@LakaiSikai
Комедия
Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Madawa Kamalasiri
Art & Costume - Sachindu Dilshan | Kanishka Athukorala | Kasun Chanuka
Makeup - Sandun Wimalarathna
Accountant - Shiraz Merza
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Duneesha Piyumi | Kanishka Athukorala | Verni Fernando | Kasun Chanuka | Ranil Priyankara
Camera & Light Equipment - Epic 84 | Ranil Priyankara | Nuwan Sameera (JR)
Post Production
Editing - Madawa Kamalasiri
Motion Graphics & VFX - Pathum Sandaruwan
Colour Grading & Artwork - Sachindu Dilshan
Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Pathum Sandaruwan
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
#LakaiSikai #SrilankanComedy #pemsihinelakaisikai
Пікірлер: 1 900
කෙල්ල වඩාගත්තම සිකා ගැන ඉරිසියා හිතුන එවුන් මේ කොනට 😜
@Saradiyalfireworks342
Жыл бұрын
😅😅😅
@warunaakalanka9358
Жыл бұрын
🤣😎🌈️
@christoperperera4081
Жыл бұрын
😂
@sangeethikaganegoda5482
Жыл бұрын
සිකා හෙන හැන්ඩිය එතන😍
@vikummadushanka6874
Жыл бұрын
ඊර්ෂ්‍යා නෙමෙයි දුකයි
සීයගෙ චරිතෙ හොදට රගපානව දීර්ඝායුශ වේවා ඒ සීයාට බුදුසරණයි ❤
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi kunu wesi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@pissupusaa2797
Жыл бұрын
මෙන්න රනාගේ අලුත් එක... බඩු වැඩියි.. kzread.info/dash/bejne/lH2dmKuDhqnUebw.html
මට මතකයි සිකා චරිතෙ කරපු පලවෙනි දවස. හැමෝම බැන්න මෙයා හරි යන්නෑ කියලා. දැන් හැමෝම ආස වෙලා. දක්ශතාවය❤
දුකින් ඉන්න්න වෙලාවෙ පටම් ගත්ත ගමන්න්ම හිනා ගැස්සුවට තැන්ක්ස් ,ලකා &සිකා 💥💥😘😘😘
අඩෝ සීයානම් මරු බ්න් ම්න් අසම චරතයක් තමා සීයා,අදරෙයී අහ්හ්හ්
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi kunu balli ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
ගොඩක් පිං ලකයි සිකා මූණට හිනාවක් ගෙනවට ප්‍රශ්නත් එක්කම ජීවත් වෙලා ජීවිතේම එපා වෙලා ඉන්න වෙලාවක ❤️😁
සිකා ....සිරාවටම උබ පට්ට ලස්සනයි .....❤️
පරන සිකට වඩා දැන් සිකා සුපිරි බුලට් එකක්. ලකගෙ script නම් මරු ජය වෙව 😍
@kavishkakulathunga3445
Жыл бұрын
පරණ සිකා පට්ට හොදෙ😂
@niro1722
5 ай бұрын
Aluth pora hodai @@kavishkakulathunga3445
සිකාටම හරියන සීයා 🤣🤣❤ ඉක්මනට රත්තරන් බොත්තම ලකයි සිකයි ගේනකම් බලාන ඉන්න අය කෝ....❤💓
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@sasankaperera3044
Жыл бұрын
❤
@lakshithavlogs
Жыл бұрын
@@sasankaperera3044 ❤
@Dmthamindakumarasenairathne
Жыл бұрын
@@sasankaperera3044 p
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi kunu balli ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
script නම් ලකාම තමයී සුපිරි director කෙනෙක්...
ඉඩොරෙට දිය බින්දුවක් වගේ ...සුපිරි රංගනය! සුභ පැතුම්!
අයියා දැක්කම දර්ෂන් අයියා මතක් උනා. එයා අද අපිව දාලා ගිහින් 😭
මම දැකපු හොදම වැඩ්ඩෙක් ලකා..ජය වේවා ..හැමෝටම ..සතුටුයි. .❤️🤝
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi kunu balli ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
*_සියා කොල්ලා වගේ දෙන ඇක්ටිං පට්ට ආ..🤣🤣_*
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@Mr.DCL_Memes
Жыл бұрын
💝💝😀💝😀💝😀
@pissupusaa2797
Жыл бұрын
මෙන්න රනාගේ අලුත් එක... බඩු වැඩියි.. kzread.info/dash/bejne/lH2dmKuDhqnUebw.html
සියා රගපානවා නෙවෙයි මවනවා... 🧡
මරු හැබැයි හිනා වෙලා බඩත් රිදෙනවා සුපිරියක් තමා ලකයි සිකයි😁😁😁👍👍👍
ලකාගෙ අඩන සීන් එක තමයි මරු.... ඒ ඇඩිල්ල දැකලා කදුලු පනිනකම් හිනා ගියා...😅😂
@futurelifesmartsl6247
Жыл бұрын
Ammapa😅😅😅😅
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi kunu balli ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
මචං ලකා first time උබ අඬන seen එකක් දැක්කෙ ඒක පට්ට, කඳුලු පැන්න හිනාවෙලා 😂❤
@thusithabsgayanbs5665
Жыл бұрын
Gahen watichcha bappa ganath kiya kiya adanawa😁
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@pissupusaa2797
Жыл бұрын
මෙන්න රනාගේ අලුත් එක... බඩු වැඩියි.. kzread.info/dash/bejne/lH2dmKuDhqnUebw.html
සීයා මරු අනේ. හොඳට රඟපානවා. ❤
හොඳම සෙරප්පු ගලවන සීන් එක.❤️
@dacreations4012
Жыл бұрын
ඒක මරු 🤣🤣
සමාජ යථාර්ථය පසක් කරමින් මැඩිය යුත්තන්ට කලාත්මකව හා නිර්මාණශීලීව ටොක්කක් අනින මෑතකාලීනව අප දුටු අපූරු මුසුවක්... ජයෙන් ජය❤✌
@aruniudeshika7516
10 ай бұрын
why so serious Bro?🥲
අඩේ මාරු හොඳටම රඟ පනවා 😂😂😂😂😂❤❤❤
සුපිරි වැඩක්💥සුභ පැතුම්!!!
සීය නම් අමතක කරන්ඩ එපා.එකෙන්ම එල අෑ
නියමයි ඇ.......පට්ට ලකයි❤️🩹සිකයි❤️🩹 සුපිරි වැඩක්👍👍 ජයවේවා 🙏🙏🙏❤️🩹👍🙂
ලකාගෙ ඇඩිල්ලයි අන්තිමට දීපු දඩුවමයි තමා හොදම දඩුවම මේ පාර විඩියෝ එකනම් පට්ට් ආආආ...❤️😁😂
පටන් ගත්ත වෙලාවේ ඉදන්ම ආතල් විතරයි ❤
කෑල්ලත් සෙට් උනානම් තමයි තවත් සුපිරි 😁
ලකාගෙ ඇඩිල්ල තමා පට්ට...😂😂😂
@kalumsanjeewa3353
Жыл бұрын
Ekata thama hina giye bm 😂😂
@ajanthasiriwardena7217
Жыл бұрын
Very natural
@tlstatus6073
Жыл бұрын
අපේ ගෑනිටත් මිනිහෙකුට කියලා ඉන්නේ මන් විතරයි අයියේ..🤣🤣🤣
@slsankalpa8557
Жыл бұрын
ලකාගෙ ඇඩිල්ල තමයි හොදම ඇඩිල්ල
@slsankalpa8557
Жыл бұрын
ඊළඟට ට්‍රෙන්ඩ් වෙන වචනේ ඒක තමයි හොදම එක තමයි කියන අය මේ කොනට
සමාජෙට ලොකු පණිවිඩයක් ගේන සුපිරිම ඩ්‍රාම එකක් මේක❤️✌️😘😘
ඉස්සෙල්ලාම උඩ එන එකාට දෙනවා ඔලුවට පොලු පාර 😉😉😉😉
හිනා කලා මැරෙනවා ලකෝ සිකෝ 🥰🥰🥰🥰👏🌹🌹පට්ටයි
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi kunu balli ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
තවත් Gold play button එකක් ලන්කාවට එන ගමන්
සුපිරියක් සුපිරියක් සුපිරියක් එදා වගේම අදත් පට්ටම සුපිරියක් ආදරෙයි ලකයි සිකයි හැමදාමත් 💕🌹💞🔥💞🌹💞🌹💕💐💕💐💐💕💐💐💐💐
සුපිරි ආ සියයි ලකාගෙ ඇඩ්ල්ලයි දෙකම මරු
ගැම්මක් බොසාලා දෙන්නා සමාජේ කාලීන තත්තවයට ගලපලා ඒකෙන් පොඩි hint එකක් හරි අපූරුවට ගහන සුපිරිම වැඩ්ඩෝ දෙන්නෙක් ජය වේවා ආදරෙයි❤
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
කාලිගේ content එක බැලුවා විතරයි 😍👌මේකත් සුපිරියක්
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@Arrow-2002
Жыл бұрын
කාලිගේ content එකේ භාගයයි බන් තේරුනේ. උබට තේරුනාද ඔක්කොම සීන් එක🤔🤔🤔🤔
@sahanhishara175
Жыл бұрын
@@Arrow-2002 eke e taram deyak nane bn
@Arrow-2002
Жыл бұрын
@@sahanhishara175 මොකක්ද උන සීන් එක? උබට තේරුනානම් කියපන්කො.
@sahanhishara175
Жыл бұрын
@@Arrow-2002 ඌ බෙල්ලේ වැල දාගන්න යද්දි තරුවක් වත් ඇවිල්ලා . ලංකාව විනාශ කරන්න ක්‍රමයක් හොයා දෙන්න කියනවා. ඒ ක්‍රම ටික තමා ඊට පස්සේ පෙන්නන්නේ. බෝම්බ ගහලා, ෆිල්ම් කරලා, රනිල් වගේ ඔහොම සීන් තොගයක් පෙන්නලා රට විනාශ කරන්න හොදම ක්‍රමයට ඌ ඡන්දේ දෙන එක තෝරගන්නවා. එච්චරයි .
අදත් සුපිරි ආතල් එකක් දුන්නා ලකයි සිකයි 🤩❤ සිකාගෙ ඇක්ෂන් එක 👻 ලකාගෙ ඇඬිල්ල 👻 මරු දඬුවම අන්තිමට දුන්නෙ 🤪 1Million Subcribers අරන් Goldplay button එක ගේමු ඉක්මනටම 🔥🤩
තව ටිකයි 1M 🖤
අන්තිමට දීපු දඬුවම තමයි හොදම දඬුවම 😅😂😂 පට්ට ආාා... ජයවේවා...!!!
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi kunu balli ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@amda1215
Жыл бұрын
Maduwa seeni rap 8D Audio 👽☄️👉 kzread.info/dash/bejne/l55su9aeYLLYndo.html
සීයා මරු ඩයල් එක💪💪
ලකාගේ ඇඩිල්ලට තමා හොදටම හිනා ගියේ 😂😂
@thariduprageeth1852
Жыл бұрын
දෙන්නම සුපිරියට කරනවා ජයෙන් ජයම වේවා
"ලකයි සිකයි" ඔබට 1M ලඟදීම ලැබේවා..
Comming soon eka beluwa withrai ❤️
තෙරුවන් සරණයී ඔය සියලු දෙනාට ....
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
Excellent peace of work, comedy, drama, action thriller all in one. You guys are the best in what you do, looking forward for next video.❤
පොරනම් නියම මැර ලුක් ආ😎❤
Cinematic colour grading ❤️❤️❤️✌️✌️✌️✌️
පට්ට නියමයිනෙ ජය වේවා ඉක්මනට 1M ලැබෙවා🙏🙏🙏💗
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
මේකි දැක්කම මාරම ලෝබ කමක් දැනෙනවා බන්❤❤❤
හැමදාම වගේ සුපිරියක් තමයි ඉතිං ❤️❤️❤️❤️❤️❤️❤️
මෙ විඩියො එකෙන්ම ලකයි සිකයි 1 m යනවා දකින්න ආස මම විදරද 🙂🩸♥
@sanjayalahiru2419
Жыл бұрын
Ekenma❤️
@chamara4833
Жыл бұрын
Un nam 1M yai. Uba?
@ajanthasiriwardena7217
Жыл бұрын
We all
@dimuthudilshan1999
Жыл бұрын
@@chamara4833 mn yt krnne na brdh 😊
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
සුපිරියක් තමා ඉතිං 😍😍💪💪❤️
මූට නම් ගැහුවත් කමක් නෑ මීට අතිජාත මිත්‍රය ලකා....😂🤩😂🤩😂
ලකා අයියා අඩද්දි තමයි 😂 හොදම විදිය
සුපිරි අම්මෝ විඩියෝ එක නම් පට්ට තමා Million 1 ගහමු
#ලකාගේ ස්ක්‍රිප්ට් තමා ස්ක්‍රිප්ට්..👍👍👍, පට්ට
සිකාගේ ලුක් එක එක මරු ෆිල්ම් එකක සින් එකක් වගේ සිකා කෙල්ල ගාවට ඇවිල්ලා කෙල්ලව උස්සන එක ❤️❤️❤️
අන්තිම දඩුවම තමයි හොදම දඩුවම 😂🤣✋ සුපිරි ඕයි වීඩියෝ එක ❤️😘
සුපරි ලකා අයියෙ අනේ අපිටත් පුංචි පිටපතක් ලියලා දෙන්නකො අපි තවම අලුත් ....
දැන් බලලා ඉවර වුනෙ පට්ට අා සුපිරි.
බැලුව ඒව වලින් බැලුවේ නෑ මේ වගේ එකක්....හැබැයි මේ බලපු එක තමා හොදම එක
සැමන් වලකට එච්ච්ර කට්ට්ක්😅😅
1M ගහමු ඉක්මනින් ... ජයවේවා ❤️👍
සීයා තමා පට්ට 🖤😅
ඒක නම් මරු ❤️
අන්තිම එක තමයි පට්ට..
මේ...වීඩියෝ එක තමා හොඳම එක....😂😂 ජය වේවා..😍♥️
1 million තව ටිකයි 😍❤️🔥
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@Mr.DCL_Memes
Жыл бұрын
💝💝💝💝💝
@rishu9881
Жыл бұрын
Hi
wenada wagema supiriyak. jayawewa lakai sikai
සුපිරියක් ❤
අඩෝ,,ඕයි,,යකෝ,,,උබල අපිව මරන්නද යකෝ හදන්නෙ...යකෝ අපි මැරෙන්නෙ වෙලාවක් හුස්ම හිරවෙලා උනල නිසා...පට්ට හොදේ...❤
සුපිරියක් තමා ❤️🔥🔥🔥
ඒ කාලෙ හිටියා බන්දුයි ටෙනිසනුයි.... දැන් ඉන්නවා ලකයි සිකයි.. 💕💕💕💕🙏🙏🙏🙏🙏🙏
සුපිරිම වැඩ්ඩෝ දෙන්නෙක් ජය වේවා ආදරෙයි❤
බැස්සුවොත් සුපිරිම එකක් තමා ඉතින් ජයවේවා..!
ආදරෙයි ඈ ❤️😅
ඇත්ත කියන්නේ පට්ට සුපිරි .... හිනාව නවත්තලා ...ඉන්න බෑ.....😁😁😁😁😁😁😁😁😁😁😁😁😁♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
සුපිරි ආ පට්ට creative ලකා ඇන්ඩ් සිකා all the verry best guys
සුපුරියක් 😊❤️🤘
මේකත් අනිත් ඒවා වගේ සුපිරි හොදේ. සුභ පතනවා දෙන්නටම හැමදාම ජය වෙන්න. ඊලග එක දානකන් අපි බලන් ඉන්නෝ. ඉක්මනට ඕනි හොදේ...........👍👍
Ikmanata pem Sihina 2 u tube ekata Danna. API Hari asawen balan innawa. Lakai Sikai 👍👍👍👍👍👍👍👍
ඔයාලට පිං අනේ මේ වගේ කාලෙක අපිව හිනස්සනවට 😊❤😍
සීය සීයා පොඩ්ඩක් වෙරි අඩු කර ගනින් 😂😂😂😂 එක දෙක වෙලා නෙමෙයි එක අට වෙලා 😂😂😂😂😂😂 සුපිරි නලුවෙක් එක්ක ෆට්ට වීඩියොව මාරම ආතල් එක ☝ 💖
සුපිරි broo 🔥
@Mr.DCL_Memes
Жыл бұрын
🔥
මුලු කතාවම සුපිරිපරි ඉතිරියි ඔයාලමෙරටට ඔනා ඉයලටම යන්න ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි ජයවෙවා නැවත හමුවෙනකන් gut lak
@pissupusaa2797
Жыл бұрын
මෙන්න රනාගේ අලුත් එක... බඩු වැඩියි.. kzread.info/dash/bejne/lH2dmKuDhqnUebw.html
ලකා අයියෙ උබ නම් වැඩ්ඩෙක් තමයි. සිකත් එහෙමයි. හරිම තාත්වික රංගනයක්. ලඟදිම ෆිල්ම් එකක් කරමුද?
ශාරුක් ඛාන් බැලුවනම් වහ කනවා අයිසේ..😁🤕😂 සුපිරියක් තමයි ..🥰✌️
ආයි කියන්න වචන නෑ ආයිත් ඉතින් හිහිහිහී මෙ බලපු බැලිල්ල තමයි මෙ මාසෙට හොදම බැලිල්ල 😍❤
ලකා අඩන එක කරනවා සුපිරියටම😎😅❤️
සීයානම් මරු අනේ ❤
Monthly එක එනකන් බලන් ඉන්න මන් වගේ wun ඉන්නවද 😚❤️
@Mr.DCL_Memes
Жыл бұрын
😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
ආයේ කියලා වැඩක් නැ මරෙ මරැ ❤️❤️❤️ මැරැනවා හිනාවෙලා . එක තමා හොඳම එක😂😂
සුපිරි ඈ.....1m ගහමු ඉක්මනින්
ප්ල්ම් එකක් බලන්න හැදුවෙ එතකොටම මේකේ ලින්ක් එක දැක්කා 🌸😍වුඩින් ආවෙ 27kසුබ පතදනා ජයෙන් ජය!😍😍😍📷🌸
1M ගහන්න ලැබේවා...ඒස්වහ පුහ්...!!!
අන්තිම ටික තමා හොදම ටික❤️
Top level eke wadak nam ithin lakai sikai thama
ඒකනම් සුපිරි
කුමක් පවසම්ද? අම්මෝ බඩත් රිදෙනව හිනාවෙලා......නියමයි....පුතා.