Janai Priyai - Nayagama | ජනයි ප්‍රියයි - ණයගම...

Комедия

Concept/Script & Direction: Janai Priyai
Cast:Jason/Rebecca Dilrukshi
Production Designer: Dheera Serasinghe
Dop: Sajitha Weerapperuma/Gimantha Arampath
Editor,Colourist : Eranga Dasanayake
Make-up Artist: Aruna Dissanayake
Art Director: Nelaka Jagoda
Art Assistant: Dilshan Maduwantha
Audio Recordist: Chanaka Subodha
Creative Graphic Designer: Hasitha Suhansa
Concept Developer: Damith Welikala
Music /Mixing and Mastering: Vishwa Sankalpa
Social Media Manager: Asitha Dananjaya
Head of Marketing: Lalindra Kumara
Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 2 000

  • @JPromo
    @JPromo Жыл бұрын

    දැන්නම් මේක රැල්ලක්ම වෙයි . සමාජයේ ඇත්ත පැත්ත නොදකින ජනතාවට මෙහෙම හරි තේරුන් කරනවාට ඔබ සැමට ස්තූති 🙏🙏 ජනයි ප්‍රියයි ❤️❤️❤️

  • @slbusinessandtechm5790

    @slbusinessandtechm5790

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @thusharadilruksh2034

    @thusharadilruksh2034

    Жыл бұрын

    👍👍👍❤️❤️❤️🇱🇰🇱🇰🙏🙏

  • @kinsle4633

    @kinsle4633

    Жыл бұрын

    ඇත්ත කතාව

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    Жыл бұрын

    කැරකෙන එකම කොලේ(මුදලේ) වටිනාකම වැඩි කරගන්න අපි දැනගන්න ඕනි.🤔♾♾

  • @anylyrics9165

    @anylyrics9165

    Жыл бұрын

    ජෙප්පොන්ට කියන්නේ, ඉන්න සුද්දෝ ටිකවත් රැකගන්න දෙන්න ණය ටික ගේවනකම්🤗

  • @priyankalup7298
    @priyankalup7298 Жыл бұрын

    මෙහෙමවත් මිනිස්සුන්ට තේරුම් කරන්න උත්සාහ කරන එක ලොකු දෙයක්... ජයවේවා ජනයි ප්‍රියයි..👍❤

  • @thusharadilruksh2034

    @thusharadilruksh2034

    Жыл бұрын

    ❤️❤️🙏🙏🙏👍👍🇱🇰🇱🇰🇱🇰

  • @janakaudayanga1245

    @janakaudayanga1245

    Жыл бұрын

    Oo

  • @neluwa8466

    @neluwa8466

    Жыл бұрын

    Reality is here 😪

  • @anylyrics9165

    @anylyrics9165

    Жыл бұрын

    ජෙප්පොන්ට කියන්නේ, ඉන්න සුද්දෝ ටිකවත් රැකගන්න දෙන්න ණය ටික ගේවනකම්🤗

  • @nimaliweeraratna8880

    @nimaliweeraratna8880

    Жыл бұрын

    ඇත්ත කතාව.මේ රට 2500 බෞද්ධ ඉතිහාසයක් තියෙන පින් බිමක්ලු.ඓත් අද වෙනකම් අපිව මේ තත්ත්වයට ඇද දාපු අයට කිසිම නිතියකින් හෝ සොබාඩර්මයෙන්වත් කිසිම දඬුවමක් දිලා නැහැ නේද.මේවාට දඩුවම් දියයුතු අයට මේ අර්බූදයෙන් කිසිම බලපැමක් නැහැ , මොකද එගොල්ලෝනට කිසිම දෙයකින් අඩුවක් නැහැ 😔

  • @ONgamingDumiya
    @ONgamingDumiya Жыл бұрын

    රටේ තත්වේ සමාජයේ තත්ත්වය උපරිම සරලව කෙටියෙන් ජනතාවට දැනුවත් කර දුන්නාට ඔබ දෙපලට ස්තූතිය 🙏❤️💐

  • @sarathanamal
    @sarathanamal Жыл бұрын

    දැක්මක් ඇතිව යන ගමනක්...මේක තමයි සමජයට ඔබෙන් වෙන්න ඕනේ භූමිකාව...🤘🤘🤘

  • @hasithasandakelum5016
    @hasithasandakelum5016 Жыл бұрын

    ඇත්තටම හිනා ගියේ නෑ චූටි කලකිරීමක් ඇති උනා අපේ රට ගැන. කොහොම උනත් ඇත්ත තත්වෙ මේකයි 😢

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො

  • @CerebralChuckles

    @CerebralChuckles

    Жыл бұрын

    වීසා ඇප්ලයි කරලා තාම ආවෙ නෑ නේද? 😅 එහෙම ගොඩාක් අයට රට ගැන කලකිරෙනවා තමයි.

  • @mauricedemel6142

    @mauricedemel6142

    Жыл бұрын

    Yes.

  • @beautiful579

    @beautiful579

    Жыл бұрын

    ඔව් 🥴

  • @anylyrics9165

    @anylyrics9165

    Жыл бұрын

    ජෙප්පොන්ට කියන්නේ, ඉන්න සුද්දෝ ටිකවත් රැකගන්න දෙන්න ණය ටික ගේවනකම්🤗

  • @venuraprasanga1716
    @venuraprasanga1716 Жыл бұрын

    "මිනිස්සු පරණ ණය ගෙවන්නෙ අලුතින් ණය ගන්න බලාගෙන" ඒක නම් හරියටම හරි 👍👍👍

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @sandundilshan1789
    @sandundilshan1789 Жыл бұрын

    සාදාරන රටෙ, ණය ගම ,මේ ස්ක්‍රිප්ට් මරු. දිගටම කරන් යමු. සුබ පතුම් ජනයි ප්‍රියයි...❤❤❤👍

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Жыл бұрын

    ලංකාවේ සැබෑ තත්ත්වය මේක තමයි. හැමෝම කලකිරිලයි ඉන්නෙ.මොනා උනත් ඔය දෙන්නගෙ රංගනයනම් super .👏👏👏🤩😘❤️

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🥰🥰🥰

  • @krishankaushalya
    @krishankaushalya Жыл бұрын

    සමාඡයේ යථාර්ථය පොඩි කතාවකින් ලොකු දෙයක් ගන්න දෙන්නේ ඉතිම් ඡනයි ප්‍රියයි තමයි 💟💟

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂 🙂🙂😁

  • @krishankaushalya

    @krishankaushalya

    Жыл бұрын

    @@MusicBant8200 සබ් කලා 👍

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.

  • @kumaraherath7204
    @kumaraherath7204 Жыл бұрын

    හැමදාම වගෙ හිනාවෙන්න බලාගෙන හිටියට අදනම් ඇහැට කඳලක් ආවේ. යථාර්ථයට🙏

  • @kanishkasandaruwan2050
    @kanishkasandaruwan2050 Жыл бұрын

    හිනා නොවී,සෑහෙන්න කල්පනා කරපු එකම වීඩියෝ එක.

  • @user-xq5xo8if7s

    @user-xq5xo8if7s

    11 ай бұрын

    ❤❤❤

  • @tuktukofsrilanka3010
    @tuktukofsrilanka3010 Жыл бұрын

    සහෝදරයා., ඔයාලා දෙන්න You Tube කාරයෝ නෙමෙයි. රටට ආදර්ශවත් ලෙස පණිවිඩ දෙන මහත්වරු දෙදෙනෙක්❤❤❤

  • @disnakumari825
    @disnakumari825 Жыл бұрын

    රටේ තත්ත්වය ගැන වැටහුනා මිස හිනාවෙන්න අමතක වුනා..කලකිරීම නිසා 😥 ජයවේවා ඔබලාට..💜️

  • @siranjanarodrigo9808

    @siranjanarodrigo9808

    Жыл бұрын

    මිනිසුනේ, මාලිමාව වගේ අරගල කරන, රටට එන විදේශ සංචාරකයින්ට සෙරෙප්පුවෙන් ගස්න තුන්වෙනි පන්තියේ දේශපාලන භාවිතයෙන් මිදී, එකාවන්ව මේ රට ගොඩ නගමු. ජංගි අරගලයෙන්, මේ රටට කරන ලද විනාශය හෙළා දකිමු.

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.

  • @chamaldaulagala1385

    @chamaldaulagala1385

    Жыл бұрын

    අන්තිමට ඔය 5000 නවාතැන් ගන්නේ දේශපාලුවාගෙ සාක්කුවේ කියන ඇත්තත් එකතු උනානං සම්පුර්නයි

  • @kdfarnando6964
    @kdfarnando6964 Жыл бұрын

    ස්ක්‍රිප්ට් එක ලියපු අයියට දෙවි පිහිටයි ජයෙන් ජයම වේවා

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @shiromib5667
    @shiromib5667 Жыл бұрын

    2023 දැක්ක හොදම දේශපාලන ප්‍රහසනය 💗ඔක තමයි ඇත්ත 😥පිනා දකිත්වා

  • @dilshan0710
    @dilshan0710 Жыл бұрын

    කොහොම නිර්මාණ බිහි වෙන්න ඕන රටක ද මේ වගේ ණය , අර්බුද ගැන වීඩියෝ හැදෙන්නෙ 😪 හිනා නෙමේ සගෝ ඒකට නම් පට්ට අවුල් ගියා. මෙහෙම හරි මිනිස්සුන්ට කියන එක නියමයි ජනයි ප්‍රියයි ❤️

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 Жыл бұрын

    මිනිසුන් ගුණයහපත් ධාර්මික වුණු දවසට සශ්‍රීක රාජ්‍යය නැවතත් බිහිවේවි...♥️

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @nehamathews611
    @nehamathews611 Жыл бұрын

    හරිම හොද දෙයක් කරලා තියෙන්නේ . හරිම අගෙයි. මේ වගේ වටිනා කතා අපිට තව තවත් දකින්න ලැබේවා ..! ජනයි .. ප්‍රියයි ..

  • @anylyrics9165

    @anylyrics9165

    Жыл бұрын

    ජෙප්පොන්ට කියන්නේ, ඉන්න සුද්දෝ ටිකවත් රැකගන්න දෙන්න ණය ටික ගේවනකම්🤗

  • @primaljayanfernando

    @primaljayanfernando

    Жыл бұрын

    @@anylyrics9165 machan uba ai hama comment ekkata ma oya msg ekka Dan ney???

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.

  • @achinthabasnayake3409

    @achinthabasnayake3409

    Жыл бұрын

    ​@@primaljayanfernando එයාගෙ ජොබ් එක ඒක.. රැපියල් 200ක් විතර හම්බෙනව ඇති හවසට

  • @sakunathathsara5157
    @sakunathathsara5157 Жыл бұрын

    සුපිරි. රටේ තත්ත්වය සරලවම දැනෙන්න දීලා තියනවා

  • @shyamikafernando6736
    @shyamikafernando6736 Жыл бұрын

    රටට ලොකු පණිවිඩයක් ලබාදෙන්න දරණ ප්‍රයත්නයට අපගේ උත්තමාචාරය .....

  • @inokanadee-cy5co
    @inokanadee-cy5co Жыл бұрын

    වස්දඩුරාවයත් හරිම මිහිරි යි...! 👍🎵

  • @dulaaragimhani2830
    @dulaaragimhani2830 Жыл бұрын

    මෙතනින් පටන් ගමු...අපිම රට හදමු...ලේ උරා බොන පාලකයින් පන්නමු... අතීතය අමතක නොකර ඔවුන්ට යළි නොරැවටී බුද්ධිමත්ව කටයුතු කරම්‍ර.ඹබට ස්තුතියි...ජනා සහ ප්‍රියා...

  • @yethaphuta4907

    @yethaphuta4907

    Жыл бұрын

    Anura kumaratah ehemamai

  • @yethaphuta4907

    @yethaphuta4907

    Жыл бұрын

    Onna sub kara

  • @anylyrics9165

    @anylyrics9165

    Жыл бұрын

    ජෙප්පොන්ට කියන්නේ, ඉන්න සුද්දෝ ටිකවත් රැකගන්න දෙන්න ණය ටික ගේවනකම්🤗

  • @siranjanarodrigo9808

    @siranjanarodrigo9808

    Жыл бұрын

    මිනිසුනේ, මාලිමාව වගේ අරගල කරන, රටට එන විදේශ සංචාරකයින්ට සෙරෙප්පුවෙන් ගස්න තුන්වෙනි පන්තියේ දේශපාලන භාවිතයෙන් මිදී, එකාවන්ව මේ රට ගොඩ නගමු. ජංගි අරගලයෙන්, මේ රටට කරන ලද විනාශය හෙළා දකිමු.

  • @kumudupriyankaradissanayak5638

    @kumudupriyankaradissanayak5638

    Жыл бұрын

    මචන්.. මම නිකන් අහන්නෙ.. ඊට පස්සේ හරියයි.. හොඳටම කරයි කියලා උඹට හොඳටම විස්වාසද.. 🤣.. පලයන් ගොබ්බයො යන්න...

  • @JanithaJayawickrama
    @JanithaJayawickrama Жыл бұрын

    අන්න ඒකනෙ මල්ලි, වෙන තැනකින් ණයට අරගෙන හරි, අපේ ණය ගෙවනව නං,💥 අපිට පුලුවන් මල්ලිට අලුතෙන් ණයක් වුනත් දෙන්න🥺🤐 (මහ කුජීත හැගීමක් එන්නෙ🤐)

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🥰

  • @sahanp7208

    @sahanp7208

    Жыл бұрын

    🤐🤐

  • @Dissanayke
    @Dissanayke Жыл бұрын

    💓🥺amazing script

  • @MrPudumaya
    @MrPudumaya Жыл бұрын

    කියන්න දෙයක් නෑ.හිතන්න දෙයක් දීපු සුපිරියක් ❤❤

  • @sasankadilshan5091

    @sasankadilshan5091

    Жыл бұрын

    Pudumaya 😂❤️

  • @MotivationMastery-z3t

    @MotivationMastery-z3t

    Жыл бұрын

    Bosa

  • @jdbdhdb

    @jdbdhdb

    Жыл бұрын

    Pudumaya 🌚

  • @revo_island

    @revo_island

    Жыл бұрын

    Ekanam aththa💯✌️

  • @sherlyamarasinghe2690

    @sherlyamarasinghe2690

    Жыл бұрын

    Pudumaya oyath balanawa da.

  • @SIKELENAX
    @SIKELENAX Жыл бұрын

    සම්පූර්ණ ඇත්ත කතාවක් ගැබුරින් අපි මිනිස්සු විදියට තේරුම් ගන්න ඕනේ කතාවෙන් කියවෙන දේ මොකක්ද කියල ආදර්ශවත් කතාවක් ජනයි ප්‍රියයිගෙන්

  • @anylyrics9165

    @anylyrics9165

    Жыл бұрын

    ජෙප්පොන්ට කියන්නේ, ඉන්න සුද්දෝ ටිකවත් රැකගන්න දෙන්න ණය ටික ගේවනකම්🤗

  • @primaljayanfernando

    @primaljayanfernando

    Жыл бұрын

    @@anylyrics9165 Macho ai uba hama msg ekkata Mey msg ekka Dan ney?

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.

  • @islam_makhachev_00

    @islam_makhachev_00

    Жыл бұрын

    @@primaljayanfernando thota mokd pko

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    Жыл бұрын

    @@anylyrics9165 😂😂 ටොබයියා ඇත්තටම හෙන පව්

  • @sujanikadula8910
    @sujanikadula8910 Жыл бұрын

    කියන්න වචන නෑ ඒ තරම් සුපිරි . අපේ රටට වෙලා තියෙන්නේ මේ හෙනේම තමා 🌹❤

  • @shanbrendan2223
    @shanbrendan2223 Жыл бұрын

    ඇත්තෙන්ම කතාව අපිටම කියල දැන් ගැලපෙනව.ජයවේවා ඔබ සැමට..❤️😍

  • @gayanbandara8282
    @gayanbandara8282 Жыл бұрын

    ඒකටනම් සම්මානයක් හම්බෙනවා ශුවර්... ♥️🏁🏁🏁 බුදුසරනයි

  • @indikekumara493
    @indikekumara493 Жыл бұрын

    කතාව නම් පට්ට.. tv channel වලත් මේ කතා පෙන්නන්න තියනවනම් ගොඩක් මිනිස්සු ඇත්ත තේරුම් ගනියි. .ඔය දෙන්නටම ජය 🙏🙏🙏💐💐

  • @sanjeewakarunarathna4396
    @sanjeewakarunarathna4396 Жыл бұрын

    අදත් හිනාවෙන්න හිතාගෙන තමයි මේක බැලුවේ. හරිම දුකයි මේ දූෂිත දේශපාලුවෝ මගේ රට වට්ටලා තියෙන තැන දැක්කම. හොඳ පිටපතක්. ස්තූතියි ඔබට. පොහොට්ටුව යනු, පක්ෂයක් නොව, මිනීමරුවන්ගේ, ස්ත්‍රී දූෂකයින්ගේ, බේබද්දන්ගේ, හොරුන්ගේ, ත්‍රාඩයන්ගේ, කප්පන් කරුවන්ගේ, රට පාවාදෙන්නන්ගේ, මෙරට පිහිටි බලවත්ම සංවිධානයයි.මොවුන්ගේ අවසාන තුරුම්පුව ජාතිවාදයයි. 13න් වතාවක් ජන්ද පරාජය වූ, රටේ මහජන ඡන්දයෙන් කිසි කලෙක පත්විය නොහැකි, මිලේනියම් සිටි බුද්ධි අංශ LTTE යට පාවාදුන්, දූෂිත දේශපාලු ජන්ද 134න් පත්වූ, මිනීමරු රනිල් රාජපක්ෂ නම් වූ, මහ දවල් මහ බැංකුව කොල්ල කෑ පල් හොරා වහාම එලවිය යුතුමයි.

  • @slnxgame
    @slnxgame Жыл бұрын

    කියන්න දෙයක් නෑ සුපිරියක් තමා👍🔥

  • @maheshikadilhani6471
    @maheshikadilhani6471 Жыл бұрын

    මේක නම් සුපිරියක් අයියලා දෙන්නට කොහොම මේවා මොලයට එනවද මන්දා..නියමයි සුපිරි ...❤️✌

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂 🙂🙂😁

  • @dinu__xx1259

    @dinu__xx1259

    Жыл бұрын

    වසන්ත විට්ටචි සර් ලා තමයි ඉතිම් අදහස් දෙන්නේ ❤

  • @anylyrics9165

    @anylyrics9165

    Жыл бұрын

    ජෙප්පොන්ට කියන්නේ, ඉන්න සුද්දෝ ටිකවත් රැකගන්න දෙන්න ණය ටික ගේවනකම්🤗

  • @primaljayanfernando

    @primaljayanfernando

    Жыл бұрын

    @@anylyrics9165 yako ubata pissu da?

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @vlogs8010
    @vlogs8010 Жыл бұрын

    මේව බලල තේරුම් ගන්න තරම් මොලයක් තියෙන උන් ලන්කාවෙ හිටියනම් අපි මේම වලේ වැටෙන්නෙ නෑ බොලව් 😢😢😢

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො

  • @nuwanvidarshana5658

    @nuwanvidarshana5658

    Жыл бұрын

    Anivarayenma api mee paara venas karanava

  • @mauricedemel6142

    @mauricedemel6142

    Жыл бұрын

    Very good comment

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @hasithmihiranga7631
    @hasithmihiranga7631 Жыл бұрын

    රටේ ඇත්තටම වත්මන් තත්ත්වය 🥺😥😥

  • @travellankanuwan
    @travellankanuwan10 ай бұрын

    ඔබලගෙ මේ සමාජ මෙහෙවර අපි ගොඩක් අගය කරනව. මේව අසමසම නිර්මාණ. තව තවත් මෙවන් නිර්මාණ කිරීමට හැකිවේවා....! ♥️♥️♥️♥️

  • @ranithutoons2637
    @ranithutoons2637 Жыл бұрын

    ජනයි ප්‍රියයි On fire 🔥අම්මෝ සුපිරියක් අය්යලා දබල 🙏

  • @slbusinessandtechm5790

    @slbusinessandtechm5790

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Жыл бұрын

    අම්මෝ හ්හ්හ්හ්....නියම ෂොට් එක👍👍 ඇස් ඇරෙන්නට කන හරහා ....🙏🙏💐💐

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො

  • @amithlasantha8340
    @amithlasantha8340 Жыл бұрын

    සුපිරි 😥😥😥✅💪❤️

  • @scwijesinghe
    @scwijesinghe Жыл бұрын

    මේක හැමෝටම තේරෙනවා නම්.... 🥺🥺🥺

  • @erangakarunathilaka4375
    @erangakarunathilaka4375 Жыл бұрын

    තේරෙන අයටත්.... නොතේරෙන අයටත්... තේරෙන්නම කියල දුන්නා.... ජනයි ප්‍රියයි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.. 👍👍❤❤

  • @chiranthaudayashantha717
    @chiranthaudayashantha717 Жыл бұрын

    විහිළුවකට එහා ගිය සුපිරි නිර්මාණාත්මක ප්‍රකාශනයක් එක් ❤

  • @nuwanbro
    @nuwanbro Жыл бұрын

    ඇත්තටම ආදරෙයි මෙහෙම පාඩම් කියල දෙනවට

  • @pawanthajayarathna3925
    @pawanthajayarathna3925 Жыл бұрын

    වීඩියෝ එක pause කර කර සීන් එක තේරුම් ගන්න කල්පනා කරපු අය මේ කොනට.....නියම script එකක්..

  • @liyanaussagodage53
    @liyanaussagodage53 Жыл бұрын

    අපි වැටිලා ඉන්න තත්ත්වය මේක නේද කියලා හිත හිත ඉන්නකොට ජනයි ප්‍රියයි theme Music එක ගියේ. ❤❤ ජය වේවා.... ඔයාලටත් අපේ රටටත්

  • @salikamanohari5379
    @salikamanohari5379 Жыл бұрын

    සුපිරි ... ඇත්ත තත්ත්වය තේරුම් කරන්න ගත්තා වූ.. උත්සාහය ...👍👍👍

  • @travelwithlahiru
    @travelwithlahiru Жыл бұрын

    අපි අසරණ වෙලා වගේ දැනෙනවා

  • @dilshanrenuka895
    @dilshanrenuka895 Жыл бұрын

    ඒක නම් .... ❤️❤️❤️👍👍👍👍👍

  • @samithmenaka946
    @samithmenaka946 Жыл бұрын

    කණ හරහා මොලයට....එලම 👍

  • @revo_island
    @revo_island Жыл бұрын

    කියන්න දෙයක් නෑ සුපිරියක් තමා👍🔥 දැන්වත් නැවතී හොදින් කල්පනා කරන්න... අනාගතය එතැනයි✌️

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @salgamuhewagedayananda7993
    @salgamuhewagedayananda7993 Жыл бұрын

    සුපිරියි හොඳේ ජයවේවා ජනයි and ප්‍රියයි

  • @jagathgamini7007
    @jagathgamini7007 Жыл бұрын

    සුපිරි ....පාඩම!!!!!

  • @amagihotels.
    @amagihotels. Жыл бұрын

    ආර්ථික විද්‍යාව දන්න අයට නම් ලොකු තේරුමක් තියෙනව මේ කතාවෙ. අපේ රටට වුනේ ත් මේ දේ මද කියලත් හිතෙනව 😊

  • @tharutharu9974
    @tharutharu9974 Жыл бұрын

    ඒකනම් සුපිරි දැනෙන්නම දීලා සුපිරි සුපිරි ජනා & පියා

  • @redboy2169
    @redboy2169 Жыл бұрын

    අම්මොහ් කරපු හොදම වීඩියො එක වෙන්න ඕනෙ .පට්ටම ලස්සනයි ඒවගෙම පරන කාලෙ මතක් උනා

  • @chammikawasala
    @chammikawasala Жыл бұрын

    අඩේ නියමෙටම ණය චක්‍රය හදල තියෙනවානේ❤️❤️❤️❤️❤️❤️❤️

  • @MJJNamalDias
    @MJJNamalDias Жыл бұрын

    ''ප්‍රධාන චරිතය රුපියල් පන්දාහෙ නෝට්ටුව" රටේ කතාව ගම ඇසුරෙන් කියලා තියෙනවා අගේට....👍

  • @kalanajay3161
    @kalanajay3161 Жыл бұрын

    Janai priyai ගෙ හිනා නොවී බලපු පලවෙනි එක😪 රට ගැන දුකයි ☹️

  • @thegamayatravel
    @thegamayatravel Жыл бұрын

    අම්මෝ ඒක සුපිරි 👊👊👊

  • @STVideoOfficial1
    @STVideoOfficial1 Жыл бұрын

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා

  • @ramaproduction373
    @ramaproduction373 Жыл бұрын

    ජනයි ප්‍රියයි කෙරුවොත් වැඩක් සුපිරිම තමයි ඉතින් ඇත්තටම අද සමාජෙට ආදර්ශමත් කතාවක් ජය වේවා ජනයි ප්‍රියයි රමා production අපෙන් උණුසුම් සුභ පැතුම් ජයෙන් ජයම වේවා👍👍👍👍

  • @dramaandcomedies7325
    @dramaandcomedies7325 Жыл бұрын

    Film එකක් කරමුකෝ ජනෝ ප්‍රියෝ 😃❤️👍

  • @techwizard3600
    @techwizard3600 Жыл бұрын

    සුපිරි වැඩක්.. දිගටම වෙනස් දෙයක් කරන්න අයින්ස්ටයින් tv අපේ සුබ පැතුම්

  • @RaviAcademy99
    @RaviAcademy99 Жыл бұрын

    මේකටනම් හිනා ගියේ නෑ.මොකද ඉතින් ලංකාවත් ණය ගම වෙලානේ තියෙන්නේ..💗💗😔😔😌

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @nihalajith6797

    @nihalajith6797

    Жыл бұрын

    එකනම් මරු

  • @supersonic6734
    @supersonic6734 Жыл бұрын

    ඔයාලගෙ video වලින් හිනා ගියේ නැතිම වීඩියෝ එක මේක.. ඒත්, ඔයාල මෙච්චර කාලෙකට දාපු එවුවගෙන් හොදම වීඩියෝ එකත් මේක.

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 Жыл бұрын

    සුපිරි නිර්මානයක්....👍👍❤️.....ජයවෙිවා ජනයි පිූයයි....

  • @chamilakathriarachchi4017
    @chamilakathriarachchi4017 Жыл бұрын

    ඇත්තම තත්වේ මේක තමයි. නිකන් shock උනා වගේ දැනෙනවා. කවද කොහොම ගොඩයන්න පුළුවන් වෙයිද මේ දර්මද්වීපයට.

  • @sarathupaliathukorala1667
    @sarathupaliathukorala1667 Жыл бұрын

    ලංකාවට උන දේ සරලව සුගමව සුන්දරව

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @chamleyariyachandra9867
    @chamleyariyachandra9867 Жыл бұрын

    මේ පාර කතාව, ආර්ථික විද්‍යා පාඩමක් 😍

  • @roshansurendra7556
    @roshansurendra7556 Жыл бұрын

    Great thinking 🎉

  • @sanjeewamadusanka4802
    @sanjeewamadusanka4802 Жыл бұрын

    හැමදාම බලනවා මෙ දෙන්නගෙ විඩියොස් .එත් මෙ රටෙ තියන ඇත්ත තත්වෙ විනාඩි 9 සිමා කරලා මෙයාල මෙ කරපු කැප කිරිම අගයන්න. වටිනවා ඇත්තටම මෙක බලලා තෙරුම් ගන්න පුලුවන් කෙනෙක් ඉන්න්නවනම් ලොකු තෙටුමක් තියනවා මෙහෙම දෙයක් කරලා හරි මෙ රටෙ ඉන්න අන්ධ මිනිස්සුන්ගෙ ඇස් ඇරෙවා.😡ජය වෙවා දෙන්නටම තවත් මෙවගෙ වටින දෙවල් කරන්න ශක්තිය ලැබෙවා 🖐😍

  • @ruwanthilini2077
    @ruwanthilini2077 Жыл бұрын

    මේහෙම කියලත් තේරැම් ගන්නෙ සීමිත පිරිසක්.. ලොකු උත්සහයක් දරනව මේ රට වෙනුවෙන් ජයවේවා........... කලකිරෙනව රටේ ඉන්න අදූරදර්ශී ජනතාව ගැන. පුළුවන්නම් ඒ අය ගැනත් වීඩියෝ එකක් කරන්න.

  • @ruwanthilini2077

    @ruwanthilini2077

    Жыл бұрын

    @ajdasjdasjdsad හරි මචන් subscribe කරා. විඩියෝ උසසලා දැම්මොත් අපරාදේ 1k ලගයිනෙ .හැම එකාටම සපොටි එකක් දෙන්ඩ කියල දාන්න.☺️

  • @dilakshishani65
    @dilakshishani65 Жыл бұрын

    (ල0කාව)අපේ රටට උන දේ ගැන ඇත්තටම දුකය .ණය රට.අදත් සුපිරියක් තමයි.🤔

  • @pradeepgayan5324

    @pradeepgayan5324

    Жыл бұрын

    Atthamai anagathe bayai

  • @siranjanarodrigo9808

    @siranjanarodrigo9808

    Жыл бұрын

    මිනිසුනේ, මාලිමාව වගේ අරගල කරන, රටට එන විදේශ සංචාරකයින්ට සෙරෙප්පුවෙන් ගස්න තුන්වෙනි පන්තියේ දේශපාලන භාවිතයෙන් මිදී, එකාවන්ව මේ රට ගොඩ නගමු. ජංගි අරගලයෙන්, මේ රටට කරන ලද විනාශය හෙළා දකිමු.

  • @user-wl8zh1hw6h
    @user-wl8zh1hw6h Жыл бұрын

    ඒකනම් ඇඩෙන්නම දීලා ❤

  • @starlight676
    @starlight676 Жыл бұрын

    රටේ ඇත්ත තත්ත්වය විනාඩි කිපයකින් මිනිස්සුන්ට පහදා දුන්නට තූතී.. ❤️❤️❤️❤️💯💯🎯🎯 නියම වැඩක් සුපිරි

  • @chandrasenaruwanpura3854
    @chandrasenaruwanpura3854 Жыл бұрын

    උඩින් මේ වීඩියෝ එක බලපු උන්ට ඇත්ත තේරුණේ නෑ. මේකට ලොකු තේරුමක් තියෙනවා. අවසානයට අපිට හම්බවෙන මුදල් යන්නේ රජයටම තමය. 😥

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    ස්විඩන් වල හැමෝම ආදරෙයි අයියේ ඔයාලට....❤️❤️❤️❤️

  • @anujaramnidu
    @anujaramnidu Жыл бұрын

    සුපරි 🔥❤

  • @85janitha
    @85janitha Жыл бұрын

    ජනා ප්‍රියාගෙ හැම වීඩියෝ එකක්ම බලලා තියෙන සෙට් එක කෝ ❤❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 Жыл бұрын

    නියමයි ජනයි පියයි 💖💖💖

  • @nevilharischandra
    @nevilharischandra Жыл бұрын

    සුපිරිම Script එකක්‌... කාලීනයි... Perfect acting.... ජයවේවා..!

  • @ellarockfm2368
    @ellarockfm2368 Жыл бұрын

    සත්‍ය මෙයයි. බුදු සරණයි.

  • @pamko9484
    @pamko9484 Жыл бұрын

    අපෙ රටට වෙලා තියන දේ හරියටම කිව්වා

  • @relaxmind1666
    @relaxmind1666 Жыл бұрын

    මේකෙ හරි අර්ථය ජෝක් එකක් නෙමේ..ඇඬෙනවා...ඇඬෙන්නම දීලා.. සුපිරි

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @eglpiyasiri7232
    @eglpiyasiri7232 Жыл бұрын

    සිරාවටම ජෝක් එකක් නෙවෙයි❤️❤️❤️

  • @rasikanilanga3605
    @rasikanilanga3605 Жыл бұрын

    සිරාම සිද්ධිය ...thank you janai priyai...❤️❤️

  • @user-kp2yt4on5t
    @user-kp2yt4on5t Жыл бұрын

    අද රටේි මිනිස්සු විදින දුක..රටෙිි පාලකයන්ට නොතේරෙන එකයි දුක

  • @olendrastudio
    @olendrastudio Жыл бұрын

    නියමයි කතාව🔥🔥🔥😍👍👍

  • @dilanasanka1987
    @dilanasanka1987 Жыл бұрын

    මේකනම් සුපිරියක් හොදේ ආදරෙයි ජනා & ප්‍රියා

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂 🙂🙂

  • @dilanasanka1987

    @dilanasanka1987

    Жыл бұрын

    දෙන්නම්කො

  • @user-hz4de2cu6p
    @user-hz4de2cu6p Жыл бұрын

    සුපිරි 👍වෙන කියන්න දෙයක් නෑ. අපි පව් 🥲

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ රටේ සැබෑ තත්වය දුකයි.

  • @Janachathu
    @Janachathu Жыл бұрын

    මෙච්චර ස්වභාවිකව සම්පත් තියන රටේ මේක තමා ඇත්තම තත්වය

  • @travelwithshiwa8641
    @travelwithshiwa8641 Жыл бұрын

    මේක අද දවසට හරියටම ගැලපුනා. මොකද ඩොලරය පහත වැටුන කියල උදම් අනන එවුන් දන්නෙ නැහැ ඇත්ත කතාව මොකක්ද කියල. මේක බැලුව නම් හොඳට තේරුම් ගන්න පුළුවන්. ස්තූතියි ජනයි ප්‍රියයි

  • @chandimachinthakapaladeniy5758

    @chandimachinthakapaladeniy5758

    Жыл бұрын

    ඇත්තටම ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන් යමුකෝ

  • @mgbatta3497
    @mgbatta3497 Жыл бұрын

    කොචර බැලුවත් එපා වෙන්නේ නෑ ( අපි අසරන වේලා වගෙ හිතට දැනේනවා 😊😊

  • @mrtiger9125
    @mrtiger9125 Жыл бұрын

    මම හරි කැමැත්තෙන් ඔයාලගේ වීඩියෝ බලන්නේ යම්කිසි ආදර්ශවත් කතාවත් සරලව සිනහමුසුව ඔබ දෙපලට පෙම්වත් සරණයි

  • @AbilasH8
    @AbilasH8 Жыл бұрын

    නියමයි කොල්ලෝ 🙂👍 ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒක තේරුම් ගන්නවනම් ඉතිම් 👌❤️ මාර නිර්මාණශීලී

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂 🙂

  • @pubudubandara7293

    @pubudubandara7293

    Жыл бұрын

    මාත් ඒකමයි හිතුවෙ

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @hasithalakmal6115
    @hasithalakmal6115 Жыл бұрын

    සමාජයේ ඇත්ත තත්වය පෙන්වා දුන්න දෙදෙනාට 🙏

  • @sasikasandaruwan161
    @sasikasandaruwan161 Жыл бұрын

    කාලෝචිතයි, කොලිටියි ❤. 👍

  • @aselashyaman3931
    @aselashyaman3931 Жыл бұрын

    රටේ බහුතරයකට නොදැනෙන , පිළිගන්න කැමති නැති , දැන නමුත් නොදැනුනා වගේ සිටින අපේ කතාව😔😔😔❤️

  • @nipunbandara619
    @nipunbandara619 Жыл бұрын

    සුපිරියක්.❤️🙏

Келесі