Lakai Sikai - Jolly Poli | ලකයි සිකයි - ජොලි පොලී | Monthly Special | April

Комедия

Lakai Sikai - Jolly Poli | ලකයි සිකයි - ජොලි පොලී | Monthly Special | April
"ලකයි සිකයි Live In Upset" ප්‍රථම විදෙස් වේදිකා දැක්ම...
අප්‍රේල් 30 - බ්‍රිස්බෙන් නගරයේදී....
ස්ථානය - Acacia Ridge State School Auditorium
වේලාව - සවස 6ට
Tickets Link - www.trybooking.com/CHHJS
Contact - Sena : 0429086195 | Shan : 0452217426
Tickets - Adult : $30 | Child : $15 | Family : $75
Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Madawa Kamalasiri
AD - Sandun Wimalarathna
Art & Costume - Dammika Madushanka | Kasun Chanuka | Sachindu D Perera
Makeup - Rangana Thilakawardhana
Accountant - Shiraz Merza
Line Producer - Shan Arosha (සිකා)
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Kanishka Athukorala | Sanjaya Bandara |
Technical Crew _Epic 84 - Nuwan Sameera | Thisara Damith | Maduranga | Suresh
Post Production
Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan
Motion Graphics & VFX - Pathum Sandaruwan
Colour Grading & Artwork - Sachindu D Perera
Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Pathum Sandaruwan
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
#LakaiSikai #SrilankanComedy

Пікірлер: 1 400

  • @LakaiSikai
    @LakaiSikai Жыл бұрын

    ලකා සහ සිකා එක බෝඩිමේ ඉන්න යාළුවො දෙන්නෙක්. හිටි හැටියෙම සිකා බෝඩිමට වාහනේකින් එනවා. බෝඩිම් ගාස්තුවත් කලට වෙලාවට ගෙවන්නෙ නැති සිකාට වාහනයක් කොහෙන්ද කියලා ලකා පුදුමයෙන් ඉන්නෙ. හැබැයි ඒ මොහොතෙ ඉඳන් සිකා සම්පූර්ණෙන්ම හැසිරෙන්නෙ ලොකු සල්ලිකාරයෙක් වගේ. කොහෙන්ද සිකාට මේ සල්ලි? කොහොමද සිකා එක රැයෙන් ඒ තරම් පොහොසතෙක් උනේ?

  • @Hotbotton88

    @Hotbotton88

    Жыл бұрын

    ඊජිප්තු ගිහින් පාරාවෙක් වෙලා 🤣

  • @TS_Creation_Aqua

    @TS_Creation_Aqua

    Жыл бұрын

    ❤❤❤❤

  • @dhanushkaroshan9775

    @dhanushkaroshan9775

    Жыл бұрын

    පිරමීඩ් තමයි

  • @user-zy3vm5ji5f

    @user-zy3vm5ji5f

    Жыл бұрын

    Hinen

  • @heshannavod1958

    @heshannavod1958

    Жыл бұрын

    Invest කරන කොට සල්ලි ටිකක් තියාගෙන ඉතිරිය invest කරා වෙන්න බැරිද.😁

  • @Sithijaonline
    @Sithijaonline Жыл бұрын

    මහ බැංකුවත් තෝරගත්තේ ලකයි සිකාවයි.. නියමයි ජයවේවා🌹👍

  • @CMusicSL
    @CMusicSL Жыл бұрын

    පිරමීඩකාරයොන්ට රිදෙයි ගොඩක්... * Good Job Boys

  • @1st_time
    @1st_time Жыл бұрын

    මිලියනයක ග්‍රාහකයින් සඳහා සුබ පැතුම් 🥰🥰🥰🥰🥰🥰🥰

  • @nawathanpala1412
    @nawathanpala1412 Жыл бұрын

    අපි ඉන්නවා අයියෙ උබලත් එක්ක හැමදාම.උබලා රටට අවශ්‍යම වෙලාවෙ රටවෙනුවෙන් පාරට බැහැපු එවුන්. ජයවේවා ❤️

  • @ruwanchamara9042
    @ruwanchamara9042 Жыл бұрын

    හොද උනත් නරක උනත් දාපු ගමන් බලනවා. ගිනි පොකුරු වගේ බොක්කෙන් ආදරෙයි මචන්ලා.. ♥️♥️🙋

  • @SamalkaLahiru98
    @SamalkaLahiru98 Жыл бұрын

    හැමදාම පහරක් තමයි ඉතින් ඉක්මනට 1M ගහන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @dinushagamage8690
    @dinushagamage8690 Жыл бұрын

    මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක් 🙂❤

  • @charathaliyanage4581

    @charathaliyanage4581

    11 күн бұрын

    Baha😂

  • @shane3494

    @shane3494

    7 күн бұрын

    අයියෝ like දහයක් දැම්මහම ඔයාට සල්ලි හම්බ වෙන්නෙ නෑනේ බොරුවට දගලන්න එපා

  • @gayanbuddhirathne961
    @gayanbuddhirathne961 Жыл бұрын

    අපේ රටේ තන්හාධික මෝඩ මිනිස්සුන්ට හොඳ පාඩමක්..සුපිරි පණිවිඩයක් දෙන්නේ...නියමයි ලකයි සිකා....

  • @user-gr5vq1fe5n
    @user-gr5vq1fe5n Жыл бұрын

    නියමයි ලංකාවේ ගොඩක් අයට වැදගත් වෙන අමාරුවේ වැටිලා ඉන්න අයටත් වටින පණිවිඩයක් දෙන සුපිරි වැඩක්

  • @user-de3lh7sm4o

    @user-de3lh7sm4o

    Жыл бұрын

    ගොඩක් අසාවෙන් හිටියෙ එනකල් ඔක්කෝම බලලා තියෙන්නේ මම ❤❤❤❤

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.

  • @sithumdewmina2292
    @sithumdewmina2292 Жыл бұрын

    ලකයි සිකාටයි ආදරේ අය කෝ❤✋ 1M ගහමූ...💫💥

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.

  • @yathaloka-866
    @yathaloka-866 Жыл бұрын

    වටිනා දේ සමාජෙට දෙන ලකයිසිකයිගෙන් 💖💖 තවත් වටිනා නිර්මාණයක්, ජයවේවා..!

  • @worldwellness2910
    @worldwellness29102 ай бұрын

    දැන් තමයි හොදම දෙන්න සෙට් වෙලා තියෙන්නෙ තාත්ත්විකයි කියන්නේ වචන නෑ කියන්න.සුපිරි ❤

  • @nethminigunasekara4027
    @nethminigunasekara4027 Жыл бұрын

    තව ටිකයි .. අවුරුදු 3න් 4න් ගහපු ගේම පට්ට ....ජය මිලියනයට🎉🎉

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.

  • @journey_to_ceylon

    @journey_to_ceylon

    Жыл бұрын

    Traveling වලට කැමති නම් පොඩි support එකක් දෙන්න ස්තුතියි!

  • @lakshithavlogs
    @lakshithavlogs Жыл бұрын

    ට්‍රෙලර් එක බලලා දාන්නේ කොයි වෙලාවෙද කියලා බලන් හිටියේ .........ආදරෙයි ලකා සිකා සෙට් එකටම 😍😍😍 ළගදිම එන මිලියනයක ආදරයටත් සුභ පැතුම් !

  • @arunajayawardana7089
    @arunajayawardana7089 Жыл бұрын

    හොඳ පණිවිඩයක් සමාජය දෙන ලකයිසිකයි ඔබ දෙපලට අපගේ හඳ පිරි ස්තුතිය.❤❤❤❤❤

  • @kmsandya8726
    @kmsandya87262 ай бұрын

    හරි වැදගත් ඒ වගේම මමත් ඔයවගේ දෙකට මාට්ටු උන කෙනෙක් 😭 බුදුසරණයි ඔයාලට ජයවේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @samudayadahampath89
    @samudayadahampath89 Жыл бұрын

    ඔයාලා නම් සමාජෙට මාරම පණිවිඩ දෙන්නෙ අයියේ ජය වේවා හැමදාමත් ❤️😍

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.

  • @Hobbies_more

    @Hobbies_more

    Жыл бұрын

    ​@@thilinaranasinghe3322 ubata track da ban 🤣🤣🤣 naththam onmaxDt karana kenekda🤣🤣

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan14239 ай бұрын

    සමාජෙට දුන්න දේ වටිනවා ලකා සිකා ජයවේවා!!!

  • @slcovermusic
    @slcovermusic Жыл бұрын

    රටක් සිනහවෙන් මුසපත් කිරීමට අපේ යුතුකම් ඔයාලා මිලියනයකගේ හිත් දිනාගෙන ලකා අයියෙ පට්ට ගමනක්... ඔයාලට ජයෙන් ජයම පතනව...

  • @ruwanchamara9042
    @ruwanchamara9042 Жыл бұрын

    ඉරෙන කොල වලට මැරෙන පොරක් නෙමෙයි.. ඒක පට්ට.. 😋😋😋

  • @buddimeegaswatta9374

    @buddimeegaswatta9374

    Жыл бұрын

    නියම ටෝක් එක ❤

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.

  • @nayanajithmadushanka2680

    @nayanajithmadushanka2680

    Жыл бұрын

    yeah

  • @nuwanthasulochana6025
    @nuwanthasulochana6025 Жыл бұрын

    ඉක්මනින් 1M ගහමු ලකයි සිකයි..❤️❤️❤️

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Жыл бұрын

    ඒක හොද පණිවිඩයක් මේ වගේ මෝඩ වැඩ කරන අපේ උන්දැලට 😂😂😂ඉරෙන කොල වලට මැරෙන මිනිස්සු නෙමෙයි බං 😂😂😂 ලස්සනයි විඩියෝව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤

  • @krishantharuhunage7522
    @krishantharuhunage7522 Жыл бұрын

    විනෝදය සමග අර්ථාංවිත පණිවිඩයක් දෙන නිර්මාණ කරන ලකයි සිකයි නිර්මාතෘ ලක්මාල් ......... බොක්කෙම්ම උබට ජය පතනවා...... උඹ අයියෙක්ද මල්ලියෙක්ද දන්නෙ නැහැ ... උඹ එල .............. උඹ කියලා කථා කරේ අපේකමට 💯❤️❤️

  • @nimeshjanaka9308
    @nimeshjanaka9308 Жыл бұрын

    දාපු ගමන් ආවා..අදත් ගැම්මක් තමා 😍❤️

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 Жыл бұрын

    කාලීන මාතෘකාවක් විනෝදය, උපහාසය, අවවාදය,ආදර්ශය එකට එකතු කරලා තියෙන්නේ,,ලොකු පණිවිඩය ක් දීලා තියෙනවා,,එකෙන්ම respect ,,,එ උනාට අපේ හරක් හෙටත් මෙවාට අහු වෙනවා,,හදන්න බැහැ කවදාවත්,,

  • @ct3049

    @ct3049

    Жыл бұрын

    😂😂😂 ඔක්කෝටම වැඩිය උබ ඇඳගෙන වගේ... Club එකේ නම දැක්කද😅, ඒ තමයි Marketing!

  • @imalka98

    @imalka98

    Жыл бұрын

    ​@@ct3049 mkd bn eke awla 😅

  • @ct3049

    @ct3049

    Жыл бұрын

    @@imalka98 උබ club යන්නේ සිල් ගන්නද

  • @SLANYTUBE

    @SLANYTUBE

    Жыл бұрын

    මගුල තමයි.. කරටි කැඩෙන්න ගහන ඒවා පෙන්න පෙන්න කොහෙද බං රටක් හදන්නේ.. අපරාදේ බන් ආගම දහම මුන්ට දෙන්න තිබ්බේ සමාජේ හදන්න.

  • @sameerawarnakulasuriya8151

    @sameerawarnakulasuriya8151

    Жыл бұрын

    @@SLANYTUBE දූපත් මානසිකත්වය ඕකට කියන්නේ,,අඩියෙන් අඩියට බාර් ඇරලා තියන රටේ මේ video එක බලල රට විනාස වෙනවා කියලා හිතන ඇයි බං,,අනික මේ video හදන්නෙ රට හදන්න නෙමෙයි බං,,

  • @rasisl1949
    @rasisl1949 Жыл бұрын

    Brisbane show එක එකෙන්ම සාර්ථක වේවා...❤❤🎉

  • @randimamchandrasiri1616
    @randimamchandrasiri1616 Жыл бұрын

    මිලියනයට ලගයි❤😍 සුබපැතුම් අයියලා❤

  • @methuljayasingha1537
    @methuljayasingha1537 Жыл бұрын

    ගැම්මක් කොල්ලෝ ඔයාලා දාන හැම වීඩියෝ එකම ආසවෙන් බලනවා ආදරෙයි ලකයි සිකයි❤️‍🔥❤️‍🔥❤️

  • @sajithdarshana1911
    @sajithdarshana1911 Жыл бұрын

    රටේ ජීවත් වෙන මිනිස්සුන්ට වටින පනිවිඩයක් අයියේ .. මේ වගේ පනිවිඩ මේ වගේ video එකකින් හරි රටට පෙන්නනවට බුදු සරනයි..හැමදාමත් සතුටින් ජීවත් වෙන්න .🤗🤗

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf Жыл бұрын

    😍🙏 congratulations ලකයි සිකයි for 1 million ❤️‍

  • @uniquenessnature4081
    @uniquenessnature4081 Жыл бұрын

    නියමයි වටිනා පණිවිඩයක් දෙන්නේ. ආදරෙයි ලකා සිකා.

  • @amilapussellage9937
    @amilapussellage9937 Жыл бұрын

    නියමයි 👌 .... නියම අර්ථවත් නිමානශීලී වැඩක්.... සුබ පැතුම් ❤️👌💯

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.

  • @sikka6051
    @sikka6051 Жыл бұрын

    පිරමීඩකාරයොන්ට රිදෙයි ගොඩක්...🤣🤣🤣 සුපිරි අය්යේ මේ කාලෙට අවශ්‍යමකරන පණිවිඩයක්

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.

  • @Hobbies_more

    @Hobbies_more

    Жыл бұрын

    ඔය ඉන්නේ එහෙම එකෙක් වැලලි වැලලි මේකේ 🤣🤣🤣

  • @dinushisupun6130

    @dinushisupun6130

    Жыл бұрын

    Primidyk kinne mokada..lankwe okkoma primida thmi..lokka their wdi gnk hoynne pllehta yanna padi adu wenawa..boru kiyn nathiwa inna

  • @travelinCambodia2023

    @travelinCambodia2023

    Жыл бұрын

    Pyramid wagema Bro, Micro Finance karayo bayanakayi. Un asarana minisunta documents nathiwa loan denawa 10% monthly. Ewunma thama hora spot gahan mewath karanne 10%denawa kiyala. Government nowana kisima bank ekak wath wishwasa karanna epa. Salli godak thinam business ekak thamanma karanna.

  • @nilanthakumara965

    @nilanthakumara965

    8 ай бұрын

    ​@@thilinaranasinghe3322❤

  • @bavindusenanayake548
    @bavindusenanayake548 Жыл бұрын

    මේ වෙලාවෙ රටේ මිනිස්සුන්ට ගොඩක් වටින පණිවිඩයක් ...❤

  • @sampathking8261
    @sampathking8261 Жыл бұрын

    එ වගේ තැන් වල සල්ලි දාලා තියන හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..

  • @nalinrangana8136
    @nalinrangana8136 Жыл бұрын

    ආදර්ශමත් කතාවක්..Good Luck!

  • @yashomibatuwanthudawa4354
    @yashomibatuwanthudawa4354 Жыл бұрын

    Supiriyak 🔥🔥🔥....සෙරෙප්පු 2ක නැතිවුණ කෑල්ලට හොඳටම හිනා 😅😂

  • @kariyawasampriyankara2765

    @kariyawasampriyankara2765

    Жыл бұрын

    හොඳම හරිය...

  • @chamindulakmalramanayake3727

    @chamindulakmalramanayake3727

    Жыл бұрын

    🤣🤣🤣

  • @soundmartlanka9479

    @soundmartlanka9479

    Жыл бұрын

    එච්චරයි හිනාවෙන එකකට තිබුනෙ 🤔

  • @lifewithchemistry1247

    @lifewithchemistry1247

    Жыл бұрын

    සිරාම මතක් කරකරා හ්නා වෙන්න පුලුහන් කෑල්ල

  • @wijithabandara3529
    @wijithabandara3529 Жыл бұрын

    ආසාවෙන් බලන වීඩියෝස් ගොඩක් තියෙන්නේ මෙයාලා ගාව ආදරෙයි ලකයි සිකයි... ජයම වේවා...💚

  • @SLRubikscube2856
    @SLRubikscube2856 Жыл бұрын

    එහෙනම් ඔන්න කොල්ලෝ 1M ගැහුව්වා🎉🎉😊😊

  • @himshasathsara555
    @himshasathsara555 Жыл бұрын

    ලකයි සිකයි නම් ආතල් තමා 😀

  • @ManjuManju-ep6bj
    @ManjuManju-ep6bj Жыл бұрын

    සුපිරියක්👍👍💚💚💚

  • @damithprasanga8910
    @damithprasanga8910 Жыл бұрын

    ඔය කරලා තියෙන්නෙ සුපිරියක් මන්ත්ලි ස්පෙෂල් වලට.ජය එකෙන්ම වෙන්න ඕනෙ ඈහ්

  • @alloraproduction5279
    @alloraproduction5279 Жыл бұрын

    රටටම දීපු සුපිරි අවවාදයක්

  • @erandagamage6973
    @erandagamage6973 Жыл бұрын

    පලවෙනි comment එක මගෙන්......❤️❤️❤️❤️

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Жыл бұрын

    අදත් සුපර්බ් ....ගිනි පොකුරු වගේ...💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹😜😜

  • @sooryakandy921
    @sooryakandy921 Жыл бұрын

    ❤❤වටිනම කතාව බැලුම්ගලට සහයක්. ❤❤ ස්තුති ලකා සිකා

  • @lotalivefishaquarium115
    @lotalivefishaquarium115 Жыл бұрын

    අඩෝ, සුපිරියක් බන්, එක එකාගෙ advertising වලට යට නොවී, අපේ හරකුන්ට හොද පාඩමක් කියල දුන්න episode 1k. ආදරෙයි බන් ❤

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 Жыл бұрын

    කවදාවත්ම එපා නොවන ඩබල.. අදත් සුපිරි ❤

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.

  • @malindudhananjaya5156

    @malindudhananjaya5156

    Жыл бұрын

    ව්

  • @sadeepmihiran6610

    @sadeepmihiran6610

    Жыл бұрын

    @@thilinaranasinghe3322 why bn ooma 🥲

  • @sarathmedagedara8373

    @sarathmedagedara8373

    Жыл бұрын

    සුපිරි ආ. ඔන්මැක්ෂ් කාරයෝ ඔන්න කලබල වෙලා.

  • @animal.10-u5k

    @animal.10-u5k

    Жыл бұрын

    එපා උනේ නැද්ද තවත්

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Жыл бұрын

    ගිණි පොකුරු වගේ මිලියනයක් ගමු ලකා සිකා ❤❤

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.

  • @kdgimhank
    @kdgimhank Жыл бұрын

    හොද කාලින විඩියෝ එකක් අපේ හරක්ට තෙරේන්න😂😂😂❤

  • @sllakhiru
    @sllakhiru10 ай бұрын

    මරම වටිනවා නියමයි සුපිරි පට්ට ඇත්තම ඇත නෙන්නං මේ නියමයි සුපිරි හොදේ 🎉❤😂😢😮😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤

  • @hansisilva5354
    @hansisilva5354 Жыл бұрын

    සුපිරියක් 😂❤❤🎉

  • @kavishnakalhara
    @kavishnakalhara Жыл бұрын

    ඒක සුපිරි සමාජයට හොද පණිවිඩයක් පිරමීඩ කාරයන්ට ඇඩෙන්න දීලා මෙදා පාර හුගක් එවුන්ට සල්ලි කීයක් හරි අතට හම්බවුනාම හරි උජාරුවෙන් ගිහින් හැමෝටමත් කියලා මම නම් මේකේ තමයි සල්ලි දැම්මෙ කිය කියා හිනා වෙවී ඉන්නවා. එහෙම ඉන්න එවුන්ට නම් මේක හොද පාඩමක් ❤️😌

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    Жыл бұрын

    ඒ වටේ උන්ට අන්දනව බන්.අහු උනොත් ඉවරයි 😂😂😂😂😂

  • @banchiroxxdambullasenza5851
    @banchiroxxdambullasenza58519 ай бұрын

    ඒකනම් හිනා කටයි 😁✌ ජයම වේවා අයියාලා!

  • @dilannew4165
    @dilannew4165 Жыл бұрын

    මේ කාලෙට දීපු හොද පනිවිඩයක්,, හොර පිරිමීඩ හැම තැනම.. ලකයි සිකයි එල,, ජය වේවා..?

  • @chethanakaushalya
    @chethanakaushalya Жыл бұрын

    Monthely එක එනකම් බලන් හිටියෙ ❤... සුපිරී ❤

  • @BuddhiChathu-zk2hz
    @BuddhiChathu-zk2hz Жыл бұрын

    ලකයි සිකයි.....පටිට❤❤❤❤❤❤❤

  • @rasisl1949
    @rasisl1949 Жыл бұрын

    ගේමක් ගහලා කොහොම හරි Monthly Special එක දෙනවා. ආදරෙයි සෙට් එකටම. බලලා යාලුවොන්ටත් බලන්න හැමදාම share කරන මම 🤛

  • @Cabby888
    @Cabby888 Жыл бұрын

    Valuable advice to srilanka n society ❤

  • @LP-mq8ny
    @LP-mq8ny Жыл бұрын

    Video editing නම් 🥰🥰🥰 excellent quality

  • @chinthkam2632
    @chinthkam2632 Жыл бұрын

    ඊළඟ වීඩියෝඑකට කලින් 1M ෂුවර්.👍👍🔥🔥

  • @deheminethsarani8790
    @deheminethsarani8790 Жыл бұрын

    ගිනි පොකුරු වගේ මිලියනයක් ගැහුවා නේහ් ලකා සිකා.. 🎉❤

  • @Ashi12390

    @Ashi12390

    Жыл бұрын

    ❤❤

  • @Ashi12390

    @Ashi12390

    Жыл бұрын

    @@kmr4931 oya kauda

  • @bihanduyogitha8697
    @bihanduyogitha8697 Жыл бұрын

    1 M🎉❤ congratulations

  • @tehanjanuka
    @tehanjanuka Жыл бұрын

    මේ විඩියෝ එකේන් ලකායි සිකාලාට 1M ගන්න පුලුවන් වේයි 🖤💖

  • @vimukthisandaruvan599
    @vimukthisandaruvan599 Жыл бұрын

    ඒකනම් සුපිරියක්..කාලීන මාතෘකාවක්

  • @priyantharanasinghe4080
    @priyantharanasinghe4080 Жыл бұрын

    හොද පනිවිඩයක් thanks.

  • @MAALI.2007.
    @MAALI.2007. Жыл бұрын

    1M ගැම්මක් ඔනා 🥳

  • @geek_sLc
    @geek_sLc Жыл бұрын

    සුපිරියක් තමා අයියලා දෙන්නා ගැම්මක් තමා

  • @kasundananjaya1362
    @kasundananjaya1362 Жыл бұрын

    ලස්සනයි ❤❤❤

  • @pt8977
    @pt8977 Жыл бұрын

    1M gahala❤️‍🔥👊

  • @dineshmadusanka3453
    @dineshmadusanka3453 Жыл бұрын

    ඒකනම් දීල තියෙනවා ආයෙ සුපිරියටම හොදේ ජයවේවා 1M Congratulations ❤👍

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx Жыл бұрын

    සුපිරි ❤❤🎉

  • @nilumnimaja
    @nilumnimaja Жыл бұрын

    සුපිරියක් ❤🎉

  • @nugawelatube711
    @nugawelatube711 Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සන ආදර්ශ කතාවක් මම lakai/sikai ආසාවෙන් බලනවා. ස්තුතියි ඔබ දෙදෙනාට ජය වේවා

  • @voicecoversong4423
    @voicecoversong4423 Жыл бұрын

    Notify දැක්කා නිදහසෙ බලන්න ඔනි නිසා රැ බලනවා සුපිරි හොදෙ

  • @mrunknown7882
    @mrunknown7882 Жыл бұрын

    සුපිරි ❤️💥👍

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 Жыл бұрын

    ගිණි මල් පොකුරු වගේ සුපිරි වැඩක්.. 👍👍👍 ❤️❤️❤️🙏🙏🙏

  • @jagathharshana4435
    @jagathharshana4435 Жыл бұрын

    සුපිරියක් ...

  • @ravishkathishan5054
    @ravishkathishan5054 Жыл бұрын

    ආදරෙයි ඇ හොද පනිවිඩයක් 😍❤️

  • @prabathpriyadarshana
    @prabathpriyadarshana Жыл бұрын

    සුපිරියක් 💙

  • @imcreativedance2142
    @imcreativedance2142 Жыл бұрын

    සෙරෙප්පු දෙක හොයන එක තමා මරූ 😂😂😂😂😂

  • @hbxdemon8250
    @hbxdemon8250 Жыл бұрын

    1 million suscribers ...❤❤❤

  • @dhammikasanath
    @dhammikasanath Жыл бұрын

    සුපිරිම පනිවිඩයක් සුපිරිම විදියට..එල ලකා සිකා..💟💟💟

  • @chamoddushshyantha4897
    @chamoddushshyantha4897 Жыл бұрын

    Trending thama ❤

  • @dild3732
    @dild3732 Жыл бұрын

    උඹලගෙ වීඩියෝ එක බලන්න කියලා හිතලා ආයිත් බැලුවේ නෑ ..මොකටද උඹලට Views දීලා සල්ලි හම්බ කරල දෙන්නේ කියලා හිතුනා. ..බුද්දාගමට අපහාස කරනකොට හිනාවෙච්ච කාලකන්නි දෙන්නා

  • @leooonnnn

    @leooonnnn

    8 ай бұрын

    ඔයා නිසා මෙයාලට සල්ලි එන එක නැවතිලා😂

  • @akalankahettiarachchi5614
    @akalankahettiarachchi5614 Жыл бұрын

    ඒකනම් දීල හොදටම.සුපිරියක්❤

  • @JANA99998
    @JANA99998 Жыл бұрын

    එකනම් වට්නවා❤

  • @StepsWithBraya
    @StepsWithBraya Жыл бұрын

    Gammak thamayi lakai sikai ❤

  • @ErangaLakshitha-kw1dd
    @ErangaLakshitha-kw1dd Жыл бұрын

    සමාජෙට ආදර්ශයක් දෙන channel එකක්❤❤❤

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv Жыл бұрын

    කලොච්ත මාතෘකාවක් ඉතාමත් හොද පණිවිඩයක් ලබාදුන්නා ස්තුතියි 👍👍👍

  • @ujithapriyankara8147
    @ujithapriyankara8147 Жыл бұрын

    සුපිරියක්ම කරල තියෙනව අද කාලෙට ගැලපෙන්න...💪💪💪

  • @Traveling_lifetoday
    @Traveling_lifetoday Жыл бұрын

    "1M" ghala..! congratulations my brother's...💗💗💗💗😘

  • @saduntharaka4571
    @saduntharaka4571 Жыл бұрын

    හොද පනිවිඩයක් මේක.ඇත්තටම මරු.💪💪💪

  • @thilindamadushanka2183
    @thilindamadushanka2183 Жыл бұрын

    අත්තටම වටින ආදර්ශයක් දෙන දෙයක් පිරමිඩ කාර⁣යන්ට අහුවෙන්න එපා Thanks Lakai Sikai❤❤

  • @FamilyChef-ws3gv
    @FamilyChef-ws3gv Жыл бұрын

    සුපිරි ඇත්තටම හැමදාම වගේ....❤️❤️❤️❤️

  • @warunisurige7584
    @warunisurige7584 Жыл бұрын

    1M Subscribers Congratulations! ❤️😍💪 ලකයි සිකයි...💗

  • @slamaris9055
    @slamaris9055 Жыл бұрын

    එකෙන්ම තව දවස් දෙක තුනක් යන්න කලින් මිලියනයනයේ සිහිනයට ලකයි සිකයි යනවා කියන අය මේ කොනට....❤❤❤❤

  • @x-onegaming999

    @x-onegaming999

    Жыл бұрын

    gihin iwarai🎉

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.

  • @sarathpriyankara5075
    @sarathpriyankara5075 Жыл бұрын

    සුපිරියක් තමා බොසා 🥰🤎

  • @MStechlkofficial
    @MStechlkofficial Жыл бұрын

    Congratulations 1M ඈ 🥰❤️💯 ලකයි සිකයි"

Келесі