Janai Priyai ජනයි ප්‍රියයි | Massina - මස්සිනා 👨 | The Comedy

Комедия

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Contact Schokman & Samerawickreme : 0112 671 469
sandslanka.com/
/ schokmanandsamerawickreme
/ @schokmansamerawickrem...
/ schokman-and-samerawic...
/ schokmanandsamerawickreme
/ schokman_s
/ schokmansamera
Concept/Script & Direction : Janai Priyai
Cast : Gayana Sudarshini, Sanjeewa Dissanayake, Nithya Devindi,
Chandana Weerasinghe
Production Designer : Dheera Serasinghe
Dop : Sajitha Weerapperuma (Shaggy)
Editor & Colorist : Eranga Dasanayake | Sanjaya Madhubashana
VFX & Animation: ‪@dunstancreations‬
Theme Music : Vishwa Sankalpa
Background Music: Heshan Kuruppu
Make-up Artist : Aruna Dissanayake
Recordist : Ushan Denipitiya
Art Director : Nelaka Jagoda
Art Assistant :Bhagya Ravishanka
Creative Graphic Designer : Hasitha Suhansa
Social Media Consultant : Sajeewa Dissanayake
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy #Massina #

Пікірлер: 780

  • @niroshgreshan304
    @niroshgreshan3045 ай бұрын

    කතාව හරි අර්ථවත් ලස්සනයි. ගැහැනු දරුවනේ මේකෙන් පාඩමක් ඉගන ගන්න කාලකන්නි මිනිස්සු බැඳගෙන අහිංසක දෙමාපියන් හරිහම්බ කරපුව විනාශ කරනකන් බලන් ඉන්න එපා දරුවනේ.... මම කියන්නේ පාඩමක් ඉගනගන්න දරුවනේ.... ලස්සනයි ජනා ප්‍රියා... ස්තුතියි.

  • @ShavinduOshadha-xh3dq
    @ShavinduOshadha-xh3dq5 ай бұрын

    ජනයි ප්‍රියයි නම් ඉතිං කුණුහරුප නැති පවුලේ සැමට බලන්න පුලුවන් සුපිරියක්

  • @FOODbodyMIND
    @FOODbodyMIND5 ай бұрын

    චරිත තෝරාගැනීම නම් නියමයි !

  • @funny_with_maliya
    @funny_with_maliya5 ай бұрын

    හී හී ජනයි ප්‍රියයි නම් හිනාවෙන වරමක්👍😋

  • @shandasanayake1724

    @shandasanayake1724

    5 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @sajeewanialahakoon216
    @sajeewanialahakoon2165 ай бұрын

    මස්සිනා....😂😂😂😂😂 ඇත්තටම මෙ වගෙ අය ඉන්නවා , දෙන්නටම ජය ❤❤

  • @Sikamai
    @Sikamai5 ай бұрын

    සුපිරි ❤❤❤❤

  • @udeshdakshitha5631
    @udeshdakshitha56315 ай бұрын

    ජනාගේ ඇක්ට් එක වෙනස් අද. ඒක සුපිරි.

  • @shandasanayake1724

    @shandasanayake1724

    5 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @kingav-ch8cu
    @kingav-ch8cu5 ай бұрын

    පුදුම චරිත දෙකක් කොහොමද පටන් ගත්තේ දැන් කොහොමද ඉන්නේ දැන් නළු නිළියෝ දාලා වැඩ පටන් ගන්න ගැම්මක් තමයි අයියේ ඔයාලා දෙන්නට උතුරන්න හරියන්න ඕනේ ❤😊

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe8685 ай бұрын

    අම්මේ ඔව්නෙ. ෂොක්මන් & සමරවික්‍රම. චිරාත් කාලයක් තිස්සෙ සුපිරියටම පැවත එන නමක්නෙ.ජයෙන් ජයම වේවා !!!

  • @dilshanpriyanga
    @dilshanpriyanga5 ай бұрын

    හම්මෝ, හෙණ ගහන ඇත්ත මෙව්වනම්.... අත්දුටුවයි සත්‍යයි! 🤭😂😂👌❤️❤️🙏👍

  • @samstudylab2122

    @samstudylab2122

    5 ай бұрын

    So attractive 😍

  • @thanugapabasara6120
    @thanugapabasara61205 ай бұрын

    කඩ කරන්න ගියේ නෑ වෙන වෙන බිස්නස් කරන්න ගියේ නෑ රස්සාව පටල ගත්තෙ නෑ ,මිනිස්සුන්ගෙ ආදරේ ඒ විදිහටම පටන් ගත්ත දවසෙ ඉදන් තීන්නෙ ඒකයි ❤❤

  • @SIKELENAX
    @SIKELENAX5 ай бұрын

    අපි ඉතින් පරක්කු වෙලා බැලුවත් පිලිවෙලට වීඩියෝ එක බලනව මේහ්🤗

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv5 ай бұрын

    Hodatama kale මස්සිනා🔥❤️💕♥️🇰🇼🇱🇰🇱🇰🔥♥️💕❤️🇰🇼

  • @jagathchandana1723

    @jagathchandana1723

    5 ай бұрын

    හා ඈැ හා

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    5 ай бұрын

  • @samstudylab2122

    @samstudylab2122

    5 ай бұрын

    So attractive 😍

  • @gayanthikodippili324
    @gayanthikodippili3245 ай бұрын

    ජනා, Kabhi Kushi Kabhi Gham scene එක කරපු විදියනම් සුපිරි 🤣😍👍😍🤣

  • @dulithagamage8518

    @dulithagamage8518

    5 ай бұрын

    Ow. Patta

  • @nadeekasuranjani7851

    @nadeekasuranjani7851

    2 ай бұрын

    😂

  • @gaminiudayakumara1806
    @gaminiudayakumara18065 ай бұрын

    Nithya... Mn oyata harima kamathi.... ❤

  • @Top10World239

    @Top10World239

    5 ай бұрын

    මගේ නාලිකාව දායක වී උදව් කරන්න

  • @isurudushan680
    @isurudushan6805 ай бұрын

    සුපිරි යක් ❤️❤️🔥🔥🔥

  • @user-cb4pd3uv1f
    @user-cb4pd3uv1f5 ай бұрын

    ඉස්සෙල්ලාම බලන මම ❤️❤️😍😍

  • @Genesis12381
    @Genesis123815 ай бұрын

    ජනාගේ දැකපු හොඳම රඟපෑම දැක්කේ අද.ජනා කාලයත් එක්ක සෑහෙන්න improve වෙලා තියෙනවා.ඉදිරියට ජනාගෙන් වෙනස් චරිත බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ප්‍රියාට හැමදාම හම්බෙන නිවිච්ච චරිත වලින් මිදිලා වෙනස් චරිතයක් දෙන්න පුළුවන්නම් වටිනවා.මොකද දෙන්නම මතුවෙන්න ඕනේ.

  • @sgeeth
    @sgeeth5 ай бұрын

    ජනා වෙන්දේසි සමාගම කියලා Facebook එකේ සර්ච් කරලා බලපු අය කෝ

  • @HN3Dgaming708
    @HN3Dgaming7085 ай бұрын

    ජනයි ප්‍රියයි 💥කියන්නේ ඉතින් සුපිරියක් තමා 😂

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa77775 ай бұрын

    අම්මො සහෝලා නියමයි හොදෙ පට්ට ඉතින් සුපිරි වීඩියෝ එක නම් ආතල් ගොඩයිනෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @roshankumara7895
    @roshankumara78955 ай бұрын

    රටම හිනස්සලා පාඩම් උගන්වන ජනයි ප්‍රියයි ...👍❤

  • @Top10World239

    @Top10World239

    5 ай бұрын

    මගේ නාලිකාව දායක වී උදව් කරන්න

  • @shandasanayake1724

    @shandasanayake1724

    5 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @sarathinduruwage690

    @sarathinduruwage690

    5 ай бұрын

    1

  • @ravindakumara98

    @ravindakumara98

    4 ай бұрын

    සුපර්

  • @White.....186
    @White.....1865 ай бұрын

    Boda miidum eke hitapu, kamala akka nisai baluve. Supiriyak kattiyama. ❤😍

  • @gayanmaduranga4962
    @gayanmaduranga49625 ай бұрын

    දැන් විනාඩි 19ත් යනවා නෙහ්.. මරු මරු ඒ Analysis එක එක්ක කරලා තියෙන Change එක..! 🔥

  • @pushpamapalagama3220
    @pushpamapalagama32205 ай бұрын

    මස්සිනාට උන දේ හිතා ගන්න බැරි උනා.. මස්සිනා කොරඋනා... හරිම ෂෝක් ස්තුතියි

  • @Top10World239

    @Top10World239

    5 ай бұрын

    මගේ නාලිකාව දායක වී උදව් කරන්න

  • @shandasanayake1724

    @shandasanayake1724

    5 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @samstudylab2122

    @samstudylab2122

    5 ай бұрын

    So attractive 😍

  • @kavishkamadushan2190
    @kavishkamadushan21905 ай бұрын

    හැමදාම වගේ ජනයි ප්‍රියයි කියන්නෙ පිස්සුවක් තමා ❤❤❤

  • @manel2343
    @manel23435 ай бұрын

    මෙව්වා නම් සහතික ඇත්ත හිනා කාලා මැරෙනවා ජනයි ප්‍රියයි කියන්නෙ සිනා සාගරයක් තමයි 😊😅😅😂😂❤❤❤❤❤

  • @manel2343

    @manel2343

    5 ай бұрын

    කෙලියා නේද තාප්පෙටම මස්සිනා😂😂😂

  • @chandikaramesh7423
    @chandikaramesh74235 ай бұрын

    හැමදාම වගේ අදත් සුපිරි ජනයි ප්‍රියයි 👌👍❤

  • @SLLook
    @SLLook5 ай бұрын

    එකම රටක්-එකම වෙන්දෙසිකරැවෙක්" කියල දානකොට මොකක්දා් මතක් වෙනවා😂😂😂

  • @Manura-waduge

    @Manura-waduge

    5 ай бұрын

    මහින්ද

  • @krishankgamage4814

    @krishankgamage4814

    4 ай бұрын

    සාටක මයිනො......ද...?

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka46875 ай бұрын

    සුපිරිම තමා ඉතින් හැමදාම ජනයි ප්‍රියයි කියන්නෙ 🔥🔥🔥🔥🔥🔥🖐️🖐️🖐️🖐️👌👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @rockymadurangamaduranga777
    @rockymadurangamaduranga7775 ай бұрын

    ඒක මරු ...මාර ගැම්මක් තියෙන්නෙ දැන්❤🎉🎉🎉

  • @wasanaboxing
    @wasanaboxing5 ай бұрын

    Good morning රටටම දැනෙන්න දෙනව සුපිරි

  • @shariatukorala7095
    @shariatukorala70955 ай бұрын

    Lol! Very nice.. Congratulations!!! S&S

  • @user-nq8hz2ll8k
    @user-nq8hz2ll8k5 ай бұрын

    ඔයාලනම් සුපිරි

  • @Lajjatoons
    @Lajjatoons5 ай бұрын

    අදත් සුපිරියක් තමයි ඉතින් 👍👍❤️❤️❤️

  • @ManjulaGanegala
    @ManjulaGanegala5 ай бұрын

    හැමදාමත් ගැම්මක් තමා ඉතින් ❤

  • @Top10World239

    @Top10World239

    5 ай бұрын

    මගේ නාලිකාව දායක වී උදව් කරන්න

  • @shandasanayake1724

    @shandasanayake1724

    5 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe40395 ай бұрын

    Kaloth wedak jana priya supiriyakma thamaiy ❤❤❤😂😂

  • @SLfoodsacademy
    @SLfoodsacademy5 ай бұрын

    ගේ විකුණන් නැද්ද පට්ට ගේ ❤

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    5 ай бұрын

  • @CMBpictures07

    @CMBpictures07

    5 ай бұрын

    wikunanawata wada hambakaranwa shootwalata deelama ;)

  • @maalikr5269
    @maalikr52695 ай бұрын

    ජනාගෙ ඇක්ටින් නම් සුපිරිම සුපිරියි...😂😂

  • @janakakeerthibandara
    @janakakeerthibandara5 ай бұрын

    මාරම location අල්ලන්නේ අප්පා ❤

  • @shandasanayake1724

    @shandasanayake1724

    5 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @chandanawimalaweera5715

    @chandanawimalaweera5715

    5 ай бұрын

    Sirawata👍

  • @hmnuwangunawrdana105

    @hmnuwangunawrdana105

    5 ай бұрын

    P Pp 😊P

  • @sihalayoutubechannel-youtubech

    @sihalayoutubechannel-youtubech

    5 ай бұрын

    ඔය ගොන් ආතල් මිනිස්සු බලන්නේ නෑ ​@@shandasanayake1724

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera75215 ай бұрын

    මස්සිනා ! කොර වෙලා ! 🤣 Superb 🌹🙂❤🙏👍

  • @ab-Don
    @ab-Don5 ай бұрын

    *_නිත්‍යා නංගී එකෙන්ම සුපිරි ඇක්ටිං .☝☝❤️_*

  • @deeptha.1147
    @deeptha.11475 ай бұрын

    සතුටුයි නේලක මල්ලී.ඔයා ඇත්තටම සැබෑ දක්ෂයෙක්❤

  • @chamoddissanayake...
    @chamoddissanayake...5 ай бұрын

    සුපිරි ❤

  • @chandrikapeiris9087
    @chandrikapeiris90875 ай бұрын

    Adarei kollone ❤

  • @Marjuwan
    @Marjuwan5 ай бұрын

    ජනාට ආදරේ සෙට් එක මේ කොනට🎉🎉

  • @Top10World239

    @Top10World239

    5 ай бұрын

    මගේ නාලිකාව දායක වී උදව් කරන්න

  • @user-yh9qy2rv5r
    @user-yh9qy2rv5r5 ай бұрын

    Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujanikadula8910
    @sujanikadula89105 ай бұрын

    ❤❤❤ ලස්සනයි

  • @krishankumarapeli7380
    @krishankumarapeli73805 ай бұрын

    මෙන්න කොමඩී... සුපිරි

  • @mercysrajakuruppuarachchig2070
    @mercysrajakuruppuarachchig20705 ай бұрын

    නියමයි , නියමයි ...😀

  • @JaniduUmayanga-gc1je
    @JaniduUmayanga-gc1je5 ай бұрын

    ගව අනතුර part 2 ඕනේ කියන අය koooo බලන්න 😂😂

  • @iroshanelomi3660
    @iroshanelomi36605 ай бұрын

    Supiri janai priyai mama hamadama balanawa

  • @djanuwa2692
    @djanuwa26925 ай бұрын

    Supri bro 🎉

  • @sall8582
    @sall85825 ай бұрын

    හැම පව්ලකම මේවගේ අමන වැඩ කරන උන් ඉන්නවා.. නියමයි.. ❤❤❤❤🎉🎉🎉🎉

  • @hirunbandara8018
    @hirunbandara80185 ай бұрын

    සුපිරියක් තමා.❤️❤️

  • @samstudylab2122

    @samstudylab2122

    5 ай бұрын

    So attractive 😍

  • @user-kp8fr5fp5f
    @user-kp8fr5fp5f5 ай бұрын

    Super 🤘❤️

  • @user-sr1nk9lk8i
    @user-sr1nk9lk8i5 ай бұрын

    Maru❤

  • @Krishanrs
    @Krishanrs5 ай бұрын

    This is what happens in common families. Beautiful concept..!! Cheerzz guys..👍

  • @D_MARASINGHA
    @D_MARASINGHA5 ай бұрын

    2:21 😂 කොහොමද ඒක

  • @rajindragayan5276
    @rajindragayan52765 ай бұрын

    මරු❤

  • @IrukaTv
    @IrukaTv5 ай бұрын

    Eka සුපිරි ayye ... ජය වේවා 😊

  • @erab7588
    @erab75885 ай бұрын

    කාලෙකට පස්සෙ සුපිරියක් 😅😅❤

  • @shilpanethmi2110
    @shilpanethmi21105 ай бұрын

    අන්තිමට මස්සිනා කියලා දාන හිනාව තමයි මරු 😂🙈

  • @SriyaNalani

    @SriyaNalani

    5 күн бұрын

    ඔව් අනේ😂

  • @miyurusangeethe4852
    @miyurusangeethe48525 ай бұрын

    හත්වලාමේ ඒකහ්❤❤❤❤❤

  • @SL_PVP_MUSIC
    @SL_PVP_MUSIC5 ай бұрын

    Supiriyak thama

  • @clarekekulawela505
    @clarekekulawela5055 ай бұрын

    Niyamae niyamae ජයවේවා

  • @shinemax2885
    @shinemax28855 ай бұрын

    හදවත

  • @supunmadusanka6315
    @supunmadusanka63155 ай бұрын

    මචන් ගව අනතුර 2,3,4 ගහපල්ලකෝ...ඒ වීඩියෝ එක කරපු දා ඉදන් ගවයො වඳ වෙනව වගේ තේරෙනව

  • @Rashmithagaganajp
    @Rashmithagaganajp4 ай бұрын

    Janai priyai mn asama deniek❤

  • @myjan6324
    @myjan63245 ай бұрын

    ජයවෙිවා

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara51995 ай бұрын

    අද නම් මරු ඕයී ❤😂

  • @LearnwithHASI
    @LearnwithHASI3 ай бұрын

    godk lassnai..best performance janai priyi

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq5 ай бұрын

    සුපිරි

  • @user-jg7lx5pc3r
    @user-jg7lx5pc3r5 ай бұрын

    ජය...🤜

  • @anilpeiris7591
    @anilpeiris75915 ай бұрын

    Excellent well done.

  • @suranhhs504
    @suranhhs5045 ай бұрын

    පට්ට.. හොදේ..❤️❤️❤️❤️

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan71895 ай бұрын

    😂😂 මරු ආ.. ❤❤❤

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe98815 ай бұрын

    Supiri ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @ishanichathuri3983
    @ishanichathuri39835 ай бұрын

    ඔය ගෙදර රැල්ල වෙරළට ආදරෙයි එකේ වීරවර්ණකුලසූරියගේ වලවිව

  • @sriyanikh3964
    @sriyanikh39645 ай бұрын

    ආතල් නම් ඉතින් ජනයි❤ප්‍රියයි ම තමා

  • @KeerthiSudeera
    @KeerthiSudeera5 ай бұрын

    Awa awa❤

  • @vijasundara3054
    @vijasundara305411 күн бұрын

    Kasni...jana..mali..suiyam..danam❤❤❤❤❤❤❤

  • @djmikesl
    @djmikesl5 ай бұрын

    happy birthday jana... god bless

  • @pavithrapabasara6540
    @pavithrapabasara65405 ай бұрын

    Jana 👑 priya 👑 budu saranai oya dennata❤

  • @manuraerantha6549
    @manuraerantha65495 ай бұрын

    Supiri ❤❤❤❤

  • @Ceylon727
    @Ceylon7273 ай бұрын

    😂😂😂😂 ඉවරයි අනිත් බිස්නස් ටිකත්.

  • @Shashii.bro13
    @Shashii.bro135 ай бұрын

    අන්තිමටම තමයි අපිත් සප්‍රයිස් උනේ 😂

  • @ishanlahiru3049
    @ishanlahiru30495 ай бұрын

    Priya nam ptta ada

  • @amazingdlr987
    @amazingdlr9875 ай бұрын

    ඒක සුපිරි ආ 😂😂😂😂😂😂

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq5 ай бұрын

    රැල්ලට අදරේයි සුදු මැණිකේගේ වලවුව

  • @sameeramadusha3324
    @sameeramadusha33245 ай бұрын

    Patta❤

  • @kavidushehan9039
    @kavidushehan90395 ай бұрын

    Niyamai😊

  • @shalindasilva3745
    @shalindasilva37455 ай бұрын

    ❤❤❤super video eka ban

  • @user-pp8dr4kh1y
    @user-pp8dr4kh1y5 ай бұрын

    නියමයි ❤

  • @jayakodiwijerathna7408
    @jayakodiwijerathna74085 ай бұрын

    සුපිරියි .. ජනයිප්‍රියයි

  • @nadeekadilhani9868
    @nadeekadilhani98684 ай бұрын

    ජනා පව් අයියෝ 😢😢 මාර ලැජ්ජාවක් උනේ 😂😂

  • @Mauritania1122
    @Mauritania11225 ай бұрын

    Kama kaka hitiye maka bala bala Hinawala pita ugure giya thawtikan wala kaja gahanawa😂😂😂😂

  • @slwhitemusic
    @slwhitemusic5 ай бұрын

    😂😂😂 අම්මෝ කාලෙකින් සුපිරියක් 😅

  • @anuruddasanjeewa7797
    @anuruddasanjeewa77975 ай бұрын

    Niyamai supar

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath18945 ай бұрын

    අම්මෝ ජනා සුපිරියටම දෙනවා..අල කීයද.?😂😂

Келесі