@Janai Priyai - Sadarana Birida | ජනයි ප්‍රියයි - සාදාරණ බිරිඳ ...

Комедия

Concept/Script & Direction: Janai Priyai
Cast: Prarthana Samadhi /Dilhani Weerasinghe
Production Designer: Dheera Serasinghe
Dop: Sajitha Weerapperuma ( Shaggy) /Gimantha Arampath
Editor,Colourist : Eranga Dasanayake
Make-up Artist: Aruna Dissanayake
Art Director: Nelaka Jagoda
Audio Recordist: Bhagya Ravishanka
Production Assistant: Sanjaya Madhubashana
Creative Graphic Designer: Hasitha Suhansa
Concept Developer: Damith Welikala
Music /Mixing and Mastering: Vishwa Sankalpa
Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2023)
#Janaipriyai #Comedy

Пікірлер: 1 700

  • @chamindajayawaradana1957
    @chamindajayawaradana1957 Жыл бұрын

    මේ වගේ ලස්සන හීන දකින්න ආස අය කොයිතරම් නම් ඇද්ද....❤😊ජනා ප්‍රියා ඇතුළු සියළු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @renukanishanthi8040

    @renukanishanthi8040

    Жыл бұрын

    👍🏻

  • @ranasinghekasun

    @ranasinghekasun

    Жыл бұрын

    Haba nowana Heena

  • @wijesinghenuwan1319

    @wijesinghenuwan1319

    Жыл бұрын

    ඇඩෙනවා 😢 ඇහැට

  • @e.awijedasa6028

    @e.awijedasa6028

    Жыл бұрын

    Iloveyour iwanttupermantloveyour,

  • @e.awijedasa6028

    @e.awijedasa6028

    Жыл бұрын

    Iloveyour @@renukanishanthi8040

  • @thuwanwishdan1520
    @thuwanwishdan1520 Жыл бұрын

    ඇත්තටම ඒ හීනේ ඇතුලේ ටිකක් වෙලා ජීවත් වුනා... Thank you අයියෙ....😊😊😊😊

  • @jaya-zf9dj
    @jaya-zf9dj Жыл бұрын

    මොන ප්‍රශ්න තිබුනත් ජනයි ප්‍රියයි විඩියෝ එකක් බැලුවාම ඒ මොහොතට හරි හිනා වෙන්න පුළුවන්.

  • @SLCitizen
    @SLCitizen Жыл бұрын

    බොහොම ස්තූතියි, මේක පොදු තත්වයක් කියලා තේරුම් කරලා දුන්නට. පහුගිය දවස් ටිකේ වෙච්ච දේවල්වලට දිවිනහගන්න හිතිලා හිටියෙ.

  • @sarangamadushani6329
    @sarangamadushani6329 Жыл бұрын

    අදත් මරු.... ඒකනේ බැලුවේ අපේ පක්ෂයේ අය ඔච්චර සාදාරනද කියලා ... ශ්‍රී ශුභ නව වසරක් වේවා ...🙏♥️♥️♥️

  • @gihantravalin8285

    @gihantravalin8285

    Жыл бұрын

    ආඩම්බරෙන් කියන.හැටි

  • @sarangamadushani6329

    @sarangamadushani6329

    Жыл бұрын

    @@gihantravalin8285 ආඩම්බරයෙන් කියන්නේ පිරිමින්ගේ ගති නිසා තමයි මල්ලී ..

  • @gihantravalin8285

    @gihantravalin8285

    Жыл бұрын

    @@sarangamadushani6329 දුකින්ද ඉන්නෙ 🤔😢😢😢😢මට අවුල් ඔයා ඒම කීවම

  • @susanthachandana8068
    @susanthachandana8068 Жыл бұрын

    රැවටුනා නෙවෙයි විශ්වාස කලා..❤❤❤❤❤

  • @nishunish1338
    @nishunish1338 Жыл бұрын

    හිනා කාල මැරෙනවා. ඕකෙම අනිත් පැත්ත කරන වයිෆ් ලට තනියම හිනා 😂😂

  • @farisrahmaniac6093
    @farisrahmaniac6093 Жыл бұрын

    Unreal dreams, Advertise නැති නිසා සුපිරියි ❤❤🙏

  • @sinhalapedia
    @sinhalapedia Жыл бұрын

    In a parallel universe ❤😂

  • @Solocreater23

    @Solocreater23

    Жыл бұрын

    agreed 😂

  • @sisira9223

    @sisira9223

    Жыл бұрын

    agreed

  • @sisira9223

    @sisira9223

    Жыл бұрын

    🤗❤️🎀

  • @madhuranathunga9169

    @madhuranathunga9169

    Жыл бұрын

    😂😂😂😂

  • @MANDINU494

    @MANDINU494

    Жыл бұрын

    Hmmmmm

  • @aliya3214
    @aliya3214 Жыл бұрын

    ජනා අයියටයි පුියා අයියටයි සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා❤️❤️❤️ ,,

  • @mihinduchamath0120
    @mihinduchamath0120 Жыл бұрын

    සමස්ත පිරිමි ප්‍රජාවගේ අලුත් අවුරුදු පැතුම😁❤️

  • @kruwanj8558
    @kruwanj8558 Жыл бұрын

    අම්මෝ යකෝ රඟපානවා නෙවෙයි චරිත උඩ නටනවා ❤ ඒ තරම් සුපිරි ඩබලක් ආදරෙයි 🎉

  • @naveenjayasinghe5863
    @naveenjayasinghe5863 Жыл бұрын

    නොනගතය වෙලාවෙ වීඩියෝ එක නරඹන මම.. ජනා ප්‍රියා ඇතුළු ඔබ සැමට සාමය, සතුට පිරි නීරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා.😊🙏

  • @viduindusara4524

    @viduindusara4524

    Жыл бұрын

    Me too

  • @manamalan8327

    @manamalan8327

    Жыл бұрын

    ​@@viduindusara4524 mat

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    Жыл бұрын

    ඇයි ඒ වෙලාවට බලන්න හොද නැත්ද.අස් අරින්න හොද නැත්ද බන් 😂. මන් නම් දැන් කාලා බීලා රෙස්ට් එකක් ගන්න වෙලාව .

  • @naveenjayasinghe5863

    @naveenjayasinghe5863

    Жыл бұрын

    @@beragalawindchillcottage1699 අඩෝ ආහාර අනුභවයත් තිබුණද බං 😳

  • @priyanthamadusanka7218
    @priyanthamadusanka7218 Жыл бұрын

    ජනා & ප්‍රියා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට සුබ අලුත් අවුරුද්දක් වේවා .💙💙💙🥰🥰🥰

  • @marinabeach7281
    @marinabeach7281 Жыл бұрын

    ❤😂😂😂😂 Mamath baya una, monada mey Legend eka wenas welad wath kiyala..

  • @vini_shorts_700
    @vini_shorts_700 Жыл бұрын

    මේ වීඩියෝ එක trending ගේනවට කැමති අය මේ කොනට. 💖💖💖💕

  • @MJJNamalDias
    @MJJNamalDias Жыл бұрын

    සාධාරණ රටට එහා... සාධාරණ බිරිඳ.... 😁😁😁❤️👍

  • @Eranga-Lochana

    @Eranga-Lochana

    Жыл бұрын

    අම්මෝ... 😂

  • @MJJNamalDias

    @MJJNamalDias

    Жыл бұрын

    @@Eranga-Lochana 😁😁😁❤️🤦

  • @MJJNamalDias

    @MJJNamalDias

    Жыл бұрын

    @@READHUBLK ඒක මට google එකෙන් දුන්නෙ.. g+ එකේ active හිටිය කාලෙ...

  • @TechnoSoftlk

    @TechnoSoftlk

    Жыл бұрын

    Channel eka verify krgatta heti kiwoth mn sathutin :)

  • @SLToonBaba

    @SLToonBaba

    Жыл бұрын

    🙏🏻ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .........🩷❤❤❤🎉❤🎉😂🎉

  • @tharindukhaushan8617
    @tharindukhaushan8617 Жыл бұрын

    සාධාරණ බිරිදක් ලැබෙනකම් බලන් ඉන්න මම... 🥺🥺 ජනා.. ප්‍රියා.. දෙන්නටම සුබ අලුත් අවුරුදක් වේවා...🧨🧨 අලුත් වැඩක් එනකන් බලන් ඉන්නවා. ❤️❤️❤️

  • @shehanchrismal9163
    @shehanchrismal9163 Жыл бұрын

    Ape akkalage gedara❤ ❤ jaya wewa jana&priya❤

  • @notebooknoto7309
    @notebooknoto7309 Жыл бұрын

    ඒකනම් නියමයි. Notebook noto අපෙන් සුභපැතුම්

  • @SIKELENAX
    @SIKELENAX Жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා ජනා ප්‍රියා ඔබ දෙපලට ❤🎉 ඔව් අපි ගොඩ වැදුන සාදාරන බිරිද බලන්න

  • @SLToonBaba

    @SLToonBaba

    Жыл бұрын

    🙏🏻ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ...❤❤❤❤

  • @LiveBeat-NaLi

    @LiveBeat-NaLi

    11 ай бұрын

    🙏😃

  • @SLAcumen
    @SLAcumen Жыл бұрын

    ලබන්නා වු අලුත් අවුරුද්ද ජනාටයි පියාටයි කිරියෙන් පනියෙන් ඉතිරෙවා🙏🙏🙏🙏🙏

  • @user-in4oq5sw6y
    @user-in4oq5sw6y Жыл бұрын

    ලැබුවා වු සිංහල හිංදු අලුත් අවුරුද්ද .... ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ....❤ සාමය සතුට පිරි ....❤️සිතුම් පැතුම් ඉටුවන....❤️කිරියෙන් පැණියෙන් ඉතිරෙන....❤️සාමය සතුට පිරි....❤ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @stafanudiya
    @stafanudiya Жыл бұрын

    ජනයි ප්‍රියයි ඔයාලටත් වීඩියෝ බලන හැමෝටමත් ලබන්නා වූ සිංහල , හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි , නිරෝගිමත් , සියලු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ♥️..

  • @janithawarnajayalath4687
    @janithawarnajayalath4687 Жыл бұрын

    😂😂😂 මේවනෙ යකඩො හීන.....සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම...

  • @maadhugodhagevijayasiri9258
    @maadhugodhagevijayasiri9258 Жыл бұрын

    අදින් ඇරඹුන සිහල , දෙමල නව වසර සුභවාදී වසරක් වේවා ...! ජනා , ප්‍රියා (චමල් මල්ලී )

  • @tharushiperera5621
    @tharushiperera5621 Жыл бұрын

    Anthimata Ara gaani kaagahala banina aka pennanna thibba... Habai lassanai... Patta creative.. adarei dennatama

  • @dananjayaeakanayaka6340
    @dananjayaeakanayaka6340 Жыл бұрын

    Ela ma elama ela❤❤❤❤❤ kohomada ohoma hithanne ayye...🎉❤❤❤❤

  • @ruwanprasad3483
    @ruwanprasad3483 Жыл бұрын

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේව ... ජනා & ප්‍රියා ...❤️🙏 "ඒ කෝල් එක " ඇග හිරිවැටිලා ගියා..ටෝන් එකට ... 😂😂

  • @user-go8nr9mb1d

    @user-go8nr9mb1d

    Жыл бұрын

    eka sira mama panthi erala enna parakku unama oya ton eka thamay mage fon ekath rin venne😝😝

  • @Avishankaamarasinghe

    @Avishankaamarasinghe

    Жыл бұрын

    😂😂😂😂

  • @ruwanprasad3483

    @ruwanprasad3483

    Жыл бұрын

    @@user-go8nr9mb1d 😂😂

  • @ruwanprasad3483

    @ruwanprasad3483

    Жыл бұрын

    @@Avishankaamarasinghe 😂

  • @rawanajeewandara421

    @rawanajeewandara421

    Жыл бұрын

    එකෙම්ම ,,,මමහිතුවේ " වස්ටුවේ උයා කොඒද "කියල හායි කියලා,,,,🤣🤣🤣

  • @gayannimantha1108
    @gayannimantha1108 Жыл бұрын

    සියලුම පැතුමන් ඉටුවන,,,, නිරෝගීකම රජයන ,,,, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!

  • @SLToonBaba

    @SLToonBaba

    Жыл бұрын

    🙏🏻ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .........🩷

  • @indikagunasiri6953
    @indikagunasiri6953 Жыл бұрын

    Ammooo .....maru..

  • @chanakakularathna8653
    @chanakakularathna8653 Жыл бұрын

    Budu ammmoo.. oyala tamai aiyee ammoo. Dennatama subama suba aluth auruddak wewaaa.🙏🙏🙏😊

  • @lalithkumara5339
    @lalithkumara5339 Жыл бұрын

    ලැබුවාවු සිංහල හින්දු නව වසර නිදුක් නිරොගිමත් සුභ නව වසරක් වෙිවා !!!

  • @oshadanawodya9414
    @oshadanawodya9414 Жыл бұрын

    සෝක් සාධාරණ බිරිඳ 😂.... සුභ අලුත් අවුරුද්දක් වේවා...🎇

  • @Ravindu25
    @Ravindu25 Жыл бұрын

    ලංකාවේ පළමු වරට වෙනස් කරන ලද්දේ මෙම ක්‍රමය යොදා ගෙනය සුභ පැතුම් පණිවිඩ බලන්න මොකද

  • @sandaruwanchamika2883
    @sandaruwanchamika2883 Жыл бұрын

    Saaantha ekah

  • @ruwanchamara9042
    @ruwanchamara9042 Жыл бұрын

    මුලදිම මට හිතුනා මේක හීනයක් වෙන්න ඇති කියලා මොකද මෙහෙම බිරින්දෑවරු ඉන්නේ සුජීව ප්‍රසන්න ආරචිගේ නව කතාවල විතරයි. වැඩේ සුපිරි හීනයක් උනත්. ජයෙන් ජයම වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා.. ♥️🙋

  • @lahirulakshan9495

    @lahirulakshan9495

    Жыл бұрын

    Apoi eke thiyena malu wiyanjana appiriyai.. sujiwa kiyana Namath appiriyai

  • @thisaramadushanka8502
    @thisaramadushanka8502 Жыл бұрын

    හිතන් හිටිය දේ නෙමෙයි අන්තිම ට උනේ....😂😂😂😂😂 සුබම සුබ නව වසරක් වේවා දෙන්නටම...♥️♥️♥️

  • @addictmusic8716
    @addictmusic8716 Жыл бұрын

    Eka patta aiye anthimata thama hodatama therune😂😂😂😂 subama suba aluth auruddak wewa oyala dennata ❤️❤️

  • @arunakamal7797
    @arunakamal7797 Жыл бұрын

    niyamai🤟🤣 suba aluth auruddak wewa❤️

  • @supundewakakularathna7416
    @supundewakakularathna7416 Жыл бұрын

    සුපිරියක් හැමදාම වගේ ...

  • @srilankancomedy9945

    @srilankancomedy9945

    Жыл бұрын

    m.kzread.info/dash/bejne/loxk2ZeapMicg7g.html

  • @ramaproduction373
    @ramaproduction373 Жыл бұрын

    සුපිරි සුපිරි සුපිරි නියම වැඩක් තමයි කෙරුවොත් ඉතින් ජනයි ප්‍රියයි දෙන්නටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න රමා production අපි ඔයාලටත් ලක්වාසී සැමටත් 👍👍👍

  • @srichanaka
    @srichanaka Жыл бұрын

    අම්මෝ..... පට්ට.....❤

  • @kavindraprabath2778
    @kavindraprabath2778 Жыл бұрын

    "චලෝ " Drama එකේ දැක්කට පස්සෙ ආසම හිනාව .. ❤ එයාගෙ

  • @Randomfun1111
    @Randomfun1111 Жыл бұрын

    සාදාරන බිරිඳ කියලා කවුරුත් නෑ. ඒ සෙලවෙන මනස 😅😅😅😅

  • @creations245

    @creations245

    Жыл бұрын

    🤣🤣🤣🤣🤣

  • @stardustindigo

    @stardustindigo

    Жыл бұрын

    😂😂

  • @amithkarunathilaka9054

    @amithkarunathilaka9054

    Жыл бұрын

    😆😆😁😁

  • @romwij

    @romwij

    Жыл бұрын

    සෙලවෙන්නේ දවල්ටද?

  • @Randomfun1111

    @Randomfun1111

    Жыл бұрын

    @@romwij 😅😅

  • @rmadushan1
    @rmadushan1 Жыл бұрын

    එයාගේ හිනාව... ❤😍 සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤🎉

  • @isuruwickramasinghe9119
    @isuruwickramasinghe9119 Жыл бұрын

    Very nice one, dream of every man !!

  • @hashangamage4374
    @hashangamage4374 Жыл бұрын

    අලුත් අවුරැද්දෙ ප්‍රාර්ථනාව මෙ වගේ ගැහැණු ලැබේවා..❤😊

  • @harsharanasinghe8538
    @harsharanasinghe8538 Жыл бұрын

    හීනම තමා ඉතිං නේහ්.... සුභ නව වසරක් වේවා!!!!!

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE Жыл бұрын

    ලෝකේ හැම පිරිමියටම මේ වගේ ගැණු හම්බ වෙනවනම් දෙයියනේ ලෝකේ කොච්චර සුන්දරද 😂😂😂💔💔💔😪😪😪

  • @aurora0534

    @aurora0534

    Жыл бұрын

    ඊයා

  • @MADUWA_MUSIC_LIFE

    @MADUWA_MUSIC_LIFE

    Жыл бұрын

    @@aurora0534 ඇයි වස්තු ඊයා කියන්නේ 😘😘😂😂😂😂😂😂😂

  • @Cuteboochy

    @Cuteboochy

    Жыл бұрын

    ​@@aurora0534 ඇයි ඊයා ගාන්නෙ

  • @MADUWA_MUSIC_LIFE

    @MADUWA_MUSIC_LIFE

    Жыл бұрын

    @@Cuteboochy එක තමයි

  • @user-bl3yx7om6f
    @user-bl3yx7om6f Жыл бұрын

    ඒක ෆට්ට ආආඅආආආආ එකෙන්ම

  • @AllTecTipsForYou
    @AllTecTipsForYou Жыл бұрын

    ඔය අන්තිම ටිකම තමයි මටත් 😂😂😂😂😂😂😂😂 සුභම සුභ නව වසරක් වේවා ජනයි ප්‍රියයි සහෝ උබලට 🎉🎉🎉🎉

  • @thilinasampath8720
    @thilinasampath8720 Жыл бұрын

    කිසිම දෙයක් හිතාගන්න බැලුව පළමු වීඩියෝ එක 😂😂😂😂 සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️

  • @gayanthidodawaththa7738

    @gayanthidodawaththa7738

    Жыл бұрын

    Ammoh ow😂😂😂

  • @YThisaranie

    @YThisaranie

    Жыл бұрын

    Siraa oi😅

  • @Mr.kaviya00

    @Mr.kaviya00

    Жыл бұрын

    Mulin wena hamadeyakma hinayak witharai

  • @Mr.kaviya00

    @Mr.kaviya00

    Жыл бұрын

    Anthimata wif banina kalla witharak attha

  • @sldisbro3475
    @sldisbro3475 Жыл бұрын

    ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අවුරුද්දක් වේවා

  • @nisansalaanuruddika1279
    @nisansalaanuruddika1279 Жыл бұрын

    Good luck samadi nangi..

  • @udithagunarathne7767
    @udithagunarathne7767 Жыл бұрын

    Ammmmmooooooo heenekinwath wenne nathi deyak mehema dakinna labeemath

  • @user-hz4de2cu6p
    @user-hz4de2cu6p Жыл бұрын

    පට්ට හොඳේ 😍😍 සුපිරියටම දීලා තියෙනවා. ඒකටනන් වයිෆ්ටත් හිනා 😃

  • @Glowacki-Francis
    @Glowacki-Francis Жыл бұрын

    ආදරෙයි අයියණ්ඩිල දෙන්නටම ❤️❤️❤️❤️

  • @nirmal970
    @nirmal970 Жыл бұрын

    ජනයි ප්‍රියයි ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත්🤗සාමය සතුට😁 පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..🙏💗💗

  • @arunashantha8099
    @arunashantha8099 Жыл бұрын

    සුබම සුබ නව වසරක් වේවා ඔයාල දෙන්නටත් කාර්‍ය මණ්ඩලයටත් ♥️🙏. ඔබලාගේ ඔය දැක්කා වගේ නරක සිහින සියල්ල සැබෑ වේවා ♥️😌🙏

  • @newconsept2569
    @newconsept2569 Жыл бұрын

    මන් ඒත් කල්පනා කරා මෙහෙම කෙල්ලෝ ඉන්න්වද කිය්ල. හොද වේලවට අන්තිමට හීනයක් වෙලා තියේන්නේ😅😁

  • @AbilasH8
    @AbilasH8 Жыл бұрын

    ඩබලටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙂❤ දිගටම මේ වගේ videos ඕනෙ ඈ 💖

  • @ajithpriyantha6099
    @ajithpriyantha6099 Жыл бұрын

    Mohothakata mamath lassana heenayaka atharaman kala oya dennata thanks

  • @laxmanliyanaarachchi477
    @laxmanliyanaarachchi477 Жыл бұрын

    Oyalage hodama video eka thamai saadarana birida❤❤❤❤❤❤❤❤

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS Жыл бұрын

    අදත් වෙනදා වගේම පට්ටම ලස්සන විඩියෝ එකක් තමයි මරු ❤😊💯

  • @srilankancomedy9945

    @srilankancomedy9945

    Жыл бұрын

    m.kzread.info/dash/bejne/loxk2ZeapMicg7g.html

  • @nayantha5329
    @nayantha5329 Жыл бұрын

    ගැහැනු නේ.... සුබ අලුත් අවුරුද්දක් වේවා ජනා,ප්‍රියා ♥️

  • @mauricedemel6142

    @mauricedemel6142

    Жыл бұрын

    😀😀😀

  • @isurumadhusankka1389
    @isurumadhusankka1389 Жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා ජනටයි ප්‍රියාටයි... ❤❤

  • @HasanthaDissanayakeHasu
    @HasanthaDissanayakeHasu Жыл бұрын

    අඩෝ තෑන්ක්ස් බන් ඒ සුබ පැතුමට නම්! සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙපළ ඇතුළු ඔබේ පවුලේ සියළුම දෙනාට..!! 🥰😇🙏🏼🌞🧡

  • @prdeepaphg5748
    @prdeepaphg5748 Жыл бұрын

    හීනයක් උනත් කමක් නෑ එහෙම දකින්නට ලැබේවා ..... සුභ අලුත් අවුරැද්දක්

  • @mauricedemel6142

    @mauricedemel6142

    Жыл бұрын

    Yes😀😀😀

  • @madusankaperera-bt7bp
    @madusankaperera-bt7bp Жыл бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා... ජනා, ප්‍රියා... ❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Жыл бұрын

    ඕක ඉතිං හීනයක්ම තමා බබා.🤩🤩.. සුබ අලුත් අවුරුද්දක් වේවා ජනා සහ ප්‍රියා දෙදෙනටම .💐💐💐💐💐💐💐💐

  • @asithaperera1706
    @asithaperera1706 Жыл бұрын

    එසේම වේවා!

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Жыл бұрын

    ඒක නම් සුපිරියි.....රඟපෑම නම් පට්ට තාත්විකයි! සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ... ඔබ සැමට 🥰🙏🙏🙏🙏

  • @srilankancomedy9945

    @srilankancomedy9945

    Жыл бұрын

    m.kzread.info/dash/bejne/loxk2ZeapMicg7g.html

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe3858 Жыл бұрын

    එක මරු 😂 සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🏻💚

  • @user-iv8cz6xh1x
    @user-iv8cz6xh1x Жыл бұрын

    Ammmoooo mama hithuwa anthimeta hinayak wennethi kiyala

  • @sadeepsenavirathnaofficial5758
    @sadeepsenavirathnaofficial5758 Жыл бұрын

    ammmmmmmoooooooooo...athal oyi..

  • @nishankumarasinghe2031
    @nishankumarasinghe2031 Жыл бұрын

    අම්මෝ ඒක 😂😂👌👌👌 කවදාවත් හැබෑ නොවන හීන.. සුභ අළුත් අවුරුද්දක් වේවා අයියේ..

  • @sanjeewasilva8952
    @sanjeewasilva8952 Жыл бұрын

    අම්බෝ ඒක.... සුභ අලුත් අවුරුද්දක් වේවා!.....@Janai Priyai 😂😂❤❤❤🎉🎉🎉😊

  • @sutinmatin4953
    @sutinmatin4953 Жыл бұрын

    Ha ha button ekak ona bn youtube ekatath 😂👍

  • @peocinema290
    @peocinema290 Жыл бұрын

    සුපිරි ජනයි ප්‍රියයි ❤ 2M ගහමු ඉක්මනටම 🎉

  • @kandypropertybyGayanrathnayaka
    @kandypropertybyGayanrathnayaka Жыл бұрын

    මුලදිම හිතුන හීනයක් තමා කියල.😂නැත්නම් ඔහොම ගෑනු නවකතාවලවත් නෑනෙ 😂

  • @nirmalarodrigo4165

    @nirmalarodrigo4165

    Жыл бұрын

    ඉන්නවා මම අවංකවම කියන්නෙ මගේ බිරිද ඒ වගේ තමයි..ඇත්තටම ඊටත් වඩා සුන්දර පවුල් ජීවිතයක් අපි ගතකරනවා...

  • @Senesh_Fernando

    @Senesh_Fernando

    Жыл бұрын

    @@nirmalarodrigo4165 🤗

  • @user-go8nr9mb1d

    @user-go8nr9mb1d

    Жыл бұрын

    @@nirmalarodrigo4165 ammage redda

  • @mrluxury6721

    @mrluxury6721

    Жыл бұрын

    ​@@nirmalarodrigo4165 oi oi nirmal 😂😂

  • @lakshithadissanayake

    @lakshithadissanayake

    Жыл бұрын

    @@nirmalarodrigo4165 ඕයි ඕයි නැගිටපන් යකෝ 🤣🤣

  • @asankasakalasooriya717
    @asankasakalasooriya717 Жыл бұрын

    අඩ්ඩේයී...එක පට්ට

  • @sewwandisewwandi6323
    @sewwandisewwandi6323 Жыл бұрын

    Ammo eka..maruu

  • @SIKELENAX
    @SIKELENAX Жыл бұрын

    අන්තිම චුට්ට බැලුවම 😢😂

  • @srilankancomedy9945

    @srilankancomedy9945

    Жыл бұрын

    m.kzread.info/dash/bejne/loxk2ZeapMicg7g.html

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Жыл бұрын

    සියළුම පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙදෙනාටත් සියළුම දෙනාටත්❤❤❤❤❤😂😂❤

  • @amilachanuka4084
    @amilachanuka4084 Жыл бұрын

    මරු මරු ....

  • @dulanaimasha8189
    @dulanaimasha8189 Жыл бұрын

    නොබැදපු උන්ට ආදර්ශමත් කතාවක්....😂😂😂😂

  • @YThisaranie

    @YThisaranie

    Жыл бұрын

    😂

  • @gghghjk8319

    @gghghjk8319

    Жыл бұрын

    උඹ බැදලද

  • @dulanaimasha8189

    @dulanaimasha8189

    Жыл бұрын

    😢

  • @sameerasomarathna5670

    @sameerasomarathna5670

    Жыл бұрын

    🤣

  • @nilaproduction8507
    @nilaproduction8507 Жыл бұрын

    ඒකනම් කොහොමත් හීනයක් ම තමයි 😂😂😂😂 මරු ජය වෙවා.....🙏

  • @udithanamal5134
    @udithanamal5134 Жыл бұрын

    අඩො සුපිරි තමා බං මම එත්, බැලුවා මෙ මොන ලොකෙ ගැණුද කියලා🤣🤣🤣🤫

  • @chamika.s.k.
    @chamika.s.k. Жыл бұрын

    නිදුක් නීරෝගි වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා තෙරුවණ් සරණයි දළදා සමිඳු පිහිටයි ❤❤

  • @user-hq9dw4tk6c
    @user-hq9dw4tk6c Жыл бұрын

    😁😁😁🤭 සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ දේදෙනාට❤️

  • @shanthasamule
    @shanthasamule Жыл бұрын

    අපරාදෙ නුඩ්ලස් ඒක 😁😁

  • @mas2351984
    @mas2351984 Жыл бұрын

    ඒක නම් සුපිරියක් තමා

  • @bamuna
    @bamuna Жыл бұрын

    maru maru cheers

  • @umeshdesilva740
    @umeshdesilva740 Жыл бұрын

    අන්න සුබ පැතුම් ❤

  • @srilankancomedy9945

    @srilankancomedy9945

    Жыл бұрын

    m.kzread.info/dash/bejne/loxk2ZeapMicg7g.html

  • @mashiproductions1326
    @mashiproductions1326 Жыл бұрын

    පිස්සු ද මිනිහො... අපි හිනාවෙලා මැරෙනවා..😂

  • @sampriyankaraofficial
    @sampriyankaraofficial Жыл бұрын

    අම්මෝ ඒක.. ඔයා වගේ බිරිදක් ලබන්න කොයි ලෝකෙට ගියත් බැරි වෙයි.. 😂😂😂 හිනෙන්ම විතරයි 😂😂

  • @sadamaliiresha3325
    @sadamaliiresha3325 Жыл бұрын

    එක nam පට්ටම oi

  • @shshi875
    @shshi875 Жыл бұрын

    හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ලංකාවට මේ වෙලා තියෙන හැම මගුලක්ම නැති වෙල්ලා හොද කාලයක් උදා වේවා 🥺💓

  • @tharushadeshan2919
    @tharushadeshan2919 Жыл бұрын

    සුපිරියක් 💚

Келесі