Lakai Sikai - Pissune | ලකයි සිකයි - පිස්සුනේ😅

Комедия

Lakai Sikai - Pissune | ලකයි සිකයි - පිස්සුනේ
Director & Script - Lakmal Weerasiri (ලකා) | DOP - Madawa Kamalasiri | Art - Sachindu Dilshan | Kanishka Athukorala | Makeup - Sandun Wimalarathna | Production - Sahan Warnakulasuriya | Accountant - Shiraz Merza | Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani (ශාලිකා) | Danushka Jayarathna | Dilki Hansika | Kanishka Athukorala | Sachindu Dilshan | Kasun Chanuka
Camera & Lighting Equipment - Epic 84
Post Production
Editing - Madawa Kamalasiri | Motion Graphics & VFX - Pathum Sandaruwan | Colour Grading & Artwork - Sachindu Dilshan | Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
Commerce Section - www.commercesection.lk
🎓 මෙම Telegram සමූහයෙන් පන්ති පිළිබඳ විස්තර දැනගැනීමට හැකි ය.
🅰️ t.me/+VimJCHG1A0Y4M2Y9
🎓 මෙම KZread චැනලයෙන් AL Commerce විෂයයන් නොමිලේ ඉගෙනගැනීමට සහ පන්ති පිළිබඳ විස්තර දැනගැනීමට හැකි ය.
🅰️ / @commercesection6169
🎓 පන්ති ලියාපදිංචි තොරතුරු ලබාගැනීම සඳහා 0762470708 අංකයට උසස්පෙළ සඳහා පෙනී සිටින වසර Whatsapp කරන්න.
〰〰〰〰〰〰〰〰〰〰〰〰
Econ - / mihinliyanarachchi
BS - / bswithpathinayake
Accounting - / @accountingkinglk
#LakaiSikai #SrilankanComedy

Пікірлер: 2 500

  • @LakaiSikai
    @LakaiSikai Жыл бұрын

    පිස්සුනේ... 🤭 🎓 මෙම Telegram සමූහයෙන් පන්ති පිළිබඳ විස්තර දැනගැනීමට හැකි ය. 🅰️ t.me/+VimJCHG1A0Y4M2Y9

  • @tikkaofficial9664

    @tikkaofficial9664

    Жыл бұрын

    😅ඔව් නෙ

  • @Chana__BRO

    @Chana__BRO

    Жыл бұрын

    😂😂

  • @deshanjeewantha6978

    @deshanjeewantha6978

    Жыл бұрын

    👍💕

  • @MerilathPeyakAdarei

    @MerilathPeyakAdarei

    Жыл бұрын

    සිකා බැජිය සුපිරි බං උබ එදා වගේම පිස්සුනේ

  • @Sachinthasg

    @Sachinthasg

    Жыл бұрын

    කෝ අනේ රනා

  • @nimeshamadushaninimeshamad7499
    @nimeshamadushaninimeshamad7499 Жыл бұрын

    මම නම් විනීලටත් වැඩිය ලකා සිකාට කැමති......අනේ ඇයි තාම 1M ගහන්න බැරිඋනේ..

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva Жыл бұрын

    රනී....................ල්.... මල්ලී........... එක නියමයි.. ධනුෂ්කාගේ රංගනයත් නියමෙට ගැළපිලා තියෙනවා..

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 Жыл бұрын

    හිරුනිකාගේ වොයිස් එකම ආවනේ 😀 මරු ආ

  • @siranjanarodrigo9808

    @siranjanarodrigo9808

    Жыл бұрын

    අමිමප ඇත්ත

  • @janakakumara3420

    @janakakumara3420

    Жыл бұрын

    👍

  • @chathuchathu2939

    @chathuchathu2939

    Жыл бұрын

    Yes 😂

  • @Amila9082

    @Amila9082

    Жыл бұрын

    ඇත්තමයි ආයෙත් බලනවා 👍

  • @sandarekadewumini6702

    @sandarekadewumini6702

    Жыл бұрын

    ඒකනාම් ඇත්ත👍👍

  • @sadumadu7454
    @sadumadu7454 Жыл бұрын

    ලකාගෙ විට කාල කරන ගමේ චරිතෙ තමා මරු..😁😁

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    Жыл бұрын

    ❤️💝🙏

  • @drawwithme3883

    @drawwithme3883

    Жыл бұрын

    ​@@user-cn2gt3ir2e pvjjjvllllvvlllvvvvlvvlvvlllvlllllllllllll

  • @sarathupasens9899

    @sarathupasens9899

    Жыл бұрын

    Djakfi

  • @amilachathuranga5810

    @amilachathuranga5810

    Жыл бұрын

    Ow gami gathiya thaaama ape gaawa thiyenawa

  • @damiex7721
    @damiex7721 Жыл бұрын

    දුප්පත් පැල මෙතරම් සුන්දර නම් 💔😌

  • @maduka_s
    @maduka_s Жыл бұрын

    ඔන්න මිලියනෙත් ගැහුවෝ

  • @formycountry373
    @formycountry373 Жыл бұрын

    රනීල් රනීල් රනීල්ල් 👍😂😂😂😂 කො දැන් හිරැනිකා පේන්න නැහැනෙ 😀

  • @travelwithlahiru
    @travelwithlahiru Жыл бұрын

    පිස්සුනේ ඒක නම් පිස්සුවක් ජය වේවා😍😍

  • @user-yx2ib4wt8u

    @user-yx2ib4wt8u

    Жыл бұрын

    ලහිරු ❤

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    Жыл бұрын

    🌐🌐🌏🌏🙏❤️❤️❤️💜️💔💔

  • @himanshadilshan1245

    @himanshadilshan1245

    Жыл бұрын

    ලහිරු අයියා ❤️✌

  • @dev2099
    @dev2099 Жыл бұрын

    එකම දවසේ දැම්මම trending කේස් එකක් එනවා බොලව්.... විනි... & ලකයි සිකයි 🤣🤣🤣

  • @chanukanimesh118
    @chanukanimesh118 Жыл бұрын

    මේක නම් ආයේ කතා කරන්න දෙයක් නෑ සුපිරියක් තමයි ❤️

  • @j.mkarunarathna8828
    @j.mkarunarathna8828 Жыл бұрын

    Sikage acting Maru aneeee😍😍😍

  • @jayanathdarshana4492
    @jayanathdarshana4492 Жыл бұрын

    අඩෝ මේකෙ දෙවනි කොටසක් දාපල්ලකො😂😂😂😂😂😂 පිස්සුනේ😁😁😁😁😁

  • @lakshithavlogs
    @lakshithavlogs Жыл бұрын

    කොන්ක්‍රීට් දාලා සිමින්ති ටික හෝදන්න බැරි වුනා කියහංකො ..............පිස්සුනේ...........🤣🤣🤣❤

  • @kopattu3012
    @kopattu3012 Жыл бұрын

    I'm from india 🇮🇳 i didn't understand the language but very funniest video 😂 . First time i wached . Good job 🇱🇰

  • @p.ds.r2931

    @p.ds.r2931

    Жыл бұрын

    😅

  • @surangiiresha1419

    @surangiiresha1419

    Жыл бұрын

    Ha කොපට්ටු...🥲🙂😅😅😅👍

  • @SumithRajapakse

    @SumithRajapakse

    5 ай бұрын

    Tks for watching , hope they ll add subtitles in English ... This story is about a young boy who crashed the Advance Level Exam, and running away to avoid Sisters harassment ...and accidentally found a remote house in a village with kind couple and a beautiful younger sister ... Finally the boy found that girl got thro Ad Level exam well due to an online class...! Boys heart settle in the village with the girl...! Reluctant to go back.... THIS IS AN ADVERTISEMENT & STORY ..

  • @aroshadilshan2177
    @aroshadilshan2177 Жыл бұрын

    මේ පාරනම් සට පට සත්ත පඩි.😂😍 පිස්සුනේ..😍😂

  • @kishanthaabeysinghe6662
    @kishanthaabeysinghe6662 Жыл бұрын

    හැබෑටම පිස්සුනේ. සුපිරිම සුපිරි. උණුසුම් සුභ පැතුම් රගදැක්වූ සැමටම!

  • @nishantinishanti8694
    @nishantinishanti8694 Жыл бұрын

    Hamdama බලනවා ..සුපිරි wadak ❤️❤️❤️👍👍👍🙏🙏

  • @shanbrendan2223
    @shanbrendan2223 Жыл бұрын

    ඇඩ් එකක් කියල හිතාගන්න බැරි උනා..ඒ තරමට අද වැඩේ මරු..ඇත්තෙන්ම ලස්සනයි.තනියම හිනා වෙවී බැලුව.මරේ මරු..සියලුම දෙනාට ජයවේවා ...❤️👍😁👊

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    Жыл бұрын

    🌐🙏🌏💜️💔 Ow

  • @kumuthumatheesha7119
    @kumuthumatheesha7119 Жыл бұрын

    මේක අපිට ම දාපු එකක් 🥲💔

  • @sindutunes707
    @sindutunes707 Жыл бұрын

    අම්මෝ බිත්තර එක්ක බත් කාල අන්තිමේ යෝගට් කන්න ගිය සීන් එක තමා ආතල්ම 😂😂

  • @ooshaniudayamali9086

    @ooshaniudayamali9086

    Жыл бұрын

    අම්මො හිනාව නවත්ත ගන්නත් බෑ බන්😆😆

  • @kalanaashan6076

    @kalanaashan6076

    Жыл бұрын

    ලකයි සිකයි හිටිය රනා දැන් නෑ මෙන්න අලුත් වැඩේ kzread.info/dash/bejne/Ym1hx66PhpXWZrw.html

  • @malithishara

    @malithishara

    Жыл бұрын

    හිනාව නවත්තගන්න බැරි උන මම 😂😂

  • @hasanainduwara1860

    @hasanainduwara1860

    Жыл бұрын

    Sirawt😂😂

  • @HansikaDharmasiri

    @HansikaDharmasiri

    10 ай бұрын

    අම්මෝ.....😂

  • @ha2207
    @ha2207 Жыл бұрын

    මේ සැරේනම් සුපිරියක් තමා පිස්සු වගේ 🤗🤗❤️

  • @renushyamali8308
    @renushyamali8308 Жыл бұрын

    Script,video ,location,edit,production ,සියල්ල ලස්සනයි .කොහොමත් ලකයි සිකයි තරම් ලස්සන videos කිසිම කෙනෙකුට කරන්න බැ.ඉවර වෙනකම් මොකක්ද හිතාගන්න බෑ.මුල ඉදලා අගට යනකම් ලස්සනයි .සුපිරි .ජය වේවා.

  • @thusithaembilipitiya1691
    @thusithaembilipitiya1691 Жыл бұрын

    ඇඩ් එකකට පට්ටම සාධාරණයක් කරලා තියෙනවා...සුපිරියි ..වැඩ කරන ගමන් බැලුවෙ..ඒත් හිනාව හංග ගන්න බැරි වුනා😅😅

  • @shorts-vl7zg
    @shorts-vl7zg Жыл бұрын

    මල්ලීලීලී....... රනේනේ...... රනීනීනීල් .... රනිල් නෙමෙ යකෝ මල්ලී අමෝ පට්ට ආ අදත් ගැම්මක්💪💪

  • @Amila9082
    @Amila9082 Жыл бұрын

    රනීනීනීනීල්ල්ල්ල් රනීල් නෙවේ යකො මල්ලි 🤣😭😅😂👍🔥

  • @tharindushehan5592
    @tharindushehan5592 Жыл бұрын

    සුපිරියක් තමයි සහො ඔය වගෙ දිග එවා තමයි ඔනෙ

  • @sameeragamage7594
    @sameeragamage7594 Жыл бұрын

    රනීනීනීනීනීල්ල්. සුපිරියක් ඉතින් 👍💪❤

  • @neranj
    @neranj Жыл бұрын

    අඩෝ කෙල්ල නම් පට්ට💝

  • @samaanishaa2835
    @samaanishaa2835 Жыл бұрын

    ලකයි සිකයි,විනී,පදිරි,කුජීත එක පෙලට..අදනම් හාට් ඇටෑක් හැදෙනවා...ආදරෙයි හැමෝටම..❤️❤️

  • @therelaxsubnow

    @therelaxsubnow

    Жыл бұрын

    Wasthi heta

  • @__uvindu__

    @__uvindu__

    Жыл бұрын

    @@therelaxsubnow 😂✨

  • @r.marosha4699

    @r.marosha4699

    Жыл бұрын

    Ado ow neda bn patta hodee

  • @sameennishan5289

    @sameennishan5289

    Жыл бұрын

    මේ දක්ශයින් සෙට් එක ඉන්නකන් ටීවී කැලේ, අද මරු දවස තමයි, ජයවේවා මේ ඔක්කොම ලට

  • @Cryptomining333

    @Cryptomining333

    Жыл бұрын

    🙏🙏🙏🙏මගේ video හොදනම් හිතට වැදුනනම් විතරක් මේ පැත්ට ඇවිල්ලා පොඩි සහයොගයක් දෙනවද තව 400 යි ඔනි😍😍😍 pls 🙏🙏🙏🙏🙏pls

  • @madushankasithija6590
    @madushankasithija6590 Жыл бұрын

    ඒකනම් පට්ට හිනාව නතරකරගන්න විනාඩි 5 විතර ගියා යකො….අම්මො බං..

  • @IrukaTv
    @IrukaTv Жыл бұрын

    Supiri ayye ❤️😍👌ජය වේවා 🙏

  • @thisariangela4154
    @thisariangela4154 Жыл бұрын

    ඔයාලගේ එක වීඩියෝ එක තුන් හතර පාර බලනවා.කොච්චර බැලුවත් එප වෙන්නේ නෑ.💕💕💕

  • @lakshansandaruwan5109
    @lakshansandaruwan5109 Жыл бұрын

    හැමදාමත් වගේ සුපිරිම එකක්❤❤😂 පිස්සුනේ❤ ඇත්තටම කෙල්ල නන් සුරංගනාවියක් වගෙ තමයි😄❤

  • @Kasuu..2825
    @Kasuu..2825 Жыл бұрын

    පිස්සුනේ..මරු 😅🤣

  • @nisalnisal6900
    @nisalnisal6900 Жыл бұрын

    යාේගට් දෙකනම් සුපිරි අෑ😂😂

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 Жыл бұрын

    නංගී නම් පට්ටම ලස්සනයි..

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 Жыл бұрын

    පට්ටයි ඈ,,,,,,,ර්නීඊඊල්,🤣🤣🤣 සුපිරි ඇක්ටින්ග් ,එල 👍👍👍👍👍

  • @anupatehan3574
    @anupatehan3574 Жыл бұрын

    Part 2 ekakuth continue karamu neee mekeme 👌😂🙂

  • @glaz9102
    @glaz9102 Жыл бұрын

    අම්මෝ යෝගට් සීන් එක නම් මරු 🤣🤣

  • @anujaimad
    @anujaimad Жыл бұрын

    A/L Results පිළිබද සිහිකල ඔබට ස්තූතියි. අපට සෙව්වන්දි මෑණියන්ගෙම පිහිටයි!!

  • @dhamiththaranga6725

    @dhamiththaranga6725

    Жыл бұрын

    🤣😂🤣😂🤣😂🤣

  • @kaushalyakariyawasam8153

    @kaushalyakariyawasam8153

    Жыл бұрын

    😂😂😂😂😂😂😂

  • @iduminajothishaya5960

    @iduminajothishaya5960

    Жыл бұрын

    Ammoo eekah 😂😂

  • @dilshanjanitha5738

    @dilshanjanitha5738

    Жыл бұрын

    🤣🤣🤣🤣

  • @vishwaileperuma2359

    @vishwaileperuma2359

    Жыл бұрын

    Aththa

  • @kaveendevmika2928
    @kaveendevmika2928 Жыл бұрын

    Production Quality ගැනනම් කතාකරන්න දෙයක් නෑ.. අතිවිශිෂ්ටයි ❤️

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    Жыл бұрын

    🤙🤟🤙

  • @rareonephotography8718

    @rareonephotography8718

    Жыл бұрын

    vinadi 14.56 clip eke colours hadala na kiyala dakka ahinsaka man

  • @kavindumadushan4148
    @kavindumadushan4148 Жыл бұрын

    අමෝ යෝගට් දෙක 😂😂😂😂මරු එලම😹

  • @supervidio497
    @supervidio497 Жыл бұрын

    අපේ සර්ල සෙට් එක ❤️

  • @gimhanimadushika4810
    @gimhanimadushika4810 Жыл бұрын

    අපේ මිහින් සර් ❤️❤️ thanks lakai sikai ❤️

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures Жыл бұрын

    ගෙදර තියෙන ලොකේෂන් එක පට්ට.😍😍😍

  • @hansi7265
    @hansi7265 Жыл бұрын

    ගූ ඉනිමෙ නලුවො වගෙද මෙයාලා.මාර ලස්සනයී කන්සෙප්‍ට් මෙයාලගේ.සුපිරියක් තමා අනික් ඒවා වගේම මේකත් ❤️🔥

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    Жыл бұрын

    Ow 🤙🤟🙏❤️💝🙏

  • @m.l.j1740

    @m.l.j1740

    Жыл бұрын

    ow

  • @birtyvlog6773

    @birtyvlog6773

    Жыл бұрын

    සහතික ඇත්ත

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    Жыл бұрын

    @@birtyvlog6773 ow 🤙🤟💛

  • @santhoshsanthosh9356

    @santhoshsanthosh9356

    Жыл бұрын

    @@m.l.j1740 ñ o OP ñ blb oññn

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    හැදෙන්න පිස්සුවක් නෑ මේ රටේ වෙන දේවල් දැක්කම ඉබේටම පිස්සු හැදෙනවා අපිට 😶

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l Жыл бұрын

    Mn eth baluwe sir ai kawadawath nathuwa ලකයි සිකයි blanna kiuwwe kiyala... dan apitath bio maths ayata wage දක්ෂ ගුරුවරු තුන් දෙනෙක් innawa.. අදරෙයි මගේ ගුරුවරු තුන්දෙනටම. ♥️♥️♥️

  • @nethulsandiludias5269

    @nethulsandiludias5269

    Жыл бұрын

    Aniwaren ❤💯

  • @kalanaashan6076

    @kalanaashan6076

    Жыл бұрын

    ලකයි සිකයි හිටිය රනා දැන් නෑ මෙන්න අලුත් වැඩේ kzread.info/dash/bejne/Ym1hx66PhpXWZrw.html

  • @Lahirumadava
    @Lahirumadava Жыл бұрын

    මේක නම් නියමයි එත් අවසනෙ අර කෙල්ල ටෝක් වෙන සීන් එකකුත් තිබ්බ නම් මරු මේකෙ part 2 ekakuth thibba nam නියමයි ❣️❣️❣️

  • @ravinbandara3657
    @ravinbandara3657 Жыл бұрын

    සිරාවටම පට්ට 💓💓💓

  • @umanthasanith7757
    @umanthasanith7757 Жыл бұрын

    පිස්සුනේ...😂🤣😂 සුපිරිනේ... 👍❤️

  • @SIAROYT100K
    @SIAROYT100K Жыл бұрын

    මේ ගොල්ලොත් සෑහෙන්ට Cinematic විදියට video create කරන්නෙ......🔥🔥🔥

  • @fightone4944
    @fightone4944 Жыл бұрын

    1M ගහමු ඉක්මනට..👍❤️

  • @hashinitharaka7759
    @hashinitharaka7759 Жыл бұрын

    ලකයි සිකයි,විනි ❣️❣️❣️❤❤❤💕💕💕💕

  • @slpk2100
    @slpk2100 Жыл бұрын

    ලකයි සිකයි වැඩක් කියන්නේ ඉතිම් පට්ට තමයි

  • @dbdarshana5596
    @dbdarshana5596 Жыл бұрын

    හිනා ගිහිල්ලා බඩත් කොර වුණා යකො පිස්සුනේ 🙈🙈🙈🙈🤭🤭

  • @prabathsiriwardhana3055
    @prabathsiriwardhana3055 Жыл бұрын

    ඉක්මනින් මිලියනයකට යන්න ලකා සිකා ආදරෙයි

  • @jelekiru9672
    @jelekiru9672 Жыл бұрын

    Lakai sikai acted well... cinematography superb...

  • @brotherhoodgamingyt3926
    @brotherhoodgamingyt3926 Жыл бұрын

    #Trending 1 එන්න නම් ඉතිං සෙව්වන්දි මෑනියො පහු කරන්න වෙයි😁😁😁

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    Жыл бұрын

    🤟🤙🤙❤️💝🙏

  • @coolslogentertainment1697

    @coolslogentertainment1697

    Жыл бұрын

    පහු කලා.😁

  • @lankeshwara7342
    @lankeshwara7342 Жыл бұрын

    මටත් ඉතිම් තව දවස් දෙක තුනකින් සියලු දේ අමතක වීමට නියමිතයි 🤐 දෙයියන්ගෙම පිහිටයි ජයවේව 😍❤

  • @oxmuramusic3913
    @oxmuramusic3913 Жыл бұрын

    Vedio shot ටිකනම් ආයි කතාකරන්න දෙයක් නෑ ❤️👌 සුපිරියක් ලකයි සිකෝ 👍

  • @gayashanchandi708
    @gayashanchandi708 Жыл бұрын

    යෝගට් සීන් එක තමා පට්ට 😂😂😂

  • @Perera.123
    @Perera.123 Жыл бұрын

    කෙල්ල ලස්සනයි ඇ 🙈🙉❤

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 Жыл бұрын

    අරෙහෙන් අත්තනායකයා ආතල් දෙනව මෙහෙන් මුන් ටික 😁

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 Жыл бұрын

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @shashenhirusha2007

    @shashenhirusha2007

    Жыл бұрын

    Feck 😂💔

  • @kalanaashan6076

    @kalanaashan6076

    Жыл бұрын

    ලකයි සිකයි හිටිය රනා දැන් නෑ මෙන්න අලුත් වැඩේ kzread.info/dash/bejne/Ym1hx66PhpXWZrw.html

  • @indikakodikara8217

    @indikakodikara8217

    Жыл бұрын

    දැන් 10 පහුවෙලා 😃😃😃

  • @harshaliyanage5513

    @harshaliyanage5513

    Жыл бұрын

    සෙව්වන්දී අලුත් එක kzread.info/dash/bejne/ep2AtsNukdapj6w.html

  • @AMKusumawathi-jc6pu

    @AMKusumawathi-jc6pu

    5 ай бұрын

    Mai

  • @chandimalkumara5889
    @chandimalkumara5889 Жыл бұрын

    Supiriyak ජයවෙිවා👌👌👌👌👌👌

  • @senithamanuja2529
    @senithamanuja25299 ай бұрын

    හතරවෙනි පාර බලන ❤❤

  • @sajithsandaruwan5212
    @sajithsandaruwan5212 Жыл бұрын

    සුපිරි 🔥💖

  • @vidushan5335
    @vidushan5335 Жыл бұрын

    යෝගට් සීන් එක නං එලම😂😂

  • @kanthikankanamgamage7921

    @kanthikankanamgamage7921

    Жыл бұрын

    Ou ane marenakan hinai

  • @user-xe8gy5jt6e
    @user-xe8gy5jt6e Жыл бұрын

    සුපිරි ❤️👊👊👊

  • @madhushikasewwandi380
    @madhushikasewwandi380 Жыл бұрын

    මාත් commerce , තව ටික දවසකින් drama එක සත්‍යයක් ම වෙයි ☹️

  • @nadunpramuditha
    @nadunpramuditha Жыл бұрын

    Monthly එකනම් පට්ට 😍❤️

  • @Heshan_Rox
    @Heshan_Rox Жыл бұрын

    අද සුපිරි දවස Lakai Sikai × Vini Productions 🔥 Video දෙකක් ❤

  • @kalanaashan6076

    @kalanaashan6076

    Жыл бұрын

    ලකයි සිකයි හිටිය රනා දැන් නෑ මෙන්න අලුත් වැඩේ kzread.info/dash/bejne/Ym1hx66PhpXWZrw.html

  • @PraveezCricketPulse
    @PraveezCricketPulse10 ай бұрын

    රිසල්ට්ස් එන්න පැය කීපයකට කලින් මේක බලන මම👍

  • @asentertainment6849
    @asentertainment6849 Жыл бұрын

    ලකයි සිකයි ආදරෙයි ලස්සන වැඩක් 💞💞💞👍

  • @lahirusadaruwan1992
    @lahirusadaruwan1992 Жыл бұрын

    සුපිරියක් කියන්න වචන නෑ පට්ට තෙරුවන් සරනයි කරන කියන කටයුතු සර්වක්ප්‍රකාරයෙන්ම ඉටු වෙන්න ඕනේ 🙏❤

  • @travelwithlahiru
    @travelwithlahiru Жыл бұрын

    ලගට වෙලා හිටපන්කෝ මනුස්සයෝ හදිස්සියකට හොටු සූරත්න😍😍

  • @GayanMaduranga-vs9uf

    @GayanMaduranga-vs9uf

    Ай бұрын

    😂😂😂😂

  • @shashikmax7
    @shashikmax7 Жыл бұрын

    තව තව ඇඩ් පිහිට ලැබේවා.!!!!!

  • @milshankrishmal5568
    @milshankrishmal5568 Жыл бұрын

    එහෙන් විනී මෙහෙන් ලකයි සිකයි අම්බෝ අදන්ම් පිස්සුවක්ක්ක්ක්ක් ❤️❤️❤️

  • @GAYAN889

    @GAYAN889

    Жыл бұрын

    විනි වීඩියො එක කොලටි නැ දැන්

  • @kalanaashan6076

    @kalanaashan6076

    Жыл бұрын

    ලකයි සිකයි හිටිය රනා දැන් නෑ මෙන්න අලුත් වැඩේ kzread.info/dash/bejne/Ym1hx66PhpXWZrw.html

  • @kaushijayaweera9251
    @kaushijayaweera9251 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤❤ සුබ පැතුම් හැමෝටම ❤❤

  • @musiclp4373
    @musiclp4373 Жыл бұрын

    OL වලටත් එකක් දිගෙන යමු ඊළඟට

  • @pathumss8743
    @pathumss8743 Жыл бұрын

    අඩෝ සුපිරි ඕයි... පට්ට ඒක... හම්බ වෙලා කතා කරන්න ආසයි ලකයි සිකයි කට්ටියව... ❤❤❤❤

  • @rcs2621
    @rcs2621 Жыл бұрын

    සුපිරියක් ඉතින් ආතල් විතරයි රනීඊඊඊඊඊඊල් 😂

  • @chanuhansa9441
    @chanuhansa9441 Жыл бұрын

    වෙනදා වගේම සුපිරි ආතල් එකක් තමයි හිනා කාලා මැරෙනො😂

  • @bhanukaniroshana57
    @bhanukaniroshana57 Жыл бұрын

    1M 🤟🤟 congratulations boys ❤

  • @akila.page.2006
    @akila.page.2006 Жыл бұрын

    පිස්සුවක් 😇

  • @ruwanthiruwanthi4221
    @ruwanthiruwanthi4221 Жыл бұрын

    Online Econ nm Mihin sir thma. ❤💪niyamai lakai sikai❤

  • @krmnelumroshininelum773
    @krmnelumroshininelum773 Жыл бұрын

    අපි දෙවෙනී කොටස බලන්න බලාගෙන ඉන්නවා

  • @amiladivanka70
    @amiladivanka70 Жыл бұрын

    සුපිරියි.. සුපිරියි

  • @Gossipworld-r4p
    @Gossipworld-r4p Жыл бұрын

    Notification එක ආව ගමන් කර කර ඉදපු වැඩෙත් දාලා ආව අය මේ කොනට 😂♥️

  • @user-ll2qz8yy8h
    @user-ll2qz8yy8h Жыл бұрын

    සුපිරියක් තමයි ඉතින් ❤️❤️❤️

  • @senakedharmasena7949
    @senakedharmasena7949 Жыл бұрын

    පිස්සුනේ.. 😜 වෙළඳ දැන්වීම සමග වැඩසටහන හොඳට කරලා තිබෙනවා..! 👍 🤝

  • @jenakaiddamalgoda3298
    @jenakaiddamalgoda3298 Жыл бұрын

    සුපිරිනේ....😁😁

  • @royalcreator2338
    @royalcreator2338 Жыл бұрын

    අම්මෝ යකෝ ඒක 🤣🤣 රනීල් ...🤣 ලකයි සිකයි ඉතින් ආය කියන්න දෙයක් නෑ සුපිරිම තමා

  • @MRPRAZA2
    @MRPRAZA2 Жыл бұрын

    ඒක පට්ට ❤🙏 ජය වේවා

  • @chathuralakshitha5337
    @chathuralakshitha5337 Жыл бұрын

    රමේශ් සර් ඉන්නවා කියන්නේ පට්ටම වැඩක් තමා..... A+

  • @kalharachiranthigamage4574

    @kalharachiranthigamage4574

    Жыл бұрын

    Ann eekai❤️

  • @maduboy4898
    @maduboy4898 Жыл бұрын

    ලන්කාවෙ හොඳම ගුරුවරු කිව්ව එකට තමයි හොඳටම හිනා ගියෙ.

  • @sadu20007

    @sadu20007

    Жыл бұрын

    Ai hina yanne .oya iganagana tynwd me sirlagen

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    Жыл бұрын

    🙄💜️

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    Жыл бұрын

    @@sadu20007 💝

  • @maduboy4898

    @maduboy4898

    Жыл бұрын

    Nam ahuweth me video eken passe ekai ehma kiwe. Lankawe hodam nm nana ahala tynna oni ne. Dn kiyna epa nama araka meka kiyla. Sir la ugannwa hoda nm aulk na man me sirlagen igena gena na. Mn kiwe mata hina gya kiyla ekta. Lankwe hodatama uganna guruwarunge kihipayk kiwa nam hri. Hodama kiwama hina ynwne

  • @sapunsriyanthafernando2323
    @sapunsriyanthafernando2323 Жыл бұрын

    සුපිරිමයි...පට්ට..❤️ එඩිට් එකේ කලර්ස් ගැන චුට්ටක් බලුවොත් හොදයි වගේ...😍

  • @geethmusiccovers7616
    @geethmusiccovers7616 Жыл бұрын

    අඩේ මරු දැන්නම් ෆිල්ම් එකක් කරන්න කොලිටි ඒක තිනවා ලකා අයියේ ❤👍

Келесі