙන්නනවා

  • @USherlock

    @USherlock

    3 ай бұрын

    13:39 චූටි මල්ලි පොඩි මල්ලිගෙ එකෙක් නේ මෙක

  • @USherlock

    @USherlock

    3 ай бұрын

    මේක චූටි මල්ලි පොඩි මල්ලි දෙන්නගෙ එකක් තමා බොල

  • @rammipadmahewamadduma4945

    @rammipadmahewamadduma4945

    3 ай бұрын

    @@USherlock mokadda

  • @shamalharshana7897

    @shamalharshana7897

    3 ай бұрын

    එයාලගේ එකක් තමා මේ..(අද කතාව - program )

  • @user-yy6bd2uf1j

    @user-yy6bd2uf1j

    3 ай бұрын

    @@shamalharshana7897 ඒකනම් දැනගෙන හිටියේ නෑ.

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi9163 ай бұрын

    Set එකටම ආදරේයි ❤❤❤ ජයවේවා

  • @dineshbandara5727
    @dineshbandara57273 ай бұрын

    කාලෙට ගැලපෙන වීඩියෝ එකක් සුපිරි

  • @KAUSHI.999
    @KAUSHI.9993 ай бұрын

    මරු අයිඩියාස්.. ජනයි ප්‍රියයි vds මරු..... ❤😂

  • @chathu27

    @chathu27

    3 ай бұрын

    😢

  • @USherlock

    @USherlock

    3 ай бұрын

    ​ kzread.info/dash/bejne/ZWWWm6p8f5ebYpc.html&pp=ygUaY2h1dGkgbWFsbGkgcG9kaSBtYWxsaSBhaSA%3D ඕක අහල බලපම් ගොඩක් කොටස් මේකට සමානය්

  • @user-gi9du9vu2n

    @user-gi9du9vu2n

    3 ай бұрын

    Ane pala ubata hukanawada un denna

  • @KAUSHI.999

    @KAUSHI.999

    3 ай бұрын

    @@user-gi9du9vu2n අසහනේද උබට 😅😅

  • @USherlock

    @USherlock

    3 ай бұрын

    @@user-gi9du9vu2n මේ ජනාද ප්‍රියාද

  • @djsong5231
    @djsong52313 ай бұрын

    ජනා ට තමා වැඩිපුරම හිනා 😂😂😂😂😅

  • @maheshabeykoon9471
    @maheshabeykoon94713 ай бұрын

    ඔයාලා දෙන්නත් ගැම්මක් තමා...❤

  • @imalimenaka4786
    @imalimenaka47863 ай бұрын

    Ettatama eka maru........ ❤❤❤❤❤❤❤..ketha wachana netiwa hina wenna deyak karana dennek oba thumanla denna.isarahatath ohoma yan..

  • @kalingaekanayake6346
    @kalingaekanayake63463 ай бұрын

    ජනයි ප්‍රියයි ,අම්මෝ හිනාවෙන්න කට මදි අප්පා.

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe60703 ай бұрын

    LadyJ ඇත්තටම දැනට තියෙන හොදම service එකක් දෙන,මිනිස්සුන්ට දරාගත හැකි මිලකට හොදම භාන්ඩ සපයන, විශිශ්ටම shopping complex එකක් කියල කියන්න පුලුවන්.. Jana priya ගැන කියන්න දෙයක් නෑ සුපිරී ඉතින් හැමදාම

  • @namalchathuraka482

    @namalchathuraka482

    3 ай бұрын

    Aaa pala ponaya

  • @kaushalmuthuthanthirige5289

    @kaushalmuthuthanthirige5289

    3 ай бұрын

    ඔයාට මේ ක්මෙනට් එකට කීයක් දුන්නද

  • @USherlock

    @USherlock

    3 ай бұрын

    🤣🤣

  • @TutuMalata
    @TutuMalata3 ай бұрын

    මදුශානී මිස්....😮 ඔයා..❤❤

  • @prasannaperera5312
    @prasannaperera53122 ай бұрын

    සුපිරි සුපිරි සුපිරි

  • @NadeeSayuri-dl1yu
    @NadeeSayuri-dl1yu23 күн бұрын

    ගැම්මක් තමා ඉතින් 🙃🙃💐💐👍

  • @ibrahimwaheed9515
    @ibrahimwaheed95153 ай бұрын

    ගෙවල් දෙකෙ පුටු පට්ට ලස්සනයි පිලිවෙලය්❤

  • @pradeepkoorey2020
    @pradeepkoorey20203 ай бұрын

    So creative, relatable to present 😂

  • @SangeethWickramasinghe
    @SangeethWickramasingheАй бұрын

    මේ...ඔයාල දෙන්න එකතුවෙලා....Film එකක් කරන්නකො...❤️ජය!

  • @Yuki24-h1s
    @Yuki24-h1s6 күн бұрын

    මං එහෙම නම් ගැම්මක්‌ අරන් පොන් ඒකත් එක්කම ඔය ලයිට් පොල් ලෙන් දෙනවා මුණටම දත් දෙකක්‌ ගැල වෙන්න❤️‍🩹😅😅

  • @AkilaLochana-zs2lt
    @AkilaLochana-zs2lt3 ай бұрын

    මුස්ලිම් කෙල්ලෝ හෙන ලස්සනයි ෆෙරෝසා අක්කවගේ

  • @lakshithamadushan7348
    @lakshithamadushan73483 ай бұрын

    ඒ shop එක නම් ඇත්තටම next level❤

  • @ashenishantha3851
    @ashenishantha38513 ай бұрын

    Excellent The great channels who provided meaningful content to its fan base

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa77773 ай бұрын

    නියමයි සුපිරි වීඩියෝ එක ආතල් තමයි ඉතින් පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @pavithrasamarathunga517
    @pavithrasamarathunga5173 ай бұрын

    හරිම ලස්සනයි මල්ලී...❤❤❤

  • @NiroshaDilmini-ds5gc
    @NiroshaDilmini-ds5gc3 ай бұрын

    නියමයි කොල්ලනෙ කෙල්ලනේ... ගැම්මක්❤🎉 .... 😂😂😂😂

  • @LahiruSuresh-ps9oj
    @LahiruSuresh-ps9ojАй бұрын

    සුපිරී ❤❤❤ ජාන & ප්‍රීයා

  • @nerangyakaushal
    @nerangyakaushal3 ай бұрын

    ගැම්මක් ගන්න ගැම්ම ගැම්ම ගැම්ම ගැම්ම ගැම්ම 😅😂 යෝ යෝ 😂😂

  • @dinuranga11
    @dinuranga113 ай бұрын

    අම්මෝ තාම තනිකඩයි යන්තම් බේර්‍රිලා ඉන්නෙ ❤❤❤

  • @revo_island
    @revo_island3 ай бұрын

    මෙහෙම නෝනල කතාවල ම විතරයි🥲😅✌️🫂

  • @dineshsameera306
    @dineshsameera3063 ай бұрын

    Next Level Content Guys....✌ දෙපැත්තටම සාධාරණ විදියට Video එක කරලා අපිවත් හිනාගස්සනවනම්, ජනයි ප්‍රියයි තමයි.... 👏

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa71792 ай бұрын

    හොඳම හොඳ කලා නිර්මාණයක් ඔබලා දෙන්න නම් මැරෙන්න නම් එපා ඔයාලා නිසා අපි හුඟක් සතුටු වෙනවා මම නම් ගම්පළාතෙන් හොඳම හොඳ ගැහැණියකු බැන්දා එයා හොඳම හොඳ චිප් එක මටද ආදරෙයි ❤❤❤❤

  • @sujanikadula8910
    @sujanikadula89103 ай бұрын

    ඒක මරු

  • @chamtube33339
    @chamtube333393 ай бұрын

    අදත් සුපිරියක් තමයි...🤩 හොඳට ඩ්‍රයිවින් ඉගෙන ගන්න කැමති කෙනෙක් මං එක්ක එකතු වෙන්න 🥰

  • @amilakusumsiri3216

    @amilakusumsiri3216

    3 ай бұрын

    Mn kamathi

  • @chamtube33339

    @chamtube33339

    3 ай бұрын

    @@amilakusumsiri3216 ♥️

  • @RanjithJayasundara-rr3rd

    @RanjithJayasundara-rr3rd

    2 ай бұрын

    9⁰

  • @marinabeach7281
    @marinabeach7281Ай бұрын

    මචං පට්ට යි, ඈ....😂

  • @kulanayagamrajaculeswara4131
    @kulanayagamrajaculeswara41313 күн бұрын

    Super Super Super 🎉🎉🎉

  • @DiveHive
    @DiveHive3 ай бұрын

    ගැම්මක් තමයි🤣🤣

  • @chamarasubodhathenuwara989
    @chamarasubodhathenuwara9893 ай бұрын

    මදුෂානි මිස්..😍😍💞

  • @dtsafernando3063
    @dtsafernando30633 ай бұрын

    සැබැවින්ම අපුර්ව නිර්මාණ පෞරුෂයකින්හෙබි විශිෂ්ටයින් දෙපලකගේ තවත් සුපිරිම වැඩක්, නියමාමාමායී

  • @ChamithNadeesha
    @ChamithNadeesha3 ай бұрын

    දුන්නොත් ආදර්ශයක් සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeepgamage360
    @pradeepgamage3603 ай бұрын

    ගැමිමට කෙලවුනා 😅😅😅 ජනා පිුයායි කියන්නේ ඉතින් කිසිම දෙයක් නැතිව ආතල් එකේ බලාගෙන ඉන්න පුළුවන් වැඩසටහනක් .තමයි 😂😂😂❤❤❤❤❤

  • @tharinduliyanage8954
    @tharinduliyanage89543 ай бұрын

    අපි පතනේ....😂😂😂💚💚💚

  • @tophitsstudio2205

    @tophitsstudio2205

    3 ай бұрын

    Okapathane da😂💔

  • @tharinduliyanage8954

    @tharinduliyanage8954

    3 ай бұрын

    ඕක අහපං පුලුවන්නම් ඉස්කෝලෙ එකෙකුගෙන් මූණට 🤣🤣🤣

  • @tharinduliyanage8954

    @tharinduliyanage8954

    3 ай бұрын

    ලඟින් යද්දි කියන්න බැරි වේවා, කීබෝඩ් වල කියල හරි හිත් හදාගන්න එක හොඳයි බං උඹල...🤣

  • @nscreative5930
    @nscreative59303 ай бұрын

    සහතික ඇත්ත කතාවක් ඇහුවා❤❤❤AI😢ආතල් එකට අමතරව මේ කතාව තේරුම් ගමු

  • @sampriyankaraofficial
    @sampriyankaraofficial3 ай бұрын

    😂 ammo eka.. adarei jana and priya..❤

  • @senukadulmira
    @senukadulmira3 ай бұрын

    Kupiriyak ❤❤

  • @GAMINGNALEESH
    @GAMINGNALEESH3 ай бұрын

    ඒත් ගෑනු අය ඇත්තටම බැලුවොත් වැඩ කරනව වැඩී 😢

  • @siromapriyadarshani9311

    @siromapriyadarshani9311

    3 ай бұрын

    ඔබහරි❤

  • @nimalbandara8487
    @nimalbandara84873 ай бұрын

    දෙන්නම එකතු වෙලා ගැම්මට ගෙදර වැඩටික කරමු බලන්න....සුපිරි ආ..😂😂

  • @donal6830
    @donal68302 ай бұрын

    සුපිරි ඒ වගේම ඉස්සර වගේ පොඩි videoත් ඕනෙ ❤

  • @slvpv3628
    @slvpv36283 ай бұрын

    ටික් ටොක් ජීවීන්ට ප්‍රහාරයක් ❤️

  • @details62
    @details623 ай бұрын

    AIනෙවෙයි මොන තාක්ෂණය ආවත් ගෑනු නම් හදන්න බෑ.😢😢😢

  • @infinitygirl1699

    @infinitygirl1699

    3 ай бұрын

    ඇයි පිරිමි ඔක්කොම හැදිලද ඉන්නෙ 😄

  • @pushpikabradley88

    @pushpikabradley88

    3 ай бұрын

    try to them brain tumer

  • @ishuuchamika6190
    @ishuuchamika61903 ай бұрын

    අම්මෝ සහතික ඇත්ත..ගැම්මක් අරන් තියෙන්නෙ ඔය ❤

  • @prasad.omecseals447
    @prasad.omecseals4473 ай бұрын

    බඳින්න ඉන්න කොල්ලො හැමෝම ගැම්මක් ගනින් ඈ......

  • @gamingpancha3881
    @gamingpancha38813 ай бұрын

    ❤ 1 st

  • @vinodratnayake
    @vinodratnayake3 ай бұрын

    This is reality in Sri lanka good work Jana & Priya🙏🙏

  • @lakmalsasantha5465
    @lakmalsasantha54653 ай бұрын

    තව මේ වගේ දේවල් කරන්න ගැම්මක් ගමු ජනා ප්‍රියා ❤❤❤❤❤

  • @deaman_kilar3862
    @deaman_kilar38622 ай бұрын

    අඩො මමත් ඉන්නවා බන් LIVE එකෙ සතුටුයි බන් 😊

  • @moviecliper303
    @moviecliper3033 ай бұрын

    1 st view, 1st like, 1st comment gammk janay priya

  • @hirumusic1152
    @hirumusic11523 ай бұрын

    Feroza Akka ❤️

  • @Lucasvictor-v5l

    @Lucasvictor-v5l

    3 ай бұрын

    Mage gf

  • @hirumusic1152

    @hirumusic1152

    3 ай бұрын

    @@Lucasvictor-v5l Why Bro. I don't care. 😌

  • @BraveHeart15

    @BraveHeart15

    3 ай бұрын

    ❤❤❤

  • @subashinisandamali625
    @subashinisandamali6253 ай бұрын

    Thanks more Jana & Priya.

  • @Indrani-ux2fo
    @Indrani-ux2fo3 ай бұрын

    Eka patt bn 😂😂😂😂

  • @Time_To_Movie
    @Time_To_Movie3 ай бұрын

    Mn thamai 1 weniya

  • @Lashik-x1d
    @Lashik-x1d3 ай бұрын

    gammata🤣

  • @jobhoyannno3865
    @jobhoyannno38653 ай бұрын

    Their is no word to tell to this vedio. This is next level macho🎉🎉🎉❤

  • @dineshjayawickrama8963
    @dineshjayawickrama89633 ай бұрын

    මරු මරු අයියේ ❤❤

  • @user-wn4rq7jo9d
    @user-wn4rq7jo9d3 ай бұрын

    Jana priya meka nam maru....😂😂😂😂😂😂😅😅😅😅

  • @raveenyasas2837
    @raveenyasas28373 ай бұрын

    ගැම්මක් ගන්න ගැම්මක් ගන්න😂😂😂🤣🤣🤣

  • @oskarumesh2394

    @oskarumesh2394

    3 ай бұрын

    LOL 😂😂😂😂😂😂😂😂

  • @kaveenshamika-eu7oz
    @kaveenshamika-eu7ozАй бұрын

    ගැම්මක් ගමු.😂😂😂

  • @IndikaLakmal-dv5ml
    @IndikaLakmal-dv5ml3 ай бұрын

    Lady J එක අමතක කරන්ට චිප් එකක් හයි කරන්ට වෙයි වගේ අපේ නෝනට දැන්නම්.😂😂😂😂😂

  • @1travelwithme
    @1travelwithme3 ай бұрын

    ගැම්මක් ගත්තා

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10573 ай бұрын

    ඔය චිප් එක පිරිමින්ගේ ඔලුවට දැම්මා නම් හොඳයි 😂😂😂😂😂 මොකද ලංකාවේ පිරිමින්ව වැඩියෙන්ම නඩත්තු කරන්නේ ගැහැනු 😂😂😂😂

  • @maheladhananjaya1901

    @maheladhananjaya1901

    3 ай бұрын

    අම්මෝ ඒක..අවදානේද ඉල්ලන්නේ කඩප්පු බැල්ලි 😂😂😂

  • @anushkashandesh1727
    @anushkashandesh17273 ай бұрын

    හා හා වැඩ වැඩ ඉතිම් ගැම්මක් ගමු ගැම්මක් ගමු....😂😂

  • @SHAAZDREAMZONE
    @SHAAZDREAMZONE3 ай бұрын

    Thada thada keep it up bro❤

  • @DialyVlogsWithDias
    @DialyVlogsWithDias3 ай бұрын

    මෙකට ලයික් 100 ක් ඔනී

  • @Projectcnc5358
    @Projectcnc53583 ай бұрын

    මදුශානි මිස්ව දැක්ක කල්❤

  • @cl610

    @cl610

    3 ай бұрын

    මදුශානි මිස්ද ඒ?වොයිස් එක නම් එයා

  • @Projectcnc5358

    @Projectcnc5358

    3 ай бұрын

    @@cl610 eya thama

  • @Np1226o
    @Np1226o3 ай бұрын

    සුපිරි නිර්මාණය ක් ජනා ප්‍රියා සහෝ😂😂 ආදරෙයි පැලෙන්න.❤❤

  • @mobrc4
    @mobrc43 ай бұрын

    සුපිරි ❤❤❤❤

  • @SandayaKumari-gs6sc
    @SandayaKumari-gs6sc3 ай бұрын

    ❤😂😊 😅

  • @indikasuraga4694
    @indikasuraga46943 ай бұрын

    Wow❤❤❤

  • @RashmikaNelshan
    @RashmikaNelshan3 ай бұрын

    එක මරැ ජය වෙන්න ඔනි දෙන්නටම..❤❤❤❤❤

  • @DammikaSadaruwan-gd2uh
    @DammikaSadaruwan-gd2uh3 ай бұрын

    බැන්දට පස්සෙ ගැම්මක් ගන්න වෙයි කියලා සාදාරන බයක් මටත් තියනවා....

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata3 ай бұрын

    ගෑනු දෙන්නෙක් එකතු උනා කියන්නේ ඉතිං ඉවරයි තමා🤣🤣🤣

  • @Jassu-xj7hl
    @Jassu-xj7hl3 ай бұрын

    Creativity next level🎉

  • @lakmalsasantha5465
    @lakmalsasantha54653 ай бұрын

    ගැම්මට 😂😂😂😂

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES2143 ай бұрын

    ගැම්මක් අල්ලමූ😂😂.මරූ ජනා ප්‍රියා🎉❤

  • @lakmalrasika2847
    @lakmalrasika28473 ай бұрын

    Ruvi akka❤

  • @SLfoodsacademy
    @SLfoodsacademy3 ай бұрын

    10 comment 😂❤

  • @sudeshchinthaka9120
    @sudeshchinthaka91203 ай бұрын

    පට්ට එලම කිරි මචංල....❤️

  • @manishi200
    @manishi2003 ай бұрын

    Supiri a....😂 hamadqma me wage videos danna

Келесі