Sa Nam Baduma Thamai - Wasthi Productions

Ойын-сауық

Like us on Wasthi Productons
Script Writer and Director - Anushka Udana
Cast
Anushka Udana
Dulaj Jayatillake
Piyumi Botheju
Tai Shein Shiekh
Shamith Fernando
Chamith Fernando
Hirusha Fernando
Binoj Malinda
Shehan Madushanka
Sanju Sudarshana
Pasindu de Alwis
Kusal Tharanga
Tharindu Dewasiri
Edit
Amila Devon
Camera
Amila Devon
Tharindu Dewasiri
Salinda Herath
Audio Score - Yuki Beatz
Special Thanks
Usith Dilshan
Dilanka Lukshan

Пікірлер: 13 000

  • @RusiruMalshan002
    @RusiruMalshan002Ай бұрын

    අනුශ්කගෙ වෙඩිමට පස්සෙත් බලන අය ඉන්නවද 😂

  • @Ema_girl

    @Ema_girl

    Ай бұрын

    Math inno😪

  • @HirushaDidulan

    @HirushaDidulan

    Ай бұрын

    Inno😂

  • @thenujawaththegama7187

    @thenujawaththegama7187

    Ай бұрын

    Hmm

  • @danuvantalks1608

    @danuvantalks1608

    Ай бұрын

    ❤❤

  • @sachiniswarnamali2105

    @sachiniswarnamali2105

    Ай бұрын

    Ha ha ha ....me inno😂😂😂😂

  • @DilanSenanayake
    @DilanSenanayake2 жыл бұрын

    පරන වස්ති ආය ඇවිත් පුතේ ...🥰😘😂🤣

  • @Gossip10482

    @Gossip10482

    2 жыл бұрын

    පුතේ ඩබින් නම් ඩිලාන් තමයි පුතේ 😂

  • @achintha_udayanga6686

    @achintha_udayanga6686

    2 жыл бұрын

    💕😁

  • @Surasa9

    @Surasa9

    2 жыл бұрын

    ඇයි කොහෙද ගිහින් හිටියේ

  • @thilinaudayanga

    @thilinaudayanga

    2 жыл бұрын

    ඩිලාන් පුතාගෙ සප් එකත් එක්කම... පට්ට සුපිරි වැඩක්..

  • @sritiktok2006

    @sritiktok2006

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @GLSLOFFICIAL
    @GLSLOFFICIAL2 жыл бұрын

    ඒක නියමයි 😂 පරණ වස්ති නැවතත් 😍

  • @niowsachin6703
    @niowsachin67032 жыл бұрын

    කාලෙකට පස්සෙ ගැම්මක් තමයි "වස්ති" ජයවේවා!!!❤️💛💚

  • @sandarusathsaramusic
    @sandarusathsaramusic2 жыл бұрын

    ඉස්සර වයිබ් එක ආයෙත් දුන්නට 'ස' ට පිං 😅❤

  • @naveensachintha1436

    @naveensachintha1436

    2 жыл бұрын

    බොශා 😂✋

  • @nadulasriwardana1741

    @nadulasriwardana1741

    2 жыл бұрын

    Sandaru 😉

  • @tharindudarshana5754

    @tharindudarshana5754

    2 жыл бұрын

    කොම්ලා

  • @randunukumara7885

    @randunukumara7885

    2 жыл бұрын

    Ah bosa

  • @kavindalakshan4877

    @kavindalakshan4877

    2 жыл бұрын

    ❤️

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS2 жыл бұрын

    ORIGINAL වස්ති ඊස් බැක් 😍 ගැම්මක් තමයි ❤️

  • @lahirumadhushan7525

    @lahirumadhushan7525

    2 жыл бұрын

    සිරා..🤣🤣🤘

  • @Madaramadushini6908

    @Madaramadushini6908

    2 жыл бұрын

    ඇත්තෙන්ම ❤️✌️

  • @navindurathnayake4076

    @navindurathnayake4076

    2 жыл бұрын

    Eka supar

  • @shenithrandesha9794

    @shenithrandesha9794

    2 жыл бұрын

    😘

  • @umeshhh._

    @umeshhh._

    2 жыл бұрын

    Ekagai

  • @tskfernando2119
    @tskfernando21196 ай бұрын

    2024 anyone ?❤

  • @SithumVihaga-pp6vj

    @SithumVihaga-pp6vj

    4 ай бұрын

    🌝

  • @sachininirasha8279

    @sachininirasha8279

    Ай бұрын

    👍

  • @sachininirasha8279

    @sachininirasha8279

    Ай бұрын

    👍

  • @SudarmaGamage-xp5dd

    @SudarmaGamage-xp5dd

    Ай бұрын

    Me too😊

  • @kusaldananjaya5512

    @kusaldananjaya5512

    Ай бұрын

    Power o​@@SithumVihaga-pp6vj

  • @ChanukaMora
    @ChanukaMora2 жыл бұрын

    Motivaසනල් අප්පච්චි 😂🙏🏾

  • @uSanjeewa

    @uSanjeewa

    2 жыл бұрын

    නැගිටපන් පුතේ 🤣

  • @ravidunpahanedirisinghe2510

    @ravidunpahanedirisinghe2510

    2 жыл бұрын

    Lept

  • @awishkaakalanka7751

    @awishkaakalanka7751

    2 жыл бұрын

    🤣

  • @manuelfernando9729

    @manuelfernando9729

    2 жыл бұрын

    පීස්සු උට්ටෙක් 😂

  • @MotivationAppachchi99

    @MotivationAppachchi99

    2 жыл бұрын

    මොකක්ද පුතේ උබලා මේ මට කරේ

  • @dinukaofficial
    @dinukaofficial2 жыл бұрын

    ඉස්සර ආසාවෙන් බලපු "වස්ති" මේක මරු

  • @theVishwaPerera

    @theVishwaPerera

    2 жыл бұрын

    ආ...අයියේ... 🤩😊

  • @anushkamadushan5731

    @anushkamadushan5731

    2 жыл бұрын

    Boss☺❤

  • @p.n.s.pathirana2238

    @p.n.s.pathirana2238

    2 жыл бұрын

    😊

  • @rockstargaming951

    @rockstargaming951

    2 жыл бұрын

    😽

  • @DWMPC51381

    @DWMPC51381

    2 жыл бұрын

    බැලුවොත් ආයේ ආයේ බලන අලුත්ම කෙනෙක්ගේ ආතල් කොමඩි ටිකක් බලමුද Rash comedian හිනා යනවා අම්බනෙක සත්තයි

  • @Janaranga
    @Janaranga2 жыл бұрын

    ඔන්න පුතේ මේක තමයි අපි බලපු අපි අහපු වස්ති.. පස්සේ වෙනස්වුණාට ඉඳලා හිටලා හරි ට්‍රැක් එක මතක් වුණාට සතුටුයි..ජයවේවා!

  • @rubiya01official
    @rubiya01official Жыл бұрын

    "Motivation අප්පච්චිට උපහාරයක්ම වෙවා" !!! 🤟😂... ❤️"වස්ති" 💪 🔥 👌

  • @hasaralabeyrathna379
    @hasaralabeyrathna3792 жыл бұрын

    Old is gold Superb work guys.! funny and creative..!🖤💙

  • @BioApiSL
    @BioApiSL2 жыл бұрын

    පරණ Style එකෙන් ආපහු !! 😍🔥

  • @raptorr.8352

    @raptorr.8352

    2 жыл бұрын

    💖

  • @gossipnetlk2780

    @gossipnetlk2780

    2 жыл бұрын

    අඩෝ අය්යේ උබේ අනුමාන ඇරෙන්න ඉතුරු සේරම ආව විභාගෙට 🙂😣

  • @harithkrishmindh3322

    @harithkrishmindh3322

    2 жыл бұрын

    @@gossipnetlk2780hammo 😂😂😂

  • @Ramsey.001

    @Ramsey.001

    2 жыл бұрын

    @@gossipnetlk2780 ane ammo 🤣🤣🤣

  • @chamara4833

    @chamara4833

    2 жыл бұрын

    @@gossipnetlk2780 🤣

  • @ginna-3750
    @ginna-37502 жыл бұрын

    කාලෙකින් ''ස'' එප්පෙම් එක තමයි හොදටම කරේ.. 💝💝 ආදරෙයි වස්ති.☝️💌

  • @dasunsameera9510
    @dasunsameera95102 жыл бұрын

    ආපු ගමන් බලල අද දෙවන් පාරට බැලුව😹😹😹.පට්ටම ආතල් ටිකක් දෙනව 🤘🤘🤘

  • @malindulakshan6134
    @malindulakshan61342 жыл бұрын

    පරණ වස්ති අයෙත් ඇවිත් සුපිරියක් 🤘♥️🔥🔥

  • @dineshruwan9342

    @dineshruwan9342

    Жыл бұрын

    😆

  • @swadeshikatv
    @swadeshikatv2 жыл бұрын

    එක දවසින් විව්ස් මිලියනේ ගහලා, එක දවසින් ට්‍රෙන්ඩින් එන රැල්ල හදපු පරණ වස්ති ආයේ ඇවිත්... නියමයි අනුෂ්ක අයියේ

  • @catze9338

    @catze9338

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @shana2509

    @shana2509

    2 жыл бұрын

    ඒ subscribers ලා බන්

  • @babyshanu1778

    @babyshanu1778

    2 жыл бұрын

    ❤❤❤❤

  • @babyshanu1778

    @babyshanu1778

    2 жыл бұрын

    ❤❤❤❤

  • @ashanimalka4203

    @ashanimalka4203

    2 жыл бұрын

    අනේ පලයන් සබ් හිගන්නා

  • @judedilshan3897
    @judedilshan38972 жыл бұрын

    කාලෙකින් OLD වස්ති is back❤️💯

  • @chamindukaveesha6009
    @chamindukaveesha6009 Жыл бұрын

    වස්තිල youtube හෙල්ලුවෙ camera quality නිසාවත් editing නිසාවත් නෙවෙයි . තිස් වතාවක් බැලුවත් එකදිගට හිනායන මේ වගෙ content නිසා 😂😂 great to see you back WASTHI 😍🔥

  • @Attapattu
    @Attapattu2 жыл бұрын

    After so so long!! Superbly done machans 💯

  • @Gonussa
    @Gonussa2 жыл бұрын

    පරණ වස්ති ආයෙමත් ❤️

  • @livetravaler638

    @livetravaler638

    2 жыл бұрын

    @Gonussa ❤️🤩

  • @thesarupraneeth469

    @thesarupraneeth469

    2 жыл бұрын

    boss

  • @onetap9144

    @onetap9144

    2 жыл бұрын

    බොසා

  • @yakkboy1020

    @yakkboy1020

    2 жыл бұрын

    අාා ලොක්කා

  • @anujarangana6677

    @anujarangana6677

    2 жыл бұрын

    ආ ලොකු සර්💗💗💗🙌🏻

  • @senanifdo2712
    @senanifdo27122 жыл бұрын

    පරණ වස්ති ආයෙත් ඇවිත්. 😇කාලෙකට පස්සේ සුපිරි වැඩක් කරල තියෙනව. තව ඉස්සරහටත් මේ වගේ නිර්මාණ කරන්න කියල ඉල්ලනව. ජය වේවා වස්ති.🥳🥳🥳🥳

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline3342 жыл бұрын

    ඒක පට්ට 😅😅 ආදරෙයි වස්ති එදා ඉදන් හදවතින්ම ❤️❤️❤️❤️

  • @ashankavindu2409
    @ashankavindu24092 жыл бұрын

    Like older one....this is what we need...🥰🥰🥰🥰🥰🥰

  • @buddhiabhishek8304
    @buddhiabhishek83042 жыл бұрын

    මහ ලොකු ප්රඩක්ෂන් සීන් නැති උනාට පරන වයිබ් එක තමා ආතල්ම❤🔥

  • @chalani1232

    @chalani1232

    2 жыл бұрын

    @lisara sathisa apitath keeyak hari dennako mahaththaya nedakin higannu

  • @shehalfernando

    @shehalfernando

    2 жыл бұрын

    💗kacha badan💗 😮😮කචා බදන් song එකේ නියම තේරුම සිංහලෙන් 😍😯👇👇kzread.info/dash/bejne/eYptuddyltfVg8Y.html&feature=share👍🥰

  • @dinithasayuranga
    @dinithasayuranga2 жыл бұрын

    Old Wasthi is back!💪💪💪❤️❤️❤️ හිරු එකට කෙලවෙන්නම දීලා👍👍👍😂😂😂

  • @indikakoswathta8986
    @indikakoswathta89862 жыл бұрын

    Super. 🔥👍නියමෙට හිනා යනවා.😂😂😂 ඔයාලා හැමෝටම උණුසුම් සුභ පැතුම්. 👏👏

  • @chanukawarnakulasooriya454
    @chanukawarnakulasooriya4542 жыл бұрын

    වස්තිලගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ මෙන්න මේ වගේ ඒවා තමයි... නියමයි...

  • @Amindu_Anjana
    @Amindu_Anjana2 жыл бұрын

    විභාගෙ හෙට තියාගෙන මේක බලනවා නම් මොළේ ඇඟේ දුවන දේව දරුවෙක් ම තමා ඔයා😌✌❤️!

  • @Mintpepe

    @Mintpepe

    2 жыл бұрын

    ඉහි..😌 යෑස්ස්ස්...😌😂💔

  • @slbullets9371

    @slbullets9371

    2 жыл бұрын

    දැනටම 111ක් ඉන්නව 😅💔

  • @Theekshana_Hasaral

    @Theekshana_Hasaral

    2 жыл бұрын

    Math 😂

  • @Mintpepe

    @Mintpepe

    2 жыл бұрын

    හෙට එකට S එකක් වත් ශුවර් නැතුව මේක බලනවා😂😂😂 හරියයිද ඉතිම්..😂💔

  • @kimcrash7063

    @kimcrash7063

    2 жыл бұрын

    😂තව දවස් දෙකක් තියෙනවා ඒ නිසා බලනවා

  • @nirmalmadhusanka530
    @nirmalmadhusanka5302 жыл бұрын

    හෙට උදේට Applied maths ලියන්න තියාගෙන, වස්ති බලන.මා ඇතුලු සියලු 2021 A/L සහෝදර සහෝදරියන්ට. දෙය්යංගෙම පිහිටයි..🙂💔

  • @kavindu4142

    @kavindu4142

    2 жыл бұрын

    Fail tama puthe....pure liuwwada

  • @nirmalmadhusanka530

    @nirmalmadhusanka530

    2 жыл бұрын

    @@kavindu4142 liwwa bn.echchara awulak une na.

  • @p.r.p.rodrigo481

    @p.r.p.rodrigo481

    2 жыл бұрын

    😂😂😂

  • @sachinthadarshan4695
    @sachinthadarshan46952 жыл бұрын

    සුපිරියක් අපහු වස්තිගෙන්.ආදරෙයි♥️♥️💯💯🖤🖤🖤🖤💯

  • @chanaka_madhushan.
    @chanaka_madhushan. Жыл бұрын

    පුතේ, උබලා හැමදාම concert කර කර ඉඳලා හරියන්නෑ මයි පුතේ උබලා නැඟිටින්න ඔනේ. මේ වගේ video දෙක තුනක් දාපන් එක මට මාර ශක්තියක් පුතේ හ්

  • @niroshanliyanage3547
    @niroshanliyanage35472 жыл бұрын

    ඕක තමා බන් අපිට ඕන පට්ට අදහස් ටිකක් සංහතියම පතුරු ගහනවා මෝටිවේෂන්/ සර්/චැනල් සේරම උබලගෙ අනන්‍යතාවය ඕක තමා.. කමර්ෂල් පස්සෙ දුවන්න එපා මයෙ පුතේ...

  • @ruvishandissanayake7344
    @ruvishandissanayake73442 жыл бұрын

    "මීළඟට බඩු පැකට් වෙන්නෙ ඔබටයි.." මරු ඈ..❤️

  • @sirilpriyashan760
    @sirilpriyashan7602 жыл бұрын

    අම්මෝ බඩ කොරවෙනකන් හිනා උනා යකෝ 😂😂😂 මේවනෙ ආතල්...thnx wasthi..

  • @ashokabandara7469
    @ashokabandara7469 Жыл бұрын

    2023 anyone?❤️

  • @tharushadewmi1432

    @tharushadewmi1432

    7 ай бұрын

    Just now...🥲

  • @savinukalanitha-nu4zs

    @savinukalanitha-nu4zs

    6 ай бұрын

    2024 anyone

  • @janithsandaru7057

    @janithsandaru7057

    5 ай бұрын

    @@savinukalanitha-nu4zs Me 😆

  • @newsworldssg7130
    @newsworldssg71302 жыл бұрын

    😘🔥පරණ වස්ති ආයෙත් ආපු එකට සතුටුයි...ගැම්මක් තමයි....ආදරෙයි සෙට් එකටම...❤️❤️

  • @RandinuSenarathna_OFFiCiAL
    @RandinuSenarathna_OFFiCiAL2 жыл бұрын

    අම්මෝ අවුරුදු ගානකින් වගේ වීඩියෝ එකක් දැම්මේ පාලුවෙන් හිටියේ ගැම්මක් තම වස්ති ආදරෙයි ❤️😇🔥🤘🤩

  • @dhgamingpro4543

    @dhgamingpro4543

    2 жыл бұрын

    kzread.info/dash/bejne/h5mAuLKfZdrgnbw.html

  • @madushan5853
    @madushan58532 жыл бұрын

    කාලෙකට පස්සේ සුපිරි විඩියෝ එකක් වස්තිලාගෙ😍 මෙ වගෙ ඒවා තමයි ඕනා😚❤️

  • @user-pr6mz6hj9i
    @user-pr6mz6hj9i2 жыл бұрын

    වස්ති නම් ගැම්මක් .... ❤️‍🔥❤️‍🔥❤️‍🔥ලංකවෙ කිසි වැඩ්ඩෙක් නැ වස්තිට ගහන්න❤️❤️❤️❤️❤️

  • @srilankancricket8203
    @srilankancricket82032 жыл бұрын

    පරණ වස්ති ආයේ ඇවිල්ලා...මේ වගේ සුපිරි වීඩියෝ ඉස්සරහටත් දාන්න👍👍🔥🔥👑️

  • @ThusharaDalugama
    @ThusharaDalugama2 жыл бұрын

    Old Wasthi is back! ❤️‍🔥 ඔහම යමු වස්ති...ආදරෙයි ♥️

  • @oktv8131

    @oktv8131

    2 жыл бұрын

    අපිත්.......

  • @mlk9965

    @mlk9965

    2 жыл бұрын

    Kuweniye short cover by doggy kzread.info/dash/bejne/l4BrqrCEeJy7dto.html

  • @sedatcelen3779

    @sedatcelen3779

    2 жыл бұрын

    👉 kzread.info/dash/bejne/oGdpxMurfsitg5M.html

  • @shehalfernando

    @shehalfernando

    2 жыл бұрын

    💗kacha badan💗 😮😮කචා බදන් song එකේ නියම තේරුම සිංහලෙන් 😍😯👇👇kzread.info/dash/bejne/eYptuddyltfVg8Y.html&feature=share👍🥰

  • @techzone5477
    @techzone54772 жыл бұрын

    Old wasthi is back😍💜️😅

  • @IrukaTv
    @IrukaTv2 жыл бұрын

    Supiri ❤️😍👌(#ජොකා) තඩි අයියා තමා හොඳටම කරේ....😀

  • @garukarajamanthri4523
    @garukarajamanthri45232 жыл бұрын

    මහා ලොකු වට ඕනේ නෑ ,පරණ විදිය තමා සුපිරි❤️

  • @sunnasunna8934
    @sunnasunna89342 жыл бұрын

    යකෝ අැඩෙන්නම දීලා සුපිරි. අනුෂ්කයාගේ කොන්ඩේ දැන් නියමයි

  • @wdmprabath5018
    @wdmprabath50182 жыл бұрын

    Motivation spunchi 🤣🤣🤣

  • @nicenima9868
    @nicenima98682 жыл бұрын

    Niyamai wasthi parana wasthi.. chiang soon.. good luck..ela bn

  • @praveed1361
    @praveed13612 жыл бұрын

    Old School Days Back....Keep it up Wasthi 2017,2018 කාලේ මතක් වුනා...

  • @Ufc123-i1y

    @Ufc123-i1y

    2 жыл бұрын

    Sirawata

  • @user-hs5jy5tt2p

    @user-hs5jy5tt2p

    2 жыл бұрын

    ❤️

  • @anujarangana6677

    @anujarangana6677

    2 жыл бұрын

    ♥️♥️♥️🙌🏻

  • @pathumkaveesha1982
    @pathumkaveesha19822 жыл бұрын

    ගොඩ කාලෙකට පස්සෙ බඩපැලෙන්න හිනා උනා. ආදරෙයි වස්ති ❤️❤️

  • @chandrikadamayanthi6144
    @chandrikadamayanthi6144 Жыл бұрын

    Next level thama itin! Motivation appachith meka baluwama RIDEIII

  • @lahirumadhuranga756
    @lahirumadhuranga7562 жыл бұрын

    Eka nam dila thiynwa a dennama.. Elaaa.. Jaya jaya kollo... ❤️👍💪

  • @kisandanuwan2422
    @kisandanuwan24222 жыл бұрын

    ගොඩක් සතුටුයි. පරණ වස්ති මතක් උනා. ඕකනම් මරු දිගටම ඒ වගේ විඩ්යෝ දාන්න ,,,, ආදරෙයි වස්ති 😍🙈

  • @hashanlahiru5520
    @hashanlahiru55202 жыл бұрын

    නියමයි වස්තී❤️ ආයෙත් වැඩ පටන්ගත්ත එකටනම් හුගක් සතුටුයි.... මුල අමතක නෑ අපට 🔥🔥🔥

  • @Avishkarodrigo15
    @Avishkarodrigo152 жыл бұрын

    ආයෙත් පරන විදිහටම 😍❤️ පට්ට ආහ්

  • @socialym
    @socialym2 жыл бұрын

    Wasthi ❤️❤️ wasthita ghnna kauruth nh Gemmak ❤️

  • @tutuyash
    @tutuyash2 жыл бұрын

    Yako 😂😂 මෙන්න මේ වීඩියෝ කොලිටිය තමා ඕන අනුශ්කයා ♥️ DSLR CAMERA එපා. මේක සුපිරියක්. මීට අවුරුදු 2 3කට කලින් තිබ්බ කොලිටිය අද තමයි දැක්කේ ♥️😍

  • @Chama_X
    @Chama_X2 жыл бұрын

    ඇති යාන්තන් පරන සින් එකට ආයි බැහැලා ❤️❤️ මේ තින original wasthi vibe එක තමා අපිට ඕන ❤️❤️ welcome back wasthi 😍

  • @widmina..

    @widmina..

    2 жыл бұрын

    @Nimsara Creative Academy me pake sub higanna nethi thenak nane 🖕🏿🖕🏿🖕🏿😂😂😂😂

  • @DWMPC51381

    @DWMPC51381

    2 жыл бұрын

    😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @pathumdarshana6996
    @pathumdarshana69962 жыл бұрын

    අඩෝ හිනා ගිහිල්ලා ඇදෙනුත් වැටුනා බම්......😂😂😂

  • @ATMUSIC346
    @ATMUSIC34611 ай бұрын

    2023ත් බලන අය කො❤️....ආදරෙයි වස්ති❤️👍

  • @VibagaSatsaraGamar

    @VibagaSatsaraGamar

    10 ай бұрын

    2077 balanne

  • @gayathindeepa8555
    @gayathindeepa85552 жыл бұрын

    කාලෙකින් වස්ති වීඩියෝ එක්කට හිනා ගියා ♥😍. Production Quality මොකටද මේම තියනවානම් 😍♥️

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t2 жыл бұрын

    නියමයි වස්තී මේකනම්.. මුල මතක ඇතුව ආයෙත් වැඩ පටන් ගත්ත එකනම් සුපිරිම.. හොදම සාධාරණයක් කරලා තියනවා කාලෙකින් ! ❤😍

  • @nalinnew
    @nalinnew2 жыл бұрын

    ගොඩක් කාලෙකට පස්සෙ වස්තිලගේ එකක් බැලුවෙි.☺️☺️.එල එළ.බෙන්න නියම වස්තිලා👍👍👍

  • @anurasudeshan2402
    @anurasudeshan2402 Жыл бұрын

    Ado mheka nam fire bn 🔥🔥🔥 elama Ubala indeayawe wage rataka itiyanam 10M subscribers la ghala bn

  • @AutoHubSL
    @AutoHubSL2 жыл бұрын

    Back in Action 🔥

  • @awishkaakalanka7751

    @awishkaakalanka7751

    2 жыл бұрын

    😍😅

  • @Biyutifullsrilanka

    @Biyutifullsrilanka

    2 жыл бұрын

    Yes

  • @shiranthashirantha6369

    @shiranthashirantha6369

    2 жыл бұрын

    😟🥝🥝🥕🥕🥕🥥🎧📻☹️ එකක් 📣හිදිස්වෙයිඔයාට . එම clips එබීමෙන🐺🐩🚭🍍🍋🍌🍓් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔ

  • @shenalaloka2221

    @shenalaloka2221

    2 жыл бұрын

    Hasitha Aiya ❤️

  • @nadeeshamuthumali3983

    @nadeeshamuthumali3983

    2 жыл бұрын

    @@awishkaakalanka7751 1. under 2. between 3. on 4. in 5.behind 6. in front of 7. beside1. under 2. between 3. on 4. in 5.behind 6. in front of 7. beside1. under 2. between 3. on 4. in 5.behind 6. in front of 7. beside

  • @denuwanchathuranga747
    @denuwanchathuranga7472 жыл бұрын

    පරණ #Wasthi ආයෙත් ඇවිල්ල😍සුපිරියක් තමා, ❤️❤️වස්ති...🌟🌟🌟🌟🌟

  • @PLVocal
    @PLVocal2 жыл бұрын

    ඒකනම් පට්ට....මේවා තමා අපි ඉල්ලන්නේ...

  • @anuruddaanu1674
    @anuruddaanu16742 жыл бұрын

    බලන්නෙ නැතුව ඉදල ඉදල එක පාරට බැලුව අඩේ ඉස්සර වගෙම සුපිරි කියහන්කො එල වස්ති ඔහොම යන් ආය පරන විදිහට 👍👍👌👌

  • @senukthirasara6139
    @senukthirasara61392 жыл бұрын

    හිනාවෙලා බඩවැල් lept උනා 😂😂🤣 its a blast come back boisss 🙂🌸

  • @ravishaz2710
    @ravishaz27102 жыл бұрын

    😂 කාලෙකින් හිනා වුනා. Old is Gold ❤️ #wasthi 🖤🤙

  • @digafernando7001
    @digafernando70012 жыл бұрын

    Kalekin mehema hina une me video aka balala godak pin acharai

  • @nawodyalakmi5889
    @nawodyalakmi58892 жыл бұрын

    දැන් වෙලාව 12.14 Am පාන්දර මේකනම් පිස්සුවක් වස්ති ❤️❤️❤️❤️👍👍

  • @sudaradeshan426
    @sudaradeshan4262 жыл бұрын

    පරණ වස්ති ආයෙත් ආව වගේ දැනුනේ... ඔය විදියට යමූ.... සුපිරියි 💙🖤💙🖤

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT2 жыл бұрын

    ආදරෙයි වස්ති 😍 කාලෙකින් 🙈 වීඩියෝ එකක් එනකම් හිටියෙ 🙂

  • @djnuwanchamara

    @djnuwanchamara

    2 жыл бұрын

    බඩු ගෙනත්

  • @hitmusiclab

    @hitmusiclab

    2 жыл бұрын

    නියම බදු නෙහෙ...

  • @chethanakaushalya
    @chethanakaushalya7 ай бұрын

    අවුරුද්දක් ගියත් ආතල් එක ඒමමයි ❤... ආයි ආයි බලන්න හිතෙනව... වස්ති ආයි වීඩියො දාන්න පටන් ගමුකෝ ❤❤

  • @Madhushan3403
    @Madhushan34032 жыл бұрын

    වස්ති වීඩියෝ එකක් බැලුවෙ සෑහෙන කාලෙකින්. මේ විදියට දිගටම තිබ්බොත් හැමදාම බලනවා

  • @nehanchandira
    @nehanchandira2 жыл бұрын

    වෝව්... අපේ පරණ legendsලා... ඒ ස්ටයිල් එක නැවතත්... ආදරෙයි වස්ති...❤❤🔥🔥🔥

  • @amilaviduranga4218
    @amilaviduranga42182 жыл бұрын

    වස්ති අන්තිමේදි තේරුම් ගත්තා camera qlty එක editing, music, voice recorder තාක්ෂණය වැඩි කලාට වැඩක් නෑ වස්ති fan ලා බලාපොරොත්තු වෙන්නේ මේ වගේ වීඩියෝ ❤❤

  • @oktv8131

    @oktv8131

    2 жыл бұрын

    ඇත්ත...

  • @sedatcelen3779

    @sedatcelen3779

    2 жыл бұрын

    👉 kzread.info/dash/bejne/oGdpxMurfsitg5M.html

  • @MotivationAppachchi99

    @MotivationAppachchi99

    2 жыл бұрын

    මොකක්ද පුතේ උබලා මේ මට කරේ

  • @tentacion8854

    @tentacion8854

    2 жыл бұрын

    ❤️👍

  • @lakastreaming6088

    @lakastreaming6088

    2 жыл бұрын

    @@MotivationAppachchi99 ❤ඔයාත් හදවතේ එක තමයි

  • @newareewijetunge9197
    @newareewijetunge9197 Жыл бұрын

    F A N T A S T I C !!! ❤😁😂. . Best Wishes From Japan.😊

  • @kalum...2404
    @kalum...24042 жыл бұрын

    තඩියා නිකන් ජිං පප්පා වගෙ...✨😂❤

  • @seriluxhub8799
    @seriluxhub87992 жыл бұрын

    කාලයක් බලන් හිටපු එකට උපරිම සාදාරනයක් කරලා තියෙනවා ගැම්මක් තමයි වස්ති ❤️🙏

  • @Randomfun1111
    @Randomfun11112 жыл бұрын

    මුල මතක් වීම ගැන සතුටුයි.. ජයෙන් ජය.. 😍🥺✌️❤️🙏

  • @anujarangana6677

    @anujarangana6677

    2 жыл бұрын

    @lisara sathisa 😹😹😹😹💔😭

  • @shehalfernando

    @shehalfernando

    2 жыл бұрын

    💗kacha badan💗 😮😮කචා බදන් song එකේ නියම තේරුම සිංහලෙන් 😍😯👇👇kzread.info/dash/bejne/eYptuddyltfVg8Y.html&feature=share👍🥰

  • @teratunes474
    @teratunes4742 жыл бұрын

    මෙන්න ආපහු පරණ වස්ති...😍👊

  • @sampathtravel6911
    @sampathtravel69112 жыл бұрын

    back to the trak wasthi.... wasthiyakma thmai jaya

  • @padiriproduction
    @padiriproduction2 жыл бұрын

    ඒක පට්ට

  • @fila4221

    @fila4221

    2 жыл бұрын

    Rosage kalla patta 😂

  • @babyshanu1778

    @babyshanu1778

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @anujarangana6677

    @anujarangana6677

    2 жыл бұрын

    💗💗💗🙌🏻

  • @shehalfernando

    @shehalfernando

    2 жыл бұрын

    💗kacha badan💗 😮😮කචා බදන් song එකේ නියම තේරුම සිංහලෙන් 😍😯👇👇kzread.info/dash/bejne/eYptuddyltfVg8Y.html&feature=share👍

  • @lahiruchanaka7961
    @lahiruchanaka79612 жыл бұрын

    පුතේ, උබල ආයෙ පරණ විදියට ආපු එක මට ලොකු හයියක් පුතේ 😂🖤

  • @chanifernando9588

    @chanifernando9588

    2 жыл бұрын

    පුතේ 🤣🤣🤣🤣

  • @hashanimadu9428

    @hashanimadu9428

    2 жыл бұрын

    පුතේ

  • @mavithamovieworld

    @mavithamovieworld

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z6J6ttV6etzQYJM.html අයන් මෑන් ගැන දැනගන්න එන්න මේ පැත්තට

  • @dineshruwan9342

    @dineshruwan9342

    Жыл бұрын

  • @asirigamhewage8166
    @asirigamhewage81662 жыл бұрын

    Welcome back Wasthi..Boyzzz

  • @ZombiLanka
    @ZombiLanka Жыл бұрын

    අනර්ඝ විශ්මිත නිෂ්පාදනයක්. 😄😄😄😄😄 සුපිරි 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @sumalchathuranga7982
    @sumalchathuranga79822 жыл бұрын

    කාලෙකින් නැවතත් සුපිරියක් ...මෙන්න මෙහෙම වීඩියෝ හදපල්ලා බන්,script එක සුපිරි ...මහ ලොකු කැමර් තඩි නැතිවුනාට උබලගෙ ඉස්සර වීඩියෝ අපි හරි ආසාවෙන් බැලුවා(හිතපන්),.....මේක සුපිරියක්.

  • @sewwandikodituwakku3278

    @sewwandikodituwakku3278

    2 жыл бұрын

    7 P

  • @sewwandikodituwakku3278

    @sewwandikodituwakku3278

    2 жыл бұрын

    😗

  • @DILSHANMADURANGA1994

    @DILSHANMADURANGA1994

    2 жыл бұрын

    Aniwaryenma eka aththa,parana ewa fatta

  • @sltechemic102

    @sltechemic102

    2 жыл бұрын

    Mage channel ekata avilla oya mage videos balala oyata hodainam vitharak ekathu venna.,,,.,.,,

  • @sinethsandeepa7013

    @sinethsandeepa7013

    2 жыл бұрын

    Sirawatma bn

  • @sehanimadushani4190
    @sehanimadushani41902 жыл бұрын

    අද කාලයට ගැලපෙන්න, ගොඩක් මහන්සි වෙලා කරල තියෙන මේ වැඩෙ නියමයි. ඔයාලා හැමෝටම මම සුභ පතනවා ඔයලගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා.බුදු සරණයි.

  • @lbp003
    @lbp0032 жыл бұрын

    REAL Wasthi is BACK!

  • @filmRoot
    @filmRoot2 жыл бұрын

    Gemmk wasthi aderii hemadmth ❤️❤️❤️

  • @pudhumaineda5011
    @pudhumaineda50112 жыл бұрын

    අම්මෝ ගොඩ කාලෙකින් ආව නේ. 😘😘ඔන්න කුප්පයත් ආව ඔය පැත්තට.

  • @sachilamalli3517

    @sachilamalli3517

    2 жыл бұрын

    Aluth video ekak dnnnako

  • @yasirufernando7574

    @yasirufernando7574

    2 жыл бұрын

    holman vedio naddooooo....🙁💭

  • @happy-nf9hm

    @happy-nf9hm

    2 жыл бұрын

    පුදුමයි නේද

  • @meowmeow7387

    @meowmeow7387

    2 жыл бұрын

    කුප්පයා😍

  • @srilankarastafarimovement1239

    @srilankarastafarimovement1239

    2 жыл бұрын

    බොරු හොල්මන් කරල මිනිස්සු අන්දන ගොබ්බයා

  • @pasinduamantha4799
    @pasinduamantha47992 жыл бұрын

    කාලෙකින් හිනාවෙන්න පුලුවන් විඩියෝ එකක් ගෙනාවට thanks වස්ති♥️🔥

  • @yohansenarathne4032
    @yohansenarathne40322 жыл бұрын

    පට්ට... පරණ style එක.. 💙💙

  • @malindusayuranga6786
    @malindusayuranga6786 Жыл бұрын

    මරු එක නම් ආයේ පරණ විදිහටම.. ❤️😍

  • @hashinikodagoda9069
    @hashinikodagoda90692 жыл бұрын

    OLD WASTHI IS BACK 😎🥳❤️ ස නම් බඩුම තමයි 😅😅

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie2 жыл бұрын

    සෑහෙන්න කාලෙකින් හොදම එකක් දලා..😂❤️✌️

  • @danuwadanuwa1814
    @danuwadanuwa1814 Жыл бұрын

    නියමයි ආ ගැම්මක් සුපිරිම ආතල් හ්හ්😁🤣

  • @milanosrivlogs6439
    @milanosrivlogs64392 жыл бұрын

    එක මරූ.... ඉදල ඉදල අන්න එහෙම දෙමු...ජය වස්ති

Келесі