Lakai Sikai - Dena Deyyo | ලකයි සිකයි - දෙන දෙයියෝ | Monthly Special February

Комедия

Lakai Sikai - Dena Deyyo | ලකයි සිකයි - දෙන දෙයියෝ
Director & Script - Lakmal Weerasiri (ලකා)
AD - Jayantha Wijerathna
DOP - Madawa Kamalasiri
Art - Sachindu Dilshan | Kanishka Athukorala
Costume - Chanuka de Silva
Makeup - Sandun Wimalarathna
Production - Sahan Warnakulasuriya
Accountant - Shiraz Merza
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani (ශාලිකා) | Thameera Maduranga (රනා)
Camera Equipment - Epic 84
Lighting Equipment - FEG
Post Production
Editing - Madawa Kamalasiri
CG & Artwork - Pathum Sandaruwan
Colour Grading - Sachindu Dilshan
Audio Editing & EFX - Thameera Maduranga (රනා)
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
#LakaiSikai #SrilankanComedy #monthlyspecial

Пікірлер: 2 500

  • @kavishnakalhara
    @kavishnakalhara2 жыл бұрын

    සිකාගෙ වෙව්ලන කටහඬ ද කැමති කට්ටිය කෝ බලන්න...😅😅😅

  • @shanimadhu1513

    @shanimadhu1513

    2 жыл бұрын

    හ්ම්ම් කැමතී අපිත්. 🤣🤣

  • @dulshanlakshitha9171

    @dulshanlakshitha9171

    2 жыл бұрын

    Math කැමති

  • @_T_H222

    @_T_H222

    2 жыл бұрын

    oww.pttaa❤

  • @roshanprasad4352

    @roshanprasad4352

    2 жыл бұрын

    මමත් කැමති 😒😂🤭

  • @dinushalakmali3954

    @dinushalakmali3954

    2 жыл бұрын

    මමත් කැමති .

  • @LakaiSikai
    @LakaiSikai2 жыл бұрын

    ආශ්චර්‍යක් කරලා පෙන්නන්නද 😜 Subtitles - English / Tamil / Hindi

  • @kavishnakalhara

    @kavishnakalhara

    2 жыл бұрын

    හාකො හාකො කරලම පෙන්නනකෝ බලන්න...😁😁😁

  • @lakshinifernando2323

    @lakshinifernando2323

    9 ай бұрын

    Haa....😂😂😂

  • @wonaravishmi5133

    @wonaravishmi5133

    7 ай бұрын

  • @jayanathmahendra

    @jayanathmahendra

    7 ай бұрын

    😂😂😂

  • @RAGE_KENZO

    @RAGE_KENZO

    5 ай бұрын

    El

  • @supuntharanga6103
    @supuntharanga6103 Жыл бұрын

    මං ආස හයි.. කියල කොන්ඩේ පිරන එකට... සික දෙයියෝ

  • @user-lp7fh1gm1x
    @user-lp7fh1gm1x2 жыл бұрын

    සහොදර ප්‍රේමෙටත් එහා ගිය බැදිමක ලකයි සිකයි අතර තිබුනා ... හැදාමත් ආශ්චර්යයක් කරලා අපිව හිනස්සපු ලකයි සිකයි ඔබට අපගේ හදපිරි උත්තමාචාරය තෙරුවන් සරණයි👍👍

  • @kanchanamalamaliyadda545
    @kanchanamalamaliyadda5452 жыл бұрын

    හිතේ දුකින් ඉන්නකොට මේ වගේ දෙයක් දකිනකොට තනියම හිනා යනවා 😊

  • @astrologywiththaranga8014

    @astrologywiththaranga8014

    8 ай бұрын

    දැන් සැපද 😂

  • @ytheart.
    @ytheart.2 жыл бұрын

    රනාගෙ ඇක්ටින් නම් ශෝක්..❤️❤️

  • @bawantharamanayaka3387

    @bawantharamanayaka3387

    2 жыл бұрын

    Hi🤭

  • @ytheart.

    @ytheart.

    2 жыл бұрын

    @@bawantharamanayaka3387 👋🤪😁

  • @bawantharamanayaka3387

    @bawantharamanayaka3387

    2 жыл бұрын

    @dilani wasundara kohomada ithin

  • @sl_Techworld

    @sl_Techworld

    2 жыл бұрын

    අනේ මේක නොදැක්ක වගේ යන්න එපා පුලුවන්නම් මගේ චනෙල් එකටත් සහයෝගයක් දෙන්න ලොකු උදව්වක්

  • @shanimadhu1513

    @shanimadhu1513

    2 жыл бұрын

    Hmm ou Rana ayyanam maru.. 😂😂

  • @sanjujusbar4497
    @sanjujusbar44972 жыл бұрын

    සිකාගේ වෙව්ලන කටහඩනම් පට්ට

  • @prtechlk567
    @prtechlk5672 жыл бұрын

    කාලින නිර්මාණයක් සුපිරිම සුපිරි.......නිර්මාණ කරද්දි වහලා ගහන්නෙ නැති ලකයි සිකයි ගෙන් ඉගන ගන්න දහසක් දේ ඇත

  • @prasannakumara2233
    @prasannakumara22332 жыл бұрын

    කොහොම හරි ලකා සිකාට දුන්න gift එකත් අවසානයේ ආව...කාර් එක..ජයවේවා

  • @kumararodrigo672
    @kumararodrigo6722 жыл бұрын

    සුපිරි ලකා...සිකා...ඔයාලගෙ නිර්මාණ සුපිරී...තවතවත් ලස්සන නිර්මාණ කරන්න හැකියාව ශක්තිය වාසනාව ලැබේවා ...තෙරුවන් සරණයි

  • @nuwanprabath6157
    @nuwanprabath61572 жыл бұрын

    අඩේ දෙයියෝ කෑල්ල ඉස්සුව නේද ?ඕව කැත වැඩ.😁😁😁😁සුපිරියක් තමා ඉතිං.ආදරෙයි සෙට් එකටම❤❤

  • @Bro-bp1dc
    @Bro-bp1dc2 жыл бұрын

    ෆට්ට, ආ දරෙඉ හැමදාම, හැමදාමත් වගේ සුපිරියට අපිව හිනස්සනව, කුණුහරප නැතුව කලාවක් විදියට ඉස්සරහටම යනවා. හැමදාමත් වගේ සුබම තමයි

  • @pudumavideo
    @pudumavideo2 жыл бұрын

    ගෙට ගෙනල්ලම දුන්නා..😁

  • @mr.v2285

    @mr.v2285

    2 жыл бұрын

    Pudumaya lokka

  • @nishshankapiumal3097

    @nishshankapiumal3097

    2 жыл бұрын

    හා පුදුමය

  • @amazingvideos8330

    @amazingvideos8330

    2 жыл бұрын

    😁😁

  • @Nature-s-Neighbors

    @Nature-s-Neighbors

    2 жыл бұрын

    අම්මො මේ ඉනෙ ඇන්ති ඩැල් එක ගැම්මක් ඇහ් ❤️

  • @sudharasampath2576

    @sudharasampath2576

    2 жыл бұрын

    Addeh oyt awad

  • @lakshithavlogs
    @lakshithavlogs2 жыл бұрын

    " මූලාග්‍ර ගත ගතම් , මංචන්ද 69 , පිඹ පිඹහ් කරෝතී " මන්ත්ලි ස්පෙෂල් එක ළගදීම " වීකෙන්ඩ් ස්පෙෂල් " එකක් වේවා ! කියලා ප්‍රාර්ථනා කරමු🤣🤣🤘🤘❤❤❤

  • @formycountry373

    @formycountry373

    2 жыл бұрын

    👍😂😂

  • @monsterverseboy7652

    @monsterverseboy7652

    2 жыл бұрын

    24:17 😂😂

  • @singhaderana6861
    @singhaderana68612 жыл бұрын

    කෙලියා නේද අන්තිමට 🤣🤣🤣 දෙයියෝ සිහිවෙන්නම ..සිකා නම් පට්ට චරිතයක් දැං ජයවේවා 👍

  • @DA-gx8zs
    @DA-gx8zs2 жыл бұрын

    දේව කිට් එකට සිකා අයියා හෙන හැන්ඩියා🤭😂🙃

  • @senehassankalpa1809
    @senehassankalpa18092 жыл бұрын

    ආතල් නං ඉතින් ලකයි සිකයි තමා❤️‍🔥 1M ගහමු ඉක්මනට 😎🖐️

  • @chamodyakavindu8337
    @chamodyakavindu83372 жыл бұрын

    ලකා සිකාටත් වඩා අර නිල් පාට ඇදුමක් ගහන් ඉන්න ඩයල් එක තමා බර පන්තියෙන් ආතල් එකක් දෙන්නෙ 💔🤣

  • @tharindulocal7389

    @tharindulocal7389

    2 жыл бұрын

    ඌ රනා 😂

  • @nalinkumara4488
    @nalinkumara44882 жыл бұрын

    කියන්න කිසිවක් නොමැත ඔබගේ අදහස් excellent 👌 job

  • @efectofrelax9732
    @efectofrelax97322 жыл бұрын

    රනා තමා මේ ඕනිම වීඩියෝ එක්ක සුපිරිම නලුව...මේක ලංකාවට ඕනි සුපිරි නලු කමක්

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan27462 жыл бұрын

    පරණ සිකා අපරාදෙ දැන් අනාත වෙලා ලකා එක්ක හිටියනං අද මෙහෙම ආතල් දෙනවනෙ🌹❤️

  • @diliniperera2338

    @diliniperera2338

    7 ай бұрын

    Parana sika kawda

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    මූලාග්‍ර ගත ගතමි 😂 දෙයියෝ තමයි හොදටම කරේ...🤣🤣🤣

  • @alonefighterhashan
    @alonefighterhashan2 жыл бұрын

    සුපිරියක් . මිනිස්සන්ට හැදෙන්න දේවලුත් දෙනවා ආතල් එකත් එක්කම.නියමයි❤️✌️

  • @teratunes474
    @teratunes4742 жыл бұрын

    හිතන්න දෙයක් ඉතුරු කරලා හැමදාමත් හිනා ගස්සවන සිකා & ලකා දෙයියන්නට පින් 🤣🤣

  • @maheshikadilhani6471
    @maheshikadilhani64712 жыл бұрын

    ඔයාලා තමා හොඳටම කරන්නෙ..නියමයි ලකා සිකා අයියාලා...👍👍👍👌👌❤️❤️

  • @samaanishaa2835
    @samaanishaa28352 жыл бұрын

    මේ තියෙන ප්‍රශ්න වලින් මිරිකිලා කෙලවිලා ඉන්න අපේ ලේටික පිරිසිඳු කරන උඹලට දෙයියන්ට වඩා අපි ආදරෙයි......❤️❤️❤️

  • @vimukthi478

    @vimukthi478

    2 жыл бұрын

    සිරාවට

  • @uniquenessnature4081
    @uniquenessnature40812 жыл бұрын

    දෙයියෝන්ටත් ඇරල ගොඩ යන උන් ඉන්නේ .🤔 දෙයියෝත් මරු ඈ ගෙදරට ඇවිත් ආශ්චර්යය කරල යන්නේ ..පට්ට හෝදේ ..

  • @deshikadhanasekara3373
    @deshikadhanasekara33732 жыл бұрын

    සිකා ගේ රඟපෑම් නියමයි. රනා ත් මරු. සුපිරි script ලකා... ජය වේවා

  • @Hey-mt6lp
    @Hey-mt6lp2 жыл бұрын

    ලකයි සිකයි කියන්නේ ආතල් තමයි. දීලා තියෙනවා ඇඬෙන්නම 😇😇

  • @sl_Techworld

    @sl_Techworld

    2 жыл бұрын

    අනේ මේක නොදැක්ක වගේ යන්න එපා පුලුවන්නම් මගේ චනෙල් එකටත් සහයෝගයක් දෙන්න ලොකු උදව්වක්

  • @prathap_16
    @prathap_162 жыл бұрын

    අනේ දෙයියෝ මටත් ආසයි ඒ ඔටුනු දෙකට .😃🤗👑️👑️කොහොමද ලකා දෙවියන්ගේ ටැටු එක....👌

  • @thusharasampath4517

    @thusharasampath4517

    2 жыл бұрын

    Math asai oyage namata

  • @thusharasampath4517

    @thusharasampath4517

    2 жыл бұрын

    Koheda inne oya ?

  • @thusharasampath4517

    @thusharasampath4517

    2 жыл бұрын

    Oyage es deka 🤫

  • @prathap_16

    @prathap_16

    2 жыл бұрын

    @@thusharasampath4517 🤪😂🤣

  • @thusharasampath4517

    @thusharasampath4517

    2 жыл бұрын

    Ettamai kiwwe

  • @manjulavijekumara5662
    @manjulavijekumara56622 жыл бұрын

    සුපිරිම සුපිරි වැඩ්ඩො මෙ වගෙ දෙවල් කරන්න තවත් සක්ති ධයිරිය ලැබේවා ලස්සනයි රගපැම්

  • @neranjidhanushkidesilva6715
    @neranjidhanushkidesilva67152 жыл бұрын

    TV එකේ දාන කසිකබල් මලජරා නාට්‍ය වලට වඩා සියදහස් ගුණයකින් ලස්සනයි ගුණාත්මකයි

  • @chamindagunawardada2186
    @chamindagunawardada21862 жыл бұрын

    ලකා සිකා හැමදාමත් සුපිරියක් තමා.එවගේම කවුරුත් වැඩිය කතා නොවන රනාගේ විශිශ්ට රංගන හැකියාව.තාත්වික බව උපරිමයි රනා ජය වේවා♥️♥️♥️♥️

  • @fashionoahfiesta8778

    @fashionoahfiesta8778

    2 жыл бұрын

    Ow niym facial expressions

  • @nawodadarshana

    @nawodadarshana

    10 ай бұрын

    ​@@fashionoahfiesta8778z,

  • @sadumadu7454

    @sadumadu7454

    6 ай бұрын

    රනා ෆට්ට ෆන් ආහ්හ්

  • @pradeepsanka3957
    @pradeepsanka39572 жыл бұрын

    My congratulations ජය වේවා සහෝදරයා 💐 💐 💐 ❤ o

  • @user-iw6xx6hl4f
    @user-iw6xx6hl4f2 жыл бұрын

    පරණ සිකාට පින නෑ . සුපිරි ලකා..පට්ට..

  • @slgameplay61

    @slgameplay61

    2 жыл бұрын

    ow sirawatama,ko bn dan u

  • @nadalama1821
    @nadalama18212 жыл бұрын

    කල්කිරි හරියන්නෑ දෙයියෝ 😂💥🖤ඒක පට්ට හැබැයි දැන් ටිකක් උපදෙස් වැඩී කියලා හිතෙන්නේ මට විතරද🤔🤔🤔😍🖤💥

  • @chamika3646
    @chamika36462 жыл бұрын

    Monthly Special නම් එකෙන්ම trending තමා 🙂✌️

  • @ruwanthikachathurangani3863

    @ruwanthikachathurangani3863

    2 жыл бұрын

    👌

  • @sl_Techworld

    @sl_Techworld

    2 жыл бұрын

    අනේ මේක නොදැක්ක වගේ යන්න එපා පුලුවන්නම් මගේ චනෙල් එකටත් සහයෝගයක් දෙන්න ලොකු උදව්වක්

  • @husmaproduction722
    @husmaproduction7222 жыл бұрын

    වචනයක් ගානෙම මම නම් දැක්කෙ පට්ටම කොලටියක් පට්ටම මහන්සියක්.බුදුසරණයි දෙවිපිහිටයි ජේසු පිහිටයි

  • @thejanherath6898
    @thejanherath68982 жыл бұрын

    හැම vidio එකේදිම සිකාට බනින සීන් දාන්න එපා... දැන් ඒක chatar වගේ.... ආදරේය් දේන්නටම... ජය....!!❤❤

  • @tharindudananjaya5719
    @tharindudananjaya57192 жыл бұрын

    ඩෙන සැපට අනෙහ් පින් ලකා & සිකා දෙයියෝ😍❤️

  • @baumikadesanjana9628
    @baumikadesanjana96282 жыл бұрын

    ආදරේයි ලකායි සිකායි හැමදාමත් මෙම නිර්මාණ යත් ට්‍රෙන්ඩින් 1 වෙන්න කියලා සූබ පතනවා... බූදූ සරණයි...🙏🙏🙏❤️❤️❤️😍😍😍

  • @madusha7784

    @madusha7784

    2 жыл бұрын

    kzread.info/dron/Dtbju1xZYD4J7yN4GdRogQ.html

  • @sl_Techworld

    @sl_Techworld

    2 жыл бұрын

    අනේ මේක නොදැක්ක වගේ යන්න එපා පුලුවන්නම් මගේ චනෙල් එකටත් සහයෝගයක් දෙන්න ලොකු උදව්වක්

  • @madusha7784

    @madusha7784

    2 жыл бұрын

    Hii

  • @roshangunarath5422

    @roshangunarath5422

    2 жыл бұрын

    Adarei dennatama hoda nirmana idipath karanna shakthiya labewa,,

  • @shehalfernando

    @shehalfernando

    2 жыл бұрын

    💗💗💗 කචා බදන් song එකේ තේරුම සිංහලෙන් 😍kzread.info/dash/bejne/eYptuddyltfVg8Y.html&feature=share🇱🇰👍

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha62802 жыл бұрын

    ඕව ඉතින් බලන්න දෙයක් නෑ අනිද්දා වෙද්දී trending number 1 ජය වේවා ලකයි සිකයි ♥️♥️♥️♥️♥️♥️

  • @user-gj5yj8pu9f
    @user-gj5yj8pu9f2 жыл бұрын

    😂😂😂😂 ඒක නම් පට්ට, දැන් ඉන්න ගෑණූ නම් සල්ලි තියෙනවා නම් වදුරටත් love කරනවා.

  • @JPromo
    @JPromo2 жыл бұрын

    ආස්චර්ය සහ ඒ පාට 🤣🤣🤣 හම්බෝ බම් ලකා අයියේ .. බෝ නම් 🤣🤣🤣

  • @yasi_001

    @yasi_001

    2 жыл бұрын

    ඒක තේරුනේ දැනුයි

  • @indikaruwan2753

    @indikaruwan2753

    2 жыл бұрын

    @@yasi_001 ලදදුආආඋඋඋඕඋ

  • @shesanthS2
    @shesanthS22 жыл бұрын

    අම්මට සිරි අවේලාවෙ මොකද මේ . ට්‍රෙන්ඩිං තමා ඉතින් අනිවාර්යයෙන් 👍

  • @MrJayasooriyamgl

    @MrJayasooriyamgl

    2 жыл бұрын

    රාහු බලලා දාලා තියෙන්නේ

  • @shesanthS2

    @shesanthS2

    2 жыл бұрын

    @@MrJayasooriyamgl 😃👍

  • @siwhelaurumaya1246

    @siwhelaurumaya1246

    2 жыл бұрын

    current එක කපනවනෙ බං තැං තැං වෙලට එක එක වෙලාවට

  • @pradeepmadushanka4646

    @pradeepmadushanka4646

    2 жыл бұрын

    සේෂාන්ත් අයියේ🤪🙋

  • @rajithharshan6924

    @rajithharshan6924

    2 жыл бұрын

    @@shesanthS2 q

  • @prathapchathuranga2121
    @prathapchathuranga21212 жыл бұрын

    හාස්‍යහා විනෝදය සමගින් හැමදාම මිනිසුන්ට හිතන්නටත් යමක් ඉතිරි කරමින් කරන මේ උත්සාහයට හැමදාමත් ආදරෙයි ♥️ ඉදිරියට තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා...!!! ♥️ ලකයි / සිකයි ♥️

  • @sadumadu7454
    @sadumadu745411 ай бұрын

    අනේ අයියෙ රනාව ආයෙ ගන්නකො... ඔය තුන් දෙනා සෙට් උනොත් ඉතිම් මල මිනියක් උනත් හිනා වෙනව ඈහ්

  • @dinu6955
    @dinu69552 жыл бұрын

    ආයේ ඉතින් දීලා තියෙනවා..සෙට් එකටම..නියමයි අයියේ..සුපිරියක් තමා..😍😍

  • @sandyalove3554
    @sandyalove35542 жыл бұрын

    බුදුසරණ සියලු දෙනාටම ඇත්තටම ගොඩක් ලස්සනයි ගොඩාක් වටිනා ආදර්ශමත් දේවල් අපිට ලබා දෙනවා ලකා අයියා සිකා ඇතුළු සියලු දෙනාටම හදවතින්ම ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️ සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @charithgunarathne5536
    @charithgunarathne55362 жыл бұрын

    ලංකාවේ utuber ලගෙන් සුපිරිම සුපිරි concept ගේන්නේ ලකයි සිකයි තමයි ආයේ ඒකේ වචන දෙකක් නෑ 😍❤️ හැමදාම වගේ සුපිරි ආදරෙයි සෙට් එකටම💜💜

  • @isharalokugamage
    @isharalokugamage17 күн бұрын

    ආයෙත් 😊

  • @thakshilarathnayake7496
    @thakshilarathnayake74962 жыл бұрын

    ආදරෙයි ලකා අයියේ...ඒකන්ම් සුපිරි හැමදාම වගේ...සිකා අයියා එල..👍💓

  • @oshansathsidu1881
    @oshansathsidu18812 жыл бұрын

    ආතල් දෙන ගමන් රටටම Motivation එකක් දෙන්න පුලුවන් උබට විතරයි ලකා bro. Good luck bokko.

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera51262 жыл бұрын

    ආදරේයි ලකා පණ යනකං ❤️❤️❤️

  • @lifeinczechrepublic6430
    @lifeinczechrepublic64302 жыл бұрын

    රනා ඉන්නවා අම්මෝ. අඩෝ අදනම් සුපිරි.💐🇱🇰🍺🇨🇿😘 ආදරෙයි

  • @buddikalahiru8970
    @buddikalahiru89703 ай бұрын

    සිකාට කැමති අය කෝ

  • @ssadaruwan1053
    @ssadaruwan10532 жыл бұрын

    සුපිරියක් තමා ඉතින් .🤘🤘🤘

  • @sanojkasun3258
    @sanojkasun32582 жыл бұрын

    පට්ටම පට්ටයි. ආදරෙයි ලකා අයියා සිකා අයියා හැමෝටම.

  • @uchipuchi
    @uchipuchi2 жыл бұрын

    මේ ගහමුද සුපිරි ෆිල්ම් ඵකක්😐😐😐😐😐😀😀😀

  • @srilankachannel4741
    @srilankachannel47412 жыл бұрын

    වදන් ටික නම් දීලා තියෙනවා ආයේ ඉතින් බඩවැල් ඇඹරිලා කොර වෙන්නම. ලකා අයියද මේ lyrics ලියන්නේ. මෙව්වා මෙලෝ යකෙකුට ලියන්න බැරි lyrics. ඇත්තටම පට්ට. දෙන්නගේම acting නම් perfect. පසුතල නිර්මාණ ටික නම් කොර හොඳේ.

  • @supipitsew6468
    @supipitsew64682 жыл бұрын

    සිකාගෙ වෙව්ලන කටහඩමයි මරු👌 ❤️

  • @sl_Techworld

    @sl_Techworld

    2 жыл бұрын

    අනේ මේක නොදැක්ක වගේ යන්න එපා පුලුවන්නම් මගේ චනෙල් එකටත් සහයෝගයක් දෙන්න ලොකු උදව්වක්

  • @dulanjanahemal6466

    @dulanjanahemal6466

    2 жыл бұрын

    Siraama....👍👍

  • @uddikapriyanrathnayaka4783
    @uddikapriyanrathnayaka47832 жыл бұрын

    අම්මෝ දාල පිස්සුවල් තමා 😍😍. මේ පාර රනා කොලුවත් ඉන්නව් දැක්ක. රනත් ඉද්දි තවත් ආතල් වීඩියෝ එක 😍😍😍

  • @sl_Techworld

    @sl_Techworld

    2 жыл бұрын

    අනේ මේක නොදැක්ක වගේ යන්න එපා පුලුවන්නම් මගේ චනෙල් එකටත් සහයෝගයක් දෙන්න ලොකු උදව්වක්

  • @theluckhuntersl2040

    @theluckhuntersl2040

    2 жыл бұрын

    Ow bn

  • @shehalfernando

    @shehalfernando

    2 жыл бұрын

    💗💗💗 කචා බදන් song එකේ තේරුම සිංහලෙන් 😍kzread.info/dash/bejne/eYptuddyltfVg8Y.html&feature=share🇱🇰👍

  • @diharamandakini
    @diharamandakini5 ай бұрын

    oyala nam maru lakai sikai mame hamadama adarei

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana88752 жыл бұрын

    හාස්‍ය උද්පාදනය කරන මන් දැකපු සුපිරිම ඩබල,ලකයි,සිකයි..👍😍😍

  • @dinushamax4768
    @dinushamax47682 жыл бұрын

    පිඹ පිඹා කරෝති..හැමදාම වගේ ඉතින් මේකත් සුපිරියක් තමයි සිකා දෙයියෝ & ලකා දෙයියෝ ❤️🤗😜

  • @Ruvishbro78

    @Ruvishbro78

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Zq2tsZqEk6q4eLA.html

  • @Ruvishbro78

    @Ruvishbro78

    2 жыл бұрын

    Sb please

  • @thanuka3384
    @thanuka33842 жыл бұрын

    ලකයි සිකයි නම් Brand ekak තමයි ඉතින් 🙂♥️🤟🎧🎵

  • @chamaradharmasena5351
    @chamaradharmasena53512 жыл бұрын

    ලකා දෙයියො සිකා දෙයියට අරන් දුන්නු විවා එලයිට් දඩුමොණරේ 😂😂

  • @sarangaamarasinghe7203
    @sarangaamarasinghe72032 жыл бұрын

    තෙවැනි ඇසට ඇඬුනා ......නියමයි ලකා සිකා.............

  • @mdcreations9115
    @mdcreations91152 жыл бұрын

    සිකාගෙ වෙව්ලන කතා විලාසෙ තමා මරු😂😂😂

  • @techkingakalankavlogs4696
    @techkingakalankavlogs46962 жыл бұрын

    ලකයි සිකයි ලංකාවේ පෙරලියක් ඇති කරන යුටුයිබි චැනලයක් වේ 😊🖤

  • @akidnc
    @akidnc2 жыл бұрын

    🔥🔥🔥පට්ට ඈ. වස කන එක නවත්තන්න දෙයියන්ටත් බෑ දෙයියෝ🤣🤣🤣🤣🤣🤣

  • @pradeepmedia25
    @pradeepmedia252 жыл бұрын

    පට්ටම ඩ්‍රාමා එකක් සුපිරි ලකයි සිකයියෝ 👌👌👌

  • @hansirathnayake8465
    @hansirathnayake84652 жыл бұрын

    වී වත් නැති වි තිබෙන්නේ 😁😁... දෙන දෙයියො දීලා තියෙනවා රිදෙන්නෙම....😁... great work .... all the best.... ලකයි ❤️ සිකයි...😍

  • @user-wm4ds2ir7f

    @user-wm4ds2ir7f

    2 жыл бұрын

    U

  • @kasunvimantha

    @kasunvimantha

    2 жыл бұрын

    දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙන්නැද්ද දැන්.. පිභහ් පිභහ් කරෝති......😜😜😜😜😜❤❤🐔

  • @hansirathnayake8465

    @hansirathnayake8465

    2 жыл бұрын

    @@kasunvimantha 😁😁

  • @kanchanamalkanthi4096

    @kanchanamalkanthi4096

    2 жыл бұрын

    @@hansirathnayake8465 b week

  • @fake-kukula-2086
    @fake-kukula-20862 жыл бұрын

    මේකත් පහරක් වෙයි ❤️❤️❤️❤️

  • @lakmalabeysinghe2671
    @lakmalabeysinghe26712 жыл бұрын

    ඒකනම් සුපිරික් ආ.👏👏. ජයවේවා

  • @MithunKalinda-gv3hg
    @MithunKalinda-gv3hg9 ай бұрын

    මූලාත්‍ර ගථගථම් මඤ්ඤංද සික්ටි නයින් පිබපබා කරෝති😂😂😂😂😂😂❤

  • @ssneha1581
    @ssneha15812 жыл бұрын

    #Trending01 _තමා මේකත් 💃🤡❤️👤_

  • @lock7516
    @lock75162 жыл бұрын

    Lakai sikai ,siril ayya ,kolonbiya වර්තමානයේ හිනා යන්නෙ මේ ටිකට විතරයි ❤️

  • @Mr.DCL_Memes
    @Mr.DCL_Memes2 жыл бұрын

    ජය වේවා....!! 🙏 💛

  • @MrNuwan2007
    @MrNuwan20072 жыл бұрын

    සිකාගෙ තැග්ගත් තියල😍👌👍💯

  • @hashanpriyamantha4597
    @hashanpriyamantha45972 жыл бұрын

    අයියෝ දෙයියෝ...සුපිරියක් මේ පාරත්...දෙයියන්ගේම පිහිටයි❤️

  • @pasidujayasingha5366
    @pasidujayasingha53662 жыл бұрын

    ලකයි සිකයි කියන්නේ පිස්සුවක්😌♥️

  • @user-zx3ns9ed9e

    @user-zx3ns9ed9e

    2 жыл бұрын

    @Nimsara Creative Academy 😂👈👈👈👈👈👈

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka22462 жыл бұрын

    සිකා පට්ට 😍😍😍😍

  • @sitharalakmali9669
    @sitharalakmali96692 жыл бұрын

    ලකා කොහොමත් පට්ට,සිකා මරු....සුපිරි තමා...

  • @ashangamage1342
    @ashangamage13422 жыл бұрын

    දැන් වෙලාව දවල් 12.48 නේ මහත්තයෝ ..😂😂😂 උදෙන්ම දෙනවා කිව්වේ ආතල් එකටද 😂😂😁

  • @ireshapriyadarshani2855
    @ireshapriyadarshani28552 жыл бұрын

    සුපිරි ලකයි සිකයි අයියේ....ට්‍රෙන්ඩින් තමයි , එලම...❤️❤️❤️❤️❤️🤣🤣🤣🤣🤣

  • @Dhanushbro
    @Dhanushbro2 жыл бұрын

    අම්මෝ මේ පාර දිලා තියනවා බඩවැල් ඇුබරෙන්නම. සුප්පා ආයෙ... ආදරේයි...සෙට් එකට

  • @adventures94
    @adventures942 жыл бұрын

    සිකා අයියගේ අලුත් වණ්ඩිය ❤️👌

  • @chamalkabudhdhima9606
    @chamalkabudhdhima96062 жыл бұрын

    ඒකන්ම් පට්ට මගේ දෙයියෝ ...❤️❤️

  • @dihanmaduranga4173
    @dihanmaduranga41732 жыл бұрын

    ඇඩ්වටීස්මන්ට් හොදටම කලේ මුන් තමයි..👍 ඉක්මනින් ස්බ්ක්‍රයිබ් වන් මිලියන් ලැබේවා..😘

  • @srilankacultureandart369
    @srilankacultureandart3692 жыл бұрын

    ලකා, සිකා, රනා ජයවේවා.. ❤️ ඒක මරු 👍

  • @sudarshideepa6726
    @sudarshideepa67268 ай бұрын

    ලකා .සිකා ජය.දෙවි පිහිටයි

  • @StickManSL
    @StickManSL2 жыл бұрын

    කලු තඩියනම් මරු ඕයි අලුතින් සෙට් උනාට🤣🤣🤣🤣

  • @lmmusic3903

    @lmmusic3903

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Zq2tsZqEk6q4eLA.html

  • @lmmusic3903

    @lmmusic3903

    2 жыл бұрын

    Sb please

  • @Heshan_Rox
    @Heshan_Rox2 жыл бұрын

    ආදරෙයි Lakai Sikai ❤😍🔥

  • @lakshannagasingha5898
    @lakshannagasingha58982 жыл бұрын

    මෙන්න වැඩ්ඩො එළ ලකයි සිකයි ❤️❤️

  • @CHITUS
    @CHITUS2 жыл бұрын

    කෙලියා නේද අන්තිමට දෙයියෝ සිහිවෙන්නම ..සිකා නම් පට්ට චරිතයක් දැං ජයවේවා

  • @saliyadasanayaka9230
    @saliyadasanayaka92302 жыл бұрын

    All the very best..for yours future with creative mind..laka and sika

  • @hasankakumara5926
    @hasankakumara59262 жыл бұрын

    ලකයි සිකයි සුපිරියි සමාජෙට හොද පනිවිඩයක් දෙන මිඩියා චැනල් එකක් හැබයි LOLC එක ගැන නමි කථාකරලා වැඩක් නැ හැම දේකටම මාරපොලියක් ගන්නේ වැඩක් නැ

  • @wijayanayakabandara6599
    @wijayanayakabandara65992 жыл бұрын

    කාලෙ හැටියට හිනහෙන්න ගැම්මක් උනෙ ඔයාලා.ආදරෙයි පට්ට.ජය ම ජය

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations47852 жыл бұрын

    ස්ක්‍රිප්ට් නම් ලකා තමා

Келесі