Lakai Sikai - Game Komlo | ලකයි සිකයි - ගමේ කොම්ලෝ (Monthly Special - January)

Комедия

Lakai Sikai - Game Komlo | ලකයි සිකයි - ගමේ කොම්ලෝ (Monthly Special - January)
Director & Script - Lakmal Weerasiri (ලකා)
Asst. Director - Shan Arosha (සිකා)
Thameera Maduranga (රනා)
DOP - Madawa Kamalasiri | Sampath De Silva
Graper - Wajira Deepal
Makeup - | Sandun Wimalarathna | Asiri Chathuranga | Buddika Rathnayaka
Hair - Suraj Rush
Art - Sachindu Dilshan
Costume - Kanishka Athukorala
Fighting Director - Osanda Saman Bandara
Accountant - Shiraz Merza
Executive Producer - Shalika Nadeeshani
Marketing - Sanjeewa Kariyawasam
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Thameera Maduranga (රනා) | Sanjana Gamarachchi | Danushka Jayarathna | Kumari Senarathna | Sanjaya Bandara Senarath | Shihan Sharook | Vernee Fernando | Gayan Buddika | Gayan Welikada | Akila Madushanka
Melody Music Composition | Recording | Mixing | Mastering - Nizam D. N. A @ D.N.A Records
Lyrics - Lakmal Weerasiri (ලකා)| Black Spider
Dance choreography by - Baskar Prakash (BK) Dancers - Shekye | Eshani | Pabudi | Shanu | Reshi | Waruni | Rashini
Post Production
Editing & Colour Grading - Madawa Kamalasiri
CG - Pathum Sandaruwan
Audio Editing & EFX - Thameera Maduranga (රනා)
Graphics - Sachindu Dilshan
#LakaiSikai #SrilankanComedy #monthlyspecial

Пікірлер: 3 700

  • @LakaiSikai
    @LakaiSikai2 жыл бұрын

    මේ වගේ තව ගොඩක් විඩියෝ බලන්න නම් subscribe නොකර බලන අපෙ කොම්ලො ටික දැන්ම subscribe කරන්නල 😄

  • @user-ii6fw1vy7h

    @user-ii6fw1vy7h

    2 жыл бұрын

    ගැම්මක් ...❤️🤣😁

  • @satheeshyasindu1934

    @satheeshyasindu1934

    2 жыл бұрын

    සිකාට අරට වඩා ප්‍රදාන චරිතයක් දෙන්න ඔන

  • @sameerarohanwaduge4098

    @sameerarohanwaduge4098

    2 жыл бұрын

    ලකා අයියා මම සමීර. ඔයත් එක්ක කතා කරන්න අවස්තාවක් ලබා ගන්න පුලුවන්ද.

  • @TharuAhasa

    @TharuAhasa

    2 жыл бұрын

    මේක නම් සුපිරි ඈ

  • @kassawithtravel9144

    @kassawithtravel9144

    2 жыл бұрын

    ඇඩෙ...යි. එකෙන්ම සුපිරි විඩියෝ එක. මරැ කියන්නේ මරෙ මරැ හොදේ ආදරෙයි ඔයාලට. සුපිරිම සුපිරි වැඩක් එකෙන්ම ජයවෙිවා ආදරෙයි #kassa_production youtube channel එකේ කොල්ලෝ සෙටි එක හිසනමා ආචාර කරමි ආදරෙයි වාස්තුවෙි. Very very beautiful broo. Ade ... yi. Great video right away. Mara means Mara Mara loves you well. Congratulations on winning a super great job at once.

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi96582 жыл бұрын

    ❤️❤️

  • @pasanlk7856

    @pasanlk7856

    2 жыл бұрын

    Oyage adume dige limit eka mokadda dn. Ehma ekk nadda baba ❤️❤️😂

  • @isha2153

    @isha2153

    2 жыл бұрын

    @@pasanlk7856 චීත්තයක්

  • @isha2153

    @isha2153

    2 жыл бұрын

    සන්ජනා ❤

  • @asheniglensias7737

    @asheniglensias7737

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️💕💕❤️❤️❤️❤️❤️

  • @chathuratharaka6475

    @chathuratharaka6475

    2 жыл бұрын

    Acting super hode ❤🔥

  • @sureshliyanage5872
    @sureshliyanage58722 жыл бұрын

    තිර රචනය කැමරකරනය රගපෑම සියලු දෙනාම තාත්විකයි. සුපිරි නිර්මාණයක් කැටයම් දාලා ❤️

  • @kasunwanigarathna4469

    @kasunwanigarathna4469

    2 жыл бұрын

    V by

  • @maleeshatharushi2932
    @maleeshatharushi29322 жыл бұрын

    සන්ජානා අක්කි ලස්සනයි.ලකා අයියත් බඩ අඩු කරගත්තනම් හැන්ඩ්සම් නලුවෙක් තමා.

  • @NimeshTheekshana-wt7mx

    @NimeshTheekshana-wt7mx

    2 ай бұрын

    😂😂😂

  • @HarshanaGihan-gy8ms

    @HarshanaGihan-gy8ms

    Ай бұрын

    ❤❤❤❤❤

  • @sushanthaubesingha2463
    @sushanthaubesingha24632 жыл бұрын

    ලකා යනු එකෙන්ම වැඩ්ඩෙක්.. දැවැන්ත සිනමා නිර්මානයකට.. සිත් පහලවේවා!

  • @user-ui3qr5zb4m

    @user-ui3qr5zb4m

    2 жыл бұрын

    ❤️

  • @kaminibandara7333

    @kaminibandara7333

    2 жыл бұрын

    kzread.info/dash/bejne/pH9syNyHaNHNmLA.html ගමේ කොල්ලන්ගෙ ශක්තිය මෙන්න මේ වගේ

  • @myroomtv5783

    @myroomtv5783

    2 жыл бұрын

    @@kaminibandara7333 good

  • @sldihan5951

    @sldihan5951

    2 жыл бұрын

    Fdddddf

  • @chagitv234

    @chagitv234

    Жыл бұрын

    Laka deiyange pihitai

  • @user-wq1df2me2m
    @user-wq1df2me2m2 жыл бұрын

    හිත හොද එවුන්ට වරදින්නෙ නැ මේ තමයි හොඳම උදාහරණය ජය ලකා සිකා❤

  • @slgamingbro2099

    @slgamingbro2099

    2 жыл бұрын

    මගුල

  • @sandundharmapriya1263
    @sandundharmapriya12632 жыл бұрын

    හොදට හෑවා කැටයම් දාලා..අන්තිම රැප මරු..script editing ත් මරු.එල එල .රනා කෑවා දම් වෙන්න 😂❤️

  • @mrdnrk.cm1

    @mrdnrk.cm1

    2 жыл бұрын

    kzread.info/dash/bejne/eqyJzJN7nq_JhZc.html

  • @mpkumara5114

    @mpkumara5114

    2 жыл бұрын

    @@shashikarangani8650 3

  • @dilrangasampath6825

    @dilrangasampath6825

    2 жыл бұрын

    සුපිරි

  • @malshavirajana7028
    @malshavirajana70282 жыл бұрын

    Production කොලිටිය මරු ඈ 😎😎😎

  • @user-yb8xh3hi6o
    @user-yb8xh3hi6o2 жыл бұрын

    අඩො එ වචනයක් වචනයක් ගානෙ හිනා ගියා බන්..හරිම ගැලපීමයි.ජය කොල්ලො. කැටයම් දලා.🤭

  • @Preethiproductions-
    @Preethiproductions-2 жыл бұрын

    ගැම්මක් තමයි ලකයි සිකයි කියන්නේ 🤘

  • @kaminibandara7333

    @kaminibandara7333

    2 жыл бұрын

    kzread.info/dash/bejne/pH9syNyHaNHNmLA.html ගමේ කොල්ලන්ගෙ ශක්තිය මෙන්න මේ වගේ

  • @sujithprasanna3678

    @sujithprasanna3678

    2 жыл бұрын

    @@kaminibandara7333 qqq1

  • @demonr.l3586

    @demonr.l3586

    2 жыл бұрын

    kzread.info/dash/bejne/poF93Nyndty9p84.html Jiwitha wenas karanna puluwan podi video ekak

  • @loaginmaxlk3808

    @loaginmaxlk3808

    2 жыл бұрын

    Lakai sikai kiyanne supirima charitha dekak කටයන් දල

  • @amda1215

    @amda1215

    2 жыл бұрын

    Pem kawak liyu oba cover 👇 kzread.info/dash/bejne/aKhpks-MltDVo5s.html

  • @user-gb5uy7fj3q
    @user-gb5uy7fj3q2 жыл бұрын

    මට ටැක්ටරයක් උවමනා නම් නෑ මම ඉන්නෙ පිටරටක ඒත් මෙක දැක්කම ගන්න ආසාවක් ඇති උනා.... ඒ තරම්ම සුපිරී.....ඇඩ් එක.... සුපිරි .....🥰

  • @cricketpissa..4528
    @cricketpissa..45282 жыл бұрын

    කවුරුත් කතා කරන් නෑ...සන්ජානා...ගැන....😍එයා මාර ලස්සනයි නේ...🥲❤️

  • @kruwanj8558
    @kruwanj85582 жыл бұрын

    හීය ... හීය ගහතහැකි සිහිය නැතිවෙන්න.... දැන් ඉන්නෙ සුපිරිම සෙට් එකක් හැමෝම ලෙසටම කරනවා😍😘💙🙏

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka52602 жыл бұрын

    දැන් #ලකයි#සිකයි කියන්නේ නමක්ම විතරක් නෙවෙයි බං,, අමුතුම සුපිරිම #Brand එකක්,,👍👍

  • @sandunnethmina703

    @sandunnethmina703

    2 жыл бұрын

    සිරාවට ❤️

  • @isharamadushan3597

    @isharamadushan3597

    2 жыл бұрын

    ekha😍♥🤟_*

  • @kaminibandara7333

    @kaminibandara7333

    2 жыл бұрын

    kzread.info/dash/bejne/pH9syNyHaNHNmLA.html ගමේ කොල්ලන්ගෙ ශක්තිය මෙන්න මේ වගේ

  • @kaminibandara7333

    @kaminibandara7333

    2 жыл бұрын

    kzread.info/dash/bejne/pH9syNyHaNHNmLA.html ගමේ කොල්ලන්ගෙ ශක්තිය මෙන්න මේ වගේ

  • @mohomadasfak3893
    @mohomadasfak38932 жыл бұрын

    කතාවයි රැප් එකයි පට්ට ලකයි සිකයි Brothers ❤️ ගැම්මක් තමයි කොල්ලෝ 💪🤛

  • @bawanthaprasad7370
    @bawanthaprasad73702 жыл бұрын

    මරු ආ කැටයම් දාලා 🌝🥰

  • @Hataraman593
    @Hataraman5932 жыл бұрын

    වා වා පහරක් වගේ😍😍😍

  • @cricketjoni

    @cricketjoni

    2 жыл бұрын

    කිචී

  • @ravindadinuwan539

    @ravindadinuwan539

    2 жыл бұрын

    ubalage labbawal wageda balahanko mewa😒

  • @chathuratharaka6475

    @chathuratharaka6475

    2 жыл бұрын

    Kichi Man vedio ekak nedda lagadima

  • @user-vl6wr8kr1x

    @user-vl6wr8kr1x

    2 жыл бұрын

    @@ravindadinuwan539 🤣😂

  • @blackeye8741

    @blackeye8741

    2 жыл бұрын

    බලපියව් තොපේ ගොන් පොන්න ආතල් වගේද...මෙන්න බලාගනින් කන්ටෙන්ට්...තොපි දන්නේ කොපි කරන එකයි..ගොන් ආතල් දෙන එකයි විතරනේ...🤣🤣🤣..ඉගෙනගනිල්ලා මේවගෙන්...

  • @tharindud1447
    @tharindud14472 жыл бұрын

    වැඩේනම් ගින්දර ටිකට තියෙනෝ . අවසානෙ සුපර් . කැටයම් දාල🎶❤️

  • @amda1215

    @amda1215

    2 жыл бұрын

    Pem kawak liyu oba cover 👇 kzread.info/dash/bejne/aKhpks-MltDVo5s.html

  • @dhananjayaherath2221
    @dhananjayaherath22212 жыл бұрын

    ව්‍යංගාර්තය ultra pro max 🙂👍🔥

  • @erangabandara6405
    @erangabandara64052 жыл бұрын

    හැම අතින්ම completed. දැකපු සුපිරිම marketing පාරක් ❤️😍

  • @baumikadesanjana9628
    @baumikadesanjana96282 жыл бұрын

    මරු වැඩෙ ජය වේවා ලකායි සිකායි... තෙරුවන් සරණයි...🙏🙏🙏❤️❤️❤️😍😍😍

  • @kaminibandara7333

    @kaminibandara7333

    2 жыл бұрын

    kzread.info/dash/bejne/pH9syNyHaNHNmLA.html ගමේ කොල්ලන්ගෙ ශක්තිය මෙන්න මේ වගේ

  • @disnajayamali3862
    @disnajayamali38622 жыл бұрын

    තාත්තගෙයි පුතාගෙයි ශොට් එක නම් සුපිරිම සුපිරී 😍😍😍😍😍😍😍😍😍

  • @user-gh8nt4cb3n
    @user-gh8nt4cb3n2 жыл бұрын

    අන්තිමට හිටපු කෙල්ලො සෙට් එක හොදට හා ගන්න ඇති 😂😂

  • @gemming9797
    @gemming9797 Жыл бұрын

    එකනම් සිරාවටම ආඩම්බරයක් , අපෙ ගමේ විඩියො කරලා තියෙන්නෙ අහම්බෙන් දෑක්කේ ආදරෙයි ලකා සීකා... #Sigiriya rock❤️😌😍

  • @mtjeducation6644
    @mtjeducation66442 жыл бұрын

    ලකා... උබ නම් ජාත්‍යන්තරයට යන්න ඕනි පොරක්💪💪

  • @jayanthabcde
    @jayanthabcde2 жыл бұрын

    මේක අපි පොඩි ළමයි සමග ගෙදර අයත් බලනවා, ඒ නිසා ව්‍යංගයෙන් වුණත් කුණුහරප නං එපා, බන්දුලගේ ටෙඩී ලාගේ කොමඩි බලන එකත් අපි නැවැත්තුවා කුණුහරප වැඩි නිසා, මේවටත් එහෙම වෙන්න ඉඩ තියන්න එපා. කුණුහරප නැතිව මිනිස්සු හිනස්සන්න හැකියාව ඔයාලා ළඟ තියෙනවා අන්න ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න, තරහවට නෙමේ ආදරෙන් මේ කියන්නේ.

  • @sahanfonseka3750

    @sahanfonseka3750

    2 жыл бұрын

    Vini production 1st wenna hethuwath okai...

  • @user-zx3ns9ed9e

    @user-zx3ns9ed9e

    2 жыл бұрын

    ඉතිම් නොබලා ඉදහම්කෝ පකෝ 😹✋

  • @sandunbasnayake9942

    @sandunbasnayake9942

    2 жыл бұрын

    gihin banak bawanawak karagena jeewath weyan. umbala wage gobbayo marila yana tharamatamai honda. umbe podi lamayin ta kan adi walata gahapan kan ahenne nathi wenna.ethakota wade iwrayi ne. gobbaya

  • @sandunbasnayake9942

    @sandunbasnayake9942

    2 жыл бұрын

    @@user-zx3ns9ed9e sirawata

  • @user-zx3ns9ed9e

    @user-zx3ns9ed9e

    2 жыл бұрын

    @@sandunbasnayake9942 ow ban

  • @hasankadineash4834
    @hasankadineash48342 жыл бұрын

    Danuska akkagea ragapaama niyamai set eakama supiri good luck

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi57952 жыл бұрын

    රැප් එක මරු අයියේ 🙏🙏😍😍😍😘😘😘😘😘😘

  • @padiriproduction
    @padiriproduction2 жыл бұрын

    මේක නියමයි ලකා අයියා. No words superb

  • @kaminibandara7333

    @kaminibandara7333

    2 жыл бұрын

    kzread.info/dash/bejne/eXWV2cafl5a_oqg.html කෑවොත් මැරෙන්න උනත් පුලුවන් රස නහර පිනවන භයානක ආහාර

  • @achinthasandun5224

    @achinthasandun5224

    2 жыл бұрын

    උබලට ඉතින් මේව සිහින තමා..😅

  • @nisansalagayani1460

    @nisansalagayani1460

    2 жыл бұрын

    මුන් නම් පදිරිම තමා

  • @kassawithtravel9144

    @kassawithtravel9144

    2 жыл бұрын

    Adoooo padiri ඇඩෙ...යි. එකෙන්ම සුපිරි විඩියෝ එක. මරැ කියන්නේ මරෙ මරැ හොදේ ආදරෙයි ඔයාලට. සුපිරිම සුපිරි වැඩක් එකෙන්ම ජයවෙිවා ආදරෙයි #kassa_production youtube channel එකේ කොල්ලෝ සෙටි එක හිසනමා ආචාර කරමි ආදරෙයි වාස්තුවෙි. Very very beautiful broo. Ade ... yi. Great video right away. Mara means Mara Mara loves you well. Congratulations on winning a super great job at once.

  • @chamindawickramasingha5734

    @chamindawickramasingha5734

    2 жыл бұрын

    තොපේ වල් වගෙ නෙවේ

  • @dinukaofficial
    @dinukaofficial2 жыл бұрын

    මේක මරු 🤘

  • @user-uu9wr3zs3h
    @user-uu9wr3zs3h4 ай бұрын

    බලපු සුපිරිම Video එක.…෴ අන්තිමට සින්දුව.....෴👍🏻👍🏻 පට්ටයි ඈ.....෴ කැටයං දාලා 🤪🤪

  • @dagaremalli-7174
    @dagaremalli-71742 жыл бұрын

    ටැමිල් ෆිල්ම් එකක් බැලුවා වගේ 😍 සුපිරි කියන්න වචන නෑ😋

  • @upuljayasenapriyanthaweera3298
    @upuljayasenapriyanthaweera32982 жыл бұрын

    ඔබලාගේ අතිදක්ශ නිර්මානශීලී හැකියාවට මාගේ උනුසුම් සුබ පැතුම් මෙසේ සනිටුහන් කරමි,,,,ජයෙන් ජයම වේවා....

  • @ann234-l8o
    @ann234-l8o2 жыл бұрын

    නරකද සිංදුවක් දෙකක් ලාවට කළොත්. 😃 සිංදුවත් ඇත්තටම සුපිරි 👍💪❤️❤️❤️

  • @Nipunsathsarayoutube
    @Nipunsathsarayoutube10 ай бұрын

    Adath supiriyak laka sika ❤.කැටයම් දාල

  • @hansanashehan8459
    @hansanashehan84592 жыл бұрын

    Fatt niyamai lakai sikai kiyanene aye ithin supirima thama budu saranai dennathama

  • @rukavlogs
    @rukavlogs2 жыл бұрын

    ඇඩ් වල Next Level එක... මේකනම් පට්ටම Content එකක් ලක් අයියේ... AD එකනම් සුපිරියටම කරලා තියනවා.. ලකයි සිකයි ලොවෙත් නෑ.

  • @gimhanaindika8108
    @gimhanaindika81082 жыл бұрын

    මේක Film එකක් වගේ කියන අය මේ පැත්තට 👍👍👍👍👍

  • @avishkasupun9654
    @avishkasupun96542 жыл бұрын

    මගෙත් එකම හීනයක් උනා ගේනවා කොහොම හරි කට්ට කාලා ගැම්මට solis ❤️❤️ ආදරෙයි

  • @TravelExperiments
    @TravelExperiments2 жыл бұрын

    නියමයි ලකා.. සෙට් එකම සුපිරි දැන්.. 👍💚❤

  • @pamodayodya561
    @pamodayodya5612 жыл бұрын

    Maru hode 🖤😎

  • @prmodashanika4355

    @prmodashanika4355

    2 жыл бұрын

    😂 video එකත් දාලා මිනිත්තු 4 මරුලු 😂😂

  • @techbydevmin9757

    @techbydevmin9757

    2 жыл бұрын

    @@prmodashanika4355 ow මරු

  • @ihshanhussain6170
    @ihshanhussain61702 жыл бұрын

    මොනවා උනත් ලකා අයියගෙ Concept තමයි සුපිරිම...

  • @sumithlalfernando122
    @sumithlalfernando1222 жыл бұрын

    කොල්ලනේ ටැක්ටරේනම් සුපිරිම තමා කොල්ලො ටික හරියට සෙට් උනොත් උනුත් ගොඩ පුරන් කුබුරුත් ගොඩ. ලකා අයියා නියමයි ඈ.

  • @diamondkingsl750
    @diamondkingsl7502 жыл бұрын

    පට්ට බං ආයි කතා දෙකක් නෑ 😍😘 පොඩි උන්ට නම් ගොඩක් සීන් තේරෙන්නේ නැතුව ඇති 🤣🤣😂

  • @chamoddidulaka7435

    @chamoddidulaka7435

    Жыл бұрын

    මේන් ලොකු එකෙක් 😹

  • @keyfacts758
    @keyfacts7582 жыл бұрын

    අම්මො මෙක බලලා බඩත් කොර උනා හිනා වෙලා.එක නම් පට්ට🙏🙏🙏🙏🙏🙏

  • @SADILLITHSUKA
    @SADILLITHSUKA2 жыл бұрын

    Monthly Special එකට තමා මං ආසම 🔥

  • @ayuboceylontours7256
    @ayuboceylontours72562 жыл бұрын

    නියමයි, අලුත් එක කියල වෙනසක් නෑ..ලකයි සිකයි කියන්නේ ඉතින් ප්‍රායෝගික සිනා සාගරයක්❤️❤️❤️

  • @deshansmokistreameng5166
    @deshansmokistreameng51666 ай бұрын

    රැපත් ගින්දර වගේ ..වැඩත් ගින්දර වගේ .....ජය වේවා ..ලකා සිකා...❤❤❤❤

  • @channelnsk107
    @channelnsk1072 жыл бұрын

    නියමයි ලකා නියමයි නිර්මාණශීලී ගතිය උපරිමයි...

  • @productions4469

    @productions4469

    2 жыл бұрын

    kzread.info/dash/bejne/iod7l699ldrIabA.html විභහග භීශනේ අතරේ කූල් වෙන්න කට්ටියටම තඩියාගෙන් තවත් ආතල් එකක්

  • @oshithboy5689

    @oshithboy5689

    2 жыл бұрын

    @@productions4469jjjknvubxsS,

  • @sub2000w

    @sub2000w

    2 жыл бұрын

    @@productions4469 thadiyage video wedak ne

  • @malindaliyanage9379

    @malindaliyanage9379

    2 жыл бұрын

    මාරම ඇත්ත❤

  • @user-kg1om4ig6o
    @user-kg1om4ig6o2 жыл бұрын

    කොල්ලෙක් හානවනම් ගමේ විතරක් නෙවේ ගම් හතක් හාන්න බැරියෑ😁😁😁😁.....නියමයි අයියේ ගැම්මක් තමා.....

  • @sampathnilanga6102
    @sampathnilanga6102 Жыл бұрын

    Lakai sikai hemadama balanawa. Mr. Lakmal mage favorite vid eka meka thamai jaya lakmal boss

  • @ranjanjayakodi1605
    @ranjanjayakodi16052 жыл бұрын

    supiriyi. pattayi 😄😄😄😁😅

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures2 жыл бұрын

    ඩිජි බාලාස්ට් එක පට්ට හොදේ.❤️

  • @thariduroshan4494
    @thariduroshan44942 жыл бұрын

    ලකයි සිකයි තමයි දැන්ට සුපිරිම video දාන්නේ 😍❤️💥

  • @lashithmalinga3148
    @lashithmalinga31484 ай бұрын

    Supiri e supiri💪❤️ape game♥️

  • @malsaraathalloke3695
    @malsaraathalloke36952 жыл бұрын

    Supiri lakai sika jayawewa..............❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍😊😊😊😊 kiyanna wachana naha............... supiriyak thamai sathutui lakai sikai......❤️❤️❤️❤️❤️

  • @kamaltharanga3458
    @kamaltharanga34582 жыл бұрын

    සුපිරියක් ✌️" කැටයම් දාල " ❤️🖤

  • @mrpappa7261
    @mrpappa72612 жыл бұрын

    මොනා නැතත් රැප් එකනම් පහරක් , නියමයි ලකයි සිකයි ඔහොම දිගටම කරගෙන් යමු සප් එකට අපි ඉන්නවා ආදරෙයි හැමදාමත් ❤️❤️😍

  • @DNARecordsOfficial

    @DNARecordsOfficial

    2 жыл бұрын

    Thanks A Lot Brother ....! 🙏🙏❤❤

  • @kavindumadushan4148
    @kavindumadushan41482 жыл бұрын

    වැලන්ටයින් එකටත් සුපිරියක් ඕනෙ හාද 👀 🤩🤩😍😍😍😍

  • @nuwanhk80perera80
    @nuwanhk80perera80 Жыл бұрын

    ලකා සිකා ආදරේ.✌❤️

  • @lasithadilan940
    @lasithadilan9402 жыл бұрын

    Monthly special කි⁣යන්නෙ සුපිරියක් තමයි ඉතිං ❤❤❤💥💥💥 කැටයම් දාලා........😉😉😁😁🤣🤣

  • @kaminibandara7333

    @kaminibandara7333

    2 жыл бұрын

    kzread.info/dash/bejne/eXWV2cafl5a_oqg.html කෑවොත් මැරෙන්න උනත් පුලුවන් රස නහර පිනවන භයානක ආහාර

  • @hasarudishan4036
    @hasarudishan40362 жыл бұрын

    සුපරියි ඇත්තටම හොද වැඩක්. ගොඩක් සාර්ථක නිර්මාණයක් වෙන්න ප්‍රධාන වෙන්නේ නළු නිළියන්ගේ රංගනය.. ⁣මේකේ සෑම රංගන ශිල්පියෙක්ගෙම ප්‍රතිභාපූර්ණ රංගන හැකියාව නිසා මේක ගොඩක් සාර්ථක නිර්මාණයක්... දැන් ⁣TV එකේ යන මල් කතා වලට වඩා මේක උත්කෘෂ්ට නිර්මාණයක්.. ජය වේවා ලකා😍 සිකා😍 රනා😍 ඇතුළු හැමෝටම....✨🙏🏼💪❤️🤍

  • @WarnaMakandura
    @WarnaMakandura2 жыл бұрын

    ට්‍රැක්ටර් එකක් ගැන හදපු නාටටියක්🤣. හරි නිරිමාණශීලියි. ජය....

  • @m.r.sachitherandajayakodi2363
    @m.r.sachitherandajayakodi23632 жыл бұрын

    gammak thama broo...

  • @lakshithajayawardana.2164
    @lakshithajayawardana.21642 жыл бұрын

    කැටයන් දාල..😂👍supiriyak..💙

  • @flexcomputerslk8346
    @flexcomputerslk83462 жыл бұрын

    යකො ලන්කාවෙ චිත්‍ර පටිවලවත් මෙච්චර quality fight තිබිල නෑ

  • @kaminibandara7333

    @kaminibandara7333

    2 жыл бұрын

    kzread.info/dash/bejne/pH9syNyHaNHNmLA.html ගමේ කොල්ලන්ගෙ ශක්තිය මෙන්න මේ වගේ

  • @mrdnrk.cm1

    @mrdnrk.cm1

    2 жыл бұрын

    kzread.info/dash/bejne/eqyJzJN7nq_JhZc.html

  • @Artisticmidia

    @Artisticmidia

    2 жыл бұрын

    1න්ම හොදේ, ටැමිල් ෆිල්ම් එකක් බැලුවා වගේ .

  • @vasundarakumarihami3420

    @vasundarakumarihami3420

    2 жыл бұрын

    math ekamai hithuwe. Lankawe aluth film wala inna actorsla kale meyala ekka baluwahama. Hoda film ekak gahanna puluwan.

  • @user-vs9yx4xp2h
    @user-vs9yx4xp2h2 жыл бұрын

    මේකනම් කුයුපිරියක්😙💔

  • @style123ss7
    @style123ss72 жыл бұрын

    Sanjana akkiwa dhakala awe ❤💫

  • @mohamedakram6969
    @mohamedakram69692 жыл бұрын

    දෙන්න එදා ටැට්ටරේ පදිනකොටම හිතුණා මොකක් හරි තොවිලයක් නටයි කියලා ,සුපිරි සුපිරි 👍

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan50752 жыл бұрын

    මරු ගෑණු ටික. පට්ටම දක්ෂයෝ අප්පා

  • @user-li6wr1id9g
    @user-li6wr1id9g8 ай бұрын

    Gemmak hode , 😂 . Rapa nm mmmm 🎉

  • @janejane1276
    @janejane12762 жыл бұрын

    Superb kiyanna wachana ne..sinduwat supiri machooo

  • @sajanayasas5
    @sajanayasas52 жыл бұрын

    Digi Blast එකෙන් පස්සෙ 🔥💥 මේකත් Blast එකක් තමා...❤️💥

  • @dramaandcomedies9094
    @dramaandcomedies90942 жыл бұрын

    Sanjanaව දිගටම ගන්න. එයා ඔයාලා කලින් ගත්ත ගැහැණු ළමයින්ට වඩා ගොඩක් ගැලපෙනවා කියලා හිතෙනවා. 🔥

  • @induwarwp38

    @induwarwp38

    2 жыл бұрын

    අත් ට්‍රැක්ටර් පැදලා වගෙ එ යා දිහ බලන් 🙂👍

  • @dramaandcomedies9094

    @dramaandcomedies9094

    2 жыл бұрын

    Laka,sika,rana 3 denage maayam walatama galapenawa eyawath 😁

  • @moviefan6771

    @moviefan6771

    2 жыл бұрын

    ඩේට නැති වෙලාවට ....

  • @user-bw2eh6px6h
    @user-bw2eh6px6h3 ай бұрын

    සිකාගේ කැටයම නියමයි❤️👍

  • @LuxurySriLanka
    @LuxurySriLanka2 жыл бұрын

    අන්තිමට කියන සිංදුව මරු කියන අය මෙ කොනට 👇

  • @ushanmobile9413
    @ushanmobile94132 жыл бұрын

    සුපිරි අයියලා ගැම්මක් තමා අයියේ දිගටම ඕම යමු ඔයාලා එක්ක අපි ඉන්න්නවා හැමදාම .ඔයාලා අමුතුම ලෙවල් එකක් ඒක මරු . සුභ පැතුම් අයියේ . ඊලග පාර සුපිරු රැපක් ඕනී අයියලා ඔයාලා multi talented සිංදුව මරු අයියලා all the best තෙරුවන් සරණයි 😍😍😍😍😍😍😍

  • @DNARecordsOfficial

    @DNARecordsOfficial

    2 жыл бұрын

    Thanks A Lot Brother ....❤❤❤🙏🙏

  • @shaa4280
    @shaa42802 жыл бұрын

    ට්‍රැක්ටරයක් විකුණන්න ගහපු ගේම සුපිරි 👍

  • @nilminigranton7747
    @nilminigranton77473 ай бұрын

    අම්මහ් කැටයම් දාලා 🤘🥰❤️

  • @sameeramadu2981
    @sameeramadu29812 жыл бұрын

    අක්කල කැමති කොහොමත් මල්ලිලලට කියල හා ගන්න තමයි

  • @indikaaberathna8478
    @indikaaberathna84782 жыл бұрын

    ටැක්ටරයක් ගේන්න ඕන..හොද හොද කුබුරු ටිකක් හා ගන්න පුලුවන් කැටයම් දාල..🤣 ලස්සන වැඩක් ලකා.සිකා❤❤❤

  • @pdenglishacademy8417
    @pdenglishacademy84172 жыл бұрын

    Village Boys❤️ We were waited for this Laka Sika ... Love you so much..everything you all are done perfect 🔥

  • @sandunchamara7485

    @sandunchamara7485

    2 жыл бұрын

    අමිල😶

  • @lakshanbandara4063

    @lakshanbandara4063

    2 жыл бұрын

    තමිල් film එකක් වගේ. එකනම් සුපිරි ❤️❤️❤️

  • @pdcreations7242

    @pdcreations7242

    2 жыл бұрын

    @@sandunchamara7485 yes boy 🔥

  • @pdcreations7242

    @pdcreations7242

    2 жыл бұрын

    @@lakshanbandara4063 Yes brother ..

  • @mrdnrk.cm1

    @mrdnrk.cm1

    2 жыл бұрын

    kzread.info/dash/bejne/eqyJzJN7nq_JhZc.html

  • @Luciferhettiarachchi
    @Luciferhettiarachchi Жыл бұрын

    ලකා අයියේ ගේමක් ගහමු ෆිල්ම් එකකටම , සුබ වේවා 🖤

  • @pperera906
    @pperera906Ай бұрын

    ඔයාලගේ වීඩියෝ හරිම ලස්සනයි❤❤❤සුබ ගමන් දෙදෙනාටම

  • @nadalama1821
    @nadalama18212 жыл бұрын

    අඩෝ තාත්තාගෙයි පුතාගෙයි shot එක පට්ට 😍පට්ට වැඩක්,editing,audio 😍පට්ටම පට්ටම 😍👀

  • @mrdnrk.cm1

    @mrdnrk.cm1

    2 жыл бұрын

    kzread.info/dash/bejne/eqyJzJN7nq_JhZc.html

  • @asankalakmal4385

    @asankalakmal4385

    2 жыл бұрын

    කොහොමද ඒක ගන්නෙ මට හෙන ප්‍රශ්නයක් බං ...😕😕😕

  • @nadalama1821

    @nadalama1821

    2 жыл бұрын

    @@asankalakmal4385 මටත් මචෝ 🤔,රැට්ටවත් අරගෙන නෑ එහෙම එකක් මෙච්චර කාලෙකට 😊

  • @asankalakmal4385

    @asankalakmal4385

    2 жыл бұрын

    ඇයි බං ලෝචිගෙ බෝඩිම අලුත් වීඩියෝ එකෙත් ඔය සීන් එකම තියනවා 😒 අන්දමන්ද වෙලා ඉන්නෙ කොහොමද ඒම ගන්නෙ කියලා ...

  • @nadalama1821

    @nadalama1821

    2 жыл бұрын

    @@asankalakmal4385 ඒක නම් ගන්න ලේසි මචන් එකේ ලොචිගේ නන්ගිත් ඉන්නෝ අර ඇදුම්ම ඇදගෙන,ඒ වගේද බන් ලකා එන්නේ කෙලින්ම පිටිපස්සෙන් පට්ට ඒක

  • @jeshikahood3577
    @jeshikahood35772 жыл бұрын

    අපිත් කුමාර් වගේ ලකා♥️

  • @raviduviswajith8791
    @raviduviswajith87912 жыл бұрын

    Supiriyak tama ...lakayi shikayi..

  • @thakshilarathnayake7496
    @thakshilarathnayake74962 жыл бұрын

    සුපිරියි ලකා අයියේ...acting nam perfect .....👍👏👏👏

  • @pdcreations7242
    @pdcreations72422 жыл бұрын

    ගැම්මක් තමයි ගමේ කොම්ලෝ...🔥

  • @sandamaliwasana3631
    @sandamaliwasana36312 жыл бұрын

    මේ පාර කැටයන් දාලා වගෙ😂😊

  • @ChinthaDm
    @ChinthaDm3 ай бұрын

    ඔහොම යන් 2මිලියන් යන් ඉක්මන්ට❤❤❤

  • @shamalroshan6482
    @shamalroshan64822 жыл бұрын

    1 M ගහමු ඉක්මනට , ඔය වගේ අලුත් ආතල් ටිකක් දාලම.😍❤️‍🔥😌

  • @desandutech
    @desandutech2 жыл бұрын

    ගැම්මක් තමා ආදරෙයි හදවතින්ම තුන්දෙනටම ටැක්ටරේ ගාන සැරයි නේ කාර් පහක් විතර ගන්න පුලුවන් ඔය ටැරැක්ටරේ කෝටි දෙකක් කියනවලුනෙ 😁😍 🇮🇳🇱🇰

  • @YK-xf7df
    @YK-xf7df2 жыл бұрын

    සිකා අයියගේ නිර්මාණශීලීත්වය පට්ට ඉතිං පුළුවන් හැමවෙලාවෙම මේවා බලලා තමා කාන්සිය මකාගන්නේ 🤙🤙🤙

  • @gayanthapilapitiya3249
    @gayanthapilapitiya32492 жыл бұрын

    හප්පට ලකා අයියා මරැ ඈ ❤️👍

  • @user-mo5mu1jc5u
    @user-mo5mu1jc5u2 жыл бұрын

    ~දවස් #01 යි | Trending #01 යි~ 🤜❤️ගැම්මක් ලකා - සිකා ❤️🤛

  • @dawasanews-srilanka9720
    @dawasanews-srilanka97202 жыл бұрын

    ලකා පට්ට වැඩ්ඩනෙ....සිකාට හාන්න දෙන්න ගමම හායි නියමෙට....රනාට යටින් රිංගන්න දෙන්න එපා....සෙට් එකම මරු...බොක්කෙන්ම සුභ පැතුම්....

  • @inonst9686

    @inonst9686

    2 жыл бұрын

    Mewa balalawath hoda videos tikak hadapn oya kasippu seenma natuwa😁

  • @kaminibandara7333

    @kaminibandara7333

    2 жыл бұрын

    kzread.info/dash/bejne/pH9syNyHaNHNmLA.html ගමේ කොල්ලන්ගෙ ශක්තිය මෙන්න මේ වගේ

  • @dawasanews-srilanka9720

    @dawasanews-srilanka9720

    2 жыл бұрын

    @@inonst9686 එල එල

  • @dawasanews-srilanka9720

    @dawasanews-srilanka9720

    2 жыл бұрын

    @@inonst9686 එල එල

  • @dushandharmakeerthe6892

    @dushandharmakeerthe6892

    Жыл бұрын

    අඩේ මේකේ සිගිරිය පේනවනේ.... ඔයාල මේ ළග ද....

  • @buvanakadesilva1071
    @buvanakadesilva10712 жыл бұрын

    මම දන්නවා ලකයි සිකයි රනයි සෙට් එක TV production, TV advertisements, Cinema ආතල් කුටුපට්ටම් කරල ලංකාවම ලගදිම අල්ලනවා! Script එකේ ඉදන් අන්තිම video තප්පරේ වෙනකල්ම සුපිරී ඕයි! ❤️😍

  • @bestref1210
    @bestref12102 жыл бұрын

    ආයෙත් බලන්න ආවා ... 😁 හාන හැටි.😅

  • @budhdhikachathuranga9248
    @budhdhikachathuranga92482 жыл бұрын

    තාම බැලුවෙ නෑ දැන් පටන් ගන්නෙ කෙලින් ම ආතල් ගොඩක් කියලා දන්නවා ඉතින් 😁😁😁 ලාකා සිකා ජය වේවා ♥️♥️

Келесі